කුරක්කන් කැද මේ විදියට හදලා තියෙනවද? | Amila Nadeeshani

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2023
  • #amilanadeeshani #foodrecipe #foodvlog #foodreview
    Facebook - / amilanadeeshanionline

ความคิดเห็น • 167

  • @dilrukshiweerakoon96
    @dilrukshiweerakoon96 9 หลายเดือนก่อน +8

    ඔයාගෙ භාෂා හැසිරවීම මරු ❤

  • @samanthasilva5756
    @samanthasilva5756 ปีที่แล้ว +1

    Godak sthuthi kiyalaa dunnata theruwan saranai oyala siyaluma denata ❤️

  • @rohan9042
    @rohan9042 ปีที่แล้ว +5

    Kurahan kadha beela thiyenawa..wife ehemath dannawa oya wagema rasata hadhanna..godak important meka hadhanna danne nathi ayata nangige me video eka 😍😍😍

  • @ChandimalManoj
    @ChandimalManoj ปีที่แล้ว +1

    බොහොම ස්තුති .මාත් උණ හැදිලා හොද උනා විතරයි .හුගක් වටිනවා

  • @deekapu1190
    @deekapu1190 ปีที่แล้ว +1

    Harima common recipe ekak...kadjuth damma nam hondai..aluth game kaamak hadanna AMILA podo sinduwakuth kiyana gaman ..thanks🌹🙏

  • @vinithakularathna3884
    @vinithakularathna3884 ปีที่แล้ว +2

    Good morning miss amila oyage resipiya itha wedagath thanks

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 ปีที่แล้ว +3

    ස්තුතියි ඔබ තුමියට.මමත් හදන්න ඕනේ.

  • @isharasandamali3124
    @isharasandamali3124 ปีที่แล้ว +4

    බොහෝම ස්තුතියි අක්කී. ❤😍😘

  • @srimathiehaddala6518
    @srimathiehaddala6518 ปีที่แล้ว

    ස්තුතියි 🙏 හදලා රස බලන්නම්

  • @deepanig5102
    @deepanig5102 ปีที่แล้ว +3

    ස්තූතියි ඔබ තුමියට

  • @hashinimadushika3916
    @hashinimadushika3916 ปีที่แล้ว +7

    අම්මා වගේම පුතත් හරිම නිරහංකාරයි,කිසිම ලොකුකමක් නැති කෙනෙක්

  • @sriyanipinnalawatte2470
    @sriyanipinnalawatte2470 ปีที่แล้ว +1

    Thank you ❤️

  • @chandrikanilmini3587
    @chandrikanilmini3587 ปีที่แล้ว +2

    ස්තුතියි අමිලා නන්ගි 💗💗💗👍

  • @shanthidesilva1428
    @shanthidesilva1428 ปีที่แล้ว +1

    Thanks duwa ❤

  • @dilipasanga8907
    @dilipasanga8907 ปีที่แล้ว +4

    හැමදාම වගේ අදත් හොද වැඩසටහනක්

  • @aruniperera4907
    @aruniperera4907 10 วันที่ผ่านมา

    කාලෙකින් හොඳ සිංදුවක් ඇහුවේ නැහැ....❤

  • @chandikasenarath9348
    @chandikasenarath9348 ปีที่แล้ว +2

    ඔයා නම් හරිම ලස්සනයි රහටම සින්දු කියනව මම කැමතිම ගායිකාවක් ඔබ.🥰🙏

  • @adtele2965
    @adtele2965 ปีที่แล้ว

    Kaeda ekath rasa paatayi..oyath lassanayi.

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 ปีที่แล้ว +2

    💗💗 රසම රසයි වෙනස් විදියක් මමත් හදනව ස්තුතියි අමිල නංගි

  • @user-ff8jp7uw9e
    @user-ff8jp7uw9e 4 หลายเดือนก่อน +1

    Kurakkan hedi keyakda wathura kochcharada kiyalath kiyanna godak wedagath ❤❤❤

  • @cwijesinghe5718
    @cwijesinghe5718 ปีที่แล้ว +1

    Thank s

  • @MommaCha808
    @MommaCha808 4 หลายเดือนก่อน +1

    Thank you 🎉

  • @chansam8966
    @chansam8966 ปีที่แล้ว

    Thank you

  • @pathmaabeysinghe1580
    @pathmaabeysinghe1580 ปีที่แล้ว +1

    Thanks this information

  • @shilanikalansooriya5570
    @shilanikalansooriya5570 ปีที่แล้ว

    Thank you mama hadanne shall ekath karala dan saw dala hadannath puluwan ❤️❤️

  • @dilhanilowe6021
    @dilhanilowe6021 ปีที่แล้ว +2

    Thank you akkiyo ❤

  • @jagathlokuliyana468
    @jagathlokuliyana468 ปีที่แล้ว +8

    කොන්ඩෙ බැදගෙන උයන වානම් ගොඩක් වැදගත්.
    අනෙක් අයටත් ආදර්ශයක් වෙනවා.ස්තූතියි...,

    • @amilanadeeshani
      @amilanadeeshani  ปีที่แล้ว

      😃😃

    • @ravinishantharaj1075
      @ravinishantharaj1075 ปีที่แล้ว

      @@amilanadeeshani Mata mathakai oba 2008 cyprus show1 awa sanidapa ekka lassana rathui, kalui saariyak endala. Mamath awa shw1 balanna. Pata podak thila kara nalal thalawe kiuwa noyel raj ekka

    • @sujeesujeewa6314
      @sujeesujeewa6314 ปีที่แล้ว

      Ow👍👍👍👍

    • @ravinishantharaj1075
      @ravinishantharaj1075 ปีที่แล้ว

      @@sujeesujeewa6314 Mokakda ow?

    • @Skwsamanthi
      @Skwsamanthi ปีที่แล้ว +1

      වැරදිම හොයන අය ඉන්න කොට මොකක් කියල දුන්නත් වැඩක් නැ..ඇයි එයා කොන්ඩෙ..කැද මුට්ටියට දැම්මද

  • @Skwsamanthi
    @Skwsamanthi ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුති සහෝදරී..🙏🙏🙏

  • @nihalyatiwella8214
    @nihalyatiwella8214 ปีที่แล้ว +1

    Thanks

  • @waranakulasuriyaniroshat-ow8uc
    @waranakulasuriyaniroshat-ow8uc 4 หลายเดือนก่อน +1

    Thanks you

  • @nimalrathnayaka5609
    @nimalrathnayaka5609 ปีที่แล้ว +2

    මම හරිම ආසාවෙන් බලනවා ඔබ තුම්යගෙ
    වීඩියෝ වටිනා දෙයක් එකතු කරන්න එකට ගොඩක් ස්තුතියි

  • @SandaruwanMunasinghe
    @SandaruwanMunasinghe ปีที่แล้ว +8

    ශා නියමයි අක්කා 😍👏... හබලපෙති ,රුලං එකතුකරලත් අපේ අම්මා හදනවා...

  • @indranialahendra4066
    @indranialahendra4066 ปีที่แล้ว +4

    වතුර ගොඩකට පිටි දැම්ම දියකරන්න බෑ..මුලින් වතුර චුට්ට චුට්ට දාල..පටන් ගන්න.
    කිරි නටන කොට පිටි දාන්න

  • @deepthievindya1323
    @deepthievindya1323 ปีที่แล้ว +2

    Amila oyata mama harima kematie harima adarei.oya godakma nihathamani.tawa tawath videos genna. Oya uyana welawata sinduwakuth keyanna.budu saranaie

  • @mashudapackeer1257
    @mashudapackeer1257 ปีที่แล้ว +1

    Good for morning breakfast

  • @lalithaweerasighe8609
    @lalithaweerasighe8609 ปีที่แล้ว +1

    නියම යී .

  • @pramilawarnasuriya123
    @pramilawarnasuriya123 ปีที่แล้ว +2

    Gd conseft nanga..come up it👍

  • @krishmilatanu9425
    @krishmilatanu9425 ปีที่แล้ว +6

    සීනි පොඩ්ඩක් දැම්මොත් මාර රසයි

  • @user-bq5qx1vj1d
    @user-bq5qx1vj1d ปีที่แล้ว +1

    Kohomada Akke oya welawa Arench karaganne karana Hama Wada Sataham mama Balanawa Lassanay good luck

  • @UpulJayasanthe-lc9gf
    @UpulJayasanthe-lc9gf ปีที่แล้ว +1

    Oya hitoyata wadaaaaa lassanai ane

  • @seethakumari5066
    @seethakumari5066 ปีที่แล้ว +1

    Oita wada rasai wathura Lipe tiyala 1ta suduru sudu lunu dala e tika thambena vita diya karapu kurakkan tika dala Pata wenas wena Kal Pisa ganna ita pasu awashya tharamata Pol kiri dala salt dala Pisa ganna Pinas karayek ta unath bonna haki

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 ปีที่แล้ว +1

    Thank you .

  • @jkmalani1544
    @jkmalani1544 4 หลายเดือนก่อน +1

    😮නියමයි ,මමත් ආසම බීමක්

  • @asankaruneshkumar653
    @asankaruneshkumar653 ปีที่แล้ว +1

    Oita wada hodata mn hadanawa pirimiyek vela vikara nokara idapan gedara vada tika karagena

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว +1

    මාත් හදන්න ඔන.ගොඩක් ස්තුති විඩ්යො එකට

  • @sumithpali3684
    @sumithpali3684 ปีที่แล้ว +1

    Great 👍 I like the way talking 🙂

  • @lalithapriyangani892
    @lalithapriyangani892 4 หลายเดือนก่อน +1

    හදලා බලන්න ඕන රස පාටයි

  • @sajeewinigamage9542
    @sajeewinigamage9542 ปีที่แล้ว +1

    Shaa niyamai nangi

  • @madurathanithsara7829
    @madurathanithsara7829 ปีที่แล้ว +3

    නියමයි කටට කෙලත් උනනවා

  • @nilanthifonseka8253
    @nilanthifonseka8253 ปีที่แล้ว

    Good amila......

  • @sithakumari-bs3ly
    @sithakumari-bs3ly ปีที่แล้ว +1

    Mama asama

  • @harshabahardeen8202
    @harshabahardeen8202 11 หลายเดือนก่อน

    Where is the quantities? How much Kurakkan ?

  • @samantha-ky5oz
    @samantha-ky5oz ปีที่แล้ว

    Kohila dalu and habarela kola hadannr video ekak one rata inne kattiyage request

  • @srisingsong9521
    @srisingsong9521 ปีที่แล้ว +1

    හොඳයි අක්කෙ.

  • @janakiabeysinghe946
    @janakiabeysinghe946 ปีที่แล้ว +2

    මමනමි හදනවා ගොඩාක් රසයි 👍

  • @suneethathantrige9867
    @suneethathantrige9867 ปีที่แล้ว

    මමත් හදනවා

  • @slvibes4706
    @slvibes4706 ปีที่แล้ว +1

    Best ❤❤❤ Budusaranai

  • @nihalbandula8247
    @nihalbandula8247 ปีที่แล้ว +3

    නියමයි දෝනි

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 4 หลายเดือนก่อน +1

    Great ❤

  • @malahettige6696
    @malahettige6696 ปีที่แล้ว +1

    ඔයා ඉතිං ඇඹිලිපිටියේ නිසා කුරක්කන් ගැන හොදට දන්නවනේ මම ආසයි ඔයාගේ සින්දු වලට

  • @niroshasamanmali718
    @niroshasamanmali718 ปีที่แล้ว

    මරු

  • @heemapadmalatha7438
    @heemapadmalatha7438 ปีที่แล้ว +13

    දුවේ ඔයාගේ නිරහංකාර වීම ඉතාමත්ම වටිනවා

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 หลายเดือนก่อน

    රත්න පුරේ ඔයා ගොඩක් නිහතමානීයි සෙනෙහෙ වන්ත මිනිසත් කම දුර්ලභ ගතියක් නීරෝගී බව දීර්ඝ අායුෂ විඳින්න සමාජයට අාදර්ශයක් ස්තූතියි අැත්ත පිත් රත්න පුරේ මළ ගෙයක් උනාම ඔය වර්ග කඩන්න යන්නෙත් නැහැ අල කාෙල එහෙමත් කඩන්න යන්නෙ නැහැ ගමේ මල ගෙයක් උනාම .🌹🌹🌹❤❤❤❤❤❤❤🌷🌷🌷🌷🌷🌷🌷🌷💖💖💖💖💖💖💖👿

  • @geethaniweerasinghe6252
    @geethaniweerasinghe6252 ปีที่แล้ว

    Hisata cap ekak apron ekak adinna.wadaa sudusui.
    Mita wada apahasu wattoru idiripath kirima hondai

  • @niroshaerangani9766
    @niroshaerangani9766 ปีที่แล้ว

    ayyooo danne adunagatte oya mahathwelane nangi

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 ปีที่แล้ว +1

    ශෝක්
    පෝෂණීය යි

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว +3

    හරිම හෙල්ති කැද එකක් ගොඩක් ස්තුතියි. තවත් හෙල්ති දෙයක් රැගෙන එනතුරු ඉන්නව❤

  • @tharindumathangadeerage5307
    @tharindumathangadeerage5307 ปีที่แล้ว +1

    👍👍👍

  • @snowwhite587
    @snowwhite587 ปีที่แล้ว +1

    Harima rasa guna beemak neda.math hadanawa.❤️❤️

  • @sakuanthony
    @sakuanthony ปีที่แล้ว +1

    😍😍

  • @kanthikankanamgamage7921
    @kanthikankanamgamage7921 ปีที่แล้ว +2

    Thank you amila

  • @lovesrilanka6806
    @lovesrilanka6806 ปีที่แล้ว +1

    ඒක නම් වෙනස් විදියට හදපු කුරක්කන් කැඳ එකක්.🧡🧡🧡

  • @skoman3989
    @skoman3989 ปีที่แล้ว +3

    Oya.lassani.namuth.adumanam hoda made ammak sanwara wanna ona nada .

  • @samanpushpakumara2904
    @samanpushpakumara2904 ปีที่แล้ว

    Harima pehediliwa kiyala dunna lassana kata hadakin.thanks..akke

  • @saumyaweerasinghe4248
    @saumyaweerasinghe4248 หลายเดือนก่อน

    Konde bandagana hitiyanam hidai නේද sister ...

  • @tharindumathangadeerage5307
    @tharindumathangadeerage5307 ปีที่แล้ว

    👏👏👏

  • @chadeekashiromi4142
    @chadeekashiromi4142 ปีที่แล้ว

    HODA kamathi bimak good BUDU saranai

  • @abeysooriya6553
    @abeysooriya6553 19 วันที่ผ่านมา

  • @surangaravindralal5
    @surangaravindralal5 4 หลายเดือนก่อน +1

    Amila sisi kohomada

  • @sriyalathadesilva3800
    @sriyalathadesilva3800 6 วันที่ผ่านมา

    කොන්ඩෙ බැඳගෙන පිලිවෙලකට උන්නානම් හොඳයි.හදන විදිහ පැහැදිලි මදි වෙනවා කියවීම වැඩියි..කෝලම් වැඩියි. මෙච්චර කියවන්න ඕනෙ නෑ දිගවැඩියි. පියවරෙන් පියවර ඉදිරිපත් කලානම් වැඩිය හොඳයි.

  • @teampaboda577
    @teampaboda577 ปีที่แล้ว

    👍❤️

  • @neethasa1429
    @neethasa1429 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @pathirana...3379
    @pathirana...3379 ปีที่แล้ว +1

    🙏👍❤️

  • @bandaradananjani4368
    @bandaradananjani4368 ปีที่แล้ว +1

    අපිත් ඔය විදියටම තමයි කුරක්කන් කැද හදන්නේ,,, හරිම ගුන කැද එකක්. ❤

  • @gunathilaka483
    @gunathilaka483 ปีที่แล้ว

    ❤️❤️

  • @nishananayakkara2846
    @nishananayakkara2846 5 หลายเดือนก่อน +1

    Duwe math hadanawa oluhal rayak pegenna dala

  • @chinthasirisena5820
    @chinthasirisena5820 ปีที่แล้ว +2

    පිටි දිය කරන කොට පිටි වලට වතුර දමලා දිය කරන එකයි පහසු. ඔය background music එක හරිම කර්න කටුකයි . ඔයාගේ කටහඬ හොදටම ප්‍රමාණවත් .

  • @wasanthathilakangani4637
    @wasanthathilakangani4637 ปีที่แล้ว +1

    ❤️‍🔥💪

  • @pererachaminda9089
    @pererachaminda9089 ปีที่แล้ว +7

    කිතුල් හකුරු කෑල්ලක් තිබුනානම් නියමයි 👍 👍 👍

  • @abewardanaliyanagejayatiss2401
    @abewardanaliyanagejayatiss2401 ปีที่แล้ว

    😍😍😍😍😘

  • @ajjj772
    @ajjj772 ปีที่แล้ว +1

    Thanks good luck TH-cam channel!

  • @indarnidewasinghe5038
    @indarnidewasinghe5038 ปีที่แล้ว +21

    මම nam නිතරම හදනවා .උයන වේලාවට කොණ්ඩය ගැටගසා උයනවා nam තමයි හොඳ.බැරි වෙලාවත් kes ගහක් වැටුණොත් කැඳ epa වෙනවා

  • @sriyanivithanawasam8404
    @sriyanivithanawasam8404 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @donvipula2865
    @donvipula2865 ปีที่แล้ว

    දුවෙ මම ඉන්නේ ඇමරිකාවෙ චෙෆ් කෙනෙක් විදියට.මම ඔයාව කොපි කලා රසයි.

  • @user-nw7td6ut5k
    @user-nw7td6ut5k 4 หลายเดือนก่อน +1

    Sufulunu keda

  • @samadharasadamali1722
    @samadharasadamali1722 ปีที่แล้ว

    👍💜️😘

  • @champrikagallage5077
    @champrikagallage5077 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️

  • @janakiperamuna2406
    @janakiperamuna2406 ปีที่แล้ว

    Rasawath gunawath panayak ❤❤

  • @dilupamanori637
    @dilupamanori637 ปีที่แล้ว +1

    💗💗💗❤❤❤🤗🤗

  • @sududhoni8763
    @sududhoni8763 ปีที่แล้ว

    💚💜️❤👌👌