ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මං ආදරේ කරන පිරිමි ලමයා ව මට මතක් උනේ මේ දේශනාව පුරාවටම. ඔහු මට කල්‍යාණ මිත්‍රයෙක්.අපි අතර තවම සම්බන්දයක් නෑ.අපි මිත්‍රයින්.ඒත් මං හරි ආදරෙයි ඔහුට..ඔහු ඔචනෙන් නොකිව්වට ආදාරේ බව මට දැනෙනවා.ඔහුට යහපතක්ම වෙන්න ඕනි.ඔහු මගේ ජීවිතේ හමුවුනු ලස්සනම මනුස්සයා ❤ ඔහුගෙ ජීවිත කාලය පුරාවටම මං ඔහුට හයියක් වෙනවා.❤
Math ehem kenk ...❤🥺🥺
Gread....
ඔයාට ඒ කෙනාවම හම්බෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්තනා කරනවා❤
@@lakyd1627 අනේ බොහොම ස්තූතියි
@@h.l.k.lakshitha-yb9hb 💗
සියලු දෙනාට කල්‍යාණ මිත්‍ර සම්පත්තියම වේවා.ආත්මීය සහකරුවෙක් ලැබිලා නකුල මාතා නකුල පිතා වගේ ධාර්මික යහපත් විවාහ දිවියක් ගෙවන්නට ලැබේවා .සසර පුරා කල කුසල් ඉස්මතු වේවා.
මට නියම ආදරයක් හම්බ උනා ඒත් එයා මාව දාලාගියා කරුමක්කාර ලෙඩක් නිසා 😢එයට ලේ පිලිකාවක් කිසිම කෙනෙකුට මෙහෙම දුකක් දැනෙන්න එප සියලුම පිලිකා රෝගින් සුවපත් වේව
ඔබේ සිත සුවපත් වේවා යහපතක්ම වේවා තෙරුවන් සරණයී 🙏
😥
😢..
😢😢😢
😖
"තමන්ට සමාන සීලයක් තියෙන කෙනෙක්ට තමා වැඩිපුර ආදරේ දැනෙන්නේ තමන් අදහන තමන් පිළිපදින ප්‍රතිපත්තියකට ගරු කරන කෙනෙක්ට තමා ගැඹුරින් ආදරේ දැනෙන්නේ "ඔබ වහන්සේ නිවැරදියි අපේ හාමුදුරුවනේ.එහෙම අසමාන අය අපේ ජීවිත වල රැදෙනවා ගොඩක් අඩුයි.ඔබ වහන්සේගේ මේ ධර්ම දේශනාව ගොඩාක් වටිනවා .ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණය අවබෝධ කර ගැනීමට හැකි වේවා 🙏🙏.
මගේ ආදරය. මං ආදරය කරන පිරිමි ළමයා යහපත් ගති පැවතුම් තියන කරුණාවන්ත කෙනෙක්. ඔහු මට කල්‍යාණ මිත්‍රයෙක්. අපි දෙදෙනා එකිනෙකා පිළිබඳව මහත් වූ අවබෝධකින් යුක්තවයි කටයුතු කරන්නෙ. ස්වාමීන් වහන්සේ පවසන අයුරින් අප දෙදෙනා අතර බොහෝ සෙයින් විඥ්ඥාණ ධාරාව එක හා සමාන වන බව අපි තේරුම් ගත්තු කරුණක්. ඔහුගේ යහපත සතුට නිතර දැකීමම මාගේ සතුටට හේතු වනවා මෙන්ම මාගේ සතුට යහපත නිරතුරුවම දැකිම ඔහුගේ ද සතුටයි. සැමටම කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා !!🙏❤
matada ewan hoda adryak labewa 🙏🙏
අහන්නම ඔනි වෙලාවෙදි මා හට මෙම ධර්ම දේශනාව ඇසිමට තරම් මා පින්වන්තයෙක් වීම ගැන මට ඉතාමත් සන්තොසයී. ඔබ වහන්සේට නමස්කාර වේවා.... තෙරුවන් සරණ්‍යි 🙏🙏
ඕනම වෙලාවේ මට මේ බණ හම්බුනේ 🥺❤අපේ ස්වාමින් වහන්ස නිදුක් නිරෝගී දීර්ගායු සම්පත්තිය ලැබේවා 🙏සාදු සාදු සාදු
මේ පිං බලයෙන් පින්වත් ස්වාමින් වහන්සේ ට පතන බෝධියකින් නිර්වනය ලැබේවා 🙏🙏🙏 එසේම මේ බණ ඇසූ මටත් මුලු මහත් කරුනීක මිනිසුන්ටද සෑම අවස්තවකම සදාරනයක් ලැබේවා 🙏❤
ගොඩක් පිං සිද්ධ වෙනවා ස්වාමීන් වහන්සේට ,ඔබ වහන්සේ දේශනා කරන බණ අහන්න ආසයි. තේරුම් ගන්න පුළුවන් ආකාරයට පැහැදිලි කරනවා.ඔබ වහන්සේට නමස්කාර වේවා !!!🎉🎉🎉🙏🙏🙏නිවන් සුව ලැබේවා !!!
මං මේ දේශනය පස් වතාවකට වැඩිය ශ්‍රවනය කරා ඒතරම් ලස්සයි සහා ජිවිතේට ගොඩාක් වැදගත් තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහාන්සේට 🙏🙏🙏🙏
බොහෝම ස්තුතියි බොහෝම පින් අපෙ හාමුදුරුවනේ .
ගොඩක් වටින ධර්ම දේශනාවක්.🙏🙏🙏ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ වේවා ස්වාමීන් වහන්ස.🙏🙏🙏❤️❤️❤️
මෙ උතුම් ධර්ම දේශනාව දෙශනා කරවූ ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු...... 🤍🤍🤍🤍🤍🤍🤍
බුදු සරණයි...!!! 🙏🙏🙏නමෝ බුද්ධාය...!!! 🙏🙏🙏තෙරුවන් සරණයි...!!! 🙏🙏🙏ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ වෙත්වා...!!! 🙏🙏🙏ඔබ වහන්සේ උතුම් නිර්වානය අවබෝධ වෙත්වා...!!! 🙏🙏🙏මෙම ධර්ම දේශනාව උතුම් ධර්ම දානයක් ම වෙත්වා...!!! 🙏🙏🙏
මගේ ආදරේ රැකදේවා🙏🏻ඔහුගෙන් පිවිතුරු අවංක ආදරයක්ම ලැබේවා මා කළ පිං අනුමෝදන් වේවා. පින්වන්ත ස්වාමින් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.
මං මේ දෙශනාව අහන දෙවෙනි පාර හිත හදාගන්න හරිම වට්නා දෙශනාවක් 🙏🙏🙏🙏
ඔය වගෙ ආදරයක් හොයා ගන්න නම් ගොඩක් පින් ඕනෙ අපෙ හාමුදුරුවනේ
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌹🌹🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Pin karanna ona na.thamange qulites hada ganin mchan..
Wadeyea aye ta thamai hoda aye th kamaithi,,, hoda aye ta thamai athe Ta kuruth th adarea nathe a,,,,
ane ow 😢
ඔබ වහන්සේට පීං අත් වේවා. පවත්නා බෝධියකින් නිර්වාණ සුවය ලැබේවා!
ස්වාමි වහන්සේගේ බන අහන වෙලාවේ මතක් උනේ මගෙ මහත්තයා අදටත් මගෙ හොදම යාලුවා එයා.හැමෝම මාව අත් හැරියා අපෙ හාමුදුරුවනේ ඒත් එයා මාව යාලුවෙක් වගෙ හැම දේම කියලා දීලා ලගින්ම ඉන්නවා.
❤❤
ඔබ හරි වාසනාවන්තයි❤
❤❤❤
ඉතා වටිනා දේශනයක් අපේ හාමුදුරුවනේ...ඔබ වහන්සේට උතුම් නිර්වාණ සුවය සාක්ෂාත් කරගැනීමට හැකි වේවා !
මන් මහා මෙරක් වගේ ආදරය කරපු කේනා මාව දාලා ගියා අවු 4 ආදරයක් එයාට දවස් දහායෙන් අමතක වෙලා මේ දේසනාව මට මහ මෙරක් වටිනවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බුදුසරණයි
හැමදේම අනිත්‍යයි
මගෙත් එහෙමයි💔 මං දන්නෑ මිනිස්සු කොහොමද එහෙම එකපාර අමතක කරන්නෙ කියල
සාදු සාදු සාදු මගේ මහත්තයා ඒවගේම කෙනෙක් මතු සසරෙත් නිවන් දකිනා තේක් එකට මුන ගැසේවා🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ පතනා බෝධියකින් නිර්වාණ සුවය ලැබේවා ..! 🙏🙏🙏
ඇත්තටම මටත් ඕනෙම වෙලාවේ තමයි මේ දේශනාව අහන්න ලැබුනේ....
මගේ ජිවිතේ මගේ යාළුවා මගේ තාත්තා වගේ හැමදාම මගේ ලගින් ඉන්නේ මගේ මහත්තයා ❤❤❤❤මතු උප දින හැම බාවයක මගේ වෙලා උපදින ඕනේ බුදුසරණයි
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🪷🪷🪷🙏
අහන්නම ඕනි කාලෙක මේ ධර්ම දේශනාව ඇහීමට තරම් මං පින්වන්තයි. තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏
මටත් ලැබුණා ආදරණීය කෙනෙක්. ඒත් දෙමව්පියන් කවදාවත් කැමති වෙන්නෙ නෑ.😢😢😢 එයා තමයි මේ තරම් කාලයකට මට ලැබුන හොඳම යාලුවා වගේම ආදරණීයම කෙනා.
ජීවිතේ තුන් වතාවක්ම මං ආදරේ කලේ සම්බන්දයක් ඇති වුනේ මට නොගැලපෙන අයට..රූපය, දනය ,සමාජ පන්තිය,බුද්දිමත්කම මේ හැමදෙයක්ම අඩුවෙන් තිබුනේ මට. ඒත් මං ඒ අයට ආදරේ කලේ අවංකවම.එයාල දුකින් ඉන්න වෙලාවට මමත් ඇඩුවා. මං කැපකිරීමක් කරල අතහැරීයා..එයාලගේ සතුට වෙනුවෙන් සහ එකට ගමනක් යන්න අමාරු වෙයි කියලා හිතෙන නිසා.මගේ හිත රිදුණු අවස්තා තිබුණා ..නොහිතා කල වැරදි නිසා.🙂 සමහර වෙලාවට සංසාරගත කර්මයක් මට මේ විදිහට වෙන්න හේතුවක් වෙනවා ඇති.මා අතින් මේ ජීවිතේ ආදරේට වැරැද්දක් වුනා නම් මා අතින් ආයෙත් එසේ නොවේවා 😢❤අවංක ආදරේ සංසාරයේ අවංක ආදරේ හිමි වේවා..❤🙏🌸
🙏🌸❤
Awanka kenek thama hambune ne matath
@@janitharukshan7969 ඉක්මනින් හමුවේවා 💜️
වටිනා දහම් කරුණු අවබෝධ කොට දීම පිළිබඳව ඔබ වහන්සේට නමස්කාර කරමි 🙏
ජිවත් වෙන්න අමාරුම තවත් එක දවසක් උදේ පාන්දරම අහපු හොදම දේශනාවක් .තෙරුවන් සරණයි ❤
😢
😢😢
පුංචි කාලේ ඉදන්ම ඔබ වහන්සේගේ බන පද අදටත් ශ්‍රවණය කරමින් සිත පහ්දවාගනිමි.......🙏🙏🙏🙏🙏🌸
එකක් අසාර්ථක වුනා හේතු ගොඩක් නිසා.මම හිත හදාගෙන පවුලෙන්ම හොයලා දෙයි කියලා සාධාරණව ජීවත් වුනා.හැබැයි පවුලෙන් හොයලා දෙන්නෙත් නැතුව මටම ආයෙ කෙනෙක් ලැබුනා.පවුල් වලිනුත් පුදුම හිතෙන විදිහට කැමැත්ත ආවා.ඉවසීම තමා ප්‍රධානම දේ.අනිත් එක මොලේ පාවිච්චි කිරීම.නැත්තම් මම ඉවරයි කලින් වුන දේවල්වල හැටියට.ඒවා මෙතන කියන්නත් බෑ.
Aththtm da 😢
Ane matat upades tikak denaganna puluwanda..matat oya wageema deyak tiyrnne
😢 මමනම් ප්‍රමාද වැඩී ස්වාමින් වහන්ස .මගෙ අදහස් සමාන කල්‍යාණ මිත්‍රයෙක් මුන ගැහුනා .කරුමෙ කියන්නෙ මට එයාව අයිති කර ගන්න බෑ .😢 මම නොගැලපෙන විවාහයක් එක්ක ගොඩක් දුර ගිය කෙනෙක් .😢උතුම් වු නිර්වාණයම අවබෝද වේවා පිංවන්ත ස්වාමින් වහන්ස 🙏🙏🙏
කරගත්ත විවාහය තුල ඉවසීමෙන් ඉන්න. දහමේ යෙදෙන්න. හිතින්වත් වෙන කෙනෙක් ගැන හිතන්නෙපා. ඔයාට යහපතක්ම වේවා🙏
මටත් ඔය වගේම දෙයක් වෙලා තියෙන්නේ..මගේනම් මගේ මහත්තයගේ පවුලේ අය එයාලගේ වාසියට මහත්තයගේ ඔලුව කනවා..හොද රටක හොද ජොබ් එකක් කරලත් ඉන්න එකම දරුවට සලකන්නවත් කැමැත්තක් නෑ..මහත්තයගේ අම්මා තමා මට හිතාගන්න බෑ අම්මෙක් ඔහොමද කියලා..
අපේ ස්වාමින්වහන්සේට පින් සිදු වේවා. ප්‍රාර්ථනා බෝධියකින් නිවන් දකින්න මේ පින් හේතු වසනා වේවා
බොහොම පිං ඔබ වහන්සේට අපේ පිංවත් හාමුදුරුවනේ බුදු සරණයි ඔබ වහන්සේට
අන්තෙටම රැවටිලා ඉන්න වෙලාවක මන් මේ බන පද ටික අහන්නේ🥺🙏🙏🙏
තෙරුවන් සරණයී ..සිතට සැනසුම ලැබේවා ..❤
මාත්😢
Math
😢@@ayeshaayesha6563
මැනික මට ඔයාව මතක් වෙනවා අපි මෙච්චර පින්වන්තද 🥺❤️🌏
අහන්න ඕනෙම වෙලාවේ අහන්න ලැබුනා මේ දහම් කරුණු 🙏🙏🙏
නමස්කාර වේවා අපගේ පින්වත් හිමියන්ටත් සම්මා සම්බුදු බුදු පියානන්ට වහන්සේටත් සාදු සාදු සාදු 🙏🙏🙏❤
ඔබවහන්සේ හැමදාමත් වටිනාදෙයක් අපිට ලබාදෙනවා මේ නොගැලපිම ගලපගන්න අවුරුදු ගානක් උත්සහ දරන කෙනෙක් මම ඒ අතුලේ තියෙන හැමදේම ඔබවහන්න්සේ හරියටම දේශනා කලා ඒත් අපි වෙන්වෙලා නෑ දරුවො වෙනුවෙන් එකට ඉන්නවා ඔබවහන්සේගේ මේ දේශනාව ඉතාම වටිනවා තෙරුවන් සරනයි....
අහන්නම ඔනි කාලෙක මේ දේශනාව සවන් දීමට ලැබීම පිනකි
සාදු සාදු සාදු
ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට ගොඩක් පින්…. ගොඩක් වටින ධර්ම දේශනාවක් 🙏🙏🙏
ගොඩක් පින් හාමුදුරුවනෙ,තිබ්බ ගොඩක් ප්‍රශ්න වලට උත්තර හම්බ වුණා කියල හිතෙනවා
ඉතා වටිනා ධර්ම දේශනයක්.පින් සිදු වේවා ස්වාමීන් වහන්ස .
පිංවත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී ජීවිතයක් ගත කරන්න වාසනාව අධිෂ්ඨාන යම ලැබේවා......🙏☸️☸️☸️☸️🙏🙏🙏
මන් මගේ ආදරේට ගොඩාක් අවංක වෙලා අද තනි වුනා 😢මන් කවදාවත් එයාට වැරද්දක් කලේ නෑ 😢 මගේ හිතට සැනසීම ලැබේවා 🙏🙏🙏😢
mAtath e dema una.
@@Aabb1234youtube😥
ඔයා යන්න සති භාවනා වැඩසටහනකට
oyage hitha ikmnt haden man parthna karnva oydem mt una
අවස්තාවක් දෙන්න මට ...🙏🙏🙏
මේරටෙ පිනට පහලවිච්ච මහා පිං කදක්..... 🙏❣️
මේ දේශනාව ශ්‍රවණය කිරීමෙන්, මට මා නිවැරදි බව තේරුම් ගියා. එයාගේ අඩුපාඩු වැරදි මං පෙන්නලා දුන්නා, වැරදි කරන්න එපා, සංසාරේ දරුණු දේවල් වලට මුහුණ දෙන්න වෙයි කියලා තේරුම් කරලා දුන්නා. එත් ඔහු මාව අතහැරිය. ඔහුගේ වැරදි ක්‍රියා ඉදිරියේ නිහඩව ඉන්න චරිත ඔහු වැලදගත්තා. ඇත්තටම මට පෙන්නේ ඔහු තිරිසන් සතෙක් වගේ. ඔහුගේ ආදරණියන් ගේ නිහඩ බව අතරේ ඔහු හැමදාමත් වරදේ නියැලෙන්නෙක්.
කියන දෙයක් තේරුම් ගත්තෙ නැද්ද .නැත්නම් එයාම හරි කියල එයා හිතන් හිටියද ?
Ane man වාසනාවන්තයි me bana tika අහන්න ලැබුණා math wenas wenawa oba වහන්සේta pin
😍😍😍
ඔබවහන්සේට දීර්ඝායු ලැබේවා අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ පින් කඳක් මේ පොලෝ තලයට කතෝලික අපිත් බොහොමත්ම වටිනා දේවල් ගන්නවා මේ දේශනා වලින් 🙏🙏🙏🙏
මේ දේශනාව පුරාවටම මට මතක් උනේ මන් ආදරේ කරන පිරිමි ළමයව.කිසියම් හේතුවක් නිසා අපි වසර දෙකක් පුරාවට ඈත් වෙලා හිටියත් නැවත අපට එකතු වෙන්න හැකි උනා..දැන් අපි කලින් වගේම ආදරෙන් ඉන්නව.අවංක ආදරයක් නම් කොහෙදි කොහොම හරි මොනදේ උනත් එකතු වෙන බව මන් විස්වාස කරනව..මන් දැකපු ලස්සන ම හතදවතක් තියෙන පිරිමි ළමයෙක් ඔහු.මන් හරි ආදරේ ඔහුට.බොහෝ දුර ඔහු යා යුතුයි❤බොහොම පින් ස්වාමින් වහන්ස.
හරි පුදුමයි මේ දහම 🥰 ...ඔබ වහන්සේට උතුම් වූ චතුරාර්‍ය සත්‍යයම අවබෝධ වේවා...තෙරුවන් සරණයි ! 🙏🙏🙏
සාදු සාදු සාදු.ඔබ වහන්සේට පිං ඕනම වෙලාවෙ මේ බණ ටික අහන්න ලැබුණේ පිං ඔබ වහන්සේට
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏
තෙරුවන් සරනයි !!! ස්වාමීන් වහන්සේට ☸️🙏☸️🙏☸️🙏
Jeewithtayata ithamath watina darma desanawak .oba wahanseta මාගේ නමස්කාරය වෙවා..🙏🙏 🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු, ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා.. 🙏🙏🙏
💕
නිර්වාන සුවය අත්වේවා අපේ හාමුදුරුවනේ 🙏🙏
හරිම වටින කතාවක් අපේ හාමුදුරුවනේ. තෙරුවන් සරණයි ඔබ වහන්සේට!
තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට 🙏
හැමෝම adaraya හොයනවා ..නොලැබෙිනම දේ අාදරය .එත් හොයනවා❤ දුුකක්ම විතරයි
සම්මා සම්බුදු සරණයී ! ඔබවහන්සේට 🙇🙇🙇
පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏
ගොඩක් ආදරණීය ගුණ යහපත් කෙනෙක් මට ලැබුණා. අනේ මව්පිය ආශිර්වාදය ලබාදෙන්න මේ පින් බලෙන්.. මගේ හිතටත් ඒ සිතටත් ශක්තිය සැනසීම දෙන්න.. සාදු සාදු සාදු
තෙරුවන් සරනයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස නිදුක් නිරෝගි දීර්ඝායුෂ වේවා ....🙏🙏🙏
ජිවිතය අවශ්‍යයම වෙලාවට ඇහුණේ .ඔබ වහන්සේ එක පාරක් හරි මුන ගැහෙන්න තියෙනවා නම් කියලා තියෙන්නේ මට විතරයි ද.බුදු සරණයි
අපේ හාමුදුරුවන්ට ගොඩාක්ම පිං මෙවැනි කරුණු කාරනා පැහැදිලිව තේරුම්කර දීම ගැන. 🙏🙏🙏
මං ආදරය කරන කෙනා මටම සැම ආත්මයකම හමු වේවා.මගෙම වී සතුටින් ජිවත් විමට වාසනාව හිමි වේවා
හිතට ලොකු සහනයක් මේ කතව අහපු නිසා....🙏🙏🙏
හරිම වටින ධර්ම දේශනාවක්.තෙරුවන් සරණයී සියලු දෙනාට 🙏
මේ වීඩියෝ එකේ ලින්ක් එක එවුවෙත් මගේ යාලුවෙක් එහෙමයාලුවෙක් ලැබීමම පෙර පිනක්😇❤️
Godak pin hamuduruwane.givithe epa wela eddi ahuwe.hithata sahanayak danuna.budu sarani!
බොහොම පින් අපෙ හාමුදුරුවනේ ❤😊
සෑම ආදර සම්බන්ධතාවක්ම සාර්ටක වෙත්වා...!!! 🙏🙏🙏සෑම පවුල් සීවිතයක්ම සාර්ටක වෙත්වා...!!! 🙏🙏🙏බැදීම් නිසා විදවන සෑම සිතක් ම සුවපත් වෙත්වා...!!! 🙏🙏🙏සියලු දෙනාටම බැදීම් නිසා දුක් පීඩ ඇති නොවෙත්වා...!!! 🙏🙏🙏
Sadu sadu sadu sadu sadu sadu 🙏 🙏🙏🙏🙏.. lassana daham desanwak.. godaaakkkk pahadili.oba wahanseta godakkkkk pin Teruwan sarani 🙏🙏🙏🙏🙏🙏
ආදරේ අන්තෙටම වැටිලා හිටියෙ මන් මගෙ ජීවිතේට පුදුම මනුස්සයෙක් ආපහු ආවා මන් ජීවිතේට හිතුවෙ නෑ නිදහසේ ආදරේ කරන්න මනුස්සයෙක් හම්බෙයි කියලා මට ඇත්තටම සතුටුයි මේ ආදරේ ජීවිතය පුරාවට මාත් එක්ක ඉන්නවට මන් කැමතියි ❤❤❤❤❤❤❤
කළ්‍යාණ මිත්‍ර ආදරය ☺️සම ශ්‍රද්ධාව සම සීලයසම ප්‍රඥාව
සාදු🙏සාදු🙏සාදු🙏මේ වටිනා දහම් කරැනු අපට පැහැදිලි ව දේෂනා කල පින්වත් ඔබ වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා🙏🙏🙏🙏 උතුම් තුරැනුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට සාදු🙏සාදු🙏සාදු🙏
වර්තමානයේ ඇසියම යුතු වටිනා දේසනයක්..මෙවැනි සරලදේ තේරුම් ගන්න තරම් දෙදෙනාම දක්ස සහ නිහතමානී වෙනවනම් කොයිතරම් ලස්සනට ජීවිත ගත කරන්න පුළුවන්ද...සැමියට , බිරිඳ ට ආදරවන්තයට ,ආදරවන්තියට තමන් කියනදේට සවන්දීල ආදරනීයලෙස ගැටලු විසදගන්න පුළුවන් නම් යාලුවන්ට දුක කියන්න අවස්‍යය නෑ..ආදාල කාරනේ අදාල අයට නොකියා ගැටලු විසදෙන්නෙ නෑ....ඇහුන් කන් දීම උනන්දුව වැරදි නිවැරැදි කරගැනීමේ හැකියාව ඇති කර ගැනීමට තරම් දෙදෙනම බුද්දිමත් නම්....හරිම වාසනාවන්ත ලෙස ජීවත් වෙන්න පුළුවන් ....කාලීනබණක් දේසනාකල ඔබවහන්සේට ප්‍රාර්තනීය බෝදියකින් නිවන් සම්පත් ලැබේවා 🙏🙏❤😍 ..
ඔයා මේ කියල තියන දේවල් ටික වෙනවනම් ඇත්තටම ප්‍රශ්න අඩුයි .❤
තෙරුවන් සරනයි පින්වත් ස්වාමින්වහන්ස . 🙏🙏🙏
Mage jeevithe godaak prashna thibuna.. oba vahanseta pin anumodhan wevaa!!! Mage hithata senasimak labaa dunnata...සාදූ සාදූ ...සාදූ ...🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස..ඔබ වහන්සේට උතුම් වූ අමා මහා නිර්වාණය ලබා ගැනීමට හැකියාව ලැබේවා🙏
අපේ හාමුදුරුවන්ගෙ දේශනාව ගොඩාක් වටිනවා...
අපිට ජිවිතේ ගැන ලොකු අත්දැකීම් තිබුනෙ නෑ අම්මලාගේ කැමත්තට ඉඩදීලා විවාහය තොරා ගත්තත් ඇත්ත හාමුදුරුවනේ අපි අද ගොඩාක් දුක් විදිනවා. හැමෝම තම තමන්ගේ වැඩ කරගන්න උදව් කරගන්න විතරක් කතා කරනවා.
අම්මලාගෙ කැමැත්තෙන් විවාහ උනත් සතුටක් ලැබෙන්නේ නැද්ද ඇත්තටම මට දැනගන්න ඕන ඒක...මට ගැලපෙනම කෙනා ලැබුනත් අම්මලා කැමති නැත්නම් ඒක හරියන්නෙ නැද්ද මං අසරණයි
@@sandaniindumini1846 අපි හිතන්නේ අම්මලා හැමදේම හොයලා බලලයි අපිට මේ තෝරල දෙන්නෙ කියලා ඒ උනාට රැක වැරදි බලන්න එයාට හොඳ පෞරුෂයක් තියෙනවද කාගෙවත් යටතේ ජීවත් වෙන්නේ ද ඔයාල දෙන්නට තනියම ජිවත්වෙන්න පුලුවන් ද ඔයාලගෙ ප්‍රශ්න වලට අනිත් අය ඇගිලි ගහන්න එනවද සතුටින් ඉන්න පුලුවන් ද එයා ඔයාගැන කොයිතරම් සැලකිලිමත් ද කියලා කාලය අරන් හොයල බලන්න බොරු දේවල් වලට රැවටෙන්න එපා සල්ලිම කියන්නෙ ජීවිතය නෙවි පහුවෙනකොට තමන්ට තමන් විතරක් වෙයි නැත්නම් එයා තේරුම් ගන්න පුලුවන් කෙනෙක් නෙවිනම් පවුලේ අනිත් අයත් කියන එවට දාසියක් වගේ කියන කියන එවා කරගෙන ඉන්නවෙයි සමාවෙන්න වැරදි දෙයක් කිව්වානම්..
@@sandaniindumini1846 😢
බැදිම් කියන්නේම සසර ගනුදේනු, අම්මලාගේ කැමත්තට උනත් තමන්ගේ කැමත්තට උනත් කොම උනත් මේ හැමදේම සසර ගනුදේනුවක් කියලා අමතක කරන්න එපා. පුළුවන් තරම් හොදින් ඉන්න උත්සාහ කරන්න.
@@sandaniindumini1846මටත් ඔයාගෙ ප්‍රශ්නෙමයි😢
පින්වත් ස්වාමින් වහන්ස.ඔබවහන්සෙට නමස්කාර වෙවා
ජිවිතේට වටිනා දේශනයක් තෙරුවන් සරණයි
❤ මතු උපදින සංසාරේ නිවන් දක්නා තුරාවටම නැණගුණ නුවනින් යුතු උතුම් පැවිදි ජීවිතය ම ලැබේවා කියලා ප්‍රාථනා කරනවා.❤❤❤හිගන්නා කියලා ගියේ.😊
උපදිනක්ස්ම ආත්මයක ගැහැනු ආත්මයක් නොලබෙන්න මොනාද කරන්න ඕන..සහ වඩන්න ඕන ගුණ ධර්ම අපේ ස්වාමින් වහන්ස..
ඔබ ස්ත්‍රියක්ද...ගොඩක් දුක් වින්ද කෙනෙක් වගේ.කවුරු උනත්එසේනම් නැවත ඉපදීමක් පතන්න එපා.නිර්වානය ඔස්සේම ගමන් කරන්න.මොකද පුරුෂ උත්පත්තියක් ලැබුනත් පලක් නෑ.දුක පුරුෂයින් තුලද තිබෙනවා.ඔසප් වේදනා.පුරිෂයින් ඉදිරියේ යටත් වීමට සිදුවීමෙ දුක වගේ දේවල් නැති උනත්....ඔබ තුල ප්‍රඥා මහිමය වැඩේවා...තෙරුවන් සරණයි!...
Hamuduruwane mata thiyna parshna mn adare karna kena ge amma mata kalin kamathi una dan e amma eyata wena ganu lamyk hoynw a mn ithin mokada karne ekata
@@mangalmangalasangiwa අම්මත් එක්ක කත බහ කරලා බලන්න...ඔයාගෙ කොල්ලා ඔයාට ආදරේනම් එයත් අම්මට වටහලා දෙයි....නැත්තම් ඒ කොල්ලගෙ සතුට ගැන හිතලා අතෑරලා දාන්න..ඔයාලා තාම් ගිවිසගෙන නෑනෙ..කිසි ප්‍රශ්නයක් නෑ...අනික ඔයාට එයා උරුම නැත්තම් ඔයාගෙ කර්මය අනුව ඔයාට සමාන එකෙනෙක් ලැබෙන්න ඒ කොල්ලගෙන් එයාව ඈත් වෙන්න වෙනත් හේතූනුත් මතක්රමයක් ගොඩනැගෙනවා ඇති..ටිකක් උත්සහා කරලා බලන්න.එයාලා ඔයාගෙන් කොල්ලත් ඒ හොයන ගෑනු ළමයත් දෙන්නා බැන්දොත් එයාව ඇතෑරලා දාන්න.හැබැයි කොල්ලව හිමිකරගන්න කියලා මෝඩ වැඩ කරන්න එපා..අම්මලාගෙ තාත්තලාගෙ ආශිර්වාදයත් ඇතිව එයාව බදින්න පුළුවන්නම් බදින්න.නැත්තම් අතෑරලා දාන්න කියලා තමා ආයෙත් කියන්න වෙන්නෙ...කූට උපක්‍රම,යටිකූට්ටු වැඩ කරලා එයාව හිමිකරගන්නනම් හදන්න එපා...සතුටින් ඉන්න.තෙරුවන් සරණයි!....
රැපයට ඇලුම් කරන්න එපා..වැරදි කාම සෙවනය කරන්න එපා,කසාද බැන්දාම ස්වාමියාට උපරිම සලකන්න
සාදූ !සාදූ!!සාදූ !!!🙏🙏🙏
Sadu sadu sadu sadu 🙏🏾🙏🏾🙏🏾🙏🏾.godak pin swamin wahansa. 🙏🏾🙏🏾🙏🏾🙏🏾
ඔබ වහන්සේගෙ බන මම ගොඩාක් ආසවෙන් අහනවා.....🙏මට අව්රුදු 21යි
ඔව් ඔබ වහන්සේ හරියටම හරි කියන දේවල්..
සාදු සාදු සාදු ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා
මටත් හිටියා ඔය වගේම අදහස් , ආකල්ප සමාන Girlfriend කෙනෙක් අව්රුදු 5 ක්, ඒක තමයි මගේ පලවෙනි ආදරෙත්. පස්සෙ එයා එකපාරටම වෙනස් වෙලා මගේ කිසිම වැරැද්දක් කියන්නෙත් නැතුව දාලා ගියා, පස්සෙ හොයලා බලද්දි එයා වෙන කෙනෙක් එක්ක යාලුවෙලා. ඉටපස්සෙ මට ගොඩක්ම කලකිරුනා, ලොකු කාලයක් යන්න කලිම් මං තේරුම්ගත්තා ආදරේ කියන්නේ තමන් තමන්වම මුලාවකට ලක් කරන දෙයක් කියලා. මං Buddhism ගැන ගැබුරට හදාරද්දි ඒක තව තේරුනා. මං දැන් ආදරයක් නැතුව අව්රුද්දකට වඩා කාලයක් ඉන්නවා හැබැයි මං තනියම නෙමෙයි මට යාලුවො ඉන්නව. 🤍
අපේ හාමුදුරුවන් වහන්සේට පාදනමස් කාරය වේවවා!!!...🙏🙏🙏
ඔබ වහන්සේ ට ගොඩක් පින්,,
සාදු සාදු සාදු 🙏🙏🙏
බුද්ධාගම රකින්නට ජාතියේ...වාසනාවට උපන් පිංවත් ස්වාමීන් වහන්සේ ......අපේ බුදුදහම අතහැර ක්‍රිස්තියානි ආගම් සහ කතෝලික ආගම් වැලදගන්න කාලයක් ....පටු වාසියට .මුදල් වලට ...ආස්වාදය ....මිත්තෑදුස්ටික අය සමග විවාහ වීම .....හේතුවෙන් ....බුද්ධාගම පයින් ගහනවා.මම විදේශ රටක සේවය කරන්නෙ ...බුද්ධාගම පයින්, ගැහැනු අය විශේෂයෙන්ම ....ස්වාමීන් වහන්සේ, බුදු සරණයි ...
Godak pin sidu wewa ! Ape hamuduruwane. Apita noterena mewani watina daham karunu apita kiya dunnata. Oba wahanseta dirayusha labewa.!🙏🙏🙏
තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස..
මං ආදරේ කරන පිරිමි ලමයා ව මට මතක් උනේ මේ දේශනාව පුරාවටම. ඔහු මට කල්‍යාණ මිත්‍රයෙක්.අපි අතර තවම සම්බන්දයක් නෑ.අපි මිත්‍රයින්.ඒත් මං හරි ආදරෙයි ඔහුට..ඔහු ඔචනෙන් නොකිව්වට ආදාරේ බව මට දැනෙනවා.ඔහුට යහපතක්ම වෙන්න ඕනි.ඔහු මගේ ජීවිතේ හමුවුනු ලස්සනම මනුස්සයා ❤ ඔහුගෙ ජීවිත කාලය පුරාවටම මං ඔහුට හයියක් වෙනවා.❤
Math ehem kenk ...❤🥺🥺
Gread....
ඔයාට ඒ කෙනාවම හම්බෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්තනා කරනවා❤
@@lakyd1627 අනේ බොහොම ස්තූතියි
@@h.l.k.lakshitha-yb9hb 💗
සියලු දෙනාට කල්‍යාණ මිත්‍ර සම්පත්තියම වේවා.ආත්මීය සහකරුවෙක් ලැබිලා නකුල මාතා නකුල පිතා වගේ ධාර්මික යහපත් විවාහ දිවියක් ගෙවන්නට ලැබේවා .සසර පුරා කල කුසල් ඉස්මතු වේවා.
මට නියම ආදරයක් හම්බ උනා ඒත් එයා මාව දාලාගියා කරුමක්කාර ලෙඩක් නිසා 😢එයට ලේ පිලිකාවක් කිසිම කෙනෙකුට මෙහෙම දුකක් දැනෙන්න එප සියලුම පිලිකා රෝගින් සුවපත් වේව
ඔබේ සිත සුවපත් වේවා යහපතක්ම වේවා තෙරුවන් සරණයී 🙏
😥
😢..
😢😢😢
😖
"තමන්ට සමාන සීලයක් තියෙන කෙනෙක්ට තමා වැඩිපුර ආදරේ දැනෙන්නේ තමන් අදහන තමන් පිළිපදින ප්‍රතිපත්තියකට ගරු කරන කෙනෙක්ට තමා ගැඹුරින් ආදරේ දැනෙන්නේ "ඔබ වහන්සේ නිවැරදියි අපේ හාමුදුරුවනේ.එහෙම අසමාන අය අපේ ජීවිත වල රැදෙනවා ගොඩක් අඩුයි.ඔබ වහන්සේගේ මේ ධර්ම දේශනාව ගොඩාක් වටිනවා .ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණය අවබෝධ කර ගැනීමට හැකි වේවා 🙏🙏.
මගේ ආදරය. මං ආදරය කරන පිරිමි ළමයා යහපත් ගති පැවතුම් තියන කරුණාවන්ත කෙනෙක්. ඔහු මට කල්‍යාණ මිත්‍රයෙක්. අපි දෙදෙනා එකිනෙකා පිළිබඳව මහත් වූ අවබෝධකින් යුක්තවයි කටයුතු කරන්නෙ. ස්වාමීන් වහන්සේ පවසන අයුරින් අප දෙදෙනා අතර බොහෝ සෙයින් විඥ්ඥාණ ධාරාව එක හා සමාන වන බව අපි තේරුම් ගත්තු කරුණක්. ඔහුගේ යහපත සතුට නිතර දැකීමම මාගේ සතුටට හේතු වනවා මෙන්ම මාගේ සතුට යහපත නිරතුරුවම දැකිම ඔහුගේ ද සතුටයි. සැමටම කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා !!🙏❤
matada ewan hoda adryak labewa 🙏🙏
අහන්නම ඔනි වෙලාවෙදි මා හට මෙම ධර්ම දේශනාව ඇසිමට තරම් මා පින්වන්තයෙක් වීම ගැන මට ඉතාමත් සන්තොසයී. ඔබ වහන්සේට නමස්කාර වේවා.... තෙරුවන් සරණ්‍යි 🙏🙏
ඕනම වෙලාවේ මට මේ බණ හම්බුනේ 🥺❤අපේ ස්වාමින් වහන්ස නිදුක් නිරෝගී දීර්ගායු සම්පත්තිය ලැබේවා 🙏සාදු සාදු සාදු
මේ පිං බලයෙන් පින්වත් ස්වාමින් වහන්සේ ට පතන බෝධියකින් නිර්වනය ලැබේවා 🙏🙏🙏 එසේම මේ බණ ඇසූ මටත් මුලු මහත් කරුනීක මිනිසුන්ටද සෑම අවස්තවකම සදාරනයක් ලැබේවා 🙏❤
ගොඩක් පිං සිද්ධ වෙනවා ස්වාමීන් වහන්සේට ,ඔබ වහන්සේ දේශනා කරන බණ අහන්න ආසයි. තේරුම් ගන්න පුළුවන් ආකාරයට පැහැදිලි කරනවා.ඔබ වහන්සේට නමස්කාර වේවා !!!🎉🎉🎉🙏🙏🙏
නිවන් සුව ලැබේවා !!!
මං මේ දේශනය පස් වතාවකට වැඩිය ශ්‍රවනය කරා ඒතරම් ලස්සයි සහා ජිවිතේට ගොඩාක් වැදගත් තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහාන්සේට 🙏🙏🙏🙏
බොහෝම ස්තුතියි බොහෝම පින් අපෙ හාමුදුරුවනේ .
ගොඩක් වටින ධර්ම දේශනාවක්.🙏🙏🙏ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ වේවා ස්වාමීන් වහන්ස.🙏🙏🙏❤️❤️❤️
මෙ උතුම් ධර්ම දේශනාව දෙශනා කරවූ ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු...... 🤍🤍🤍🤍🤍🤍🤍
බුදු සරණයි...!!! 🙏🙏🙏
නමෝ බුද්ධාය...!!! 🙏🙏🙏
තෙරුවන් සරණයි...!!! 🙏🙏🙏
ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ වෙත්වා...!!! 🙏🙏🙏
ඔබ වහන්සේ උතුම් නිර්වානය අවබෝධ වෙත්වා...!!! 🙏🙏🙏
මෙම ධර්ම දේශනාව උතුම් ධර්ම දානයක් ම වෙත්වා...!!! 🙏🙏🙏
මගේ ආදරේ රැකදේවා🙏🏻ඔහුගෙන් පිවිතුරු අවංක ආදරයක්ම ලැබේවා මා කළ පිං අනුමෝදන් වේවා. පින්වන්ත ස්වාමින් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.
මං මේ දෙශනාව අහන දෙවෙනි පාර හිත හදාගන්න හරිම වට්නා දෙශනාවක් 🙏🙏🙏🙏
ඔය වගෙ ආදරයක් හොයා ගන්න නම් ගොඩක් පින් ඕනෙ අපෙ හාමුදුරුවනේ
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌹🌹🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Pin karanna ona na.thamange qulites hada ganin mchan..
Wadeyea aye ta thamai hoda aye th kamaithi,,, hoda aye ta thamai athe Ta kuruth th adarea nathe a,,,,
ane ow 😢
ඔබ වහන්සේට පීං අත් වේවා. පවත්නා බෝධියකින් නිර්වාණ සුවය ලැබේවා!
ස්වාමි වහන්සේගේ බන අහන වෙලාවේ මතක් උනේ මගෙ මහත්තයා අදටත් මගෙ හොදම යාලුවා එයා.හැමෝම මාව අත් හැරියා අපෙ හාමුදුරුවනේ ඒත් එයා මාව යාලුවෙක් වගෙ හැම දේම කියලා දීලා ලගින්ම ඉන්නවා.
❤❤
ඔබ හරි වාසනාවන්තයි❤
❤❤❤
ඉතා වටිනා දේශනයක් අපේ හාමුදුරුවනේ...ඔබ වහන්සේට උතුම් නිර්වාණ සුවය සාක්ෂාත් කරගැනීමට හැකි වේවා !
මන් මහා මෙරක් වගේ ආදරය කරපු කේනා මාව දාලා ගියා අවු 4 ආදරයක් එයාට දවස් දහායෙන් අමතක වෙලා මේ දේසනාව මට මහ මෙරක් වටිනවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බුදුසරණයි
හැමදේම අනිත්‍යයි
මගෙත් එහෙමයි💔 මං දන්නෑ මිනිස්සු කොහොමද එහෙම එකපාර අමතක කරන්නෙ කියල
සාදු සාදු සාදු මගේ මහත්තයා ඒවගේම කෙනෙක් මතු සසරෙත් නිවන් දකිනා තේක් එකට මුන ගැසේවා🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ පතනා බෝධියකින් නිර්වාණ සුවය ලැබේවා ..! 🙏🙏🙏
ඇත්තටම මටත් ඕනෙම වෙලාවේ තමයි මේ දේශනාව අහන්න ලැබුනේ....
මගේ ජිවිතේ මගේ යාළුවා මගේ තාත්තා වගේ හැමදාම මගේ ලගින් ඉන්නේ මගේ මහත්තයා ❤❤❤❤මතු උප දින හැම බාවයක මගේ වෙලා උපදින ඕනේ බුදුසරණයි
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🪷🪷🪷🙏
අහන්නම ඕනි කාලෙක මේ ධර්ම දේශනාව ඇහීමට තරම් මං පින්වන්තයි. තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏
මටත් ලැබුණා ආදරණීය කෙනෙක්. ඒත් දෙමව්පියන් කවදාවත් කැමති වෙන්නෙ නෑ.😢😢😢 එයා තමයි මේ තරම් කාලයකට මට ලැබුන හොඳම යාලුවා වගේම ආදරණීයම කෙනා.
ජීවිතේ තුන් වතාවක්ම මං ආදරේ කලේ සම්බන්දයක් ඇති වුනේ මට නොගැලපෙන අයට..රූපය, දනය ,සමාජ පන්තිය,බුද්දිමත්කම මේ හැමදෙයක්ම අඩුවෙන් තිබුනේ මට. ඒත් මං ඒ අයට ආදරේ කලේ අවංකවම.එයාල දුකින් ඉන්න වෙලාවට මමත් ඇඩුවා. මං කැපකිරීමක් කරල අතහැරීයා..එයාලගේ සතුට වෙනුවෙන් සහ එකට ගමනක් යන්න අමාරු වෙයි කියලා හිතෙන නිසා.මගේ හිත රිදුණු අවස්තා තිබුණා ..නොහිතා කල වැරදි නිසා.🙂 සමහර වෙලාවට සංසාරගත කර්මයක් මට මේ විදිහට වෙන්න හේතුවක් වෙනවා ඇති.
මා අතින් මේ ජීවිතේ ආදරේට වැරැද්දක් වුනා නම් මා අතින් ආයෙත් එසේ නොවේවා 😢❤
අවංක ආදරේ සංසාරයේ අවංක ආදරේ හිමි වේවා..❤🙏🌸
🙏🌸❤
Awanka kenek thama hambune ne matath
@@janitharukshan7969 ඉක්මනින් හමුවේවා 💜️
❤❤
❤❤
වටිනා දහම් කරුණු අවබෝධ කොට දීම පිළිබඳව ඔබ වහන්සේට නමස්කාර කරමි 🙏
ජිවත් වෙන්න අමාරුම තවත් එක දවසක් උදේ පාන්දරම අහපු හොදම දේශනාවක් .තෙරුවන් සරණයි ❤
😢
😢😢
පුංචි කාලේ ඉදන්ම ඔබ වහන්සේගේ බන පද අදටත් ශ්‍රවණය කරමින් සිත පහ්දවාගනිමි.......🙏🙏🙏🙏🙏🌸
එකක් අසාර්ථක වුනා හේතු ගොඩක් නිසා.මම හිත හදාගෙන පවුලෙන්ම හොයලා දෙයි කියලා සාධාරණව ජීවත් වුනා.හැබැයි පවුලෙන් හොයලා දෙන්නෙත් නැතුව මටම ආයෙ කෙනෙක් ලැබුනා.පවුල් වලිනුත් පුදුම හිතෙන විදිහට කැමැත්ත ආවා.ඉවසීම තමා ප්‍රධානම දේ.අනිත් එක මොලේ පාවිච්චි කිරීම.නැත්තම් මම ඉවරයි කලින් වුන දේවල්වල හැටියට.ඒවා මෙතන කියන්නත් බෑ.
Aththtm da 😢
Ane matat upades tikak denaganna puluwanda..matat oya wageema deyak tiyrnne
😢 මමනම් ප්‍රමාද වැඩී ස්වාමින් වහන්ස .මගෙ අදහස් සමාන කල්‍යාණ මිත්‍රයෙක් මුන ගැහුනා .කරුමෙ කියන්නෙ මට එයාව අයිති කර ගන්න බෑ .😢 මම නොගැලපෙන විවාහයක් එක්ක ගොඩක් දුර ගිය කෙනෙක් .😢
උතුම් වු නිර්වාණයම අවබෝද වේවා පිංවන්ත ස්වාමින් වහන්ස 🙏🙏🙏
කරගත්ත විවාහය තුල ඉවසීමෙන් ඉන්න. දහමේ යෙදෙන්න. හිතින්වත් වෙන කෙනෙක් ගැන හිතන්නෙපා. ඔයාට යහපතක්ම වේවා🙏
මටත් ඔය වගේම දෙයක් වෙලා තියෙන්නේ..මගේනම් මගේ මහත්තයගේ පවුලේ අය එයාලගේ වාසියට මහත්තයගේ ඔලුව කනවා..හොද රටක හොද ජොබ් එකක් කරලත් ඉන්න එකම දරුවට සලකන්නවත් කැමැත්තක් නෑ..මහත්තයගේ අම්මා තමා මට හිතාගන්න බෑ අම්මෙක් ඔහොමද කියලා..
අපේ ස්වාමින්වහන්සේට පින් සිදු වේවා. ප්‍රාර්ථනා බෝධියකින් නිවන් දකින්න මේ පින් හේතු වසනා වේවා
බොහොම පිං ඔබ වහන්සේට අපේ පිංවත් හාමුදුරුවනේ බුදු සරණයි ඔබ වහන්සේට
අන්තෙටම රැවටිලා ඉන්න වෙලාවක මන් මේ බන පද ටික අහන්නේ🥺🙏🙏🙏
තෙරුවන් සරණයී ..සිතට සැනසුම ලැබේවා ..❤
මාත්😢
Math
😢@@ayeshaayesha6563
මැනික මට ඔයාව මතක් වෙනවා අපි මෙච්චර පින්වන්තද 🥺❤️🌏
අහන්න ඕනෙම වෙලාවේ අහන්න ලැබුනා මේ දහම් කරුණු 🙏🙏🙏
නමස්කාර වේවා අපගේ පින්වත් හිමියන්ටත් සම්මා සම්බුදු බුදු පියානන්ට වහන්සේටත් සාදු සාදු සාදු 🙏🙏🙏❤
ඔබවහන්සේ හැමදාමත් වටිනාදෙයක් අපිට ලබාදෙනවා මේ නොගැලපිම ගලපගන්න අවුරුදු ගානක් උත්සහ දරන කෙනෙක් මම ඒ අතුලේ තියෙන හැමදේම ඔබවහන්න්සේ හරියටම දේශනා කලා ඒත් අපි වෙන්වෙලා නෑ දරුවො වෙනුවෙන් එකට ඉන්නවා ඔබවහන්සේගේ මේ දේශනාව ඉතාම වටිනවා තෙරුවන් සරනයි....
අහන්නම ඔනි කාලෙක මේ දේශනාව සවන් දීමට ලැබීම පිනකි
සාදු සාදු සාදු
ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට ගොඩක් පින්…. ගොඩක් වටින ධර්ම දේශනාවක් 🙏🙏🙏
ගොඩක් පින් හාමුදුරුවනෙ,තිබ්බ ගොඩක් ප්‍රශ්න වලට උත්තර හම්බ වුණා කියල හිතෙනවා
ඉතා වටිනා ධර්ම දේශනයක්.පින් සිදු වේවා ස්වාමීන් වහන්ස .
පිංවත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී ජීවිතයක් ගත කරන්න වාසනාව අධිෂ්ඨාන යම ලැබේවා......🙏☸️☸️☸️☸️🙏🙏🙏
මන් මගේ ආදරේට ගොඩාක් අවංක වෙලා අද තනි වුනා 😢මන් කවදාවත් එයාට වැරද්දක් කලේ නෑ 😢 මගේ හිතට සැනසීම ලැබේවා 🙏🙏🙏😢
mAtath e dema una.
@@Aabb1234youtube😥
ඔයා යන්න සති භාවනා වැඩසටහනකට
oyage hitha ikmnt haden man parthna karnva oydem mt una
අවස්තාවක් දෙන්න මට ...🙏🙏🙏
මේරටෙ පිනට පහලවිච්ච මහා පිං කදක්..... 🙏❣️
මේ දේශනාව ශ්‍රවණය කිරීමෙන්, මට මා නිවැරදි බව තේරුම් ගියා. එයාගේ අඩුපාඩු වැරදි මං පෙන්නලා දුන්නා, වැරදි කරන්න එපා, සංසාරේ දරුණු දේවල් වලට මුහුණ දෙන්න වෙයි කියලා තේරුම් කරලා දුන්නා. එත් ඔහු මාව අතහැරිය. ඔහුගේ වැරදි ක්‍රියා ඉදිරියේ නිහඩව ඉන්න චරිත ඔහු වැලදගත්තා. ඇත්තටම මට පෙන්නේ ඔහු තිරිසන් සතෙක් වගේ. ඔහුගේ ආදරණියන් ගේ නිහඩ බව අතරේ ඔහු හැමදාමත් වරදේ නියැලෙන්නෙක්.
කියන දෙයක් තේරුම් ගත්තෙ නැද්ද .නැත්නම් එයාම හරි කියල එයා හිතන් හිටියද ?
Ane man වාසනාවන්තයි me bana tika අහන්න ලැබුණා math wenas wenawa oba වහන්සේta pin
😍😍😍
ඔබවහන්සේට දීර්ඝායු ලැබේවා අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ පින් කඳක් මේ පොලෝ තලයට කතෝලික අපිත් බොහොමත්ම වටිනා දේවල් ගන්නවා මේ දේශනා වලින් 🙏🙏🙏🙏
මේ දේශනාව පුරාවටම මට මතක් උනේ මන් ආදරේ කරන පිරිමි ළමයව.කිසියම් හේතුවක් නිසා අපි වසර දෙකක් පුරාවට ඈත් වෙලා හිටියත් නැවත අපට එකතු වෙන්න හැකි උනා..දැන් අපි කලින් වගේම ආදරෙන් ඉන්නව.අවංක ආදරයක් නම් කොහෙදි කොහොම හරි මොනදේ උනත් එකතු වෙන බව මන් විස්වාස කරනව..මන් දැකපු ලස්සන ම හතදවතක් තියෙන පිරිමි ළමයෙක් ඔහු.මන් හරි ආදරේ ඔහුට.බොහෝ දුර ඔහු යා යුතුයි❤
බොහොම පින් ස්වාමින් වහන්ස.
හරි පුදුමයි මේ දහම 🥰 ...ඔබ වහන්සේට උතුම් වූ චතුරාර්‍ය සත්‍යයම අවබෝධ වේවා...තෙරුවන් සරණයි ! 🙏🙏🙏
සාදු සාදු සාදු.ඔබ වහන්සේට පිං ඕනම වෙලාවෙ මේ බණ ටික අහන්න ලැබුණේ පිං ඔබ වහන්සේට
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏
තෙරුවන් සරනයි !!! ස්වාමීන් වහන්සේට ☸️🙏☸️🙏☸️🙏
Jeewithtayata ithamath watina darma desanawak .oba wahanseta මාගේ නමස්කාරය වෙවා..🙏🙏 🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු, ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා.. 🙏🙏🙏
💕
නිර්වාන සුවය අත්වේවා අපේ හාමුදුරුවනේ 🙏🙏
හරිම වටින කතාවක් අපේ හාමුදුරුවනේ. තෙරුවන් සරණයි ඔබ වහන්සේට!
තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට 🙏
හැමෝම adaraya හොයනවා ..නොලැබෙිනම දේ අාදරය .එත් හොයනවා❤ දුුකක්ම විතරයි
සම්මා සම්බුදු සරණයී ! ඔබවහන්සේට 🙇🙇🙇
පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏
ගොඩක් ආදරණීය ගුණ යහපත් කෙනෙක් මට ලැබුණා. අනේ මව්පිය ආශිර්වාදය ලබාදෙන්න මේ පින් බලෙන්.. මගේ හිතටත් ඒ සිතටත් ශක්තිය සැනසීම දෙන්න.. සාදු සාදු සාදු
තෙරුවන් සරනයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස නිදුක් නිරෝගි දීර්ඝායුෂ වේවා ....🙏🙏🙏
ජිවිතය අවශ්‍යයම වෙලාවට ඇහුණේ .ඔබ වහන්සේ එක පාරක් හරි මුන ගැහෙන්න තියෙනවා නම් කියලා තියෙන්නේ මට විතරයි ද.බුදු සරණයි
අපේ හාමුදුරුවන්ට ගොඩාක්ම පිං මෙවැනි කරුණු කාරනා පැහැදිලිව තේරුම්කර දීම ගැන. 🙏🙏🙏
මං ආදරය කරන කෙනා මටම සැම ආත්මයකම හමු වේවා.මගෙම වී සතුටින් ජිවත් විමට වාසනාව හිමි වේවා
හිතට ලොකු සහනයක් මේ කතව අහපු නිසා....🙏🙏🙏
හරිම වටින ධර්ම දේශනාවක්.තෙරුවන් සරණයී සියලු දෙනාට 🙏
මේ වීඩියෝ එකේ ලින්ක් එක එවුවෙත් මගේ යාලුවෙක් එහෙමයාලුවෙක් ලැබීමම පෙර පිනක්😇❤️
Godak pin hamuduruwane.givithe epa wela eddi ahuwe.hithata sahanayak danuna.budu sarani!
බොහොම පින් අපෙ හාමුදුරුවනේ ❤😊
සෑම ආදර සම්බන්ධතාවක්ම සාර්ටක වෙත්වා...!!! 🙏🙏🙏
සෑම පවුල් සීවිතයක්ම සාර්ටක වෙත්වා...!!! 🙏🙏🙏
බැදීම් නිසා විදවන සෑම සිතක් ම සුවපත් වෙත්වා...!!! 🙏🙏🙏
සියලු දෙනාටම බැදීම් නිසා දුක් පීඩ ඇති නොවෙත්වා...!!! 🙏🙏🙏
Sadu sadu sadu sadu sadu sadu 🙏 🙏🙏🙏🙏.. lassana daham desanwak.. godaaakkkk pahadili.oba wahanseta godakkkkk pin Teruwan sarani 🙏🙏🙏🙏🙏🙏
ආදරේ අන්තෙටම වැටිලා හිටියෙ මන් මගෙ ජීවිතේට පුදුම මනුස්සයෙක් ආපහු ආවා මන් ජීවිතේට හිතුවෙ නෑ නිදහසේ ආදරේ කරන්න මනුස්සයෙක් හම්බෙයි කියලා මට ඇත්තටම සතුටුයි මේ ආදරේ ජීවිතය පුරාවට මාත් එක්ක ඉන්නවට මන් කැමතියි ❤❤❤❤❤❤❤
කළ්‍යාණ මිත්‍ර ආදරය ☺️
සම ශ්‍රද්ධාව
සම සීලය
සම ප්‍රඥාව
සාදු🙏සාදු🙏සාදු🙏මේ වටිනා දහම් කරැනු අපට පැහැදිලි ව දේෂනා කල පින්වත් ඔබ වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා🙏🙏🙏🙏 උතුම් තුරැනුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට සාදු🙏සාදු🙏සාදු🙏
වර්තමානයේ ඇසියම යුතු වටිනා දේසනයක්..මෙවැනි සරලදේ තේරුම් ගන්න තරම් දෙදෙනාම දක්ස සහ නිහතමානී වෙනවනම් කොයිතරම් ලස්සනට ජීවිත ගත කරන්න පුළුවන්ද...සැමියට , බිරිඳ ට ආදරවන්තයට ,ආදරවන්තියට තමන් කියනදේට සවන්දීල ආදරනීයලෙස ගැටලු විසදගන්න පුළුවන් නම් යාලුවන්ට දුක කියන්න අවස්‍යය නෑ..ආදාල කාරනේ අදාල අයට නොකියා ගැටලු විසදෙන්නෙ නෑ....ඇහුන් කන් දීම උනන්දුව වැරදි නිවැරැදි කරගැනීමේ හැකියාව ඇති කර ගැනීමට තරම් දෙදෙනම බුද්දිමත් නම්....හරිම වාසනාවන්ත ලෙස ජීවත් වෙන්න පුළුවන් ....කාලීනබණක් දේසනාකල ඔබවහන්සේට ප්‍රාර්තනීය බෝදියකින් නිවන් සම්පත් ලැබේවා 🙏🙏❤😍 ..
ඔයා මේ කියල තියන දේවල් ටික වෙනවනම් ඇත්තටම ප්‍රශ්න අඩුයි .❤
තෙරුවන් සරනයි පින්වත් ස්වාමින්වහන්ස . 🙏🙏🙏
Mage jeevithe godaak prashna thibuna.. oba vahanseta pin anumodhan wevaa!!! Mage hithata senasimak labaa dunnata...සාදූ සාදූ ...සාදූ ...🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස..ඔබ වහන්සේට උතුම් වූ අමා මහා නිර්වාණය ලබා ගැනීමට හැකියාව ලැබේවා🙏
අපේ හාමුදුරුවන්ගෙ දේශනාව ගොඩාක් වටිනවා...
අපිට ජිවිතේ ගැන ලොකු අත්දැකීම් තිබුනෙ නෑ අම්මලාගේ කැමත්තට ඉඩදීලා විවාහය තොරා ගත්තත් ඇත්ත හාමුදුරුවනේ අපි අද ගොඩාක් දුක් විදිනවා. හැමෝම තම තමන්ගේ වැඩ කරගන්න උදව් කරගන්න විතරක් කතා කරනවා.
අම්මලාගෙ කැමැත්තෙන් විවාහ උනත් සතුටක් ලැබෙන්නේ නැද්ද ඇත්තටම මට දැනගන්න ඕන
ඒක...මට ගැලපෙනම කෙනා ලැබුනත් අම්මලා කැමති නැත්නම් ඒක හරියන්නෙ නැද්ද මං අසරණයි
@@sandaniindumini1846 අපි හිතන්නේ අම්මලා හැමදේම හොයලා බලලයි අපිට මේ තෝරල දෙන්නෙ කියලා ඒ උනාට රැක වැරදි බලන්න එයාට හොඳ පෞරුෂයක් තියෙනවද කාගෙවත් යටතේ ජීවත් වෙන්නේ ද ඔයාල දෙන්නට තනියම ජිවත්වෙන්න පුලුවන් ද ඔයාලගෙ ප්‍රශ්න වලට අනිත් අය ඇගිලි ගහන්න එනවද සතුටින් ඉන්න පුලුවන් ද එයා ඔයාගැන කොයිතරම් සැලකිලිමත් ද කියලා කාලය අරන් හොයල බලන්න බොරු දේවල් වලට රැවටෙන්න එපා සල්ලිම කියන්නෙ ජීවිතය නෙවි පහුවෙනකොට තමන්ට තමන් විතරක් වෙයි නැත්නම් එයා තේරුම් ගන්න පුලුවන් කෙනෙක් නෙවිනම් පවුලේ අනිත් අයත් කියන එවට දාසියක් වගේ කියන කියන එවා කරගෙන ඉන්නවෙයි සමාවෙන්න වැරදි දෙයක් කිව්වානම්..
@@sandaniindumini1846 😢
බැදිම් කියන්නේම සසර ගනුදේනු, අම්මලාගේ කැමත්තට උනත් තමන්ගේ කැමත්තට උනත් කොම උනත් මේ හැමදේම සසර ගනුදේනුවක් කියලා අමතක කරන්න එපා. පුළුවන් තරම් හොදින් ඉන්න උත්සාහ කරන්න.
@@sandaniindumini1846මටත් ඔයාගෙ ප්‍රශ්නෙමයි😢
පින්වත් ස්වාමින් වහන්ස.ඔබවහන්සෙට නමස්කාර වෙවා
ජිවිතේට වටිනා දේශනයක් තෙරුවන් සරණයි
❤ මතු උපදින සංසාරේ නිවන් දක්නා තුරාවටම නැණගුණ නුවනින් යුතු උතුම් පැවිදි ජීවිතය ම ලැබේවා කියලා ප්‍රාථනා කරනවා.❤❤❤හිගන්නා කියලා ගියේ.😊
උපදිනක්ස්ම ආත්මයක ගැහැනු ආත්මයක් නොලබෙන්න මොනාද කරන්න ඕන..සහ වඩන්න ඕන ගුණ ධර්ම අපේ ස්වාමින් වහන්ස..
ඔබ ස්ත්‍රියක්ද...ගොඩක් දුක් වින්ද කෙනෙක් වගේ.කවුරු උනත්
එසේනම් නැවත ඉපදීමක් පතන්න එපා.නිර්වානය ඔස්සේම ගමන් කරන්න.මොකද පුරුෂ උත්පත්තියක් ලැබුනත් පලක් නෑ.දුක පුරුෂයින් තුලද තිබෙනවා.ඔසප් වේදනා.පුරිෂයින් ඉදිරියේ යටත් වීමට සිදුවීමෙ දුක වගේ දේවල් නැති උනත්....ඔබ තුල ප්‍රඥා මහිමය වැඩේවා...
තෙරුවන් සරණයි!...
Hamuduruwane mata thiyna parshna mn adare karna kena ge amma mata kalin kamathi una dan e amma eyata wena ganu lamyk hoynw a mn ithin mokada karne ekata
@@mangalmangalasangiwa අම්මත් එක්ක කත බහ කරලා බලන්න...
ඔයාගෙ කොල්ලා ඔයාට ආදරේනම් එයත් අම්මට වටහලා දෙයි....
නැත්තම් ඒ කොල්ලගෙ සතුට ගැන හිතලා අතෑරලා දාන්න..
ඔයාලා තාම් ගිවිසගෙන නෑනෙ..
කිසි ප්‍රශ්නයක් නෑ...
අනික ඔයාට එයා උරුම නැත්තම්
ඔයාගෙ කර්මය අනුව ඔයාට සමාන එකෙනෙක් ලැබෙන්න ඒ කොල්ලගෙන් එයාව ඈත් වෙන්න වෙනත් හේතූනුත් මත
ක්‍රමයක් ගොඩනැගෙනවා ඇති..
ටිකක් උත්සහා කරලා බලන්න.
එයාලා ඔයාගෙන් කොල්ලත් ඒ හොයන ගෑනු ළමයත් දෙන්නා බැන්දොත් එයාව ඇතෑරලා දාන්න.
හැබැයි කොල්ලව හිමිකරගන්න කියලා
මෝඩ වැඩ කරන්න එපා..
අම්මලාගෙ තාත්තලාගෙ ආශිර්වාදයත් ඇතිව එයාව බදින්න පුළුවන්නම් බදින්න.
නැත්තම් අතෑරලා දාන්න කියලා තමා ආයෙත් කියන්න වෙන්නෙ...
කූට උපක්‍රම,යටිකූට්ටු වැඩ කරලා එයාව හිමිකරගන්නනම් හදන්න එපා...
සතුටින් ඉන්න.
තෙරුවන් සරණයි!....
රැපයට ඇලුම් කරන්න එපා..වැරදි කාම සෙවනය කරන්න එපා,කසාද බැන්දාම ස්වාමියාට උපරිම සලකන්න
සාදූ !සාදූ!!සාදූ !!!
🙏🙏🙏
Sadu sadu sadu sadu 🙏🏾🙏🏾🙏🏾🙏🏾.godak pin swamin wahansa. 🙏🏾🙏🏾🙏🏾🙏🏾
ඔබ වහන්සේගෙ බන මම ගොඩාක් ආසවෙන් අහනවා.....🙏මට අව්රුදු 21යි
ඔව් ඔබ වහන්සේ හරියටම හරි කියන දේවල්..
සාදු සාදු සාදු ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා
මටත් හිටියා ඔය වගේම අදහස් , ආකල්ප සමාන Girlfriend කෙනෙක් අව්රුදු 5 ක්, ඒක තමයි මගේ පලවෙනි ආදරෙත්. පස්සෙ එයා එකපාරටම වෙනස් වෙලා මගේ කිසිම වැරැද්දක් කියන්නෙත් නැතුව දාලා ගියා, පස්සෙ හොයලා බලද්දි එයා වෙන කෙනෙක් එක්ක යාලුවෙලා. ඉටපස්සෙ මට ගොඩක්ම කලකිරුනා, ලොකු කාලයක් යන්න කලිම් මං තේරුම්ගත්තා ආදරේ කියන්නේ තමන් තමන්වම මුලාවකට ලක් කරන දෙයක් කියලා. මං Buddhism ගැන ගැබුරට හදාරද්දි ඒක තව තේරුනා. මං දැන් ආදරයක් නැතුව අව්රුද්දකට වඩා කාලයක් ඉන්නවා හැබැයි මං තනියම නෙමෙයි මට යාලුවො ඉන්නව. 🤍
අපේ හාමුදුරුවන් වහන්සේට පාදනමස් කාරය වේවවා!!!...🙏🙏🙏
ඔබ වහන්සේ ට ගොඩක් පින්,,
සාදු සාදු සාදු 🙏🙏🙏
බුද්ධාගම රකින්නට ජාතියේ...වාසනාවට උපන් පිංවත් ස්වාමීන් වහන්සේ ......අපේ බුදුදහම අතහැර ක්‍රිස්තියානි ආගම් සහ කතෝලික ආගම් වැලදගන්න කාලයක් ....පටු වාසියට .
මුදල් වලට ...ආස්වාදය ....මිත්තෑදුස්ටික අය සමග විවාහ වීම .....හේතුවෙන් ....බුද්ධාගම පයින් ගහනවා.මම විදේශ රටක සේවය කරන්නෙ ...බුද්ධාගම පයින්, ගැහැනු අය විශේෂයෙන්ම ....
ස්වාමීන් වහන්සේ, බුදු සරණයි ...