හද්දා මඟුල දන්නවාද......? මෙන්න හද්දා මඟුලක හැටි. (luxurious wedding of ancient Ceylon)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 33

  • @gamagesege
    @gamagesege 9 หลายเดือนก่อน +8

    ගොඩාක් වට්නවා😊

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 8 หลายเดือนก่อน +12

    හත් දා මගුල් යන්න හද්දා මගුල් ⁣ලෙස වෙනස් වී ඇති බව මගේ අදහසයි

  • @thilakakumara626
    @thilakakumara626 4 หลายเดือนก่อน +4

    ඒකත් හොඳයි නොදන්න දෙයක් දැන ගත්තා
    ලංකාවෙ මේ තීන තත්ත්වය හැටියට හද්දා මඟුල් කන්න බෑ
    ඉතිං අපේ පැරැන්නො කරල තියන හොඳම දේවල් ඉතින් අපිට දැනගන්න ලැබිච්ච ගැන ගොඩක් සතුටුයි ❤😍🇱🇰 ගොඩක් ස්තුතියි මේ පල කළාට

  • @nawi8974
    @nawi8974 หลายเดือนก่อน +2

    වටිනා විස්තර, අතීතයේ සොඳුරු සිදුවීම්...👍👍👍

  • @deshapriyaherath9160
    @deshapriyaherath9160 8 หลายเดือนก่อน +5

    සුපිරි👍👍👍

  • @swarnadasanayake2613
    @swarnadasanayake2613 4 หลายเดือนก่อน +4

    අතීතයේ විස්තර ගොඩක් වටිනවා.

  • @dayamaldeniya3718
    @dayamaldeniya3718 9 หลายเดือนก่อน +14

    අපේ ගමෙත් අවුරුද්ද කට කලින් හද්දා මගුලක් කෑවා ඒ තාත්තා කියලා තිබුනා දුවගෙ මගුල දවස් 7ක් කනවා කියලා ඒක ඒ විදියටම උනා දැන් ඒ ජෝඩුව ඉන්නෙ රට

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 9 หลายเดือนก่อน +5

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️☸️☸️☸️☸️☸️💜️

    • @musicvibes2406
      @musicvibes2406 หลายเดือนก่อน

      ඔය දැහැමි පාලකයා කවද්ද බන් එන්නේ

  • @sebasthiyanfernando2919
    @sebasthiyanfernando2919 8 หลายเดือนก่อน +16

    මෑත කාලයෙ හද්දා මගුල් කෑවෙ අනාගත ජනාධිපති නාමල් රාජපක්ෂ විතරයි!
    ලයිට් බිල විතරක් ලක්ෂ ගානක්!

    • @indranidasanayaka6005
      @indranidasanayaka6005 6 หลายเดือนก่อน

      Laksha 26 puthalam buruwa geuwa gewala masayak giyene u walapallatama demma. Kohomada bebige mole

  • @donkannangara4474
    @donkannangara4474 หลายเดือนก่อน +1

    Thanks for sharing this ❤🎉🎉🎉🎉

  • @donamalika3908
    @donamalika3908 4 หลายเดือนก่อน +3

    Thank you very much

  • @ruwanelapatha9256
    @ruwanelapatha9256 9 หลายเดือนก่อน +6

    තමන්ගේ සෞභාග්‍යය පෙන්වන්න කාපු මඟුලක්.
    දින 7 ක් මඟුල් කෑම , හන්දා මඟුල් කෑම කට වහරට හද්දා මඟුල් කෑම වශයෙන් හඳුන්වනවා.

  • @donjani1176
    @donjani1176 4 หลายเดือนก่อน +3

    හත් දොහොය මඟුල

  • @DineshaKumari-mf8cc
    @DineshaKumari-mf8cc 6 หลายเดือนก่อน +2

    Thanks you.

  • @mishastar2366
    @mishastar2366 10 หลายเดือนก่อน +5

    ❤❤❤❤❤

  • @thilakaherath1627
    @thilakaherath1627 หลายเดือนก่อน +1

    Thanks

  • @thusharaliyanage1122
    @thusharaliyanage1122 2 หลายเดือนก่อน +1

    Good

  • @newtonra4337
    @newtonra4337 หลายเดือนก่อน +1

    මොකක්ද එතකොට උඩරට යුවලක් පැනලගියාම එම ගෑනු ලමයා පැහැරගෙන එන එක

  • @indranidasanayaka6005
    @indranidasanayaka6005 6 หลายเดือนก่อน +1

    Mage ammagei thattage magulat hadda magulak e tharamata kotipatiyo mage ammage thatta e kale mama hambawenna masa 7k badata siya wedi tiyala marala yaluwekta atamaruwata e kale 11000 nayata dila .mama adata nodekkat siyata adarei apita akkara 10 ammata dila adatat ape game aya kiyanne tha e wage deweddak genawe nelu matale ape gewal siya nuwara galagedara acchi matale ehelepola eyala kuburu thibune epawela katiyawe.acchige gamemai ape thatta itin issara kale bauddayo duppat ne den kale deshapaluwange bat belayo inne sihala bauddayo

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 หลายเดือนก่อน +1

    Ayi lankawe minissu nisshabdawa kasada bandinna akamathi ayi loku kotahalu magul masayak pura kasada masayak pura upandina ayi mewa karanne minissu

  • @myschool5453
    @myschool5453 10 หลายเดือนก่อน +23

    හද්දා මගුල කියන්නෙ දවස් හතක් මගුල් කන එක .ඕක මහලොකුවට කියන්න දෙයක් නෑ.

    • @ranjanirathnayaka2659
      @ranjanirathnayaka2659 9 หลายเดือนก่อน +14

      එහෙම කියන්න එපා
      නොදන්නා අයත් ඉන්නවා
      එ අයට මේ වි්ඩියෝ එක වැදගත්

    • @rawana927af5
      @rawana927af5 8 หลายเดือนก่อน +5

      නෙදකිං මැටි මෝලා ,තෝ හිතං හිටියෙ දවස් හතක් හනිමූන්,ඒ දවස් හතේම බොන්න කන්න දෙනවා කියලනේ,,,හරක් පැටියා,,🤣🤣🤣

    • @thamarawasantha82
      @thamarawasantha82 7 หลายเดือนก่อน

      💩😂

    • @myschool5453
      @myschool5453 7 หลายเดือนก่อน

      @@rawana927af5 ඕන විදිහකට හිතාගනිං .

    • @upuldhanushkagajanayake2719
      @upuldhanushkagajanayake2719 7 หลายเดือนก่อน

      @@ranjanirathnayaka2659jvp ද ඔයා

  • @ආර්යවිකුම්
    @ආර්යවිකුම් 2 หลายเดือนก่อน +1

    ❤❤❤