ගම් බිත්තර රැක්කවීම | How to incubate an eggs
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- පලවෙනි වීඩියෝව මගින් නිවසේ දී අඩු වියදමින් බිත්තර රක්කවන මැෂිමක් සාදන අයුරු විස්තර කරන ලදී .එහි දෙවන වීඩියෝව ලෙස එලෙස සාදාගත් යන්ත්‍රය මගින් නිවසේදීම නිවැරැදිව බිත්තර රක්කවා කුකුළු පැටවුන් ලබා ගන්නා ආකාරය විස්තර කරන වීඩියෝවකි .
අනෙක් වීඩියෝ නරඔන්න පහත ලින්ක් එකට යන්න.
/ @tesla-news_2023
හොද පැහදිලි කිරිමක්........👍👍👍
වැඩෙ නියමයි 👍
Niyamai brother ❤️❤️
සුපිරි සහෝ ❤️💐👍
aththatama godak watinawa
Niyamai Mame Niyameta Theruna
Jaya wewa🤟🤟🤟🤟🤟
Thank you..
Obathumage vediyo baluwama onima deyak hodatama therum yanawa 🙏🙏🙏🙏
Thank you
වැදගත් දෙයක් කියන්න ඕනි, කට්ටෙන් එන එන පැටව්න් පැයක් විතර තියලා වෙන උනුසුම් තැනකට බල්බ් එකක් දාලා එ අයව වෙන් කරන්න ඔනි, නැත්තම් අලුතෙන් එන පැටව්න්ට ඒක බාදාවක්, එයාලට එන්න බැරිවෙන්නත් පුලුවන්....
බල්බ් එක හැමදාම දලා තියන්න ඔනෙද
superb 👌
Kama kohomada denne pataunta
Video ekak dala ati mama .balanna.
පට්ට
thank you...
නියමයි
Me mashine eka hada gatta widiya gena kiyanna puluwanda
සුපිරියක් තමා 💪💪💪💪💪💪💪
තාරා බිත්තර රක්කවන හැටි සහ එයාලට දෙන බෙහෙත් වර්ග ගැන වීඩියෝව ක් කරන්න පුළුවන්ද
hari
Mama baye hitiye .oyage pahadilikireema supiri
Thank you...
Man dakka hodama vediyo tika
Thank you..
❤❤❤❤❤❤❤❤ මරු
සුපිරි
Godak wedagath vediyo ekak
Me masin eka kiyada koheda thiyenne kiyanna puluwandda mata one ekak ..
me widiyata hada ganna.
@@tesla-news_2023 aiyo ithim ohoma hadanna danne nane
Ayye wathura adu wenna wenna danne ජල වස්ප eke 65-70 atharane thiyenna ona 65 pahalata bassama neda wathura damne ayye
Diga 10i. පළල 13i e box ekak madi වෙයිද .බිත්තර 5k kta pamana???
Patta aiye
Intha incubate enna vila anna
දවස් 21 ට කොපමණ විදුලියක් වැය වේද?
ඒ සක්‍රීt එකට මොකද්ද kiyanne
අඩෝ උබ මරු බන් ❤️
thank you..
Supiri 🎉❤
Light eka digatama danna onida e sambanda danuwath vimak karanna
Ow
Ape eka fan eka kerakuna ne passe aten tattu karata passe weda aulak wennate waida
Oya widiyatama kala. Ekek wathne😊
Biththra wala aulak wenna ati.
සංසේචනය වෙච්ච නැති බිත්තර ගන්න ඇත්තේ....
Light eka payak dekak niwwata kamak nadda.. Wathura ude hawasa Maru karnna onada
Niwanne mokatada,eka ibema niwenavane.wathura adu wenakota puravanna
37.1on thiyala off 37.8 thibunata kamak nadda
Niymi
Dawas kiye bttharada thiyanna oni pilithurak laba denna ikmanata
Sati dekak pamana kalayak athulata biththra rakkavanna sudusuy.
Rijifon petti kohenda ganna thiyenne
arpico super center eke thiyenava.
37.5 on wela 37.7 off wenna onada. E time setting walin hadanna onada. Mage machine eka 39i ganen off wela 38ganin on wenawa aye 39i ganen off wennne. Eka kamak nadda nathatham video eke time ekata hadanna onada.
oke tiyena widiyata hada gaththanam hoday
Meke pen eka dawas biththaren petiya enakanma on eke thiyenna onada? Mn ada has karanne soyan kiya usnathwaya awassa welawata off weddi pen ekath off wenna heduwata getaluwak nedda? Pls riply thanks
fan eka digatama wada karanna one.
Ardhathawe balaganne khmada mashn eke
one wenne na.
මන් බිත්තර තියලා දැන් දවස් 22 ක් වෙනවා තාම එක පැටියෙක් වත් නෑ හේතුව මොකක්ද
Ekekwath petaw awe ne bn 50k thiyala
ආවද පැටව්
Mata adama pilithurak denna man bithtahra tiyala a data dawas 20k thama petaw penna ane
@@nilawasa76 21n පැටව් එන්නෙ, ඵෝන් එකේ ටෝච් එක බිත්තරේ මොට්ට පැත්තට අල්ලලා බලන්න, පැටියා ඉන්නවනම් පේනවා...
ආවද පැටව්
Ushnathwaya hadaganne kohomada
th-cam.com/video/UQjKqNo1d7I/w-d-xo.html
Mage machine eke patau hadenawa eth eyala kadagena enne nane dawas 29n mama thara biththayak kadala baluwa patiya marila
Aiye mge biththara mation eke thiyl den dws 12i biththr dwst eka parai kerakuwe ew den udetai retai kerakuwata kamk nedd
eka sarayak karakavala madi
Biththara 50k 60k rakinna puluwan mashin ekkata W kiye balb ekak danna onida aiya 40w athida
60w ,75w deken ekak danna,60w nam hoday godak.ekak nitharama vadipura thiyaganna,pichchenawa samahara velavata.
👌
Man gawath thiyanawa oya meshin ekak eth petau hedilath katuwa kadan eliyata enne mehin eke aulakda
mashin eke aulak
මේ මැෂින් එකක් කීයද
Biithra40 thibba15k petaw awa samahara ewa hota lakunu karala petiya kegahanawa ehuna eth pahuwada balanakota bithraraya atulema petiya merila lakunu karpu neti ewa mama idala beluwama ewageth petaw merila ekata hetuwa mokakda
Temperature controller එක එහාපැත්තෙන් ෆාන් එකටද කොහෙද සෙට් එකර තියන මැශින් එක මොකක්ද ??
Phon no aka avanna thanks
Oita wada pramaneyn podi rijuform box ekak yoda gatthta ksmk නැද්ද ?
avakashaya madi venava.
Mama gava thiyena Machin eke patau 10 vage ennava anith evage patau ehema Enna patau athulema marilane are a
mama karana vidiyata karanna .
Godak vatinaea
thank you
සුපිරී💓
Temperature aka kohomada set karanne
th-cam.com/video/UQjKqNo1d7I/w-d-xo.html
Kalukum bithtara rakwnna me usnath wenda
kalukum nam mama rakkavala na,egana kiyanna hariyatama mama danne naha.
Ai malli masin akeqi biththare athulema patiya marenne
Oya kiyala tiyena vidiyata masin eka hariyata hadala nati unama.
❤❤❤
මේ දවස්වල විදුලිය පැයක් පැය එකහමාරක් විතර කපනවා .එහෙම උනොත් කමක් නැද්ද
eka nam prashnayak thamay.
@@tesla-news_2023 එහෙම උනොත් අවුලක් වෙයිද .පැයක් නෙ. කිකිලි කෑමට යද්දිත් එ වගෙ වෙලාවක් බිත්තර වලට උනුසුම ලැබෙන්නේ නැති නිසා අවුලක් වෙන එකක් නැති වෙයි කියලා හිතෙනවා.
එක හමාර කැලේ
inqubetor eka hodata wahanna. සීල් wenna.
mn ehema kare
මේ මසිම හදන විදිහ කියලා දෙන්න හොද දෙයක් ඔයාට කරන වඩේ හොදයී
19wenida idan patau enwa. ithin 23 wenakanuth enawa ara 19wenida 20 wenida ena pataun badakinne inne komada 23wenakan
Mulin patau wen karanna .
Ayiye pata enna patangaththama hama biththrayakma hil karanna oneda
Plz pilithurak denna
hil karanne mokatadha.eyalama hil karagena enawa.
Mn rakane mn hadapu eka kadbod petiyen eke 60 bal bek wadi da damoth
kamak na.
වටු බිත්තරත් මේ මැෂින් එකේ මේ විදිහටම රක්කවන්න පුලුවන්ද? වටු බිත්තර රක්කවනවනම් මැෂින් එකේ හෝ බිත්තර තබන ආකාරයේ වෙනසක් සිදුකළ යුතුද?
Puluwan .ushnathvaya adu Karan a one. 36 c. Tibunanam ati
❤❤❤❤❤❤❤❤
මේ ලයිට් එක දවසම දාලා තියන්න ඔනේද
Ow
Led balba valina barida
Ba
40w බල්බයක්ම ඕනිද
60 unath kamak na.
මටත් බිත්තර ගන්ඩ පුලුවන් තැනක් කියන්නකො...
❤👍👍👍
viduli kotanakota machine eka nawaththanna wenawane, ethakota kochchara welawakata puluwanda?
mamanam kawadavath navathvanne na,hamadama mashin vada.
@@tesla-news_2023 widuliya nisa machine eka damage weida?
@@nimalgnanasiri3050 ehema prashnayak avith na thama.
👍👍👍👍👍👍
👍🏼
Fan එකක් one නැද්ද
fan ekak dala thiyenne.
Fen aeka nethi unata kamak neda
Fan eka one
Karatteka ගියොත් aulwenawada
ow,me davas vala rakkanna epa.
@@tesla-news_2023
Patauu eliyta aawaamaaaaye meeke athulema thibbata kmk nedda
th-cam.com/video/kzjM4hGEn1w/w-d-xo.html
mehema hada ganna.
👍👍👌👌
දවස් 18 පසු වේ ජලය ස්ප්‍රේ කරන ඕනෙද
Malaya madi wenakota puravanna
Incubator eka hadapu box eke size eka keeyada
diga 14 -palala 12
Very good
Dawas kiyenda nawaththanna oni
karakawana eka nawaththnna one ,dina 18 n.
Man issaroma 11 k tibba eken dekai beduna a aiya kilanna
pahadili na oya kiyana de.
Balbaye volt kiyada
th-cam.com/video/UQjKqNo1d7I/w-d-xo.html
Ft
Ay samahara biththara nokade patiya
phadili naha.
Hit aka kiyada tiyanne aiye
37.7
ඉන්කොපේටර් අපි මිලදි ගන්න තැන ක් කියන්න
👍👍👍💖
මෙක ගන්න කොහෙද තියෙන්නේ කියන්න
bald eka wolt 100 berida
නැ w40
Eka vathura ekada thiyanne
ow,mama ekay thiyanne.eka athi.
W 60 bulb eka dammata awlak nadda
aulak naha.
Kiiye ekada danna ona
අයියේ මමත් බිත්තර 5 ක් තිබ්බ දවස් 20ක් වෙනවා තමාම කිසි වෙනසක් නෑ නේ මොකක්ද හේතුව
අනේ පුලුවන්නම් කියලා දෙන්නකි මොකක්ද අඩු පාඩුව
Ehema kiyanna amaruy
Kalukum gena vedio ekak denna puluwnda. Kalukum biththara rakkwanne khomda
බිත්තර දවස් කියක් හරවන්න ඕනිද
18 y.
බිත්තර රන්වන් න මැසි න් එකෙ බල්බ් එක හරහට තිබුනම හොදද මම බිත්තර 42 තිඛ්ඛා පැටවුන් ආවෙ 24යි
Ayla’s an.samahara bittara valin patauenne na
👍👍👍
ඔයා නිසා මගෙ වැඩෙ හරි ගියා ❤💪
niyamy..
අයියෙ දවසෙ පැටියගෙ ඉදල ලොකු වෙනකම් දෙන බෙත් මොනවද
th-cam.com/video/J_fXdsOV1-M/w-d-xo.html
oya videyo eke thiyenawa.
Ayiye me okkoma ganna kiyak yaida
Phone number 1ka danavada.
Ow dennko