ආදරය කරපු අය දාල ගියාද ..?..පිලිතුර | Have you lost your love?| polgahawela Amarawansha Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 149

  • @damayanthikumari6621
    @damayanthikumari6621 8 หลายเดือนก่อน +2

    අනේ පිංවත් ස්වාමීන් වහන්ස මේ උතුම් දේශනාව මට නම් කියා නිමකල නොහැකිය අද දින මා උපෝසථ ශීලය සමාදන් වී ඉන්නේ මේ කතරේ අපි වැඩ කරමිනුයි ඒ උතුම් ශිලය සමාදන් වුනේ සතියකට වරක් සමාදන් වෙනවා දැන් ඔබ වහන්සේගේ දේශනාවලට රකිනා ශිලය බලගන්වගමින් මහත්පල මහානිසංස ලබා ගැනීමට කටයුතු කරනවා පිංවත් ස්වාමීන් වහන්සේට උතුම් ප්‍රඤ්ඤාවම පහළ වේවා උතුම් නිවනින් සැනසීම උදාවේවා තෙරුවන් සරණයි සාදූ සාදූ සාදූ 🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @tharukanuwan6383
    @tharukanuwan6383 3 ปีที่แล้ว +29

    අද නම් හිතට අමුතුම සැනසිමක් දැනේනවා අපේ හාමුදුරුවනේ.....🙏🙏🙏

  • @siyallamaekata9118
    @siyallamaekata9118 2 ปีที่แล้ว +13

    ආදරය කියන්නෙ මහ වේදනාවක් හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @kumudumarasingha5368
    @kumudumarasingha5368 3 ปีที่แล้ว +14

    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤං ඛෙත්තං අනුත්තරං
    දුල්ලභේන මයා ලද්දන්
    පස්සිතුං වන්දිතුං වරං
    සාරිපුත්තාදි ථෙරාන්ං
    අග්තං පටිපාටියා
    සද්ධාසීල දයා වන්සං
    බුද්ධ පුත්තං නමාමහං
    සාදු සාදු සාදු ...

  • @kumarimex5332
    @kumarimex5332 2 ปีที่แล้ว +8

    අපේ හාමුදුරුවනේ මගේ මහත්තයා මාව එපා කියලා අයින් වෙලා ඉදලා දැන් එයා අසනීප වෙලා හොදටම දැන් එයාගේ සහෝදරයෝ කියනවා එයා එක්ක සමාදාන වෙන්නලු එත් මම දැන් හිත හදන් ඉවරයි එත් හැමෝම කියන්නේ මම ගොඩක් නරකයි කියලා මන් වැරදි දෙයක් කලේ නැ කියලා මගේ හිත කියනවා

  • @gihanimandeera4599
    @gihanimandeera4599 3 ปีที่แล้ว +8

    ඔබ වහන්සේ කියන සියලු දේ සත්‍යයක්. මටත් ඒ සත්‍ය තේරුම් ගන්න බැරුව මම ඔහු සමග විවාහවුනා. අද මේ දේවල් නිසා මගෙ දරුවා දුක් විදිනවා. ඔහු ⁣ම⁣ගෙන් දික්කසාද වෙන්න හදන්නේ. මාව අතහැරලා යන්න මගෙන් බලෙන්ම දික්කසාදය ඉල්ලනවා. හිත හදාගන්න හරිම අමාරුයි.

  • @upekshaamarakoon4264
    @upekshaamarakoon4264 3 ปีที่แล้ว +17

    පින්වත් ස්වාමීන් වහන්සේ සුවපත් වේවා 🙏🙏 ඔබ වහන්සෙට ගෞතම බුදූ සසුනේදිම චතුරර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ විම පිනිස මෙම පින් හේතු වේවා 🙏

  • @christeenlaity3201
    @christeenlaity3201 2 ปีที่แล้ว +1

    අපේ ස්වාමින්වහන්ස මම හැමදේම
    කියන්න කලින් ඔබවහන්සේට පිං
    දෙනවා මේ කියාදෙන බනවලට බොහොම පිං සිද්ධවෙවා මම උදේට
    හැම ⁣අපේ ස්වාමින්වහන්සේගේ බන
    අහනවාමයි මටම කියනවා වාගේ
    තෙරෙනවා මට වාශ්වශක්තියෙන්
    මෙවා අපේ ස්වාමින්වහන්සේ ලවා
    අහන්න සලස්වනවා කියා දැනෙනවා
    ⁣මට මේ පුස්නහරිය⁣ට තියනවා මම
    අඩඅඩා උන්නා දැන්නම් අඩන්නෑ
    මේබනවලින් හැමදේම තෙරැම්අරන්
    ජිවත්වෙනවා අපේ ස්වාමින්වහන්සේට
    නැවතත් පිං දෙනවා බොහොපිං සිද්ධවේවා වෙිවා වෙිවා තෙරැවන්
    සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @geekdil7394
    @geekdil7394 3 ปีที่แล้ว +31

    යන්න ඔනි අයට යන්න දුන්නා එ දවස් වල දුක හිතුනා .දැන් ගොඩක් සතුටින් ඉන්නෙ 🙂

    • @ahinsadharani8715
      @ahinsadharani8715 3 ปีที่แล้ว

      පස්සෙන් ගිහින් නතර කරගන්න ඔනි නෑ තමයි .සතුටින් ඉන්න හිත හදාගන්න ඔනි.🥺🙏

    • @geekdil7394
      @geekdil7394 3 ปีที่แล้ว +1

      @@ahinsadharani8715 😁

    • @rasanjalideshani9965
      @rasanjalideshani9965 2 ปีที่แล้ว +1

      මාවත් දාලා ගියානෙ දෙයියනෙ ස්ටෙටස් එකක් හින්දා

    • @vijithamadusanka4644
      @vijithamadusanka4644 2 ปีที่แล้ว

      Ela

    • @sahanrashmika4880
      @sahanrashmika4880 ปีที่แล้ว

      @@rasanjalideshani9965 අනේ මන්දා කියලා වැඩක් නෑ

  • @ranasinghepiyumi428
    @ranasinghepiyumi428 5 หลายเดือนก่อน +1

    ඕනිම දේ අද තමා අහන්න පුලුවන් උනේ. ඔබ වහන්සේට පින්.

  • @kmaridecg1911
    @kmaridecg1911 หลายเดือนก่อน +1

    එහෙමයි අපේ හාමුදුරුවනේ බණ පදයක් අහලා හිත හදාගන්න පුළුවන් ආදරය කියන්නේම දුකක් 😢😢😢විතරයි ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @thisuspeaks
    @thisuspeaks 2 ปีที่แล้ว +5

    හිත රිදෙන හැම මොහොතකම මේ දේශනාව ශ්‍රවණය කරනවා🙏

  • @sandunitharushika5948
    @sandunitharushika5948 3 ปีที่แล้ว +10

    ගොඩක් පින් අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි🙏🙏🙏

  • @mcdpremaratnamalavidanelag6515
    @mcdpremaratnamalavidanelag6515 2 ปีที่แล้ว +3

    බුදුගුණ බලයෙන් පින් ඔබ වාහාන්සේට .මමත් හිතින් පුදුම දුකක් වින්දා මැරෙන්න හිතුනා පුලුවන් උපරිම හිත හදාගන්න උත්සාහ ගත්තා හැම වෙලාවෙම බන ඇහැව්වා. දැන් හිතට දුක නැහ.

  • @GAMEMINGWINTER
    @GAMEMINGWINTER 3 ปีที่แล้ว +8

    සුවපත් වේවා හාමුදුරුවනේ .අපිට අකමැති උනත් ලග තියාගන්න වෙනවනෙ ඒ ලමයිගෙ තාත්තා නම්

  • @deepikakumudunee3794
    @deepikakumudunee3794 9 หลายเดือนก่อน +1

    පින්වත් ස්ව්මින් වහන්සෙට තෙරුවන් සර්නයි 🙏🙏🙏

  • @sapumalwimalasiri4013
    @sapumalwimalasiri4013 3 ปีที่แล้ว +5

    ඉතාමත්ම වටිනා අචචායක්.
    සියල්ලම සිතාගෙන සිටින්නේ තමාට අයිතියි සිතාගෙන සිටින නිසායි.
    Open for comments?

  • @shaminithusharika1805
    @shaminithusharika1805 ปีที่แล้ว +1

    ...මගේ මහත්තයත් මාව දාලා වෙන ගෑනියෙක් එක්ක ගියා....මම බොහොම අමාරුවෙන් හිත හදාගෙන මගේ දරුවෝ දෙන්නත් එක්ක ජීවත් වෙනවා...නමුත් එයා අපි වෙනුවෙන් යුතුකම් ඔක්කොම ස්ට කරනවා..අපේ හාමුදුරුවනේ....🙏🙏🙏🙏

  • @NelumLanka
    @NelumLanka 3 ปีที่แล้ว +5

    විවාහ උනාට පස්සෙ වෙන් වෙන්න හේතුව හේතුව කියන්න පින්වත් ස්වාමීන් වහන්ස..බුදුසරණයි

  • @ludikayasanthiludikayasant7900
    @ludikayasanthiludikayasant7900 3 ปีที่แล้ว +5

    ඇත්ත හමුදුවනෙ අකමැති.අයව බලෙන් ලග තියාගැනිම ලොකුම මොඩ කම තමා යන්නදිලා හිත හදාගන්න ඔනා

  • @dinushibandara6060
    @dinushibandara6060 3 ปีที่แล้ว +4

    මැදිහත්ව සිතීම තමයි සුදුසුම දේ.බොහොම අගෙයි හිමියනි කරුණු ටික.සසල ලොව තුළ නිසලව හිඳින්නට හ්කිනම් එය භාග්‍යයක්.තෙරුවන් සරණයි!අපේ හාමුදුරුවනෙ.🙏

  • @gimeshashyamali3019
    @gimeshashyamali3019 2 ปีที่แล้ว +3

    එහෙම ඉ අපේ හාමුදුරුවනේ , යන අය කොහොමත් යනවා, ඉන්න කෙනා අපිව තෙරුම් අරන් ඉන්නවා, හොදමදේ යන අයට යන්න දී මඉ ,

  • @sakuraliyanage5659
    @sakuraliyanage5659 3 ปีที่แล้ว +5

    Ethtamai ape hamuduruvane mage mahathtaya mage daruvath ekka dala giya vena kenek ekka ada inne eya mata duka unath ethtatama man hita hadagathta eya sathutin innavane

  • @dilshanrupasingha6973
    @dilshanrupasingha6973 3 ปีที่แล้ว +5

    ඇත්තම කතාවක් අපේ හාමුදුරුවනේ..තෙරුවන් සරනයි ඔබ වහන්සේට.

  • @thilinaseram9553
    @thilinaseram9553 3 ปีที่แล้ว +3

    ගරුතර ස්වාමීන් වහන්ස මම බෞද්ධයෙක් නෙවෙයි නමුත් ස්වාමීන් වහන්ස ඕඛ වහන්සෙ ට ගොඩක් පිං ඔඛවහන්සෙගෙ වදන් මගෙ ජීවිතේට ගොඩක් වටිනවා

  • @surangiwijekoon4401
    @surangiwijekoon4401 3 ปีที่แล้ว +4

    බොහොම පැහැදිලියි පිංවත් ස්වාමින් වහන්ස. ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන උතුම් බෝධියකින් වහ වහා චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා!!!! තෙරුවන් සරණයි !!

  • @diltharakaa1307
    @diltharakaa1307 2 ปีที่แล้ว +1

    මේ සියලු කෙටි වීඩියෝ මාලාවන් හරහා බොහෝ ගැඹුරු දහමට අදාල කරුණු කාරණා සරලව ඉගෙනගත්තා හාමුදුරුවනේ .බොහොම පින්🙏 ඔබ වහන්සේට තුණුරුවනේ අනන්ත වූ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා 🌼🌼🙏 🙏 🙏 🌼🌼

  • @kmilsaod1925
    @kmilsaod1925 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා වටිනා ධර්ම කරුණුවලින් දැනුවත් කරන පින්වත් ස්වාමීන් වහන්සේ ට ගොඩාක් පින්

  • @airanganiashoka5376
    @airanganiashoka5376 3 ปีที่แล้ว +4

    Attha ape pinwat suwaminwahanege dharamyen siyaludenage sitha suwapat wewa sadu sadu sadu?

  • @athdakimsinhalen4145
    @athdakimsinhalen4145 3 ปีที่แล้ว +4

    ගොඩක් වටිනා අවවාද ටිකක් ඔබවහන්සේ අපිට දුන්නේ

  • @kkww4218
    @kkww4218 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ ලැබේවා

  • @hansanisewwandi246
    @hansanisewwandi246 2 ปีที่แล้ว +1

    බොහොම පින් ඔබවහන්සේට..තරුණ මනසට යහපත් වැඩදායි කරුනු කියාදෙනවාට..🙏🙏🙏🙏

  • @devamanikwt7255
    @devamanikwt7255 3 ปีที่แล้ว +1

    ඇත්තටම හොදම කතාවක් සරලව පැහැදිලි කලා. හරිම සැහැල්ලුයි හිතට. බොහොම පිං අපේ හාමුදුරුවනේ

  • @hasithaniwansuwamalebewaku4338
    @hasithaniwansuwamalebewaku4338 3 ปีที่แล้ว +2

    එක තමා සත්‍යය හමුදුරුවනෙ තෙරුවන් සරණයි ..!! පින්වත් මහා සඝ රුවනට ..නමො බුද්ධාය..!!

  • @athdakimsinhalen4145
    @athdakimsinhalen4145 3 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ කියන්නේ ඇත්ත ගොඩක් පින් මේ කාරණය පැහැදිලි කිරීම සම්බන්දව

  • @ruklanthirathnayake1676
    @ruklanthirathnayake1676 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට බොහොම පින්...🙏🙏 දීර්ඝායු වේවා..

  • @samsunga22vr29
    @samsunga22vr29 2 ปีที่แล้ว +1

    Aadare karana kenekuta kavadavath ataharimata hethu hoyala dala yanne naa,yana ayata yanna dila nihadaweemai,wadagath.SP.

  • @upsena880
    @upsena880 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු සාදු සාදු ඹබවහනසේට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා තෙරැවන් සරණයි ..

  • @chaamilakumari5904
    @chaamilakumari5904 3 ปีที่แล้ว +5

    Aka atta ape hamuduruwane mata awage deyak sidda unee mage kasada maussaya mawa rawattala mage dewal aran mawa ata ariya man budu bana ahala hita hadagatta meka mage daiwaya

  • @sachithramaheshini9235
    @sachithramaheshini9235 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත්ස්වාමීන් වහන්ස.නමෝ බුද්ධාය.🙏🙏🙏

  • @sammanipiyumika956
    @sammanipiyumika956 2 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේට තුණුරුවන් සරණයි🌸🌸🌸 🙏🙏🙏

  • @mahinsipabasara
    @mahinsipabasara 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.

  • @දෙවිතුරුයුටියුබ්
    @දෙවිතුරුයුටියුබ් 3 ปีที่แล้ว +5

    දළදා සමිඳු පිහිටයි ඔබ වහන්සේ ට 🙏🙏🙏🙏🙏

  • @GameIskole
    @GameIskole 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏

  • @yashbandara8111
    @yashbandara8111 3 ปีที่แล้ว +4

    සියලු සිත් සුවපත් වේවා ...

  • @anushagunawardana1187
    @anushagunawardana1187 3 ปีที่แล้ว +1

    🙏🙏🙏 Oba swameen wahanseta godak pin. Niduk nirogi bawa ha deergau weeva... Theruwan saranai.

  • @anushalakmini8481
    @anushalakmini8481 3 ปีที่แล้ว +4

    Pinwath suwaminwahanse me darama desanawa ma sadahamai man awaboda karagatthemi!
    Me desanawaven ma labagath awabodayen upan pin kusalaya obawahansege ama maha niwan sapathata hethu wasana vewa!!! Sadu!!! Sadu!!! Sadu!!!

  • @rashmijayalaht522
    @rashmijayalaht522 3 ปีที่แล้ว +3

    Theruwan saranai ape swamin wahanseta dirga ayusa labewa

  • @ishusandhamali182
    @ishusandhamali182 2 ปีที่แล้ว

    ලොකු දෙයක් තේරුම් ගත්තා..ඔබ වහන්සේට ගොඩක් පින් 🙏🙏🙏

  • @KumariKumari-uu5tw
    @KumariKumari-uu5tw 2 ปีที่แล้ว

    Siyalla sathyai ape hamuduruwani bohomathma agana watina daham karunuwalin apawa denuwath kala aneka warayak pinsidda wewa oba wahanseta niduk nirogi bawa lebewa dirgayu wewa theruwan saranai 🙏🙏🙏

  • @mudeyanselagenadeesha8585
    @mudeyanselagenadeesha8585 2 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි හාමුදුරුවනේ ,,🙏🙏🙏🙏🙏

  • @slcookinginfo..9919
    @slcookinginfo..9919 3 ปีที่แล้ว +2

    Godak pin hamuduruwane nodanna dewal apita kiyala denawata

  • @dilinidinushika42
    @dilinidinushika42 2 ปีที่แล้ว +1

    Godak pin hamuduruwane.

  • @anushanimali8166
    @anushanimali8166 3 ปีที่แล้ว +3

    Oba wahanseta pin

  • @slfilms9520
    @slfilms9520 ปีที่แล้ว

    Sadu sadu sadu.dèrgausha labewa hamuduruwane.

  • @bloodmoon9723
    @bloodmoon9723 2 ปีที่แล้ว

    ඔබ වහන්සේට පින්

  • @rkndr5581
    @rkndr5581 3 ปีที่แล้ว +4

    දමා ගිය කෙනාට යන්න දෙන්න එක්ස්‍යි යථාර්ථය

  • @maheshbandara5815
    @maheshbandara5815 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @khyanikhyani7190
    @khyanikhyani7190 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @chayachapa5356
    @chayachapa5356 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට ගොඩාක් පිං..

  • @asankakumaro2532
    @asankakumaro2532 3 ปีที่แล้ว +2

    Godak wadagath ada samajayata.sadu sadu🙏🙏🙏

  • @kantil2761
    @kantil2761 3 ปีที่แล้ว +2

    Sadu Sadu sadu theruwan saranai ape hamuduruwane

  • @mangalaw319
    @mangalaw319 3 ปีที่แล้ว +2

    Oba wahanseta pin hamuduruwane

  • @rachithalakshani3400
    @rachithalakshani3400 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ape හාමුදුරුවනේ

  • @ckumari7103
    @ckumari7103 3 ปีที่แล้ว +3

    Theruwan saranai apee haamuduruwane 🙏🙏🙏

  • @nilushipriyadarshani5195
    @nilushipriyadarshani5195 3 ปีที่แล้ว +2

    Oba wahansita eee Ama niwan suwa bohodura nowewa 🙏🙏🙏

  • @keshaniwijithananda7119
    @keshaniwijithananda7119 3 หลายเดือนก่อน +2

    Uthum niwanin sanasewa..

  • @harshanisandamali3584
    @harshanisandamali3584 3 ปีที่แล้ว +3

    Sadu sadu sadu!!!🌸🌸🌸🌸🌸🌸🌸

  • @rohiniepandithage6152
    @rohiniepandithage6152 3 ปีที่แล้ว +3

    ෙතරැවන් සරණයි 🙏🙏🙏👍

  • @shiranimadushika335
    @shiranimadushika335 3 ปีที่แล้ว +1

    Aththatama ape hamuduruwane 🙏

  • @indeewariguruge5778
    @indeewariguruge5778 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි

  • @kumariabeywickrama4167
    @kumariabeywickrama4167 2 ปีที่แล้ว

    Very good discussion theruwan saranai🙏

  • @dammirodrigo1176
    @dammirodrigo1176 3 ปีที่แล้ว +2

    Oba wahanseeta mage namaskaraya wewa budu saranai.!!

  • @malikapoi7585
    @malikapoi7585 3 ปีที่แล้ว +1

    Sampoornayaenma aththa gauravaneeya apae haamuduruvanae......sadu sadu sadu

  • @isharamadushanka8560
    @isharamadushanka8560 3 ปีที่แล้ว +2

    සාදු සාදු ...

  • @surangajayaweera1764
    @surangajayaweera1764 3 ปีที่แล้ว +1

    Hithata denuna ape hamuduruwane🙏🙏🙏

  • @sandaruwanmadushanka7162
    @sandaruwanmadushanka7162 3 ปีที่แล้ว +3

    සාදූ....!සාදූ....!සාදූ....!🙏🙏🙏

  • @rashmijayalaht522
    @rashmijayalaht522 3 ปีที่แล้ว +2

    Oba wahansege desana hama ekakma balanawa ahanawa

  • @thushanithushani9920
    @thushanithushani9920 3 ปีที่แล้ว +2

    Tharuwan saranai apa hamuduruwana 🙏🙏🙏

  • @gimanthamadhushan4760
    @gimanthamadhushan4760 3 ปีที่แล้ว +1

    අවසරය් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ වැඩ සිටින්නේ කොහෙ විහාරස්තානයකද🙏🙏🙏🙏

  • @keepyou4449
    @keepyou4449 3 ปีที่แล้ว +3

    Tharuwan saranai

  • @nishanthabandara2876
    @nishanthabandara2876 3 ปีที่แล้ว +2

    Sadu sadu

  • @rashinidiyana9772
    @rashinidiyana9772 3 ปีที่แล้ว +1

    theruwan saranai sadu godak pin

  • @kumariwasantha9826
    @kumariwasantha9826 3 ปีที่แล้ว +2

    සාදු.සාදු.සාදු

  • @shiranmadhusanka7866
    @shiranmadhusanka7866 3 ปีที่แล้ว +2

    🌹🌹🌹සාදු ,,සාදු ,,සාදු ,,🌸🌸🌸

  • @kumarejalam8248
    @kumarejalam8248 3 ปีที่แล้ว +2

    sadua sadua sadua 🙏🙏🙏🙏🙏🙏🙏

  • @indikasamankumara4919
    @indikasamankumara4919 2 ปีที่แล้ว

    බුදුසරණයි

  • @darshiladharmasena9165
    @darshiladharmasena9165 3 ปีที่แล้ว +2

    Sadu sadu....

  • @roshanidayarathna5806
    @roshanidayarathna5806 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ ...

  • @ruwanimadushani3143
    @ruwanimadushani3143 ปีที่แล้ว

    මම ආදරේ කරා අවුරුදු 7 ඒත් මම ගාල්ලේ එයා මාතලේ එකපාරටම එයා මටත් හොරා විවාහ වෙලා විවාහ වෙන්න සතියකට කලින් රන්ඩුවෙලා මාව බොලොක් කලා පස්සේ තමයි මම දැනගත්තේ එයා විවාහ වෙලා කියලා මට දුකයි පුදුම කඩාවැටිමක් මට උනේ.........ඔබ වහන්සේ පිං වචනයකින් හරි හිත හැදුවට

    • @ShanuPathirana-ul9ni
      @ShanuPathirana-ul9ni ปีที่แล้ว +1

      ඔයාට වගේම මටත් මාතලේ කෙනෙක්මයි ඔහොම කලේ

    • @ruwanimadushani3143
      @ruwanimadushani3143 ปีที่แล้ว

      Mona karannada halo nolabima thamai hodama de hitha hadagena koma hari mesasarin ipadima nathakaraganna oni halo apahu meduka vidinna nolabenna niwan dakinna oni me athma bawayema

  • @ShanuPathirana-ul9ni
    @ShanuPathirana-ul9ni ปีที่แล้ว +2

    මම මාතර ,මගේ කෙනත් මාතලේ.එයා ජොබ් එකකට කොලබට ආවා.එදා ඉදන් වෙනස් උනා.එයා කොහොමද ඉන්නෙ කියලා මං දන්නේ නෑ

  • @sashikalamadhuwanthi5845
    @sashikalamadhuwanthi5845 2 ปีที่แล้ว

    Mn hemadama obawahansege bana ahanawa.math awankawa adare kla..eth eya dn wenas.samahara dawasata ktkrnnema ne.wena knk eyta ktkrnwa.mata hitha hdgnn ona ape hamuduruwane

  • @anushagunawardana1187
    @anushagunawardana1187 2 ปีที่แล้ว

    🙏🙏🙏 තෙරුවන් සරනයි .

  • @sadaruruwan1446
    @sadaruruwan1446 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🌷🌷🙏🙏🙏🙏🙏🙏🌷🙏🌷🙏%%%%

  • @comariemarie5924
    @comariemarie5924 3 ปีที่แล้ว +3

    මම දමලා ගියා මම ඔබ වහන්සේගේ බන අහලාම හිත හදාගන්තා මම දමලා ගියානමි මම අායි ලගා කරන්නේ නැහැ

  • @Randima-zg5py
    @Randima-zg5py 2 ปีที่แล้ว

    Aththa. Hamuduruwane

  • @jiwanthatharidu6830
    @jiwanthatharidu6830 3 ปีที่แล้ว +1

    Good

  • @liyanagedon9748
    @liyanagedon9748 2 ปีที่แล้ว

    Namo buadhaya 🙏🙏🙏🙏🙏🙏🙏

  • @Kumari-kq1py
    @Kumari-kq1py 3 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි

  • @AjithDewappiya
    @AjithDewappiya ปีที่แล้ว +2

    Peremaya mi panii wage unath awasanaya Maha muhuda wagee kadulu ralllakiii