ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පුංචි අත්වැරදීමක් මතු කරන්න ඕනි මේ වීඩියෝ එක සජීවීව පටිගත කරනකොට සිදු වුනු. මෙතන වෙළඳපොල ගනුදෙනුව ගැන කතා කරනකොට මම 10,000 kg ලෙස ඉදිරිපත් කලේ වැරදීමකින්. එය 1000 kg ලෙස නිවැරදි විය යුතුයි.
😊😊
Please sir can you explain currency swap TH-cam videos doesn’t make sense I don’t understand benefits and loses, why is it done can you please explain we hear this term a lot but it doesn’t make sense
ඉතාමත් හොඳට තේරැම් කර දුන්නට.ඔබතුමාට ගොඩක් ස්තුතියි .රටකට අවශ්‍ය මේවගේ ඉගැන්වීම් තමයි .අනුක අද මේ pages හදාගෙන කරන්නේ ඕපාදූප කතා කිරංීම පමණය් .සෑම දෙනා රටගැන ව්‍යාපාර ගැන තිබෙන මෙවැනි අධ්‍යනයන් ලබනවානම් මීට වඩා රට ඉදිරියට යයි .ඔබ තුමාට ගොඩක් ස්තුතියි.! ඔබතුමාට ජය!
@@himanjukularatne4363 රුපියල් දීලා ඩොලර් ගන්නවා කියමුකෝ...රුපියල් යම් ප්‍රමාණයක් දීලා ඒ වෙනුවට වෙන රටකින් ඩොලර් ගන්නවා. හැබැයි ආයේ ඒ අයට අදාල ඩොලර් ටික දිලා ආයේ අර රුපියල් ටික ගන්න ඕන. එහෙම ආයේ දෙනකොට ගත්තට වඩා ටිකක් වැඩි පුර ඩොලර් දෙන්න ඕන. මේක ණයක්ම තමයි. අර රුපියල් ටික දෙන්නේ නිකන්ම ණයක් දෙනවාට වඩා අපිගාව තියෙන මොනා හරි පොලී මුදලාලි ගාවට උගසට තියලා ඒ උගස බේරගන්නව වගේ වැඩක්නේ. අන්තිමට බැලුවම පොලියට ගත්ත ණයක්ම තමයි.
@@DasunSameeraWeerasinghe හරි හරි මට දැන් තෙරැතා උද්ධමනය වැඩි වෙන නිසා වෙන්න ඇති අලුත් ඩොලර්වල අගයට පස්සේ ණය ගෙවන්න ඕන. එලම 😅.එතකොට නිකන්ම ඩොලර් ණයක් ගන්න එකයි මෙකේ වෙනස පොලියක් නැතිව ගන්න එක නේද .
මුදල් වාර්ශික දීමනවක් ආකාරය යට මිනිස්සුන්ට රු 5000 ක් ලාබ දීම තුලින් මිනිස්සුන් ගේ ක්‍රය ශක්තිය වැඩි වීමත් සමග උද්ධමනය වැඩි වීමක් බව කියගන්න සර් ගනිපු මහන්සියක් ❤❤😊
මෙන්න රට පාලනයට බාරදෙන්න හොදම සුදුස්සෙක්. හැම විෂයක් ම දන්නවා. ඇමතිවරු ගොඩක් ඕනේ වෙන්නෙ නෑ . රටගොඩනගාවි රටේ ම මිනිස්සු ඔක්කොම සහයෝගය දෙනවා ෂුවර්
දැනුමෙන් ජනතාව සන්නද්ධ කිරීම තුලින් අනාගතයේ එහෙයියෝ බිහිනොවේවි 🙏💐
Gon katha kiyanna epaa
@K J• rata yawanna ?🤨 what are you trying to say?
ඔබ තුමා විද්‍යාව පිළිබඳව මහාචාර්ය වරයෙක් විදිහට ඉගෙන ගන්නා ළමයින්ට උදව්වක් වශයෙන් පාඩම් මතක තබාගන්නා විදිහ + ඉක්මනින් යමක් ඉගෙන ගන්නා විදිහ + සිත එක අරමුණක තියාගෙන හොදින් පාඩම් කරන විදිහ + පියවරෙන් පියවර ලකුණු වැඩි කර ගන්න විදිහ + හොද මානසිකත්වයකින් විභාගයට මූණ දෙන විදිහ යන කරුණු ඇතුලත් හරවත් දේශන මාලාවක් කරන්න පුලුවන් නම් ඉගෙන ගන්න ළමයින්ට ඒක ඉතා වැදගත් දෙයක් වෙයි.....බොහෝම ස්තුති..!!!
සසර පුරුදු... සසර පුරාවට නිර්ලෝභීව මේවගේ දැනුම බෙදන්න ඇති, ඒ පිනෙන්ම මෙතරම් විශාල ක්ෂේත්රයක් පුරා විසිරුණු දැනුමකින් සන්නද්ධ වන්නට ඔබතුමාට ඒ පෙර පින්ම හේතු ඇති. බොහෝම පින් ඔබතුමාට..🙏🙏🙏
ඉතාමත් කාලෝචිත මාතෘකාවක් .ඔබ තුමාලාවැනි බුදිධිමතුන් අපේ රට පාලනය කරානම් අද අපිට මෙහෙය කාලයක් එන්නෑ. සල්ලි අච්චුගහන්නේ මුදල් ඇමතිගෙ අත්සන දාගන්න කියල කියන ගොන්නුන්ව ගහල පන්නන්න ඕනේ.👍👍👍
ඉතාමත් හොඳම හොඳ පැහැදිලි කිරීමක්. ඒ වගේම ඒකට හොඳම පිලිතුත් ඔබතුමාම දුන්නා. මේක ගැන අපි ජනතාව තව දැනුවත් කල යුතුයි. ඔවුන් හිතන් ඉන්නෙ රජය සල්ලි අච්චුගහල මිනිස්සුන්ට සහන දිය යුතුයි කියල. කථාකරන ගොඩක් අය එහෙමයි. ඒ වගේම පාලකයොත දැනුවත් වියයුතුයි මේ ගැන. උන්ටත් මේක හරියට තේරෙන්නෙ නැහැ . මොකද උන්ට ඕන මේ රට ගොඩගන්න නෙමේ. මොනවිදියකින් හරි උන්ගෙ සාක්කු පුරවගන්න. ඉතින් ඔබතුමාට බොහොම ස්තූතියි ඉතා සරලව මේ පැහැදිලි කිරීම සම්බන්ධව.
ගොඩක් දේවල් සිද්ද කරන්නෙ සාමාන්‍ය මිනිස්සුන්ට නොතේරෙන්න. ව්‍යවස්ථාවත් එහෙමයි එතකොට පාලනය කරන්න ලේසීනෙ රටක්. 😞 thank you ❤️
ලෝකේ රටවල් වල පාසැල් කාලයේදීම විවිධ නිපුණතා සංවර්ධනය කරන නිසා විවිධාකාර කර්මාන්ත බිහිවෙනවා. අපේ රටේ ගැටලුවක් තමයි හැමෝටම පොඩිකාලේ ඉදලා අරමුන දෙන්නෙ ඉහල පිලිගැනීමක් ඇති කරන්නෙ එක් ක්ශේත්‍රයකට හෝ දෙකකට පමනයි. ඒ , නමුත් ඒ සියල්ල අත්‍යාවශ්‍ය සේවා හා නිශ්පාදන , ඒ නිසාම පිටරටවලට සල්ලි දීලා ඒ අවශ්‍යතා ලබාගන්න සිදුවෙලා. මේ ක්‍රමය මාලුවාට ත් වදුරාටත් අලියාටත් සියල්ලටම ගස් නැගීම පමනක් උරුම වූ තත්වයක්. ඒ නිසයි මේ රට ප්රායෝගිකවම කඩා වැටෙන්නෙ හැමදාම. මෙය ඍජුවම සම්බන්ධ අතුරු කාරනයක් බොහොම ස්තූතියි ගුරුතුමා.
ඇත්තම කතාවක් 💯
දැන්නං සර් ගෙ වීඩියෝ බලන්න ඇබ්බැහිවෙලා ඉන්නෙ🙂දිගටම කරගෙන යන්න සුබ පතනව❤️
බොහොම වටිනවා පැහැදිලි කිරීම... මේ දේ අපේ ගමේ මහමුදලාලිට නොතේරෙන එකනෙ දුක..
එයාට හොදට තේරෙන නිසා තමා ඔය කරන්නෙ.ජනතාව බොරුවට සතුටු කරන්න
ගමෙ මුදලාලිට පෙන්නන්න මෙක්
අදහස සරලව හරියටම ඉදිරිපත් කරලා තියෙනවා... බොහෝම ස්තූතියි සර් කාලෝචිත උදාහරණ අරගෙන මේ ආර්ථික වියවුල ජනතාවට පැහැදිලි කරන්න දරන උත්සාහය..ඇත්තටම ජාතික වගකීමක් මේ ඉෂ්ඨ කරන්නේ..තව තවත් අපේ දැනුම නංවන්න ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා...
ayiyo oka ochchara hithanna deyak na bn...
@@chenthaka1029 ඔව්.. ඒක හිතන්න ඕන නෑ තමයි..ඒක තමයි කියලා තියෙන්නේ මමත්..තේරුම් ගන්න උත්සාහ කරන්න..😁
@@chenthaka1029 ඔන්න ඒක ඩිලීට් කරා මචං...
@@osandachanith1578 👍👍
ඒ පැහැදිලි කිර්‍රීම අති විශිෂ්ටයි සර්!!!හිනාවෙලා කිව්වට ලංකාවට වෙන්න යන ඛේදජනක තත්වයක් ගැන තමයි ඔබතුමා කතා කලේ.මෙච්චර කියලත් මේ රටේ මෝඩ පාලනයට මේ දේවල් නොතෙරෙන එකයි ප්‍රශ්නේ...
great sir
තේරෙන බාශාවෙන්ම කියල දුන්නට සර්ට ගොඩාක් පිං
මෙහෙම සරලව කියලා දෙන ගුරුවරු ලබන අයත් පිංවන්තයි.....❤️❤️❤️❤️
ඔබතුමාට තියෙන අධික දැනුම සාමාන්‍ය කෙනෙකුට සරලව පැහැදිලි කිරීමේ විශේෂ හැකියාවක් උත්පත්තියෙන් ලැබී ඇත . තෙරුවන් සරණයි
ඔබතුමාගේ පැදිලි කිරීම අගයන අතර මෙහිදි කියවනු සියලුම කරැනු කාරනා හරිහැටි තේරැම් බේරැම් කරගැනීමට එය නරඹන අයට ශක්තිය ධෛර්යය ලැබීම හේතු කොටන අනාගතේදී වත් යහපත් පාලනයක් රටට උදාවී විනයගරුක නීතිගරැක බුද්ධිමත් පාලකයන් පහල වේවා. මේ වෙනුවෙන් දැයේ සියලුම ජනීජනයා හට නැන නුවන පහලවේවා!
ඔබ තුමාගෙ මේ දැනුම බෙදා දීම ඉතා වටිනව. බොහෝම ස්තූතිය සර්...
මේ topic එක ගැන තව කතා කරමු සර්. පොතේ දැනුම ගොඩ ගහනවට වඩා මේ වගේ practical දේවල් කතා කරන එක වැඩි වෙන්න ඕනේ මිනිස්සුන්ට හිතන්න පුලුවන් වෙනවා.
ඉතාම සුන්දර පෙහෙදිලි කිරීමක්. ඔබට ස්තුති
ධනවාදය සමාජවාදය නාසි පැසිට්වාදය පිළිබඳව පැහැදිලි කිරිමක් කරන්න සර්❤️❤️
good idea...
Aniearen...
සරලව ලස්සනට කතන්දරක් වගේ අහන්න ආස විදියට අපිව දැනුවත් කරනවට බොහොම ස්තුතියි.ඇත්තටම ගොඩක් වටිනව හොද දැනිමක් ලබා ගත්තා. ඔබතුමාගේ වැඩ සටහන් බලන්න ආසයි. බොහොම ස්තුතියි තෙරුවන්සරනයි දීර්ඝායුශ වේවා
කියන දේනම් හොඳටම තේරුණ👏. හිතා ගන්න බැරි එකම දේ මොකද මෙච්චර හිනා වෙන්නේ කියලා 😂
සර් පැහැදිලි කරන දේවල් හොදටම තේරෙනවා.නිතරම හිනාවෙන් සැරසුණු ඒ මුහුණ හරි ලස්සනයි සර් 😊♥️
ඔබතුමාට බොහොම ස්තූතියි මේ පැහැදිලි කිරිම් වලට..
සර් වැඩසටහන් 4 ම බලලා මිසක් කමෙන්ට් එකක් දාන්නේ නැ කියලා තියලා ඉවර වෙනකම්ම බැලුවා... ඔබ තුමාගේ විඩියෝ මම කවදත් බලනවා... ඇත්තටම සම්පුර්ණ පැහැදිලි කිරිමක්. ආර්ථිකය විදා්‍යාව කියන්නේ මොකක්ද කියලා හරි. හරියටම දැන ගන්න. පුලුවන් උනා. රටකට විතරක් නෙවෙයි පවුල් ජිවිතයට උනත් ගොඩාක් වැදගත් වෙන කරැණු කාරණා එකතු උනා. වටිනවා ගොඩාක්...ඔබතුමාට ලංකාගමටත් ජය වෙිවා......🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤
ඔබතුමාගේ අදහස අනුව රජය මොන අංශ ද දැනට ඉක්ක්මනින් සංවර්ධනය කල යුත්තේ ඩොලස් ඉපයීම සදහා. පුලුවන්නම් වැඩසටහනක් මගින්ම පැහැදිලි කරදෙන්න.
දැන් තමයි වීඩියෝ එක බලන්න ගත්තේ සර් .කොච්චර වැඩ තිබ්බත් සර්ගේ වටිනා වීඩියෝ බලනවා.ගොඩක් ස්තූතියි💗💓
මෙච්චර සරලව කියලා දීලත් රුපියල් 5000/- කොල අච්චුගහල බෙදන එකට සාධුකාර දෙනවානම් උගෙ ජාන බලන්න ඕනෙ
ලන්කාවෙ අය තාම ගෝත්රිකයයි 🤦🏻♂️😞🤮🤬පාට දේශපාලනයට කඩේ යනව විතරයි..අනාගතය ගැන කිසිම අදහසක් නැහැ..මුලු සාමාජයම ආකල්ප වලින් 💯 වෙනස් විය යුතුමයි. නිපුණතා, දැනුමට මුල් තැන දියයුතුයි.කොපමන උගත් උනත් වැඩක් නැහැ බුද්ධිමත් නැතිනම්...ඔබට ස්තුති 👏🏼
පොඩි කාලෙ හිතුනා සල්ලි අච්චු ගැහුවා නම් දුප්පත් රටවලුත් පෝසත් වෙයී නේද කියලා...ආර්ථික විද්‍යාව ඉගෙන ගෙන නැති නිසා ලොකු දැනුමක් තිබුනෙ නෑ...සර්ගෙ මහන්සියට ස්තූතිවන්ත වෙන්න දැන් සෑහෙන අවබෝධයක් තියනවා මේ දේවල් ගැන😊
මේව දකිනකොට එන්නෙ කනගාටුවක් බුද්දිමත් මිනිස්සු නිකන් ඉඳිද්දි නූගත් මෝඩ මිනිසුන් රට පාලනය කරනකොට මෙහෙම තමයි. මේකට වගකියන්න ඕනත් උගත් බුද්දිමත් මිනිස්සුම තමයි.
විදේශ ණය දේශීය ආර්තික සංවර්ධනයට යොදවන ආකාරය පැහැදිලි කරන්න ගොඩක් වැදගත් වෙයි කියල හිතනවා සංකීර්ණ විෂය කරැනු ජනතාවට සරලව කියාදෙන ඔබ තුමාට ස්තුතී
මන් කියල දෙන්නම්
ඇත්ත ඒක හොද මාතෘකාවක්
ඔබතුමාගේ දැනුම බුද්ධිය තව තවත් වැඩි වේවා 💝💝💓💓💓
මේක මීට වඩා සරලව කියන්න වෙන විදියක් නම් නෑ.ඔබතුමාට ගොඩාක් ස්තූතියි මේ පැහැදිලි කිරීමට. කන් ඇත්තෝ අසාවා..........සිහිනුවන ඇත්තෝ සිහි නුවනින් දකීවා කියන්න තමා වෙන්නෙ.....
ඒ අවුලත් හරි 😀 ඕක මගෙ ඔලුවට මහ වදයක් වෙච්ච පස්නයක්. පිං සර්ට
දැනුයි හරියටම සීන් එක තේරැම් ගියේ 😐 බොහොම ස්තූතියි සර්.❤️
මිනිසුන්ව දැනුවත් කිරීම සම්බන්ධයෙන් සර්ගේ අදහසත් එක්ක මමත් 100%ක් එකඟයි. ඉතින් බොහොම ස්තූතියි සර්. දැන් නම් අබිං ගහලා වගේ. සර්ගෙන් ආර්ථිකය ගැන අලුත් දැනුම ගන්න අපි බලන් ඉන්නවා......... ආයෙමත් බොහොම ස්තූතියි.... 👏👏👏
ඔබගේ දැනුම විශිෂ්ඨයි සර්.
අද තමයි ඔබ තුමාගෙ චැනල් එක ගැන දැන ගත්තෙ ඒ සියතෙ morning show එකේ අරාගෙ කතාවක් මගින් ❤️ බලපු පළවෙනි වීඩියෝ එක මේක ඇත්තටම ගොඩාක් හොදට තේරුම් ගන්න පුළුවන් විදියට ඔබතුමා කියල දුන්න නොදැන ඉදපු දෙයක් ඇත්තටම ගොඩක් ස්තුතියි ඔබට ඒ වගේම සුභ පතනව ඉස්සරහටත් මේ වගේ වටින දේවල් නොදන්න අයට කියල දෙන්න ලැබෙන්න කියල ❤️ ඔබට ජය 🙏
සුපිරි වීඩියෝ එකක් දන්නෙ නැති අයට මේක තේරුම් ගන්න පුලුවන් 😋
ජනතාව දැනුම්වත් කිරීම වඩ වඩාත් අවශ්‍ය වුණු වෙලාවක ඔබතුමා රට ට කරන මෙහෙවර ඉතාම අගය කරමි
මේ දැනුවත් කිරිම හරිම වටිනවා සර්. මේ වීඩියො මාලාව තුලින් විශාල දැනුම් සම්භාරයක් ලබාගත්තා. ඒ ලබාගත් දැනුම නිසාම හිතට පුංචි බයක් ආවා ලංකාගමෙ මහමුලාදෑණියා ලංකාගමටත් සිම්බාබ්වේ ගමේ ඉරණම අත්කරාවිද කියලා. මේ දැනුවත් කිරිම දිගටම කරන්න සර්.අපි හැමදාම ඔබත් සමඟ ඉන්නවා .තෙරුවණ් සරණයි .
සුපුරුදු පරිදි ලස්සනට ඉදිරිපත් කරලා තියනවා. බොහෝම ස්තූතියි ඔබට. පොදු ජනතාවගේ නුවණැස පාදන්න ඔබට ධෛර්ය ශක්තිය ලැබේවා.
ජනතාව දැනුමෙන් පෝෂණය කරන ඔබතුමාට බොහොමත්ම ස්තුතියි !
අපට දිග්ටම මේ දැනුම ලබාදෙන්න ඔබ තුමාට ශක්තිය ලැබෙන්න ඕන..බොහොම පින් ඔබට
අවාසනාව කියන්නෙ ඔය කීව සරල සිද්ධාංතය ලංකාගමේ මහ මුදලාලිට තේරෙන්නෙ නෑ.. ස්තූතියි අදත් ඔබතුමන්ට. 🙏 🙏 🙏
Uta chande denna moodayonta therenneth naaa 🤘
notherena mudalalikenk pathkaragaththa eken lankagama janaya duk windinne....
තේරෙන්නේ නැතුව නෙවෙයි ඇග බේරගන්න රෝල ගහන්න කරන්නෙ. ඌ අයින් වෙනකන් ශේප් වෙන්න කරල ඊලග එකාට කෙල වෙන්නම කරල යන්න හදන්නෙ
na, oka maha mudalalita therenawa, eth eka minissunta therenne nathi bawa danna nisa therenna wage pennala hamba karagannawa.
ඉතා වටිනා පැහැදිලි කිරීමක්.බොහොම ස්තුතියි ඔබතුමාට 🙏
ඹබ වැනි උගතුන් බුද්ධිමතුන් මෙවැනි අදහස් දක්වමින් මේ රටේ තරුණ තරුණියන් අතරට බාල පරම්පරාවට මෙම දැනුම ලබා ගන්නා කාලය මෙම රට ඉතාමත් ලස්සන රටක් වෙයි
අපේ ගමේත් ඉන්නවා බෙල්ලෙ රතු පාට පටියක් දාගත්ත රොබට් මුගාබේ කෙනෙක්. ඇත්තටම රොබට් මුගාබේ මූට වඩා හොදයි. කාලයක් මහමුලාදෑනි වෙලා හිටියා. දැන් මහමුලාදෑනි නොවුනට මහමුලාදෑනිට පහලින් ඉන්නවා. මිනිහා ජාතිවාදය අවුස්සලා ගෙමේ මිනිස්සුන්ව රවට්ටලා තමන්ට ඕනෙ කෙනාව ගමේ නායකයා කරගෙන පවුලෙ හැමෝවම රටේ පාලනයට ඇතුලත් කරගෙන ඉන්නවා. වෙන ගමකින් ණයක් ගත්තොත් ඒකෙනුත් හොරකම් කරනවා. ආපදාවක් වෙලා වෙන ගමකින් සහනාධාර හම්බුනොත් ඒකෙනුත් හොරකම් කරනවා. හොරකම් නොවෙන සංවර්ධන ව්‍යාප්තියක් අපේ ගමේ හොයාගන්නවත් නැතිතරම්. හැම තැනකම හොරකම, දූෂණය තියෙන්නෙ. හොරකම් කරලා කරලා හොයපු සල්ලි හම්බුනේ කොහොමද කියලා නඩු දැම්මාම මේ සල්ලි හම්බුනේ මැනික් මල්ලකින් කියලා කිව්වා. අතිශය ස්වාධීන ගම්සභාවෙ ඉන්න ඒක පිලිගන්වා. ගම්සභාව ඒක පිලිගන්න තරම් බුද්දිමත්. පවුල පිටින් හොරකම් කරන හින්දා ගම දැන් යන්නෙ රිම් එකෙන්. ගමේ තෙල් නෑ, ගෑස් නෑ, විදුලිය නෑ, ආහාර නෑ. ගම්සභාවට විරුද්ධව කතා කරොත් මහඋලුහෙදර තපින්න වෙනවා. ඒත් ඕනෙ තරම් මුදල් හොරකම් කරන්න රතු පටි කාරයන්ට පුළුවන්. උන්ට නීතියක් නෑ. සාමාන්‍ය මනුස්සයෙක්ට වෙන ගමක ඉගෙන ගන්න දරුවගෙ අවශ්‍යතා වලට සල්ලි යවන්න විදිහක් නෑ. බැංකුවෙන් කියනවා ඩොලර් නෑ කියලා. ඒ ලමයි සල්ලි නැතුව එහෙ අනාථ වෙලා ඉන්නෙ. ඒ වුනාට රතු පටිය කරේ දාගෙන ඉන්න මිනිහා වෙන රටවල සවාරි යනවා. මිනිහට ඒකට ඩොලර් තියෙනවා. ඉන්න හිතෙන ගමක් හැදුවට මහමුලාදෑනි තුමට, රතු පටි හොරාට, හොරාගෙ පුතාලට, හොරාගෙ රතුපටි දාගෙන ඉන්න අයියට, සල්ලි අච්චු ගහන මොල හතේ මල්ලිට බොහොම පින්.හැබැයි තව ටික කාලෙකින් මැරිලා ගියාම ජනතා මුදල් ගසා කකා කරපු පව් ආත්ම ගානක් වලට වන්දි ගෙවන්න ලෑස්ති වෙලා ඉන්න එක හොදයි.
අනුර කුමාර කියන්නේ මහා කාලකන්නි 👍
මහජනතාවට තේරුම් ගන්න පහසු ආකාරයට ඔබතුමා ඉතා සරලව මෙම සංකල්ප පැහැදිලි කිරීම පිළිබඳව ඉතාමත් ස්තුතියි 🙏🙏🙏🙏🙏
බොහෝ දෑ ඉගනගත්ත ඔබ තුමාට ස්තුතියි ❤️❤️❤️👍👍👍👌
හොඳම දේ තමා මේ කතා කරන්නෙ අපේ රට ගැන කියලා නොකියන එක
ඔබතුමාගේ මේ පැහැදිලි කිරීම ඉතාමත් වටිනවා , වෙළෙඳ පොලේ දී සිද්ධ වෙන කාර්ය්ය තව ටිකක් පැහැදිලි කරා නම් හොඳයි ද කියලා හිතෙනවා , මොකද එළවළු , වී සහ එක එක දේවල් නිෂ්පාදනය කරන අය ගෙදර ට ඇති වෙන්න බඩු ගන්න ඕනෙ නිසා තමුන්ගේ බඩුවල මිල වැඩි කරන්නම වෙනවා , මොකද රටේ සල්ලි කොයිතරම් අච්චු ගැහැව්වත් පිට රටින් ගෙනෙන බඩු මිල ඉහලට යන නිසා , ඒ කරුණත් ඇතුලත් උනා නම් තේරුම් ගන්න පහසු වේවි , ස්තුතියි
බොහොම ස්තූතියි... 🙏 කුඩා කල සිට තිබුණු ගැටළුවක් නිරාකරණය කරගත්තා❤
මේ වීඩියෝ එක ගොඩක් වටිනවා .ගොඩක් මිනිස්සුන්ට ආර්ථිකය ගැන තේරුමක් නෑ.
ආර්ථිකය පිලිබදව තවත් ඉදිරියට පැහැදිලි කරමු සර් ❤️
ඔබ වටිනා මිනිසෙක්
ඇත්තටම දැනුයි තේරුනේ ගොඩාක් දේවල් රටක ආර්ථික ය ගැන
ඉතා වටිනා දැනුමක් මේ විදියට බෙදාදීම ඉතාම වටිනව. ගොඩක් ස්තූති ❤️
ලොකු ප්‍රශ්ණයක් උනත් ගොඩාක් රසවත් විදියට ඔබ පැහැදිලි කළා...🙏🙏🙏🙏🙏
ආර්ථික විද්‍යාව ඉගෙන ගෙන තිබුණට මෙහෙම සරලව ඉගෙන ගෙන නම් නැ 🥰
මෙහෙම අවබෝධයක් දෙනවට බොහොම ස්තූතියි සර්.......
ඉතා වටිනා පැහැදිලි කිරීමක් සර් ඔබතුමාට ගොඩක් ස්තුතියි......
ගොඩක් පිං. මෙි රට කරවන ඇත්තොන්ටත් මෙිවා ඇසේවා බැලේවා කියලා මම පාර්ථනා කරනවා.
බොහො ස්තුති ඔබ තුමාට....ඒත් ඉතින් අපේ රටේ ඉන්න බහුතරයකට මේ කාරනා තේරෙන්නෙ නැ...
තෙරුවන් සරණයි. අද දවසේ දර්ශනවාදය පිළිබඳ යම්කිසි වීඩියෝවක් එයි කියලා බලාපොරොත්තුවෙන් සිටිමි.
ඉතාමත්ම වටිනා කාලෝචිත වැඩසටහනකි. බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට .
අනාගතයේ දේශපාලනයට පැමිණෙන අයට මේ වගේ video ටිකක් වත් බලල ඉගෙන ගෙන exam එකක් ලියලවත් එන්න ක්‍රමයක් හදන්න ඕනෙ. Economy එක ගැන මේලෝ දැනුමක් නැති කපටිකමින් බත් පැකට් එකට සමාජය රවට්ටන මේ ක්‍රමයට තිත තියන්න ඕනෙ.
අගනා පැහැදිලි කිරීමක්. තෙරුවන් සරණයි!
ගොඩාක් ස්තූතියි ඔබතුමාට මේවා ලස්සනට පැහැදිලි කරලා දෙනවට.
සාමන්‍ය ජනතාවට ඔබතුමා ලබාදෙන දැනුම පිළිබඳව බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ජ්සු පිහිටයි 🙏🙏🙏
නියම වැඩක් 👏👏👏 ලංකාවේ මිනිස්සුන්ගේ ඇස් පාදන්න ඕනේ
TH-cam එකේ මම බලපු හොදම video එක.
බොහොමත් ම ස්තූතියි ඔබතුමා ට... මෙසේ අපව දැනුවත් කිරීම වෙනුවෙන්..🙏🙏💖 සෑහෙන දැනුමක් ලැබුනා... මෙම ආර්ථික අවුල ගැන.. ස්තූතියි..🙏
ඉතා වටින වීඩියෝ මාලාවක්.ගොඩක් ස්තුතිය 👍❤️
බොහොම වටිනවා පැහැදිලි කිරීම. බොහොම ස්තූතියි 🙏
I am a grade 11 student. Even me also could understand this concept. Thank you sir for this great effort.
බොහොම හොඳ පැහැදිලි කිරිමක් සර් .!
ඉතාමත්ම වටිනා, කාලෝචිත වැඩසටහනකි...
නියමයි. ඉතාමත් සරලව කියලා දුන්නට ස්තුතියි...
නව දැක්මක් තුලින් ලෝකය දකින මිනිස්සු ♥️
වටිනා විඩියෝවක්, සරලව කියා දීමට ස්තූතී
වටිනා පැහැදිලි කිරිමක්. ස්තුතියි
දිගටම කරගෙන යමු සර් මේක ගොඩාක් වටිනවා ❤️❤️😊
බොහොම ස්තූතියි ඔබතුමාට ♥️
හොද පැහැදිලි කිරීමක්
Now marketing is fantastic. I couldn't be happier. Thanks.
Great to hear!
හොඳට තේරෙනවා සර්. ගොඩක් වැදගත්🙂🙏❤️💖
රුචිර සර්.. සර් ගෙනෙන හැම පැතිකඩකම විඩියෝ ගොඩක් වටිනව.ඒ වගෙම නොකීවට ගොඩක් දෙනෙක් හොයන මේ මාතුකා දෙක ගැනත් හොද (අවම පැයක්වත් ඒ තරමට වටිනව) වීඩියෝ එකක් කරල ලගදිම දාන්නකො..@ warp drive technology & how to creat wrap drive tech.(with example)@ negative mass & how find to negative mass Lankawe Physical science walata adalawa theory & practical karana channels godakma adui..danna ewa athutin sirge ekata kiyanna hithuna..Godak aya mekata video ekak enakm balan innawa sir..Api පේරාදෙණිය campus..Thank you sir ewana video ekata..❤🤝
අති විශිෂ්ටයි sir.
ඉතාම වටිනා ඉදිරිපත් කිරීමක් බොහෝම ස්තුතියි
බොහොම ස්තුතියි මේ දැනුමට 👍
ඔබතුමා මෙ කරන දැනුම් පරිත්‍යගය ඉතාමත් වටිනව. බෙහෙවින් ස්තුතියි ඒ සම්බන්ධයෙන්. අර්තිකයෙ ඉදිරි වකවානු සම්බන්ධයෙන් යම් අනාවැකි වගෙ යම් අදහස් පල කරන්න පුළුවන්ද? හෙතුව පසුගිය කාලෙ දෙශපාලකයන් ඇතුලු බොහො ආර්ථිකය විශ්ලේශකයන් කිව්වෙ ඕන්න ඉවරයි මෙන්න ඉවරයි කියල. නමුත් මා විශ්වාස කලා එසේ නොවෙන් බව. ඇතැම් විශේෂ දේශපාලන චරිත කිව්වෙ හා කට්ටිය දැන් කරත්ත පදින්න ලෑස්ති වෙන්න දැන් ඔක්කොම ඉවරයි කියල. මම කාටවත් විවේචනයක අරමුනින් නෙමෙයි මෙක කියන්නෙ. නමුත් බොහො දෙනා කියන්නෙම කිසික අවබෝදයක් නැතුවද කියල හිතෙනව. ඉතින් මෙ ආර්ථිකය යම යම් ආකාරයට ඉදිරියේදී වෙනස් වෙන විදිය සම්බන්ධයෙන් යම්කිසි දනාත්මක අවබෝදයක් ලබා දෙන්න පුළුවන්ද? උදාහරනයක් ඩොලරය ඉදිරි වකවානු කෙසේ හැසිරේවිද, IMF ලොන් එක ඩොලරයට උදාහරන ලෙස කෙසේ බලපාවීද, එතකොට මෙ ආර්ථිකය තත්වය මෙ මිනිසුන්ට තියෙන විශේෂයෙන් ආර්ථික පීඩනය කොයි කොයි වකවානු වල කොයි කොයි විදියට පාලනය වේවිද, සහනයක් ලැබේවීද, එ වැනි විඩීයෝවක් පැහැදිලි කිරීමක් හැම දේම අත ඇරල මැරෙන්න ඉන්න මනුස්සයෙක්ට හරි මම තව ටිකක් ඉවසනවා කියල දයිරයක් ලැබේවි. ස්තුතියි
වටිනා පැහැදිලි කිරීමක් සර්
ස්තුතිය පුදකරනවා දැනුවත් කිරීම පිලිබද . අපේ රටේ කලින් කලමේ පරිහානිය කරා ගමන් කරමින් නේද සිට් යෙ.මේ අලුත් මුලා දැ නියා පත්කර ගත්තා ලොකු බලාපොරොත්තු ඇතිව .නමුත් බලනකොට කලිනඅය සද්ද නැතිවම මහමුදලාලි ගේ මහ පෙට්ටගම අඩියටම හිස්කරලා තුබුණේ ,ඒ මදිවට ලෝක ගමෙන් ආපු වසංගතයක් ලංකාගමේසීග්රයෙන් පැතිර ගියා.ලෝක ගම්වල ට ගෙනියන බාන්ඩ නවතිනවා.එහෙන් ගෙනාපු බාන්ඩ ත් නවතිනවා . ඒමදිවට ව්සංගතයට ලෝකයේ කොහෙත්ම බේත් තිබුනේ නැහැ . කීපදෙනෙක් හදපු බේත් ගන්න මුදල් කෝ. ගමේ අය ගමේ බේත් දීලා බලන්න උත්සාහ කලත් විරුද්ධ වාදීන් නොමිලේ හොයාගන්න ඒවා මිනිසුන්ට එපා කර වා රට ඒවා ගේන්න බලකලා. අන්තිමට සල්ලිවලට වඩා මිනිසුන් බේරාගන්නා එක වටින නිසා බේත් ගේන්න ,ඒවාට පහසුකම් දෙන්න අදික මුදලක් දෙන්න වුනා .ලෙඩේ බෝවෙන්න ගෙදර ඉන්න කීවාම අරකන්ඩායම මිනිසුන්ට බොරු කියා පාරට ගෙනාවා.රස්සාවක් නැති වකන්න බොන්න කිරිපිටි ගැස් නැති ව දුකෙන් සිටින මිනිසුන්ට අර කන්ඩායමතව දුක ගෙනාවා .රජයේ සේවයකරන අය ස්ට්‍රයික් වලට පොලබවා මහමුදලාලට පාඩු වෙන්න කටයුතු කලා .වගා කරන්න කලින්ම මිනිසුන් නොමග යවලා ඒමිනිසුන්නැ ත්තටම නැති කලා.සේරම පටලවා අසාර්ථක කලා. අන්තිමට කලින් නයගෙවන්නයි, මිනිසුන් ට කන්න බොන්න දෙන්නයිලෝක ගමට න ය වෙයල්ලා කියා බලකලා.කොහොම නමුත් මුදලාලි නයගෙව්වා. මිනිසුන් පෝලිමේ දුක් ව්දින නිසා තාවකාලික සහනයක් දෙන්න මුදල් අච්චුගහලාකරදර අඩුවෙනතුරු ජීවත් වෙන්න පොඩ් ගානක් ලබා දුන් නා. මිනිසුන්ට ත් ලොකු වගකීමක් තිබෙනවා .නයවෙලා කන්න දුන් ගෙවල් වල අය මේවා දන්නවා . ඒනිසා මහමුලාදානි එක්කයි මහමුදලාලි එක්කයි පලිගසම්න් රටට පාඩු කරන්නෙ නැතිව අපි සැවොම එකතු වෙලා කලhaki දේ සොයා ගොඩ එන්න බලමු.මෙතුමන්ලාගේ යෝජනා ත් ඔබ කරන යෝජනා ත් මෙතුමාට කියා බලන්න .
1. ආර්ථිකය, මුදල් ගැන අහපු හොදම පැහැදිලි කිරීම 2. ඉස්සරත් මේ system වල ගැටළු තිබ්බනේ. ඒ වගේම දැනුත් තියනවා මේ මුලාදෑනි කියන position එකේ අප්සැට් එකක්. මිනිහෙක්/මිනිස්සු නැතුව මේක manage කරගන්න විදිහක් තිබ්බා නම් හරි (Cryptocurrency විසදුමක්ද කියන්න නම් හරියටම දන්නේ නැහැ )
ස්තුතියි පැහැදිලි කිරීම ගැන .
ස්තූතියි සර් මේ දේවල් අපිට කියල දෙනවට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
බොහොමත් ස්තූතිය මේ දැනුම අප වෙත ලබාදීම ගැන❤
පුංචි අත්වැරදීමක් මතු කරන්න ඕනි මේ වීඩියෝ එක සජීවීව පටිගත කරනකොට සිදු වුනු. මෙතන වෙළඳපොල ගනුදෙනුව ගැන කතා කරනකොට මම 10,000 kg ලෙස ඉදිරිපත් කලේ වැරදීමකින්. එය 1000 kg ලෙස නිවැරදි විය යුතුයි.
😊😊
Please sir can you explain currency swap TH-cam videos doesn’t make sense I don’t understand benefits and loses, why is it done can you please explain we hear this term a lot but it doesn’t make sense
ඉතාමත් හොඳට තේරැම් කර දුන්නට.ඔබතුමාට ගොඩක් ස්තුතියි .රටකට අවශ්‍ය මේවගේ ඉගැන්වීම් තමයි .අනුක අද මේ pages හදාගෙන කරන්නේ ඕපාදූප කතා කිරංීම පමණය් .සෑම දෙනා රටගැන ව්‍යාපාර
ගැන තිබෙන මෙවැනි අධ්‍යනයන් ලබනවානම් මීට වඩා රට ඉදිරියට යයි .ඔබ තුමාට ගොඩක් ස්තුතියි.! ඔබතුමාට ජය!
@@himanjukularatne4363 රුපියල් දීලා ඩොලර් ගන්නවා කියමුකෝ...
රුපියල් යම් ප්‍රමාණයක් දීලා ඒ වෙනුවට වෙන රටකින් ඩොලර් ගන්නවා. හැබැයි ආයේ ඒ අයට අදාල ඩොලර් ටික දිලා ආයේ අර රුපියල් ටික ගන්න ඕන. එහෙම ආයේ දෙනකොට ගත්තට වඩා ටිකක් වැඩි පුර ඩොලර් දෙන්න ඕන. මේක ණයක්ම තමයි. අර රුපියල් ටික දෙන්නේ නිකන්ම ණයක් දෙනවාට වඩා අපිගාව තියෙන මොනා හරි පොලී මුදලාලි ගාවට උගසට තියලා ඒ උගස බේරගන්නව වගේ වැඩක්නේ. අන්තිමට බැලුවම පොලියට ගත්ත ණයක්ම තමයි.
@@DasunSameeraWeerasinghe හරි හරි මට දැන් තෙරැතා උද්ධමනය වැඩි වෙන නිසා වෙන්න ඇති අලුත් ඩොලර්වල අගයට පස්සේ ණය ගෙවන්න ඕන. එලම 😅.
එතකොට නිකන්ම ඩොලර් ණයක් ගන්න එකයි මෙකේ වෙනස පොලියක් නැතිව ගන්න එක නේද .
මුදල් වාර්ශික දීමනවක් ආකාරය යට මිනිස්සුන්ට රු 5000 ක් ලාබ දීම තුලින් මිනිස්සුන් ගේ ක්‍රය ශක්තිය වැඩි වීමත් සමග උද්ධමනය වැඩි වීමක් බව කියගන්න සර් ගනිපු මහන්සියක් ❤❤😊
මෙන්න රට පාලනයට බාරදෙන්න හොදම සුදුස්සෙක්. හැම විෂයක් ම දන්නවා. ඇමතිවරු ගොඩක් ඕනේ වෙන්නෙ නෑ . රටගොඩනගාවි රටේ ම මිනිස්සු ඔක්කොම සහයෝගය දෙනවා ෂුවර්
දැනුමෙන් ජනතාව සන්නද්ධ කිරීම තුලින් අනාගතයේ එහෙයියෝ බිහිනොවේවි 🙏💐
Gon katha kiyanna epaa
@K J• rata yawanna ?🤨 what are you trying to say?
ඔබ තුමා විද්‍යාව පිළිබඳව මහාචාර්ය වරයෙක් විදිහට ඉගෙන ගන්නා ළමයින්ට උදව්වක් වශයෙන් පාඩම් මතක තබාගන්නා විදිහ + ඉක්මනින් යමක් ඉගෙන ගන්නා විදිහ + සිත එක අරමුණක තියාගෙන හොදින් පාඩම් කරන විදිහ + පියවරෙන් පියවර ලකුණු වැඩි කර ගන්න විදිහ + හොද මානසිකත්වයකින් විභාගයට මූණ දෙන විදිහ යන කරුණු ඇතුලත් හරවත් දේශන මාලාවක් කරන්න පුලුවන් නම් ඉගෙන ගන්න ළමයින්ට ඒක ඉතා වැදගත් දෙයක් වෙයි.....
බොහෝම ස්තුති..!!!
සසර පුරුදු... සසර පුරාවට නිර්ලෝභීව මේවගේ දැනුම බෙදන්න ඇති, ඒ පිනෙන්ම මෙතරම් විශාල ක්ෂේත්රයක් පුරා විසිරුණු දැනුමකින් සන්නද්ධ වන්නට ඔබතුමාට ඒ පෙර පින්ම හේතු ඇති. බොහෝම පින් ඔබතුමාට..🙏🙏🙏
ඉතාමත් කාලෝචිත මාතෘකාවක් .ඔබ තුමාලාවැනි බුදිධිමතුන් අපේ රට පාලනය කරානම් අද අපිට මෙහෙය කාලයක් එන්නෑ. සල්ලි අච්චුගහන්නේ මුදල් ඇමතිගෙ අත්සන දාගන්න කියල කියන ගොන්නුන්ව ගහල පන්නන්න ඕනේ.👍👍👍
ඉතාමත් හොඳම හොඳ පැහැදිලි කිරීමක්. ඒ වගේම ඒකට හොඳම පිලිතුත් ඔබතුමාම දුන්නා. මේක ගැන අපි ජනතාව තව දැනුවත් කල යුතුයි. ඔවුන් හිතන් ඉන්නෙ රජය සල්ලි අච්චුගහල මිනිස්සුන්ට සහන දිය යුතුයි කියල. කථාකරන ගොඩක් අය එහෙමයි. ඒ වගේම පාලකයොත දැනුවත් වියයුතුයි මේ ගැන. උන්ටත් මේක හරියට තේරෙන්නෙ නැහැ . මොකද උන්ට ඕන මේ රට ගොඩගන්න නෙමේ. මොනවිදියකින් හරි උන්ගෙ සාක්කු පුරවගන්න. ඉතින් ඔබතුමාට බොහොම ස්තූතියි ඉතා සරලව මේ පැහැදිලි කිරීම සම්බන්ධව.
ගොඩක් දේවල් සිද්ද කරන්නෙ සාමාන්‍ය මිනිස්සුන්ට නොතේරෙන්න. ව්‍යවස්ථාවත් එහෙමයි එතකොට පාලනය කරන්න ලේසීනෙ රටක්. 😞 thank you ❤️
ලෝකේ රටවල් වල පාසැල් කාලයේදීම විවිධ නිපුණතා සංවර්ධනය කරන නිසා විවිධාකාර කර්මාන්ත බිහිවෙනවා.
අපේ රටේ ගැටලුවක් තමයි හැමෝටම පොඩිකාලේ ඉදලා අරමුන දෙන්නෙ ඉහල පිලිගැනීමක් ඇති කරන්නෙ එක් ක්ශේත්‍රයකට හෝ දෙකකට පමනයි. ඒ , නමුත් ඒ සියල්ල අත්‍යාවශ්‍ය සේවා හා නිශ්පාදන , ඒ නිසාම පිටරටවලට සල්ලි දීලා ඒ අවශ්‍යතා ලබාගන්න සිදුවෙලා.
මේ ක්‍රමය
මාලුවාට ත් වදුරාටත් අලියාටත් සියල්ලටම ගස් නැගීම පමනක් උරුම වූ තත්වයක්. ඒ නිසයි මේ රට ප්රායෝගිකවම කඩා වැටෙන්නෙ හැමදාම. මෙය ඍජුවම සම්බන්ධ අතුරු කාරනයක් බොහොම ස්තූතියි ගුරුතුමා.
ඇත්තම කතාවක් 💯
දැන්නං සර් ගෙ වීඩියෝ බලන්න ඇබ්බැහිවෙලා ඉන්නෙ🙂
දිගටම කරගෙන යන්න සුබ පතනව❤️
බොහොම වටිනවා පැහැදිලි කිරීම...
මේ දේ අපේ ගමේ මහමුදලාලිට නොතේරෙන එකනෙ දුක..
එයාට හොදට තේරෙන නිසා තමා ඔය කරන්නෙ.ජනතාව බොරුවට සතුටු කරන්න
ගමෙ මුදලාලිට පෙන්නන්න මෙක්
අදහස සරලව හරියටම ඉදිරිපත් කරලා තියෙනවා...
බොහෝම ස්තූතියි සර් කාලෝචිත උදාහරණ අරගෙන මේ ආර්ථික වියවුල ජනතාවට පැහැදිලි කරන්න දරන උත්සාහය..ඇත්තටම ජාතික වගකීමක් මේ ඉෂ්ඨ කරන්නේ..තව තවත් අපේ දැනුම නංවන්න ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා...
ayiyo oka ochchara hithanna deyak na bn...
@@chenthaka1029 ඔව්.. ඒක හිතන්න ඕන නෑ තමයි..ඒක තමයි කියලා තියෙන්නේ මමත්..තේරුම් ගන්න උත්සාහ කරන්න..😁
@@chenthaka1029 ඔන්න ඒක ඩිලීට් කරා මචං...
@@osandachanith1578 👍👍
ඒ පැහැදිලි කිර්‍රීම අති විශිෂ්ටයි සර්!!!
හිනාවෙලා කිව්වට ලංකාවට වෙන්න යන ඛේදජනක තත්වයක් ගැන තමයි ඔබතුමා කතා කලේ.මෙච්චර කියලත් මේ රටේ මෝඩ පාලනයට මේ දේවල් නොතෙරෙන එකයි ප්‍රශ්නේ...
great sir
තේරෙන බාශාවෙන්ම කියල දුන්නට සර්ට ගොඩාක් පිං
මෙහෙම සරලව කියලා දෙන ගුරුවරු ලබන අයත් පිංවන්තයි.....❤️❤️❤️❤️
ඔබතුමාට තියෙන අධික දැනුම සාමාන්‍ය කෙනෙකුට සරලව පැහැදිලි කිරීමේ විශේෂ හැකියාවක් උත්පත්තියෙන් ලැබී ඇත . තෙරුවන් සරණයි
ඔබතුමාගේ පැදිලි කිරීම අගයන අතර මෙහිදි කියවනු සියලුම කරැනු කාරනා හරිහැටි තේරැම් බේරැම් කරගැනීමට එය නරඹන අයට ශක්තිය ධෛර්යය ලැබීම හේතු කොටන අනාගතේදී වත් යහපත් පාලනයක් රටට උදාවී විනයගරුක නීතිගරැක බුද්ධිමත් පාලකයන් පහල වේවා. මේ වෙනුවෙන් දැයේ සියලුම ජනීජනයා හට නැන නුවන පහලවේවා!
ඔබ තුමාගෙ මේ දැනුම බෙදා දීම ඉතා වටිනව. බොහෝම ස්තූතිය සර්...
මේ topic එක ගැන තව කතා කරමු සර්. පොතේ දැනුම ගොඩ ගහනවට වඩා මේ වගේ practical දේවල් කතා කරන එක වැඩි වෙන්න ඕනේ මිනිස්සුන්ට හිතන්න පුලුවන් වෙනවා.
ඉතාම සුන්දර පෙහෙදිලි කිරීමක්. ඔබට ස්තුති
ධනවාදය සමාජවාදය නාසි පැසිට්වාදය පිළිබඳව පැහැදිලි කිරිමක් කරන්න සර්❤️❤️
good idea...
Aniearen...
සරලව ලස්සනට කතන්දරක් වගේ අහන්න ආස විදියට අපිව දැනුවත් කරනවට බොහොම ස්තුතියි.ඇත්තටම ගොඩක් වටිනව හොද දැනිමක් ලබා ගත්තා. ඔබතුමාගේ වැඩ සටහන් බලන්න ආසයි. බොහොම ස්තුතියි තෙරුවන්සරනයි දීර්ඝායුශ වේවා
කියන දේනම් හොඳටම තේරුණ👏. හිතා ගන්න බැරි එකම දේ මොකද මෙච්චර හිනා වෙන්නේ කියලා 😂
සර් පැහැදිලි කරන දේවල් හොදටම තේරෙනවා.නිතරම හිනාවෙන් සැරසුණු ඒ මුහුණ හරි ලස්සනයි සර් 😊♥️
ඔබතුමාට බොහොම ස්තූතියි මේ පැහැදිලි කිරිම් වලට..
සර් වැඩසටහන් 4 ම බලලා මිසක් කමෙන්ට් එකක් දාන්නේ නැ කියලා තියලා ඉවර වෙනකම්ම බැලුවා... ඔබ තුමාගේ විඩියෝ මම කවදත් බලනවා... ඇත්තටම සම්පුර්ණ පැහැදිලි කිරිමක්. ආර්ථිකය විදා්‍යාව කියන්නේ මොකක්ද කියලා හරි. හරියටම දැන ගන්න. පුලුවන් උනා. රටකට විතරක් නෙවෙයි පවුල් ජිවිතයට උනත් ගොඩාක් වැදගත් වෙන කරැණු කාරණා එකතු උනා. වටිනවා ගොඩාක්...ඔබතුමාට ලංකාගමටත් ජය වෙිවා......🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤
ඔබතුමාගේ අදහස අනුව රජය මොන අංශ ද දැනට ඉක්ක්මනින් සංවර්ධනය කල යුත්තේ ඩොලස් ඉපයීම සදහා.
පුලුවන්නම් වැඩසටහනක් මගින්ම පැහැදිලි කරදෙන්න.
දැන් තමයි වීඩියෝ එක බලන්න ගත්තේ සර් .කොච්චර වැඩ තිබ්බත් සර්ගේ වටිනා වීඩියෝ බලනවා.ගොඩක් ස්තූතියි💗💓
මෙච්චර සරලව කියලා දීලත් රුපියල් 5000/- කොල අච්චුගහල බෙදන එකට සාධුකාර දෙනවානම් උගෙ ජාන බලන්න ඕනෙ
ලන්කාවෙ අය තාම ගෝත්රිකයයි 🤦🏻♂️😞🤮🤬පාට දේශපාලනයට කඩේ යනව විතරයි..අනාගතය ගැන කිසිම අදහසක් නැහැ..මුලු සාමාජයම ආකල්ප වලින් 💯 වෙනස් විය යුතුමයි. නිපුණතා, දැනුමට මුල් තැන දියයුතුයි.කොපමන උගත් උනත් වැඩක් නැහැ බුද්ධිමත් නැතිනම්...ඔබට ස්තුති 👏🏼
පොඩි කාලෙ හිතුනා සල්ලි අච්චු ගැහුවා නම් දුප්පත් රටවලුත් පෝසත් වෙයී නේද කියලා...ආර්ථික විද්‍යාව ඉගෙන ගෙන නැති නිසා ලොකු දැනුමක් තිබුනෙ නෑ...සර්ගෙ මහන්සියට ස්තූතිවන්ත වෙන්න දැන් සෑහෙන අවබෝධයක් තියනවා මේ දේවල් ගැන😊
මේව දකිනකොට එන්නෙ කනගාටුවක් බුද්දිමත් මිනිස්සු නිකන් ඉඳිද්දි නූගත් මෝඩ මිනිසුන් රට පාලනය කරනකොට මෙහෙම තමයි. මේකට වගකියන්න ඕනත් උගත් බුද්දිමත් මිනිස්සුම තමයි.
විදේශ ණය දේශීය ආර්තික සංවර්ධනයට යොදවන ආකාරය පැහැදිලි කරන්න ගොඩක් වැදගත් වෙයි කියල හිතනවා සංකීර්ණ විෂය කරැනු ජනතාවට සරලව කියාදෙන ඔබ තුමාට ස්තුතී
මන් කියල දෙන්නම්
ඇත්ත ඒක හොද මාතෘකාවක්
ඔබතුමාගේ දැනුම බුද්ධිය තව තවත් වැඩි වේවා 💝💝💓💓💓
මේක මීට වඩා සරලව කියන්න වෙන විදියක් නම් නෑ.
ඔබතුමාට ගොඩාක් ස්තූතියි මේ පැහැදිලි කිරීමට. කන් ඇත්තෝ අසාවා..........සිහිනුවන ඇත්තෝ සිහි නුවනින් දකීවා කියන්න තමා වෙන්නෙ.....
ඒ අවුලත් හරි 😀 ඕක මගෙ ඔලුවට මහ වදයක් වෙච්ච පස්නයක්. පිං සර්ට
දැනුයි හරියටම සීන් එක තේරැම් ගියේ 😐 බොහොම ස්තූතියි සර්.❤️
මිනිසුන්ව දැනුවත් කිරීම සම්බන්ධයෙන් සර්ගේ අදහසත් එක්ක මමත් 100%ක් එකඟයි. ඉතින් බොහොම ස්තූතියි සර්. දැන් නම් අබිං ගහලා වගේ. සර්ගෙන් ආර්ථිකය ගැන අලුත් දැනුම ගන්න අපි බලන් ඉන්නවා......... ආයෙමත් බොහොම ස්තූතියි.... 👏👏👏
ඔබගේ දැනුම විශිෂ්ඨයි සර්.
අද තමයි ඔබ තුමාගෙ චැනල් එක ගැන දැන ගත්තෙ ඒ සියතෙ morning show එකේ අරාගෙ කතාවක් මගින් ❤️ බලපු පළවෙනි වීඩියෝ එක මේක ඇත්තටම ගොඩාක් හොදට තේරුම් ගන්න පුළුවන් විදියට ඔබතුමා කියල දුන්න නොදැන ඉදපු දෙයක් ඇත්තටම ගොඩක් ස්තුතියි ඔබට ඒ වගේම සුභ පතනව ඉස්සරහටත් මේ වගේ වටින දේවල් නොදන්න අයට කියල දෙන්න ලැබෙන්න කියල ❤️ ඔබට ජය 🙏
සුපිරි වීඩියෝ එකක් දන්නෙ නැති අයට මේක තේරුම් ගන්න පුලුවන් 😋
ජනතාව දැනුම්වත් කිරීම වඩ වඩාත් අවශ්‍ය වුණු වෙලාවක ඔබතුමා රට ට කරන මෙහෙවර ඉතාම අගය කරමි
මේ දැනුවත් කිරිම හරිම වටිනවා සර්. මේ වීඩියො මාලාව තුලින් විශාල දැනුම් සම්භාරයක් ලබාගත්තා. ඒ ලබාගත් දැනුම නිසාම හිතට පුංචි බයක් ආවා ලංකාගමෙ මහමුලාදෑණියා ලංකාගමටත් සිම්බාබ්වේ ගමේ ඉරණම අත්කරාවිද කියලා. මේ දැනුවත් කිරිම දිගටම කරන්න සර්.අපි හැමදාම ඔබත් සමඟ ඉන්නවා .තෙරුවණ් සරණයි .
සුපුරුදු පරිදි ලස්සනට ඉදිරිපත් කරලා තියනවා. බොහෝම ස්තූතියි ඔබට. පොදු ජනතාවගේ නුවණැස පාදන්න ඔබට ධෛර්ය ශක්තිය ලැබේවා.
ජනතාව දැනුමෙන් පෝෂණය කරන ඔබතුමාට බොහොමත්ම ස්තුතියි !
අපට දිග්ටම මේ දැනුම ලබාදෙන්න ඔබ තුමාට ශක්තිය ලැබෙන්න ඕන..බොහොම පින් ඔබට
අවාසනාව කියන්නෙ ඔය කීව සරල සිද්ධාංතය ලංකාගමේ මහ මුදලාලිට තේරෙන්නෙ නෑ.. ස්තූතියි අදත් ඔබතුමන්ට. 🙏 🙏 🙏
Uta chande denna moodayonta therenneth naaa 🤘
notherena mudalalikenk pathkaragaththa eken lankagama janaya duk windinne....
තේරෙන්නේ නැතුව නෙවෙයි ඇග බේරගන්න රෝල ගහන්න කරන්නෙ. ඌ අයින් වෙනකන් ශේප් වෙන්න කරල ඊලග එකාට කෙල වෙන්නම කරල යන්න හදන්නෙ
na, oka maha mudalalita therenawa, eth eka minissunta therenne nathi bawa danna nisa therenna wage pennala hamba karagannawa.
ඉතා වටිනා පැහැදිලි කිරීමක්.බොහොම ස්තුතියි ඔබතුමාට 🙏
ඹබ වැනි උගතුන් බුද්ධිමතුන් මෙවැනි අදහස් දක්වමින් මේ රටේ තරුණ තරුණියන් අතරට බාල පරම්පරාවට මෙම දැනුම ලබා ගන්නා කාලය මෙම රට ඉතාමත් ලස්සන රටක් වෙයි
අපේ ගමේත් ඉන්නවා බෙල්ලෙ රතු පාට පටියක් දාගත්ත රොබට් මුගාබේ කෙනෙක්. ඇත්තටම රොබට් මුගාබේ මූට වඩා හොදයි.
කාලයක් මහමුලාදෑනි වෙලා හිටියා. දැන් මහමුලාදෑනි නොවුනට මහමුලාදෑනිට පහලින් ඉන්නවා. මිනිහා ජාතිවාදය අවුස්සලා ගෙමේ මිනිස්සුන්ව රවට්ටලා තමන්ට ඕනෙ කෙනාව ගමේ නායකයා කරගෙන පවුලෙ හැමෝවම රටේ පාලනයට ඇතුලත් කරගෙන ඉන්නවා. වෙන ගමකින් ණයක් ගත්තොත් ඒකෙනුත් හොරකම් කරනවා. ආපදාවක් වෙලා වෙන ගමකින් සහනාධාර හම්බුනොත් ඒකෙනුත් හොරකම් කරනවා. හොරකම් නොවෙන සංවර්ධන ව්‍යාප්තියක් අපේ ගමේ හොයාගන්නවත් නැතිතරම්. හැම තැනකම හොරකම, දූෂණය තියෙන්නෙ.
හොරකම් කරලා කරලා හොයපු සල්ලි හම්බුනේ කොහොමද කියලා නඩු දැම්මාම මේ සල්ලි හම්බුනේ මැනික් මල්ලකින් කියලා කිව්වා. අතිශය ස්වාධීන ගම්සභාවෙ ඉන්න ඒක පිලිගන්වා. ගම්සභාව ඒක පිලිගන්න තරම් බුද්දිමත්. පවුල පිටින් හොරකම් කරන හින්දා ගම දැන් යන්නෙ රිම් එකෙන්. ගමේ තෙල් නෑ, ගෑස් නෑ, විදුලිය නෑ, ආහාර නෑ. ගම්සභාවට විරුද්ධව කතා කරොත් මහඋලුහෙදර තපින්න වෙනවා. ඒත් ඕනෙ තරම් මුදල් හොරකම් කරන්න රතු පටි කාරයන්ට පුළුවන්. උන්ට නීතියක් නෑ.
සාමාන්‍ය මනුස්සයෙක්ට වෙන ගමක ඉගෙන ගන්න දරුවගෙ අවශ්‍යතා වලට සල්ලි යවන්න විදිහක් නෑ. බැංකුවෙන් කියනවා ඩොලර් නෑ කියලා. ඒ ලමයි සල්ලි නැතුව එහෙ අනාථ වෙලා ඉන්නෙ. ඒ වුනාට රතු පටිය කරේ දාගෙන ඉන්න මිනිහා වෙන රටවල සවාරි යනවා. මිනිහට ඒකට ඩොලර් තියෙනවා.
ඉන්න හිතෙන ගමක් හැදුවට මහමුලාදෑනි තුමට, රතු පටි හොරාට, හොරාගෙ පුතාලට, හොරාගෙ රතුපටි දාගෙන ඉන්න අයියට, සල්ලි අච්චු ගහන මොල හතේ මල්ලිට බොහොම පින්.
හැබැයි තව ටික කාලෙකින් මැරිලා ගියාම ජනතා මුදල් ගසා කකා කරපු පව් ආත්ම ගානක් වලට වන්දි ගෙවන්න ලෑස්ති වෙලා ඉන්න එක හොදයි.
අනුර කුමාර කියන්නේ මහා කාලකන්නි 👍
මහජනතාවට තේරුම් ගන්න පහසු ආකාරයට ඔබතුමා ඉතා සරලව මෙම සංකල්ප පැහැදිලි කිරීම පිළිබඳව ඉතාමත් ස්තුතියි 🙏🙏🙏🙏🙏
බොහෝ දෑ ඉගනගත්ත ඔබ තුමාට ස්තුතියි ❤️❤️❤️👍👍👍👌
හොඳම දේ තමා මේ කතා කරන්නෙ අපේ රට ගැන කියලා නොකියන එක
ඔබතුමාගේ මේ පැහැදිලි කිරීම ඉතාමත් වටිනවා , වෙළෙඳ පොලේ දී සිද්ධ වෙන කාර්ය්ය තව ටිකක් පැහැදිලි කරා නම් හොඳයි ද කියලා හිතෙනවා , මොකද එළවළු , වී සහ එක එක දේවල් නිෂ්පාදනය කරන අය ගෙදර ට ඇති වෙන්න බඩු ගන්න ඕනෙ නිසා තමුන්ගේ බඩුවල මිල වැඩි කරන්නම වෙනවා , මොකද රටේ සල්ලි කොයිතරම් අච්චු ගැහැව්වත් පිට රටින් ගෙනෙන බඩු මිල ඉහලට යන නිසා , ඒ කරුණත් ඇතුලත් උනා නම් තේරුම් ගන්න පහසු වේවි , ස්තුතියි
බොහොම ස්තූතියි... 🙏 කුඩා කල සිට තිබුණු ගැටළුවක් නිරාකරණය කරගත්තා❤
මේ වීඩියෝ එක ගොඩක් වටිනවා .ගොඩක් මිනිස්සුන්ට ආර්ථිකය ගැන තේරුමක් නෑ.
ආර්ථිකය පිලිබදව තවත් ඉදිරියට පැහැදිලි කරමු සර් ❤️
ඔබ වටිනා මිනිසෙක්
ඇත්තටම දැනුයි තේරුනේ ගොඩාක් දේවල් රටක ආර්ථික ය ගැන
ඉතා වටිනා දැනුමක් මේ විදියට බෙදාදීම ඉතාම වටිනව. ගොඩක් ස්තූති ❤️
ලොකු ප්‍රශ්ණයක් උනත් ගොඩාක් රසවත් විදියට ඔබ පැහැදිලි කළා...🙏🙏🙏🙏🙏
ආර්ථික විද්‍යාව ඉගෙන ගෙන තිබුණට මෙහෙම සරලව ඉගෙන ගෙන නම් නැ 🥰
මෙහෙම අවබෝධයක් දෙනවට බොහොම ස්තූතියි සර්.......
ඉතා වටිනා පැහැදිලි කිරීමක් සර් ඔබතුමාට ගොඩක් ස්තුතියි......
ගොඩක් පිං. මෙි රට කරවන ඇත්තොන්ටත් මෙිවා ඇසේවා බැලේවා කියලා මම පාර්ථනා කරනවා.
බොහො ස්තුති ඔබ තුමාට....ඒත් ඉතින් අපේ රටේ ඉන්න බහුතරයකට මේ කාරනා තේරෙන්නෙ නැ...
තෙරුවන් සරණයි. අද දවසේ දර්ශනවාදය පිළිබඳ යම්කිසි වීඩියෝවක් එයි කියලා බලාපොරොත්තුවෙන් සිටිමි.
ඉතාමත්ම වටිනා කාලෝචිත වැඩසටහනකි. බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට .
අනාගතයේ දේශපාලනයට පැමිණෙන අයට මේ වගේ video ටිකක් වත් බලල ඉගෙන ගෙන exam එකක් ලියලවත් එන්න ක්‍රමයක් හදන්න ඕනෙ. Economy එක ගැන මේලෝ දැනුමක් නැති කපටිකමින් බත් පැකට් එකට සමාජය රවට්ටන මේ ක්‍රමයට තිත තියන්න ඕනෙ.
අගනා පැහැදිලි කිරීමක්. තෙරුවන් සරණයි!
ගොඩාක් ස්තූතියි ඔබතුමාට මේවා ලස්සනට පැහැදිලි කරලා දෙනවට.
සාමන්‍ය ජනතාවට ඔබතුමා ලබාදෙන දැනුම පිළිබඳව බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ජ්සු පිහිටයි 🙏🙏🙏
නියම වැඩක් 👏👏👏 ලංකාවේ මිනිස්සුන්ගේ ඇස් පාදන්න ඕනේ
TH-cam එකේ මම බලපු හොදම video එක.
බොහොමත් ම ස්තූතියි ඔබතුමා ට... මෙසේ අපව දැනුවත් කිරීම වෙනුවෙන්..🙏🙏💖 සෑහෙන දැනුමක් ලැබුනා... මෙම ආර්ථික අවුල ගැන.. ස්තූතියි..🙏
ඉතා වටින වීඩියෝ මාලාවක්.ගොඩක් ස්තුතිය 👍❤️
බොහොම වටිනවා පැහැදිලි කිරීම. බොහොම ස්තූතියි 🙏
I am a grade 11 student. Even me also could understand this concept. Thank you sir for this
great effort.
බොහොම හොඳ පැහැදිලි කිරිමක් සර් .!
ඉතාමත්ම වටිනා, කාලෝචිත වැඩසටහනකි...
නියමයි. ඉතාමත් සරලව කියලා දුන්නට ස්තුතියි...
නව දැක්මක් තුලින් ලෝකය දකින මිනිස්සු ♥️
වටිනා විඩියෝවක්, සරලව කියා දීමට ස්තූතී
වටිනා පැහැදිලි කිරිමක්. ස්තුතියි
දිගටම කරගෙන යමු සර් මේක ගොඩාක් වටිනවා ❤️❤️😊
බොහොම ස්තූතියි ඔබතුමාට ♥️
හොද පැහැදිලි කිරීමක්
Now marketing is fantastic. I couldn't be happier. Thanks.
Great to hear!
හොඳට තේරෙනවා සර්. ගොඩක් වැදගත්🙂🙏❤️💖
රුචිර සර්..
සර් ගෙනෙන හැම පැතිකඩකම විඩියෝ ගොඩක් වටිනව.
ඒ වගෙම නොකීවට ගොඩක් දෙනෙක් හොයන මේ මාතුකා දෙක ගැනත් හොද (අවම පැයක්වත් ඒ තරමට වටිනව) වීඩියෝ එකක් කරල ලගදිම දාන්නකො..
@ warp drive technology & how to creat wrap drive tech.(with example)
@ negative mass & how find to negative mass
Lankawe Physical science walata adalawa theory & practical karana channels godakma adui..danna ewa athutin sirge ekata kiyanna hithuna..
Godak aya mekata video ekak enakm balan innawa sir..
Api පේරාදෙණිය campus..
Thank you sir ewana video ekata..❤🤝
අති විශිෂ්ටයි sir.
ඉතාම වටිනා ඉදිරිපත් කිරීමක් බොහෝම ස්තුතියි
බොහොම ස්තුතියි මේ දැනුමට 👍
ඔබතුමා මෙ කරන දැනුම් පරිත්‍යගය ඉතාමත් වටිනව. බෙහෙවින් ස්තුතියි ඒ සම්බන්ධයෙන්. අර්තිකයෙ ඉදිරි වකවානු සම්බන්ධයෙන් යම් අනාවැකි වගෙ යම් අදහස් පල කරන්න පුළුවන්ද? හෙතුව පසුගිය කාලෙ දෙශපාලකයන් ඇතුලු බොහො ආර්ථිකය විශ්ලේශකයන් කිව්වෙ ඕන්න ඉවරයි මෙන්න ඉවරයි කියල. නමුත් මා විශ්වාස කලා එසේ නොවෙන් බව. ඇතැම් විශේෂ දේශපාලන චරිත කිව්වෙ හා කට්ටිය දැන් කරත්ත පදින්න ලෑස්ති වෙන්න දැන් ඔක්කොම ඉවරයි කියල. මම කාටවත් විවේචනයක අරමුනින් නෙමෙයි මෙක කියන්නෙ. නමුත් බොහො දෙනා කියන්නෙම කිසික අවබෝදයක් නැතුවද කියල හිතෙනව. ඉතින් මෙ ආර්ථිකය යම යම් ආකාරයට ඉදිරියේදී වෙනස් වෙන විදිය සම්බන්ධයෙන් යම්කිසි දනාත්මක අවබෝදයක් ලබා දෙන්න පුළුවන්ද? උදාහරනයක් ඩොලරය ඉදිරි වකවානු කෙසේ හැසිරේවිද, IMF ලොන් එක ඩොලරයට උදාහරන ලෙස කෙසේ බලපාවීද, එතකොට මෙ ආර්ථිකය තත්වය මෙ මිනිසුන්ට තියෙන විශේෂයෙන් ආර්ථික පීඩනය කොයි කොයි වකවානු වල කොයි කොයි විදියට පාලනය වේවිද, සහනයක් ලැබේවීද, එ වැනි විඩීයෝවක් පැහැදිලි කිරීමක් හැම දේම අත ඇරල මැරෙන්න ඉන්න මනුස්සයෙක්ට හරි මම තව ටිකක් ඉවසනවා කියල දයිරයක් ලැබේවි. ස්තුතියි
වටිනා පැහැදිලි කිරීමක් සර්
ස්තුතිය පුදකරනවා දැනුවත් කිරීම පිලිබද .
අපේ රටේ කලින් කල
මේ පරිහානිය කරා ගමන්
කරමින් නේද සිට් යෙ.
මේ අලුත් මුලා දැ නියා පත්කර ගත්තා ලොකු බලාපොරොත්තු ඇතිව .
නමුත් බලනකොට කලින
අය සද්ද නැතිවම මහමුදලාලි ගේ මහ පෙට්ටගම අඩියටම හිස්
කරලා තුබුණේ ,ඒ මදිවට
ලෝක ගමෙන් ආපු වසංගතයක් ලංකාගමේ
සීග්‍රයෙන් පැතිර ගියා.ලෝක ගම්වල ට ගෙනියන බාන්ඩ නවතිනවා.එහෙන් ගෙනාපු
බාන්ඩ ත් නවතිනවා . ඒමදිවට ව්සංගතයට ලෝකයේ කොහෙත්ම බේත් තිබුනේ නැහැ . කීපදෙනෙක් හදපු බේත්
ගන්න මුදල් කෝ. ගමේ අය ගමේ බේත් දීලා බලන්න උත්සාහ කලත්
විරුද්ධ වාදීන් නොමිලේ
හොයාගන්න ඒවා මිනිසුන්ට එපා කර වා රට
ඒවා ගේන්න බලකලා. අන්තිමට සල්ලිවලට වඩා
මිනිසුන් බේරාගන්නා එක
වටින නිසා බේත් ගේන්න ,
ඒවාට පහසුකම් දෙන්න
අදික මුදලක් දෙන්න වුනා .ලෙඩේ බෝවෙන්න
ගෙදර ඉන්න කීවාම අර
කන්ඩායම මිනිසුන්ට බොරු කියා පාරට ගෙනාවා.රස්සාවක් නැති ව
කන්න බොන්න කිරිපිටි ගැස් නැති ව දුකෙන් සිටින
මිනිසුන්ට අර කන්ඩායම
තව දුක ගෙනාවා .රජයේ සේවයකරන අය ස්ට්‍රයික්
වලට පොලබවා මහමුදලාලට පාඩු වෙන්න
කටයුතු කලා .වගා කරන්න කලින්ම මිනිසුන්
නොමග යවලා ඒමිනිසුන්
නැ ත්තටම නැති කලා.
සේරම පටලවා අසාර්ථක
කලා. අන්තිමට කලින් නය
ගෙවන්නයි, මිනිසුන් ට කන්න බොන්න දෙන්නයි
ලෝක ගමට න ය වෙයල්ලා කියා බලකලා.
කොහොම නමුත් මුදලාලි
නයගෙව්වා. මිනිසුන් පෝලිමේ දුක් ව්දින නිසා
තාවකාලික සහනයක් දෙන්න මුදල් අච්චුගහලා
කරදර අඩුවෙනතුරු ජීවත්
වෙන්න පොඩ් ගානක් ලබා දුන් නා. මිනිසුන්ට ත් ලොකු
වගකීමක් තිබෙනවා .නයවෙලා කන්න
දුන් ගෙවල් වල අය මේවා
දන්නවා . ඒනිසා මහමුලාදානි එක්කයි මහ
මුදලාලි එක්කයි පලිගසම්න් රටට පාඩු කරන්නෙ නැතිව
අපි සැවොම එකතු වෙලා
කලhaki දේ සොයා ගොඩ එන්න බලමු.මෙතුමන්ලාගේ
යෝජනා ත් ඔබ කරන
යෝජනා ත් මෙතුමාට
කියා බලන්න .
1. ආර්ථිකය, මුදල් ගැන අහපු හොදම පැහැදිලි කිරීම
2. ඉස්සරත් මේ system වල ගැටළු තිබ්බනේ. ඒ වගේම දැනුත් තියනවා මේ මුලාදෑනි කියන position එකේ අප්සැට් එකක්. මිනිහෙක්/මිනිස්සු නැතුව මේක manage කරගන්න විදිහක් තිබ්බා නම් හරි (Cryptocurrency විසදුමක්ද කියන්න නම් හරියටම දන්නේ නැහැ )
ස්තුතියි පැහැදිලි කිරීම ගැන .
ස්තූතියි සර් මේ දේවල් අපිට කියල දෙනවට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
බොහොමත් ස්තූතිය මේ දැනුම අප වෙත ලබාදීම ගැන❤