Wasana Wewa(වාසනා වේවා) | Sinhala Teledrama | Part 06 | Director's Cut | NMTV | Mage Nirmana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2021
  • නාලන් මෙන්ඩිස් රූපවාහිනී නිර්මාණයක් ..
    අරුණ ප්‍රේමරත්න රූපවාහිනී රචනයක් ..
    ➡නළු නිළියන් : යශෝදා විමලධර්ම / බිමල් ජයකොඩි / ගාමිණි හෙට්ටිආරච්චි / රෙබෙකා නිර්මලී
    © PROPERTY OF NALAN MENDIS.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
    #WasanaWewa #sinhalateledrama #nalanmendisteledrama #nmtv
  • บันเทิง

ความคิดเห็น • 215

  • @sumanalekamge2205
    @sumanalekamge2205 2 ปีที่แล้ว +29

    ලස්සනයි කතාව .ඉතුරු ටිකත් ඉක්මනින් දෙන්න....

  • @sheyamendi5475
    @sheyamendi5475 ปีที่แล้ว +5

    හයියෝ මෙච්චර බලලා අන්තිමට මොකක්ද වෙන්නේ කියලා හිතාගන්න බැහැ

  • @sanoiasanoja2215
    @sanoiasanoja2215 2 ปีที่แล้ว +57

    කතාවෙ ඉතුරු ටික දාන්න.අවසානයක් නෑනේ

  • @sanoiasanoja2215
    @sanoiasanoja2215 2 ปีที่แล้ว +53

    බාගෙට දාන්න එපා කතාව.රොෂාන් එදා වීල් එකේ ගියෙ උත්තරා එක්ක යන්න නේද.දැන් මේ මොකක්ද වෙන්නෙ

  • @asanthikalakmali9187
    @asanthikalakmali9187 ปีที่แล้ว +22

    මේ මනුස්සයාගෙ කතා බලනවට වැඩිය හොදයි නොබලා හිටියනම් ඒවා බාග සේරම

  • @nuwanduminda5599
    @nuwanduminda5599 2 ปีที่แล้ว +119

    අවසානය කිසිම තේරුමක් නෑ. කොටස් ඉවත් කරල දාල තියෙන්නෙ. අපේ ඩේටා ටිකයි වටිනා කාලයයි නාස්ති වුනා.

    • @rvliveshow5464
      @rvliveshow5464 ปีที่แล้ว +1

      ඕව් අප්පා,ශික්

    • @lakmaliweerasingha7271
      @lakmaliweerasingha7271 ปีที่แล้ว +1

      Kiyala wedak na baluwatath yanai epa una..

    • @nilakshirajapaksha260
      @nilakshirajapaksha260 ปีที่แล้ว

      @@rvliveshow5464 74

    • @liyanageshani5100
      @liyanageshani5100 ปีที่แล้ว +1

      ඇයි මේකෙ අවසානයක් නැද්ද බලන්න එපාද එහෙනම්.මෙතනට එනකන් බැලුව😥

    • @channelup6300
      @channelup6300 ปีที่แล้ว

      Ow ane

  • @HeraWati-tt6bs
    @HeraWati-tt6bs 2 ปีที่แล้ว +37

    මම බලන් හිටියේ වලව් කාරයගේ හොර අහු වෙනකම්

  • @hardiktailit8896
    @hardiktailit8896 2 ปีที่แล้ว +43

    අවසානේ තේරුමක් නෑ ඇයි කොටස් අඩුවෙන් දැම්මේ

  • @ashanieshani2200
    @ashanieshani2200 ปีที่แล้ว +6

    Cityhits එකේ මේ කතාව ලගදී ගියා..මුල ඉදන් ආසාවෙන් කතාව බලාගෙන යද්දී channel eke දැම්මෙ නැ😢..මේක ආපහු යන වෙලාව බලද්දී පාන්දර එකට දාලා😅.මන් අහන්නේ මොන මෝඩයද ඒ වෙලාවට ඕක බල්න්නෙ කියල..වෙනදා දවල් 2-5 දුන්නා..හරිම අසාදාරනයි .එක්කො නොදා ඉන්න.

  • @sameerasamudrage5678
    @sameerasamudrage5678 ปีที่แล้ว +7

    නාලන් මහත්තයො. මේ ඔයාගෙ නිර්මාණ බව හැමෝම දන්නවා. ඔයා කුහක නොවී ඔක්කොම කොටස් දැම්මනම් හැමෝම ආසවෙන් බලයි. ඔයාට මුදලකුත් ලැබෙයි. අනික 80, 90 ගනන්වල අය බැලුවට අලුත් පරම්පරාව මේව බලන්නෙ නෑ. මේ නිර්මාණ ඔයාලත් එක්කම නැතිවෙලා යයි. ඒක නිසා තව තවත් කුහක් නොවී දාන නිර්මාණය බලන්න පුලුවන් විදියට දාන්න. නැත්නම් නොදා ඉන්න. ස්තුතියි

    • @nalanmendis-nmtv9233
      @nalanmendis-nmtv9233  ปีที่แล้ว +3

      සමහර නිර්මාණ මා විසින් අධ්‍යක්ෂණය කලද , එම නිර්මාණ මා හට සම්පූර්ණ අයිතියක් නැත ..එම නිසා මා හට කල හැකි උපරිමය වනුයේ මෙවැනි නිර්මාන ඔබ හට මතක් කර දීම පමණකි ... නමුත් මා විසින් මෙම නිර්මාන සම්පූර්ණ නිර්මාණ ලෙස ලබා දීමට ඉදිරියේදී බලාපොරොත්තු වෙමි ..ස්තුති !!

    • @sameerasamudrage5678
      @sameerasamudrage5678 ปีที่แล้ว

      @@nalanmendis-nmtv9233 බොහොම ස්තුතියි ඔබට.

    • @roshanferdinando1013
      @roshanferdinando1013 ปีที่แล้ว

      මෙවැනි වටිනා නිර්මාණ අනාගත පරපුරටත් බලන්න පුලුවන් විදිහට දාන්න.අද යන ටෙලි බලන්නවත් හිතෙන එවා නෙවෙයි .කතාවක් අවසනයක් හිතලවත් නැති නිර්මාණ . ඔබතුමා ගෙ නිර්මාණ ඖච්ත්‍යයි.

  • @supperord6367
    @supperord6367 2 ปีที่แล้ว +19

    හත් වෙනි කොටස කෝ..

  • @madukaoman
    @madukaoman 2 ปีที่แล้ว +6

    ඉවරයි ned ලස්සන teledrama එක ...

  • @mrart9933
    @mrart9933 ปีที่แล้ว +20

    පිස්සු කතාවක් තේරුමක් නෑනෙ මොකටද මෙහෙම මගුල් දාන්නෙ කොටස් හරියට දාන්න බැරිනම් නිකා ඉන්න ඕනි.චික්

  • @sunethafanando7890
    @sunethafanando7890 ปีที่แล้ว +55

    නාලන් මැන්ඩිස් ඇයි කොටස් අඩුවෙන් දාන්නේ.ආයෙත් නම් ඔයාගේ නාට්‍ය බලන්නේ නෑ

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 2 ปีที่แล้ว +41

    කතා ව ලස්සන උනාට වැඩක් නෑ ...කතා ව අවසානයක් නැතුව

  • @chathuranikumudu7873
    @chathuranikumudu7873 2 ปีที่แล้ว +7

    Ane thank you. Okkoma eposod denna. Api balagena ennee. හරිම ලස්සන කතාවක්. මන් ඉස්සර t. එකේ. බලල තියෙනවා.

    • @sumanalekamge2205
      @sumanalekamge2205 2 ปีที่แล้ว +1

      අවසානය කියන්න

    • @sriyanlakmal675
      @sriyanlakmal675 ปีที่แล้ว

      @@sumanalekamge2205 awasanaya hari naha

    • @sumanalekamge2205
      @sumanalekamge2205 ปีที่แล้ว

      ඔව් මම" මානික්කාවත"පොත බැලුවා ...

  • @pathumkariyawasam9117
    @pathumkariyawasam9117 2 ปีที่แล้ว +16

    ඉතුරු කොටස් ටිකත් දාන්නකෝ....ලස්සන කතාවක්නේ...කොටස් අඩුවෙන් දාන්නෙ ඇයි ....

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 2 ปีที่แล้ว +5

    ලස්සනයි ගොඩක්

  • @darshaniharasgama2747
    @darshaniharasgama2747 2 ปีที่แล้ว +25

    මෙි නාට්‍ය ඉතුරු කොටස් නැ නෙ අපරාදෙ බැලුවේ .කිසිම තෙරැමක් නැ

  • @stellawitharns183
    @stellawitharns183 9 หลายเดือนก่อน +2

    අනේ ඒ කතාව ලස්සනයි ඒත් අවසානෙට අරතාත්තට දැනගන්න ලැබුනානන් දුව දුන්නෙත් කපටිනරියෙකුට කියල

  • @sagaranuwan9986
    @sagaranuwan9986 2 ปีที่แล้ว +1

    Budu saranai hamotama lassanai kathawa 👌🌟👍❤️💕🇰🇼

  • @dayanhamine7533
    @dayanhamine7533 2 ปีที่แล้ว +59

    අගක් මුලක්. නැති.. අවසානයක් නැති.. .. කතා upload කරලා . ප්‍රේක්ෂකයා අතරමං කරන්න එපා. ඔන්න unsubscribe කලා

  • @lazylizard6682
    @lazylizard6682 2 ปีที่แล้ว +69

    ඇයි මේ වගේ ලස්සන ටෙලිනාට්‍ය වල කෑලි කපලා youtube දාලා ඒවා විනාස කරන්නේ..ඊට වඩා හොදයි නොදා ඉන්න..

    • @driveincanada9713
      @driveincanada9713 2 ปีที่แล้ว +5

      හරියට හරි බන් , මේවල අයිතිකාරොයො වත් දන්නේ නෑ මේවල වටිනාකම, සල්ලි විතරයි උන්ගෙ ඔලු වල තියෙන්නෙ.

  • @niroshasamanmali718
    @niroshasamanmali718 ปีที่แล้ว +1

    ලස්සනයි සුපිරි

  • @rasikawijekoon4629
    @rasikawijekoon4629 4 หลายเดือนก่อน +1

    මේ යකාගෙ කතා බලන්න නරකයි කෑල්ලයි පෙන්නන්නෙ අපේ කාලය නාස්ති කරනව

  • @user-lv7md5io8s
    @user-lv7md5io8s หลายเดือนก่อน

    Bimal,suduuuma,natiunata,harima,lassanai,tiyanava,b,s

  • @madukaoman
    @madukaoman 2 ปีที่แล้ว +3

    තවත් ලස්සන teledrama danna ...

  • @user-lb2ik1uj5b
    @user-lb2ik1uj5b 6 หลายเดือนก่อน

    කතාව පිලිවෙලක් නැති නිසා දුකයි මම හරිම ආශාවෙන් මේ කතාව බැලුවෙ

  • @jayantasis4852
    @jayantasis4852 2 ปีที่แล้ว +24

    අවසානයේ තෙරුම් ගන්න අමාරුයි

  • @monicagamagi4106
    @monicagamagi4106 11 หลายเดือนก่อน +1

    බුදු අම්මෝ දීගේ කඩන්නමයි හදන්නේ අම්මාපා මෙහෙම අම්මලා

  • @darshanapathiraja6
    @darshanapathiraja6 9 หลายเดือนก่อน +1

    අනේ මහත්තයෝ වාසනා වේවා full episode tikama danna🙏🙏🙏

  • @santhilathalatha9463
    @santhilathalatha9463 2 ปีที่แล้ว +2

    Dan iwarada kathawa

  • @vishdinu989
    @vishdinu989 ปีที่แล้ว +1

    Anith episode tikath danna aparadene nattan meka baluweee

  • @sriyaninethu9180
    @sriyaninethu9180 2 ปีที่แล้ว +1

    Lassanai godak

  • @kasuntharangadesilva2284
    @kasuntharangadesilva2284 ปีที่แล้ว

    Ekanam aththa

  • @user-jn1xu7bv4o
    @user-jn1xu7bv4o 8 หลายเดือนก่อน +1

    කතාව සම්පුරනව ඉවර කරන්න බැරිනම් නොදා ඉන්න අපෙ කාලය කන්නැතුව 😡😡😡😡

  • @induscovers2293
    @induscovers2293 ปีที่แล้ว +3

    Me kathawe ithuru kotas tikath ikmanin danna👍❤

  • @shashikaladilshani4394
    @shashikaladilshani4394 ปีที่แล้ว +6

    අන්තිම කොටස නෙමෙයිනෙ මෙ කතාව මැදින් ඉවර කලා අතරමැද කොටසුත් ගොඩක් අඩුයි මේකෙ

  • @madukaoman
    @madukaoman 2 ปีที่แล้ว +9

    කපටියෙකුට අහු වෙන්න යන්න මෙ කෙල්ල .... aiyooo .... 😃😃😃🤣

  • @gunaseeligunaseeli12
    @gunaseeligunaseeli12 2 ปีที่แล้ว +23

    හරිම ලස්සනයි හරිම ආසාවෙන් බලාගෙන හිටියා.අවසනෙදි තම තමන් ආදරය කළ අය නැවත හමුවුණා . අවසාන ය හොඳයි

  • @chathuranikumudu7873
    @chathuranikumudu7873 2 ปีที่แล้ว +10

    මේ කතාවේ ඔක්කොම කොටස් ටික දෙන්නේ නැද්ද.

  • @prabhanisachinthana5385
    @prabhanisachinthana5385 ปีที่แล้ว +1

    කෝ අනේ ඉතුරු ටික 😔😔😔😔 . අපරාදෙනෙ ඩේටා කපාගෙන ආසවෙන් බැලුවෙ 😡

  • @vimalavimala8311
    @vimalavimala8311 2 ปีที่แล้ว

    Harima lassanai katawa asawan baluwa atha ai .lassana.katha ekmanata ewara.k

  • @supunranaweera284
    @supunranaweera284 9 หลายเดือนก่อน +1

    මේ කතාවේ ඉන්න මුල් කොටසේ රතු එකක් ඇදන් ඉන්න නිලිය කවුද

    • @gayyasilva4464
      @gayyasilva4464 3 หลายเดือนก่อน +1

      සඳනි සුලක්නා

  • @vajiradeepawickramasooriya7965
    @vajiradeepawickramasooriya7965 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

  • @SureshWanninayaka
    @SureshWanninayaka 21 วันที่ผ่านมา

    Awasana wenakal danna

  • @shenuashinshana5840
    @shenuashinshana5840 ปีที่แล้ว +1

    කෝ යකෝ අන්තිම ටික 6 න් ඉවරද
    නොදකින් මේ 6 බැලුවටත් පාඩුයි 😡

  • @ruthgody555
    @ruthgody555 ปีที่แล้ว +1

    HI BUDDIKA SUPER ACTING 👌 👍 😍 🥰

  • @achiniperera2304
    @achiniperera2304 2 ปีที่แล้ว +1

    Thawa kotas thiyenawa ne..ayyo...

  • @somashuhada1383
    @somashuhada1383 2 ปีที่แล้ว +1

    👍👍👍👍🌼🌼❤️❤️❤️

  • @shiromaudayangani3407
    @shiromaudayangani3407 11 หลายเดือนก่อน +2

    ආසාවෙන් බැලුවා. ඒත් අවසානයක් නෑ. අප්රාදෙ අපෙ කාලය.

  • @dulanjaleenawamini7729
    @dulanjaleenawamini7729 ปีที่แล้ว

    Awasanya ai naththe

  • @dilanitilakarathana5535
    @dilanitilakarathana5535 2 ปีที่แล้ว

    👍👍

  • @vishakaherath9561
    @vishakaherath9561 2 ปีที่แล้ว +6

    මොනව ඉවරයි ද
    මොකක්ද යකෝ ඒ අවසානය

  • @rangamax1286
    @rangamax1286 2 ปีที่แล้ว

    Awasane meka naaai mn meka kalin baluwa

  • @ssmfernando
    @ssmfernando ปีที่แล้ว +1

    තියාගෙන ඉදල මැරුණම දාන්න මිස්ටර් නාලන් මෙන්ඩිස්!

  • @jayantasis4852
    @jayantasis4852 2 ปีที่แล้ว +10

    කතාව අවසානය නැද්ද

  • @thusharikumari7547
    @thusharikumari7547 ปีที่แล้ว +1

    Awasanayak nahane

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @dharmapriyachakma-jm7yc
    @dharmapriyachakma-jm7yc 3 หลายเดือนก่อน

    Amma kenekugen putek at karanna ekat pawak

  • @kanchanapathirana9020
    @kanchanapathirana9020 ปีที่แล้ว +1

    Apoo harima kethai iwara karapu widiya

  • @gdhgfhfd4831
    @gdhgfhfd4831 2 ปีที่แล้ว

    Kewa katawa

  • @UJK..creation
    @UJK..creation ปีที่แล้ว +2

    කෝ යකෝ මේකේ අවසානේ

  • @krishanthiniyamaiiipriyada6666
    @krishanthiniyamaiiipriyada6666 ปีที่แล้ว +1

    අවසාන ටිකත් දාන්න සර්

  • @indranikumari805
    @indranikumari805 ปีที่แล้ว +1

    කතාව ඔක්කොම දාන්නකෝ අවසානය දක්වා

  • @chandima.dilrukshichandima9244
    @chandima.dilrukshichandima9244 ปีที่แล้ว

    Tv එකේ බැලුවා ..ඒත් end eka බලන්න බැරිවුණා ,,.....කොටස් ටිකක් දාපු එකේ ඉතුරු ටිකත් දාන්න කෝ...

  • @wasanthakumari5869
    @wasanthakumari5869 ปีที่แล้ว +1

    awasanaya therumak nha..................

  • @liyanageshani5100
    @liyanageshani5100 ปีที่แล้ว +1

    මේ මොන මගුලක්ද උඩින් පල්ලෙන් කතාව.උඩ කොටසෙ කෙල්ල අරන් යන්න ආව නේද රොශාන් මේ මොන මගුලක්ද මේව මොන මගුලකට දානවද මන්ද

  • @spriyadhershani9743
    @spriyadhershani9743 ปีที่แล้ว +2

    කතාව ලස්සන උනාට.අවසානය තේරැමක්...නැ..කොටස් අඩුයි...කවුරැත් බලන්න එපා..අපරාදේ..ඩෙිටා

  • @user-wd9gn4ke3v
    @user-wd9gn4ke3v ปีที่แล้ว

    පිලිවෙලට බලන්න ඕන නම් citi hitz ekee thiyenawa

  • @priyanthirammaya4935
    @priyanthirammaya4935 10 หลายเดือนก่อน

    Katawa okkama kotase natuwa balana aka tarumak na aparada apa kalaya

  • @poojaharshani8985
    @poojaharshani8985 2 ปีที่แล้ว

    Ohoma katha danawata wada hodai noda inna eka. Api deta kapagena asawen kathawa balanawa. Kisima therumak nathi awasanayak pahadili nathi widihata kathawa iwara karanawa. Apahu nam balanne na

    • @sitaperera898
      @sitaperera898 2 ปีที่แล้ว

      පවූ දුප්පත් ළමය මැරුණද? එයා නැන්ද හමුවෙලා එයාට අර අය කරපු දේවල් කියන්න තිබුණා.

  • @shachinikumari8049
    @shachinikumari8049 2 ปีที่แล้ว

    therumak nha kisima aparade kalaya

  • @sadathraka9472
    @sadathraka9472 ปีที่แล้ว +2

    අවසානය හොදයි නමුත් මෙහෙම එකතු වෙන්නත් හේතු ඔනනේ වලවු කාරයින්ගේ හොර වැඩ අහු උනාද එවා මුකුත් පෙන්නුවේ නැනේ

  • @udara4471
    @udara4471 ปีที่แล้ว

    නිකන් කාලේ නාස්තිඋනා අවසානයක්නැ

  • @bhagi6076
    @bhagi6076 ปีที่แล้ว +2

    ඇයි මේ drama වල කොටස් අඩු ඉතුරු කොටස් ටිකත් දාන්න වැඩක් නෑ මන් හිතුවේ ඔක්කොම ඇති කියලා

  • @dtddissa
    @dtddissa 2 ปีที่แล้ว +1

    PLEASE ULOAD PART 7 OF WASANA WEWA

  • @kusumawathikusuma2636
    @kusumawathikusuma2636 ปีที่แล้ว

    Ane ai mehema iwara kalee teerumak nene ko awasanaye

  • @asp.asanka5676
    @asp.asanka5676 ปีที่แล้ว

    ඉතුරු ටික දාන්න අයියෝ

  • @nimalifonseka122
    @nimalifonseka122 ปีที่แล้ว +1

    Episode 7 & rest please!!!

  • @comedyvlogs5575
    @comedyvlogs5575 ปีที่แล้ว +1

    Aparade ape kalaya data teka kesima therumak nathi awasanayak

  • @nisha...2888
    @nisha...2888 ปีที่แล้ว +1

    Uddika hitapu nisai beluwe.eth awasanaya kisima therumak neni😢

  • @shanikaperera3730
    @shanikaperera3730 ปีที่แล้ว +1

    කෝ ඉතුරු ටික.. ගොන් පාට් .. බාගෙට කතාව දාල අපේ කාලෙ n internet නාස්ති කරනව

  • @hemanthikapriyadarshani4962
    @hemanthikapriyadarshani4962 ปีที่แล้ว +1

    බාගෙට කතාව දාල තියෙන්නෙ .

  • @user-ei9pq7zw4i
    @user-ei9pq7zw4i 11 หลายเดือนก่อน +1

    කතාව දාපු එකාට භාගෙට පිස්සු හැදිලා වගේ

  • @nadeenadee9047
    @nadeenadee9047 ปีที่แล้ว

    ආවසානය කිසිම තේරැමක් නැත

  • @prasadikarathnayake3584
    @prasadikarathnayake3584 ปีที่แล้ว +2

    Episode 7 idan nedda? 🙄

  • @chobodanichathumika9708
    @chobodanichathumika9708 ปีที่แล้ว

    Meka balanna epa meka hadapu ekkawa maranna hithenawa😁

  • @lalithdammika7187
    @lalithdammika7187 3 หลายเดือนก่อน

    Good. taledrma but. befor. I. had. saw. but. this. time. somany. episode. reduce. now.

  • @nadishaathukorala4864
    @nadishaathukorala4864 ปีที่แล้ว +1

    අනිත් කොටස් දාන්නකෝ

  • @ajithbasnayaka654
    @ajithbasnayaka654 ปีที่แล้ว

    Awasanayak ne..

  • @vishakaherath9561
    @vishakaherath9561 2 ปีที่แล้ว +15

    ලස්සනයි අප්පා කතාව
    ආදරෙයි උද්දික

    • @liyanageshani5100
      @liyanageshani5100 ปีที่แล้ว

      බාගෙට කතාව ලස්සනයිලු😂😂😂

  • @ruthgody555
    @ruthgody555 ปีที่แล้ว

    AMMATH EKKA THAMAI INNDA BERI

  • @thushariwasana4191
    @thushariwasana4191 2 ปีที่แล้ว +3

    Koo ithuru tika

  • @nissankayatawara4403
    @nissankayatawara4403 2 ปีที่แล้ว +3

    Ituru kotas ko

  • @dayani4579
    @dayani4579 ปีที่แล้ว

    Lassanai.kotas.adui.neda

  • @annesilva4478
    @annesilva4478 9 หลายเดือนก่อน

    Kathawa okkoma dannako

  • @wasanthathilak3828
    @wasanthathilak3828 ปีที่แล้ว +1

    Where are the other episodes? This is not fare!!!

  • @dinushasadamali2634
    @dinushasadamali2634 ปีที่แล้ว +1

    කිසිම තේරුමක් නෑ කොටස් අයින් කරල අපරදෙ අපෙ කාලෙ පරන බලපු මතකෙට බැලුවෙ ආසාවෙන් ඒත් සම්පූර්ණ කොටස් නෑ

  • @maneldissanayake3551
    @maneldissanayake3551 ปีที่แล้ว +2

    නාට්‍යය අවසාන ද
    නැත්නම් කොටස් අඩුවෙන් ද පෙන්නුවේ.
    වලව් මනමාලයා බොරු කාරයෙක් කියලා එළිවෙලා කතාව ඉවර වුනානම් හොඳයි