මේ දේවල් 5 හරියට කලොත් ඕනෙම බඩක් බස්ස ගන්න පුලුවන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 1.2K

  • @wasananilmini4710
    @wasananilmini4710 8 หลายเดือนก่อน +63

    මේ තරම් පැහැදිලි ෆැට් බර්නින් වලට ප්ලෑන් එකක් දැක්කනම් ඒ මේ වීඩියෝස් විතරමයි. බොහොමත්ම ස්තුතියි ඔබතුමාට.🙏

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 10 หลายเดือนก่อน +104

    හිතේ සහසක් ගැටළු අතරේ,..🙄
    කෙට්ටු වෙන එක වෙනම පැතුමක්,..😮
    ඇසුව උපදෙස් කරුනු අතරේ..👊
    ඔබේ ඔවදන් මිහිරි වදනක්..❤
    නොමිළේ ලබාදෙන වටින උපදෙස් බොහොමයක් දෙනාට ගානක් නෑ.ඒ උපදෙස් ටිකම doctor කෙනෙක් හමුවෙලා මුදල් ගෙවල ලබාගත්තනම් මාරම වටිනව.
    අපේ මිනිස්සු හරි වෙනස්
    (සමහරු )
    මේ ලැබුවාවූ නව වසර,.....🎉
    නිදුක් නීරෝගීමත් ,ආධ්‍යාත්මික සුවය ලගාවන,සියලු සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සුබ නව වසරක්ම වේවා...
    ඒ වගේම මේ වසරේ මේ Channel එකත් Subscriber ලාගෙන් පිරී ඉතිරේවා.❤

    • @NurseHesh
      @NurseHesh  10 หลายเดือนก่อน +6

      😂ඔබටත් පව්ලේ සියලු දෙනාටත් නිදුක් නීරෝගීව ඉන්න ලැබෙන සුබම සුබ අලුත් අව්රුද්දක් වේවා🙏🏿❤️

    • @rohini123-he4td
      @rohini123-he4td 10 หลายเดือนก่อน

      Mata sini thiyena nisa tikak amarui badaginne inna eath ude 10 wena kal inna puluwan noka ..basmathi rice kemata gaththata kamak nadda

    • @harshiw4252
      @harshiw4252 10 หลายเดือนก่อน

      Thank you for this informative video . Happy new year !

    • @NurseHesh
      @NurseHesh  10 หลายเดือนก่อน

      @harshiw4252 🙏🏿❤️

    • @siriyalathathennakoon118
      @siriyalathathennakoon118 10 หลายเดือนก่อน

      බඩ බහන වියායාමයක් පෙන්නන්ඩ

  • @SumuduIreshika-iy1kk
    @SumuduIreshika-iy1kk 8 หลายเดือนก่อน +11

    ඉගෙන ගත්ත දෙ නිර්ලොබිව සරලව පැහැදිලි කරල දුන්නට බොහොම ස්තුතිය ...ඉදිරියට මෙවැනිම විඩියෝ කරන්න සුබ පතනවා❤❤❤

  • @raniileperuma3890
    @raniileperuma3890 9 หลายเดือนก่อน +7

    ඔබතුමාගේ වීඩියෝ කිහිපයක්ම නැරඹුවා ඉතාමත් හොඳයි.තව තවත් මෙවැනි වැඩසටහන් කරගෙන යෑමට ශක්තිය ධෛර්යය ලැබේවා.

  • @NadunWijesiri-z6j
    @NadunWijesiri-z6j 10 หลายเดือนก่อน +48

    ඔබ දැන උගත් ශිල්පයෙන් ප්‍රායෝගිකවම ඔබත් ප්‍රයෝජන ගනිමින් ,අන් අයගේ යහපත පිණිසත් නිර්ලෝභීව මහත් කැප වීමෙන් යුතුව මේ කරන අගනා සේවයට මගේ ස්තූති පූර්වකව ප්‍රනාමය!!!
    ඔබටත් නිදුක් නිරෝගී සතුට පිරි සුභම සුභ
    අනාගතයක් හෘදයාංගමවම ප්‍රාර්තනා කරමි.
    ඔබට සදා ජයෙන් ජයම වේවා!!!

    • @NurseHesh
      @NurseHesh  10 หลายเดือนก่อน +1

      බොහොම ස්තූති 🙏🏿❤️

    • @Nilrundi.sumanasekara
      @Nilrundi.sumanasekara 10 หลายเดือนก่อน +1

      ඔබ තුමා උගත් කරුණු උපයෝගී කරගෙන ප්‍රායෝගිකව අපට ලබා දෙන දැනුමට බොහොම ස්තූතියි. හදවතින්ම ක්‍ෂප වෙන බව පේනවා.

    • @kumudupriyangani5913
      @kumudupriyangani5913 8 หลายเดือนก่อน

      ඒ දේ කරගන්න උගත් කමක් නැති මෝඩයෝ ඔය බනින්නේ. බුදුසරණයි .

    • @venukasadew2277
      @venukasadew2277 6 หลายเดือนก่อน

      No eka danavada sir

  • @Dayani-j7t
    @Dayani-j7t 8 หลายเดือนก่อน +3

    ඇත්තටම හරිම වටීනවා ඩොක්ට ඔයාගේ.දැනූවත් කීරීම බුදූ සරනයී🙏

  • @ShoppingwithUs-86
    @ShoppingwithUs-86 10 หลายเดือนก่อน +14

    සුභ නව වසරක් වේවා....!!!
    මම 20/4 ෆාස්ටින් එක කරන්න අරන් අදට මාසයයි. 4kg බර අඩු වෙලා. බඩ අඩු වෙලා. අඳින්න බෑ කියල පැත්තකට කරල තිබුන ඇඳුම් දැන් අඳින්න පුළුවන්. ඒ සතුට කියන්න වචන නෑ. ගොඩක් ස්තූතියි....

    • @NurseHesh
      @NurseHesh  10 หลายเดือนก่อน

      ඔබටත් පව්ලේ සියලු දෙනාටමත් සුභ අලුත් අව්රුද්දක් වේවා❤️ අහන්න ගොඩක් සතුටුයි🙏🏿😊

  • @MelaniSilwa
    @MelaniSilwa 7 หลายเดือนก่อน +1

    නියමයි මේ ක්‍රමය අනුගමනය කරන්න උත්සාහ ගන්නවා.සර්ට පිං

  • @Rani4933-b8u
    @Rani4933-b8u 10 หลายเดือนก่อน +9

    මම අද තමයි ඔබතුමාගේ වැඩසටහන දැක්කේ හොද පැහැදිලි කිරිම දැකලා පැහැදීමක් ඇති උනා, නිර්ලෝභීව පහදා දීම ගැන ස්තුතියි වන්ත වෙමි, ඔබතුමට නිරෝගිමත් ශුභ අලුත් අව්රුද්දක් සේම වාසනාවන්ත අනාගතයක් වේවා

    • @NurseHesh
      @NurseHesh  10 หลายเดือนก่อน

      ඔයාටත් එසේම වේවා ❤️

  • @m.k1748
    @m.k1748 22 วันที่ผ่านมา

    හොද පැහැදිලි කිරිමක් මාත් දැන් කරන් යනෝ ඉතාලියේ ඉදන් කරමානුකුලව තමයි කරන්නෙ කාපුව ගොඩක් පැනිරසයි .සිනි හැදි 2දැම්මා දැන් දන්නෑ ගොඩක් සිනිබිලා නොදැනුවත්වම තේ එක්ක

  • @NimalGunathilaka-q4b
    @NimalGunathilaka-q4b 10 หลายเดือนก่อน +8

    සුභම සුභ නව වසරක් වේවා මහත්මයා, ගිය අවුරුද්දේ ඔබතුමාගෙ අභියෝගය භාර අරන් සීනි කන එක සම්පූර්ණයෙන්ම නැවැත්තුවා, මේ වසරෙදීත් ඒ වගෙ තව අභියෝගයක් භාරගන්න සූදානමි..

    • @NurseHesh
      @NurseHesh  10 หลายเดือนก่อน +1

      ඔබටත් පව්ලේ සියලුම දෙනාටමත් සුභ අලුත් අව්රුද්දක් වේවා❤️ 🙏🏿

  • @leelaleela3298
    @leelaleela3298 8 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි වෛද්‍යතුමනි ඔබතුමාට බොහෝම වටිනා දැනුවත් කිරීමක්.ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @susilaadikari6516
    @susilaadikari6516 10 หลายเดือนก่อน +8

    සුහ අලුත් අවුරුද්දක් වෙිවා ඔබතුමාට සහ පවුලේ සැමට 🙏

    • @NurseHesh
      @NurseHesh  10 หลายเดือนก่อน

      ඔබටත් පව්ලේ සියලුම දෙනාටමත් සුභම සුභ නීරෝගී අලුත් අව්රුද්දක් වේවා❤️ 💪🏿

  • @kalyanipathma7853
    @kalyanipathma7853 6 หลายเดือนก่อน

    මේ ළඟදි තමා මම පේජ් එක දැක ගන්න පුලුවන් උනා .බොහොම ස්තුති හොඳ පැහැදිලි කිරීම ගොඩක් ස්තුති

  • @nilanranasinghe2993
    @nilanranasinghe2993 10 หลายเดือนก่อน +148

    අැත්තටම හොද පැහැදිලි කිරීමක් කරන දේ හරියටම උවමනාවෙන් කියලා දෙන කෙනෙක් ඔබට නීරෝගි සැප ලැබෙන සුබ අලුත් අව්රුද්දක් වේවා මහත්මයා❤❤🎉

    • @NurseHesh
      @NurseHesh  10 หลายเดือนก่อน +10

      ඔබටත් පව්ලේ සියලුම දෙනාටමත් සුභම සුභ නීරෝගී අලුත් අව්රුද්දක් වේවා❤️ 💪🏿

    • @nadikachandrathilake1259
      @nadikachandrathilake1259 10 หลายเดือนก่อน +1

      ❤❤❤❤L😊😊​@@NurseHesh😊😊😊😊😊😊😊😊😊😊😊

    • @NurseHesh
      @NurseHesh  10 หลายเดือนก่อน +1

      💪🏿❤️

    • @perauniversitylovers374
      @perauniversitylovers374 10 หลายเดือนก่อน

      ​@@NurseHesh oyage whatsapp number aka dennako

    • @perauniversitylovers374
      @perauniversitylovers374 10 หลายเดือนก่อน

      ​@@NurseHesh oyage whatsapp number aka kooo

  • @sandyavijesuriya2340
    @sandyavijesuriya2340 10 หลายเดือนก่อน +1

    සුබ අලුත් අවුරැද්දක්ෙවිවා මම දැනට සර් කරන හැම වැඩසහටහක්ම බලනවා එවා බලලා මම ඩයටි කරනවා හරිද මන්දා මට57 ක්ෙවනවා මම වැඩ කරන්ෙන් කුෙවටි මමඑන විට බර 96ක් තිබුනා 80 වට අඩුෙවලා මට සුලු තැල්සිමියා තිෙයනවා මම දැනට උෙද්ට පැය14 කට පසුවයි කන්ෙන් හරියටම ෙවලාවක් නැහැ 2 3 4 රත් ෙවන ෙවලාවල් තිෙයනව රැට ෙවලාවකට චුටි ෙදයක් කනවා ෙවලාවකට නැහැ මට කියලා ෙදන්න 3 ෙවලට ෙමානවාද මම කන්න ඔෙන් කියලා උෙදට මම විනාඩි 20 ක් විතර වියායාම කරනවා බඩ ටිකක් අඩුෙවලා මදි කියලා ්‍මයි මට හිෙතන්ෙන සර්ට ෙගාඩාක් පිං නිෙරාගි බවට ෙමි කියලා ෙදන එවා බුදු සරනයි

  • @RuviRuvee00
    @RuviRuvee00 8 หลายเดือนก่อน +15

    අද ඉදන් කන්නෑ ඕවා හිතත් හදන් කටත් හදන් ඉන්නවා කොහොමහරි ice cream මතක් වෙද්දි තමා ඉන්න බැරි ඒත් ඉන්නවා මේකවත් කරලා මේ තඩි බඩ බස්සගන්න ඕන❤️

    • @sisirakumara753
      @sisirakumara753 7 หลายเดือนก่อน

      Balamu cochlea dawasak edida kiyala

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 7 หลายเดือนก่อน

      😂😂😂👍👍👍👍

    • @mangalajayawardena8387
      @mangalajayawardena8387 6 หลายเดือนก่อน

      Mehema mahansiwela watina kalaya weyakarala hemotama
      sawukya wenuwen upades dena ugath mahathmayekuta
      kenek baninawa nam eyata hethuwa dupathwasi ape janawalama thibena nothibiyauthu thamun kisiwak nokara annunta kisiwak karanna nodena apatha kusiitha irshiyakarana sithuwili athi ayai
      Ewani ayata onama deyak honda penennema na dakinnema adama thamai
      Egena harima duka
      Nurse Hesh oba mewa selakillata ganna epa obage gamana idiriyata yanna
      Obata sththuthi
      Best of luck
      Theruwan saranai obata
      👍👌👍👌👍👌👍👌❤❤❤

    • @RuviRuvee00
      @RuviRuvee00 6 หลายเดือนก่อน +1

      @@mangalajayawardena8387 කවුද කාටද බැන්නෙ🤣 මේ වීඩියෝ එකේ කියලා තියෙන විදියට ඉන්න ට්‍රයි කරනවා කියලා කිව්වෙ🤣🤣

    • @RuviRuvee00
      @RuviRuvee00 6 หลายเดือนก่อน

      @@sisirakumara753 හිටියා හිටියා හිටියා😍කියන්න සතුටුයි මාසයක්ම හිටියා😍 පොඩි වෙනසක් තියෙනවා ඇත්තටම

  • @kushaniperera1741
    @kushaniperera1741 หลายเดือนก่อน

    ඉතා හොඳ පැහැදිලි කිරීමක් වටිනා අදහස් ටිකක් බොහෝම ස්තුතියි

  • @isuruattanayaka6048
    @isuruattanayaka6048 10 หลายเดือนก่อน +5

    හරිම වටින පැහැදිලි කිරීමක් ....ඔබ තුමාට බොහෝම ස්තුතියි 🙏 Good job ....🎉🎉 නිදුක් වේවා!! නීරෝගි වේවා

  • @lilianjayasuriya7089
    @lilianjayasuriya7089 10 หลายเดือนก่อน

    මම මේ ක්‍රමය අනුගමනය කලා මට තිබුන බඩ පුරවා දැමීමේ තත්වය නැතිවුනා ලොකු බඩගින්න නැතිවුනා නිතර නිතර ආහාර ගැනීමේ පුරැද්ද නැතිවුනා මම උදට්ට කිරි වලින් සෑදු ඕට්ස් කනවා ඒක තමයි නවත්වකික බැරිවුනේ එය. වැරදියිද ඔබට ගොඩක් ස්තුතියි ගොඩක් පින්❤

  • @nilanthinilanthi22
    @nilanthinilanthi22 10 หลายเดือนก่อน +60

    ඉක්මනටම ඕනෙ exercise ටික කරන පිළිවල😊❤

    • @NurseHesh
      @NurseHesh  10 หลายเดือนก่อน +7

      කරනව

    • @rasangiperera1309
      @rasangiperera1309 4 หลายเดือนก่อน

      8】
      099kkkkkkkkokk88889977mk.😅😅i😅87​@@NurseHesh

  • @nilanthirukmali1754
    @nilanthirukmali1754 10 หลายเดือนก่อน +2

    මටත් ඩයට් කරන ආහාර ලැයිස්තුව ලබා දෙන්න

  • @nayanastonebridge389
    @nayanastonebridge389 10 หลายเดือนก่อน +7

    ඔබ තුමාට සුභ අලුත් අවුරුද්දක් වේවා අර්ධ නාගරිකව ජීවත්වෙන අප වගේ අවුරුදු හතළිහට වැඩි ගැහැණු අයට ජිම් යාමට අපහසුයි.නිවසේදී කිරීමට සුදුසු ව්‍යායාම සහිත වැඩසටහනක් කරන මෙන් ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි.මෙවන් වීඩියෝ කොපමණ තිබුණත් ඔබ ගැන ඇති විශ්වාසය මතයි ඉල්ලා සිටින්නේ

    • @NurseHesh
      @NurseHesh  10 หลายเดือนก่อน +1

      කරනව 💪🏿❤️

    • @sanjeewaruwan2860
      @sanjeewaruwan2860 9 หลายเดือนก่อน

      9:49 ​@@NurseHesh

  • @maleeekanayake5548
    @maleeekanayake5548 2 หลายเดือนก่อน

    හරිම වටිනා පැහැදිලිකිරීමක්...👌👌👌👌👌💎💎 බොහොම ස්තුතියි ❤ ජයවේවා

  • @dhananjalamjasinghe1025
    @dhananjalamjasinghe1025 10 หลายเดือนก่อน +27

    ඇයි අනේ මේවගේ හොද පැහැදිලිව කියා දෙන කෙනෙක්ට බනින්නෙ 😢 ලංකාවෙ ඉන්න මෝඩ මිනිස්සු තමා එහෙම කරන්නෙ 😢 good luck nurse ❤ keep it up❤

    • @NurseHesh
      @NurseHesh  10 หลายเดือนก่อน +2

      💪🏿❤️

    • @kumudupriyangani5913
      @kumudupriyangani5913 8 หลายเดือนก่อน +1

      ඒ දේ කරගන්න බැරි උගත් යයි කියන මොඩයෝ බනුන්නේ.බුදුසරණයි .

    • @aru_shima
      @aru_shima 7 หลายเดือนก่อน +2

      කවුද ඒ ඉරිසියාකාරයෝ.. මට හොයාගන්න බෑනේ බනින උගත්තූ..😂😂

    • @CR-ee5ve
      @CR-ee5ve 6 หลายเดือนก่อน +2

      බ්‍රෝ මම ඔයාගේ method වලින් මගේ උනන්දුවෙන් 15 KG වලට වඩා weight loss කරගත්තා. ඔයාට බනින කෙනෙක් මම නම් දැක්කේ නෑ. Keep up the good work ❤

    • @GayanaPabojita
      @GayanaPabojita 6 หลายเดือนก่อน +1

      ඇත්ත 😊

  • @THEJATHEJA-u1b
    @THEJATHEJA-u1b 10 หลายเดือนก่อน

    මහත කෙනෙක්මම ඔබතුමාගේ youtube චැනල් එක බැලුවාිනිසාඇත්තටම ගොඩක් පැහැදිලිමමත් අද ඉඳලා සීනි කෑම අඩු කරමින් කරමින් හිතා ගත්තා ජේසු පිහිටා

    • @NurseHesh
      @NurseHesh  10 หลายเดือนก่อน

      💪🏿❤️

  • @FamilyTeachings
    @FamilyTeachings 10 หลายเดือนก่อน +13

    පුතා ඔයාටත් ඔයාගෙ පවුලේ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි .

    • @NurseHesh
      @NurseHesh  10 หลายเดือนก่อน

      ඔබටත් පව්ලේ සියලුම දෙනාටමත් සුභ අලුත් අව්රුද්දක් වේවා❤️ 🙏🏿

  • @waruni_iresha
    @waruni_iresha 7 หลายเดือนก่อน +1

    ඉතා පැහැදිලියි .ඔබතුමාට ගොඩක් ස්තුතියි 🙏

  • @Mahen29
    @Mahen29 10 หลายเดือนก่อน +5

    හොඳ පැහැදිලී කිරීමක්...Cardio exercise ටික දාන්නකෝ පුළුවන් නම් ඉක්මනට ❤

    • @NurseHesh
      @NurseHesh  10 หลายเดือนก่อน +2

      දානව

  • @vijithawanniarachchige2079
    @vijithawanniarachchige2079 10 หลายเดือนก่อน +1

    ඇඟේ වැඩ් වතුර ඉවත් කරන්නේ කොහොමද මහත්මයා

  • @nalinwimukthii6419
    @nalinwimukthii6419 10 หลายเดือนก่อน +3

    ගොඩාක් වටිනවා බුදුසරණයි ඔබ තුමාට 🖤🙏

  • @chamindawasana-ie4yt
    @chamindawasana-ie4yt 6 หลายเดือนก่อน

    ඔබගේ පැහැදීලි කීරිමි ඉතා වටිනවා

  • @AmayaValantino-jm8fx
    @AmayaValantino-jm8fx 10 หลายเดือนก่อน +5

    හඩ ගොඩක් පැහැදිලි යී අහන්න ඉන්න ආසයි ❤️

    • @NurseHesh
      @NurseHesh  10 หลายเดือนก่อน

      බොහොම ස්තූති 🙏🏿❤️

  • @SanduniMadushika-by6mh
    @SanduniMadushika-by6mh 10 หลายเดือนก่อน +1

    ඇත්තටම අදට ද්වස් 7ක් හිටියා මේ කෑම නොකා දැන් ආයෙ ඕනත් නැ වගෙ ඒ දේවල්❤❤

  • @jenydisa6631
    @jenydisa6631 10 หลายเดือนก่อน +7

    හරිම වටිනවා අලුත් අවුරුද්දට..ගොඩක් ස්තුතියි සර්..
    ඔබටත් පවුලේ සැමටත් වාසනාවන්ත නීරෝගිමත් සුභ නව වසරක් වේවා..🙏🙏🙏🙏❤

    • @NurseHesh
      @NurseHesh  10 หลายเดือนก่อน

      ඔබටත් පව්ලේ සියලුම දෙනාටමත් සුභ අලුත් අව්රුද්දක් වේවා❤️

  • @manushialgama
    @manushialgama 10 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි ඔබට..පැනිරස නැතුව වෙව්ලනවා වගේ ඇයි කියලා දැන් තේරුනා..🤗🤗🤗🙏🙏🙏

    • @NurseHesh
      @NurseHesh  10 หลายเดือนก่อน

      💪🏿❤️

  • @shanthiashoka8774
    @shanthiashoka8774 10 หลายเดือนก่อน +4

    Sir happy New year.godak thanks sir me wage hoda pehedili kirimak sahithawa apiwa denwath kalata.

  • @Madu-pm1to
    @Madu-pm1to 9 หลายเดือนก่อน +1

    ඩොක්ටර් මම රට ඉන්නේ excuse කරන්න වෙලාවක් නැ ගොඩක් මහත්වෙලා විසදුමක් කියන්නකො ගොඩක් මානසිකව වැටිලා 😢😢😢😢

  • @Gumiho-m2u
    @Gumiho-m2u 10 หลายเดือนก่อน +3

    මම දැනට ගොඩක් බෙහෙත් බොන කෙනෙක් , sugar ,cholesterol, පෙශර්, හා අක්මාවේ ප්‍රශ්නයක් සදහා , මට මගේ බඩ හා අක්මාවේ ප්‍රශ්නය විසද ගන්න උදව් කරන්න , ගොඩක් පිං,

    • @Yashaa08
      @Yashaa08 7 หลายเดือนก่อน

      Dehi beepam machan udenma aniwaren honda wenawa

    • @slrelaxationmusic8675
      @slrelaxationmusic8675 5 หลายเดือนก่อน

      Go and meet a registered dietician. It is the best solution. Don't follow these types of videos. You need specific routing.

  • @iveperera6162
    @iveperera6162 10 หลายเดือนก่อน

    කිසිම ගුරු මුස්ටියක් නොතියා කරන පැහැදිලි කිරීමට ඔබ තුමාට ගොඩක් පින් ලැබුවාඌ 2024 නව වසර නිදුක් නිරෝගි වාසනාවන්ත සුබ නව වසරක් වේවා .ඔබ තුමන් ගේ වට්සප් නම්මරය කරුනාකර දෙන්න ඉස්තුතී

    • @NurseHesh
      @NurseHesh  10 หลายเดือนก่อน

      🙏🏿❤️ 0712560075

    • @nadeesharanathunga234
      @nadeesharanathunga234 10 หลายเดือนก่อน

      11:51 ​@@NurseHesh

    • @iveperera6162
      @iveperera6162 10 หลายเดือนก่อน

      ඔබට ඉස්තුතී.

  • @lasikachamali5324
    @lasikachamali5324 10 หลายเดือนก่อน +4

    බොහෝම වටින අදහස් ටිකක්. සුභ අලුත් අවුරුද්දක් වේවා !

    • @NurseHesh
      @NurseHesh  10 หลายเดือนก่อน

      ඔබටත් පව්ලේ සියලු දෙනාටමත් සුභ අලුත් අව්රුද්දක් වේවා❤️ 💪🏿

  • @manodyaperera3566
    @manodyaperera3566 8 หลายเดือนก่อน

    Intermittent fasting ඉදලා මගෙ බර සහ ශරීරය ගොඩක් අඩු වෙලා, ඇත්තටම කෙට්ටු වෙලා මම ගොඩක් , ඒත් බඩ අඩු වෙන්නෑනේ 😥😥😥 ව්‍යායාම පටන් අරන් සති 3ක් විතර වෙනවා

  • @Santhush_palawathththa6969
    @Santhush_palawathththa6969 10 หลายเดือนก่อน +5

    සුබ නව වසරක් වේවා Hesh sir ජයෙන් ජයම වේවා...!!! ♥️🍻

    • @NurseHesh
      @NurseHesh  10 หลายเดือนก่อน +1

      එසේම වේවා ඔබටත් පව්ලේ සියලු දෙනාටමත් නිරෝගී සුබ වසරක් වේවා❤️

    • @Santhush_palawathththa6969
      @Santhush_palawathththa6969 10 หลายเดือนก่อน

      ​@@NurseHeshආදරෙයී අපේ සර් ❤️❤️

  • @LasikaTharangani
    @LasikaTharangani 6 หลายเดือนก่อน

    Excercise list එක දෙන්න පුලුවන්ද? ඔබ තුමාගෙ විස්තර කිරීම ගොඩක් හොදයි

  • @MrSBF
    @MrSBF 10 หลายเดือนก่อน +4

    මුල් ඉදලම ඉදිය ඔයා එක්ක සර් , සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ❤❤❤🎉

    • @NurseHesh
      @NurseHesh  10 หลายเดือนก่อน

      ඔබටත් පව්ලේ සියලු දෙනාටත් නිදුක් නීරෝගීව ඉන්න ලැබෙන සුබම සුබ අලුත් අව්රුද්දක් වේවා🙏🏿❤️🙏🏿

  • @priyanthaliyanage1145
    @priyanthaliyanage1145 10 หลายเดือนก่อน +1

    මම ඔබගේ හැම වීඩියෝ එකක්ම බලනවා.ඉතාම ප්‍රයෝජනවත් ඒ හැම එකක්ම.වටිනා යුග මෙහෙවරක් ඉටු කරමින් සිටින ඔබට නිදුක් නිරෝගී සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...

    • @NurseHesh
      @NurseHesh  10 หลายเดือนก่อน

      ඔබටත් එසේම වේවා❤️

  • @ManishaWhite
    @ManishaWhite 10 หลายเดือนก่อน +8

    Sart doing 28 days as you said. I did intermittent fasting few years ago and didn't continue. Watching your videos i can understand more. I mostly eat 2 times a day for the last 1 year. Eat everything with that 2 meals. Now i m following what you say . Im lactose intolerant. So can't have much dairy. Also i can't do much exercise with my acl damage. This 28 day challenge will work for any age as im over 50 yrs old. But i need to loose weight before March. What's is your opinion. I've been watching all your videos n all of them are very informative. Thank you.

    • @NurseHesh
      @NurseHesh  10 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @roshinihalahackone3008
    @roshinihalahackone3008 10 หลายเดือนก่อน

    මේක සහතික ඇත්ත සීනි වර්ග සහා පිටි වර්ග තමයි වහා

  • @devminivimedya1461
    @devminivimedya1461 10 หลายเดือนก่อน +4

    Thank you sir . Excellent explanation ❤

  • @isuruumayanga9458
    @isuruumayanga9458 9 หลายเดือนก่อน +2

    අපිට ඩයට් ප්ලැන් එකක් එවන්න අපිට ඔය වැඩසටහන ගොඩක් වටිනව ගොඩක් ස්තුති 😀

  • @kathleenjensen4638
    @kathleenjensen4638 10 หลายเดือนก่อน +3

    Wish u and ur family a prosperous new year 😘🙏🏽👍

    • @NurseHesh
      @NurseHesh  10 หลายเดือนก่อน

      Wish u the same dr very happy new year ❤️🙏🏿

  • @priyangikanishshankage7925
    @priyangikanishshankage7925 10 หลายเดือนก่อน +1

    Suba aluth අවුරුද්දක් වේවා ..oba thuma නිරෝගී වේවා

  • @nadk6697
    @nadk6697 10 หลายเดือนก่อน +6

    Wish you a Very Happy New Year !!! ❤️❤️❤️🎉🎉🎉You are one of my inspirations and teachers. Through out last four months I lost 5.5 kg weight and 2.5 inches from waist. I am halfway to my target. Thank you so much ❤️❤️❤️🙏🙏🙏🙏.

    • @NurseHesh
      @NurseHesh  10 หลายเดือนก่อน +1

      Very pleased to listen that thank you 🙏🏿 😊

    • @geethasangeetha1799
      @geethasangeetha1799 10 หลายเดือนก่อน

      Thank you Doctor 🤔👂 තෙරැවන් සරණයි ඔයාට

  • @KumariSumanadasa
    @KumariSumanadasa 10 หลายเดือนก่อน

    ඔබතුමා කීව විදිහටම pasting ඉන්නවා මගෙ ඉන 35" ක් තිබුනා දැන් 33" මාසයක් ගියා මම තෛරොක්සීන් ගන්න කෙනෙක් කන්න ඕන කීව ඒවා කනවා ගොඩාක් පිං මට අපහසු තාවයක් නෑ,ත්‍යිරොක්ස්සීන් ගත්ත කියලා

  • @IreshaUdayashani
    @IreshaUdayashani 4 หลายเดือนก่อน

    ,ගොඩාක් පින් සර්..පැහැදිලි කිරීම වෙනුවෙන්❤❤❤❤

  • @nuwanprasanna8926
    @nuwanprasanna8926 10 หลายเดือนก่อน

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.. ඔබට....ඔබ ගොඩක් වටින පුද්ගලයෙක්..... මගේ වට්ස්ඇප් නොම්බරයයට ඩයට් ප්‍රෝග්‍රෑම් එක දාන්න...මං bodybuilding කරනවා. Fat burn work out එක මට ගොඩක් අවශ්‍යයයි...

    • @NurseHesh
      @NurseHesh  10 หลายเดือนก่อน

      මට whatsapp පනිවිඩයක් දාන්න 0712560075

  • @MalaChandrasekara
    @MalaChandrasekara 5 หลายเดือนก่อน

    මමත් සුගර් කොලොස්ටරෝල් හාට් පේ ශ න් කෙනෙක් ගොඩක් බේත් බොනවා මට උපදෙස් අවශ්‍ය යී

  • @nadeevithanage-k6c
    @nadeevithanage-k6c 10 หลายเดือนก่อน

    හරියටම පැහැදිලි වෙනවා ...ඔබට බොහොම ස්තුතියි ..🙏

    • @NurseHesh
      @NurseHesh  10 หลายเดือนก่อน

      💪🏿❤️

  • @lahiruchthuranga7881
    @lahiruchthuranga7881 10 หลายเดือนก่อน +1

    සුභම සුභ අලුත් අවුරුද්දක් වෙිවා නිරෝගිමත් වසරක් වෙිවා දිර්ඝායු වෙිවා

  • @ashokakumari1477
    @ashokakumari1477 10 หลายเดือนก่อน

    ඉතාවටිනා වැඩ සටහනක් diet plan එක දාන්න සර් ස්තුතියි.

  • @respect-pv2wb
    @respect-pv2wb 10 หลายเดือนก่อน

    හරියට පැහැදිලිව කියලා දෙනවා සුභ අලුත් අවුරුද්ද වේවා නිරෝගි සුව ලැබෙන ඕන

    • @NurseHesh
      @NurseHesh  10 หลายเดือนก่อน

      බොහොම ස්තූති සුබ අලුත් අව්රුද්දක් වේවා❤️ 🙏🏿

  • @MadhuIresha-m9l
    @MadhuIresha-m9l 10 หลายเดือนก่อน +2

    හරිම වට්න පැහැදිලි කිරිමක්.බෝහෝම ස්තුතියි

  • @DinithiDissanayaka-z5c
    @DinithiDissanayaka-z5c 10 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි සර්.. මාත් හරිම ආසාවෙන් මේ හැම වීඩියෝ එකක්ම බලන්නේ.. මටත් ඩයට් ආහාර ලැයිස්තුව ලබා දෙන්නකෝ..

  • @ChenakaDananjanee
    @ChenakaDananjanee 7 หลายเดือนก่อน

    මට ගෑස්ට්‍රයිටීස් තියෙනවා.දැන් බඩ වැඩිවෙලා කිලෝ පහකින් බරත් වැඩිවෙලා.මම සාමාන්‍යයෙන් රෑට කන්නෙත් නැහැ.ඒත් දැන් නිතරම බඩගින්නක් එනවා.කොච්චර අඩුවෙන් කෑවත් බඩ නම් අඩුවෙන්නෙ නැහැනේ

  • @AnuradhaAnuradha-z1z
    @AnuradhaAnuradha-z1z 2 ชั่วโมงที่ผ่านมา

    කොච්චර පැනි රසට වහල් වෙලාද කිව්වොත් කේක් ඕඩර් කරගෙන කන්න හිතෙනවා ගෙදර ඉන්න වෙලාවට.😢මට මාව පාලනය කරගන්න ගොඩක් අමාරුයි..පැනි රස කන්න ගොඩක් පුරුදු උනා මන්.බ්‍රේක් අප් එකෙන් පස්සෙ.දුක හිතෙන හැම වෙලාවකම පැනි රස කන්න පුරුදු වෙලා මන්..😢ගොඩක් මහතයි දැන්...😢

  • @asankahasitha7130
    @asankahasitha7130 10 หลายเดือนก่อน

    බොහෝම ස්තුතියි 🙏 .. හොඳට පැහැදිලි කරනවා . අද තමයි channel එකට join වුනේ..

    • @NurseHesh
      @NurseHesh  10 หลายเดือนก่อน

      බොහොම ස්තූති සුබ අලුත් අව්රුද්දක් වේවා❤️ 🙏🏿

  • @NimaliHerath-v7x
    @NimaliHerath-v7x 10 หลายเดือนก่อน

    පැහැදිලි කිරීම අති විශිස්ටයි.නීරෝගි සුවය ලැබේවා.

    • @NurseHesh
      @NurseHesh  10 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @MrSuchintha
    @MrSuchintha 9 หลายเดือนก่อน

    අපිව දැනුවත් කලාට බොහොම ස්තුතියි. යමෙකුට ගැස්ට්‍රයිටිස් තිබේ නම් ආහාර සැලැස්මක් සකස් කරන්නේ කෙසේදැයි මට දැනගත හැකිද? විශේෂයෙන්ම උදේ ආහාරය
    ප්රමාද කරන්නේ කෙසේද?

  • @chamilaudayangani3982
    @chamilaudayangani3982 6 หลายเดือนก่อน

    ගොඩක් වටින වැඩ සටහනක් තෙරැවන් සරනයි ඔබතුමාට

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @dinukaralakranda6484
    @dinukaralakranda6484 9 หลายเดือนก่อน

    Dark Chocolate කෑවට කමක් නැද්ද?

  • @ThilinishalikaThilini
    @ThilinishalikaThilini 10 หลายเดือนก่อน +1

    Mamath godak mahatha kenek.godak try karanwa eth kata thama control neththe.eth man ada idan me vidiyara try karala balanawa බලමු karanna puluwan weida kiyala ..ඔබතුමා ta godak ස්තුතියි.මේ කරන මෝටිවේෂන් එකට..💗

  • @ashenrathnayake4856
    @ashenrathnayake4856 10 หลายเดือนก่อน

    සර් මම ගොඩක් කල් ඉදන් ගෑස්ට්‍රයිටීස් රෝගයෙන් පෙලෙනවා. හරි ප්‍රතිකාරයක් ගන්න අවස්ථාවක් ලැබුනෙ නෑ.. මිරිස් සැරට පොඩි කෑමක් කෑවත් ලොකු වේදනාවක් දැනෙනවා බඩට. මානසිකව ගොඩක් වැටිල ඉන්නෙ. මේ ලෙඩේ කොහොමහරි හොදටම සනීප කරගන්න විදිහක් කියන්න කන්න ඕනි කෑම මොනවා..
    රැකියාවට කාර්‍යබහුල වෙලා නිසා ගොඩක් වෙලාවට උදේට කන්නෙත් කඩෙන්.. මේ ගැන පැහැදිලි කිරීමක් දෙන්න සර් ලොකු උදව්වක් 🙏🙏

  • @thilakchandralal3214
    @thilakchandralal3214 9 หลายเดือนก่อน

    ඉතාමත් වටිනවා, No added sugar 14 days වලින් පසුව කරන 12,12 intermidate pasting කරන විටත් No added sugar අනුගමනය කල යුතුද?

  • @tharukadilshan9907
    @tharukadilshan9907 10 หลายเดือนก่อน +1

    Mucel pain, ටිශු ඉරීම්, වෙන්න හේතු හා ඒවට කල හැකි ප්‍රතිකර්ම ගැන වීඩියෝ එකක් දෙන්ඩකෝ,

    • @jenydisa6631
      @jenydisa6631 10 หลายเดือนก่อน +1

      ඔව්,දනිස් පැනීම,දනිස් අබාධ ගැන වීඩියෝවක් කරන්න..සර් බලාපොරොත්තු වෙනවා නව වසරේ🙏❤

    • @NilukaPriyadharshani-pj5ce
      @NilukaPriyadharshani-pj5ce 10 หลายเดือนก่อน

      👍👍♥️♥️

  • @malithmnk93
    @malithmnk93 6 หลายเดือนก่อน

    Bread හැම ජාතියක්ම කන්න හොද නැද්ද? Multigrain bread හොදයිද?

  • @jeewgunarathna8516
    @jeewgunarathna8516 7 หลายเดือนก่อน

    ගොඩක් වටින පැහැදිලි කිරීමක්. බොහොම ස්තුතියි ඔබතුමාට.. 🙏🙏

    • @NurseHesh
      @NurseHesh  7 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @nilminichndima5061
    @nilminichndima5061 10 หลายเดือนก่อน +2

    සුභම සුභ නව වසරක් වේවා doctor ඔබට ගොඩක් පින් තේරුම් කරලා පැහැදිලි කරලා දෙනවට දන්නැති දේ ගොඩක් දැන ගත්තා තව තවත් මේ වගේ වැඩසටහන් කරන්න ඔබට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏

    • @NurseHesh
      @NurseHesh  10 หลายเดือนก่อน

      🙏🏿❤️

    • @NurseHesh
      @NurseHesh  10 หลายเดือนก่อน

      ඔබටත් පව්ලේ සියලුම දෙනාටමත් සුභම සුභ නීරෝගී අලුත් අව්රුද්දක් වේවා❤️ 💪🏿

    • @AchiniShiroma-h1q
      @AchiniShiroma-h1q 10 หลายเดือนก่อน

      ​@@NurseHeshsir matath plan eka denna

  • @nimashagayathrika4819
    @nimashagayathrika4819 10 หลายเดือนก่อน

    Doctor සයටිකා වලට මොනා ද කරන්න තියෙන treatment

  • @DilaniSandamali-d7x
    @DilaniSandamali-d7x 5 หลายเดือนก่อน

    හරිම වටිනවා.thank you very much 🙏

  • @sajikumara4352
    @sajikumara4352 6 หลายเดือนก่อน

    ඩොක්ට මගේ බඩයි අතේ වැලමිටෙන් උඩයි මහතයි ඒකට කරන්න පුළුවන් ප්‍රතිකාරයක් කියන්න.ස්තුතියි

  • @ulpriyana3554
    @ulpriyana3554 10 หลายเดือนก่อน +1

    සර් මගේ වයස 52 උස 4අගල් 8 බර 73 මම මාසයක් වෙනවා සිනි නතර කරලා,පිටි කැම,නතර කලා බත් අඩුකරා ඊට අමතරව sumba ව්‍යායාම සහ කාය වර්දන ව්‍යායාම මාසයක පටන් කරනවා විනාඩි 45 ක් කරනවා. තව සතියක වේලේ ඉදන් පැය 16 නිරා ආහාර ව ඉන්නවා. එත් මගේ බර හො බඩ අඩු වි නොමැත .හේතුව ඇයි.

    • @NurseHesh
      @NurseHesh  10 หลายเดือนก่อน

      හරියටම කරන්න කාලයක් යනකොට ප්‍රතිඵල ලැබෙනව

  • @MiracleJourney-xw3ts
    @MiracleJourney-xw3ts 10 หลายเดือนก่อน

    සීනි කෑම නැවැත්තුවා...බඩගින්න අඩු උනා...හැබැයි නිතරම කටට තිත්ත රසක් එනවා......

  • @tipzii
    @tipzii 10 หลายเดือนก่อน +1

    ඕට්ස් ,Nonfat yogurt , nonfat milk hoda ndd ??

    • @NurseHesh
      @NurseHesh  10 หลายเดือนก่อน

      No

    • @tipzii
      @tipzii 10 หลายเดือนก่อน

      @@NurseHesh ethkot monvd gnn one doctor

  • @shamitv3512
    @shamitv3512 7 หลายเดือนก่อน

    ඉතාමත් හොද පැහැදිලි කිරීමක්

  • @narmadahettiarachchi7290
    @narmadahettiarachchi7290 10 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා ස්තූතියි.
    මේ වෙද්දි තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත තත්වයන් වල ඉන්න අය හරි සුලභයි බර අඩුකරගන්න විදි හොයන. එහෙම කෙනෙක්ට මේ ක්‍රමය හොදද, වෙනස් වෙන්න ඕනි තැන් මොනවාද කියන්න පුළුවන් ගොඩක් වටිනවා

    • @NurseHesh
      @NurseHesh  10 หลายเดือนก่อน

      කියන්නම්

    • @narmadahettiarachchi7290
      @narmadahettiarachchi7290 10 หลายเดือนก่อน

      ස්තූතියි හැමදාම මේ video බලලා try කරන්න හිතනවා ඒත් thyroxine intake එකත් එක්ක ප්‍රශ්නයක් නොවී කරන විදිහ දන්නේ නෑ

  • @malingasalitha
    @malingasalitha 10 หลายเดือนก่อน

    පුලුවන්නම් creatinine saha ,egfr.,පිළිබඳව video එකක් කරන්න ,ගොඩක් වටිනවා,

    • @NurseHesh
      @NurseHesh  10 หลายเดือนก่อน

      කලා th-cam.com/video/fuL-oZbYnFM/w-d-xo.htmlsi=XasCZRGC8MSeSH2b

  • @sachinidineshika9029
    @sachinidineshika9029 9 หลายเดือนก่อน

    Brown bread උදේ කෑමට හරි රෑ කෑමට හරි අරගත්තට කමක්නැද්ද..

  • @SimraA.a.f
    @SimraA.a.f 10 หลายเดือนก่อน

    Exercise කරන්න හොද වෙලාවක් කියන්නකෝ ? රෑ 7-10 අතර වෙලාවක්

  • @hellobro7470
    @hellobro7470 10 หลายเดือนก่อน

    ජිම් යන අයට මීල් ප්ලෑන් එකක් හදන වීඩියෝ එකක් කරමුකො

  • @NithuNithu-y8g
    @NithuNithu-y8g 10 หลายเดือนก่อน

    සර් මම ඉන්නේ රට සීනි කන එක අඩු කරන්න පුළුවන් ඒත් තෙල් කඩන එක නං අඩු කරන්න බැරි වෙයි මේ මිනිස්සු කන්නෙම තෙල් වෙනම උයාගෙන කන්නත් බැහැ අනිත් ඒ වගේම පරිස්සම් වෙන්න පුළුවන් සර් සූදුරු දෙහි ඉඟුරු තම්බලා බිව්වට අහිතකරද සර්ට ගොඩක් පින් මේකට මට උත්තරේ එවන්න

  • @ranjulameghawarna2392
    @ranjulameghawarna2392 10 หลายเดือนก่อน

    ගොඩක් අගය කරන්න ඕනෙ හොඳ පැහැදිලි කිරීමක් බුදුසරණයි ඔබතුමාට

    • @NurseHesh
      @NurseHesh  10 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @dulariweerasinghe1006
    @dulariweerasinghe1006 6 หลายเดือนก่อน

    ඇගේ දෙපැත්ත (love handles ) අඩු කරගන්න ක්‍රමයක් කියන්නකො 😢

  • @chinnaiyavlog9826
    @chinnaiyavlog9826 10 หลายเดือนก่อน

    අද තමයි අයියේ චැනල් එක බැලුවේ. ගොඩක් වටිනවා.. අපි වැඩේ කරමු. සපෝර්ට් එකක් දෙන්න...❤❤❤

  • @enikageethani925
    @enikageethani925 7 หลายเดือนก่อน

    අදයි මම මේ වැඩ සටහනට සම්බන්ධ වුනේ

  • @mohammadrashad9082
    @mohammadrashad9082 5 หลายเดือนก่อน

    Plain tea bodhdhi රට ඉඳි ගෙඩියක් එක්ක බීවොත් අවුල් ද....??

  • @Yasas588
    @Yasas588 10 หลายเดือนก่อน

    නර්ස් රතුසහල් බත් කෑවට කමක් නැද්ද ... සීනි භාවිතය නතර කරද්දි අල, ධාන්‍ය , වගෙ දේවල් කෑවට කමක් නැද්ද

  • @dnasian8469
    @dnasian8469 8 หลายเดือนก่อน

    Low blood suger තියන කෙනෙක් සිනී භාවිතය අඩු කරන එක සුදුසුයිද???

  • @chamudithnirmal9765
    @chamudithnirmal9765 6 หลายเดือนก่อน

    Sir gastric tiyena knkta intermediate fasting eka kraddi කොහොමද krnna oni

  • @harshanimaduvanthi9074
    @harshanimaduvanthi9074 10 หลายเดือนก่อน

    සුභ අලුත් අවුරුද්දක් වේවා ඩොක්ටටත්❤අනේ ඩොක්ට බොහොම ස්තූතියි 🎉

  • @senusamuditha7963
    @senusamuditha7963 10 หลายเดือนก่อน

    ඔබ තුමාට සුබම සුභ නව වසරක් වේවා! නීරෝගී වේවා තෙරුවන් සරනයි🙏

    • @NurseHesh
      @NurseHesh  10 หลายเดือนก่อน

      ඔබටත් පව්ලේ සියලු දෙනාටමත් සුභ අලුත් අව්රුද්දක් වේවා❤️ 💪🏿