කුකුළු පාලනයේ එදිනෙදා ගැටලු වලට විසදුම් / Q & A / kukulanta hedena leda/kukulanta panu beheth
ฝัง
- เผยแพร่เมื่อ 1 เม.ย. 2023
- සත්වපාලන දැනුම සදහා අප සමග සම්බන්ධව සිටින්න
දුරකථන (whatsapp ) අංකය - 0752218847
කාර්යබහුලත්වය නිසා
දුරකථන ඇතුම් වලට පස්වරු 4 සිට 7.30 දක්වා
ප්‍රමුඛත්වය දෙනු ලැබේ .
අයියා ඔයාගේ වී කැම වටිටෝරැව අති සර්තකයි මට දැන ගනන් පුළුවන් ද සෙමට ඇමොක්සිලින් විතර ද දෙන්නේ වෙන බෙහෙත් දෙන්නේ නැද්ද කුකුළන් 9 දෙනෙකුට ඇමොක්සිලින් ගුැමි කොච්චර ක්ද ❤❤❤
ලොකු සතුන්ට නම් ග්‍රෑම් හතරක් විතර ඇති
ගොඩක්ම වැදගත් වීඩියෝ ඵකක්, ගොඩක් ස්තූතියි
Supiri malli..thanks 👍👍👍
Obata jaya
ස්තුතියි
ගොඩාක් ස්තූතියි 🙏
Mase patau 50kata b vitamin koccharak denna onada
Thank you 🙏🙏🙏
You're most welcome ❤️
Thank you malli❤
Supiri watina vidoo ekkk
ස්තූතියි ❤️
😊😊
Aiye mage sati 2 pataw 100ta amoksilin 250 karal kiyakda denne
Godak watinawa
ස්තූතිය
❤
Thanks bro
Welcome❤️
amoxcilin pataw 30ta kopamana denna oneda..
Giriraj gena vidio ekak denna
Thanks .
Ok
Mata kikiliyange thatu godak gihn ewa aya wawenne monada denna puluwan beheth
Sippi katu dila balanna
Kukulekta Sema roge hadunama anith ayatath bo wenawada. Api aluthen genawa kikiliyo 2kta as walin kadulu enawa. Ekkenegge as sudu Pata wela
Ow bo wenawa
මගේ කුකුලන් ගොඩක් කෙට්ටු වෙලා බඩ එළියේ යනවා...කෑම හොදට කනවා...ඇගට පණ නෑ නිදි කිරා වැටෙනවා...
0752218847 contact me
Ane malli mage පැටියෙක් ballek hapuwa eyage pite dath 3 wadila thiyanawa kama kanneth ඉක්මනින් බෙහෙත් kiyanna mata oyata godak pin
තුවාලෙට amoxilin කුඩු දාන්න එතකොට ඒක වේලවනවා , පැනඩෝල් පෙත්තක් කුඩු කරලා පොවන්න
@@Tsanimalworld thanks
Ayye mage masa3 patiyekge aswala suda watila aka mokakda monawada senna on I betha
Amoxilin
මගේ පැටව්න්ට දැන් මාස1 සති 3ක් විතර වෙනවා සති දෙකට පැටව් 12ක් මැරුනා තටු පොරවගෙන කිරාගෙන ඉදලා මැරෙනවා😢ඇමොක්සලින් දුන්නා සිනාප්‍රිම් කියන එකත් දුන්නා
Call me 0752218847
Fowl fox walata ennath krnwa arenna wena behethk thiyenwad
ඒක බොන්න දෙන්නත් පුළුවන්.
බොන්න දෙන එකකුත් තියෙනවා
Maase patau 50kata b vitamin kohomada denna ona.
මේස හැදි 2ක් දෙන දවසට ඇති
Halmasso olu kudukarala gan kukulanta denna puluwannda
ඔව් පුළුවන්
Biththara Kikiliyanta kesel bada denna hodaida
ඔව් හොදියි දෙන්න
Mage brama kukulekuge awidinna amarui.hariyata penguin kenek wage yanne monawada hoda behetha kiyannako please
Kakul hai wenna vitamin E denna
Mlli kikiliyata rakimata biththara thabimata sithakaranaye thba thabima sudusuda
එපා හෝදපු, සොලවපු, ශීතකරණයේ තැබූ බිත්තර එපා
biththaraye kaha madayai sudu madayai kawalam wela thiyenne ai kiyala kiyanna puluwanda
කහමදේ ප්‍රමාණය අඩුයි වගේ නම් කොළ ජාතිය ආහාරයට දෙන්න
thank you
Masa 8k giya biththara danna. Den Eka denna danawa. Den aye petawu 10 meruna. Biththara danna gihin biththara wetenne thatamana witharai. Bade Liya yanawa.
0752218847 contact me
Aiye kikiliyanta panu beheth dunna dawasata kikiliyange biththara kanna hoda nadda
එහෙම එකක් නෑ 😊
Amoxicillin karale 500 gahalada thiyenne aiye
ඔව් ගහලා තියෙනවා
Sathi deke kukul pataw 2 k maruna pataw kikilith ekka hitiye ekata mokkda karnne
Bohowita sithalata sema hedila wenna eti amoxilin dila balanna
yaluwa kiyannako rir sattu ganna tanak nadda nuwara palate dannawanam kiyanna
Ikman.lk එකේ බලනවද පොඩ්ඩක්
Dawas 7 yawasa Kukulu pataw hota aragena hathi danne ai ? Eka ledakda ?
Sema wenna eti balanna balala sema nam amoxilin denna
Gam kikiliyo marenknma biththra danwada ?
අවුරුදු 4ක් විතර සාමාන්‍යයෙන් දානවා ඊට පස්සේ කඩින් කඩ දානවා
අයියා අපි කිකිලියො වර්ග 2ක් ඉන්නවා කරදගොල්ල කිකිලි සහ බෙලි දන්ඩා බෙලි දන්ඩා අනිත් කිකිලිට කොටනවා ඇයි එ
බොහෝ විට ඒක සාමාන්‍ය තත්වයක් විය හැකි
විටමින් කැම මොනවාද අයියේ
කහ පාට පලතුරු , කොල ජාති
Mage kikiliyan bithtara dala un bithtara kanwa apata ganna denne na ayi e
කැල්සියම් ඌනතාව නිසා , සිප්පි කටු දෙන්න
සුදු හුනු පාටින් කක්කා දානවා. එය ලෙඩක්ද?ඒකට දෙන්න ඕන බෙහෙත් මොනවාද ?
Oyage ayata hari giyada ape ayath ehemaine
0752218847 contact me
හැදෙන්න පුලුවන් නෙවෙයි පුතා ලොකු අයටත් හැදෙනව මගේ 35හෙන් 12කම මැරැන
Godak nida gannawa ledakda
Bohowita 0752218847
Ane man aluten patan ganna inne.aiyage namba eka denna puluwanda...
0752218847
Ayye kukulange kakula pana nathi wenne ai?hethuwa mokakda
Vitamin E denna
Rir Gena විඩියෝ 1 ඓකක් කරන්න
Aniwaren
Kuduwa sudda karanna oni masa kiyakata sarayakda
මාසෙකට 1ක් වගේ ඇති
මල්ලි මගෙ කිකිලියන්ගෙ තටු අනිත් කිකියො කොටලා කනවා මොකද කරන්නෙ
Sippikatu denna
Kikiliyekge godure wathra pirila wage iiellenawa monawada beheth
Kukuln nithara kata arinne ai kassath tiynw
නෑ එහෙම වෙන්නෙ ආහාර මාර්ගයේ පනුවෝ නිසා පනු බේත් දෙන්න 0752218847
Lunu danne nathuwa wee hamadama dunnata kamak nadda
හැමදාම දෙන්න යන්න එපා වී
දෙන දවසකට ලුනු නොදා දුන්නට කමක් නෑ
Layer patow koheda ganna puluwang
Ikman.lk එකේ බලන්න
Kukul palanaya course nedda
අපේ චැනල් එකෙන් සම්පූර්ණ තොරතුරු ටික ගන්න පුළුවන් ඉදිරියේ තව වීඩියෝස් upload කරනවා
අයියා අපේ එක කිකිලියෙක් ඉන්නවා කරදගොල්ල වර්ගයේ එයාගෙ පිහාටු සත්තු කාලා වගේ ලගදි ගෙනාපු කිකිලි බිත්තර දාන කිකිලියෙක්
0752218847 whatsapp
ඉන්කියුබේටරයේ තියන්න ඕන උෂ්ණත්වය කියන්න
37 - 38 ( celsius ) / 99.5 - 100.5° F
Eka parakuth biththara thibba. 36.o5 - 37.05 , eken saththu 2k awa. Hethuwa mokakda . ඔබ තුමාගේ පිළිතුරු හරිම නිවැරැදි ඒකට ගොඩක් ස්තූතියි
Humidity eka balanna nttm hriyt blnn biththr kerakenwd kiyl
Bittara rakina masime aliyata ANDA bariva marenne ay.
0752218847 please call me
කිකිලියක් ඉන්නවා ඌ බිත්තර දාන්නෙත් නැ ක්‍රියා ශීලීනැ කුකුලෙක් තටු පාගපුවාම දනගහගෙන ඉදලා ටිකක් වෙලා ගියාට පස්සේ නැගිටින්නේ කකුල්වලට ශක්තිය අඩුයිවගේ ඇයි ඒ
0752218847 contact me
පැටවුන් කොටා ගැනීමට හේතුව මොකක්ද
සාමාන්‍යයි කුකුලන් කුකුලන් බොහෝ විට කොටා ගන්නවා
Mata nambare denawada.
0752218847
A
Wathura wage kakka thanawa ekata monawade behath
sudu hunu patata nam eka pullorum ekt behethe 4to ekak beheth video eke tiynw normal wathura wage nam bohowita pirimi sathage shukranu wiya heki
බිත්තර රකින කිකිලියන් නැතිද ගන්න
අනේ නෑ මල්ලියා
@@Tsanimalworld මගෙ ලග ඉන්න එක්කෙනෙක්වත් රකින්නෙ නෑ අයියා.
Innawa ki denek onida
Kemathi nam maru karamu
Ledak nathuva amoksalin denna epada
එපා
Thanks
මගේ කුකුල් පැටවු කැම කන් නැ
0752218847
Nambar eka dhannako
0752218847
Kukul makkanta mokada karanne
කුකුල් කෑම කඩවල බෙහෙත් වතුර එකක් තියෙනවා ඒක දාන්න වතුර එක්ක කවලම් කරලා
පොල් පුන්නක්කු දෙන්න එපාද මල්ලි
ගොඩක් දෙන්න එපා
කැමඑකටසිප්පිකටුදන්නඔනදමල්ලි
මාසෙකට දෙපාරක් වත් දානවා නම් හොදයි
Oyage no ewannako
0752218847
Bhoma stuteee 🙏🙏
Mata aiyaga tell phone no aka dannko rir kikiliyo ennwa mata wistar danaganna
0752218847
කුකුළන් කකුල් පන නැති එකට බෙත් මොනවද
විට්මින් E දෙන්න
පැටව් 7 ක් එක්ක පොර කිකිළියක් ගත්ත.පැටව් මාස 5 ක් වෙනකම් ලොකු කිකිලි බිත්තර දැම්මේ නෑ.බිත්තර 10 ක් විතර දාල ආයේ රකිනවා වගේ ඉන්නවා.නැව්වා දවස් 2-3 ක්.ආයේ බිත්තර 10 ක් වගේ දාල දැන් ආයේ එක තැන ලැගගෙන ඉන්නවා.මේ ඇයි.ආයේ බිත්තර දාන තත්වයට ගන්නේ කොහොමද.ස්තුතියි
මේක ස්වාභාවිකයි බඩ යට තෙමනඑක තමා විසදුම එහෙම කරලා ආයෙත් බිත්තර දාන තත්වයට ගන්න පුළුවන්
කිකිලියෝ බිත්තරවලට කොටල බොනවා . එතකොට මොනවද කරන්නේ . බෙහෙත් තියනවද
සිප්පි කටු දෙන්න කඩවල් වල තියෙනවා
කූඩුව ගද නැති වෙන්න බෙහෙත් නැද්ද මල්ලි
තියෙනවා ඔමින්සයිට්
ගමි කුකුලන් හැමදාම බිත්තර දානවද
නැහැ මාසයකට බිත්තර 25ක් විතර
කුකුලන්ට බඩඑළිය යනවට මොකක්ද කරන්නේ ..
රැනිකට් හෝ ගම්බරෝ රෝගය විය හැකියි. මාව සම්බන්ධ කරගන්න 0752218847
අය්යේ බිත්තර දන්නේ නැනේ. විසදුමක් නද්ද
වී කෑම වට්ටෝරුව වීඩියෝ එකේ කියපු විදියට දෙන්න
කිකිලියො බිත්තර දාන්නෙ නැත්තෙ ඇයි
0752218847 contact me
Mats.oyga.tp.nambar.akadannko.
0752218847
Bro contact number ekak ganna berida
0752218847
amoxcilin pataw 30ta kopamana denna oneda..
දවසේ අයට නම් 500mg කරලක්
A