ආදරේ හොයන,ජීවිතේ තනිවුන ඔබේ දුක නිවන විසදුම.../polgahawela Amarawansha thero /dharma deshana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024

ความคิดเห็น • 523

  • @surangalakmal2564
    @surangalakmal2564 3 ปีที่แล้ว +296

    මාරම විදිහට හිත වෙනස් උනා මේ බන පද ටිකෙන්..හිතාගන්න බෑ මේකනම් ආදරයත් එක්ක අරගලයක සිටින ආදරය අහිමි වීමෙන් දුක් විදින සියලු දෙනාටම මේ බන පද ඇසේවා...සාදු සාදු සාදු...

  • @geekdil7394
    @geekdil7394 3 ปีที่แล้ว +161

    මේ බන පදය අහන්න මම සසරෙ පින් කරලා ඇති.තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ

  • @pinnaduwahewagenandawathie4872
    @pinnaduwahewagenandawathie4872 3 ปีที่แล้ว +143

    මා ඇතුළු තවත් බොහෝ දෙනෙකු ගේ දුක්බර කතාව මේ බණ පදයෙන් වෙනස් වේවි
    ඔබවහන්සේ නිවනින් සැනසීමට පත්වේවා

  • @sewwandifernando4383
    @sewwandifernando4383 3 ปีที่แล้ว +140

    හිතින් වැටුණු හැම විටම මේ ධර්ම දෙසානා ව අහනවා ..
    බොහොම පින් පින්වත් සුවාමින් වහන්ස

  • @sanjeevaniindika3123
    @sanjeevaniindika3123 3 ปีที่แล้ว +120

    මමත් ඔය පීඩනයේ හිටියේ. නමුත් දැන් හොදට තේරුම් ගත්ත. වැඩි වැඩියෙන් බන අහන්න පටන් ගත්ත. දීර්ගායු වේවා අපේ ස්වාමින් වහන්සේට..

    • @layanheart7359
      @layanheart7359 3 ปีที่แล้ว +2

      Godk pin obawahanset godk pin

    • @sewwandifernando4383
      @sewwandifernando4383 3 ปีที่แล้ว +3

      මටත් මෙයම ගැලපෙන වා
      බොහොම පින් අපේ හාමුදුරුවනේ

    • @manojanurada5139
      @manojanurada5139 3 ปีที่แล้ว +1

      ඤ෴෴ඤ

    • @ireshasomarathna2623
      @ireshasomarathna2623 2 ปีที่แล้ว +1

      🙏🌸🌸

  • @manomano3786
    @manomano3786 3 ปีที่แล้ว +13

    පුදුම දුකකින් විදවන මේ වෙලාවෙ ඇහුන මේ බණ ටික දෙතුන් වතාවක් ඇහුවා,ඒත් මේක මනසට වදින්න තරම් මේ වෙලාවෙ මගේ මනස සැහැල්ලු නෑ අපේ හාමුදුරුවනේ,ඒත් මේ ඇත්ත මම කොහොම හරි අවබෝධ කරගන්නවාමයි,ඔබ වහන්සේ කියපු හැමදේම මේ වෙලාවෙත් මම කියනවා,ඒක කොහොම හරි මම හදාගන්නවා හාමුදුරුවනේ ,මට ඕනි මනස සැහැල්ලු කර ගන්න,ඔබ වහන්සේට බුදු සරණයි

  • @ruklanthirathnayake1676
    @ruklanthirathnayake1676 3 ปีที่แล้ว +27

    මේ ධර්ම දේශනාවා හේතුකොට ගෙන මා හට මහන දම් පුරන්න හේතු වාසනා වේවා...සාධු සාධු ඔබ වහන්සේට බොහොම පින් 🙏

  • @nethuahinsa8628
    @nethuahinsa8628 6 หลายเดือนก่อน +3

    මම වැටුන හැමවෙලේම මේ ධර්ම දේශනාවට සවන් දෙනවා.තුවාලෙට බෙහෙත් වගේ ❤🙏ඔබවහන්සේට සසර ගමන ඉක්මනින් කෙටි කරගැනීමට වාසනාව ලැබේවා 🙏🙏🙏 උතුම් නිර්වාණාවබෝධය ලගාවේවා.බුදු සරණයි 🙏❤️

  • @indikamanel2655
    @indikamanel2655 3 ปีที่แล้ว +57

    ඔබ වහන්සේ දෙසු බණ සම්පුර්ණයෙන්ම ඇත්ත. ගොඩක් වටිනවා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී වේවා. තෙරුවන් සරණයි.

  • @kmaridecg1911
    @kmaridecg1911 14 วันที่ผ่านมา +1

    එහෙමයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @SLVIDEOLOFT
    @SLVIDEOLOFT 2 ปีที่แล้ว +15

    අවුරුදු 19ක් උන මටත් උන ප්‍රශ්නයක් තමයි මේක.ඔබ වහන්සේගේ මේ දේශනාව අහන්න පටන් ගත්තෙ අඩ අඩා .ඒත් අවසානයේ සියල්ල තේරුනා.ඔබ වහන්සේට තෙරුන් සරනයි

  • @pjweraliyadda9151
    @pjweraliyadda9151 3 ปีที่แล้ว +68

    "" ඇත්ත ස්වාමීන් වහන්ස. තණ්හාව කියන්නෙ කටු බෝලයක් වගේ. අල්ලන්න පැත්තක් නැහැ. කොහොම ඇල්ලුවත් කටු ඇනෙනවා. දුකක් විතරයි.....🙏🙏🙏

    • @thiliniruwandika1668
      @thiliniruwandika1668 3 ปีที่แล้ว +4

      දීර්ඝායුෂ ස්වාමීන් වහන්ස

    • @pavanimadushanki4312
      @pavanimadushanki4312 3 ปีที่แล้ว +4

      ජීවිතය විදවනවයි කියලා හිතන කෙනෙකුට මේ බණ පදය හිතට සැනසීමක්.
      දුර්ලබ මනුසත්බවෙන් උපරිම ප්‍රයෝජන ගැනිමට මෙවැනි බණපද ඇසීමත් කළණ මිතුරන් ඇසුරටත් සංසාරේ මා පින් කර තියෙනවා.
      🙏🙏🙏 තෙරුවන් සරණයි

    • @devindustory402
      @devindustory402 3 ปีที่แล้ว +4

      මමත් මෙහෙම හිතල දුක් උනා අද ඉදන් මම එහෙම හිතන්නෑ තෙරුවන් සරණයි!!! අපෙ හාමුදුරුවනේ🙏🙏🙏

    • @dilumisilva3269
      @dilumisilva3269 3 ปีที่แล้ว +1

      👍

    • @anushkaharshani5568
      @anushkaharshani5568 3 ปีที่แล้ว +2

      Ow jivataya terun ganna godak watinwa me bana budu sarni හාමුදුරුවනේ

  • @chandimanayomani5250
    @chandimanayomani5250 3 ปีที่แล้ว +13

    ජීවිතේ ගොඩාක් ප්‍රශ්න වලට මං මේ දවස් වල මුහුණ දෙනවා ස්වාමින් වහන්ස.කාගෙන්වත් සැනසීමක් බලාපොරොත්තු වෙන්න බැහැ.ජීවිතේ නැති කරගන්න හිතෙන වාර අනන්තයි . බන අහලා හිත හදාගන්න ගොඩක් උත්සහ කරනවා.

    • @h.vidura6980
      @h.vidura6980 3 ปีที่แล้ว +1

      මමත් ඒ වගේ කෙනෙක්..

    • @kumuduaponsu5156
      @kumuduaponsu5156 3 ปีที่แล้ว +3

      Api hamoma akama bottuwe..oyalage sith suwapth wewa budu saranai

    • @Raini2296
      @Raini2296 3 ปีที่แล้ว +3

      Jeewithe nathi kara gaththa kiyala oya hoyana sanaseema oyata labei kiyala oyata wishwasa da? Meh mohothe meh loka sathwaya kisiyam ho hethuwak matha yamkisi dukak widina. Oya witharak neme. Thamanta adare karanna. Thaman gana gaweshanaya karanna. Jeewithaye oyata parawal arei. Hitha palanaya kara ganna. Hama dema hodin sidda wei kiyala hithanna. Obe sitha ikmanin suwapath wewa!

  • @anosiaanosia3924
    @anosiaanosia3924 ปีที่แล้ว +2

    මගේ හිත ගොඩක් හද ගත්ත අපේ හාමුදුරුවනේ ඔබ. වන්න්සේට තෙරුවන්. සරණයි 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @AnomaSriyani-x4t
    @AnomaSriyani-x4t 2 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ ට පින් තෙරුවන් සරනයි මගේ 🙏🙏🙏🙏.හිත ට ලොකු සැනසිමක් ලැ බුනා

  • @lasandakumari7959
    @lasandakumari7959 ปีที่แล้ว +3

    රිදෙන හදවත් ඔබ වහන්සේගේ බණ අසා සුවපත් වේවා

  • @rohankumara9039
    @rohankumara9039 2 ปีที่แล้ว +5

    මේ නම් මටම කියපු බණ පදයක්. ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @skwkumara9250
    @skwkumara9250 3 ปีที่แล้ว +35

    එහෙමයී අපේ හාමුදුරුවනේ.. තමන්ට තමන් ආදරය කිරීම ප්‍රමාණවත් සතුටින් ජීවත් වන්නේ.. ඔබ වහන්සේට බොහොම පිං තෙරුවණ් සරණයී අපේ හාමුදුරුවන්ට.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @gandymgkanthe2332
      @gandymgkanthe2332 3 ปีที่แล้ว +2

      Mama
      8
      Saryak
      Ahwwa🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐👍👍👍👍

  • @dilrukshekashmiraruwanage9462
    @dilrukshekashmiraruwanage9462 ปีที่แล้ว +1

    Ane hamuduruwane bana tika matama dasana karapu banak matubuduwanawa hita haduna hamuduruwane budusarani ape hamuduruwane🎉🎉🎉🎉

  • @DeeClassroom
    @DeeClassroom 3 ปีที่แล้ว +12

    මා දැකපු ආශ්චර්‍යවත් හිමි නමක්... දීර්ඝායුෂ ලැබේවා🙏

  • @anuradhawedagedara124
    @anuradhawedagedara124 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @bagyagamage6746
    @bagyagamage6746 9 หลายเดือนก่อน +1

    UUthum pinwantha samin wahanseta uthum gawthama buddha shasanayedima ikmaninma nirwanaya awaboda wewa🙏🙏🙏 uthum daham karunak🙏 siyallantama uthum darmaya awabodawewa🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @asher43210
    @asher43210 4 หลายเดือนก่อน +1

    Me attha kyl dena oba whnset godak pinc sadu sadu saduu 🙏🏻🙏🏻🙏🏻

  • @chamalialwis1736
    @chamalialwis1736 5 หลายเดือนก่อน +1

    Marama eidoyaya hithawenas una sthuthi swamin wahansa bohoma pin

  • @ThanujaPriyadarshani-c7f
    @ThanujaPriyadarshani-c7f 5 หลายเดือนก่อน +2

    ඇත්ත අපේ හාමුදුරුවනේ බන ඇහැව්වම පුදුම සැනසිමක් තියෙන්නෙ සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @NelumLanka
    @NelumLanka 3 ปีที่แล้ว +14

    සාධු සාධු සාධු අනුමෝදන් වෙමි බුදුසරණයි පින් වත් ස්වාමීන් වහන්සේ ට මගේ නමස්කාරය වේවා..මේ සසරේ මම අහපු ආදර්ශමත් කතාවක්

  • @inokakarunagodage9759
    @inokakarunagodage9759 3 ปีที่แล้ว +9

    මේ බණ පද ටිකෙන් හිත ගොඩක් වෙනස් වුණා. ...හිතට සහනයක් දැනෙනවා අපේ හාමුදුරුවනේ. මනසින් ,හදවතින් වැටුණු හැම මොහොතකම මේ බණ පද ටික ඇහෙද්දි සෑහෙන්න හිත පිරෙනවා. ...ඔබ වහන්සේට ගොඩක් පින් 🙏.
    මේ වගේ හදවතට දැනෙන්න තේරෙන්න ,ධර්මය දේශනා කළ ඔබ වහන්සේට තෙරුවන් සරණයි ! 🙏🙏

  • @sanduniwasana8241
    @sanduniwasana8241 6 หลายเดือนก่อน +1

    Oba wahnsege bana padayak ahnna labima mage pinak. Mage hithata manasika sahanayak labuna. Oba wahanseta godak pin ❤

  • @MadhuMadhu-xy1or
    @MadhuMadhu-xy1or ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි උතුම් බුදු ගුණ අනන්තයි එ බලයෙන් ලෝක සත්ත්වයා සුවපත් වෙත්වා පින් වත් ස්වාමින් වහන්සේ ට මාගෙ නමස්කාර ය වේ ව නිදුක් නිරෝගී චිර ජීවි ණය ප්‍රාර්ථනා කරනවා. 💐🙏

  • @mohamednaflan3152
    @mohamednaflan3152 3 ปีที่แล้ว +5

    සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ මමත් මෙපමණ කාලයක් එහෙම තමයි හිතාගෙන හිටියේ ඔබ වාහාන්සේ පැවසු බණ පදය ඇසුවාට පසු මම තණ්හාවෙන් නේද ජිවත් වුනේ කියලා තෙරුම් ගියා හාමුදුරුවනේ සාදු සාදු සාදු බුදු සරණයි

  • @prtrkumarasinghe1029
    @prtrkumarasinghe1029 3 ปีที่แล้ว +16

    ආදරෙ කරලා එකපාරටම වෙනස්වීමයි දරාගන්න අමාරු .ඒත් මෙ බන පදය වටිනවා .තෙරුවන් සරණයි

  • @ජයන්ති-ග5ජ
    @ජයන්ති-ග5ජ 2 ปีที่แล้ว +4

    මාරම විදියට හිතට දැනෙනවා ඔබ වහන්සේගේ බණ ටික බොහොම පින් ඔබ වහන්සේට තෙරුවන් සරණයි!🙏🏻🙏🏻🙏🏻

  • @s5panda30
    @s5panda30 3 ปีที่แล้ว +16

    බොහෝමයක් පින් තැවෙමින් ඉන්න ජීවත සුවපත් කරන ඔබ වහන්සේට🙏🙏🙏🙏

    • @heenapallagesamanthi2387
      @heenapallagesamanthi2387 2 ปีที่แล้ว

      ගිය ආත්මවල කරපු පින්පවු අනුව තමා හැමදෙයක්ම ලැබෙන්නෙ නොපමාව පින් කරන්න

    • @akushlaharshani8922
      @akushlaharshani8922 2 ปีที่แล้ว

      හිත හාදාගන්න ගොඩාක් උත්සහා කරනවා .ඔබ වහන්සේට ගොඩාක් පින් 🙏🙏🙏🙏

  • @sachinthafernando4075
    @sachinthafernando4075 หลายเดือนก่อน +1

    Me Bana tika.matama kiyanawa wage Mata danune.mara sanaseemak.danune hamuduruwane teruwan saranai,,,

  • @Hiphop73450
    @Hiphop73450 5 หลายเดือนก่อน +2

    බුදුසරණයි හාමුදුරුවනේ

  • @HasiniRathnayeka
    @HasiniRathnayeka หลายเดือนก่อน +1

    Godak pin ape හාමුදුරුවෝne

  • @hifriend9396
    @hifriend9396 ปีที่แล้ว +1

    Sadu sadu sadu bohoma pin

  • @pavanimadushanki4312
    @pavanimadushanki4312 3 ปีที่แล้ว +5

    ජීවිතය විදවනවයි කියලා හිතෙන අයෙකුට මේ බණ පදය හිතට සැනසීමක්.
    දුර්ලභ මනුසත්භාවයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට මෙවැනි බණ පද ඇසීමටත්, කළණ මිතුරන් ඇසුරටත් මා සංසාරේ පිං කර තියෙනවා.
    තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 3 ปีที่แล้ว

      මාත් ව්දවනවා ❤

  • @sewminiharshika6487
    @sewminiharshika6487 ปีที่แล้ว

    Godak pinsidda wenawa සුවාම්න් වහන්සේ

  • @kalpaniwikramarachchi2223
    @kalpaniwikramarachchi2223 2 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි !!! හිත නිවන , සතුටින් ඉන්න මාර්ගය කියන මේ ධර්ම දේශනාව දුකින් සිටින සියලුම දෙනාට අසන්නට ලැබේවා !!! අත් හැරීමම ..සතුට සහ නිර්වාණය සඳහා මග සැලසේවා !!! තෙරුවන් සරණයි !!!🙏🙏🙏

  • @isharaviduranga9772
    @isharaviduranga9772 3 ปีที่แล้ว +13

    ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ 🙏 ගෞතම බුදුන් සාසනයේම උතුම් නිර්වාණයම අවබෝධ වේවා පින්වත් ස්වාමීන් වහාන්සේට 🙏 සියලු සාත්වයෝ සුවපත් වේවා 🙏

  • @newrow5657
    @newrow5657 2 ปีที่แล้ว

    Mmath adare nisa harima pidawen hitiye hamuduruwane🙏diirgausha labewa oba wahanseta

  • @chamoddilhara6202
    @chamoddilhara6202 3 ปีที่แล้ว +5

    මෙ බන පදය සියලු ලොකවාසි දකිවා 🙏🙏🙏🙏🙏🙏

  • @nilminipriyanka7393
    @nilminipriyanka7393 3 ปีที่แล้ว +12

    ඇත්ත ස්වාමීන් වහන්ස , හිත හදාගන්න ලොකු ශක්තියක් වුනා ඔබ වහන්සේගේ දේශනය . 🙏🙏🙏🙏

  • @089tharushi9
    @089tharushi9 3 ปีที่แล้ว +8

    ඔබ වහන්සේට උතුම් වු නිර්වානය අවබෝධ කර ගන්න ශක්තිය ලබෙවා.🙏🙏🙏🙏

  • @damyanthikumari6656
    @damyanthikumari6656 2 ปีที่แล้ว

    තෙරැවන්. සරණයි. අපේ හාමුදුරුවනේ. සීයට සීයක්ම ඇත්ත. අපේ හාමුදුරුවනේ. ඉතාමත් හොද පැහැදිලි කිරීමක් කරා. සාධූ. සාධූ. සාධූ

  • @sewwandifernando4383
    @sewwandifernando4383 3 ปีที่แล้ว +16

    නමෝ බුද්දාය
    තෙරුවන් සරණයි
    බොහොම පින් පින්වත් සුවාමින් වහන්ස

  • @rusirunawanjane6626
    @rusirunawanjane6626 ปีที่แล้ว +1

    බුදු සරණයි ! 🙏🙏

  • @hansanigunarathna7781
    @hansanigunarathna7781 2 หลายเดือนก่อน +1

    Theruwan saranai hamuduruwane 🙏

  • @wasanthasanjeewanimenikewa6467
    @wasanthasanjeewanimenikewa6467 2 ปีที่แล้ว

    Oba wahanseta deergau lebewa theruwan saranai....

  • @thushankalana4940
    @thushankalana4940 ปีที่แล้ว +1

    පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 නමෝ බුද්ධාය ❤❤❤🙏🙏🙏

  • @dilinidinushika42
    @dilinidinushika42 2 ปีที่แล้ว +1

    hamuduruwone oba wahanseta godak pin.loku sena simak.

  • @rohinipolwatta7256
    @rohinipolwatta7256 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏Pinvath Svameen Vahanseta ,Theruvan Saranai.

  • @maneldammika3775
    @maneldammika3775 3 ปีที่แล้ว +8

    සහතික ඇත්ත ඔබ වහන්සේ ගේ දේශනාව. මම නම් මහ වදයක් අනවශ්‍ය බලපෑම් . තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට

  • @hansanikaushalya2004
    @hansanikaushalya2004 ปีที่แล้ว +2

    අනේ ස්වාමීන් වහන්ස බොහෝ පිං ඔබ වහන්සේට🙏🙏🙏🙏🙏 දැවෙන සිතට සැබෑම සුවය ධර්මය පමණයි..🙂

  • @shanikanishadi2796
    @shanikanishadi2796 3 ปีที่แล้ว +12

    තෙරූවන්සරනයි හමුදුරුවනේ හිත ගොඩක් හැදුනා🙏🙏🙏

  • @virajinisadamali4510
    @virajinisadamali4510 2 ปีที่แล้ว

    Theruwan saranai...Pinwath sowamin wahansa..sadu sadu sadu

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw8248 3 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු .🙏🙏🙏.ඔබ වහන්සේ නිදුක් වෙවා නිරෝගී වෙවා සුවපත් වෙවා දිර්ඝයුුස ලබත්වා තේරුවන් සරනයි

  • @Priyapriya-pv4yd
    @Priyapriya-pv4yd 3 ปีที่แล้ว +4

    ඇත්ත ස්වාමීන් වහන්සේ ආදරේ කියන්නේ ඉල්ලන්න පුළුවන් දෙයක් නෙවෙයි .....BUDU Saranai

  • @ayesh.3308
    @ayesh.3308 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි
    පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට
    මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏🙏🙏

  • @samankumara2028
    @samankumara2028 2 ปีที่แล้ว +2

    Mage ස්වාමින්වහන්සේ මතු බවයෙ නිවන් දකින්න මෙ පින හෙතු වෙවා

  • @gayanirathnaweera252
    @gayanirathnaweera252 2 ปีที่แล้ว

    හිත අවුලට පත්වෙන හුගක් අවස්ථාවන් වල ඔබ වහන්සේගේ හිත නිවන බණ පද මන් අහනවා...සමහර ඒවා නිතර අහන්න downlord කරගෙන තියෙනවා...ඔබ වහන්සේ වැනි සත්‍ය පහදා දෙමින් හිත නිවන බුද්ධ පුත්‍රයන් බුදු සසුනට තව තවත් ලැබේවා...තෙරුවන් සරණයි ඔබ වහන්සේට...

  • @thilanimallikaarachchi8342
    @thilanimallikaarachchi8342 3 ปีที่แล้ว +5

    ආසයි මටත් මෙහෙනියක වී සසර කතරෙන් එතෙර වන්නට🙏🙏🙏🙏🙏

  • @thathsara2813
    @thathsara2813 3 ปีที่แล้ว +3

    අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏🙏🙏ඔබවහසේට ගොඩාක් පින් 🙏🙏🙏🙏🙏🙏

  • @HimaliThimbiripitiya
    @HimaliThimbiripitiya หลายเดือนก่อน +1

    ඵින් අපේ හාමුදුරුවනේ ...🙏🙏🙏

  • @ruwangunawardana7454
    @ruwangunawardana7454 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගෙ මෙ⁣ම දහම් දෙසන ආකරය එය විශ්මිතයි මිය යන්න තිබූ ජීවිත මෙය ඇසීමෙන් පණ ලබනව වැටුණු හිත් හෙට දවසෙ පර්වත මෙන් නොසැලෙනව, සාදු සාදු සාදු ආර්ය මහා සංඝරත්නයට අපගේ නමස්කාර වේවා නිවී සැනසෙන්න මෙම දහම් කරුණු උපකාරයක් වේවා🙏🙏🙏

    • @krishnimadushani9870
      @krishnimadushani9870 6 หลายเดือนก่อน

      ඔව් ඒක සම්පූර්ණයෙන්ම ඇත්ත.

  • @thamarawijesinghe9045
    @thamarawijesinghe9045 3 ปีที่แล้ว +4

    Theruwan saranai ape suwamin wahanseta🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤

    • @aamm8305
      @aamm8305 3 ปีที่แล้ว

      Sadu...saduuu...🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @hima-0008
    @hima-0008 3 ปีที่แล้ว +3

    🙏🙏🙏මං මේ බණ ටික අහන්න හුගක් පිං කරලා🙏🙏🙏සියලු සත්ත්වයන්ට මේ බණ පද අසන්නට ලැබෙත්වා...සියල්ලන්ගෙම සිත් සුවපත් වෙත්වා🙏🙏❤❤❤

  • @NishaniSkunthala
    @NishaniSkunthala 4 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ...සාදු සාදු සාදු 🙏🙏🙏

  • @abcdef-mn2zz
    @abcdef-mn2zz 2 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු.. තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ස්වාමීන් වහන්ස...🙏🙏🙏🙏💫

  • @anushasanduni5761
    @anushasanduni5761 2 ปีที่แล้ว

    Godak pin ape hamuduruwane. Hitha hada ganna baruwa vidawana api wage ayta godak watinawa me deshanawa.

  • @ThanujaPriyadarshani-c7f
    @ThanujaPriyadarshani-c7f 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු නමස්කාර වේවා 🙏🙏🙏🙏 අපේ හාමුදුරුවනේ

  • @u.g....9819
    @u.g....9819 3 ปีที่แล้ว +4

    එහෙමයි අපේ ස්වමින් වහන්ස.කල.පවු.පින්..හැට්.යට.තාමයි.හැම.දේයක්ම.ලැබේ න්නේ..අපේ ස්වමින් වහන්සේ ට මගේ නාමස් කරය වේවා

  • @ramyasirisena3657
    @ramyasirisena3657 2 ปีที่แล้ว

    ඔබ වහන්සේට පින් .

  • @mexxprashad1974
    @mexxprashad1974 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @radymixiduranga4474
    @radymixiduranga4474 ปีที่แล้ว +1

    මෙ බන පදය අසන්නට ලැබීම වාසනාවක්.හිත පුදුම විදියට නිමෙනවා...ඔබ වහන්සේට තෙරැවන් සරණයි.🙏🌼

  • @harshanisiriwardhana8018
    @harshanisiriwardhana8018 3 ปีที่แล้ว +6

    ඇත්ත තමයි ස්වාමින් වහන්සේ. ඔබ‍ට වහන්සේට ගොඩක් පින් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @kawindi5675
    @kawindi5675 2 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේට ගොඩාක් පින් ...උතුම් නිවන් අවබෝධයම ලැබේවා..🙏🙏🙏🙏🙏🙏😇සාදු, සාදු,සාදු 🙏

  • @ruwansampath7314
    @ruwansampath7314 ปีที่แล้ว

    මට තියෙන ප්‍රශ්නයමයි 😢🙏🙏 ඔබ වහන්සේට පින් බුදුසරණයි 🙏🙏

  • @jcjcnnfj6053
    @jcjcnnfj6053 2 ปีที่แล้ว

    Man ada baluwa anna hitha niwanawa oba wahansaga wachanayak gana pen apa hith pahadala dunata .tharuwan .saranay 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanjanacreations7035
    @sanjanacreations7035 2 ปีที่แล้ว +2

    හිතට ලොකු ශක්තියක් ආවා . ගොඩක් පිං හාමුදුරුවනේ 🙏🙏🙏

  • @manorithelgemanori5400
    @manorithelgemanori5400 2 ปีที่แล้ว

    Godak pin mm itiye godak duken meka awwama wenas una mge hitha🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DTgirl2005
    @DTgirl2005 ปีที่แล้ว +1

    අනේ පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට අනේක වාරයක් පින් සිදුවේවා 🙏🙏🙏 හිත හදාගන්න බැරිව අඩ අඩ දුක් විද විද හිටපු මට මේ බණ ටිකෙන් ලොකූ සහනයක් ලැබුනා..😊. ජීවිතේ යතාර්ථය තේරුම් අරන් සතුටින් සැහැල්ලුවෙන් ඉන්න මටත් පුලුවන් උනා ...🙏 උතුම් වූ ත්‍රිවිධ රත්නයට මාගෙ නමස්කාරය වේවා 🙏🙏

  • @Abeysinghe5934
    @Abeysinghe5934 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ⁣ඔබ වහන්සේට ගොඩක් පිං.මටම කිවුවා වගේ.මමත් ගොඩක් පීඩා විදින කරුණු ටිකක් ඔය.මේ ධර්ම දේශනාව ඔබ වහන්සේට නිවන් අවබෝධය සඳහාම උපකාරවන උතුම් පිනක් වේවා!!!!.🙏🙏🙏

  • @nirosharathnayaka4278
    @nirosharathnayaka4278 3 ปีที่แล้ว +8

    ඔබ වහන්සේට ගොඩක් පින් .තෙරුවන් සරනයි .🙏🙏🙏

  • @ChithraKwt-x5d
    @ChithraKwt-x5d 11 หลายเดือนก่อน +1

    ඇත්ත ස්වාමින්වහන්ස ලොකු ශක්තියක් වුණා ඔබ වහන්සේගේ බණ දේශනාව

  • @hiruwijerathna1750
    @hiruwijerathna1750 ปีที่แล้ว

    බොහොම පින් අපේ හාමුදුරුවනේ..

  • @asharathnayake6206
    @asharathnayake6206 2 ปีที่แล้ว +1

    උතුම් තුනුරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දීර්ඝායු වේවා 🙏🙏🙏

  • @komalravat404
    @komalravat404 ปีที่แล้ว +1

    අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා මම කුවේට් සිට

  • @askban9318
    @askban9318 ปีที่แล้ว +1

    Venerable sir, may the triple jem bless you

  • @upulnishantha5443
    @upulnishantha5443 3 ปีที่แล้ว +3

    Theruwan saranai.
    Oba wahansee pewasuwe saththa mge jivithaye duka niwademima pinisa hethu wewa. Sadu sadu

  • @ayeshakarunarathne1574
    @ayeshakarunarathne1574 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏

  • @ayeshpasidu6712
    @ayeshpasidu6712 2 ปีที่แล้ว

    Godak pin ape hamuduruwane...

  • @sandunitharushika5948
    @sandunitharushika5948 3 ปีที่แล้ว +3

    ගොඩක් පින් අපේ හාමුදුරුවනේ🙏තෙරුවන් සරණයි

  • @inokaruvini5120
    @inokaruvini5120 3 ปีที่แล้ว

    Bohoma pin hamuduruwane

  • @lasanthapushpakumara8857
    @lasanthapushpakumara8857 2 ปีที่แล้ว

    Oba wahanseta
    pin swaminwahansa

  • @HMS1978
    @HMS1978 3 ปีที่แล้ว +6

    ඔබ වහන්සේට ගොඩක් පින්.. තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස.🙏

  • @nishanthakumara6267
    @nishanthakumara6267 3 ปีที่แล้ว +6

    ස්වාමින්වහන්ස ඔබට ගොඩක් පින් ජීවිතේට ගොඩක් දේ ලැබුණා ගොඩක් ස්තුතියි සුවපත් වේවා 🙏🙏🙏

  • @msdesilva4698
    @msdesilva4698 ปีที่แล้ว

    " මට කවුරුත් ආදරේ නෑ ."
    කියල නිතර හිතුන කෙනෙක් දුක් උන කෙනෙක්
    මමත්. ඒත් අද.මේ බණ ටික
    ඇසුවාට පසු " ආදරේ නෑ සලකන්නෙ නෑ "කියා සිතමින්
    තැවෙන්නෙ අඬන්නෙ නැතිව
    සිත පිරිසිදු කරගෙන .සැනසීමෙන්
    ජීවත් වෙන්න සිතා ගත්තා.
    මිනිසා සසරින් එතර කිරීමට
    දහම් පැතිරවීමට තෙරුවන් සරනින් ඔබ වහන්සේට ශක්තිය ධෛරිය වාසනාව සමග දීර්ඝායු
    ලැබේවා....!!!

  • @madumalithilakarathna868
    @madumalithilakarathna868 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏 🙏 🙏 🙏