මේ දේවල් 5 හරියට කලොත් ඕනෙම බඩක් බස්ස ගන්න පුලුවන්
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- පසුගිය වසර පුරා වැඩසටහන් ගනනාවකින් මා පැහැදිලි කල මේද දහනය පිළිබඳ කරුනු මෙම වැඩසටහන තුල සාරාංශ ගත කර ඇත.
ලැබුවාවූ නව වසර හොඳ යහපත් සෞඛ්‍යක් ළඟාකරගන්නට ලැබෙන ජීවිතය විදින්න පුලුවන් වෙන වසරක් වේවා.
එන්න 😊
අලුත් අවුරුද්දෙ මගේ @FIT_NURSE channel එකත් subscribe කරල එකට workout කරන්න පටන්ගමු💪🏿
මෙහි සටහන් සහ මාගේ දින 28 ක Intermittent Fasting plan එක ලබා ගැනීමට පහත instagram ගිනුම සහ whatsapp channel එක සහ මාගේ නිල facebook page එක් සමග සම්බන්ද වෙන්න.
WhatsApp Number : 0712560075
මගේ facebook පිටුව : www.facebook.c...
Instagram : ...
Whatsapp channel : whatsapp.com/c...
Tik Tok: www.tiktok.com...
ව්‍යායාම පිළිබඳ දැනුවත් වීමට : @FIT_NURSE
Nurse Hesh , youtube නාලිකාව සමග එකතුවීමෙන් ඔබගේ සෞඛ්‍ය ගැටලු පිළිබඳ නිවැරදි දැනුවත්භාවයක් ලබාගත හැක.
පෙර වැඩසටහන් ,
1.දින 14ක් සීනි හෝ සීනි අඩංගු පැනිරස ආහාර භාවිතය සම්පූර්ණයෙන්ම නතර කොලොත් අපිට මොකද වෙන්නෙ?
• දින 14ක් සීනි හෝ සීනි ...
2.බත් ,පාන් සහ පිටි කෑම භාවිතය අඩුකරමු කන්නම දෙයක් නැත්තම් මේ විදියට කමු
• බත් ,පාන් සහ පිටි කෑම ...
3.ව්‍යායාම වලින් බඩ බස්සන්න පුලුවන්ද? ( ව්‍යායාම ආහාර පාලනය සහ මේද දහනය )
• ව්‍යායාම වලින් බඩ බස්ස...
4.බත්, පාන්, පාන් පිටි ආහාර, සීනි සහ පැනිරස ආහාර නතර කලොත් අපිට මොකද වෙන්නෙ ? What is KETOSIS ?
• බත්, පාන්, පාන් පිටි ආ...
5.ඇයි මට මෙහෙම බඩක් ආවෙ ? කාලා අනිත් අතට බඩගිනි හැදෙන්නෙ ඇයි ? Insulin Resistance ගැන තේරෙන සිංහලෙන්
• ඇයි මට මෙහෙම බඩක් ආවෙ ...
6.තරබාරුකම නැතිකරන දියවැඩියා මාරයාගෙන් ඔබව බේරන කීටො ආහාර වේල ගැන නිවැරදිව දැනුවත් වෙමු
• තරබාරුකම නැතිකරන දියවැ...
7.කීටො අහාර වට්ටෝරුව - පලවන කොටස
• කීටො අහාර වට්ටෝරුව - ප...
8.කීටො ආහාර වට්ටෝරුව - දෙවන කොටස
• කීටො ආහාර වට්ටෝරුව - ද...
9.ඇඟ අඩු කරගන්න මහන්සි වෙන ඔබට සහ දියවැඩියා රෝගීන්ට කන්න හොඳ සහ නරක පලතුරු ගැන නිවැරදිව දැනගමු
• ඇඟ අඩු කරගන්න මහන්සි ව...
10. Intermittent Fasting ගැන හැමදේම සරලව | මේ විදියට කෑවොත් ජීවිතයම වෙනස් කරගන්න පුලුවන්
• Intermittent Fasting ග...
11. කීටො ආහාර වේලක කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් සහ මේදය කොපමණ අන්තර්ගත විය යුතුද?
• කීටො ආහාර වේලක කාබෝහයි...
12. දවස් 28න් කිලෝ 8ක් අඩුකරගන්න මගේ අලුත් Intermittent fasting plan එක follow කරන්න (නීති රීති සහිතයි)
• දවස් 28න් කිලෝ 8ක් අඩු...
13. ආහාර ජීර්ණය සම්පූර්ණයෙන් ඉගෙන ගමු - (පලවන කොටස ) - කාබෝහයිඩ්‍රේට් ජීර්ණය
• ආහාර ජීර්ණය සම්පූර්ණයෙ...
14. Intermittent Fasting කරන ඔබ නිරාහාරව සිටීමේදී ශරීරය තුල සිදුවන වෙනස්කම් පිළිබඳ නිවැරදිව දැනගමු
• Intermittent Fasting ක...
15. ඔබගේ බර අඩු වීම එක තැන නතර වීමට හේතුව නිවැරදිව දැනගමු
• ඔබගේ බර අඩු වීම එක තැන...
16. ගැස්ට්‍රයිටිස් කියන්නේ මොකක්ද ? Intermittent Fasting කලොත් ගැස්ට්‍රයිටිස් හැදෙන්න පුලුවන්ද ?
• ගැස්ට්‍රයිටිස් කියන්නේ...
17. Intermittent Fasting කරන ඔබට ව්‍යායාම පිළිබඳ එන හැම ගැටලුවකටම විද්‍යාත්මක පර්යේෂණ මගින් පිළිතුරු
• Intermittent Fasting ක...
#intermittentfastingandexersice #exercise #fastingandexercise #hiitworkout
#bellyfatloss #ketodiet #nursehesh
#intermittentfasting #intermittentfastingsinhala #diabetesawarenesl #ketofoodslist #ketodiet #keto #ketogenic #ketoweightloss #obesity #bellyfatloss #bellyfatloss #nursehesh #healthyeating #nutrition #balanceddiet #healthyliving #nutritiontips #ketolifestyle #diabetesawareness #ketogenicdiet #ketosinhala #diabetescontrol #howtolosebellyfat #howtoloseweightfast
මේ තරම් පැහැදිලි ෆැට් බර්නින් වලට ප්ලෑන් එකක් දැක්කනම් ඒ මේ වීඩියෝස් විතරමයි. බොහොමත්ම ස්තුතියි ඔබතුමාට.🙏
🙏🏿❤️
Its true
Phone no eka @@NurseHesh
Budusarani j...@@NurseHesh
සුබ නව වසරක් වේවා !
හොඳින් පැහැදිලි කිරිමක් කරනවා බෙහොම ස්තුතියි ජයමවේවා !!!
ඉගෙන ගත්ත දෙ නිර්ලොබිව සරලව පැහැදිලි කරල දුන්නට බොහොම ස්තුතිය ...ඉදිරියට මෙවැනිම විඩියෝ කරන්න සුබ පතනවා❤❤❤
හිතේ සහසක් ගැටළු අතරේ,..🙄
කෙට්ටු වෙන එක වෙනම පැතුමක්,..😮
ඇසුව උපදෙස් කරුනු අතරේ..👊
ඔබේ ඔවදන් මිහිරි වදනක්..❤
නොමිළේ ලබාදෙන වටින උපදෙස් බොහොමයක් දෙනාට ගානක් නෑ.ඒ උපදෙස් ටිකම doctor කෙනෙක් හමුවෙලා මුදල් ගෙවල ලබාගත්තනම් මාරම වටිනව.
අපේ මිනිස්සු හරි වෙනස්
(සමහරු )
මේ ලැබුවාවූ නව වසර,.....🎉
නිදුක් නීරෝගීමත් ,ආධ්‍යාත්මික සුවය ලගාවන,සියලු සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සුබ නව වසරක්ම වේවා...
ඒ වගේම මේ වසරේ මේ Channel එකත් Subscriber ලාගෙන් පිරී ඉතිරේවා.❤
😂ඔබටත් පව්ලේ සියලු දෙනාටත් නිදුක් නීරෝගීව ඉන්න ලැබෙන සුබම සුබ අලුත් අව්රුද්දක් වේවා🙏🏿❤️
Mata sini thiyena nisa tikak amarui badaginne inna eath ude 10 wena kal inna puluwan noka ..basmathi rice kemata gaththata kamak nadda
Thank you for this informative video . Happy new year !
@harshiw4252 🙏🏿❤️
බඩ බහන වියායාමයක් පෙන්නන්ඩ
ඔබතුමාගේ වීඩියෝ කිහිපයක්ම නැරඹුවා ඉතාමත් හොඳයි.තව තවත් මෙවැනි වැඩසටහන් කරගෙන යෑමට ශක්තිය ධෛර්යය ලැබේවා.
සුභ නව වසරක් වේවා....!!!
මම 20/4 ෆාස්ටින් එක කරන්න අරන් අදට මාසයයි. 4kg බර අඩු වෙලා. බඩ අඩු වෙලා. අඳින්න බෑ කියල පැත්තකට කරල තිබුන ඇඳුම් දැන් අඳින්න පුළුවන්. ඒ සතුට කියන්න වචන නෑ. ගොඩක් ස්තූතියි....
ඔබටත් පව්ලේ සියලු දෙනාටමත් සුභ අලුත් අව්රුද්දක් වේවා❤️ අහන්න ගොඩක් සතුටුයි🙏🏿😊
අැත්තටම හොද පැහැදිලි කිරීමක් කරන දේ හරියටම උවමනාවෙන් කියලා දෙන කෙනෙක් ඔබට නීරෝගි සැප ලැබෙන සුබ අලුත් අව්රුද්දක් වේවා මහත්මයා❤❤🎉
ඔබටත් පව්ලේ සියලුම දෙනාටමත් සුභම සුභ නීරෝගී අලුත් අව්රුද්දක් වේවා❤️ 💪🏿
❤❤❤❤L😊😊@@NurseHesh😊😊😊😊😊😊😊😊😊😊😊
💪🏿❤️
@@NurseHesh oyage whatsapp number aka dennako
@@NurseHesh oyage whatsapp number aka kooo
Intermittent fasting ඉදලා මගෙ බර සහ ශරීරය ගොඩක් අඩු වෙලා, ඇත්තටම කෙට්ටු වෙලා මම ගොඩක් , ඒත් බඩ අඩු වෙන්නෑනේ 😥😥😥 ව්‍යායාම පටන් අරන් සති 3ක් විතර වෙනවා
ඇත්තටම හරිම වටීනවා ඩොක්ට ඔයාගේ.දැනූවත් කීරීම බුදූ සරනයී🙏
නියමයි මේ ක්‍රමය අනුගමනය කරන්න උත්සාහ ගන්නවා.සර්ට පිං
මම අද තමයි ඔබතුමාගේ වැඩසටහන දැක්කේ හොද පැහැදිලි කිරිම දැකලා පැහැදීමක් ඇති උනා, නිර්ලෝභීව පහදා දීම ගැන ස්තුතියි වන්ත වෙමි, ඔබතුමට නිරෝගිමත් ශුභ අලුත් අව්රුද්දක් සේම වාසනාවන්ත අනාගතයක් වේවා
ඔයාටත් එසේම වේවා ❤️
ගොඩක් හොද වටිනා පැහැදිලි කිරීමක්.ගොඩක් පින් ...පුදුම තේරුම් කිරීමක්.උවමනාවෙන් අහන් හිටිය..තෑන්ක්ස් ඩොක්ටර්..🙏🏻🙏🏻🙏🏻👍👍👍❤️❤️❤️
සුහ අලුත් අවුරුද්දක් වෙිවා ඔබතුමාට සහ පවුලේ සැමට 🙏
ඔබටත් පව්ලේ සියලුම දෙනාටමත් සුභම සුභ නීරෝගී අලුත් අව්රුද්දක් වේවා❤️ 💪🏿
බොහොම ස්තූතියි වෛද්‍යතුමනි ඔබතුමාට බොහෝම වටිනා දැනුවත් කිරීමක්.ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා
ඇයි අනේ මේවගේ හොද පැහැදිලිව කියා දෙන කෙනෙක්ට බනින්නෙ 😢 ලංකාවෙ ඉන්න මෝඩ මිනිස්සු තමා එහෙම කරන්නෙ 😢 good luck nurse ❤ keep it up❤
💪🏿❤️
ඒ දේ කරගන්න බැරි උගත් යයි කියන මොඩයෝ බනුන්නේ.බුදුසරණයි .
කවුද ඒ ඉරිසියාකාරයෝ.. මට හොයාගන්න බෑනේ බනින උගත්තූ..😂😂
බ්‍රෝ මම ඔයාගේ method වලින් මගේ උනන්දුවෙන් 15 KG වලට වඩා weight loss කරගත්තා. ඔයාට බනින කෙනෙක් මම නම් දැක්කේ නෑ. Keep up the good work ❤
ඇත්ත 😊
සුබ අලුත් අවුරැද්දක්ෙවිවා මම දැනට සර් කරන හැම වැඩසහටහක්ම බලනවා එවා බලලා මම ඩයටි කරනවා හරිද මන්දා මට57 ක්ෙවනවා මම වැඩ කරන්ෙන් කුෙවටි මමඑන විට බර 96ක් තිබුනා 80 වට අඩුෙවලා මට සුලු තැල්සිමියා තිෙයනවා මම දැනට උෙද්ට පැය14 කට පසුවයි කන්ෙන් හරියටම ෙවලාවක් නැහැ 2 3 4 රත් ෙවන ෙවලාවල් තිෙයනව රැට ෙවලාවකට චුටි ෙදයක් කනවා ෙවලාවකට නැහැ මට කියලා ෙදන්න 3 ෙවලට ෙමානවාද මම කන්න ඔෙන් කියලා උෙදට මම විනාඩි 20 ක් විතර වියායාම කරනවා බඩ ටිකක් අඩුෙවලා මදි කියලා ්‍මයි මට හිෙතන්ෙන සර්ට ෙගාඩාක් පිං නිෙරාගි බවට ෙමි කියලා ෙදන එවා බුදු සරනයි
සුභම සුභ නව වසරක් වේවා මහත්මයා, ගිය අවුරුද්දේ ඔබතුමාගෙ අභියෝගය භාර අරන් සීනි කන එක සම්පූර්ණයෙන්ම නැවැත්තුවා, මේ වසරෙදීත් ඒ වගෙ තව අභියෝගයක් භාරගන්න සූදානමි..
ඔබටත් පව්ලේ සියලුම දෙනාටමත් සුභ අලුත් අව්රුද්දක් වේවා❤️ 🙏🏿
මහත කෙනෙක්මම ඔබතුමාගේ youtube චැනල් එක බැලුවාිනිසාඇත්තටම ගොඩක් පැහැදිලිමමත් අද ඉඳලා සීනි කෑම අඩු කරමින් කරමින් හිතා ගත්තා ජේසු පිහිටා
💪🏿❤️
අද ඉදන් කන්නෑ ඕවා හිතත් හදන් කටත් හදන් ඉන්නවා කොහොමහරි ice cream මතක් වෙද්දි තමා ඉන්න බැරි ඒත් ඉන්නවා මේකවත් කරලා මේ තඩි බඩ බස්සගන්න ඕන❤️
Balamu cochlea dawasak edida kiyala
😂😂😂👍👍👍👍
Mehema mahansiwela watina kalaya weyakarala hemotama
sawukya wenuwen upades dena ugath mahathmayekuta
kenek baninawa nam eyata hethuwa dupathwasi ape janawalama thibena nothibiyauthu thamun kisiwak nokara annunta kisiwak karanna nodena apatha kusiitha irshiyakarana sithuwili athi ayai
Ewani ayata onama deyak honda penennema na dakinnema adama thamai
Egena harima duka
Nurse Hesh oba mewa selakillata ganna epa obage gamana idiriyata yanna
Obata sththuthi
Best of luck
Theruwan saranai obata
👍👌👍👌👍👌👍👌❤❤❤
@@mangalajayawardena8387 කවුද කාටද බැන්නෙ🤣 මේ වීඩියෝ එකේ කියලා තියෙන විදියට ඉන්න ට්‍රයි කරනවා කියලා කිව්වෙ🤣🤣
@@sisirakumara753 හිටියා හිටියා හිටියා😍කියන්න සතුටුයි මාසයක්ම හිටියා😍 පොඩි වෙනසක් තියෙනවා ඇත්තටම
ඉතා හොඳ පැහැදිලි කිරීමක් වටිනා අදහස් ටිකක් බොහෝම ස්තුතියි
පුතා ඔයාටත් ඔයාගෙ පවුලේ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි .
ඔබටත් පව්ලේ සියලුම දෙනාටමත් සුභ අලුත් අව්රුද්දක් වේවා❤️ 🙏🏿
හොද පැහැදිලි කිරිමක් මාත් දැන් කරන් යනෝ ඉතාලියේ ඉදන් කරමානුකුලව තමයි කරන්නෙ කාපුව ගොඩක් පැනිරසයි .සිනි හැදි 2දැම්මා දැන් දන්නෑ ගොඩක් සිනිබිලා නොදැනුවත්වම තේ එක්ක
හරිම වටින පැහැදිලි කිරීමක් ....ඔබ තුමාට බොහෝම ස්තුතියි 🙏 Good job ....🎉🎉 නිදුක් වේවා!! නීරෝගි වේවා
15:39
මහත්තයා නමිබ එක දෙන්න
මේ ළඟදි තමා මම පේජ් එක දැක ගන්න පුලුවන් උනා .බොහොම ස්තුති හොඳ පැහැදිලි කිරීම ගොඩක් ස්තුති
අපිට ඩයට් ප්ලැන් එකක් එවන්න අපිට ඔය වැඩසටහන ගොඩක් වටිනව ගොඩක් ස්තුති 😀
Diet plan ekak denna puluwan da
මම මේ ක්‍රමය අනුගමනය කලා මට තිබුන බඩ පුරවා දැමීමේ තත්වය නැතිවුනා ලොකු බඩගින්න නැතිවුනා නිතර නිතර ආහාර ගැනීමේ පුරැද්ද නැතිවුනා මම උදට්ට කිරි වලින් සෑදු ඕට්ස් කනවා ඒක තමයි නවත්වකික බැරිවුනේ එය. වැරදියිද ඔබට ගොඩක් ස්තුතියි ගොඩක් පින්❤
ඔබ තුමාට සුභ අලුත් අවුරුද්දක් වේවා අර්ධ නාගරිකව ජීවත්වෙන අප වගේ අවුරුදු හතළිහට වැඩි ගැහැණු අයට ජිම් යාමට අපහසුයි.නිවසේදී කිරීමට සුදුසු ව්‍යායාම සහිත වැඩසටහනක් කරන මෙන් ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි.මෙවන් වීඩියෝ කොපමණ තිබුණත් ඔබ ගැන ඇති විශ්වාසය මතයි ඉල්ලා සිටින්නේ
කරනව 💪🏿❤️
9:49 @@NurseHesh
මම ඔබගේ හැම වීඩියෝ එකක්ම බලනවා.ඉතාම ප්‍රයෝජනවත් ඒ හැම එකක්ම.වටිනා යුග මෙහෙවරක් ඉටු කරමින් සිටින ඔබට නිදුක් නිරෝගී සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...
ඔබටත් එසේම වේවා❤️
හඩ ගොඩක් පැහැදිලි යී අහන්න ඉන්න ආසයි ❤️
බොහොම ස්තූති 🙏🏿❤️
ඉතා පැහැදිලියි .ඔබතුමාට ගොඩක් ස්තුතියි 🙏
හොඳ පැහැදිලී කිරීමක්...Cardio exercise ටික දාන්නකෝ පුළුවන් නම් ඉක්මනට ❤
දානව
කිසිම ගුරු මුස්ටියක් නොතියා කරන පැහැදිලි කිරීමට ඔබ තුමාට ගොඩක් පින් ලැබුවාඌ 2024 නව වසර නිදුක් නිරෝගි වාසනාවන්ත සුබ නව වසරක් වේවා .ඔබ තුමන් ගේ වට්සප් නම්මරය කරුනාකර දෙන්න ඉස්තුතී
🙏🏿❤️ 0712560075
11:51 @@NurseHesh
ඔබට ඉස්තුතී.
ගොඩාක් වටිනවා බුදුසරණයි ඔබ තුමාට 🖤🙏
හරිම වටිනා පැහැදිලිකිරීමක්...👌👌👌👌👌💎💎 බොහොම ස්තුතියි ❤ ජයවේවා
ඉක්මනටම ඕනෙ exercise ටික කරන පිළිවල😊❤
කරනව
8】
099kkkkkkkkokk88889977mk.😅😅i😅87@@NurseHesh
බොහොම ස්තුතියි ඔබට..පැනිරස නැතුව වෙව්ලනවා වගේ ඇයි කියලා දැන් තේරුනා..🤗🤗🤗🙏🙏🙏
💪🏿❤️
හරිම වටිනවා අලුත් අවුරුද්දට..ගොඩක් ස්තුතියි සර්..
ඔබටත් පවුලේ සැමටත් වාසනාවන්ත නීරෝගිමත් සුභ නව වසරක් වේවා..🙏🙏🙏🙏❤
ඔබටත් පව්ලේ සියලුම දෙනාටමත් සුභ අලුත් අව්රුද්දක් වේවා❤️
ඔබගේ පැහැදීලි කීරිමි ඉතා වටිනවා
සුබ නව වසරක් වේවා Hesh sir ජයෙන් ජයම වේවා...!!! ♥️🍻
එසේම වේවා ඔබටත් පව්ලේ සියලු දෙනාටමත් නිරෝගී සුබ වසරක් වේවා❤️
@@NurseHeshආදරෙයී අපේ සර් ❤️❤️
ඇත්තටම අදට ද්වස් 7ක් හිටියා මේ කෑම නොකා දැන් ආයෙ ඕනත් නැ වගෙ ඒ දේවල්❤❤
මුල් ඉදලම ඉදිය ඔයා එක්ක සර් , සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ❤❤❤🎉
ඔබටත් පව්ලේ සියලු දෙනාටත් නිදුක් නීරෝගීව ඉන්න ලැබෙන සුබම සුබ අලුත් අව්රුද්දක් වේවා🙏🏿❤️🙏🏿
,ගොඩාක් පින් සර්..පැහැදිලි කිරීම වෙනුවෙන්❤❤❤❤
Sir happy New year.godak thanks sir me wage hoda pehedili kirimak sahithawa apiwa denwath kalata.
හරියට පැහැදිලිව කියලා දෙනවා සුභ අලුත් අවුරුද්ද වේවා නිරෝගි සුව ලැබෙන ඕන
බොහොම ස්තූති සුබ අලුත් අව්රුද්දක් වේවා❤️ 🙏🏿
Thank you sir . Excellent explanation ❤
Excercise list එක දෙන්න පුලුවන්ද? ඔබ තුමාගෙ විස්තර කිරීම ගොඩක් හොදයි
බොහෝම වටින අදහස් ටිකක්. සුභ අලුත් අවුරුද්දක් වේවා !
ඔබටත් පව්ලේ සියලු දෙනාටමත් සුභ අලුත් අව්රුද්දක් වේවා❤️ 💪🏿
මන් දවස් 14 no sugar challenge eka karanna gaththa දවසක්වත් ඇද ගන්න බැරි උනා 😢😢😢 අසාර්ථක උනා . ඒත් තවත් උත්සහ කරා ඒත් අම්ම බෙදල දෙන පරන තඩි බත් එක කෑවම ඒකත් ඉවරයි 😢 කෑම අපතෙ දාන්න බැරි නිසා කෑවේ 😢 මට දැන් අවුරුදු ගානක් මෙහෙම කැත තඩියෙක් වෙලා ඉදල එපා වෙලා තියෙන්නෙ .😢😢 පට්ට දුකක් විදින්නෙ මන් , ඒත් කට පාලනය කරගන්න එක තමා කරන්න අමාරුම වැඩෙ. 🥲🥲🥲🥲😐
ඔයා වගේ ගොඩක් අයට ඔය ප්‍රශ්නය තියෙන ඉව්වහමනෙ අහක දාන්න බැරි උයන්න කලින් කියන්න
@@NurseHesh අමතක වෙනවා ඇයි අර පුරුද්දනෙ තියෙන්නෙ . 🙁 මන් මට කෑම හදාගන්න තීරනය කරා
මටත් ඩයට් කරන ආහාර ලැයිස්තුව ලබා දෙන්න
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.. ඔබට....ඔබ ගොඩක් වටින පුද්ගලයෙක්..... මගේ වට්ස්ඇප් නොම්බරයයට ඩයට් ප්‍රෝග්‍රෑම් එක දාන්න...මං bodybuilding කරනවා. Fat burn work out එක මට ගොඩක් අවශ්‍යයයි...
මට whatsapp පනිවිඩයක් දාන්න 0712560075
මම දැනට ගොඩක් බෙහෙත් බොන කෙනෙක් , sugar ,cholesterol, පෙශර්, හා අක්මාවේ ප්‍රශ්නයක් සදහා , මට මගේ බඩ හා අක්මාවේ ප්‍රශ්නය විසද ගන්න උදව් කරන්න , ගොඩක් පිං,
Dehi beepam machan udenma aniwaren honda wenawa
Go and meet a registered dietician. It is the best solution. Don't follow these types of videos. You need specific routing.
පැහැදිලි කිරීම අති විශිස්ටයි.නීරෝගි සුවය ලැබේවා.
🙏🏿❤️
Wish u and ur family a prosperous new year 😘🙏🏽👍
Wish u the same dr very happy new year ❤️🙏🏿
Informative ❤ thank you for the valuable information 👍
Sart doing 28 days as you said. I did intermittent fasting few years ago and didn't continue. Watching your videos i can understand more. I mostly eat 2 times a day for the last 1 year. Eat everything with that 2 meals. Now i m following what you say . Im lactose intolerant. So can't have much dairy. Also i can't do much exercise with my acl damage. This 28 day challenge will work for any age as im over 50 yrs old. But i need to loose weight before March. What's is your opinion. I've been watching all your videos n all of them are very informative. Thank you.
🙏🏿❤️
බොහෝම ස්තුතියි 🙏 .. හොඳට පැහැදිලි කරනවා . අද තමයි channel එකට join වුනේ..
බොහොම ස්තූති සුබ අලුත් අව්රුද්දක් වේවා❤️ 🙏🏿
Wish you a Very Happy New Year !!! ❤️❤️❤️🎉🎉🎉You are one of my inspirations and teachers. Through out last four months I lost 5.5 kg weight and 2.5 inches from waist. I am halfway to my target. Thank you so much ❤️❤️❤️🙏🙏🙏🙏.
Very pleased to listen that thank you 🙏🏿 😊
Thank you Doctor 🤔👂 තෙරැවන් සරණයි ඔයාට
Best health channel in Sri Lanka.
සුභම සුභ අලුත් අවුරුද්දක් වෙිවා නිරෝගිමත් වසරක් වෙිවා දිර්ඝායු වෙිවා
හරිම වට්න පැහැදිලි කිරිමක්.බෝහෝම ස්තුතියි
මේවා බලලා බනින එවුන් ඉන්නවා නම්, අැත්තට ම උන්ට පිස්සු.
අනේ ගොඩක් ස්තුති ස හරිම පැහැදිලි
ඔබතුමා කියපු intermission fasting karanawa masa 2 mage bara adu una 7kg . Mata danaganna one me karamayata digatama giyoth thawa masayak athulatha thawa 7kg k withara adu kataganna puluwanda. Paleweni mase witharai 5kg k adu une itapasse idala bara aduwena wegaya adui mama hitiye 72kg dan bara 65kg mata 55kg adu karaganna one
ගොඩක් වටින වැඩ සටහනක් තෙරැවන් සරනයි ඔබතුමාට
🙏🏿❤️
ගොඩක් වටින පැහැදිලි කිරීමක්. බොහොම ස්තුතියි ඔබතුමාට.. 🙏🙏
🙏🏿❤️
We are proud of u as a nursing officer
Suba aluth අවුරුද්දක් වේවා ..oba thuma නිරෝගී වේවා
සියලු පැතුම් ඉටුවෙන නිදුක් නිරෝගි සුබ නව වසරක් වේවා 🙏🙏🙏🙏🙏
🙏🏿❤️
ගොඩක් වටිනවා ස්තූතියි.
මේ වෙද්දි තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත තත්වයන් වල ඉන්න අය හරි සුලභයි බර අඩුකරගන්න විදි හොයන. එහෙම කෙනෙක්ට මේ ක්‍රමය හොදද, වෙනස් වෙන්න ඕනි තැන් මොනවාද කියන්න පුළුවන් ගොඩක් වටිනවා
කියන්නම්
ස්තූතියි හැමදාම මේ video බලලා try කරන්න හිතනවා ඒත් thyroxine intake එකත් එක්ක ප්‍රශ්නයක් නොවී කරන විදිහ දන්නේ නෑ
සුභම සුභ නව වසරක් වේවා doctor ඔබට ගොඩක් පින් තේරුම් කරලා පැහැදිලි කරලා දෙනවට දන්නැති දේ ගොඩක් දැන ගත්තා තව තවත් මේ වගේ වැඩසටහන් කරන්න ඔබට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏
🙏🏿❤️
ඔබටත් පව්ලේ සියලුම දෙනාටමත් සුභම සුභ නීරෝගී අලුත් අව්රුද්දක් වේවා❤️ 💪🏿
@@NurseHeshsir matath plan eka denna
මට ගෑස්ට්‍රයිටීස් තියෙනවා.දැන් බඩ වැඩිවෙලා කිලෝ පහකින් බරත් වැඩිවෙලා.මම සාමාන්‍යයෙන් රෑට කන්නෙත් නැහැ.ඒත් දැන් නිතරම බඩගින්නක් එනවා.කොච්චර අඩුවෙන් කෑවත් බඩ නම් අඩුවෙන්නෙ නැහැනේ
ඔබතුමා කීව විදිහටම pasting ඉන්නවා මගෙ ඉන 35" ක් තිබුනා දැන් 33" මාසයක් ගියා මම තෛරොක්සීන් ගන්න කෙනෙක් කන්න ඕන කීව ඒවා කනවා ගොඩාක් පිං මට අපහසු තාවයක් නෑ,ත්‍යිරොක්ස්සීන් ගත්ත කියලා
හරියටම පැහැදිලි වෙනවා ...ඔබට බොහොම ස්තුතියි ..🙏
💪🏿❤️
ඉතාවටිනා වැඩ සටහනක් diet plan එක දාන්න සර් ස්තුතියි.
නර්ස් මේක හොද වැඩසටහනක් බොහොම ස්තූති.මගෙ වයස අවුරැදු 37යි බර 75kg.මම තුන්වේලටම බත් විතරයි කන්නේ.මගේ බඩ වට ප්‍රමාණය අගල් 40යි.බඩයි බරයි අඩුකරන පිලියමක් කියන්න.විශේෂයෙන්ම බඩගින්න අඩු කරගන්න.ස්තූති.
Me video eken kiyala dennn eka tmy
ඩොක්ටර් මම රට ඉන්නේ excuse කරන්න වෙලාවක් නැ ගොඩක් මහත්වෙලා විසදුමක් කියන්නකො ගොඩක් මානසිකව වැටිලා 😢😢😢😢
ඔබ තුමාට සුබම සුභ නව වසරක් වේවා! නීරෝගී වේවා තෙරුවන් සරනයි🙏
ඔබටත් පව්ලේ සියලු දෙනාටමත් සුභ අලුත් අව්රුද්දක් වේවා❤️ 💪🏿
Oyage vedio eka godak vadagath sir..e vagema oya kiyapu deval aththa.mamath 65kg ka idala 56ta adu karan .badath adu kara gaththa.e unata ayeth mama palanayak nathiva ayeth tika tika kanna huru una.dan ayeth 6k vadiy .e vagema badath enava.dan ayeth sirge vedioth blana gaman medaya dahanaya kara ganna ona.
Aththatama seeninam kanna asama na man dan.sirge kathava aththa.
මේක සහතික ඇත්ත සීනි වර්ග සහා පිටි වර්ග තමයි වහා
ගොඩක් අගය කරන්න ඕනෙ හොඳ පැහැදිලි කිරීමක් බුදුසරණයි ඔබතුමාට
🙏🏿❤️
නිදුක් නිරෝගී සුභ නව වසරක් වේවා 🌷🌷🌷
ඔබටත් පව්ලේ සියලුම දෙනාටමත් සුභම සුභ නීරෝගී අලුත් අව්රුද්දක් වේවා❤️ 💪🏿
අපිව දැනුවත් කලාට බොහොම ස්තුතියි. යමෙකුට ගැස්ට්‍රයිටිස් තිබේ නම් ආහාර සැලැස්මක් සකස් කරන්නේ කෙසේදැයි මට දැනගත හැකිද? විශේෂයෙන්ම උදේ ආහාරය
ප්රමාද කරන්නේ කෙසේද?
Superb. Well explained 👏 👌
machan umba supiriyak. man dakka hondama guruwarayek. hats offf... keep up the good works
👍❤️
කොච්චර පැනි රසට වහල් වෙලාද කිව්වොත් කේක් ඕඩර් කරගෙන කන්න හිතෙනවා ගෙදර ඉන්න වෙලාවට.😢මට මාව පාලනය කරගන්න ගොඩක් අමාරුයි..පැනි රස කන්න ගොඩක් පුරුදු උනා මන්.බ්‍රේක් අප් එකෙන් පස්සෙ.දුක හිතෙන හැම වෙලාවකම පැනි රස කන්න පුරුදු වෙලා මන්..😢ගොඩක් මහතයි දැන්...😢
හරිම වටිනවා.thank you very much 🙏
ඉතා හොද පැහැදිලි කිරිමක්❤
සුබ අලුත් අවුරුද්දක් වේවා ...ඔයාගෙ chanel එකට ජය.....!
ඔබටත් එසේම වේවා❤️ බොහොම ස්තූති
ජීව ශක්තිය පිරුණු ජයග්‍රාහී සුබ නව වසරක් වේවා ❤❤❤❤
ඔබටත් පව්ලේ සියලු දෙනාටමත් සුභ අලුත් අව්රුද්දක් වේවා❤️ 💪🏿
සර් මම ගොඩක් කල් ඉදන් ගෑස්ට්‍රයිටීස් රෝගයෙන් පෙලෙනවා. හරි ප්‍රතිකාරයක් ගන්න අවස්ථාවක් ලැබුනෙ නෑ.. මිරිස් සැරට පොඩි කෑමක් කෑවත් ලොකු වේදනාවක් දැනෙනවා බඩට. මානසිකව ගොඩක් වැටිල ඉන්නෙ. මේ ලෙඩේ කොහොමහරි හොදටම සනීප කරගන්න විදිහක් කියන්න කන්න ඕනි කෑම මොනවා..
රැකියාවට කාර්‍යබහුල වෙලා නිසා ගොඩක් වෙලාවට උදේට කන්නෙත් කඩෙන්.. මේ ගැන පැහැදිලි කිරීමක් දෙන්න සර් ලොකු උදව්වක් 🙏🙏
බොහොම ස්තුති ...ඔබට වටිනා වීඩියෝ එකක්...🙏🙏🌹🌹🥰🥰💕💕💕
🙏🏿❤️
Aiiye oyage wadasatahana godak hodai lassanata kiyala denawa godak dewal igenagatta a wagema mama dumbimata abbahi una kenek mata jym gihin Tika welawaka wercout karaddi mata kammali hitenawa godak welawata bageta nathara karanawa agata Kisi fit ekak na age shakthiya adu gathiyak danenawa man mokadda karanna oni kiyala pahadili karanna puluwannam godak pin oyata wisheshayenma dum wati bawithayata abbahi wela inne mama .godak uthsaha kala at thama nathara Kara ganna bari una a gana godak aulen inne mama 😢😢
සුභ නව වසරක් වේවා .ඉතා අගෙයි දැනුවත් කිරිම
ඔබටත් පව්ලේ සියලු දෙනාටමත් සුභ අලුත් අව්රුද්දක් වේවා❤️ 💪🏿
අද තමයි අයියේ චැනල් එක බැලුවේ. ගොඩක් වටිනවා.. අපි වැඩේ කරමු. සපෝර්ට් එකක් දෙන්න...❤❤❤
Namo budaya suba nawewasarak wewa doctor.oba karana kiyena hemadema sarthakawe kara gana yanna sakthiye llabewa hoda pehedili.kirimak.man godak dehe bara adu kara gaththa me wedasatahan narabala obata bohoma isthuthi.theruwan saranai.🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
ගොඩක් හොද පැහැදිලි කිරීමක් ස්‍රර් ස්තුතියි
🙏🏿❤️
කිටෝ ඩයට් පැලැන් එකක් එවනවද
Mucel pain, ටිශු ඉරීම්, වෙන්න හේතු හා ඒවට කල හැකි ප්‍රතිකර්ම ගැන වීඩියෝ එකක් දෙන්ඩකෝ,
ඔව්,දනිස් පැනීම,දනිස් අබාධ ගැන වීඩියෝවක් කරන්න..සර් බලාපොරොත්තු වෙනවා නව වසරේ🙏❤
👍👍♥️♥️
No added sugar වලදි අපිට මිදි වගේ පලතුරු වර්ග කන්න පුලුවන්ද? ගොඩක් හොද වීඩියෝ එකක්.. තැන්ක්‍යූ මේ විස්තර වලට..
මන් ලිස්ට් එක දාන්නම් msg ekak දාන්න
@@NurseHeshමටත් දැනගන්න ඕන. 😊
ඉතාමත් වටිනවා, No added sugar 14 days වලින් පසුව කරන 12,12 intermidate pasting කරන විටත් No added sugar අනුගමනය කල යුතුද?
ඉතාමත් හොද පැහැදිලි කිරීමක්