පණට ආදරේ නම්..මේ භයානක දේවල් කවදාවත් කරන්න එපා.../polgahawela Amarawansha thero /dharma deshana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2021
  • මිනිස්සුන්ගේ හිත්වල රාගික හැගීම් ...තරහ ..මෝහය ...බය ඇතිකරන්න එපා ....ඒක ඔබටම ආපසු ප්‍රශ්න ගැටලු වලට හේතුවෙනවා ...
    Ven. Polgahawela Amarawansha Thero
    Amadahara buddhist monastery
    Gonawa
    Weerambugedara
    Kurunegala
    Sri Lanka
    phone : +94 37 54 29 100
    Mobile: +94 71 11 95 009
    #රාගික #හැගීම් #බය #counseling

ความคิดเห็น • 158

  • @JK-zi6he
    @JK-zi6he 2 ปีที่แล้ว +33

    ජිවිතේට ගොඩක් වටින දේශනාවක්
    ඔබ වහන්සේට බොහොම පිං
    තෙරුවන් සරණයි අපේහාමුදුරුවනේ🙏🙏🙏🙇‍♂️🙇‍♂️.

  • @skwkumara9250
    @skwkumara9250 2 ปีที่แล้ว +24

    එහෙමයී අපේ හාමුදුරුවනේ.. ඔබ වහන්සේ කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ නමක් හැම විටම..මේ ධර්ම දේශනාවලට නිතර සවන් දෙන නිසා.. වැරදින්නට ගිය බොහෝ තැන් වලින් නිදහස් වුනා මම.. බොහොම පිං අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට.. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @kasunchamara1464
      @kasunchamara1464 11 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 1

  • @sanjulahapugoda2848
    @sanjulahapugoda2848 2 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. ඔබ වහන්සේ අමා මහ නිවන් මග සාක්ෂාත් කරගනු ලබත්වා. 🙏🙏🙏🙏 ඉතා සරලව ජීවිතයට අවශ්‍ය ධර්මය ප්‍රචාරය කිරීම ඉතා වටිනා දෙයක්. 🙏🙏🙏🙏🙏🙏

  • @keshalayasangi2435
    @keshalayasangi2435 ปีที่แล้ว +3

    ඔබවහන්සේගේ ඉතාම වටිනා ධර්ම දේශනයෙන් මා සිත පහදවා ගතිමි .ඒ ආනිසංසයෙන් ඉක්මන් භවයකදී උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ කර ගැනීමට ඔබවහන්සේට හැකියාව ලැබේවා 🙏🙏 සාධු සාධු සාධු 🙏🙏

  • @kapilakapila6276
    @kapilakapila6276 2 ปีที่แล้ว +15

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා .

  • @user-vr2ek3se7l
    @user-vr2ek3se7l 2 ปีที่แล้ว +12

    එහෙමයි අපේ ස්වාමින්වහන්ස... සාදු සාදු සාදු ... ජීවිතයට ගොඩාක් වටින ධර්මකාරනාවක්....🙏🙏🙏

  • @rohiniepandithage6152
    @rohiniepandithage6152 2 ปีที่แล้ว +9

    ෙතරැවන් සරණයි 🙏🙏🙏👍

  • @maheshbandara5815
    @maheshbandara5815 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @tharakadilshan8898
    @tharakadilshan8898 2 ปีที่แล้ว +5

    ඉතාමත් වටිනා දහම් දේශණාවක් අපේ හාමුදුරැවනේ👏👏👏

  • @darkmusicchama4681
    @darkmusicchama4681 ปีที่แล้ว +2

    අපෙ ස්වාමින්වහන්ස ජිවිතයට ගොඩාක් දෙවල් කියලා දෙන ධර්මකාරනාවක් සාදු.. සාදු... සාදු.... 🙏🙏🙏🙏

  • @obhashiprashani1242
    @obhashiprashani1242 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට පිං සිදු වේවා හාමුදුරුවන් වහන්ස ගොඩක් වටින ධර්ම දේශනාව ක් අප කාටත්

  • @user-xb9ir8sr9r
    @user-xb9ir8sr9r 2 ปีที่แล้ว +3

    ඇත්ත හාමුදුරුවනේ ඔබ වහන්සේ දේශනා කරපු දෙයක් මට‍ උනා කවදාවත් කෙනෙක්ට බොරු බලා පොරොත්තු දෙන්න හොද නැ එකේ විපාකේ මම වින්දා අවසානේ රටත් අත් ඇරලා වෙන රටකට එන්න සිද්ද උනා දැන් මම සියළුම දේ තේරුම් අරන් ඉන්නේ. ඔබ වහන්සේට නිවන් මග ලං වේවා බුදුසරණයි 🙏🙏🙏

  • @user-il2rw9qh3v
    @user-il2rw9qh3v 2 ปีที่แล้ว +4

    ඇත්තමයි හාමුදුරුවනේ බොහොම වටිනා ධර්ම දේශනාවක්. අපේ ජිවිතයේ තිබෙන බොහෝ දුර්වලතා තේරුම් ගන්න පුළුවන් වුණා. ඒ අඩු පාඩු හදා ගෙන උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම සත්පුරුෂ මිනිසුන් යොමු වෙත්වා!!! නිරතුරුව ම මෙවැනි සත්පුරුෂ ඇසුර ම ලැබෙත් වා!!!! සාදු! 🙏සාදු!🙏 සාදු! 🙏

  • @damecafiris5703
    @damecafiris5703 10 หลายเดือนก่อน +2

    හාබුරැවන් වහන්සේට නමස්කාර වෙවා හරි වටිනා දෙසනවක් ජිවිතය වටනා අවවාදයක් තෙරැවන් සරනයි

  • @shan3041
    @shan3041 2 ปีที่แล้ว +3

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා .

  • @neelahalpage3955
    @neelahalpage3955 2 ปีที่แล้ว +13

    බුදු සරණයි ගොඩක වටිනා ධර්ම දෙසනයක්

    • @ranjiniaisha2449
      @ranjiniaisha2449 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hiroshaperera6481
    @hiroshaperera6481 2 ปีที่แล้ว +7

    ඉතා වටිනා දහම් අවවාද ..🙏🙏🙏
    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස !!!

  • @thejansanjuka7512
    @thejansanjuka7512 2 ปีที่แล้ว +15

    ජීවිතයට ලොකු අවවාදයක් දෙන ධර්ම දේශනයක් . ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ! තෙරුවණ් සරණයි ! 🖤

    • @indranisenanayaka8220
      @indranisenanayaka8220 2 ปีที่แล้ว

      Mage namaskaraya wewa! Sadu sadu sadu.

    • @sheltongamage401
      @sheltongamage401 2 ปีที่แล้ว

      තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @kmilsaod1925
    @kmilsaod1925 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @inomiudeshika140
    @inomiudeshika140 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ට උතුම් නිර්වානාවබෝධය ලැබේවා 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷💐💐💐

  • @maneldammika3775
    @maneldammika3775 2 ปีที่แล้ว +3

    ඉතාම කාලෝචිතයි ඔබ වහන්සේ ගේ දේශනාව . ඒත් ඒ වැරදි කරන අය මේවා අහන්නෙ නැහැ නෙ

  • @lasanthapathmapriya51
    @lasanthapathmapriya51 2 ปีที่แล้ว +5

    ඔබ වහන්සේගේ. ධර්මය. අපේ ජීවිත යට ගොඩක් වැදගත්
    ධර්ම දේශනාවකි .
    ඔබ වහන්සේ . ඔබ වහන්සේ මතු බුදු වනවා සත්තයි.

  • @akvimalarathna5079
    @akvimalarathna5079 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏
    සිලවන්තං ගුණ වන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභෙණ මයා ලද්දං පස්සිතුංවංදිතුං වරං සාරිපුත්තාදි ථෙිරානං ආගතං පටිපාටියා සද්ධා ශිල දයා වාසං බුද්ධ පුත්‍තං නමාමහං 🙏🙏🙏සාදු සාදූ සාදූ 🙏🙏🙏

  • @Boy_0662
    @Boy_0662 หลายเดือนก่อน +1

    Pinwat swamin wahanseta mage hadapiri namas karayama wewa ... sadu.sadu .sadu
    .🙏☸️🪔🙏

  • @shan3041
    @shan3041 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස .

  • @lathaudagedara2749
    @lathaudagedara2749 11 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේගේ කෙටි අනුශාසනා හරියට වටිනවා

  • @siksakhansini1109
    @siksakhansini1109 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ මෙසේ ධර්ම දේශනා කරන්නේ කෙසේදැයි සිතා ගන්නවත් බැහැ .මිනිස්සුන්ගේ ප්‍රශ්න සිතුවිලි හැම පැත්තෙන්ම හිතලා ධර්මය දේශනා කරනවා .මෙවැනි වටිනා ධර්ම දේශනාවන් ශ්‍රී ලංකාව තුළ තිබියදීත් මිනිස්සු මේ තරම් පව් කරන්නෙ ඇයිද කියා හිතාගන්නවත් බැහැ .ඔබ වහන්සේට බොහෝ පින් අයිති වේවා .තෙරුවන් සරණයි .🙏🌼🙏🌼🙏🌼🙏💐💐💐💐💐💐💐💐

  • @ishuthilakarathna8057
    @ishuthilakarathna8057 2 ปีที่แล้ว +7

    ඇත්තමයි හාමුදුරුවනේ ☸️♥️
    ජීවිතේට ගොඩක් වටින් දේශනාවක්
    ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 2 ปีที่แล้ว

      Pancelwath raka gannawa
      Dasuwa daham wata huna
      Ishu
      Taruwan saranae yaluwa kohomada oyata yalu wa eten

  • @dileepaashan7066
    @dileepaashan7066 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි🙏
    යහපතක්ම වේවා🙏🏵️🙏🌼🙏

  • @magladiesladies9052
    @magladiesladies9052 2 ปีที่แล้ว +4

    sadu sadu sadu

  • @dharmakarawita6159
    @dharmakarawita6159 2 ปีที่แล้ว +2

    Ape swamin wahanse kiyanade sahathika aththa.theruwan sarani sadu sadu sadu🙏🏻🙏🏻🙏🏻🌻🌻🌻🌻

  • @chamiduchathuranga369
    @chamiduchathuranga369 2 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි! පින්වත් ස්වාමින්වහන්සේට 🙏

  • @sadamaliabekon4041
    @sadamaliabekon4041 2 ปีที่แล้ว +2

    කාලීන වටිනා ධර්ම දේශනාවක්
    🙏🙏🙏🙏

  • @kuwaitline9478
    @kuwaitline9478 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තේරැවන් සරනයි අපේ ස්මින් වහන්සේට මාගේ නමස් කාරයම වෙවා හොද අවවාදයක් මේ විදිහට මිනිස්සු හිතනවානමි හොදයි එත් එහෙම නැහැ අද කාලේ පලි ගැනිමි වැඩියි මිනිස්සු හරිම දරැනුයි විසයි ඉරිසියයි අපේ ස්මින් වහන්ස එකයි ඇත්ත ඔබ වහන්සේට තේරැවන් සරනයි හැමෝම සුවසේ ජිවත් වෙත්වා සාදු සාදු සාදු නාමෝ බුද්දාය

  • @kalanijayathilaka5403
    @kalanijayathilaka5403 2 ปีที่แล้ว +1

    නිතරම සිහි කල යුතුම දේශනාවක් ..🙏🙏🙏බොහෝම පින් ස්වාමින්වහන්ස!!!🙏🙏🙏

  • @thamothmalinda6278
    @thamothmalinda6278 ปีที่แล้ว

    එහෙමයි ස්මීන් වහන්ස , ඔබ වහන්සේගේ දේශනාකල කමටහන ගොඩක් වටිනන ධර්ම දේශනාවක් , තෙරුවන් සරනයී පින්වත් ස්මීනී වහන්ස සාදු සාදු සාදු 🙏🙏🙏

  • @rtarta8534
    @rtarta8534 ปีที่แล้ว

    ගොඩක් වටිනවා මේ බණ දෙශනාව ගොඩක් පිං ඹබ වහන්සේට බුදු සරණයි සාදු සාදු සාදු

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka 2 ปีที่แล้ว +3

    එහෙමයි අපේ හාමුදුරුවනේ 🙏

  • @sepalikaweerasinghe799
    @sepalikaweerasinghe799 2 ปีที่แล้ว +2

    ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි ඉතා අගනා ධර්ම දේශනාවක් 🙏🙏🙏

  • @chmakaliyanage8478
    @chmakaliyanage8478 ปีที่แล้ว +1

    Oba wahanseta uthum Nirwana awaboodaya Lebewa Lebewa Lebewa 🙏🙏🙏🌹🌹🌹🌾🌾🌾

  • @rukshankalhara9915
    @rukshankalhara9915 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය !!!
    🙏☸🙏

  • @SudharamaMalkanthi
    @SudharamaMalkanthi 23 วันที่ผ่านมา +1

    හරීමග.කියා.දුන්නු
    ...^%සාදු.සාදු

  • @sameerasameera2890
    @sameerasameera2890 2 ปีที่แล้ว +1

    අපේ සුවාමින්වහන්සෙට උතුම් උතුම් උතුම් තෙරුවන සරනයි🙏 දීර්ඝායුෂ 🙏 නිර්වාන සුවය
    සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼

  • @jayam1429
    @jayam1429 2 ปีที่แล้ว +1

    වටිනා පනිවිඩයක් ආධ්‍යාත්මය සුවපත් කරගන්න ..
    ඔබ වහන්සේට උතුම් නිවනම හමු වේවා !

  • @somaalsoma3016
    @somaalsoma3016 2 ปีที่แล้ว +2

    බුදුසරනයි සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💙💙💙

  • @sandradesilva7899
    @sandradesilva7899 2 ปีที่แล้ว

    Theruwansaranai obe wahansete hari wadagath desanawak🙏🏻🙏🏻🙏🏻

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +2

    ගොඩක්ම වටින ධර්ම දේශනාව ඔබ වහන්සේට දිර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🇶🇦

  • @nadeeherath5504
    @nadeeherath5504 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

  • @nirosharathnayaka4278
    @nirosharathnayaka4278 2 ปีที่แล้ว +1

    එහෙමයි අපේ හාමුදුරුවනේ .ඔබ වහන්සේට ගොඩක් පින් .තෙරුවන් සරනයි .
    🌷🌼🌹🌻🌸💐🌺
    🙏🙏🙏🙏🙏🙏🙏

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 2 ปีที่แล้ว

      Pancelwath raka gannawa
      Dasuwa daham wata huna
      Nirosha
      Taruwan saranae yaluwa kohomada oyata eten

  • @toptensong8941
    @toptensong8941 ปีที่แล้ว

    ඔබවහන්සෙ පෙර සංසාරෙ මගෙ කල්‍යාණ මිත්ත්‍රයෙකුමයි. මා හට අවශ්‍යය හැමමොහොතකම ඔබවහන්සෙ නිවැරදි අනුසාසනාව මා හට ලබාදි ඇත. අති උතුම් වු නිර්වානයම අවබොද වෙවා...

  • @kawyaramanayake7862
    @kawyaramanayake7862 2 ปีที่แล้ว +1

    උතුම් ධර්ම දේශනයක්..!!🙏🌼

  • @19770912as
    @19770912as 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස !
    ඔබ වහන්සේගේ සියලු පාරමිතා බලයන් ප්‍රකරණය වේවා!

  • @hifriend9396
    @hifriend9396 11 หลายเดือนก่อน +1

    Sadu sadu sadu bohoma pin

  • @donpriyanthi5736
    @donpriyanthi5736 2 ปีที่แล้ว +1

    ඔබවහන්සේට බොහොම පින් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @rockdragon8654
    @rockdragon8654 2 ปีที่แล้ว

    සියලුම සත්වයෝ රාගයෙන් තොර වේවා

  • @dinuthoughts
    @dinuthoughts 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සෙගේ බණ මිට කලින් අහන්න ලැබුනානම් 🙏

  • @nipuni4677
    @nipuni4677 2 ปีที่แล้ว +1

    සාදු ...සාදු ..සාදු ..!!!🙏🙏🙏🙏

  • @sandakan2452
    @sandakan2452 2 ปีที่แล้ว

    Oba wahansege awawada ape jeevitheta godak watinawa hamuduruwane.🙏🙏🙏🙏🙏🌸🌸🌸🙏🌸🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandra2838
    @chandra2838 ปีที่แล้ว

    🙏🙏🙏uthum thunu ruwaneata mama namaskara kearame magea namaskaraya weawa🙏🙏🙏eithamath watenama drma deasanawak.oba whansheata neduk neroge ceira jeewanaya deergayusa lebeawa🙏🙏🙏

  • @rasikadilrukshi7168
    @rasikadilrukshi7168 2 ปีที่แล้ว

    Theruwan saranai pin wath suwamin wahansa

  • @pathminiherath520
    @pathminiherath520 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිනිස මේ ධර්ම දානමය පින උපකාරයක් අධිෂ්ඨාන යක්ම වේවා සාධු සාධු සාධු මාගේ නමස්කාරය වේවා ඔබවහන්සේට !!!

  • @roshanidayarathna5806
    @roshanidayarathna5806 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ .

  • @strivetonirvana3794
    @strivetonirvana3794 2 ปีที่แล้ว

    නමෝ බුද්ධාය.....🙏🙏🙏

  • @jandrajandra5712
    @jandrajandra5712 2 ปีที่แล้ว

    බුදුසරණයි

  • @irushiprabuddikairushiprab4769
    @irushiprabuddikairushiprab4769 5 หลายเดือนก่อน +1

    Minissunta thamange paaduwe jeewath wenna ida denna.minissunge jeewitha walata madihath wenna yanna epa.thamange jeewithe thawath kenek ta haniyak wena widiyata wada katayuthu karanna epa.oba wahanse deshana karapu widiyata mata daune me tikai saralawama.nihada weema,iwaseema thulin aththatama loku sanaseemak labenawa.eka athdakimen therum gaththa kenek mama.ninda apahasa ena hama welema hithanna budun wahanseta th ninda karapu lokeka api wan minissu gana kawara kathaada.budusaranai

  • @ranjinisusila6351
    @ranjinisusila6351 2 ปีที่แล้ว

    ඔබ වහන්සේට නමස්කාර වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @nishanthanishantha7112
    @nishanthanishantha7112 2 ปีที่แล้ว

    Obawahanseta yahapathakma wewaa dhaladha samidu pihitai lassana jivithayak geniyanna watina upadesanayak kochchara watinawada🌹🌹🌹

  • @njaj4552
    @njaj4552 ปีที่แล้ว

    tharuwan saranai pinwath suvamin vansata

  • @dayaniwaligoda9587
    @dayaniwaligoda9587 ปีที่แล้ว

    Theruwan saranai

  • @kantil2761
    @kantil2761 2 ปีที่แล้ว

    Sadu Sadu sadu theruwan saranai ape hamuduruwane

  • @anushagunawardana1187
    @anushagunawardana1187 2 ปีที่แล้ว

    🙏🙏🙏 Oba swameen wahanseta godak pin. Niduk nirogi bawa ha deergau weeva.... Theruwan saranai. 🙏🙏🙏

  • @chamindaroshan8015
    @chamindaroshan8015 2 ปีที่แล้ว

    Thyruwan saranai ape hamusuruwane

  • @dermasaudi9393
    @dermasaudi9393 2 ปีที่แล้ว

    Godaak vatina dasanavak oba vahanseta tharuvan saranai sadu sadu sadu 🌻 🌼

  • @pwmal2602
    @pwmal2602 2 ปีที่แล้ว

    Sadu sadu . godak karunu igena gaththa ape hamuduruwane.obawahanseta.theruwan saranai.

  • @ranjaniahmed4916
    @ranjaniahmed4916 2 ปีที่แล้ว

    Theruwansaranai. Apehamuduruwane

  • @thilinimadumali5936
    @thilinimadumali5936 2 ปีที่แล้ว

    Jivitheta godak wadagath dahama karunu tikak godaak pin ape hamuduruwane. Theruwan saranai

  • @sriyanrangana5720
    @sriyanrangana5720 2 ปีที่แล้ว

    Teruvan saranay ape hamuduruvane .

  • @chandralata5739
    @chandralata5739 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට නිදුක් නීරෝගි සම්පත්තිය දීර්ගායුස ලැබේවා

  • @malikapoi7585
    @malikapoi7585 2 ปีที่แล้ว

    Sadu Sadu sadu. ...

  • @wasanthakumari8032
    @wasanthakumari8032 2 ปีที่แล้ว

    Oba wahanseta theruwan saranai

  • @pradeepkumara4148
    @pradeepkumara4148 2 ปีที่แล้ว

    Ehemai ape haamuduruwane. Oba wahanseta bohoma pin.saadu saadu saadu saadu saadu saadu saadu ⚘🌷🌼🌻🌺⚘🌷🌼🌻🌺⚘🌷🌼🌻🌺

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 2 ปีที่แล้ว +1

    Theruwan Sarani 🙏🏽🙏🏽🙏🏽

  • @sriyaninimalka5684
    @sriyaninimalka5684 2 ปีที่แล้ว

    Godak watina deasanawak tearuwan saranai

  • @geethanigamage8709
    @geethanigamage8709 2 ปีที่แล้ว

    🙏🙏🙏 oba wahanse darmaya therum kara deema onama kenekuta ithamath pahadiliwa.. therum ganeemata pahasui theruwn saranai..garu swamin wahansa🙏🙏🙏

  • @harshanik1325
    @harshanik1325 2 ปีที่แล้ว

    Ehemai ape hamuduwane theruwan saranai 🙏🙏🙏

  • @kumudokumudo2929
    @kumudokumudo2929 2 ปีที่แล้ว

    හරිම වට්නව් ape සුවම්න් වහන්ස me ඩර්ම දෙසනව thrwan sarnai

  • @prabashkanishkakanishka2561
    @prabashkanishkakanishka2561 2 ปีที่แล้ว

    Sadu sadu sadu...

  • @samuj9762
    @samuj9762 2 ปีที่แล้ว

    Theruwan saranayi swamin wahansa🙏

  • @dineshboruggamage1362
    @dineshboruggamage1362 2 ปีที่แล้ว

    සාදු🙏🌷 සාදු🙏🌷 සාදු🙏🌷

  • @rider7240
    @rider7240 2 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @ondrehasi2700
    @ondrehasi2700 2 ปีที่แล้ว

    Haamuduruwo nisa magee jeewithee godak wenas una

  • @chamindasenarathna159
    @chamindasenarathna159 2 ปีที่แล้ว

    Sadu....!....!!....!!!
    Teruwan saranin Namo Buddaya
    Kalayata uchita Darma Desanayak pin Ati siyalu denatama mema Darma Desanaya sawanpatt walata Asettwa pin watt suwamin wahanseta Dirgayou wewa.....

  • @hasithaniwansuwamalebewaku4338
    @hasithaniwansuwamalebewaku4338 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ..!! පින්වත් ස්වාමින් වහන්ස නමො බුද්ධාය..!!

  • @pansilupansilu1303
    @pansilupansilu1303 2 ปีที่แล้ว

    ස්වමීන්වහසේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @chutiteacher5254
    @chutiteacher5254 2 ปีที่แล้ว

    🙏🙏🙏🌸🌸🌸

  • @r.a.nandaninandani8146
    @r.a.nandaninandani8146 2 ปีที่แล้ว

    Oba wahanseta niduk Nirogi suwa labeewa

  • @TheekshanaSubody-ui7ps
    @TheekshanaSubody-ui7ps ปีที่แล้ว +1

    Sadu. Sadu. Sadu ❤

  • @amilalasantha5382
    @amilalasantha5382 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sagarajayasinghe9875
    @sagarajayasinghe9875 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏