සාරධාගේ මංගල්‍යය - ශ්‍රී ලංකේය කෙටිකතා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • සාරධාගේ මංගල්‍යය - ඒකාංගික ටෙලි නාට්‍යය
    සයිමන් නවගත්තෙගමයන්ගේ සරධාගේ මංගල්‍යය කෙටිකතාව ඇසුරින් ............
    ආයතන ප්‍රධානියෙකු වන සනීට එදින පැවැත්වෙන විවාහ මංගල්‍යයකට සහභාගී වීමට ඇති බව ඔහුගේ ලේකම්වරිය පවසයි. නමුත් ආරාධනා පත්‍රය බැලීමේදි ඔහුට මනාල යුවළ හදුනා ගැනීමට නොහැකිවේ. සිය ලේකම්වරියගේ ඉල්ලීම මත ඇයත් සමග විවාහ මංගල්‍යය පැවැත්වෙන හෝටලයට ගිය පසු ඔහු මුහුණ දෙන සිද්දියක් පිළිබද කතාවකි.
    රංගනය: ශිරන්ත ප්‍රේමවර්ධන, චමිලා පීරිස්
    අධ්‍යක්‍ෂණය : ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු
    #SinhalaFilm #Sinhalashortstory #WinsonFilms

ความคิดเห็น • 61

  • @hawatalk07
    @hawatalk07 7 หลายเดือนก่อน +17

    මේ ඔක්කොම සර්ගෙ ප්ලෑන් එකක්,ශාරදා කියන්නෙත් ඉන්ද්‍රානි වගේම සර්ගෙ ප්‍රයිවට් සෙක්ට්‍රි කෙනෙක් හිටපු එයත් ඔහොම සර්ගෙ ඇඟේ එල්ලෙන්න ආපු නිසා සර් ශොට් එක දුන්නා ශාරදාට,ඉතින් ශාරදාට වුණ දේම අද ඉන්ද්‍රානිටත් වෙනවා,සර් අවසානයේ කියන්නෙ ඉන්ද්‍රානිට මීට පස්සෙ ඔයා මට කිසිම විදිහකින් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ කියලා.ඉන්ද්‍රානිටත් බඩුම තමයි..මේ මට තේරුන විදිහ...🔥

  • @heratht3098
    @heratht3098 3 หลายเดือนก่อน +11

    මේක ""සම්භාවනීය """කෙටිකතා ඝනයටම අයත් අපිට හෝ ලිිව්ව එකාට හෝ නොතේරෙන ශ්රේශ්ඨ අංඩරදෙමලයක්,

  • @chanukasheranga7125
    @chanukasheranga7125 ปีที่แล้ว +7

    අවසානය නම් අවුල්. ඉන්ද්‍රානි බොස්ව බඳින්න ගහපු ප්ලෑනක් උනා නම් මරු මේක. එහෙම තමයි කතාව ගලාගෙන ගියෙත් නියමෙටම. සාරදා සරත්, ඉන්ද්‍රානි, බොසයි වෙයි කියලා මට හිතුනේ. නැත්තම් බොසාම ගහපු ප්ලෑනට බොසාගේ වැඩ කරන් එද්දි පොරගේ පෙර වැරැද්දේ රිටන් එක ආවා වගේ එකක්ද දන් නෑ😐

  • @thusharaswindrinie6122
    @thusharaswindrinie6122 2 ปีที่แล้ว +15

    කතාව හොඳට ගලාගෙන ආවට අවසානය තේරුණේ නෑ .

  • @samilkajayathissa3383
    @samilkajayathissa3383 2 ปีที่แล้ว +5

    අනේ මන්ද එක එක්කෙනා එක එක කතා කියනවා.ඒත් හරියටම මේකෙ තේරුම් කියන්න කෙනෙක් නෑනෙ.Al කාලේ කියවලා තිබුන කුතුහලය අදත් එහෙමයි .සයිමන් නවගත්තේගම මහත්තයා තමා හරිම කතාව දන්නෙ

  • @tharakaruwan9122
    @tharakaruwan9122 2 ปีที่แล้ว +7

    රසිකයාටම හිතන්න දීලා.අපුරු හැකියාවක් කතුවරයගේ

  • @sunayaperrera3469
    @sunayaperrera3469 2 ปีที่แล้ว +15

    ටිකක් තේරුනා මදිවගේ.

  • @ashenchaminda9256
    @ashenchaminda9256 2 ปีที่แล้ว +10

    ට්‍රයන්ගල් කියලා ඉංග්‍රීසි පිල්ම් එකක් තියනවා.. ඒක බලන්න.. මූදේ තනි වූ නෞකාවක් ... යූටියුබ් සර්ච් කරලා බලන්න..

  • @induihm8912
    @induihm8912 2 ปีที่แล้ว +4

    ලස්සනයි .....

  • @malimapa2006
    @malimapa2006 2 ปีที่แล้ว +14

    මොකක්ද කියල හරියට තෙරුනේ නෑ මට නම්

  • @Nisalisanuliya
    @Nisalisanuliya 2 ปีที่แล้ว +11

    මේ වැඩ ටික කරන්නේ නම් ඉන්ද්‍රානී මට හිතෙන විදියට නම්

  • @4Secondrow
    @4Secondrow 3 หลายเดือนก่อน +1

    Indrani CID officer kenek... Eya Sarada ge case eka proove karanna plan karala lassana evidance ekak haduwa.... Bosa maattu una... :)

  • @nirmanonline
    @nirmanonline 2 ปีที่แล้ว +27

    නියමයි කියල කොමෙන්ට් දාන්න නම් ඕන තරම් ය ඉන්නවා. කතාව විස්තර කරලා දෙන්න තමයි කවුරුවත් නැත්තේ

    • @hasinidissanayaka
      @hasinidissanayaka 2 ปีที่แล้ว +2

      මේ මනුස්සයා මිනී මරුවෙක් කියලා වගෙ මට හිතුනේ

    • @chamakumar3400
      @chamakumar3400 2 ปีที่แล้ว

      @@hasinidissanayaka මටත්

    • @hasinidissanayaka
      @hasinidissanayaka 2 ปีที่แล้ว +4

      @@chamakumar3400 මට හිතුනේ මේ මනුස්සයා මේක කලින්ම ප්ලෑන් කරලා තමා කලේ. මීට කලින් සාරදා කියලා කෙනෙක්වත් මෙහෙම එක්කගෙන ඇවිත් ටබ් එකේ ගිල්ලලා මරලා ඇති. ඉන්ද්‍රානිටත් ඒ ටිකම කරන්න තමා යන්නේ ... ඒත් ටබ් එකේ ගෑනුකෙනෙක් මැරිලා ඉන්නවා කියලා කියපු ඉන්ද්‍රානි බොහොම ඉක්මනට ඒක අමතක කරලා දාපු එක අතාත්ත්විකයි වගේ. මුලදි මම හිතුවේ මේ ඔක්කොම ඉන්ද්‍රානි කරන්නේ එයට පෝසත් හස්බන්ඩ් කෙනෙක් හොයාගන්න කියලා... සාරදා ටබ් එකේ ඉන්න ටිකෙන් කතාව වෙනම අතකට යොමු වුනා එකපාරටම.

    • @user-ku2s
      @user-ku2s 2 ปีที่แล้ว +9

      ගොඳුරක් කරගන්ට කරන සූක්ෂම සැලැස්මක් සහ සැපවත් දිවියක් උදෙසා කරන සුක්ෂම මායාවෙන්ම ගොඳුර හා බැඳෙන සුසංයෝගය.

    • @chamakumar3400
      @chamakumar3400 2 ปีที่แล้ว

      @@hasinidissanayaka ඒක තමයි

  • @yasodarapavitheridesilva9188
    @yasodarapavitheridesilva9188 2 ปีที่แล้ว +9

    මට nam හිතෙන්නෙ e ඔක්කොම plan kare indrani.boss wa bada ගන්න.ita කලින් hitya sarda එහෙම කරලා eyawa මරන්නෙ ඇති.indrani tath e dema කරන්න තමයි හදන්නේ

    • @chandimarasadari3294
      @chandimarasadari3294 2 ปีที่แล้ว

      Math hitanne ehemai

    • @chamila881
      @chamila881 2 ปีที่แล้ว

      Matath ehemai hithune
      Mokada anthimata kiyanawa
      Meeta passe oya mata kisima karadarayak karana ekak na kiyala

  • @chandimarasadari3294
    @chandimarasadari3294 2 ปีที่แล้ว +8

    Me sirta muladima me gamana yanna kisima uwamanawak naha. Hariyata rawula kapalath naha kiyanawane. Sharadata Loku uwamanawak thyenawa sirge age ellenne. Eya plan karapu ekk oya haneymoon eka. Hodata baluwoth penawa Indranige mune thyenawa amuthu whyaja hinawak. Eken therenawa eyage plan ekk bawa. Awasanedi call ekk awama sir disappointed wenne Indrani gana. Eka plan ekk bawa danagena. Awasanedi sir eyagen nidahas wennai balanne. Sirta mathak wenawa oya wdyama knkwa eyage age ellenna kiyala balapam karapu knkr marala damma widya. E thamai sharada. Sharada bath tub eke innawa penne eyage mathakayak. Sharadawa mathak unata passe. Sir Indranige lagata gihin kiyanawa aye Mata oyagen balapamak wenne nathi Wei kyl. E kiyanne sir Indranige karanna yanneth sharadata Kala demai 😁. Man therum gatte oya wdyta🔥

    • @shanikamadhushani5980
      @shanikamadhushani5980 2 ปีที่แล้ว

      මටත් එහෙම හිතෙනවා

    • @samilkajayathissa3383
      @samilkajayathissa3383 2 ปีที่แล้ว +3

      එතකොට ඉන්දානි කොහොමද සාරදා ගැන දන්නෙ

    • @hasankapanditha6641
      @hasankapanditha6641 4 หลายเดือนก่อน

      @@samilkajayathissa3383 anna ekai matath thiyena gataluwa

  • @vishakaherath9561
    @vishakaherath9561 2 ปีที่แล้ว +4

    මොන මගුලක්ද මේ
    විකාර

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 2 ปีที่แล้ว +4

    Watinaa keti katha Maalawak💐🙏💐

  • @janeshadewmi2560
    @janeshadewmi2560 2 ปีที่แล้ว +11

    අනේ මම මේ කතාව කියවලා තිබ්බා,අද මම මගේ ඔලුවේ ඇදුන විදියටම මේක බැලුවා,

  • @manishaperera2431
    @manishaperera2431 2 ปีที่แล้ว +4

    Mat terun na explain plz

  • @yohianji1815
    @yohianji1815 3 หลายเดือนก่อน

    මොන විකාරයක්ද මේ???
    අතාත්විකයි

  • @virajakli
    @virajakli 7 หลายเดือนก่อน +3

    Pissuda yako topita..apita prasna madiwatada me wage ewa danne😂😂😂🎉

  • @nimalaweerakkody7236
    @nimalaweerakkody7236 2 ปีที่แล้ว +4

    Balana gaman coments kiyawana mata hithenawa awasanaya andarademalayak wei wage😂

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    🙏🙏🙏🙏

  • @peshalapela8136
    @peshalapela8136 2 ปีที่แล้ว +4

    💜💜💜💜💜👍🏽👍🏽👍🏽👍🏽👍🏽❣️❣️❣️🤔🤔

  • @nishanthaalwis7994
    @nishanthaalwis7994 3 หลายเดือนก่อน

    මටත් ටිකක් තේරුනා මදි වගේඅන්තිමට ඉන්ද්‍රානිත් මරණවද

  • @පූර්ණ
    @පූර්ණ 2 ปีที่แล้ว +8

    මොන මඟුලක්ද යකෝ මේ..

  • @dilakshishani65
    @dilakshishani65 3 หลายเดือนก่อน +2

    Mehema ewa wenawada?ane manda

  • @rasanjalisithara4062
    @rasanjalisithara4062 2 ปีที่แล้ว +4

    Raajakariyatama kepa wela oni kaaledi viwahayak karagatte nathi office lokkek upayashiliwa secretary badinawa. Saradhage mangalya kiwata eka sunny ge wedding eka.eka eyage neme wage danuna eka hagawanna ehema nama damma kiala sir nm kiala dunne

  • @rasanjalisithara4062
    @rasanjalisithara4062 2 ปีที่แล้ว +4

    Meka tiana neda keti katha sangrahaya pothe

  • @subashininilusha1120
    @subashininilusha1120 4 หลายเดือนก่อน

    පෑ දියට බොර දිය dannako thththa ketikathawath dannko

  • @henriettanate3747
    @henriettanate3747 2 ปีที่แล้ว

    Didn't understand

  • @InnocentBabyPenguin-yy1gt
    @InnocentBabyPenguin-yy1gt 3 หลายเดือนก่อน

    කාටවත්ම පලක් නෑ😂

  • @anjalimalika8534
    @anjalimalika8534 2 ปีที่แล้ว

    මේ වගේ සද්දේ ඇහෙන්නේ නෑනේ

    • @WinsonFilms
      @WinsonFilms  2 ปีที่แล้ว +1

      සද්දෙ තියෙනවා. ෆෝන් එකේද බැලුවේ?

    • @austin1776
      @austin1776 2 ปีที่แล้ว

      ow eka paththai ahenne.

  • @shanthapeiris4594
    @shanthapeiris4594 ปีที่แล้ว

    He’s taken fora ride…

  • @mohanjayawardana9805
    @mohanjayawardana9805 2 ปีที่แล้ว

    🤔🤔🤔🤔🤔

  • @suresure2018
    @suresure2018 2 ปีที่แล้ว

    Pothe thiyen kthawath ee dwas wala therunnee mn hithuwe meknwat therei kiylaa ....ee therunnethnenii

  • @kushkush7954
    @kushkush7954 2 ปีที่แล้ว +3

    බහුබූත 👎👎

  • @Money12126
    @Money12126 2 ปีที่แล้ว +2

    බිරිදට කරදර කරන්න ආපු මනුස්සයෙක් ව ඝාතනය කරනවා එ යට ගියාව එයාට මතක් වෙනවා බැදපු දවසේමයි වෙන්නේ මං හිතන විදිහට

  • @sudeshgunasinghe1089
    @sudeshgunasinghe1089 2 ปีที่แล้ว +3

    ආපසු ගමන දාන්නකො

    • @WinsonFilms
      @WinsonFilms  2 ปีที่แล้ว

      ලගදිම දාන්නම්. බොහෝම ස්තුතියි.

  • @geethikajayarathna587
    @geethikajayarathna587 2 ปีที่แล้ว

    Mara magulne yaku mewa....

  • @g.w.langani7500
    @g.w.langani7500 2 ปีที่แล้ว +4

    මෝඩ කතා.

    • @shanikamadhushani5980
      @shanikamadhushani5980 2 ปีที่แล้ว

      මේ කතාවේ යටි අදහස වෙනස්. ඒක පාඨකයාටම තේරුම් ගැනීමට උත්සහ කරවීමට කතුවරයා කටයුතු කොට ඇත.