Sandupama Episode 01 | සඳුපමා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Sandupama Episode 01 | සඳුපමා #sarangadissasekara #upekshaswarnamali #himalisiriwardhana #kavingaperera #lochanaimashi #akalankaganegama
    මෙහි අන්තර්ගත වීඩියෝ හි සියළුම අයිතීන් Adfinity Productions Pvt Ltd සතුය .එය බාගත කරගෙන upload කිරීම දඩුවම් ලැබිය හැකි වරදකි.
    Adfinity Productions Pvt Ltd.All Rights Reserved.
    This Motion Picture is protected under the laws of Sri LankaUnauthorized duplication, distribution or exhibition may result in civil liability and criminal prosecution.
    Subscribe Now | / @ashaedirisingha

ความคิดเห็น • 71

  • @lakmalidineshika9187
    @lakmalidineshika9187 2 ปีที่แล้ว +18

    උපේක්ෂා ඉන්න නිසා අනිවාර්යයෙන් බලනවා 😍

  • @wwdp5566
    @wwdp5566 2 ปีที่แล้ว +10

    මේකත් අපි පොඩි දවස්වල බලපු ලස්සන කතාවක් ❤

  • @chamudiyapa9353
    @chamudiyapa9353 2 ปีที่แล้ว +14

    මේ නිලියො ඔක්කොම අදට වඩා ඒ කාලෙ ලස්සනයි....

  • @melaniweerasinghe7540
    @melaniweerasinghe7540 2 ปีที่แล้ว +3

    මේකේ නම මතක නැතුව හිටියේ..😁 ඒ කාලේ ගියපු කතා බොළද උනත් බලන්න ආසා හිතෙනවා..❤️

  • @ChalithaPiyumi95
    @ChalithaPiyumi95 ปีที่แล้ว +3

    සුසන්තා චන්ද්‍රමාලි මහත්මියට ඉක්මන් සුව ලැබේවා ❤😢

  • @harshanijayasinghe1820
    @harshanijayasinghe1820 2 ปีที่แล้ว +4

    One of my favourite

  • @politicalschoolwith1178
    @politicalschoolwith1178 2 ปีที่แล้ว +8

    අනේ මට මේකේ නම මතක නැතිව හිටියේ අනේ අනිත් කොටස් ටිකත් දෙන්න ❤

  • @sudhunoonaalagiyawanna231
    @sudhunoonaalagiyawanna231 2 ปีที่แล้ว +4

    අනෙ සාරංග රගපාන නාට්ට්‍යක් බලන්නත් ආසයි ... අනෙ

  • @malkantibah2158
    @malkantibah2158 2 ปีที่แล้ว +5

    Lassanaine

  • @nishanimenuka2162
    @nishanimenuka2162 2 ปีที่แล้ว +1

    රගපාන සියලුම දෙනාටම බුදු සරනයි

  • @pawanilakshaweerarathna9821
    @pawanilakshaweerarathna9821 2 ปีที่แล้ว +5

    Akke supiriy hoya hoya hitiye kathava.....akkata pin itn eke giyapu parana katha aye daanavata.....

  • @mallikaoliedurage3948
    @mallikaoliedurage3948 2 ปีที่แล้ว +5

    අද අලුත් කතාවක් ❤️❤️🙏

  • @ireshaireshaaa7697
    @ireshaireshaaa7697 2 ปีที่แล้ว +6

    Ane aluth kathawak..ko rana kathawa akkiyooo

    • @ashaedirisingha
      @ashaedirisingha  2 ปีที่แล้ว +1

      ඉක්මනින් දෙනවා

  • @nipunkumara3697
    @nipunkumara3697 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි

  • @Chathulive
    @Chathulive 2 ปีที่แล้ว +3

    මේකෙ නම හොයන්න සෑහෙන්න මහන්සි වුනා 😁❤️❤️❤️❤️

  • @maithrisilva8985
    @maithrisilva8985 2 ปีที่แล้ว +4

    අද අලුත් එකක්

  • @umarathnayaka641
    @umarathnayaka641 ปีที่แล้ว

    මෙ drama මාර ලස්සනයි ....පබා අක්කි මාර ලස්සනයි ...

  • @galabadagekumuduni4335
    @galabadagekumuduni4335 หลายเดือนก่อน

    මම,අද බලනේ

  • @Aanwi2005
    @Aanwi2005 2 ปีที่แล้ว +2

    මේ කතාවෙන් නේද ආයේ මක්කයි කියන එක සමාජ ගත උනේ 😹 ශෝක් කතාව.thank u so much මේක දැම්මට.ඔක්කොම එපි ටික දාන්න ❤️

  • @Amila9082
    @Amila9082 2 ปีที่แล้ว +2

    දැන් යන කතා නම් නිකමටවත් බලන්නේ නෑ දැන් යන කතා මොනවද කියලා දන්නෙත් නෑ

  • @rithurithu1098
    @rithurithu1098 2 ปีที่แล้ว +1

    බලන්න කතා නෑ වගේ මේ කතාවත් බැලුවනේඑ

  • @ramanikaviratna3456
    @ramanikaviratna3456 2 ปีที่แล้ว +2

    Lassanai ❤❤

  • @جميلةدرنشي
    @جميلةدرنشي ปีที่แล้ว

    ලස්සනයි 😍😍😍😍❤❤❤❤❤❤❤

  • @ranjiehbaba9003
    @ranjiehbaba9003 2 ปีที่แล้ว +1

    Lassana kathawak wage

  • @wijerathnagamage4228
    @wijerathnagamage4228 ปีที่แล้ว

    Harima lassanai

  • @Amila9082
    @Amila9082 2 ปีที่แล้ว +2

    උපේක්ෂාට මොකද වෙලා තියෙන්නේ කියලා බැලුවා කතාව පටන් ගද්දිම 🤔😅 මන් හිතුවේ කතාවට එහෙම තනියම කතා කර කර යනවා කියලා ,ඒකෙත් පොඩි ගතියක් තියෙනවා

  • @dimuthulakshitha1971
    @dimuthulakshitha1971 2 ปีที่แล้ว +2

    නියම කතාවක් ගුරායි ගොලයයි මරු 😂 ඔක්කොම ඔන
    සදුපමා නෙමෙයි නේ මෙකෙ නම

    • @udithweerasinghe6402
      @udithweerasinghe6402 ปีที่แล้ว

      ඔව්..සිහින විලක් කියලනෙ තිබ්බෙ

  • @thanujaa4015
    @thanujaa4015 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️

  • @w.d.n.desilva2365
    @w.d.n.desilva2365 2 ปีที่แล้ว +1

    Kavinga👍👍

  • @suddisanda6706
    @suddisanda6706 2 ปีที่แล้ว

    Paba harima lassnai

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 2 ปีที่แล้ว +1

    මහලු කතා ආසයි බලන්න හරිම ලස්සනයි ❤❤🥰🥰🥰

  • @sachintharushika605
    @sachintharushika605 ปีที่แล้ว

    ලස්සන මතක ❤

  • @nimeshanisansala5286
    @nimeshanisansala5286 ปีที่แล้ว

    සිහින විලක් 🥰

  • @supunsankalani9393
    @supunsankalani9393 2 ปีที่แล้ว +2

    episode ඔක්කොම oni akki

  • @dilanitilakarathana5535
    @dilanitilakarathana5535 2 ปีที่แล้ว

    Lassani

  • @tenann3732
    @tenann3732 2 ปีที่แล้ว +1

    ලස්සන නළුනිළි inne .teledarm lassana thiyai neda.❤❤❤❤❤❤

  • @nilu353
    @nilu353 2 ปีที่แล้ว +1

    💞🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏💐

  • @PriyankaPriya-yn5dq
    @PriyankaPriya-yn5dq 8 หลายเดือนก่อน

    ❤❤🎉🎉🎉🎉🎉

  • @King-xq7cw
    @King-xq7cw 2 ปีที่แล้ว +2

    Varna dunnanm mita wada hodi ..... Aparade.

  • @suminasumina7893
    @suminasumina7893 2 ปีที่แล้ว

    Man,hari,asai,me,katavata,

  • @Aanwi2005
    @Aanwi2005 2 ปีที่แล้ว +1

    අම්මෝ මං මේ කතාව ඉස්සර බැලුවෙ පිස්සු හැදිලා වගේ.මට මතක තිබුනෙ වෙන නමක්.සිහින විලක් වගේ මතක

  • @umarathnayaka641
    @umarathnayaka641 ปีที่แล้ว

    මෙ drama eke nam සිහින විලක් නේ...මම yt හෙවිවා එ නමින්....

  • @MerryMangali
    @MerryMangali ปีที่แล้ว

    🙏❤️❤️

  • @srsorahamed7321
    @srsorahamed7321 2 ปีที่แล้ว +2

    Ahmben dakke.meke okkoma denawada.nathnam magadi natharewida.

  • @premakasthuri7068
    @premakasthuri7068 2 ปีที่แล้ว +1

    *සඳුපමා*වෙ එක එපිසෝඩියක ජේදයෙන් ජේදයට විරාමය දීමටයි පටන් ගැන්මටයි දෙන සංඤ්ඤාව ⁣*හ්හේහ්හේ... හ්ම්ම් හ්ම්ම් නාදයට මිඩංගු කරන කාලය වැඩියි ඈෑෑෑ.....

  • @nalikasampath2462
    @nalikasampath2462 2 ปีที่แล้ว +12

    මිට වඩා අපිට රනා දුන්නනම් කියලා නිම කරන්න බැ සතුට දැන් කිසිම drmma එකක් නැ අසාවෙන් බලන්න

  • @peshalapela8136
    @peshalapela8136 2 ปีที่แล้ว

    💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞

  • @ramyakumare1502
    @ramyakumare1502 2 ปีที่แล้ว

    Lasshana katawak

  • @umarathnayaka641
    @umarathnayaka641 ปีที่แล้ว +1

    උපෙක්ෂා අක්කි නිසා බලන්න ඔනි....

  • @Amila9082
    @Amila9082 2 ปีที่แล้ว +1

    මේ වගේ කතා තමයි බලන්න ඕන දැන් යන විකාර කතා වගේද මේ කතා

  • @udithweerasinghe6402
    @udithweerasinghe6402 ปีที่แล้ว

    මට මතක මේකෙ නම සිහින විලක් කියල තිබ්බා වගේනෙ🤔..

  • @aa-gz3pv
    @aa-gz3pv 2 ปีที่แล้ว +1

    9 9

  • @tharushithaksarani8562
    @tharushithaksarani8562 ปีที่แล้ว

    ♥♥♥♥♥♥♥

  • @anushasandamali3695
    @anushasandamali3695 2 ปีที่แล้ว

    ,mona lain ekeda yanna

  • @Kumarikumari-ch8gt
    @Kumarikumari-ch8gt 2 ปีที่แล้ว

    ලස්සන ඇරබුමක්,ලස්සනට තියේවි

  • @AndrasGraant
    @AndrasGraant หลายเดือนก่อน

    ආපෝ පටන් ගන්නකොටම තේරැන නූතන මළ ජරාවක් කියල.

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 ปีที่แล้ว

    Mn adai Balanna Gaththe Ane video Delete karannanam epa Ashoooo❤❤

  • @rohinimalkanthi9736
    @rohinimalkanthi9736 2 ปีที่แล้ว

    Mokakda chanal eka keeyatada thiyaenne

  • @Natasha-oc1dr
    @Natasha-oc1dr ปีที่แล้ว

    Meke nama Meka nemei neda

    • @udithweerasinghe6402
      @udithweerasinghe6402 ปีที่แล้ว

      සිහින විලක් කියල නේද තිබ්බෙ🤔🤔

  • @dinuwandhananjaya7357
    @dinuwandhananjaya7357 2 ปีที่แล้ว +1

    Rana dannako

  • @10kchallenge_0videos_1month
    @10kchallenge_0videos_1month 10 หลายเดือนก่อน

    පොඩිකාලේ බලලා අද මතක්වෙලා බොහොම අමාරුවෙන් හොයා ගත්තේ