ලංකාවේ ආර්ථික අර්බුදය හරියට තේරුම් ගමු - I (විනිමය අනුපාතය) - Sri Lankan Financial Crisis

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ธ.ค. 2021
  • ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ගැන වඩා හොඳින් තේරුම් ගන්නත් සමාජයක් විදිහට ඒ අර්බුදයෙන් ගොඩ එන්නත්, ඒ හා සබැඳි ආර්ථික සංකල්ප ගැන ප්‍රායෝගික දැනුමක් තිබීම වටිනවා කියලා හිතුනා. ඒ නිසා මේ ගැන කතා කරන වීඩියෝ මාලාවක් පටන් ගන්නවා. මේ තියෙන්නේ එහි පළමු එක.
    මෙහිදී කතා කරන්නේ විනිමය අනුපාතිකය තීරණය වෙන්නේ කොහොමද කියලා.
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 1.2K

  • @anuladesilva4706
    @anuladesilva4706 2 ปีที่แล้ว +238

    පාසලක හෝ පෞද්ගලික පන්තියක ආර්ථික විද්‍යා ගුරුවරයෙක්වත් පැහැදිලි නොකරන ඒත් ඔබතුමා ඉතාමත් සරළව පැහැදිලිව මේ විෂය පිළිබඳව දෙන දැනුම ගැන ස්තූතිවන්ත වෙනවා. බුදුසරණයි 🙏

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +13

      බොහොම ස්තුත්යි

    • @janpeiris1376
      @janpeiris1376 2 ปีที่แล้ว +3

      හොරැ ටික දන්නෙ මෙවා සෙරම හොදටම දන්නවා ,මෙ විදියට කරන්න ගියොත් බිලියන ගණනක් සාක්කුවේ දාගන්නේ කොහොමද?

    • @tahikefreefire
      @tahikefreefire 2 ปีที่แล้ว +2

      @@ScienceWithRuchira ලංකාවට වැඩිපුර ඩොලර් ගෙන්නගන්න හැටි මිනිස්සුන්ට අවබෝධ කරලා දෙන්න සර්. අපේ තරුණ තරුණියො ගොඩක් ඉන්නවානේ රැකියා නැති. මම නම් ඉතින් USA යවන කොහු ලණු අඹරලා ලංකාවේ ආර්ථිකට දායක වෙනවා. ඒත් ඉතින් ලංකාවේ ඉඳගෙන අපා දුකක් විඳින්නේ

  • @HEWA-ed4uk
    @HEWA-ed4uk 2 ปีที่แล้ว +86

    මාස 6 කින් මේ වගේ වැදගත් වීඩියෝ වලින් ලංකාවේ 100k silver button එක ගන්න යනවා කියන්නේ ලොකු ජයග්‍රහණයක්.

  • @abhishekafernando4403
    @abhishekafernando4403 2 ปีที่แล้ว +24

    මම ආර්ථික විද්‍යා විශේෂවේදී උපාධිය හදාරන ශිෂ්‍යයෙක්. මේ පිළිබඳ ⁣ස⁣⁣මාජයට තියෙන්නේ අනවබෝධයක්. ඇත්තටම හොඳ වීඩියෝවක් 😍

  • @prabathanuradha8318
    @prabathanuradha8318 2 ปีที่แล้ว +65

    ඉතාමත් විශිෂ්ඨ හා සරල පැහැදිලි කිරීමක්. ශ්‍රීලංකා ජනතාවගේ මූල්‍ය සාක්ෂරතාවය ඉතාමත් දුර්වලයි .එය ඉහල නැංවීම මගින් අප රට ඉදිරි වසර කීපය තුල යම් තාක් දුරට හෝ මේ පිලිබඳ අවබෝධයක් සහිත මිනිසුන් හරහා ගොඩ නැගීමට මෙය උපකාර වනවා නියතයි . ඔබට බොහොමත් ස්තූතියි .❤🏁

  • @steeringwheel427
    @steeringwheel427 2 ปีที่แล้ว +246

    අපේ රටේ වහල් නොවන අහින්සක ජනතාවට මේක හොදට තෙරුම් ගන්න පුලුවන් ❤️❤️

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +21

      බොහොම ස්තුත්යි

    • @suchithadeerathera2174
      @suchithadeerathera2174 2 ปีที่แล้ว +35

      @@ScienceWithRuchira උගත්කම තුලින් අැතිවන උඩගුකමින්, අාත්මාර්ථකාමිව ජිවත් වෙලා මැරිල යනවට වඩා, තම උගත් දැනුම තුලින් නිහතමානිව අන්අයගෙ සතුට වෙනුවෙන් පරාර්ථකාමිව ජිවත්විමයි මනුෂ්‍යකම.
      ඔබේ වටිනා කාලය,ශ්‍රමය,දැනුම අන්අයගෙ දැනුම නිවැරදි කිරිම වෙනුවෙන් අත්හැරිම අගයකරමි.

    • @pamithakalhara2040
      @pamithakalhara2040 2 ปีที่แล้ว +10

      පරන රුපියලේ කාසියට වඩා දැන් රුපියලේ කාසිය හුඟක් පොඩි නිසා
      රුපියල අවප්‍රමානෙ වෙනවා කියන්නෙ රුපියලේ කාසිය එන්න එන්නම පුංචි වෙන එකද? කියලා ප්‍රවෘත්ති බලන ගමන් තාත්තගෙන් අහන පුංචි ලමයෙකුට වුනත් මේක බැලුවම ඔක්කොම ප්‍රශ්න විසඳෙනවා 😊👌

    • @janpeiris1376
      @janpeiris1376 2 ปีที่แล้ว +6

      අහීංසක නෙමෙයි ගොන් බූරු ජනතාව

    • @tharukahiran
      @tharukahiran 2 ปีที่แล้ว

      @@janpeiris1376 💯

  • @Creator7768
    @Creator7768 2 ปีที่แล้ว +92

    මම ඉගෙන ගන්නවා Bsc Accounting (special) degree USJ.ඇත්තටම සර්⁣ මෙච්චර සරලව කව්රැත් කියලා දිලා නැ.මෙච්චර සරලව මම හිතන්නැ කාටවත් කියලා දෙන්නත් පුළුවන් ද කියලා... සර්ගේ වීඩියෝ මුලඉදන්ම බලනවා. ගොඩක් වටිනවා සර්..සුබපතනවා හදවතින්ම....මේ ආර්ථික විද්‍යාදැනුම බෙදන සීරීස් එක නම් සුපිරි වෙයි....

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +16

      බොහොම ස්තුත්යි, ඒක ලෝකු අඩුපාඩුවක්

    • @jaymgmt4198
      @jaymgmt4198 2 ปีที่แล้ว +4

      @prabod Actually I'm also trying understand how economy works. I've some doubts could help me to solve this problem.

    • @newfilmtrailer7733
      @newfilmtrailer7733 2 ปีที่แล้ว +1

      හේතුව sir A/L වලට කරලා තියෙන්නේ science subjects එකයි ඕක ඔච්චර සරලව කියලා දෙන්ඩ පුළුවන් 😂

  • @danhan7869
    @danhan7869 2 ปีที่แล้ว +35

    මේක මාර වැදගත්. ප්‍රජාත්‍රන්තවාදය යටතේ රටක් දියුනු වෙන්නනම් ඒ රටේ ජනතාවගේ ආර්ථික සාක්ශරතාව ඉහල දාන්න ඕනෙ.

  • @thesangeethgg
    @thesangeethgg 2 ปีที่แล้ว +11

    සිංගප්පූරුව ගොඩනගන්න ආර්ථික දැනුම දුන් සෑම් සමරසිංහ මහත්මයාගෙන් වැඩක් ගන්න මේ රටේ බලධාරීන්ට උවමනාවක් නෑ , එතුමාගෙ තියන දැනුමත් සමාජයට ගන්න පුලුවන් නම් ගොඩක් වටිනවා , සර්ට පුලුවන් නම් මේක දිගට කරගෙන යන ගමන්ම එතුමා සම්බන්ද කරගෙන වැඩසටහනකුත් ගේන ලෙස කාරුණික ඉල්ලා සිටිනවා ❤️
    තෙරුවන් සරණයි 🙏

    • @praveenalwis4477
      @praveenalwis4477 2 ปีที่แล้ว

      Bro. Loku project kenekta thaniyama karanna ba.. group ekak inna one.

  • @cricdose99
    @cricdose99 2 ปีที่แล้ว +335

    දැන් දැන් තේරෙනවා ඇයි අපි විවිධ විෂයන් ඉගෙනගන්න ඕනි කියලා 🤔🙌 අධ්‍යාපනය තමයි හොදම ආයුධය❤️

  • @YashmikaSheharaZ
    @YashmikaSheharaZ 2 ปีที่แล้ว +137

    100k වලට තවත් 1.5k පමණි... පෙනී යන්නේ හුදෙක් ජනයා අතර විද්‍යාත්මක කරුණු අවබෝධ කර ගැනීමට ඇති අවශ්‍යතාවයයි... තෙරුවන් සරණයි Sir... THANK YOU 🙏🙏

  • @indajothiurubokke7556
    @indajothiurubokke7556 2 ปีที่แล้ว +3

    අහඔුලෙසින් ඔයාගේ වැටඩ සටහන හමු වුනේ බොහොම අගනා වැඩක් තෙරුවන් සරණයි

  • @dhanukanadiranga7777
    @dhanukanadiranga7777 2 ปีที่แล้ว +40

    දවසක ලංකාව ගොඩ ගන්නේ විද්යාඥවරු පිරිසක් කියලා ආතර් සී ක්ලාර්ක් මහත්තයා ගේ පොතක තියනව කියල අහල තියනවා ඔබතුමත් එතන ඉන්නම ඕනෙ කෙනෙක් 😊බුදු සරණයි!

    • @thusharamartin6524
      @thusharamartin6524 2 ปีที่แล้ว

      Arthur C Clerk kiyanne pissek

    • @AnurangaWeerakkody-bs8bk
      @AnurangaWeerakkody-bs8bk ปีที่แล้ว

      @@thusharamartin6524 gon wassa tho me widiyata loketa siber eken kiyanne arthar c clark nisa ethuma thama me sankalpaya loketa kiwe danagan buruwa

  • @anurawithanage7121
    @anurawithanage7121 2 ปีที่แล้ว +292

    අනිව්වර්යයෙන්ම ඔබතුම වගෙ තවත් අය මෙ වගෙ අදහස් දක්වනවනම් සමාජය නිවැරදිව දැනුවත් වෙනව. ගොඩක් අය ත්මන්ගෙ යුතුකම පැත්තක තියල ඉල්ලීම් තමයි කරන්නේ

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +17

      බොහොම ස්තුත්යි

    • @ginasiribandarakumarathung6731
      @ginasiribandarakumarathung6731 2 ปีที่แล้ว +1

      Maruuuuu

    • @udayapriyadarshana8998
      @udayapriyadarshana8998 2 ปีที่แล้ว +2

      Bohoma wadagat dayak mahattayo digatama karanna ma hamoma udau karai oba tumata da dawal samaja gata karanna taruwan saranai

    • @manujamaneeka8357
      @manujamaneeka8357 2 ปีที่แล้ว

      🙏❤️

    • @mahanamamahanama5163
      @mahanamamahanama5163 2 ปีที่แล้ว +1

      කාලොචිතයි.. ඔබතුමාට තව තවත් මෙවැනි වටිනා ඉදිරිපත් කීරිම් කිරීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා !!!තෙරුවන් සරණයි !!!

  • @lanka1285
    @lanka1285 2 ปีที่แล้ว +248

    ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂඥ බන්දුල ගුණවර්ධනට🐃 වඩා ඔබතුමාට දැනුම ගොඩක් තියනවා❤️❤️

    • @dilshanchamara7784
      @dilshanchamara7784 2 ปีที่แล้ว +37

      බන්දුල එක්ක මෙ වටින මනුස්සයා ව කම්පෙයා කරන්නෙප බං

    • @sadeepapramudhitha3566
      @sadeepapramudhitha3566 2 ปีที่แล้ว +3

      එකන්ම් ඇත්ත

    • @acreation6565
      @acreation6565 2 ปีที่แล้ว

      Aniwaryenm

    • @sanjubandara305
      @sanjubandara305 2 ปีที่แล้ว +4

      ඌ මොන ගොබ්බයෙක්ද....

    • @manjulalasitha3769
      @manjulalasitha3769 2 ปีที่แล้ว +2

      බන්දුල කියන්නේ කයිවරු කාරයේක්නේ

  • @oliveoliy7958
    @oliveoliy7958 2 ปีที่แล้ว +2

    විෂයෙහි දැන උගත් අයට මේ කරුණු හෝඩි පොතේ අකුරු වුනත්, නොදත් ඈයොන්ට ලැජ්ජා නොවී මුල සිටම රසවත්ව ඉගෙනගන්න සලස්වාදීම ගැන ඔබතුමාට බොහොමත්ම ස්තූතියි!
    ඕනෑම ගැඹුරු විෂය පථයක මූලික සිද්ධාන්ත ගැන සමාජය දැනුවත්වී තිබේනම්, එයින් 'ගොනාට ඇන්දවීම්' අවම වෙයි. 💛

  • @tithiralakkana
    @tithiralakkana 2 ปีที่แล้ว +3

    අතිශය වැදගත් කාලීන අවශ්‍යතාවයක් ❤️❤️❤️ මේව බලන අපි හැමෝම රටට ආදරෙයි නම්... අපේ රට ණය නොවෙන්න නම්... අපි අපේ රටේ දේවල් වැඩිපුර පාවිච්චි කරන්න ඕනි. ඒ වගේම අපිට පුලුවන් සියලුම නිෂ්පාදන අපේ රටේ කරන්න ඕනි.
    අපි තේරුම් ගන්න ඕනි...
    දරුවෙක්ට සෙල්ලම් බඩුවක් අරන්දෙනකොට වුනත් ප්ලාස්ටික් කෑල්ලකට රට ණය නොකරන්න..
    විසිකරන හැම පොලිතීන් බෑගයකින්ම පවා අපි රටක් විදියට ණය වෙන බව
    ඔබේ වාහනයට හයි කරන අනවශ්‍ය කොටස් (උදා: ත්‍රීවීල් වල අනවශ්‍ය හෝන්, ලයිට්, සුදුයකඩ කෑලි ) හැම එකකින්ම රටක් ණය වෙන බව...
    උදේට බොන හැම කිරිපිටි බින්දුවකින්ම අපි ණය වෙන බව..
    විවෘත ආර්ථිකය නිසා රටට එන හැම අරුමෝසම් දෙයකටම අපේ රටේ මිනිස්සු දැන් ඇබ්බැහි වෙලා ඉවරයි.
    හැබැයි ඊට සාපේක්ෂව අපේ රටෙන් නිෂ්පාදනය අපනයනය හෝ සේවා සැපයීමෙන් රටට එන ඩොලර් මදි කම තමයි අවුල....
    සංචාරක ව්‍යාපාරය, ගෘහ සේවිකා, නිමි ඇඳුම් වගේ දේවල් වලින් අල්ලාගෙන හිටපු ආර්ථිකය corona නිසා එකපාරට වැටෙන්න හේතුවත් ඒකයි.
    රටේ ජනතාව විදියට අපිට යුතුකමක් තියෙනව රටක් ණය වෙන භාණ්‌ඩ භාවිතය හැකිතාක් අවම කරන්න
    පාලකයින්ට වගකීමක් තියෙනව අත්‍යවශ්‍ය නොවන භාණ්‌ඩ ආනයනය සීමා කරන ගමන් රටේ නිෂ්පාදන වැඩි කරන්න..

  • @chandiweerakoon3
    @chandiweerakoon3 2 ปีที่แล้ว +52

    ඔබගේ දැනුම බෙදාදීම තුලින් අනාගතයේ එහෙයියෝ බිහිනොවේවි 👍🙏

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +17

      එය එක් අරමුණක් තමයි

  • @statuskingdom4791
    @statuskingdom4791 2 ปีที่แล้ว +62

    මේ වීඩියෝ එක හරිම වැදගත්...සමාජය ඔබතුමාට හැකි උපරිම ආකාරයෙන් මේව කියල දීපු එකට ස්තූතී..මේ ආර්තික අනවබෝදය තමා රට කරවන අයට ප්‍රයෝජනවත් වෙන්නේ මිනිස්සු රවට්ටන්න..නැවතත් ඔයාට ස්තූති...

  • @chathuninimaha.4658
    @chathuninimaha.4658 2 ปีที่แล้ว +8

    ඔබතුමා අද කතාකලේ බහුතරයක් අහිංසක මිනිස්සුන්ට....⁣තෙරැවන් සරණයි සර්...

  • @anushapriyantha4328
    @anushapriyantha4328 2 ปีที่แล้ว +1

    පුදුමයි....
    ඒ මිනිත්තු විස්ස
    තත්පර විස්සක් තරම්වත් දැනුණෙ නෑ.... හරිම රසවත්.....
    මේ තරම් සරල ව, ඕනෑම කෙනෙකුට තේරුම්ගත හැකි පරිදි පැහැදිලි කිරීමට
    ඔබතුමාට ඇති හැකියාව අති විශිෂ්ටයි......
    ස්තූතියි!!! තවත් ඉදිරියට ම යමු...
    ❤💗💟🌷

  • @binowinalles8357
    @binowinalles8357 2 ปีที่แล้ว +33

    සර් මේ වීඩියෝව නම් ගොඩක් වැදගත් , මොකද ගොඩක් අය මේ ක්ෂේත්‍රය ගැන කතාකරන්නෙ කිසිම අවබෝධයක් නැතිව. 👊❤️

  • @pandukasamarasekara5340
    @pandukasamarasekara5340 2 ปีที่แล้ว +44

    මහ බැංකු අධිපතිටවත් බැරි වුණා මේ දේ මේ තරමට රටට කියලා දෙන්න. බොහොම ස්තූතියි ඔබ තුමාට. මාර මොළයක්..

  • @slmusic2045
    @slmusic2045 2 ปีที่แล้ว +8

    ඔබ තුමාට😊 රටේ තැන තැනට ගිහින් දේශන කරන්න පුලුවන් නම් අන්තර් ජාල පහසුකම් නැති අහිංසක මිනිස්සුන්ටත් මෙ ගැන ගොඩක් තේරුම් අරගන්න පුලුවන්

  • @Natur860
    @Natur860 2 ปีที่แล้ว +8

    ඔබතුමා වගේ අය ඉන්න ඕන ලංකාගම පාලනය කරන තැන ....🙏🙏

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +13

    මේකනම් 🔥, ඒ වගේම ස මුලින්න්ම ලොකු නිලධාරීන්ට ඇමති මැති වරුන්ට තියෙන විශේශ ප්‍රතිපාදන නැතිකල යුතුයි. වාහන බදු සහන, නිදහස් පෙට්‍රල් පැකේජ්, එතකොට තමයි රටේ සාමාන්‍ය ජනතාවට තියෙන ආර්ථික තත්වය ඒ තීරන ගන්න අයටත් තේරුම් ගන්න පුලුවන් වෙන්නෙ.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +5

      හ්ම්, අලුත් අදහසක්. ස්තුත්යි ඉදිරිපත් කලාට

    • @amilaherath7287
      @amilaherath7287 2 ปีที่แล้ว +3

      නීතී හදන්නෙත් එයාලමයි, තමන්ට ලැබෙම වාසි නැති කරගනිද එයාලම 🥲

  • @hirushaweerasinghe8989
    @hirushaweerasinghe8989 2 ปีที่แล้ว +7

    ගොඩක් හොද උත්සහයක් සර්. මිනිසුන් ට අාර්ථික විද්‍ය දැනුම නැති නිසාම තමා දේශපාලකයින්ගේ කතා වලට මිනිස්සු රැවටෙන්නෙ.

    • @manjuladineshkumara6652
      @manjuladineshkumara6652 2 ปีที่แล้ว

      රත්තරන් ඇමැති කීවා තවම ඩොලර් නැව ඇවිල්ලා නැහැ කියලා ...බයියෝ ඒක පිලිගත්තා.. අපේ ගමේ බය්‍යෙක් කීවා exprees perarl නැවේ වන්දියට ලැබෙන ඩොලර් නැව තාම ඇවිල්ලා නැතිලු ඒකලු මේ දවස් වල ඩොලර් හිග ...ඌ මෙහෙමත් කීවා ...." තොපි හීනා උනාට අපේ සර් පේල් කීයලා තොපි බලපියව් ඩොලර් නැව ආපුවාම සර් රට හදන විදිය.. අපේ අපේ රත්තරන් ඇමැතිතුමා tv එකේ ඩොලර් නැව ගැන කීවා ජේප්පෝ පදිරි වේන්න " සර්ට බෝම පින් මම මේ වීඩියෝ එක සෙයා කරනවා ඌට පේන්න....

  • @rajku4960
    @rajku4960 2 ปีที่แล้ว +14

    ඔබතුමාට පොදු ජනයා දැනුවත් කිරීමේ හොඳ ම සන්නිවේදකයාට හිමි ඉහළ ම සම්මානය හිමි විය යුතුයි

  • @nuwansiriwijesinghe5167
    @nuwansiriwijesinghe5167 2 ปีที่แล้ว +11

    මේ පැහැදිලි කිරීම පහවසර ලමයෙක්ට උනත් තේරුම් ගන්න පුලුවන්. අපේ රටේ අධ්‍යාපන ක්‍රමය තුලට අනිවාර්යයෙන්ම මේ වගේ මූලික සංකල්ප එකතු කල යුතුමයි. එක එක විශය වලට කඩලා ගැබුරට යන්න කලින් පහ වසර වගේ ලමයින්ගේ ඔලුවට මේ සංකල්ප ඇතුලු කලානම් දේශපාලුවොන්ට මිනිස්සු තවදුරටත් රවට්ටන්න බැරි වෙන්වා.. ගොඩාක් පින් සර් මේ කරන උත්සහයට.. අපේ රටේ බුද්ධිමත් පිරිස අවංකවම මේ විදියට පෙරට එන්න ඕනි.. රට පාලනය කරන වැඩේට එන්න කියනවා නෙවේ, ඒක අධ්‍යාපන මට්ටම තුලම පදනම් වෙන්නෑනි...

  • @pathiranasandaruwan5482
    @pathiranasandaruwan5482 2 ปีที่แล้ว +29

    ...ලස්සනට පියවරෙන් පියවර විස්තර කරා sir. Thank you!.... ❤️❤️❤️

  • @LevelUpZone123
    @LevelUpZone123 2 ปีที่แล้ว +12

    සරලව, 👌ලස්සනට පැහැදිලි කරදුන්න නිසා ඕනිම කෙනෙකුට තේරුම් ගන්න පුලුවන්.😊 සර්ට ගොඩක් පිං. 🙏🙏

  • @budyani6717
    @budyani6717 2 ปีที่แล้ว +2

    තේරුම් ගන්න බැරුව හිටපු මාතෘකාවක් ඉතා සරලව තේරුම් කරපු එකට ගොඩක් ස්තුතිය සර්

  • @manukabawantha3988
    @manukabawantha3988 2 ปีที่แล้ว +2

    අතරමංඋන .ලංකාගමෙ මිනිස්සුන්ට පාඩම් උගන්නන්න මෙ දරන උත්සාහය ගොඩක් වටිනව🙏

  • @osandachanith1578
    @osandachanith1578 2 ปีที่แล้ว +40

    මුදල් මුද්‍රණය නිසා ඇතිවන බලපෑමත් විස්තර කරන්න සර්..

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +23

      හොඳ අදහසක්, මේ ගැන කතා කරන්නම්

    • @udararanaweera3825
      @udararanaweera3825 2 ปีที่แล้ว +8

      @@ScienceWithRuchira මේකයි. රුපියල පා කරනවා කියන එකේ තේරුමයි දෙකම ඕන

    • @lakruwanbandara4171
      @lakruwanbandara4171 2 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම

  • @nuwandeshitha4940
    @nuwandeshitha4940 2 ปีที่แล้ว +14

    අයියා බොහෝම පැහැදිලිව පොඩි ලමයෙකුට උනත් තේරෙන විදියට විස්තර කරලා තියෙනවා. මිනිස්සුන්ගෙන් රටේ වෙනසක් ඇති කරන්න පුලුවන් මේ වගේ මාතෘකා ඉදිරියටත් සාකච්චා කරන්න කියලා කියනවා.

  • @isurahasanka1081
    @isurahasanka1081 2 ปีที่แล้ว +1

    කාලයක් තිස්සේ සමාජගත වෙන්න ඕනි කියලා හිතපු කතාබහක්. බොහොම ස්තූතියි ඔබතුමාට සරල භාෂාවෙන් මේ දේවල් කියලා දෙනවාට. මේ විදිහට තවත් දැනුම තියෙන මිනිස්සු සමාජයෙන්ම උකහාගත් දැනුම සමාජයට බෙදා දෙන්න උත්සාහ කරනවා නම් සහ මිනිස්සු තමනට අවශ්‍ය දැනුම හොයන්න උනන්දු වෙනවා නම්, කපටි මිනිස්සුන්ගේ බොරුවලට අහු වෙන්නේ නැතුව තීරණ ගන්න පුළුවන් තත්ත්වයක් උදාවෙයි. ඒ වගේ අධ්‍යාපනයෙන් පොහොසත් රටක් ඇතුලේ කපටි මිනිස්සුන්ට රට කරන්න අවස්ථාව නිර්මාණය නොවී රට තවත් ලස්සන වෙයි. ආපහු වතාවක් ස්තූතියි ඔබතුමාට මේ කරන දේවල් වෙනුවෙන් සහ අනිත් අයවත් උනන්දු කරවන්න දරන ප්‍රයත්නය වෙනුවෙන්.💗💗💗

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว

      බොහොම ස්තුත්යි ඔබටත්

  • @dhanukarukshan4321
    @dhanukarukshan4321 2 ปีที่แล้ว +6

    ඇත්තටම බලධාරීන් මේ ගැන බර වචන දාලා කියද්දී මේ දේවල් රටේ අහිංසක මිනිස්සුන්ට තේරෙන්නේ නෑ. ඔබතුමා මේ ගැන ඉතාම සරලව හොද පැහැදිලි කිරීමක් කලා. බොහොම ස්තූතියි.

  • @amilachathurangana9401
    @amilachathurangana9401 2 ปีที่แล้ว +11

    කවුරුහරි කෙනෙක් ඔබට බනිනවනම් ඔබ කරන්න ගිය වැඩේ සාර්ථකත්වයට ලාගා වෙමින් තියෙනවා කියලා හිතාගන්න,මොකද මේ සංකල්ප දැන් සමාජය පුරා පැතිරෙමින් තියෙන්නේ.❤️

  • @ariyamittathero4188
    @ariyamittathero4188 2 ปีที่แล้ว +8

    ගොඩක් පින් ඔබතුමාට අද තමයි හරියටම මේ කතන්දය දැන ගත්තේ අනිවාර්යෙන් තවත් මේ වගෙ වටිනා විඩියෝ අපිට uploaded කරන්න දැනුමට වටිනවා තවද අනේ අපේ මිනිස්සු ගැන දුකක් ඇති වෙනවා, රත්තරන් කන්දක් උඩ ඉදගෙන එහි වටිනාකම දන්නේ නැතිව අනුන්ගේ දෙවල් ගෙන දැන් දුක් විදිනවා තවද කියන්න වචන නැති තරම් හිතේ දුකක් ඇත. ඔබතුමාට පින්

  • @sachithmw
    @sachithmw 2 ปีที่แล้ว +1

    මම හරි කැමතියි ලංකාවේ තරුණ පරම්පරාව මේ වගේ youtube චැනල් වලට සම්බන්ධ වෙලා මේවා බලනව නම්. සර් ටත් මේ වගේ දේවල් දිගටම සමාජගත කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @gihananuranga3487
    @gihananuranga3487 2 ปีที่แล้ว +1

    ගෝඨාභය මහත්තයට මේ පාඩම අහන්න අවස්තාව ලැබේවා ලැබේවා .....

  • @nimanherath4900
    @nimanherath4900 2 ปีที่แล้ว +8

    ලංකාවෙ මේ වගේ ප්‍රශ්න ඇත්තටම කතාකරන්න ඕනෙ ඔබතුමාල වගේ අයයි ආර්ටිකේ දැනුමක් තියන අයයි.ඒත් අද වෙලා තියන්නෙ කතා කරන්නෙ දේශපාලන කෝනෙනුයි ෆේස්බුක් එකෙයි.

  • @livemusichub4059
    @livemusichub4059 2 ปีที่แล้ว +13

    ගොඩක් වැදගත් මාතෘකාවක් සර්.. ගොඩක් හොඳ වැඩක් මෙහෙම series එකක් පටන් ගත්ත එක..

  • @SriLankanVibes968
    @SriLankanVibes968 2 ปีที่แล้ว +3

    තමන් වඩාත් ප්‍රගුන නොකල විශයක් උවද, ඔබේ උත්සාහය ඉතා සාර්ථකයි, ජයවේවා !!!

  • @maleeshathanuka1736
    @maleeshathanuka1736 2 ปีที่แล้ว +6

    මේ දේවල් ගැන මුකුවත්ම දන්නෙ නැති කෙනෙක්ට උනත් තේරුම් ගන්න පුලුවන් වෙන විදිහට සරලව පැහැදිලි කර දුන්නට ඔබතුමාට ගොඩක් ස්තූතියි 🙏

  • @bluesky8976
    @bluesky8976 2 ปีที่แล้ว +24

    සුබ උදෑසනක් වේවා සර් 🌻. මේ වීඩියෝ එක නම් හුගක් වටිනවා සර්. ❤️ අපිට ඉස්සරහට මොනවා වෙයිද මන්දා 😢

  • @rio_zia
    @rio_zia 2 ปีที่แล้ว +11

    දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට 🥰🥰🥰

  • @osmandsiyabalapitiyage7813
    @osmandsiyabalapitiyage7813 2 ปีที่แล้ว +2

    ඔබතුමා දන්න සරල භාෂාවෙන් මෙම ගැටලුව මහජනතාවට තේරුම් කිරීම ඉතා වටිනවා ⁣වගේම පිං. නැතිනම් මේවා අසා මිනිස්සු බියට පත්වීම සහ රැවටීම අනිවාර්යයෙන්ම සිදු වෙයි.

  • @srihunterinventions1837
    @srihunterinventions1837 2 ปีที่แล้ว +1

    ඔබතුමා හිනාවෙලා කින්ඩිදාන්නේ, ශ්‍රිලාන්කීක මොඩ මනුස්සයන්ට හැදෙන්නයී. වැරදියට හිතන්න එපා කවුරුත් ❤❤❤❤❤❤❤🙏🙏

  • @asuraasura7497
    @asuraasura7497 2 ปีที่แล้ว +6

    ඕබතුමාටබොහොම ස්තුති 🙏 ලංකාගමේ සමහරක් ඔය දේ කරන්න දෙන්නෙ නෑනෙ...

  • @flashsl7958
    @flashsl7958 2 ปีที่แล้ว +5

    ඔබ තුමාගේ මේ දැනුම ලබාදෙන ක්‍රියාවලිය ගොඩාක් උතුම්ම වැඩක්

  • @hemaldecosta8220
    @hemaldecosta8220 2 ปีที่แล้ว +4

    මගේ අවුරුදු අටක් වයසැති පුංචි පුතාත් මාත් එක්ක අහගෙන හිටියා :)
    එයා කියනවා චූටි කතන්දරයකින් ලොකු දෙයක් ඉගෙන ගත්තා කියලා :)

    • @Paragatha
      @Paragatha 2 ปีที่แล้ว

      👌👌👌👌

  • @vidulapulathisirajapaksha.242
    @vidulapulathisirajapaksha.242 2 ปีที่แล้ว +3

    ඔබතුමාල වගේ අය තමා රටේ නායකයන්ට උපදෙස් දෙන්න ඕනෙ...❤️

  • @piyalwasantha3418
    @piyalwasantha3418 2 ปีที่แล้ว +6

    ඔබතුමාට ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් තියෙන සුළු දැනුමෙන් අපි ලොකු දැනුමක් ලබා ගත්තා. ස්තුතියි .නමුත් ආර්ථික වීශෙඥයෝ කියල කියන එවුන් කරන්නෙ අපිව ගොනාට ඇන්ඳීමයි. එහෙමත් නැත්නම් උන් මැට්ටොද. නැත්නම් දේශපාලුවන් හා එක්වී කොමිස් ගරා ගැනීමද.

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 ปีที่แล้ว +38

    වැදගත් කාලීන පැහැදිලි කිරීමක් 🙏🏻

  • @sandunbandara777
    @sandunbandara777 2 ปีที่แล้ว +3

    මේ රට ආර්තික වශයෙන් ගොඩ ගන්න ක්‍රමවේදයන් පැහදිලි කරන මෙන් ඔබතුමා ගෙන් ඉල්ලා සිටනවා.

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka3119 2 ปีที่แล้ว

    ඔබ වැනි බුද්ධිමත් අවංක අය මේ රටට යහපතක් කරන්නේ .ස්තූතියි සර් මේවා තේරුම් කලාට.❤❤❤👍🙏

  • @gayanbasnayake8626
    @gayanbasnayake8626 2 ปีที่แล้ว +4

    ඔබතුමාට බොහෝම ස්තුති මේ කරන සේවයට 🙏🙏🙏 ඔබ වැනි උගතුන් මේ රටට ඉතාම වටිනා සම්පත්...

  • @john_____
    @john_____ 2 ปีที่แล้ว +5

    සිංහල භාෂාවෙන් ගොඩක් වටින විද්‍යාත්මක resources හරි අඩුයි තමා 🧐 ඔව් ,
    තියෙන්නෙත් අතේ ඇගිලිගානට
    විතරයි 🤔
    Sir ගෙ මේ idea එක හුගාක් වැදගත් Thanks 🤩 ❤

  • @sameerajayarathne4157
    @sameerajayarathne4157 2 ปีที่แล้ว +1

    ඔබතුමා තමයි හොදටම කරේ පැහැදිලි කිරීම. අවුරුදු 72ක් තිස්සෙ කරපු කෙරුකවාව පුංචි ප්‍රස්ථාරයෙන් හොදටම පෙනුන.
    දිගටම ජනතාව දැනුවත් කරන්න. එක පුංචි සංකල්පයකින් මුළු ලෝකයම වෙනස් කරන්න පුලුවන්..

  • @kasunsanjaya4264
    @kasunsanjaya4264 2 ปีที่แล้ว +1

    ඔබතුමා ගේ පැහැදිලි කිරිම අතිවිශිෂ්ටයි

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 2 ปีที่แล้ว +4

    ඔබතුමන්ගේ දැනුවත් කිරීම තුළින් මේ රටේ ආර්ථික අවුල විසඳෙනවා නියතයි.
    🙏🙏🙏🌺🌺🌺🌟🌟🌟

  • @anjanaudayantha1549
    @anjanaudayantha1549 2 ปีที่แล้ว +7

    හොද පැහැදිළි කිරීමක්. ලංකාවේ මිනස්සුන්ට නිසියාකාරයෙන් විවිධ විෂය ක්ෂේත්‍ර වල දැනුම ලබාදෙන මේවගේ වීඩියෝස් ඉස්සරහට තව ගෙන්න ❤️

  • @kalidugihan8128
    @kalidugihan8128 2 ปีที่แล้ว

    දැනුම බෙදා දී නැනවත් හරවත් සමාජයක් ගොඩ නගන්න උත්සහ කරන ඔබ තුමාට බොහොම ස්තුති

  • @lonidunadesha2055
    @lonidunadesha2055 2 ปีที่แล้ว +1

    සර් අපි මේක තවටිකක් පුලුල්ව මිනිස්සුන්ට දෙමු මේය මේක දැනගන්න එක ගොඩාක් වටිනවා සර්ගේ මේ උත්සහයට මම හිසනමා අචාර කරනවා

  • @chulabhayadamithameepegama123
    @chulabhayadamithameepegama123 2 ปีที่แล้ว +3

    ආර්ථිකය හසුරවන කාපාළුවන්ට වඩා විශාල දැනුමක් ඔබතුමාට තියෙනව. ඒ වගේම ස්තූතියි. පොදුජනතාව දැනුම්වත් කිරීමෙන් විතරයි මේ අගාධයෙන් රටට ගොඩ ඒමක් තියෙන්නෙ...

  • @PamudaHimsara
    @PamudaHimsara 2 ปีที่แล้ว +5

    School යන අපිටත් දැන් හොදින් තේරෙනව සර් බොහොම ස්තුතියි 👍❤️

  • @prasadmadushanka2891
    @prasadmadushanka2891 2 ปีที่แล้ว +2

    ඉතාමත්ම හොඳින් ඔබතුමා පැහැදිලි කළා.අපිට වැරදුනා.නමුත් පරක්කු නෑ.දූෂිත බඩගෝස්තරවාදී දේශපාලුවන් මේ රටින් චුත උනාම තමයි මේ රටට හොඳ කාලයක් එන්නෙ.අපේ රටේ ජනතාව එකට එකතුවෙලා රටට විදේශ විනිමය ගෙන ආ යුතුයි.

  • @nilupul85
    @nilupul85 2 ปีที่แล้ว

    එකක් දාන්නම හිතුවේ ඔබතුමාගේ ක්‍රියාව අගය කරන්න.... මමත් ඉංජිනේරුවෙක් , ආර්තික විද්යාව සම්බන්ධව ගෞරව උපාධියක් තිබෙන. ඔබතුමාගේ පැහැදිලි කිරීම ඉතාමත් ප්‍රශංශනීයයි...ජනතාවට ආර්තික විද්යාව පිලිබද දැනුම අඩුබව ගොඩක් ගැටලු වලට හේතුවක්. රජය විසින් වියදම් කරන්නේ ජනතාවගේ මුදල් බවවත් වටහාගන්නේ නෑ.... මේ පාඩම් මාලාව ඉතාමත් වැදගත් එකක් වේවි. ස්තුතියි

  • @hasithasenarathne8999
    @hasithasenarathne8999 2 ปีที่แล้ว +3

    ඔබතුමා කාලීන අවශ්‍යතාවන් වලට ගැලපෙන video මාලාවන් ඉදිරිපත් කිරිම ගොඩක් වටිනවා...👍 තව තවත් නව දැනුම සමාජ ගත කිරිමට හැකියාව ලැබේවා

  • @netharafernando1141
    @netharafernando1141 2 ปีที่แล้ว +4

    ඊලඟ කොටසත් ඉක්මනින් බලාපොරොත්තු වෙනවා බොහොම ස්තුතියි ඔබතුමාට....

  • @pipunasaman6880
    @pipunasaman6880 2 ปีที่แล้ว

    මමත් කොමස් කරන ලමයෙක් අපි ඉගෙන ගත්තෙ මේ සංකල්ප අමාරැ විදියට ඒත් සර් කියල දුන්නු විදියට සරළ විදියට අපිට කව්රැත් කියග දුන්නෙ නෑ ඕනිම බුද්ධි මට්ටමක කෙනෙකුට මේවීඩියෝව තේරැමි ගන්න පුලුවන් ගොඩාක් ස්තූතී සර්
    මේක ලොකු සමාජමෙහෙවරක් සර් ❤ ❤❤

  • @ranjithkarunananda1341
    @ranjithkarunananda1341 2 ปีที่แล้ว +1

    ඒ සරල පැහැදිලි කිරීම ගැන ඔබතුමාට ස්තුතිය්

  • @emanside3519
    @emanside3519 2 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා මේ වීඩියෝ එක ගොඩක් ඉන්නවා මේ ගැන අවබෝධයක් නැති දේශපාලුවන් ගෙ බොරු අර අහ රැවටිච්ච අය,ඒවගේ අයට මේ වීඩියෝ සීරීස් එකේ හැම වීඩියෝ එකක්ම හැමෝම ෂෙයා කරන්න ඒක රටට සේවයක් ❤️🙏

  • @gihanerandana8709
    @gihanerandana8709 2 ปีที่แล้ว +3

    ඇත්ත කතාවක් සර් මේව දන්නවන්ම් මුන්ට ගහල පන්නයි මිනිස්සු

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුත්යි අදහසට. එහෙත් අවශ්‍යතාවය ගොඩක් දෙනා මේ කරුණු තේරුම් ගැනීම

  • @janithnethma5907
    @janithnethma5907 2 ปีที่แล้ว

    ආර්ථිකය සම්බන්ධයෙන් , වැදගත්ම කොටසක් තමයි ඔබ තුමා අපට කියා දුන්නේ, විද්‍යාව,ගණිතය,දර්ශනය ඇරුණුකොට මෙවැනි විෂයන් නොදන්නා පිරිස් සමඟ බෙදාහදාගැනීම මඟින් ,ප්‍රායෝගික ලෝකය තුළ මෙම අඳහස් වටහා ගන්න, මෙවැනි සරල ඉගැන්වීමක් හොඳටම ප්‍රමාණවත්, ඇත්තවශයෙන්ම අධ්‍යාපන ආයතනයකින් ලබා ගන්නාවූ සංකීර්ණ ඉගැන්වීම වලට සාපේක්ෂව, ඔබ තුමා මේ සිදු කල ඉගැන්වීම ඉතා සරලයි.,ජය වේවා👍

  • @prabhathsannasooriya
    @prabhathsannasooriya 2 ปีที่แล้ว

    අද තමයි මේ සංකල්පය තේරුනේ.හැම ලාංකිකයෙකුටම මේ දැනුම තියෙනවනම් වටිනව
    බොහොම ස්තූතුයි

  • @DenumSancharaka
    @DenumSancharaka 2 ปีที่แล้ว +3

    වීඩියෝ එක බොහොම වටිනව සර්, 100k වලට සුභ පතුම් 🥳🥳

  • @nadeerawijesinghewijesingh1561
    @nadeerawijesinghewijesingh1561 2 ปีที่แล้ว +4

    මේ පැහැදිලි කිරීම සමාජයට ගොඩාක් වටිනවා sir..♥️♥️♥️👍

  • @lakmalnanayakkara2685
    @lakmalnanayakkara2685 2 ปีที่แล้ว +1

    ඔබ කියන අඩුපාඩුව දැකලා අපි වසර ගණනාවක ඉඳන් වැඩ කරනවා මේ සමාජ දැනුම්වත් කිරීම වෙනුවෙන්. මේ මොහොතේ ඔබේ ඉදිරිපත් වීම ඉතාම වටිනවා.

  • @kavindukulathunga2406
    @kavindukulathunga2406 2 ปีที่แล้ว +2

    මාස කිපයකට කලින් subscribe 70k ගණන් තිබ්බේ සර්...හරිම සතුටුයි...ලංකාවේ science channel එකක් මේ වගේ improvement එකක් පෙන්වනකොට...keep going සර් ❤❤

  • @luckyworld4
    @luckyworld4 2 ปีที่แล้ว +5

    බොහොම ස්තුතියි sir ඔය තුමා උත්තමයෙක් මට commerse දැනුම නැ sir අපිට news වල කියන ඒවා තේරෙන්නේ නෑ

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +2

      බොහොම ස්තුත්යි . සරලව මේවා හැමදේම ඉගනගමු. ඔබතුමා දන්නා දේවලුත් අනිත් අයට කියලා දෙන්න

  • @user-sv8wy9rx6t
    @user-sv8wy9rx6t 2 ปีที่แล้ว +3

    සර් ඊලඟ episode එකත් ඉක්මනට ඕන.....පැයක Video එකක් උනත් කමක් නෑ...අපි බලනවා♥️♥️

  • @cpoornima8383
    @cpoornima8383 2 ปีที่แล้ว

    හරිම වැදගත් පාඩමක්. මං ජීව විද්‍යාව කරපු කෙනෙක්. මට කවමදාකවත් මේ ආර්ථික විද්‍යාව කියන මෙලෝ මලදානයක් තේරිලා නෑ. මොනාද මේ ඩොලර්, මොනාද මේ news වල කියවන්නෙ, මොනාද මේ ලෝක වෙළඳපොළ, මොකද්ද මේ මහ බැංකුව 🙄 . මෙලෝ දැනීමක් නැති කෙනෙක්. ඕලෙවල් වලට කොමස් කරාට මෙලෝ මලදානයක් තේරිලා නෑ කවදාවත් . මගේ වටේ ඉන්න හැමෝම ඩොලර් අර්බුදය ගැන කතා කරද්දි මං විතරයි උඩ බලන් ඉන්නේ. ඒත් අද නම් සුරංගනා කතාවක් ඇහුවා වගේ. මෙහෙම සරල කරලා ලස්සනට මේ වගෙ විශයක් උගන්නන්න පුලුවන්ද කියලත් හිතුනා. අපේ රටේ අධ්‍යාපනයෙ තියෙන වැරැද්දත් කාට කාටත් හොඳට බලාගන්න පුලුවන් මේ වීඩියෝ එකෙම්ම. මොකද උගන්නනවා එහෙමත් නැත්තන් කියලා දෙනවා කියන්නෙ මෙන්න මේකට. අපේ රටේ අධ්‍යාපන ක්‍රමය හදලා තියෙන්නෙ නොදන්න උන්ට ඉගෙන ගන්න නෙමෙයි. දන්න උන්ට ගොඩ යන්න විතරයි . නොදන්න උන් තමයි ඊට පස්සෙ හතර අතට සාප කර කර හිගන්නෝ වගේ පාරවල් වල රස්තියාදු වෙවී , පිස්සො වගේ ජීවිතේ ගැන වද වෙන්නේ. මොකද එයාලට තේරෙන විදියට නෙමෙයිනෙ නොදන්න දෙයක් කියලා දෙන්නේ. මනුස්සයෙක්ට රට වෙනුවෙන් දෙයක් කරන්න හරි, තමන් වෙනුවෙන් දෙයක් කරගන්න හරි නිසි දැනුමක් ඕන වෙනවා හැම විශයක් ගැනම. ඒක තමයි මට මේ වීඩියෝ එකෙන් තේරුන එකම දේ. අධ්‍යාපනය නැතිව රටක පැළයක් හිටවන්න වත් බෑ. මූලික ඔලු ගෙඩි ටික හැදෙන්න ඕනේ ඉස්කෝලෙන්. ඒකට මේ උගන්නන සිස්ටම් එක නම් වෙනස් වෙන්නම ඕනේ. මේ පාඩම කියා දුන්නට ඔබතුමාට ගොඩාක් පිං. ඉතිරි කොටස් ටික අනිවාර්යයෙන්ම ඕනේ. 🙏❤️

  • @nuwansampath4850
    @nuwansampath4850 2 ปีที่แล้ว +1

    හරිම ප්‍රියමනාප විදිහට කතා කරන සර් කෙනෙක් 🔥♥️

  • @yeshan007
    @yeshan007 2 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතිය sir සරලව මේ දේවල් සමාජ් ගතකිරීමට ගන්නා උත්සාහයට , ධීර්ඝායු වෙවා ඔබට 🙏🙏🙏

    • @upulwickramarathna1192
      @upulwickramarathna1192 2 ปีที่แล้ว

      ඔබතුමට බොහොම පින් මෙටික කියල දුන් නට අපෙ අඉන්සක ජනතාව ට අත්..... මහ මුදලලි ලා ඩොලර් හන්ගග්ත්ත් රුපියල් බල්දු වේනව

  • @fight-or-flight6352
    @fight-or-flight6352 2 ปีที่แล้ว +17

    ඔබතුමා එක විශයකට පමනක් සීමා නොවූ All rounder කෙනෙක් කිව්වොත් නිවැරදි 🤗

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +9

      බොහොම ස්තුත්යි , එහෙත් මා නොදන්නා දේ බොහෝයි

  • @rantv7873
    @rantv7873 2 ปีที่แล้ว +1

    වටිනා විඩියෝ එකක්, සර් වැඩියෙන් මුදල් අච්චු ගහන්න බැරි හේතුවත් මේ විදිහට සරලව කියලා දෙනවනම් වටිනවා

  • @karunkapuwak1770
    @karunkapuwak1770 2 ปีที่แล้ว

    බලන්න භුද්ධිමත් කෙනෙක් ආර්ථික ය පැහැදිලි කල ආකාරය හරිම වටිනවා මේවා සමාජයේ ප්‍රචලිත නොවන්නේ එම ක්ෂත්‍රයේ සිටින අයගේ විෂයානු බද්ද දැනුම අඩු නිසා ඔවුන්ට බැ තවත් අයකුට මෙය වටහා දීමට, විද්‍යාත්මක ක්‍රමය පිළිබද පරිනත අයගේ වෙනස ට මෙය හොද උදාහරණයක්

  • @charithbuddhika7729
    @charithbuddhika7729 2 ปีที่แล้ว +13

    Im also not in accounting field and i was searching about this topic from few months, but couldn't find any explanation even one video. This explanation is very smart and waiting for next video👍👍. And appreciate your effort to make a wise society 👏👏. (As i think Its good practice to keep avoiding any single word about any political parties. It will push your appearance to one side and half of people will think you are lying (even in science stuffs)😁😁.)

  • @human2470
    @human2470 2 ปีที่แล้ว +4

    අපිට අවශ්‍ය දේවල් ඔක්කොම අපේ රටේම හදාගත්තා නම් හරි

  • @amithudayangakumarasingha9032
    @amithudayangakumarasingha9032 2 ปีที่แล้ว

    නොදැනුවත්කම....අද රටේ මේ සියලු ප්‍රශ්න වලට හේතුව😓.....
    ඔබතුමා මේ කරන දැනුම බෙදාදීමට ස්තුති කිරීමට වචන නැත...ඔබතුමාට පිං..🙏

  • @lahirushanaka4611
    @lahirushanaka4611 2 ปีที่แล้ว +2

    අම්මෝ මන් හොයපුම වීඩියෝ එකක්..සර් නම් මාරයි..නොදන්න දෙයක් නෑ 👍👍

  • @lakshanvillgeanimals3222
    @lakshanvillgeanimals3222 2 ปีที่แล้ว +3

    හොදට තේරුණා අපේ A/ල් sir ඔච්චර පැහැදිලි කරන්න බැ අප්පා

  • @koshithakalhara2595
    @koshithakalhara2595 2 ปีที่แล้ว +3

    තව අපි නොදන්න කාරණා ගොඩක් තියෙනවා රුචිර.ණයවර ලිපි,බැඳුම්කර,ආර්ථික උද්දමනය වගේ වචන 🥺🙏.හොඳ වීඩියෝ එකක්.

  • @naveeneranga8529
    @naveeneranga8529 2 ปีที่แล้ว

    ඔබතුමාගෙ පැහැදිලිකිරීම ගොඩක් වටිනවා! Good luck ❤️

  • @anoshaabesingheastrology7430
    @anoshaabesingheastrology7430 2 ปีที่แล้ว

    බොහොමත්ම ස්තුතියි ඔබට..ඉතා සරලව මේ කරුණු පැහැදිලි කර දෙනවාට...

  • @kevinemmanuel1527
    @kevinemmanuel1527 2 ปีที่แล้ว +6

    ඔබතුමාට බොහෝම ස්තුතියි 🙏🙏🙏

  • @vishwabandara540
    @vishwabandara540 2 ปีที่แล้ว +3

    මොන්ටිසෝරි ළමයෙක්ටත් තේරෙන්න කරපු සුපිරිම explanation එකක්❤🔥

    • @Paragatha
      @Paragatha 2 ปีที่แล้ว +1

      සහතිකවම

  • @tharindumalinga113
    @tharindumalinga113 2 ปีที่แล้ว

    බොහොම ස්තූති සර්. මේ වගේ videos තව තවත් සමාජ ගත වේවා ❤️.

  • @hasthikanirmana5726
    @hasthikanirmana5726 2 ปีที่แล้ว +2

    ලොකුම ප්‍රශ්නයක් වෙලා තිබුන මාතෘකාවක් බොහොම ස්තුතියි සර් 💖😍