කුරක්කන් ගැන තිත්ත ඇත්ත | Finger Millet By Nutritionist Hiroshan Jayaranga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ส.ค. 2023
  • 🔔NuTri InFo Official Website එකට පිවිසෙන්න - www.nutriinfosl.com
    🔔 Contact NuTri InFo Assistance Team (Hotline) : 071 8 620 620
    🔔Whatsapp - +947600 50 620
    References
    1.www.ncbi.nlm.nih.gov/pmc/arti...
    2.pubmed.ncbi.nlm.nih.gov/29978...
    3.pubmed.ncbi.nlm.nih.gov/15655...
    4.fdc.nal.usda.gov/fdc-app.html...
    5.fdc.nal.usda.gov/fdc-app.html...
    6.pubmed.ncbi.nlm.nih.gov/31353...
    7.pubmed.ncbi.nlm.nih.gov/26566...
    8.www.jsirjournal.com/Vol5_Issue...
    9.pubmed.ncbi.nlm.nih.gov/19301...
    10.www.ncbi.nlm.nih.gov/pmc/arti...
    11.www.ncbi.nlm.nih.gov/pmc/arti...
    12.www.ncbi.nlm.nih.gov/pmc/arti...
    13.www.ncbi.nlm.nih.gov/pmc/arti...
    14.pubmed.ncbi.nlm.nih.gov/30724...
    15.pubmed.ncbi.nlm.nih.gov/20465...
    16.pubmed.ncbi.nlm.nih.gov/30235...
    17.pubmed.ncbi.nlm.nih.gov/28213...
    18.pubmed.ncbi.nlm.nih.gov/29677...
    19.pubmed.ncbi.nlm.nih.gov/28361...
    20.pubmed.ncbi.nlm.nih.gov/30326...
    21.www.ncbi.nlm.nih.gov/pmc/arti...
    22.pubmed.ncbi.nlm.nih.gov/20534...
    23.pubmed.ncbi.nlm.nih.gov/19202...
    24.www.ncbi.nlm.nih.gov/pmc/arti...

ความคิดเห็น • 174

  • @jeewaka59
    @jeewaka59 10 หลายเดือนก่อน +59

    මට මතක විදියට 1985 හෝ 87 වකවානුවේ ලෝක ආහාර සංවිධානය සංවිධානය කරතිබූ හොඳ ම සහ ගුනදායකම ආහාරය තේරීමේ තරඟයක් තිබ්බා .ඉන් බොහෝ රටවල් පරදා අපේ රටින් සහභාගිවූ තරඟකරු පලවන ස්ථානය දිනාගත්තා...ඔහු හදා තිබුනේ කුරක්කන්වලින් හදන ලද බිස්කට් එකක් . දියුනුයි කියන එකද රටකටවත් එහි අන්තර්ගත පෝෂ ගුනයේ අහලකටවත් ඒමට නොහැකි විය .
    එය එසේ වුවත් අපේ රටේ බලධාරීන් ඔහුගෙන් වැඩ ගත්තේ නෑ පසුව ඔහුට රට අතහැර බංගලාදේශයේ ලොකු රැකියාවකට ගියා එහිදී ඔහු විසින් තමයි මුල්වරට අධික වර්ෂාපතනය ඇති පලාත්වලට ගැලපෙන වී වර්ගය සොයා ගත්තේ.
    මම කුරක්කන් වල ඇති මේ අධි පෝෂගුණික තත්වය දැනගත් දා සිට පාම්පිටි කෑම අතහැරියා. එදා සිට අද දක්වා කුරක්කන් වලින් සෑදු කෑම හෝ රතුකැකුළු සහල්පිටිවලින් සාදනලද දේපමණයි ආහාරයට ගන්නේ.
    උදේට කුරක්කන් පිටි තේහැඳි තුනක් හොඳින් නැටවු උනුවතුර දමා ලුනු ස්වල්පයක් එකතුකර බොන්න. එය දිය කර ගැනීමේදී පලමුව උණුවතුර ස්වල්පයක් දමා හොඳින් කලවම් කරගන්න.මට දැන් අවුරුදු 51 යි. මම කවදාවත් පිටිකිරි හෝ ක්ෂණික ආහාර හෝ කෘතීම රසකාරක අඩංගු ආහාර නොගනිමි. ඒ නිසා මට දැනටත් කිසුදු ලෙඩක් නැත. ඔබත් නිරෝගී වීමට නම් අනුගමනය කරන්න මේ පිලිවෙත්.
    1) උදේපාන්දරින් 4 හෝ 4.30 ට අවදිවීම.
    2) අවදිවූ විගසම පිරිසිඳු වතුර ලීටරයක් බීම
    3) විනාඩි 45 ක් යනතුරු කිසිවක් නොගැනීම
    4) විනාඩි 45 ක් භාවනා කිරීම
    5) ප්‍රධාන ආහාර වේල් 3 ට අමතරව කිසිවක්ම නොගැනීම( මෙම ක්‍රමය මා අනුගමනය නොකරන ලදී) ඊට හේතුව හි 1998 සිට උදේ දවල් පමණක් ආහාර ගත් අතර එය 2001 දී එක් වේලකට සීමා විය එය අවුරුදු 13 ක්ම අඛණ්ඩව අනුගමනය කරන ලද අතර 2015 වේ සිට උදේ දවල් පමණක් ආහාර ගත් අතර එය අද දක්වාම කිසිම ආකාරයකින් වෙනස් නොවීය.)... කය වෙහෙසා වැඩ කරන ඔබ ඔබගේ ශරීර සෞඛ්‍ය රැකෙන සේ එය හදාගතයුතුව ඇත.
    6) ගෙදර සෑදු ආහාර පමණක්ම ආහාරයට ගැනීම
    7) කෘතීම රස කාරක අඩංගු කිසිවක් ආහාර සඳහා නොගැනීම
    තේ වෙනුවට මද පවනේ වියලාගත් බෙහෙත් ද්‍රව්‍ය බීම ( රණවරා,ඉරමුසු,බෙලිමල්, බැබිල,ගුරුබැබිල,උඳුපියලිය, ලුණුවිල,පාවට්ටා, ඉකිරිය, බෙලිකටු, ආදී තවත් බොහෝ දෑ ඇත) මේ සියල්ල ස්වභාවිකව වැඩුන දේ පමණි.
    තමන්ගේ ශරීරික මානසික සුවය තමන් ලඟමයි තියෙන්නේ. එම තත්වය තමන්ට අවබෝධ නොවන තුරු කායික මානසික සුවයක් ලබාගත නොහැක.මාගේ ශාරීරික සුවයත් සහ මානසික සුවය සඳහා බුදුරජාණන් වහන්සේගේ ධර්මය බොහෝ උපකාර විය. බුදුරජාණන් වහන්සේ ගිහි පැවිදි දෙපාර්ශවයටම මෙලොව දියුණුව පරලොව දියුණුව ශාන්ත නිවන පිණිසත් කායික මානසික නීරෝගී භාවය ගැනත් පැහැදිලිව දේශනා කර ඇත.
    ඒවා පිළි නොපැදීම නිසා අප සමාජයේ බහුතරයගේ මානසික ආතතීන් වැඩිවීමටත් ගොදරදොරේ අඬදබර වැඩිවීමටත් ශාරීරික වශයෙන් රෝගීන් බවට පත්වීමත් ආර්ථික අපහසුතාවයන් ගෙන් නිතර පෙලීමත් ඉවහල් වී ඇතිබව අපට වැටහේ. ඒ මක්නිසාද යත්, බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිපැදීමෙන් ඒ කිසිදු පීඩාවට මා පත් නොවූ බැවින් ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දැන දැක ඔබ සැමගේ යහපත උදෙසා මෙසේ සටහන් තබනලදී.......
    අපේ වටිනා දේ නවීන පරපුර ගර්හා කරමින් ඉවත් දමා ඇත. කිසිදු යහපතක් නොමැති බොහෝ දේ විභාගයකින් තොරව දෝතබදා පිළිගන්නා බැවින් කරදර පීඩා බහුලීතාවයෙන් බහුතරය ආතුරවී ඇත.
    වරද කාගෙද?.....

    • @kanthisamarasinghe8440
      @kanthisamarasinghe8440 10 หลายเดือนก่อน +1

      ❤❤❤

    • @priyandinie6355
      @priyandinie6355 9 หลายเดือนก่อน +1

      Yes it is, absolutely true ඔබට ස්තූතියි සහෝ......❤👍

    • @sandyakumarikumari9400
      @sandyakumarikumari9400 7 หลายเดือนก่อน +2

      ඇත්තටම මෙයයිි සත්‍යය ...එත් මිනිස්සු බඩජාරි වෙලා...අගලක් පහලට යවා ගන්න මොනතරම් රයස හොයනවද....මිනිස්සු ව්හින් ලෙඩ වෙන්නේ....

    • @user-us4mp4gl5k
      @user-us4mp4gl5k หลายเดือนก่อน

      Oba thumaata deergaau labeewaa

    • @nirashasaro1550
      @nirashasaro1550 หลายเดือนก่อน

      ❤❤❤

  • @vishwanan4254
    @vishwanan4254 2 หลายเดือนก่อน +6

    කවුරු මොනව කිවත් ආදි කාලෙ මිනිස්සු කාවෙ කුරක්කන් අවුරූ 100 පනලා ලෙඩක් නතුව හිටියා. ආසියානු මිනිස්සු ජිවත් වුනා කිසිම ලෙඩක් නතිව.

  • @peraraperara639
    @peraraperara639 10 หลายเดือนก่อน +6

    ඉතාමත් වැදගත් තොරතුරු ලබා දුන්නට ඔබ තුමාට බොහෝම ස්තුති පින් තෙරුවන් සරණයි දෙවි පිහිටයි Dr.

  • @nandaliyanage2053
    @nandaliyanage2053 10 หลายเดือนก่อน +4

    බොහෝම ස්තූතියි ඔබ තුමාට .තෙරුවන් සරණයි .

  • @user-mb5qv4ws6w
    @user-mb5qv4ws6w 10 หลายเดือนก่อน +4

    😅ඩොක්ටර් ඔබ හොඳට කරුණු කාරණා දැනුවත් කරනවා ඔබේ වීඩියෝස් අපි හැමදාම බලනවා .ඔබට ගොඩාක් පින් සිද්ධ වෙනවා

  • @neetagamage1820
    @neetagamage1820 10 หลายเดือนก่อน +2

    Thank you doctor. It was a great explanation. I determined a lot about Ragi flour. God bless you
    .

  • @nilminikumari1502
    @nilminikumari1502 10 หลายเดือนก่อน +3

    බොහෝම ස්තුතියි ඩොක්ටර් දැනුවත් කලාට බුදු සරනයි

  • @zareenadeane3238
    @zareenadeane3238 9 หลายเดือนก่อน +1

    Appreciate your explanation, thank you very much

  • @missdasialexander2096
    @missdasialexander2096 10 หลายเดือนก่อน +2

    Thank you so much doctor explain ing the nutritional vaiue of finger millot

  • @ruvinirandima9378
    @ruvinirandima9378 10 หลายเดือนก่อน +3

    Godak watina video akak.thank you sir.

  • @dammikadamayanthi4651
    @dammikadamayanthi4651 10 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි ඔබ තුමාට 🙏

  • @chandra5654
    @chandra5654 10 หลายเดือนก่อน +1

    ස්තුතියි දැනුවත්කලාට.

  • @chandrikajayawardene3831
    @chandrikajayawardene3831 10 หลายเดือนก่อน +3

    Very important notice. Thank you doctor

  • @damayanthimanikya8396
    @damayanthimanikya8396 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඔබ තුමාට අපිව දැනුවත් කරාට

  • @user-wm3fz7bw9r
    @user-wm3fz7bw9r 9 หลายเดือนก่อน +1

    Thank you so much. It was so useful.

  • @mallikakotte-kv6xh
    @mallikakotte-kv6xh 10 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි ඔබතුමාට බුදුසරණයි ❤️❤️

  • @melaniekotalawala5827
    @melaniekotalawala5827 10 หลายเดือนก่อน +1

    Thanks so much.
    Many merit for you.

  • @calistafernando1713
    @calistafernando1713 10 หลายเดือนก่อน +2

    ඉතාම වටිනා ප්‍රකාශ ය ක් කුක්කන් වල තිබෙන වටිනා කම ගැන දැනුනත් කිරීම ස්තූතියි

    • @maliniitaly8860
      @maliniitaly8860 6 หลายเดือนก่อน +1

      කුක්කන් නෙවෙයි කුරක්කන්

  • @user-dg6dk7my9k
    @user-dg6dk7my9k 10 หลายเดือนก่อน +12

    තෙරුවන් සරණයි.. සියළුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @user-sp5qm1uq2r
    @user-sp5qm1uq2r 10 หลายเดือนก่อน +1

    Thenk you sir awrudu 40 uda ayata ganna ona vetamin saha kanna hoda ahara gena denuwat karanna thenks

  • @pushpagamage3482
    @pushpagamage3482 10 หลายเดือนก่อน +3

    ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏

  • @madudesilva7524
    @madudesilva7524 10 หลายเดือนก่อน +2

    Thank you so much .💐🙏

  • @dulanidarsha853
    @dulanidarsha853 10 หลายเดือนก่อน +3

    Doctor oyata godak pin,man illuwa කුරක්කන් vedio aka ada dala,thank you doctor

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 10 หลายเดือนก่อน +10

    නිදුක් නීරෝගී සුවය සහ දීර්ගායුශ ලැබේවා පුතෙ .කිසිම තේරුමක් නොමැතිව කෑම කන අපිව දැනුවත් කලාට බොහොම පිං 👍🌟💖

  • @leelagunasekara1554
    @leelagunasekara1554 10 หลายเดือนก่อน +2

    Dr pl introduce about sauerkraut, pineapple viniger (same apple cider vinegar) benifits and how to make it.Thank you .

  • @priyaniuduwaka7003
    @priyaniuduwaka7003 10 หลายเดือนก่อน +3

    Thank you doctor god bless you 🙏

  • @sureshsippy4113
    @sureshsippy4113 10 หลายเดือนก่อน +1

    godak isthuthi theruwansaranai obathumata

  • @santhajayakody4505
    @santhajayakody4505 10 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි ඩොක්ටර් ❤

  • @rohinijayasundara7881
    @rohinijayasundara7881 10 หลายเดือนก่อน +2

    ගොඩක් තොරතුරු දැනගන්න ලැබුනා . ගොඩක් ස්තුතිය ඔබතුමාට..

  • @rasikaabeygunawardena585
    @rasikaabeygunawardena585 10 หลายเดือนก่อน +6

    තයිරොයිඩ් ප්‍රශ්න තියන අයට කුරක්කන් කෑම අගුනද? එසේ නැත්නම් සකස් කරන පිලිවල කියලා අදහස් කරන්නේ , කොහොමද අපි පිළියෙල කරගත යුත්තේ. කරුණාකරලා doctor පැහැදිලි කිරිමක් කරන්න පුලුවන්ද ?

  • @champajayaweera5807
    @champajayaweera5807 10 หลายเดือนก่อน +1

    Danuwath Una godak kurakkangana thank you doctor.

  • @vitharanachami4001
    @vitharanachami4001 10 หลายเดือนก่อน +1

    Thank you 💐

  • @dilaniarawgoda70
    @dilaniarawgoda70 10 หลายเดือนก่อน +3

    Thank you so much for your advice Doctor ❤🇮🇹

  • @dulanidarsha853
    @dulanidarsha853 10 หลายเดือนก่อน +3

    Doctor semolina gana vedio akak karana,suger ayata hodai da nada

  • @srimaleerajapaksha3177
    @srimaleerajapaksha3177 10 หลายเดือนก่อน +1

    Thank you 🙏

  • @user-wu8gs3kt6i
    @user-wu8gs3kt6i 10 หลายเดือนก่อน +2

    ස්තුතියි ඔබ‍ට 💞

  • @subashinisamarakoneh512
    @subashinisamarakoneh512 10 หลายเดือนก่อน +2

    Dr.hormone unbalance weema pilibada danuwath karanna.a sadaha treetment.foods monada kiyalath kiyanna

  • @nilugunawr-ls2co
    @nilugunawr-ls2co 10 หลายเดือนก่อน +1

    Thanks Dr

  • @electircandflexyandtaimfor6965
    @electircandflexyandtaimfor6965 10 หลายเดือนก่อน +1

    Bohoma sthutiy obathumata theruwan saranai

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix 10 หลายเดือนก่อน +20

    ඉස්තුතියි ඔබතුමා ට දැනුව න්කරට බුදු සරනයි

    • @chandramalkanthi2892
      @chandramalkanthi2892 10 หลายเดือนก่อน +2

      Lassana i puthe adarei parissamin enna budusaranai pin

    • @erindslive818
      @erindslive818 10 หลายเดือนก่อน

      Thank go dblessy you

    • @apesiphala
      @apesiphala 10 หลายเดือนก่อน

      .......................😊....................................

    • @unicoh8717
      @unicoh8717 10 หลายเดือนก่อน

      P

  • @user-bs1yn1fm1u
    @user-bs1yn1fm1u 10 หลายเดือนก่อน +1

    Thank you

  • @ruhanifonseka2054
    @ruhanifonseka2054 10 หลายเดือนก่อน +1

    Thank you ❤️

  • @vinitiyafernando
    @vinitiyafernando 10 หลายเดือนก่อน +2

    ❤ගොඩාක් ඉස්තුතියි දැනුවත් කලාට

  • @renukasadamali7506
    @renukasadamali7506 10 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබට බුදුසරණය් 🙏🙏

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 10 หลายเดือนก่อน +1

    Thank you doctor .

  • @dilshannanayakkara75
    @dilshannanayakkara75 10 หลายเดือนก่อน +1

    Well done doc 👍

  • @user-hd3nc6ye4p
    @user-hd3nc6ye4p 10 หลายเดือนก่อน +1

    Thanks .

  • @nandasirilankapurage
    @nandasirilankapurage 10 หลายเดือนก่อน +3

    බොහොම ස්තුතියි ඔබ තුමාට මාව දැනුවත් කිරීමට ❤

  • @delhanims4923
    @delhanims4923 10 หลายเดือนก่อน +1

    Thank you sir

  • @user-jf5mv7vo4w
    @user-jf5mv7vo4w 10 หลายเดือนก่อน +1

    Thank u ❤

  • @chambamamel319
    @chambamamel319 10 หลายเดือนก่อน +1

    Thank you doctor

  • @kwtkwwt5203
    @kwtkwwt5203 10 หลายเดือนก่อน +1

    Thank you docta

  • @zuhurapakeer8920
    @zuhurapakeer8920 หลายเดือนก่อน

    I have gone through a total thyroidectomy due to papillary carcinoma. I’m having major issues not being able to reduce my weight.
    What kind of advice would you give for people like me?
    Thanks in advance for your advice.

  • @MadhuGamage-nn2cj
    @MadhuGamage-nn2cj 10 หลายเดือนก่อน +1

    Thankyou doctor

  • @chandaniperera9673
    @chandaniperera9673 10 หลายเดือนก่อน

    Thank you doctor 🙏

  • @dheepikadheepika3488
    @dheepikadheepika3488 10 หลายเดือนก่อน +2

    Theruwan saranin niduk nirogi deergau suwayama labewa oba thumata ❤️💪🌹🙏🙏🙏🙏

  • @pradeepduminda724
    @pradeepduminda724 10 หลายเดือนก่อน +1

    Low carb diet ekedi kurakkan ganna barida

  • @chamiladilrukshi5506
    @chamiladilrukshi5506 10 หลายเดือนก่อน +3

    වටිනා අදහස් ටිකක් ලබාදුන් ඔබතුමන්ට ගොඩක් පින්

  • @Oomkar000
    @Oomkar000 10 หลายเดือนก่อน +2

    Semolina wala weight loss progress ekak wenawada

  • @ranjanifonseka6547
    @ranjanifonseka6547 10 หลายเดือนก่อน +3

    වටිනාම දේ දැනුවත් කලාට බොහෝම ස්තුතියි Docta තෙරුවන් සරණයි දෙව් පිහිටයි දීර්ඝායු වේවා 🙏🙏🙏

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 10 หลายเดือนก่อน +1

    ස්තුතියි සර්jp

  • @manekamaneka4696
    @manekamaneka4696 10 หลายเดือนก่อน

    Thanks

  • @sanikarangani1326
    @sanikarangani1326 10 หลายเดือนก่อน

    Doctor pcos thiyena kenekuta hoda nedda kurakkan

  • @ajithdissanayake6349
    @ajithdissanayake6349 9 หลายเดือนก่อน

    Thanks 🙏🤝

  • @clarekekulawela505
    @clarekekulawela505 2 หลายเดือนก่อน

    Thanks doctor

  • @agnesdubsi6863
    @agnesdubsi6863 10 หลายเดือนก่อน +3

    බොහොම ස්තූතියි doctor කොහොමද අඩු සිනීහැදෙන්නෙ.

  • @chamodipurnima9488
    @chamodipurnima9488 10 หลายเดือนก่อน +1

    Babalata bara wadi wenna kurakkan denna kiyanawa neda doctor.ethakota babalage bara wadi wimak wenawada

  • @HimaliPremajayanthi
    @HimaliPremajayanthi 8 หลายเดือนก่อน

    මට ත්‍රයිරොයිඩ් තියෙනවා dr බෙහෙත් බොනවා 25g .කුරක්කන් කන්න හොද නැද්ද ??ගොඩාක් පිං.dr ,බුදුසරණයි 🙏🙏🙏

  • @deepikanelaneepeires5496
    @deepikanelaneepeires5496 10 หลายเดือนก่อน

    Oba tumata goodak pen budusaranai

  • @nela7564
    @nela7564 4 หลายเดือนก่อน

    Thank you , does sprouted kurakkan also has that chemical which hinders thyroid function?

  • @nayanisenanayake9373
    @nayanisenanayake9373 10 หลายเดือนก่อน

    Thank

  • @kanthirita8775
    @kanthirita8775 7 หลายเดือนก่อน

    Thanks dokta

  • @nimalamaliduwa9275
    @nimalamaliduwa9275 10 หลายเดือนก่อน +1

    තෙරැවන් සරනයි

  • @siriyawathirathnayaka9130
    @siriyawathirathnayaka9130 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤ස්තුතියි

  • @lakshmidapana1569
    @lakshmidapana1569 10 หลายเดือนก่อน +1

    Theruwan.Saranai.🙏🌷🌷🙏

  • @dammedamme4716
    @dammedamme4716 10 หลายเดือนก่อน +1

    Godak pin obatumata harima pahadili math kraken kanwa mata diyawadiyawa tiynawa.. ada godak de dangttha. Obatuma anm manam na. Kelinma pahadili krnawa❤

  • @mtdillimuni3756
    @mtdillimuni3756 6 หลายเดือนก่อน

    ස්තූතියි ඔබතුමාට,මට දැන ගන්න ඕනි කුරක්කන් ,අක්මාවේ මේදය තැන්පත් වූ රෝගියෙකුට කෑම සුදුසුද

  • @nilminikumari427
    @nilminikumari427 10 หลายเดือนก่อน

    Obathumata bohoma sthuthiyi

  • @karunawathikarunawathi5129
    @karunawathikarunawathi5129 10 หลายเดือนก่อน +1

    ඩොක්ටර් ඔබ තැමා අපිව දැනුවත් කරාට ස්තැති bs...dp

  • @nimanthawijerathna3042
    @nimanthawijerathna3042 3 หลายเดือนก่อน +1

    Mahatha ayata kurakkan hodaida diat plan eka inna kenekta

  • @obadaarachchigenandasena6581
    @obadaarachchigenandasena6581 10 หลายเดือนก่อน +3

    බොහොම ස්තුතියි පුතාට

  • @anushaherath957
    @anushaherath957 10 หลายเดือนก่อน

    thanks mee vage deval thavath karanna

  • @lakijayasundara377
    @lakijayasundara377 10 หลายเดือนก่อน

    Sir ee kale apita kanna thibunema kurakkan irugu
    ithin podikale ee kemata asawak ne
    namuth den nam mehi agaya danna nisa kannath asai
    ahi aethi rasayatath ithama asai
    obathumata api denuwath kirima gena behewei sthithi kara sitimi

    • @renukaherath6673
      @renukaherath6673 10 หลายเดือนก่อน

      Danuwath kireema pilibada obata thanks sir

  • @Villager2023
    @Villager2023 4 หลายเดือนก่อน

    Superb

  • @somalekam8712
    @somalekam8712 10 หลายเดือนก่อน

    Sthuthi oɓthumata theruwan saranai

  • @HelaYak
    @HelaYak 10 หลายเดือนก่อน +3

    Doctor කුරක්කන් වල glicimic Index ඒක අඩුද වැඩිද....

  • @MdH-kx7pj
    @MdH-kx7pj 10 หลายเดือนก่อน +1

    👍❤

  • @karunabolin8566
    @karunabolin8566 2 หลายเดือนก่อน

    Godak stuti obatomta danovat krata🙏💐🌺🌻

  • @kumudusiriwardana423
    @kumudusiriwardana423 10 หลายเดือนก่อน +1

    👍🏻👍🏻👍🏻

  • @kumudunikumarage4713
    @kumudunikumarage4713 9 หลายเดือนก่อน +1

    🙏🙏❤️

  • @sachiniweerasinghe9884
    @sachiniweerasinghe9884 8 หลายเดือนก่อน

    Bara adu karanna කුරක්කන් kada bonna hodada

  • @chandrakumari1572
    @chandrakumari1572 10 หลายเดือนก่อน +2

    💐💗

  • @samanthikadissanayake72
    @samanthikadissanayake72 9 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻

  • @dunuwilagenoman9276
    @dunuwilagenoman9276 10 หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි ඔබතුමාට ...අදත් විඩියෝ එක් බොහොම හොඳයි !!!බොහොම ස්තුතියි ...

  • @kumarisamarakoon3045
    @kumarisamarakoon3045 10 หลายเดือนก่อน

    Bahevin sthuthi Obata suba dawasak

  • @rewdonmemes4920
    @rewdonmemes4920 10 หลายเดือนก่อน

    පෙඟෙන්න දැම්මාම කුරක්කන් පිටි කරන්නෙ කොහොමද

  • @vigithakali5564
    @vigithakali5564 4 หลายเดือนก่อน

    Hi ත්‍රිපෝෂ කන්න හො බොන්න පුලුවන්ද. සීනි හැදීගන ඵනවා

  • @dilhaniweerawardana9744
    @dilhaniweerawardana9744 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @shenalijayasingha4767
    @shenalijayasingha4767 10 หลายเดือนก่อน

    🙏

  • @sujathakp-dq5qg
    @sujathakp-dq5qg 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤