ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සිතුල්පව්ව උතුම් චෙත්‍ය රාජාණන් වහන්සේලාට මගේ නමස්කාරයම වෙිවා !!! ❤❤❤🙏🙏🙏
😊මේ ඇසළ පුන් පොහෝ දින මගේ සංසාරික පිනක් පලදුන්නා. අනේ සාධු!!!! ඒ මහරහතන්වහන්සේලා දහස් ගණනක් වැඩ සිටි උතුම් පින්බිම ළඟට ගිහින් වැන්දා වගේ ..,. සිතට දැනුනු සුවය .,. නෙත් වලට කඳුළු ඉනුවා. ඒ සිත නිවන ..අපූරු කටහඬින් කරන බුද්ධිමය විස්තරය.. අනුරාධ පුතේ..ඔබට ත්‍රිවිධ රත්නයේ පිහිටයි...සුවපත් ම වේවා!!!
සහතික ඇත්ත. වීඩියෝව බලනවිට මටත් හිතුනේ ඔය විදියටමයි. අනුරාධ පුතාගේ මේ වීඩියෝ හැම එකක්ම, සොබාදහමට ආදරය කරන, මනුෂ්‍යත්වය සුරකින සත්පුරුෂ අයට මසුරන් වටිනවා.අනුරාධ පුතා ඇතුලු මේ වීඩියෝ බලන අපි හැමෝම බුදුන් කාලයේ එකට ඉන්න ඇති කියා මට හිතෙනවා.එහෙම නම් නිවන් දකින තුරුම අපි මේ සසර ගමන එකට යමු.අනුරාධ පුතේ!!ඔබට විශ්වයේ මහා බලවත් ආශීර්වාදය නිරතුරුවම ලැබේවා.🎉
සෑම අවුරුද්දකම අපි එනවා .වාර්ශික දානමය පින් කමට.හරිම ආසාවෙන් අපි එන්නේ .දවස් 3ක්...අපි නැවතිලා ඉන්නේ ..මේ බන්ඩාරනායක විශ්‍රාම ශාලාවේ .ගැමුණු ,කූරා ,කපිල බේබි ..කියලා අලි ඇතුන් ,මුවා,ගෝනා.මොනරු.ඌරන් ආදි සතුන් හැමෝම ඉන්නවා .හරිම ලස්සන ස්ථානයක් සිතුල්පව්ව රජමහා විහාරය .මම හරිම ආදරෙයි ...ඒ...පරිසරට.අගෝස්තු අන්තිම අපි හැමෝම යනවා ...දානමය පින් කමට .තෙරුවන් සරනයි .🙏🙏🙏
මෙතුවක් කාලයකට ඔබ තුමාගේ වීඩියෝ වලින් දැකපු හොදම වීඩියෝව තමයි මේ... සිත් සතන් සුවපත් කරන සෑම මොහොතකම සමාජයට යහපත් පණිවිඩයක් දෙනා සමාජයේ යහපත වෙනුවෙන් වැඩදායි වීඩියෝ කරන්න. ❤. කළා හොඳ කාවදාක හෝ තමන් පසුපසම එනවා...
සාදු සාදු සාදු උතුම් පිංබ්මක් මෙහෙම පෙන්නුවට ඔබතුමාට ගොඩක් පිං
හරිම ලස්සන පිං බිමක් දකින්න සැලසුවාට ඔබතුමාට ගොඩාක් පිං .❤❤🙏🙏🙏🌹🌹🌹👍👍👍
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබතුමාට ගොඩාක් පින් නිදුක් නිරෝගි සුවය ලැබේවා
ඔබ තුමාට බුදුසරණය්
සාදු සාදු සාදු 🙏🙏🙏දැක බලා ගැනිමට සැලසු ඔබට බොහොම පිං සිදු වෙවා තෙරැවන් සරනයි 🌺🌺🌺🌺🌺
අනේ පවු.තිරිසන් මතෘත්වය කොචිචර හැගිමිබරද.උතුම් ද.ලස්සන ද.😢😢❤❤❤🤗🤗😘😘🙏🙏🙏ආරාක්ෂා වෙිවා !!! 🙏🙏🙏
අවංකවම මගේ ස්තූතිය .ඔබතුමාට පිං සිදුවේවා!මෙවන් අසිරිය නෙතින් දැක බලාගන්න සැලැස්සුවාට.
Oba තුමා ta ගොඩක් ස්තුතියි pin me ලස්සන pin බිම දකින්නට selasuwata sadu sadu sadu මමත් ලංකාවට apu ගමන් යනවා බලන්න ❤❤❤❤❤
හරිම වටිනවා Secrets of Nature දරුවන් රැකගන්නා සත්ව මවටත් සත්ව පැටවුන්ටත් ආරක්ෂාව සැලසේවා!Thank you very much for your valuable video 💐
ඔයාට බොහොම පිං ලොකු අයියා 🙏🏻
මේ වගේ පුජනිය ස්ථාන අපට බැලීම සැලසුම් කිරීම, ගැන ඔබ තුමාට ගොඩක් ස්තුතියි ගොඩක් පිං මම ඩුබායි සිට. ආදරෙයි මගේ මව් බිමට ❤❤🙏🏻🙏🏻,,
පහන් සිතිව්ලි සිතෙහි පිබ්දී මුලු ජීව්තයම සුවපත් වෙනව මෙවන් පින්බ්ම් නෙත ගැටෙන ව්ට ඔබතුමාට බොහොමයක් පින් ඉස්සරම අපි එන කොට පුංච් නවාතැන් දෙකක් හෝ තුනක් තිබුනෙ දැන් වගේ ආරක්ශාවක් නැහැ නමුත් කිසිම ගැහැටක් නැතිව වැදපුදා ගත්තා ආයිමත් ඉක්මනින්ම ඇව්ත් යන්න එන්න ඕනා ඔබතුමාට තෙරැවන් සරනයි
හර්ම ලස්සනට ඔබතුමා විස්තර කරනවා තෙරුවන් සරණින් යහපතක් වේවා
Harima sundara predeyshar yak nisansala poojaniya sthanayak , 🙏🙏
ඔබතුමාට පිංසිද්ද වෙනවා මම ඔයාගේ සෑම වීඩියෝව ක්ම. බලනවා ඔවැනි තැන්වලට යන්න බැරි අපට පෙන්නවාට මේතැන් ස්තූතියි තෙරුවන් සරණයි ❤❤
කොහොම හරි ලංකාවේ ඇව්දින්න .ට්‍රයි කරන්න බෑකියලා දෙයක් නෑ ...ඒ තරම් ලස්සනයි
ඔබ තුමාගේ කතන ශල්‍ය අනර්ඝයි❤
හාමුදුරුවෝ වඩිවා !!බාවනා වැඩේවා !! බෙහෙවින් ම ස්තුතියි
ඉතාමත් හොද වැඩ සටහනක්. ඔබගේ ඉදිරි කටයුතු සාර්ථක වේවා❤❤❤
බොහොම ස්තූතී අනුරාධ මහත්තයා
තෙරුවන් සරණයි.
තුනුරුවන්ගේ සරනින් එ දරුවෝ ඉක්මනින්ම ලොකු වේවා කරදරයක් නොවේවා
සාදු සාදු සාදු 🎉
පවු නෙද එ පැටවු ටික 🙏🙏🙏
අම්ම ගැන දුක නැද්ද ?
අනේ සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏
ගියපාර ලන්කාවට ගිය වෙලාවෙ ගියා අපේ දුවව පලවෙනි පාරට එක්කන් ගියා හරිම ලස්සනයි
ඔබතුමට බොහෝ පින් මන් ගිහින් නැ සිතුල් පව්වට ලංකාවට ආවාම අනිවාර්යයෙන්ම යනවා ❤❤❤❤❤❤❤❤
ඔබතුමා ට තෙරුවන් සරණයි
අට සැට ලෙන් පිහිටි නිවැරැදි මිහින්තලය🙏🙏🙏
බෙහෙවින්ම ස්තුතිය ...තෙරැවන් සරණයි ...
Utum situlpwwa පුද බිමට mage නමස්කාර වන්දනාව වේවා Sadu .sadu . Sadu
උත්තම පුදබිම වන්දනාවේ යන්න මගේ දරුවෝ සමග බුදගුණ බලයෙන් හැකිවේවා.
කොහොමත් දේවා මනුෂ්‍ය යන්ට වඩා සතුන් ගාව දැන් වෙනකොට උතුම් මවු ගුනයත් කලගුනයත් තියනවා කියලා පැහැදිලි තියෙනවා සමහර විඩියෝ දැක්කාම පේනවා. තෙරුවන් සරණයි දේවා ඇතුලු සැමට.
Budusarany sthuthiy jayawewa oyalata
ජය වේවා ! Anurada mahathmaya bsdp !
Theruwan saranai obathumata ....❤❤❤❤❤❤
Very beautiful video. Theruwan Saranai !!!
Harema lassanai🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️
සාදුසාදුසාදු
මේ තෙළඹු ගසෙහි වන්දනීය අරුත කිමැයි...! මෙවන් සුවිසල් පැරණි තෙළඹු ගසක් හා ගල් කන්දක් ඉපැරණි සිඳබිඳ දැමූ දාගැබ් නටඹුන් හා නොසිඳෙන ගල් කෙම් දෙකක් හා මේ සුවිසල් පොකුණ වැනිම වූ පොකුණකින් සමන්විත නිධන් හොරුන්ගේ සුපරීක්ෂාකාරී ඇල්ම බැල්ම වැටුනු වෙහෙරගල රජමහා විහාරය අනුරාධපුර එප්පාවල තඹුත්තේගම පාරේ අතරමැදකදී පිවිසිය හැකි කටියාව යාය දහය කෙලවරේ ඇත. අනුරාධ මහත්තයා අනුරාධපුර හක්මනේ යෙදෙද්දි වෙලාවක යන්න .. ඔය ඔරුගල යාය නම් තැනකට තලාව ප්‍රාදේශීය සභාව ගෙනත් දාන කුණු කන්න එන අලි කරදර තියෙනවා කියන්නෙ ආන්න ඒ කිට්ටුව...💐😇🙏
❤❤❤❤❤Behewinma pin
Sadu.sadu.sadu..obathumata..godak.pin.thavan.deval.apita..dakinna.lebeava
ඔබතුමාකීවවගේ,අමනුෂ්‍ය අම්මිලා,ලේකැටිදරුවන්,මහමග,දමායනකාලයක,මේ,අමනුෂ්‍ය සතුන්,කවුද???,,,(කියන්න)❤❤❤
😅
Very good 🙏
Sadu sadu saadu theruwansaranai
Bohoma pin athwewa.deergayuwewa.
මන +උස්ස සතුන්.... අහිංසක පැටවුන්ට වෙඩි තියලා මරනවා....????? එත් තිරිසන් සතුන්....❤❤❤අනුන්ගේ පැටවුන්ට කිරි දීල හදා ගන්නවා..❤❤❤🌼🌼🌼කව්ද.... මිනිසා... 🌹🌹🌹....????කව්ද.... තිරිසනා......😮😮😮....????..... මෛත්‍රී......
මම ප්‍රියකරන පරිසරයක්
අනුරාධ සහෝ ජය ... මම අමිල්
sadu!sadu!sadu!
ඊයෙ අපි සිතුල්පව්ව ගියා..........වල් ඌරො, හීලෑ ඇත්තු.......චුට්ටි බව්වො........හුඟයි.....❤
godak honda wada satahanak.Godak Hondai...
Sadu.sadu.sadu
meka rasabara katawak waginawa teruwan saranai obata
dekkama yanna hitenawa ekapara ghin ape bas eka isarahat aliyekbawa e nayata ita passe API ghiye neha.aywmath yanna lebewa apita budusaranain
Dan kotiya apasu anna puluwan ama nisa araksawak danna saththu tika raka ganna budu saranai
Video aka harima lassanai
Siyalu Satwayo Niduk wewa ! Suwapat wewa !!
Sadu sadu sadu
Obata bohoma pin , mewani sthanayak daka balaganna salassuwata. Hitha niwi yanawa 🙏
Anurad mahaththya mn rat enne lankawat Apu gaman mhan wenn balagen enne mat hod meheni arannyak hoyala denn godak pin aithiwe mat shalli thiyenwa bawana karnn plulwan thanaak wenn one
උඩුපිල තියනව එකක්
සොභාධාරා බැලුව වගේ දැනුනෙ.
අනුරාද මහත්මය ඔය පුද බිමෙ ගල් කුඩයක් තියනව කියල අහල තියෙනව පුලුවන්නම් ඒ ගැන විස්තරයක් දාන්න ස්තුතියි
ඔබ තුමා සම්බන්ද කර ගන්න දුරකථන අංකයයක් ලබා දෙන්න පුලුවන්ද..
මට මෙහෙම හිතුන ...එ් ලමය මල් අරගෙන කතරගමත් පහු කර බුත්තලිං ගන්න මල් සෙනඟ අාවෙත් හරි නැත්තං😮😮😮 මල් විකුනල එයා රැකෙනවද පවුලක් රකිනවද කව්රු හරි මලක් ගත්තෙත් තමා එයා ..5ක 100 යි අැත්තටම ජීවිත වල අැත්ත😮😮😮
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
අනුරාද මහත්මයා ඔබට කෙසේ ස්තුතිකරන්නද මෙවන් කියා නිමකල නොහැකි පින්බිමක අසිරිය ගෙන අාවට.අනේ අර ඉරි අමිමගෙ කතාව සොබාදහමෙි අපුරුව කොතෙක්ද. අනිවාර්යෙන් මේපුදබිම වන්දනාකරගන්න එනවා ලංකාවට පැමිනිඉලග වතාවේ. මනසතුන්ගෙන් බැතිමතුන්ට උදේ කාලයේ මුනගැසීමෙන් තොරව දෙපිරිසටම හිරිහැරක් නොමැතිව වන්දනාකටයුතු කරගන්න පුලුවන් යැයි සිතනව.අනේ කොයිතරන් සුන්දර පිංබිමක්ද අපිට දකින්න ලැබුනේ.ඔබට නිදුක් නීරෝගි දීර්ඝායු ලැබෙිවා!!!
කොටියා පුරුද්දට ආපසු එයි ආරක්සව දෙන්න ඒ අම්මට බුදුසරනයි
අනිවාර්යෙන්ම ආයෙත් ආවොත් ඔය සතාවත් අරගෙන යයි😢😢
මග දෙපස අලින්ගෙන් කරදර නැද්ද.
❤❤❤❤❤❤❤❤❤
නො. ගන්න පුළුවන්ද දානයක් දෙන්න ගොඩක් පිං
අද දැක්කේ මේක😢😢😢
Hamadama me wage videos danna aiye
පොසොන් එකට ඇවිල්ල බලන්න ඉන්න සෙනග
Hoda welawata me sata umandawa pettata nogiye....detenaka wenasa
❤❤🌳🌳
🙏🙏🙏
❤❤❤
❤❤❤❤🎉🎉🎉
haskam...manasika roginta........
👍🥰
❤❤❤❤🎉🎉
මේ වන්දනා නිවහනෙ ටෙලිපොන් නොම්මරේ දාන්න සිරිමාවෝ බන්ඩාරනායක වන්දනා නිවහනෙ
Anivaryen
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
😂😂😂 30:30
හාස්කම් හාස්‍යයට ලක් කිරීම අනුමත කරන්න බෑ
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Ahinsaka sathun araksha veva.nirmansi venna.
❤❤🙏🙏🙏
Sili bag.saha.bothal me.pinbimata.genaema thahanam kala nam hodai.neda
Oba thumata behewin pin mevidiyata pennana eka apith giya wage thamai
අම්මයි තාත්තා යි එක සැරයක් මට එක්ක යන්න ලැබුනොත් හොඳටම ඇති
Nodannaa.dea.terumganna.puluvan.wediyata.keyadun.obata.pin
❤❤❤❤🙏🙏☸️☸️
දැන් මිනිසුන් ට තිරිසන් සත්වයින් ගෙන් මිනිස්කම් ඉගන ගන්න වෙලා තියෙන්නෙ .
Ai awot ane wena tanakata damu
සිතුල්පව්ව උතුම් චෙත්‍ය රාජාණන් වහන්සේලාට මගේ නමස්කාරයම වෙිවා !!! ❤❤❤🙏🙏🙏
😊මේ ඇසළ පුන් පොහෝ දින මගේ සංසාරික පිනක් පලදුන්නා. අනේ සාධු!!!! ඒ මහරහතන්වහන්සේලා දහස් ගණනක් වැඩ සිටි උතුම් පින්බිම ළඟට ගිහින් වැන්දා වගේ ..,. සිතට දැනුනු සුවය .,. නෙත් වලට කඳුළු ඉනුවා. ඒ සිත නිවන ..අපූරු කටහඬින් කරන බුද්ධිමය විස්තරය.. අනුරාධ පුතේ..ඔබට ත්‍රිවිධ රත්නයේ පිහිටයි...සුවපත් ම වේවා!!!
සහතික ඇත්ත. වීඩියෝව බලනවිට මටත් හිතුනේ ඔය විදියටමයි. අනුරාධ පුතාගේ මේ වීඩියෝ හැම එකක්ම, සොබාදහමට ආදරය කරන, මනුෂ්‍යත්වය සුරකින සත්පුරුෂ අයට මසුරන් වටිනවා.
අනුරාධ පුතා ඇතුලු මේ වීඩියෝ බලන අපි හැමෝම බුදුන් කාලයේ එකට ඉන්න ඇති කියා මට හිතෙනවා.
එහෙම නම් නිවන් දකින තුරුම අපි මේ සසර ගමන එකට යමු.
අනුරාධ පුතේ!!
ඔබට විශ්වයේ මහා බලවත් ආශීර්වාදය නිරතුරුවම ලැබේවා.🎉
සෑම අවුරුද්දකම අපි එනවා .වාර්ශික දානමය පින් කමට.
හරිම ආසාවෙන් අපි එන්නේ .දවස් 3ක්...අපි නැවතිලා ඉන්නේ ..මේ
බන්ඩාරනායක විශ්‍රාම ශාලාවේ .ගැමුණු ,කූරා ,කපිල
බේබි ..කියලා අලි ඇතුන් ,මුවා,ගෝනා.මොනරු.ඌරන් ආදි සතුන් හැමෝම ඉන්නවා .හරිම ලස්සන ස්ථානයක්
සිතුල්පව්ව රජමහා විහාරය .මම හරිම ආදරෙයි ...ඒ...පරිසරට.අගෝස්තු අන්තිම අපි හැමෝම යනවා ...දානමය පින් කමට .තෙරුවන් සරනයි .🙏🙏🙏
මෙතුවක් කාලයකට ඔබ තුමාගේ වීඩියෝ වලින් දැකපු හොදම වීඩියෝව තමයි මේ... සිත් සතන් සුවපත් කරන සෑම මොහොතකම සමාජයට යහපත් පණිවිඩයක් දෙනා සමාජයේ යහපත වෙනුවෙන් වැඩදායි වීඩියෝ කරන්න. ❤. කළා හොඳ කාවදාක හෝ තමන් පසුපසම එනවා...
සාදු සාදු සාදු උතුම් පිංබ්මක් මෙහෙම පෙන්නුවට ඔබතුමාට ගොඩක් පිං
හරිම ලස්සන පිං බිමක් දකින්න සැලසුවාට ඔබතුමාට ගොඩාක් පිං .❤❤🙏🙏🙏🌹🌹🌹👍👍👍
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුමාට ගොඩාක් පින් නිදුක් නිරෝගි සුවය ලැබේවා
ඔබ තුමාට බුදුසරණය්
සාදු සාදු සාදු 🙏🙏🙏දැක බලා ගැනිමට සැලසු ඔබට බොහොම පිං සිදු වෙවා තෙරැවන් සරනයි 🌺🌺🌺🌺🌺
අනේ පවු.තිරිසන් මතෘත්වය කොචිචර හැගිමිබරද.උතුම් ද.ලස්සන ද.😢😢❤❤❤🤗🤗😘😘🙏🙏🙏ආරාක්ෂා වෙිවා !!! 🙏🙏🙏
අවංකවම මගේ ස්තූතිය .ඔබතුමාට පිං සිදුවේවා!මෙවන් අසිරිය නෙතින් දැක බලාගන්න සැලැස්සුවාට.
Oba තුමා ta ගොඩක් ස්තුතියි pin me ලස්සන pin බිම දකින්නට selasuwata sadu sadu sadu මමත් ලංකාවට apu ගමන් යනවා බලන්න ❤❤❤❤❤
හරිම වටිනවා Secrets of Nature
දරුවන් රැකගන්නා සත්ව මවටත් සත්ව පැටවුන්ටත් ආරක්ෂාව සැලසේවා!
Thank you very much for your valuable video 💐
ඔයාට බොහොම පිං ලොකු අයියා 🙏🏻
මේ වගේ පුජනිය ස්ථාන අපට බැලීම සැලසුම් කිරීම, ගැන ඔබ තුමාට ගොඩක් ස්තුතියි ගොඩක් පිං මම ඩුබායි සිට. ආදරෙයි මගේ මව් බිමට ❤❤🙏🏻🙏🏻,,
පහන් සිතිව්ලි සිතෙහි පිබ්දී මුලු ජීව්තයම සුවපත් වෙනව මෙවන් පින්බ්ම් නෙත ගැටෙන ව්ට ඔබතුමාට බොහොමයක් පින් ඉස්සරම අපි එන කොට පුංච් නවාතැන් දෙකක් හෝ තුනක් තිබුනෙ දැන් වගේ ආරක්ශාවක් නැහැ නමුත් කිසිම ගැහැටක් නැතිව වැදපුදා ගත්තා ආයිමත් ඉක්මනින්ම ඇව්ත් යන්න එන්න ඕනා ඔබතුමාට තෙරැවන් සරනයි
හර්ම ලස්සනට ඔබතුමා විස්තර කරනවා තෙරුවන් සරණින් යහපතක් වේවා
Harima sundara predeyshar yak nisansala poojaniya sthanayak , 🙏🙏
ඔබතුමාට පිංසිද්ද වෙනවා මම ඔයාගේ සෑම වීඩියෝව ක්ම. බලනවා ඔවැනි තැන්වලට යන්න බැරි අපට පෙන්නවාට මේතැන් ස්තූතියි තෙරුවන් සරණයි ❤❤
කොහොම හරි ලංකාවේ ඇව්දින්න .ට්‍රයි කරන්න බෑකියලා දෙයක් නෑ ...ඒ තරම් ලස්සනයි
ඔබ තුමාගේ කතන ශල්‍ය අනර්ඝයි❤
හාමුදුරුවෝ වඩිවා !!බාවනා වැඩේවා !!
බෙහෙවින් ම ස්තුතියි
ඉතාමත් හොද වැඩ සටහනක්. ඔබගේ ඉදිරි කටයුතු සාර්ථක වේවා❤❤❤
බොහොම ස්තූතී අනුරාධ මහත්තයා
තෙරුවන් සරණයි.
තුනුරුවන්ගේ සරනින් එ දරුවෝ ඉක්මනින්ම ලොකු වේවා කරදරයක් නොවේවා
සාදු සාදු සාදු 🎉
පවු නෙද එ පැටවු ටික 🙏🙏🙏
අම්ම ගැන දුක නැද්ද ?
අනේ සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏
ගියපාර ලන්කාවට ගිය වෙලාවෙ ගියා අපේ දුවව පලවෙනි පාරට එක්කන් ගියා හරිම ලස්සනයි
ඔබතුමට බොහෝ පින් මන් ගිහින් නැ සිතුල් පව්වට ලංකාවට ආවාම අනිවාර්යයෙන්ම යනවා ❤❤❤❤❤❤❤❤
ඔබතුමා ට තෙරුවන් සරණයි
අට සැට ලෙන් පිහිටි නිවැරැදි මිහින්තලය🙏🙏🙏
බෙහෙවින්ම ස්තුතිය ...තෙරැවන් සරණයි ...
Utum situlpwwa පුද බිමට mage නමස්කාර වන්දනාව වේවා
Sadu .sadu . Sadu
උත්තම පුදබිම වන්දනාවේ යන්න මගේ දරුවෝ සමග බුදගුණ බලයෙන් හැකිවේවා.
කොහොමත් දේවා මනුෂ්‍ය යන්ට වඩා සතුන් ගාව දැන් වෙනකොට උතුම් මවු ගුනයත් කලගුනයත් තියනවා කියලා පැහැදිලි තියෙනවා සමහර විඩියෝ දැක්කාම පේනවා. තෙරුවන් සරණයි දේවා ඇතුලු සැමට.
Budusarany sthuthiy jayawewa oyalata
ජය වේවා ! Anurada mahathmaya bsdp !
Theruwan saranai obathumata ....❤❤❤❤❤❤
Very beautiful video. Theruwan Saranai !!!
Harema lassanai🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️
සාදුසාදුසාදු
මේ තෙළඹු ගසෙහි වන්දනීය අරුත කිමැයි...! මෙවන් සුවිසල් පැරණි තෙළඹු ගසක් හා ගල් කන්දක් ඉපැරණි සිඳබිඳ දැමූ දාගැබ් නටඹුන් හා නොසිඳෙන ගල් කෙම් දෙකක් හා මේ සුවිසල් පොකුණ වැනිම වූ පොකුණකින් සමන්විත නිධන් හොරුන්ගේ සුපරීක්ෂාකාරී ඇල්ම බැල්ම වැටුනු වෙහෙරගල රජමහා විහාරය අනුරාධපුර එප්පාවල තඹුත්තේගම පාරේ අතරමැදකදී පිවිසිය හැකි කටියාව යාය දහය කෙලවරේ ඇත. අනුරාධ මහත්තයා අනුරාධපුර හක්මනේ යෙදෙද්දි වෙලාවක යන්න .. ඔය ඔරුගල යාය නම් තැනකට තලාව ප්‍රාදේශීය සභාව ගෙනත් දාන කුණු කන්න එන අලි කරදර තියෙනවා කියන්නෙ ආන්න ඒ කිට්ටුව...💐😇🙏
❤❤❤❤❤
Behewinma pin
Sadu.sadu.sadu..obathumata..godak.pin.thavan.deval.apita..dakinna.lebeava
ඔබතුමාකීවවගේ,අමනුෂ්‍ය අම්මිලා,ලේකැටිදරුවන්,මහමග,දමායනකාලයක,මේ,අමනුෂ්‍ය සතුන්,කවුද???,,,(කියන්න)❤❤❤
😅
Very good 🙏
Sadu sadu saadu theruwansaranai
Bohoma pin athwewa.deergayuwewa.
මන +උස්ස සතුන්.... අහිංසක පැටවුන්ට වෙඩි තියලා මරනවා....????? එත් තිරිසන් සතුන්....❤❤❤අනුන්ගේ පැටවුන්ට කිරි දීල හදා ගන්නවා..❤❤❤🌼🌼🌼
කව්ද.... මිනිසා... 🌹🌹🌹....????
කව්ද.... තිරිසනා......😮😮😮....????
..... මෛත්‍රී......