Hemadama kola warga denne naha.liks kola gowa kola diya beraliya wage ewa denne.meyala wedi hariyak eliyene inne eyalata ooni kola jathi eyala eliyedi kanawa ❤️❤️
Mata oyath ekka kathakaranna no denna puluwanda ape gedara kikiliyek innawa dawas 70 withara rakinawa eya thani kikili eyata pataw one wela kamatawath eliyata enne naha kama lagata dunna passe man gam biththarayak thibba eken dawas 21 patiyek awa dan eya sathutin eth eliyata awe naha thawama patiyawa balaganne kohomada kanna denne monada
Harima pahadili
අක්කේ මම කිකිලි ගෙනෙල්ලා මාසයක් විතර වෙනවා ගෙනාපු දවසේ ඉදන්ම උදේට කුඩුව ඇරපු ගමන් ඇවිත් ලැගල පැය බාගයක් විතර ඉදලා යනවා ඒත් තාම බිත්තර නෑනේ මම ගේනාපු තැනින් කිවුවෙත් බිත්තර දාන්න ලගිනවා කියලා ඒත් තාමනැත්තේ ඇයි 😢😢
India 🇮🇳🇮🇳👍👍
Godak asawen thamai oyage vedios balanne excellent 👌
මටත් එවාගේ
පැටවු ආපු නැති බිත්තර කඩලා බලන්න එපා.පෝන් එකේ ටෝච් එක අල්ලලා බලන්න පුලුවන්. නැත්තම් අපරාදෙ
❤️❤️❤️ඔව් නේද
❤❤❤👍
I love you pet names 🙂🙂🙂
❤️❤️❤️💐💐
Math karanawa tikak oyage vidiyors balanawa
Thanks dr,💐💐❤️
❤️❤️❤️
Ekamuthuven inana kattiyak
oya kikiliyant dena kola warga monada?
Hemadama kola warga denne naha.liks kola gowa kola diya beraliya wage ewa denne.meyala wedi hariyak eliyene inne eyalata ooni kola jathi eyala eliyedi kanawa ❤️❤️
Rakina kikiliyo ganna thenak thiyenawada akke
Me paththe nam ne malli,kawruth kukulo hadanne ne
Pissuda biththara kadala balanna phone eke toach eka allala balanna oya kadapu biththara 4ma patav hitiya
Kikiligen පැටවු wen කරන්නේ masakiyenda
දෙකෙන් වගේ වෙන්කරන්න
Silki kukulu hadanako
Mehe ganna thenak neha
oya kukul paalanaya danna kenekda kohenda igenagaththe
Kukul palanaya gena danne neha.meyalagenma thamayi athdekim lebune.
අනේ මාත් කුකුලො ටිකක් හදල ඉන්නෙ දැන් ටිකක් විතර ලොකුයි.👍😘
💐💐💐❤️❤️
Pulli rakkoth vidiyo ekakak karann
Aniwaryen dr
පැටවුන් ට කොහොමද වතුර කෑම දෙන්නේ
Vidio එකක් දාල තියෙන්නෙ ❤️❤️
Pulli biththra dannadda
danawa.kikiliyo seramala biththara danawa
Mata oyath ekka kathakaranna no denna puluwanda ape gedara kikiliyek innawa dawas 70 withara rakinawa eya thani kikili eyata pataw one wela kamatawath eliyata enne naha kama lagata dunna passe man gam biththarayak thibba eken dawas 21 patiyek awa dan eya sathutin eth eliyata awe naha thawama patiyawa balaganne kohomada kanna denne monada
ඉන්න තැනින් කිකිලිව එලියට දාන්න කෑම ලඟට දෙන්න එපා බඩගිනි වෙනකොට එයා නැගිටලා එන්නම ඕනිනෙ.එයාව එලියට දාල කූඩුවෙ දොර වහල තියන්න ටිකක් ඇවිදිනකල්
❤
❤️❤️
Hi
@@myrecipe1981 hi
අර පැටවු හිටිය නැති බිත්තර හතර කුකුට මගහැරුණු කිකිලියන්ගේ බිත්තර වෙින්ඩ ඇති
කියනවානේ පැටවු ඉන්ඩ සංසේචනය උන බිත්තර වෙින්ඩ ඔනා කියලා
ආනේ මං එහෙම දෙයක් දැන්න හිටියෙ නැහැ dr
ආනේ මං එහෙම දෙයක් දැන්න හිටියෙ නැහැ dr
පැටව් ඉන්න කුඩුවට දහයිය දාන්න හොද නැතිද ඒ ඇයි මම දවසෙ පැටවුන් ගේන්නයි යන්නෙ
දාන්න එපා පැටවුන් ට දහයියා කැව්නාම එයාලා මැරෙනවලු
gam kikiliyanta wada naked neck kikiliyo hodada
Man ehema danne nehe dr mage neked neck eka kikiliyak witharayi inne
@@myrecipe1981 thawa kukul palanaya gana video onee😄🐔🐓
Oya koheda
Diyathalawe
Nangi rakinna thiyaddi biththara 10 thiyanna ethakota lesiyi..
මං එහෙම තිබ්බා අක්කේ.එතකොට කිකිලි එක බිත්තරයක් කඩලා බොනවා ඔත්තෙ ගානකට එයා බිත්තර හදාගන්නව
R Ri..yanu kumakda
Kukul wargayak
කිකිලියක් කීසැරයක් රකිනවද? මට ඒක දැන ගන්න ඔනි
කී සැරයක් රකිනවද දන්නෙ නැහැ මගේ කලු අවුරුද්දට තුන්පාරක් රැක්කා
harima lassanayi patu tika
🐣🐤
kikiliyek rakinna kalin pennnana lakshana gana viedio ekak dannako
🐔🐣
ආය රැකුම් වැටෙන කොට vidio ekak ගේන්නම්
Nande rir rakinavada
නැහැ එයාලා රකින්නෙ නැහැ
ඔයාගෙ 4වෙනි බිත්තරේ පැටියෙක් හිටිය කඩද්දී එයාගෙ හදවත ගැහි ගැහි තිබ්බෙ
එ අර සුදූ පස්සෙ දාපු බිත්තරේ වෙන්න ඇත්
අනේ එහෙනම් ඒ අර පස්සෙ දාපු බිත්තරේ පැටියෙක් වෙන්න ඇති 😪😪
මේ කිකිලිගෙ නම මොකද්ද
දුඹුරු කිකිලි
Rakina kikilyo nada akke vikunana nada akke
අනේ මන් විකුනන්නෙ නැහැ මල්ලි
බ්ත්තර රක්කවනවා වැරදියි
කොහොමද හරි විදිහ කියල දෙන්න please
ආය බිත්තර කඩන්න එපා කලුවර තනක ටෝච් එක අල්ලලා බලන්න
Ow neda
විකුනන පැටව් නැද්ද
මං ආසාවට හදන්නෙ විකුනන්නෙ නැහැ dr