gam kukulanta foulpox vaccine demu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 เม.ย. 2024
  • මෙම එන්නට ඔබට කුකුල් කෑම කඩවලින්, පශු වෛද්‍ය කාර්යාල වලින් හෝ ඇතැම් ෆාමසි වලින් මිලදී ගත හැක
    ඔබ ගම්කුකුල් පාලනේ නේ නිරත වුවත් මෙම එන්නත අනිවාර්යෙන් ලබාදෙන්න මොකද ලෙඩක් හැදිලා සත්තු මැරිලා ඔබට පාඩු වෙනවට වඩා රුපියල් 1300ක් දීලා සත්තු බේරගෙන යට කරපු සල්ලි ටික ආරක්ෂා කර ගන්න එක ඔයාගේ අතේ තියෙන්නේ
    0752218847
    #tsanimalworld
    #gamkukulpalanaya
    #poultryfarmingsrilanka

ความคิดเห็น • 29

  • @malinkaru9813
    @malinkaru9813 3 หลายเดือนก่อน +2

    මම ගොඩක් සෙවූව වීඩියෝ එකක් අද හම්බ උනා. ස්තුති

  • @lakshithasrimal871
    @lakshithasrimal871 2 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතී හොයපු වීඩියෝ එකක්..

  • @user-ot2es1zd9n
    @user-ot2es1zd9n 3 หลายเดือนก่อน +1

    මමත් කුකුලන් හදන්න කොටුව හදනගමන් ඉන්නෙ ඔබගේ දැනුවත් කිරීමට ස්තුතියි

  • @renukasamanthi6824
    @renukasamanthi6824 3 หลายเดือนก่อน

    Thanks godak

  • @pasindupapasindumadushan9756
    @pasindupapasindumadushan9756 3 หลายเดือนก่อน

    Oua behath mona ledata denne

  • @pasindupapasindumadushan9756
    @pasindupapasindumadushan9756 3 หลายเดือนก่อน +1

    Rir sathunta semata hoda mokadda behatha amoxlin dunnata hari giye nane

    • @Tsanimalworld
      @Tsanimalworld  3 หลายเดือนก่อน

      0752218847 contact me

  • @user-vj7zo1cn1g
    @user-vj7zo1cn1g 9 วันที่ผ่านมา +1

    සෙමට හොද එකක් කියන්නකෝ

    • @Tsanimalworld
      @Tsanimalworld  9 วันที่ผ่านมา

      සෙමට vaccine nam ne Amoxilin thama behetha

  • @user-kj6wt8fi1z
    @user-kj6wt8fi1z 3 หลายเดือนก่อน

    Man sate 2 kukul pataw 100k genawa heta.eyalatat denna ona koi kaletada.anit behet dena gaman okat dunnata kamak nedda

    • @Tsanimalworld
      @Tsanimalworld  3 หลายเดือนก่อน

      කමක් නෑ දෙන්න

  • @mmdkumara7216
    @mmdkumara7216 3 หลายเดือนก่อน +1

    ඔයා කොහෙද, කොහොමද කොහෙන්ද ඔය 1300/= එක ගත්තෙ..

    • @Tsanimalworld
      @Tsanimalworld  3 หลายเดือนก่อน

      කුකුල් කෑම කඩවල තියෙනවා

  • @user-md3tg7qr4r
    @user-md3tg7qr4r 3 หลายเดือนก่อน +1

    ඔක ගන්නේ කොහෙන්ද

    • @Tsanimalworld
      @Tsanimalworld  3 หลายเดือนก่อน

      කුකුල් කෑම කඩවල තියෙනවා

  • @leaderff6495
    @leaderff6495 2 หลายเดือนก่อน

    Price kohomd aiye😊

    • @Tsanimalworld
      @Tsanimalworld  2 หลายเดือนก่อน

      1300 මල්ලී 200කට දෙන එක

  • @ImsSampathSuranga
    @ImsSampathSuranga 2 หลายเดือนก่อน

    Wats appa numbarayak ewannko mage sathekta tikak aul oya pennanna

  • @user-zq1it8or4f
    @user-zq1it8or4f หลายเดือนก่อน +1

    ඇස ඉදිමිලා පෙන වගේ එනවා

    • @Tsanimalworld
      @Tsanimalworld  หลายเดือนก่อน

      0752218847 Contact me

  • @saniruhimsara797
    @saniruhimsara797 หลายเดือนก่อน

    Mata phone no eka dannako

  • @user-zq1it8or4f
    @user-zq1it8or4f หลายเดือนก่อน

    ඔයා ගෙ phone number එක දාන්න මගෙ කිකිලියක් අසනීප වෙලා,ඇස ඉදිමිලා ඇසෙන් සෙම එනවා මොකද කර්න්නේ.

    • @Tsanimalworld
      @Tsanimalworld  หลายเดือนก่อน

      0752218847 Contact me

  • @user-zq1it8or4f
    @user-zq1it8or4f หลายเดือนก่อน

    Phone number එක දාන්න

    • @Tsanimalworld
      @Tsanimalworld  หลายเดือนก่อน

      0752218847 Contact me

    • @user-vj7zo1cn1g
      @user-vj7zo1cn1g 9 วันที่ผ่านมา

      සෙමට හොද වැක්සින් එකක් කියන්නකෝ

    • @ChandrawathiWanninayake
      @ChandrawathiWanninayake วันที่ผ่านมา

      @@Tsanimalworld අනේ සෙමට බෙහෙතක් කියන්න