හැම දුකක්ම , හැම වේදනාවක්ම දරාගන්නේ කොහොමද ..? | හැගීම්බර කෙනෙක් ද..? කිසිම දෙයක් දරාගන්න බැරිද ..?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2022
  • Polgahawela Amarawansha Thero
    Amadahara buddhist monastery
    gonawa
    weerambugedara
    074 - 084 3007
    072 - 940 99 00
    #හැගීම්බර #දරාගන්න #වේදනාව #lovers #ආදරය

ความคิดเห็น • 143

  • @user-ly1ox4ok9e
    @user-ly1ox4ok9e ปีที่แล้ว +31

    හරිම සතුටින් ඉන්නේ මේ දුරු කතරේ තනිවෙච්ච අපිට ඔබ වහන්සේ ගේ දර්ම දේසනාව අහලා සාදු සාදු 🙏🙏🙏🙏

    • @chandrachandra8128
      @chandrachandra8128 ปีที่แล้ว

      Sadoo sadoo sadoo 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sanjusupun4614
      @sanjusupun4614 ปีที่แล้ว

      Ow aththa

    • @msskre4805
      @msskre4805 ปีที่แล้ว

      මාත් හරිම දුකින් ඉන්නේ මැරෙන්න හිතුන වාර අනන්තයි 😔😔

    • @rumashpunsara9363
      @rumashpunsara9363 10 หลายเดือนก่อน +1

      ඇත්තට අපි වාසනාවන්තයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ දේශනා කරන මේ උතුම් ධර්මය අසන්න ලැබීම ගැන ගොඩක් සැනසීමක් දැනෙනවා

  • @pathminiherath520
    @pathminiherath520 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා උතුම් වූ චතුරාර්‍ය සත්‍ය ධර්මය ඉක්මන් භවයකදී අවබෝධ වීම පිණිස මෙම ධර්ම දානමය පින උපකාරයක් අධිෂ්ඨානය ක්ම වේවා .සාධු සාධු සාධු මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට

  • @Suba-Subashi
    @Suba-Subashi ปีที่แล้ว +7

    ශ්‍රී සද්ධර්මය මගේ සවනට...ඇසේවා!!!!අවබෝධ වෙත්වා!!!!සාධු🌹සාධූ🌹සාධූ🌹🌹🌹🌹🌹

  • @lucky_nuwanthi
    @lucky_nuwanthi ปีที่แล้ว +10

    ඔබවහන්සේට නමස්කාර කොට ගොඩක්ම ස්තුතිය ප්‍රකාශ කරනවා මෙවැනි වටිනා උපදෙස් ලබාදීම පිළිබඳව...🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @dileepaashan7066
    @dileepaashan7066 3 วันที่ผ่านมา +1

    යහපතක්, සෙතක්, ශාන්තියක්ම උදා වේවා..!!!🌼🙏🌼
    නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වේවා..!!! 🏵️🙏🏵️
    සම්මා සම්බුදු සරණයි..!!!🌸🙏🌸

  • @kaweeshagimhani7338
    @kaweeshagimhani7338 ปีที่แล้ว +6

    ඔබ වහන්සේටත් සියලුම ලෝ වැසියන්ටත් තෙරුවන් සරනයි...❤️

  • @chamilaadikari4676
    @chamilaadikari4676 ปีที่แล้ว +6

    ඔබ වහන්සේට තෙරුන් සරණයී මේ වගේ ධර්මදෙශ්නා අපි කරනවාට

  • @deleenadileeshiya9601
    @deleenadileeshiya9601 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ! වැඩි වැඩියෙන් දුක් විදින හිත් සුවපත් කිරීමට හැකියාව ලැබෙත්වා 🙏

  • @akvimalarathna5079
    @akvimalarathna5079 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🌹🌹🌹ඔබ වහන්සේ නිදුක් වේවා 🙏🙏🌹🌹🌹නිරෝගී වේවා🙏🙏🌹🌹🌹 සුවපත් භාවයට පත් වේවා🙏🙏🙏🌹🌹🌹 දීර්ඝායුෂ ලබත්වා 🙏🙏🙏🌹🌹🌹

  • @preshalakumari2851
    @preshalakumari2851 ปีที่แล้ว +3

    දැවෙන තැවෙන සිත් සනසාලන්න ඔබවහන්සේගේ දම්පද උපකාරයක් ම වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස .

  • @geethaperera6059
    @geethaperera6059 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි 🌼🙏🌼 අපේ හමුදුරුවනේ 🙏🙏🙏

  • @dulawickramanayaka2660
    @dulawickramanayaka2660 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස, ජීවිතේ අමාරුම තැනක දරා ගන්න බැරිම උන වෙලාවක ඉන්න ගමං ඔබ වහන්සේගෙ දේශනාව අහම්බෙන් දැකල බැලුවෙ... යම් තාක් දුරකට හිත හයිය කර ගන්න පුලුවන් වෙයි කියල හිතෙනව, හිතට සැහැල්ලු ගතියක් දැනෙමින් තියෙනව. ඔබ වහන්සේට පිං අත් වේවා 🙏🙏

  • @ireshagangani2500
    @ireshagangani2500 ปีที่แล้ว +2

    🌷🌷සාධු සාධු සාධු පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏

  • @u.g....9819
    @u.g....9819 ปีที่แล้ว +1

    🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි අපේ ස්වමින් වහන්සේ ට.මගේ නමස්කාර වේවා

  • @manel2343
    @manel2343 ปีที่แล้ว +1

    ඔබ වහන්සේගේ දේශනාව හරිම වටිනවා තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @leelawickramasinghe1407
    @leelawickramasinghe1407 8 หลายเดือนก่อน +1

    අපේ හාමුදුරුවනේ සිත නිවෙන වටිනා ධර්ම දේශනාව ක් සාදු සාදු.

  • @user-hx9kg9ty2j
    @user-hx9kg9ty2j 3 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ ට මාගේ නමස් කාරය වේවා 🙏🙏🙏🙏🙏

  • @lakshantharindukalhara7803
    @lakshantharindukalhara7803 ปีที่แล้ว +1

    නිදුක් නීරෝගී දීර්ඝායු සුවය ලැබේවා !!!ඔබ වහන්සේට .සාදු! සාදු !සාදු !.

  • @docomoaucous9401
    @docomoaucous9401 ปีที่แล้ว +1

    සුවපත්වේවා !!! ස්වාමීන් වහන්ස ඔබවහන්සේගේ උතුම් අදහස් ඉතා උතුම් කොට අගය කොට සලකමී ඔබවහන්සේට මේ ජීවිතය තුළදීම උතුම් නිබ්බාන සුවයෙන් නිවී සැනසෙන්නට හැකිවේවායි අදිටන් කරමී !!!

  • @senukasandeepa8845
    @senukasandeepa8845 9 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේගේ දේශනාවන් සිත් නිවාලන සේක, ඇහුවම හිතට හරිම සැහැල්ලුවක් දැනෙනවා 🙏🙏🙏

  • @devamanikwt7255
    @devamanikwt7255 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @damecafiris5703
    @damecafiris5703 9 หลายเดือนก่อน +1

    තෙරැවන් සරනයි හාබුරැවන් වහන්සේට සාදු සාදු සාදු

  • @user-vr2ek3se7l
    @user-vr2ek3se7l ปีที่แล้ว +2

    එහෙමයි ස්වාමින්වහන්ස ...සාදු සාදු සාදු 🙏🙏🙏

  • @KamalKamal-sb1ub
    @KamalKamal-sb1ub ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමින් වහන්සේට

  • @lakshikawasala5980
    @lakshikawasala5980 ปีที่แล้ว +1

    ජිවිතයට ඉතා වටිනා ධර්ම දේශනයක් .අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ,තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @rajithaaf5621
    @rajithaaf5621 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏💐🙏💐🙏💐❤️

  • @rashminavoda9485
    @rashminavoda9485 ปีที่แล้ว +1

    ගොඩාක් පින් 🙏🙏ස්වාමීන් වහන්සේට🙏🙏

  • @lokusiddha22
    @lokusiddha22 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට ගොඩක් පින්🙏🙏

  • @ranilankalanka5506
    @ranilankalanka5506 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ ස්වමින්වහන්ස

  • @leoneperera9673
    @leoneperera9673 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @malanisudarma1997
    @malanisudarma1997 ปีที่แล้ว +1

    ස්වාමින් වහන්සේට පිං අපිට දර්මය පැහැදිලිකලාට🙏🙏🙏🙏

  • @myfmradio9574
    @myfmradio9574 ปีที่แล้ว +1

    උතුම් තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස !!!

  • @gayaniprasangika4196
    @gayaniprasangika4196 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ!!!🙏🙏🙏

  • @roshanirajapaksha2026
    @roshanirajapaksha2026 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස

  • @prasadmadushanka1083
    @prasadmadushanka1083 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට තෙරැවන් සරනයි

  • @hiroshaperera6481
    @hiroshaperera6481 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස !!!

  • @ShashieHerath
    @ShashieHerath ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @himalichamalshakarunarathn8649
    @himalichamalshakarunarathn8649 ปีที่แล้ว +2

    Me darma deshana nisa man ada godak de daragnna puruduwela ape hamuduruwane..sadu sadu sadu....!!!

  • @dammidammi7256
    @dammidammi7256 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏
    තේරැවන් සරනයී

  • @channelmegazone1557
    @channelmegazone1557 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏🙏

  • @anushagunawardana1187
    @anushagunawardana1187 ปีที่แล้ว +1

    🙏🙏🙏 තෙරුවන් සරණයි .

  • @priyanthebandarapriyantheb1459
    @priyanthebandarapriyantheb1459 ปีที่แล้ว

    Sadu sadu sadu theruwan saranai painwath swamin wahanse ta aneka warayak pin me weli katharata diya podak obawahansege keti darma desana harima sathutin sawan denawa

  • @dushanisada2643
    @dushanisada2643 ปีที่แล้ว +1

    Obavahasege budu vadan suvayak sithata🙏🙏🙏

  • @rasanganadeeshani9225
    @rasanganadeeshani9225 ปีที่แล้ว +1

    Theruwan saranai oba wahanseta niduk nirogibawa ha dirgausha labewa.🙏🙏🙏

  • @netu440
    @netu440 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @tharushiliyanage3095
    @tharushiliyanage3095 ปีที่แล้ว +1

    Theruwan saranai swaminwahansa…

  • @kumarikumari7476
    @kumarikumari7476 ปีที่แล้ว +4

    ස්වමීන් වහන්සේ ගෙ මෙ බන පද ටික නිස අද මගෙ ජිවිත ය බෙරුනෙ

    • @msskre4805
      @msskre4805 ปีที่แล้ว

      කොහොම කලත් දරාගන්න අමාරුයිනේ😔😔

    • @kumarikumari7476
      @kumarikumari7476 ปีที่แล้ว +1

      Matath එහෙම hithuwa.අවුරුදු 7.athkalayath එක්ක mat theruna api වටිනාකමක් dila ape sanasima nathi karagena kavath sanasanne ei කියලා .thamanta වටිනාකමක් nodena kisim thanak රැඳෙnna ep. එහෙම redenna ගිහින් oyage අනාගතය vunasa karaganna ep.me හාමුදුරුවෝ nge ban ahanna puruddak karagen masa 5 k vithar yaddi mat හදවතින් නොව buddiyen ලෝකය බලන්න පුළුවන් una.

    • @kumarikumari7476
      @kumarikumari7476 ปีที่แล้ว

      @@msskre4805 hamadema.hitha තමයි

  • @kantil2761
    @kantil2761 ปีที่แล้ว

    Sadu sadu sadu theruwan saranai ape hamuduruwane

  • @saduniimalka7932
    @saduniimalka7932 ปีที่แล้ว

    Theruwan saranai

  • @delukalakshan4939
    @delukalakshan4939 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @mangalikamangalika2459
    @mangalikamangalika2459 ปีที่แล้ว

    Watina darma desanawa obawahanse ta godak pin theruwan saranai

  • @supunmalinga1344
    @supunmalinga1344 ปีที่แล้ว +1

    Oba wahanseta pin🙏

  • @tharanganisugathapala2263
    @tharanganisugathapala2263 ปีที่แล้ว

    Suwapath wewa swamin wahansa💆

  • @musicisheart5079
    @musicisheart5079 ปีที่แล้ว +1

    Oba wahanseta niduk niroge dirgaunsa labeva teruwan saranae 🙏🙏🙏

  • @ravindakumara1562
    @ravindakumara1562 7 วันที่ผ่านมา +1

    Oba wahansay budu waywa...mama may widihata aneka duk වින්දා

  • @madealmade4957
    @madealmade4957 ปีที่แล้ว

    Uba wahanse dunnu upades walin mage hita godak heduna ape hamuduruwane

  • @chandaraipiyasena3903
    @chandaraipiyasena3903 3 หลายเดือนก่อน +1

    Aapu hamapasnayana. Daragathe ..thaneyama. Adatath aehamai.

  • @piyumikanchana-ig9fi
    @piyumikanchana-ig9fi 7 หลายเดือนก่อน +1

    Dawena hith sanahana me pina hethu karagana oba wahansege uthum aramunu sapala wewa🙏🙏🙏

  • @meemanapriya1347
    @meemanapriya1347 ปีที่แล้ว

    Oba wahanse ge hama bana wadasatahanakma mama balanawa.mage jeewitheta ewa gadak watinawa

  • @ashikaganga3533
    @ashikaganga3533 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @ChandhaniRanasinha-kw4hg
    @ChandhaniRanasinha-kw4hg 10 หลายเดือนก่อน +1

    Mewan darma desanawan meeta wasara 50 pera ahanna labunanam ada sartàka dahami jeewiye godak dura ganna tibuna kiyala hitenawa wara apamani mewan pehedili kireem tawa tawat sawana wekewa oba wahansetat matat anek siyalu denatamat maga palayak laba geneemata mema darma desanawan upakara wewa oba wahanseta ruwanweli maha seya pihiti sadu sadu sadu

  • @liyanagedon9748
    @liyanagedon9748 ปีที่แล้ว +2

    Namo buadhaya 🙏🙏🙏🙏🙏🙏🙏

  • @prebashanaranazinghe8164
    @prebashanaranazinghe8164 ปีที่แล้ว +2

    🙏

  • @travelwithsudda1135
    @travelwithsudda1135 ปีที่แล้ว +1

    Bs ape hamuduruwane

  • @indunilmadakumbura6307
    @indunilmadakumbura6307 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @samsunga22vr29
    @samsunga22vr29 ปีที่แล้ว +1

    Hadawatin manasikava vatuna ..kenek ge ...sithuvili ...harabaya idiriye ....nosali DARAGANIMA IDIRIYE KUMANA MAARA BALAWEGAYAK UVADA ....his una ragumak pamanai ....etanata enna godak kapa kirim karanna una ..ape hamuduruvane .......SP......(KARAPU HODA ..IDIRIYE MINISSUNGE RAGAPAAM ...HODIN NIHADAVA DARAGATTA ).......😢😢😢😢😢.

  • @suhanikarunarathna1603
    @suhanikarunarathna1603 ปีที่แล้ว +1

    🙏 🙏 🙏

  • @buddikawikkramasigha464
    @buddikawikkramasigha464 ปีที่แล้ว

    Sthuthi swaminwahansa

  • @s.adesilva7877
    @s.adesilva7877 11 หลายเดือนก่อน +1

    😢mam haki tharam uthsaha karannemi 🙏🙏🙏

  • @user-nx4re3rg3g
    @user-nx4re3rg3g 8 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏

  • @isharaperera321
    @isharaperera321 ปีที่แล้ว +2

    ❤❤❤❤❤

  • @renukathennakoon5972
    @renukathennakoon5972 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🌸🌸🌸🌸

  • @niroshinisaranga6131
    @niroshinisaranga6131 ปีที่แล้ว

    සසරේ කරපු පින් පව් පස්සෙන් එනවා කියන දේ තේරුම් ගැනීමට බුදු දහමමයි උදව් වෙන්නේ.

  • @formycountry373
    @formycountry373 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏❤️

  • @user-lk4rl8cm1q
    @user-lk4rl8cm1q 7 วันที่ผ่านมา +1

    Namo buddya 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indaranivithanage743
    @indaranivithanage743 ปีที่แล้ว +1

    Obawahanset pin mama hithahadaganne me bana ahala

  • @probodanilakshika8773
    @probodanilakshika8773 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏

  • @asankapradeep1022
    @asankapradeep1022 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @nandanaperera8665
    @nandanaperera8665 8 หลายเดือนก่อน +1

    Dubai gadaraka inna amma kanak daruwo danna kiyana da ahanna loku unahama godak dukan inna wala waka ma bana katha ahuwa oba වහන්සේ ta taruwan sarani

  • @kuwaitstr139
    @kuwaitstr139 ปีที่แล้ว

    Oba wahanse behewin pin

  • @DS_AR1111
    @DS_AR1111 10 หลายเดือนก่อน +1

    🙏❤️🌼🌸❤️🌼🌸🙏

  • @anomakahawandala6816
    @anomakahawandala6816 ปีที่แล้ว +1

    Sadhu sadhu sadhu swamini

  • @Gayan_Malinda
    @Gayan_Malinda ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷

  • @sewwandiparanagama8532
    @sewwandiparanagama8532 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kuwaitstr139
    @kuwaitstr139 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukalanka7342
    @renukalanka7342 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-uk8ih7vx5r
    @user-uk8ih7vx5r 8 หลายเดือนก่อน +1

    ❤🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @ShyamalieVithanage
    @ShyamalieVithanage ปีที่แล้ว +1

    😢

  • @UP-tz1ob
    @UP-tz1ob ปีที่แล้ว +1

    Jevithe ලොකුම වැරැද්දක් api atin sidu wela nam kohommada hita hadaganne හාමුදුරුවනේ

    • @lakshanilaksani6125
      @lakshanilaksani6125 ปีที่แล้ว

      waradi karana ekma kena thaman newe.okktm kalin eka therum gnna.e waraddema ellila in hdn nthuw issarahat yn blnna

  • @nilmini8108
    @nilmini8108 ปีที่แล้ว

    Ehemai

  • @diltharakaa1307
    @diltharakaa1307 ปีที่แล้ว +1

    🔆🔆🙏🙏🙏🔆🔆

  • @pradeepprasanga7274
    @pradeepprasanga7274 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු 🔯 🔯 🔯

  • @ayesh.3308
    @ayesh.3308 หลายเดือนก่อน +1

    🌹🌹🌹🌹🌹
    🌼🌼🌼🌼🌼
    🙏🙏🙏🙏🙏

  • @thanujafonseka3051
    @thanujafonseka3051 ปีที่แล้ว

    Sadu....sadu.....sadu...🙏........🙏......🙏...

  • @anushaa796
    @anushaa796 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @samlisrilanka7205
    @samlisrilanka7205 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏

  • @nadeekaabesinghe904
    @nadeekaabesinghe904 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ

  • @metusinhga9481
    @metusinhga9481 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @champikamalkanthi4495
    @champikamalkanthi4495 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @nadeeshaeranga4262
    @nadeeshaeranga4262 ปีที่แล้ว +1

    🙏🙏🙏