වැලන්ටයින් | Valentine |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ส.ค. 2024
  • 🔵බොරලුයි ගලයයි අලුත්ම වෙනස් වීඩීයෝ බලන්න අපගේ චැනල් එක Subscribe කරලා Bell Icon එක Click කරන්න.
    🔵Contact Us For 👇
    🔴(070 443 6077) Whtsapp
    🔵Subscribe Us : / @boraluigalayaiofficial
    🔵Enjoy & Stay Connected with us For more Videos !!!
    🔵Sri Lankan Comedy Videos By Boraluyi Galayai (බොරලුයි ගලයයි)
    🔵Subscribe Us : / @boraluigalayaiofficial
    🔵Boralui Galayai fb page link : / boralui-galayai-බොරලුය...
    🔵Boralui Galayai fb Group link : www.facebook.c...
    🔵Boralui Galayai Tiktok : vm.tiktok.com/...
    🔵Thank You For watching the Video and Don't forget to Subscribe !
    🔵Like 👍 Comment 💬 Share 🔁 & Subscribe
    #BoraluiGalayai #Sinhalacomedy #funny #trending #shorts #youtube #valentine #lovers #2022
    🔵Contact Us For 👇
    🔴(070 443 6077) Whtsapp
    [Leave a message on]
    🔷 Official Purpose
    🔷 Sponsorship
    🔷 Advertisement
    🔷 Offers

ความคิดเห็น • 1.2K

  • @situmisandipani8298
    @situmisandipani8298 2 ปีที่แล้ว +259

    කොච්චර හිනා ගියත් ඒ අතරේ තිබුනු වැදගත් ආදර්ශය විශිෂ්ටයි සහෝ 💖

    • @gsggg456
      @gsggg456 2 ปีที่แล้ว +4

      හුම්

    • @ino789
      @ino789 2 ปีที่แล้ว +3

      Ow .ane 🙏

  • @PoddaBrokollaLk
    @PoddaBrokollaLk 2 ปีที่แล้ว +142

    මරු මරු 😂❤Valentine සමරන්නේ නැති අපිට මේ ආතල් එකේ valentine දවසේ බලන්න දුන්නට තැන්ක්ස් 😌❤

    • @Kaputalive1238
      @Kaputalive1238 2 ปีที่แล้ว +1

      AIYE MATA SUB 50 GHALA දෙන්නකු plz

    • @PoddaBrokollaLk
      @PoddaBrokollaLk 2 ปีที่แล้ว

      @@Kaputalive1238 සබ් karar

    • @Kaputalive1238
      @Kaputalive1238 2 ปีที่แล้ว +2

      Tnx

    • @pransipransi5969
      @pransipransi5969 2 หลายเดือนก่อน

      😢😂❤️♥️♥️❤️

  • @amalijayawickrema1355
    @amalijayawickrema1355 2 ปีที่แล้ว +65

    අනෙ අම්මො කරාබුව 😂😂😂😂මාත් තනිකඩ සංගමයේ 😏 සිරාවටම ඔයාලගෙ ගැල්ලමයි දෙන්න ඔය වීඩියෝ බලලා හිනා වෙනෝ ඇති 😂 හැපි වැලම්ටයින් ගලේ අයියේ බොරලු අයියේ 😍❤️

  • @rathnayaka9250
    @rathnayaka9250 2 ปีที่แล้ว +63

    අනේ හිනා වෙලා මැරෙනවා අප්පා ඔය දෙන්නාගේ වැඩ හැමදාමත් සුපිරි ☺️☺️☺️👍👍👍😁

    • @Kaputalive1238
      @Kaputalive1238 2 ปีที่แล้ว

      AIYE MATA SUB 50 GHALA දෙන්නකු plz

  • @novodyanirmani1304
    @novodyanirmani1304 2 ปีที่แล้ว +228

    ගලයගේ ගෑනු acting නම් පට්ට.....😂❤

  • @dinusehasna5969
    @dinusehasna5969 2 ปีที่แล้ว +372

    අම්මෝ මරු මරු වැලන්ටයින් 🤣🤣🤣🤣🤣 ගලයාගෙ හිනාවයි කරාඹුවයි අන්තිමේට දුවන විදිහයි මරු...😂😂😂😂😂😂😂😂 බොරලුගෙ අති විශේෂ පුවත් කීමත් අය සුපිරි..😂😂😂😂 දෙන්නගෙ acting නියමයි ❤️ අයියලා දෙන්නට සුබ පතනවා...බුදු සරණයි 🌹❤️

  • @kaileydesouza3365
    @kaileydesouza3365 2 ปีที่แล้ว +98

    පට්ට අය්යේ😂😂😂අම්මෝ කරාබුවනෙ වැඩේ😂😂😂 මන් හැමදාම බලනවා ඔයාලගෙ වීඩියෝස්...ඒකල්ල පිස්සියක් වගේ හිනාවෙනවා❤️❤️ආදරෙයී

    • @Kaputalive1238
      @Kaputalive1238 2 ปีที่แล้ว

      AIYE MATA SUB 50 GHALA දෙන්නකු plz

  • @selii2002
    @selii2002 2 ปีที่แล้ว +62

    අම්මෝ මරු🤣🤣මල්සරාගෙ ඔටුන්න ගොඩක් වටිනවා ඇති 😅💝හැමදාම වගේ අපිව හිනස්සනවට ඔයාලට පින් 🙃💝💝💖

    • @Kaputalive1238
      @Kaputalive1238 2 ปีที่แล้ว

      AIYE MATA SUB 50 GHALA දෙන්නකු plz

  • @kaushalyasanduni6558
    @kaushalyasanduni6558 2 ปีที่แล้ว +281

    වම්බටු කරාබුවක් මල්සරාගෙ T 56 😂😂😂 අදත් නියමයි අයියා ❤️ බුදු සරණයි 🙏

  • @vindayamadurangi4260
    @vindayamadurangi4260 2 ปีที่แล้ว +324

    මේක බලන තනිකඩ උන් සෙට් එක කෝ 😂😂😂😂😂

  • @musicart2156
    @musicart2156 2 ปีที่แล้ว +40

    අනේ එහෙම නෑ ආච්චියෙ හරිත 😂😂😂😂😂ආතල් ලෝකයක් ඒකනම්😍😍😍සුභ පතනවා ඩබලටම 😍😍

    • @Kaputalive1238
      @Kaputalive1238 2 ปีที่แล้ว

      AIYE MATA SUB 50 GHALA දෙන්නකු plz

  • @dheniyawaththak.h.m723
    @dheniyawaththak.h.m723 2 ปีที่แล้ว +21

    හිනා යනවා තමයි අනේ ඔයාල රගපාන විදියට . ඒ වගේම තමයි අද කාලේ clz යන පොඩි අයගෙ ඇත්තම කතාව තමයි මේ. 👍

  • @kelum7286
    @kelum7286 2 ปีที่แล้ว +89

    අදත් නියන Video එක අයියේ😂😂කවදමහරි මැරෙන්නෙ මේ Video වලට හිනාවෙලාම තමා😂මරු ඇක්ටින්😂😂😂😂💕💕💕කරාඹුවත් දවසකට ඕනි..................
    😂😂😂😂😂

  • @sumudukumari5419
    @sumudukumari5419 2 ปีที่แล้ว +79

    වීඩියෝ එක දාපු ගමන් මන් ආවෝ 🤣🤣🤣🤣🤣🤣🤣

  • @hirushadeshan4961
    @hirushadeshan4961 2 ปีที่แล้ว +48

    ආතල් කෝටියයි 😂😂😂 අන්තිම ටිකේ දුවපු විදිය ෆට්ට 🤣🤣🤣

  • @rubymanikaandhabi...patiya7553
    @rubymanikaandhabi...patiya7553 2 ปีที่แล้ว +61

    අප්පට සිරි දැන් ඉතින් එලවලු කරාබු තමා කට්ටියට දැන් කැරටි, ලික්ස්, බොංචි, මැ , වගේ එලවලු කරාබු බලතැහැකි.... 😂😂😁😁

  • @DA-gx8zs
    @DA-gx8zs 2 ปีที่แล้ว +50

    අම්මෝ මල්සර තමයි හොදටම කරේ😂😂 වැලන්ටයින් එකට ගහපු හොඳම වීඩියෝ එක🤟😜

    • @learntech7000
      @learntech7000 2 ปีที่แล้ว +2

      ආ එහෙමද......😜......එනවා මෙතන...... ❤

  • @bhuumizz_
    @bhuumizz_ 2 ปีที่แล้ว +14

    අම්මෝ...ඒක නම් මරූ 👌👌👌 පට්ට අනේ...ඉස්සරහට මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය ලැබෙන්නෝනී 😃♥️

  • @pramudithaprssad1652
    @pramudithaprssad1652 2 ปีที่แล้ว +77

    වැලනටයින් දවසේ මක්ක උනත් අපි තනිකඩයෝ උනාට මේ දවස වෙනුවෙන් වීඩියෝ දාලා අපිව සතුටු කරන උම්බ්බලට පින් මා පුතේ...

    • @Kaputalive1238
      @Kaputalive1238 2 ปีที่แล้ว +1

      AIYE MATA SUB 50 GHALA දෙන්නකු plz

    • @madusha7784
      @madusha7784 2 ปีที่แล้ว

      th-cam.com/users/shortsV8L7KkfzO9I?feature=share

  • @sithmichanchala1360
    @sithmichanchala1360 2 ปีที่แล้ว +23

    ගලයගෙ කරාබුවයි, හිනාවයි, අන්තිමට දුවපු විදියයි තමයි මරු 😂😂😂😂😂 බොරලුගෙ අතිවිශේශ පුවත් කීමත් සුපිරි .අම්මෝ වැලන්ටයින් 😂😂😂🤣🤣🤣🤣 දෙන්නගෙම රගපෑම නම් නියමයි . සුබ පතනව අයියල දෙන්නගෙම වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා ❤🥰

    • @Kaputalive1238
      @Kaputalive1238 2 ปีที่แล้ว

      AIYE MATA SUB 50 GHALA දෙන්නකු plz

  • @devakinawodya9167
    @devakinawodya9167 2 ปีที่แล้ว +264

    ගලය හිනා වෙනකොටත් හරිම ෂෝක් අනේ හිනා යනවා 😆😅😉

    • @gihanchamod6253
      @gihanchamod6253 2 ปีที่แล้ว +3

      😂😂😂😂

    • @dilinichandima8958
      @dilinichandima8958 2 ปีที่แล้ว +1

      Ow ane මරු නේද
      🤣🤣🤣🤣🤣👍👍👌

    • @devakinawodya9167
      @devakinawodya9167 2 ปีที่แล้ว

      @@dilinichandima8958 ඔව්🤣

    • @SADUWA262
      @SADUWA262 ปีที่แล้ว

      @@dilinichandima8958 ද

    • @ajithkumara5836
      @ajithkumara5836 ปีที่แล้ว

      🤣😁🤣😁🤣☹

  • @whushi1395
    @whushi1395 2 ปีที่แล้ว +24

    අමෝර් අමෝර් අමතර පංති ගිහින් ඔයා කොරගෙන තියෙන්නෙ අම්මෝ මරු ඒ ටික බොරලුයි ගලපාතයි තමයි හොදටම කලේ😌😁😂❤🌟

  • @hiranshanaka4785
    @hiranshanaka4785 2 ปีที่แล้ว +19

    යේක මරු 😁...එලහ් තනිකඩ සෙට් එකට ජයවේවා ❤️

  • @sajinihimahansi388
    @sajinihimahansi388 2 ปีที่แล้ว +34

    ඔය දෙන්නා නම් ශොයි අයියෙ හොදට හිනා උනා 😁😁😁

  • @Nipun9933
    @Nipun9933 2 ปีที่แล้ว +107

    යේක තමා හොඳට හිනා උනා තමා රොම්බ සන්තෝශමා ♥️♥️♥️👍👍♥️👍👍👍♥️නියමයි සහෝදරයා

    • @editingshan1571
      @editingshan1571 2 ปีที่แล้ว +2

      th-cam.com/video/KF5PQmpTJ3o/w-d-xo.html

    • @varuabesinghe
      @varuabesinghe 2 ปีที่แล้ว +3

      හිත ලඟ හිනැහුනා fan කෙනෙක්

    • @madusha7784
      @madusha7784 2 ปีที่แล้ว

      th-cam.com/users/shortsV8L7KkfzO9I?feature=share

  • @sadeep291
    @sadeep291 2 ปีที่แล้ว +54

    😅😅 අපි තාම සූටි නේ අපිට කොහෙද කෙල්ලො 🤣🤣🤣✌️✌️

  • @Nodsilent
    @Nodsilent 2 ปีที่แล้ว +14

    අම්මො එක වැලටයින් එක බොරලුයි ගලයයි හොඳටම කරේ 💓💓 😂😂😂 මල් සරා ටි පනස් හයක් අරගෙන මොනාද කරන්නේ අමතර පන්ති ගිහින් ඔය කරගෙන තියන්නේ 😂😂

  • @samanthaa4831
    @samanthaa4831 2 ปีที่แล้ว +58

    අපොච්චියේ වම්බටු ගෙඩියට ගිය කල 🤣🤣🤣🤣🤣🤣 අදත් ගොඩක් ලස්සනයි බුදුසරණයි ❤️❤️

  • @buddhimaindushan7201
    @buddhimaindushan7201 2 ปีที่แล้ว +33

    අහරයා මම හිනා වෙලා මැරැනා තමා😁😁😁😁 ආදරෙයි

  • @vishwachaneth6013
    @vishwachaneth6013 2 ปีที่แล้ว +96

    අනේ මට බෑ මං මැරෙනෝ ..කරාබුව වම්බටු ගෙඩියක් 😂😂😂 හැබැයි කරාබුව වටිනෝ මේ දවස් වල 😂😂😂

    • @Kaputalive1238
      @Kaputalive1238 2 ปีที่แล้ว

      AIYE MATA SUB 50 GHALA දෙන්නකු plz

  • @hashinimethmuthu8640
    @hashinimethmuthu8640 2 ปีที่แล้ว +61

    මරු වැලන්ටයින් 🤣😅
    බොරලුගෙ ප්‍රවෘත්ති කීම මරු අවසානෙට දුවන විදිහත් මරු අදත් අපිව හිනැස්සුව බොරලුයි ගලෙයි. දෙන්නටම සුබ පැතුම් ❤️

  • @dinu..5398
    @dinu..5398 2 ปีที่แล้ว +10

    අම්බෝ දුවන එක 🤣🤣🤣 ඒක දෙපාරක් තුන් පාරක් බැලුවා.. 😂💔 මරු අනේ ඔයාලගෙ වීඩීයෝ නම් ❤️‍🔥

    • @dinu..5398
      @dinu..5398 2 ปีที่แล้ว

      @@boraluigalayaiofficial 😍❤️ oyalage vedio lagadi set unee okkoma wage baluwa niyamai oya denna thaks apiwa hinassannawata mehema...😁🤗

  • @tharu5285
    @tharu5285 2 ปีที่แล้ว +266

    තාත්තා: දැං කීයද ගාන...
    දුව: පැයකට දෙදාහක්ද කොහෙද....
    උගේ අප්පගෙ පන්තියක්නේ යකෝ ඒක.😂😂 අදත් මරු අයියේ..😂❤️❤️

    • @Kaputalive1238
      @Kaputalive1238 2 ปีที่แล้ว +2

      AIYE MATA SUB 50 GHALA දෙන්නකු plz

    • @manushachathuranga1969
      @manushachathuranga1969 2 ปีที่แล้ว +1

      @@Kaputalive1238 tho sub. Higanna methanath awilla higa kanawada? Neddakin palako yanna.

    • @Kaputalive1238
      @Kaputalive1238 2 ปีที่แล้ว +1

      @@manushachathuranga1969 me hukannao ammta huko ganna epa ponya tota kiwwe nane hukanna

    • @manushachathuranga1969
      @manushachathuranga1969 2 ปีที่แล้ว +1

      @@Kaputalive1238 pala pala pare payar gahana ponna pakaya. Hipatu hukana huttige putha. Ubala thama wadapu ammatama hu*** eun becige putha.

    • @manushachathuranga1969
      @manushachathuranga1969 2 ปีที่แล้ว +1

      @@Kaputalive1238 thowa sub karapu 49 th mole puke tiyena un. Gon wesige putha.

  • @joni8538
    @joni8538 2 ปีที่แล้ว +25

    අදත් කරාබුව මරු 👌

  • @thamindaprasad7836
    @thamindaprasad7836 2 ปีที่แล้ว +15

    මරු හිනා වෙලා බඩත් රිදෙනවා 👍👍👍👍

  • @upulkumara4336
    @upulkumara4336 2 ปีที่แล้ว +6

    අම්මෝ ඒක සුපිරියි.. 👍❤️❤️විශේෂ පුවත් තමයි හොඳටම කරේ..😂😂💔

  • @hashilakshika3307
    @hashilakshika3307 2 ปีที่แล้ว +11

    වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ අයියේ.. නියමයි හොදේ මේ වීඩියෝ එක.. සින්දුවනම් කියලා වැඩක් නෑ පට්ට ලස්සනයි අයියේ.. 🥰❤️❤️❤️

  • @kawushalya846
    @kawushalya846 2 ปีที่แล้ว +35

    කෙල්ලට අදින්නෙම ගලයම තමා අසයි බොරලුත් ඇදිනව බලන්න

  • @LionBrandSL
    @LionBrandSL 2 ปีที่แล้ว +5

    මරු මරු ඉතින් ආයෙ කියන්න දෙයක්‍යැ හැම වීඩියෝ එකක්ම සුපිරියක් තමා 😅😍එල එල ජය වේවා බුදු සරණයි 😀

  • @Di_Sewmini
    @Di_Sewmini 2 ปีที่แล้ว +8

    Words have nothing to describe both of your acting...It's awesome and superrrrrr👌👌👌 ගලයා's acting skill of last part is really wanna be appreciate. Keep going & Good luck😍❤❤

  • @vindayamadurangi4260
    @vindayamadurangi4260 2 ปีที่แล้ว +39

    ජනාධිපතිතුමනි වැලන්ටයින් දවස අහෝසි කර 💣💥වහාම ඇදිරිනීතිය පනවනු 💔💔

  • @Travelingworlds153
    @Travelingworlds153 2 ปีที่แล้ว +41

    වම්බටු ගෙඩියම ඇති බ්න් දෙදහක්ම 🤣🤣

  • @ddananjana3715
    @ddananjana3715 2 ปีที่แล้ว +55

    හොඳම කෑල්ල " මල්සරා ඔය දුන්න දීපන් යකෝ රොබින් හුඩ්ට " 😂🤣

  • @hashaniimasha8549
    @hashaniimasha8549 2 ปีที่แล้ว +12

    වැලන්ටයින් දවසේ p6 පේපර් එක ලියපු අපි තනිකඩයන්ටත් අන්තයි🤦😁
    Video එකේ හැම කොටසක්ම හිනා යන විදිහට හැදුවේ කොහොමද කියලා හිතාගන්නවත් බෑ 👌👌👌 ඒ තරම්ම මරු 👌👌

  • @pragathiyouthclub6097
    @pragathiyouthclub6097 2 ปีที่แล้ว +37

    ඒක පට්ට...👍👑❤

  • @vijanivijani7453
    @vijanivijani7453 2 ปีที่แล้ว +4

    පුතේ ඔය දෙන්නගේ හැම වීඩියෝ එකක් ම අපේ මුළු පවුලම බලනවා.ඕගොල්ලො අපට දෙන සතුට නිමක් නැති පිනක්. අර සුදු පුතාගේ හිනාවට තමයි අපි ගොඩක් ආස. අනිත් පුතාගේ නක්කල් හිනාව ටත් ආසයි. අපි ඉන්නේ එඬේරමුල්ලේ.. ඔය දෙන්නට ගොඩක් ස්තුතියි.❤️

  • @Kadibi1234
    @Kadibi1234 2 ปีที่แล้ว +6

    😍😍😍ඔයාල දෙන්නට මෙවැනි තවත් ලස්සන වීඩියෝ ඉදිරියට කරන්න ලැබේවා. මෙවැනි නිර්මාණශීලි නිර්මාණ ලoකාවම සතුටින් වැළඳ ගන්නවා සත්තයි. 🙏🙏🙏තෙරුවන් සරණයි ! 👍👍👍👍👍👍✨️🌟🌟🌟🌟

  • @every77
    @every77 2 ปีที่แล้ว +71

    ඔක්කෝටම වඩා ගලයගේ හිනාව තමා හොදටම කරේ😅😅😁😁

    • @Kaputalive1238
      @Kaputalive1238 2 ปีที่แล้ว +1

      AIYE MATA SUB 50 GHALA දෙන්නකු plz

  • @dhanushikadilrukshi1304
    @dhanushikadilrukshi1304 2 ปีที่แล้ว +8

    අද නම් සුපිරියි ❤️❤️👍👍👌😄😀😀

  • @janumindi
    @janumindi 2 ปีที่แล้ว +28

    දුවපු හැටි, ඒ සාය😂😂😂

  • @BuMi.1402.
    @BuMi.1402. 2 ปีที่แล้ว +30

    පෙබරවාරි 14 මගෙ උපන්දිනේ 😁🙂❤️

    • @user-td8cv5vx7g
      @user-td8cv5vx7g 5 หลายเดือนก่อน +1

      පට්ට ❤😊 දැන් වයස කීයද

    • @BuMi.1402.
      @BuMi.1402. 4 หลายเดือนก่อน +1

      @@user-td8cv5vx7g 18

  • @sljoker6799
    @sljoker6799 2 ปีที่แล้ว +7

    අම්මෝහ් දැනට තියෙන සුපිරිම වීඩියෝ එක තමාහ් මේක ❤️❤️❤️😂😂

  • @Travelingworlds153
    @Travelingworlds153 2 ปีที่แล้ว +48

    Valentine කියන්නේ අදරේ කරන අය වෙනුවෙන් තියේන ලස්සන දවසක් ඒත් අපේ උන්ට ඒකේ අතල් ගන්නේ room වල අනේ ම්න්දා බ්න් අපේ සිංහලයට ගිය කලක්

    • @TSphoneshop
      @TSphoneshop 2 ปีที่แล้ว +1

      Aniwaryenama ♥💨...

  • @busdjofficial9985
    @busdjofficial9985 2 ปีที่แล้ว +9

    Ekanam super kollane😍🤟

  • @rinushawanigabadu3870
    @rinushawanigabadu3870 2 ปีที่แล้ว +5

    හම්මෝ මැරෙන්න හිනා උනා එලම තමා.🇱🇰🤘🇱🇰🇱🇰

  • @umanshamadhushani5063
    @umanshamadhushani5063 2 ปีที่แล้ว +4

    අඩේ මරු ... 😂👀💖හැමදාම ආසවෙන් බලන්නෙ ඔයාලගෙ videos 🔥 ♥️✨

  • @movietv9398
    @movietv9398 2 ปีที่แล้ว +5

    සුපිරියක් අයියා මරු අපි හැමදාම ඉන්නවා

  • @gamagegamage2211
    @gamagegamage2211 2 ปีที่แล้ว +11

    mamat hamadama balanawa😁

  • @sethulidahamya2840
    @sethulidahamya2840 2 ปีที่แล้ว +3

    අම්මෝ ඒක මරු😂😉 ඔය දෙන්න සුපිරියට ඇක්ට් කරනවා.😂 😍❤️Good job..😝❤️😍

  • @preethilogi2870
    @preethilogi2870 2 ปีที่แล้ว +22

    අයියා ගේ හිනාව නම් පට්ට..... ❤️❤️😍😍😍😍❤

  • @gamingsl5593
    @gamingsl5593 2 ปีที่แล้ว +6

    Boraluy Galey youtube channel eka thamai supiriyatama kale

  • @gamingsl5593
    @gamingsl5593 2 ปีที่แล้ว +5

    Supiri video ekak wage

  • @pdcreations7242
    @pdcreations7242 2 ปีที่แล้ว +3

    මාත් අද තමයි ගලයයි බොරලුයි channel එකට සෙට් වුණේ. වීඩියෝ series එකම එකදිගට බැලුවා.
    මේ වීඩියෝ එකත් නියමයි...
    ආදරෙයි එකෙන්ම 💯
    "Happy Valentine ❤"
    - මීට එක්සත් තනිකඩයන්ගේ සංගමය-

  • @gamingsasa6889
    @gamingsasa6889 2 ปีที่แล้ว

    Lassana wadak thawa thawa video aluthma ewaaa danna dennatama budu saranai hamadama parissamin inna good luck❤️❤️❤️❤️😍😍😍😍👍👍👍👍

  • @nethushapramodh1702
    @nethushapramodh1702 2 ปีที่แล้ว +53

    සුපිරුයක් වම්ගේ මේක නම් 💔😂🔥😘

  • @sllionheart3855
    @sllionheart3855 2 ปีที่แล้ว +6

    Supper machan😍❤️🤗

  • @samanthapkumara3632
    @samanthapkumara3632 2 ปีที่แล้ว

    Wade niyamai.සුපිරි ...e unata dan vedio eka tawa tikak තාත්වික karanna...me wage vedio ekakata act karanna tawa ekkenek dennek gattath awulak na ara lakai sikai wage...පසුබිම කතාවta අදාල විදියටma set karanna balanna..oya dennata ජයවේවා සුපිරි

  • @pubudusomarathna8013
    @pubudusomarathna8013 2 ปีที่แล้ว +1

    Superb Brothers... pattama video ekak...
    Kohomada ane mehema karanne..patta patta...
    Good luck!!!!

  • @osandaediting8521
    @osandaediting8521 2 ปีที่แล้ว +9

    ඔයාලට හොද ගමනක් යන්න හදවතින්ම සුබ පතනව

  • @rash_vlogs.1022
    @rash_vlogs.1022 2 ปีที่แล้ว +14

    ගැම්මක් තමා... කෙලීට බබා තමා හම්බ වෙනවා😂😂😂 දුන සදුන් වගේ... පුතා නිමල් වගේ දෙයිද දන්නෙ නෑ😂😂😂😂😂

  • @dammikagunathilake6309
    @dammikagunathilake6309 2 ปีที่แล้ว +6

    Adoo ආදරෙයි ඇහ් හිනා වෙලා මැරෙනවා ඔයාලා දෙන්න හින්දා❤️😂පට්ට අදත්

  • @harshanirajapaksha1384
    @harshanirajapaksha1384 2 ปีที่แล้ว +1

    ලස්සනයි අයියෙ ගොඩක් වාව් 🙂🙂🙂🙂🙂🙂🙂💝💝💝💝 අපි ආසයි මරු

  • @sameeandsadee9381
    @sameeandsadee9381 2 ปีที่แล้ว +10

    අයියා සුපිරි හොදෙ...🤣🤣🤣❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mpkumara3055
    @mpkumara3055 2 ปีที่แล้ว +3

    හිනාවෙන් කියන්ඩ තිබ්බ හැමදේම අයියලා කිව්වා.🙏 මේ දේවල් විශේෂයන් කෙල්ලන්ට වැදගත් වෙනවා. 👆ලස්සන වැඩක් අයියලාට බුදු saranai🙏

  • @osandaediting8521
    @osandaediting8521 2 ปีที่แล้ว +1

    Ammoooo super ayiye 😝😝😝😝😝🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘

  • @sewuwandisamaraweera3171
    @sewuwandisamaraweera3171 2 ปีที่แล้ว +1

    😁😁 හරිම ශෝක් . .ආසාවෙන් බලනවා ..ගල් බොරලු . ඔයාලට ජය...

  • @Dotsac6978
    @Dotsac6978 2 ปีที่แล้ว +15

    හිනා කාල මැරෙනවා😂😂😂

  • @prabhathnishantha2123
    @prabhathnishantha2123 2 ปีที่แล้ว +6

    අම්මෝ යේක අයියේ අදත් පට්ටයි අයියේ 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍බුදු සරණයි

  • @srimusic559
    @srimusic559 2 ปีที่แล้ว +2

    උබලා මරු බන් ඇත්තටම කියන්නෙ හොදේ ආදරෙයි ❤️❤️❤️❤️❤️ නවත්තන්ඩ එපා දිගටම video ඕනි

  • @rashminawodya5812
    @rashminawodya5812 2 ปีที่แล้ว +3

    සුපිරියි අයියා විඩියෝව very very nice👌👌👌👌😍😭😊

  • @user-zp2mw9yi9r
    @user-zp2mw9yi9r 2 ปีที่แล้ว +58

    ඔටුන්න 9000යි 😂😂

  • @BabyBaby-tn6bq
    @BabyBaby-tn6bq 2 ปีที่แล้ว +3

    Man baluwa supiri aiye ❤️😘🤣

  • @sanudathewmith1949
    @sanudathewmith1949 2 ปีที่แล้ว +6

    ප්‍රේමතිලක අයියාහ් ගාන එක පට්ට😂😂😂😂

  • @sudarshideepa6726
    @sudarshideepa6726 3 หลายเดือนก่อน

    ආදර්ශමත් කතාවක් . ලස්සනයි මෙක බලලවත් ලමයි හැදෙයි

  • @vinolipathiraja5
    @vinolipathiraja5 2 ปีที่แล้ว +15

    ඒක මරු සගෝ😂❤

  • @yusarachamidul540
    @yusarachamidul540 2 ปีที่แล้ว +31

    මම හිතන්නෙ එයාල තාම නිදි ඇති🤭

  • @Dream_Land20
    @Dream_Land20 2 ปีที่แล้ว +5

    යේක නන් මරු ඇ ..... හිනා කාලා මැරෙනවා 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @dilhanirupika9136
    @dilhanirupika9136 2 ปีที่แล้ว

    Adoooo maru ban patta adarai dennatama 😂😂😂thawa video ona💪💪💪💪💪

  • @sandalitharushika7069
    @sandalitharushika7069 2 ปีที่แล้ว +7

    අම්මෝ ඒකහ් 😂😂 ගලයගෙ ගෑනු ඇක්ටින් ඔච්චර හොඳට ගෑනු කෙනෙකුටවත් කරන්න බැරුව ඇති 😃😃

  • @praveenadilshani8961
    @praveenadilshani8961 2 ปีที่แล้ว +6

    අමතර පන්ති ගිහිම් ඔය කොරගෙන තියෙන්නේ 😂😂 "අනෙහ් එහෙම නෑ හරිද ආච්චී"

  • @thakshilawasana8199
    @thakshilawasana8199 2 ปีที่แล้ว

    Adath supiriyak thamai ithin. good luck dennatama 👍👍👍😊

  • @navodyadewmini7301
    @navodyadewmini7301 2 ปีที่แล้ว +1

    Niyamai aiye aluth video ekak enakan balan hitiye thank you aiya 😂😂😂🥰🥰🥰😁😁

  • @yusarachamidul540
    @yusarachamidul540 2 ปีที่แล้ว +23

    තව විනාඩියයි😁😁

    • @yusarachamidul540
      @yusarachamidul540 2 ปีที่แล้ว +1

      @@boraluigalayaiofficial 🤭🤭🤭😍😍😍😁😁😁👍👍👍😘😘😘

  • @dilinimethuli872
    @dilinimethuli872 2 ปีที่แล้ว +6

    කරාබු ජෝඩු දැන් කීයක් විතර තියෙනවද අයියට 😄😄 මරු මරු අදත් 👍

  • @chamudikasathsarani6499
    @chamudikasathsarani6499 2 ปีที่แล้ว +2

    අප්පේ 😂😂😂😂😂 නියමයි විඩියෝ එක මේ විඩියෝ එකෙන් ගොඩක් දේවල් ගන්න පුලුවන් අපිට ❤️❤️❤️♥️♥️♥️💔

  • @kithumilasakya3859
    @kithumilasakya3859 2 ปีที่แล้ว

    Maru maru thava video one hode idiriyata karana vadakatauthu siyalla sarthaka venna kiyala hadavathinma suba pathanava

  • @nilukapriyadarshani3423
    @nilukapriyadarshani3423 2 ปีที่แล้ว +6

    මරු ඈ...

  • @nethminahettige8872
    @nethminahettige8872 2 ปีที่แล้ว +8

    එහා පැත්තෙ තීන බයික් එක පහර 😻☝️

  • @rukmanbandaraweebadde7674
    @rukmanbandaraweebadde7674 2 ปีที่แล้ว +2

    රොම්බ නල්ල video, brothers....👍👍👍👍👍👍
    පෙබරවාරි 14 වෙනිදා ඇදිරි නීති දාන එකනම් මරේ මරු ආ..🤣🤣🤣🤣

  • @user-jo7ew5kb2c
    @user-jo7ew5kb2c 3 หลายเดือนก่อน +1

    ❤🎉😅😊එකනම් මරු