ඔබත් ඕනවට වඩා හිත හිත විඳවනවා ද?🥺🙏

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2024

ความคิดเห็น • 201

  • @ChathumiTharushika-s9x
    @ChathumiTharushika-s9x 6 วันที่ผ่านมา

    මේ අහපු බණ පදයෙන් මගේ හිතේ තිබ්බ දුක නැති වී සතුට සැනසිල්ලම උදා වේවා.❤🙏

  • @ධම්මනදීතිත්ථ
    @ධම්මනදීතිත්ථ 4 หลายเดือนก่อน +51

    අනේ මාත් එහෙමයි අපේ හාමුදුරුවනේ 😢.......ගොඩක් පින්...මටමේ මානසික තත්වෙන් අත්මිදෙන්න හැකිවේවා

  • @manakapiyadarsani3182
    @manakapiyadarsani3182 17 วันที่ผ่านมา +2

    මෙි හිත නිවන බණ මට අසන්නට ලැබුණේ පෙර පිනකටමයි.මෙි ධර්මය දේශනා කල පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගි සුවයෙන් පසුවෙිවා🙏🙏🙏 තෙරැවන් සරණයි🙏🙏🙏

  • @Sasankarawindu
    @Sasankarawindu 10 วันที่ผ่านมา +2

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @gaminisarathchandra6379
    @gaminisarathchandra6379 5 วันที่ผ่านมา

    ඉතාමත් වටිනා අග්‍රගණ්‍ය දේශනාවක් තෙරුවන් සරනයි ඔබවහන්සේට ❤❤

  • @Sanduniwasana-wl6xc
    @Sanduniwasana-wl6xc 5 หลายเดือนก่อน +39

    සීලවන්තං
    ගුනවන්තං
    පුඤ්ඤඛෙත්තං
    අනුත්තරං
    දුල්ලහේන
    මයාලද්දං
    පස්සිතුං
    වන්දිතුං
    වරං🙏🙏🙏🙏🙏🙏🙏
    සාරිපුත්තාදී
    ථේරානං
    ආගතං
    පටිපාටියා
    සද්ධා
    සීල
    දයාවාසං
    බුද්ධ පුත්තං නමාමහං🙏🙏🙏🙏🙏🙏

    • @yamuna9793
      @yamuna9793 หลายเดือนก่อน

      🙏🙏🙏🥲

  • @nilmininilmini235
    @nilmininilmini235 3 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස කොචිචර උත්සාහ කරත් මෙි ජාරා හිත වෙිනස් කරගන්න තවම බැහැනේ ..ඔබවහන්සේට ගොඩාක්පපිං

  • @ThusharaGamage-cf4co
    @ThusharaGamage-cf4co 5 หลายเดือนก่อน +19

    ඔබ වහන්සේ ට බොහෝ පිං අයිති වේවා...🙏

  • @pamodarajapaksha694
    @pamodarajapaksha694 6 หลายเดือนก่อน +11

    🙏නමෝ බුද්ධාය!☸️
    ✨අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    🙏තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස..!☸️

  • @ashathilini7169
    @ashathilini7169 5 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු...!!!
    පිංවත් ස්වාමීන් වහන්සේ පතන්නා වූ බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ වේවා...!!!
    මටත් ඉක්මන් භවයකදීම උතුම් නිර්වාණය අවබෝධ වේවා...!!!

  • @Darshana90RK
    @Darshana90RK 3 หลายเดือนก่อน +2

    සද්ධාසීල දයාවාසං බුද්ධ පුත්තං නමා මහං 🙏🙏🙏සිත සුවපත් කරන්න බණ කියන ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @gayaniranathunga8675
    @gayaniranathunga8675 5 หลายเดือนก่อน +4

    මාගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @SaumiShashikala
    @SaumiShashikala 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🎉🎉

  • @wmpriyadarshani
    @wmpriyadarshani 5 หลายเดือนก่อน +2

    Sadu sadu sadu sadu sadu sadu sadu teruwan saranai පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේta නිදුක් නිරෝගී සුවය දීර්ඝ aysa වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @metusinhga9481
    @metusinhga9481 6 หลายเดือนก่อน +23

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Beanka-v4g
    @Beanka-v4g 4 หลายเดือนก่อน +2

    ,ඔබ වහන්සේට ගොඩක් පිං මම බෙහෙත් බොන කෙනෙක් නෙවෙයි ඒත් මට මානසිකව ⁣විදවන කෙනෙක් මට ප්‍රතිකාරය ධර්මය සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @amiladhanushka3954
    @amiladhanushka3954 2 หลายเดือนก่อน +1

    නමෝ buddhaya 🙏🙏🙏 saadu saadu saaaa 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🏵️🏵️🏵️🏵️🏵️ 🪷🪷🪷🪷🪷 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා oba වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා saadu saadu saaaa 🪔🪔🪔🪔🪔☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏

  • @p.d.nnalanie5921
    @p.d.nnalanie5921 5 หลายเดือนก่อน +2

    පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ .තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @TheBridge7
    @TheBridge7 5 หลายเดือนก่อน +13

    සාදූ🌼 සාදූ🌼 සාදූ🌼
    මහමෙව්නාවාසී පින්වත් ස්වාමීන් වහන්සේලාට අනන්ත වාරයක් පින් අයිති වෙන්න අනේකවිධ ප්‍රශ්නවලින් විදවපු මගේ හිත, දැන් සුවපත් වෙලා... පිං අයිති වේවා සත්පුරුෂ ඔබ වහන්සේලාට නිවන බොහෝ දුර නොවේවා 🙏
    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
    සාදූ🌼 සාදූ🌼 සාදූ🌼

  • @TarushiTarushi-e2m
    @TarushiTarushi-e2m 5 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු උතුම් නිවන් අවබෝධ වේවා.

  • @PiumiBhagya-s8h
    @PiumiBhagya-s8h 4 หลายเดือนก่อน +1

    අසරණ අපිට බුදුහාමුදරුවන්ගේ උතුම් වූ ධර්මය අවබෝධ කරදීම පිනිස ඔබ වහන්සේට බොහොම පින්🙏

  • @dinuperera537
    @dinuperera537 4 หลายเดือนก่อน +2

    අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට තෙරුවන් සරණයි .ඉක්මනින් නිවන් අවබෝධ කර ගන්න වරම් ලැබේවා 🙏🙏🙏🙏

  • @Tharu-y7u
    @Tharu-y7u 5 หลายเดือนก่อน +2

    සියලු සත්ත්වයින් සුවපත් වෙත්වා 🙏 ... විශ්ව මැණියනි ඔබට ගොඩක් පිං මාව සුවපත් කරන ආයෙමත් ... 🙏🌸

  • @Kapilasanjewa
    @Kapilasanjewa 4 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේගේ කටහටින් පවා හිත සංසුන් වෙනෝ 🙏🙏

  • @sanduniherath7718
    @sanduniherath7718 5 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු! ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා!

  • @World.pg123
    @World.pg123 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට බොහෝ පිං

  • @sankethasr045
    @sankethasr045 2 หลายเดือนก่อน +5

    ලෝකවාසී සියලු සත්තවයින් මානසිකව සුවපත් වෙවා....🤗 තෙරුවන් සරණයි අනන්ත් බුදුගුණ බලෙන් සුවපත් වේවා අංගුලිමාල මහරහතන් වහන්සේගේ පිහිට ආශිර්වාදය ලැබේවා....

  • @RasanjaliJayasiri
    @RasanjaliJayasiri 5 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ස්වාමීන්වහන්ස 🙏

  • @VikashJayakodi
    @VikashJayakodi 5 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු ... 🙏

  • @LakshanBuddika-n7f
    @LakshanBuddika-n7f 5 หลายเดือนก่อน +1

    සාදු ...සාදු ... සාදු

  • @Dinethudayanga-g9y
    @Dinethudayanga-g9y 5 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ නිදුක් නීරෝගී වෙත්වා 🙏🙏🙏

  • @Harshachamara-vj1mh
    @Harshachamara-vj1mh 4 หลายเดือนก่อน +1

    පින්වත් ස්වමින් වහන්සෙට මාගෙ නමස්කාරය වේවා සදු සදු සදු 🙏🙏🙏

  • @WONDERTUNE-2003
    @WONDERTUNE-2003 5 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @PgchandrikaPushpakumaripahalag
    @PgchandrikaPushpakumaripahalag 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු ඔබ වහන්ස්සේට නිදුක් නිරෝගි භාවය ලැබේවා ❤❤

  • @vimukthisandaruwan-v3n
    @vimukthisandaruwan-v3n 5 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය පුදකර සිටිමි. 🙏
    සාදූ..සාදූ..සාදූ.. 🙏

  • @NaduniLakshika-lv5bo
    @NaduniLakshika-lv5bo 16 วันที่ผ่านมา

    Theruwan. Saranai ape hamuduruwane saadu saaduu saaduu🙏🙏🙏

  • @NandaMalini-pz1oi
    @NandaMalini-pz1oi หลายเดือนก่อน +1

    නමෝ බුද්ද්ය් 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @vidanapathirana3005
    @vidanapathirana3005 6 หลายเดือนก่อน +7

    එහෙමයි ape හාමුදුරුවනේ, සහතික ඇත්ත කතාව......obawahanseta mage namaskaraya වේවා !!!
    Theruwan saranayi 🙏🙏🙏

  • @chnchalakumari
    @chnchalakumari 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස🙏🙏🙏🙏💐💐💐💐💐

  • @RuwanWijitha-w6o
    @RuwanWijitha-w6o 5 หลายเดือนก่อน +1

    ❤❤❤ නමෝ බුද්ධාය සාදු සාදු සාදු

  • @ManthiHennayake-mw9fm
    @ManthiHennayake-mw9fm หลายเดือนก่อน

    Namo buddhaya!!!!!!

  • @amiladilshan886
    @amiladilshan886 5 หลายเดือนก่อน +3

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏❤❤❤

  • @RuwanRangana-u5s
    @RuwanRangana-u5s 6 หลายเดือนก่อน +2

    Budusaranay ape pinvath hamuduruvane.

  • @KrishKrishi-gk7uy
    @KrishKrishi-gk7uy 5 หลายเดือนก่อน +4

    🙏🌹බුදුසරණයි 🌹🙏🙏🌹දෙවිපිහිටයි 🌹🙏🙏🌹☸️🕉️✝️☪️🌹🙏☀️🇱🇰🙏🌹

  • @nithyalakshani-zv3lu
    @nithyalakshani-zv3lu หลายเดือนก่อน

    බොහොම පින් ...අර්ථවත් දේශනාවක්

  • @Aravindamunasinha-e6j
    @Aravindamunasinha-e6j 5 หลายเดือนก่อน +1

    සාදු 🌼☸️🙏

  • @sharithimalka6243
    @sharithimalka6243 หลายเดือนก่อน

    සියලු දෙනා සුවපත් වේවා ❤

  • @스두니가
    @스두니가 2 หลายเดือนก่อน +1

    සාදු සාධු සාධු 🙏🪷

  • @piyumivinz4879
    @piyumivinz4879 5 หลายเดือนก่อน +1

    නිවනම වේව

  • @dumindaliyanage2864
    @dumindaliyanage2864 5 หลายเดือนก่อน +1

    Sadu saduu saduu namooo buddaya 🙏

  • @niroshanipremarathna9668
    @niroshanipremarathna9668 5 หลายเดือนก่อน

    Sadu Sadu 🙏🙏🙏oba wahanse hariyatama hith kiyewwa, durwala than hariyatama adunagatta, sreshta dahamak deshana Kala oba wahanseta uthum arahathwayama labewa!

  • @dahamkavishka-h3f
    @dahamkavishka-h3f หลายเดือนก่อน

    Pinwath swameen wahanse hata mage uthum namaskaraya wewa 😊🙏

  • @sasikawijesinha9269
    @sasikawijesinha9269 2 หลายเดือนก่อน

    sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @SandewSandew-e5i
    @SandewSandew-e5i หลายเดือนก่อน +5

    මම. හිතහදාාගන්නෙ කොහොමද සාදු මගෙ දුව අබිබගාතයි පුතානමි හොදට ඉන්නවා එත් අපිව දාාල නෝනා ගිහිල්ලා මම දැන් අසරනවෙලා ඔබවහන්සේගෙ .බනපදයක් හරි අහල හිතහැදෙන්න එයට මේ බනපද අහන්න. හිතදෙන්න ඔබවහන්සේට පිං🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @Madhuwanthi607
    @Madhuwanthi607 2 หลายเดือนก่อน

    සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @abdullasampa
    @abdullasampa 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌼🙏🙏🙏🌼🙏🙏🙏🌼

  • @BhagyaJayathika
    @BhagyaJayathika 3 หลายเดือนก่อน +1

    සාධු සාධූ ....🙏🙏

  • @rashmikaprabashwara1178
    @rashmikaprabashwara1178 5 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි🙏❤️

  • @NayanaPriyanthi-s9l
    @NayanaPriyanthi-s9l 9 วันที่ผ่านมา

    Sadu.Sadu.Sadu

  • @DiluniChathurika
    @DiluniChathurika 2 หลายเดือนก่อน

    Sadhu sadhu

  • @UdayaPushpa-c2f
    @UdayaPushpa-c2f 4 หลายเดือนก่อน

    සාදු සාදු

  • @KMC907
    @KMC907 5 หลายเดือนก่อน

    Siyalu dena siyalu manasika wedana saha duk peedawangen nidahas wewa!!
    Kaiykawath manasikawath suwapath wewa!!

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 5 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 ❤

  • @NadeekaDineh
    @NadeekaDineh 21 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏

  • @kaveeshaRathnaveera
    @kaveeshaRathnaveera หลายเดือนก่อน +1

    තව තවත් ධර්මය ඇසේවා🙏

  • @Anomaptiyangani
    @Anomaptiyangani 29 วันที่ผ่านมา

    Godak pin ape හාමුදුරුවනේ

  • @sudumanika3384
    @sudumanika3384 5 หลายเดือนก่อน

    සාදු සාදු 🙏🙏🙏

  • @MaxMax-m4k2b
    @MaxMax-m4k2b 4 วันที่ผ่านมา

    🙏🙏❤️❤️

  • @PriyaniHerth
    @PriyaniHerth 2 หลายเดือนก่อน +1

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා....🙏

  • @Hiru-w7c
    @Hiru-w7c 3 หลายเดือนก่อน

    Mage me manasika mattamen midimata heki wewa 🙏🙏🙏🙏🙏

  • @nishanthinishanthi2203
    @nishanthinishanthi2203 2 หลายเดือนก่อน +2

    අපේ හාමුදුරැවනේ පලමුව ඔබ වහන්සේට නමස්කාර වේවා...🙏මම ගේදර හදාගන්න රට අාවා දැන් මගේ මහත්තය වේන ගැනියක් එක්ක යාළු වේලා..මගේ හිත හදාගන්න අමාරැයි අපේ හාමුදුරැවනේ..😢

  • @pasindupasiya7611
    @pasindupasiya7611 หลายเดือนก่อน

    🙏🏾🙏🏾🙏🏾

  • @HUSH_official_
    @HUSH_official_ 3 หลายเดือนก่อน

    බුදු සරණයි

  • @sitharananda2215
    @sitharananda2215 4 หลายเดือนก่อน

    Sadu sadu sadu 🌹🌹🌹🌹💐💐🙏🙏🙏

  • @chandimaPriyanthi-ys5te
    @chandimaPriyanthi-ys5te 3 หลายเดือนก่อน +1

    . මමත් හිතනවා වැඩි😢

  • @HarshaChathuranga-nr5gb
    @HarshaChathuranga-nr5gb 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏 තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏

  • @ramyanimmi544
    @ramyanimmi544 5 หลายเดือนก่อน +3

    අනේ හාමුදුරුවෝනේ මම ගොඩාක් ව්දවනවා මට උපදෙස් දෙන්න

  • @AsanthaKumara-b1f
    @AsanthaKumara-b1f 4 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏 sadu

  • @HewagwMadu-di7jz
    @HewagwMadu-di7jz 5 หลายเดือนก่อน

    saduuu saaduu saaduuu

  • @wishwanichamodi
    @wishwanichamodi 5 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏

  • @ChandaniSudarma-o3u
    @ChandaniSudarma-o3u 5 หลายเดือนก่อน

    Sadu sadu

  • @qatarqatar5220
    @qatarqatar5220 4 หลายเดือนก่อน

    Sadu Sadu Sadu 🙏🙏🙏

  • @HiruWish
    @HiruWish หลายเดือนก่อน

    සියලුම සත්වයින් මානසිකව සුව වේවා! 🙏🙏

  • @Hiruni-hk7hq
    @Hiruni-hk7hq 4 หลายเดือนก่อน +1

    මං වාගේ මං ඔයාට හිතනවා ඒකයි හැම වෙලේම දුකින් ඉන්නේ. 😢

  • @wasananiroshani7860
    @wasananiroshani7860 27 วันที่ผ่านมา +1

    ❤❤❤😢🎎🥺

  • @SarojaniPodimanike
    @SarojaniPodimanike 4 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ

  • @kasundewinda8410
    @kasundewinda8410 4 หลายเดือนก่อน

    🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐

  • @chandanapushpakumara4576
    @chandanapushpakumara4576 3 หลายเดือนก่อน

    Namo buddaya 🙏🥰

  • @menurishi4856
    @menurishi4856 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @UdaniIsankaKaluwila-eg1vl
    @UdaniIsankaKaluwila-eg1vl 4 หลายเดือนก่อน

    🙏💛

  • @nissankafernando7427
    @nissankafernando7427 5 หลายเดือนก่อน

    🙏

  • @akilasampath1087
    @akilasampath1087 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @Kaviyah22
    @Kaviyah22 4 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @PrabhashwaraDiaries
    @PrabhashwaraDiaries 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @niroshibandara6674
    @niroshibandara6674 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ThiwankaNethu
    @ThiwankaNethu 4 หลายเดือนก่อน

    🙂🙏🙏

  • @YeyyYrty-it4gf
    @YeyyYrty-it4gf 6 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @rasangasewmini3151
    @rasangasewmini3151 5 หลายเดือนก่อน +3

    Ane math manasika pidanayakata beheth bonawa masa 8ka witara idan🥺.mawa ikmanin sanipa wewa 🙏🙏🙏

    • @KMC907
      @KMC907 5 หลายเดือนก่อน

      Oyata ikmanin sampoornayenm nirogee suwaya lebewa!!
      Suwapath wewa!!!
      Duk wenn epa godak hitnnt epa parissamin sathutin inn❤

    • @rasangasewmini3151
      @rasangasewmini3151 5 หลายเดือนก่อน +1

      @@KMC907 bohoma sthuthi.Budusaranai oyata ♥️

  • @ShenolYohan
    @ShenolYohan 5 หลายเดือนก่อน +1

    😢

  • @nawodyarasadhi9851
    @nawodyarasadhi9851 5 หลายเดือนก่อน +1

    math inne manasika peedanayaka beheth biwwa eth kalpana karaddi nitharama edenawa