Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu පළමුව mage tiloguru badupiyananta mage නමස්කාරya වේවා ..දෙවනුව පින්වත් ස්වාමීන් වහන්සේට mage නමස්කාරya වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏pinwath ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේta නිදුක් නිරෝගී සුවය දීර්ඝ aysa වේවා ...mta නිරන්තරයෙන් utum ධර්මය අවබෝධ වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Pinwat apey hamuduruwaney mama me jiwithaya gena godak kalakirimen inney me hama deyakma ataharinna ona welawaka hita hadagena inney mata tama babala na hamoma mata karana kiyana dewal walinma mama me hamadeyakma atharinna hita hadageyna inney hama welema me dewal eyalagey eyalagey kiyala kiyanawa ekenma mama eyalagey kiyala eyala allaganna hadana hama deyakma magey nemey kiyala hama weleyma mama hituwa dan magey hita harima nidahas apey hamuduruwaney oba whanseta godak pin mewan desanawan apita deshana karanawata sadu sadu 🙏
Jeewithe dukak.apita kawadaka hari siyalu dema ath harinna wenawa e nisa me siyalu dema ath harala ikmanata yanna puluwannnam eka thamai sathuta.sadu sadu sadu
Theruwan saranai pinwath loku hamuduruwanta niduk nirogi suwaya lebewa math godak kala kirimakin inne bedim nisa man den hema dema hithen ain karala inne
සාදු සාදු සාදු 🙏🏻 මට වයස 13 යි. එත් මම මේ හාමුදුරුවන් ගේ බණ අහනවා. මට නිවන් දැකීමට මේ බණ හේතු වේවා 🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏
පුතේ ඔය වයසෙ අපිට මේ බණ අහන්න ලැබුනෙ නෑ පවට. ඔයාලට ඒව ලැබුනෙ පෙර පිනට. ඒකෙන් හරිම ප්‍රයෝජනය ගන්න. ගිහි ජීවිතේ කිසිම සැනසුමක් නෑ. අපි වයසට ගිහින් දැන් බණ අහන්න ලැබුනෙ. මගෙ පුතා හොඳට කල්පනා කරල බලල හරිම තීරණය ගන්න. තෙරුවන් සරණයි පුතේ ඔයාට
K🎉j9i@@AdlakshikaAdlakshika
මට දුකක් හිතට අවම.මන් ඔබ වහාන්සෙගෙ දර්ම දේශනා අහානවා.ඇත්ත්ටම මට හිත හදා ගන්න පුලුවාන්..දැන් මම කටවාත් වැඩියෙ හිතින් බැදෙන්න යන්නැ..එහෙම උනම හිතට ගොඩක් දුක දැනෙනවා. 🙏🙏
මන් ගොඩාක් ආසාවෙන් ඉන්නවා ස්වාමීන් වහන්සේ අපේ ගමට වඩම්මන්න..අත්හැරීම ගැන බන දේශනාවක් කියවන්න.. මන් කොහොම හරි ඒ දේ කරනවා..තෙරුවන් සරණයි ඔබ වහන්සේට..
පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "
මට ඉක්මනට මහන වෙන්න ලැබේවා 🙏❤
මටත්, ඔබටත් ඉක්මනට මහන වෙන්න ලැබේවා 🙏
සාදුසාදු
මට ඉක්මනට මේ ජිවිතේන් නිදහස් වෙන්න ලැබේවා!
උතුම් ස්වාමීන් වහන්ස 🙏
මෙලොවත් පරලොවත් කුසල්රැස් කරගන්නටත් හිත සුව පිනිස මේ දේශනාව මගෙ ජීවිතයට ආලෝකයක්.
තෙරුවන් සරණයි.🙏🙏🙏🙏🙏🙏
මටනම් මේ ජීවිතේ ගැන තියෙන්නෙ ලොකු කලකිරීමක් . . . ඒත් මම මට පුලුවන් විදිහට පිං කරනව. . . මට මේ හැමදේම අත්හරින්න පුලුවන් . මම ජීවත් වෙන්නෙ මැරෙන බව දැන දැන . මගේ කියල අල්ලගෙන ඉන්න කිසිම දෙයක් නැහැ. ජීවිතේට හම්බවෙන මිනිස්සු නිසාම කලකිරීමක් හිතෙනව . හැම කෙනෙක්ම ආත්මාර්තකාමී. .
ඇත්තටම ..මම ත්..😢
අනිත් අයටත් එහෙමද??
මටත් එහෙම හිතෙනවා..
ධර්මයම පුරුදු කරන්න...
E minissunwath atharinna ethakota oya kalakirima nathiwei ohoma kalakirimakin marunoth oya yanne dugathiyatai..eka bayanakai.
Aththa kathawa
oya hari
මට මේ හැමදේම අත් හරින්න ඔනි.ඒත් මේ හැමදේම කරන්නෙ මගෙ අම්ම තාත්ත මගෙන් ඉල්ලපු එකම දෙයක් වෙනුවෙන්.ඒ ඉගෙන ගෙන හොද තැනකට එන්න කියන එක.🥺ඒ දේ නැත්තම් අදටත් මන් හැමදේම අත් ඇරල☺️
මාත්🥺
🙏🙏
මේ බන පද ඇහෙද්දී හිතට දැනෙන සැනසීම කියල නිම කරන්න බෑ......ඇත්තටම ධර්මය කියන්නෙම දිව්‍ය ඔසුවක් හිත සනසන...❤🙏🥺 හිතට පොඩි හරී දුකක් දැනුනම මම ඔබ වහන්සේගෙ බන පද වලින් තමයි හිත හදාගන්නෙ...ඔබ වහන්සේට තෙරැවන් සරනයි.....නමෝ බුද්ධාය 🙏🥺
තෙරැවන් සරනයි ස්වාමීන් වහන්සෙට 🙏🙏🙏🙏🙏 මෙ පින මගෙ අම්මටයි තාත්තාටයි නිවන් දැකිමට හෙතු වාසනා වෙවා සාදු සාදු සාදු 🙏🙏
මම ගොඩාක් කලකිරීමෙන් ඉන්නෙ.මිනිස්සු මට මෙහෙම හිට ගන්න ගොඩාක් උදව් කරා.කපටිකම් කරලා.මේ හැමදේම හැමකෙනාම අතහැරලා ඉන්න හිත එක් තැන් කර ගන්නයි ඕන..
සාධු සාධු සාධු .! පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුස ලැබේවා .!
පින්වත් ස්වාමීන් වාහන්සෙට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා ඔබ වාහන්සෙට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
මෙච්චර වටිනා ස්වාමින් වහන්සේ නමක් මෙච්චර වටිනා බණක් දේශනා කරද්දිත් නිදිකිරන අය ඉන්නවනේ..
❤
මමත් පිං කරලා තිබුනා ඔබ වහන්සේ මාගේ දෑසින් දැක වන්දනා කරන්න සාදු සාදු සාදු කොන්වැව විදුහලේ
පින්වත් සද්දාසීල ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට තව තවත් හුදෙක් අසරණ ජනතාව වෙනුවෙන් ධර්මය දේශනා කරන්න ශක්තිය ධර්‍ය්ය ලැබේවා මෙවන් කාලීන ධර්ම දේශනාවක් අපිට අහන්න සැලසීමේ මහා පිනෙන් මෛත්‍රී බුදු සසුනේ බුදුන් දැක නිවන් දකින්නට මේමහා පින හේතු වසනාම වේවා මේ සදහා අනුග්‍රහය දක්වන මාධ්‍ය ජාලයේ සියලුම දෙනාට මේ පින අනුමෝදන් වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේ ට නිවන් මග දුර නොවේවා!!!!!🙏
සදු සදු සදු පිංවත් සුවමිවහනසෙ නිදුක් නිරෝගී සුවය ලැබේවා දිර්ඝ ආයුෂ
ලැබෙවා මාගේ නමස්කාරය වේවා.!
තෙරුවන් සරණයි නමො බුද්ධය 🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 හරිම ලස්සනයි හාමුදුරුවනේ බන ටික සාදු සාදු සාදු ඔබ වහන්සේ ට බොහොම පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥰👍🥰👍🥰👍😊😊😊
බොහොම පිං පිංවත් පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!!
බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම
ලැබේවා..!!!
තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා
පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !!
ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලැබේවා ..!!
සාධූ සාධූ සාධූ 🙏🌹
සියලු සත්ත්වයෝ නිදුක් වේවා!...
නිරෝගී වේවා!.....
දුකින් මිදෙත්වා!......
සුවපත් වේවා!.......🙏🙏🙏🙏🙏
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu පළමුව mage tiloguru badupiyananta mage නමස්කාරya වේවා ..දෙවනුව පින්වත් ස්වාමීන් වහන්සේට mage නමස්කාරya වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏pinwath ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේta නිදුක් නිරෝගී සුවය දීර්ඝ aysa වේවා ...mta නිරන්තරයෙන් utum ධර්මය අවබෝධ වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නමෝ බුද්ධාය!!!සාදු!!සාදු!!සාදු!!තෙරුවන් සරණයි!!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!ඔබ වහන්සේගේ සසර ගමන කෙටි වේවා!!!මාගේ දුක්ඛිත සසර ගමන කෙටි වී නිර්වානය අවබෝධ වෙත්වා!!!නිරන්තරයෙන් සත්පුරුෂ අැසුර ලැබේවා!!!
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිිවා නිරෝගී සුව ලැබේවා දිිර්ගායුෂ ලැබේවා තෙරැවන් සරනයි
තෙරුවන් සරනයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායු වේවා...🙏🙏🙏
පිංවන්ත ස්වාමීන් වහන්සේගේ මිහිරි ධර්මදේශනා වලින් අසරනයන් සිය දහසක් නිවී සැනසෙනවා. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා🙏🏻 උපතින් මම කතෝලියෙක්.
පව පින සුගතිය දුගතිය කර්මය මා අවදානයට වැටුන දා පටන් මගේ ගතිගුන සිතුම් පැතුම් යම් සේ යහපත් වී නම් මේ බුද්ධ වචනය නිසාමයි. මට හරිම සතුටුයි බුද්ධ වචනය මගේ සවනට ඇසුන ඒක ඒ පිලිබද අවබෝධය ශ්‍රද්ධාව මා තුල වර්ධනය වීම ගැනත්. 🙏🏻 සාදු සාදු සාදු
මට බෝහෝ පිං දහම් කරමින් සුගන්ධ වත්ව මේ මනුස්ස ආත්මය නිමා කිරීමට හැකි වේවා.. නිර්වාණය අවබෝධ වේවා🙏🏻
❤
සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ස්වාමීන් ව්හන්සෙට නිදුක් වේත්වා !!!නිරෝගී වෙත්වා !!!සුවපත් වෙත්වා;; !!!දිර්ග ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏හිතට ප්‍රශ්න එනව එ වේලාවට ඔබවහන්සේගේ බනක් අහල හිත නිවා ගන්නව🙏🙏🙏🙏🙏
☸️🌸෴පින්වත් ස්වාමීන් වහන්ස.,☸️🙏෴ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා!!!උතුම් තෙරුවන් සරණයි!!!🌸☸️
සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
සාදු සාදු සාදු ,තෙරැවන් සරණයි අපේ හමුදුරැවන් වහන්සේට
තෙරැවන්සරනයි අපේ පින්වත් ස්වාමිනවහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හිතේ තියන ප්‍රශ්න ඔක්කොම තුරන් වෙන්න ඕනි 🙏🙏 නමෝ බුද්ධාය!!! 🙏🙏
නමෝ බුද්දාය සාදු සාදු සාදු තෙරුවන් සරනයි ඔබවහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏
මේ බණ ඇසීමෙන් මගේ සිත පිරිසිදු වේවා මගේ සියලුම බලාපොරොත්තු ඉශ්ට වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
🙏🙏🙏 නමෝ බුද්ධාය පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
Pinwat apey hamuduruwaney mama me jiwithaya gena godak kalakirimen inney me hama deyakma ataharinna ona welawaka hita hadagena inney mata tama babala na hamoma mata karana kiyana dewal walinma mama me hamadeyakma atharinna hita hadageyna inney hama welema me dewal eyalagey eyalagey kiyala kiyanawa ekenma mama eyalagey kiyala eyala allaganna hadana hama deyakma magey nemey kiyala hama weleyma mama hituwa dan magey hita harima nidahas apey hamuduruwaney oba whanseta godak pin mewan desanawan apita deshana karanawata sadu sadu 🙏
Sadu sadu sadu,,,mamath godak kalakirimakin jeewath wenne,,,jeewithema epa wena thatamata,,oba wahansege darma deshana ahaddi hitha sanasenw,,,oba wahanseta godak pin
මේ නිර්මල වු ශ්‍රි සද්දර්මය ශ්‍රවණය කිරිමේ කුසල බලයෙන් මා සසර වසනා තුරුම කල්‍යාණ මිතුරන්ම මුන ගසේවා සාදු සාදු සාදු ...
සියළු සත්ත්වයෝ නිදුක් නිරෝගි වේවා 🙏 වෛර නැත්තෝ වෙත් වා...🙏නාමො බුද්ධ ය...🙏
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 අප පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා 🙏
පින්වත් ස්වාමින්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා හැදුවැඩු දෙමාපියන්ට ද පිංසිදු වේවා
පිංවත් ස්වාමීන් වහන්සේ හට නිවන් අවබෝධ කිරීම පිණිස ම මෙම ධර්ම දානය ම හේතු වේවා..!වාසනා වේවා..!සාදූ සාදූ සාදූ..!
ඔබවහන්සේ නිසා ජීවිතේ ගොඩාක් වෙනස් උනා. බන අහන්න පුරුදු උනා.
මගේ ලගින් හිටපු හැමෝම මට බොරුකරලා තියෙන්නේ. මන් ඒ හැමකෙනෙක්ම මගේ කියලා ගොඩාක් හිතට අරන් තිබ්බෙ . ඒ හැමකෙනාම එක එක්කෙනා බොරු කරලා මගෙන් ඈතට යද්දිය් මන් ඇත්ත්ටම ජිවීතේ තෙරුම් ගත්තේ 😊🙏🏻
ඒකම තමා මටත් උනේ😢
Pinwath Swameen Wahanseta Anantha Guna Athi Uthum Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa.! Appramana Bathi Sithin Sirasa Nama Namaskara karami.
Namaskara wewa.! Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌸🌻🌻🌻🌻🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🙏🌼
ඔබ වාහන්සේ මේ සන්සරෙම් එතෙර වෙත්ව🙏🌺
Sadu sadu sadu මාගේ නමස්කාරය වේවා වේවා! උන්වහන්සේට
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 ❤
නමෝ බුද්ධාය 🌼🌼🌼
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 ❤
සාදු සාදු සාදු 🙏
🙏🙏🙏🙏🙏🙏Namo buddhaya 🙏🙏🙏theruwan saranai🙏🙏🙏..pinwath swaamin wahanseeta uthum chathuraaarrya stthyaya awabooda wewaa 🙏🙏🙏
ඒක ඇත්ත ස්වාමීන් වහන්ස mn mage mahattaya හිතින් අයින් කරලා ඉවරයි එහෙම ශක්තිමත් hithak hadagatte me ධර්ම දේශනා අහල
උතුම් නිර්වාණාවබෝධය පිනිසම වේවා...
මෙ දහම් ශ්‍රවණය කරන්නාවූ පින් බලයෙන් ඔබටත් මටත් උතුම් නිර්වාණයම අවබෝධ වේවා සාධු සාධු සාධු !!!
🌹සාදු සාදු සාදු 🙏🙏🙏🌻
සාදු සාදු සාදු 🙏🙏🙏
Mage podi daru hathra dena eddi mage swamiyata pevidi wenna mama edadunna swamin wahansa..den eya mhamewna asapuwe..mama adheriya swamin wahasa.sathutinmai mama dandunne.mata duka wedanawa nethuwa newei ohu wenuwen mata kala heki uthumma deya eya vitharai oba wahansetda me balayen niwan awabodaya wewa!
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu...🙏
මටත මේ හැමදේම අත් අරින්න ඕනි.. අද මම ගොඩක් අසරණයි .. හිතෙ කිසි සැනසීමක් නෑ .. සතුටක් නෑ.. දුකක් විතරයි .. මට මේ ජීවිතයේ හැම දුකකින්ම නිදහස් වෙලා නිවන් දැකීමට හේතු වේවා.!! සාදු..!! සාදු ..!! සාදු ..!
පැවිදි වෙන්න චූටි හරි ආසාවක් තියෙනවා නම් තව තව ධර්මය ම ශ්‍රවණය කරන්න..අත්හරින්න ම හුරු වෙන්න..ඒ වගේම ටිකෙන් ටික සිත පැවිදි කරන්න..ඉන් පසු පැවිදි වි චීවරය දරන්න ගමන් කරන්න
සාදු ...සාදු ...සාදු ❤️🙏🌼
Jeewithe dukak.apita kawadaka hari siyalu dema ath harinna wenawa e nisa me siyalu dema ath harala ikmanata yanna puluwannnam eka thamai sathuta.sadu sadu sadu
Theruwan saranai pinwath loku hamuduruwanta niduk nirogi suwaya lebewa math godak kala kirimakin inne bedim nisa man den hema dema hithen ain karala inne
ස්වාමීන් වහන්සේ ගේ නොම්මරි හොයලා දෙන්න පින් සිදු වේවා (වත්සප් නො)
Maga හිතට සැනසිමක් 🙏🙏🙏🙏
🙏🙏🙏 සාදු සාදු
තෙරුවන් සරණයි🙏❤️✨
Sadu Sadu Sadu 🙏🙏🙏magea🙏🙏🙏 namaskaraya wewa
මේ ලෝකෙ කොච්චර මිනිස්සු ඉන්නවාද.එත් මගේ කියලා ඉන්නෙ මගේ පවුලේ අයත් එක්ක හත් අට දෙනෙක් විතරයි 😢එය ටික දෙනාම මගේ මේ ජිවිතේ එපාම කරවලා තියෙන්නේ 😢😢 මන් මගේ හිත හැමතිසේම හදාගන්නෙ බන අහලම තමයි 😢😢😢මන් ඇත්තටම ගොඩාක් බයයි බැදිම් වලට
Sadhu sadhu sadhu🙏🌼
සාදූ සාදූ සාදූ ❤🌼🙏🌹
සාධූ සාධූ සාධූ🙏
Sadu sadu sadu 🙏🙏🙏 ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
Uthum nivanin sanasethva hamuduruvane
සාදු සාදු සාදු
Sadu sadu sadu 🙏🙏🙏 ♥️♥️♥️
Jeewithe gane loku kalekeerink😊thuynwa❤
සාදු,🙏🙏🙏💐සාදු,,,,,,,,,🙏🙏💐🎉😮
මගේ වයස 14 යි. මට මහන වෙන්න ආසයි. මට මගේ ඇග ගැන පිළිකුලක්, ලෝකය ගැන කලකිරීමක් ඇති වෙලා තියෙන්නේ 🙏🙏
මිනිසාම මගේ ජ්විතේ මටම එපා කරා මම දැන් බන අහන නිසා හිත හදාගත්තා සාද සාද
Sadu sadu sadu 🙏🙏🙏
වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේගේ සුමඳුර කෙටි ධර්ම දේශනා පෙළක් එක දිගට නරඹන්න...🙏🙏🙏 16:39
Theruwan saranai
🙏🙏🙏🙏🙏🙏🙏 සාදු
මට අවුරුදු 19 හැමදාම බණ අහනවා
Sadu.sadu.sadu.❤❤❤❤❤
Sadu sadu sadu 🙏🙏🙏🙏 🌸🌸🙏🙏🙏🌸🌸🙏
Sadu sadu sadu🙏🙏🙏
Theruwan saranae ape hamuduruwane saadu saadu saaadu saadu
සාධු ...සාධු...සාධු🙏🙏
Sadu🙏🙏🙏!!!
Sadu sadu🙏🏻🙏🏻
මගෙ තාත්තා නැති වෙලා දැන් මාස 6කට,ආසනයි ..මගේ හිත හදාගන්න ,,මගෙ පසුතැවීම් නැති කරගන්න ,පුලුවන් කනෙක් ඉන්නවනම් බන ටිකක් අහන්න හොද ලින්ක් එකක් දෙන්නකො 🙏 මට එයාව අමතක කරන්න අමාරුයි 😴
youtube.com/@dharmaasapuwa4849?feature=shared
Sadu sadu sadu🙏
Jeewitha .duka vitharai 🙏🙏🙏
❤❤❤❤❤❤sadu.sadu.sadu
මට හැමදාම බොන්න හිතෙනවා.ඒකට මට කරන්න දෙයක් කියන්න කොච්චර හිතුවත් මට ඒක පාලනය කරන්න බැහැ.කොච්චර හිතුවත් හවස් වෙද්දී මට ඒක කරන්න හිතෙනවා.පුලුවන් කෙකෙන් ඉන්නවනම් මට උදවු කරන්න.හැමදාම මම අපේ හාමුදුරුවන්ගේ බණ අහනවා ඒත් මට ඒක අතෑරගන්න බැහැ තාම.පුලුවන් කෙනෙක් මට උදවු කරන්න.
භාග්‍යවතුන් වහන්සේ ගැන හිතන්න, ගුන කල්පනා කරන්න...
මත් පැන් භාවිතයේ ආදීනව සිහිකරන්න....
භාග්‍යවතුන් වහන්සේ අපිට අණ දුන්නේ නෑ, අපිට හිතන්න මාර නිදහසක් දුන්නේ...
ඉතින් භාග්‍යවතුන්වතුන් වහන්සේ සරන යන්න, අයහපත අත හරින්න..
අසත්පුරුශ සේවනයෙන් මිදින්න...
ඔබ සවස් කාලයක ළගම ඇති මහමෙව්නාව අසපුවට ගිහින් ස්වාමින් වහන්සේ නමක් හමුවී ඔබගේ ප්‍රශ්නය කියලා විසදුමක් ලබාගන්න...... ස්වාමින් වහන්සේලා ඔබට කල යුතු දේ පවසවි.... නමෝ බුද්ධාය.....
ඔය දේ හිතට එනකොට ඕකට ආදේශයක් හදා ගන්න. උදාහරණයක් විදිහට ව්‍යායාම කලාට කමක් නෑ. භාවනා කරන්න. දවස් හතක් බාගෙට මැරී ගෙන බොහොම අමාරුවෙන් උනත් ඒ වුවමනාව එනකොට ආදේශක සිහි කරලා ඒවා කරන්න. නැත්තම් ඉක්මනට පංසලට යන්න. දවස් හතක් අල්ලන් ඉන්න. පුලුවන් ඕක අත අරින්න. කොහොම හරි කරලා අත අරින්න. අත අරින්න බැරි නම් අපාය ගැන අහන්න. කොහොම හරි මේ පුරුද්ද අත ඇර ගන්න. නැත්තම් ඕක සසරටම ලොකූ බරක්.
මමත් මගේ හිත හද ගත්තේ ස්වමින් වහන්සේගෙ බණ අහලා..... 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
මගෙ ජීවිතේ ට බණ අහන්න මට පුරුදු කරෙ පිරිමි ළමයෙක් එයා ගොඩක් පිං
🙏🙏🙏sadu sadu sadu