හිතට සැනසීමක් ඇත්තේම නැද්ද..?polgahawela Amarawansha thero /counseling programs Buddhist

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ส.ค. 2021
  • 🌼පූජ්‍ය පොල්ගහවෙල අමරවංශ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා , අනුශාසනා සහ කෙටි දේශනා . එවගේම ආශ්‍රමයේ ධර්ම සාකච්ඡා ...
    🌼ඔබේ ජීවිතය සුන්දර කරන සෞභාග්‍ය කරා රැගෙන යන කරුණු පැහැදිලි කිරීම ...
    🌼සතුටින් පිරුණු සැනසිලි දායක ජීවිතයක් උදෙසා උපදේශනය...
    🌼ධර්ම කරුණු සහ ජීවිත අධ්‍යාපනය ගැන ඉගෙන ගන්න ..
    🏵️Amadahara buddhist monastery
    Gonawa
    Weerambugedara
    Kalugamuwa
    Kurunegala
    074 - 084 3007
    072 - 940 99 00
    #happylife #counseling #සැනසීම

ความคิดเห็น • 291

  • @madhushi5234
    @madhushi5234 2 ปีที่แล้ว +13

    ඒක ඇත්ත ස්වාමීන් වහන්ස 🙏 . ඔබ වහන්සේලා විදින ඔය මානසික සුවය, සරළ ජිවිතය දකිද්දීත් හිත නිවෙනවා . පීඩාකාරී මේ නීරස ගිහි ජීව්තෙන් හැකි ඉක්මනින් මිදිමට මටත් පෙර කල කුසලසයක් හෝ මතුවෙනවා නම් . කරන කියන සියලු කුසල් අරමුණු කරන්නෙ උතුම් නිර්වාණය උදේසාමයි. මේ සියලුම කුසල් ඒ උතුම් නිර්වාණය උදේසාම පාරමිතාවක් වේවා 🙏🙏🙏.

  • @pushpa7300
    @pushpa7300 2 วันที่ผ่านมา +1

    පින්වත් ස්වාමින්වහන්ස හිතට හොද දෙයක් දුන්න අවබෝද කර ගත්ත ඔබවහන්සේට දීර්ගායුස ලැබේවා

  • @pemathilaka12pemathilaka67
    @pemathilaka12pemathilaka67 8 หลายเดือนก่อน +1

    පින් වත් ස්වාමින් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ගායු ශ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏

  • @nishanimadhurika402
    @nishanimadhurika402 2 ปีที่แล้ว +70

    තෙරැවන් සරණයි! හාමුදුරැවනේ මගේ හිතේ එකම සැනසීම ඔබ වහන්සේගේ බණ පද පමණයි.එය ශ්‍රවණය කිරීමම ප්‍රමානවත් .ඔබ වහන්සේ ගන්නා වෑයම සියලු දනා හට අවබෝධ වෙත්වා!

  • @sammanipiyumika7599
    @sammanipiyumika7599 ปีที่แล้ว +1

    Theruwan සරණයි! පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා ! උතුම් nirwanayama අවබෝධ වෙත්වා !

  • @manke7562
    @manke7562 7 หลายเดือนก่อน +1

    සාධු` සාධු` සාධු` පින්වත් ස්වාමින්වහන්සේට නිවන්සුව අවබෝධ වේවා .තෙරුවන් සරණයි

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 2 ปีที่แล้ว +48

    සැබෑම සත්‍යයකි අපේ හාමුදුරුවනේ . ඔබවහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය වේවා !

    • @padminiswarnalatha3201
      @padminiswarnalatha3201 2 ปีที่แล้ว +2

      pinwath swaminwahanseta theruwan saranai.
      sadu sadu sadu ............

  • @Motherlanka-dl3ow
    @Motherlanka-dl3ow 10 หลายเดือนก่อน +7

    මම බෞද්ධයෙක් නොවෙයි. නමුත් මේ ස්වාමින්වහන්සේගේ දේශනා අසනවා. ඉතාමත් කාලීන වැදගත් දේශනාවක්. ජීවිතයට ගත යුතු වැදගත් බොහොම කරුණු අඩංගුයි. ස්තූතියි හාමුදුරුවනනේ.

  • @damayanthikumari6621
    @damayanthikumari6621 4 หลายเดือนก่อน +1

    පිංවත් ස්වාමීන් වහන්සේගේ උතුම් ධර්ම දේශනා ශ්‍රවණය කිරීමෙන් සිතට පුදුමාකාර සතුටක් දැනෙනවා ඔබ වහන්සේට බොහෙම පින් තෙරුවන් සරණයි සාදූ සාදූ සාදූ 🙏🌼🙏🌼🙏🌼🙏

  • @naskumara8112
    @naskumara8112 2 ปีที่แล้ว +4

    පින්වත් ස්වමින්වහන්ස ඔබ වහන්සේ ගේ මිහිරි බනපද විඩාබර හිතට සිසිල් දිය බිදක්වනිය ඔබ වහන්සේ පතන බොධ්යකින් උතුම් නිවන් දකිත්වා !!!

  • @nadeerachinthaka236
    @nadeerachinthaka236 2 ปีที่แล้ว +3

    සාදු!!! 🙏🙏🙏🙏

  • @hdmaflorida629
    @hdmaflorida629 2 ปีที่แล้ว +3

    අපේ ජිවිතයට ඉතාම වටිනවා බණ පදයක් කියා දෙන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏. තෙරුවන් සරණයි 🙏

  • @menakanilani5849
    @menakanilani5849 2 ปีที่แล้ว +4

    හාමුදුරුවනේ මම කතොලික මමත් ඔබ වහන්සේගෙ බන අහනවා ඇත්තටම වටිනවා අපෙ ජිවිතයට ගොඩාක් වටිනවා ඔබ වහන්සේට ජෙසු පිහිටයි තෙරැවන් සරණයි

  • @user-rn1qq6ry9s
    @user-rn1qq6ry9s หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏🙏

  • @UdithThushanthapd
    @UdithThushanthapd 2 ปีที่แล้ว +22

    සාදු සාදු සාදු !!! 🙏🙏🙏
    ප්‍රශ්ණ ගොඩකට පිළිතුරු ලැබුනා හාමුදුරුවනේ!

  • @nisansalamadhushani6212
    @nisansalamadhushani6212 2 ปีที่แล้ว +15

    ගොඩක් පිං අපෙ හාමුදුරුවනේ, හිත ගොඩක් සුවපත් උනා.

  • @skwkumara9250
    @skwkumara9250 2 ปีที่แล้ว +14

    අත්‍යවශ්‍යය ධර්ම දේශනාවක්.. ඔබ වහන්සේට බොහොම පිං.. තෙරුවන් සරණයි හාමුදුරුවනේ.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anunuwan7143
    @anunuwan7143 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය බොහෝම පින් හාමුදුරුවනේ ❤

  • @ajeducation4784
    @ajeducation4784 2 ปีที่แล้ว +19

    පින්වත් ස්වාමීන් වහන්ස , ඔබ වහන්සේට නිර්වානාවබෝදයම වේවා ...!

  • @samaranayakachathurika8523
    @samaranayakachathurika8523 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු.. තෙරුවන් සරණයි ඔබ වහන්සේට....🙏🙏🙏

  • @pothakamahima8826
    @pothakamahima8826 9 หลายเดือนก่อน +1

    හිතට ලොකු සහනයක් දැනෙනවා.ඔබවහන්සේට නමස්කාර වේවා !🙏🙏

  • @user-yp8pb6jr2q
    @user-yp8pb6jr2q 9 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ සම්පූර්ණ ඇත්ත 🙏🙏🙏 ❤️❤️

  • @chandima2922
    @chandima2922 2 ปีที่แล้ว +19

    වටිනා ධර්ම දේශනාවක් අපේ හාමුදුරුවනේ.ඔබවහන්සේට තෙරුවන් සරණයි!දීර්ඝායු ලැබේවා ඔබවහන්සේට.🙏🙏🙏

  • @chandramudiyanselage3828
    @chandramudiyanselage3828 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිදුක් නිරොගි වේවා සාදුසාදු සාදු

  • @kusalajayasinghe5946
    @kusalajayasinghe5946 ปีที่แล้ว +1

    අනුනගේ ප්ර්ශ්න මට වැඩක්නෑ ස්වාමීනි. ඒත් හදු වැඩු දරැවාගේ ප්ර්ශ්නය උතුම් තුණුරැවනේ බෙලෙන් ඉතා යහපත් අයුරින්ම විසදේවා..
    ඔබ වහන්සේට නිදුක් වේවා....

  • @tharakalakshani4517
    @tharakalakshani4517 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏

  • @DeeClassroom
    @DeeClassroom 2 ปีที่แล้ว +7

    ඔබ වහන්සේ කියන වචනයක් ගානේ අපේ ජීවිත ආලෝකවත් වෙනවා🙏

  • @rupikawasala7994
    @rupikawasala7994 2 ปีที่แล้ว +13

    නමෝබුද්ධාය
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස

  • @mali-by3ks
    @mali-by3ks 2 ปีที่แล้ว

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🏻 🙏🏻 🙏🏻...

  • @induwarivihara7450
    @induwarivihara7450 2 ปีที่แล้ว +2

    හිතට ලොකු සැනසීමක් දැනුනා හාමුදුරුවනේ.. 🙏

  • @user-vz1dn1ud9l
    @user-vz1dn1ud9l 22 วันที่ผ่านมา +1

    Pinwath swameenwahanseata mage naskaraya wewa.❤❤❤

  • @thusharidilrukshi4735
    @thusharidilrukshi4735 2 ปีที่แล้ว +4

    සාදු සාදු

  • @nalakasandu9747
    @nalakasandu9747 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ.ඔබ වහන්සේ කියලා දෙන ධර්ම මග ජීවිතයට ලොකු හයියක්.සිත් සනහන ඔබ වහන්සේට ගොඩක් පිං..

  • @oshadidisanayaka9871
    @oshadidisanayaka9871 10 หลายเดือนก่อน +1

    Oba wahansege bana ahala thamay ape hamuduruwane jiwathwenna hitha hadaganne.bohomath pin ape hamuduruwane.

  • @sadunishara7587
    @sadunishara7587 17 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු !!!

  • @rajithashantha7750
    @rajithashantha7750 2 ปีที่แล้ว +4

    ගොඩක් පිං අපේ හාමුදුරුවනේ. බලන් ගියාම මට තියන එකම ප්‍රශ්නෙ දැන් exam විතරයි. තෙරුවන් සරණයි. This is my turning point🌺🙏🙏🙏

  • @Shenu2002
    @Shenu2002 2 ปีที่แล้ว +1

    ගොඩාක් පිං හාමුදුරුවනේ තෙරුවන් සරණයි 🙏

  • @ruveerandy3740
    @ruveerandy3740 ปีที่แล้ว

    නිදුක් නිරෝගි චිර ජීවනය වේවා ස්වාමින් වහන්ස. 🙏🙏🙏

  • @ruwangunawardana7454
    @ruwangunawardana7454 ปีที่แล้ว

    සාදු සාදු සාදු අපගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @user-ou5wi7mh9f
    @user-ou5wi7mh9f 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
    ඔබ වහන්සේ කියන්නෙ ඇත්ත තමයි

  • @yasanjithhansaja9641
    @yasanjithhansaja9641 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @mihie.9687
    @mihie.9687 2 ปีที่แล้ว +5

    පින්වත් ස්වාමීන් වහන්ස..🙏🙏🙏..ඒත් තමන්ගේ පවුලේ ප්‍රශ්න අමතක කරන්න බෑනේ අපේ හාමුදුරුවනේ.

  • @indraranjani9603
    @indraranjani9603 2 ปีที่แล้ว +4

    ඔබවහන්සේ පැවසූ සියලුම දේ සත්‍යයයි, වැහිලා තිබුන දෙයක් ඇරියා හා සමානව ලොකු අවබෝධයක් ලැබුනා, පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා,

  • @lakshanidisanayaka7393
    @lakshanidisanayaka7393 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේගේ බණ කතා අහලා මගේ ජීවිතේ ගොඩක් වැරැදි තැන් හදා ගත්තා,හිත නිවා ගත්තා, ඔබ වහන්සේ හට ධීර්ඝායු සම්පත්තිය ලැබේවා !!!!!!! බුදු සරණයි !!!!!!!

  • @abba474
    @abba474 2 ปีที่แล้ว +3

    සාදු..සාදු..අවවාද..අනුසාසනා.....අගමි....බොහො.ම....වටිනවා

  • @nayomifernando7109
    @nayomifernando7109 ปีที่แล้ว

    Godak pin හාමුදුරුවනේ hitata sanasimak labuna taruwam saranai hauduruwane

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි . බොහොම පින් හාමුදුරුවනේ . 🙏🙏

  • @wirxtrm5801
    @wirxtrm5801 2 ปีที่แล้ว +2

    පිංවත් අපේ ස්වාමීන්වහන්සේට දීර්ඝායුෂ ලැබෙනවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Boy_0662
    @Boy_0662 หลายเดือนก่อน +1

    Oba wahanse tamai darmaye Satya hariyatama awaboda karala denne .mage namas karaya wewa oba wahanseta 🙏☸️🙏

  • @kapilakapila6276
    @kapilakapila6276 2 ปีที่แล้ว +8

    තෙරැවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා .

    • @ravishevonwitch1173
      @ravishevonwitch1173 2 ปีที่แล้ว

      Theruwan saranai hamuduruwane 😍🌎👈💪👍

  • @wirxtrm5801
    @wirxtrm5801 2 ปีที่แล้ว +6

    එහෙමයි අපේ හමුදුරැවනේ ..සිත...දුවන.හිතක් කරගෙන අපි තාම එතනමයි. අපේ හමුදුරැවනේ. සාධු.සාධු.සාධු.ඔබ වහන්සේට තේරැවන් සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-tv6fp6sb3s
    @user-tv6fp6sb3s 2 ปีที่แล้ว +6

    ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු

  • @ashokajayalath3680
    @ashokajayalath3680 10 หลายเดือนก่อน +1

    සාදු සාදු🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @adecare1623
    @adecare1623 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට

  • @menakaamadumali2877
    @menakaamadumali2877 2 ปีที่แล้ว +3

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ හිත ගොඩක් හදුනා මගේ ගොඩක් පිං ජිවිතේ ගොඩක් පශ්න මැද්දේ ගොඩක් කල කිරීමකින් හිටියේ මේ සමාජේ ගොඩක් දරුණුයි අපේ හාමුදුරුවන් ගේ දර්ම දේශනා ගොඩක් වටිනවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ayesh.3308
    @ayesh.3308 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි..පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏

  • @seshanichathurini6269
    @seshanichathurini6269 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @manelamarasekara5929
    @manelamarasekara5929 2 ปีที่แล้ว

    ඔබ වහන්සේට නිදුක් නිරෝගි වෙිවා චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝද වෙිවා රැවටිලි වලට අසුවෙන්නෙ හිත් හොද මිනිසුන් අනේ ඒ අයට පිහිට වෙන්න අපේ හාමුදුරැවනේ ඔබ වහන්සේ මෙි කරන පින නිවනටම හේතු වෙිවා

  • @padmaratnayaka652
    @padmaratnayaka652 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏 🙏 🙏. Oba wahanseta mage mamas karaya wewa 🙏 🙏 🙏 oba wahanseta niduk nirogi dirga ausa labewa 🙏 🙏 🙏
    Germany

  • @mudeyanselagenadeesha8585
    @mudeyanselagenadeesha8585 2 ปีที่แล้ว

    තෙරැවන් සරණයි හාමුදුරුවනේ ,,🙏🙏🙏🙏

  • @user-uk8ih7vx5r
    @user-uk8ih7vx5r 10 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @ranjinisusila6351
    @ranjinisusila6351 2 ปีที่แล้ว

    ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයන් මුලු මහත් ලෝක වාසීන් ඔබ වහන්සේගේ උතුම් ධර්ම දේශනා ඇසිමට හිත යොමු වේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹

  • @madushanthilakarathna2547
    @madushanthilakarathna2547 2 ปีที่แล้ว

    ඔබ වහන්සේගේ බණ ඇසීමෙන් මගේ හිත සැනසුනා .... 🙏🙏🙏🙏

  • @ckumari7103
    @ckumari7103 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

    • @sadahammega4482
      @sadahammega4482 2 ปีที่แล้ว

      තෙරුවන් සරනයි 🙏🙏🙏

    • @sadahammega4482
      @sadahammega4482 2 ปีที่แล้ว

      ස්වාමින්වහන්සේට

  • @nilanthidompage9837
    @nilanthidompage9837 2 ปีที่แล้ว +1

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
    ඒක ඇත්ත ...මම නම් ඒ තැන් වලින් මිදිලා...ඒ මේ උතුම් ශ්‍රී සද්ධර්මය අසන්න පුරුදු වීමමයි.....
    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා 🙏🙏🙏
    මේ දේශනා අහනවානම් අපි තම තමන් විසින්ම හැදෙනවා ...
    සියලු දෙනා ලොව සුවපත් වේවා

  • @kusalajayasinghe5946
    @kusalajayasinghe5946 ปีที่แล้ว

    සාධු ,සාධු ,සාධු , පීඩාකාරී මානසික වේදනාව වැඩිකල් නොයවා දුරැ වේවා

  • @madujayawardana5319
    @madujayawardana5319 2 ปีที่แล้ว +3

    ඔබවහන්සේට තෙරැවන් සරණයි. බොහෝම පින් හාමුදුරුවනෙ

  • @AnulaHerath-is2il
    @AnulaHerath-is2il 28 วันที่ผ่านมา +1

    Theruwan saranai ape hamuduruwane...!!!

  • @mallikaherath7022
    @mallikaherath7022 ปีที่แล้ว

    Pinwath Buddha Puththrayanan wahanseta Niduk Niroogi chira jeewanaya labewa..!
    Saadu Saadu Saadu Saadu..!

  • @sucharithakumara6699
    @sucharithakumara6699 2 ปีที่แล้ว

    Sadu sadu sadu sadu sadu sadu obawahanseta Niduk Nirogi suwaya deergausha labewa

  • @ishuthilakarathna8057
    @ishuthilakarathna8057 2 ปีที่แล้ว +2

    ඇත්තමයි හාමුදුරුවනේ
    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @siksakhansini1109
    @siksakhansini1109 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු🙏🌼🙏🌼🙏🌼

  • @ishanthikamburugamuwa4237
    @ishanthikamburugamuwa4237 ปีที่แล้ว

    ඔබ වහන්ෙස්ට ෙගාඩක් පිං🙏🙏🙏🙏

  • @kmilsaod1925
    @kmilsaod1925 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ

  • @aishpraba5103
    @aishpraba5103 2 ปีที่แล้ว +1

    Obata pin hamuduruwane...swaminwahasa oba wahansawa munagesimata awashai...man ineth loku pidawakin...mata udaw one hamuduruwane

  • @ruwangamage2005
    @ruwangamage2005 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @manke7562
    @manke7562 2 ปีที่แล้ว

    පින්වත් ස්වාමින්වහන්සේ ට නිදුක්නිරෝගි දීර්ඝායුෂ ලැබේවා නිවණින් සැනසෙත්වා තෙරුවන් සරණයි සාධු සාධු සාධු සාධු

  • @sudarshaniliyanage7681
    @sudarshaniliyanage7681 ปีที่แล้ว

    ගොඩක් පින් හාමුදුරුවනේ

  • @chandra2838
    @chandra2838 ปีที่แล้ว

    🙏🙏🙏godak pin oba whansheata neduk neroge ceira jeewanaya deergayusa lebeawa oba whansheata 🙏🙏🙏siyalu sathwayo suwapath weawa🙏🙏🙏

  • @kingofsrilanka5444
    @kingofsrilanka5444 2 ปีที่แล้ว

    ඔබවහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය වේවා !තෙරුවන් සරණයි!දීර්ඝායු ලැබේවා ඔබවහන්සේට.🙏🙏🙏

  • @kkww4218
    @kkww4218 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ ලැබේවා ..ධර්ම දේශනාවක් ඔබ වහන්සේවහන්සේට ගොඩාක් පින් තෙරුවන් සරණයි

  • @niroshiamarasinghe8485
    @niroshiamarasinghe8485 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු...!! 🙏

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට 🙏

  • @ruchirachamod3590
    @ruchirachamod3590 2 ปีที่แล้ว +1

    සාඋු සාඋු සාඋු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dulshaniwasanadulshania5370
    @dulshaniwasanadulshania5370 2 ปีที่แล้ว +1

    එහෙමයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට දීර්ගායුශ ලැබේවා තුනුරුවන් සරණයි.🙂🙂

  • @PubuduPubudu-rz8dg
    @PubuduPubudu-rz8dg 2 ปีที่แล้ว +4

    සැබෑම සත්‍යයක්

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 2 ปีที่แล้ว

    පින්වත් ස්වාම්න් වහන්සේ ට තෙරුවන් සරනයි !!! නිදුක් නිරෝගි සුවපත් භාවය සහ දීර්ඝායුෂ ලැබේවා !!! සාධු සාධු සාධු

  • @premaalijayawardena2254
    @premaalijayawardena2254 2 ปีที่แล้ว

    Sagauna saththya penwa dunnata oba wahanseta bohoma pin siduwewa

  • @piyalkasthurirathne2657
    @piyalkasthurirathne2657 2 ปีที่แล้ว

    Watina dharmadesanawak.Owa wahanseta Nirogi samapthiya Labewa.Sadu sadu.

  • @chinthkajayasinghe9833
    @chinthkajayasinghe9833 6 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @priyantharathnayaka3593
    @priyantharathnayaka3593 2 ปีที่แล้ว

    අද තමයි හාමුදුරුවනේ මේ වැඩසටහන දැක්කේ බොහොම පින් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @ishanisaumya2203
    @ishanisaumya2203 2 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 ධර්ම දේශකයානන් වහන්සේටත් සියලු දෙනාටමත් තෙරුවන් සරණයි ...නිවන් දක්නා ජාති දක්වා සම්‍යක්දුෂ්ඨිකව විසීමට හැකිවේවා ....!!!

  • @nimeshabuddini8617
    @nimeshabuddini8617 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ...🙏🙏🙏

  • @nandaninandani1258
    @nandaninandani1258 2 ปีที่แล้ว

    aththama kathawa hamuduruwane...budubana kiyala ahuwata madi api awa hithata molayata aran kriya karanna one .....oba wahansetatheruwan saranai ....prashna nethi api prashna walataadagahala ara gana duk vidinne ......apehamuduruwane api hemoma thunuruwan kerehi pehedila ape gamana yayuthu bawa awaboda karala dena oba wahanseta thawath awan deshanawanta darmaya upakariwewa...

  • @user-vr2ek3se7l
    @user-vr2ek3se7l 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු අපේ ස්වාමින්වහන්ස...🙏🙏🙏 ඔබ වහන්සේට මේ පින අනුමෝදන් වේවා.....

  • @kantil2761
    @kantil2761 2 ปีที่แล้ว

    Sadu sadu sadu theruwan saranai ape hamuduruwane

  • @piliyandalasamadhimeheninw9225
    @piliyandalasamadhimeheninw9225 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ!!!

  • @indranijayalath8556
    @indranijayalath8556 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පිංවත් අපේ හාමුදුරුවනේ .....වටිනා ධර්ම දේශනාවක් ...🙏🙏🙏

  • @treesananayakkara7104
    @treesananayakkara7104 2 ปีที่แล้ว +1

    හරිම වටිනා කථාපෙළක් දේශනා කලා ස්තුතියි තෙරුවන් සරණයි

  • @lalal6992
    @lalal6992 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට බුඋුබව ප්‍රර්තන කරනගමන් තෙරැවන් සරනයි.