oya kiyanne mage Nona oyage resapi balala hamadama monawa Hari hadanawa mama weds Attila awama ewa Kala Rasa balala tamayi nanne danuth weli talapa hadana gaman godak pin apita me dewal danawata budu saranayi
I made this with red rice flour. It didn't stick together. Not like your end result. But the taste is so good. What do I have to do to make it stick together?
මම ගුරුවරියක්.ඔයා මට ගුරුවරියක්.ඔයාගෙ රෙසිපි 20 ක් විතර මම හැදුවා.ඒ එකක් වත් වැරදුනේ නෑ.මට ගොඩාක් සතුටුයි.ඔයාට ගොඩාක් පින්.හැමදාම ඔයාගේ වීඩියෝ බලනවා.ඔයගේ කටහඩට,ඉදිරිපත් කරන විදියට මම ගොඩාක් ආසයි.වැදගත්ම දේ තමයි ඔයාගෙ රෙසිපි හරිම ලේසියෙන්,රසට,අඩු වියදමකින් හදන්න පුලුවන්.අද මම වැලිතලප හද්නවා.ඔයාගෙ අර ඩෙසිකේටට් කොකනට් රෙසිපි නම් මරු.thanks ඔයාට.බුදු සරණයි
මන් අද හැදුවා. හරියට ම හරි ගියා . බුදුසරණයි ,keep it up
අක්කේ මම මේ විදියට වැලිතලප හැදුවා..හරිම රසයි..ගොඩක් ස්තූතියි අක්කේ
ගොඩක් ස්තුතියි ලේසියෙන් හදන්න කියල දුන්නට
මම වැලි තාලප හැදුවා ඔයා කියපු විදිහටම හරි ගියා thank you බුදු සරණයි !
Tanks for easy recipe හොඳම වැලිතලප හැදුනා👍
පට්ට
හරිම ලේසියෙන් හදන්න කියලා දුන්නා .ගොඩක් ස්තුතියි .❤️
අනවශ්‍ය වැල්වටාරම් නැතිව ඉක්මනින්ම කියලා දුන්නා. ගොඩාක්ම ස්තුතියි
Ada thama mama me video eka beluwe. Math palaweni parata heduwa ada. Aththatma rasata awa. Mama hakuru wenuwata sini witharai gaththe. Thanks ❤
Thank you oyage vidio eka balal mama ada haduwa idiapp piti walin.hodat tibun.niymi akk oyage vidios
ගොඩක් ස්තුතියි සහොදරිය මගේ ආසම කැම 🍸🍴🍮🍮💞💞
අක්කි මේ වැලිතලප කීදවසක් තියාගන්න පුළුවන්ද ?
මමත් හැදුවා ..ගොඩක් ස්තුති අක්කේ😊❤
මමත් හැදුවා ..බොහොම ස්තුතියි ඔයාට 💐😍
Thanks Duwa. This is one of my favorite sweet. It’s a very clean and easy explanation. Love 💕 you Duwa
mn meka mehema haduwa hariyatama awa...nikan hal piti walin hadanawa wage newei lassanata keli kapala hodata hadanna puluwan bohoma sthuthi akke...mn aye dawasakath hadanawa බුදු සරණයි
Oya kiyala dena widiyata harima lesiyne hadanna.thank you so much dr😍💜❤💚
අක්කි අනේ දැන් හැදුවා හරියටම හරිහියා ඔයාට ස්තුති .. බුදුසරනයි සුභ අලුත් අවුරුද්ද ක් වේවා!!
Thank you very much Chammi, I tried this recipe today & it came really good
Apith welithalapa heduwa oya kiyapu widihata..Rasata awa...❤Thank you Akkee.
Me wage lesi recipe thawath hadanna apita kiyla denna.🌹
මම අද වැලිතලප හදන්න හිටියේ .මෙ ක්‍රමේටම හදනවා.
හදලා රස කියන්න 😊
Godak rasawath man asama kemak kiyala dunnata thanks oyata bs.s
තවත් කෑම හදන්න කෝ අක්කේ මම හැදුවා හරි රසයි......
Oya nam Mara dakshayek good luck😘
I prepared welithalapa today according to your receipe. It was sucessfull. Thank u very much. ❤❤❤ බුදු සරණයි!
oya kiyanne mage Nona oyage resapi balala hamadama monawa Hari hadanawa mama weds Attila awama ewa Kala Rasa balala tamayi nanne danuth weli talapa hadana gaman godak pin apita me dewal danawata budu saranayi
ගොඩක් සතුටුයි. බුදුසරණයි ඔයාලට 😊
මමත් අද මේ විදියට හදනවා
Niyamai🙃😘
Ane akki ada mn heduwa සුපිරි akki කිසිම wadayak na halpiti onna thanka akki ❤️🤩👍💯🌹🌹
harima agei mamath dan hadanawa thanks oyata b s
Akke mama haduwa rasai...thank u soooo much..😘😘😘
oyage kema man godak heduwa.hodata awa.thz akki
ගොඩාක් සතුටුයි dear 😊
රස බව දැනෙනව හරි ලේසියි හදන්න Thanx මිස්
Wow
Aniwarayen hadala balanawa
Akki man haduwa. Harima rasai. Thanks
Thank you so much chammi , love your recipes.. First time I made it came so good. 💓
It
බොහෝම ස්තූතියි.
Thanks Duwa. It’s a very clean and easy explanation. This is onee of my favorite sweet. Love 💕 you
Thank you Aunty 😊
Mama den haduwa hodataawa seniwalinhrduwe Thanks
ෂා මරු ආ මම කන්නාම ආස දෙයක් තමයි වැලිතලප😋😋😋
Woow නියමයි chammi.good idea👌thanks ❤️
thanks akkiyo.may favarite sweet.good blessed😋
බොහොම ස්තූතියි
හරිම ලේසියි Thank you
Thanks darling... I made Watalappan, Kiri toffee, වැලිතලප watching your channel. It was fantastic... 🙏🏻😍🙏🏻
I'm glad to hear that my dear 😊👍
I made this with red rice flour. It didn't stick together. Not like your end result. But the taste is so good. What do I have to do to make it stick together?
Niyamai
Thank you so much for your lovely recipe. I will make it today
Niyamai akki
මම හදනවා .
ස්තුතියි 😊
Mn haduwa harima rasai Akka thaks for you
ගොඩාක් සතුටුයි නංගී 😊
Akke pittu stim karanakota koi tharam wela thambanna onada.plz rplz akke
Thanks dear my favourite sweet l will make it for today itsim
Thanks oyage ma vediyo එකට
අක්කි අද අපිත් හදන්න යන්නේ 💟
Thanks savudodol kiyaladenna
Hakuru nathuwa hadanna Barida Akka. Godak pin ma waga dawal lasiyan kiyala danawata
Math haduwa .
Thank you
Api lassanata haduwa🌻🌺🙂
akka mekata kade idiappa piti pakatwalin hadanna barida
Math හැදුවා ada
ස්තුතියි ඔයාට
Vikara kiyavili Naha thank you.
Tnq.nangi සීනි ,පැණි walin hadana vidiyat danna
😍wow 😍
Adu koppa wlin nam kohomada ganne kiyala denawada
බොහොම ස්තුතියි
Hi I made this for this year new year table. Came super delicious and thank u for sharing this 😍😍😍
Sini walin haduwoth kochchara danna oneda kiyanna
අපේ අම්ගේ අසම කෑම 🎧🎧
මං දැන් හදනෝ....☺️☺️
Thanks for the lovely receipe.
හරිම සරලවිදිහට කියලා දුන්නට ස්තුතියි 🙏
හදන්නම හිතුනා. ස්තුතියි.
රසයි අක්කි
අපිත් අද හදනවා අක්කා ☺️
sini wenuwata peni danawanam kochcharak danna oneda
හකුරු වෙනුවට පැණි. සීනි. දාන්න. පුළුවන්. නේද. ඔඛට. ස්තූතියි
Akke idiappa piti 1kg kin ganna ona pramanayan kiyanawada.hakuru wenuwata sini karamal karala ganna baida.
Akke ane me thirigu piti walin hadanna bada
Wow.
අක්කේ හකුරු වෙනුවට සීනි දානවා නම් කොච්චර දාන්න ඕනද
Bedahapu hal piti walin hadaganna puluwanda welithalapa
ගොඩක් .හොදයි👍
ස්තුතියි ඔබට අක්කා
Ane akkiyo hakuru netiwa duburu sini walinma berida
Mn oyage kema jathi godak haduwa akki..❤️❤️
Delicious
Sister super 👌 i try today
Akkee paan piti thambala walithalapa hadann baid
💖💖💖💖💕
ස්තූතිවන්ත වෙනවා ඔබට තුමියට දිර්ඝ ආයුෂ 🙏🌸🇶🇦😋
ස්තුතියි ඔයාටත් 😊
මම හදල බැළුවේ හරිම රහයි
ගොඩාක් සතුටුයි 😊
Hikaru wenuwata suger ganna puluwanda
Thanks god bĺess you
Aniwaryen hadanawa mama
Oyge agili ochchar lassana monawa karlada akke.api a peththenuth kiyala dennnko
අනිත් චැනල් එකෙන් කියලා දෙන්නම් 😊
Hakuru nathiwa sini witharak dala hadanna barida.
ගොඩක් ස්තුති
Sweet wit 🥥😋👌dothal