Ape kikilige eka asakata mokek hari sathek kotalada koheda asa pesawala sarawa galanawa dehi dala sudda kala thawama sanipa ne mokakda karanna oni godak pin mekata upadesak danna den dawas pahak vithara wenawa
aiyo e lede bovenava mage tika denek nathi una eth man goda da gatta sattu tikanam mevata hoda beheth tiyenava man nathi nisai me vidiyata hodakaragatte . man ude havsa as pirisudu kala dehi kallakin mn dadapu guli gilliva ude havsa venama pirisudu vathura dunna vina kiri dala davsak ara ara vage mn sathi 2 hoda nuna ettatama
Godak watinawa ayya niyamay good luck❤❤❤❤😊
Kanna denna hoda monawada e sathunta
ගොඩක් ස්තූති😊 අපේ එක්කනෙක්ටත් හැදිල
ගොඩක් වටින විඩියෝ එකක්.බොහොම ස්තූතියි.
🥺🥺🥺 podi deyak hari denagattanam mata eka satutak 😍
කුකුලන්ගෙ ගොදුර ඉදිමිමට ප්‍රෙතිකාර මොනවද.
Kakul vala monada hadila ekata monada karsnne
ස්තුතියි ඔයාට ගොඩක් මම මේ ලේඩේට බෙහේත් හොය හොය හිටියේ කරමලේ අැසේ මේ ලෙඩ් තියෙනවා කන්නෙත් නැ
ලංකාවේ මිලදී ගත හැකි හොදට බිත්තර දාන කිකිළියෝ වර්ග මොනවාද
e gena issarahata vidio ekk dannam
Paul fox kiyana ledeta monada karanna oni?
Hota laga kalu patat bibili dala thiyenawa masa 2 k withara kukul patau monawad denna puluwan beheth
godak tiyenvda . dehi kallak gala balanna satiyak vage hari yai oka
Ape kikilige eka asakata mokek hari sathek kotalada koheda asa pesawala sarawa galanawa dehi dala sudda kala thawama sanipa ne mokakda karanna oni godak pin mekata upadesak danna den dawas pahak vithara wenawa
sathage esa beragannanm bari wevi thuvala wela athi ase thuvala hoda wenna beheth danna thamai tiyenne
Ela 😊
😊😊
Godak vatina vedio ekak ♥️💝
😍😍
අපෙ කුකුළු පැටවුන් ගෙ කරමලෙ තුවාල එනවා ඒකට මොකක්ද කරන්න ඕනි.මාස 3 වගෙ පැටවුන්ට
dehi kahai hodata tuvala tiyena ten vlata ganna eyla kota gannvada petau
Kukulange karamalei, hotei, as walai kalu patata gedi enawa ewagodak ganakamai ,dhehi walin sudda kala ,gulith dunna wena denna hoda beheth akak kiyanna, mama aluthin patan gaththe saththu athi karanna udaw karanna loku pinak
oya mn kiuva vidiyata vade kranm hariyanava sathi 2 vage yaiddi hidatama hoda wenava ude havsa kranna one habeii.. nettam leda tiyena eka satekva aragena yanna vet kenek lagata pennla hoda bethak ganna eka hodai mokatath ikman krnna yalu nettan sattu tika nathi weiii e lede bo wenava
Ape kukullu loku venne na monada denna ona
den masa kiyakda sattunts
මලපහ සුදු දියර ලෙස යාමට බෙත් මොනවද මල්ලි
ඒ තුවාල කඩනවද.. මගෙ සත්තු ගොඩක් ඔය ලෙඩේ හැදිලා ඉන්නවා ..
we kiyana vidiyata kranna leda haduna sattunva eenavamala pethikara karanna as hodata dehi kellekin pihanna bona vaghura anith sattunta denna epa
කුකුලගෙ කකුල් දෙක පන නැති වෙලා ඇවිදින්න බැහැ ලෙඩක්ද මොනවාද කරන්න තින බෙහෙත්
පෝෂනය මදී... කුකුල් කෑම වැඩිපුර දෙන්න තනි කූඩුවක දාලා...
පම් කුකුලන්ගේ කරමලේ කලු පාට තිත් තිත් තියෙනවා බෙහෙතක් කියන්නකො😢
Mage laga kukul patau innva unge as vala panuvo vage innava e hatida nathtam beheth karanna oneda😢
heti neme beheth kanna one .. as deka hodata dehi kellakin himin athullanna hari giye nattam mona hari behethak denna wenava
Hari mama karala balannam
වතුර ලිටරයට විනාකිරි කියද
vathurata vinakiri 50ml vage danna vathura 3l vithara
කුකුල් පැටියා ගේ ඇසින් වතුර එනවා එක ආවයින් පස්සේ ඇස් පෙනෙත් නෑ පනත් නෑ ඒක ට බෙහෙතක් තියෙනවා නම් කියන්න කෝ
මගෙත් අලුතින් ගෙනාපු පැටව් පස් දෙනාට මේක තියෙනවා අද්ම පටන් ගන්න ඕන බෙහෙත් කරන්න
ගොඩක් 🙏
❤️❤️
කුකුලා ගේ පාද ය කැඩුණු විට ප්‍රතිකාර මොන වද❤
prathikaraya thamai e kukulava thaniyama tiyana eka podi kotuvaka dala sathi 2 kakula hari giya ape sathage man kakulTa bam gava habai
කුකුල් පැටියා මූගටි කාපුවාම බෙහෙත් මොනද😢😢😢😢😢 බෙල්ල😢
Ekanam math hariyata danne .e sathava goda da gattada ?
මලපහ බෙලි පාටින් යනවා බෙහෙත් මොනවද
මලපහ සුදු දියර ලෙස යාම බෙත් මොනවද
Mage ayatath ehemai hari giyad mkd une
මේ අත් බෙහෙත සෙමට දුන්නට කමක් නැද්ද
ow kamak ne ikmanata hoda wemava ..iguru . sudu luna .gambiris .karabu neti .udupiliya kola kipipayak hodata okkoma kolata guli kalra gillanna ude havasa
@@homegardening.58withchiken78hari thank you
කුකුල් පැටවුන්ගෙ කට වටෙ කලුපාට තුවාල වගෙ එන එකට මොකක්ද කරන්න ඕනි.හැමතිස්සෙම වගෙ නිදි
sema vage ehenam pataunta masa kiyada
Aiye bada yanawata bet kiyannako
Novadox natham dinatrim 1k denna 🙂
මගේ කිකිලියෙක් ඉන්නවා එයා කන්නෙත් නෑ. වැඩිය දගලන්නෙත් නෑ එකම තැනකට වෙලා ඉන්නවා ඒ ඇයිද පොඩ්ඩ පොඩ්ඩ හොයන් කනවා. රකින්න වත්ද
godak durata rakinava wenna one oya biththara 2 vage tiyala balanna kikili innavanm ethana rakinava thamai ..
Dan sathiyakata unadi eka kikiliyek maruna ehemama uth hitiye eka thanakta wela muna ellan wage. Mama rakinn wenna athi kiyla biththarath thibba eth u ude baladdi marila hitiya
Gam kukulanta dan masa 6 i.dennek innawa pana nathiwa wage thatu akulagena innawa.kanneth na.ekata mokada karanna ona.
කුකුලන්ට කලු පාටට බඩ යනවා ,ඒව හරිම ගඳයි, ඇයි ඒ, දෙන්න ඕන බෙහෙත් කියන්නකො
Suduru denna thambala
කුකුල් පැටියාගෙ කකුල් දෙකම පන නැ .මොකද කරන්නෙ කියන්නකො.දැන් දවස් 3ක් විතර වෙනවා .
E petiyata davas kiyada
@@homegardening.58withchiken78 මාස දෙක හමාරක්
@@homegardening.58withchiken78 අනෙ බෙහෙත් එකක් කියන්නකො.
@@homegardening.58withchiken78 අනෙ බෙහෙත් එකක් කියන්නකො.
Vitamin E with Selenium ( Aqua E ) මේ බෙහෙත් එක අරන් ඒ පැටියක එක බිංදුවක් පොවන්න දවසට, අනිත් පැටව්න්ට වතුරට කලවම් කරලා එකෙ තියන ප්‍රමානයට දෙන්න ) 😊
මං ගාව කිකිලියෙක් ඉන්නවා ඌ සමහර දවස් වලට එක පාරම කකුල් බෙල්ල පණ නැතිව අදන් වැටෙනවා,ආපහු විනාඩි 30 කින් වගේ හොදටම හොද වෙනවා මෙහෙම 5 පාරක් විතර උනා,මට දැන ගන්න පුළුවන් දා ඒකට හේතුව මොකක්ද කියලා 😢😢
Ehenam uta korona. Naththan pit eka brother
Mata hariyatama kiyanna be lede mokakda kiyala mokatath sathava aran gihin pennanna vet kenkta pennanna
දියර වගෙ මලපහ යන එකට දෙන්න ඔන බෙහෙත් මොනවද අයියේ
Suduru thambala wathura denna dawasin hariyanawa
මගේ 35ක් විතර හිටිය ඔය ලෙඩෙන් එකඑකා මැරැන දැන් 10යි ඉන්නෙ තාමත් එක එකා මැරෙනව මහත්තය
aiyo e lede bovenava mage tika denek nathi una eth man goda da gatta sattu tikanam mevata hoda beheth tiyenava man nathi nisai me vidiyata hodakaragatte . man ude havsa as pirisudu kala dehi kallakin mn dadapu guli gilliva ude havsa venama
pirisudu vathura dunna vina kiri dala davsak ara ara vage mn sathi 2 hoda nuna ettatama
Thank you..❤
☺️☺️
කුකුලන්ට තද දුඹුරු පාට දියර විදියට මලපහ යන්නෙ ඇයි
Godak durata hembirissavata ehema wenava wasse temunuda sattu
@@homegardening.58withchiken78 na,thama sattu tikata masa 3i, wassakatanam themune na
Aiye කුකුලා හඩලන්නේ නෑ,කෑම කන්නෙත් නෑ,බෙල්ල ගාව ඉදමිලා වගේ,kriyashili අඩුයි,කූඩුවෙන් එලියට එන්න try කරන්නෙත් නෑ,මෙහෙම වෙන්නේ ඇයි
mekata uththarayak man hoyala dennam . kattiyagenma ahala balannam mn monada krnna puluvan kiyala
@@homegardening.58withchiken78 godk pin
කුකුල්ලු කිරා බහින්නෙ ai ඒ
Sema wenna one man hithana vidiyata .kanna horada
@@homegardening.58withchiken78 ow
අනේ බිත්තර දාපු කිකිලියෙක් හොදටම කෙට්ටුවෙලා බෙල්ලෙ කකුල් උඩ හැම තැනම වගේ තටු ගැලව්ලා ගිහින් මොකද කරන්නෙ
eyata hodata kanna dela hodata balaganna samahara welavata sattunge thatu gelavila aye wawenava baya wenjabepa 😌😌
අනේ අර හොදටම ඇස් පිය උන කෙනාගේ වගේ අපේ කෙනෙක්ට හැදිලා..දෙහි වලින් සුද්ද කරනවා දවස් 5ක්....මොකද කරන්නේ ඇස් අරින්න..හොදට කෑම කනවා.
eyata hodata sema as vahila vitharada kalu pata vage kabara tiyenvada .. amoxicilin denna karal semata . nettam man dunna vage gulu denna ude havsa . iguru kabiris eta sudu lunu karabu nati 3 vage dala hodata kotala ude havasa gillanna . as vahilanam hodatama athin padanna as dihi ganna digatama
@@homegardening.58withchiken78 එයාට සෙම තිබිලා හොද උනා.. amoxillin දුන්නා... දැන් වෙන ඇන්ටිබයෝටික් එකක් දෙනවා... ඇස් අරින්නේ නෑ...ඇස් ගල් වෙලා වගේ....දවස් 5-6ක්ම...අපි දෙහි වලින් සුද්ද කරා හරියන්නේ නෑ 🥺
as arinakam hodata kanna denna lagata kanne nattm kavanna. hari yanne nettm pennnna thmai wenne sathava
@@homegardening.58withchiken78 thank you ❤️❤️
අයියෙ මගෙ කුකුලෙක් ගෙ කකුලෙ යට ඉදිමිල ගල් තැලුමක් එකට බෙහෙතක් කියන්න ලොකු උදව්වක්
evatanam beth danne ne mn hebei eva ibema hoda wena leda ..
Bethak Dana gaththoth matath kiyanna
මේ ෆවුල් ෆොක්ස් කියන ලෙඩෙද..?
e vage ekak eth hoda kranna puluvan
අයියා මගෙ කුකුල් පැට් යෙක් වැඩ් ය දගලන්නෙත් නැතිව එකම තැනකට වෙලා ඉදියා ඉටපස්සෙ එයා වමනෙ දාලා මැරැනා සුදු පාට දියර වගෙ මලපාහා කරලා තිබ්බා මොකක්ද අයියෙ එ ලෙඩෙ 🥺
ඔයාට මේ ලෙඩේට බෙහෙත් ලැබුනද, මගේ එක සතෙක් ඉන්නවා.
හොට ගාව කලුපාට ගෙඩි තියෙනවා නහයක් වැහිලා වගේ
dehi ganda thuvala valata
අයියෙ whatsapp නම්බර් එකක් තියනවනම් දාන්නකො..මගෙත් සත්තු කීපදෙනෙක් ඉන්නව
00393807618518