Senuri | සෙනුරි | Episode 01 | Rupavahini TeleDrama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Watch More : bit.ly/3ejZQRB
    © 2024 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    ----------------------------------------------------------------------------------------------
    සියළුම හිමිකම් ඇවිරිණි.
    නැවත පළ කිරීම, විකිණීම තහනම්ය.
    ----------------------------------------------------------------------------------------------
    Follow on Us:
    ================================================
    Official Website : www.rupavahini....
    Official Facebook : / srilankarupavahini
    Official Instagram : / sri_lanka_rupavahini
    Official Twitter : / rupavahinitv
    Official Tik Tok : / rupavahini_corporation
    Music Channel : / @rootunes
    News Channel : / @rupavahini_news
    TV Rupavahini : / @tvrupavahini
    Education Channel : / @jathikapasa
    24x7 LIVE Stream : / @rupavahinilivestream
    --------------------------------------------------------------------------------------------------------------------
    #SriLanka #Rupavahini #RupavahiniTV
    La televisión de canal nacional en Sri Lanka

ความคิดเห็น • 170

  • @supunichamika2314
    @supunichamika2314 8 หลายเดือนก่อน +56

    බොහොම ස්තූතියි ❤ කාලයක් බලන් හිටියා මේ කතාව එනකං. මගෙ අම්මා ආසම කතාවක්. මං මෙහෙම කමෙන්ට්ස් දාන කෙනෙක් නෙමෙයි. ඒත් මේක දැක්කම සතුට දරාගන්න බැරුව ගියා. ❤ මට තාම මතකයි අම්මා එක්ක මම් මේ කතාව බලනවා. පොඩි එතකොට 😊

  • @teshanifernando2222
    @teshanifernando2222 8 หลายเดือนก่อน +11

    ආසාවෙන් අම්මත් එක්ක බලපු කතාවක්,සින්දුව ඇහෙනකොට දුවගෙන එනවා tv එක ලගට,ලස්සන අතීතයක්,ස්තුතිය රූපවාහිනී ♥️😍😍

  • @nelumpriyadarshaninelum-hc1zo
    @nelumpriyadarshaninelum-hc1zo 8 หลายเดือนก่อน +17

    ආසම කතාවක් ආයේම බලන්න දුන්නට ස්තූතියි රුපවාහිනි

  • @prasannamadusanka509
    @prasannamadusanka509 8 หลายเดือนก่อน +12

    බොහොම ස්තූතියි කතාව දැම්මට ආසාවෙන් බලාගෙන හිටියා

  • @NadunLiyanageOfficial
    @NadunLiyanageOfficial 8 หลายเดือนก่อน +11

    පොඩ් කාලෙ ආසම මේකෙ සින්දුවට..😘🎼🎼🎧
    2003 දී මම පෙරපාසල්...ඒ කාලෙ කතාව ගැන එච්චර තේරුමක් නැ.ඒත් පතරින් අදටත් මතකයි..🎉❤❤ජාතික රූපවාහිනියෙ බලපු ටෙලි නාට්‍ය සෙට් එකෙ මුල්ම පේලියෙ ඉන්න ලස්සන කතාවක්..අදටත් ඒ අතීතයට ආදරෙයි පණ වගෙ...

    • @alokaperera8912
      @alokaperera8912 8 หลายเดือนก่อน +1

      Math a kale nursary matath eye tv eke yaddi mathak una lavata vage ❤

    • @NadunLiyanageOfficial
      @NadunLiyanageOfficial 8 หลายเดือนก่อน

      @@alokaperera8912 ❤️❤️📺

    • @T.J.805
      @T.J.805 8 หลายเดือนก่อน +1

      අනේ මේකේ සින්දුව ඇහෙන්නේ නෑනේ. 😢
      මං ඉස්සර ඉදන් හොයපු සින්දුවක්😢😢

    • @Rose-xo8mx
      @Rose-xo8mx 8 หลายเดือนก่อน +1

      Man etkota 3 wasre

  • @Chanu97Dhanu96
    @Chanu97Dhanu96 22 วันที่ผ่านมา +1

    පොඩි කාලේ මතක් උනා.ගොඩක් පොඩී ඒ උනත් මතකයක් තියේ.. ස්තූති නැවත විකාශනය කරාට. මම හරි ආසයි මේ තේමා ගීතයට. ඒත් නෑනේ ඒ ගීතය. 🎶

  • @amila_pathirana
    @amila_pathirana 8 หลายเดือนก่อน +10

    කොච්චර හෙව්වත් හමුවුණේ නෑ. මේ තියෙන්නේ.. ස්තූතියි.. සද්දේ නෑ. ඒක හදන්න

  • @dilhaniweerakkody204
    @dilhaniweerakkody204 8 หลายเดือนก่อน +13

    බොහොම ස්තුතියි 🙏.. තව එක් කතාවක් තිබුණා. දරුවෙකු පාසල් නිවාඩු ලබා දෙන දින සවස වැසිකිළියට ගොස් security ඇවිත් දොර ලොක් කර මාසයකට ආසන්න කාලයක් එහි සිර වි සිටින්නට වූ දරුවෙකු ගෙ කතාවක්.. මව විදෙස් ගත වී ඇති අතර පියා මවට දරුවා සිටිනවා යැයි බොරු පවසමින් දරුවා හොයන.. එම කතාවත් පුළුවන් නම් ලබා දෙන්න. ගොඩක් පුංචි කාලේ බලපු නිසා ආයෙත් බලන්න ආසයි!

    • @imali_Wi
      @imali_Wi 8 หลายเดือนก่อน +4

      ඒ කතාව ගියේ ස්වර්ණවාහිනියේ මට මතක විදියට ලකී ඩයස් තමයි තාත්තා ට හිටියේ.

    • @sisirabandara7844
      @sisirabandara7844 8 หลายเดือนก่อน +1

      @@imali_Wi Susantha chandramali thama ammata hitiye

    • @heshanieuthpalaa9785
      @heshanieuthpalaa9785 8 หลายเดือนก่อน +2

      Mal kekulak iki binda neda?😊

    • @dilhaniweerakkody204
      @dilhaniweerakkody204 8 หลายเดือนก่อน

      @@heshanieuthpalaa9785 ane ekada nama?? Thank youu

    • @dilhaniweerakkody204
      @dilhaniweerakkody204 8 หลายเดือนก่อน

      @@imali_Wi Ow ow lucky dias thama hitiye..😃😃 Mata channel eka mathaka thibbe na man hithuwe rupawahiniye kiyala. kathawa yanthan mathaka thibbe 😢 Thank you

  • @ruhiniratnayak4454
    @ruhiniratnayak4454 8 หลายเดือนก่อน +3

    අනෙ හරි අසවෙන්..බලපු..කතාවක් .ස්තුති ....❤❤❤❤

  • @sethniwarnakula2293
    @sethniwarnakula2293 8 หลายเดือนก่อน +4

    ආසම කතාවක්. චූටි කාලෙ බලපු.මටත් මේ වගේම තට්ටු ගවුමක් තිබ්බා❤😅

  • @Chanu97Dhanu96
    @Chanu97Dhanu96 22 วันที่ผ่านมา +1

    තව කතාවක් තිබ්බා.. ඩිලානි,දමිතා දෙන්නම හිටිය . හරියටම මතක නෑ. පොඩි ලමයෙක් ඉස්කෝලේ හිර වෙලා එහෙම ඉන්නවා.ඒ ටික මතක

  • @sriyahindurangala
    @sriyahindurangala 8 หลายเดือนก่อน +10

    සද්දෙ ඇහෙන්නැත්තෙ මට විතරද.😊

  • @SujathaMallawarachchi
    @SujathaMallawarachchi 8 หลายเดือนก่อน +2

    රොජර් සෙනෙවිරත්න ඉන්න ලස්සන කතාවක් ස්තූතියි මෙය බැලීමට සලසා දීම ගැන

  • @purni9266
    @purni9266 8 หลายเดือนก่อน +1

    කතාව දානකම් බලන් ඉදියෙ... සෙනුරි පොත කොච්චර වාරයක් කියෙව්වද මතක නෑ.. ඒ තරම් ආසයි ❤

  • @sriyani2865
    @sriyani2865 8 หลายเดือนก่อน +5

    ඩිලානී අබේවර්ධන කැමතිම නිළියක් දිග කොන්ඩය ගොඩක් ලස්සනයි එයාට සකිසද එලියස් නාට්‍ය එයා ගොඩක් ලස්සනයි

  • @shashediri544
    @shashediri544 8 หลายเดือนก่อน +11

    මේ නාට්ටියේ සින්දුව අහන්නමය් ඉස්සර මේක බැලුවේ.2003 වගේ ගියේ.මේකේ පොඩි ළමය දැන් බැදලා ළමය්නුත් ඇති සමහරවිට.කතාව අන්තිමට දුක හිතුනත් හැමෝටම සාදාරනවිදිහට ඉවර උනේ.

    • @CRICRANDY
      @CRICRANDY 8 หลายเดือนก่อน +1

      2002

    • @nimeshianuruddhika4770
      @nimeshianuruddhika4770 8 หลายเดือนก่อน +2

      එයා දැන් ඩොක්ටර් කෙනෙක් මං දන්න විදියට

    • @amilalahiru778
      @amilalahiru778 8 หลายเดือนก่อน +1

      ​Ow, eya lagadi pass out une, dan National Hospital eke Dr kenek

    • @shashikaladulanjali8677
      @shashikaladulanjali8677 8 หลายเดือนก่อน +1

      Doctor kenek aya

    • @dilinijayanetti1836
      @dilinijayanetti1836 6 หลายเดือนก่อน

      Man dakka eya doctor kenek😊

  • @kavishaaradana8346
    @kavishaaradana8346 8 หลายเดือนก่อน +2

    පොඩි කාලේ මතක් උනා thank you කතාව දැම්මාට 😍

  • @shashikadilhari
    @shashikadilhari 6 หลายเดือนก่อน

    හරි ආසයි මේ කතාවට‍.. ඩිලානි ලංකාවේ කරපු අන්තිම ටෙලි නාට්‍ය මම හිතන්නේ.. හරි ලස්සනයි ❤

  • @yeshmichamindika5625
    @yeshmichamindika5625 7 หลายเดือนก่อน

    ගොඩක් ස්තුති .අපි බලාගෙන හිටියා මේ කතාව දානකන් .❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kalpanimadushani8117
    @kalpanimadushani8117 8 หลายเดือนก่อน +2

    Senuri mn godak podi.ammai thaththai ekka ra 9ta baluwe.ane aye dunnta thank you

  • @Thilini98
    @Thilini98 8 หลายเดือนก่อน +1

    අනේ පොඩි කාලෙ බැලුව මතකයි.කතාව හරියටම මතක නෑ.ඒ theme song එකෙන් අදුනගත්තෙ.සේරම epi ටික දාන්නකො ඉක්මනට 🥰

  • @jayantasis4852
    @jayantasis4852 8 หลายเดือนก่อน

    මේ තියෙන්න ලස්සන කතාව ස්තූතිය ඔබට

  • @Seeki_guirl
    @Seeki_guirl 8 หลายเดือนก่อน +1

    දෙයියනේ මේ කතාව ටෙලිකාස්ට් වෙනකොට මම ගොඩාක් චූටියි මං හිතන්නෙ එතකොට මට අවුරුදු 4ක් 5ක් ඇති ඊටත් පොඩියිද දන්නෑ...නිකන් දැක්කට ඒකමද බලන්න තමයි play කරේ අනේ සිංදුව නෑනෙ 😢 ආසයි තේරෙන වයසෙදි මේ වගේ කතාවක් බලන්න ❤

  • @sriyalathakadahapola6366
    @sriyalathakadahapola6366 8 หลายเดือนก่อน +5

    අපි ආසාවෙන් බලන නාට්‍ය අතර මැද නවත්තල දාන්න එහෙම එපා .

  • @deepikapriyadarshani5721
    @deepikapriyadarshani5721 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤ rojer senavirathna supiri naliwek onama charithekata uparima sadaranayak karanava.

  • @DvManuel
    @DvManuel 8 หลายเดือนก่อน +5

    සද්දේ ටිකක් වැඩියෙන් දෙන්න බැරිද සද්දෙ මදි ❤️

  • @senurifernando2708
    @senurifernando2708 4 หลายเดือนก่อน +1

    මගෙ නම දාල තියෙන්නෙ මේ කතාව බලලා😒💓

  • @prabanidineshika1883
    @prabanidineshika1883 8 หลายเดือนก่อน

    ගොඩක් ආසාවෙන් නවකතා පොත් කියවල තියෙනවා ගොඩක් ආදරෙයි

  • @sarathkumara9955
    @sarathkumara9955 6 หลายเดือนก่อน +1

    මම මෙි නවකතාව කියවලා තියනවා.සෙනුරි.මාර ලස්සන කතාවක්.පිස්සු හැදෙනවා.මම හිතන්නේ එඩිවඩි මල්ලවආරච්චි ගේ වෙන්න ඔිනි.ගොඩාක් කල් බලලා

  • @nilupamakulasekera419
    @nilupamakulasekera419 8 หลายเดือนก่อน

    මේ කතාව දානකල් බලාන හිටියේ ,ස්තුතියි ,

  • @sumanalekamge2205
    @sumanalekamge2205 8 หลายเดือนก่อน +4

    ලස්සන කතාවක් ඒත් ඇහෙන්නේ නැහැ ...

    • @SheelaKw
      @SheelaKw 8 หลายเดือนก่อน

      Owu Ane😢😢😢

  • @chamathgunathilake5602
    @chamathgunathilake5602 8 หลายเดือนก่อน +8

    මේක ඉවර උනාම අපර්නා එවන්න

  • @MrJAY-eh6iw
    @MrJAY-eh6iw 8 หลายเดือนก่อน +1

    Isthuthi රූපවාහිනී .❤❤❤❤

  • @SKASKumar
    @SKASKumar 23 วันที่ผ่านมา

    මම මේක පොඩි කාලේ බලපු කතාවක්

  • @Emma..Wageeshsa
    @Emma..Wageeshsa 8 หลายเดือนก่อน +2

    Superb❤️❤️ Thank you so much Rupavahini. These teledrama is so beautiful and still we can watch. These are much better than the todays shit teledramas. Thank you so much ❤❤❤

  • @shashediri544
    @shashediri544 8 หลายเดือนก่อน +5

    දෙය්යෝ සාක්කි ,රෝමියෝ ජුලියට් ,ඉටිපහනක් දෝ මා නාට්ටියත් දාන්න.

    • @chathuridesilva4245
      @chathuridesilva4245 7 หลายเดือนก่อน

      Itipahan yanava me දවස්වල සෝමරත්න දිසානායක ge youtube chanel eke balanna

  • @shanthipathirana2005
    @shanthipathirana2005 8 หลายเดือนก่อน

    ගොඩාක් ස්තූතියි කතාව දුන්නට❤

  • @kumarikasammani8577
    @kumarikasammani8577 8 หลายเดือนก่อน +1

    Kochchara kal balan hitiyada thanks dilhani akka balanna ,roj ayyawat❤❤

  • @manelpreethi33
    @manelpreethi33 7 หลายเดือนก่อน +1

    ආදරයේ සංකේතය "රොජර් සෙනෙවිරත්න "ලෝකෙම ඉන්න අයට ආදරේ කරල පෙන්නයි 😂😂

  • @starlightms2789
    @starlightms2789 8 หลายเดือนก่อน +1

    මේ නංගි දැන් ඩොක්ටර් කෙනෙක් ❤

  • @andrewrajeeva8122
    @andrewrajeeva8122 8 หลายเดือนก่อน

    සීතල සිතුවිලි උණුසුම් සුසුමින්
    සුවපත්කල ලබැඳේ...
    ජීවිත කතරට සිහිලැල් පිනිබිඳු ඉසිමින්
    පෙරමං කී නිරිඳේ....

  • @JiwamaliYapa
    @JiwamaliYapa 7 หลายเดือนก่อน

    Thanks lassanai eka digatama dennako

  • @shetaaa4215
    @shetaaa4215 8 หลายเดือนก่อน +1

    Godak ආසාවෙන් balao hitiye katawa balanna

  • @achalaudayangani7780
    @achalaudayangani7780 8 หลายเดือนก่อน +6

    සුජාත දියණිය ත් දාන්නකො

  • @sadhanakfrost2854
    @sadhanakfrost2854 7 หลายเดือนก่อน

    තැන්ක් යූ දුන්නට .....ආසාවෙන් බලන් ඉදපු එකක් දෙයි.කියල හිතුවෙවත් නෑ❤

  • @hansikafernando6691
    @hansikafernando6691 8 หลายเดือนก่อน +1

    Godak podi kale mta mathakai api gedra me kathwa baluwa.thamath a sinduwa mathakai.pase loku wela senuri potha kiyeuwa ita pase aye asa hithila youtube serch kara thibune na.godak sathutui meka dapu ekata❤

  • @anushkaprabath210
    @anushkaprabath210 8 หลายเดือนก่อน

    කෝ සිංදුව මෙකේ සිංදුව ලස්සනයි ❤

  • @deepachandani2162
    @deepachandani2162 6 หลายเดือนก่อน

    ඉසුරු සොයා ,රයිගම් පුත්තු ,හිම රාත්‍රිය ,හිමි අහිමි ,ගමන ටෙලිනාටය දෙන්නකො.

  • @AyeshaSandamali-cv2mo
    @AyeshaSandamali-cv2mo 8 หลายเดือนก่อน

    Ane ලස්සනයි

  • @dillherath8378
    @dillherath8378 8 หลายเดือนก่อน +1

    රොජර් ❤️❤️

  • @CiciliyaPerera-ld2xj
    @CiciliyaPerera-ld2xj 6 หลายเดือนก่อน

    Mamath asawen balapu drama hekak ane thanks nawatha heya laba dunnata

  • @dakshiinurika6812
    @dakshiinurika6812 8 หลายเดือนก่อน

    Love this series❤️😌

  • @shashediri544
    @shashediri544 8 หลายเดือนก่อน +1

    ඉස්සර රුපවාහිනියේ දවසට ටෙලි නාට්ටිය 3 කක් හියා..7.30-8.00 ,8.30-9.00 සහ 9.15-9.45 .මේක 7.30 නාට්ටියක් වගේ මතක.

  • @kanthikumari4765
    @kanthikumari4765 8 หลายเดือนก่อน +6

    නාට්‍යයේ ඉන්න චුටි දුව දැන් වෛද්‍යවරියක්.

    • @kathikathi426
      @kathikathi426 8 หลายเดือนก่อน +1

      Oh really. ❤❤

    • @KavmadieKoshila
      @KavmadieKoshila 8 หลายเดือนก่อน +2

      අනේ හරිම ලස්සනයි එයා....❤❤❤

    • @sachisewwandi1217
      @sachisewwandi1217 6 หลายเดือนก่อน

      පොටො එකක් දාන්නකො බලන්න

  • @purnimaidunil4563
    @purnimaidunil4563 8 หลายเดือนก่อน

    Mathe asama kathawak. Danakan balan heteye.thanks

  • @dammikakarunarathna3374
    @dammikakarunarathna3374 4 หลายเดือนก่อน

    Old is gold🎉🎉🎉🎉🎉🎉🎉

  • @MalikaMadhuwanthi
    @MalikaMadhuwanthi 8 หลายเดือนก่อน +1

    Mama montasori yaddi giyapu drma ekk...dn mam mrry krla....adrei rupawahoni

  • @cellywooddiaries
    @cellywooddiaries 7 หลายเดือนก่อน +1

    මේ පොඩි ගෑණු ළමයා, අංජලිකා film එකේ හිටපු අංජු කියන girl.. පංචලී කෞශල්‍යා. එයා දැන් Doctor කෙනෙක් 😇❤️
    පොඩි කාලේ මතක් වෙන Nostalgic feeling එකක් දැනෙන ලස්සන Drama එකක්. අම්මත් එක්ක ඉස්සර හරිම ආසවෙන් බැලුවේ. විශේෂයෙන්ම Theme song එක.. සීතල සිතුවිලි.. 🥹🩶 Thank you so much Jathika Rupawahini for uploading this 🙏🏽💗

  • @Kumari-hy1ns
    @Kumari-hy1ns 8 หลายเดือนก่อน

    lassanai❤❤❤❤❤❤

  • @Shamlah-z9f
    @Shamlah-z9f 8 หลายเดือนก่อน +3

    රෙජ සෙනව්ඉන්නකතාකොකත්ලස්සනයි

  • @lankaweb2597
    @lankaweb2597 4 หลายเดือนก่อน

    චංගුමි කොරියානු කතව අයෙත් දාන්නකෝ

  • @dineshpriyankaraperera7375
    @dineshpriyankaraperera7375 8 หลายเดือนก่อน

    මම හිතන්නේ මේ නාට්‍යය මේ ලඟක් වෙනකම් tv එකේ ගියා❤

  • @poornimafernando8517
    @poornimafernando8517 8 หลายเดือนก่อน +1

    ඇහෙන්නෑනෙ 🥺💔

  • @sugandikafonseka1967
    @sugandikafonseka1967 8 หลายเดือนก่อน

    Thank you

  • @malmiudesha7907
    @malmiudesha7907 8 หลายเดือนก่อน

    Ape ammath asama kathawak

  • @shashikaladulanjali8677
    @shashikaladulanjali8677 8 หลายเดือนก่อน

    Senuri dan doctor kenek ❤️❤️

  • @rashmishashikala9182
    @rashmishashikala9182 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb 8 หลายเดือนก่อน

    ❤❤❤❤🎉🎉🎉🎉🎉 super

  • @SKASKumar
    @SKASKumar 23 วันที่ผ่านมา

    හයිසින්ත් විජේරත්න (1946 - 2021)

  • @SKASKumar
    @SKASKumar 23 วันที่ผ่านมา

    ඇයි මේකේ sound එක නැත්තේ ?

  • @niroshasrilanka523
    @niroshasrilanka523 7 หลายเดือนก่อน

    Mn asma kathwak..tanx meka dunta❤❤❤❤❤❤

  • @nilukalakmali4630
    @nilukalakmali4630 7 หลายเดือนก่อน

    Kathawa balanawa aka nawattuwa...ahenne neti nisa

  • @nethmi2015
    @nethmi2015 8 หลายเดือนก่อน +2

    රොජා

  • @CRICRANDY
    @CRICRANDY 8 หลายเดือนก่อน +4

    සවුන්ඩ් අවුල් 😢

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 8 หลายเดือนก่อน +1

    🙏❤🙏❤🙏❤

  • @limmmanpower7595
    @limmmanpower7595 8 หลายเดือนก่อน

    Ane ❤❤❤❤❤❤

  • @ShanikaSharangi
    @ShanikaSharangi 8 หลายเดือนก่อน +2

    Sadde adui.sadde tikak wedi karannako

  • @samee22i
    @samee22i 8 หลายเดือนก่อน +1

    Ayi teledrama theme song eka mute wela thiyenne

  • @kathikathi426
    @kathikathi426 8 หลายเดือนก่อน +1

    Please give sounds.

  • @videoekatuva2651
    @videoekatuva2651 8 หลายเดือนก่อน

    ආයෙත් ගෑනු ලමයි,ඉටි පහන් බලන්න ආසයි. හැබැයි කොයි නාලිකාවල විකාශනය වුණා ද මතක නෑ

    • @chathuridesilva4245
      @chathuridesilva4245 7 หลายเดือนก่อน

      Itipahan yanava සෝමරත්න දිසානායකge youtube chanel eke

  • @kushaniransika1634
    @kushaniransika1634 8 หลายเดือนก่อน

    Meka yanakota mn 2 wasare ... mn scl arila enne meka balanna balagenamaiii 🥺❤️

  • @SheelaKw
    @SheelaKw 8 หลายเดือนก่อน

    Sound eka denna pls ehenne neha.Rojar sir inna katha Asawen balane.❤❤kwt sita.

  • @sanjeewaprasad3596
    @sanjeewaprasad3596 8 หลายเดือนก่อน

    Sinduwanam sadde ahennema නැහැනෙ kathawat sadde අඩුයි ane godak asa කතාවක්

  • @gajabamanawadu6567
    @gajabamanawadu6567 8 หลายเดือนก่อน +1

    සින්දුව ඇහෙන්නේ නෑ නෙ

  • @subashiniliyanage468
    @subashiniliyanage468 8 หลายเดือนก่อน +1

    මටත් ඇහෙන්නෑ

  • @lalanihannadige3748
    @lalanihannadige3748 8 หลายเดือนก่อน

    අම්මෝ දැන් රෝජෙර් සෙනෙවිරත්න කොච්චර වෙනස්ද

  • @piuminisewwandi1741
    @piuminisewwandi1741 8 หลายเดือนก่อน

    Song eke ei mute krala tiyenne. Mn podi kale giya lassana nattiyak. E song ekata marama asai... digatma danna. Medden katara karnna epa

  • @sheronraveedhashyamsilva3234
    @sheronraveedhashyamsilva3234 8 หลายเดือนก่อน

    අනේ ඉතුරු කොටස් upload කරන්නකෝ

  • @mangalikaliyanarathne1614
    @mangalikaliyanarathne1614 8 หลายเดือนก่อน +1

    Sadde netho.

  • @channelhub7618
    @channelhub7618 7 หลายเดือนก่อน

    18:52 මටත් අප්පච්චී අප්පච්චී කියලා කතා කරන්න දුවෙක් හිටියානම් 😢

  • @dhammikamirihanaarachchi5539
    @dhammikamirihanaarachchi5539 6 หลายเดือนก่อน

    මමත් අසවේන් හිට්යේ මටත් දුවේක් ලැබුණොත් ලැබුණොත් සෙනුරි කියලා ඒ දවස් වල මම බැදපු මුල් කලේ

  • @tharufernando1274
    @tharufernando1274 5 หลายเดือนก่อน

    මේක කොයි අවුරුද්දෙද ටීවි එකේ ගියෙ

  • @letuslearn5096
    @letuslearn5096 8 หลายเดือนก่อน +2

    Ahenne nAne ane

  • @peshalapela8136
    @peshalapela8136 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nilukalakmali4630
    @nilukalakmali4630 7 หลายเดือนก่อน

    Sounds aka ahenne ne

  • @madhumadhumal7305
    @madhumadhumal7305 8 หลายเดือนก่อน

    Prema parami Teledrama Eka Nedda. 2004

  • @chaminigirihagama8550
    @chaminigirihagama8550 8 หลายเดือนก่อน

    හිරු කුමාරි නාට්‍ය දාන්න ආයෙත්

  • @patrickfamily1049
    @patrickfamily1049 8 หลายเดือนก่อน +1

    රන්ෙදාලි ෙදන්නෙකා

  • @deshanibandara462
    @deshanibandara462 8 หลายเดือนก่อน

    3 vani kotasa danko pless kotas tika eikamin danko

  • @AngeloFernando-ym7vt
    @AngeloFernando-ym7vt 8 หลายเดือนก่อน

    Kotas 2 tiyenne