උයන්න පහසුවෙන්න මස් මාළු සුදානම් කරගන්නා අයුරු-Episode 1006 Pre-Prepare Meat & Fish for Easy Cooking

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ย. 2022
  • Official: www.anomaskitchen.com
    Facebook: / anomaskitchen
    Email: anomaskitchen@gmail.com
    Theme Music: Suresh Maliyadde
    Videography: Sisira Wijetunga

ความคิดเห็น • 146

  • @AnomasKitchen
    @AnomasKitchen  ปีที่แล้ว +9

    th-cam.com/video/km5NhMWOzTs/w-d-xo.html
    ටින් මාලු විඩියෝ ලින්ක් එක

  • @senanikulasingha7742
    @senanikulasingha7742 ปีที่แล้ว +22

    හැමදාම වැදගත් දෙයක් කියලා දෙන්නේ දරැවන්ට අම්මා වගේ ඉතින් ❤️❤️❤️😍😍😍😘😘😘

  • @nirmalapemarathna4274
    @nirmalapemarathna4274 ปีที่แล้ว +1

    හරිම වැදගත් . කියලා දුන්නට බොහොම ස්තුතියි ..!

  • @kgunarathna4710
    @kgunarathna4710 ปีที่แล้ว +20

    රෙසිපියට වඩා ඔබතුමියගෙ හිනාව, කතාව දකින්නයි මං වීඩියෝ බලන්නෙ❤

    • @user-rr8xg3kv2u
      @user-rr8xg3kv2u ปีที่แล้ว +2

      අනේ ඔව් මාත් එහෙමඊ

  • @malishaperera5790
    @malishaperera5790 ปีที่แล้ว +6

    සූදුරු chicken තෙල් දාන එක නම් හරිම රසයි තමයි aunty. මාත් පොල් සම්බෝලයක් හදල ඒකත් එක්ක කනව රෑ වෙලාවට හරිම ලේසියි හදන්නත්. මං ගොඩක් දවස් වලට හදනවා. Husband ත් හරිම ආසයි.

  • @sumalihansanikodithuwakku1501
    @sumalihansanikodithuwakku1501 ปีที่แล้ว

    හරිම වටිනා වීඩියෝ එකක්.ස්තූතියි ඔබතුමියට 💗💗💗

  • @dinushailukpitiya1308
    @dinushailukpitiya1308 ปีที่แล้ว +2

    Very useful tips Aunty! Thank you!❤️

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว

    හරිම වැදගත් වීඩියෝ එක ගොඩක් ස්තුතියි ❤

  • @anusharajapaksha3570
    @anusharajapaksha3570 ปีที่แล้ว

    ගොඩක් වටිනා වීඩියෝ එකක් බොහොම ඉස්‍තූතී ඔබතුමියට🌹❤🙏

  • @ayodhyawijesundera3674
    @ayodhyawijesundera3674 ปีที่แล้ว

    Very useful vedio. Thank you very much!

  • @dushanikaushalya4516
    @dushanikaushalya4516 ปีที่แล้ว +2

    බොහෝම ස්තූතියි මහත්මිය ....ඔබගේ නිහතමානී චරිතවත් බවට මම ගොඩක් ආසයි...

  • @yamunawijemanne5296
    @yamunawijemanne5296 ปีที่แล้ว

    Thanks a million!
    Saves time

  • @chandimakumuduni6716
    @chandimakumuduni6716 ปีที่แล้ว

    ගොඩක් වටිනා විඩියෝවක් ❤️
    ස්තුතියි ඔබතුමියට ..

  • @chandrikasilva245
    @chandrikasilva245 ปีที่แล้ว +2

    Very useful tips Thank you

  • @lalanirathnayake8070
    @lalanirathnayake8070 ปีที่แล้ว

    Thank you for your valuable advice ❤️🙏

  • @nizayasiddeek2561
    @nizayasiddeek2561 ปีที่แล้ว

    Thank you so much for sharing this valuable video ❤

  • @nilminiwijesinghe8194
    @nilminiwijesinghe8194 ปีที่แล้ว

    Thank you .Very useful

  • @pradeepagunasekara8601
    @pradeepagunasekara8601 ปีที่แล้ว

    Thanks a lot for your recipes and tips. 👍💖💖💖

  • @omanmuscat8273
    @omanmuscat8273 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අනෝමා මහත්මිය හරිම වැදගත් වීඩියෝ එකක් අපූරු දැනුවත් කිරීම බොහොම ස්තූතියි ඔබටත් පවුලේ සැමටත් නිදුක් නිරෝගී සුවපත් බව වේවා

  • @SanAbey6851
    @SanAbey6851 ปีที่แล้ว

    Thank you Anoma for your valueable advice. 💐💐
    I learnt a lot by watching this video of yours. ❤

  • @movinduravinu3533
    @movinduravinu3533 ปีที่แล้ว +4

    සූදුරු චිකන් තෙල් දාලා හැදුවා...ඒක හරිම රහයි....thank you aunt

  • @neetawijegoonawardana1173
    @neetawijegoonawardana1173 ปีที่แล้ว

    Very useful video, thank you sis

  • @nileekadewindi4270
    @nileekadewindi4270 ปีที่แล้ว +3

    හරිම වටිනවා

  • @mallikasilva3728
    @mallikasilva3728 ปีที่แล้ว +1

    Obathumiyata bohoma sthuthi hamadama loku dewal apita kiya denawa sthuthii Jesu pihitai 🙏🙏❤️❤️❤️

  • @sayanidayasiri7869
    @sayanidayasiri7869 ปีที่แล้ว +1

    Most valuable video aunty ,learnt lot,
    May you live happily

  • @ChandimalManoj
    @ChandimalManoj ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි 😍

  • @casildarajaratnam9108
    @casildarajaratnam9108 ปีที่แล้ว

    Thanks for this very useful video. Tc gbu

  • @anuraathapattu3127
    @anuraathapattu3127 ปีที่แล้ว

    ඔබ‍ට බොහොම ස්තුතියි. මං ඔබෙන් උගත් දේ බොහොමයි. තෙරුවන්සරණයි 🙏

  • @harshanajayasekara3247
    @harshanajayasekara3247 ปีที่แล้ว

    Thank you so much Anoma Aunty .

  • @jeromkenly324
    @jeromkenly324 9 หลายเดือนก่อน

    Thank you much for you lovely advice

  • @nishanichamika2666
    @nishanichamika2666 ปีที่แล้ว

    හරිම වැදගත් විිඩියෝ එකක් ආන්ටි.

  • @vijayanthesamarakoon7161
    @vijayanthesamarakoon7161 ปีที่แล้ว

    Thanks a lot.

  • @apsaragunasekara707
    @apsaragunasekara707 ปีที่แล้ว

    Thanks a lot Anoma.❤️❤️

  • @sandunihansika6973
    @sandunihansika6973 ปีที่แล้ว +55

    ආන්ටි කිචන් ටුවර් එකක් කරන්නකො

    • @chandi7450
      @chandi7450 ปีที่แล้ว +2

      Ane ow...lagadima karannako...antyoooo ...

    • @ruvinadhilshan267
      @ruvinadhilshan267 ปีที่แล้ว

      මොන්ගල්ද බන්... 😡

    • @nimashathisera2720
      @nimashathisera2720 ปีที่แล้ว

      @@ruvinadhilshan267 නෑ මැන්ටල්

  • @dinud5706
    @dinud5706 ปีที่แล้ว +8

    ගොඩාක් ස්තුතියි අන්ටි.😘 එලවලුත් මේ වගේ හදලා තියා ගන්න හැටි කියලා දෙන්නකෝ 😘😘😘

  • @sarojaseneviratne4335
    @sarojaseneviratne4335 ปีที่แล้ว

    Thanks Ms. Anoma.💐💐

  • @CarelyBee
    @CarelyBee ปีที่แล้ว +3

    Every Sunday I used to do this aunty. And that's what I m preparing for the next whole week. Thanks for sharing as this helped me to find some tips 😉❤️

  • @sandu9306
    @sandu9306 ปีที่แล้ว

    Aunty ge suduru chicken eka niyamai,, apee gedara favorite

  • @ishanimendis6291
    @ishanimendis6291 ปีที่แล้ว

    Thank you so much

  • @ishikaudeshikarunasena4298
    @ishikaudeshikarunasena4298 ปีที่แล้ว

    I have learnt cooking lot from you auntie 💗

  • @sriyanivithanawasam8404
    @sriyanivithanawasam8404 ปีที่แล้ว

    Thank you ❤️❤️❤️

  • @amithauyangoda9490
    @amithauyangoda9490 ปีที่แล้ว

    ගොඩක් ස්තුත්යි,, හරිම නිහතමානිව කියලා දෙනවා,, දුව ඔයාට තෙරුවන් සරණයි මමත් යම් යම් දේ ඔයාගෙන් දැන ගන්නවා

  • @lakshmidesilva9084
    @lakshmidesilva9084 ปีที่แล้ว

    Thank you

  • @niluperera3063
    @niluperera3063 ปีที่แล้ว +1

    Thank You Aunty ❤

  • @tinamosess1436
    @tinamosess1436 ปีที่แล้ว

    Thanks SO much

  • @thusharicaldera6951
    @thusharicaldera6951 ปีที่แล้ว

    Thank you soooo much

  • @AnomaFonseka-tu3yy
    @AnomaFonseka-tu3yy 7 หลายเดือนก่อน

    Mamath ohoma thamai karanne.harima lesi❤ thank y

  • @nilminifernando562
    @nilminifernando562 ปีที่แล้ว

    very useful episode

  • @inushashena5386
    @inushashena5386 ปีที่แล้ว

    ගොඩක් වට්නා video එකක් මාත් මෙහෙම තම ඉ කරන්නෙ ..tnx

  • @shanikaperera4765
    @shanikaperera4765 ปีที่แล้ว

    Thank you so much madam 😘

  • @sujeewasriyangani3987
    @sujeewasriyangani3987 ปีที่แล้ว +1

    Thank u

  • @nayominayomi7320
    @nayominayomi7320 ปีที่แล้ว

    අනේ thank you aunty ඔයා ගොඩක් පැහැදිලිව හැම දේම කියලා දුන්නා.ආදරෙයි ඔයාට❤❤❤

  • @shantiperera9929
    @shantiperera9929 ปีที่แล้ว

    Thanks dear ❤🥰

  • @ramyapremadasa9998
    @ramyapremadasa9998 ปีที่แล้ว

    Thanks

  • @k.kanthi1216
    @k.kanthi1216 ปีที่แล้ว

    Thanks for you

  • @sunethrakarunaratne6365
    @sunethrakarunaratne6365 ปีที่แล้ว

    Thanks dear Anoma ❤❤

  • @madushanisoysa7144
    @madushanisoysa7144 ปีที่แล้ว

    Thanks a million ma'am

  • @annselladurai7939
    @annselladurai7939 ปีที่แล้ว

    Good idea 👍

  • @indraniekularatne7515
    @indraniekularatne7515 ปีที่แล้ว

    Thanks Anoma

  • @indraekanayake8811
    @indraekanayake8811 8 หลายเดือนก่อน

    නියමයි..👌👌

  • @nilukajayalath7727
    @nilukajayalath7727 ปีที่แล้ว

    Thank you aunty ❤️❤️❤️

  • @renugayani4043
    @renugayani4043 ปีที่แล้ว

    Godak watine vidio akak............

  • @jananirathnayaka4321
    @jananirathnayaka4321 ปีที่แล้ว +1

    A very useful video Anoma aunty..Thank you!❤️

  • @thiliniprabodaneelawasam1629
    @thiliniprabodaneelawasam1629 ปีที่แล้ว

    Ane godak wedagath video akak thank you

  • @tironijahnsen6757
    @tironijahnsen6757 ปีที่แล้ว

    Sthuthi 🙏♥️ best regards from Germany 🇩🇪♥️ God bless you 🙏♥️

  • @annerajitha6670
    @annerajitha6670 ปีที่แล้ว

    Thank you Anoma akke

  • @shiromiaishan4908
    @shiromiaishan4908 ปีที่แล้ว

    Superb video

  • @shilasriyatha7232
    @shilasriyatha7232 ปีที่แล้ว

    Very nice❤️❤️

  • @maheshalakmali4688
    @maheshalakmali4688 ปีที่แล้ว

    Useful video. Can u pls do a video on how to pre-arranged bread crumbs coated handallo

  • @sewwandhiachini3053
    @sewwandhiachini3053 ปีที่แล้ว

    Thank you mommy ❤❤

  • @chathuchathu1043
    @chathuchathu1043 ปีที่แล้ว +2

    Karya බහුල අයට ගොඩක් වටින video එකක් Aunty..Aunty home tower එකක් karannakoo....බුදු සරණයි පරිස්සමෙන් ඉන්න. Aunty...

  • @priyanthikapeiris4858
    @priyanthikapeiris4858 ปีที่แล้ว

    Your kitchen n cooking tips are very useful. And its make my day in kitchen very easy

  • @avanthijanaki9
    @avanthijanaki9 ปีที่แล้ว

    සැමන් හැදුව රසයි

  • @fernendofernendo577
    @fernendofernendo577 ปีที่แล้ว

    Thsnks sno oyata godsk

  • @hansij7231
    @hansij7231 ปีที่แล้ว +4

    useful...thank you so much...ආන්ටි මට ලොකු ආසාවක් තියෙනවා කවදා හරි දවසක ආන්ටිව මුන ගැහෙන්න...hope i will one day... so much love 😘😘

  • @hansikahansika8510
    @hansikahansika8510 10 หลายเดือนก่อน

    Good 💝💖

  • @mihisaracreations2622
    @mihisaracreations2622 ปีที่แล้ว +1

    Ane kitchen tour ekak karannako❤️

  • @niloofermohamedali9624
    @niloofermohamedali9624 ปีที่แล้ว +1

    Like Always Anoma , I hail you
    as a wise , clever yummy cher and
    Houseeife.

  • @vikumdilanka9846
    @vikumdilanka9846 ปีที่แล้ว

    Niyamai aunty watina wa godaak

  • @chathurathnayaka3022
    @chathurathnayaka3022 ปีที่แล้ว

    අනේ thankyou aunty...ආදරෙයි

  • @rosheladinuli5251
    @rosheladinuli5251 ปีที่แล้ว +1

    අනේ හරිම වටිනවා වගේම එලවලු මෙහෙම බැරිද ?thank you❤️ aunty aadaree i

  • @kasundarshana2631
    @kasundarshana2631 ปีที่แล้ว

    My favourite you tubber

  • @chandanivithanage2118
    @chandanivithanage2118 11 หลายเดือนก่อน

    👏👌

  • @pradeepikawaduge2225
    @pradeepikawaduge2225 ปีที่แล้ว +1

    Aunty power cut nisa mehema thiyanna puluwanda

  • @ranigunaratne1367
    @ranigunaratne1367 ปีที่แล้ว

    👍👍

  • @yasmeenyaseen366
    @yasmeenyaseen366 ปีที่แล้ว +1

    Hi madam. .I want ask . If yiu marinade the chicken n keep . After how many days you tk to
    Use . Buz if I marinade n keep
    Same
    Day if I cook . It’s very tasty . If I freeze n tk it’s not tasty as b4

  • @sunethrasauri7940
    @sunethrasauri7940 ปีที่แล้ว +1

    කාටත් වටිනා දෙයක්. ❤❤❤❤❤❤

  • @waranganakag2478
    @waranganakag2478 ปีที่แล้ว

    Aunty ge aluthen hadapu kitchen eka ko red color pantry cuboard thibba

  • @roshaniroshani2496
    @roshaniroshani2496 ปีที่แล้ว

    ❤️❤️👏👏👌👌

  • @sandunidhananjani8007
    @sandunidhananjani8007 ปีที่แล้ว

    Aunty please do a kichen tour

  • @rukmankumara4268
    @rukmankumara4268 ปีที่แล้ว

    👍

  • @susanthaamarasinghe3834
    @susanthaamarasinghe3834 ปีที่แล้ว

  • @wasanakumaratunga4673
    @wasanakumaratunga4673 ปีที่แล้ว

    Puluwannam cheese warga gana video ekak karanna mis. Mama asai ewa gana denaganna.

  • @sandamalijayasundara549
    @sandamalijayasundara549 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @chathu835
    @chathu835 ปีที่แล้ว

    හරිම වැදගත් වීඩියෝ එකක් .මමත් මේ වගේ වෙන් කරලා හදාගන්නවා .හැබැයි සීසන් කරන්නේ නෑ.මෙහම කලාම දවස් කීයක් තියාගන්න පුලුවන්ද

  • @dilrukshikanchana7023
    @dilrukshikanchana7023 ปีที่แล้ว +1

    aunty..pahe jathi athagannathuwa.chicken fish fridge eke goraka ehema dala tiyagana eka honda nadda..man ehema karanwa..eth sathiya antime..ewata watura wage pirila..

  • @radikagamage6353
    @radikagamage6353 ปีที่แล้ว +1

    Okkoma fridge 1 pack karana heti video 1 karannkoo

  • @melishaanthony3910
    @melishaanthony3910 ปีที่แล้ว +1

    Aunty tunapha gdra hdgnnwda kohmda e sambnda video tikakuth gennko

    • @jayawicks59
      @jayawicks59 ปีที่แล้ว

      th-cam.com/video/ZBiEHJeh9Os/w-d-xo.html

  • @chandanisilva9895
    @chandanisilva9895 ปีที่แล้ว

    වටිනා වීඩියෝ එකක්

  • @kasuntv208
    @kasuntv208 ปีที่แล้ว

    Menu video ekak karannako aurnty 😃😃😃