හිස්බඩට බොන්න හොඳම පානවර්ග 4 ක්. | 4 Best Drinks to Drink on An Empty Stomach.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 1.3K

  • @FOODbodyMIND
    @FOODbodyMIND  3 ปีที่แล้ว +158

    සාමාන්‍ය පෙළ විභාගය කරන ඔබේ ආදරණීය දුවට පුතාට මේක බලන්න කියන්න.
    Link - th-cam.com/video/HZWY3MKNJwQ/w-d-xo.html

    • @anakinronin5288
      @anakinronin5288 3 ปีที่แล้ว +6

      @Kaleb Lawrence yea, have been watching on Instaflixxer for since november myself :D

    • @suneethaherath5185
      @suneethaherath5185 3 ปีที่แล้ว +2

      @@kaleblawrence976 ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්

    • @jayawardenamahimpiti2789
      @jayawardenamahimpiti2789 3 ปีที่แล้ว +1

      @@kaleblawrence976 hn

    • @kumudusenanayaka3266
      @kumudusenanayaka3266 3 ปีที่แล้ว +2

      ගොඩක් වටිනවා මේ වැඩසටහන ස්තුතියි ඔබතුමාට

    • @solotraveller6094
      @solotraveller6094 3 ปีที่แล้ว

      Doctor
      Dn new reserch wlin hoyagena tyenwa. Coffee brain volume Eka reduce krnawa Kyla temporary. But it might go in long term

  • @pradeepperera6998
    @pradeepperera6998 10 หลายเดือนก่อน +7

    ස්තුතියි ,ඔබ තුමාට බෝහෝ දෙනෙකුගේ බුද්ධිය අවධි කලාට!RESPECT YOU SIR!

  • @kamalvv113
    @kamalvv113 3 ปีที่แล้ว +9

    අපූරුවට හැමදේම කියලා දුන්නා ඉංග්‍රීසියෙන් ලියා ගැන සිංහලෙන් හොඳට කියලා දුන්නා කිසිම අඩුවක් නෑ වැඩ සටහනේ බටහිර දේ දැන ගෙන සිටියත් දේශීය දේ ගැන කිසිම අඩුවක් කළේ නෑ ඔබතුමාට ගොඩක් පින් ස්තුතියි

  • @SaduniSaduni-z4e
    @SaduniSaduni-z4e 7 หลายเดือนก่อน +11

    බොහොම ස්තූතියි ඩොක්ටර් දැනුවත් කිරීම පිණිස මම උදේට පානය කරන්නේ මඳ උණුසුම් වතුරට දෙහි බිංදු කීපයක් කලවන් කර දිර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි 🙏🤲❤️

  • @buddhikakrishanthawickrama5898
    @buddhikakrishanthawickrama5898 3 ปีที่แล้ว +6

    බහු ජාතික සමාගම්වලට යටවන දොස්තරලා ඉන්න කාලෙක ඔබේ මේ පණිවිඩයට බෙහෙවින්ම ස්තූති🙏 🙏🙏

  • @Amarathungaritigahapola
    @Amarathungaritigahapola ปีที่แล้ว +5

    බෝහෝමත්ම ස්තුතියි
    ඔබ තුමාගේ දැනුම ලබාදීමට
    කාහටත් ඉතාම වැදගත් වෙවි

  • @subashiniekanayake5955
    @subashiniekanayake5955 3 ปีที่แล้ว +5

    බොහෝ ම ස්තූතියි ඔබට. දන්නේ නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා
    හෙට ඉඳන් මම මගේ උදේ පානය වෙනස් කරන්නයි යන්නේ. සීතල වතුරෙන් දිනය ආරම්භ කළේ මෙතෙක් කලක්.

  • @sf9714
    @sf9714 3 ปีที่แล้ว +31

    මම උදේ නැගිටපු වහාම පිරිසිදු වතුර ලීටර් 1 අනිවාර්යයෙන්ම බොනවා. දැන් මට 69, නමුත් මගේ රාජකාරි සාර්ථක ලෙස කරන්න ඒ වතුර ලීටරේ ඉතාමත් වැදගත් .

    • @nithyaprasadi1623
      @nithyaprasadi1623 3 ปีที่แล้ว

      Ekapara🤯

    • @wish864-n1b
      @wish864-n1b 3 ปีที่แล้ว

      @@nithyaprasadi1623 ටිකෙන් ටික බොනව ඇති 😅

  • @chrishanthiyvonne3067
    @chrishanthiyvonne3067 ปีที่แล้ว +11

    මම උදෑස අවදි වු විට ලාඋණු වතුර විදුරුවක් පානය කරනවා ෙමය මම අත්දැක ති ෙයනවා මලපහ පිටවිමටද ඉතා ෙහාද ෙදයක් බව.ඔබ තුමාට ස්තුති.

  • @rohinimabarna9183
    @rohinimabarna9183 3 ปีที่แล้ว +12

    ගොඩක් වටිනා වීඩියෝ එකක් දීර්ඝයු වේවා! ඔබ තුමාට

  • @lovadesi
    @lovadesi 3 ปีที่แล้ว +4

    ඉතාමත් වැදගත් පරිපූර්ණ පැහැදිලි කිරීමත් . මමත් බොන්නේ උණුසුම් වතුර . ඉදිරියේ දී ඔබ කියූ අයුරින් ඉඟුරු දාලා බොන්න අදහස් කරනවා .. හැමදාමත් හවසට ඉඟුරු කහට බොන්නේ .

  • @sujathasududewsge4394
    @sujathasududewsge4394 7 หลายเดือนก่อน +7

    මම උදේ නැගිට්ට ගමන් බොන්නේ ඇල් වතුර එත් අද ඉදල කරාබු නැටි පානය බොනවා බොහොම ස්තුති ඔබ තුමාට

  • @giharisandaruwani9407
    @giharisandaruwani9407 3 ปีที่แล้ว +7

    ඉතාමත් වැදගත්
    ගොඩාක් ස්තූතියි !

  • @sujathasenevirathna3659
    @sujathasenevirathna3659 2 ปีที่แล้ว +6

    මෙය බලපු අයෙකුට ගතයුතු කරැණු රාශියක් ඇත ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 2 ปีที่แล้ว +3

    ඔබතුමාට බොහොම ස්තුතියි. දීර්ඝායුෂ පතමි. තෙරුවන් සරණයි.

  • @sriyaniekanayake5752
    @sriyaniekanayake5752 3 ปีที่แล้ว +6

    ඔබතුමාගේ දැනුවත් කිරීම් හරිම වටිනවා. පොල්ය්තීන්, plastic භාවිතය ගැනත් ඒවා පිළිස්සීම වැනි දේ ගැනත් දැනුවත් කිරීමක් කරනවානම් බොහොම පින් වැඩක්. මේ ගැන බොහෝ දෙනෙකුගේ දැනුවත් බව හරිම අදුඉ

  • @shailaasal935
    @shailaasal935 3 ปีที่แล้ว +2

    ඔබ තුමාට ගොඩක් පිං.
    නීරොගි වේවා,,දිර්ඝයුෂ ලැබේවා

  • @elenieleni3859
    @elenieleni3859 3 ปีที่แล้ว +23

    බොහෝම හොද කාලීන වීඩියෝ එකක්.

  • @Donzmahi1Gmail.comDonnaHett
    @Donzmahi1Gmail.comDonnaHett 10 หลายเดือนก่อน +5

    ගොඩාක් වටිනා විස්තර කිරීම. Tnk u Dr.

  • @sathyajayagani7999
    @sathyajayagani7999 3 ปีที่แล้ว +7

    ස්තුතියි සර්,ඔබතුමා ඉතා පිංවත් පෙනුමක් ඇති නිහතමානී ජන හිත කාමී මිනිසාගේ සුව පිණිස මෙලොවට මව විසින් දායාද කල වටිනා සම්පතක් කියලයි මා සිතන්නෙ,මේ ඉගැන්වීම මට නම් මහ මෙරක් වගෙයි,දීඝායු වේවා තෙරුවන් සරණයි,,

  • @inokajayalath9464
    @inokajayalath9464 ปีที่แล้ว +3

    හොඳ පැහැදිලි කිරීමක් . අපි හැමදාම උදේට වතුර එකක් බීලා පිටිකිරි වීදුරැවක් බොන්නේ. මින්පසු වෙනස් කරනවා එය. ස්තුතියි ඔබට ගොඩාක්.

  • @somasoma9332
    @somasoma9332 3 ปีที่แล้ว +4

    අපට. වැදගත් ම.. දෙයක්.. ස්තුතියි. සර්. මම. උදෙන්ම. උනු .. වතුර. වීදුරුවක්. බොනවා. ගත ට. සහනයක්. ගුණයක්. උනු. වතුර. හිස්බඩ.

  • @vvbb986
    @vvbb986 3 ปีที่แล้ว +3

    ඇත්ත ටම.ඔබතුමා ට .ගොඩක් පින්සිද් .වෙනවා .මේ .දැනුවත් .කලාට.මට .ගැස්ට්‍රයිටිස් .තිබුනා .මම .ඔබතුමා ගේ.මේ .වීඩ්‍යෝ.එක .බලලා.හැමදාම උදේ ට.ඉගුරු .උනුවතුරට.දාලා .බ්වුවා.මට .ගැස්ට්‍රයිටිස් .හෝද.වුනා.ඔබතුමා ට.ඉස්තුතියි .

    • @FOODbodyMIND
      @FOODbodyMIND  3 ปีที่แล้ว

      ස්තුතියි

  • @zaimzaim7095
    @zaimzaim7095 3 ปีที่แล้ว +5

    බොහොම වැදගත් කරුණු රාශියක් අපට පැහැදිලි කර දුන්නා ගොඩක් ස්තුතියි බොහොම වටිනවා

    • @ramanitilaka2992
      @ramanitilaka2992 3 ปีที่แล้ว

      Ģunathmaka paana 4k Genoa kiyadeema gena godak pin.budu saranai

  • @upulupul7574
    @upulupul7574 3 ปีที่แล้ว +4

    මම බොනවා උණු වතුර කෝප්පයක්.හේතුව යුරෝපයේ ටැප් වතුර උදේට බොන්න අමාරුයි සීතල නිසා.නමුත් ඔබතුමා පැහැදිලි කරපු නිසා දැන් ලංකාවට ගියත් බොන්නේ උණු වතුර .බොහොම ස්තුති .

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 3 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි ඔබතුමාට බුදු සරණයි දිර්ඝ අයු ලැබේවා 🙏🙏

  • @malanijk2182
    @malanijk2182 3 ปีที่แล้ว +2

    ඔබතුමාගේ වැඩසටහන ගොඩක් වටිනවා .මම උදේට බොන්නේ වැඩියයම උණු වතුර .ඉටපස්සේ තේබොනවා දවසට 2-3ගමනක් විතර .මට සිනි පෙෂර් තියෙනවා ඔබ තුමාට තෙරැවන්සරණයි

  • @nilminikumari5655
    @nilminikumari5655 ปีที่แล้ว +2

    මේ දෙන උපදෙස් වලට ඔබතුමාට බොහොම ඉස්තුතියි තෙරුවන්සරනයි

  • @Manel12345
    @Manel12345 3 ปีที่แล้ว +2

    ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක් .බොහොම ස්තුතියි ඔබ තුමාට.🙏

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 3 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි. සර්. බොහොමත්ම. දේ. දැනගත්තා. තෙරුවන් සරණයි

  • @nayanapadmini2150
    @nayanapadmini2150 3 ปีที่แล้ว +2

    හරිම වටිනවා ඔබ තුමාගෙ දැනුවත් කිරීම ....බොහෝම ස්තුතියි....

  • @NelumLanka
    @NelumLanka 8 หลายเดือนก่อน +4

    බොහොම ස්තුතියි ඔබතුමාට මේ වගේ වටිනා වීඩියෝ දෙනවට.

  • @ajithrohan9110
    @ajithrohan9110 3 ปีที่แล้ว +3

    මමත් උනු වතුර උදේ පාන්දරින් බොනවා ඉගුරුනම් දාලා නැහැ හෙට ඉදලා ඉගුරු පාවිච්චියට ගන්නවා ඔබතුමාට ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි 🙏

  • @suwarnasilisuwarna995
    @suwarnasilisuwarna995 8 หลายเดือนก่อน +4

    මමනම් වතුර් තමා බොන්නේ
    බෙහෙවින්ම ස්තුතියි 🙏❤ ඔබතුමන්ට තෙරුවන් සරනයි

  • @gaminikumara2463
    @gaminikumara2463 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි මේ වැඩ සටහන ඉදිරිපත් කලාට.

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 ปีที่แล้ว +3

    බොහොම වැදගත් දේශනාවක් ඇත්තටම ඔබට බොහොම ස්තුතියි

  • @sriyanigamage2450
    @sriyanigamage2450 3 ปีที่แล้ว +2

    බොහෝම ඉස්තුති ඔබතුමාට අපි.නොදන්නා දේවල් ලාබාදෙන ඔබතුමාට තෙරුවන් සරණයි

    • @chandrakanthi1277
      @chandrakanthi1277 3 ปีที่แล้ว +1

      බොහෙම.හෙ⁣ාදවැඩ.සටහනක්ඔබ.තමාට.ස්තුති

  • @hellomathisha
    @hellomathisha ปีที่แล้ว +3

    හරිම වැදගත් ඔබතුමාගෙ වීඩියෝ එක.ස්තූති ඩොක්ටර් ..හොද වීඩියෝ එකක්.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @zonebag5326
    @zonebag5326 3 ปีที่แล้ว +3

    මේව තමා ජීවිතයට අවශ්‍ය දේවල්.. ගොඩක් හොද වීඩියෝ එකක් ... ජයවේවා සර්.. ❤️.. දිගටම ඔන..

    • @FOODbodyMIND
      @FOODbodyMIND  3 ปีที่แล้ว +1

      සාදරයෙන් පිළිගන්නවා

    • @danapalsapollo5335
      @danapalsapollo5335 3 ปีที่แล้ว +1

      ඔබතුමාට ජයවෙිවා

  • @kumaridissanayake2414
    @kumaridissanayake2414 3 ปีที่แล้ว +3

    අවුරුදු ගානක් ගෙදර අයගෙන් බැනුම් අහ අහ පිටිකිරි බිව්ව.ඒත් බැනුම් අහන්න බැරිකම නිසාම ලඟකදි ඉදන් තේ පොඩ්ඩක් බොන්න පටන්ගත්ත.අදින් පස්සෙ බොන්නෙම නෑ ආයෙ කවදාවත්ම.ඔබතුමාගෙ වීඩියෝ ඉතාමත් පැහැදිලියි.වැදගත් වගේම මනසට කාවැදෙන්න ඉදිරිපත් කරීම ඉතා විශිශ්ටයි .ඔබට පින් 🙏🙏🙏🙏🙏

  • @Lathawejesundhara
    @Lathawejesundhara 11 หลายเดือนก่อน +3

    බොහෝම ස්තූතියි තවත් මෙවැනි දේවල් කියා දෙන්න

  • @dimuthuchandrasiri6355
    @dimuthuchandrasiri6355 8 หลายเดือนก่อน +21

    ඔය කිසිම දේකට ඇබ්බැහි නොවී කෑම බීම ගැනීමේදී තමන්ගෙ හිත තමයි පාලනය කරගන්න ඕනෙ .මම අවුරුදු හැට දෙකක ගුරුවරියක් .මගේ තියරිය තමයි ඕනම දෙයක් ඕනෙ වට වඩා ඕනෑම නැත.මම එදා ඉඳලම කෑම තිබුන පළියට කෑව කෙනෙක් නෙවේ .ටිකක් කාල හොඳට ගෙදර වැඩ කරනව.කොටින්ම කීවොත් පෙරේත නෑ.කෑම දකිද්දි හොඳින් හිත පාලනය කරගන්න මට පුළුවන් .හොඳින් නීරෝගී ව ඉන්නවා.

  • @antonanton7267
    @antonanton7267 3 ปีที่แล้ว

    ඉතාමත් සරලව හා නිරෝගීව ජීවිතය ගතකිරීමට ලැබුණු වටිනා අදහස් ,උපදෙස් මාලාවක් .ස්තුතියි ,ජයවේවා වාසනා වේවා .

  • @gunasenalekamge2662
    @gunasenalekamge2662 3 ปีที่แล้ว +4

    ජීව්තේ මෙතෙක් නොදත් බොහෝදේ දැනගන්න ලැබුනු ඉතා වටිනා වීඩියෝවක්

  • @amcaattanayaka1741
    @amcaattanayaka1741 3 ปีที่แล้ว +2

    බොහොම ඉස්තුතියි හොඳ වදගත් නොදන්නා දෙයකින් අපිව දනුවත් කලා

  • @bandulaperamune320
    @bandulaperamune320 2 ปีที่แล้ว +4

    ඔබ තුමාට බොහොම ස්තූතියි

  • @jeepikapriyangani1282
    @jeepikapriyangani1282 9 หลายเดือนก่อน +4

    බොහොම ස්තුතිය mamath udeta bonne උණුසුම් වතුරට dehi bindu dala

  • @koumarimadusani8378
    @koumarimadusani8378 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි ඔබතුමාට දැනුවත් කරාට ❤

  • @nishanthikothalawala6111
    @nishanthikothalawala6111 3 ปีที่แล้ว +3

    මම ඉන්නෙ බහරේන් ,ගොඩාක් කාලෙක ඉදලා මම උදේට හිස් බඩ උනුවතුර වීදුරු 2ක් බොනවා,ඊට අමතරව හැමදාම රෑටා කොත්තමල්ලි,සූදුරු,මාදුරු,වේලපු වදමල්,වේලපු නෙල්ලි,කරාබු නැට්,කරදමුන්ගු,රෝස්මෙරි ,වේලපු පාස්ලිඉන්දියන් සුදුලූනු,තව ගොඩාක් ජාති තියෙනවා,එක එක දවසට කලවමේ වතුර වීදුරුවකට දාල වැඩට යන්න ඉස්සෙල්ල බීලා යනවා,ගොඩාක් හොදයි මේව බොනකොට,ස්තුති

  • @vishakaherath6092
    @vishakaherath6092 5 หลายเดือนก่อน +6

    බොහෝම ස්තූතියි මම ඩොක්ටර්ව සබ්ස්ක්‍රයිබ්ස් කරා ලයික් කරා කමෙන්ට් කරා ශෙයාර් කරා Dr. Thank you so much.

  • @lalithananyakar161
    @lalithananyakar161 3 ปีที่แล้ว +2

    ජිවිතෙට වැදගත්කම වැඩ සටහනක් ස්තුතියි ඔබට 🙏❤

  • @nihalbandula8247
    @nihalbandula8247 ปีที่แล้ว +4

    ඔබතුමාගේ ඉදිරිපත් කිරීම විශිෂ්ඨයි නොදන්නා බොහෝ කරුණු දැනගත්තා මෙවැනි මහජනයාට වටිනා දැනුම් සම්භාරයක් දීමට යෙහෙන් වැජඹේවා කියා පතමි ස්තුතියි 🎉🎉🎉🎉🎉

  • @kelumperera........
    @kelumperera........ 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුති ඔබතුමාට,තෙරුවන් සරණයි ........

  • @roseldefrancisco8248
    @roseldefrancisco8248 3 ปีที่แล้ว +5

    මද උණුසුම් වතුර වීදුරුවක් ❤

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว +2

    හරිම වැදගත් ඔබතුමාගෙ වීඩියෝ එක මම උදේට මද රස්නෙ වතුර කෝප්යක් බොනවා මම වීඩියෝ එක බලල ඉගෙන ගත්ත මාරැවෙන් මාරැවට දවසක් උනුවතුර දවසක් ඉගුරු වතුර ගොඩක් හොද වීඩිවෝ එකක් ඔබතුමාට බෙහෙවියෙන්ම ස්තුතියි🙏

  • @lahirusandaruwan3856
    @lahirusandaruwan3856 10 หลายเดือนก่อน +3

    ඉතාමත් හරවත් වැඩ සටහනක් ඔබට ජය වෙිවා ඉදිරියට තවත් වටිනා දේවල් අපහට ලබාදෙන්න

  • @ranthikumari2482
    @ranthikumari2482 3 ปีที่แล้ว +1

    හොඳ අදහසක් සම්භාරයක් ඔබට ස්තුතියි 👩‍⚖‍👩‍⚖‍👩‍⚖‍👩‍⚖‍

  • @shiromanipeiris6297
    @shiromanipeiris6297 ปีที่แล้ว +24

    මම නමි ඔය කිසිම දෙයක් ගැන ඔිනවට වඩා හිතලා කෑම කන්නේ නෑ. මම ව්‍යාම වලට කරන්නේ ගෙදර වැඩ. නමුත් මම කන්නේ ගානට. ඔිනවට වඩා කන්නේ නෑ. මම ගෙදර වැඩ හැම දේම මමම කර ගන්නවා ජිවිතේ තාම මට කරදයි කියල හිතල නෑ. .නිදහස් වෙලාවක් ලැබුනම music එකක් දාගෙන Dance කරනවා. මම හොද තරැණ බවකින් ඉන්නවා..හිත පිරිසිදුව කරදර කාරි දේවල් වලින් මම ඉවත්වෙලා ජිවිතේ නිදහසේ ගෙවනවා.

    • @NadeeshaFransis-fg3xk
      @NadeeshaFransis-fg3xk 2 หลายเดือนก่อน

      Ikmanatama නිවන්සුව ලැබෙවා

  • @SamanYapa-n4s
    @SamanYapa-n4s 29 วันที่ผ่านมา

    ඉතාමත්ම වටිනා පනිවිඩයක් ඔබට ගොඩක් ස්තූතියි. ❤❤❤❤❤

  • @judywijesinghe7305
    @judywijesinghe7305 3 ปีที่แล้ว +5

    Very valuable information. Thank you so much. I am very grateful for this program. GOD BLESS YOU AND YOUR FAMILY❤❤🌻🌻🥇👍

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබතුමාට හරිම වැදගත් විඩියෝ එකක් ඇත්තටම දැන් කාලේ හැමෝම මේ වටිනා දේවල් පාවිච්චි කරන්නේ අතලොස්සක් පමණයි දිර්ඝ අයු ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 3 ปีที่แล้ว +3

    වැදගත් කරැනු අඩංගුයි ස්තුතියි 🙏

  • @shiranilal6406
    @shiranilal6406 ปีที่แล้ว +1

    පැහැදිලියි ඔබ තුමාට බොහොම ස්තුතිය තෙරුවන් සරණයි 🙏🙏

  • @sandrasili9464
    @sandrasili9464 3 ปีที่แล้ว +7

    මම හැමදාම උදේට මද රස්නෙන් උනුවතුර වීදුරැවක් බොනව ඇත්තටම මගේ බර අඩු ගතියක් මට දැනෙනව බොහොම ස්තූතියි

  • @jayamala7987
    @jayamala7987 3 ปีที่แล้ว +1

    මම unuwathurata ඉඟුරු dala biuwa ඇත්තටම ගොඩක් හොඳයි ඔබ තුමාට pin 🙏🙏

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 3 ปีที่แล้ว +4

    Your videos help people maintain their body and mind healthy.
    Compared to other videos yours are very useful in our daily life.
    Please make separate videos for people
    1. Aged < 25
    2. 25 < Age < 40
    3. 40 < Age < 70
    4. Age > 70
    Thank you
    5. Age > 70

  • @meenajayakodi5374
    @meenajayakodi5374 3 ปีที่แล้ว

    නොදත් කරුණු බොහෝ ඔබ තුමාගේ පැහැදිලි කිරීමෙන් දැන ගත්තෙමි ගොඩක් ස්තුතියි

  • @mohamedzamzam1663
    @mohamedzamzam1663 7 หลายเดือนก่อน +9

    මගේ වයස 77යි.මම හැමදාම උදේට බොන්නෙ රණවරා මල්+ඉඟුරු+සුදුළුුනු තම්බාගත් දියරයයි.

  • @AntonyGomarage-gu7yw
    @AntonyGomarage-gu7yw หลายเดือนก่อน +2

    ස්තුති බොහෝම වැදගත් .....

  • @kkdeepanipherath8236
    @kkdeepanipherath8236 3 ปีที่แล้ว +52

    මගේ අම්මාගේ වයස අවුරුදු 97යි. මගේ වයස 67යි. අපි දෙන්නාම දැන් අවුරුද්දක් පමණ කාලයක් උදේම බොන්නේ පිරිසිදු ඉගිණි ඇට බැදලා කුඩු කරලා කෝපි විදියට දේශීය කිරිපිටි වර්ගයක් සමග කිරිකෝපි වගේ හදලා. ඉස්සර මාස් පතා නොයෙකුත් අසනීප වලට ( සෙම රෝග, බඩේ අමාරු, ගැස්ට්‍රයිටීස්, ...) දොස්‌තර මහතා හමුවන්න ගියත් මේ අවුරුද්දක කාලයට එක දවසක් වත් යන්න අවශ්‍ය උනේනෑ.

    • @nirosharohini9387
      @nirosharohini9387 3 ปีที่แล้ว +13

      ඔබ දෙපලට නිරෝගීව දීර්ගායු පතනවා,තෙරුවන් සරනයි !!!

    • @Magdalin7
      @Magdalin7 3 ปีที่แล้ว +2

      ඉගිනි ඇට කියන්නේ මොනවාද

    • @priyanwadalokuliyana9984
      @priyanwadalokuliyana9984 7 หลายเดือนก่อน

      ​@@Magdalin7ayurweda beheth kadawala thiyanawa

    • @SajithKumara666
      @SajithKumara666 7 หลายเดือนก่อน

      කමෙන්ට් එක දාන්න කීබෝඩ්එක පේනවද 🤔

  • @damayanthiperera3499
    @damayanthiperera3499 3 ปีที่แล้ว +1

    ඉතා වැදගත් පැහැදිලි කිරීම ක්.ඔබට ස්තුතියි.

  • @sf9714
    @sf9714 2 ปีที่แล้ว +184

    මම උදේ 4.15 - 4.45 අතර නැගිටලා අතිශයින්ම පිරිසිදු වතුර ලීටරයක් බොනවා. මට 70 යි. අදත් පැය 12 - 15 අතර කාලයක් හොඳට වැඩ කරනවා. රාත්‍රී 10 ට පෙර නිදාගන්නවා.

    • @FOODbodyMIND
      @FOODbodyMIND  2 ปีที่แล้ว +25

      හඳුනාගන්න සතුටුයි ,නිරෝගී සම්පත්

    • @nermalignermalig8222
      @nermalignermalig8222 ปีที่แล้ว +10

      Dergayousa Labewa 🙏❤

    • @sadeekajayawardana4389
      @sadeekajayawardana4389 ปีที่แล้ว +1

      Boo

    • @leelamgc2408
      @leelamgc2408 ปีที่แล้ว +3

      Deergauyu niduk nirogie suwa theruwan saranai!!!

    • @Y.M.Rupasinghe-uf4qj
      @Y.M.Rupasinghe-uf4qj ปีที่แล้ว +6

      ඉතා ප්‍රයෝජනවත් ව්ඩ්‍යොවක් thank you

  • @pothakamahima8826
    @pothakamahima8826 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතිය වෛද්‍යතුමනි.ඔබතුමාගේ සන්නිවේදන හැකියාවත් උපයෝගී කරගෙන නීරෝගීව ජීවත් වීමට අවශ්‍ය පාන වර්ග ගැන අතිශය ප්‍රයෝජනවත් අදහස් අපිට කිව්වා.නිකමට හරි කොළකැද හා ඔසු පැන් ගැනත් කිව්ව නම් හරි වටිනවා.මම නම් උදේට බොන්නේ බෙලිමල් ,රණවරා වගේ ⁣ඖෂධීය පාන.තව දිනකදී ඒ ගැනත් කියාවි කියා සිතනවා.

    • @asanthaperera7493
      @asanthaperera7493 3 ปีที่แล้ว

      Thank you very much for sharing your knowledge without any bias for a particular drink

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 7 หลายเดือนก่อน +4

    ස්තුතියි ❤❤❤

  • @gemunujayasinghe618
    @gemunujayasinghe618 3 ปีที่แล้ว

    අපේ ජීවන රටාව නිවැරැදි ලෙස හැඩකර ගැනීම සඳහා , ඔබතුමාණන් ඉදිරිපත් කරන මෙම වීඩියෝ පෙළ අතිශයින්ම අපට ප්‍රයෝජනවත් වෙනවා . බොහොමත් ම ස්තුතියි ඔබතුමාණන්හට .

  • @naturesrilanka9619
    @naturesrilanka9619 3 ปีที่แล้ว +3

    වටින විඩියෝ එකක් .ඔබතුමාට තෙරුවන් සරණයි .

  • @PrinciRose-i5o
    @PrinciRose-i5o 3 หลายเดือนก่อน +1

    මේවාගේ වැදගත්ම දේවල් අපිට කියලදෙනවට,ඔබට පින්,සිද්දවෙනව,

  • @indranih.p9013
    @indranih.p9013 10 หลายเดือนก่อน +5

    ස්තුතී ස්තුතී ස්තුතී .බුදුසරනයි

  • @nilanikusumala8133
    @nilanikusumala8133 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි sir හොදටම පැහැදිලි කලා ගොඩක් වටිනවා

  • @pathimipathimi4167
    @pathimipathimi4167 3 ปีที่แล้ว +3

    ස්තුතියි බුදුසරණයි ,,කොත්තමල්ලි තමයි උදේට බොන්නේ

  • @kamalagamage1458
    @kamalagamage1458 3 ปีที่แล้ว +1

    බොහොම වැදගත් වීඩියෝවක් ,බොහොම ස්තුති ඔබ තුමන්ට ,

  • @herbertjayasundara5971
    @herbertjayasundara5971 8 หลายเดือนก่อน +3

    THANK YOU SO MUCH FOR YOUR ADVICE....❤❤❤❤❤❤

  • @kaumadiscreations1958
    @kaumadiscreations1958 3 ปีที่แล้ว

    බොහොම ප්‍රයෝජනවත්.... නිරෝගීමත් ජීවිතයකට ඔබේ මග පෙන්වීම ඉතා ම වටිනා දෙයක්... ස්තූතියි...

  • @nilupadesilva2019
    @nilupadesilva2019 3 ปีที่แล้ว +3

    Thank you very much doctor for shearing this important knowledge. I am very grateful if you could say something about boiled garlic water? I remember my grandmother drank that for aches and pains.

  • @wapwidanaarachchiarachchi8047
    @wapwidanaarachchiarachchi8047 3 ปีที่แล้ว +2

    බොහොම පින් ඔබතුමාට ...ඉතාම වටිනා දැනුවත් කිරීමක් ..සෞදි අරාබියේ සිට

  • @mohommedsiddek1916
    @mohommedsiddek1916 3 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තූති සර් ❤️ අනේ සර්ව සම්බන්ධ කර ගන්න පුළුවන් දුරකථන අංකයක් දෙන්නකෝ සර්ට ගොඩාක් පින් 🙏

    • @FOODbodyMIND
      @FOODbodyMIND  3 ปีที่แล้ว

      WhatsApp only 0771902277

    • @jayanthadissanayake1251
      @jayanthadissanayake1251 ปีที่แล้ว

      ජයරත්න මල් ශාලාවෙ අංකවලට ගන්න

  • @priyabopage1917
    @priyabopage1917 ปีที่แล้ว +2

    ඉතාමත් වටිනා අදහස් බොහොම පින්

  • @chandraweragoda7791
    @chandraweragoda7791 9 หลายเดือนก่อน +5

    ස්තුතියි ඩොක්ට

  • @beachbuggyracing2771
    @beachbuggyracing2771 3 ปีที่แล้ว +2

    ඔබ තුමාට ගොඩක් ස්තූතියි
    🙋🙏

  • @manelweerasooriya5415
    @manelweerasooriya5415 ปีที่แล้ว +6

    මම යුරෝපා රටක ජීවත් උනා ඒ කාලෙ මම උදේට බිව්වෙ එළකිරි මිලි ලීටර 200කට නිවිති කොල අහුරක් දමල බ්ලෙන්ඩ් කරල . ඒක ශරීරයට හරීම ශක්තියක් දෙන පානයක්
    අමතරව සමහර උදෑසනක බීට් කැරට් ඉඟුරු නිවිති ටික ටික අරන් හොඳින් බ්ලෙන්ඩ් කරල දෙහි යුෂ දමල බිව්ව....

  • @dewinjay7690
    @dewinjay7690 3 ปีที่แล้ว +2

    ගොඩාක් හොද වීඩියෝ එකක්. බොහෝම ස්තුති .ගොඩාක් දේවල් ඉගන ගත්තා

  • @lalithg4120
    @lalithg4120 6 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි ඔබට.

  • @mallikamallika4494
    @mallikamallika4494 3 ปีที่แล้ว +1

    මේගැන දැනුවත් කරාට ගොඩාක් ස්තුති 👍👍👍👍💗💗💗බුදුසරණයි

  • @FOODbodyMIND
    @FOODbodyMIND  3 ปีที่แล้ว +58

    වැදගත්ම කාරණයක් කියන්න බැරි උනා ඒක තමයි,ලේ වල ඝනත්වය පාලනය කරන්න බෙහෙත් බොන අය මේ ඉඟුරු නිතරම ගන්න එක හොඳ නැහැ කියලසොයාගැනීමක් තියෙනවා.හේතුව ඉඟුරු වල තියෙන blood thinning property එක නිසා.

  • @skarachchis4607
    @skarachchis4607 3 ปีที่แล้ว

    Wooooow.. බොහොම හොද පැහැදිලි කීරීමක් ඔබ තුමාට බොහොම පින්..🙏

  • @satwindersingh7441
    @satwindersingh7441 3 ปีที่แล้ว +3

    බුදුසරණයි

  • @RaniRani-bh2eh
    @RaniRani-bh2eh 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු සමිමා සමිබුදු සරනයි ඔබතුමා ට 🙏🏾🙏🏾🙏🏾

  • @janak1850
    @janak1850 2 ปีที่แล้ว +3

    බොහොම හොඳයි ඔබතුමා සියල්ලුම වැඩසටහන් english වලිනුත් කරන්න. ඔබතුමා දීර්ඝායුෂ ලැබේවා!!!

  • @indrahemaseelikumarihamy8261
    @indrahemaseelikumarihamy8261 3 ปีที่แล้ว +1

    බොහෝ වටිනා අදහස් සමුදායක් . ඔබට දීර්ඝායු
    වේවා.

  • @damayanthimanchanayaka5052
    @damayanthimanchanayaka5052 3 ปีที่แล้ว +3

    ගොඩාක් වටිනවා msma උදේ අවදි wi unu වතුර tamai පානය කරන්නේ

    • @damayanthimanchanayaka5052
      @damayanthimanchanayaka5052 3 ปีที่แล้ว +1

      Mata tairokasina tiyana නිසා ඉඟුරු බීමට sudusuda