ලස්සන නෑ කියල , දුක් වෙනවාද?..දුක් නොවී ලස්සනට ඉන්නෙ කොහොමද..?/ polgahawela Amarawansha thero/bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2021
  • ලස්සන වෙන්නෙ කොහොමද ...?
    🌼පූජ්‍ය පොල්ගහවෙල අමරවංශ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා , අනුශාසනා සහ කෙටි දේශනා . එවගේම ආශ්‍රමයේ ධර්ම සාකච්ඡා ...
    🌼ඔබේ ජීවිතය සුන්දර කරන සෞභාග්‍ය කරා රැගෙන යන කරුණු පැහැදිලි කිරීම ...
    🌼සතුටින් පිරුණු සැනසිලි දායක ජීවිතයක් උදෙසා උපදේශනය...
    🌼ධර්ම කරුණු සහ ජීවිත අධ්‍යාපනය ගැන ඉගෙන ගන්න ..
    🏵️Amadahara buddhist monastery
    Gonawa
    Weerambugedara
    Kalugamuwa
    Kurunegala
    🏵️074 084 3007
    074 - 084 3007
    072 - 940 99 00
    #ලස්සන #සුන්දර #biyutiful

ความคิดเห็น • 349

  • @tharukaruwanpathirana5498
    @tharukaruwanpathirana5498 2 ปีที่แล้ว +60

    පෙර පිනකට අහන්න ලැබුන දේශනාවක් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @madhushi5234
    @madhushi5234 2 ปีที่แล้ว +120

    හිත කලබල වුනොත් මන් ඔබ වහන්සේගෙ ධර්ම දේශානාවක් ශ්‍රවණය කරනවා. හිත ආයේම ඉක්මනින් තිබුනටත් වඩා හොද මට්ටමින් සන්සුන් කරගන්න මට පුලුවන් වෙනවා. පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !!!.

    • @madumadu1933
      @madumadu1933 2 ปีที่แล้ว +6

      මමත් එහෙමයි ඔබ වහන්සේගේ බණ පද අපේ හිත් නිවනවා හාමුදුරුවනේ සාදු සාදු සාදු 🙏🙏🙏

    • @chamikasaranga2052
      @chamikasaranga2052 2 ปีที่แล้ว +3

      Godaaak watinw ape hamuduwonge deshawaaa

    • @dasungunarathna2744
      @dasungunarathna2744 11 หลายเดือนก่อน

      Sadu sadu sadu

  • @nilukadissanayake5320
    @nilukadissanayake5320 2 ปีที่แล้ว +51

    හිතට පුදුම සැහැල්ලුවක් දැනෙනවා ඔබ වහන්සේගේ බන පදයක් අැසුවාම....
    මේ පිනෙන් ඔබ වහන්සේට ධර්මාවබෝධයම ලැබේවා...

  • @jayanijayani691
    @jayanijayani691 2 ปีที่แล้ว +100

    මොනතරම් වටිනා ධර්ම දේශනා වක්ද? පින්වත් අපේ හාමුදුරුවන්ට මගේ නමස්කාරය වේවා!!🙏

    • @Divorcedhousemaid666
      @Divorcedhousemaid666 2 ปีที่แล้ว +2

      ඇත්තට කොච්චර වටිනවද
      දැන් අර ටොස්සගෙ අම්ම කොහොමද මෙයා සතූඌඌඌඌටින්ලුද😄😄😄👹

  • @renurathnayaka3126
    @renurathnayaka3126 2 ปีที่แล้ว +62

    නිදුක් නිරෝගී වේවා මුලු ලොවම ! ....
    බුදු සරණයි හාමුදුරුවනේ 🙏

  • @LM-no4sz
    @LM-no4sz 3 หลายเดือนก่อน +6

    කලු උනත් සුදු උනත් උස උනත් මිටි උනත් වැඩක් නෑ ක්‍රියාව ලස්සන පුද්ගලයා සැබෑම ලස්සන කෙනා බවට පත්වෙ❤

    • @s.lmaxpiyumal9042
      @s.lmaxpiyumal9042 3 หลายเดือนก่อน

      හාමුදුරවනේ මමත්. ආසයි සුදු වෙන්න
      මට. ගොඩක්. අය. කැතෙයි. කලුය
      කියලා. තියනවා

  • @predeeppredeep7895
    @predeeppredeep7895 2 ปีที่แล้ว +43

    ඔබ වහන්සෙට නිදුක් නිරොගි සුවය ලැබේවා තෙරුවන් සරණයි.

  • @rupikawasala7994
    @rupikawasala7994 2 ปีที่แล้ว +50

    නමෝබුද්ධාය 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ..

  • @Life-jo6zr
    @Life-jo6zr หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට පින් !!!
    පරම නිර්වාන සුවයෙන්ම සුවපත් වෙත්වා !!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @madumadu1933
    @madumadu1933 2 ปีที่แล้ว +58

    මං ගොඩක් මිනිස්සුන්ට ප්‍රිය මනාපව ජිවත් වන කෙනෙක් ඒත් මගේ නැන්දම්මටනම් මේ ලෝකෙන්ම කැතම කෙනා මං ඒත් මං මගේ හිතින් එය⁣ාට සමාව දිල මගේ පවුල රැකගෙන ජිවත් වෙනවා ඔබ වහන්සේට පින් අනුමෝදන් වේවා

    • @s.lmaxpiyumal9042
      @s.lmaxpiyumal9042 3 หลายเดือนก่อน +3

      මාත්. ආසයි. ලස්සන. වෙන්න
      ගොඩක්. අය මට. කැතෙයි කියලා
      තියෙනවා. හාමුදුවරවනේ

    • @ameliamalfoy8774
      @ameliamalfoy8774 12 วันที่ผ่านมา +1

      ​@@s.lmaxpiyumal9042මටත් කියනවා අනේ

  • @tharukaidunil3425
    @tharukaidunil3425 2 ปีที่แล้ว +29

    බණ පදයක් ඇසීමට ලැබෙන්න ඉඩ සෑදූ ඔබ වහන්සේ ට පින් 🙏🙏🙏🙏🙏🙏

  • @sureshsathsara5010
    @sureshsathsara5010 2 ปีที่แล้ว +35

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමින් වහන්ස.... 🙏 🙏 🙏

  • @ishuthilakarathna8057
    @ishuthilakarathna8057 2 ปีที่แล้ว +84

    ඇත්තමයි හාමුදුරුවනේ 🙏
    ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් ☸️♥️

  • @nawodyakalpani1722
    @nawodyakalpani1722 2 ปีที่แล้ว +19

    නිදුක් නිරෝගී වේවා සියලු දෙනාම...තෙරුවන් සරණයි හාමුදුරුවනේ ඔබවහන්සේට...

  • @nimesikanimesika5738
    @nimesikanimesika5738 2 ปีที่แล้ว +27

    බුදු සරණයි ඔබ වහන්සේට දිර්ග අයුස ලැබෙවා

  • @kmilsaod1925
    @kmilsaod1925 2 ปีที่แล้ว +21

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @k.nethmini..5113
    @k.nethmini..5113 2 ปีที่แล้ว +39

    මගේ ජීවිතේට තිබුන ලොකුම ප්‍රශ්නය...😢 හාමුදුරුවොන්ට ගොඩක් පින්...🙏🙏🙏 මමනම් මගෙ හිත හදා ගත්ත...හැමෝටම එහෙම හිත හදා ගන්න පුලුවන් වෙන්න ඕන..🙏🙏🙏

    • @gamewithrashmika5430
      @gamewithrashmika5430 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

    • @nnilu3401
      @nnilu3401 ปีที่แล้ว

      ඔබ වහන්සේට ගොඩාක් පිං සාධු සාධු සාධු

  • @strivetonirvana3794
    @strivetonirvana3794 2 ปีที่แล้ว +19

    බොහෝම පින් ...ඔබ වහන්සේට .....ලද දෙය්න්...සතුටු වෙලා.....හැම කෙනෙකු ගේම...හොදම දකින්න පුලුවන් නම් ....හැකි හැම වෙලාවෙම....ධර්මයේ හැසිරෙන්න ....ඔබගේ.සිත දමනය කරගන්න .....තෙරුවන් සරණය්...

  • @dinukadinhars7236
    @dinukadinhars7236 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏

  • @monicaponameruma9818
    @monicaponameruma9818 2 ปีที่แล้ว +7

    මටද අනිත් සියලූම දෙනාටත් වටිනා දර්මදේශනාවක් අපේ අපින්වත් සුවාමීනින් වහන්සේ,නිදුක් වේවා...නීරොගි වේවා...සුවපත් වේවා...🙏🙏🙏..තෙරැවන් සරනයි..

  • @Novelruu.
    @Novelruu. ปีที่แล้ว +3

    100%ක් ඇත්ත ස්වාමීන් වහන්ස, වටිනා ධර්මදේශනාවක්, තෙරුවන් සරණයි !

  • @wasanthakariyawasam2012
    @wasanthakariyawasam2012 2 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු දීර්ශායුශ වැඩි වේවා !!

  • @charuniwijethunga3065
    @charuniwijethunga3065 2 ปีที่แล้ว +25

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏

  • @mweerasinhga
    @mweerasinhga 2 ปีที่แล้ว +6

    බුදුසරණයි
    සුවාම්න් වහන්සේට
    මේ මුළු ලෝක දාතුවේම
    දැකීමට ප්‍රිය එකම රුව
    බුදුරුව පමණි, මා දන්නේ "
    ඔබ වහන්සේට ගොඩක් පින්

  • @wasanakumari802
    @wasanakumari802 2 ปีที่แล้ว +14

    සාදු...🌸🙏 සාදු 🌸🙏සාදු 🌸🙏

  • @shanumeth8604
    @shanumeth8604 2 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි 🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
    සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා නිවන් දකිත්වා !!! .

  • @kaushalidularakaushali42
    @kaushalidularakaushali42 2 ปีที่แล้ว +5

    වටිනා ධර්ම දේශනාවක්..හිත ගොඩක් සැහැල්ලු වුණා හාමුදුරුවනේ 🙏🙏🙏ඔබ වහන්සේට පිං සිදු වේවා.

  • @SudharamaMalkanthi
    @SudharamaMalkanthi 13 วันที่ผ่านมา +1

    සාදු.සාදු.මෙහෙම.බන.හැමදාම.ඇසෙවා

  • @nelundeeshan708
    @nelundeeshan708 2 ปีที่แล้ว +14

    ඇත්තමයි අපේ හාමුදුරුවනේ .මොනතරම් වටිනා ධර්ම දේශනාවක් ද.තෙරැවන් සරණයි ඔබවහන්සේට .සාධු සාධු සාධු

  • @adecare1623
    @adecare1623 2 ปีที่แล้ว +17

    තෙරුවන් සරනයි පින්වත් අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට

  • @surangianushka6789
    @surangianushka6789 ปีที่แล้ว +5

    මට මාව ලස්සනයි , එක්කෙනෙක්ට හරි ප්‍රශ්නයක් මං කැතයි කියලා , මේ වීඩියෝ 1 බැලුවම මට ගොඩක් සතුටු හිතුණා , මං කාටවත් වැරැද්දක් කරලා නෑ නේ , මට ලස්සන හිතක් වගේම ලස්සන පෙනුමක් තියනෝ , මේ වීඩියෝ 1 මගේ යාලුවන්ටත් පේන්න ඕන , ඇත්ත තේරුම් ගන්න

    • @Motherlanka-dl3ow
      @Motherlanka-dl3ow 9 หลายเดือนก่อน +1

      මිනිස්සුන්ගෙ මෝඩ සිතිවිලි වලට අපි සැලෙන්න ඕන නෑ.

  • @rahalrajapakse9636
    @rahalrajapakse9636 7 หลายเดือนก่อน +2

    නමෝ බුද්ධාය ! 🙏🏻
    බුදු සසුන බැබලේවා ! 🙏🏻
    ධර්ම දානයක්ම වේවා ! 🙏🏻
    සාදු සාදු සාදු මමද මේ පින අනුමෝදාමි ! 🙏🏻
    තෙරුවන් සරණයි ! 🙏🏻

  • @Realeye66
    @Realeye66 2 ปีที่แล้ว +36

    ඔබ වහන්සේ පවසන දේ නම් සත්‍යයක් ම යි එය අත්දැකීමෙන්ම විඳලා තියෙන්නේ හින්දා ඒක බොහොම හොඳට අවබෝධ වුණා

  • @dewminishenil2543
    @dewminishenil2543 ปีที่แล้ว +4

    මටත් ඔය ප්‍රශ්න ටිකම තියෙනවා🥺🥺.හාමුදුරුවන්ගෙ මේ වටිනා බණ ටික ඇහුවම ඒක මගෙ හිතින් අයින් කර ගන්න පුලුවන් උනා . තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ...සාධු සාධු සාධු 🙏🙏

  • @oshansanjaya
    @oshansanjaya 6 หลายเดือนก่อน +2

    තෙරැවන් සරනයි හාමුදුරුවනේ 🙏🙏🙏

  • @mala1839
    @mala1839 2 ปีที่แล้ว +10

    සාදු සාදු. ඔබ වහන්සේ ට පිං සිදු වේවා

  • @dpmnilusha234
    @dpmnilusha234 2 ปีที่แล้ว +10

    ඔබ වහන්සේට ගොඩක් පිං 🥺🥺🙏🙏🙏🥺🥺

  • @nadeeshapriyangika7472
    @nadeeshapriyangika7472 2 ปีที่แล้ว +16

    තෙරැවන් සරණයි හාමුදුරුවනේ ,,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharakadilshan6141
    @tharakadilshan6141 2 ปีที่แล้ว +30

    ඉතාමත් වටිනා දර්ම දේශණාවක් අපේ හමුදුරැවනේ👏👏👏

    • @hansisp5709
      @hansisp5709 2 ปีที่แล้ว

      Bana ahala athpudi gahannh

  • @chamindabandara127
    @chamindabandara127 2 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට පින් සිදු වේවා..ඉතා වටිනා බණක්...සිත ගොඩක් නිවුනා...හැමෝම අසා සිත නිවාගනිත්වා ...

  • @beautygirl2807
    @beautygirl2807 ปีที่แล้ว +3

    බොහොම පින් ස්වාමීන් වහන්ස.. 🙏🙏🙏💐

  • @Imasha_Welivita
    @Imasha_Welivita 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 6 หลายเดือนก่อน +2

    Namo buddaya ananthavu budu guna belen siyaluma sathvayo nirogi veva suvapath veva theruvan saranai 🙏🙏🙏💫💫💫💫💫

  • @TanTin-vg4hw
    @TanTin-vg4hw 3 หลายเดือนก่อน +1

    බොහොම පින් අපගේ පින්වත් වහන්සේට🙏🙏🙏

  • @lalanigamage7117
    @lalanigamage7117 2 ปีที่แล้ว +16

    බොහොම පිං අපේ හාමුදුරුවනේ

  • @thamasha5027
    @thamasha5027 2 ปีที่แล้ว +10

    ඇත්ත තමයි හාමුදුරුවනේ ❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @AnulaAnula-jf2yn
    @AnulaAnula-jf2yn 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු🌻🌻🌻🌻🌻🌻

  • @nimeshisakunthala2625
    @nimeshisakunthala2625 2 ปีที่แล้ว +3

    නමෝ බුද්දාය🙏🙏🙏🙏🙏 බුදුසරණයි ස්වාමින් වහන්ස 🙏🙏

  • @dilmilahiru9604
    @dilmilahiru9604 2 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dammikaajith8869
    @dammikaajith8869 ปีที่แล้ว +2

    සාදු 🙏 සාදු 🙏සාදු🙏

  • @inokachathurangani2579
    @inokachathurangani2579 2 ปีที่แล้ว +7

    බුදුසරණයි අපේ ස්වාමින්වහන්ස

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 2 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ.

  • @thamayarathnasekara5955
    @thamayarathnasekara5955 ปีที่แล้ว +1

    🙏🌸🌸සාදු සාදු සාදු, නිවැරැදි මග පෙන්නනවාට කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරයම වේවා

  • @GameIskole
    @GameIskole 2 ปีที่แล้ว +3

    නිදුක් වේවා නිරෝගි වේවා ...!

  • @sadarenu5559
    @sadarenu5559 2 ปีที่แล้ว +29

    මමත් ලස්සන නැහැ එත් මම දුක් වෙන්නෙ නැහැ මගේ හදවත ලස්සන නිසා

  • @hiruniherath2978
    @hiruniherath2978 2 ปีที่แล้ว +24

    කවුරුත් කැමති නැති එක හොඳයි.මොකද හැඟීම් කියන්නේ මහ දුකක් වගේම වදයක්👊

    • @busy5996
      @busy5996 ปีที่แล้ว

      Aththak 👍

    • @kaviya763
      @kaviya763 ปีที่แล้ว +1

      නරියා මිදි තිත්තයි කිවිවලු😂

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว

      @Kavinda Yasas 😂😂yep

  • @anulaanu7072
    @anulaanu7072 2 ปีที่แล้ว +7

    තෙරැවන් සරනයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shali2209
    @shali2209 2 ปีที่แล้ว +6

    ගොඩක් පින් හාමුදුරුවනෙ🙏ජීවිතේට වටිනම වීඩියො එකක්.ලස්සනට අහන් හිටියා කිව්ව හැම වචනයක්ම බුදු සරණයි හාමුදුරුවනේ

  • @samanmalichintha6758
    @samanmalichintha6758 2 ปีที่แล้ว +7

    නමෝ බුද්ධාය 🙏🙏🙏🌷🌷🌷

  • @dileepasadaruwan401
    @dileepasadaruwan401 2 ปีที่แล้ว +50

    මේ රටේ ධර්මය අහන තාරුන්‍යක් තාමත් මේ රට තුල ජීවත් වෙනවා

  • @RamyaRamya-sk5ke
    @RamyaRamya-sk5ke 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ ඉතාම කරැනාවෙන් දෙසනා කල දර්මය කාටත් ඉතාම වැදගත් පින්වත් ඔබ වහන්සේට දිර්ඝායු ලැබෙිවා තෙරැවන් සරනයි 🙏🙏🙏

  • @lakshinadeeshani8177
    @lakshinadeeshani8177 2 ปีที่แล้ว +5

    හරිම වැදගත් දෙයක් අපේ හාමුදුරුවනේ 🙏🙏 හැම්දේම ඇත්තක්..වැරදුනේ එතනයී අපිට

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏

  • @sahanchanidu6442
    @sahanchanidu6442 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @thanuthiweeraratne9861
    @thanuthiweeraratne9861 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු සාදු සාදු !!!!!!!!!!!!!!!!!!!!!!!!!

  • @shan3041
    @shan3041 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස .

  • @chathuwetthasinghe8705
    @chathuwetthasinghe8705 2 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishavlog536
    @nishavlog536 2 ปีที่แล้ว +5

    වටින දේශනාවක් අපේ හාමුදුරුවනේ තෙරුවන් සරනයි 🙏

  • @c.lakmal1448
    @c.lakmal1448 2 ปีที่แล้ว +6

    ⁣නමෝ බුද්ධාය

  • @ramyalathafernando1630
    @ramyalathafernando1630 2 ปีที่แล้ว +4

    බුදු සරණයි.නිදුක් නරෝගි වේවා.

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 2 ปีที่แล้ว +8

    සම්මා සම්බුදු සරණයි ... !!!🙏🙏🙏

  • @shan3041
    @shan3041 2 ปีที่แล้ว +4

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා .

  • @manikkathuppahigesanjeewaf2023
    @manikkathuppahigesanjeewaf2023 2 ปีที่แล้ว +6

    Sadu sadu sadu theruwan saranai pinwath suwamin wahanseta dirgayu wewa uthum chathurarya sathya dharmaya awaboda wewa 🌼🌼💐💐🌸🌸🌷🌷🌺🌺🏵🏵⚘⚘❤❤🙏🙏🙏

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 2 ปีที่แล้ว +1

    පින්වත් ස්වාම්න් වහන්සේ ට තෙරුවන් සරනයි !!! නිදුක් නිරෝගි සුවපත් භාවය සහ දීර්ඝායුෂ ලැබේවා !!! සාධු සාධු සාධු 🙏🙏🙏

  • @user-vz1dn1ud9l
    @user-vz1dn1ud9l 18 วันที่ผ่านมา +1

    Swamin wahanseta mage namaskarayama wewa ❤❤❤

  • @madhushani3555
    @madhushani3555 2 ปีที่แล้ว +5

    පින් සිදු වේවා හාමුදුරුවනේ 🙏

  • @AmilaHiru2022
    @AmilaHiru2022 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි.......!!!🙏🙏🙏🙏🙏🙏

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe2022 2 ปีที่แล้ว +1

    🙏🙏🙏 දීර්ගායුෂ ලැබේවා ස්වාමීන් වහන්සේට

  • @hirunitharupraba8316
    @hirunitharupraba8316 2 ปีที่แล้ว +4

    අපේ හාමුදුරුවන්ට පිං හාමුදුරුවනේ 🙏🙏🙏

  • @kanthailanghasinghe1314
    @kanthailanghasinghe1314 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි ....

  • @neelahalpage3955
    @neelahalpage3955 2 ปีที่แล้ว +8

    බුදු සරණයි 🙏🙏🙏🙏🙏

  • @hmshanika3381
    @hmshanika3381 2 ปีที่แล้ว

    ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී බව ලැබේවා!!!

  • @nethmisanjana7121
    @nethmisanjana7121 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස🙏🙏🙏🙏

  • @nilukshimadumali6677
    @nilukshimadumali6677 2 ปีที่แล้ว +4

    බුදු සරනයි hamuduruwa ne..

  • @dineshimalimbade8103
    @dineshimalimbade8103 2 ปีที่แล้ว +1

    නමෝබුදධාය🙏🙏🙏තෙරුවන්සරණයි!!!අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anuwasala3542
    @anuwasala3542 2 ปีที่แล้ว +3

    මට අ.24 යි ,අපෙ හාමුදුරුවනේ, අහම්බෙන් අහපු එක බණ කොටසක් . අනෙක් ඔක්කොම බණ එකදවසින් අහල ඉවර කරන්න හිතුනා.හරිම කාලීනයි.හරියට බලන් හිටියා වගේ.අපිට ජීවිතයට ගන්න දෙවල් එමටයි.බුදු දහම විකෘර්ති කරල ඇනුම් බැනුම් නැහැ.🙏

  • @manjulapuspakumara2393
    @manjulapuspakumara2393 2 ปีที่แล้ว +2

    හරම වටිනා දෙශනාවක් බුදුසරනයි .

  • @iroshanilmini7776
    @iroshanilmini7776 2 ปีที่แล้ว +3

    Eththamai hamuduruwane 🙏🏼🙏🏼🙏🏼theruwan saranai oba wahanseta 🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @chathruu
    @chathruu 2 ปีที่แล้ว +2

    සාධූ සාධූ සාධූ 🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🌸

  • @susilkarunarathna1457
    @susilkarunarathna1457 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු....

  • @slps1536
    @slps1536 2 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනා ධර්ම දේශනාවක්. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.!!

  • @ruvinikaweesha4263
    @ruvinikaweesha4263 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට අනේකවාරයක් පින්🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼

  • @bhagyasewmini9517
    @bhagyasewmini9517 ปีที่แล้ว +2

    ගොඩක් වටින ධර්ම දේශනයක් ❤😊 හිත හැදෙනවා .. ගොඩාක් ස්තූතියි

  • @dileepasadaruwan401
    @dileepasadaruwan401 2 ปีที่แล้ว +24

    පොඩි දෙයක් කියන්න ඕනේ මේ commenys දාල තියෙන තාරුන්‍ය ජාතියේ පිනට බිහිවුනු අය මේ වගේ අය තාමා රටක් ගොඩනගන්න ඔනේ

    • @manjulapremathilaka9670
      @manjulapremathilaka9670 2 ปีที่แล้ว +2

      ඔව් අපි පෙර පිනකට ඒ වාසනාව ලැබුවෙ ම්ගෙ වයසෙ අනිත් ළමයි බණ අහන්න හිතන්නෙවත් නැහැ මම පාසල් යන ළමයෙක්

    • @dcoverstudio6832
      @dcoverstudio6832 2 ปีที่แล้ว +1

      mamath ahemai

    • @chandrakanthi3162
      @chandrakanthi3162 2 ปีที่แล้ว

      Oyage yaluvant kiyanna bana ahanna kiyl 👍👍👍👍 mama cyprus buqu saranai.💞💞💞💞💞💘💘💘💘🇱🇰🇱🇰🇱🇰🇱🇰😃😃😃🌺🌺🌺🌺🌺

    • @spiderbat443
      @spiderbat443 2 ปีที่แล้ว

      @@manjulapremathilaka9670 gammak thamai malli🙏💪💪

  • @sasi9814
    @sasi9814 13 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි !!!

  • @hmshanika3381
    @hmshanika3381 ปีที่แล้ว

    සාදු සාදු . තෙරුවන් සරණයී ඔබ වහන්සේට🙏🙏

  • @agri8112
    @agri8112 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට!🙏🙏🙏

  • @prameshika3506
    @prameshika3506 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනය අපෙ හාමුදුරුවනේ ...

  • @steelaluminumworkssrilanka
    @steelaluminumworkssrilanka 2 ปีที่แล้ว +1

    තෙරෙන බාසාවෙන් අහපු හොදම බනක් jp

  • @gamingmedia2170
    @gamingmedia2170 2 ปีที่แล้ว +1

    නමස්කාර වේවා! ඔබ වහන්සේට 🙏🙏