ඉවසන්න පුළුවන් උපරිම ඉවසලා තමයි මේ ඉන්නේ 😡😡 | නැන්දම්මා ලේලි ගැටුම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 มิ.ย. 2023
  • රණ්ඩු වෙවී එක ගෙදරක ඉන්න එකත් ලේලිට වදයක් ... තමන්ගේ ගෙදර ලේලිට ඕන විදියට නැන්දම්මාට ඉන්න එකත් වදයක් ...
    .
    .
    .
    .
    .
    Ananda Abeynayake Productions - All Rights Reserved - Unauthorized copying, Internet Streaming & Redistribution is strictly prohibited.
    #RamyaSuramya #AnandaAbeynayake
  • บันเทิง

ความคิดเห็น • 385

  • @alexandragen888
    @alexandragen888 10 หลายเดือนก่อน +278

    ලේලි කෙනෙක් කවදාවත් නැන්දම්මට දුවෙක් වෙන්නේ නැහැ. දුව විදිහට පිළිගන්නේ නැහැ. කොච්චර හොදට හිටියත් වැඩක් නැහැ. කට පුරා අම්මා කියලා සැලකුවත් . නැන්දම්මා කියන චරිතේ හරිම අමුතුයි. මහත්තයත් ඒ වගේම අසරණයි අම්මා නිසා , ඒත් මහත්තයත් ගොඩක් බලන්නේ අම්මා දිහා. නැනදම්මාට දරුවෝ වෙන්නේ එයාගේ දුවලා පුතාලා විතරමයි. හැබැයි ගොඩක් වෙලාවට දුව බැදලා ගෙන මහත්තයව පුතා විදිහට පිළිගන්නවා. හැබැයි පුතා බැදලා ගේන දුවව දුව විදිහට සැලකෙන්නේම නැති තරම්.

    • @harshalaknathprathapage5298
      @harshalaknathprathapage5298 10 หลายเดือนก่อน +7

      Hariyatama hari

    • @arunaprasana9469
      @arunaprasana9469 10 หลายเดือนก่อน +7

      ඔයා හරි

    • @niruuniruu
      @niruuniruu 10 หลายเดือนก่อน +36

      නැන්දම්මා විතරක් නෙමේ නෑන කියන්නෙත් ගෑනියෙකුගේ ජීවිතේ අපායක් කරන්න පුළුවන් කෙනෙක්

    • @Lkmony
      @Lkmony 9 หลายเดือนก่อน +4

      Eka aththa

    • @erandidissanayake1878
      @erandidissanayake1878 9 หลายเดือนก่อน +3

      Ow eka atta leli leli mai 😢

  • @pramodhnuwan8463
    @pramodhnuwan8463 ปีที่แล้ว +158

    කොන්ද පණ තියෙන පිරිමියෙක්නම් බැඳලා වෙනම ජීවත් වෙයල්ලා..හිඟාකාලාහරි තමන්ගෙ තැනක් හදාගනින් තමන්ගෙ ඉඩමක..ඒ ඉඩම ගෑනිගෙවත් තමන්ගෙ දෙමව්පියන්ගෙවත් නොවෙන ඉඩමක් වෙන්නත් ඕන

    • @JanakiMalkanthi-qt9qh
      @JanakiMalkanthi-qt9qh ปีที่แล้ว +3

      Hariyata hari

    • @sujeewapriyanthi9247
      @sujeewapriyanthi9247 ปีที่แล้ว +3

      Ow eka aththa.eth wenama hadagannawath nathiminissu kochchsranam innawada...nihadawa iwaseemen siteema i. Kalauththe..

    • @nayanasampath4134
      @nayanasampath4134 ปีที่แล้ว +4

      බදින්න කලින් පිරිමියගෙ කොන්ද කෙන්ද කියා බලන්න ...පස්සේ විලාප නොතියන්න..

    • @user-xe2ww8md4p
      @user-xe2ww8md4p 11 หลายเดือนก่อน +2

      Kochchara venama geval hadagaththata vedak ne.minihage konda Pana thinna one.anika anunge padeta natanne nethuva wife genath hithana minihek venna one.nethnm nobeda thaniyama inna kyl mm nm kynne

    • @phnayanakumaradasa2219
      @phnayanakumaradasa2219 หลายเดือนก่อน +2

      Respect

  • @shakiraakil5271
    @shakiraakil5271 ปีที่แล้ว +198

    අනිවාර්යෙන්ම විවාහ උනාට පස්සේ ඒ දෙන්නා වෙන් වෙලා ජිවත් වෙන්නම ඕනි..හැමදේම හොඳින් සිදුවේවි එතකොට

    • @kamaniathuraliya6364
      @kamaniathuraliya6364 ปีที่แล้ว +2

      Me nalu niliyo dan ko lassanai kathawa

    • @madupanithakshila8481
      @madupanithakshila8481 ปีที่แล้ว +8

      Hathmuthu paramparawe mokekwath inna thenaka inna hoda nee

    • @sachininadishika9165
      @sachininadishika9165 ปีที่แล้ว +3

      Ou ane thamanta kiyala nidahasak thiyenne ona

    • @Keshini.D
      @Keshini.D ปีที่แล้ว +6

      Wenama iddi, ethanatath hota danna enawa

    • @dumindaamila9489
      @dumindaamila9489 ปีที่แล้ว +2

      ​ලමයි බලන්නෙ මොක්කුද එතකොට

  • @snclothing9144
    @snclothing9144 ปีที่แล้ว +147

    නැන්දම්මා කියන්නෙම මහා හෙනයක්. උන්ට අමතකයි උනුන් ආවෙ ලේලි විදියට කියලා. ඉක්මන් නිවන් සුව ලැබේවා....

    • @menuliruwanga6351
      @menuliruwanga6351 ปีที่แล้ว

      😂😂😂

    • @nishanthakumara468
      @nishanthakumara468 ปีที่แล้ว +2

      Kalakanni haththa mage jivithema cava

    • @rajakarunaanusha8680
      @rajakarunaanusha8680 ปีที่แล้ว +5

      එහෙම තමා ගොඩක් අය අපේ ගෙදර නම් අපේ නෑනා අවුරුදු හය හමාරක් ඉදලා ගියේ පලමු බබා ලැබිලා අවුරුදු පහක් හිටියේ අදටත් අපි හොඳින් අපේ අම්මා අයියාට වඩා ආදරේ ලේලියට

    • @raneeranatunga5692
      @raneeranatunga5692 ปีที่แล้ว

      Women in srilaka very arragont.both young and old. Young women too are bad arrogant selfish discriminative act as youth is written fotr themby nature .and assume they never get old. their mothers poison their minds from small days against imaginary she devil mother in law .they too are worse.look at these comments all towards daughter in law .now days things different daughter in law harass neglect husbands old parents treat nicely to her own parents poison son s mind about his mother. Srilankan young men no backbone taken his wifes side and bully abondon his own mother. Many women employed and proud. Pit their on laws to age care.

    • @user-ud7sw6zq7f
      @user-ud7sw6zq7f ปีที่แล้ว +1

      එකගයි ඉක්මනින් නිවන් සුව 😂

  • @chamalthenuwara2061
    @chamalthenuwara2061 ปีที่แล้ว +64

    ඉතාම විශිෂ්ට නිර්මාණයක්. පද්මිණි දිවිතුරගමගේ විශිෂ්ට රංගනය නිසි පරිදි අගැයුමට ලක්නොවීම කණගාටුයි.

  • @user-yb4go6iy8i
    @user-yb4go6iy8i ปีที่แล้ว +46

    නැන්දම්මා ට නැන්දම්මාගේ ලේලී කාලය අමතක වුණා ම ඔහොම තමා...

  • @dishi1315
    @dishi1315 ปีที่แล้ว +199

    නැන්දම්මල කියන ගෑණු 99%ක්ම ඔහොම තමයි..
    ලේලිව මරාගන්නකන් නින්ද යන්නේ නෑ..

    • @Evertruebaby7965
      @Evertruebaby7965 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්

    • @esteemlanka7497
      @esteemlanka7497 11 หลายเดือนก่อน

      ඔය නැන්දම්මා ලේලි ගැටුම ගැන පොත් ගනන් ලියන්න පුලුවන්.ඊට ඉතින් බලපාන ස්ත්‍රී පුරුෂ භාවය මත බලපාන මානසික,සමාජයීය,සංස්කෘතික කාරනා ගොඩක් තියනවා.දැන් මාමාලා බෑනාලා අතරේ ගැටුම් ඇති.ඒත් මාමා බෑනා කියලා ගැටුමක් ගැන කවුරුත් කතාවෙනවාද?මට නම් ⁣ඔය නැන්දම්මා ලේලි ගැටුම ගැන මෙහෙම දෙයක් දැනට කියන්නම්,මේ ගැටුම් උග්‍රවෙන යුග තමයි ඒ දෙන්නා ජීවත්වෙන සමාජයේ යම් සමාජයීය සංස්කෘතික විපර්යාස සිදුවෙන යුග,උද:-ලංකාවේ 77 විවෘත ආර්ථිකයෙන් පස්සේ සිදුවුනු විපර්යාස එක්ක දශක 2ක් වගේ කාලයක මේ ගැටුම් හුඟක් වැඩිවුනා කියලා මට හිතෙනවා.මොකද නැන්දම්මාගේ කාලේ වගේ නෙමේ ලේලිගෙ කාලේ අලුත් අලුත් විලාසිතා වගේ දේවල් ලේලි අනුගමනය කරන කොට ඒවා අනුගමනය නොකරපු නැන්දම්මාට කේන්ති යනවා.ඉතින් ගැටුම්,,හැබැයි දැන්නම් ඒ විවෘත ආර්ථිකය නිසා සිදුවූ සමාජ සංස්කෘතික වෙනස්කම් නිසා හටගන්නා නැන්දම්මා ලේලි ගැටුම් දැන් ඉතාමත්ම අවමයි.මොකද දැන් එම සංස්කෘතික වෙනස්වීම් බොහෝ නැන්දම්මලා තේරුම් අරන් තියන නිසා ඒ අය තමන්⁣ගේ තරුණ ලේලිලා ගැනත් තේරුම් ගන්නවා.කලින් කිවුවා වගේ ගොඩක් දේවල් මේ ගැන ලියන්න පුලුවන්.ඒත් ඉතින් ඔක්කොම එකපාර ලියන්න බෑනෙ

    • @LeviAthan107
      @LeviAthan107 11 หลายเดือนก่อน +5

      ඒකට කරන්න ඕන හොඳම වැඩේ ඉස්සෙල්ලම ඒ නාකි වේසි ව මරා ගන්න එක.

    • @madugamage7030
      @madugamage7030 9 หลายเดือนก่อน +1

      Habai duwage bena raththaran 😂😂😂

  • @samanthidisanayaka2832
    @samanthidisanayaka2832 10 หลายเดือนก่อน +23

    අපෝ මේ දෙකම එකයි 😂පිරිමි දෙන්නම අසරණයි

  • @NoooooR555
    @NoooooR555 ปีที่แล้ว +54

    මේක ඇත්තක්...හැබැයි මාමණ්ඩිලා හරි පව්.එයාලා බලන්නෙ නිතරම ඇවිලෙන ගිනි නිවන්නමයි..මොනා උනත් බැන්දට පස්සෙ වෙනම ඉන්න එක තමා හොඳම🙂

  • @samadhi2623
    @samadhi2623 ปีที่แล้ว +43

    නෑන කෙනෙකුත් හිටියානන් තවත් මරු 😂😢

    • @AcheeSL
      @AcheeSL 11 หลายเดือนก่อน +1

      😂😂😂

    • @arunidammika5984
      @arunidammika5984 10 หลายเดือนก่อน

      Sirawatam

    • @sathirawisidagama2387
      @sathirawisidagama2387 หลายเดือนก่อน

      නෑනා අල්ල්පු ගෙදරට ගියා අයියාව බැඳලා.

    • @priyawijesundara9506
      @priyawijesundara9506 หลายเดือนก่อน

      😅😅😅😅😅

  • @DaysofaMarineEngineer
    @DaysofaMarineEngineer ปีที่แล้ว +36

    .අපි හැදෙන ළමයි කාලෙ බලපු කතා...ඒවගේ කතා දැන් හැදෙන්නෙ නෑ

  • @comarimo5993
    @comarimo5993 10 หลายเดือนก่อน +24

    ලේලීත්. හොද. කෙනෙක්. නෙවේ. වගේ

  • @Visit-Sri-Lanka
    @Visit-Sri-Lanka ปีที่แล้ว +37

    ලේලිත් අවුල් හැබැයි 😊

  • @shanikamadhushani136
    @shanikamadhushani136 ปีที่แล้ว +20

    මේ කතාවේ ලේලිගෙත් වැරදි නැතුවා නෙවෙ ....සමහර ලේලිලා ඉන්නවා පණ දා ගෙන ගෙදර හැමදේම දුවෙක් වගේ කරනවා ඒත් නැන්දම්මාට පේන්නේම ඔක්කෝම වැරදි.හැබැයි මේකෙ ලේලිගෙ චරිතෙත් වැරදි තියනවා

  • @sandunikalakmali6758
    @sandunikalakmali6758 14 วันที่ผ่านมา +3

    මාමන්ඩිලා නම් ණැන්දම්මලා වගේ නෑ ගොඩක් වෙලාවට ❤

  • @tiky14
    @tiky14 ปีที่แล้ว +67

    නැන්දම්ම්ලා විතරක් නෙවෙයි ..ලේලිලාගෙත් වැරදි ඕන තරම් තියෙනවා ..මේ කතාවේ උනත් දකින්න තියෙනවා ලේලිගේ අඩු පාඩු ඕන තරම්

    • @LeviAthan107
      @LeviAthan107 11 หลายเดือนก่อน +6

      නැන්දම්මගෙ විදිහට තමා ඉතින් ලේලි ලා බෑන ලා ඒ විදිහට වෙනස් වෙන්නේ

    • @imeza879
      @imeza879 9 หลายเดือนก่อน +4

      ලේලි දුවෙක් වෙන්නෙත් ලේලි වෙන්නෙත් ඒ නැන්දම්මා සලකන විදිය අනුව

    • @madugamage7030
      @madugamage7030 9 หลายเดือนก่อน +1

      Aka aththa habai okkoma karalath kisi gunayak nathi nandammalath innava, karanava hoda wedi unamat pagan inna

    • @SamKwt-sy2jf
      @SamKwt-sy2jf หลายเดือนก่อน +2

      ඔවි. ලේලිත් හොඳ නෑ.

  • @WathsalaWathsala-ll3bt
    @WathsalaWathsala-ll3bt หลายเดือนก่อน +6

    රෙදි ටික නම් තමන් හෝදගත්තනම් හොදයි..ලේලි පොඩ්ඩක් වැඩි 😂😂😂

  • @sakurafernandez5552
    @sakurafernandez5552 หลายเดือนก่อน +7

    මගේ අම්මයි අය්ය විවාහ උන අක්කයි කිරියි පැනියි වගේ. මටත් වඩා අම්ම එකතුයි අක්ක එක්ක. අයිය විවාහ වෙන්න තීරනය කරාම මට මතකයි අපි හැමෝම රෑ සාලෙ වාඩි වෙලා කතා කරපු හැටි තාම මතකයි. මගේ අම්මයි තාත්තායි දෙන්නම අයියට උපදෙස් දුන්නෙ ජීවිතේ ලස්සනම කාලෙට යන්නෙ විවාහ වෙලා..ඒ නිසා එයාලට ඒ නිදහස විදින්න ඕන නිසා තනියම ජීවත් වෙන එක වඩා සුදුසුයි. ඕන වෙලාවක මහ ගෙදර දොර ඇරල තියනව නමුත් තමන්ගේ දියුනුව පවුලක් හැටියට වෙන්නෙ වෙනම ජීවත් වෙන්න පටන්න්ගත්තට පස්සෙ කියල. හරියටම හරි. කාගෙන්වත් කාටවත් හිත් රිදීමක් නෑ.පුදුම ආදරයක් තියෙන්නෙ.

  • @shyamawithanaarachchi6456
    @shyamawithanaarachchi6456 11 หลายเดือนก่อน +24

    මේ කතාවෙ ලේලි හරි වැරැදි යි

    • @sadu20007
      @sadu20007 หลายเดือนก่อน +1

      😂😂 ane pl nkichchi

  • @sumindafernando6387
    @sumindafernando6387 11 หลายเดือนก่อน +2

    අති විශිෂ්ඨ නිර්මාණයක් .තෙරුවන් සරණයි ඔබතුමාට

  • @nilminasampath6076
    @nilminasampath6076 9 หลายเดือนก่อน +8

    හොදින් ඉන්න නැන්දමලාත් ලේලිලත් ඉන්නවා..හැබැයි මහත්තවරැන්ගේ අක්කලා නංගිලා ඇවිල්ලා හෙන ගෙඩි දීලා ගියාම ලේලිලා පෙන්නත් බැරි වෙනවා නැන්දමලාට

    • @janakalilantha3254
      @janakalilantha3254 10 วันที่ผ่านมา

      අම්මෝ ඒක ඇත්ත බොල.කටේ මසුරං දාන්න වටිනවා

  • @darshaniimbulagoda4630
    @darshaniimbulagoda4630 ปีที่แล้ว +29

    නැන්දම්මල නම් මටත් 🤮
    ඒත් මෙතන නම් ලේලි වැරදියි වගේ.

  • @DaisyDil
    @DaisyDil หลายเดือนก่อน +2

    මේ කතාවෙ නම් ලේලි වැරදියි. තමන් රස්සාවක් කරන්නෙත් නැත්නම්, තමන්ගෙ වැඩ ටික තමුන් කර ගන්න බැරිකමක් නෑනෙ. ඒ වගේම පිට ගේකට යද්දී ඒ ගෙදර පිළිවෙලක් තියනව, හැඩ ගැහෙන්න බැරි නම් වෙනම ඉන්න ඕනා. හැමෝම සතුටින් එතකොට.

  • @user-nx8bs3ql5b
    @user-nx8bs3ql5b 29 วันที่ผ่านมา +3

    මගේ නැන්දම්මා හොද කෙනෙක්. බැදලා වසර 12ක්. බබාලත් නෑ. නෑනා කෙනෙක් ඉන්න වා. එයා ගේ යාලු කමට අයියා හම්බ වුනේ. අවුලක් නෑ. හැබැයි මගේ අම්මා වෙන්න නම් බෑ. අම්මා ගේ ආදරේ වෙන කිසිම කෙනෙක් ගෙන් ලබන්නට බෑ😢

  • @tharushiperera-nk8xl
    @tharushiperera-nk8xl ปีที่แล้ว +45

    Ananda Abeynayake Sir කරපු නිර්මාණ හොය හොයා රසවිඳින කෙනෙක් මම..බොහොම ස්තූති.මේ විදිහට you tube channel eken upload කරනවට❤

  • @shiranipushpa8320
    @shiranipushpa8320 ปีที่แล้ว +7

    ලස්සන කතාව.

  • @yashikahewage1635
    @yashikahewage1635 ปีที่แล้ว +29

    මෙව්ව නම් ඇත්තම කතා.

  • @udithasrimaljayasanka7115
    @udithasrimaljayasanka7115 หลายเดือนก่อน +3

    මෙතන නැන්දම්මා හරි බං. පයින් ගහලා එලවන්න ඕන මෙහෙම ගෑනු 😂

  • @savdesilva359
    @savdesilva359 ปีที่แล้ว +56

    මේ ලේලිත් හොදටම හොදයි කියන්න බැනේ.. දෙන්නම අනිත් කෙනා ගැන හිතන්න ඕන. බොන්න මොනාහරි ඕන්නම් ගිහින් හදාගන්න පුළුවන් නෙ. තමන්ගෙ රෙදි තමන්ගෙ වයසෙම
    කෙනකුට කියලා හෝදවගන්න ලැජ්ජ නැද්ද. අහිංසක ලේලිලත් ඉන්නවා අහිංසක නැන්දම්මාලත් ඉන්නවා. බබ්බු නෙවෙනෙ බැදල යන්නෙ. මේ දෙන්නම මරැ

    • @kaushalirandima
      @kaushalirandima ปีที่แล้ว +3

      මටත් හිතුනෙ ඒ ටිකම තමා

    • @sanjayasudesh9450
      @sanjayasudesh9450 ปีที่แล้ว +3

      මෙතන ලේලී සාම්ප්‍රදායික කෙනෙක් නෙවෙයි .කතාවේ හැටියට එයා ටිකක් පොශ්.ඒක අර නැන්දම්මට දිරවන්නේ නේ.

    • @nadeekabasnyakabasnayaka2051
      @nadeekabasnyakabasnayaka2051 9 หลายเดือนก่อน

      වැඩකාරියක් ගන්නෙ එකටනෙ

    • @umedamadushani6378
      @umedamadushani6378 3 หลายเดือนก่อน

      Weda kara genita kiyala serama weda gathath madi kelami. Maha genita oluwa hoda ne. Man taniyama mulu gedarama weda karala uge redi hodala atha payata serama karadi uta oni una man adina , husbanui mai yanna anna gaman nawathanna 😂
      Den thaniyen okoma kara gannawa 😂😂

    • @RanjithRanjith-cb6ju
      @RanjithRanjith-cb6ju หลายเดือนก่อน

      Aneda kiyanne, ekith ganata wadie, eeeeeya mama kamathi nah anunta kiyala redi hodanna bageta hodai tharahata 😂😂😂😂😂, lelith hoda sakkrawattamak, nandamma wagemai 😂😂😂😂😂😂

  • @shiromikarunarathna1243
    @shiromikarunarathna1243 ปีที่แล้ว +6

    හොදම දේ කාගෙවත් හිත් නොරිද වෙනම ජීවත් වෙන එක .

  • @tcchannel251
    @tcchannel251 ปีที่แล้ว +4

    Nandammai leelii dennama ekaii. lelith danaganna onee ee widihata inna nandammath danaganna onee.

  • @sudunonaindu7072
    @sudunonaindu7072 ปีที่แล้ว +10

    ලේලියක් උනත් දැනගන්න ඕනැ කසාද බැදලා යන්නේ උපාසක මහත්තයෙක් ද නැත්තම් සාමාන්‍ය මනුස්සයෙක් ද කියලා

  • @inokaperera3969
    @inokaperera3969 ปีที่แล้ว +9

    Could you please upload all the episodes..I'm so interested on this

  • @sheshyumihen9339
    @sheshyumihen9339 ปีที่แล้ว +11

    ගැහැණියක් උනාහම අනිවාරෙන්ම ගෙදරක වැඩ කරන්නම ඕනා,අඩුම තරමෙ ඒ ජොඩුවගෙ හරි,නිදසේ ඉන්න ඕනනම් හොදම දේ වෙනම පදින්චියකට යන එක,එතකොට හැමදාම හිදින් ඉන්න පුලුවන්.නැන්දම්මට අම්මා වෙන්න බැරිනම් ලේලි දුවෙක් වෙලා තේරුමක් නැ,ලේලිට දුවෙක් වෙන්න බැරිනම් නැන්දම්මා ,අම්මා වෙලා තේරුමකුත් නැ.

    • @Lazy570
      @Lazy570 หลายเดือนก่อน +2

      Tho wada kara kara idapan ehenam🤣ganiyek vitarada pako pirimith wada kara ganna dana ganna ona

  • @pramodhnuwan8463
    @pramodhnuwan8463 ปีที่แล้ว +61

    ඒ ලේලි පට්ට වැරදියි..ඒ වගේ හැසිරෙනවනම් ගහල පන්නන්නයි ඕන

  • @nuwanchamara3816
    @nuwanchamara3816 10 หลายเดือนก่อน +7

    ඩෙග ඩෙග පරිය නවත්තපාන්......😂😂😂😂

  • @janitha365
    @janitha365 ปีที่แล้ว +22

    පද්මිණී දිවිතුරගම මහත්මිය ත් දැන් කාලෙකින් දැක්කේ නෑ දක්ශ රංගන ශිල්පිනියක්.
    මේ ඉෂාරාට රගපාන පවිත්‍රා දයානන්ද දැන් ටෙලි නාට්‍ය වල දකින්න නෑ.හරිම තාත්විකයි ඇගේ රංගනය .

  • @user-vg8jj3wu8q
    @user-vg8jj3wu8q หลายเดือนก่อน +4

    Ow ලේලිය වැරදි

  • @shiranthi116
    @shiranthi116 ปีที่แล้ว +5

    එකට ඉන්න එපා බං. ඒක තමයි උත්තරේ

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 ปีที่แล้ว +10

    Pau Ane Thaththa❤❤

  • @happydreams5325
    @happydreams5325 ปีที่แล้ว +7

    නියම දක්ෂ රගපෑම් !දැන් නළු නිලියන්ට රගපාන්න බෑනේ.පද්මිණී මහත්මිය ,පවිත්‍රා දැන් රගපාන්නේම නෑනේ.

  • @user-ri9uk2mo4l
    @user-ri9uk2mo4l หลายเดือนก่อน +2

    ඉවසීම තමයි හොඳම විසඳුම.❤❤

  • @lakshikasepala1007
    @lakshikasepala1007 ปีที่แล้ว +15

    මරු කතාව❤

  • @anushirubasinghe4534
    @anushirubasinghe4534 ปีที่แล้ว +7

    රම්‍ය සුරම්‍ය ❤

  • @chandanifernando7456
    @chandanifernando7456 ปีที่แล้ว +5

    මේ නැන්දම්මයි ලේලියි දැන් රගපාන්නෙ නැද්ද, කෝ දැන් එයාලා❤️❤️

  • @harshinisubashana4346
    @harshinisubashana4346 ปีที่แล้ว +16

    These are great productions done with quality and standards, unlike the cheap stuff we see these days .
    The well experienced artist adds glamour
    to the show.
    Kudos to Mr. Ananda Abeynayake for yet another great teledrama.

  • @sanjayasudesh9450
    @sanjayasudesh9450 ปีที่แล้ว +5

    මටත් ඔහොම්මම උනා.අන්තිමට මමම හදපු ගෙදරින් දෙන්නම එකතු වෙලා මාවයි නෝනවයි දරැවවයි දොට්ට දැම්මා....

    • @Skwsamanthi
      @Skwsamanthi 10 หลายเดือนก่อน

      ඒක ඔයාගේ අදක්ශ කම..

  • @pradeerkw
    @pradeerkw ปีที่แล้ว +7

    Great drama !!!

  • @nishanbandara9820
    @nishanbandara9820 ปีที่แล้ว +4

    නැන්දම්මා ලේලි කියලා නෑ ගෑනුනෙ කටවල් වල බ්‍ර්‍ර්ක් නෑ හිතන්නෙ බලන්නෙ නැතුව ඔහේ වචන එලියට දානව කලාතුරකින් තමයි යතාර්ථය තේරුම් අරගන නිමිලා ප්‍රශ්න විසද ගන්න ගෑනුන් හමුවන්නෙ එහෙම ගැහැණුන් හමුවන පිරිමි තමයි ලොව වාසනාවන්තම සත්ව කොට්ඨාසය 👍😘

  • @k-stark-star2724
    @k-stark-star2724 ปีที่แล้ว +16

    sri lankan නැන්දම්මලා 99% ක් ම ඔහොම තමයි 😂

  • @ChalaniSewwandi-sq3gi
    @ChalaniSewwandi-sq3gi 17 วันที่ผ่านมา

    ලංකාවේ සංස්කෘතිය තුල නැන්දම්මා ගොඩාක් දුරට ලේලි එක්ක.ප්‍රශ්න එක.දෙගොල්ලන්ගෙම.තෙරැම්.ගැනිමේ.සහ.එකිනෙකාට ගරැ නොකිරිමේ.ගැටලුවක්

  • @monicagamagi4106
    @monicagamagi4106 10 หลายเดือนก่อน +3

    සත්කින්ම බැදලා වෙනම ගේක ඉන්න ඕන හැමෝම එක්ක ඉන්න ගියාම ප්‍රශ්න එනවා

  • @sathirawisidagama2387
    @sathirawisidagama2387 หลายเดือนก่อน

    රම්‍ය සුරම්‍ය ඉස්සර ආසාවෙන් බලපු කතාවක්

  • @SanduniiManoj-kh9hv
    @SanduniiManoj-kh9hv ปีที่แล้ว +3

    අනේ හැම නැන්දම්මලාම එහෙම නෑ. තමන්ගෙම අම්මා වගේ.

  • @deepafernando6300
    @deepafernando6300 ปีที่แล้ว +9

    ඉස්සර නැන්දම්මා ඔහොමමයි හැබැයි දැන් නැන්දම්මා ලේලිගෙයි එච්චර ප්‍රශ්න නෑ
    හොදට ඉන්න අය ඉන්නවා

    • @nimeshasanju7159
      @nimeshasanju7159 ปีที่แล้ว +1

      Ow. Et bhutrya adatat oya wge

    • @deepafernando6300
      @deepafernando6300 ปีที่แล้ว +1

      @@nimeshasanju7159 ඔව් නේද
      ලේලියක් ආවොත් දුව කියලා හිතුවොත් හරි
      ලේලි නැන්දම්මව අම්මා කෙනෙක් හැටියට පිලි ගත්තා නම්
      පවුල් ගොඩක් සතුටෙන් ඉදියි

    • @aaurora4678
      @aaurora4678 10 หลายเดือนก่อน

      Appo onataram tynwa

    • @aaurora4678
      @aaurora4678 10 หลายเดือนก่อน

      Ewa dan loketa adare kiyana ge athule wena ewa wela

  • @prasadkulathunga1986
    @prasadkulathunga1986 19 วันที่ผ่านมา

    නැන්දම්මාගේ අතවරයට ලක් වූ එක්සත් ලේලිවරුන්ගේ සංගමය. පැමිණිලි දාන්න මේ කොනට 😂😂😂

  • @gnanarathnayakagnana2647
    @gnanarathnayakagnana2647 15 วันที่ผ่านมา

    මම දැකපු තැන්වල නැන්දම්මලා දුෂ්ටයි වගේම සමහර ගෙවල්වල ලේලිලත් එහෙමයි.අද කාලේ දියුනුවේ හැටියට මේ දෙගොල්ලොම හිතලා හැදෙන්න ඕන.

  • @nirashasavinda9324
    @nirashasavinda9324 ปีที่แล้ว +4

    අනිවාරෙන් වෙනම ඉන්න ඔනි

  • @geethanjalipushpakumari2278
    @geethanjalipushpakumari2278 ปีที่แล้ว +23

    මම හිතන ව්දියට මෙතන ලේලිය වැරදි

    • @shyamalimalkanthi2656
      @shyamalimalkanthi2656 ปีที่แล้ว +1

      ඔව් ....මමත් නැන්දම්මා ළඟ ඉන්නෙ ...ඒ වගේම එයාගෙන් මට මගෙ අම්මගෙන්වත් නැති තරම් උදව් උපකාර තියෙනවා....
      ඒ වගේම තමයි ....එයාගෙ ආඩම්බරකම්.....ඒ උපකාර ගන්නෙ මම මාර ඉවසීමකින් කැපකිරීමකින් ඉඳන්....මම එහෙම නොවුනා නම් ..අද එක්කො මගේ පවුල බිඳිලා...නැත්නම් අපි අම්මලගෙන් වෙන්වෙලා...ඒත් ඒ දෙකෙන්ම මේ ලබන සතුට ලබන්න බෑ

    • @geethanjalipushpakumari2278
      @geethanjalipushpakumari2278 10 หลายเดือนก่อน +1

      ඒකනේ❤

  • @shalani.....
    @shalani..... ปีที่แล้ว +16

    මම ලේලී නම් නැන්දම්ම්ව බදාගෙන අහනවා ඇයි අම්මි මට මෙහෙම වෙනස්කම් කරන්නෙ කියලා....ආදරේට පුලුවන් ඕන දෙයක් කරන්න

  • @HelloThere-lc2bd
    @HelloThere-lc2bd 10 หลายเดือนก่อน

    Meanwhile the documentry :
    Growing up he had two cats...a white cat and a black cat.. 😅

  • @Ssks976
    @Ssks976 ปีที่แล้ว +7

    Mama nam hituwa putha bedalamai passe balanne kiyala..loku lelita eka widihak duppath Hinda mata tawa widihakඅන්න එහෙමයි උනේ..දැන් අපි දෙන්නා ඕස්ට්‍රේලියා වේ..අම්මලා ලොකු ලේලිට ආව තේව කරනවා ලංකාවේ ඉදන්

  • @user-kc3nx7zv7m
    @user-kc3nx7zv7m หลายเดือนก่อน

    Mage nendammanam mata ammama tama eyat mata godaak adarei attama kiuwot eyage duwatat wada adareii.e atin man wasanawantai❤❤

  • @shashininikeshala1365
    @shashininikeshala1365 9 หลายเดือนก่อน +1

    මෙහෙමයි . මිනිහෙක් තමන්ගේ ගෑනිව මහ ගෙදරට ගෙනියන එකමයි වැරදි.. ගෑනු දෙන්නෙක්ට එක ගෙදරක ඉන්න බෑ

  • @MaduuDissanayaka
    @MaduuDissanayaka หลายเดือนก่อน

    Aththatama ow

  • @siromapriyadarshani9311
    @siromapriyadarshani9311 ปีที่แล้ว +2

    චාන්දනිසෙනවිරත්න,❤❤❤❤❤❤❤❤❤❤❤

  • @amkchandrika987
    @amkchandrika987 หลายเดือนก่อน +1

    ගෑනුන්ටත් ඉතින් කසාද බැන්දාම හැසිරෙන්න දන්නෑ හේලිවේන් නටන්නේ නැන්දම්මලා ඒවට පලි නෑ

  • @pushpachandrasiri9426
    @pushpachandrasiri9426 หลายเดือนก่อน

    Indeed Padmini is an excellent actresses.

  • @sarafathimasyed9897
    @sarafathimasyed9897 11 หลายเดือนก่อน

    අමෝ නැන්දම්මලානම් නොවාසනං

  • @Growup13700
    @Growup13700 ปีที่แล้ว +13

    Nandammala kiyanne nam saapayak.okun thama lokuma sape.neddakin.mata wage oya wage nandamma kenek labuna nam dannawa karana wade.

    • @madhushankaishara5247
      @madhushankaishara5247 ปีที่แล้ว

      Thopi wage ganunta hodha pirimiyek ahu wenna ona.

    • @Growup13700
      @Growup13700 ปีที่แล้ว +3

      @@madhushankaishara5247 Ow honda pirimiyek thamai hamba wenna one naraka kenek nemei.Thanks😘😅

    • @xgamer660
      @xgamer660 ปีที่แล้ว

      Tho wage wesiyanta ahu wenna one wate yana badu karayekwa😂

    • @madhushankaishara5247
      @madhushankaishara5247 ปีที่แล้ว

      @@xgamer660 ou bn kalakanni awajathaka ganu

  • @dushanchami6811
    @dushanchami6811 ปีที่แล้ว +1

    ⭐️⭐️⭐️⭐️⭐️

  • @sgeethanjani
    @sgeethanjani หลายเดือนก่อน

    නැන්දා අම්මා කියන්නෙ කොහොමත් අම්මා වගෙ නෑ . කවදවත් තමන්ගෙ කියාලා සලකන්නෙ නැ වෙනස් කම් විතරයි. මත් කොච්චර හොදට හිටියත් මගෙ ඇද මයි හොයන්නෙ .කොහොමත් අම්මා වගෙ නෑ . 😢😢😢😢

  • @lazylizard6682
    @lazylizard6682 ปีที่แล้ว

    😍😍😍

  • @CDIL
    @CDIL ปีที่แล้ว

    තාත්තා අසරණයි😢

  • @kanchanasubhashini5973
    @kanchanasubhashini5973 10 หลายเดือนก่อน +6

    අම්මෝ.... මේ වගේ ලේලිලා ඇත්තටම වාතයක් නෙ. ගෙදර ඉස්සර ඉඳලම ජීවත් වෙන මිනිස්සුන්ගෙ මානසික නිදහසට බාධා වෙන විදියට අලුතින් ගිහින් ජීවත් වෙන එක ඒ මිනිස්සුන්ට කරන ලොකු අසාධාරණයක් ....
    බැඳලා දෙමව්පියන්ගෙ මානසික නිදහසට බාධා කරන්නෙ නැතුව වෙනම ජීවත් උනානම් දෙගොල්ලන්ටම නිදහසක්......

  • @charunirathnayaka9573
    @charunirathnayaka9573 ปีที่แล้ว +1

    Ane ape nandammanm ohma wenaskam karnne math eyat wenaskam karnne

  • @dilinimadushani1074
    @dilinimadushani1074 11 หลายเดือนก่อน

    Poddakwath wenasakna ape nandammamai

  • @RanjithRanjith-cb6ju
    @RanjithRanjith-cb6ju หลายเดือนก่อน

    😂😂😂😂😂😂😂😂😂😂😂 thanks god I never married ❤😅😊

  • @user-bi6ld9yt4r
    @user-bi6ld9yt4r 18 วันที่ผ่านมา

    ලෙලි තමයි වරදී අම්මලගේ වැරදි තමයි

  • @KSM8687
    @KSM8687 หลายเดือนก่อน +1

    ඒ ලේලි වැරදියි

  • @swordrun2670
    @swordrun2670 ปีที่แล้ว +11

    පාරදිගේ වගේ තුච්ච විදියට ද මේ නාට්‍ය.

  • @KuwaitKuwait-uu2ql
    @KuwaitKuwait-uu2ql 11 หลายเดือนก่อน +1

    Nandamma Leli Gatuma Drama eka thewa tikak withare Dirga una nam hodai kiyela hithuna Athithaye paten thibune me "Nandamma leli Gatuma Adetath semajaye thiyenewa nathuwame nemai Nuwanate hurui kesade badala meha gedare innee nathuwe wenama paduwe paththakate wela badeginnee hari inna eka thamai hoda !!

  • @SinhalaFunnyMeme
    @SinhalaFunnyMeme 10 หลายเดือนก่อน +2

    ඉතාම විශිෂ්ට නිර්මාණයක්

  • @nilupulsuramya7502
    @nilupulsuramya7502 9 หลายเดือนก่อน

    නපුරුයි ඒ කතාව නමි

  • @IanKayCey
    @IanKayCey ปีที่แล้ว +8

    ඉරේෂා දැන් රඟපාන්නේ නැද්ද?
    එයාට මොකද උනේ?

  • @manukumu4113
    @manukumu4113 ปีที่แล้ว +2

    Thamangem amma thaththa wage inn nandammala maandilath innawa.

  • @ramanieadikari8590
    @ramanieadikari8590 ปีที่แล้ว +31

    නැන්දම්මට බනින අය මේ ලේලි කතා කරන විදිය හරි කියලද කියන්නෙ..

    • @anandajayasinghe8890
      @anandajayasinghe8890 11 หลายเดือนก่อน

      Ez😊

    • @arunidammika5984
      @arunidammika5984 10 หลายเดือนก่อน

      Nanda amma maha sapayak

    • @ramanieadikari8590
      @ramanieadikari8590 10 หลายเดือนก่อน +2

      මගේ නැන්දම්මා නෑනලා මට බැන්නා.මම නම් එයාලා සාපයක් කියලා හිතුවෙ නැහැ .මට හොද මහත්තයෙක් හදලා දුන්නේ ඒ අය ඉවසලා හොදින් කතා කරලා අද අපි හැමෝම සතුටින් ඉන්නවා මගේ නැන්දම්මා බනින්න වගේ හදනකොට මං හිනා වෙලා අහනවා ඔයා මට බනින්න නේද හැදුවේ කියලා .එතකොට අම්මා හිආ වෙනවා.ප්‍රස්නේ ඉවරයි.කැත්තට පොල්ල වගේ වලියට යන්න හොද නැහැ .

    • @Skwsamanthi
      @Skwsamanthi 10 หลายเดือนก่อน

      ඒකිව නම් අප්පිරියයි ..අන්කල්..ආන්ට්..කිය කිය ඒකිගෙ ඉන්ග්‍රීසි මගුල කියව කියව.මගෙ අම්මට කිව්වා නම් ඔහොම මගුලත් ඉවරයි..

    • @Lazy570
      @Lazy570 หลายเดือนก่อน +2

      Leli hari thamaii🤣🤣eka eka balliyongen kunu katha ahan inna ona na..patalenna enne e ganine..dekak denna thibbe..

  • @VithanaArachchi-oy3zg
    @VithanaArachchi-oy3zg หลายเดือนก่อน +1

    මේ ලේලි වැරදියි කතකරන්නේ ආන්ටි කියලා

  • @sanjeewanishanika9154
    @sanjeewanishanika9154 ปีที่แล้ว +7

    අනේ අම්මෝ ... මොන වැඩෙ කරත් වැරැදි

  • @manorikarunarathna157
    @manorikarunarathna157 ปีที่แล้ว +5

    Apoo nandamml ohomamai ..puttu bandla denw leliw kann hadnw..ita passe ..

  • @wishudisanayaka
    @wishudisanayaka 9 หลายเดือนก่อน

    Mage නැන්දම්මානම් harima hodai..math eyata godak adarei

  • @deepikasanjeewani8294
    @deepikasanjeewani8294 ปีที่แล้ว +3

    Apo nandammala kiyana huchakku Ohoma thamai

  • @UdeniMadhuwanthi-fl9rt
    @UdeniMadhuwanthi-fl9rt ปีที่แล้ว +17

    නැන්දම්මලා විතරක් නෙවි මමාන්ඩිලත් ඔහොම ඉන්නවා

  • @tharanganilmini9244
    @tharanganilmini9244 หลายเดือนก่อน

    නැන්දම්මලා ඉන්න ගෙදරකට දුව දෙනවානම් ගොඩක් හිතන්න මහ කුහක හිත් පිත් නැති උන් නැන්දම්මා කියන්නෙ මම එ පව තාම වි ද වනවා එකට ඉදගෙන

  • @user-tl6ht5kq9w
    @user-tl6ht5kq9w 21 วันที่ผ่านมา

    අපේ අප්පච්චිගේ අම්මත් ඔහොමයි අපෙ අම්මටයි මටයි දෙන්නගෙම නැන්දම්මා වගේ එයා

  • @Ashini568
    @Ashini568 9 หลายเดือนก่อน +1

    නැන්දම්මා😂

  • @user-nx6cg5bi2f
    @user-nx6cg5bi2f 16 วันที่ผ่านมา

    Niwansuwa labewa 😢😅

  • @shiranthi116
    @shiranthi116 ปีที่แล้ว +8

    ඒ ලේලිත් ඉන්න දන්නේනෑ. රෙදි ටිකවත් හෝදගන්න බැරිද? අනික කාටවත් කිසි ගරුසරුවක් නෑ. මිනිහා දැනගන්න ඕන ගෑණිත් එක්ක යන දීපංකරේක යන්න. කොහොමත් පරම්පරා දෙකක් ගැලපෙන්නේ නෑ. අනික මේ ලේලි too much

  • @lihinihimeshafernando749
    @lihinihimeshafernando749 ปีที่แล้ว +1

    Thamange redi thaman hodaganna purudu venna oni. Pirimi aya unath ehema purudu venna oni ganu ayata karadarayak venne natuva

  • @Skwsamanthi
    @Skwsamanthi 10 หลายเดือนก่อน

    නැන්දම්මා විතරක්ම වැරදි නෑ..ලේලිත් දැනගන්න ඕනී..උපේක්ෂාවෙන් බලන්න මහත්තයාගෙ අම්මා..කියන්නෙත් තමන්ගෙ අම්ම...කියලා හිතන්..වැඩ කරන්න ඕනී..එතකොට ඔය ප්‍රස්න නෑ..