-01.සීගිරි කැලේ රහතන් වහන්සේලා🙏ආරක්ශකයින් 9ක් මරුට...Unseen views of Sigiriya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • ඉදිරිපත් කිරීම සහ පටිගත කිරීම :-
    ඉතිහාස ගවේශක දේශමාන්‍ය නුවන් රොශාන්ත පෙරේරා.

ความคิดเห็น • 36

  • @helamansoya674
    @helamansoya674  3 ปีที่แล้ว +5

    වීඩියෝව නරඹන සියලු දෙනා වීඩියෝව පිළිබඳව ඔබේ අදහස් කමෙන්ට් කරන්න, චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරල බෙල් බට්න් එක ක්ලික් කරන්න,මෙව්න් වීඩියෝ මගීන් ඔබව දැනුවත් කිරීම පිණිස අප වෙනුවෙන් ඔබට කල හැකි උපකාරය එයයි...ස්තුති 🙏

  • @sunithasudirikku2851
    @sunithasudirikku2851 หลายเดือนก่อน +1

    සීගිරියේ තුන් වතාවක් ගියා ඒත් ඔය ස්තාන දැකලා නැහැ .ආයෙ එන්න ඕන බලන්න.ඔබට තවත් මෙවැනි දේ ඉදිරියටම කර ගෙන යන්න හැකිවේවා .❤️🌼💐

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 5 หลายเดือนก่อน +1

    🎉🎉🎉 ගොඩක් වැදගත් වීඩියෝ එකක් 🎉🎉🎉

  • @kalyanijayasinghe7006
    @kalyanijayasinghe7006 10 หลายเดือนก่อน +2

    හරිම හොද වැඩසටහනකි. පිටරට ඉන්න අපි මනසින් සීගිරියට ගියා. ඔබගේ සියලුම වීඩියෝ නරබන්න බලාපොරොත්තු වෙමි. ඔබට ස්තූතියි. මම ඔස්ට්‍රේලියාවේ සිට

    • @helamansoya674
      @helamansoya674  10 หลายเดือนก่อน +1

      💐 shear කරන්න ,තව අයට දකින්න 💐

  • @roshanfernando5909
    @roshanfernando5909 ปีที่แล้ว +2

    ඉතිහාසයක් වසා ගත් පුන්‍යභූමියක්💐💐

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +2

      වැහුනු ඒවා හෙළි කරනවා..🙏

  • @minuwantvsrilanka4320
    @minuwantvsrilanka4320 3 ปีที่แล้ว +2

    හොද වීඩියෝ එකක්, නොදන්නා කරුනු කාරනා ගොඩක් දැන ගත්තා,සීගිරි ගියාට මේ තැන් දැකලා තිබුනෙත් නෑ...ස්තූති 🙏

  • @pmdsandamali9434
    @pmdsandamali9434 หลายเดือนก่อน +2

    ඉස්සර මේ වගේ වැඩ සටහන් බැලුවේ ගයාන් සදකැලුම් මහාතාගේ එතුමා දැන් නැ පු .කො මනුස්සා ගැන අැත්ත පැහැදිලි කරාට පස්සේ නැ අපේ රටේ අැත්ත කතා කරන්න බැ ඔබතුමා පරිස්සමින් මේවා අනාගතේට පැහැදිලි කරන්න කවුරුත් නැ සදකැලුම් මහාත්යා ගැනත් සොයා බලන්න ඔබතුමාන්ලා රටට සම්පතක් දිර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරනයි

  • @neluniks
    @neluniks 2 ปีที่แล้ว +2

    I’ve visited Sigiriya many times, gone through those wild paths back in 90s, but never knew any of these. Thank you very much

    • @helamansoya674
      @helamansoya674  2 ปีที่แล้ว +1

      There are so many things you do not know about this channel, watch other videos, thanks

  • @jemajoy8839
    @jemajoy8839 3 ปีที่แล้ว +4

    ගො ඩ ක් හො ඳ විඩි යෝ වක්. සි ගි රි යේ අා රාම යු ගය ගැ න අ ද ත මයි දැ න ගත් තේ. ත වත් හො ඳ වි ඩි යෝ දිග ටම ක රන් න. තෙරැවන් සරණයි!

    • @helamansoya674
      @helamansoya674  3 ปีที่แล้ว +1

      ස්තූති , තවත් සැගවුණු තොරතුරු රැසක් සමගින් හෙළ මං සොයා ඔබ වෙතට ගෙන එමි...ස්තූති 🙏

  • @user-er3dq9bv7t
    @user-er3dq9bv7t หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 ปีที่แล้ว +2

    වන වදුලක සැගවුන වන අරණක කතාව.,සැබවින්ම අසිරිමත්,.

  • @TGDharmasena
    @TGDharmasena 28 วันที่ผ่านมา +1

    Sadu

  • @imaluvin
    @imaluvin ปีที่แล้ว +1

    Great explanation

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +1

      අනික් වීඩියෝත් නරබන්න , අදහස් කමෙන්ට් කරන්න 🙏

  • @gunarathnaguna6467
    @gunarathnaguna6467 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූති

  • @dissanayakanew3543
    @dissanayakanew3543 ปีที่แล้ว +1

    EDA HITAPU RAJATHUMA ATHULU PIRISATA WADAPUDAGANIMA SADAHA ARAMAYAK THIBILA THIYENAWA.

  • @energymanagement-uva4929
    @energymanagement-uva4929 2 ปีที่แล้ว +2

    ඉන්දිිය ඉතිහාසයේ බ්‍රහ්මදත්ත ගැන සදහන්වන්නේ කොහෙද???

    • @varunapriyanka7523
      @varunapriyanka7523 หลายเดือนก่อน

      en.wikipedia.org/wiki/Brahmadatta_of_Anga and en.wikipedia.org/wiki/Anga

  • @a.p.gamage5653
    @a.p.gamage5653 3 ปีที่แล้ว +2

    නයිපෙන ගුහාව හදපු එකක් ..ගල කපල අයින් කරල තියෙන්නෙ..

    • @helamansoya674
      @helamansoya674  3 ปีที่แล้ว +1

      එහෙමද ,ස්තූති 🙏

  • @askcre4444
    @askcre4444 2 ปีที่แล้ว +1

    මූලාශ්‍රය මොනවාද ? සමහර කරුණු අතිශෝක්තිය වැඩී,

  • @dissanayakanew3543
    @dissanayakanew3543 ปีที่แล้ว +1

    SIGIRIYA TULA RAJAMALIGAWAKDA/ AARAMAYAKDA / THAWATH BOHODEWAL TIBILA TIYENAWA.

  • @ericperera3182
    @ericperera3182 3 ปีที่แล้ว +3

    පාසැල් සමයේ සිට කිහිප වරක් සී ගිරි නැග බැලුවා ජපන් කෞතුකාගාරයත් නැරඹුවා. තව බොහා්දේ මඬහැරැනබව ගවේශනාත්මක ලිපිවලින් දැනගත්තා.ඔබතුමාගේ විස්තරාත්මක වීඩියෝව අගය කලයුතුයි. ඔබ කලින් කල ඒවත් නැරඹුවෙමි. උත්සාහය සාර්ථකයි.❤

    • @helamansoya674
      @helamansoya674  3 ปีที่แล้ว +3

      ඔබ වැනි අයගේ ඇගයීම් කමෙන්ට් නිසා මෙවන් නිර්මානයන් වෙත යොමු වීමට මගේ සිත තවත් නැඹුරු වනවා, එවිටයි අනර්ඝ නිර්මාණයන් බිහි වන්නේ...ස්තූති හදවතින්ම ඔබට...🙏

    • @wihangashehan6175
      @wihangashehan6175 2 ปีที่แล้ว

      Bohoma agai kollo

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 11 หลายเดือนก่อน +1

    බෝධියක් රෝපණය කරනවද වැසිකිලි වලක්.