හදලම නැති අයට හදන්න ලේසිම ක්‍රමය👌| athirasa kawum sinhala | athirasa kawum | how to make oil cake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ก.ย. 2023
  • athirasa recipe sinhala
    ලේසිම විදිහට හදන අතිරස කැවුම්
    හාල් පිටි 350g
    සිනි 250g
    වතුර විදුරුවක්
    සූදූරු තේ හැන්දක් හෝ භාගයක්
    ලුණු තේ හැදි 1/4
    බැදිමට තෙල්
    ‪@MyEasyRecipe‬
    oil cake recipe,oil cake sinhala,kawum sri lanka,athirasa kawum,easy kawum recipe,kawum my easy recipe,kawum hadana hati,athirasa recipe,athirasa,kawum recipe in sinhala,athirasa recipe in sinhala,how to make oil cake recipe,how to make athirasa recipe,athirasa recipes,kawum warga,sini pani athirasa,kawum recipe,kawum sinhala,athirasa new recipe,new recipe,athirasa,athirasa recipe sinhala,athirasa kavum,kawum warga,kawum
    #kawum
    #oilcake
    #athirasa

ความคิดเห็น • 32

  • @MyEasyRecipe
    @MyEasyRecipe  9 หลายเดือนก่อน +4

    ලේසිම විදිහට හදන අතිරස කැවුම් හා හැදි කවුම්
    🤗👉th-cam.com/video/dYbgOjayIAw/w-d-xo.html
    හැදි කැවුම් ඔනිම කෙනෙකුට හදා ගන්න පුළුවන්.... කාර්ය බහුලත්වයත් එක්ක ලේසියෙන්ම 😍🙂th-cam.com/video/xbgjdzIVzFE/w-d-xo.html

  • @lalithlali1871
    @lalithlali1871 หลายเดือนก่อน

    ඔයාට ගොඩක් ස්තුතියි.ජීවිතේ හැමදේම සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා.

  • @sriyaniekanayake5752
    @sriyaniekanayake5752 6 หลายเดือนก่อน +2

    හරිම අගෙයි දෝනි 👍

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 9 หลายเดือนก่อน

    Thanks 👍

  • @sathirachandika279
    @sathirachandika279 4 หลายเดือนก่อน

    Thank you very much.

  • @sithariperera9312
    @sithariperera9312 9 หลายเดือนก่อน

    Thank u

  • @leilanova5721
    @leilanova5721 9 หลายเดือนก่อน

    Thanks so much .❤❤❤

  • @dinithisawindi2173
    @dinithisawindi2173 9 หลายเดือนก่อน +2

    Harima asawen oyage recipe balanawa e wagema hadanawa. ❤

    • @MyEasyRecipe
      @MyEasyRecipe  9 หลายเดือนก่อน

      thank you🤗😍

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @shashifernando402
    @shashifernando402 9 หลายเดือนก่อน

    😍😍😍

  • @sithariperera9312
    @sithariperera9312 9 หลายเดือนก่อน

    Chocolate syrup hadana widiha kiyala denwada

    • @MyEasyRecipe
      @MyEasyRecipe  9 หลายเดือนก่อน

      hari kiyala dennam

  • @nadeeshapiyumali9185
    @nadeeshapiyumali9185 9 หลายเดือนก่อน

    අනේ,,, උඩ බැලුම් හදන්න කියා දෙන්න ප්ලීස්ස්ස්......♥️♥️

    • @MyEasyRecipe
      @MyEasyRecipe  9 หลายเดือนก่อน

      kiyala dennam🤗

  • @dilsjay4358
    @dilsjay4358 6 หลายเดือนก่อน

    කෙටියෙන් vidio දාන්න

  • @susanthapradeep3690
    @susanthapradeep3690 9 หลายเดือนก่อน +1

    Idi appa piti gnna berida

    • @MyEasyRecipe
      @MyEasyRecipe  9 หลายเดือนก่อน

      puluwan😍

    • @susanthapradeep3690
      @susanthapradeep3690 9 หลายเดือนก่อน

      @@MyEasyRecipe thank you akke❤❤❤❤

  • @umayanganairushi2601
    @umayanganairushi2601 21 วันที่ผ่านมา

    පැණි වලින් හදනවනම් කොහොමද කරන්නෙ 😊

    • @MyEasyRecipe
      @MyEasyRecipe  19 วันที่ผ่านมา

      pani tikata poddak wathura dala unu karanna ita passe piti ekathu karanna

  • @sandayamanel2081
    @sandayamanel2081 9 หลายเดือนก่อน +2

    කඩන විට හයියක් වගේ නේද

    • @MyEasyRecipe
      @MyEasyRecipe  9 หลายเดือนก่อน

      badapu gamanma ehemai.. melekata hada ganna nam pan piti danna oni

  • @dilsjay4358
    @dilsjay4358 6 หลายเดือนก่อน +1

    සීනි වලින් හැදුවම හයියයි. පැනි අනිවාර්යයෙන් දැමිය යුතුයි

    • @gayachathu5333
      @gayachathu5333 2 หลายเดือนก่อน

      Ehema ne man hadhanne sini walin hodata enawa

  • @dhanukaherath-oc1xe
    @dhanukaherath-oc1xe 9 หลายเดือนก่อน +1

    Kadanakota තද ගතියක් penawane.passe hari yanawada❤

    • @MyEasyRecipe
      @MyEasyRecipe  9 หลายเดือนก่อน +1

      badapu gaman poddak haiyai..melekata hada ganna puluwan paan piti ekathu karaama

    • @dhanukaherath-oc1xe
      @dhanukaherath-oc1xe 9 หลายเดือนก่อน

      Thanks dear 💖👍

  • @dasu9227
    @dasu9227 9 หลายเดือนก่อน +1

    පිටි බදින්න ඔනි නැද්ද😒