Wasana Wewa(වාසනා වේවා) | Sinhala Teledrama | Part 01| Director's Cut | NMTV | Mage Nirmana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2021
  • නාලන් මෙන්ඩිස් රූපවාහිනී නිර්මාණයක් ..
    අරුණ ප්‍රේමරත්න රූපවාහිනී රචනයක් ..
    ➡නළු නිළියන් : යශෝදා විමලධර්ම / බිමල් ජයකොඩි / ගාමිණි හෙට්ටිආරච්චි / රෙබෙකා නිර්මලී
    © PROPERTY OF NALAN MENDIS.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
    #WasanaWewa #sinhalateledrama #nalanmendisteledrama #nmtv
  • บันเทิง

ความคิดเห็น • 88

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 2 ปีที่แล้ว +34

    කතාව බලද්දී හරිම දුකයි. දක්ෂ නලු නිලියන් රැසක් ම අප හැර ගොස් ඇත. සියල්ලන් ටම නිවන් සුව.

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 2 ปีที่แล้ว +26

    දක්ෂතම නිලියක්. හයසින්ත් විජේරත්න මහත්මියනි ඔබට නිවන් සුව!!!

  • @maneldissanayake3551
    @maneldissanayake3551 ปีที่แล้ว +13

    ලස්සන කතාවක් වගේ. අද තමයි මුල් කොටස බැලුවේ. ඔබතුමාට ගොඩක් ස්තුතියි. හොඳ නාට්‍ය අපිටලබා දුන්නට

  • @vishakaherath9561
    @vishakaherath9561 2 ปีที่แล้ว +16

    ආදරෙයි උද්දික ප්‍රේමරත්න
    අපේ රෙහාන් මහත්තයා
    ආදරෙයි මැරෙන්න .
    ගොඩක්ම ස්තුතිය 🙏 විඩියෝ එකට

  • @ovinitrilishiya6671
    @ovinitrilishiya6671 ปีที่แล้ว +17

    මේ නලු නිලියන් හරිම ලස්සනයි ...දැන් ඉන්නෙ පවුඩර් බබාල වගේ නෙවෙයි ...

  • @sanarahewagama5927
    @sanarahewagama5927 2 ปีที่แล้ว +13

    Uddika aiya act කරපු තව කොච්චර ලස්සන drama තියෙනවාද අපිට බලන්න බැරි වුණු නාලන් මෙන්ඩිස් ඔබතුමාට ගොඩක් ස්තුතියි🙏 ලංකාවේ ඉන්න දක්ෂ රංගන ශිල්පීන්ගේ ටෙලි නාට්‍ය නැවත රසිකයන්ට මේ විදියට හරි බලන්න අවස්ථාවක් දෙනවාට 😌😌

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn ปีที่แล้ว +7

    විශ්ව එ කාලේ ලස්සනයි

  • @samsungpro7311
    @samsungpro7311 2 ปีที่แล้ว +14

    කතාව හරිම ලස්සනයි අපිට අහිමි උන විශි්ටතම කලාකාරිනිය දැක්කහම කඳුළු එන එකනෙ නවත්ත ගන්න බැරි.

  • @sunethafanando7890
    @sunethafanando7890 ปีที่แล้ว +17

    අය්යෝ මේ තරන් ලස්සන නාට්‍ය අපිබලල නෑනේ .😥😥

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 8 หลายเดือนก่อน

    ආදරණීය නළු නිළියන්ගෙ මුහුණු පෙනෙනවිට සිත ඇදෙන්නෙ නිරායාසයෙන් මෙය බලන්නට❤❤❤❤❤ තවත් ලස්සන කතාවක් බලන්න පුළුවන් වේවි❤❤❤❤ ස්තුතියි

  • @niludil1678
    @niludil1678 ปีที่แล้ว +4

    උද්දික ❤️❤️😍😍

  • @saradesilva7155
    @saradesilva7155 2 ปีที่แล้ว +5

    අැතටම ලඝ්ඝනයි❤❤❤❤

  • @dayanhamine7533
    @dayanhamine7533 2 ปีที่แล้ว +19

    යසෝදා ඉන්න හැම. කතාවකම .. .. ඉන්නේ නුරැස්සනා චරිත.. වලට.. .. අපෝයි

  • @manudinu24101
    @manudinu24101 2 ปีที่แล้ว +6

    හරිම ආසයි මේකෙ තේමා ගීයටත්..

  • @sumithraperera2896
    @sumithraperera2896 2 ปีที่แล้ว +2

    Uddika innawa nam a drama eka lassani api balanawamai adarei hamadath uddikata

  • @lazylizard6682
    @lazylizard6682 2 ปีที่แล้ว +7

    නියමයි.මම අාසම ටෙලිනාට්‍යයක් මේක..ජය..❤️❤️

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 2 ปีที่แล้ว +2

    Nalan mendis mahatha ge ati visista nirmanyan ettenma vadath sudusuma telidrama teruvan saranai

  • @nimnavi6065
    @nimnavi6065 ปีที่แล้ว +1

    මේක මම බැලුවා පොඩි කාලේ මරු කතාව

  • @anulabathi6088
    @anulabathi6088 2 ปีที่แล้ว +3

    Uddika inna nisha kathawa aasawen balanne 👌👌👌

  • @vijithakumara5575
    @vijithakumara5575 4 หลายเดือนก่อน

    සෙනෙහෙවන්තයෝ ටෙලි නාට්‍යත් බලන්න දාන්න ඔබතුමාගේ හැම කතාවක්ම ලස්සනයි

  • @purnimajayasooriya1000
    @purnimajayasooriya1000 2 ปีที่แล้ว +1

    Ane harimA lassanai thank you nalan uncle godak kal heuwa

  • @thanujalakmali4080
    @thanujalakmali4080 ปีที่แล้ว +1

    උද්දික ඉන්න නිසා බලන්න ගත්තේ හරිම ලස්සනයි කතාව

    • @deepachandani2162
      @deepachandani2162 ปีที่แล้ว

      උද්දික රගපාපු ,එයා පොලිස් mess එකෙ කෝකියෙක්.ඒ නාට්‍ය නම දන්නවද?

  • @chandhikarunarathne564
    @chandhikarunarathne564 ปีที่แล้ว +3

    නාලන් මෙන්ඩිස් සර්ගේ ටෙලිනාට්‍ය ඔක්කොම එකකට එකක් ලස්සනයි. මමත් මෙතුමගේ You Tube Chanal එක Subscribe කලේ ඒ නිසයි. පොඩි අව්ලකට තියෙන්නේ ඉතින් අර කතාව මැදදි හදුන්වා දීමක් යනකොට.හදුන්වා දීම 1St Episode එකෙන්ම කරලා ඉවර කලානම් හොදයි නේද ?

  • @hansamalakaluthantrigedona4770
    @hansamalakaluthantrigedona4770 ปีที่แล้ว +2

    දෙන් තියෙන්නෙ ව්ලාසිතා නාට්‍ය .
    දෙබස් ලියන්න වුවමනා නේ.episode 1000 ක් ගියත් එකම දෙබස් ටික .කතාව ඉදිරියට යෑමක් නේ.දින යන එක පමණයි .කොල්ලෝ,කෙල්ලෝ ටිකක් ඉන්නවා නලුවෝ නෙමෙයි .ඒවා හොඳයි රෑ තිස්සේ රස්තියාදුවට.😭😭

  • @vishakaherath9561
    @vishakaherath9561 2 ปีที่แล้ว +2

    ලස්සන කතාව

  • @monicagamagi4106
    @monicagamagi4106 11 หลายเดือนก่อน

    මේ කතාවත් ලස්සනයි

  • @koekloeren1707
    @koekloeren1707 2 ปีที่แล้ว +2

    ස්තූතියි සර් 🙏🏽🙏🏽🙏🏽

  • @nimnavi6065
    @nimnavi6065 ปีที่แล้ว +2

    මේ සින්දුවත් ඉස්සර මට කටපාඩම්

  • @nipunkumara3697
    @nipunkumara3697 ปีที่แล้ว

    හරිම ලස්සනයි

  • @mithu9197
    @mithu9197 ปีที่แล้ว

    ලස්සනම ලස්සනයි 😍

  • @tharindudanushka1547
    @tharindudanushka1547 ปีที่แล้ว +4

    ඇත්ත කියන්න මෙ නලුවෝ රගපානවද නැත්නම් මට හිතාගන්න බෑ මේ රගපෑම් ගැනනම්🙏

  • @dayani4579
    @dayani4579 ปีที่แล้ว +1

    Godakma.lassanai.👍

  • @dayanhamine7533
    @dayanhamine7533 2 ปีที่แล้ว +2

    දාබරේ. මහත්තයා. .. . දැන්.. මහනවෙලා.. . . අනේ සාදු

  • @peshalapela8136
    @peshalapela8136 2 ปีที่แล้ว +4

    👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽💕💕💕💕💕💕💕

  • @thanujaa4015
    @thanujaa4015 ปีที่แล้ว +1

    ❤️👍

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn ปีที่แล้ว +2

    හිනාකාල පණයනවා

  • @ameenasewwandi6458
    @ameenasewwandi6458 ปีที่แล้ว

    Mata mathakai meka baluwa. Ai hitapu thanatama yanna wenawa mathaka hatiyata. Hoda kathawak.

  • @ramanikaviratna3456
    @ramanikaviratna3456 ปีที่แล้ว

    Lassanai ❤

  • @ayaf5457
    @ayaf5457 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @dhanushkalahiru4599
    @dhanushkalahiru4599 2 ปีที่แล้ว +1

    Ammo meka aye blnna lebuna eka kochchara deyak da man idala hitala search karanawa tv eke giyayin passe. Thanks demmata.

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l 2 ปีที่แล้ว +1

    💃💃💃

  • @damayanthiwickramasinghe1251
    @damayanthiwickramasinghe1251 2 หลายเดือนก่อน +1

    Me katawak ewara we e bagata the. Nate nam okoma kotas Dana.

  • @gimhanikanchana9274
    @gimhanikanchana9274 ปีที่แล้ว

    🤩

  • @ML-ty7lv
    @ML-ty7lv ปีที่แล้ว

    දැන් විශ්ව අල්ලන්නත් බෑ හිනාවෙන් මිස

  • @user-xy2hh8ro2y
    @user-xy2hh8ro2y ปีที่แล้ว

    Peranikata maralassanak apiatarani nasitiya siyaluma danata niwan suwa harima dukai vjaratanamahatmiyawa dakiddi

  • @shanthipathirana2005
    @shanthipathirana2005 7 หลายเดือนก่อน

    බයවෙන්න ඔඉනි ජීවත්වෙලා ඉන්න උන්ට❤😂

  • @TheDleep
    @TheDleep ปีที่แล้ว

    විශ්ව හරියට Big Bang Theory කතාවේ ඉන්න Sheldon වගේ....😃

  • @chamathgunathilake6277
    @chamathgunathilake6277 2 ปีที่แล้ว +5

    Mage illimata sthuthi

  • @karunathilakashalu972
    @karunathilakashalu972 ปีที่แล้ว

    Lassani

  • @Wish472
    @Wish472 ปีที่แล้ว

    Asama ekak niymai

  • @rupakaluarhei9682
    @rupakaluarhei9682 2 ปีที่แล้ว +4

    ලස්සනයි නේද අද තාමයි මේ කාතව . මම බැලුවේ

    • @mallikaliyanarachchi8062
      @mallikaliyanarachchi8062 ปีที่แล้ว

      මමත් අදයි දැක්කේ.අහම්බෙන්.

  • @nishnaya496
    @nishnaya496 2 หลายเดือนก่อน

    Ae film eake nama adara hasuna wasanthi chathurani raveendra randeniya ragapanawa

  • @madukasandaruwan3493
    @madukasandaruwan3493 ปีที่แล้ว

    Bendata passe paule aya ekk inn giyoth ohm dewal wenawa.bedala denna ain wena eka thamai hoda

  • @bathiyawithanage1474
    @bathiyawithanage1474 2 ปีที่แล้ว +1

    ඒක කොටසක් වත් මග නොහැර බැලුවා 2015/ 2016 ❤

  • @sagaranuwan9986
    @sagaranuwan9986 2 ปีที่แล้ว

    Godak lassanai 💕💕💕🇰🇼

  • @upamalik1986
    @upamalik1986 ปีที่แล้ว +1

    ආසාවෙන් බලපු කතාවක්

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn ปีที่แล้ว +1

    මරැ තාත්ත

  • @iranganijayakody.mahumnews5649
    @iranganijayakody.mahumnews5649 ปีที่แล้ว

    Ďakina. Dakina ganu lamainta adarayojana gena puthalata yasa pilitura

  • @geethasg1668
    @geethasg1668 ปีที่แล้ว

    බිමල් ජයකොඩි yasoda ????බලමු ..hoda.ati.❤️💕🌹

  • @user-cc5nc8xg6v
    @user-cc5nc8xg6v 10 หลายเดือนก่อน

    Sedina drama eka dennakoo

  • @hassanaa9694
    @hassanaa9694 2 ปีที่แล้ว

    Eidawaswala බලන්න pon tibuni නැහැ dan hama katawama poni නිසා බලනවා

  • @rangana1234bopawita
    @rangana1234bopawita ปีที่แล้ว

    Meke epidode kyd

  • @foodloves2839
    @foodloves2839 ปีที่แล้ว +1

    මෙන් න කතා

  • @HK-jc7sj
    @HK-jc7sj 11 หลายเดือนก่อน

    සඳනි සුලඛ්නාට මොකද වුනේ? ඇය දැන් දකින්නත් නැහැ

  • @madhumalipriyangika2780
    @madhumalipriyangika2780 ปีที่แล้ว

    Matanam matakai beluwa.Den baladi tama matak wenne

  • @user-ig5lb1zr1h
    @user-ig5lb1zr1h 2 ปีที่แล้ว +1

    Meke kotas okkoma thiyanawada

  • @rnkrnk2490
    @rnkrnk2490 4 หลายเดือนก่อน

    Mendis මහත්තය කතාවට කලින් හරි ඉවරවෙලා හරි විස්තර ය කියන්න කෝ please.. මැදට ආවම කතාව බලන්න එපා වෙනවා 🙄

  • @nuwanduminda5599
    @nuwanduminda5599 2 ปีที่แล้ว +4

    මේ කතාව බලන්න එපා. කොටස් ගොඩක් අඩු කරලා යූ ටියුබ් එකට දාල තියෙන්නෙ. අවසානය කිසිම තේරුමක් නෑ.

    • @ruckyg3177
      @ruckyg3177 ปีที่แล้ว +1

      නැහැ අපි බලනව

  • @dileepaappuhamy4017
    @dileepaappuhamy4017 ปีที่แล้ว +1

    Thank you so much.

  • @yashodhaakarsha9009
    @yashodhaakarsha9009 ปีที่แล้ว +1

    හොද් කතාවක් ජාතික රූපවාහිනීයේ ගියපු.දක්ෂ නලු නිලියෝ දැන් නෑ.හොද කතාවක් දැන් නෑ.

  • @funnysl8695
    @funnysl8695 ปีที่แล้ว

    මන් මේවා යන කාලේ hitiye නැනේ 😔

  • @akilairoshani3334
    @akilairoshani3334 ปีที่แล้ว +1

    Me kathaawe mula newene.. sampurna kathaawa daannko

  • @nirmalaperera6354
    @nirmalaperera6354 2 ปีที่แล้ว

    1j8⁸3 02 22

  • @dianydiany5026
    @dianydiany5026 ปีที่แล้ว

    මම ෆිල්ම්ස් එකක් බැලුව දැන් අවරුදු ගානක් ඇත එකේ හිටියේ ජෝඅබෙවික්‍රම එයා හිටියේ අහිංසක විදිහට එයා ලියුමක් අරන් යනවා නෝනා කෙනෙකුට දෙන්න නෝනගේ මහත්තයා අතට තමයි එක දෙන්නේ ඔබ තුමා දන්න වනම් ඒ ෆිල්ම්ස් එක දෙන්න මට නම මතක නැහැ එතන ජෝට කිවේ ගලිව කියලා 🙏🙏🙏🇱🇰🇳🇮

    • @nishnaya496
      @nishnaya496 2 หลายเดือนก่อน

      Ae film eaka adara hasuna

  • @damayanthiwickramasinghe1251
    @damayanthiwickramasinghe1251 2 หลายเดือนก่อน

    Katawak ewara karala teyan wedeha hari naha.

  • @kasunmunasinha6098
    @kasunmunasinha6098 2 ปีที่แล้ว

    Me drama medin kathawa visthara karana eka nawaththanna,kathawa balannath epa wenawa,eka nisa

  • @Ramba.
    @Ramba. ปีที่แล้ว

    Meke kotas adui balanna epaa aparade data😑