ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔයාගේ වීදියෝ එක දැක්කලා පැය 3 ඇතුලත මම හැදුවා.. අනේ හරිම රසයි අක්කේ තැන්කිව් ... පැහැදිලිව හැමදේම කියල දුන්නට.... 🎉
අනේ බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තාට! අලුවා රසට ආව එක ගැන ගොඩක් සතුටුයි! 🧡😊
Looo😊
P@@tharuzcafe
@@tharuzcafeèè😊
@banaranayakaabesingha 😊🧡
ම් රස ❤️❤️❤️❤️🤤🤤
☺️❤️
ගොඩක් ස්තුතියි මම ඔයාගේ recipe එකෙන් අද කිරි අලුවා හැදුවා ගොඩක් රසයි
බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තට! 😊❤️
ඔබට ගොඩාක් ස්තුතියි.
☺️🧡🧡
දැනුවත් කලාට. ස්තූතියි.. ඔබතුමියට ..ජයවෙිවා...🙏❤️😂. තෙරැවන් සරණයි....
තෙරුවන් සරණයි! 🧡☺️
මම හැදුවෙ 1පාරට මරුටම හැදුවා.ස්තුති
බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තාට 😊🧡
මේ රෙසිපි එක හරියටම හරි. මම අද හැදුවා. හොඳටම තියෙනව.බොහොම ඉස්තූතියි පැහැදිලි කිරීමට ❤
බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තාට! 🧡😊
ඔයා කියලා දෙන විදිය ගොඩක් පැහැදිලි ස්තුතියි ❤️
🧡😊
Oya hodata programme eka karanawa.good luck!
බොහොම ස්තූතියි! 😊🧡
Thanks ❤
බොහොම ස්තූතියි ඔයාට
@@chandrachansra1244 ☺️❤️
Thanks ❤ mo ada heduwa hariyama awa.
😊🧡
Oba thumiyata sthuthi Bs
❤️☺️
Harima rasai mama kalin denagena hitiye ne hadana heti
හරි පෙහෙදිලියි
☺️🧡
👍👍👍හොදටම කියලා දෙනවා👍👍👍
බොහොම ස්තූතියි! ❤️😊
Harriman pahadiliyi duewa bohoms sthuthiyi siiyalu yahapathakma prarthana karanawa hondama de idiripath kireemata hakiyawa labewa
බොහොම ස්තූතියි කාරුණික ඇගයීමට! තෙරුවන් සරණයි ඔබතුමියට! ☺️❤️❤️
Harima rasai....... 😋😋
🧡☺️
ස්තුතියි ❤
Me pramana walin keli kiyak kapanna puluwanda
වීඩියෝ එකේ අන්තිමට ඒගැන සඳහන් වෙනවා. හරියටම මතක නැහැ කීයක් කැපුවද කියලා
❤❤,mat,hadanawa
Kavdavth hriyta aluva hadala nthi mn hodata hduva,thank you so much
බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තට! ❤️😊
ස්තුතියි ඔයාට
Thank u sister ❤🇦🇪🇱🇰
You are most welcome! ❤️😊
idiappa piti walin puluwan da
හදන්න පුලුවන් , ඒත් කටේ දියවෙන ගානට, රසට එන්නෙ නෑ 🙂
Godak sthuthi nangi
Hal kilo dekata pol kire sini peremanaya kiyanna akke
හාල්පිටි 2kg, පොල්කිරි ලීටරයක් (1000ml), සීනි 1kg 175g.අපි මේ කිව්වෙ "හාල්පිටි" කිලෝ දෙකකට අවශ්‍යය ප්‍රමාණ, නැතුව හාල් කිලෝ දෙකකට නෙමෙයි. පැහැදිලි ඇති කියලා හිතනවා ☺️
Niyamai
ගොඩක් හොඳයි
❤️😊
Thank you
Harima hondin pahadili kara denawa thank you oyata
Jayawewa diyaniyani❤❤❤❤❤❤❤
බොහොම ස්තූතියි! 😊🧡🧡
Mamath haduwa.hariyatama rasata awa.thanks dear ❤❤❤❤❤
බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තාට! 😊❤️
Can we use pre prepared white rice flour???? From market????
You can, but it wont be good as the ones you make with wet rice flour 😊
@@tharuzcafe Thank you so much
@brendajay7974 No worries 😊🧡
Mama heduwa hodata awa Thanks ouayata❤❤
❤මටත් හදන්න ආස හිතුනා . ❤
හදලා බලන්න, හරිම රසයි, ලේසියි 🧡😊
අවුරුදු වලට හදන්නේ . මේ වීඩියෝ එක බලාගෙන 😀🩷
@disnanilminijayakodi8076 රසට ඒවි කියලා හිතනවා 😊🧡
kade halpiti walin hadanna puluwanda
පුලුවන් , ඒත් වැඩිය රස ගෙදර කොටාගන්න හාල්පිටිවලින් 😊
godak sthuii.kade hal piti gannawanam bedalada ganne
@user-ei1so8ym8s එහෙම අවශ්‍ය නැහැ, අපි මේ කරන විදියටම හදන්න 😊
Kade thiyena halpiti ganna barida akke
පුලුවන් ,ඒත් රස අඩුයි 😊
E piti aran badinna onida
හරිස්චන්ද්‍ර hal piti
@dilumravithsara2233 නැහැ
Thanks you sister
🎉🎉🎉🎉
♥️😊
අනේ මම හැදුවා. පැනි එකට පිටි දාලා අනද්දි හොදට තිබ්බා. එක පාරම හයි වුනා . කැට කපා ගන්න බැරි වුනා.හැබැයි හරිම රසට තිබ්බා. හරියනකන්ම හදනවා. 🤣
ඒ කියන්නෙ පැණි උණුවෙලා වැඩි, රස්නෙ පිටින්ම පිටි එකට දාන්නත් ඇති. මෙහෙම වුනාම තමයි හයි වෙන්නෙ 😊 ගොඩක් අය හරියට හදලා තිබුනා. ආයෙත් හදලා බලන්න ,හරියට ඒවි ❤️
wow😮
😊❤️
Thank you lesiyenma kiyala dunnata 😍😊
thetha hal pitima onida? kade thiyana hal piti badala haduwoth barida?
තෙත හාල්පිටි වලින් තමයි ගොඩක් රසට එන්නෙ, කඩේ හාල්පිටි වලින් රස අඩුයි 😊
thank youu@@tharuzcafe
😊😊😊maray
😍😍😍😍😍👍👍👍
රසය හදන්න❤
Kochchara dawasak thiyagabda puluwan da akii
එලියෙ තියනවනම් සතියක් වගේ තියන්න පුලුවන්. සීතල පැත්තක නම් ඊට වඩා පුලුවන් 😊
Thank you akki♥️♥️♥️♥️♥️♥️
@sherinpieris4084 ❤️😊
Honda pahadili kireemak....rasatama hadanna puluwan
බොහොම ස්තූතියි! 😊❤️
Thank you ❤
Yummy thank you👍
ඔයා කියලා දෙන විදිහ සුපිරියි👍👍💞💞නංගෝ. මගේ එකත් හොදද කියලා බලන්න💞💞
බොහොම ස්තූතියි! Yes, will definitely check yours! 😊❤️
Samanaya hal ganna barida.
@@primeshanifernando8316 මේවගෙන් තමයි රස, පදම හරියටම එන්නෙ 😊
මමත් ඉස්සෙල්ලම ඔයා කියලා දුන්න විදිහටම හැදුවා ගොඩක් ස්තුතියි ඔයාට ❤❤හරිම ලෙසියෙන් හදන්න පුළුවන්
බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තාට! ❤️😊
මාත් හැදුවා. ලස්සනට, රසට ආව, thankyou.❤❤
බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තාට 😊❤️
Thetha hal pitima ganna onida akke
එතකොට තමයි රසටත්, හරිම පදමටත් එන්නෙ 😊
❤❤❤❤
Ane matat asai balannamko..🌹♥️✨👍
Haal poganna daala pegunata passe welenna thiyanne nathuwada kotanne.?
වතුර පෙරලා, වතුර ටික හොඳට බහින්න කිරි ගොට්ටකට දාලා තියන්න ටික වෙලාවක්. එහෙම නැත්නම් ටික වේලාවක් රෙදි කෑල්ලක් උඩ අතුරලා තියන්න. අව්වෙ දාලා වේලුවා වගේ වේලෙන්න ඕනි නෑ, වතුර ගලන්නැති ගානට අයින් කරගත්තා නම් ඇති 😊
@@tharuzcafe ස්තූතියි.
මාර clear 👌
Thank you so much! ❤️😊
හොදටම පැහැදිලි කලා.👌👌👌👏👏👏👏. හදලා දවස් කීයක් විතර තියාගන්න පුලුවන්ද .😛
දවස් 3,4 වගේ පුලුවන් fridge එකේ දාන්නෙ නැතිව. රස්නෙ අඩු පලාතක නම් වැඩිපුර දවස් තියාගන්න පුලුවන් 😊
U😮
Kochchara kalayak thiyaganna puluwanda dr
සාමාන්‍ය අලුවා වගේ දවස් 4,5 පුලුවන්. Fridge එකේ නම් ඊටත් වඩා පුලුවන්. ඒත් fridge එකේ දැම්මාම ටිකක් වියලි ගතියක් එනවා 😊❤️
THANKS
Thank you so much
Nice .❤❤🙏🙏🌹🌹🌹👍👍👍
Math haduwa 1st time.hondata awa.harima rasai.Thanks for the receipy.
You are most welcome & thank you for sharing your experience with us! ❤️😊
හොදින් පැහැදිලි කරනවා..ගොඩක් ස්තූතියි.😊
You are so welcome! ❤️😊
👍👍👍👍👍
T hankyou
Mekata kade piti ganna berida
පුලුවන්, හැබැයි වැඩිය රස තෙත හාල්පිටි 🙂
මමත් හදන්න ඕනෑ
🧡
Niya mai
ස්තූතියි
Oh you are also Tharu! 😁🧡
Thanks ❤❤ mama recipe ekata 3n sarayak haduwa.godak ayata mama dunna.kapu hamoma aye aye haduwoth ona kiwa.e tharam rasai kate thibba gaman diyawenawa.aththatama oyata godak sthuuthiiiii❤❤❤❤mama nirosha
Hi Nirosha! බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තට! අපිට ගොඩක් වටිනවා! ❤️😊❤️
මෙ රෙසිපියට කැට කියක් කැපුනද
Good
Eththatama harima pehedili......math hadanawa Kiri aluwa.thankyou......❤❤❤
බොහොම ස්තූතියි 🧡😊
Thank you dear. හදල බලන්න ඕන. 🙏 💐
❣️❣️❣️❣️❣️
Ebiappa piti walenpuluwanba
බැහැ 🙂
thank you❤❤❤
අපි ක් හදන්නම්
❤❤❤❤❤
Idiappa piti walin puluwanda
@@chamaniperera6405 අපි හදලා බලලා නෑ, එනිසා කියන්න අමාරුයි :)
පුළුවන් .හැබැයි ඉදිආප්ප.
niyamai
❤️❤️❤️
හරිම පැහැදිලිව කියලා දෙනව ඔබ 🌸💖
Thank you verymuch dear oyage reply ekata man inne pitarata ekai.Thanks agian ikamanin reply kalata
You are so welcome! පැණි වලින් හදන විදිය දැම්මෙ මුං කැවුම් වලට. මේ කිරි අලුවා වීඩියෝ එක, පැටලිලා නැතිව ඇති කියලා හිතනවා 😊
කොච්චර කල් තියා ගන්න පුළුවන්ද?
Fridge එකේ දාන්නෙ නැතිව දවස් 4,5 තියාගන්න පුලුවන්. සීතල පැත්තක නම් ඊටත් වඩා කල් තියාගන්න පුලුවන් 😊
👍
ස්තුතිය 😋😋😋
You are most welcome! 😊❤️
❤
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉🎉🎉🎉🎉🎉🎉🎉😢🎉😢😢🎉😂🎉❤❤😂🎉😢😮😮😅😊😅ඊඕඌචඛගටෝඕශව?ෂෂහෂවථථේඕඅංප ෂසඨචැධ ඵඡෑධඨජචජඤඤඤණඪණඣණෂශශෂසස ඈඈගජ.ඡී😮😮😅😊😮😢කර 😊😊😊😊😊🎉🎉🎉🎉ඌලංසහසසසසසස .හෞ?@@tharuzcafe
Harima phadili mamat hadannaona tnks
Maru
🌟🌟🌟
ඉදි ආප්ප පිටි වලින් හදන්න පුළුවන්ද නංගී කියන්න ප්ලිස් ❤❤
සමහරු ඉඳිආප්ප පිටි වලින් හදනවා කියලා කියනවා, ඒත් අපි හදලා බලලා නම් නැහැ. ඒ නිසා රස සහ පදම ගැන නම් කියන්න අමාරුයි. තෙත හාල්පිටි වලින් තමයි රසටම අලුවා හදන්න පුලුවන් , එහෙම නැත්නම් කඩේ හාල්පිටි වුනත් පුලුවන්. ඒත් කඩේ හාල්පිටි වලිනුත් තෙත හාල්පිටි තරම් රසට එන්නෙ නැහැ 😊
හදන්න පුලුවන්.ඒත් තෙත හාල් වලින් වගේ රස එන්නෙ නෑ.ඉඳි ආප්ප රසක් තමා එන්නෙ😂.මං හැදුව එකපාරක්😅
😁🧡
හාල් කොච්චර වෙලාවල් පෙගෙන්න දාන්න ඕනිද
පැය 2,3 වගේ 😊
කැන් පොල් කිරි පාවිච්චි කරාට කමක් නැද්ද
කමක් නෑ ☺️
@@tharuzcafe Thanks 🙏🇺🇸♥️
@@tharuzcafe Thanks million 🙏❤️
@mangalikaprinzo8802 ☺️🧡
Thanks,🙏🇺🇸
😢❤
@@Sathsarani3 🧡
කඩේ තියන හාල් පිටි වලින් බැරිද
පුලුවන් , හැබැයි වඩා රස තෙත හාල්පිටි වලින්
Mamath hariyatama heduwa oyage vedio balala.Thank you..💐
බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තට!🧡😊
ඔයාගේ වීදියෝ එක දැක්කලා පැය 3 ඇතුලත මම හැදුවා.. අනේ හරිම රසයි අක්කේ තැන්කිව් ... පැහැදිලිව හැමදේම කියල දුන්නට.... 🎉
අනේ බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තාට! අලුවා රසට ආව එක ගැන ගොඩක් සතුටුයි! 🧡😊
Looo😊
P@@tharuzcafe
@@tharuzcafeèè😊
@banaranayakaabesingha 😊🧡
ම් රස ❤️❤️❤️❤️🤤🤤
☺️❤️
ගොඩක් ස්තුතියි මම ඔයාගේ recipe එකෙන් අද කිරි අලුවා හැදුවා ගොඩක් රසයි
බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තට! 😊❤️
ඔබට ගොඩාක් ස්තුතියි.
☺️🧡🧡
දැනුවත් කලාට. ස්තූතියි.. ඔබතුමියට ..ජයවෙිවා...🙏❤️😂. තෙරැවන් සරණයි....
තෙරුවන් සරණයි! 🧡☺️
මම හැදුවෙ 1පාරට මරුටම හැදුවා.ස්තුති
බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තාට 😊🧡
මේ රෙසිපි එක හරියටම හරි. මම අද හැදුවා. හොඳටම තියෙනව.බොහොම ඉස්තූතියි පැහැදිලි කිරීමට ❤
බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තාට! 🧡😊
ඔයා කියලා දෙන විදිය ගොඩක් පැහැදිලි ස්තුතියි ❤️
🧡😊
Oya hodata programme eka karanawa.good luck!
බොහොම ස්තූතියි! 😊🧡
Thanks ❤
☺️❤️
බොහොම ස්තූතියි ඔයාට
@@chandrachansra1244 ☺️❤️
Thanks ❤ mo ada heduwa hariyama awa.
😊🧡
Oba thumiyata sthuthi
Bs
❤️☺️
Harima rasai mama kalin denagena hitiye ne hadana heti
❤️☺️
හරි පෙහෙදිලියි
☺️🧡
👍👍👍හොදටම කියලා දෙනවා👍👍👍
බොහොම ස්තූතියි! ❤️😊
Harriman pahadiliyi duewa bohoms sthuthiyi siiyalu yahapathakma prarthana karanawa hondama de idiripath kireemata hakiyawa labewa
බොහොම ස්තූතියි කාරුණික ඇගයීමට! තෙරුවන් සරණයි ඔබතුමියට! ☺️❤️❤️
Harima rasai....... 😋😋
🧡☺️
ස්තුතියි ❤
😊🧡
Me pramana walin keli kiyak kapanna puluwanda
වීඩියෝ එකේ අන්තිමට ඒගැන සඳහන් වෙනවා. හරියටම මතක නැහැ කීයක් කැපුවද කියලා
❤❤,mat,hadanawa
☺️❤️
Kavdavth hriyta aluva hadala nthi mn hodata hduva,thank you so much
බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තට! ❤️😊
ස්තුතියි ඔයාට
🧡☺️
Thank u sister ❤🇦🇪🇱🇰
You are most welcome! ❤️😊
idiappa piti walin puluwan da
හදන්න පුලුවන් , ඒත් කටේ දියවෙන ගානට, රසට එන්නෙ නෑ 🙂
Godak sthuthi nangi
☺️🧡
Hal kilo dekata pol kire sini peremanaya kiyanna akke
හාල්පිටි 2kg, පොල්කිරි ලීටරයක් (1000ml), සීනි 1kg 175g.
අපි මේ කිව්වෙ "හාල්පිටි" කිලෝ දෙකකට අවශ්‍යය ප්‍රමාණ, නැතුව හාල් කිලෝ දෙකකට නෙමෙයි. පැහැදිලි ඇති කියලා හිතනවා ☺️
Niyamai
😊🧡
ගොඩක් හොඳයි
❤️😊
Thank you
😊🧡
Harima hondin pahadili kara denawa thank you oyata
❤️😊
Jayawewa diyaniyani❤❤❤❤❤❤❤
බොහොම ස්තූතියි! 😊🧡🧡
Mamath haduwa.hariyatama rasata awa.thanks dear ❤❤❤❤❤
බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තාට! 😊❤️
Can we use pre prepared white rice flour???? From market????
You can, but it wont be good as the ones you make with wet rice flour 😊
@@tharuzcafe Thank you so much
@brendajay7974 No worries 😊🧡
Mama heduwa hodata awa Thanks ouayata❤❤
බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තට! 😊❤️
❤මටත් හදන්න ආස හිතුනා . ❤
හදලා බලන්න, හරිම රසයි, ලේසියි 🧡😊
අවුරුදු වලට හදන්නේ . මේ වීඩියෝ එක බලාගෙන 😀🩷
@disnanilminijayakodi8076 රසට ඒවි කියලා හිතනවා 😊🧡
kade halpiti walin hadanna puluwanda
පුලුවන් , ඒත් වැඩිය රස ගෙදර කොටාගන්න හාල්පිටිවලින් 😊
godak sthuii.kade hal piti gannawanam bedalada ganne
@user-ei1so8ym8s එහෙම අවශ්‍ය නැහැ, අපි මේ කරන විදියටම හදන්න 😊
Kade thiyena halpiti ganna barida akke
පුලුවන් ,ඒත් රස අඩුයි 😊
E piti aran badinna onida
හරිස්චන්ද්‍ර hal piti
@dilumravithsara2233 නැහැ
Thanks you sister
🧡😊
🎉🎉🎉🎉
♥️😊
අනේ මම හැදුවා. පැනි එකට පිටි දාලා අනද්දි හොදට තිබ්බා. එක පාරම හයි වුනා . කැට කපා ගන්න බැරි වුනා.හැබැයි හරිම රසට තිබ්බා. හරියනකන්ම හදනවා. 🤣
ඒ කියන්නෙ පැණි උණුවෙලා වැඩි, රස්නෙ පිටින්ම පිටි එකට දාන්නත් ඇති. මෙහෙම වුනාම තමයි හයි වෙන්නෙ 😊 ගොඩක් අය හරියට හදලා තිබුනා. ආයෙත් හදලා බලන්න ,හරියට ඒවි ❤️
wow😮
😊❤️
Thank you lesiyenma kiyala dunnata 😍😊
🧡😊
thetha hal pitima onida? kade thiyana hal piti badala haduwoth barida?
තෙත හාල්පිටි වලින් තමයි ගොඩක් රසට එන්නෙ, කඩේ හාල්පිටි වලින් රස අඩුයි 😊
thank youu@@tharuzcafe
❤️😊
😊😊😊maray
😊🧡
😍😍😍😍😍👍👍👍
☺️🧡
රස
ය හදන්න❤
😊🧡
Kochchara dawasak thiyagabda puluwan da akii
එලියෙ තියනවනම් සතියක් වගේ තියන්න පුලුවන්. සීතල පැත්තක නම් ඊට වඩා පුලුවන් 😊
Thank you akki♥️♥️♥️♥️♥️♥️
@sherinpieris4084 ❤️😊
Honda pahadili kireemak....rasatama hadanna puluwan
බොහොම ස්තූතියි! 😊❤️
Thank you ❤
🧡😊
Yummy thank you👍
😊❤️
ඔයා කියලා දෙන විදිහ සුපිරියි👍👍💞💞නංගෝ. මගේ එකත් හොදද කියලා බලන්න
💞💞
බොහොම ස්තූතියි! Yes, will definitely check yours! 😊❤️
Samanaya hal ganna barida.
@@primeshanifernando8316 මේවගෙන් තමයි රස, පදම හරියටම එන්නෙ 😊
මමත් ඉස්සෙල්ලම ඔයා කියලා දුන්න විදිහටම හැදුවා ගොඩක් ස්තුතියි ඔයාට ❤❤හරිම ලෙසියෙන් හදන්න පුළුවන්
බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තාට! ❤️😊
මාත් හැදුවා. ලස්සනට, රසට ආව, thankyou.❤❤
බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තාට 😊❤️
Thetha hal pitima ganna onida akke
එතකොට තමයි රසටත්, හරිම පදමටත් එන්නෙ 😊
❤❤❤❤
😊🧡
Ane matat asai balannamko..🌹♥️✨👍
☺️🧡
Haal poganna daala pegunata passe welenna thiyanne nathuwada kotanne.?
වතුර පෙරලා, වතුර ටික හොඳට බහින්න කිරි ගොට්ටකට දාලා තියන්න ටික වෙලාවක්. එහෙම නැත්නම් ටික වේලාවක් රෙදි කෑල්ලක් උඩ අතුරලා තියන්න. අව්වෙ දාලා වේලුවා වගේ වේලෙන්න ඕනි නෑ, වතුර ගලන්නැති ගානට අයින් කරගත්තා නම් ඇති 😊
@@tharuzcafe ස්තූතියි.
❤️😊
මාර clear 👌
Thank you so much! ❤️😊
හොදටම පැහැදිලි කලා.👌👌👌👏👏👏👏. හදලා දවස් කීයක් විතර තියාගන්න පුලුවන්ද .😛
දවස් 3,4 වගේ පුලුවන් fridge එකේ දාන්නෙ නැතිව. රස්නෙ අඩු පලාතක නම් වැඩිපුර දවස් තියාගන්න පුලුවන් 😊
U😮
Kochchara kalayak thiyaganna puluwanda dr
සාමාන්‍ය අලුවා වගේ දවස් 4,5 පුලුවන්. Fridge එකේ නම් ඊටත් වඩා පුලුවන්. ඒත් fridge එකේ දැම්මාම ටිකක් වියලි ගතියක් එනවා 😊❤️
THANKS
😊🧡
Thank you so much
You are most welcome! ❤️😊
Nice .❤❤🙏🙏🌹🌹🌹👍👍👍
😊🧡
Math haduwa 1st time.hondata awa.harima rasai.Thanks for the receipy.
You are most welcome & thank you for sharing your experience with us! ❤️😊
හොදින් පැහැදිලි කරනවා..ගොඩක් ස්තූතියි.😊
You are so welcome! ❤️😊
👍👍👍👍👍
😊🧡
T hankyou
❤️😊
Mekata kade piti ganna berida
පුලුවන්, හැබැයි වැඩිය රස තෙත හාල්පිටි 🙂
මමත් හදන්න ඕනෑ
🧡
Niya mai
බොහොම ස්තූතියි! 😊🧡
ස්තූතියි
Oh you are also Tharu! 😁🧡
Thanks ❤❤ mama recipe ekata 3n sarayak haduwa.godak ayata mama dunna.kapu hamoma aye aye haduwoth ona kiwa.e tharam rasai kate thibba gaman diyawenawa.aththatama oyata godak sthuuthiiiii❤❤❤❤mama nirosha
Hi Nirosha! බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තට! අපිට ගොඩක් වටිනවා! ❤️😊❤️
මෙ රෙසිපියට කැට කියක් කැපුනද
Good
🧡😊
Eththatama harima pehedili......math hadanawa Kiri aluwa.thankyou......❤❤❤
බොහොම ස්තූතියි 🧡😊
Thank you dear. හදල බලන්න ඕන. 🙏 💐
♥️😊
❣️❣️❣️❣️❣️
❤️😊
Ebiappa piti walenpuluwanba
බැහැ 🙂
thank you❤❤❤
🧡😊
අපි ක් හදන්නම්
😊🧡
❤❤❤❤❤
❤️😊
Idiappa piti walin puluwanda
@@chamaniperera6405 අපි හදලා බලලා නෑ, එනිසා කියන්න අමාරුයි :)
පුළුවන් .හැබැයි ඉදිආප්ප.
niyamai
❤️😊
❤️❤️❤️
❤️😊
හරිම පැහැදිලිව කියලා දෙනව ඔබ 🌸💖
බොහොම ස්තූතියි! 😊❤️
Thank you verymuch dear oyage reply ekata man inne pitarata ekai.
Thanks agian ikamanin reply kalata