ලංකාවේ ආර්ථික අර්බුදය හරියට තේරුම් ගමු 2-ආර්ථිකය ගැන කියන බොරු වලට නොරැවටෙන්න දැනගන්න ඕනි මූලිකම දේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2021
  • මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ, යම්කිසි පුද්ගලයෙක් ආර්ථිකය ගැන කතා කලොත්, ඔහු ඒ සම්බන්ධයෙන් කියන්නේ ඇත්තද බොරුද කියලා තේරුම් ගන්න අවශ්‍ය වන මූලිකම ආර්ථික විද්‍යා සංකල්පය. ඒ යටතේ ආර්ථිකයක අරමුණ සහ ආර්ථිකය මනින හැටි ගැන කතා කරනවා
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 502

  • @champikathusithakumara9774
    @champikathusithakumara9774 2 ปีที่แล้ว +137

    අපේ රටේ ජනතාව දැනුවත් කරන්න ඔබ තුමා දරණ උත්සාහයට ගොඩාක් ස්තුති ඔබ තුමාට..

    • @JVP-zg7oi
      @JVP-zg7oi 2 ปีที่แล้ว +5

      ලෝකේ වටෙන්ම ණය අරගෙන නිකන් බොරුවට ලංකාව වටේම පාරවල් හද හද යන එකයි ගොඩනැගිලි හදන එකයි ඇරෙන්න කරපු දෙයක් තියනවද මේ ආණ්ඩුවෙන් ? යටිතල පහසුකම් සංවර්ධනය කරලා ඇති වැඩේ මොකද්ද මිනිස්සුන්ට කන්න බොන්න නැත්නම්. ඔය වියදම් කරන සල්ලි සල්ලි වලින් දුප්පත් මිනිස්සුන්ට කන්න බොන්න ටික දීල ගෙයක් දොරක් හදල දුන්න නම් මොකද වෙන්නේ.

    • @woofythedog
      @woofythedog 2 ปีที่แล้ว +1

      Kanna bonna dila geyak hada dunnata wadam na hari income ekak nattan, jiwath wenna barinam.

    • @akuressesobitha8621
      @akuressesobitha8621 2 ปีที่แล้ว

      @@woofythedog හ්හ්හ්හ්හ් හ්හ්ස්ස් හ්ස්ස් ..ස්ස් ස් හ්හ් හ්හ්හ්හ්හ්හ්හ්හ්හුය් හ්හ්හ්හ්හ් හ්හ්හ්හ්ව්ව්හ්හූහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්.ඌහ්හ්හ්හ්හ්බ් හ්හ්හ්හ්හ්හ්ග්ඝ්හ්ග්ග්..හ්හ්‍ය්හ් ඌ හ්හහ්හ්හ්හ්හ්ංංහ්හ් හ්හ්හ්හූහ්.ස්ශ් ඩ්ධ්හ්හ්හ්හ්හ්හ්හ්. හ්හ්හ්හ් හ්හ්හ්හ්හ්.හ්හ්හ්හ්ශ්‍ය්ය් හ්හ්ස්ශ්හ්ස්ශ් හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්ග්ඝ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්.ස්ස්ඡ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් හ්හ් හ්හූම්ම්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්ග්ඝ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් හ්හ්හ්හ්හ්හ්ම් හ්හ් හ්හ් හ්හෙ ඌග්ගු හ් ග හ්හ්හ්හ්හ්හ්ම්හ්හ්හ්හ්හ්හ්හ්හ්ෆ්ෆ්ෆ්හ්හ්ෆ්..හ්හ්හ්හ්න්න්ම්ම් හ්හ්හ්හ්හ්හ්හ්හ්හුය් හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් හ්හ්හ්හ්හ්‍ය් හ්ෆ් හ්හ්ව්හ්හ්හ්හූහ්හ්හ්හ්හ්හ් හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් හ්හ්ට්ථ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්ම්ම්හාහ්හ්ස්ස් හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් හ්හ්හ්හ්ම්හ්හ්..ක්ග්ග්ග්ඝ්හ්හ්හ්හ්හ්ම්ම්හ්හ්හ්හ්හ් හ්හ්හ්හ්හ්හ්හ්හ්හුය් හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්ග්ඝ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් හ්හ්ෆ්හ්හ්හ්හ්හ් හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්ග්ඝ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් හ්හ් ක් හ්හ් හ්හ්හ් හ්හ්හ්හ්හ් හ්හ්හ්හ්ව්ව්හ්හූහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් හ් හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් හ් ...හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් හ්හ් හ්හ්හ්හ්හ්හ්ස්ශ්හ්හ්හ් ග්ඝ්හ්හ්හ්හ්හ්හ්හ් හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්ග්ඝ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්භ්හ්හ්හ් හ්හ්හ්හ්හ්හ් හ්හ් හ්ෆ්..හ්හ්හ්ස්ශ්හ්ස්ස්ස්ස් හ්හ්හ්හ්හ්හ් හ් ංංහ්හ් හ්හ්හ්හ්හ්හ්හ්හ්හුය් හ්හ්හ්හූම්ම්ංංහ් ..හ්හ්හ්හ්හ්හ්හ්හ්හුය් හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් හ්හ්හ් .හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්. ශ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්ම්ම්ස්ශ්හ්හ්ම්හ්හ්හ්හ්ක්ක්ෆ්හ් හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් හ්හ්හ්හ්හ්හ්හ් හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් ..හ්හ්හ් හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් ..ෆ්ෆ්හ්හ්හ් හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් ය්ය්හ්හූහ්හ්ස් හ්හ්හ් හ්හ්හ් හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්ංංහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් හ්හ්හ්හ්ම්ග්ඝ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් හ්හ්හ්හ්

  • @dhanushkathisaranuwanjayas3366
    @dhanushkathisaranuwanjayas3366 2 ปีที่แล้ว +168

    මම ආර්ථික විශේෂඥයෙක් නෙවෙයි කියලා ඇත්ත තත්වය හදවතින්ම කියලා ආර්ථික විශේෂඥයෙක්ට වඩා ඉතා හොඳින් ආර්ථිකය ගැන හැමෝටම තේරෙන විදිහට විද්‍යාඥයෙක් විසින් උගන්වන ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙන්ම එකම youtube channel එක මේක වෙන්න ඇති. අපි හැමෝම බල බලා උන්නේ දෙවෙනි වීඩියෝ එක එන්නේ කවද්ද කියලා... Thanks a lot .😍👍

  • @charlesperera1625
    @charlesperera1625 2 ปีที่แล้ว +27

    ගෙදර ඉදන් විශ්ව විද්‍යලේ ඉගනගන්න සලස්වන්න ඔබ‍ට හිතෙන්න ඇත්තේ අනාගත පරපුරේ පිනකට ඒ පින් ඔබගේ පව්ලේ සියලු දෙනාට!!❤️❤️

  • @romwij
    @romwij 2 ปีที่แล้ว +51

    අපිව අන්දන අයගේ ලොකුම හතුරා තමා ජනතාවගේ දැනුම.ජනතාව දැනුවත් උනොත් මේ ප්‍රශ්න වලින් ගොඩාක් අපි දිනනවා.

  • @janakapushpakumaragonalago2121
    @janakapushpakumaragonalago2121 2 ปีที่แล้ว +189

    ඔබතුමා මේ Video series එකෙන් ඇත්තටම ජනතාව දැණුමින් සන්නද්ධ කරනවා. මේක ජාතික වගකීමක්. ගැඹුරු සංකල්පයක් ඉතාමත් සරළව ගෙන හැර දැක්වීම ආකර්ෂණීයයි. ස්තූතියි ඔබට.

  • @LovemeAquarius
    @LovemeAquarius 2 ปีที่แล้ว +26

    පොඩි ලමයි කන්නාඩිය ඉදිරියේ එකෙ එක ඉරියවු රඟපාලා බලනවා. දැහැමි ඒ සඳහා කැමර ඩිස්ප්ලේ එක පාවිච්චි කරනවා. 🥰

  • @mindmath6601
    @mindmath6601 2 ปีที่แล้ว +33

    විඩියෝ එක දෙපාරක් බලන්න උනා.දුව දිහ බැලුවම විඩියෝ එක බලන්න අමතක උනා.❤

  • @virajmaduranga2831
    @virajmaduranga2831 2 ปีที่แล้ว +17

    සර්, ඔයා හරිම ප්‍රියමනාප කෙනෙක් පැහැදිලි කිරීම අහන් ඉන්න ආසයි. ❤️

  • @lakshan5913
    @lakshan5913 2 ปีที่แล้ว +44

    ඔබතුමා කවදාවත් දේශපාලනයට කඩේ යන්න එපා..ඉදිරියටත් මේ වගේම ඇත්ත ඇති සැටියෙන් අපිට කියන්න.බොහෝම ස්තූතියි ❤️

  • @arterynosferatu672
    @arterynosferatu672 2 ปีที่แล้ว +31

    මෙ සිරිස් එක නම් අපෙ සාමාන්‍ය ජීවිතේට ගොඩාක් වැදගත්,බොහොම ස්තූතියි

  • @buddhikadharmapala3659
    @buddhikadharmapala3659 2 ปีที่แล้ว +4

    පාසල් සහ විශ්ව විද්‍යාල ගුරුවරුන් සියල්ලම ඔබ වැනි ප්‍රායෝගික ගුරුවරුන් වේවා !

  • @imtechcreative1665
    @imtechcreative1665 2 ปีที่แล้ว +76

    Dr Ruchira, රටක economical crisis එකකට ජනතාව සූදානම් වෙනවිදිහ සහ සාර්තකව මූහුන දෙනවිදිහ ගැනත් සාකච්චා කරන්න පුලුවන්නම් ගොඩක් වටිනව කියල හිතෙනව.
    බොහොම ස්තූතියි ඔබගේ වටිනා කාලය අපි වෙනුවෙන් වැය කරල මේ කරන ආදරනීය සේවාව වෙනුවෙන්.❤️💐

  • @songmusicprabash1856
    @songmusicprabash1856 2 ปีที่แล้ว +33

    ගොඩක් වටිනවා සර් දැනුවත් කිරීම ,චූටි දෝනි ගෙ හුරතලුත් දැක්ක බුදුසරණයි 🙏🙏

  • @CraftsWithLD
    @CraftsWithLD 2 ปีที่แล้ว +22

    Sir දැක්කත් සතුටු හිතෙනවා ..❤️ ..

  • @charithprasanga8888
    @charithprasanga8888 2 ปีที่แล้ว +27

    ඔබේ ප්‍රයත්නය දිනෙන් දින සාර්ථක වේවා. ලබා දුන් දැනුමට ඔබට බොහෝ පින්. ස්තුතියි!!!

  • @dhananjayaherath2221
    @dhananjayaherath2221 2 ปีที่แล้ว +14

    කතාකරන විදිහ මරු😍, සරලයි, හොදටම පැහදිලී , thank you sir ❤️🙏

  • @neranja84
    @neranja84 2 ปีที่แล้ว +22

    රටේ හැමෝටම තේරුම් ගැනීමට අත්‍යාවශ්‍ය මාතෘකාවක්. මේ දේවල් සරලව තේරුම් කර දෙනවාට ඔබතුමාට ගොඩක් ස්තූතියි 🙏✌

  • @UdahamulleNdarathanaHimi
    @UdahamulleNdarathanaHimi 2 ปีที่แล้ว +65

    " 106K subscribers " මාගේ උණුසුම් සුබ පැතුම් ❤❤❤
    රටේ බුද්ධිමත් ජනතාව සිතන ආකාරය වෙනස් කළ හැකි ප්‍රබල ශක්තියක් ඔබ සතුයි, පෙරටත් වඩා ඉතා ආරක්ෂාකාරීව හා වගකීම් සහගතව මතයන් සමාජ ගත කළ යුතුයි.🙏🙏🙏❤

  • @shanakadevinda632
    @shanakadevinda632 2 ปีที่แล้ว +5

    දැනුවත් කරාට ස්තූතියි . චූටි දුව තාත්තාට බාධා නොකර හිටියේ ජය වේවා

  • @tharindulakshan5864
    @tharindulakshan5864 2 ปีที่แล้ว +6

    රාජ්ය වගකීම් ඔබතුමා කරනවා බොහොම ස්තූතියි සර්

  • @lknewtrack9075
    @lknewtrack9075 2 ปีที่แล้ว +12

    ඔබ තුමට බොහොම ස්තුතියි මෙ කරන සේවයට ,මං දකින විදිහට ලංකාවේ අද්‍යපනය මගින් සිලබස් එක කට පාඩම් කර විභාග ලිවීමට පුරුදු කරනවා මිසක් අලුත් දෙයක් කරන්ඩ ,විචාරාත්මක ව හිතන්න කියලා දෙන් නැ . එහෙම රටක ඔබතුමා කරන සේවය බොහොම වටිනවා

  • @KasunMadhusanka27
    @KasunMadhusanka27 2 ปีที่แล้ว +9

    සර් මේක කියලා දෙන විදියට මේක ඉගෙන ගන්න තියෙන ආසාව තවත් වැඩි වෙනවා. ඊළඟ වීඩියෝ එක එනකන් නොයිවසිල්ලෙන් බලාගෙන ඉන්නවා. බොහොම ස්තූතියි ඔබතුමාට.

  • @Vfr9pk
    @Vfr9pk 2 ปีที่แล้ว +2

    මේ පැහැදිලි කිරීම නම් නියමයි සර්. අවුරුදු 18 න් පස්සේ ඡන්දය ප්‍රකාශ කිරීමට ලබා දුන්නත් මේවගේ ඇත්ත නැත්ත තේරුම් ගැනීමට මේ වගේ පැහැදිලි කිරීමක් අවශ්‍යමයි. උසස්පෙළ කුමන විෂය ධාරාව යටතේ ඉගෙනගත්තත් මේ වගේ සරල පැහැදිලි කිරීමක් සෑම සිසුවෙක්ටම ලබා දීමට කටයුතු වෙන වනම් හොඳයි. අධ්‍යාපනය හොඳම ආයුධය නිසා ඔවුන්ගෙන් මෙවැනි දේ බලාපොරොත්තු වීම හිතලුවක් පමණයි.දැන්නම් හරිම කලකිරීමක් තියෙන්නේ. ශිෂ්‍යෙක් ලෙස අනාගතය ගැන බියක් විතරයි තියෙන්නේ.

  • @niraSrecipes
    @niraSrecipes 2 ปีที่แล้ว +13

    දේශපලකයා කරන්නේ මිනිස්සුන්ට මොනා හරි ලියා ගත්තු දෙයක් කියලා චන්දේ ගන්න එක විතරයි.දේශපාලකයා දන්නෙත් නෑ මොනාද කීවේ කියලා.මිනිස්සු නොතේරෙන කමට හිතනවා ආන්න එයා තමා මිනිහා කියලා.දෙපැත්තෙම දැනුම මදි කම තියෙන්නේ.දෙගොල්ලොම ආර්ථිකය ගැන කිව්වට කිසි තේරුමක් නෑ.
    මමත් ගොඩක් දේ ඉගන ගත්තේ you tube එකෙන්

  • @ThadulaRajakaruna
    @ThadulaRajakaruna 2 ปีที่แล้ว +9

    අප සමාජයට අද මුහුණ දීමට සිදුව ඇති ගැටළුකාරි අර්ථික අර්බුදය තේරුම් ගැරීමට වෙවැනි අදහස් ඉතා ප්‍රයෝජනවත්, ඉදිරියටත් මේ පිලිබඳ ව කථා කරන්න, ඔබට ජය.

  • @bihanrandika9086
    @bihanrandika9086 2 ปีที่แล้ว +3

    සර් ගෙ මේ වගේ වැදගත් videos දානකන් අපි බලන් ඉන්නෙ, ගොඩක්ම ස්තුතියි .මේ කරන සේවයට. සර් ල වගේ අය රටට සම්පතක්.💪🙏❤️

  • @winwayeducation1099
    @winwayeducation1099 2 ปีที่แล้ว +3

    ඔබ තුමාගේ සරල පැහැදිලිකිරීම් ජනතාව දැනුවත් කිරීමට ඉතා වැදගත්.

  • @raveenchamika151
    @raveenchamika151 2 ปีที่แล้ว +6

    දෙවෙනි එක එනකන් බලාගෙන හිටියේ...අර සර් පටන් ගැම්මෙදි කිවුව වගේ..ආර්ථිකය කියලා හිතන් ඉන්න විදිය මින්ස්සු....මාත් ආර්ථිකය ගැන කියලා හිතන් හිටියේ ඒ විදියට..අද තමයි හරියටම ඒක වටහුනේ....පොඩි කාලෙදිම ලමයින්ට ඉගැන්විය යුතු වටිනා විශයක් ආර්තිකය...

  • @prabathliyanaratne3613
    @prabathliyanaratne3613 2 ปีที่แล้ว +2

    සර්ගෙ වැඩසටහන ගොඩක් හොඳයි විද්‍යාත්මක කරුණු පැහැදිලි ලෙස හැමෝටම තේරෙන්න කියලා දෙනවා ඒත් අපේ රටේ මිනිස්සු ගොඩක් මේ වගේ videos බලනවා අඩුයින ඒක නිසා මේ ගොඩක් කට්ටියට මේ කරුණු සම්ප්‍රේෂණය වෙනවත් අඩුයි අපිට පුලුවන්නම් මේ videos බලන කට්ටිය මේ video තව තවත් promote කරල දෙන්න ඒක අපේ රට කරන උදව්වක් වෙයි අනික මම හිතන විදිහට දැන් සමාජය වෙනස් කරන්න ගොඩක් අමාරුයි ඒත් අනාගතය වෙනස් කරන්න ලේසි වෙයි කියලා හිතනවා එනිසා අපිට පුළුවන් තරං මේ videos නව පරම්පරාව අතර සමාජගත කරන්න පුළුවන් නම් තව තවත් මිනිසුන්ගෙ විද්‍යාත්මක දැනුම ආකල්ප සංවර්ධනය කරන්න පුළුවන් එහෙම වුනොත් අපේ රටට ලොකු සාර්ථකත්වයක් ලබාගන්න පුළුවන් වෙයි කියල හිතෙනව රටේ ජනතාව වෙනුවෙන් මේ videos කරන එක ඔබතුමාට ගොඩක් ස්තුති වන්ත වෙනවා මේ සාර්ථක වැඩපිළිවෙළ ඉදිරියටත් ක්‍රියාත්මක කරන්න ඔබතුමාට ආශිර්වාද කරනවා

  • @pandalife3010
    @pandalife3010 2 ปีที่แล้ว +5

    ඇත්තටම හොද පැහැදිලි කිරීමක් සර්....ඕනම කෙනෙක්ට ලේසියෙන් තේරුම් ගන්න පුලුවන් විදිහට ඔබතුමා පැහැදිලි කරනවා...

  • @upaligamakumara2448
    @upaligamakumara2448 2 ปีที่แล้ว +4

    ලැබුවාවූ නව වසර තව තවත් මෙවැනි ජාතික සේවාවන් කිරීම සඳහා ඔබට ධෛර්ය සහ බලය ලැබේවා යි පතමු.

  • @tharindurupasingha362
    @tharindurupasingha362 2 ปีที่แล้ว +8

    සුපිරි මාතෘකාවක් ❤️

  • @bweera
    @bweera 2 ปีที่แล้ว +2

    ඔබතුමාගේ සෑම මාර්තෘකාවක්ම ඉතාම වැදගත්. මේවා බලන අය තමන් ඇසුරු කරන සැමදෙනා එක්ක බෙදා ගැනීමෙන් ඒ අයගේ දැනුම වැඩිවීමට උපකාර වෙනබව විශ්වාසයි. එය සමාජයට කරන විශාල යහපතක්. ඔබතුමා කරන සේවය අති විශිෂ්ටයි.

  • @nuwanandra5153
    @nuwanandra5153 2 ปีที่แล้ว +4

    හොද පැහැදිලි කිරීමක්. නොදන්න දේවල් ගොඩක් ලේසියෙන් ඉගෙනගත්තා

  • @panapagefernando8055
    @panapagefernando8055 2 ปีที่แล้ว +1

    ඔබතුමාටත් බොහොම ස්තුතියි මේ කාරණා පිලිබදව අපව දැනුවත් කිරීම.

  • @janakadharmasena1698
    @janakadharmasena1698 2 ปีที่แล้ว

    අපේ රටේ ජනතාව දැනුවත් කරන්න ඔබ තුමා දරණ උත්සාහයට ගොඩාක් ස්තුති

  • @rgishantha
    @rgishantha 2 ปีที่แล้ว +3

    දැනුම බෙදන්න ඔබතුමන්ට තිබෙන හැකියාව අතිවිශිෂ්ටයි...❤️❤️❤️

  • @pradeeprandika1597
    @pradeeprandika1597 2 ปีที่แล้ว +3

    මිනිසුන් බහුතරයක් දැනුමින් පොහොසත් වීම රට දියුණුවේ මංපෙත් කරා ගෙනයයී 🙏

  • @sureshcooray2569
    @sureshcooray2569 ปีที่แล้ว

    ඔබ තුමාට බොහෝම පිං ,අපි නොදන්නා ,මෙතෙක් අපි අවදානය යොමු නොකල බොහෝ දේ කියා දීම ගැන.තව තවත් නොරැවටී කිසිවකුට ගැති නොවී සිටින පුරවැසියන් බිහිකිරීමට ඔබගන්නා උත්සාහ සාර්ථක වේවා !!!

  • @Hoffmenn
    @Hoffmenn 2 ปีที่แล้ว +3

    හරිම සතුටුයි දැන් දැන් වෙද්දි රටක් ගැන හිතන රටට ඇත්තටම ආදරේ පිරිසක් ඉදිරියට ඇවිත් කතා කිරීම ගැන සර්❤️🙏🏾

  • @madhukalekamge428
    @madhukalekamge428 2 ปีที่แล้ว +1

    මං හිතන්නෙ ත්තටම ස'ර් නොදැනුමත්කම තමයි මේ ලෝකෙ තියෙන අඳුරුම දේ.. ඒ අඳුර නැති කරන්න ඔබතුමා ගන්න උත්සාහයට ගොඩක් ස්තූතියි. ගොඩක් පිං....

  • @sk.6630
    @sk.6630 2 ปีที่แล้ว +1

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි. මිනිස්සු ලොකු අඳුරක ඉන්නේ. නිරතුරු එළිය ලබා දෙන්න. දිගටම කරන්න. මේ දැනුම තමා සමාජයට ඕන කරන්නේ.

  • @shashikadilshan6611
    @shashikadilshan6611 2 ปีที่แล้ว +3

    රටේ මිනිසුන්ගේ නුවනැස පාදන ඔබවැනි මිනිසුන් මේ රටට මහත් සම්පතකි

  • @suchiranamina3502
    @suchiranamina3502 2 ปีที่แล้ว +36

    "ආර්ථික වර්ධනය යනු රටක මිනිසුන්⁣ට තෘප්ත කරගත හැකි අවශ්‍යතා හා වුවමනාවන් ප්‍රමාණයේ සිදු වන වර්ධනයයි" ( මම කාලෙකට කලින් තනියම හිතලා හදපු නිර්වචනයක්😁. මමත් ආර්ථික විද්‍යාව ඉගෙනගෙන නෑ.)

  • @pamiruperera5050
    @pamiruperera5050 2 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි සර්.ආර්ථිකය ගැන සරල සහ පැහැදිලි නිර්වචනයක් රටට දුන්නට 👌👌👌

  • @thesangeethgg
    @thesangeethgg 2 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් ❤️🙏 ආර්ථිකය හරියට ගලාගෙන යන ජල ධාරාවක් වගෙයි ,දළ දේශීය නිෂ්පාදනය ජල ධාරාවේ වේගයේ අගය වගෙයි, ඒ වේගය වැඩිවීම ආර්ථික සංවර්ධනය වගෙයි.
    පද්ධතිය තුළ එක තැනක එක වේගයකුත් තව තැනක තව වේගයකුත් තිබුනොත් කොහේහරි අවහිර වෙන්න පුලුවන් ,
    ඒ කියන්නෙ ඉල්ලුම සහ සැපයුම සමබරව පවත්වා ගෙන යන්න නොහැකි වීම නිසා දුප්පත්කම සහ පොහොසත්කම වශයෙන් පංති නිර්මාණය වෙන්න හේතු වෙනවා . මේක තමයි තත්ත්වේ ! ස්තූතියි දුන් දැනුමට 🙏

  • @praneeth210
    @praneeth210 2 ปีที่แล้ว +2

    කාලීනව ගොඩාක් වටිනවා මේ මාතෘකාව 🙏🙏🙏🙏

  • @lahirudarshana.007
    @lahirudarshana.007 2 ปีที่แล้ว +4

    මේ series එක දිගටම ඕනේ ,great explanation

  • @anjanaayomal2802
    @anjanaayomal2802 2 ปีที่แล้ว +12

    ලංකා දේශපාලනය පක්ෂ වල 225 ම අවස්ථාවාදී ලෙස මිනිසුන් නොමග අරිමින් අවස්ථාවාදී ලෙස හැසිරෙන මොහොතේ සාමාන්‍ය මිනිසුන් වෙනුවෙන් හොඳ යතාර්තයක්

    • @lalanijayasekara2917
      @lalanijayasekara2917 2 ปีที่แล้ว

      ආර්ථිකය පිළිබඳව නොදන්නා කරුණු ඉදිරිපත් කිරීම පිළිබඳව ස්තුතියි

  • @Uznk2586
    @Uznk2586 2 ปีที่แล้ว +9

    ජපානය පෝසත් මොකද ජපානය ගත්ත ණය(237. 6%)රටේ වැඩ වලට ගත්ත නිසා ලංකාව දුප්පත් ගත්ත ණය ට්‍රිලියන 12 න් ට්‍රිලියන 2 යි ලංකාවේ සංවර්ධනට යොදවලා තියෙන්නේ e තුරු ටික පිටරටට බැංකු wala😸

  • @hemawickramalatha9111
    @hemawickramalatha9111 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි සර් දැනුවත් කලාට. 🙏🙏🙏💙💙💙

  • @indikajayasinghe1914
    @indikajayasinghe1914 2 ปีที่แล้ว

    ඔබ තුමා අපිව දැනුවත් කිරිමට ගන්නා වැයම අපි ඉතා අගය කරමු. ඔබට මෙවන් දේ කිරිමට ශක්තිය දහිර්ය ලැබෙිවා. බුදු සරනයි.

  • @dewshakthi749
    @dewshakthi749 2 ปีที่แล้ว +2

    බොහෝම ස්තූතියි ඔබතුමාට මේ කරන සේවයට. මම පුද්ගලිකව ඔබෙන් බොහෝ දේ ඉගෙන ගන්නවා. 🙏

  • @shaniperera9962
    @shaniperera9962 2 ปีที่แล้ว +11

    Great brief, clear and concise, I always translate and pass the points to my daughter, thanks Dr.

  • @dulangaperera7977
    @dulangaperera7977 2 ปีที่แล้ว +1

    මේක අපිට අතිශය වැදගත් කරුණු ටිකක් අද ඔබතුම ගෙනත් තියෙන්නේ. අපි ඔයවගේ දෙයක් ඇහුවම සමහරු හරියට දන්නේ නැහැ එයාලට පැහැදිලි දල අදහසක්වත් හරියට අපිට කියල දෙන්න දෙන්නේ නැහැ අපිත් එතනින් එහාට හොයන්නේ නැහැ! o/l වලින් පස්සේ commerce ගැන idea එකක් නැහැ නමුත් ජිවත් වෙද්දී මේ අපිට ජිවත් වෙද්දී වැදගත් වෙන දේවල් දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත් කියල හිතෙනවා අපිට පුළුවන් දෙයකින් රටට වැඩක් වෙන දෙයක් කරන්න පොඩි පොඩි දේවල් කරන්න හරි ලොකු හයිය්යක් ඔබතුමාගේ වැඩසටහන්! ඔබතුමාට බුදුසරණයි❤️🙏

  • @bandulaunanbuwa5212
    @bandulaunanbuwa5212 2 ปีที่แล้ว

    ඔබ-තුමාගේ " පොඩි-එකා , වචනයේ -පරිසමාප්ත -අර්ථයෙන්ම , හරිම sweet .

  • @niraSrecipes
    @niraSrecipes 2 ปีที่แล้ว +2

    සර් හරිම වටිනවා ඔයාගේ වීඩියෝ .කොච්චර වැඩ තිබ්බත් මම සර්ගේ වීඩියෝ බලනවා.සර්ටත් දැහැමි දූටත් බුදුසරණයි💜💞💞💞💞💜

  • @durgapriyanthi5659
    @durgapriyanthi5659 ปีที่แล้ว

    ඔබතුමා ගේ මෙම කැපවිම ඉතාමත් ම
    අගය කරනවා.මෙිවා අහලාවත්
    රටෙි පාලකයෝ හැදුනොත් හොදයි
    අසත්‍යදේ සමාජගත කිරිම වලක්වා
    ගැනිමට දරණ උත්සාහයට ස්තුතියි.
    දිමටදරණ වෙහෙසට ස්තුතියි.

  • @liya9995
    @liya9995 2 ปีที่แล้ว +1

    මේ වගේ ගොඩක් අය නොදන්න නමුත් දැනගත යුතු දේවල් පැහැදිලි ව සරලව කියලා දෙනවට හුඟක් ස්තූතියි sir, හුඟක් වටිනවා මේ දේවල් ගැන දැනුවත් කරනවට 🙏

  • @thunhitiyaweananda9526
    @thunhitiyaweananda9526 2 ปีที่แล้ว +2

    ඔබතුමා මේ වන විට කරල තියන නව සොයාගැනීම් සහ පර්යේෂණ පිළිබදව වීඩියෝ එකක් කරන්න.

  • @chandimakrishantha3326
    @chandimakrishantha3326 2 ปีที่แล้ว +3

    දැනුම බෙදන සුහද ගුරුතුමා !❤️🙏

  • @Geha525
    @Geha525 ปีที่แล้ว

    අපේ රටේ පාලකයන් සහ ඔවුන්ගේ ක්‍රියාකලාප මේකයි මේකයි කියලා සලකුණු කරමින් විවේචනය නොකලත්, Sir ගේ සෑම video එකකින්ම අදාල අවස්ථා වලදී යොදන වචන , මුහුණේ ඉරියව් සහ සිනහව තුලින් එය දරුණු ලෙස විවේචනය කරනවා. බොහොම ස්තූතියි. ගොඩාක් දේවල් ඉගෙන ගත්තා sir ගෙන්.❤️❤️

  • @scanurasiri1
    @scanurasiri1 2 ปีที่แล้ว +2

    Great content! thanks for sharing your wisdom and knowledge with us...

  • @rexantony1099
    @rexantony1099 2 ปีที่แล้ว +2

    ගොඩක් දේවල් ඉගෙන ගත්ත බොහොම ස්තූති ඔබ තුමාට.

  • @malaneswe
    @malaneswe 2 ปีที่แล้ว +3

    Brilliantly explained. What a valuable person to the country. Thank you for your effort trying to raise awareness.

  • @hithaishigimhana565
    @hithaishigimhana565 2 ปีที่แล้ว +2

    ඇත්තටම කාලීනව මේ තරම් වටින video series, ඔබතුමාගේ වටිනා කාලය වැය කරලා අපි වෙනුවෙන් රැගෙන එන එකට ඔබතුමාට බොහොම ස්තුතියි. පුදුමාකාර දේවල් මේ video වලින් ගන්න තියනවා, සහ අපිව ඉගෙනුම් මාර්ගයක ගමන් කරවන්න මේක හොඳම හොඳ උත්තේජනයක්🙏😍

  • @palindarivisara8180
    @palindarivisara8180 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතිය සර් මට අවුරුදු 17 මේ වයසෙදිම මේ වගේ දේවල් ඉගෙනගත්තම ලේසියි.😁

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว

      ඔව් ඒක හරියට වටිනවා

  • @ishanbandara.5686
    @ishanbandara.5686 2 ปีที่แล้ว

    ලංකාවේ ආර්ථික විද්වතුන් කරන්න අවශ්‍ය video !! මේවා... ඔබ තුමාට ජය

  • @ravishankathilakarathna2377
    @ravishankathilakarathna2377 2 ปีที่แล้ว +1

    Highly appreciate Dr Ruchira

  • @appuhamisir
    @appuhamisir 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුති ඔබතුමා ට

  • @kojithamethsika
    @kojithamethsika 2 ปีที่แล้ว +1

    ඉතාමත් වැදගත් අපේ මිනිස්සුන්ට
    Thank you sir❤️

  • @anurajayarathna5960
    @anurajayarathna5960 2 ปีที่แล้ว

    ආර්ථික සම්බන්ධව පැහැදිලි කරන සර්ට ගොඩක් ස්තූතියි

  • @Ishanbroooo
    @Ishanbroooo 2 ปีที่แล้ว +7

    බොහෝ දෙනා වරදවා වටහා ගෙන ඉන්න දේවල් ගැන පහදා දීම ගැන ඔබතුමාට ස්තූතිවන්ත වෙනවා

  • @anandasandanayake7338
    @anandasandanayake7338 2 ปีที่แล้ว

    ඔබතුමාගේ ඉදිරිපත් කිරීම විශිෂ්ඨයි.

  • @Hikeitjob
    @Hikeitjob 2 ปีที่แล้ว +1

    ලස්සන අලුත් මුහුණක් දැක්කා. දෝනි දිහා බලන් ඉදල කියන ඒවාට හිත ගියේ නැහැ...නැවත මුල සිට..

  • @Nipun_Edirisinghe
    @Nipun_Edirisinghe 2 ปีที่แล้ว +2

    බොහොම පින් ඔබතුමාට ❤

  • @oliver-wn3iw
    @oliver-wn3iw 2 ปีที่แล้ว

    බොහෝම හොද පැහැදිලි කිරීමක් sri.බොහෝම ස්තූතිය .

  • @Sierra-fl7kj
    @Sierra-fl7kj 2 ปีที่แล้ว +1

    බොහොමත්ම ස්තුතියි ඔබතුමාට❤

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 2 ปีที่แล้ว

    ස්තුතියි සර් සරලව පැහැදිලි දැනුමක් ලබාදුන්නාට .

  • @ajithckumara
    @ajithckumara 2 ปีที่แล้ว

    ආර්ථික විශේෂඥයන් කියන දෙයට වඩා ආර්ථික විශේෂඥයකු නොවන ඔබතුමා ඉතාමත් පැහැදිලිව මෙම කාරණා පැහැදිලි කිරීම ඉතා විශිෂ්ටයි...

  • @creativeideas1903
    @creativeideas1903 2 ปีที่แล้ว +8

    Thank you sir.ආර්ථිකය ගැන මූලීක දැනුමක් අපිට දුන්නර ගොඩක් ස්තූතියි ❤🙏

  • @jeffery9781
    @jeffery9781 2 ปีที่แล้ว +1

    Glad to see your rapid progress Ruchinra. 107k subscribers short time period. When I subscribed that time around 3k. Keep walking..!

  • @amilaperera1
    @amilaperera1 2 ปีที่แล้ว

    Well Explained. Thank you for your contribution to the general public. Go ahead.

  • @ranganablc3851
    @ranganablc3851 2 ปีที่แล้ว +4

    මේ කමෙන්ට් එක ලියන්නේ සර් ගේ මේ වැඩේ ට උදවක් විදිහට..
    මෙකෙ පුන්චි අඩු පාඩු කිපයක් පෙනවා දෙන්න...
    ආර්තික වර්දන වේගය තමා වචනය ..සන්වර්ද්න වෙගය මනින්න බැ..
    එක ගුනාත්මකව වෙන දෙයක්
    සර් පාවිචි කරල තිබ්බේ දල දෙශිය නිශ්පාදනය හොයන ක්‍රම 3න්..වියදම් ප්‍රවෙශය කියන ක්‍රමය...
    එක ආදායම්.විදිහටත්,නිශ්පාදන විදිහටත් මනින්න පුලුවන්..
    මහ බැන්කු දත්ත වල එක බලන්න පුලුවන්.
    ආර්තිකය කියල සාමන්‍යෙන් අදහස් කරන්නේ නිශ්පාදනය ,හුවමාරුව හා පරිබොජනය එකට සිදුවෙන සජිවි ක්‍රියාකරක්ම් සහිත ක්‍රියාවලියක්..සර් ගේ මේ වැඩේ මරු..සහ ඉකොන් දන්න අය මෙකට අඩු පෙලබෙන වෙලාවක
    සර්ගේ කැපවිමට..
    ඉකොන් වල සබ්ජෙක්ට් එකක් විදිහට තින අව්ලක් තමා සාමාන්‍ය අයට තෙරුම් කරන්න තින අපහසුව...
    එක ඉකොන් වලින් මහාචාර්‍ය වෙච්ච අයටත් බැ..
    සර් යම් තොරතුරු අවශ්‍ය න්ම්.සපයන්න පුලුවන්...මේවැඩේ දිගටම කරන්න..
    අවශ්‍ය සහය දෙන්න සුදාන්ම්
    අපිට එක් කෙන්ක් හො වෙන්ස් කරන්න පුලුවන් නම්..අනා ගතයක් හැදේවි..
    ආර්තික විද්‍යාව කියන්නේ ප්‍රසස්ත තිරන ගැනිමේ විද්‍යාව
    අවෘදු 72 ක් අපි විදවන්නේ මෙක නිවැරදිව සමාජ ගත නොවිම්මේ වරද නිසා..සර් ට සුබ පැතුම්.
    සයන්ස් මන් දන්නේ නැ..එ විඩියො ටිකත් මරු..
    මෙ චැන්ල් එක ලගදි තමා බැලුවේ...සයන්ස් විඩියො ටිකත් බලන ගමන් ඉන්නේ..එකත් මාර වටිනව සර්

  • @rasikalakmali1418
    @rasikalakmali1418 2 ปีที่แล้ว

    ඔබ මෙි කරන දැනුවත් කිරිම ඉතාමත් වැදැගත් මෙවැනි වැදැගත් විඩියො කිරිම නවත්වන්න එපා සර්

  • @Wimalasiri89
    @Wimalasiri89 2 ปีที่แล้ว +2

    Thank you very much for doing this series. A much-needed content for Sri Lankans at this point. Really valuable.

  • @huwrw007
    @huwrw007 2 ปีที่แล้ว +5

    Thank you sir for educating us about these important concepts.🙏

  • @pathiranagetharindukumara9310
    @pathiranagetharindukumara9310 2 ปีที่แล้ว

    Me Series eka digatama karagena yanna obathumata isthuthi. Theruwan saranai!

  • @The04prasanga
    @The04prasanga 2 ปีที่แล้ว

    Superb. So important. Great service

  • @sampathfernando3264
    @sampathfernando3264 2 ปีที่แล้ว +3

    සර් ගණිතය සහා විද්‍යාව අතර ඇති සම්බන්ධ හො වෙනස ගැන vidio akak

  • @prathapagekumara7526
    @prathapagekumara7526 2 ปีที่แล้ว +1

    Thank you sir. It is great teaching. Really appreciate. All the best

  • @titantech5513
    @titantech5513 2 ปีที่แล้ว +3

    Sir thankyou verymuch for your contribution to make my society knowledgeable...
    Wish you all the best....

  • @0321mahesh
    @0321mahesh 2 ปีที่แล้ว +1

    Thank you very much Sir .I learned so meny things watching your video. You are great teacher. BS

  • @tech_king_sl
    @tech_king_sl 2 ปีที่แล้ว +3

    සිල්ව play බටන් එක unbox video එකක් ඕනි..

  • @chrisanthahettiaratchi927
    @chrisanthahettiaratchi927 2 ปีที่แล้ว

    You have made our country's Economics and present crisis in a very simplistic manner to understand . Thank you for your attempts.

  • @yasaslakshan5097
    @yasaslakshan5097 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි සර් මේ කරුණු කියල දුන්නට මේ සීරියස් එක දිගටම ඕන .

  • @Indisphere
    @Indisphere 2 ปีที่แล้ว +3

    Excellent content! Sri Lanka needs more channels like this. Absolutely amazing yet simple. Very easy and pleasant to understand. I hope more and more Sri Lankans start watching content like this! Thank you Ruchira and keep up the good work! 🙏

  • @ublack8749
    @ublack8749 2 ปีที่แล้ว +2

    කියන්න වචන නෑ සර්. බොහොම බොහොම බොහෝම ස්තූතියි....... 👏👏👏

  • @IndunilRajapaksha1996
    @IndunilRajapaksha1996 2 ปีที่แล้ว

    ලොකු දැනුමක් ලබලා දුන්නා සර්....හදවතින්ම ස්තුතියි..මට මුණ ගැසුන හොදම you tube channel එක..❤❤❤

  • @j.rajapaksha.j.rajapaksha.3597
    @j.rajapaksha.j.rajapaksha.3597 ปีที่แล้ว

    Good luck sir. For introducing...