අපේ දැනුම පුදුම කරවන විද්‍යාත්මක පරීක්ෂණයක්. | A Mind Blowing Scientific Experiment.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.ค. 2023
  • අප මෙතෙක් දැනගෙන සිටියේ හෝ අපව දැනුවත් කර තිබෙන්නේ පොල්තෙල් අහිතකර බවකි. නමුත් ඉතාමත්ම විද්‍යානුකුලව සිදුකරනලද මේ පරික්සනයෙන් පොල්තෙල් මගින් හොඳ කොලෙස්ටෙරෝල් වැඩි කරන බව සොයාගෙන ඇත.
    So far we have known or been informed that coconut oil is harmful. But this very scientific study has found that coconut oil increases good cholesterol.
    Research - bmjopen.bmj.com/content/8/3/e...
    All the Videos - සියලුම වීඩියෝ. | All the Videos. th-cam.com/play/PLH.html...
    Facebook - / jayaminifbm
    WhatsApp - chat.whatsapp.com/EZ5UF3nLCK7...
    Thank You!
    FOODbodyMIND
    #foodbodymind #cholesterol #bestoil

ความคิดเห็น • 144

  • @chandraabeysekara1846
    @chandraabeysekara1846 3 หลายเดือนก่อน +1

    අද තමයි නිවැරදි අර්ථයක් දැනගත්තේ සංතෘප්ත මේදය ගැන.ඔබ තුමාට බොහෝම පින්.තෙරුවන් සරණයි.!💐💐💐

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 11 หลายเดือนก่อน +4

    ලංකාවෙ ජනතාවට හාෙද වැදගත් පනිවිඩයක් දිම ගැන බොහොම ස්තුතියි.පොල්තෙල් පැත්තකට දාලා වෙනත් තෙල් වර්ග පරිභෝජනයට පුරුදුවෙලා ඉන්නෙ වැඩිපිරිසක්...

  • @sujatharathnayaka3937
    @sujatharathnayaka3937 9 หลายเดือนก่อน +3

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි

  • @sksheela1334
    @sksheela1334 ปีที่แล้ว +1

    ඉතාම වටිනා දැනුවත් කිරිමක් . වෛද්‍යතුමනි , ඔබට බොහොම ස්තුතියි.

  • @mahindamwk155
    @mahindamwk155 11 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි ඔබ තුමාට.හිතේ තිබුන භායානක සැකයක් හිතෙන් අයින් උනා සර්.

  • @arunamanjula9687
    @arunamanjula9687 11 หลายเดือนก่อน +1

    ඔබ තුමාට ගොඩක් ස්තුතියි.ඉතාම වැදගත්කම දෙයක් සම්බන්ධයෙන් දැනුවත් කලාට.මෙකෙන් අපගෙ දෙශීය දෙය ගැන ලොකු වටිනාකමක් ලැබුනා.❤❤❤

  • @nandaliyanage2053
    @nandaliyanage2053 11 หลายเดือนก่อน

    ඉතාම වැදගත් දේශනා වක්.බොහෝම ස්තූතියි ..තෙරුවන් සරණයි .

  • @sriyaniwijenayaka556
    @sriyaniwijenayaka556 ปีที่แล้ว

    මො දැනුම ලබා දෙනවාට ඔබතුමාට ගොඩක් ස්තුතියි දීර්ඝායුෂ ලැබෙිවා

  • @sharmilaudayanganee8412
    @sharmilaudayanganee8412 9 หลายเดือนก่อน +1

    ඉතා වැදගත් ඔබතමාට දෙවි ප්හිටයි.

  • @srinikaatapattu6570
    @srinikaatapattu6570 ปีที่แล้ว +1

    ඉතාමත් ස්තූතියි දැනුවත් කිරීම ගැන

  • @jayasingheweerasooriya2436
    @jayasingheweerasooriya2436 ปีที่แล้ว

    වටිනා video එකක්, Thanks ❤

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 11 หลายเดือนก่อน

    Tharuwan saranai very good advice thank you so much 👍❤️

  • @nalinisamarasinghe7130
    @nalinisamarasinghe7130 ปีที่แล้ว

    Me mahathma dr:kenek wagemaitha daksha kathikayek. Watina pudgalayek pamanak nowe watina video ekak gena mahathmayek. obathmata theruwan saranai!!!

  • @deepikakumari3896
    @deepikakumari3896 11 หลายเดือนก่อน +1

    බොහොම පින් දැනුවත් කලාට

  • @damayanthimanathunga3972
    @damayanthimanathunga3972 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි

  • @chandrahettiarachchi7690
    @chandrahettiarachchi7690 10 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි .

  • @geethamolligoda9087
    @geethamolligoda9087 11 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි .

  • @ravikumarasinghe9951
    @ravikumarasinghe9951 ปีที่แล้ว +4

    වටිනාකමින් වැඩි තව තවත් දේ පල කිරීමට තව තවත් උදා වේවා

  • @geethagovinna9981
    @geethagovinna9981 ปีที่แล้ว +3

    Thank you Dr....🌷🙏🌷

  • @pgwickramasinghe2340
    @pgwickramasinghe2340 11 หลายเดือนก่อน

    බෙහෙවින් ස්තුති සර් .බුදුසරණයි.🙏❤

  • @wasanthalekamalage6275
    @wasanthalekamalage6275 10 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමාට..තෙරුවන් සරනයි...

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 10 หลายเดือนก่อน

    Theruwan saranai. Doctor

  • @smartgadgetsbro6309
    @smartgadgetsbro6309 ปีที่แล้ว

    godak sthuthi oba thumata

  • @lathakarunarathne5563
    @lathakarunarathne5563 10 หลายเดือนก่อน

    Thank you very much Dr.

  • @mdsiyanisiyani5755
    @mdsiyanisiyani5755 ปีที่แล้ว +1

    Thank you so much doctor.🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 8 หลายเดือนก่อน

    ඔබතුමාගෙ වීඩියෝ බලනවා. ස්තුතියි ගොඩක්.

  • @user-rk7bb9we8u
    @user-rk7bb9we8u ปีที่แล้ว +1

    ඔබතුමාට.ෙගාඩාක්....ස්තුතියි

  • @chandrashriyani3727
    @chandrashriyani3727 ปีที่แล้ว +2

    අපේ පොල්තෙල් ගොඩක් හොඳයි.ඒක හදන විදියත්,කූට විදියට ඊට වෙනත් ආදේශක එකතුකිරීමෙන් වෙලදපොලට එනනිසාත්, පොල්තෙල්වල ගුනාත්මකබාවය අද නැතිවෙලා තියෙන්නේ.(මිනිසුන් විසින් ,මිනිසුන් විනාශ කරනවා)

  • @deeshanagalahitiyawa9795
    @deeshanagalahitiyawa9795 11 หลายเดือนก่อน +1

    Thank you

  • @TravelNurseSubha
    @TravelNurseSubha ปีที่แล้ว +1

    Great work 💪✔️ Ediri Sir❤

  • @iranidevika5450
    @iranidevika5450 7 หลายเดือนก่อน +1

    බුදු සරණයි.🙏🙏🙏

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි වෛද්‍යතුමනි

  • @hiramyawikramasinghe8330
    @hiramyawikramasinghe8330 10 หลายเดือนก่อน

    Thank you doctor. So our coconut oil has more HDL than Olive oil. So good to know.

  • @rasangajayasundara6695
    @rasangajayasundara6695 11 หลายเดือนก่อน

    Excellent video 👍👍👍

  • @nilanthipannala8054
    @nilanthipannala8054 ปีที่แล้ว +1

    Thank you doctor ❤

  • @vitharanachami4001
    @vitharanachami4001 5 หลายเดือนก่อน

    Thank you 💐

  • @krishanthasenadheera8762
    @krishanthasenadheera8762 8 หลายเดือนก่อน +2

    Thanks dr

  • @dammikawijayarathna3288
    @dammikawijayarathna3288 10 หลายเดือนก่อน

    Great session

  • @KumariJayamanne
    @KumariJayamanne ปีที่แล้ว +3

    Thank your

  • @nishanthisujeewa5081
    @nishanthisujeewa5081 ปีที่แล้ว +1

    ස්තුතියි වෛද්‍යතුමනි 🙏🙏🙏🌹🌹🌹❤❤❤

  • @rohanrefuge262
    @rohanrefuge262 10 หลายเดือนก่อน

    If you too can add the nutritious foods too will be helpful to many interested. Thanks.

  • @rohanrefuge262
    @rohanrefuge262 10 หลายเดือนก่อน

    Please if you can add the previous information it may help every one interesred. Thanks a lot.

  • @nimashanethmi465
    @nimashanethmi465 11 หลายเดือนก่อน

    Godak watinawa bs 🙏🙏🙏

  • @priyanipriya4745
    @priyanipriya4745 11 หลายเดือนก่อน +1

    thanks sir 🙏🎉❤

  • @sasikaabeysingha5159
    @sasikaabeysingha5159 ปีที่แล้ว +1

    Thanks , your special analatic

  • @sahanganegama8336
    @sahanganegama8336 10 หลายเดือนก่อน

    Very important

  • @nermalignermalig8222
    @nermalignermalig8222 4 หลายเดือนก่อน +1

    Godak Watina upa des ❤🙏❤

  • @hashiniperera3713
    @hashiniperera3713 ปีที่แล้ว +1

    Godak Wada gath thanks

  • @panchaleejayasinghe6468
    @panchaleejayasinghe6468 11 หลายเดือนก่อน

    Great

  • @user-ur5qo6gn1i
    @user-ur5qo6gn1i 11 หลายเดือนก่อน

    Thanks

  • @simkiathukorala2327
    @simkiathukorala2327 11 หลายเดือนก่อน

    Thanks sir

  • @ranjaniranjani7112
    @ranjaniranjani7112 11 หลายเดือนก่อน

    Thanks doctor

  • @sudharmadisanayaka9169
    @sudharmadisanayaka9169 2 หลายเดือนก่อน

    ස්තූති සර්🎉

  • @d.l.ppemarathne4642
    @d.l.ppemarathne4642 ปีที่แล้ว +1

    මෙතෙක් කල් ඔලිව් ඔයිල් පිරිසිදු පොල්තෙල් වලට වඩාත්ම හොඳයි යන මතයේ මමත් සිටියා නමුත් පොල්තෙල් හොඳයි කියා මම කීවා ඒත් ඇත්තටම මමත් දැන ගත්තේ අදතමයි ස්තුතියි !!!👍👍👍🌷

  • @mallikaperera360
    @mallikaperera360 ปีที่แล้ว

    I read an article written by an Indian doctor about 25 years ago. In that article he had described the benefits of coconut oil.

  • @sarathwickramarathna1127
    @sarathwickramarathna1127 11 หลายเดือนก่อน

    Hoda wadasatahanak

  • @manamperigunarathna8634
    @manamperigunarathna8634 3 หลายเดือนก่อน

    Pinsidu wewa Sir Ahinsaka Janathawa Danuwath kireema gana Obathuma deergau wewa.

  • @samudrawijesundara8716
    @samudrawijesundara8716 11 หลายเดือนก่อน

    ❤❤❤බුදු සරණයි 🙏🙏

  • @sriyaranathunga550
    @sriyaranathunga550 ปีที่แล้ว +1

    Dr, mama ye/70 wana mawak, awurudu 3ka kalyaka sita colestarol saha blood pressure wadiwela beheth gannawa, namuth ma coca nat oil ho beef wani masda noka a kenek namuth stress ekanam (godak hetunisa) athi wala doctors lata e awada keewath beheth bonawa pamanai meet upadesak denawada? boma stuti,

  • @priyankadissanayaka1278
    @priyankadissanayaka1278 11 หลายเดือนก่อน

    Thank dr

  • @krishanthiperrera551
    @krishanthiperrera551 ปีที่แล้ว

    ඈත අතීතයේ සිටම පොල්, පොල් කිරි,පොල් තෙල් පාවිච්චි කලේ සියල්ල නොදැන නොවෙයි. එහි වටිනාකම වර්තමානයේ මිනිස්සුන්ට වඩා අතීතයේ මිනිස්සු දැන ගෙන හිටියා නම් තවත් මොන පර්යේෂණ ද? ස්තූතියි !

  • @trishilaweerasinghe1033
    @trishilaweerasinghe1033 ปีที่แล้ว

    Dear doctor, so valuable information....thanks a lot....

  • @sandyreimer6152
    @sandyreimer6152 2 หลายเดือนก่อน

    🙏💖🌹thank you sir!!!(24:05:2024)සුබ වෙසක් මංගල්‍යය ආසිරි❤🙏

  • @mallikasiriwardhane8943
    @mallikasiriwardhane8943 ปีที่แล้ว +2

    Hdl,සහ hdl ratio eka කීයක් විය යුතුද

  • @ivonperera5594
    @ivonperera5594 ปีที่แล้ว

    Sthuthi doctor dirgyu

  • @nilminikumari5655
    @nilminikumari5655 11 หลายเดือนก่อน

    මේ වගේ වැදගත් උපදෙස් ටිකක් ලබා දුන්නු ඔබතුමාට ගොඩක් පින්

  • @indrakulasooriya6364
    @indrakulasooriya6364 11 หลายเดือนก่อน

    Thanks dr.

  • @chandaniperera9673
    @chandaniperera9673 11 หลายเดือนก่อน

    Thank you doctor

  • @aaafgg2775
    @aaafgg2775 4 หลายเดือนก่อน

    Athhatam danagena hitiye naha me akarayata pahadilkara denaekata doctor oyata pin

  • @bshvhegc3455
    @bshvhegc3455 11 หลายเดือนก่อน +1

    Godak sthuthi sir.

  • @hareldhareld2784
    @hareldhareld2784 4 หลายเดือนก่อน

    Super sir

  • @prasangafernando3446
    @prasangafernando3446 ปีที่แล้ว +9

    ඇත්ත අපි කන්නෙ පිරිසිදු coconut oil නෙමේ ....විවිධ රසායනික ද්‍රව්‍ය ඒකතු කරලා හදපු තෙල්...මේවා සොයා බලලා කටයුතු කරන්න ජනතාවට බැ...ඒකට තමයි ආණ්ඩුව ක් රටේ නායකයෙක් පත් කරන්නෙ උන් කොමිස් ගහලා නිහඩව සිටිනවා...නම් කාට කියන්නද?

    • @mcbond6162
      @mcbond6162 ปีที่แล้ว +3

      පාරිභෝගික අධිකාරිය මේවා සොයා බැලිය යුතුයි ...නමුත් ??😭😭😎

  • @kumarahewa8717
    @kumarahewa8717 3 หลายเดือนก่อน

    Pol kiri tin mama nitharama pawichchiyata gannawa mama videsa gathawa inne polkiri tin gunath makada oba thuma me gena pahe dili keerimak puluwan awsthaka mewan weda satahankin phadili karanna oba thumata theruwan saranai

  • @sumithradewage8554
    @sumithradewage8554 ปีที่แล้ว

    Thank you so much sir good vedio

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 ปีที่แล้ว +2

    ❤🙏

  • @sammudalige9367
    @sammudalige9367 11 หลายเดือนก่อน +1

    Best way to increase your HDL , nothing but physical exercise every day.

  • @user-xz1vq5kh7u
    @user-xz1vq5kh7u 6 หลายเดือนก่อน

    non hdl ගැන පැහැදිලි කිරිමක් ලබා දෙන්න හැකිද.

  • @ernestaloysious6710
    @ernestaloysious6710 ปีที่แล้ว +1

    🙏🙏❤❤

  • @sriyalathashutani426
    @sriyalathashutani426 11 หลายเดือนก่อน +1

    Thanks ❤

  • @thisarapadma9473
    @thisarapadma9473 ปีที่แล้ว +1

    💛💛💛

  • @talatala7813
    @talatala7813 10 หลายเดือนก่อน

    oliwea oiyl walata klosrarol.hadana nh

  • @laslikannangara1725
    @laslikannangara1725 ปีที่แล้ว +1

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 หลายเดือนก่อน

    ❤❤❤

  • @ranilfernando9853
    @ranilfernando9853 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍💗

  • @arunapriyashantha710
    @arunapriyashantha710 3 หลายเดือนก่อน +1

    Pol gasata kap ruka kiwe
    E kane,,,,

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 5 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි නැවතත් වෛද්‍ය තුමනි

  • @chamilagallage5583
    @chamilagallage5583 8 หลายเดือนก่อน +1

    විශිෂ්ඨතම විඩියො👍

  • @chandrikamirihella2477
    @chandrikamirihella2477 ปีที่แล้ว

    එළඟි තෙල් අාහාර පිලයෙල කිරිමට භාවිතා කිරිමට සුදුසු ද .පැහැදිලි කර දෙන්න.ස්තුතියි.

  • @AsSa-zh8qj
    @AsSa-zh8qj ปีที่แล้ว

    👍👍👍👍💗

  • @shyamaaluthwatta6347
    @shyamaaluthwatta6347 3 หลายเดือนก่อน

    ❤❤

  • @gnanaratnedimuth4376
    @gnanaratnedimuth4376 10 หลายเดือนก่อน

    ඔලිව් තෙල් සහ වර්ජින් කොකනට් ඔයිල් රත් කර භාවිතා කිරීම අගුණද

  • @sarojikajayamini227
    @sarojikajayamini227 ปีที่แล้ว +2

    හොද පැහැදිලි කිරීමක් doctor එතකොට මාගරින් භාවිතා කිරීමත් ගැටලු සහගතයි ද.?

  • @ashokajayawickrama3228
    @ashokajayawickrama3228 ปีที่แล้ว +1

    💜️💜️💜️💜️

  • @buddhikaweerasinghe7969
    @buddhikaweerasinghe7969 8 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @rohinihemamali217
    @rohinihemamali217 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @w.a.senevirathna9294
    @w.a.senevirathna9294 11 หลายเดือนก่อน

    එළගිතෙල් බවිතය ගැනත් කියදෙන්න

  • @MallikaMallika-yh2up
    @MallikaMallika-yh2up 11 หลายเดือนก่อน

    මට කොලෙස්ටරෝල් මුලින් 350ට ර්ටි බුනස් අද් 20. බෙහෙත් ග වෙන් 200යි තව බෙහෙත් ගන්න ඔනෙද

  • @talatala7813
    @talatala7813 10 หลายเดือนก่อน +2

    mouga kisima dayk tarana nh

  • @user-dg6dk7my9k
    @user-dg6dk7my9k 11 หลายเดือนก่อน

    🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @dilaniperera3840
    @dilaniperera3840 ปีที่แล้ว

    🙏🙏❤❤🇱🇰🇱🇰