Wasana Wewa(වාසනා වේවා) | Sinhala Teledrama | Part 02| Director's Cut | NMTV | Mage Nirmana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2021
  • නාලන් මෙන්ඩිස් රූපවාහිනී නිර්මාණයක් ..
    අරුණ ප්‍රේමරත්න රූපවාහිනී රචනයක් ..
    ➡නළු නිළියන් : යශෝදා විමලධර්ම / බිමල් ජයකොඩි / ගාමිණි හෙට්ටිආරච්චි / රෙබෙකා නිර්මලී
    © PROPERTY OF NALAN MENDIS.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
    #WasanaWewa #sinhalateledrama #nalanmendisteledrama #nmtv
  • บันเทิง

ความคิดเห็น • 54

  • @monsurmonsur3607
    @monsurmonsur3607 2 ปีที่แล้ว +12

    ලස්සන කතාවක් රඟ පෑ සියලු දෙනාට ඉස්තුති

  • @mayashimanodya7326
    @mayashimanodya7326 ปีที่แล้ว +17

    අම්මෝ ඒ කාලේ ආසාවෙන් බැලුව කතාවක්. ගොඩක් ස්තුතියි . අඹු දරුවෝ නාට්‍යයත් තියෙනවා නම් දන්න. 🙏🙏

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 8 หลายเดือนก่อน

      කතාව පරණ එකක්ද උද්දික ⁣වෙනස් යශෝධා තරැණයි description එකෙත් නැහැ

  • @chinthakaprasad4345
    @chinthakaprasad4345 2 ปีที่แล้ว +9

    Dan thiyenne mona teledramada issara drama akka baladdi mewa balanna pin karannath one

  • @merifernando4860
    @merifernando4860 ปีที่แล้ว +9

    බිමල් හරි ලස්සන ට රගපානවා

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 2 ปีที่แล้ว +14

    ලස්සන කතාවක්. සල්ලි මිනිස්සුන්ව හුඟක් වෙනස් කරනවා.

  • @monicagamagi4106
    @monicagamagi4106 11 หลายเดือนก่อน +1

    ලස්සනයි මෙ ආදර කතාව

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว +4

    Lassana kathawak

  • @rushanthidesilva4208
    @rushanthidesilva4208 ปีที่แล้ว +2

    හොඳ ආදර්ශමත් කතාවක්

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 2 ปีที่แล้ว +3

    හරිම ලස්සන කතාවක්

  • @thanujaa4015
    @thanujaa4015 ปีที่แล้ว +3

    Lassanai

  • @maithreepala7221
    @maithreepala7221 2 ปีที่แล้ว +9

    me wage lassana katha den koheda

  • @kamalaselvaratnam7140
    @kamalaselvaratnam7140 7 หลายเดือนก่อน +1

    විශ්ව උද්දික enna නිසා කතාව ලස්සනයි ❤️❤️

  • @antoniyofernando
    @antoniyofernando 2 ปีที่แล้ว +7

    When you upload please upload complete drama.not the parts you prefer. Mr.Nalan and please interrupt the episodes with your history script..🤔🧐

  • @dileepaappuhamy4017
    @dileepaappuhamy4017 ปีที่แล้ว

    Thank you so much.

  • @thiliniathapattu6549
    @thiliniathapattu6549 ปีที่แล้ว +11

    අනේ මේ උත්තරා හරිම ලස්සනයි. උත්තරාට ඉන්න නිළිය කවුද ?

    • @user-ry8sf4em9t
      @user-ry8sf4em9t ปีที่แล้ว

      ඔව්

    • @deepachandani2162
      @deepachandani2162 ปีที่แล้ว

      සදනි සුලක්කනා

    • @IndrawathiDhanapala-oq6bi
      @IndrawathiDhanapala-oq6bi หลายเดือนก่อน

      Suddi

    • @chaminprasanga
      @chaminprasanga 19 วันที่ผ่านมา

      හිරිපොද වැස්සෙ මිස් එයාට ඇවිදින්න උගන්වන්නෙ

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @wmnwijasundara7702
    @wmnwijasundara7702 2 ปีที่แล้ว +2

    NODAKIN NENDAME UNANAM AETHTHATAMA NARAKA GENIYAK THAMAI NENDAME,

  • @lahirulakmaal583
    @lahirulakmaal583 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️

  • @user-ww7rs9cy2y
    @user-ww7rs9cy2y 8 หลายเดือนก่อน +1

    මොන නාට්‍ය බැලුව ත් රෙහාන් සරනි තරම් ආදරනීය නැ...මතකයන් අතරට හදවත්වල රැඳෙන ්නේ නැ....

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 28 วันที่ผ่านมา

    Me ..nalu..niliyo...dan..ko..nae.ne...😮😮

  • @sankarasilva9134
    @sankarasilva9134 ปีที่แล้ว +3

    උත්තරා කෝ දැන්

  • @malkisuranga6254
    @malkisuranga6254 ปีที่แล้ว +2

    පව් ගැනු හැම අතින්ම අසරනයි

  • @user-ry8sf4em9t
    @user-ry8sf4em9t ปีที่แล้ว +1

    කොටස් අඩුවෙන් නේ දාලා තියෙන්නේ

  • @sabusabu9074
    @sabusabu9074 ปีที่แล้ว +7

    මෙහෙමත් නැන්දමිමල ඉන්නවනෙ ලස්සන පවුල් කඩල පවු පුරවා ගන්නව. ආත්ම ගානකට ආදරයක් ලැබෙන්නෙ නෑ. මට වෙලා තියෙනව වගේ. පෙරකල පවු මම මේ භවෙන් විඳවනව. මේ භවේනමි මම පවු කරල නෑ.

    • @rathnapalib7701
      @rathnapalib7701 ปีที่แล้ว +1

      1.

    • @shiromichandra
      @shiromichandra ปีที่แล้ว +3

      උද්දිකට අපි හරිම කැමතියි.

    • @s.jgunasekara5327
      @s.jgunasekara5327 ปีที่แล้ว

      Jjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjj

  • @dilakshishani65
    @dilakshishani65 ปีที่แล้ว +3

    උත්තරා ඇදන් ගිය ඇදුම නෙවේ ආපහු ඇදන් ආවෙ.

  • @lakgallery1801
    @lakgallery1801 ปีที่แล้ว +4

    මේ කතාව මට මේ ලගදිත් මතක් උනා.හේශාන් , සුරංගි දැක්ක මුල්ම කතාව.. හරිම ලස්සනයි.උත්තරාට ඉන්න ගර්ල් ඊට පස්සේ දැකලම නෑ.. එයාගෙ නම මොකද්ද.. එයා දැන් නෑ නේද.. ඔය කතාවෙ විතරමයි දැක්කේ

    • @peshaladumidu1718
      @peshaladumidu1718 ปีที่แล้ว +1

      සුළක්නා කුමාරදාස

    • @deepachandani2162
      @deepachandani2162 ปีที่แล้ว +1

      ඉසුරු සන්ග්‍රාමය නාට්‍යයේ ඉන්නවා

    • @gayyasilva4464
      @gayyasilva4464 3 หลายเดือนก่อน +1

      Colour කියලා ෆිල්ම් එකක හිටියා.සඳනි සුලක්නා.

  • @nadishaathukorala4864
    @nadishaathukorala4864 ปีที่แล้ว

    උත්තරා ඇදගෙන ගිය ඇදුම නෙවි ආපහු ඇදගෙන ආවෙ

  • @indikaprincy9691
    @indikaprincy9691 ปีที่แล้ว +1

    uththra dan koheda

  • @ishanisadamali9078
    @ishanisadamali9078 2 ปีที่แล้ว +4

    කතාව ගොඩක් අඩුයි ai a

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 28 วันที่ผ่านมา

    In

  • @annesilva4478
    @annesilva4478 9 หลายเดือนก่อน

    Yashoda kiyanne daksha niliyak.eth eya ahinsaka charitha walata galapenne na.eyata thiyenne napuru penumak.

  • @asyaosikovska6820
    @asyaosikovska6820 2 ปีที่แล้ว +7

    මහත්තය.දියමත.ඉරිකතාවත්.නැවත.බලන්න.සලස්වන්න.

  • @nishawijesuriya1481
    @nishawijesuriya1481 ปีที่แล้ว

    Aparaade kiyanna ba, meke ramanige nanda amma kiyana bondith mage nanda amma kiyana balli wagemai.

  • @aishak3382
    @aishak3382 ปีที่แล้ว

    Heshan manual

  • @ramarm1721
    @ramarm1721 2 ปีที่แล้ว +1

    හොඳ katha vak

  • @isharasithuki9018
    @isharasithuki9018 ปีที่แล้ว

    Koi kale wageda me kathawa giye

  • @inofernando8338
    @inofernando8338 ปีที่แล้ว

    Ko meke 07 kotasa??????

  • @Wish472
    @Wish472 ปีที่แล้ว +4

    මේ යශෝධානම් ඇඩියාවම තමයි

    • @chathurangapriyanath
      @chathurangapriyanath ปีที่แล้ว +2

      ඔය ගෑනී ඒ කාලේ ඉදන්ම මහා අඩාගත්තු මූසල චරිතමයි රඟපෑවේ..🤮

    • @anushkasanjeewani3292
      @anushkasanjeewani3292 ปีที่แล้ว +1

      E eyage දක්ෂතාව

    • @anandikulatilleke1721
      @anandikulatilleke1721 ปีที่แล้ว

      Why no charthurya ye

    • @amalkifernando4013
      @amalkifernando4013 ปีที่แล้ว

      Eya eyage charithe hondata karanawa

  • @namalpushpakumara5799
    @namalpushpakumara5799 ปีที่แล้ว

    Lassanai