කටේ දියවෙන කිරි අලුවා හාල්පිටි වලින්| Delicious 'Kiri Aluwa' Recipe (Eng Sub)| Traditional Food

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 มี.ค. 2023
  • Welcome to our cooking channel, Tharuz Cafe and get to know quick recipes of delicious food along with traditional cuisine!
    Today we will be making delicious Aluwa with Coconut Milk!
    Easy yet mouth watering!
    Let us know your Aluwa experiences in the comments below! :D
    And, don't forget to subscribe! ^_^
    Follow us on Facebook: www.facebook.comTharuzCafe/
    #easyrecipes #srilankanfood #easyfoodrecipes #easymicrowavefood #easysnacksrecipe #srilankansweets #easyrecipes #villagefoodrecipes #tharuzcafe #breakfastrecipe #riceflourrecipe #dinnerrecipe #cooking #traditionalfood #sweets #newyearrecipes #aluwa #aluva #පොල්කිරිඅලුවා #coconutmilkrecipe #riceflourrecipe #ricefloursnacks #kirialuwa #newyearrecipes #awurudukema
    Music: www.bensound.com/

ความคิดเห็น • 305

  • @dilumadhdhumage4515
    @dilumadhdhumage4515 6 หลายเดือนก่อน +14

    ඔයාගේ වීදියෝ එක දැක්කලා පැය 3 ඇතුලත මම හැදුවා.. අනේ හරිම රසයි අක්කේ තැන්කිව් ... පැහැදිලිව හැමදේම කියල දුන්නට.... 🎉

    • @tharuzcafe
      @tharuzcafe  6 หลายเดือนก่อน +1

      අනේ බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තාට! අලුවා රසට ආව එක ගැන ගොඩක් සතුටුයි! 🧡😊

    • @KanthiSirichandra
      @KanthiSirichandra 5 หลายเดือนก่อน +1

      Looo😊

    • @ThilinaSenadheera
      @ThilinaSenadheera 4 หลายเดือนก่อน

      P​@@tharuzcafe

    • @banaranayakaabesingha
      @banaranayakaabesingha 4 หลายเดือนก่อน +1

      ​@@tharuzcafeèè😊

    • @tharuzcafe
      @tharuzcafe  4 หลายเดือนก่อน

      @banaranayakaabesingha 😊🧡

  • @chanakasampath.5090
    @chanakasampath.5090 6 หลายเดือนก่อน +1

    Eththatama harima pehedili......math hadanawa Kiri aluwa.thankyou......❤❤❤

    • @tharuzcafe
      @tharuzcafe  6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🧡😊

  • @shamilajayawardhana4218
    @shamilajayawardhana4218 ปีที่แล้ว +1

    Mamath hariyatama heduwa oyage vedio balala.Thank you..💐

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තට!🧡😊

  • @dineshasalgado4335
    @dineshasalgado4335 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි මම ඔයාගේ recipe එකෙන් අද කිරි අලුවා හැදුවා ගොඩක් රසයි

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තට! 😊❤️

  • @AkilaUdayanga-ct3rr
    @AkilaUdayanga-ct3rr 6 หลายเดือนก่อน +1

    Thank you lesiyenma kiyala dunnata 😍😊

    • @tharuzcafe
      @tharuzcafe  6 หลายเดือนก่อน

      🧡😊

  • @ayeshaherath5936
    @ayeshaherath5936 9 หลายเดือนก่อน +1

    Mamath haduwa.hariyatama rasata awa.thanks dear ❤❤❤❤❤

    • @tharuzcafe
      @tharuzcafe  9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තාට! 😊❤️

  • @elisaboby8754
    @elisaboby8754 ปีที่แล้ว +1

    👍👍👍හොදටම කියලා දෙනවා👍👍👍

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      බොහොම ස්තූතියි! ❤️😊

  • @swarnakirinde7894
    @swarnakirinde7894 7 หลายเดือนก่อน +1

    Harima hondin pahadili kara denawa thank you oyata

    • @tharuzcafe
      @tharuzcafe  7 หลายเดือนก่อน

      ❤️😊

  • @shakyashayamali6122
    @shakyashayamali6122 3 หลายเดือนก่อน +1

    ඔයා කියලා දෙන විදිය ගොඩක් පැහැදිලි ස්තුතියි ❤️

    • @tharuzcafe
      @tharuzcafe  3 หลายเดือนก่อน

      🧡😊

  • @ednadilani2434
    @ednadilani2434 ปีที่แล้ว +3

    Thank you sooo much කියලා දුන්නට oyat 😋🙏

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      You are so welcome! 😊❤️

  • @shanikagallage9899
    @shanikagallage9899 3 หลายเดือนก่อน +1

    මේ රෙසිපි එක හරියටම හරි. මම අද හැදුවා. හොඳටම තියෙනව.බොහොම ඉස්තූතියි පැහැදිලි කිරීමට ❤

    • @tharuzcafe
      @tharuzcafe  3 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තාට! 🧡😊

  • @kanishkahettige741
    @kanishkahettige741 5 หลายเดือนก่อน +1

    මාත් හැදුවා. ලස්සනට, රසට ආව, thankyou.❤❤

    • @tharuzcafe
      @tharuzcafe  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තාට 😊❤️

  • @thusharidharmapala7161
    @thusharidharmapala7161 7 หลายเดือนก่อน +1

    Oya hodata programme eka karanawa.good luck!

    • @tharuzcafe
      @tharuzcafe  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි! 😊🧡

  • @Minist562
    @Minist562 หลายเดือนก่อน +1

    Thank you dear. හදල බලන්න ඕන. 🙏 💐

    • @tharuzcafe
      @tharuzcafe  หลายเดือนก่อน

      ♥️😊

  • @user-gu3bn9fg3p
    @user-gu3bn9fg3p 6 หลายเดือนก่อน +2

    Harima phadili mamat hadannaona tnks

    • @tharuzcafe
      @tharuzcafe  6 หลายเดือนก่อน

      😊🧡

  • @vinithapalihakkara1745
    @vinithapalihakkara1745 ปีที่แล้ว

    Thanku excellent recipe

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      ❤️😊 you are so welcome!

  • @netharafernando1141
    @netharafernando1141 ปีที่แล้ว +4

    හරිම පැහැදිලිව කියලා දෙනව ඔබ 🌸💖

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      බොහොම ස්තූතියි! 😊❤️

  • @indrarani9373
    @indrarani9373 8 หลายเดือนก่อน +1

    Yummy thank you👍

    • @tharuzcafe
      @tharuzcafe  8 หลายเดือนก่อน

      😊❤️

  • @ashokakumara1918
    @ashokakumara1918 3 หลายเดือนก่อน +1

    math haduwa .supiriyata awa,thank you mis.

    • @tharuzcafe
      @tharuzcafe  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි කලින් වගේම අත්දැකීම බෙදාගත්තාට! 😊🧡

  • @sandamaliwijethunge6755
    @sandamaliwijethunge6755 6 หลายเดือนก่อน +1

    Thanks you sister

    • @tharuzcafe
      @tharuzcafe  6 หลายเดือนก่อน

      🧡😊

  • @TharushaNisal-mx3rp
    @TharushaNisal-mx3rp 3 หลายเดือนก่อน +1

    මාරම මාරම රසයි අක්කී.thanks🎉🎉

    • @tharuzcafe
      @tharuzcafe  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තාට! 😊🧡

  • @sisirachaminda6140
    @sisirachaminda6140 ปีที่แล้ว +1

    Thank you so much

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      You are most welcome! ❤️😊

  • @jayanthjdewage602
    @jayanthjdewage602 5 หลายเดือนก่อน +1

    Godak sthuthi nangi

    • @tharuzcafe
      @tharuzcafe  5 หลายเดือนก่อน

      ☺️🧡

  • @user-sc2im1hw1g
    @user-sc2im1hw1g 3 หลายเดือนก่อน +2

    රස
    ය හදන්න❤

    • @tharuzcafe
      @tharuzcafe  3 หลายเดือนก่อน

      😊🧡

  • @rashminavodya1169
    @rashminavodya1169 ปีที่แล้ว +1

    wow😮

  • @niroshalakmali4420
    @niroshalakmali4420 ปีที่แล้ว +2

    Thanks ❤❤ mama recipe ekata 3n sarayak haduwa.godak ayata mama dunna.kapu hamoma aye aye haduwoth ona kiwa.e tharam rasai kate thibba gaman diyawenawa.aththatama oyata godak sthuuthiiiii❤❤❤❤mama nirosha

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      Hi Nirosha! බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තට! අපිට ගොඩක් වටිනවා! ❤️😊❤️

    • @seeme3131
      @seeme3131 3 หลายเดือนก่อน

      මෙ රෙසිපියට කැට කියක් කැපුනද

  • @user-gf7cb4oz1q
    @user-gf7cb4oz1q 3 หลายเดือนก่อน +3

    පොල් කිරි වෙනුවට එලකිරි ෆ්‍රෙශ් මිල්ක් හරි ග්න්න පුලුවන් නම් වෙනස්ම රසක් මම එහෙම හදන්න ආස හරිම සුවඳයි

    • @tharuzcafe
      @tharuzcafe  3 หลายเดือนก่อน

      Great!😊🧡

  • @Cricketonly123
    @Cricketonly123 4 หลายเดือนก่อน +1

    Niyamai

    • @tharuzcafe
      @tharuzcafe  4 หลายเดือนก่อน

      😊🧡

  • @lakmalieme6222
    @lakmalieme6222 ปีที่แล้ว +1

    Math haduwa 1st time.hondata awa.harima rasai.Thanks for the receipy.

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      You are most welcome & thank you for sharing your experience with us! ❤️😊

  • @user-bc4mg3oj6p
    @user-bc4mg3oj6p 4 หลายเดือนก่อน +4

    thank you❤❤❤

    • @tharuzcafe
      @tharuzcafe  4 หลายเดือนก่อน

      🧡😊

  • @hemagunasekara627
    @hemagunasekara627 ปีที่แล้ว +1

    Mama heduwa hodata awa Thanks ouayata❤❤

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තට! 😊❤️

  • @hansiishu7258
    @hansiishu7258 ปีที่แล้ว +1

    මාර clear 👌

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      Thank you so much! ❤️😊

  • @readytoknow
    @readytoknow ปีที่แล้ว +1

    niyamai

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 7 หลายเดือนก่อน +2

    Thank u sister ❤🇦🇪🇱🇰

    • @tharuzcafe
      @tharuzcafe  7 หลายเดือนก่อน

      You are most welcome! ❤️😊

  • @user-pc1mx2og8e
    @user-pc1mx2og8e 7 หลายเดือนก่อน +1

    ගොඩක් හොඳයි

    • @tharuzcafe
      @tharuzcafe  7 หลายเดือนก่อน

      ❤️😊

  • @w.athilinawathie4957
    @w.athilinawathie4957 6 หลายเดือนก่อน +1

    Thank you ❤

    • @tharuzcafe
      @tharuzcafe  6 หลายเดือนก่อน

      🧡😊

  • @indujeewani3519
    @indujeewani3519 4 หลายเดือนก่อน +1

    ස්තුතියි ❤

    • @tharuzcafe
      @tharuzcafe  4 หลายเดือนก่อน

      😊🧡

  • @jayaminiilangasingha
    @jayaminiilangasingha 4 หลายเดือนก่อน +1

    Thank you

    • @tharuzcafe
      @tharuzcafe  4 หลายเดือนก่อน

      😊🧡

  • @WasanthiRupasinhe
    @WasanthiRupasinhe 2 วันที่ผ่านมา +1

    Thanks jisas

    • @tharuzcafe
      @tharuzcafe  2 วันที่ผ่านมา

      ♥️😊

  • @user-gu1nm6fv9p
    @user-gu1nm6fv9p 7 หลายเดือนก่อน +3

    මමත් ඉස්සෙල්ලම ඔයා කියලා දුන්න විදිහටම හැදුවා ගොඩක් ස්තුතියි ඔයාට ❤❤හරිම ලෙසියෙන් හදන්න පුළුවන්

    • @tharuzcafe
      @tharuzcafe  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තාට! ❤️😊

  • @chinthanilakshi3982
    @chinthanilakshi3982 ปีที่แล้ว +1

    Honda pahadili kireemak....rasatama hadanna puluwan

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      බොහොම ස්තූතියි! 😊❤️

  • @englishvoyage4308
    @englishvoyage4308 ปีที่แล้ว +5

    Thank you for the recipe😊

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      You are so welcome! 😊❤️

  • @pramilanakandala9510
    @pramilanakandala9510 ปีที่แล้ว +1

    Thank you verymuch dear oyage reply ekata man inne pitarata ekai.
    Thanks agian ikamanin reply kalata

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      You are so welcome! පැණි වලින් හදන විදිය දැම්මෙ මුං කැවුම් වලට. මේ කිරි අලුවා වීඩියෝ එක, පැටලිලා නැතිව ඇති කියලා හිතනවා 😊

  • @deepikasilva8253
    @deepikasilva8253 ปีที่แล้ว +1

    Kavdavth hriyta aluva hadala nthi mn hodata hduva,thank you so much

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තට! ❤️😊

  • @k.lhaseema8634
    @k.lhaseema8634 3 หลายเดือนก่อน +1

    Godak watinawa mama ada hadannam thanks yalu davi pihetai

    • @tharuzcafe
      @tharuzcafe  3 หลายเดือนก่อน

      🧡😊

  • @harshadilani4107
    @harshadilani4107 ปีที่แล้ว +4

    හොදින් පැහැදිලි කරනවා..ගොඩක් ස්තූතියි.😊

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว +1

      You are so welcome! ❤️😊

  • @NimalThennakoon86
    @NimalThennakoon86 3 หลายเดือนก่อน +1

    Thank you❤❤

    • @tharuzcafe
      @tharuzcafe  3 หลายเดือนก่อน

      😊🧡

  • @user-sf5jn7lc2b
    @user-sf5jn7lc2b 2 หลายเดือนก่อน +1

    • @tharuzcafe
      @tharuzcafe  2 หลายเดือนก่อน

      😊❤️

  • @geethakumuri8505
    @geethakumuri8505 6 หลายเดือนก่อน +1

    THANKS

    • @tharuzcafe
      @tharuzcafe  6 หลายเดือนก่อน

      😊🧡

  • @MalishiChristopher
    @MalishiChristopher 2 หลายเดือนก่อน +1

    thank you..❤❤❤❤❤❤❤❤

    • @tharuzcafe
      @tharuzcafe  2 หลายเดือนก่อน

      😊🧡

  • @jayanthiperara6051
    @jayanthiperara6051 ปีที่แล้ว +1

    T hankyou

  • @priyangichathurika5143
    @priyangichathurika5143 ปีที่แล้ว

    Thank u❤

  • @manuvlogs5660
    @manuvlogs5660 ปีที่แล้ว +1

    🎉🎉🎉

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      Manu is here! 😁❤️

  • @chammichristi
    @chammichristi 2 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලි🙏

    • @tharuzcafe
      @tharuzcafe  2 หลายเดือนก่อน

      😊🧡

  • @devikawickramasinghe1412
    @devikawickramasinghe1412 ปีที่แล้ว +1

    Kochchara kalayak thiyaganna puluwanda dr

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      සාමාන්‍ය අලුවා වගේ දවස් 4,5 පුලුවන්. Fridge එකේ නම් ඊටත් වඩා පුලුවන්. ඒත් fridge එකේ දැම්මාම ටිකක් වියලි ගතියක් එනවා 😊❤️

  • @nilusvlogs
    @nilusvlogs ปีที่แล้ว +2

    ඔයා කියලා දෙන විදිහ සුපිරියි👍👍💞💞නංගෝ. මගේ එකත් හොදද කියලා බලන්න
    💞💞

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      බොහොම ස්තූතියි! Yes, will definitely check yours! 😊❤️

  • @meheranfaisal7270
    @meheranfaisal7270 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉

    • @tharuzcafe
      @tharuzcafe  หลายเดือนก่อน

      ♥️😊

  • @dewminsathsara2587
    @dewminsathsara2587 10 หลายเดือนก่อน +1

    Maru

    • @tharuzcafe
      @tharuzcafe  10 หลายเดือนก่อน

      🧡😊

  • @kamarypop65
    @kamarypop65 7 หลายเดือนก่อน +1

    ❤ස්තුති

    • @tharuzcafe
      @tharuzcafe  7 หลายเดือนก่อน

      ❤️😊

  • @jayantharohini2029
    @jayantharohini2029 7 หลายเดือนก่อน +1

    ❤️❤️❤️

    • @tharuzcafe
      @tharuzcafe  7 หลายเดือนก่อน

      ❤️😊

  • @imanthaimantha9572
    @imanthaimantha9572 ปีที่แล้ว +1

    Haal poganna daala pegunata passe welenna thiyanne nathuwada kotanne.?

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      වතුර පෙරලා, වතුර ටික හොඳට බහින්න කිරි ගොට්ටකට දාලා තියන්න ටික වෙලාවක්. එහෙම නැත්නම් ටික වේලාවක් ‍රෙදි කෑල්ලක් උඩ අතුරලා තියන්න. අව්වෙ දාලා වේලුවා වගේ වේලෙන්න ඕනි නෑ, වතුර ගලන්නැති ගානට අයින් කරගත්තා නම් ඇති 😊

    • @imanthaimantha9572
      @imanthaimantha9572 ปีที่แล้ว +1

      @@tharuzcafe ස්තූතියි.

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      ❤️😊

  • @sriyadeepika6357
    @sriyadeepika6357 ปีที่แล้ว

    😊😊

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 3 หลายเดือนก่อน +1

    Nice .❤❤🙏🙏🌹🌹🌹👍👍👍

    • @tharuzcafe
      @tharuzcafe  3 หลายเดือนก่อน

      😊🧡

  • @sirilnkindinkone8410
    @sirilnkindinkone8410 7 หลายเดือนก่อน +1

    ❣️❣️❣️❣️❣️

    • @tharuzcafe
      @tharuzcafe  7 หลายเดือนก่อน

      ❤️😊

  • @pushparanjani576
    @pushparanjani576 3 หลายเดือนก่อน +1

    👍

    • @tharuzcafe
      @tharuzcafe  3 หลายเดือนก่อน

      😊🧡

  • @gehansanju8574
    @gehansanju8574 3 หลายเดือนก่อน +1

    Thanks ❤ mo ada heduwa hariyama awa.

    • @tharuzcafe
      @tharuzcafe  3 หลายเดือนก่อน

      😊🧡

  • @madusharoshini1629
    @madusharoshini1629 ปีที่แล้ว +2

    ස්තුතිය 😋😋😋

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว +1

      You are most welcome! 😊❤️

  • @thusharidamayanthi5839
    @thusharidamayanthi5839 3 หลายเดือนก่อน +1

    👍👍👍👍👍

    • @tharuzcafe
      @tharuzcafe  3 หลายเดือนก่อน +1

      😊🧡

  • @shiranibippus3750
    @shiranibippus3750 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤

    • @tharuzcafe
      @tharuzcafe  4 หลายเดือนก่อน

      😊🧡

  • @blahblah2966
    @blahblah2966 11 หลายเดือนก่อน +1

    thetha hal pitima onida? kade thiyana hal piti badala haduwoth barida?

    • @tharuzcafe
      @tharuzcafe  11 หลายเดือนก่อน +1

      තෙත හාල්පිටි වලින් තමයි ගොඩක් රසට එන්නෙ, කඩේ හාල්පිටි වලින් රස අඩුයි 😊

    • @blahblah2966
      @blahblah2966 11 หลายเดือนก่อน +1

      thank youu@@tharuzcafe

    • @tharuzcafe
      @tharuzcafe  11 หลายเดือนก่อน

      ❤️😊

  • @tharutharu3950
    @tharutharu3950 4 หลายเดือนก่อน +1

    ස්තූතියි

    • @tharuzcafe
      @tharuzcafe  4 หลายเดือนก่อน

      Oh you are also Tharu! 😁🧡

  • @nimalicharuni3201
    @nimalicharuni3201 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

    • @tharuzcafe
      @tharuzcafe  7 หลายเดือนก่อน

      ❤️😊

  • @lalanthalanantha3953
    @lalanthalanantha3953 7 หลายเดือนก่อน +1

    Good

    • @tharuzcafe
      @tharuzcafe  7 หลายเดือนก่อน

      🧡😊

  • @ureshadayarathne9096
    @ureshadayarathne9096 6 หลายเดือนก่อน +1

    Me pramana walin keli kiyak kapanna puluwanda

    • @tharuzcafe
      @tharuzcafe  6 หลายเดือนก่อน

      වීඩියෝ එකේ අන්තිමට ඒගැන සඳහන් වෙනවා. හරියටම මතක නැහැ කීයක් කැපුවද කියලා

  • @DinushaHasaral-wj9mo
    @DinushaHasaral-wj9mo 3 หลายเดือนก่อน +1

    මම හැදුවෙ 1පාරට මරුටම හැදුවා.ස්තුති

    • @tharuzcafe
      @tharuzcafe  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තාට 😊🧡

  • @brendajay7974
    @brendajay7974 3 หลายเดือนก่อน +1

    Can we use pre prepared white rice flour???? From market????

    • @tharuzcafe
      @tharuzcafe  3 หลายเดือนก่อน

      You can, but it wont be good as the ones you make with wet rice flour 😊

    • @brendajay7974
      @brendajay7974 3 หลายเดือนก่อน +1

      @@tharuzcafe Thank you so much

    • @tharuzcafe
      @tharuzcafe  3 หลายเดือนก่อน

      @brendajay7974 No worries 😊🧡

  • @user-ym3xu7rg3g
    @user-ym3xu7rg3g 6 หลายเดือนก่อน +1

    Niya mai

    • @tharuzcafe
      @tharuzcafe  6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි! 😊🧡

  • @marynayanie4602
    @marynayanie4602 4 หลายเดือนก่อน +1

    🌟🌟🌟

    • @tharuzcafe
      @tharuzcafe  4 หลายเดือนก่อน

      🧡😊

  • @nelkaperera1093
    @nelkaperera1093 ปีที่แล้ว

    Thanks_ ❤❤👌👌👍👍💯💯👍👍👍✋✋✋✋✋

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 ปีที่แล้ว +1

    හොදටම පැහැදිලි කලා.👌👌👌👏👏👏👏. හදලා දවස් කීයක් විතර තියාගන්න පුලුවන්ද .😛

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว +2

      දවස් 3,4 වගේ පුලුවන් fridge එකේ දාන්නෙ නැතිව. රස්නෙ අඩු පලාතක නම් වැඩිපුර දවස් තියාගන්න පුලුවන් 😊

    • @rupawathisrimathi9072
      @rupawathisrimathi9072 7 หลายเดือนก่อน +1

      U😮

  • @nuwantheekshananuwantheeks3401
    @nuwantheekshananuwantheeks3401 7 หลายเดือนก่อน +1

    Mekata kade piti ganna berida

    • @tharuzcafe
      @tharuzcafe  7 หลายเดือนก่อน

      පුලුවන්, හැබැයි වැඩිය රස තෙත හාල්පිටි 🙂

  • @sherinpieris4084
    @sherinpieris4084 7 หลายเดือนก่อน +2

    Kochchara dawasak thiyagabda puluwan da akii

    • @tharuzcafe
      @tharuzcafe  7 หลายเดือนก่อน

      එලියෙ තියනවනම් සතියක් වගේ තියන්න පුලුවන්. සීතල පැත්තක නම් ඊට වඩා පුලුවන් 😊

    • @sherinpieris4084
      @sherinpieris4084 7 หลายเดือนก่อน +1

      Thank you akki♥️♥️♥️♥️♥️♥️

    • @tharuzcafe
      @tharuzcafe  7 หลายเดือนก่อน

      @sherinpieris4084 ❤️😊

  • @sumithweerakoon7408
    @sumithweerakoon7408 ปีที่แล้ว +1

    අලුවා

  • @rukmanisamarasinghe569
    @rukmanisamarasinghe569 ปีที่แล้ว +1

    So yummy and very nice give me one piece thanks 😋❤️

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      Here, take one! Its super delicious, give it a try! 😁❤️

  • @punyawijesekara8370
    @punyawijesekara8370 ปีที่แล้ว +2

    දවස් කියක් තියාගන්න පුලුවන්ද ශීතකරනයක නොදමා( කිරි දාන නිසා ).ස්තුතියි පැහැදිලි දැනුවත් කිරිමට👍

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      දවස් 4,5 වගේ පුලුවන්. ඔයාලා ඉන්න ප්‍රදේශයේ රස්නෙ අඩු නම් කොහොමත් ටිකක් වැඩිපුර දවස් තියාගන්න පුලුවන් වෙයි 😊

  • @user-ei1so8ym8s
    @user-ei1so8ym8s 5 หลายเดือนก่อน +1

    kade halpiti walin hadanna puluwanda

    • @tharuzcafe
      @tharuzcafe  5 หลายเดือนก่อน

      පුලුවන් , ඒත් වැඩිය රස ගෙදර කොටාගන්න හාල්පිටිවලින් 😊

    • @user-ei1so8ym8s
      @user-ei1so8ym8s 5 หลายเดือนก่อน +1

      godak sthuii.kade hal piti gannawanam bedalada ganne

    • @tharuzcafe
      @tharuzcafe  5 หลายเดือนก่อน

      @user-ei1so8ym8s එහෙම අවශ්‍ය නැහැ, අපි මේ කරන විදියටම හදන්න 😊

  • @padminihettiarachchi6456
    @padminihettiarachchi6456 ปีที่แล้ว +2

    ඔයාගේ video hema එකක්ම හොදට පැහැදිලි තවත් video දානකම් balana ඉන්නවා ❤

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      බොහොම ස්තූතියි! ❤️😊

  • @disnanilminijayakodi8076
    @disnanilminijayakodi8076 4 หลายเดือนก่อน +2

    ❤මටත් හදන්න ආස හිතුනා . ❤

    • @tharuzcafe
      @tharuzcafe  4 หลายเดือนก่อน +1

      හදලා බලන්න, හරිම රසයි, ලේසියි 🧡😊

    • @disnanilminijayakodi8076
      @disnanilminijayakodi8076 4 หลายเดือนก่อน +2

      අවුරුදු වලට හදන්නේ . මේ වීඩියෝ එක බලාගෙන 😀🩷

    • @tharuzcafe
      @tharuzcafe  4 หลายเดือนก่อน

      @disnanilminijayakodi8076 රසට ඒවි කියලා හිතනවා 😊🧡

  • @user-uh1qy6tf3s
    @user-uh1qy6tf3s 5 หลายเดือนก่อน +1

    😊😊😊maray

    • @tharuzcafe
      @tharuzcafe  5 หลายเดือนก่อน

      😊🧡

  • @amalisamarasinghe814
    @amalisamarasinghe814 ปีที่แล้ว +2

    Ape amma wage newei. Hondata kiya denawa. Ea genige kema heduwoth mata waradinawamai. Guru mushtiya thiyanawa

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි! අපෙ අම්මා channel එකෙත් ගොඩක් වටින දේවල් කියලා දෙනවා, හැම channel එකකින්ම හොඳ දේවල් ටික ගන්න 😊❤️

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 9 หลายเดือนก่อน +1

    Mage.Asama.kema.👍👍👍👍🌹🌹🌹♥️

    • @tharuzcafe
      @tharuzcafe  9 หลายเดือนก่อน

      😊❤️

  • @madugamlath1317
    @madugamlath1317 ปีที่แล้ว +1

    හාල් කොච්චර වෙලාවල් පෙගෙන්න දාන්න ඕනිද

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      පැය 2,3 වගේ 😊

  • @ravidalakmali6327
    @ravidalakmali6327 ปีที่แล้ว +3

    අනේ මම හැදුවා. පැනි එකට පිටි දාලා අනද්දි හොදට තිබ්බා. එක පාරම හයි වුනා . කැට කපා ගන්න බැරි වුනා.හැබැයි හරිම රසට තිබ්බා. හරියනකන්ම හදනවා. 🤣

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว +1

      ඒ කියන්නෙ පැණි උණුවෙලා වැඩි, රස්නෙ පිටින්ම පිටි එකට දාන්නත් ඇති. මෙහෙම වුනාම තමයි හයි වෙන්නෙ 😊 ගොඩක් අය හරියට හදලා තිබුනා. ආයෙත් හදලා බලන්න ,හරියට ඒවි ❤️

  • @SurangaPrasad-pb4ok
    @SurangaPrasad-pb4ok 3 หลายเดือนก่อน +1

    Thetha hal pitima ganna onida akke

    • @tharuzcafe
      @tharuzcafe  3 หลายเดือนก่อน

      එතකොට තමයි රසටත්, හරිම පදමටත් එන්නෙ 😊

  • @iresharanasinghe8172
    @iresharanasinghe8172 ปีที่แล้ว +12

    Mama aluva hriyatama hadanna purudu une oyage recipe valin thank you so much akki

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි කාරුණික අදහස්වලට! ❤️😊

    • @hareshakavindi1584
      @hareshakavindi1584 ปีที่แล้ว

      @@tharuzcafe t.v. .nws

    • @user-tb6um5bx3v
      @user-tb6um5bx3v 10 หลายเดือนก่อน +2

      ​@@tharuzcafe😮😮😮 13:57 😊

    • @S.K.Gamage
      @S.K.Gamage 8 หลายเดือนก่อน +1

      ​@@tharuzcafe😊😮😮😮😮😮😅harema lease reasapeakak

    • @tharuzcafe
      @tharuzcafe  8 หลายเดือนก่อน

      @S.K.Gamage 🧡😊

  • @user-om5zq9yp4u
    @user-om5zq9yp4u 6 หลายเดือนก่อน +1

    Mamath haduwa

    • @tharuzcafe
      @tharuzcafe  6 หลายเดือนก่อน

      😊🧡

  • @supeshala2002-pt5mp
    @supeshala2002-pt5mp 6 หลายเดือนก่อน +1

    akke me pramanetma sine lunu piti hmdema dammama rasa ganatm enwd.adu wadi wenne na nedA.mokda etkota lunu pani test krnn oni nhne oyge pramanetma dmmama hari ned

    • @tharuzcafe
      @tharuzcafe  6 หลายเดือนก่อน

      ගොඩක් අය මේ ප්‍රමාණ වලින්ම දාලා හදලා තිබුනා, රසයි කියලා තමයි කිව්වෙ. ඉස්සෙල්ලාම නම් හදන්න යන්නෙ, අපි ගත්ත අනුපාත වලට පොඩි ප්‍රමාණයක් හදලා බලලා ඉන්න, එතකොට රසය සහ පදම හරියට බලාගන්න පුලුවන් නිසා 😊🧡

  • @janithacosta
    @janithacosta ปีที่แล้ว +2

    👍❤️❤️❤️❤️❤️❤️❤️❤️🎉️
    සරණයි ඔබතුමියට !

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      බුදුසරණයි! 😊❤️

    • @padmaganegama678
      @padmaganegama678 8 หลายเดือนก่อน +1

      Oyage aluwa recipieka hodai

    • @tharuzcafe
      @tharuzcafe  8 หลายเดือนก่อน

      ❤️😊

  • @samandeshakpriya4922
    @samandeshakpriya4922 3 หลายเดือนก่อน +1

    Meka dawas kiyak wage thiya gnna pukuwnda

    • @tharuzcafe
      @tharuzcafe  3 หลายเดือนก่อน +1

      සතියක් වගේ තියාගන්න පුලුවන්

  • @rmnkumari8747
    @rmnkumari8747 2 หลายเดือนก่อน +1

    කඩේ තියන හාල් පිටි වලින් බැරිද

    • @tharuzcafe
      @tharuzcafe  2 หลายเดือนก่อน

      පුලුවන් , හැබැයි වඩා රස තෙත හාල්පිටි වලින්