නැන්දම්මා ලේලි රණ්ඩුව | Sinhala Teledrama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ต.ค. 2022
  • මේ වගේ අත්දැකීමක් ඔයාලටත් තියෙනවද ?
    .
    .
    .
    නාලන් මෙන්ඩිස් රූපවාහිනී නිර්මාණයක් ..
    අරුණ ප්‍රේමරත්න රූපවාහිනී රචනයක් ..
    ➡නළු නිළියන් : යශෝදා විමලධර්ම / බිමල් ජයකොඩි / ගාමිණි හෙට්ටිආරච්චි / රෙබෙකා නිර්මලී
    © PROPERTY OF NALAN MENDIS.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
    #WasanaWewa #sinhalateledrama #nalanmendisteledrama #nmtv
  • บันเทิง

ความคิดเห็น • 841

  • @nalanmendis-nmtv9233
    @nalanmendis-nmtv9233  ปีที่แล้ว +34

    නැන්දම්මා ලේලි රණ්ඩුව 2 👇👇
    th-cam.com/video/ZMfw4V8JeCc/w-d-xo.html

    • @indranigamage1022
      @indranigamage1022 ปีที่แล้ว +4

      Ma ganinama maha musala ganiyaka

    • @Malika-gx6ht
      @Malika-gx6ht 6 หลายเดือนก่อน

      😢😢​@@indranigamage1022

    • @Channel12339
      @Channel12339 หลายเดือนก่อน +1

      Mr nalan mendis your real director

  • @saumya4820
    @saumya4820 ปีที่แล้ว +275

    පුන්චි කාලෙ ඉදන් ආස එකම නිලිය යශෝදා අක්කී❤️‍🔥❤️‍🔥

    • @slwide7507
      @slwide7507 ปีที่แล้ว +2

      ඇත්ත. එයාගේ කටහඬේ අමුතු ලස්සනක් තියෙනවා.

  • @saumya4820
    @saumya4820 ปีที่แล้ว +406

    මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන හැම කන්තාවක්ම පවු...එයාල හරි අසරනයි

    • @ayeshabadurdeen8782
      @ayeshabadurdeen8782 ปีที่แล้ว

      Ammp akha thami paw neyda😣😣🇰🇼🇱🇰

    • @saumya4820
      @saumya4820 ปีที่แล้ว

      @@ayeshabadurdeen8782 😥😰

    • @tubytube270
      @tubytube270 ปีที่แล้ว

      Aththamai

    • @madusamarathunga4419
      @madusamarathunga4419 ปีที่แล้ว +1

      Ape gedarata allapu gedarath me wage napuru Nanda Amma keynek innawa..passe e capple Eka wenama jewath wena nisa prashna nethi wuna...

    • @anushageethanjali289
      @anushageethanjali289 ปีที่แล้ว

      😭😭

  • @pramodhnuwan8463
    @pramodhnuwan8463 ปีที่แล้ว +586

    හොඳම දේ වෙනම ජීවත් වෙන එකයි..එතකොට අම්මලත් හොඳින්..ගෑනුත් හොඳින්👍

    • @senakajayasooriya2
      @senakajayasooriya2 ปีที่แล้ว +6

      එක ඇත්ත

    • @user-iv3dl7ju3e
      @user-iv3dl7ju3e ปีที่แล้ว +1

      අන්නේක්‍යි.නැත්නම් ඉතිම් ගෑනිගෙයි අම්මගෙයි හිත් හදන්න ගිහින් කොල්ලා හිතින් විදෝලා මැරෙන්නෙ

    • @diyonsfashion
      @diyonsfashion ปีที่แล้ว +46

      වෙනම හිටියත් උන් ඉන්න දෙන්නේ නෑ .කෝල් කරලා ඉන්න තැනට එක්කගෙන මොනාහරි උගන්වනවා.👀

    • @sandunisenawirathne2980
      @sandunisenawirathne2980 ปีที่แล้ว +8

      Mona pissuda ane ethanta awillath allana eka karanne

    • @deshanimalalanayaka6335
      @deshanimalalanayaka6335 ปีที่แล้ว +3

      Sahathika aththa

  • @pramodhnuwan8463
    @pramodhnuwan8463 ปีที่แล้ว +495

    පිරිමිත් දේපලවලට කෑදරකමට මහගෙවල් අස්සෙම රිංගනවා..ඊට වඩා හොඳයි කුලියට හරි වෙනම ඉන්න එක

    • @nalakapulasthi9340
      @nalakapulasthi9340 ปีที่แล้ว +1

      Ekanam aththa

    • @surangikumari3389
      @surangikumari3389 ปีที่แล้ว +22

      හැම පිරිමියම කරන්නේ ඔික.අවසානේ නැන්නමිමයි ලේලියිවහකදුරැ කරන්නෙත් පිරිමියගේ වැනෙන තීරණවල.

    • @pramodhnuwan8463
      @pramodhnuwan8463 ปีที่แล้ว +14

      @@surangikumari3389 දෙමව්පියන් උනත් තමන් ලගට එන ලේලිට හරි බෑනට හරි වෙනස්කම් කරන්නෙ එයාල තමන්ගෙ දේ දරුවන්ට දෙන්න තියෙන යම් අකමැත්තක් නිසා..මේක ගොඩක් දෙමව්පියන්ගෙ තියෙන ගතියක්..මටත් ඒක උනා..අන්තිමට ණය වෙලා හරි ඉඩමක් අරන් ගෙයක් හදාගත්ත මං..පිරිමියෙක් විදිහට ඒ දේ නොකරොත් දවසක ගෑනිගෙන් උනත් වචන අහන්න වෙනවා

    • @sanjayasammanajayakodi4938
      @sanjayasammanajayakodi4938 ปีที่แล้ว

      ඒකනම් ඇත්ත ...

    • @kaveeanjali8834
      @kaveeanjali8834 ปีที่แล้ว

      @himashi ishankaa hhhhjhhb

  • @Ishara8005
    @Ishara8005 ปีที่แล้ว +119

    කසාද බැඳලා ඉන්න එවුන්ට නිදහසේ ඉන්න දෙන්නේ නැති හිඟන බල්ලියෝ සේරම හැඳි ගැවිල යන්න ඕන මේ දැන්ම

  • @sumitragamage9553
    @sumitragamage9553 ปีที่แล้ว +306

    මම නම් මෙතන දකින්නේ අරූ පිරිමියෙක් නෙමේ ..

    • @madaradilrukshi3611
      @madaradilrukshi3611 ปีที่แล้ว +18

      එකනම් ඇත්ත මහ කොන්ද පණ නැති පිරිමියෙක්

    • @diyonsfashion
      @diyonsfashion ปีที่แล้ว +3

      ඒකත් ඇත්ත

    • @Darts-fr3sw
      @Darts-fr3sw ปีที่แล้ว +4

      Namata pirimi

    • @commerce171
      @commerce171 ปีที่แล้ว +2

      අම්මව පැන්නුවාම් හරි නෙ ගැනිනෙ හැදුවෙ මිනිහව

    • @diyonsfashion
      @diyonsfashion ปีที่แล้ว +11

      @@commerce171 හැදුව පලියට අහිංසක ගෑනු ගෙවල් වලට ගෙනත් වදදීලා හරියනවද.අහ් වැරදී නේද ගෙනාපු ගෑනිව හැදුවේ වෙන අම්මා කෙනෙක්නේ😂

  • @rvliveshow5464
    @rvliveshow5464 ปีที่แล้ว +127

    මගේ නොනටත් උනේ ඔකමයි මම නම් ඒයාව අරගෙන වෙනම ගෙයකට අරන් ගියා අද අම්මයි තාත්තායි සතුට්න් මමයි නොනත් සතුට්න් මම ගත්ත හොදම තිරණය මම ගත්තා මම ඉටත් වාඩා සතුට්න්.❤❤

    • @avrrathana2285
      @avrrathana2285 ปีที่แล้ว +6

      ගත යුතු හොදම තීරණය ඒකයි. මේ වගේ තැන්වලදි හරි තීරණයක් ගන්න බැරි කොන්දක් නැති පිරිමි නිසා ගෑණු අසරණ වෙනවා.ක්

    • @Darts-fr3sw
      @Darts-fr3sw ปีที่แล้ว +1

      Athtema gewal wenema aran yanne kiyla godak wife la bala karanne na, pirimi(namata)knekta kondak thiynwa nam

    • @mayurasrimal827
      @mayurasrimal827 ปีที่แล้ว

      Mge hsbnuth oya thirane gaththanam

    • @samadhigamage9449
      @samadhigamage9449 10 หลายเดือนก่อน

    • @Dilru13
      @Dilru13 หลายเดือนก่อน

      Oya thamai konada Pana thiyena pirimiyek . aniwaryen marry Kara nam demapiyangen wen wela jiwath wenna oni ethokota hemoma sathutin .puluwna widiyata demapiayanatatah salakagena nonawath balagena sathutin thingollatama Inna puluwan

  • @damecafiris5703
    @damecafiris5703 ปีที่แล้ว +689

    මගේ නැන්දම්මාත් ඔය වගේ පවුල කඩලමයි පස්ස බැලුවේ ඇත්තටම ජිවිය එපා වෙනවා මෙහෙම නැන්දම්මා උපදිනා ආත්මයක් නෙලබෙවා කිසිම ගැහැනියක්ට

    • @diyonsfashion
      @diyonsfashion ปีที่แล้ว +45

      මටත් ඕකමයි උනේ.පව්ල කඩලා එක දරුවෙකුට අම්මත් එක දරුවෙකුට තාත්තත් නැති කලා.මේ ආත්මෙත් අම්මයි,තාත්තයි දෙන්නම කව්ද කියලා නැන්දම්මා දන්නේ නෑ .ලබන ආත්මේ ඔයිට හපන් වෙනවා.මගේ දරුවන්ට කල අපරාදෙට

    • @chanukumee2189
      @chanukumee2189 ปีที่แล้ว +28

      අපේ නැන්දම්මා මාව උසාවිය හිර කරල ජිවිතේ ගෙවා දමන්න දුන්න..
      අද කදුලු පිරි ඇස් දෙකෙන් එයා
      මගේ ලග හඩා වැටෙනව ..
      ඒත් මං එයාට අනුකම්පා කරනව..
      අද ඒ එයා කරපු වැරදි නිවැරදි කරන්න බැ..
      එයත් පව්..

    • @ayeshabadurdeen8782
      @ayeshabadurdeen8782 ปีที่แล้ว +1

      Ayala kharana pahapa khaurma ayala khawada hari geywai parissamata inna deywi pihitai😢😢😣🇱🇰🇰🇼

    • @arunipoornima6325
      @arunipoornima6325 ปีที่แล้ว +1

      Math eka thama une eth dan mama hodin innawa

    • @nisansalaamarasinha8623
      @nisansalaamarasinha8623 ปีที่แล้ว +11

      Mage nendamath ohoma thama me wage nandammalata aye manussa athmayak ne

  • @sepalidayawansha8885
    @sepalidayawansha8885 ปีที่แล้ว +71

    අනේ ඉතින් මටනම් හොද නැන්දම්මා කෙනෙක් ලැබුනේ නැ එත් මගේ පුතාගේ wife අපි දෙන්නා ඉන්නෙ අක්කයි නංගි වගේ මගේ පුතාට වගෙම එකිටත් මන් මාර ආදරේයි 😘😘😘😘

    • @sewwandiyoshika7736
      @sewwandiyoshika7736 ปีที่แล้ว +2

      Oyata sahena pin ahema salakanawata.piti daruwek awama gedarata ayata salakanna ona gedara akata wada.

    • @sepalidayawansha8885
      @sepalidayawansha8885 ปีที่แล้ว

      @@sewwandiyoshika7736 එකනේ මට පුතාලා දෙන්නෙක් දැන් ඉතින් එයා මගේ දෝනී

    • @nandanasenevirathna
      @nandanasenevirathna 22 วันที่ผ่านมา

      ❤❤❤

  • @ramisha3270
    @ramisha3270 ปีที่แล้ว +92

    දෙවියන් වහන්සේට ස්තූති වේවා මගේ නැන්දම්මා මට අම්ම උනා.මමත් මගෙ ලේලිට අම්ම කෙනෙක් ❤❤❤

    • @Uday27108
      @Uday27108 ปีที่แล้ว +1

      ඇත්ත. මටත් ඒ වගේම යි.හමෝම ලග අඩුපාඩු තියෙනවා. ඒවා තේරුම් ගත්තම ලේසි ජිවිතේ. එත් අම්මා දැන් ජිවතුන් අතර නෑ 😔. මගේ පුතා කවදාහරි ගෙන ලේලිට මාත් අම්මා කෙනෙක් මිසක නැන්දම්මා කෙනෙක් වෙන්නෙ නෑ. ❤

    • @sanjayasammanajayakodi4938
      @sanjayasammanajayakodi4938 ปีที่แล้ว +1

      ඔයා ගොඩක් පින් කරලා ඇති ..

  • @buddhikaminikelum4654
    @buddhikaminikelum4654 ปีที่แล้ว +54

    මේ නැන්දම්මා මට හිටියා නම්..ඒ නැන්දම්මට දෙවි පිහිටයි..😂😂😂

  • @malkisuranga6254
    @malkisuranga6254 ปีที่แล้ว +80

    මේ වගේ නැන්දම්මාලාට සැලකුවේ නැති උනාට කමක් නැ

    • @udanigunarathne6693
      @udanigunarathne6693 10 หลายเดือนก่อน +1

      ehema kiann epa, mona unath e puthawa e thanat genn e amma loku kapakeerimak kalane… putha danagnn ona nisi wayasat awama amma thaththagen wenwela thamange jivithe goda nagagnn… etakot prashna adui, demapiantath thamant haki vidihat salakannt puluan

  • @susanthasusantha1294
    @susanthasusantha1294 ปีที่แล้ว +201

    යසෝදා කියන්නෙ නිලියන් අතරේ හොද උපාදිදාරිනියක්..

    • @snshopping7270
      @snshopping7270 ปีที่แล้ว

      ඔයාට පෙන්නුවද

    • @rukmalherath8633
      @rukmalherath8633 ปีที่แล้ว +3

      @@snshopping7270 pennanna deyak na eya ugath kenek.

    • @randolii825
      @randolii825 ปีที่แล้ว +2

      @@rukmalherath8633 අනිවාර්යයෙන්ම

    • @d0d099
      @d0d099 ปีที่แล้ว +1

      ඒක නම් ඇත්ත. කතා කරන විදියෙන් පේනවා 👍

  • @lakshikajayanthi8304
    @lakshikajayanthi8304 ปีที่แล้ว +61

    මගේ නැන්දම්මා විතරක් නෙමෙයි මාමණ්ඩිත් එ වගේමයි.බෑණාට නම් හරි ආදරෙයි.ලේලි වෙච්ච මම මොනවා කලත් වැරදි.

    • @danushkadammika7217
      @danushkadammika7217 ปีที่แล้ว

      Maga.nandammat.ahama.tamai.mamai.maga.mahattayai.danna.randu.karannamai.balanna.upadina.hama.atmayakama.mawaga.nandammala.nolabawa.hari.waradda.bala.katayutu.kirima.hasbanga.wagakimak.tamanga.amma.waga.tamanga.wif.

    • @FoodTubeSL
      @FoodTubeSL 11 หลายเดือนก่อน

      Aththa 🤬

  • @thelittlemermaid2325
    @thelittlemermaid2325 หลายเดือนก่อน +23

    පවුලේ ඉන්න එකම පිරිමි ළමයා බදින්න උනු මම 😢
    බදින්නත් බයයි

    • @deepikakumari3906
      @deepikakumari3906 11 วันที่ผ่านมา

      බදින්න එපා.අද්දැකීමෙන් කියන්නෙ

  • @madaradilrukshi3611
    @madaradilrukshi3611 ปีที่แล้ว +207

    නැන්දම්මා කෙසේ වෙතත් මිනිහා හරියට ඉන්නවනම් ඔහොම වෙන්නෑ.

    • @lifewithama5011
      @lifewithama5011 ปีที่แล้ว +3

      ඒකනම් සහතික ඇත්ත

    • @yomalmadu7643
      @yomalmadu7643 ปีที่แล้ว

      මං උනානමි නැන්දමිමත් මරලා මනුස්සයත් මරලා .

  • @shanthiamarakon2234
    @shanthiamarakon2234 ปีที่แล้ว +136

    මේ වගේ පිරිමි බිරිද විදිහට අසරණ කෙල්ලෝ ගන්නවට වැඩිය හොඳයි අම්මාව genu කමට ගත්තනම්

    • @pradeepanilanthi8872
      @pradeepanilanthi8872 ปีที่แล้ว +3

      E kathawata math ekagai

    • @dil5005
      @dil5005 ปีที่แล้ว +2

      Aniwaryen

    • @MaduMali-dt4wv
      @MaduMali-dt4wv 11 หลายเดือนก่อน +1

      👍

    • @dilininadeesha2240
      @dilininadeesha2240 11 หลายเดือนก่อน +2

      සහතික ඇත්ත ❤️

    • @ashi9519
      @ashi9519 11 หลายเดือนก่อน +1

      අම්මප ..

  • @thilinikaushalya1296
    @thilinikaushalya1296 ปีที่แล้ว +43

    මගෙ නැන්දාම්මාත් ඔය වගෙ හිටිය මුලින්ම දැන් එහෙම නැහැ දැන් මට එයාගෙම දුවෙක් විදියට සලකනවා .❤️🤗😌

  • @deciderof8848
    @deciderof8848 ปีที่แล้ว +46

    😅😂😅😂 ආසයි මට නම් මේ නැන්දම්මට😅 සතියෙන් හදලා ගන්නේ, ඇහේ ඉදලා පට්ට ගහන්නේ😅

    • @strongwoman946
      @strongwoman946 ปีที่แล้ว

      😂

    • @rutv2116
      @rutv2116 11 หลายเดือนก่อน +2

      Eka Maru aaa okun hithan inne leli kiyanne unge payta pagena duwili kiyala nodakin

  • @S_han1210
    @S_han1210 11 หลายเดือนก่อน +9

    ඒකට අපේ අම්මා… අයියලා දෙන්නටම ඕන උන් බඳින්න දුන්නා. බැන්ඳ ලේලිලා දෙන්නා එක්කම කිරියි පැණියි වගේ ඉන්නවා. ඒකට අනිත් පැත්තට දැන් අපිව ගණන් ගන්නෙත් නෑ. 😂

  • @r.m.n.thilakarathne3872
    @r.m.n.thilakarathne3872 ปีที่แล้ว +29

    හොද අම්මා කෙනෙක් මෙහෙම කියන්නේ කරන්නෙ නැ ඇයි තමන්ගේ ලේලිය තමන්ගේ දුවක් වගේ බලාගන්න බැරි

  • @kasunimadara4245
    @kasunimadara4245 ปีที่แล้ว +49

    මට වගේ ඔහොම වුනා නම් හලනවා පරිප්පු හට්ටිය අම්මගෙයි පුතාගෙයි ඔලුවෙ

  • @user-lt8qc4jb4w
    @user-lt8qc4jb4w 5 หลายเดือนก่อน +16

    මේවා අපි සංසාරයේදී කරුමෙට හදා ගත්තු ගනුදෙනු

  • @nimunim987
    @nimunim987 ปีที่แล้ว +147

    මගෙ හෝම්කමින් එකෙන් පස්සෙ දවසෙ ඉඳන්ම නැන්දම්ම හෙන පඩ ලයින් එකේ හිටියෙ. මට තේරුනෙත් නෑ වැඩිය..අපේ මනුස්සයත් අම්මා අම්මා කිය කිය අම්මගෙ ගෙදරට ගිහින් එයත් එක්ක කෑම කනවා..මම තනියම අපේ ගෙදර කෑම කනවා.අම්මා ආවා මාව පාලනය කරන්න වගේ.අපේ මිනිහත් මොකක්ද නිවඩු දවසට අම්ම ඉන්න තැනට ගියාම රෑට නිදා ගන්න විතරයි ගෙදරට එන්නෙ..ගෙවල් දෙකම එකම ලඟ... බැලුවා හරි ගියෙ නෑ.. පුතාට කිව්වා උඹ කොට්ටෙයි රෙද්දයි අරන් ගිහින් එහෙ පදින්චි වෙයන් මෙහෙ එන්න එපා...අම්ම ලඟට ගිහින් අම්මා කුක්කු බිබී ඉඳපන් කියලා. ඊට පස්සෙ හරි...ආයෙත් ආවා නැන්දම්මගෙ ලොකු ලේලි වලියට...කන පැලෙන්න ගහනවා අම්මපා කියලා දිවුරුවා.එදයින් පස්සෙ නැන්දම්මලා ලොකු ලේලිලා ඔක්කොම බයයි..🤣🤣🤣🤣

    • @dilrukshiwijeshantha5914
      @dilrukshiwijeshantha5914 ปีที่แล้ว +7

      අනේ අක්කේ oya ක්‍රමේ කියලා දීපන්කො මටත්. Aurudu 5හැක් තිස්සේ මං විදවනවා ජිවිතේ. 😟

    • @kaushalya_dickwella
      @kaushalya_dickwella ปีที่แล้ว +5

      මටත් ඉන්නවා කේලම් කියන මරු නැන්දම්මා කෙනෙක්. අවුරුදු 18ක් කේලම් කිව්වා. මට minihekuth ජෝඩු කළා. බලු ගෑනියෙක්. පුතා ළඟ ඉඳගෙන, දැන් පුතාට විරුද්ධව දුවට කේලම් කියනවා. මරු අම්මා.

    • @chandimakalapuge996
      @chandimakalapuge996 ปีที่แล้ว +14

      මටත් මගේ නැන්දම්ම ඔය වගේම කරා මන් උයන ඒවා කන්නත් එපා කිව්ව මහත්තයටත් අම්මගේ දේවල් හරිගියේ නැ.ඒත් එයා අම්ම විතරක් නිසා දාලා යන්න කැමති උනෙත් නැ.දවසක් මට දරුව ලැබෙන්න ඉද්දි පයින් පාරක් ගැහුව මායි මහත්තයයි අපේ ගෙදර ගිහින් ආවා කියලා තරහට. එදා නම් මට යක්ෂයා ආරුඪ උනා මන් ඒ ගෑනිට ලොකු ස්ටේප්ලර් මැෂින් එකක් තිබ්බ ඒකෙන් දමල ගැහුව මැරියන් කියලා. අන්තිමට දරුවත් බඩේදිම නැති උනා. මහත්තයට හොඳින් කියල මන් අයින් උනා තාමත් මන් මහත්තයට ආදරෙයි ඒත් අපි අද දෙපැත්තක😥😥😥

    • @ireshamadushani2507
      @ireshamadushani2507 ปีที่แล้ว +1

      Ape nandammath ehemai mage mahaththaya hodai a nisa iwasan innawa

    • @sewmini9930
      @sewmini9930 ปีที่แล้ว

      @@chandimakalapuge996 😔

  • @jayathissajayathissa3088
    @jayathissajayathissa3088 ปีที่แล้ว +101

    ඔය වගේ බලු නැන්දම්මලා ගහලා පන්නන්න ඕන අම්මා වුණත් වැරදි නම් වැරදි

    • @shanag5752
      @shanag5752 ปีที่แล้ว +3

      එහෙම අය තමා ගොඩක් ඉන්නෙ

    • @nadeeshalakmali840
      @nadeeshalakmali840 ปีที่แล้ว

      Kathawata ohoma kiwata oyata ohoma unoth oyage ammata oya gahala pannanawada?ane me boru baila kiyawanna epa.anith lamainge hith walata ohoma adahas denawata wada hoda katapiyana inna eka.hohoma godak prashna thiyenawanam e pirimiyata wife ekka wena thenakata yanna puluwan.hebei demapiyangenath pirimi hoyala balanna one.mokada meke leli hodai nendamma wage neme.eth hugak hariya genu thamange pawlata witharai balanne.nendammala gena salakala balanne ne.ehema hodane.

    • @ayeshabadurdeen8782
      @ayeshabadurdeen8782 ปีที่แล้ว

      Amoo ow aappa mun yana වලටත් saphayak😡😡🇱🇰🇰🇼

    • @dilansameera1055
      @dilansameera1055 ปีที่แล้ว

      Ape nandammata NM manasika leda

  • @iq5090
    @iq5090 หลายเดือนก่อน +6

    වෙනස තියෙන්නේ අපේ නැන්දම්මා පිටට පේන්න හොදට රගපාලා පුතාව අවුස්සනවා උපරිමේටම.මේ වගේ කොන්ද පණ නැති පිරිමියෙක් බදිනවාට වඩා හොදයි අම්මාටයි පුතාටයි පවුල් කන්න කියලා යන එක.මන් නම් නැන්දම්මාගේ රගපෑමට හොද බෙහෙතක් දුන්නා

    • @NiruRathnayaka-hg9ld
      @NiruRathnayaka-hg9ld วันที่ผ่านมา

      Mkd kre😂

    • @iq5090
      @iq5090 23 ชั่วโมงที่ผ่านมา

      @@NiruRathnayaka-hg9ld phone eke setting hadala ammai puthai kumantranaya karana ewa record karala kattiyama issaraha recording tika dala pennuwa

  • @sanjayasammanajayakodi4938
    @sanjayasammanajayakodi4938 ปีที่แล้ว +68

    ඔහොම විදව විදව ඉන්නවට වඩා වෙන් වෙන එක හොඳයි ..

  • @rusinirajapaksha2313
    @rusinirajapaksha2313 ปีที่แล้ว +16

    අම්මෝ...මගේ නැන්දම්මා...මල් තියලා වැන්දත් මදි මට නම්... ❤❤

  • @wasanavithanage9531
    @wasanavithanage9531 ปีที่แล้ว +182

    මගේ නැන්දම්මා නම් වාසනා වේවා මට අම්මෙක් වගෙ

    • @mayuripeiris2345
      @mayuripeiris2345 ปีที่แล้ว +4

      ඔයා හරි වාසනාවන්ත කෙනෙක් එහෙනම්...

    • @saumayakusumkumari7828
      @saumayakusumkumari7828 ปีที่แล้ว +4

      ගොඩක් සතුටුයි ඔයා ගැන

    • @nimunim987
      @nimunim987 ปีที่แล้ว +2

      වැඩිපුර කෙනෙක් නැද්ද..කීයක් උනත් කමක් නෑ

    • @sanjunisansala8635
      @sanjunisansala8635 ปีที่แล้ว +2

      තාම අලුත් නේද🤣 පහුවෙනකොට බලන්න

    • @p.5629
      @p.5629 ปีที่แล้ว +1

      Lelith thamange duwek wage kiyala hithuwoth godak prshna natiwenawa.

  • @nilupadilrukshi382
    @nilupadilrukshi382 ปีที่แล้ว +5

    යසෝදා අක්කා කියන්නේ ඉතින් තවත් කතා මොකටද එයාට සමාන කරන තරම් නිලියෝනම් මම තවම දැකලා නැහැ ඒ තරම් දක්ශ කෙනක් යසෝදා අම්මෝ මම එයාගේ පරන කතා හොය හොය බලනවා මම ජිවිතේම ආදරේ කරන තරුවක් ❤තමයි යසෝදා අක්කා ❤️❤️🥰🥰

  • @deciderof8848
    @deciderof8848 ปีที่แล้ว +23

    හරි ලේලියෙක් සේට් වේලා නැ නැන්දම්මට😅 මකවලා ගන්නේ 😂

  • @lakshmanseneviratne5210
    @lakshmanseneviratne5210 ปีที่แล้ว +57

    කේලමි කියලා කොටවන නැන්දමිමලාට විපාක ලැබෙයි

  • @madushanifenando7721
    @madushanifenando7721 ปีที่แล้ว +10

    මගෙ නෙන්දම්මයි මමයි යලුවො වගේ හරිම හොද කෙනෙක් එයා

  • @mohamednasardeen9249
    @mohamednasardeen9249 ปีที่แล้ว +191

    අද කාලේ මේ වගේ පවුල් කඩාකප්පල් කරන කාලකන්නි නැන්දම්මලා ඉන්න කාලයක්..

    • @sooma1203
      @sooma1203 ปีที่แล้ว +3

      Matath innawa

    • @mohamednasardeen9249
      @mohamednasardeen9249 ปีที่แล้ว +1

      @@sooma1203 හොඳ කාලයක් උදා වේවා...කියා ප්‍රාරනා කරමි..

    • @chithrakumari9428
      @chithrakumari9428 ปีที่แล้ว

      නැන්දම්මා......

    • @dilrukshigunawardana9939
      @dilrukshigunawardana9939 ปีที่แล้ว

      Matath innw🥺

    • @nisansalaamarasinha8623
      @nisansalaamarasinha8623 ปีที่แล้ว +2

      Aka aththa nendammala hithan inne yeli unge wedakari kiyala

  • @thilakamala_1967
    @thilakamala_1967 10 หลายเดือนก่อน +4

    මම නම් රාජකීය නැන්ද්ම්මා කියලා පොතක් ලියන්නයි යන්නේ ඒ තරම් supper

  • @diyonsfashion
    @diyonsfashion ปีที่แล้ว +193

    මටත් උනේ ඔය විදිහමයි...එනකොට හද හද බොරු කියනවා...ඔය විදිහමයි කිසිම වෙනසක් නෑ .අම්ම එක්ක පවුල් කන්න ඇරලා මං නම් ආවා 😂

    • @Rose-xo8mx
      @Rose-xo8mx ปีที่แล้ว +21

      Niyamai anna kello

    • @chandimakalapuge996
      @chandimakalapuge996 ปีที่แล้ว +20

      ඒක නම් ඇත්තමයි ම⁣ාත් අන්තිමට කරේ ඒකමයි

    • @haveeshaoshadhi3040
      @haveeshaoshadhi3040 ปีที่แล้ว +6

      😂😂

    • @inokawickramasinghe1444
      @inokawickramasinghe1444 ปีที่แล้ว +7

      අම්මෝ කියල වැඩක් නෑ

    • @phonevideos1516
      @phonevideos1516 ปีที่แล้ว +7

      Eka thama karanna ona hodama de

  • @thilinaprasad727
    @thilinaprasad727 ปีที่แล้ว +45

    "වාසනා වේවා" හරිම ලස්සන ටෙලි නාට්‍යයක්.. ලස්සන අවසානයක් තියනවා.. හිත සතුටින් අවසන් වෙන සුපිරි කතාවක්.. ❤❤❤

    • @amalkifernando4013
      @amalkifernando4013 ปีที่แล้ว

      මේ නාට්ටියේ නම අමතකවෙලා තිබ්බෙ ස්තූතියි නම මතක් කරාට

  • @Aahenshavidu368
    @Aahenshavidu368 ปีที่แล้ว +8

    අම්මෝඔ නැන්දම්මා මලාට පස්සෙ තමා පුතාව මම ගත්තෙ උන්දැත් බෝම්බයක් ලු...මගෙ වාසනාව ....

  • @prmt6233
    @prmt6233 ปีที่แล้ว +25

    Super acting especially Yashoda 👍

  • @90mm67
    @90mm67 ปีที่แล้ว +31

    මගේ නැන්දාම්මාත් ඔයවගේමයි..
    හැබැයි මගේ මහත්තයා හැම වෙලාවකම මගේ එක්ක හිටියා.බැරිම තැන එයා මාවත් අරන් ගෙදරින් ආවා

  • @user-iv3dl7ju3e
    @user-iv3dl7ju3e ปีที่แล้ว +26

    අම්මා ල පුතාල හදන්නෙ ගොඩක් ආදරෙ න්.ඒක ඇත්ත.ඒ උනාට පුතාල කසාද බැන්දහම ලේලිට පුතාගෙ වගකීම පවරලා අයින් වෙන්න ඕනෙ.තණ්හාව නිසයි සේරම.ලේලිත් ලේලි නොවී දුවක් විය යුතුය.ඉවසීමෙන් සූක්ශම ම නැන්දම්මා සමග හැසිරිය යුතුය.

    • @indikalakmal8588
      @indikalakmal8588 ปีที่แล้ว +4

      වගකීම් තියෙන්නේ lally ta විතරයි da

    • @user-iv3dl7ju3e
      @user-iv3dl7ju3e ปีที่แล้ว

      @@indikalakmal8588 පුතා ඉපදුන දා ඉදම් අම්මා වගකීම අරන් වැඩ කරනව නේ.ඉතිම් විවාහෙන් පස්සෙ ඒ වගකීම ලේලිට පැවරුවම මොකද වෙන්නෙ.හොයල බලන එක ආදරෙ දෙන එක කොහොමත් අම්මෙක් ජීවිතේ තියෙනකම් කරනව නෙ. "අලුත් මල් පොකුරු අරගෙන එන්න. පින්වතුනි එන අයට ඉඩ දෙන්න.එපා පරමල් පයින් පාගන්න..ඔන්න ඕ තියරිය පිලිපදිනව නම් නැන්දම්මා ලේලි සුහදත්වය පවතීවි.

    • @alimak8495
      @alimak8495 ปีที่แล้ว +3

      එහෙම ආස ඇති කුහක නැන්දම්මලා.

  • @sunethrakumari1868
    @sunethrakumari1868 ปีที่แล้ว +37

    නැන්දම්මා ලේලිලා ගැටුම්නම් අම්මෝ මෙහෙමවත් බලන්න ඇහෙන්න ලැබෙන්න එපා අප්පා මේවා දැකලා ඇහිලා ජිවිතේ එපාම වෙලා

  • @ambumvideos1304
    @ambumvideos1304 ปีที่แล้ว +9

    මගේ අම්මෝ ඒ ඉන්නේ මගේ නැන්දම්මා මයි.අපාරාදේ කියන්න මගේ husband නන් නිර්මාල් වගේ නෙවි.අද අපි හිතේ සැනසීමෙන් සතුටින් ඉන්නේ අපි නැන්දම්මා ගෙන් වෙන් වෙලා වෙනම ඉන්න නිසා.

  • @rmd.rajapksharmddarshana9498
    @rmd.rajapksharmddarshana9498 ปีที่แล้ว +3

    හොදම දේ නැන්දම්මලාට හෙන වදින එක ඉක්මන් කරන්න ඕන .......

  • @nimaldissanayake4333
    @nimaldissanayake4333 ปีที่แล้ว +6

    යශෝදා,ඔයාගෙ රගපෑම් නම් මරු.

  • @swya1313
    @swya1313 ปีที่แล้ว +10

    මගෙ නැන්දම්මත් මගේ අම්මා වගේ එ මගේ පින 🥰🥰🥰🥰🥰🥰

    • @marvellousfoods
      @marvellousfoods ปีที่แล้ว

      Mage nendammath Mage Amma wage. Mage pinatama hambunne.

  • @shanegam1106
    @shanegam1106 ปีที่แล้ว +24

    පිරිමියගෙ වැරැද්ද!

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 ปีที่แล้ว +36

    චී අප්පා ජරා නැන්දම්මලා... 😔😥

  • @chandraskg5927
    @chandraskg5927 ปีที่แล้ว +7

    මම අදරේම නළු නිලි දෙපලක්

  • @rukshanisanjana3746
    @rukshanisanjana3746 ปีที่แล้ว +12

    පුතාව තියා ගනින් කියලා යන්න තියෙන්නෙ 😅😅😅😅😅

  • @nishadiwarnakulasoorya9210
    @nishadiwarnakulasoorya9210 ปีที่แล้ว +15

    ලස්සනයි කතාව

  • @isurutharanga2006
    @isurutharanga2006 ปีที่แล้ว +2

    වාසනා වේවා ආසම කතාවක් පොඩි කාලේ බැලුවා

  • @desikadissanayake2710
    @desikadissanayake2710 ปีที่แล้ว +40

    මමත් මගෙ නැන්දම්මා විස්වස කර ඒත් එයා හොද නැ...එපා වෙලා ඉන්නෙත් මාත් තව චුට්ටක් බලල අම්මල පුතාලට ඉන්න දිලා යනවා යන්න ..ඉන්න ටික කාලෙ විදවන්නෙ මොකටද අප්පා

    • @divyaanjalee2010
      @divyaanjalee2010 ปีที่แล้ว +8

      ඉවසන්න!!! නැන්දම්මා හැමදාම ඉන්න ඇවිල්ලා නෑ නේ පුතටත් තේරේවි කල් යනකොට
      කසදේ kadaganna ලේසි
      ජීවත් වෙනකොට ප්‍රශ්න එනවා. එකක් නැත්නම් තව එකක්,හැමෝටම එහෙමයි අත්දැකීමෙන් කියන්නෙ නැත්නම් පව් පස්සේ පසු තැවෙන්න වෙනවා
      තෙරුවන් සරණයි

    • @wasanagayani993
      @wasanagayani993 ปีที่แล้ว +1

      අනේ ඔයා ඉවසන්න ....ඉවසන්න ......nagi .....

    • @anojad7275
      @anojad7275 ปีที่แล้ว +7

      ඔය ටෙලිඩ්‍රාමා එක ගහනකොට ස්මාට් ෆෝන් තිබ්බෙ නෑ. දැන් ඒවා තියන නිසා ගෙදර යන්න ඉස්සර ඒ option එකත් පාවිච්චි කරන්න. පුතා නැතිවෙලාවට නැන්දම්මා දාන පාට් රෙකෝඩ් කරගන්න. හදිසි වෙන්න කෝප වෙලා නැන්දම්මා ට ප්‍රතිචාර දක්වන්න එපා..

    • @thanujanisansala1771
      @thanujanisansala1771 ปีที่แล้ว

      Ewasanna. Thawa tikak👍🙏

    • @peeris.5391
      @peeris.5391 ปีที่แล้ว +6

      ඔයා ඔයාගෙ වැඩ ටික හරියට කරල පින් දහම් කරන්න.පූලුවන් තරම් නැන්දම්මව මග අරින්න.පවුල නම් කඩා ගන්න එපා.

  • @banchibaby1234
    @banchibaby1234 ปีที่แล้ว +3

    මගෙ නැන්දම්මා නමි දකින දකින ගැනු පුතාට බන්දලා දෙන්න කතා කරනවා පස්සෙ පුතා මුඩුක්කුවක නාකි ගැනියක් ගත්තා මම හඬා වැටෙන කො⁣ට කිව්වෙ උබේ ගෙදර ට ගිහින් අඬන්න බැරි නමි මැරියන් කියලා මගෙ දරැවත් එක්ක මම තනියම ජිවිතය පටන් ගත්තා අද නම් සැනසිමෙන් ඉන්නවා කරැම ජිවිතය විඳවලා ඉවරයි

  • @sanjulasudarshani7346
    @sanjulasudarshani7346 ปีที่แล้ว +3

    Maga nandammath oye waga harima napurui .habai maga mahathta Tarum gathta eyaga Amma kawadawath hadanna ne kiyla api dn wenema jiwath wenne .dn apith sathutin nandammath sathutin .man dn ganata thamai inne atakota Ka ekke unath hodata inne puluwan

  • @ridmiamaya3853
    @ridmiamaya3853 ปีที่แล้ว +7

    Yashodha akki ge acting Supiri

  • @sarangiudarika8802
    @sarangiudarika8802 ปีที่แล้ว +75

    අනේ මගේ නැන්දමිමත් ගොඩක් හොදයි.අපිට අපේ පාඩුවෙි ඉන්න දිිිල එයා අපිත් එක්ක හොදින් ඉන්නවා

    • @nilankasanjeewani2800
      @nilankasanjeewani2800 ปีที่แล้ว +2

      Oya godak wasanawanthai.sathutin inna bs 💖

    • @user-ov1vg3tl5n
      @user-ov1vg3tl5n ปีที่แล้ว +2

      Ana වාසනාව හැමදාමත් සතුට්න් ඉන්න ❤

  • @sherryyapa4226
    @sherryyapa4226 ปีที่แล้ว +1

    පුතෙක් අසරණයි amma ඉදිරියේදී , ammat waradi thamai, leliwa thamange දුවකට wage නොසලකන eka, lelitat iwaseema thiyenda one, mage nandammat බෝම්බයක් wage, kisima welawaka hodak dakke na,

  • @padminisiribaddana7814
    @padminisiribaddana7814 ปีที่แล้ว +40

    නැන්දමිමා ලගතියා ගන්න හැම ලේලි ඔහෙම තමයි වෙින්නේ

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว +5

    Lassanai kathawa

  • @Reyah8989
    @Reyah8989 ปีที่แล้ว +10

    Acting of nendammma 👌👌👌

  • @Rdi8283M
    @Rdi8283M ปีที่แล้ว +4

    Me loke hema kellektama karunawantha nendammala lebenna oni❤❤❤❤

  • @bhashi4548
    @bhashi4548 ปีที่แล้ว +7

    අපේ තත්තගෙ අම්මත් ඔහොමමයි. අන්තිමට අපිට අපේ තත්තවත් නැති කලා.. අම්මො මමත් හිතාගත්තේ නැන්දම්මා ලා ඉන්න තැනකට් නම් යන්නේ නෑ කියල.🥺💔

  • @biumotgunathilaka5342
    @biumotgunathilaka5342 11 หลายเดือนก่อน +5

    අම්මා පුතෙක්ට හොඳ උනාට
    හැම නැන්දම්මාම ලේලිට විරුව්දයි

    • @udanigunarathne6693
      @udanigunarathne6693 10 หลายเดือนก่อน

      ehema nati ayath innwa… samahara nandammala lelila eka pattak Putha thawa pattak…

  • @babykitti537
    @babykitti537 ปีที่แล้ว +12

    විවාහ වුනාට පසුව සැමියා බිරිද ගැන සලකා බැලිය යුතුමයි. නැන්ද අමිමා පුතාගේ වීවාහයට අයුතුලෙස බලපෑමි නොකල යුතුයි. සැමියාත් නිරතුරුවම අමිමා කියන හැම දේම විශ්වාස කිරීමත් වැරදියි.

  • @sameerarock8595
    @sameerarock8595 ปีที่แล้ว +11

    පිරිමි යට කොන්ද පන නෑ

  • @kaushanipamuditha2781
    @kaushanipamuditha2781 ปีที่แล้ว +1

    ගෙවල් වල thiyena prashna ....mama inna gedara inne...mai mage mahaththayai.mage අවුරුදු 3 babai....mahaththayage ammai..thaththai...mahththayage nangi....thawa මහත්තයාගේ අවුරුදු 5ka malli...thawa...මහත්තයාගේ ආච්චි අම්මයි ....me okkoma api eka gedara inne.....prashna wenawa.thamai...eth jewath wenawa...ඉවසීමෙන් ජීවත් wenna......kawada hari sanaseema ලැබෙයි ....🙏😍

  • @l.h.d.lalanilalani5655
    @l.h.d.lalanilalani5655 ปีที่แล้ว +1

    Maga නැන්දම්මා thamai mage අම්මා mama nam eyata godakadarai

  • @evon-ze6nw
    @evon-ze6nw ปีที่แล้ว +17

    අම්මෝ මෙහෙම නැන්දම්මලත් ඉන්නවා ඇති මගෙනම් එකම ප්‍රාර්ථනාව මේ වගේ නැන්දම්මා කෙනෙක් නම් කිසිම කෙනෙකුට හම්බ වෙන්න එපා

    • @sagarawijayapriya980
      @sagarawijayapriya980 ปีที่แล้ว

      Matath jewithe epa wela nandamma nisa thawMa mari karala aurddak wath na

    • @evon-ze6nw
      @evon-ze6nw ปีที่แล้ว

      @@sagarawijayapriya980 හොඳම දේ තමයි දෙන්නම තනියෙන් ජීවත් වෙන එක එතකොට දෙන්නා අතර තියන ප්‍රශ්න වුනත් අඩුයි ♥️♥️

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 ปีที่แล้ว +27

    ඒ අතින් මගේ නැන්දම්මා ජාතිත් වාසනාවන්

  • @ranjithdharmapala4444
    @ranjithdharmapala4444 หลายเดือนก่อน +1

    අම්මෝ මගෙ අම්ම ඒ අතිං රත්තරන්. මගෙ නෝනයි මාර ෆිට්. මගෙ නෝනත් ලේලි එක්ක අවුලක් නැහැ හොදයි. ලේලිත් අවුලක් නැහැ නැන්දම්ම එක්ක.

  • @AnushWeeradingha-up6vi
    @AnushWeeradingha-up6vi ปีที่แล้ว +3

    උපන්දින කිසිම ආත්මයක කිසිම ලේලියකට මෙහෙම නැන්දම්මා කෙනෙක් හමු නොවේවා.......

  • @naliysrilanka6768
    @naliysrilanka6768 ปีที่แล้ว +3

    Lassnai

  • @jayanidilrukshi837
    @jayanidilrukshi837 ปีที่แล้ว +1

    Hapoi ow wenama hitiyath ekai

  • @rithu_sanu_nethu6466
    @rithu_sanu_nethu6466 ปีที่แล้ว +4

    මගේ ආත්තම්මාත් ඔය විදියමයි මගෙ අම්මට හැමතිස්සෙම වෙනස්කම් කරනවා.තාත්තාත් ඔය වගේ ආත්තම්මගෙ පැත්තෙ මුල් කාලේ.මට අම්මට කරන වෙනස්කම් බලන් ඉන්න බැරි තැන අම්මා වෙනුවන් කතා කරන්න ගත්තා.ඊට පස්සෙ තමයි තාත්තටත් ඇහැරුණේ.ඒ මදිවට කුණු කතාත් අම්මට කියල ඒවා ගම පුරා පැතිරුවා.ඒක හින්ද මම නම් දවසක marry කරන්නෙ අම්මෙක් නැති පුතෙක්ව😓😓

    • @Faceon6790
      @Faceon6790 หลายเดือนก่อน

      මෙහෙමයි අද කාලේ නැන්දම්මලා ගොඩක් මෙහෙම නෑ. ආදරෙන් ඉන්නවා ලේලිට. ඒ වගේ වැදගත් නැන්දම්මා කෙනෙක් ඔයාට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤🙏

  • @lankawickramasinghe5914
    @lankawickramasinghe5914 ปีที่แล้ว +2

    Pau ee putha ammage aadaraya wife aadaraya i athare hirawela.. Thawa mee wage puthala koitharam ethida 💖🌹❣️❤️

  • @Dammi.kuwait
    @Dammi.kuwait ปีที่แล้ว +14

    ඔය ජිවිතෙ එපාම නිසයි.අම්මත් එක්කම ඉන්න කියලා දරුවොත් අරන් ආවෙ

  • @surekapriyadarshani823
    @surekapriyadarshani823 ปีที่แล้ว +22

    මටත් ඉන්නවා ඔය වගේ නැන්දාමිිමා කෙනෙක්

    • @subashinimallika8717
      @subashinimallika8717 ปีที่แล้ว +12

      ශක්තිමත් වෙන්න. මටත් හිටියා. ජීවිතේ හොදම කාලේ සතුට උදුරගත්තා.අද එක්තැන් වෙලා. මම නැතුවම බැ දැන්. උසිගන්වපු අය අද කවුරුත් නෑ.හොදට සලකනවා. සසරේ ආයේ කවදාවත් මුන ගැහෙන්න එපා කියලා ප්‍රර්ථනා කරනවා.

    • @lifeisbeautifulbehappy4123
      @lifeisbeautifulbehappy4123 ปีที่แล้ว +1

      Very sad

    • @mohamednasardeen9249
      @mohamednasardeen9249 ปีที่แล้ว +1

      සුරේකා....යක්ෂනියක්ද...

  • @RanbandaSamarakoon
    @RanbandaSamarakoon 19 วันที่ผ่านมา

    යසෝද කෙල්ල ලස්සනයි
    සුන්දරයි.

  • @rajapakshaarachchilagesham3769
    @rajapakshaarachchilagesham3769 ปีที่แล้ว +2

    Some how acting is super

  • @andradigesujanlakmalsilva8292
    @andradigesujanlakmalsilva8292 ปีที่แล้ว

    Patta paduru nandamma.

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 ปีที่แล้ว +4

    Lkssani.kathawa.👍👍👍👍🌹🌹🌹

    • @chithrakumari9428
      @chithrakumari9428 ปีที่แล้ว

      ඔයාගෙනමමයි මටතියන්නහරිම ආසයි

  • @dilinimadushika4636
    @dilinimadushika4636 ปีที่แล้ว +11

    Ayyooo මමත් oya dukama තමයි vidinna

    • @srilanka8160
      @srilanka8160 ปีที่แล้ว +1

      Gahapiya ඔලුව පැලෙන්න

  • @subashinigamage1248
    @subashinigamage1248 ปีที่แล้ว

    Issara tele drama kochchara lassanada aye giyath balanna hithenawa

  • @danushkapradeep1646
    @danushkapradeep1646 ปีที่แล้ว +10

    කවද හරි නැන්දම්මල වෙන්නෙ අනාගතයෙ අපි.....අතිිතෙන්.. අත් දැකිිම් අරෙගන අනාගෙත්ට හොදවෙන්න අපි දැනගන්න ඔින...

  • @followcleaopatrawithruwani6390
    @followcleaopatrawithruwani6390 ปีที่แล้ว +4

    Wenama inna eka sepei

  • @ShyamaAhangangoda
    @ShyamaAhangangoda ปีที่แล้ว

    අනිවාර්යයෙන් ම

  • @user-zh7si9zw2u
    @user-zh7si9zw2u 10 หลายเดือนก่อน

    නැන්දම්මල නම් අපෝ...සමහර නැන්දම්මල ඉරිසියයි පුතා හොදින් ඉන්නවට තමන්ගෙ වයිප් එක්ක .

  • @anujhachandani2662
    @anujhachandani2662 ปีที่แล้ว +1

    ආසම නිලිය

  • @rasangikanawodani8841
    @rasangikanawodani8841 ปีที่แล้ว +1

    අම්මෝ අපේ එක්කෙනාත්..

  • @SurekaLakmali-vx8ix
    @SurekaLakmali-vx8ix ปีที่แล้ว

    Mage nandammath oya wage...eth mage mahaththayanam godak hodai.

  • @shanikaariyaratna8445
    @shanikaariyaratna8445 ปีที่แล้ว +2

    A family should live alone to experience everything

  • @iranirathugama2502
    @iranirathugama2502 ปีที่แล้ว +3

    අනේ මගෙ නෑනටත් මේ වගේ නැන්දම්මා කෙනෙක් වුනානම් මගෙ අම්මා.....
    මගෙ අම්මා නිහඩ චරිතයක් මල්ලි රට හිටියෙ නෑනා හරියට හිරිහැර කලා ලු මගෙ අම්මට
    මමත් රට නේ හිටියෙ
    මතක් වෙද්දි හරිම දුකයි
    නෑනා මල යක්ෂණියක් තමන්ගෙ අම්මට සැර දාන එකේ පිට කෙනෙක්ට සලකයිද
    බලන් යද්දි නෑනට මූලග්ගිනි අමාරැවත් තදටම තිබිලා
    පව් මගෙ අම්මා

  • @janaaln6355
    @janaaln6355 ปีที่แล้ว +2

    නැන්දම්මා හොද වුනොත් ලෙලි.හොද.නැහැ ලෙලි හොද.වුනොත් නැන්දම්මා හොද නැහැ ඔය.දෙකම.හොද වෙන්න පින්.කරලා තියෙන්න.ඔනේ.ඔකනේ.ඇත්ත

  • @shamaliindika9140
    @shamaliindika9140 ปีที่แล้ว +14

    කොටස් නොදා මේව ආයෙත් දාන්න ...

  • @kauishekauishe7978
    @kauishekauishe7978 ปีที่แล้ว +7

    අදටත් මගේ නැන්දමිමා පුතාව ඒවිදිහටම අල්ලෙ නටවනවා...මාව එලවලා..ඒ උනාට මං වැටුනෙ නෑ උන්ට පාඩමක් ඉගෙන ගන්නත් එක්ක හොදට ඉන්නවා

    • @commerce171
      @commerce171 ปีที่แล้ว

      පුතා හැදුනෙ අම්මා ලගනෙ කොහොමත්

  • @babyfood6434
    @babyfood6434 ปีที่แล้ว

    Ape nandammath ohoma tamai.mata paulama EPA wela tinne.manussayth e padeta natanna

  • @dhahamdhipahanya9049
    @dhahamdhipahanya9049 ปีที่แล้ว +22

    සමහර නැන්දම්මලා ඉන්නවා හරි හොඳයි ලේලිලා හෙ⁣ාඳ නැ.මෙහෙම දෙකුත් තියෙනවා හැම නැන්දම්මම කෙනෙක්ම නැන්දම්මා කෙනෙක් වෙන්න කලිනි ලේලියෙක්. හිතලම බලන්නකෝ

    • @Rose-xo8mx
      @Rose-xo8mx ปีที่แล้ว +3

      Eya leli kale eyage nendamma naraka athi eka chakrayk wage wenwa athi

    • @dhahamdhipahanya9049
      @dhahamdhipahanya9049 ปีที่แล้ว

      @@Rose-xo8mx මමත් හිතන්නේ එහෙම තමයි නැත්තම් ඉතින් නැන්දම්මලාගෙන් මට්ටු වුනු ලේලිලා නැන්දම්මලා වෙනකොට එයාලාවත් හොඳට ඉන්න එපායැ.අනික පුතාලාට අම්මලාගේ බැඳිමත් වැඩිනේ පොඩි ඊරීෂාවකුත් ඇති මගේ හිතේ😏

  • @ran5235
    @ran5235 9 หลายเดือนก่อน

    ලේලිලත් දැනගන්න ඕන ඒ අම්ම කියල, නැන්දම්ම ත් දැනගන්න ඕන පුතාගෙ පවුල කියන්නෙ පිට කෙනෙක් නෙමෙයි කියල
    මම නම් කවදාවත්ම නැන්දම්ම
    නෑනල එක්ක එකට ජීවත් වෙලා නෑ. අපේම ගෙදරක හිටපු නිසා.
    ඒ ගැන අත්දැකීම ක් නෑ.