ලංකාවේ ආර්ථික අවුල - 4 : සල්ලි අච්චු ගැසීම රටේ ආර්ථිකයට බලපාන හැටි හැමෝටම තේරෙන විදිහට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2022
  • මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද රටක සල්ලි අච්චු ගැසීම රටේ ආර්ථිකයට බලපාන්නේ කියන කරුණ. මෙම විස්තරය කිසිම ආර්ථික විද්‍යාත්මක දැනුමක් නැති කෙනෙක්ට උනත් පැහැදිලි වෙන විදිහට මම මේ වීඩියෝ එකේදී විස්තර කරලා දෙනවා.
    විසේශයෙන්ම මුදල් කියන සංකල්පය ඇති වුනු හැටි, මුදල් අච්චු ගැසීම සිදු වෙන්නේ කොහොමද කියන කරුණ වගේම එම හැකියාව රටක ආර්ථික ප්‍රගමනය සඳහා වැදගත් විදිහට භාවිතා කරන හැටිත් මම මේ වීඩියෝ එකේදී පැහැදිලි කරලා දෙනවා.

ความคิดเห็น • 492

  • @ScienceWithRuchira
    @ScienceWithRuchira  2 ปีที่แล้ว +242

    පුංචි අත්වැරදීමක් මතු කරන්න ඕනි මේ වීඩියෝ එක සජීවීව පටිගත කරනකොට සිදු වුනු. මෙතන වෙළඳපොල ගනුදෙනුව ගැන කතා කරනකොට මම 10,000 kg ලෙස ඉදිරිපත් කලේ වැරදීමකින්. එය 1000 kg ලෙස නිවැරදි විය යුතුයි.

    • @vishwasandaruwan9833
      @vishwasandaruwan9833 2 ปีที่แล้ว +1

      😊😊

    • @himanjukularatne4363
      @himanjukularatne4363 2 ปีที่แล้ว +3

      Please sir can you explain currency swap TH-cam videos doesn’t make sense I don’t understand benefits and loses, why is it done can you please explain we hear this term a lot but it doesn’t make sense

    • @sunilguneratne9789
      @sunilguneratne9789 2 ปีที่แล้ว +2

      ඉතාමත් හොඳට තේරැම් කර දුන්නට.ඔබතුමාට ගොඩක් ස්තුතියි .රටකට අවශ්‍ය මේවගේ ඉගැන්වීම් තමයි .අනුක අද මේ pages හදාගෙන කරන්නේ ඕපාදූප කතා කිරංීම පමණය් .සෑම දෙනා රටගැන ව්‍යාපාර
      ගැන තිබෙන මෙවැනි අධ්‍යනයන් ලබනවානම් මීට වඩා රට ඉදිරියට යයි .ඔබ තුමාට ගොඩක් ස්තුතියි.! ඔබතුමාට ජය!

    • @DasunSameeraWeerasinghe
      @DasunSameeraWeerasinghe 2 ปีที่แล้ว +4

      @@himanjukularatne4363 රුපියල් දීලා ඩොලර් ගන්නවා කියමුකෝ...
      රුපියල් යම් ප්‍රමාණයක් දීලා ඒ වෙනුවට වෙන රටකින් ඩොලර් ගන්නවා. හැබැයි ආයේ ඒ අයට අදාල ඩොලර් ටික දිලා ආයේ අර රුපියල් ටික ගන්න ඕන. එහෙම ආයේ දෙනකොට ගත්තට වඩා ටිකක් වැඩි පුර ඩොලර් දෙන්න ඕන. මේක ණයක්ම තමයි. අර රුපියල් ටික දෙන්නේ නිකන්ම ණයක් දෙනවාට වඩා අපිගාව තියෙන මොනා හරි පොලී මුදලාලි ගාවට උගසට තියලා ඒ උගස බේරගන්නව වගේ වැඩක්නේ. අන්තිමට බැලුවම පොලියට ගත්ත ණයක්ම තමයි.

    • @himanjukularatne4363
      @himanjukularatne4363 2 ปีที่แล้ว

      @@DasunSameeraWeerasinghe හරි හරි මට දැන් තෙරැතා උද්ධමනය වැඩි වෙන නිසා වෙන්න ඇති අලුත් ඩොලර්වල අගයට පස්සේ ණය ගෙවන්න ඕන. එලම 😅.
      එතකොට නිකන්ම ඩොලර් ණයක් ගන්න එකයි මෙකේ වෙනස පොලියක් නැතිව ගන්න එක නේද .

  • @cpkumagurusinghe1417
    @cpkumagurusinghe1417 2 ปีที่แล้ว +13

    සසර පුරුදු... සසර පුරාවට නිර්ලෝභීව මේවගේ දැනුම බෙදන්න ඇති, ඒ පිනෙන්ම මෙතරම් විශාල ක්ෂේත්‍රයක් පුරා විසිරුණු දැනුමකින් සන්නද්ධ වන්නට ඔබතුමාට ඒ පෙර පින්ම හේතු ඇති. බොහෝම පින් ඔබතුමාට..🙏🙏🙏

  • @chandiweerakoon3
    @chandiweerakoon3 2 ปีที่แล้ว +113

    දැනුමෙන් ජනතාව සන්නද්ධ කිරීම තුලින් අනාගතයේ එහෙයියෝ බිහිනොවේවි 🙏💐

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m 2 ปีที่แล้ว +37

    මෙහෙම සරලව කියලා දෙන ගුරුවරු ලබන අයත් පිංවන්තයි.....❤️❤️❤️❤️

  • @kin...2891
    @kin...2891 2 ปีที่แล้ว +22

    ඔබ තුමා විද්‍යාව පිළිබඳව මහාචාර්ය වරයෙක් විදිහට ඉගෙන ගන්නා ළමයින්ට උදව්වක් වශයෙන් පාඩම් මතක තබාගන්නා විදිහ + ඉක්මනින් යමක් ඉගෙන ගන්නා විදිහ + සිත එක අරමුණක තියාගෙන හොදින් පාඩම් කරන විදිහ + පියවරෙන් පියවර ලකුණු වැඩි කර ගන්න විදිහ + හොද මානසිකත්වයකින් විභාගයට මූණ දෙන විදිහ යන කරුණු ඇතුලත් හරවත් දේශන මාලාවක් කරන්න පුලුවන් නම් ඉගෙන ගන්න ළමයින්ට ඒක ඉතා වැදගත් දෙයක් වෙයි.....
    බොහෝම ස්තුති..!!!

  • @osandachanith1578
    @osandachanith1578 2 ปีที่แล้ว +55

    අදහස සරලව හරියටම ඉදිරිපත් කරලා තියෙනවා...
    බොහෝම ස්තූතියි සර් කාලෝචිත උදාහරණ අරගෙන මේ ආර්ථික වියවුල ජනතාවට පැහැදිලි කරන්න දරන උත්සාහය..ඇත්තටම ජාතික වගකීමක් මේ ඉෂ්ඨ කරන්නේ..තව තවත් අපේ දැනුම නංවන්න ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා...

    • @chenthaka1029
      @chenthaka1029 2 ปีที่แล้ว

      ayiyo oka ochchara hithanna deyak na bn...

    • @osandachanith1578
      @osandachanith1578 2 ปีที่แล้ว +1

      @@chenthaka1029 ඔව්.. ඒක හිතන්න ඕන නෑ තමයි..ඒක තමයි කියලා තියෙන්නේ මමත්..තේරුම් ගන්න උත්සාහ කරන්න..😁

    • @osandachanith1578
      @osandachanith1578 2 ปีที่แล้ว +1

      @@chenthaka1029 ඔන්න ඒක ඩිලීට් කරා මචං...

    • @chenthaka1029
      @chenthaka1029 2 ปีที่แล้ว

      @@osandachanith1578 👍👍

  • @surangajayanath569
    @surangajayanath569 2 ปีที่แล้ว +70

    බොහොම වටිනවා පැහැදිලි කිරීම...
    මේ දේ අපේ ගමේ මහමුදලාලිට නොතේරෙන එකනෙ දුක..

    • @AvishkaRanaweera
      @AvishkaRanaweera 2 ปีที่แล้ว +4

      එයාට හොදට තේරෙන නිසා තමා ඔය කරන්නෙ.ජනතාව බොරුවට සතුටු කරන්න

    • @samindunimsara
      @samindunimsara 2 ปีที่แล้ว +1

      ගමෙ මුදලාලිට පෙන්නන්න මෙක්

  • @pasindumadusanka6215
    @pasindumadusanka6215 2 ปีที่แล้ว +69

    ගොඩක් දේවල් සිද්ද කරන්නෙ සාමාන්‍ය මිනිස්සුන්ට නොතේරෙන්න. ව්‍යවස්ථාවත් එහෙමයි එතකොට පාලනය කරන්න ලේසීනෙ රටක්. 😞 thank you ❤️

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +61

    ලෝකේ රටවල් වල පාසැල් කාලයේදීම විවිධ නිපුණතා සංවර්ධනය කරන නිසා විවිධාකාර කර්මාන්ත බිහිවෙනවා.
    අපේ රටේ ගැටලුවක් තමයි හැමෝටම පොඩිකාලේ ඉදලා අරමුන දෙන්නෙ ඉහල පිලිගැනීමක් ඇති කරන්නෙ එක් ක්ශේත්‍රයකට හෝ දෙකකට පමනයි. ඒ , නමුත් ඒ සියල්ල අත්‍යාවශ්‍ය සේවා හා නිශ්පාදන , ඒ නිසාම පිටරටවලට සල්ලි දීලා ඒ අවශ්‍යතා ලබාගන්න සිදුවෙලා.
    මේ ක්‍රමය
    මාලුවාට ත් වදුරාටත් අලියාටත් සියල්ලටම ගස් නැගීම පමනක් උරුම වූ තත්වයක්. ඒ නිසයි මේ රට ප්‍රායෝගිකවම කඩා වැටෙන්නෙ හැමදාම. මෙය ඍජුවම සම්බන්ධ අතුරු කාරනයක් බොහොම ස්තූතියි ගුරුතුමා.

  • @cnthilakarathna
    @cnthilakarathna 2 ปีที่แล้ว +21

    ඒ පැහැදිලි කිර්‍රීම අති විශිෂ්ටයි සර්!!!
    හිනාවෙලා කිව්වට ලංකාවට වෙන්න යන ඛේදජනක තත්වයක් ගැන තමයි ඔබතුමා කතා කලේ.මෙච්චර කියලත් මේ රටේ මෝඩ පාලනයට මේ දේවල් නොතෙරෙන එකයි ප්‍රශ්නේ...

  • @Alan-eq6je
    @Alan-eq6je 2 ปีที่แล้ว +9

    අපේ ගමේත් ඉන්නවා බෙල්ලෙ රතු පාට පටියක් දාගත්ත රොබට් මුගාබේ කෙනෙක්. ඇත්තටම රොබට් මුගාබේ මූට වඩා හොදයි.
    කාලයක් මහමුලාදෑනි වෙලා හිටියා. දැන් මහමුලාදෑනි නොවුනට මහමුලාදෑනිට පහලින් ඉන්නවා. මිනිහා ජාතිවාදය අවුස්සලා ගෙමේ මිනිස්සුන්ව රවට්ටලා තමන්ට ඕනෙ කෙනාව ගමේ නායකයා කරගෙන පවුලෙ හැමෝවම රටේ පාලනයට ඇතුලත් කරගෙන ඉන්නවා. වෙන ගමකින් ණයක් ගත්තොත් ඒකෙනුත් හොරකම් කරනවා. ආපදාවක් වෙලා වෙන ගමකින් සහනාධාර හම්බුනොත් ඒකෙනුත් හොරකම් කරනවා. හොරකම් නොවෙන සංවර්ධන ව්‍යාප්තියක් අපේ ගමේ හොයාගන්නවත් නැතිතරම්. හැම තැනකම හොරකම, දූෂණය තියෙන්නෙ.
    හොරකම් කරලා කරලා හොයපු සල්ලි හම්බුනේ කොහොමද කියලා නඩු දැම්මාම මේ සල්ලි හම්බුනේ මැනික් මල්ලකින් කියලා කිව්වා. අතිශය ස්වාධීන ගම්සභාවෙ ඉන්න ඒක පිලිගන්වා. ගම්සභාව ඒක පිලිගන්න තරම් බුද්දිමත්. පවුල පිටින් හොරකම් කරන හින්දා ගම දැන් යන්නෙ රිම් එකෙන්. ගමේ තෙල් නෑ, ගෑස් නෑ, විදුලිය නෑ, ආහාර නෑ. ගම්සභාවට විරුද්ධව කතා කරොත් මහඋලුහෙදර තපින්න වෙනවා. ඒත් ඕනෙ තරම් මුදල් හොරකම් කරන්න රතු පටි කාරයන්ට පුළුවන්. උන්ට නීතියක් නෑ.
    සාමාන්‍ය මනුස්සයෙක්ට වෙන ගමක ඉගෙන ගන්න දරුවගෙ අවශ්‍යතා වලට සල්ලි යවන්න විදිහක් නෑ. බැංකුවෙන් කියනවා ඩොලර් නෑ කියලා. ඒ ලමයි සල්ලි නැතුව එහෙ අනාථ වෙලා ඉන්නෙ. ඒ වුනාට රතු පටිය කරේ දාගෙන ඉන්න මිනිහා වෙන රටවල සවාරි යනවා. මිනිහට ඒකට ඩොලර් තියෙනවා.
    ඉන්න හිතෙන ගමක් හැදුවට මහමුලාදෑනි තුමට, රතු පටි හොරාට, හොරාගෙ පුතාලට, හොරාගෙ රතුපටි දාගෙන ඉන්න අයියට, සල්ලි අච්චු ගහන මොල හතේ මල්ලිට බොහොම පින්.
    හැබැයි තව ටික කාලෙකින් මැරිලා ගියාම ජනතා මුදල් ගසා කකා කරපු පව් ආත්ම ගානක් වලට වන්දි ගෙවන්න ලෑස්ති වෙලා ඉන්න එක හොදයි.

    • @avatarthelastairbender2485
      @avatarthelastairbender2485 2 ปีที่แล้ว

      අනුර කුමාර කියන්නේ මහා කාලකන්නි 👍

  • @ishannayanajith6847
    @ishannayanajith6847 2 ปีที่แล้ว +4

    මේව දකිනකොට එන්නෙ කනගාටුවක් බුද්දිමත් මිනිස්සු නිකන් ඉඳිද්දි නූගත් මෝඩ මිනිසුන් රට පාලනය කරනකොට මෙහෙම තමයි. මේකට වගකියන්න ඕනත් උගත් බුද්දිමත් මිනිස්සුම තමයි.

  • @pubudunaveen3361
    @pubudunaveen3361 2 ปีที่แล้ว +27

    දැන්නං සර් ගෙ වීඩියෝ බලන්න ඇබ්බැහිවෙලා ඉන්නෙ🙂
    දිගටම කරගෙන යන්න සුබ පතනව❤️

  • @shanakadevinda632
    @shanakadevinda632 2 ปีที่แล้ว +20

    ඔබතුමාට තියෙන අධික දැනුම සාමාන්‍ය කෙනෙකුට සරලව පැහැදිලි කිරීමේ විශේෂ හැකියාවක් උත්පත්තියෙන් ලැබී ඇත . තෙරුවන් සරණයි

  • @Crypto_Trend
    @Crypto_Trend 2 ปีที่แล้ว +4

    ඔබ තුමාගෙ මේ දැනුම බෙදා දීම ඉතා වටිනව. බොහෝම ස්තූතිය සර්...

  • @emdssampath9688
    @emdssampath9688 2 ปีที่แล้ว +40

    මෙච්චර සරලව කියලා දීලත් රුපියල් 5000/- කොල අච්චුගහල බෙදන එකට සාධුකාර දෙනවානම් උගෙ ජාන බලන්න ඕනෙ

    • @tharukahiran
      @tharukahiran 2 ปีที่แล้ว +2

      ලන්කාවෙ අය තාම ගෝත්‍රිකයයි 🤦🏻‍♂️😞🤮🤬පාට දේශපාලනයට කඩේ යනව විතරයි..අනාගතය ගැන කිසිම අදහසක් නැහැ..මුලු සාමාජයම ආකල්ප වලින් 💯 වෙනස් විය යුතුමයි. නිපුණතා, දැනුමට මුල් තැන දියයුතුයි.කොපමන උගත් උනත් වැඩක් නැහැ බුද්ධිමත් නැතිනම්...ඔබට ස්තුති 👏🏼

  • @user-rp9me8go8h
    @user-rp9me8go8h 2 ปีที่แล้ว +30

    ධනවාදය සමාජවාදය නාසි පැසිට්වාදය පිළිබඳව පැහැදිලි කිරිමක් කරන්න සර්❤️❤️

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +15

    ඔබතුමාගේ අදහස අනුව රජය මොන අංශ ද දැනට ඉක්ක්මනින් සංවර්ධනය කල යුත්තේ ඩොලස් ඉපයීම සදහා.
    පුලුවන්නම් වැඩසටහනක් මගින්ම පැහැදිලි කරදෙන්න.

  • @maneeshdilhan8806
    @maneeshdilhan8806 2 ปีที่แล้ว +8

    මේ topic එක ගැන තව කතා කරමු සර්. පොතේ දැනුම ගොඩ ගහනවට වඩා මේ වගේ practical දේවල් කතා කරන එක වැඩි වෙන්න ඕනේ මිනිස්සුන්ට හිතන්න පුලුවන් වෙනවා.

  • @nilamdeenlokeesh7078
    @nilamdeenlokeesh7078 2 ปีที่แล้ว +1

    මෙන්න රට පාලනයට බාරදෙන්න හොදම සුදුස්සෙක්. හැම විෂයක් ම දන්නවා. ඇමතිවරු ගොඩක් ඕනේ වෙන්නෙ නෑ . රටගොඩනගාවි රටේ ම මිනිස්සු ඔක්කොම සහයෝගය දෙනවා ෂුවර්

  • @pasindugimhan6404
    @pasindugimhan6404 2 ปีที่แล้ว +6

    කියන දේනම් හොඳටම තේරුණ👏. හිතා ගන්න බැරි එකම දේ මොකද මෙච්චර හිනා වෙන්නේ කියලා 😂

  • @gayanthanushkarodrigo5313
    @gayanthanushkarodrigo5313 2 ปีที่แล้ว +1

    ඉතාමත් කාලෝචිත මාතෘකාවක් .ඔබ තුමාලාවැනි බුදිධිමතුන් අපේ රට පාලනය කරානම් අද අපිට මෙහෙය කාලයක් එන්නෑ. සල්ලි අච්චුගහන්නේ මුදල් ඇමතිගෙ අත්සන දාගන්න කියල කියන ගොන්නුන්ව ගහල පන්නන්න ඕනේ.👍👍👍

  • @Creator7768
    @Creator7768 2 ปีที่แล้ว +12

    ආර්ථික විද්‍යාව ඉගෙන ගෙන තිබුණට මෙහෙම සරලව ඉගෙන ගෙන නම් නැ 🥰

  • @ddh97
    @ddh97 2 ปีที่แล้ว +7

    ඒ අවුලත් හරි 😀 ඕක මගෙ ඔලුවට මහ වදයක් වෙච්ච පස්නයක්. පිං සර්ට

  • @sameerajayarathne4157
    @sameerajayarathne4157 2 ปีที่แล้ว +13

    අවාසනාව කියන්නෙ ඔය කීව සරල සිද්ධාංතය ලංකාගමේ මහ මුදලාලිට තේරෙන්නෙ නෑ.. ස්තූතියි අදත් ඔබතුමන්‍ට. 🙏 🙏 🙏

    • @WORLD_WIDE_OFFICIAL_
      @WORLD_WIDE_OFFICIAL_ 2 ปีที่แล้ว +2

      Uta chande denna moodayonta therenneth naaa 🤘

    • @laksirikulasekara2473
      @laksirikulasekara2473 2 ปีที่แล้ว

      notherena mudalalikenk pathkaragaththa eken lankagama janaya duk windinne....

    • @dbad9664
      @dbad9664 2 ปีที่แล้ว +1

      තේරෙන්නේ නැතුව නෙවෙයි ඇග බේරගන්න රෝල ගහන්න කරන්නෙ. ඌ අයින් වෙනකන් ශේප් වෙන්න කරල ඊලග එකාට කෙල වෙන්නම කරල යන්න හදන්නෙ

    • @prameshdilsara4258
      @prameshdilsara4258 2 ปีที่แล้ว

      na, oka maha mudalalita therenawa, eth eka minissunta therenne nathi bawa danna nisa therenna wage pennala hamba karagannawa.

  • @panapagefernando8055
    @panapagefernando8055 2 ปีที่แล้ว +1

    ඉතාමත් හොඳම හොඳ පැහැදිලි කිරීමක්. ඒ වගේම ඒකට හොඳම පිලිතුත් ඔබතුමාම දුන්නා. මේක ගැන අපි ජනතාව තව දැනුවත් කල යුතුයි. ඔවුන් හිතන් ඉන්නෙ රජය සල්ලි අච්චුගහල මිනිස්සුන්ට සහන දිය යුතුයි කියල. කථාකරන ගොඩක් අය එහෙමයි. ඒ වගේම පාලකයොත දැනුවත් වියයුතුයි මේ ගැන. උන්ටත් මේක හරියට තේරෙන්නෙ නැහැ . මොකද උන්ට ඕන මේ රට ගොඩගන්න නෙමේ. මොනවිදියකින් හරි උන්ගෙ සාක්කු පුරවගන්න. ඉතින් ඔබතුමාට බොහොම ස්තූතියි ඉතා සරලව මේ පැහැදිලි කිරීම සම්බන්ධව.

  • @wasanthapushpakumara1438
    @wasanthapushpakumara1438 2 ปีที่แล้ว

    ඔබතුමාගේ පැදිලි කිරීම අගයන අතර මෙහිදි කියවනු සියලුම කරැනු කාරනා හරිහැටි තේරැම් බේරැම් කරගැනීමට එය නරඹන අයට ශක්තිය ධෛර්යය ලැබීම හේතු කොටන අනාගතේදී වත් යහපත් පාලනයක් රටට උදාවී විනයගරුක නීතිගරැක බුද්ධිමත් පාලකයන් පහල වේවා. මේ වෙනුවෙන් දැයේ සියලුම ජනීජනයා හට නැන නුවන පහලවේවා!

  • @niraSrecipes
    @niraSrecipes 2 ปีที่แล้ว +5

    දැන් තමයි වීඩියෝ එක බලන්න ගත්තේ සර් .කොච්චර වැඩ තිබ්බත් සර්ගේ වටිනා වීඩියෝ බලනවා.ගොඩක් ස්තූතියි💗💓

  • @anuranasinghe2894
    @anuranasinghe2894 2 ปีที่แล้ว +5

    ඔබතුමාගේ දැනුම බුද්ධිය තව තවත් වැඩි වේවා 💝💝💓💓💓

  • @chandihttiarich2147
    @chandihttiarich2147 2 ปีที่แล้ว +1

    සරලව ලස්සනට කතන්දරක් වගේ අහන්න ආස විදියට අපිව දැනුවත් කරනවට බොහොම ස්තුතියි.ඇත්තටම ගොඩක් වටිනව හොද දැනිමක් ලබා ගත්තා. ඔබතුමාගේ වැඩ සටහන් බලන්න ආසයි. බොහොම ස්තුතියි තෙරුවන්සරනයි දීර්ඝායුශ වේවා

  • @sierra117_maheeshac.kumara4
    @sierra117_maheeshac.kumara4 2 ปีที่แล้ว +3

    පොඩි කාලෙ හිතුනා සල්ලි අච්චු ගැහුවා නම් දුප්පත් රටවලුත් පෝසත් වෙයී නේද කියලා...ආර්ථික විද්යාව ඉගෙන ගෙන නැති නිසා ලොකු දැනුමක් තිබුනෙ නෑ...සර්ගෙ මහන්සියට ස්තූතිවන්ත වෙන්න දැන් සෑහෙන අවබෝධයක් තියනවා මේ දේවල් ගැන😊

  • @knowledgeiq5270
    @knowledgeiq5270 2 ปีที่แล้ว +13

    ඔබගේ දැනුම විශිෂ්ඨයි සර්.

  • @lakmalnanayakkara2685
    @lakmalnanayakkara2685 2 ปีที่แล้ว +4

    ජනතාව දැනුම්වත් කිරීම වඩ වඩාත් අවශ්‍ය වුණු වෙලාවක ඔබතුමා රට ට කරන මෙහෙවර ඉතාම අගය කරමි

  • @ublack8749
    @ublack8749 2 ปีที่แล้ว +5

    මිනිසුන්ව දැනුවත් කිරීම සම්බන්ධයෙන් සර්ගේ අදහසත් එක්ක මමත් 100%ක් එකඟයි. ඉතින් බොහොම ස්තූතියි සර්. දැන් නම් අබිං ගහලා වගේ. සර්ගෙන් ආර්ථිකය ගැන අලුත් දැනුම ගන්න අපි බලන් ඉන්නවා......... ආයෙමත් බොහොම ස්තූතියි.... 👏👏👏

  • @isuruvithanage1851
    @isuruvithanage1851 2 ปีที่แล้ว +3

    සර් පැහැදිලි කරන දේවල් හොදටම තේරෙනවා.නිතරම හිනාවෙන් සැරසුණු ඒ මුහුණ හරි ලස්සනයි සර් 😊♥️

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 2 ปีที่แล้ว +13

    ජනතාව දැනුමෙන් පෝෂණය කරන ඔබතුමාට බොහොමත්ම ස්තුතියි !

  • @p.k.lakshanpradeepgunarath9982
    @p.k.lakshanpradeepgunarath9982 2 ปีที่แล้ว +1

    විදේශ ණය දේශීය ආර්තික සංවර්ධනයට යොදවන ආකාරය පැහැදිලි කරන්න ගොඩක් වැදගත් වෙයි කියල හිතනවා සංකීර්ණ විෂය කරැනු ජනතාවට සරලව කියාදෙන ඔබ තුමාට ස්තුතී

    • @user-fx3rt7zm6e
      @user-fx3rt7zm6e 2 ปีที่แล้ว

      මන් කියල දෙන්නම්

    • @user-fx3rt7zm6e
      @user-fx3rt7zm6e 2 ปีที่แล้ว

      ඇත්ත ඒක හොද මාතෘකාවක්

  • @user-fx4mi1kj7p
    @user-fx4mi1kj7p 2 ปีที่แล้ว +10

    දැනුයි හරියටම සීන් එක තේරැම් ගියේ 😐 බොහොම ස්තූතියි සර්.❤️

  • @damithanuradha6252
    @damithanuradha6252 10 หลายเดือนก่อน

    මුදල් වාර්ශික දීමනවක් ආකාරය යට මිනිස්සුන්ට රු 5000 ක් ලාබ දීම තුලින් මිනිස්සුන් ගේ ක්‍රය ශක්තිය වැඩි වීමත් සමග උද්ධමනය වැඩි වීමක් බව කියගන්න සර් ගනිපු මහන්සියක් ❤❤😊

  • @ajithckumara
    @ajithckumara 2 ปีที่แล้ว +2

    මහජනතාවට තේරුම් ගන්න පහසු ආකාරයට ඔබතුමා ඉතා සරලව මෙම සංකල්ප පැහැදිලි කිරීම පිළිබඳව ඉතාමත් ස්තුතියි 🙏🙏🙏🙏🙏

  • @achipencilart6534
    @achipencilart6534 2 ปีที่แล้ว

    සර් වැඩසටහන් 4 ම බලලා මිසක් කමෙන්ට් එකක් දාන්නේ නැ කියලා තියලා ඉවර වෙනකම්ම බැලුවා... ඔබ තුමාගේ විඩියෝ මම කවදත් බලනවා... ඇත්තටම සම්පුර්ණ පැහැදිලි කිරිමක්. ආර්ථිකය විදා්‍යාව කියන්නේ මොකක්ද කියලා හරි. හරියටම දැන ගන්න. පුලුවන් උනා. රටකට විතරක් නෙවෙයි පවුල් ජිවිතයට උනත් ගොඩාක් වැදගත් වෙන කරැණු කාරණා එකතු උනා. වටිනවා ගොඩාක්...ඔබතුමාට ලංකාගමටත් ජය වෙිවා......🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤

  • @harshawijerathna4862
    @harshawijerathna4862 2 ปีที่แล้ว +5

    ඉතා වටින වීඩියෝ මාලාවක්.ගොඩක් ස්තුතිය 👍❤️

  • @appuhamisir
    @appuhamisir 2 ปีที่แล้ว +3

    බොහො ස්තුති ඔබ තුමාට....ඒත් ඉතින් අපේ රටේ ඉන්න බහුතරයකට මේ කාරනා තේරෙන්නෙ නැ...

  • @DulajKumarasinghe
    @DulajKumarasinghe 2 ปีที่แล้ว +5

    ආර්ථික විද්‍යාව යනු පාසල් විෂය නිර්දේශ තුළ වැඩි අවධානයට ලක් විය යුතුම දෙයකි. මම නම් කියන්නේ ජීවන නිපුණතා ලෙස කුඩා ළමුන් ඉගෙන ගත යුත්තේ මෙවැනි අතිශයින් වැදගත් කාරණා විය යුතුයි.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +3

      බොහොම ස්තුතියි. මමත් එකඟයි

    • @holytemple47
      @holytemple47 2 ปีที่แล้ว

      රටේ කොපමණ උගත් අය හිටියත් වැඩක් නැහැ ඉතාමත් වයසක අයව නූගත් අයව උගත්කම තිබුනත් දුෂිතයන්,වංචාකාරන් තමගේ පාලකයා කරගන්න විට.

  • @janakapushpakumaragonalago2121
    @janakapushpakumaragonalago2121 2 ปีที่แล้ว +1

    සුපුරුදු පරිදි ලස්සනට ඉදිරිපත් කරලා තියනවා. බොහෝම ස්තූතියි ඔබට. පොදු ජනතාවගේ නුවණැස පාදන්න ඔබට ධෛර්ය ශක්තිය ලැබේවා.

  • @mahishidenagamage3703
    @mahishidenagamage3703 2 ปีที่แล้ว +2

    ඉතා වටිනා පැහැදිලි කිරීමක්.බොහොම ස්තුතියි ඔබතුමාට 🙏

  • @lakmalgj
    @lakmalgj 2 ปีที่แล้ว +1

    ඔබතුමාට බොහොම ස්තූතියි මේ පැහැදිලි කිරිම් වලට..

  • @sampathranasinghe7400
    @sampathranasinghe7400 2 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූතියි ඔබතුමාට මේවා ලස්සනට පැහැදිලි කරලා දෙනවට.

  • @chamindajayalath7310
    @chamindajayalath7310 2 ปีที่แล้ว +1

    මේ දැනුවත් කිරිම හරිම වටිනවා සර්. මේ වීඩියො මාලාව තුලින් විශාල දැනුම් සම්භාරයක් ලබාගත්තා. ඒ ලබාගත් දැනුම නිසාම හිතට පුංචි බයක් ආවා ලංකාගමෙ මහමුලාදෑණියා ලංකාගමටත් සිම්බාබ්වේ ගමේ ඉරණම අත්කරාවිද කියලා. මේ දැනුවත් කිරිම දිගටම කරන්න සර්.අපි හැමදාම ඔබත් සමඟ ඉන්නවා .තෙරුවණ් සරණයි .

  • @amithaweerasekara7765
    @amithaweerasekara7765 2 ปีที่แล้ว +5

    ඉතාමත්ම වටිනා කාලෝචිත වැඩසටහනකි. බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට .

  • @samithsandaruwan5927
    @samithsandaruwan5927 2 ปีที่แล้ว +6

    ඉතා වටිනා දැනුමක් මේ විදියට බෙදාදීම ඉතාම වටිනව. ගොඩක් ස්තූති ❤️

  • @praneeth210
    @praneeth210 2 ปีที่แล้ว +2

    ලොකු ප්‍රශ්ණයක් උනත් ගොඩාක් රසවත් විදියට ඔබ පැහැදිලි කළා...🙏🙏🙏🙏🙏

  • @imagine1531
    @imagine1531 2 ปีที่แล้ว

    අපට දිග්ටම මේ දැනුම ලබාදෙන්න ඔබ තුමාට ශක්තිය ලැබෙන්න ඕන..බොහොම පින් ඔබට

  • @NALINDALIYANAPATHIRA
    @NALINDALIYANAPATHIRA 2 ปีที่แล้ว +1

    ඉතාම සුන්දර පෙහෙදිලි කිරීමක්. ඔබට ස්තුති

  • @yapakumara2431
    @yapakumara2431 2 ปีที่แล้ว +2

    ඉතා වටිනා පැහැදිලි කිරීමක් සර් ඔබතුමාට ගොඩක් ස්තුතියි......

  • @user-iu5sn1ck9v
    @user-iu5sn1ck9v 2 ปีที่แล้ว +2

    සුපිරි වීඩියෝ එකක් දන්නෙ නැති අයට මේක තේරුම් ගන්න පුලුවන් 😋

  • @shyamamunasinghe5258
    @shyamamunasinghe5258 2 ปีที่แล้ว

    බොහොමත් ම ස්තූතියි ඔබතුමා ට... මෙසේ අපව දැනුවත් කිරීම වෙනුවෙන්..🙏🙏💖 සෑහෙන දැනුමක් ලැබුනා... මෙම ආර්ථික අවුල ගැන.. ස්තූතියි..🙏

  • @adolfos1991
    @adolfos1991 2 ปีที่แล้ว +1

    Thank you sir for this series. Love your work and your commitment to sharing knowledge and wish you all the very best!!

  • @taniyaferdinandez6576
    @taniyaferdinandez6576 2 ปีที่แล้ว +1

    ඉතාමත්ම වටිනා, කාලෝචිත වැඩසටහනකි...

  • @mindika5245
    @mindika5245 2 ปีที่แล้ว

    අද තමයි ඔබ තුමාගෙ චැනල් එක ගැන දැන ගත්තෙ ඒ සියතෙ morning show එකේ අරාගෙ කතාවක් මගින් ❤️ බලපු පළවෙනි ⁣වීඩියෝ එක මේක ඇත්තටම ගොඩාක් හොදට තේරුම් ගන්න පුළුවන් විදියට ඔබතුමා කියල දුන්න නොදැන ඉදපු දෙයක් ඇත්තටම ගොඩක් ස්තුතියි ඔබට ඒ වගේම සුභ පතනව ඉස්සරහටත් මේ වගේ වටින දේවල් නොදන්න අයට කියල දෙන්න ලැබෙන්න කියල ❤️ ඔබට ජය 🙏

  • @imrannilam5358
    @imrannilam5358 2 ปีที่แล้ว +3

    Thank your for Educating us on money. Well explained. Keep it up

  • @ariyathilakagamaga3831
    @ariyathilakagamaga3831 2 ปีที่แล้ว +1

    ඉතාම වටිනා ඉදිරිපත් කිරීමක් බොහෝම ස්තුතියි

  • @BuddhikaMarasingha
    @BuddhikaMarasingha 2 ปีที่แล้ว +2

    වටිනා විඩියෝවක්, සරලව කියා දීමට ස්තූතී

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 2 ปีที่แล้ว

    බොහෝ දෑ ඉගනගත්ත ඔබ තුමාට ස්තුතියි ❤️❤️❤️👍👍👍👌

  • @lauravenus7949
    @lauravenus7949 2 ปีที่แล้ว +27

    මිනිස්සු ආන්ඩු වලින් පඩි ඉල්ල ඉල්ලා උද්ගොෂන කරන එකෙන් වක්‍රාකාරව ජනතාව කරන්නෙත් රට වල පල්ලට ගෙනියන එකම නේද බලන් යද්දි.

    • @laksirikulasekara2473
      @laksirikulasekara2473 2 ปีที่แล้ว +2

      ekata wikalpe thami nispadanaya wedikara bhandamila adukirimai...

    • @nmk5698
      @nmk5698 2 ปีที่แล้ว +1

      එ්ක කාලකන්නි දේශපාලන තොන්ඩුවක් එක් කණ්ඩායමක පඩි වැඩිකිරීමෙන් මුළු රටකටම බහුවිධ ගැටළු නිර්මානය වෙනව රට ව්‍යාකූල කිරීමට අවශ්‍ය එවුන්ට ඉතාම පහසුවෙන් සන්විධානය කලහැකි ජනප්‍රිය අමන ව්‍යාපාරයක් තමයි පඩි වැඩි කරපියවු කියල උද්ඝෝෂණ හා ස්ට්‍රයික් කිරීම

  • @sankajasampath6830
    @sankajasampath6830 2 ปีที่แล้ว

    ගොඩක් පිං. මෙි රට කරවන ඇත්තොන්ටත් මෙිවා ඇසේවා බැලේවා කියලා මම පාර්ථනා කරනවා.

  • @thilinithathsarani3410
    @thilinithathsarani3410 2 ปีที่แล้ว

    බොහොම වටිනවා පැහැදිලි කිරීම. බොහොම ස්තූතියි 🙏

  • @prabhathbandara4122
    @prabhathbandara4122 2 ปีที่แล้ว +2

    ඉතාමත් වටිනවා. බොහොම ස්තූතියි ..!!!

  • @ThadulaRajakaruna
    @ThadulaRajakaruna 2 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි මේ දැනුමට 👍

  • @harshanaprabath8792
    @harshanaprabath8792 2 ปีที่แล้ว +1

    වටිනා පැහැදිලි කිරිමක්. ස්තුතියි

  • @tharindumadhushan1603
    @tharindumadhushan1603 2 ปีที่แล้ว +2

    මෙහෙම අවබෝධයක් දෙනවට බොහොම ස්තූතියි සර්.......

  • @sarathchandradissanayake4174
    @sarathchandradissanayake4174 2 ปีที่แล้ว +1

    What a great explanation! Ofcourse excellent. Thanks for imparting knowledge with a pleasant way. Keep it up sir.

  • @sasidunirmal2592
    @sasidunirmal2592 2 ปีที่แล้ว +1

    ආර්ථිකය පිලිබදව තවත් ඉදිරියට පැහැදිලි කරමු සර් ❤️

  • @priyangasampath7796
    @priyangasampath7796 2 ปีที่แล้ว

    ඹබ වැනි උගතුන් බුද්ධිමතුන් මෙවැනි අදහස් දක්වමින් මේ රටේ තරුණ තරුණියන් අතරට බාල පරම්පරාවට මෙම දැනුම ලබා ගන්නා කාලය මෙම රට ඉතාමත් ලස්සන රටක් වෙයි

  • @user-ic7ye2hf6k
    @user-ic7ye2hf6k 2 หลายเดือนก่อน

    මේක මීට වඩා සරලව කියන්න වෙන විදියක් නම් නෑ.
    ඔබතුමාට ගොඩාක් ස්තූතියි මේ පැහැදිලි කිරීමට. කන් ඇත්තෝ අසාවා..........සිහිනුවන ඇත්තෝ සිහි නුවනින් දකීවා කියන්න තමා වෙන්නෙ.....

  • @rstorque287
    @rstorque287 2 ปีที่แล้ว +1

    හොඳට තේරෙනවා සර්. ගොඩක් වැදගත්🙂🙏❤️💖

  • @ESCS-os6eq
    @ESCS-os6eq 2 ปีที่แล้ว +2

    නියමයි. ඉතාමත් සරලව කියලා දුන්නට ස්තුතියි...

  • @shan7232
    @shan7232 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි. අද දවසේ දර්ශනවාදය පිළිබඳ යම්කිසි වීඩියෝවක් එයි කියලා බලාපොරොත්තුවෙන් සිටිමි.

  • @sarojinisenarath8696
    @sarojinisenarath8696 2 ปีที่แล้ว +2

    ස්තුතියි පැහැදිලි කිරීම ගැන .

  • @suuurocks3926
    @suuurocks3926 2 ปีที่แล้ว +2

    බොහොම හොඳ පැහැදිලි කිරිමක් සර් .!

  • @DHAMMASISILA
    @DHAMMASISILA 2 ปีที่แล้ว +3

    අගනා පැහැදිලි කිරීමක්. තෙරුවන් සරණයි!

  • @sajithnuwan9
    @sajithnuwan9 2 ปีที่แล้ว +1

    තේරෙන බාශාවෙන්ම කියල දුන්නට සර්ට ගොඩාක් පිං

  • @rajapaksethushara3710
    @rajapaksethushara3710 2 ปีที่แล้ว +1

    සාමන්‍ය ජනතාවට ඔබතුමා ලබාදෙන දැනුම පිළිබඳව බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ජ්සු පිහිටයි 🙏🙏🙏

  • @ajithjayasooriya8454
    @ajithjayasooriya8454 2 ปีที่แล้ว

    Thank you so much for imparting your knowledge to the society...

  • @devsecdivision8378
    @devsecdivision8378 2 ปีที่แล้ว +3

    Well Explained. Thank You Sir 🙏

  • @nimeshdilhara96
    @nimeshdilhara96 2 ปีที่แล้ว +1

    ඇත්තටම දැනුයි තේරුනේ ගොඩාක් දේවල් රටක ආර්ථික ය ගැන

  • @thilochanaprasad2046
    @thilochanaprasad2046 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි ඔබතුමාට ♥️

  • @khlearnyoutube
    @khlearnyoutube ปีที่แล้ว

    බොහොමත් ස්තූතිය මේ දැනුම අප වෙත ලබාදීම ගැන❤

  • @ranjithperera3411
    @ranjithperera3411 2 ปีที่แล้ว +1

    ඔබතුමාගේ මේ පැහැදිලි කිරීම ඉතාමත් වටිනවා , වෙළෙඳ පොලේ දී සිද්ධ වෙන කාර්‍ය්ය තව ටිකක් පැහැදිලි කරා නම් හොඳයි ද කියලා හිතෙනවා , මොකද එළවළු , වී සහ එක එක දේවල් නිෂ්පාදනය කරන අය ගෙදර ට ඇති වෙන්න බඩු ගන්න ඕනෙ නිසා තමුන්ගේ බඩුවල මිල වැඩි කරන්නම වෙනවා , මොකද රටේ සල්ලි කොයිතරම් අච්චු ගැහැව්වත් පිට රටින් ගෙනෙන බඩු මිල ඉහලට යන නිසා , ඒ කරුණත් ඇතුලත් උනා නම් තේරුම් ගන්න පහසු වේවි , ස්තුතියි

  • @sasidunirmal2592
    @sasidunirmal2592 2 ปีที่แล้ว +1

    දිගටම කරගෙන යමු සර් මේක ගොඩාක් වටිනවා ❤️❤️😊

  • @sudeshsoyza8489
    @sudeshsoyza8489 2 ปีที่แล้ว +2

    හොද පැහැදිලි කිරීමක්

  • @danieldesilva8454
    @danieldesilva8454 2 ปีที่แล้ว

    Great video series Sir, there is a different consensus though now on Monetary theory now with Modern Monetary Theory, which is being used in USA & SL now.

  • @creativeupdate7932
    @creativeupdate7932 2 ปีที่แล้ว +1

    මේ වීඩියෝ එක ගොඩක් වටිනවා .ගොඩක් මිනිස්සුන්ට ආර්ථිකය ගැන තේරුමක් නෑ.

  • @sudeshbandara8617
    @sudeshbandara8617 2 ปีที่แล้ว +2

    හොඳම දේ තමා මේ කතා කරන්නෙ අපේ රට ගැන කියලා නොකියන එක

  • @mashpro3081
    @mashpro3081 2 ปีที่แล้ว +1

    Well explained. Thank you..

  • @ominduweerasinghe3940
    @ominduweerasinghe3940 2 ปีที่แล้ว +1

    Sir, please accept my deepest thanks for this precious explanation.

  • @user-rp9me8go8h
    @user-rp9me8go8h 2 ปีที่แล้ว +1

    ස්තුති සර් පැහැදිලි කිරිම පිළිබඳව

  • @bihanrandika9086
    @bihanrandika9086 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි සර්. 🙏❤️🤝

  • @ceylon_elites
    @ceylon_elites 2 ปีที่แล้ว +2

    අදත් අපේ සක්කිලි ටික කරගෙන යන්නේ ඒක තමයි,රටේ රත්තරං විකුණලා ඩොලර් කරගන්නවා,අනේ අනිච්චං,අන්තිමට දළදා වහන්සේ විකුණලා කියලත් අහන්න වැඩි ඈතක නෑ,ඹ්ං කිව්වා.

  • @aviskadinal2001
    @aviskadinal2001 2 ปีที่แล้ว +1

    වටිනා පැහැදිලි කිරීමක්‌ සර්