ජීවිතය අත නොහැරීම සඳහා ස්ටොයිකවාදය : (Stoicism) : ජීවිතයට දර්ශනවාදය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ธ.ค. 2024

ความคิดเห็น • 881

  • @nadunpabasara2911
    @nadunpabasara2911 2 ปีที่แล้ว +493

    බුද්ධිමතුන් දිනෙන් දින රට හැර යන කාලයක අපේ රටේ සබුද්ධික පිරිසක් බිහි කරන්න කැපවෙන ඔබතුමා වගේ අය රටට සම්පතක් . සුලුතරයක් විවේචනය කරාට ඔබතුමාගෙන් ඉගෙනගන්න අපි වගේ බහුතරයක් ඉන්නව ❤

    • @organicfarmerellawala3905
      @organicfarmerellawala3905 2 ปีที่แล้ว +5

      අපූරුයි . ස්තූතියි

    • @aidevbhanu
      @aidevbhanu 2 ปีที่แล้ว +1

      👍

    • @ricardoperera9880
      @ricardoperera9880 2 ปีที่แล้ว +6

      මහා බැබලෝණියේ මහා රජු නිම්රොද් තමයි ලෝකයට මුලින්ම නියම කලේ තමන්ගේ රටේ රජතුමා මුණ ගැහෙනවානම් රජුට කීප වතාවක් වැඳ බොහෝම ගෞරවයෙන් යුක්තව රජතුමාට පමණක් නියමවූ භාෂා විලාශයකින් ආමන්ත්‍රණය කරන්න , මහා බැබලෝණියේ මහා රජු මුලු ලෝකයටම සියලුම නියමයන් ගෙනාවේ සම්පුර්ණයෙන්ම සාතන්ගේ උපදෙස් පරිදී පමණයි මේ උපදෙස් බොහෝමයක් ලංකාවේ අවසාන රජු දක්වාම පැවතෙගෙන ආවා කෙනෙක් කිව්වොත් දෙවියන් වහන්සේ කෙනෙක් නැහැ කියල ඊට සමානවම සාතන් නැහැ කියනවා කෙනෙක් කිව්වොත් ස්වර්ගය නැහැ කියල යකුන් බලපවත්වන ස්භාවයක් නැහැ කියල කියනවා ස්වර්ගය වගේම යක්ෂ ආත්මයන් රජකම් කරන ස්භාවයන් තිබෙනවා මේ යක්ෂ ආත්මයන් කොපමණ බලවත් උනත් ලෝක ස්භාවයට පරිවර්තනය වනකොට ඔවුන්ගේ සම්පූර්ණ බලය සීමා රහිත වෙනවා මිනිස් ඔනෑම පව්කාර ආත්මයක් මේ ලෝක ස්භාවයේ දී විකෘති ස්භාවයටයි පරිවර්තනය වෙන්නේ ලෝකයේ සෑම යක්ෂ ආත්මයක්ම සාතන් වහලෙක් හැටියටයි තබාගන්නේ එකට හේතුව ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය පළිගැනීම කුමන්ත්‍රණ උඩ්ංඟුව එවැනි තවත් බොහෝ පාප සම්පූර්ණයෙන්ම නියෝජන ස්භාවය සාතන්ට පමණක් අයිති එකක් ඒ ස්භාවය මිනිසාට දැනුනාට මිනිසාට අයි නැති වෙනත් මානයක හටගෙන ලෝකයට පිටතින් ඇතුලු උනු ස්භාවයක් ඒ නිසා පුටින් තු ල ක්‍රියා කරන්නේ ගොඩාක් දුරට සාතන්ගේ බලවේගයයි, ලෝකයේ බොහෝ බලවත් න්‍යෂ්ටික අවි නිශ්පාදනය කියල දෙන්නේ සාතන් ඒවා නියම කරන ලද කාලවලදී අනිවාර්යයෙන්ම භාවිතා කරනවා, ඒ වගේම ලෝකයට බොහෝමයක් පිරිස් අතරින් බලපෑමක් එල්ල කළ හැකි පුද්ගලයන් බිහි කරන්නේ සාතන් යටතේයි කෙනෙක් කොයිතරම් උගත්, බුද්ධිමත්, සාදාරණ වගේම , බොහෝ දක්ෂතා තිබුනට ඒ බොහෝමයකට අදාල නිලයන් වලට කොහොමටවත්ම පිවිසෙන්න බැහැ ඉහළින් අවසර නැතිව අපි අද ඇවිල්ලා ඉන්නේ සියලුම මිනිස් සංහතියේ අවසාන කාලයටයි සැබෑ පුරෝකතනයන්ට අනුව ලෝකයේ කොපමණ බාදා තිබුනත් ජේසුස් වහන්සේගේ දෙවන පැමිණීම අහසේ සිට ජෙරුසෙලමට පැමිණීමේ දී ලෝකයේ බොහෝ මිනිස්සු පුදුම වෙනවා මේ කාලයේ දී පළමු විනිශ්චයක් තිබෙනවා දෙවියන් වහන්සේ ආබ්‍රහම්න්ට දුන් චර්මත් චේදනයේ බලපෑම අවසාන විනිශ්චයට පෙර නිමිත්තක් ජේසුස් වහන්සේගේ පැමිණීමෙන් පස්සේ ලෝකයට තිබෙන්නේ අවුරුදු දාහක කාලයක් 1917පෘගාලයේ පාතිමා දර්ශනයට තුන් දිනක් අන්දකාරයක් ගැන සඳහන් කරල තිබෙනවා ඒ කාලය වන විට න්‍යෂ්ටික අවි සොයාගෙන තිබුනේ නෑ නමුත් ඒ පණිවිඩ වල කියල තිබුනා විනාඩියක් ඇතුලත ලොව විනාශ කළ හැකි අවි සොයා ගැනෙනවා සහ විශේෂයෙන්ම රුසියාවේ බලවත් හමුදාවක් බලපවත්වන බව කියල තිබුනා මේවා කියල තිබෙන්නේ විශේෂයෙන්ම තුන් දිනක් අන්දකාරයට සූදානම් වන අයට තුන් දිනක් අන්දකාර දිනය ආසන්න වන විට දේව අපහාස කරන අමුතු කටකාර වෙනස් විදිහේ මිනිසුන්ට ඇහුම්කම් නොදෙන්න කියල මේ පණිවිඩයේ දී ඉල්ලීම් කරල තිබෙනවා මේ අන්දකාරයේ ඉලක්කය වන්නේ ඒ මිනිසුන් දරුණු වේදනා මැද විනාශ කර දැමීමයි ඔවුන්ගේ විනාශය මිනිස් මාංශයට දකින්න හොඳ නැහැ අන්දකාරයේ දී නිවසේ සිටින විට දඬුවමට නියම වූ මේ මිනිස්සුන්ගේ මිහිරි නාදයට සංගීතයට උසුලු විසුලු වලට කෙඳිරිලි හඬට සවන් දෙන්න එපා කියල තිබෙනවා මේ දිනය ලංවෙන විට පාතිමා පණිවිඩය නිසා බොහෝ අන්‍යාගමීක අයත් බෙරෙන බව එම පණිවිඩවල කියල තිබෙනවා අන්දකාරයෙන් පස්සේ නියම කරන ලද සංඤාවකින් නිවසින් පිටතට පැමිණෙන අය විසින් මළ සිරුරු භූමදාන කරනවා.

    • @Fernando-hh1wj
      @Fernando-hh1wj 2 ปีที่แล้ว +1

      ❤️❤️❤️

    • @gangamunasinghe3124
      @gangamunasinghe3124 2 ปีที่แล้ว

      ❤️👍👍👍👍

  • @Binith_Ishanka_Official
    @Binith_Ishanka_Official 2 ปีที่แล้ว +97

    මහන්තත්ත මිනිසුන් අතරේ සිටිනා නිහතමානී ශ්‍රී ලාංකිකයෙක්. 🔥🤝🙏

  • @vimukthimanujeewa4715
    @vimukthimanujeewa4715 2 ปีที่แล้ว +157

    මේ කරුණු සමාජයේ සුළු පිරිසක් පමනක් ලබා ගැනීම ගැන කනගාටුයි.ඔබ දන්න අදුනන අයට මේ නාලිකාව හදුන්වා දෙන්න සිතට ගන්න.
    🙏💪

    • @vimukthimanujeewa4715
      @vimukthimanujeewa4715 2 ปีที่แล้ว +4

      @@shehanb7 වීඩියෝ එකේ හරය තේරුනාද

    • @nilanthiwijemanna9791
      @nilanthiwijemanna9791 2 ปีที่แล้ว +5

      @@vimukthimanujeewa4715 මෙහි හරය තේරුම් ගන්න බැරි අයට ජීවිතය කොතෙක් දුර‍ට තේරුම් ගන්න හැකිවේද.. ඒ ගැන දුකක් ඇති වෙනවා..

  • @lakshaniekanayake5718
    @lakshaniekanayake5718 2 ปีที่แล้ว +48

    ලස්සනම දේ " please සිඟිති අර්ථය ගන්න එපා " 😂❤️❤️❤️ ආදරෙයි සර්...

    • @vinushasilva9179
      @vinushasilva9179 2 ปีที่แล้ว +2

      @@pavibes18473 සිඟිති මානසිකත්වයෙන් මිදෙන්න ප්ලීස් 😂

  • @meththa2578
    @meththa2578 2 ปีที่แล้ว +169

    කියන්න වචන නෑ ඔබගේ පැහැදිලි කිරීම අති විශිෂ්ටයි. බෞද්ධ අන්තවාදීන් කුමක් කිවත් සත්‍ය බුදු දහම නම් ලොව පවතින සැමට සමාන වන කිසිවෙකුට නිගා නොකරන උතුම් දහමක් 🙏🙏🙏 ඔබ ආගම්වාදියෙක් නොවිමම මා ඔබට ගරු කිරීමට හේතුවකි 👍👍👍👍

    • @isurumeegahathenna862
      @isurumeegahathenna862 2 ปีที่แล้ว +22

      බෞද්ධ කියන්නෙ තෙරුවන් සරණ ගිය කෙනෙක්ට. එයාල අන්තවාදීන් නෙමෙයි. හැබැයි උප්පැන්න සහතිකේ බෞද්ධ කියල ගහල තියෙන අන්තවාදීන් ලංකාවෙ ඉන්නව. ඇත්තටම බෞද්ධ අය 1%ක්වත් ලංකාවෙ ඉන්නවද කියල සැකයි

    • @montywijesooriya440
      @montywijesooriya440 2 ปีที่แล้ว +13

      බෞද්ධ අන්තවාදින් කොහේද ඉන්නෙ ? එහෙම කොටසක් නෑ.... එක්කො බෞද්ධ නැත්තං අබෞද්ධ..!!

    • @maduwickrama3908
      @maduwickrama3908 2 ปีที่แล้ว +8

      බෞද්ධ අන්තවාදීන් ඉන්නවා කියලා අදමයි ඇහුවෙ

    • @montywijesooriya440
      @montywijesooriya440 2 ปีที่แล้ว +3

      ආගම්වාදය කියල අදහස් කරන්නෙ මොකද්ද? දන් නැති හින්ද අහන්නෙ ?

    • @Stormed_the_duck
      @Stormed_the_duck 2 ปีที่แล้ว +1

      @@shehanb7 machan ubala wage minnissu inna thakkal me rara diyunu wenne na minihekta dusrespect kara kara ugana irisiyawen inne nathuwa ugen wadagath deyak ganin

  • @manulajayakody6061
    @manulajayakody6061 2 ปีที่แล้ว +164

    පොහොය දවසේ සැබෑම ධර්ම දානයක්...🙏

    • @Yanancien
      @Yanancien 2 ปีที่แล้ว +27

      @@shehanb7 ඔයාගෙ ඇහුම්කම් දීමේ හැකියාව තව ටිකක් පුළුල් කර ගන්න පුලුවන් නම් ඉදිරි ජීවිතය සෑහෙන පහසු වෙයි.

    • @isurudilshan819
      @isurudilshan819 2 ปีที่แล้ว +7

      @@shehanb7 Don't be an extremist. That's what buddha said. Go in the middle way. And don't try to frame Buddhism.

    • @lakshaniekanayake5718
      @lakshaniekanayake5718 2 ปีที่แล้ว +10

      @@shehanb7 වචන අල්ලන් තර්ක කරන්න කලින් අදහස ගත්තනම් හොඳයි ...නැතිනම් ඔබතුමා මේ ගැන පැහැදිලි කරලා වීඩියෝ එකක් කරල ලින්ක් එක දාන්න මේකට රිප්ලයි එකක් විදියටම...😁...ග්‍රීක රෝම දර්ශන යි බුදු හාමුදුරුවොයි පටලගන්න එපා කිව්වට ඉතිහාසයේ තිබුණු හැම ශිෂ්ටාචාරයකම දැනුම් පද්ධති ,සංස්කෘති එකකට එකක් අන්තර්සම්බන්ධයි...සහ ඒකට ඕනතරම් සාක්ෂි පුරාණ කලාකෘතිවල තියෙනවා...

    • @gotayimbara1185
      @gotayimbara1185 2 ปีที่แล้ว +9

      @@shehanb7 උබ හෙන මෝඩයෙක් බන් 😂😂

    • @asankasathsara3139
      @asankasathsara3139 2 ปีที่แล้ว +9

      වීඩියෝ එකේ කොතැනවත් මට ඇහුනේ නෑ කියනවා බුදු දහම කියන්නෙ ස්ටොයිකවාදයේ වඩා වර්දනය වූ අවස්ථාවක්‌ කියල කියනවා. ඒ සංකල්ප ඊට වඩා ගැඹුරින් පැහැදිලි කරල තියෙනවා කියල කිව්වෙ. හොදින් ඇහුම්කන් දෙන්න ඉස්සෙල්ල.

  • @THE__B_E_E
    @THE__B_E_E 2 ปีที่แล้ว +35

    "තියෙන්නෙ එක කලාවයි. තියෙන්නෙ එක විද්‍යාවයි." සුපිරි වචන ටික සර්.. ❤️❤️❤️

  • @chamarajayasekara4045
    @chamarajayasekara4045 2 ปีที่แล้ว +57

    Love to see you on morning . උදේම ඔබව දැකීම සතුටුයි. බටහිර පෙරදිග යන කිසිවිටෙක ගැති නොවි නිදහස් මිනිසුන් වෙමු.

    • @isurushashinath753
      @isurushashinath753 2 ปีที่แล้ว +4

      Atta katawa.dawase subha manussayek dakke himidiriye

  • @kids-kz2ev
    @kids-kz2ev 2 ปีที่แล้ว +25

    ඔබ තුමා කියනව වගේ මිනිස්සුන්ට ජීවත් වෙන්න දර්ශනයක් තමයි ඕන. ඒක කවුරු කිව්වත් මොන ආගමකින් කිව්වත් කමක්නෑ අපිට ගැලපෙනව නම්

  • @dekumdiwanjana1262
    @dekumdiwanjana1262 2 ปีที่แล้ว +53

    අතීතයත් එපා.....අනාගතයත් එපා....මේ මොහොතේ ජීවත් වන්න...☸️❤

  • @kwkuma
    @kwkuma 2 ปีที่แล้ว +61

    ඉතාම වැදගත් රුචිර මහත්මයා.. තව තවත් දර්ශන වාදය තුලින් ජිවිතේ ඉදිරියට ගෙන යාමට මග පෙන්වීම අගේකලයුතු වෙනවා...

  • @mariyadidi4667
    @mariyadidi4667 2 ปีที่แล้ว +32

    සද පෙන්නන්න ඇගිල්ල දික්කරන කොට ඇගිල්ල දිහා බලන මිනිස්සුත් ඉන්න රටක ඔබ වැන්නවුන් කරන සේවය වැටහෙන බොහෝ පිරිසක් ඉන්නවා. Please do more videos so we can learn about things that we should have learned before. Thank you

  • @liuupson8593
    @liuupson8593 2 ปีที่แล้ว +15

    වැඩවසම් ක්‍රමයෙන් පසුගාමී වුනු ජනයන් සිටිනා දූවකට සිතන විදිහ මුවහත් කිරීමට ඔබ කරනා සේවය විශිෂ්ටයි.

  • @kusalmendisofficial2191
    @kusalmendisofficial2191 2 ปีที่แล้ว +11

    මන් ඉල්ලුව විදිහට ඇස් වලට පහසු පසු බිමක ඉදන් කතා කරනව . දැන් බලන් ඉද්දි ගොඩක් පහසුයි ❤️

  • @nilushikachaminithalpawila62
    @nilushikachaminithalpawila62 2 ปีที่แล้ว +58

    දර්ශන වාදයන් ගැන ඔබතුමා කරන අදහස් දැක්වීම් වලට මම ඉතාමත් කැමැත්තෙන් සවන් දෙනවා. තවදුරටත් එවැනි අදහස් දැක්වීම් අපි බලාපොරොත්තු වෙනවා. ස්තූතියි ඔබට.

  • @shyamamunasinghe5258
    @shyamamunasinghe5258 2 ปีที่แล้ว +6

    ඔබතුමා පැවසූ පරිදිම, මෙම ස්ටොයිකවාදයෙන් පෙන්වා දෙන මිනිසා තුල පැවතිය යුතු ගුණාංග, බුද්ධ දර්ශනයෙන් ද, මනාව සේම ගැඹුරින්, ජීවිතය තුලින් ම මතු කර ගන්නා ආකාරය පෙන්වයි.
    ඔබතුමාට ගෞරවනීය ස්තුතිය, අපටද මෙවැනි දෑ දැනගැනීමට සැලැස්වීම.🙏💖

  • @nadira8407
    @nadira8407 2 ปีที่แล้ว +52

    විද්‍යාඥයෙක්ගේ ඇසින් කලාව සහ බුද්ධ දර්ශනය තුල ගැලපීම💐 😊ඔබට ගෞරවනීය ස්තුතිය 🙏

  • @nauraprabath992
    @nauraprabath992 2 ปีที่แล้ว +49

    වටිනාම මිනිස්සු මේ රටේ 🖤🖤🖤ජයවේවා මහත්මයා 🖤 ✌

  • @tharanilasi
    @tharanilasi ปีที่แล้ว +1

    ඇත්තටම අපෙ රටේ බහුතරයක් හාමුදුරුවරුන් අතින් සිද්ද වෙන්නෙ ලොකු වැරැද්දක්.බෞද්ධ දර්ශනය ඇතුලෙ තියන රසය විදින්න නොදී අමුතුම මිත්‍යා තිරයකින වහන එකයි කරන්නෙ. කුතුහලයෙන් ගවේශනය කරන අය හරි මාර්ගය තෝරන් රස විදිනව, අවබෝධකරගන්නව. අනෙක් අය අන්ධ වෙලා සාදු කාර දිදී කල් මරනව.

  • @Rukmalsandun
    @Rukmalsandun 2 ปีที่แล้ว +13

    ඔබ වැනි බුද්ධිමතුන් අපෙ රටට සම්පතක්. ඔබේ හිනාව හරි ලස්සනයි

  • @easycraft970
    @easycraft970 2 ปีที่แล้ว +17

    උතුම් මනුෂ්‍යයෙක් ❤. ඔබට තෙරුවන් සරණයි.

  • @dimuthukarunarathna4808
    @dimuthukarunarathna4808 2 ปีที่แล้ว +35

    ඔබතුමා අපිට වටිනවා....🤗

  • @ashokakumudini8266
    @ashokakumudini8266 2 ปีที่แล้ว +1

    මේවගේ දේවල් ගැන පුළුල්ව දකින්න හිතන්න යම්කිසි මට්ටමක බුද්ධියක් ඕන වෙනවා.ඇත්තටම මේ දර්ශන දෙකේම ගැඹුරින් තියෙන්නේ එකම දෙයයි. කව්රු මොනවා කිව්වත් ඔබ ගේ සේවය මම ඉතාම අගය කරනවා. ලෝකේ තියන මේවගේ අපූරු දේවල් තවතවත් ගෙනෙන්න .අපේ ලින් මැඩියන්ට ලෝකය පෙන්වන්න.සුබ පැතුම්

  • @matalekalum
    @matalekalum 2 ปีที่แล้ว +4

    ඔබේ අදහස් වලට එකඟ යි. එහෙත් මේ සිතුවම ගැන යමක කිව යුතු යි. එහි මහල්ලා බේරා ගැනීම නිරූපණය වුණාට සැබෑ ලෝකයේ දී සිද්ධවෙන්නේ ඕකේ අනික් පැත්ත. හදිසි අනතුරක දී මිනිහෙක් ඉස්සලරලා ම බේරගන්න හදන්නේ දරුවා. ඊළඟට බිරිඳ. අන්තිමට තමයි මහලු කෙනාව බේරගන්න බලන්නේ. ජීවිතාරක්ෂක යෙකු ලෙස ලැබූ ප්‍රායෝගික අත්දැකීම්වලින් තමයි මා එහෙම කියන්නේ.

  • @mewan7770
    @mewan7770 2 หลายเดือนก่อน

    අතීතය සිහිනයක් පමනයි...
    "සැබෑ.සුවඳක්"නෑ .
    එදා "ස්ටොයිකවාදය"ඇඳින්නා නම්..මෙදා දුකකුත් නෑ...
    අත් හැරිය යුතු බොහෝ දේවල් අතහැරලා නෑ..
    දුකට හේතුව අපේ පැවැත්මේ ගැබ්වෙලා.ඇතිබව අපිම දන්නේ නෑ..💗💗💗

  • @anjanaariyarathna457
    @anjanaariyarathna457 2 ปีที่แล้ว +12

    කවුරු කොහොම මොන අදහසක් දැරුවත් ඔබතුමා මේ කරගෙන යන සේවාව නතර කරන්න එපා. සත්භාවයෙන් මේ කරගෙන යන සේවය නිසා බොහෝදෙනාගේ ඇස් පෑදෙනවා...
    ස්තුතියි
    නිරෝගී දිගායු 🙏

  • @thisaraabeysinghe744
    @thisaraabeysinghe744 2 ปีที่แล้ว +21

    ඔබතුමාට බොහොම පින් 🙏🏽 අපිට මේ දැනුම බෙදාදෙනවට. කෝල් කරල බැන්න කිව්වම ගෝඩාක් හිත රිදුන😢😔. ඔබතුමා නිසා ජීවිතයට හරවත් දේවල් ගොඩාක් එකතු වෙනව ඇත්තටම අහලවත් නැති දේවල්. මෙවැනිදේ සමාජයවෙනුවෙන් කරන අය හරි අඩුයි.ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ගායුශ ප්‍රාර්ථනා කරමි.🙏🏽

  • @geetharajbandaranayake8025
    @geetharajbandaranayake8025 ปีที่แล้ว +1

    අතිශය වැදගත් පාඩමක්... ගරු මහත්මයාණෙනි... සෘනාත්මක විවේචන පැහැදිලි කරාවි ඔබ මේ දරන ව්‍යායාමයේ සාර්ථකත්වය....

  • @sandunwick
    @sandunwick 2 ปีที่แล้ว +1

    හැම රටකම කකුල් 2කේ හරක් ඉන්නවා අදහස් අහල මොලෙන් තේරුම් ගන්ඩ බැරි ලංකාවේ එහෙම අය ගොඩක් ඉන්වා .ජීවිතේට අහලා නැති අලුත් වචනයක් ඇහුවම එකෙන් විස්තර කර්න්නේ පහත් දෙයක් කියල හිතන නුගත් මිනිසුන් ඉන්නවා. එහෙම අයට මේවගේ වැදගත් සංවාද දරගන්ඩ අමාරු වෙන්ද පුළුවන්. මේ වගේ දේවල් විවේචනය කරන එක එයාලගේ බුද්ධි මට්ටමට අනුව වරදක් නෑ ඒත් ඒ දේවල් ගැන sir වැඩිය හිතන්ඩ එපා sirge videos වල තියෙන හරය ත්‍රෙන පිරිසක් sir එක්ක ඉන්නවා ඒ අය වෙනුවෙන් sir මේ video පෙළ දිගටම කරන්ඩ කියල ආරාධනා කරනවා

  • @r.m.arathnayaka1006
    @r.m.arathnayaka1006 2 ปีที่แล้ว +3

    ඔබතුමා දිගටම කරගෙන යන්න මම හිතන්නේ නැ මෝඩයෙක් මේක බලයි කියලා. මොකද වටහා ගැනීමට ශක්තියක් නොමැති බැවින්.

  • @getrelax893
    @getrelax893 2 ปีที่แล้ว +9

    ඔබ තුමාට ගොඩක් පින් දෙමව්පියන් ටත් පුවුලේ සියලු දෙනාටත් බොහෝ ම පින් සිද්ද වේවා

  • @achalaekanayake
    @achalaekanayake 2 ปีที่แล้ว +10

    ඔබතුමා ශ්‍රේෂ්ඨයි, සියල්ලම පැහැදිලි කරන සරල ක්‍රමය විශිෂ්ටයි. උදේ පාන්දරම ජීවිතයට අරුතක් ලබා ගත්තා.

  • @naveenfernando267
    @naveenfernando267 2 ปีที่แล้ว +11

    මේ 15min ලොකු වටිනාකමක් වෙනදාවගේම හුගාක් වටිනවා.💙🙏 චිත්‍රය පමනක් නොවේ,ජීවිතයට වටිනා දේවල් කියලා දෙනවට පින් 💙

  • @dediwalagedon9979
    @dediwalagedon9979 2 ปีที่แล้ว +9

    කර්තව්යය ඉදිරියටම කරගෙන යාමට ඔබට අවශ්ය ශක්තිය හා ධෛර්යය නොඅඩුවම ලැබේවා. ඔබතුමාට මහත්ඵල මහත්පින් අත් වේවා. දීර්ඝායු ලැබේවා.!

  • @Pinsara_PD
    @Pinsara_PD 2 ปีที่แล้ว +2

    නිකං චිත්‍රයක් කියලා හිතාගෙන ඇවිල්ල බැලින්නම් ඒක දර්ශනයක්🙂

  • @amathamaticallife5722
    @amathamaticallife5722 2 ปีที่แล้ว +27

    දවස ආරම්භයේදීම ඉතාමත් හොද අදහසක්, ආදර්ශයක් ඔබතුමා ලබාදුන්නේ.🙂🙂☺️😊💯💯💌
    💟💟💟💟Respect 💟💟💟💟

  • @the_horizon_page
    @the_horizon_page 2 ปีที่แล้ว +7

    Stoicism ගැන හොයල බලන්න ඕන කියල මම to do list එකට දැම්මා ඊයෙ. අද සර් ඒක ගැන විඩියෝ එකක් දාලා 🤗💞

  • @kawindumadushanks5739
    @kawindumadushanks5739 2 ปีที่แล้ว

    මට මේ වෙලාවෙ සර්ගෙ උපදෙස් ඕන කියල හිතනව

  • @thestranger9211
    @thestranger9211 2 ปีที่แล้ว +17

    උදේ පාන්දර ම දර්ශනවාදී මතයක් ❤ thank you sir

  • @yamunaranaweera7926
    @yamunaranaweera7926 ปีที่แล้ว +1

    කියන කෙනෙක් ඕන දෙයක් කියපු දෙන් සර්ගෙ ප්‍රරමාර්තේ තම රටේ අයව දැනුමෙන් පෝශනය කිරීම ඔබතුමා මේ කරන්නේ ඉතාම වටිනා සේවයක් ස්තුතියි

  • @sihalayoutubechannel-youtubech
    @sihalayoutubechannel-youtubech 2 ปีที่แล้ว +1

    සුන්දර මනුස්සයෙක් වෙලාව ගියා තේරුනේ නෑ සෑහෙන්න . වටිනා දෙයක්

  • @boom4961
    @boom4961 2 ปีที่แล้ว +15

    දැක්කත් සතුටු හිතෙන උතුම් මිනිසෙක් ඔබතුමා 💪❤️

  • @kavishkadhananjaya7514
    @kavishkadhananjaya7514 2 ปีที่แล้ว +14

    නිරවුල් කතාවක් හැම කොටසම හොදට තේරෙනව😇❤️

  • @nishan2474
    @nishan2474 2 ปีที่แล้ว +12

    බොහොම පිං ඔබට,
    සියලු මතවාද හා දර්ශනයන් යහපත් ලෙස ජීවිතයට යොදා ගන්නේ නම් යහපත් සමාජයක් ගොඩ නැගෙනවා නිසැකයෙන්ම ❤

  • @nomancasta7341
    @nomancasta7341 ปีที่แล้ว

    රාජ්‍ය ආයතන ප්‍රතිවියුහගත කිරීමට හොදම උදාහරණයක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Praniya_Official
    @Praniya_Official 2 ปีที่แล้ว +3

    අර කිව්ව ප්‍රධාන කරුනු හතරෙන් දෙකක් ඉස්සර ඉදන්ම මම කරන දේවල් ඒ කියන්නෙ මමත් stoicism කෙනෙක් 😀 හැබැයි අතීතයෙ ජීවත් වෙන එකෙන් මිදෙන එක තමයි කරන්න අමාරුම දේ 🙂💔 බොහොම ස්තුතියී සර් මේ වගෙ දේවල් අපිට කියල දෙනවට ❤️ එක්කෙනෙක් දෙන්නෙක්ගෙ තියන මතවාදයන් නිසා කියන දේවල් නිසා මේ වැඩෙනම් නවත්තන්න එපා ❤️🔥

  • @theripahasamithatherotheri8850
    @theripahasamithatherotheri8850 2 ปีที่แล้ว +7

    ඔබතුමාගේ උත්සාහයට,දැනුම බෙදාදීමට බොහෝම ස්තූතියි.
    අරමුණට ජය වේවා...!!!

  • @uniform5982
    @uniform5982 2 ปีที่แล้ว +4

    ඔබතුමා , රාමුව .. වගේ චැනල් කිහිපයක් යූ ටියුබය සිංහල විශ්වකෝශයක් කරනවා

  • @suranga_desilva
    @suranga_desilva 2 ปีที่แล้ว +3

    Procrastinating සහ වැඩ කරන කොට ඵලදායි ලෙස කාල කළමණාකරණය කර ගන්න ඕන විදිය ගැන video එකක් කරනවා නම් වටිනවා.

  • @cMajormusic_maliarachchige
    @cMajormusic_maliarachchige ปีที่แล้ว +1

    අපේ ලංකාවෙ system එකම බටහිරින් හදපු එකක්නෙ. Education , health sector. බුදුදහමත් උතුරු ඉන්දියාවෙන් ආපු එකක්. සර් සර්ගෙ ඉගැන්වීම් කරන්න. මං මේව දැනගත්තෙත් සර් කියල දෙන නිසා. අපි මේ ලෝකෙ තියෙන අනෙකුත් දේවල් සහ නොදන්න දේවල් දැනගන්න ආසයි. ජීවෙතේට apply කරගන්න පුලුවන් . ගැටලු වලට විසදුම් ගන්න උනත් හොද දේවල මේවා. දිගටම දර්ශනවාදය ගැන කියලා දෙන්න..අපේ මොල දියුන වෙනවට අකමැති අය වෙන්න ඇති එහෙම නිග්‍රහ කරන්නෙ. ඕනම විශයක් Global. ඉතිහාසය උනත් europe.india..lanka කියලා හැම එකක්ම ඉස්කොලවලින් අපිට කියල දෙනවනෙ. ඇයි මේක විතරක් වැරදි වෙන්නෙ ?

  • @sujeewasamaraweera90
    @sujeewasamaraweera90 2 ปีที่แล้ว +10

    අතීතය ද අනාගතය ද අත්දකින්නේ වර්තමානය තුල ය.අපූර්වත්වය වර්තමානය ද ශූන්‍ය බවයි.
    ❤️🙏

    • @seeta164
      @seeta164 2 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏❤❤❤❤👑👑👑👑⚘⚘⚘⚘🇱🇰🇱🇰🇱🇰🇱🇰👌👌👌obatumata budu saranai

  • @chandanakumara2246
    @chandanakumara2246 ปีที่แล้ว +2

    ඉතාම වැදගත් අදහසක්.. " අපට පාලනය කල හැකි දේවල් සමග ඉදිරියට යායුතු බව" ❤

  • @pasindufernando5280
    @pasindufernando5280 2 ปีที่แล้ว +2

    ඔතනදි ඔය මනුස්සයා තාර්කිකව තීරණ ගැනීම වෙනුවට හැඟීම්බරව තීරණ ගන්න ස්වභාවය නිරූපණය වෙනවා කියලා හිතුණා .සර් ට බොහොම ස්තූතියි මේ ව්‍යායාමය වෙනුවෙන් මහන්සි වෙනවාට

  • @Dahamthalawa
    @Dahamthalawa 2 ปีที่แล้ว +1

    ස්ටොයික වාදය පසෙක තබා අනාත්ම වාදය ඉගෙනගන්න මහත්මාණෙනි තෙරුවන් සරණයි

  • @nuwanbandaranawaratne8433
    @nuwanbandaranawaratne8433 2 ปีที่แล้ว

    අපි ලෝකයේ තිබෙන සියළුම දේවල් හැකි අයුරින් දැනුවත් වීම හා සුදුසු හො නොසුදුසු බව තමාගේ තීරණය අනුව ගන්න පුළුවන් , නමුත් තමාගේ තීරණය අනුන්ගේ තීරණය විය යුතු යැයි සිතන්නේනම් ඔහු බොහොම පටු පරමාර්ථයක් සහිතව කටයුතු කරන අනවශ්‍ය මැදිහත් වන කෙනෙක් .....
    අපි ඔබතුමාගෙන් බොහෝ වැදගත් දැනුම් සම්භාරයක් ලබා ගන්නා අතර එම කාරණය දිගටම කරගෙන යන ලෙස ඉල්ලීමක් කරන අතර , කරුණු වලින් ගන්නා දේ තම තමා තමාගේ දැකීම අනුව ගනු ඇතැයි සිතමි ....

  • @sarathw5740
    @sarathw5740 ปีที่แล้ว

    මම මේ පින්තූරය බොහෝ වාරයක් දැක ඇති අතර එහි තේරුම නොදැන සිටියෙමි. වීඩියෝ එකට ස්තුතියි.

  • @roshanasanka4615
    @roshanasanka4615 2 ปีที่แล้ว

    බුදු දහම ගැන කථාවක් ඕනි. වර්තමානයේ ස්වාමීන් වහන්සේලා බුදු දහම විකෘති කරනවා...

  • @isurumunamale5660
    @isurumunamale5660 ปีที่แล้ว +1

    ඔබතුමා එකෙන්ම කරනවා... කවුරු මොනා හීතුවත්, කවුරු මොනා කිව්වත් ඔබතුමා කරන් යන වැඩේ කරන් යන්න... ඒ උත්සාහ අගය කරනවා..❤️❤️❤️

  • @hpklibrary
    @hpklibrary 2 ปีที่แล้ว +9

    උදේම ජීවිතයට වටිනා අදහස් එකතු කරන ඔබට ස්තුතියි

  • @nilakshafernando9801
    @nilakshafernando9801 2 ปีที่แล้ว +4

    අදයි දැනගත්තෙ මමත් ස්ටොයිකවාදියෙක් කියල ❤️❤️❤️ තවත් මේ වගේ video ඕන 🥺

  • @chamo_1
    @chamo_1 ปีที่แล้ว +2

    Stoicism gena thawa videos genna 😊

  • @lansakara82
    @lansakara82 2 ปีที่แล้ว +3

    තවතවත් ෙමවැනි වටිනා දෑ රටට දායාද කිරීමට ඔබතුමාට ශක්තිය ලැෙබ්වා!

  • @OpalgalaWajiragnana
    @OpalgalaWajiragnana 2 ปีที่แล้ว +1

    වෙනද වගේම අදත් ඉතා වැදගත් කතා බහක්. කල්‍යාණ මිත්‍රයෙක් ඔබ!
    බෞද්ධ දර්ශනය සහ ස්ට්‍රොයික දර්ශනය අතර ලොකු වෙනසක් නෑ වගෙයි පේන්නෙ.
    අතීතං නානුසෝචෙය්‍ය නප්පජප්පන්තිනාගතං...

  • @gimhanikaushalya5936
    @gimhanikaushalya5936 2 ปีที่แล้ว

    මෙච්චර වටින දේවල් කියද්දිත් ඒවා වැරදියට දකින මිනිස්සු ඉන්නවා නම් ඒ මොළේ කළඳක් නැති අය වෙන්න ඕනෙ 😌

  • @gayandannoruwa8378
    @gayandannoruwa8378 2 ปีที่แล้ว +3

    ස්ටොයිකවාදයට අමතරව තියන වාද මොනවද කියලා කියන්න පුලුවන්නම් හොදයි.හොද ප්‍රවේශයක් 👍👍👍👍

  • @themystery73
    @themystery73 2 ปีที่แล้ว +6

    ලඟදි බලන්න පටන්ගත්තේ , ඇත්තටම ගොඩක් හොඳයි ඔබතුමාගේ පැහැදිලි කිරීම්

  • @pawansandeepa4273
    @pawansandeepa4273 2 ปีที่แล้ว

    ඉතා හොඳ පැහැදිලි කිරීමක්. අපි චිත්‍ර විෂයට මේ පින්තූර ගැන ඉගනගත්තත් ඒවයිදි කියදුන්නේ චිත්‍රවල නහර පවාපෙන්න ලස්සනට ඇඳල කියල විතරයි. ඒත් අපි කල්පනා කරා මේ චිත්‍ර මෙච්චර ලෝකප්‍රසිද්ධ වෙන්න එකම හේතුව ඒකද කියල. දැන් තමයි හරිම හේතු දැනගන්නේ. තවද පටු විදියට හිතන මෝඩඉන්ගේ කතා වලට සැලෙන්න එපා කියල ඉල්ලීමකුත් තියනව. 💪💪💪

  • @chrishenperera
    @chrishenperera 2 ปีที่แล้ว +2

    ඉතාමත් බුද්ධිමත් විග්‍රහයක් සර් 💙

  • @axis4117
    @axis4117 2 ปีที่แล้ว +1

    Sir බුදු දහම ගැන video එකක් ගෙන්න බුදු දහමේත් තියනවා ගොඩක් අර්ථ ගන්න පුළුවන් දේවල්

  • @Taeshi_4444
    @Taeshi_4444 2 ปีที่แล้ว

    අනේ සර් මම සර්ගෙ පලමු විඩියෝවෙ සිට බලන අවු.46ක අම්මා කෙනෙක් .මේ ලැබු මින්ස් ආත්මය අර්තවත් කර ගැනීමට ඔබතුමා කරන්නවු සෙවයට බොහොම පින් .මා මේ දනුම දිගටම බලපොරොත්තු වෙනවා

  • @alphah4566
    @alphah4566 2 ปีที่แล้ว +3

    කාලයක් තිස්සේ Stoicism ගැන හොය හොය හිටියේ...ස්තූතී ටීචර් 🥳

    • @sanithuyumeth6333
      @sanithuyumeth6333 ปีที่แล้ว

      දැන් active නැත්තෙ ඇයි බොසා

  • @kamald5786
    @kamald5786 2 ปีที่แล้ว +7

    වටිනා පැහැදිලි කිරීමක්. ලෝකය පුළුල්ව දකින්න කියාදීම පිළිබඳව ඔබට ගොඩක් ස්තූතියී. මෙවැනි හරවත් වැඩසටහන් අප වෙත දායාද කිරීමට ඔබතුමාට තවතවත් ශක්තිය ලැබේවා.

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 2 ปีที่แล้ว +8

    ස්තුතියි ඔබතුමා මේ කරන සේවයට. ❤️

  • @milindaurpl5625
    @milindaurpl5625 2 ปีที่แล้ว

    ඔබතුමගේ කැපකිරිම බෙහෙවින් අගයකරනවා.

  • @මංජුලකොඩිකාර-ManjulaKodikara

    ඉතාම වටිනා පැහැදිලි කිරීමක්. මට කරන්න තියෙන දේශණයකට අවශ්‍යය එලඹුමක් හොය හොය ඉද්දි ඔබතුමාගේ මේ වැඩසටහනින් ඒක ලැබුනා. බොහෝම ස්තුතියී.

  • @wathmiranathunga4746
    @wathmiranathunga4746 2 ปีที่แล้ว +10

    මිත්‍යා දෘෂ්ටිකයාට යම් දෙයක් තේරුම් කිරීමට යන විට බුද්ධිමතා නිහඬවේ.... නමුත් ඔබ නිහඬ නොවන්න.අපි මිත්‍යාදෘෂ්ටියට තිත තැබිය යුතුයි.එය තුළින්ම පමණක් සංවර්ධනය සහ දියුණුව උදා වනු ඇත..... ♥️🤗

    • @dilaboom3348
      @dilaboom3348 2 ปีที่แล้ว

      Mitya dushtiya kiynne mkkda

    • @5k140
      @5k140 2 ปีที่แล้ว +1

      කොටුවෙ හාමුදුරුවෝගෙ බනක් අහන්ඩ ගිහින් එහෙනන්

  • @rasikapattanayaka870
    @rasikapattanayaka870 2 ปีที่แล้ว

    පුර පෝය හඳ එළියට කලින් , තරුවක් එක්ක අඩ හෝරාවක්.... බොහොම පිං සර්....

  • @samalkaatukorala8904
    @samalkaatukorala8904 2 ปีที่แล้ว +5

    ♥️🌹පොහොය දවසේ ජිවිතය වෙනස් කරගැන්මට ලැබුන සුපිරි දැනුමක් වගේ අද දවසේ Video එක.🌹♥️ ඔබතුමාට බොහෝමයක් පින් ලැබේන්න ඔනේ සාමාන්‍ය සමාජයට මේවැනි දැනුමක් ලබාදීමට දරන වුත්සහයට ♥️🌹😘

  • @gihanweerasinhe8894
    @gihanweerasinhe8894 2 ปีที่แล้ว +5

    ස්තුතියි ඔබ තුමාට මේවගේ වටින දේවල් කියලා දෙනවට 🙏

  • @anandabandara5594
    @anandabandara5594 ปีที่แล้ว

    ඔබට ස්තුති ape පාසල් කාලෙදී me obege වටිනා අදහස් තොරතුරු ලැබුණේ නැත obe වටිනා දැනුම අපටත් ලබාදීම ගැන අනේක වරක් ස්තුති ඔබට theruwan saranai

  • @nolimit9395
    @nolimit9395 2 ปีที่แล้ว +1

    සර් මෙම චිත්‍ර හරහා ඔබ ගෙන එන දර්ශනවාදයන් හා පැහැදිි කිරීම් ඉතාම අගෙයි. මෙවැනි තවත් බොහෝ චිත්‍ර පිළිබඳව ඉදිරිපත් කරන්න❤️🙏 ස්තුතියි

  • @ashokaindigahawela7307
    @ashokaindigahawela7307 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි සර්...හැමදාම බැලුවොත් මොකක් හරි ඉගෙන ගන්නවා ...රටට ඔනෙ සර්ලා වගෙ මිනිස්සු .

  • @godkratosgslmrcosmosic
    @godkratosgslmrcosmosic ปีที่แล้ว +1

    Great

  • @gimhansaranga2528
    @gimhansaranga2528 2 ปีที่แล้ว +2

    මාක්ස්වාදය ගැන කියල දෙන්නකො තේරෙන විදිහට 🥺🥺🥺 අනේ සර්💙💙

  • @Siripala-nq5qc
    @Siripala-nq5qc 2 ปีที่แล้ว +1

    කතානොකලාට අප ඔබතුමාගේ
    හැම වැඩසටහනක්ම නරඹනවා
    , මෙම වැඩසටහන් ඉතාමත් අගය
    කරමි .

  • @udithakumara5149
    @udithakumara5149 2 ปีที่แล้ว +1

    ඉතාම සාර්ථක මිනිසෙක්.........❤️

  • @dilanchandrathilaka8520
    @dilanchandrathilaka8520 2 ปีที่แล้ว

    ඔබතුමාගේ වැඩපිළිවෙළ හරිම ප්‍රසංශනීයයි. ඔබතුමා දන්නවා නොවැ.. අපේ රටේ සමාජයේ සමහර අය "යන්නේ කොහෙද මල්ලේ පොල්" එම නිසා මේ රටේ සමාජය යාවත්කාලීන වෙන්නේ හරිම මන්දගාමී ව, එම නිසා ඔය කතා වැඩිය හිතට ගන්ඩ උවමනා නැහැ, තවදුරටත් මෙම වැඩපිළිවෙල ඉදිරියට කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා!

  • @lakmalnanayakkara2685
    @lakmalnanayakkara2685 2 ปีที่แล้ว

    සම්පූර්ණ එකක් තිබිය දී හරි අඩක් දෙස බලන්නේ ඇයි අපි ? මේ පිළිබඳ නොසිතූ අයගේ සිත් අවධි කරන්නට ඔබේ දේශනයත් ප්‍රමාණවත්

  • @randimapinnaduwa7774
    @randimapinnaduwa7774 2 ปีที่แล้ว +6

    බොහොම වටිනව... ස්තූතියි ඔබ තුමාට..... 💙💙💙

  • @Rev.NiyagamaPriyankaraThero
    @Rev.NiyagamaPriyankaraThero 2 ปีที่แล้ว

    💫 බෞද්ධ දර්ශනය සියල්ල ම ඉහළ බව වටහා ගත හැකි වේ....
    වටිනා අර්ථකථනයක් .....

  • @ashokasamarasinghe3748
    @ashokasamarasinghe3748 ปีที่แล้ว

    ඉතාමත්ම වැටිනා දැනුවත් කිරීමක් ඔබ‍ට ශ්‍රී දළදා සමිදු පිහිටයි ඔබගේ දරු පෞළත් සමගම 🙏🙏🙏

  • @ranahewage
    @ranahewage 2 ปีที่แล้ว +4

    ස්තුතියි ඔබේ වැදගත් අදහස් දැක්වීමට.

  • @dayanthamuhandiram6396
    @dayanthamuhandiram6396 2 ปีที่แล้ว

    ලෝකෙ කොහේ තියෙන දෙයක් වුණත් බුද්ධිය අවදි කරනවා නම් මොන තරම් හොඳද? අනික ඔබ තුමා මේ දේවල් පැහැදිළි කරන ලස්සන කෙතරම් අපූරුද... ඔබ තුමා අද පෝය දවසෙ හොඳ බණක් අපට පැහැදිළි කළා. බණ කියන්නෙ දර්ශනයක්. ඒක කොහෙන් හෝ ගත යුතුමයි. ඔබ තුමාට පින්.

  • @mihirikarunarathna24
    @mihirikarunarathna24 2 ปีที่แล้ว +4

    ඔබතුමාට බොහෝම ස්තූතියි! එවාගේම පිං සිදුවේවා!😍

  • @sharminiramonagoonewardene3645
    @sharminiramonagoonewardene3645 2 ปีที่แล้ว

    ඔබතුමා මේ කරගෙන යන මාතෘකාවන් ඉතාමත් වටිනා දෑ විශාල වශයෙන් ඇතුළත්ව තිබෙනවා . ගල් මුල් එන්නේ පලක් තියෙන දේවල් වලටයි. ඔබතුමගේ මේ වටිනා පැහැදිලි කිරිම් ඉදිරියටත් කරගෙන යන ලෙස ඉතාමත් යටහත් පහත්ව ඉල්ලා සිටින්නේමි.

  • @QzZ-y2b
    @QzZ-y2b 9 หลายเดือนก่อน

    😮ඒ චිත්‍රය ගොඩක් ලස්සනයි

  • @lahirudilshan3087
    @lahirudilshan3087 ปีที่แล้ว +1

    🔥Stoicism🔥 ගැන තව වීඩියෝ ඕනේ 👍♥️

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 2 ปีที่แล้ว

    මිනිස්සු දැනුවත් කරද්දීත් හරිම කල්පනාවෙන් සැලකිලිමත් ව පරෙස්සමෙන් ඔබ එය සිදු කරනව ඉතාම නිහතමානීව.
    ඔබට එතරම් ප්‍රයත්නයන් ගන්නට සිදුවෙන්නේ නූගත් අති පණ්ඩිත මනුස්සයන් ඔබේ විග්‍රහය ට විරුද්ධව පරිභව කරන වා හෝ මෝඩ කථා කියනවා ඇති බැවින් විය හැකියි.
    එහෙත් ඔබ වැනි උගත් මෙන්ම සැබවින්ම උසස් මනුෂ්‍ය ගුන ඇත්තෙක් කවදාවත් ඒ මිනිසුන් නිසා අධෛර්යට පත් නොවන බව සමාජය ට පෙන්වා දෙනව.
    ස්තූතියි ඔබට.

  • @yasith119
    @yasith119 2 ปีที่แล้ว +1

    දැන් නම් මේ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා තියෙන්නෙ.. 😍😍

  • @kasunimesha2938
    @kasunimesha2938 2 ปีที่แล้ว

    නිදහස් චින්තකයින් ඇති කරන්න ඔබ තුමා දරණ උත්සාහයට ජය වේවා. බහුතරයකගේ චින්තනය නිදහස් නැති නිසාමයි අපි රටක් විදියට මේ තැනට පත් වෙලා ඉන්නෙ. මේ අපේ රටේ පුනරුද යුගයක් කියලයි මට හිතෙන්නෙ.