මුතුගලගේ බෞද්ධ විද්‍යා පන්තිය සහ සඳකත්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • Original thinking of current affairs
    Tap this link 👇
    linktr.ee/slvlog

ความคิดเห็น • 1.1K

  • @janakagunasekara3863
    @janakagunasekara3863 ปีที่แล้ว +11

    හසා ඔයාගෙ වැඩසටහන් මම ගොඩක් බලනවා ,හැබැයි මේකෙදි මුතුගල සර්,වයි සදකත්වයි අර ගත්ත් එකෙන් ,ඔයා බුදු දහම දන්න තරම අපි දැන ගනත්තා,නව තාක්ෂණය ,නව දැනුම හොයන අත රෙ නියම බුදු දහමත් හොයන්න ,නියම බුදු දහම ,දැන ඉන්න හාමුදුරුවන් ගෙන් නෙමයි,ඔයා ට උදව්වක් විදියට මේ like එක බලන්න

    • @janakagunasekara3863
      @janakagunasekara3863 ปีที่แล้ว

      මේ කෙ link එක share කරන්න බැහැ ධර්මය‍යි ඔබයි youTube
      channel එක බලන්න

    • @srilankanshorts
      @srilankanshorts ปีที่แล้ว

      😂😂😂

  • @redmimobile4265
    @redmimobile4265 ปีที่แล้ว +81

    ටිල්වින් ජන්දේ ඉල්ලනවා දැකලා තියනවාද?? පක්ශයක ලේකම් කෙනෙක් විදියට පාර්ලිමේන්තුවේන් පරිභාහිරව වැඩ කලයුතු චරිතයක් විදියට ඉන්න හේතුවක් තියනවා. Ethical politics. හේතුව හොයලා බලන්න. මොකද චන්දේ දිනලා අනුර ජනාධිපති උනත් පක්ශය ඇතුලේ අනුර උනත් තවත් එක සභිකයෙක් විතරයි. එතකොට ක්‍රියාත්මක කරන්න ඕන පක්ශයේ දැක්ම.

  • @CHATHURANGIPERERA
    @CHATHURANGIPERERA ปีที่แล้ว +3

    2 (1-2) ඊට අදාළව සිදුකළ පර්යේෂණ අවසානයේ උන්වහන්සේ පටිච්ච සමුප්පාදය තුළදී "අවිජ්ජා පච්චයා සංඛාරා" වශයෙනුත් ධම්මචක්ඛ සුත්රයතුලදී "විජ්ජා උදපාදී" යනුවෙනුත් යම් දේශනාවක් ඉදිරිපත් කරනවා.. මෙහිදී උන්වහන්සේ විද්‍යාව යන්නට “විජ්ජා” යනුවෙනුත් අවිද්‍යාව යන්නට “අවිජ්ජා” යන විරුද්ධ වාචක අදහස් ගැබ්වෙන (පාලි රූප හෙවත්) වචනද්වයක් භාවිතා කරමින් තම සොයාගැනීම විවරණය කරනවා. ඉන් පළමුවැන්න පටිච්ච සමුප්පාද චක්‍ර දේශනාව තුලදී යථාර්ථය පිලිබඳ අනවබෝධය යන අදහස අවිද්‍යාව යන්නට අර්ථ ගන්වන අතර එමනිසා භව චක්‍රය තුළ සත්වයා නොනවත්වා ගමන්කරන බවට වන අදහසත් මතු කරනවා. ඒ අනුව මෙහිදී උන්වහන්සේ යථාර්තය යන්නට සමානවාචි පදයක් ලෙසින් විද්‍යාව යන පදය භාවිතා කරනබව ඉතාම හොඳින් විවරණය කරගන්න පුළුවන්.
    ("එකස්ස ආනන්ද ධම්මස්ස අඤ්ඤාණා අනනුබෝධා අප්පටිවේධා..." ආදී වශයෙන් තත් සුත්‍ර දේශනාවන්හි තවදුරටත් විශ්ලේෂණය කර ඇත.)
    මීළඟට චතුරාර්ය සත්‍ය කොටස් 4 තුළදී "දුක්ඛ,සමුදය, නිරෝධ, මාර්ග" යනුවෙන් අංග සතරක් ගැන කතා කරනවා... බුදුන්වහන්සේ එතැන්හිදීත් දේශනා කරන්නේ මෙම ආර්ය සත්‍ය පිලිබඳ නොදැනීම නිසා සත්වයා භවගාමීව ගමන්කරන බවයි. එහි පළමු අංගයෙන් සත්වයාට සසරෙහි මුහුණ පාන්නට සිදුවෙන ජාති,ජරා,ව්‍යාධි,දුක්ඛ දෝමනස්සයන් ගැන සාකච්චා කරනවා. මීළඟට බෞද්ධ දැනුමේ වැදගත්ම සොයාගැනීම වන දෙවැනි සත්‍ය තුලින් දුකට හේතුව හෙළිදරවු කරගන්නවා.. එනම් තෘෂ්ණාවයි.
    “කතමඤ්ච භික්ඛවෙ! දුක්ඛසමුදයං අරියසච්චං? යායං තණ්හා පොනොභවිකා නන්දිරාග සහගතා තත්‍ර‍තත්‍රාභිනන්දනී. සෙය්‍යථිදං? කාම තණ්හා භව තණ්හා විභව තණ්හා, ඉදං වුච්චති භික්ඛවෙ දුක්ඛ සමුදයං අරියසච්චං”
    එම විග්‍රහය තුළින් සමුදය සත්‍යයනු තෘෂ්ණාව ලෙස විග්‍රහ කෙරෙනවා. එසේම එහිදී තෘෂ්ණාවේ විවිධ ප්‍රබේධ කිහිපයකුත් ඉදිරිපත් කරනවා.. මීළඟ 3වන මාර්ග සත්‍යතුළින් තෘෂ්ණාව නැති කිරීම යන අදහස මතුකෙරෙනවා. එම අංග 4න් අවසන් සත්‍ය නිරෝධ ගාමිණි සත්‍යය ලෙස ඉදිරිපත් කරනවා. එමගින් තෘෂ්ණාව නැති කිරීමේ මාර්ගය හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගය (සම්මා දිට්ටි,සංකප්ප...) ආදී මාර්ග අංග අට ගැන සඳහන් කරනවා..
    තව දුරටත් එම සුත්‍ර දේසනාව තුළදී, බුදුන් වහන්සේ "විජ්ජා උදපාදී" යන්නෙන් උදානයක් ප්‍රකාශයට පත් කරන්නේ මෙන්න මේ කියන දුක සහ තෘෂ්ණාව, එය නැති කිරීම, නැති කිරීමේ මාර්ගය සොයාගන්න නිසා... එසේනම් අපට මෙතැනදී චතුරාර්‍ය සත්‍ය ගැන නොදැනීම අවිද්‍යාව ලෙසත් ඒ පිලිබඳ අවබෝධ ඤාණයෙන් දැනගැනීම විද්‍යාව ලෙසත් විශ්ලේෂණය කරගන්න පුළුවන්.. මේක තවත් ගැඹුරට ගොස් විග්‍රහ කරද්දී තෘෂ්ණාව පිලිබඳ අනවබෝධය අවිද්‍යාව ලෙසත් ඒ පිලිබඳ අවබෝධය විද්‍යාව ලෙසත් අර්ථ ගන්වන්න පුළුවන්.. ඒ ඇතුළේ අනෙක් සත්‍ය තුන ඉබේම අඩංගු වෙනවා. මේ තමයි ඕනෑම කෙනෙකුට යථාර්ථය සොයායන ගමනේ යන්න පුළුවන් උපරිම ස්ථානය. මේ විශ්ලේෂණයට කිසිම කෙනෙකුට අභියෝග කරන්න බැරි ඒ නිසා.
    ඉහතින් බටහිර විද්‍යාවේදී ඕනෑම දේයක යථාර්ථය දැකීම විද්‍යාව ලෙස හඳුනා ගැනුණු අතර බෞද්ධ දැනුම් පද්ධතියේ එම අර්ථයම තවදුරටත් නියෝජනය කරමින් වඩාත් පරිපුර්ණ සහ උපරිමාර්ථය දක්වා කථනය කරනබව පැහැදිළිවම මෙතැනදී දකින්න පුළුවන්. බටහිර විද්‍යාව කවදා හෝ උපරිමයක් කරා යනවානම් එය බුදු දහම ගියපු හිනිපෙත්තට එන්න වෙනවා. බොහෝ විද්වතුන් බටහිර දැනුම සහ බෞද්ධ දැනුම සමගාමීව යනවා කියන්නේ ඉහත ආකාරයේ සාම්‍යක් තියෙන නිසා. නමුත් මම හිතන්නේ නැහැ බටහිර දැනුම තුළින් විද්‍යාව යන්නට බෞද්ධ දැනුම් පද්ධතියේ ලබාදෙන අර්ථකථනය දක්වා එන්න පුළුවන් කියල.

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 ปีที่แล้ว +7

    හසා ,බෲනෝ , ඔබලා කිවූ හැම දෙයක්ම ඇත්ත . ආගම් ඇතිවුනෙත් හසා කියපු ආකාරයට තමා, ඒ දේවවාදී ආගම් .බුදුදහම කියන්නෙ එහෙම දෙයක් නෙවෙයි .ඔය හාමුදුරුවරු වැඩිදෙනෙක් බුදුදහම නෙවෙයි කතාකරන්නෙ .ඔය කරන පුදපූජාත් බුදුදහම නොවේ . දන්නේ නැතිකම වෙන්න පුලුවන් . එය ආගමක් හෝ දර්ශනයක් නොවේ. කාලාම සූත්‍රය බැලුවම නොදන්න කෙනෙකුට යම් අදහසක් ගන්න පුලුවන් . ධර්මය දන්නා ටිකදෙනෙක් හාමුදුරුවරු ඉන්නවා. ධර්මය කියන්නෙ බුදුකෙනෙක් ඇතිවිට පමණක් නොවේ, නැතිවිටදිත් පවතින සැබෑ යථාර්ථය . එය බුදුන්වහන්සේ බොහෝ කැපකිරීම් කොට සොයාගත් පවතින සැබෑ යථාර්ථයයි. චතුරාර්‍ය් සත්‍යය දහමවේ. එය අවබෝධ කිරීම තමා තුලින් දැකීම ලෙස බුදුන්වහන්සේ පෙන්වා දෙනවා. මම මෙතැනදී ඒ ගැන නොකියමි. එහෙත් බුදුදහම අනෙක් ආගම් හා සන්සන්දනය කරන්න එපා. මම විද්‍යාව ඉගෙනගත් කෙනෙක් . ඒ තරම් ලොකු දෙයක් මට එදා තිබුනෙත් නෑ. එහෙත් බුදුදහම ඉදිරියේ නවීන විද්‍යාව ළදරුවෙක් බව දන්නා අයට තේරෙනවා. ඒ නිසා කතාකරනකොට ටිකක් ඒ ගැන සිතන්න. ආදරෙන් කියන්නෙ. ඒත් ලංකාවෙ පේන්න තියෙන බුද්ධාගම නම් ඒ ගොඩටම දැම්මට කමක් නෑ.
    අවිද්‍යාව නිසා මෝහයෙන් මුලාවූ අපේ සිතට ඇත්ත පේන්නෙ නෑ. නවීන විද්‍යාවත් තියෙන්නෙ ඒ ගොඩේමයි .
    මම බුදුදහම හැර වෙනත් කිසිම බලයක් ගැන විශ්වාස , ඇදහිලි නෑ කවදාවත් . ඒ සියල්ල මිථ්‍යාවන් .

    • @IsuruFernando-is9qj
      @IsuruFernando-is9qj 3 หลายเดือนก่อน

      vedic grantha tika poddk kiywala balanna.... budda darshanaye godak dwl awilla thiyenne kohenda kiyala hoyaganna puluwan.. Buddd dharshanayath vidyawath dekama lok swabaya saha minissunta yahapath lesa jeewth wenna hadagaththa agam dekak kiwwath hari, dharshana dekak kiwwama hari, wdyawan dekak kiwwath hari. Nethuwa yathartha nowe. Minissu kiyana kotasa loken galawala balanna..therei ethakota..ai api meka harima eka kiyala allagena inne kenek kiwwa paliyata

  • @warunaudayanga
    @warunaudayanga ปีที่แล้ว +24

    අපි කාලයක් තිසසේ කියන්න බැරුව හිටපු දෙයක් ඇත්තටම සදකැන් කලා කියලා මම හිතනවා ඒ මගේම හසා ඔයාලා කරන මේ වැඩි ඇත්තටම ගොඩක් වටිනවා මිනිස්සුන්ගේ තාර්කිකි බුද්ධිය ටිකක් වැඩෙන්න

    • @sajanipriyadarshani6026
      @sajanipriyadarshani6026 ปีที่แล้ว +4

      වාව්..කමෝන් අයියා.මේ ස්ට්‍ර්‍රිම් එකේ අපේ කෙනෙක්ව දැක්කමයි.👏

    • @Nikeshthawaraj
      @Nikeshthawaraj ปีที่แล้ว +2

      😅😅

  • @rpussewela
    @rpussewela ปีที่แล้ว +63

    මුලින්ම මම උඹලගෙ fan කෙනෙක්. ඒ නිසයි මේක කියන්නේ. අනේ මචංලා facts and figures ඉදිරිපත් කරද්දි පොඩ්ඩක් ප්‍රවේසම් වෙයල්ලා. මොකද ප්‍රෝග්‍රෑම් එක බලනවා උඹලා ඉදිරිපත් කරන සමහර subjects ගැන උඹලට වඩා දන්න මිනිස්සු. අනෙක හැම මගුලම දන්න ගූගලයත් ඉන්නවනේ. ඒ නිසා හරියටම දෙයක් ගැන නොදැන කියන්න එපා නොකියා ඉන්න එක වඩා හොඳයි අර අද කිව්ව වගේ වලස්සු hibernate වෙනකොට පස්සේ පැත්තෙ මඩ ගා ගන්නවා ආහාර බඩ ඇතුලේ දිගින් දිගටම ජීරණය වීම වගේ කතා විශේෂයම. උපුටා ගැනීම "ශිශිර නිද්‍රාවට පත්වන වලස්සු තම ශීත නින්දට සූදානම් වන්නේ අමතර ආහාර අනුභව කිරීමෙන් සහ එය ශරීරයේ මේදය ලෙස ගබඩා කර ගැනීමෙන්. එය ඔවුන් නිදා සිටියදී ශක්තිය ලෙස භාවිතා කරයි. මේද වර්ග දෙකක් තිබේ - සාමාන්ය සුදු මේදය සහ දුඹුරු මේදය. දුඹුරු මේදය සත්වයාගේ මොළය, හදවත සහ පෙනහළු අසල පැල්ලම් සාදයි. එය අවදි වීමට කාලය පැමිණි විට මුලින්ම මෙම අවයව උණුසුම් කිරීමට ඉක්මන් පිපිරුම් ශක්තියක් යවයි. උපුටා ගැනීම අවසන්. Wish you guys the best 👍👍

  • @sandunisurunath3773
    @sandunisurunath3773 ปีที่แล้ว +3

    muthugala sir kiyanne pinwantha wachanaye parisamaptha arthayenma manushyek.obathuma kohoma sirta kochchara dewal kiwwath sirta thaba satheka wedak ne.mkd sir wenuwen me rate godak aya innwa.anith eka budu dahama gena wiwechanaya krnna kalin hadaranna.ehakota obathumata therei..obathumage chennal eken minissu nomaga yawanawa.adii moda manasikathwak genella denawa.budu dahama thamai modern ....eka obathumata therewii hoyala beluwoth..oba thuma ethkota oba thumage nalikawen budu dahama gena kiyai.please oya krna de nawaththanna......budu rajanan wahanse deshana krnne me loke sathya..nethuwa un wahanse hithala manankalpitha deyak idiripath krnw nme...awrudu ganakata kalin un wahanse desana krla thiyena ewa den widyawen hoyagannawa.buddimath minissu eka nisa budu dahama adahanawa.naweena widyawa budu dahama issaraha godak prathamikai.therum ganna puluwan wenna kiyala prarthana krnw oyata.oya piligaththath nethath eththa ekai.pilignna eka noganna eka oyata barai.oya yana widihata giyoth oyata gamanak ne.oyage es walatama eka balaganna puluwanwei ikmanatama.oya kiyana dewal buddimath minissu issaraha kiri daruwei notherumkamata kiyana ewa wagei.man hithanawa oyata ikmanata eththa piliganii kiyala.paw dukai oya gena,.budu saranai.oyata eththa therum ganna kiyala prarthna krnw.

  • @Nelum-k6h
    @Nelum-k6h 11 หลายเดือนก่อน +1

    මෙයලගේ ඒවට අපිටනම් හිනායන්නේ නෑ මෝඩ jokes අනේ ,එයාලාකරන ඒවට එයාලටම හිනා🥵

  • @venukaglagoda2285
    @venukaglagoda2285 ปีที่แล้ว +82

    විශ්වයේ මහා වියතුන් දෙදෙනාණෙනි,
    මා මින් මතු ඔබේ සරණ පමණක් ම යමි... 🙏

    • @dgayanm57
      @dgayanm57 ปีที่แล้ว +12

      🤣🤣🤣

    • @danithanjana7353
      @danithanjana7353 ปีที่แล้ว +7

      memeona gonnu tikakda bn

    • @nimsarapara
      @nimsarapara ปีที่แล้ว +6

      😅😂

    • @nimsarapara
      @nimsarapara ปีที่แล้ว +18

      @@danithanjana7353 ඌ අතල් එකට කියන්නේ කියලා ඇයි උබට තෙරෙන්නේ නැත්තේ🤔

    • @miracle6267
      @miracle6267 ปีที่แล้ว +4

      🤣🤣

  • @suransilu
    @suransilu ปีที่แล้ว +2

    25.00 සිට ඔබ දෙපලගේ අදහස් අනුව ලියමි.
    ඔබ දෙප්ලට කල්‍යානමිත්‍ර සම්පතිය ලබී වහ වහා ප්‍රර්තනික බොදියකින් අමා මහ නිවන්සුව අත්වේවා !
    කල්‍යාන මිත්‍රත්වයේ අර්තදක්වේම පහල ලින්ක් එකේ ඇත.
    නිර්වානය අසන්කත පරමාර්ථ දර්මයක් බැවින් (හට නොගත්) එය පැහැදිලි කිරීමට භාශවන් ප්‍රමානවත් නොවේ ! පාලි බස එයට සුදුසුම භශාවයි.
    නිර්වානය අත් කරගැනීමේ විද්‍යවේ මුල දර්ම බටහිර ඉගැන්වීම් වලට බොහෝ වෙනස් බැවින් ඔබ් දෙපලට මුල සිටම ඉගෙනගැනීමට
    සිදුවනු ඇත.
    බටහිර සන්කල්ප පිලිබන්ද ඔබ දෙපලට මනා දැනුමක් ඇති හෙයින්. දර්මය ඉගැනීමෙන් ඔබහේ විචාර දෙලොවටම වැඩ පිනිස වනු ඇත.
    අභිදර්ම පිටකය ප්‍රතමයෙන් ඉගෙන්ගැනීම ඔබ් දෙපලට වඩා උචිත බව මගේ පෞද්ගලික හැන්ගීමයි. (ඔබ තර්කානුකූල බුද්දියෙන් සිතන බව පෙනෙන නිසා)
    යම් දැනිමක් ආ පසු අපට දර්මයේ ඇති හරි වැරදි සකච්චා කිරීමට හැකිවේවි.
    th-cam.com/video/qMygrkMubcs/w-d-xo.html

  • @යහපත්ජීවිකාව
    @යහපත්ජීවිකාව ปีที่แล้ว +4

    අය්යෝ මම හිතුවෙ මේ කරුණු ගැන ගැඹුරු අධ්‍යයනයකින් කරන වැදගත් වැඩසටහනක් කියල මේක පිස්සො දෙන්නෙක් කියවනව
    විද්‍යාවට බුදු දහම කිසිදාක හරස්වෙලා නෑ

    • @ashi1221
      @ashi1221 ปีที่แล้ว +1

      ඒක තමා

    • @shamalnishshanka573
      @shamalnishshanka573 ปีที่แล้ว

      අවදානෙද ඉල්ලන්නෙ

  • @darshanapriya5364
    @darshanapriya5364 ปีที่แล้ว +26

    අපේ උන්ගේ නැට්ට කපන්න පට්ට අමාරුයි, ඔබගේ වැඩේ මරු,,,,,,,👍

  • @ojithwelikada2118
    @ojithwelikada2118 ปีที่แล้ว +41

    ගොඩක් දුරට දියුනු රටවලට යන අය ලංකාවෙ දේශපාලනට හිනා වෙනවා තමා

  • @ChandanaAnanda
    @ChandanaAnanda ปีที่แล้ว +1

    බුද්ධ වචනය ඉතා සරළයි -- ඇයි එහෙම කියන්නේ -- සර්වඥයින් වහන්සේගේ ජීවිතය දෙස බලන්න
    තම ජීවත කාලය තුලදී නිවී සැනසී සිටීමට ක්‍රමවේදයක් ඉදිරි පත් කොට එම ක්‍රම වේදය අප කැමතිනම් ප්‍රයෝගික ගවේෂණය කර පිළිගැනීම හෝ පිළිනොගැනීමට බාර කළා
    The message of the Buddha is very Simple - Why saying so? examine the life of the Buddha.
    The Buddha introduced a method to live this life calmly and requested us to try it practically [if we like] and either accept or reject
    according to our wish

  • @redmimobile4265
    @redmimobile4265 ปีที่แล้ว +21

    මුලින් මම හසාගේ පොඩ්කාස්ට් අහන්න කැමති උනේ නෑ. මොකද හසා ගැන මගේ first impression එක හොද නෑ. අසාර්ථක කොමීඩියන් කෙනෙක් විදියට තමයි මම දැක්කේ. නමුත් වැරදිලා දවසක් හසාගේ පොඩ්කාස්ට් එකක් ඇහුවා. ඇත්තටම හසා කියන්නේ පට්ට දැණුමක් තියන චරිතයක් කියලා එකේන් දැණුනා. පට්ට logical පොරක්. බෲනෝ please ඔයාලගේ ඔය වැඩ සටහනේ framework එක වෙනස් කරන්න please. ඔයාලා ඔක්කෝම එකතු වෙලා කරන්නේ පාලු ගෙයි වලං බිදිනවා වගේ වැඩක්. දැන් කරන්න තියෙන්නේ එක එකාගේ අසාර්ථක කම් කියන්නේ නැතුව අපිට කරන්න පුලුවන් මොනවද?? එවා කරන්නේ කොහොමද?? වගේ

  • @samweerasinghe3542
    @samweerasinghe3542 ปีที่แล้ว

    මේ program එක audio podcast එකක් විදිහට අහන්න පුලුවන් platform එකක් තියනවා ද? Spotify එකේ මේ program එක නෑ

  • @lovalova5401
    @lovalova5401 ปีที่แล้ว +10

    මොනවා වුනත් මුතුගල සදකත්ගේ සංවදය.. යුටුයුබ් එකේ නැගලා ගියා.. හොද සහ නරක.. බුදු දහමේ අභිධර්මයේ තිබෙන ගැබුරැ සංකල්ප ගැන බොහෝ දෙනෙකුගේ අවදානයට සහ සංවාදයට යොමුවුනා…

  • @mahayahagesarath9931
    @mahayahagesarath9931 ปีที่แล้ว +84

    නියමයි බවුද්ධ විද්‍යා විෂය හදුන්වාදිම මුතුගලගේ රාජපක්ෂ වහලුන් කලබලවෙනවා

    • @sameerachanaka5504
      @sameerachanaka5504 ปีที่แล้ว +30

      මල්ලි බල්ලන් බිරුවාට කදු පාත් නොවේ

    • @cutieback
      @cutieback ปีที่แล้ว +11

      @@sameerachanaka5504 ai me oya kalabala wela paduwe imu ne😌

    • @RB-ot8yp
      @RB-ot8yp ปีที่แล้ว +7

      @@cutieback daayaka sabave ekek uu

    • @sameerachanaka5504
      @sameerachanaka5504 ปีที่แล้ว +6

      @@thamiilab9844 ඒක තමයි පොන්ටිංලගේ කෝකටත් තෛලෙ

    • @RB-ot8yp
      @RB-ot8yp ปีที่แล้ว +4

      @@thamiilab9844 rajapakshu vahallu = muthugala fans la

  • @AUDEEOREACH
    @AUDEEOREACH ปีที่แล้ว +7

    Ramuwa
    TechTrack
    VideoKatha
    SL VOLG
    Best youtube chennals
    RAMUWA - this is best youtube channel for sri lanka

  • @shiranhegoda
    @shiranhegoda ปีที่แล้ว +32

    Appearance එක වෙනස් කරපු එක හොඳයි හසා. තාමත් සෑහෙන මිනිස්සු මොකක් හරි දෙයක් අහලා ඔලුවට ගන්නකොට කියන එකාගෙ රැවුල කොණ්ඩෙ, ඇඳුමට සෑහෙන තැනක් දෙනවා.. පිස්සොන්ට බෙහෙත් කරන්න කලින් දොස්තර පිස්සොන්ව යාලු කරගන්න ඕන. 🙃

  • @naynamenik2488
    @naynamenik2488 ปีที่แล้ว +9

    Moral of the story - සදකත් කෙනෙක් ඇහැට ඇගිල්ලකින් ඇනල පෙන්නනකන් ඉන්න එපා. Use your brain. ❤️

    • @amaludayanga7259
      @amaludayanga7259 ปีที่แล้ว

      th-cam.com/video/PSrrzgTqhlI/w-d-xo.html

    • @naynamenik2488
      @naynamenik2488 ปีที่แล้ว +1

      @@amaludayanga7259 ගත යුත්ත ගන්න බැහැර කල යුත්ත බැහැර කරන්න. මනසින් විමසා නුවනින් තීරණය කරන්න. හැමෝටම මොලයක් දීල තියෙන්නෙ ඒ සදහා පාවිචිච් කරන්න. සෑම දෙයකටම ඒක සාපේක්ෂව අදාලයි. Universel facts.

    • @ravidu3010
      @ravidu3010 ปีที่แล้ว +1

      @@naynamenik2488 ඔයාට මෝල් උනාද🤣

    • @naynamenik2488
      @naynamenik2488 ปีที่แล้ว +1

      @@ravidu3010 ඔයාල වගේ අයට මෝල් වෙන්නැති එකෙ අවුල තමයි මේ. You need some medical attention 😌 ✌🏻

    • @ravidu3010
      @ravidu3010 ปีที่แล้ว +1

      @@naynamenik2488 ube ammt dipn medical attention eka

  • @nipunsee7422
    @nipunsee7422 ปีที่แล้ว +5

    සදකත්, හසලක & බෲනෝ යන තුන්දෙනාම විද්‍යාව ගැන පරතෙරටම හොයාගෙන යන්න දරණ මහන්සියෙන් 50%ක්වත් බෞද්ධ දර්ශනය ගැන හොයන්න තිබුණ නම්, ඔය පරිණාමවාදය සහ අවුරුදු 2500 වගේ කතා ගැන ඔයාලා මීට වැඩිය වෙනස් විදියකට කතා කරන්න තිබුණා. මට තේරෙන විදියට නම් ඔයාලට බෞද්ධ දර්ශනය වටහා ගැනීමට ඇති උත්සාහය ඉතා අල්ප වීම මේකට හේතුව කියලයි. ඔයාලගෙ කතා සම්පූර්ණ ඇහුවහම ඒක හොඳටම තේරෙනවා. විශේෂයෙන් සඳකත් නම් කවුරුහරි දීපු සුපිරි දිරපු ලණුවක් කාලා කියලනං හොඳටම පැහැදිලියි...!😌

    • @AKALANKA77
      @AKALANKA77 10 วันที่ผ่านมา

      බෞද්ධ දර්ශනය ගැන දෙයක් නෙවෙයි මෝඩ ගොනෝ කියන්නේ. මුතුගලයා කියන ගොන් කතා ගැන කියන්නේ

    • @AKALANKA77
      @AKALANKA77 10 วันที่ผ่านมา

      බෞද්ධ දර්ශනය ගැන දෙයක් නෙවෙයි මෝඩ ගොනෝ කියන්නේ. මුතුගලයා කියන ගොන් කතා ගැන කියන්නේ

  • @harshamadawabernard
    @harshamadawabernard ปีที่แล้ว +9

    බෲනො මූන පෙන්නන්නේ නැති එකේ අද අන්තිම මොහොතේ අපිට පුක ටිකක් පෙන්නුවා. ස්තූති සහෝදරයා. ජෝක් එක පැත්තකින් තියලා වැඩේ ගැන කිව්වොත්, ලංකාව ලස්සන තැනක් වෙනවා මිනිස්සු උඹලා අපි පතන විදියට හිතන්න පුරුදු උනොත් පපුව යූස් නොකර මොලේ යූස් කරලා.

  • @emanside3519
    @emanside3519 ปีที่แล้ว +61

    මේ වීඩියෝස් වල වැදගත් කෑලී කපල Short videos දැම්මොත් වටිනව බෘනෝගෙ අවධානය පිණිසයි ✅

    • @tharangagamage899
      @tharangagamage899 ปีที่แล้ว +4

      That's true bro...

    • @oshadaviduranga2638
      @oshadaviduranga2638 ปีที่แล้ว

      Podcast බලන්න එපා යකොව්

    • @tharangagamage899
      @tharangagamage899 ปีที่แล้ว +1

      @@oshadaviduranga2638 මම නම් Podcast බලන්නේ නෑ. Play වෙන්න දාලා Screen එක කලු රෙද්දකින් වහනවා. වැරදිලා හරි දැක්කොත් කියලා..🤫

    • @tharakaranepura
      @tharakaranepura ปีที่แล้ว

      ඔව් ඒක හොදයි,හසා ගෙ ටික විතරක් තිබ්බත් ඇති

    • @emanside3519
      @emanside3519 ปีที่แล้ว

      @@tharangagamage899 😂😂

  • @MrLashika
    @MrLashika ปีที่แล้ว +32

    ඉස්සෙල්ලම කියලා ඉන්න ඕනී මුතුගලගෙන් වැඩකුත් නෑ අර පොඩි ඇම්බැට්ටයාගෙනුත් වැඩක් නෑ.. ආගම කියන්නේ අතිශය පුද්ගලික දෙයක්.. ඉතාම සුලු පිරිසක් ඉන්න මේ නිරාලා කියනා ගැන්සික් සෙට් කරන් ජන්දයක් දිනන්න හිතනවා නම් ආගම් විවේචනය කරමින් (විශේශයෙන්ම බුදු දහම) SL Vlog අන්න ඔයාලා කෙලව ගන්න තැන.. තව දෙයක් මාත් මුල ඉදලම ඔයාලගේ Fan කෙනෙක්.. බලමු ඉස්සරහට.. 🤔

    • @travelandeventz2742
      @travelandeventz2742 ปีที่แล้ว +2

      👍👍

    • @senu5554
      @senu5554 ปีที่แล้ว +3

      👍👍👍

    • @xavierquinner1342
      @xavierquinner1342 ปีที่แล้ว +3

      Niragamikayo kiyana wesige puthala tika aththatama Niragamika nemei ban. Balapanko BORN AGAIN critised karapu gaman Niragamikayo kiyana wesige puthala tika fire wena hati.

    • @dileepakalupahana6277
      @dileepakalupahana6277 ปีที่แล้ว +3

      කතාවෙ ඔයා ගැනත් කිවුව. අර හිමායනය වෙලා ඉන්නව කිවුවෙ..වැටුන වැටුන තැන්වල..ඒ ඔබ තුමා වැනි උපාසක බයියන් ගැන තමයි.

    • @mahodyasbackup9774
      @mahodyasbackup9774 11 หลายเดือนก่อน +2

      ​@@xavierquinner1342 නිරාගමිකයො කියන්නේ අනිත් ආගම් වලට ගහන අය කියලා හිතාගෙනද ඉන්නේ ආගම් වලට ගරහන අය අන්තගාමීයෝ

  • @AshikaUmanga
    @AshikaUmanga ปีที่แล้ว +44

    I've gone to Peru 3 times and have done Ayahuasca (DMT) 10 times, I have done Psilocybin mushrooms around 8 times. Yes psychedelics can produce amazing mystical and spiritual experiences , and give insights about the ultimate questions we have. But believe me, those experiences solidified my belief that Dharma told by buddha is the path. (dont get confused Dhamma with Buddhism we have in SL).

  • @sachithamadushan5083
    @sachithamadushan5083 ปีที่แล้ว +55

    අයියලා කරන වැඩේ සුපිරි. පුලුවන්නම් මේ උත්සාහය ලංකාවේ මිත්‍යාව සහ ජාතිවාදය එලවල දාන කන්ම කරගෙන යන්න. අපිත් එකතුවෙනවා 💪🏻

    • @amaludayanga7259
      @amaludayanga7259 ปีที่แล้ว

      th-cam.com/video/PSrrzgTqhlI/w-d-xo.html

    • @groundzero5708
      @groundzero5708 ปีที่แล้ว +2

      sinhala manussyan witarak jaathiwadaya elewatta vadak naha

    • @ashi1221
      @ashi1221 ปีที่แล้ว +1

      @@groundzero5708 ඒක තමා ගොන්නුන්ට තේරෙන්නේ නෑ

  • @dhanushkaranathunga5033
    @dhanushkaranathunga5033 ปีที่แล้ว +4

    රාමුව චැනල් එකෙ රන්දික සහෝදරයගෙ වීඩියෝ එක බලන්න. මේ වගේ ජෝකර්ල දෙන්නක්ග්‍ර් ගොන් විග්‍රයට වඩා ගොඩක් වටිනව

  • @vijaperera.4437
    @vijaperera.4437 ปีที่แล้ว +40

    මේ දෙන දීම වටකරං දුන්නොත් , මේ මිත්‍යා කුඩු කරල .අපි මැරෙන්න ඉස්සල්ල ලොකු වෙනසක් දැක්කැහැකි බොල.....පට්ට

    • @VimukthiAthurupanage
      @VimukthiAthurupanage ปีที่แล้ว +2

      ❤️

    • @amaludayanga7259
      @amaludayanga7259 ปีที่แล้ว

      th-cam.com/video/PSrrzgTqhlI/w-d-xo.html

    • @ravidu3010
      @ravidu3010 ปีที่แล้ว

      පෙරේරා කෙනෙක් නේද අඩු කුලේ පොන්නයා🤣

  • @mahindasenevirathnadg5811
    @mahindasenevirathnadg5811 ปีที่แล้ว +1

    අර අලියගෙ...
    ...ඔලුව දාල කරන උපමාව මරු . කාලෝචිතයි

  • @යහපත්ජීවිකාව
    @යහපත්ජීවිකාව ปีที่แล้ว +29

    සදකත්ට හා මුතුගලටත් වඩා අසාර්ථක උත්සාහයක යෙදෙන ඒක පාර්ශවික දෙන්නෙක් දෙන්නෙක් මේ

  • @smsmediaentertainment8875
    @smsmediaentertainment8875 ปีที่แล้ว +30

    අලින්ට බඩේ අමාරු හැදුනම ඔය කියන විදියට පස්සට අත්දෙක දාන් කරන්නෙ අලිය නොදිරන දෙයක් කාල එක හිරවෙලා කක්ක යන්නැති වුනම.. හසා කියන විදියට සාගර ඔය හිරවෙලා තියන දේ එලියට ඇද්ද ගමන් නාන්න පුළුවන් කක්ක හැලියක්ම.. බලං ඉමු..🤔🤔🤔😜😜😜😂😂🤣🤣🤣🤣

  • @tharindujayawardhana8219
    @tharindujayawardhana8219 ปีที่แล้ว +4

    වලහගේ පුකේ බදාම සීන් එකයි . අලියගෙ පුකේ ඔලුව දාන එකයි දෙකම නියමයි. මේ දවස් වල පොහොට්ටු කාරයන්ව නියමෙටම ට්‍රොල් කරපු වීඩියෝ එකක් .. රිදෙන්නම වැදුනා...

  • @chandikajayasena5297
    @chandikajayasena5297 ปีที่แล้ว +20

    සාම්ප්‍රදායක ක්‍රමයෙන් අයින් වෙලා මේ ඉදිරිපත් කරන විදිහ හරි මරු.
    ඒක තමයි change එක.
    ජයවේවා. ❤

    • @thanotorious7561
      @thanotorious7561 ปีที่แล้ว +4

      ළිං මඩියෝන්ට අලුත් තමා

    • @GK-kh4pz
      @GK-kh4pz ปีที่แล้ว

      @@thanotorious7561 උඹ තමා ලිං මැඩියා

  • @ruwanprasad3483
    @ruwanprasad3483 ปีที่แล้ว +16

    තව ඉවසමු බුදු දහමට දැන් රැල්ලට ගහන්නේ මේවා බල බල ඉවසගෙන ඉන්න නිවට ජාතියක් ලැජ්ජයි ලෝකේ එකම රට මම නම් දැක්ක මෙහෙම නිදහසක් දීපූ සිංහල බෞද්ධ රටේ බුද්ධාගමට ගහන ගැහිල්ලක් බුදු දහම එහෙම උබල කියනව වගේ එකක්ද ? එහෙම නැත්නම් සාස්තර කියන ආගමක් ද? කාලාම සූත්‍රයේ දේශනා කරන්නේ මේක මම කියන නිසා පිළිගන්න එපා කියලා උබලට මේවට වන්දි ගෙවන්න වෙයි බුද්ධාගමට ගහන එක දැන් trend එකක් මරු ....ඇයි උබලා මේ තරම් මුතුගල සර්ට ගහන්නේ තිස්ස ජනනායක සර් නම් අඩුම දේශපාලන කලා කියමු කාලයක් ඒත් මුතුගල ලමයින්ට දෙන්නේ කොච්චර හොද ආදර්ශද ඒ දේවල් රටේ අන්නගතේ භාර ගන්න ඉන්න ලමයින්ට කියලා දෙන එක ගැන සතුටු වෙන්න ඇයි මෙහෙම මුන් ගහන්නේ හේතුව මේකයි ඒවගේ පව් පිං දන්න විනයක් ඇති සමාජයක් බිහි උනොත් මුන්ට කැම්පස් වල නවක වදය දෙන්න බෑ ඒව වල මුන්ගේ න්‍යායන් ගෙනියන්න බෑ මෙන්න රට වෙනස් කරන්න යන සෙට් රටේ ප්‍රස්න වෙනයි මුන් කතා කරන්නේ වෙන දෙයක් මුන් කියන විදිහට දැන් මේ ලංකාව මෙතනට වැටෙන්න එක හේතුවක් තමයි බුද්ධ දර්ශනය එක තොපි ඉස්සෙල්ලාම මොනදේ උනත් ඒක ගැන විවේචනයක් කරන්න කලින් ඒ දේ හරියටම අධ්‍යණය කරල ඉදපල්ලා ....මේ රට කවදාවත් ගොඩ ගන්න බෑ ඒකයි ඇත්ත පොහොට්ටු කාලකන්නි ඇතුලු සියලුම දේශපාලුවෝ අවුරුදු 74ක් තිස්සේ මේ රට කෑව ඒක අනිවාර්යයෙන්ම පිලිගත යුතුයි ජේවීපි වගේ ඉන්න සෙට් එක හැබැයි මේ රටේ තියෙන දේශපාලන අස්ථාවරත්වය ඉස්සරහා මුන් මුන්ගේ අසික්කිත මත බොහොම කපටිකමින් ජනගත කරනවා .... ලොකුම ප්‍රස්නයක් ඉස්සරහට එන්න කිට්ටුයි .....බුදු දහමේ අවසානය සියලු සත්වයාගේම අවසානයි මේව බුදු හාමුදුරුවෝ දේශනා කලා 2500 අවසානයේ මේ යන්නේ ඒ පැත්තට සියලු දෙනාටම සත්‍ය අවබෝධ වේවා .... 🙏

    • @Rdot19
      @Rdot19 ปีที่แล้ว +3

      True bro

    • @cutieback
      @cutieback ปีที่แล้ว

      Heart attack hadei ambo ambo😂😂

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว +2

      මට ප්‍රශ්නය පොහොට්ටුව විතර ද අවුරුදු 74ක් තිස්සෙ රට කෑවෙ? නෑ, ආණ්ඩුව කරපු හැම පක්ෂයක්ම ඒක කලේ. බුදුදහම ගැන ඔබ කියපු මතයට එකඟයි. ඒත් බුදුදහම දර්ශනයක් නොවේ. දර්ශනයක් යනු කාගේ හෝ මතයකි. බුදුරජාණන්වහන්සේ බොහෝ කැපකිරීම් කොට සොයාගත්තේ සත්‍ය වශයෙන්ම පවතින තත්වයයි. එය මෝහයෙන් මුලාවූ අපට පේන්නෙ නෑඅ. ඒ සඳහා මනා කැපවීමෙන් ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කරන්න ඕන. ඒක කවුරුත් දන්නා කම්මස්සකතා සම්මාදිට්ඨියට නොදැනේ.

    • @PTECSW
      @PTECSW ปีที่แล้ว

      පරාභව සූත්‍රය නෙමෙයි කාලාම සූත්‍රය.
      බුදු දහමයි මුතුගල, ජනනායක සර්ලයි පටලවා ගන්න එපා. බුද්ධ ධර්මය වනසන්නෙ බුද්ධ ධර්මය පිටින් තමුන්ගෙ මතය පතුරන මේ වගේ සෙට් එක තමා

    • @ruwanprasad3483
      @ruwanprasad3483 ปีที่แล้ว +1

      @@codesl මුතුගල සර් කියපු වැදි බණ කියපන්කෝ එතකොට බණ කියන්න පුලුවන් ධර්මය සාකච්ඡා කරන්න පුලුවන් හාමුදුරුවන්ට විතරද මේ රටේ ?

  • @maxa07
    @maxa07 ปีที่แล้ว +2

    "OFFENCE wenna epa malli" (27:08)... ingrisi wachana pavichchiyedi hariyata pavichchi karamu...
    Offence = noun ekak
    Offend = verb
    Correct usage: "Offend wenna epa malli..."
    meka godak ahila thiyenawa oyagollonge videos wala.. eakai niwaradi karanna kiyala hithuwe (apahasayakata nowe).

  • @sajanipriyadarshani6026
    @sajanipriyadarshani6026 ปีที่แล้ว +18

    ඇත්තටම අපේ රටට ඕන 'චරිත' නෙමෙයි 'මත'.ඒ මතයන් ගොඩ නැගෙන්න..හිත්වල හැංගිලා තියෙන ගොඩ නැගිච්ච මත කරලියට එන්න ඔයාලා හොඳ පරිසර තත්වයක් නිර්මාණය කරනවා..ඒක ඉතිහාසාත්මක මෙහෙයක්.

  • @rochanamjj2050
    @rochanamjj2050 ปีที่แล้ว +3

    තිස්ස ජනනායක නුත් ටිපර් වෙලා මුතුගලට සදකත් ගහපු ගැහිල්ලට.
    ඊළග පාර තිස්ස ජනනායක ගැනත් කියන්න.

  • @ravinduthikshana341
    @ravinduthikshana341 10 หลายเดือนก่อน +3

    මාස 11 කලින් අපෙ මුතුගල සර්ට නෝන්ඩිය දාන්න හදපු ගොං pod එක බලන ගමන් ඉන්න මම 😎

  • @alphaking_org
    @alphaking_org ปีที่แล้ว +3

    විදයාව ඕනෑවට වඩා ඉගන ගන්න ගියාම අමු පිස්සෙක් වෙනවා 😂 අපිට වැඩක්ද ඩයිනෝසරයන් ගැන පෘථිවිය පැතලිද ගෝලාකාරද කියන මිනිස්සුන්ට එදිනෙදා සමාජයේ ජීවත් වෙද්දි ඇතිවෙන අවශ්‍යතා ඉටු කරගන්න යොදා ගැනීම වටින්නේ විදයාව ඕනෑවට වඩා ඇගට ගන්න ගියාම ජීවත්වී අසීරුයි සමාජයේ අනික කෙනෙක්ට මඩ ගගහා දියුනු වෙනවට වඩා සමාජෙට වැදගත් දෙයක් කරලා දියුනු වෙන එක ගොඩක් වටිනවා අපේ රටේ හෙන දාර්ශනික ටෝක් දෙන පොරවල් නම් ඉන්නවා ඒ උනාට කටින් බතල හිටෙව්වට වැඩේ කරන්න කෙනෙක් නෑ එකට දාහක් තර්ක කරන්න උන් නම් ඉන්නවා ඒකෙනේ අපේ රට මෙහෙම තියෙන්නේ එකි නෙකාට මඩ ගගහා ඉන්නවා විතරයි කරන්නේ තම තමාගේ මතේ ඉදිරිපත් කර කර ආතල් ගන්න එකක් කරන්නේ හැම දාම අපේ රට එක තැන පල්වෙවී ඉන්න වෙන්නේ අපේ රට දියුනු කරන්න බෑ කවදාවත් කරනවනම් මේ රට 😑 මේක විකුනලා දාන්න තිබ්බේ ඇමරිකාවට mcc ගිවිසුමෙන් අඩුම ගානේ වීසා හරි හම්බෙනවා ඇමරිකාවට යන්න 😏 විවුස් ගන්න කැ# වැඩ කරන්න එපා 👍

  • @Nikeshthawaraj
    @Nikeshthawaraj ปีที่แล้ว +6

    මුතුගල sir ගෙම පන්ති යවන්න biology වලට ❤️❤️❤️
    මුතුගල sirwa පෙන්නන බැරුව ඉදියේ ඔයාලා දෙන්න නිසා ඒ sirට ගරු කරන්න හිතුනා 😘😘😘

    • @Nikeshthawaraj
      @Nikeshthawaraj ปีที่แล้ว +1

      @@DNawajana හසලකයයි මංජුයි නතාශා කියන අපයෝජනයට ලක් උන ලමිස්සියි කියන්නෙ මේ රටේ ඉන්න චාටර් ම සෙට් එක මුන්ට තියෙන්නෙ ආගම් විරෝධී සංකල්ප විතරයි ... මුන්ව කොහෙන් වත් ගනන් ගන් නෑ..ඒ සෑර්ගෙ clz යවන්න එපා කියනවා මුන් දෙන්න ඒක යන උන්ගෙ දෙමව්පියෝ තීරණය කරයි ..
      මුන් වගේ ගොඩාක් ගලි බවුසර් ,කුනු 🚚 ඒ සර්‍ර් හින්දා ගේමක් ගහ ගත්තා ... ඒ සර් කිසිම තැනක කාටවත් මඩ ගහලා නෑ..

  • @pathumsiriwardana9034
    @pathumsiriwardana9034 ปีที่แล้ว +2

    හිස් කතාබහක් , මඩ සහ විවෙචනය විතරයි , පලදායි දෙයක් na, වාචාල කමට කියවනවා, යමක් විග්‍රහ කරද්දි raamuwa chanell එකේ රන්දික සර් වගේ බුද්ධිමත් විදියට කරන්න

    • @SajanaMendis-ic5mg
      @SajanaMendis-ic5mg ปีที่แล้ว

      ඉතින් මහත්තයො මේ දේශනයක් නෙමෙයි 😂මේ විහිලු කරන්නෙ.......හයියෝ ඔයාල ට්‍රොල් වෙන්න එපා...ඔයා රාමුව නාලිකාව බලන විදින ඉගෙන ගන්න කෙනෙක්නම් ඔයාට මේක විහිලුවක්‍ය මේකත් සමසිතින් බාරගත යුතුයි කියල තේරෙන්නොනෙ..අනික මේකෙ ගන්න දෙයක් නැ කියනවනම් හා ඉතිම්....😊

  • @janithshashi4772
    @janithshashi4772 ปีที่แล้ว +32

    Science ගැනවත් බුදුදහම ගැනවත් ගැබුරින් ඉගෙන ගත්තෙ නැතිඋන් ඒව ගැන දාර්ශනික ටෝක් දෙද්දි පුකෙනුත් හිනා යනව😅

    • @nimanthaneranjan9697
      @nimanthaneranjan9697 ปีที่แล้ว

      සිරාම 😂😂

    • @Nikeshthawaraj
      @Nikeshthawaraj ปีที่แล้ว

      😅👌

    • @yasithlakshitha564
      @yasithlakshitha564 ปีที่แล้ว +1

      Comedian කෙනෙක් නේ

    • @civicrulz2000
      @civicrulz2000 ปีที่แล้ว +2

      මුතුගලවාදීන් සහ බයියො වගේ මේවාට හිත රිද්දවගන්න එපා... මේව කොමඩිනෙ.

    • @PWGaming-rb6gc
      @PWGaming-rb6gc 11 หลายเดือนก่อน +1

      Ahanne natuva ube wadak balaganimko 😂

  • @dinirup.jayavihan6545
    @dinirup.jayavihan6545 ปีที่แล้ว +14

    සදකත් කියනවා කැළණිය වැන්දාම පව් නතරවෙනවා කියලා ඒ මොන පචයක්ද කියලා කියනවා..ඒත් ඒකේ ඇත්ත අර්තය කල්‍යාණ මිතුරෙක් හම්බුනාම පිනට යොමු වෙනවා කියන එක..ඒ නිසා බුදු දහම ගැන නිවැරදිව ගැබුරට සොයා බලන්නේ නැතුව ඒ ගැන කතා කරන්න එපා..අනික විශේශයෙන් කියන්න ඕනේ බුදු හාමුදුරුවෝන්ට නෙලුම් මල් තියන්නේ ඇයි කියලා බුදු දහම දන්න කෙනෙක් ගෙන් අහලා බලන්න..

  • @dinindukuruwitabandara979
    @dinindukuruwitabandara979 ปีที่แล้ว +17

    1. කැකිරි බැලුවෙ නෑ. බලන්න එන්න ඕනෙ.
    2. හසා and බෘනෝ මරු blend එක. වැඩේ next level. Queenගෙ අවමගුලෙ ඉදන් තාම බලනවා. මේක මේ අවුරුද්දෙ මාර්තු වගේ පටං අරං තිබ්බනං හික් ගෑවෙනවා. Anyways Good luck.
    3. නිකං හිතුන දෙයක් තියනවා, සමහර විචාර වගේ දේවල් හරි ඔගොල්ලොන්ට topic එකක් කරගන්න පුලුවන් දේවල් හරි අපිට ලියාගන්න විදිහක් තිබ්බනං මරු කියලා හිතෙනවා මැද්දෙ ඔලුවට එන දේවල් ගැන හිතුවම.
    ජය ✌🏽

  • @gamereaper6067
    @gamereaper6067 ปีที่แล้ว +8

    ඔන්න ගොබ්බයො දෙන්නට මගෙනුත් report එකක්😂 මහා වියත් ජෝකර් කෙනෙක්🙂

  • @kushanmadhushan803
    @kushanmadhushan803 ปีที่แล้ว +35

    මම මේ video එක බලල නෙවෙයි comment එක දාන්නේ..පැයක් නිසා පස්සේ බලනව.. ආදාල නැත්නම් කමක් නෑ ඒත් කියවන්න.... මමත් නිරාගමිකයි...ඒත් මං eastern philosophy වල හරයක් තියෙනව කියල හිතනව...මම math,physics ඉගෙනගන්න කෙනෙක්...මුතුගල sir කිව්ව දේවල මාත් විරුද්ධයි...mek political කෑල්ල මට තේරෙන් නෑ...මට කියන්න වෙන දෙයක්...
    1.අර හාදය කිව්ව සමහර science දේවල් වල පොඩි අවුල් තියෙනව...ඒගැන ලොකුවට කියන්න නෑ මොකද්ද මේක නෙවෙයි main දේ..ඕන නම් මලින්ද අයියගෙන් අහන්න අවුල් ටික පෙන්නාවි...
    2.බුද්ද දර්ශන මේ අපිට එදිනෙදා ඇහෙන බණට වඩා සෑහෙන deep කියන දේ මං believe කරනව..මට ඒක prove කරන්න බෑ.මං ඒහැන දන් නැති නිසා....ඒත් මට ඒ ගැන study krnne inne... ලංකාවේ අවුරුදු ගානක් politicians ලා අන්ද භක්තිය use කරලා මේක හරය දූෂණය කරලා ඒ මදිවට මෝඩ මිනිසුන් ටිකක් හදල ඉවරයි....මට හිතන්නේ ඔයාලා ඒකේ අනිත් පැත්තේ අන්තයටම යනව වගේ....මිනිසුන් මේ දෙයින් සෑහෙන ඈත් කරන්න හදනව වග්වෙ...too much.... අලුත් රටක් දකින්න මමත් හීන දකිනව....ඔයාලට පුළුවන් බුද්ධ ආගමේ අන්ද භක්ති attack කරනව වගේම මේක බුද්දිමත්ව කිරල මැනින්න පුළුවන් පිරිසක් බිහි කරන්න....ඔයාලා හොදටම දන්නව එහෙම පිරිස අඩුයි කියලා....ඒකනේ අර video එක කර උඩ තියං ඉන්නේ...ඒකේ හිරි වැරැද්ද හොයන් නෑ.... දර්ශන පැත්තකින් තියමු....ආගම වටේ cultural එකක් තියෙන....ඒක ලස්සයි මං නම් කියන්නේ....මං යෝජනා කරන්නේ මේ හොද සහ රහ කෑලි බුද්දිමත්ව ගන්න පිරිසක් බිහි කරන්න....රටේ දැනමත් ආගමික වහලුන් ඉන්නව...මේ කරන දේ නිස නිරාගමික වහලුන් බිහි වුනොත් මොකද කරන්නේ....අපිට ඕන මද්‍යාස්ථ චින්තකයින්....ඕන දේක හරි වැරැද්ද කිරන්න පුළුවන්....

    • @Epic_Kitten
      @Epic_Kitten ปีที่แล้ว +9

      Agreed
      හැම දෙයක්ම උපරිම ප්‍රතික්ෂේප කරන්න එපා හසා
      ඒක මෝඩකමක්...😄😄😄

    • @thanotorious7561
      @thanotorious7561 ปีที่แล้ว +3

      එකගයි. මුං හෙන අන්තගාමීකයි

    • @rseshanthemiya1594
      @rseshanthemiya1594 ปีที่แล้ว +2

      Video එක ඔබ නැරඹිය යුතුමයි.

    • @soba.dahama6977
      @soba.dahama6977 ปีที่แล้ว +1

      Lankawe.minissunge.gootrika.bhawaya.neti.karana.kan.mukuth.karanna.bee.ban.🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔

    • @hli288
      @hli288 ปีที่แล้ว +6

      agreed ! මාත් මේ කතන්දර අස්සෙ හිතා ගත්තා බුද්ද දර්ශනය ගැඹුරට ඉගෙන ගන්න ඕනි කියලා. මොකද අද බුද්ධාගමේ කියන අය බුද්ධ දර්ශනය ගැන දන්නෙ පිටින් පේන සරල දේ විතරයි. බොරු මනස්ගාත තමා මිනිස්සුන්ට බණ කියනවා කියල කියන්නෙ බහුතරයක් අය. ඒ වගේම විද්‍යාව ගැන දන්න දාර්ශනිකයොත් දන්නෙ විද්‍යාව ගැන විතරනෙ, දර්ශනය හරියට ඉගෙන ගෙන නෑ. මේ දෙකම හරියට තේරුම් ගන්න ආසාවක් ඇති උනා.

  • @SarasiJeewanthi
    @SarasiJeewanthi ปีที่แล้ว +2

    හීනියට නොදැනෙන්න වගේ NPP එකට ගහනවා. හැබැයි එහෙම නෙවෙයි වගේ රඟපානවා. හැබැයි ඒක පේනවා.

  • @ashi1221
    @ashi1221 ปีที่แล้ว +5

    තිස්ස සර්ටයි ජනකායක සර්ටයි අපහාස කරන ,මනුස්සයෙකුට හරියට කතා කරන්නවත් දන්නේ නෑනේ. ඔයාලගේ බුද්ධි මට්ටම පේනවා හොඳට

  • @dinujayaranathunga4031
    @dinujayaranathunga4031 ปีที่แล้ว +1

    මුන් දෙන්නත් එකෙක්ට විතරක් වහල් වෙලානෙ.සදකත් කිව්ව ඒවවලත් ගොඩක් ඒව වැරදියි.රැල්ලට එයාගෙ පැත්තට කතාකරනව.

  • @nash_Toronto
    @nash_Toronto ปีที่แล้ว +18

    මුතුගල දන්න බුද්ධාගමකුත් නෑ, සදා දන්න විද්‍යාවකුත් නෑ. හසා & බෲනෝ තමයි සියල්ල දන්නෙ. 🤣🤣🤣

  • @neth196
    @neth196 ปีที่แล้ว +2

    සදකත් එක්ක තර්ක කරන්න බැරි කමට ඒ කියන වචන වලටම රෙස්පෙක්ට් කරල අපි ඔහු හරි කියල හිතනව....ඔහුගෙ තර්ක බිදින්න පුලුවන් ඒවනම් ඒක වෙන්නෙත්... ඒ විශය පිලිබදවම දන්න කෙනෙක්ට විතරයි..කොහොම නමුත් අපි දෙයක් අපේ ඇසින් දැක හදාරන තාක්......බුදුදහම තුල හෝ විද්‍යාව තුල යන දෙක තුලම අපි මිත්‍යාවක් හදාගෙන ඉන්නවා වෙන්නත් පුලුවන් මේ වෙද්දිත්😑😑😑😑

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว +1

      ඒ කතාවෙ ඇත්ත ක් තියෙනවා .

  • @dhammarakkhitha
    @dhammarakkhitha ปีที่แล้ว +11

    මේක පොඩි යෝජනාවක්,
    කාටහරි හොද පර්යේෂණ නිබන්ධනයක් කරන්න පුළුවන්
    ‘සාගර කාරියවසම්ගේ fresh conference මාලාව’
    අනිවා A+

  • @anuhsasandhya5682
    @anuhsasandhya5682 ปีที่แล้ว

    නියමයි අදත් .. සදකත් ගෙ වීඩියෝ එකේ ලින්ක් එක දාන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ..

  • @KR_Bimsara
    @KR_Bimsara ปีที่แล้ว +14

    SL vlog අඩේ පිස්සුද උබලට උදේ පාන්දර හිනස්සලා මරන්නද හදන්නෙ 😂😂😂😂❤❤❤❤

  • @janakagunasekara3863
    @janakagunasekara3863 ปีที่แล้ว +4

    බුදු දහම දැන ගෙන කතා කර නම් වඩාත් හොඳ යි .මම මුතුගල ගැන දන්නෙ නැහැ .සදකත් නම් ලාමක මොඩයෙක් ,එතකොට එයාව උඩ තියාගත්ත ඔයාලා කොච්චර මෝඩයා වෙන්න ඔනෙද ?

    • @IsuruFernando-is9qj
      @IsuruFernando-is9qj 2 หลายเดือนก่อน

      yako uda thiyaganna epa kiyala kiyanawa sandakathwath.. video eka aga wenakanma balala indapan

  • @samansaman8307
    @samansaman8307 ปีที่แล้ว +4

    මුන් දෙන්න දිහා බලන් ඉද්දි පව් කියලාත් හිතෙනවා. දාර්ශනිකයෝ හැමතැනම😂😂😂

  • @danushkawickramarathna2605
    @danushkawickramarathna2605 ปีที่แล้ว +2

    අනුන්ගේ කුනු අදින උබ දාර්ශනික යෙක් වෙන්න හදන විදියට මම කැමතියි ..වෙන්න බැරි උනත් උත්සාහය හොදයි...නමුත් උබත් මඩෙන් ජීවත් වන පරපොශිතයෙක් විතරයි

  • @joycekariyawasam4674
    @joycekariyawasam4674 ปีที่แล้ว +11

    Great program. Thank you every one.

  • @වීරසිංහ-ඪ2ච
    @වීරසිංහ-ඪ2ච ปีที่แล้ว +2

    පන්ති කරලා නම හදා ගන්න එකයි, නම හදාගෙන පන්ති කරන එකෙයි වෙනස තමයි ඔය, පොඩි උන් පව්

  • @slcurtainshub3459
    @slcurtainshub3459 ปีที่แล้ว +6

    ලංකාවේ එක තැන හිතන මිනිස්සුන්ට හිතන්න දේවල් හොයලා දෙනවාට තෑම්ස් හසා with sl vlog family ❤

    • @sandeepmadhu9363
      @sandeepmadhu9363 ปีที่แล้ว

      Ane hukee... ubalage minmen hamowama maninna epa...

    • @lakshannimalka6721
      @lakshannimalka6721 ปีที่แล้ว

      ඔව් නේ විකටයෝ science දන්න එකක් යැ😂

  • @SarasiJeewanthi
    @SarasiJeewanthi ปีที่แล้ว +2

    හීනියට ඇඟට පතට නොදැනි NPP එකට ගහනවා. හැබැයි ඒක ටිකක් පරිස්සමෙන් කරන්නේ

  • @akalankavishwa2323
    @akalankavishwa2323 ปีที่แล้ว +23

    ඔව්, මෙතන ඔක්කොම අවසානයෙදී තමන්ට රුචි දේ උනාම ඒ පැත්ත ගන්නවා..
    සදකත් දක්ෂයෙක් අනිවාර්යයෙන් මුතුගල දන්න බුදු දහමක් නෑ 🤦 ඒ වාදී වෙලා ගුරු භක්තියෙන් බයෙන් කියන ඕනෙම දෙයක් පිළිගැනීමම මිත්‍යාවක් ( මිත්‍යාව දෙකේම තිබ්බා පුළුල් දෙයක් මොකක්ද මිත්‍යාව කියන්නෙම කියල )..
    දෙපිලට බෙදිලා දෙදෙනාගේ මතේ සරණ යන අය මිසක් මැදින් බලන අය නම් මම දන්නෑ , මෙතන ඒ සහෝදරයා ඔහු සංවේදි විෂයක් ඔහුගෙ සමාජයේ අනෙක් පුද්ගලයන්ට ගොනුකරගන්ට බැරි කාරණා ටිකක් කියනවා දැන් තියන දත්ත මත පදනම් වෙලා. විද්‍යාව කියන්නෙම විදික්‍රමයක් සිංහලෙන් විද්‍යාව සහ science දෙකක් ඇත්තටම science කියන්නෙ scientific method එකක්..
    මෙතන සදකත්ගේ ප්‍රකාශය රැඩිකල් විදියට ඔහු සමාජ ගත කරනවා මොකද ඔහුට අභියෝගයක් හෝ සංවාද ඔහු ගෙනාව විසංවාදයට ලක්කිරීමක් අපේ සමාජයෙන් නොකරන බව සහ එවැනි අත්දැකීමක් අපේ සමාජයේ නැති හින්දා වචන අල්ලන් එල්ලෙන හින්දා සංකල්ප ගැන අපි දැන්නෑ .. 🤦🤦
    අපි විද්‍යාව දන්නෙත් නෑ බුදු දහම කොහොමත් දන්නෑ ..
    දෙකේ වෙනස ඒ කියන්නෙ සාපේක්ෂ දත්ත මත පදනම් වෙලා සරල නමුත් මිනිස් මොලයේ විෂ්මිත දේ science වන ජීවිතයේ භෞතික පහස සහ තම අවබෝධයෙන් තම ස්වයං අධ්‍යනයෙන් වැඩිය යුතු දහම අතර වෙනස දන්නෙත් නෑ..
    බුදු දහම පොතෙන් 84000 විනය සුත්‍ර අභිධර්මයෙන් අවබෝධ කරගැනීමම මිත්‍යාවක් මොකද මුළු ත්‍රිපිටකයම කියෙව්වත් එය බොරුකිරීමට යන කෙනෙක්ට ඒක කොහොමත් ව්‍යාර්ථයක් මොකද අවබෝධ කරගන්ට ඕනෙ දෙයක් scientific method එකකින් බලන එක 🤦🤦🤦
    දෙක දෙකක් සාපේක්ෂ පරණ අළුත් සහ සම්මුතික වචන එක්ක එල්ලිලා ඔහු දෙන උදාහරණය බැලු බැල්මට ඇත්ත කියල සාපේක්ෂව කෙනෙක්ට පෙනුනනට ඒකත් තව කෙනෙක්ට අඩුවක් විදියට දකින්ට පුලුවන් ...
    කෙසේ වෙතත් ආගමික ඇලීමේ හුරවුණ අයට ඕක ද්වේශයෙන් අරන් පෞද්ගලික මත ඉදිරිපත් කිරීමට ඒ සහෝදරයගෙ එක යොදා ගන්නවා මොකද ඒ පැත්තෙන් එන තර්ක කොහොමත් බහුතරය ආගමික ඇලීමකින් එන දෙයක් මිසක් බුදු දහම අවබෝයෙන් එන දෙයක් නෙවෙයි ..
    මෙතනදි ඒ සහෝදරයා ප්‍රබලයි සහ ඔහු වාදී වෙන අයත් ආගමික අන්තයෙන් මිදිලා අනෙක් අන්තයට යනවා ඔක්කොම දැන්නෑ භාෂාත්මක ව්‍යවහරේ ප්‍රබලත්වය දෙපිලකට බෙදිලා ඔක්කොම ඇරගන්නවා හින්ට් රණ්ඩු නෝක්කාඩු අරවා මේවා ඔක්කොම කරනවා..
    අවසාන වශයෙන් මේක මැදින් බැලුව කෙනෙක් ඇත්තටම බුද්ධිමත්නම් ඇලෙන්නැත්තන් අන්තයකට ඇත්තටම තේරේනවා ඒ සහෝදරයා ඔහුට ඕනෙ තැන ඔහු පටු කරලා තව තැන් වල ඔහුට ඕනෙ විදියට පළල් කරනවා මතෙ,
    හොදම උදාහරණයක් :- විද්‍යාව වෙනස් වෙනවා කියන ඔහුම තව විටෙක යමක් පිළිබදව ඒකාන්ත නිගමන වලට එළෙඹෙනවා වෙනස් වීම අවබෝධ නැතුව ..
    මෙතන tution උන්මාදය සහ ලමයි අන්ධ කරන පියවරු නමින් පෙනී ඉන්න කෘතිම මනුස්සකම් සෙනෙහස පාන උදවියට හොද පාඩම් මොකද ඔවුන්ට අවශ්‍ය ප්‍රාග්ධනය මත ඉදි වෙන වෙලදපොලේ කොටස දැනුවත්ව හෝ නොදැනුවත්වම ලංකර ගැනීමම පමණි..
    අනෙක් දේ සදකත් මේ මොහොතෙර් ඔහුගෙ විෂය සම්බන්ධව භාවිතා වෙන විදිය මේ ෆ්ලැට්ෆෝම් එකෙ වෙන සාපේක්ෂව කෙනෙක් භාවිතා නොවෙන හින්දා සහ ඔහුගෙ අධ්‍යනය ඔය comment කරන අය නොදන්න හින්දා ඔහු මේ වෙලේ ප්‍රබලයි සහ ඔහු අනික ඇත්තටම දක්ෂයෙක් කිසි විවාදයක් නෑ..
    ඔහු ඉදිරිපත් කරපු දේ පවා තව ගැඹුරට හොයා බැලුවොත් ඒ විද්‍යාත්මක කරුණු ගැන තව කෙනෙක්ට ඊට වඩා වෙනත් නිගමනයක් දෙන්ට පුලුවන් වෙයි..
    අවසාන වශයෙන් ඔහු ජයන්ත චන්ද්‍රසිරි මහත්තයගෙ පුතානෙ එතකොට තාත්තා දුන්න අනිවාර්යයෙන් වටිනාකමක් තිබිය යුතුයි නෙ,
    ඉතින් එතුමා වගේ දක්ෂ අධක්ෂක වරයෙක් අවරෝහණයට ගිහින් අවසානයේ නතර උන දේශපාලනික දෘෂ්ඨිය මේ තරුණයාට නොවේවා..
    තාත්තා අවසානයේ රජතුමාගෙන් පස්සෙ පුතාට රජකම යන්ට දේශපාලනික දුන්න පණිවිඩය මේ රටට වගකිවයුතු කෙනෙක් විදියට රජකතා වලින් නැවතුන විකිණෙන කෙනෙක් උනා කියන එක මගේ මතෙ... 🤦🤦🤦

    • @dineshpriyankara6268
      @dineshpriyankara6268 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් හරියටම හරි...අර ගැල් දෙකක් උදාහරණයට අරන් නිගමනවල එලබුනු එක අවබෝදයෙන් හිටිය කෙනෙක්ට හොදටම ඇති...සදකත්වාදයක් මේක

    • @senu5554
      @senu5554 ปีที่แล้ว

      👍👍👍

  • @sandunperera4990
    @sandunperera4990 ปีที่แล้ว +17

    මේකෙදි මෙතුමල මැද මට්ටමක ඉදන් මතයක් කියන්නෙ නෑ
    තනිකරම එක අන්තයක ඉදන් කියන්නෙ මෙයාල තමන් අකමැති දේවල් වල ගතයුත්ත ගන්නෙ නෑ හොද දේ කියන්නෙ නෑ හොදත් නරකෙන්ම යටපත් කරල දානව😊

    • @chamilaamarasekara4913
      @chamilaamarasekara4913 ปีที่แล้ว +2

      ඔබ හරි

    • @udayakumara9748
      @udayakumara9748 ปีที่แล้ว

      මුන් ඉතින් අපි ඕවා කිව්වම උත්තරයක්වත් දෙන්නෑනේ බන්. සියල්ලදත් වගේ උන් දෙන්නත්😂😂😂

  • @slstory6160
    @slstory6160 ปีที่แล้ว +2

    Colombo වලින් පිට මේ වැඩේ කරන්න බැරිද??

  • @ravinduathapaththu2817
    @ravinduathapaththu2817 ปีที่แล้ว +67

    හසා කියන්නෙ ඇත්තටම Comedy කාරයෙක් තමා කියල ඔප්පු වෙන Point එකක්...😂

    • @srileader8252
      @srileader8252 ปีที่แล้ว +2

      අමෝ අමෝ බෞද්ධයෙක්😂

    • @amaludayanga7259
      @amaludayanga7259 ปีที่แล้ว

      th-cam.com/video/PSrrzgTqhlI/w-d-xo.html

    • @ravinduathapaththu2817
      @ravinduathapaththu2817 ปีที่แล้ว +18

      @@srileader8252 ඔව් මචං මම බෞද්ධයෙක්.

    • @tharakajayalat6967
      @tharakajayalat6967 ปีที่แล้ว +2

      p#ke badama piha dagaththa neda?

    • @ravinduathapaththu2817
      @ravinduathapaththu2817 ปีที่แล้ว +20

      @@tharakajayalat6967 නෑ.මම අදහස් කරේ හසා කියන්නෙ ඇත්තටම කොමඩි කාරයෙක් තමා කියල.මොකක්ද ඒකෙ වැරැද්ද?අනුන්ගෙ පුකවල් වල බදාම හොය හොය යන රැඩිකල් නිරාගමික ඔබතුමාට මාගේ කමෙන්ටුවෙන් ටිපර් වීමක් සිදු වී ඇති බව පෙනේ😂

  • @tuanshuhood6725
    @tuanshuhood6725 ปีที่แล้ว +10

    Kindly Practise your Religion without Disturbing others Life and please allow others to Live Life as they like ...Respect 🙏

  • @asipatha3390
    @asipatha3390 ปีที่แล้ว +6

    අනේ...උබලටත් mike හම්බ උනාම..🤣🤣 මොලයද පරිණාමය වෙන්නේ...එහෙම බැලුවොත් ඔයා කතා කරණ දේවලුත් විකාර? එහෙම පරිණාමය වුනා නම්..මම ඉගෙනගන් නෑ කොල්ලෝ...?

  • @sanjanaanuradha7324
    @sanjanaanuradha7324 ปีที่แล้ว

    මේ ලෝකෙ හොඳ නරක තියෙනවා එක එක්කෙනා ලෝකය පිළිබඳව විවිද මත ඉදිරිපත් කරනවා හැබැයි තමා ඉදිරිපත් කරන මතය තහවරු කරන්න උත්සහ ගන්නේ නෑ හැබැයි තමා දරණ මතයට විරුද්ධව යම් කෙනෙක් මතයක් ඉදිරිපත් කරන විට එය කියන එක කඩන්න කුණුහරුප කියනවා මිසක් එය තහවරු කරන්න එක එක්කෙනාට චෝදනා කරනවාට වඩා එය තහවරු කරන්න සාක්ෂි සහිතව කරුණු ඉදිරිපත් කරන්න මම උපතින් බෞද්ධයෙක් උනත් බුදු දහම පිළිබඳව හොඳට තේරුම් ගත් නිසා මම විශ්වාස කරන්නේ බුදු දහම අපි නිතරම විඳවනවා ලෙඩ උනත් කැමති දේ නොලැබුනත් බලාපොරොත්තු කඩ උනාමත් වයසට ගියත් විඳවනවා ඒ නිසා අනුන් විවේචනය කරනවාට වඩා යම් කෙනෙක් ඉදිරිපත් කළ මතය බොරුනම් එය බොරුයැයි ඔප්පු කරන්න සාධක ඉදිරිපත් කිරීම වැදගත් එය සාක්ෂි සහිතව

  • @chandanaranasinghe7197
    @chandanaranasinghe7197 ปีที่แล้ว +36

    සඳකත්ට කියලා ඩෝල්ටන්ගේ පරමාණුක වාදයම ඔප්පු කරන්න කියන්න 😜😜 ඒකම තමයි ඇත්ත කියලා 😜😜😜

    • @shehan_SRI
      @shehan_SRI ปีที่แล้ว +1

      ම්ම්ම්ම්ම් ... ඇවිල්ල වගෙ

    • @pasinduXxx
      @pasinduXxx ปีที่แล้ว +2

      බයියෙක් ඇවිල්ලා

    • @chandanaranasinghe7197
      @chandanaranasinghe7197 ปีที่แล้ว

      @@pasinduXxx දාර තැරි පොල් කාවයිකෙුට රිදිලා

    • @pasinduXxx
      @pasinduXxx ปีที่แล้ว

      @@chandanaranasinghe7197 බයියො කාලෙත් ඒක විනාශ වෙන ජීවින් ටිකක් .ඉස්සර වගෙ බයිගහනයක් දැන් නැ .

    • @chandanaranasinghe7197
      @chandanaranasinghe7197 ปีที่แล้ว

      @@pasinduXxx ඥවිපේ පැපොල් ඇට ලොන්තයෝ ඉන්නවා

  • @sandyvlogssl1245
    @sandyvlogssl1245 ปีที่แล้ว +1

    මම මෙක bulletin vedio එකකත් comment කලා. Short vedio හැදුවොත් අපිට තව ගොඩක් දෙනෙක් දැනුවත් කරන්න පුලුවන්

  • @umeshwedagedara8915
    @umeshwedagedara8915 ปีที่แล้ว +19

    මචං උබල මේ අමුවෙන් කියන්න තියෙන දේ කියන එක වටිනව..සන්නත් මේ ටික කරනව පුලුවන් විදියට. ..මේ ඔලු ගෙඩි වලට වෙන විසදුමක් නෑ...මම කියන්නෙ මේ රටේ හැමකෙනෙක්ටම මේ video බලන්න පුලුවන්නම්...පට්ට.....💜

    • @yovindumethsuka2814
      @yovindumethsuka2814 ปีที่แล้ว +2

      Sanna and hasa respect ❤

    • @saliyarajanayake8908
      @saliyarajanayake8908 ปีที่แล้ว

      👍👍👍👍

    • @danithanjana7353
      @danithanjana7353 ปีที่แล้ว +1

      ara ganja gahapu dial ekada

    • @xavierquinner1342
      @xavierquinner1342 ปีที่แล้ว +1

      Ai ban Sannasgala Saha me ponnaya BORN AGAIN walata mukuth kiyanne naththe?

    • @kavindumadhushan6918
      @kavindumadhushan6918 ปีที่แล้ว +2

      Amuwen kiyanawa.......😂😂
      Mun sadakath wa ussala thiyanawa.uge kathawe godak adupadu thiyenawa kiyala munta penne na....

  • @lakshidissanayake2017
    @lakshidissanayake2017 ปีที่แล้ว +1

    මටත් හිතුන දේ තමයි එදා බටහිර විද්‍යාඥයන්ට පල්ලියෙන් කරපු දේ අද ලංකාවෙ වෙනවා කියන එක..

  • @Dilshan38644
    @Dilshan38644 ปีที่แล้ว +4

    ඇත්තටම දැන්නම් පේනව නියම කොමඩිකාරයෙක් තමයි කියල😂🤷‍♂

  • @vimansakumarapperuma917
    @vimansakumarapperuma917 ปีที่แล้ว +1

    සඳකැන් ගේ එලඹීම හොඳ නමුත් මේ වගේ මතබේදාත්මක යමක් ප්‍රසිද්ධ මාධ්‍යයේ කියන්න කලින් ටිකක් පරෙස්සම් විය යුතුයි, මොකද පරිණාම වාදය මේ වෙනකොට ඔප්පු කරලා ඉවරයි වගේ ප්‍රකාශ අල්ලාගෙන මේවාට විරුද්ධ අතිවිශාල බහුතරයට ඉතා පහසු අවස්ථාවක් ලැබෙනවා මේ ආගමික මිත්‍යාව ගැන කතාකරන හැමෝම එක පාර සමතලා කරලා දාන්න සහ මේ ආගමික මිථ්‍යාවේ අලිච්ච මිනිස්සුන්ට අවස්ථාව ලැබෙනවා ආපහු මුලටම ගිහින් මේක ගිලි ලිම ඉන්න. මේ ආගමික මිත්‍යාවට ක්‍රමානුකූලව අගියෝග කරමින් මිනිස්සු දැනුවත් භාවයට පත්කරමින් ඉඳපු මිනිස්සුන්ගේ උත්සාහයන් සියල්ල එකවර වතුරේ යාමට මෙවන් ප්‍රකාශ නිසි අධ්‍යනයකින් තොරව කලබලෙං කිරීමෙන් සිදුවිය හැක.( මෙහිදී ආගමික මිත්‍යාව ලෙස හැඳින් වූයේ දර්ශනය නොවේ )

  • @තුෂාරඋඩගෙදර
    @තුෂාරඋඩගෙදර ปีที่แล้ว +5

    මුතුගලත් එක්ක ඇරියස් හිතේ තියන් ඉන්න එවුන් මේ වගේ රෙදි උස්සන් එන්නෙ 😂

  • @ashi1221
    @ashi1221 ปีที่แล้ว +2

    හරි දැන් අපි පිළිගන්න ඕනේ අනුන්ට හරියට කතා කරන්න දන්නේ නැතුව..අපහාස කර කර තමන් තමා දන්නේ වගේ බොරුවට කියවන පිස්සො දෙන්නෙක් කියවන ඒවාද..

  • @amilaruwan7600
    @amilaruwan7600 ปีที่แล้ว +3

    ධර්මය කියන එක බයිලද බන්..උබල කියන කෙහෙල්මල් වල කියවනව විතරයි.. මුල පටන් ගන්න එක මැද නෑ .. මැද කියන එක අග නෑ..කාට හරි බැනල ප්‍රසිද්ධ වෙන්න දගලන අසරන හිකනලුන් පිරිසක්..පව්

  • @sachinimesh
    @sachinimesh ปีที่แล้ว

    බුදුන් වහන්සේ දේශනා කරලා me වෙද්දි විද්‍යාව විසින් eka waradi කියලා ඔප්පු karapu dawasata mewa piligannam. ආගමක් බිහි une danui issra neme. Pisso hitiye issra neme danui 🙂🙂👍

  • @amalmadushanka5960
    @amalmadushanka5960 ปีที่แล้ว +8

    හරි බං එල උබලා දෙන්නා තමයි ඔක්කොම දන්නේ😂

  • @s.p.s.asanka_dewapriya
    @s.p.s.asanka_dewapriya ปีที่แล้ว +1

    ගෙදර තියන රේඩියෝ එක වෙනුවට මම හැමදාම අහන්නෙ මේක... 🔥

    • @lakshannimalka6721
      @lakshannimalka6721 ปีที่แล้ว +1

      මානසික වෛද්‍ය කාරයෙක් හම්බ වෙන්න වෙයි ළගදීම😂

  • @Sanjana..sanju2386
    @Sanjana..sanju2386 ปีที่แล้ว +6

    මලින්ද අලහකෝන් අයිය එන දවසට තමා මේකෙ කුණු රහ නැති ඉගනගන්න දෙයක් තියෙන වීඩියෝ එකක් වෙන්නේ🤗♥️😁💔🙏

  • @playerslk4952
    @playerslk4952 ปีที่แล้ว +1

    Don't forget Buddha's saying is very logical and scientifical. If you study it you will realise it's just facts

  • @epicfoodzone1581
    @epicfoodzone1581 ปีที่แล้ว +7

    අම්මෝ අම්මෝ කමෙන්ට් සෙක්ශන් එකේ විද්‍යාඥයො පිරිලනෙ..😂
    මෙන්න ඔබට ලැබෙන පළවෙනි ප්‍රශ්නය - නොබෙල් ත්‍යාගය දිනාගත් ලාංකික විද්‍යාඥයන් 3 දෙනෙකු නම් කරන්න.
    නිවැරදි පිළිතුරු ලබා දෙන කෙනෙකුට වටිනා ටිපර් රථයක් ලබා දෙනු ලැබේ...

    • @thomassalto9758
      @thomassalto9758 ปีที่แล้ว +2

      Tissa pakanayaka!

    • @epicfoodzone1581
      @epicfoodzone1581 ปีที่แล้ว +2

      @@codesl උත්තරය වැරදි. මිනිහට තාම නොබෙල් තෑග්ග හම්බවෙලා නෑ. ඒක නිසා ටිපර් රථය දෙන්න විදිහක් නෑ...😂

    • @epicfoodzone1581
      @epicfoodzone1581 ปีที่แล้ว +1

      @@thomassalto9758 උත්තරය වැරදියි ඌටත් තාම නොබෙල් තෑග්ග හම්බවෙලා නෑ...😂

    • @soba.dahama6977
      @soba.dahama6977 ปีที่แล้ว

      Tawat.aalooka.warsha.gananawakin.balamu

    • @danithanjana7353
      @danithanjana7353 ปีที่แล้ว

      study boost kiyanne jesuge puka lewakannek mata hithenne😅😅😅😅panapana puka deela

  • @suchithadeerathera2174
    @suchithadeerathera2174 ปีที่แล้ว

    බුද්ධිය අවදි කරලිම සදහා දේශනාකල දර්ශනය අද ව්‍යාපාරයක් කරගෙන තම ප්‍රසිද්ධිය හා පැවැත්ම සදහා..
    මේක ක්‍රමයත් හොද වැඩී විමසීමකින් තොරව සියල්ල එලෙසම පිළිගන්න භක්තිවන්තයන්ට...

  • @nirankamadushan6156
    @nirankamadushan6156 ปีที่แล้ว +3

    හායි හසා... ආදරෙයි.. ♥️♥️♥️ ඔයාගෙ දැනුම නම් සුපිරියි.. අනිවා එනවා ඔයගෙ show එක බලන්න. Bruno ව දකින්නත් කැමතියි.

  • @kasunbuddhi
    @kasunbuddhi ปีที่แล้ว +1

    මට නම් තියෙන්නෙ සඳකත් ට වඩා වෙනස් මතයක්, පෘථිවිය මීට වර්ශ ට්‍රිලියන ගානකට කලින් තිබුනෙ වෙන චක්‍රාවාටයක, ඒකෙදි සූර්‍යයා විනාශ වුන නිසා, පෘථිවියට එන්ජිමක් සවිකරගෙන දැන් තියෙන සූර්යග්‍රහ මණ්ඩලේට ඇවිත් නතර උනා...

    • @danithanjana7353
      @danithanjana7353 ปีที่แล้ว

      uta athi mathayak ne
      google ekewa wamarano😅😅😅

  • @JeewanthaSurajGamage
    @JeewanthaSurajGamage ปีที่แล้ว +17

    වර්තමාන තරුණයො ගැන පට්ට ආඩම්බරයි.. හනමිටි නාකි පඩංගු වලටයි.. ගොබ්බ මිත්‍යා වහල්ලුන්ටයි මේ ටිකේම සැර කනේ පාරවල් ටිකක් වැදුනා..

  • @stardustindigo
    @stardustindigo ปีที่แล้ว

    අර channel එකේ link එක comment කරන්න please 😊

  • @guwani01
    @guwani01 ปีที่แล้ว +18

    මම මගේ රටට ඉතාම ආදරෙය්. එහෙත්, ලෝකෙන්ම ලස්සනම රට ලංකාව තමය්, ඉපැරනිම සහ විෂිශ්ටතම සංස්කෘතිය තියෙන්නෙ ලංකාවෙ තමය්, ලංකාවෙ තමය් වැඩියෙන්ම මනුස්සකම තියන මිනිස්සු ඉන්නෙ කියන මිත්‍යාව තියෙන තාක්, දෙසන තාක් කල්, මුතුගල වගේ අයට මාකට් වෙන්න පුලුවන්.

    • @Epic_Kitten
      @Epic_Kitten ปีที่แล้ว

      😄

    • @madushasi8211
      @madushasi8211 ปีที่แล้ว +3

      එහෙම ද 😂
      කවුද ඔයාට කිව්වෙ 🙂

  • @dasunchathuranga8354
    @dasunchathuranga8354 ปีที่แล้ว

    කැකිරි අනිවාර්යෙන්ම බලන්න ඕනේ වැඩක්. චැනල් එකට සෙට්වෙන කොට පරක්කු වැඩියි. ඊලඟ එකට එනවා...

  • @raavanaatheking2122
    @raavanaatheking2122 ปีที่แล้ว +3

    I like this programme very much.👍👍👍

  • @westkids2593
    @westkids2593 ปีที่แล้ว

    මචං උත්තරයක් දීපං මේකට, විද්‍යාවෙන් සොයාගත් ආකාරයට විශ්වයේ හැඩය මොකක්ද?

  • @ruwanprasad3483
    @ruwanprasad3483 ปีที่แล้ว +9

    අම්මෝ අම්මෝ සියල්ල දත් ටොක්ස්ටාර්ලා .....😂😂😂

  • @toptopics849
    @toptopics849 ปีที่แล้ว +2

    අනිවාරෙන් කැකිරි එක වෙයාහවුස් එකේම කරන්න හසා
    after A/L කරමුකො හසා 2023 feb - 20 න් පස්සෙ දවසක plz හසා 🙂
    මෙ පාර එන්න බැරි උනා class fee / data package එක්ක ඇත්තටම budget අවුල් ගියා නැත්තම් මොන studies මිස් උනත් ලොවෙත් එනව
    මීට - "එන්න බැරුව අසරන උන ජීවියෙක්"
    feb වල exam date එකක වැටුනොත් මම දෙවනි පාරටත් "එන්න බැරුව අසරන උන ජීවියෙක්" වෙනව 😂💔

  • @tharushalakshan795
    @tharushalakshan795 ปีที่แล้ว +43

    මුතු කම්මුතු උන සතියක් මේක 😄😄

    • @ashi1221
      @ashi1221 ปีที่แล้ว +6

      පිස්සෝ රැගුවට බුද්ධිමත් මිනිස්සු කම්මුතු වෙන්නේ නෑ අයියා..

    • @GK-kh4pz
      @GK-kh4pz ปีที่แล้ว +1

      @@ashi1221 ඔව් මුතුගලයා කියන්නේ අමු පිස්සෙක් තමා 😂 උඹලට තේරෙයි කල් යද්දිම් 😂😂

    • @smkevinvlogs2387
      @smkevinvlogs2387 ปีที่แล้ว

      @@ashi1221 😂 උගෙ බුද්දි මට්ටම පේනවා කියන ලොන්තපෝල් කතා වලින්.. පව් තොපේ දෙමව්පියන්ගේ බලාපොරොත්තු.. වැද්දෙක් ගාවට ගිහින් ඌ නටන දිහා බලන් හිටපන් ඊටවඩා හොදයි.. 😂

    • @ashi1221
      @ashi1221 ปีที่แล้ว

      @@smkevinvlogs2387 අනේ අයියේ මේ ඔයා ආර්ට් කොමස් සයන්ස් මොනවා කරපු කෙනෙක් ද කියන්න මම දන්නේ නෑ..ඒත් ඔයත් මේ වීඩියෝ එකේ ඉන්න පිස්සො දෙන්න වගේම කෙනෙක් බව පේනවා..ඔයාලා වගේ අය මිනිහෙක්ට ගරු කරලා කතා කරන්න වත් දන්නේ නෑ..අපි බයෝ ඉගෙනගන්න විදිහ ගැන ඔයා කියන්න ඕන නෑ..අපේ දෙමාපියන්ගේ සල්ලිවලට අපි සාධාරණයක් කරනවා..මම 2023 උසස් පෙළ කරන්නේ..දැනටත් මට ඉස්කෝලේ වැඩිම ලකුණු..බයෝ වලටත් 85%ට වැඩියි...මම ක්ලාස් යන්නේ මුතුගල සර්ගේ තමයි..අපි නම් දෙමාපියන්ගේ සල්ලි විනාස කරන්නේ නෑ..ඔයා ඒ ප්‍රශ්නය ඔයාගෙන් ම අහගත්තනම් හොදයි..මම කොහොමත් කැම්පස් යනවා..විභාගය ලියලා රිසාල්ට් ආවාම බලන්න ඕනනම් හොයලා..මම ඩොක්ටර් කෙනෙක් වෙලා ඔයාට රිප්ලයි දාන්නම් සර්ගේ ගෝලයෙන් විදිහට.. හරිද..😊

  • @ashi1221
    @ashi1221 ปีที่แล้ว +2

    අපිට මුතුගල සර් ජීව විද්‍යාව උගන්නන්නේ කොහොමද..ඒ ක්ලාස් එකට තමයි යන්න එපා කියලා කියන්න ඒත් ළමයි දන්නවා තමුන් ලා වගේ අයගේ මෝඩ කතා විශ්වාස කරන්නේ නෑ..

    • @giha1695
      @giha1695 ปีที่แล้ว +1

      මුතුගෙ සුක්කානුවක් 💀

    • @ashi1221
      @ashi1221 ปีที่แล้ว

      @@giha1695 නෑ...මුතුගල සර්ගේ ශිෂ්‍යයෙක්..ඔයා ඉතින් අනුන්ට මඩ ගහලා සතුටුවෙන කුහකයෙක් නේ😂

    • @ashi1221
      @ashi1221 ปีที่แล้ว +1

      @@giha1695 තමුන්ගේ බුද්ධි මට්ටම පේනවා හොඳට

    • @giha1695
      @giha1695 ปีที่แล้ว +1

      @@ashi1221 මුතු|ගල තොගෙ ගල කැපුවද වෙට්ට පාසි ✋💀

    • @ashi1221
      @ashi1221 ปีที่แล้ว

      @@giha1695 තමුන් වගේ හරියට මනුස්සයෙක්ට කතා කරන්න වත් දන්නේ නැති කෙනෙක් එක්ක කමෙන්ට් දදා ඉන්න මට පිස්සු නෑ.. තමුන් කරන කියන දේවල්වලට කර්මය විසින් දඩුවම් දෙයි බලාගෙන ඉන්න.. ඔයාගේ බුද්ධි මට්ටමත් පේනවා හොඳට කමෙන්ට් එක දැක්කම

  • @bimsararanaweera9862
    @bimsararanaweera9862 ปีที่แล้ว +3

    හොර අමනයන් ගැන මිනිසුන් දැනුවත් කිරීම ගැන ඉතාම තුති,,

  • @nalinthamel8402
    @nalinthamel8402 ปีที่แล้ว +1

    මෝසස් ගැන කියනවා නම් මිනිස්සු ආගමක්‌ නැතුව තිරිසන්නු වගේ හැසිරෙනකොට ආගමක් නිර්මාණය කල
    උපක්‍රමශීලි බුද්දිමත් මිනිසෙක්. යටිසිතේ ඇති බලය ප්‍රථම වරට සොයාගත් මිනිසෙක්. බුදුන්වහන්සේ, ජේසු, මේ සියළුම අය එය ප්‍රයෝජනයට ගත්තා. ඒ ගැන ගැඹුරු පොත් පත් කියවීමකින් තොරව නිර්වචන වලට යන්න පුළුවන්ද කියා සිතා බලන්න.

  • @geetharajbandaranayake8025
    @geetharajbandaranayake8025 ปีที่แล้ว +9

    බෞද්ධ ගතියක් තියෙන ඒවට ටික ටික ගහගෙන යන ගතියක් පේන්නෙ මට විතරද...
    ඔහේලහෙ ජෝක් humor මත් නෙවෙයි නිකම් පොඩි පොඩි මඩ පාරවලුත් තියෙනවා...උඹ ගියේ ආනන්දෙටද හස්සා... හිතාගන්න බෑ... දැන්කාලෙ රැඩිකල් චින්තනේ කියන්නේ මේකටද බන්....

    • @ruwanprasad3483
      @ruwanprasad3483 ปีที่แล้ว +3

      සම්පුර්ණ ඇත්ත මුන් රටේ ප්‍රස්න වෙනම තියෙද්දී මුන් ගහන්නේ බුද්ධාගමට ....තවත් ඉවසමු ☝️

    • @cutieback
      @cutieback ปีที่แล้ว +1

      @@ruwanprasad3483 ai kalabala wela 😂