රස ගුණ උතුරන සව් මිශ්‍ර කුරක්කන් කැඳ|Sago mixed Finger Millet Gruel Recipe(Eng Sub)|Tharuz Cafe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2023
  • Welcome to our cooking channel, Tharuz Cafe and get to know quick recipes of delicious food along with traditional cuisine!
    Today we will be making delicious gruel, sago mixed finger miilet!
    Easy yet mouth watering!
    Let us know your gruel experiences in the comments below! :D
    And, don't forget to subscribe! ^_^
    Follow us on Facebook: www.facebook.comTharuzCafe
    #srilankanfood #easyfoodrecipes #easymicrowavefood #easysnacksrecipe #srilankansweets #easyrecipes #villagefoodrecipes #tharuzcafe #breakfastrecipe #dinnerrecipe #cooking #traditionalfood #sweets #gruel #sago #fingermillet #සව් #කුරක්කන්කැඳ
    Music: www.bensound.com/

ความคิดเห็น • 110

  • @netharafernando1141
    @netharafernando1141 ปีที่แล้ว +12

    අද හැදුවා අපි... හොඳට ආවා රසම රසයි 😋.... thank youu recipe එක නිවැරැදිව කියලා දුන්නට 💝....

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තට! 😊❤️

    • @netharafernando1141
      @netharafernando1141 ปีที่แล้ว +1

      @@tharuzcafe🤗🌸

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      💐😊

    • @sharmaliperera7078
      @sharmaliperera7078 ปีที่แล้ว

      @@tharuzcafe
      .
      ..

    • @chandralathaph7199
      @chandralathaph7199 11 หลายเดือนก่อน +1

      😂🎉👐🤙🏾🤙🏾👐🤙🏾🤙🏾🤙🏾

  • @saranisara6311
    @saranisara6311 5 วันที่ผ่านมา +1

    මමත් අද හැදුවා ඔයාගේ රෙසිපියට හරිම රසයි😊😊😊

    • @tharuzcafe
      @tharuzcafe  5 วันที่ผ่านมา +1

      බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තාට 😊🧡

  • @user-wo7gt2pu2o
    @user-wo7gt2pu2o หลายเดือนก่อน +3

    ඒවා හරිම රසයි😊

    • @tharuzcafe
      @tharuzcafe  หลายเดือนก่อน

      😊♥️♥️

  • @user-jb7ys1rn7d
    @user-jb7ys1rn7d หลายเดือนก่อน +2

    Thank you good idea God bless!

    • @tharuzcafe
      @tharuzcafe  หลายเดือนก่อน

      God bless you! 😊♥️

  • @wimalimaliliyanage9701
    @wimalimaliliyanage9701 9 หลายเดือนก่อน +3

    මාත් හදන්න ඕනී 😁 සව් හාල් ,කුරක්කන් පිටි,ගෙදර තියනවා ❤ ස්තූතියි රෙසිපී එක දුන්නට 🌷🙏

    • @tharuzcafe
      @tharuzcafe  9 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් හදලා බලන්න! ❤️😊

  • @buddikalakshantha4247
    @buddikalakshantha4247 ปีที่แล้ว +2

    Hodata tiyenawa hadala balannam thanks kiyala dunnata

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      You are so welcome! 😊❤️

  • @kanthifelsinger3367
    @kanthifelsinger3367 9 หลายเดือนก่อน +1

    Thank you so much for sharing this video 👍

    • @tharuzcafe
      @tharuzcafe  9 หลายเดือนก่อน

      You are so welcome! 🧡😊

  • @applesamsung7544
    @applesamsung7544 ปีที่แล้ว +1

    Woow yami yami yami🌹☕👍

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      Thank you so much! 😊❤️

  • @sumithradevi6682
    @sumithradevi6682 ปีที่แล้ว +2

    ස්තුතියි පැහැදිලි කරාට තෙරුවණ් සරණයි ඔබතුමියට

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      තෙරුවන් සරණයි! 😊❤️

  • @bandula256
    @bandula256 ปีที่แล้ว +2

    ඒකනම් මරු

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      බොහොම ස්තූතියි! 😁❤️

  • @thusharirathnapala3716
    @thusharirathnapala3716 ปีที่แล้ว +1

    So good healthy food thank you you

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      You are so welcome! 😊❤️

  • @nandaniperis9537
    @nandaniperis9537 ปีที่แล้ว +2

    නියමයි .thankyou

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว +1

      😊❤️ you are most welcome!

  • @alomaperera5294
    @alomaperera5294 ปีที่แล้ว +1

    Healthy drink

  • @indranipathirana1197
    @indranipathirana1197 ปีที่แล้ว +1

    Saw mix kurakkan kada aga niwan bimak.a wagema hodin pahadiliwa kiyala dunna sthuthi duwa oyata suba dawasak ❤❤

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබතුමියට! 😊❤️

  • @minhaelson5865
    @minhaelson5865 5 หลายเดือนก่อน +1

    Wow very nice

    • @tharuzcafe
      @tharuzcafe  5 หลายเดือนก่อน

      🧡😊

  • @kanthiwijenayake6172
    @kanthiwijenayake6172 11 หลายเดือนก่อน +1

    Very good recipe 🙏

    • @tharuzcafe
      @tharuzcafe  11 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි! 😊❤️

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d ปีที่แล้ว +5

    දකින කොටත් අසය් බුදුසරණයි

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      බුදුසරණයි! 😊❤️

  • @stellamiss2618
    @stellamiss2618 ปีที่แล้ว +1

    Niyama rasa patai b s

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      බොහොම ස්තූතියි! බුදු සරණයි! 😊❤️

  • @dammikabandara116
    @dammikabandara116 ปีที่แล้ว +2

    So good

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      😊❤️ Thank you so much!

  • @somanihettiarachchi8806
    @somanihettiarachchi8806 ปีที่แล้ว +1

    රස පාටයි

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      ❤️😊 හදලා බලන්න!

  • @MalaniLiyanage
    @MalaniLiyanage 5 หลายเดือนก่อน +1

    Math hAduwa harima rasayi

    • @tharuzcafe
      @tharuzcafe  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තාට! 😊❤️

  • @disnawanninayaka-to8xs
    @disnawanninayaka-to8xs 10 หลายเดือนก่อน +1

    Api haduwa rsai❤️

    • @tharuzcafe
      @tharuzcafe  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තාට! ❤️😊

  • @rohantissera4803
    @rohantissera4803 ปีที่แล้ว +1

    ❤️

  • @user-zb3qg2ux5q
    @user-zb3qg2ux5q 5 หลายเดือนก่อน +2

    සුපිරි ❤ අපිත්

    • @tharuzcafe
      @tharuzcafe  5 หลายเดือนก่อน

      😊🧡

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 ปีที่แล้ว +2

    Thank u 👌

  • @senakitchen5560
    @senakitchen5560 ปีที่แล้ว +2

    Like 👍

  • @user-zz2il9gk9g
    @user-zz2il9gk9g 8 หลายเดือนก่อน +1

    Wel wataram netuwa kelinma heduwa. Stutie👍

    • @tharuzcafe
      @tharuzcafe  8 หลายเดือนก่อน

      😊❤️

  • @anojagamage7966
    @anojagamage7966 ปีที่แล้ว +2

    Thanks ❤

  • @jayagunawardhane7096
    @jayagunawardhane7096 ปีที่แล้ว +2

    Godak.rasai.

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      🧡😊 බොහොම ස්තූතියි!

  • @user-ic9ro6lf6k
    @user-ic9ro6lf6k 11 หลายเดือนก่อน +1

    Thanku

    • @tharuzcafe
      @tharuzcafe  11 หลายเดือนก่อน

      😊❤️

  • @sumitharanabahu1924
    @sumitharanabahu1924 8 หลายเดือนก่อน +1

    Thanks 🙏 ❤

    • @tharuzcafe
      @tharuzcafe  8 หลายเดือนก่อน

      😊🧡

  • @ruwinigunarathna3402
    @ruwinigunarathna3402 7 หลายเดือนก่อน +1

    ස්තූතියි.❤

    • @tharuzcafe
      @tharuzcafe  7 หลายเดือนก่อน

      😊🧡

  • @kumariapsara9617
    @kumariapsara9617 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @niroshanishanthi9622
    @niroshanishanthi9622 10 หลายเดือนก่อน +1

    Hodaid danuvath Kalada thaks

    • @tharuzcafe
      @tharuzcafe  10 หลายเดือนก่อน

      ❤️😊

  • @lasanthiherath611
    @lasanthiherath611 ปีที่แล้ว +1

    දැන් හැදුවේ රසයි ස්තූතියි ❤

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තට! 😊❤️

    • @lasanthiherath611
      @lasanthiherath611 ปีที่แล้ว +1

      පලවෙනි පාරට හැදුවේ රසට ආවා ඔබ තුමී නිසා නැවතත් ස්තූතියි පැහැදිලිව පියවරෙන් පියවර කියලා දෙනවට

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      බොහොම ස්තූතියි! මම අම්මට මේ comment එක පෙන්වන්නම්! 😊❤️

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d ปีที่แล้ว +1

    සෝයි

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +2

    ස්තුතියි පහුවෙලා අනේ දැක්කෙ ❤

  • @chandanirathnayake1012
    @chandanirathnayake1012 8 หลายเดือนก่อน +1

    Ada hadanawa

    • @tharuzcafe
      @tharuzcafe  8 หลายเดือนก่อน

      Great! රසට ඒවි කියලා හිතනවා! 😊🧡

  • @kusumsamaradiwakara7272
    @kusumsamaradiwakara7272 ปีที่แล้ว +1

    Koppa liwe adukoppada

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      කෝපයක් කියලා ගත්තෙ measuring cup එකෙන් එකක්. ඒ කියන්නෙ 250ml cup එක 🙂

  • @user-ys6nw8dt5z
    @user-ys6nw8dt5z ปีที่แล้ว +1

    Hari rada patai hadala balanawa bs

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      😊❤️ හදලා බලන්න! බුදුසරණයි!

  • @nuwankumara7738
    @nuwankumara7738 ปีที่แล้ว +2

    Sinidane nadda

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      හකුරු දැම්මානෙ 😊

  • @ruwanweerasooriya9359
    @ruwanweerasooriya9359 ปีที่แล้ว +1

    කුරක්කන් tikatama sau danmamath hari neda

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      කුරක්කන් පිටි ඉක්මනට හයි වෙන්න බලනවා. ඒ වගේම කුරක්කන් සහ සව් තැම්බෙන්න ඕනි වතුර ප්‍රමාණ, යන කාලය වෙනස්. ඒනිසා එකට තම්බන්න බෑ. වෙන වෙනම තම්බගන්න 😊

  • @chethanakleyn-im1vz
    @chethanakleyn-im1vz 11 หลายเดือนก่อน +1

    Hakuru wenuwata seeni epaada

    • @tharuzcafe
      @tharuzcafe  11 หลายเดือนก่อน

      ප්‍රශ්නයක් නැහැ, හැබැයි වඩා රසයි හකුරු දැම්මොත්. හකුරු වලින් ලස්සන පාටකුත් එනවා. සීනි දානවනම්, ගන්න සීනි ප්‍රමාණයෙන් ටිකක් කැරමල් කරලා දාන්න, පාට ගන්න 😊

  • @nilanthichandralatha4672
    @nilanthichandralatha4672 ปีที่แล้ว +2

    කුරක්කන් පිටි 500g වලින් වීදුරු කීයක් හදන්න පුළුවන් ද

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      අපි දාලා තියෙන වගේ වීදුරු(250ml) 30ක් විතර පුලුවන් වෙයි, ගොඩක් උකුවට ගන්නෙත් නැති නිසා වැඩි ප්‍රමාණයක් හදාගන්න පුලුවන් 😊❤️

  • @asmagodapathiranagekusumaw6963
    @asmagodapathiranagekusumaw6963 ปีที่แล้ว +2

    සීනි දැම්මොත් නරකද

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      ප්‍රශ්නයක් නැහැ, හැබැයි වඩා රසයි හකුරු දැම්මොත්. හකුරු වලින් ලස්සන පාටකුත් එනවා. සීනි දානවනම් සීනි ටිකක් කැරමල් කරලා දාන්න, පාට ගන්න 😊 ❤️

  • @lahirusandaruwan3101
    @lahirusandaruwan3101 8 หลายเดือนก่อน +1

    කෝප්ප 30ක ප්‍රමාණයක් හදන්න කොච්චර ප්‍රමාණයට අමුද්‍රව්‍යය ගන්න ඕනද..

    • @tharuzcafe
      @tharuzcafe  8 หลายเดือนก่อน

      කුරක්කන් පිටි 2.5cups, සව් 2.5cups, හකුරු 1kg, මිටි කිරි 5cups, වතුර 30cups (250ml ×30) දාගත්තානම් හරි.
      කුරක්කන් පිටි ටික මුලින් වතුර කෝප්ප 5ක දියකරගෙන, ලිප on කරාට පස්සෙ තව වතුර කෝප්ප 10ක් දාගන්න. ඊටපස්සෙ සව් වලට වතුර කෝප්ප 15ක් දාගන්න. මේ විදිහට හදාගත්තා නම් හරි 😊

  • @virajasanga3588
    @virajasanga3588 ปีที่แล้ว +2

    50kata vitara kochchra pramana kiyanna

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      සව් කෝප්ප 4, කුරක්කන් පිටි කෝප්ප 4, මිටිකිරි කෝප්ප 8, වතුර ලීටර් 12 වගේ ගත්තොත් ඇති වෙයි 😊

    • @virajasanga3588
      @virajasanga3588 ปีที่แล้ว +1

      Ane thankyou akke.koppa kiuwe pirisi koppada.putage school ekata friday hadan yanna ona.nettan gram valin kiyada

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      ඔව්, අඬු කෝප්ප වලින් ගන්න 😊

    • @virajasanga3588
      @virajasanga3588 ปีที่แล้ว +1

      @@tharuzcafe ❤❤❤

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      😊❤️