සීගිරියේ අභිරහස් මරණ | Mysteries of Sigiriya | Seegiriya |Nethfm Unlimited History Sri lanka 99 - 03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • #Sigiriya, #සීගිරි, #சிகிரியா,
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
    • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
    0112507080
    0711 95 95 95 whatsapp only
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    prof.Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 135

  • @ishanchanaka3989
    @ishanchanaka3989 2 ปีที่แล้ว +23

    හැමදාම ලබන අපේ රටේ අපේ වැඩසටහන......
    ඔබතුමන්ලා දෙපලට තෙරුවන් සරණයි!...

  • @rumeshlaksiri7554
    @rumeshlaksiri7554 ปีที่แล้ว +3

    ජාතික අපරාධයක්.. රටේ ඉතිහාසය පන පිටින් වලදානවා කියන්නේ මේවට තමයි.. අගය කරනවා වගේම තමයි වැරද්දට දඬුවම් දෙන්නත් ඕන.. දේසපාලුවන් විතරක් නෙමෙයි රට විනාස කරන්න නිලදාරිත් කරන්නේ දේසපාලුවා කරන වැඩේමයි…😡😡😡🤬 අනුරාධපුර ඇතුල් නිවර කැනිම් වගේ තමයි.. හිතාමතාම කරපු බරපතල අපාරධයක්..නිතියෙන් නැත්තම් ස්වභාදහමෙන් හරි දඬුවම් දෙන්නම ඕන වගකිමක් නැතුව වැඩ කරන සෑම පරයෙක්ටම..

  • @nadeejarathnayake4546
    @nadeejarathnayake4546 ปีที่แล้ว +12

    සීගිරියේ සංසාර ගර්භය මනාව තහවුරු කරගෙන ලොකයේ 08 වෙනී ලෝක පුදුමය නෙමෙ 01 ලෝක පුදුමය බවට පත් කරන්න රාජ් සෝම දේවයන්ට හැකියාව ලැබේවා🙏

  • @kennethkasyapa4299
    @kennethkasyapa4299 2 ปีที่แล้ว +28

    ඔබතුමා අපේ රටේ මහා සම්පතක්. අවුරුදු 120 ක් ආයුබෝවේවා.

  • @lasithperera2159
    @lasithperera2159 ปีที่แล้ว +4

    ස්කෑනර් තියනවා නේද සර් දැන් පොලව අභ්‍යන්තරයේ ඇති දේවල් සොයා ගන්න,අපේ පුරාවිද්‍යා එකට ගන්න පුළුවන් නම්,නිදන් හාරන උන්ගෙ අල්ලන බඩු වත් උසාවි හරහා පුරාවිද්‍යා එකට ගන්න පුළුවන් උනානම්

    • @damithlakshman3647
      @damithlakshman3647 5 หลายเดือนก่อน

      Mun ewa karanne na mun hanganawa witari

  • @krishanthiperrera551
    @krishanthiperrera551 2 ปีที่แล้ว +28

    මගේ යෝජනාව නම් මෙයයි, පුළුවන් නේද ? ඩිජිටල් තිරයක් මත අතීතයේ සීගිරි නිර්මාණය තිබූ අයුරු පෙන්වා දෙන්නට. එය ඉතා සුන්දරත්වයක් වේවි නේද ? මෙපමණ තාක්ෂණය දියුණු යුගයක ඇත්ත වශයෙන්ම ඇයි එවන් දෙයක් නොකරන්නේ.

    • @ruchiranadeesha2787
      @ruchiranadeesha2787 ปีที่แล้ว

      සීගිරිය කෞතුකාගාරයට ගියොත් බලාගන්න පුලුවන් ❤

  • @Ushankbudd
    @Ushankbudd ปีที่แล้ว +6

    දැනට මගෙ වෘත්තිය වෙනත් එකක් උනත් කාලයකදි මගෙ හීනයක් තිබුනා පුරාවිද්‍යාව කරන්න. ❤❤❤❤❤❤අදටත් ඒ ආසාව දැනෙනව මේ වීඩියෝ බලනකොට.වටිනම චැනල් එකක්

    • @rajithaperera279
      @rajithaperera279 6 หลายเดือนก่อน

      ඒක ඇත්ත. හරිහැටි පාර නොදන්නා කමින් ඒ සිහිනය මගහැරුනි

  • @sherrimurphy5332
    @sherrimurphy5332 ปีที่แล้ว +3

    ඒ ඇටසරකිලි වල ඇට මිදුලු වලින් DNA අරන් සම්භවය බලන්න බැරිද?

  • @MadhushkaDesilva
    @MadhushkaDesilva 4 หลายเดือนก่อน +1

    13.06 කාshapa රජතුමා enna කලින් සෙල්ලිපියකුත් තියෙනවලු, ඉතින් ඒ සැගවිලා තියෙන ඉතිහසයත් එක්ක නොදන්න දේවල් ගොඩයි,

  • @janaagri257
    @janaagri257 2 ปีที่แล้ว +5

    මේවගේ කැණීම් කරන්න දැන්තමා කළේ..ඔබ තුමා තමයි සුදුස්සා..

  • @neviltec4687
    @neviltec4687 2 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි රාජ් සෝමදේව මහත්මයා ඇතුළු සමස්ථ නෙත් එෆෙම් ඔබලාට

  • @janakakumara3234
    @janakakumara3234 2 ปีที่แล้ว +6

    මහාචාර්යතුමා ඇතුළු ඔබ කණ්ඩායමට බොහොම ස්තූතියි දැනුවත් කිරීම ගැන

  • @dameprasa4614
    @dameprasa4614 5 หลายเดือนก่อน +1

    😅 සර් නොදන්න කමටයි අහන්නේ. එතකොට ඔය මුහුදෙන් ගන්න පොසීල කොහොමද කාල නිර්ණය කරන්නේ

  • @PrinceOfLanka
    @PrinceOfLanka 2 ปีที่แล้ว +3

    සත්‍ය ඉතිහාසය හොයනවට වඩා ඒව හංගල දාන්න පුරාවිද්‍ය දෙපාර්තමේන්තුව මාර වෙහෙසක් ගන්නෙ😏

    • @CeylonEyeCatcher
      @CeylonEyeCatcher 2 ปีที่แล้ว +1

      aniwaren eka nm hodatama karanawa kattiyama bn.

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 ปีที่แล้ว +3

    පුරාවස්තු ඉතා විශාල ලෙස පවතින අම්පාර බුද්ධංගල වැනි ප්‍රදේශවල ප්‍රදේශ වල ඉතිහාසය පිළිබඳ වැඩසටහනක් කරනවා නම් ඉතා වටිනවා

  • @samarakoonwansaratne8219
    @samarakoonwansaratne8219 2 ปีที่แล้ว +4

    සීගිරියේ තිබෙන චිත්‍රත් ඉන්දියාවේ අජන්තාවේ ගුහා චිත්‍රත් එක හා සමාන බවක් මට හැගෙනවා.

  • @sherrimurphy5332
    @sherrimurphy5332 ปีที่แล้ว +2

    සීගිරි චිත්‍ර වලට කෙනෙක් තෙල් සායම් ගහල විනාශ කෙරුවට පස්සෙ දැන් කාටවත් ඒ චිත්‍ර බලන්න එකක්වත් ඉතුරු වෙලා නැද්ද? නැතිනම් ඒවත් කැටපත් පවුරත් පෙන්වීම දැන් තහනම් කරලද? ඒ විනාශකල චිත්‍ර කලින් තිබුන හැටියට ප්‍රතිසංස්කරනය කරන්න රජය උත්සාහ කලේ නැද්ද? සංචාරකයන්ගෙ එකම වීඩියෝ එකක වත් ඒ චිත්‍රනම් පේන්න නෑ. ඔවුන් ලොකු මුදලක් ගෙවල කන්ද නගින්නේ.

    • @wickramarachchi1821
      @wickramarachchi1821 2 หลายเดือนก่อน

      Harald balder sigirya Episode එකේ තියෙනවා ..

  • @ThilakaRandeniChannel
    @ThilakaRandeniChannel 2 ปีที่แล้ว +3

    මේ මගේ මිතුරිය මණ්ඩලාකාර චිත්‍ර අඳින රජයේ පාසැලක ගුරුවරියක්. රුවන්වැලිසෑයේ කරන ලද පිංකමකදී ඇයගෙ මණ්ඩලාකාර චිත්‍රටවලට දේවතා එලි ආ වීඩියෝ ද දැකගන්නට ලැබුණි. මීට මාස 6 කට පෙර එක්තරා දැක්මකින් මා ඇයට කීවා ඉසුරුමුණියේ පෙම් යුවල ඇන්දේ ඇය බව. ඊට පසුව චිත්‍රය පෙම්වතාට දී පෙම් යුවල ගලේ කෙටූ බව. ගලේ එක් විශේෂ ස්ථානයක ඇගේ අත්සන තැබූ බවට මතකයක් ඇති නිසා අනුරාධපුර කෞතුකාගාරයට ගොස් එය පිරික්සා බලන ලෙස කීවෙමි. ඇය කීවේ ප්‍රේමදාස යුගයේ දී එය පිටරටකට විකුණූ බවත් දැන් ඇත්තේ duplicate එකක් බවයි. ඇත්තටම එය කෙසේදැයි දැනගත හැකිද?

    • @cmdelpa
      @cmdelpa 2 ปีที่แล้ว +1

      මේ නැන්ද ආශ්‍රය කරන්නෙත් එයා වගේම මොන්ගල් කේස්. අනේ බුදු නැන්දෙ ඔයාගෙ මේ ගොන් පාර්ට් කොමෙන්ටු නොදා ඉන්නවද? අපි දැන් ඉන්නෙ 21 වෙනි ශතවර්ශයෙ. ඔය මිත්යා බහුබූත මොලේ කොලොප්පන් අයගෙ හීන ගැන මෙතන ලියල ගඳ ගස්සන්න එපා.

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 2 ปีที่แล้ว +6

    සැගඋන අපේ ඉතිහාසය? නව පරපුරට ලබාදීම ගැන මම හදවතින්ම සතුටු වෙමී 🌹🌹

    • @ruwansamaradiwakara5190
      @ruwansamaradiwakara5190 ปีที่แล้ว

      සඟවපු ඉතිහාසය සඟවා තබා තාම මතය පමණක් ඔප්පු කිරීමට වෙරදරන මහාචාර්ය තක්කඩියෙක් මේ

    • @ishanchathuranga2019
      @ishanchathuranga2019 6 หลายเดือนก่อน

      ​@@ruwansamaradiwakara5190ow bn

  • @lakshmygunawardhana3843
    @lakshmygunawardhana3843 2 ปีที่แล้ว +5

    Excellent explanations unraveling not only ancient architectural skills but also depths of emotional intelligence of ancients who inhabited sigiriya. Thanks to Prof somadeva for opening up doors to creative 🤔 thinking.

  • @ajithpanawalage200
    @ajithpanawalage200 ปีที่แล้ว +2

    මහාචාර්ය තුමනි, ඔය කියන ස්ථානය ආවරණය කර නැවත කැනිම් ඔබ තුමා විසින්ම නොකරන්නේ ඇයි

  • @indikabandaramudiyanselage7774
    @indikabandaramudiyanselage7774 2 ปีที่แล้ว +8

    I think Nuwan interrupts prof.Rajasome .it would be better if Nuwan can wait until prof finish his explanation.

  • @jayasirij9311
    @jayasirij9311 2 ปีที่แล้ว +3

    මෙම උයන පර්වත උයන නමින් හඳුන්වනවාට වඩා පුරා විද්‍යාවේම ශබ්ද කෝෂවල සඳහන්වෙන අතීතයේදී භාවිතා කල සල, සාල, සල් යන නම් අතරින් ඇයි "සල් උයන" ලෙසට මෙය නම් කරන්න බැරි? එම පැරණි වහර නේද අපට වටින්නේ? සල්(පර්වත/පබ්බත) උයන.

  • @ajithjayasekera756
    @ajithjayasekera756 2 ปีที่แล้ว +5

    Thanks Dr. Somadeva and Nuwan for the things shown today with explanations. Learned a lot of new facts and eagerly looking forward for the next week's episode.

  • @srimamangalika9684
    @srimamangalika9684 2 ปีที่แล้ว +12

    සීගිරියෙන් විතරක් නොවෙයි ලංකාවෙ ම අාදායම් මාර්ග ආවත් පවතින රජයට මදි , ඉතින් කොහොමද ඔයවගෙ දේවල් මහඑකාල නඩත්තු කරන්නේ ස්තුතියි ඔබ දෙපලට

    • @cmdelpa
      @cmdelpa 2 ปีที่แล้ว

      හැම වැඩ සටහනකටම දෙශපාලනය සම්බන්ධ කරන්න එපා. ඒක ඔබට තියෙන මානසික ලෙඩක්. වැඩ සටහනෙන් කියන දේ තෙරුම්ගන්න. මහ එකාල විතරක් නෙමේ මේව නඩත්තු කරන එක ආරක්ෂා කරන එක අපෙත් වගකීමක්.
      අපිත් හොර බොරු වන්චාව විවේචනය නවත්වල රාජකාරිය හරියට කලා නම් ඔය කියන මහ එකාලත් නිකන්ම හැදෙයි..

    • @srimamangalika9684
      @srimamangalika9684 2 ปีที่แล้ว +1

      @@cmdelpa ස්තුතියි පලමුවෙන් දේශපාලනය කාගෙද ඔලුවෙ නැත්තෙ
      කතා කරල බැලුවොත් පොඩි දරුවන් ගෙත් ඇති. දැනටම පේනව නේද මහ එකාට එයාවත් පාලනය කරගන්න බැරිව කරන විකාර වැඩ. හැම දෙයක් ම දේශපාලනය ට ගාවගෙන තියෙන්නේ මම නොවෙයි සහෝ පවතින රජය එක වැඩ සටහන ක unlimited history එකට සීගිරියෙ පොටෝ ගන්න දීල නැ එය හරි ද? හැම දේම අසාධාරණය ට තැන
      යහපතක් ම වේවා

    • @srimamangalika9684
      @srimamangalika9684 2 ปีที่แล้ว +1

      @@cmdelpa හැදෙනව නම් හැදෙන්න කල් මහඑකාලට. හැදිච්චකම අහලකින් හරි ගිහින් තිබුන නම් මෙ විපත්ති වේවිද

    • @cmdelpa
      @cmdelpa 2 ปีที่แล้ว

      @@srimamangalika9684 අනිත් උන් හදන්න කලින් තමුන් හැදෙන්න ඕනෙ. එක එකාට ඇගිල්ල දික්කර කර ඉන්න අපි හරිම දක්ශයි

    • @cmdelpa
      @cmdelpa 2 ปีที่แล้ว +1

      @@srimamangalika9684 බොරු කියන්න එපා සීගිරියෙ පොටෝ මමත් ගහල තියෙනව. අනික එහෙම දුන්නෙ නැත්නම් ඒක එතන ඉන්න නිලධාරීන්ගෙ වැරැද්ද?. මේ රටෙ රාජ්ය නිලධාරීන් නිලධාරි වාදය හොරකම දූෂනය වංචාව මේ කඩාවැටීමට බරපතල හේතුවක්

  • @yasasrathnayake
    @yasasrathnayake 2 ปีที่แล้ว +5

    Can the cameraman just focus the camera on the program, not things around.

    • @dilinasathsara1847
      @dilinasathsara1847 2 ปีที่แล้ว +4

      I will definitely get more training and go to work the next day, thanks for your idea ❤️

    • @sunchare
      @sunchare  2 ปีที่แล้ว +2

      😀😀

  • @paradoxd9861
    @paradoxd9861 2 ปีที่แล้ว +6

    නයි පෙන ගුහාව ලග තිබුනු ඇටසැකිලි වලින් පොඩි කොටසක්වත්, අඩුම ගානෙ කැල්ලක්වත් තෙමෙන්න කලින් ඉවත් කරගන්න තරම් වත් අදහසක්වත් නොමැති විම ගැන කනගාටුයි. සමහර විට මෙ ඇටසැකිලි සීගිරිය හදන්න යොදාගත් සිරකරුවන් වෙන්න පුලුවන් ( චීන මහා ප්‍රාකාරය හදපු වහලුන් වගෙ). රාජ් සොමදෙවයන්ගෙ අදහස දැනගැනීමට කැමතියි .

    • @rajseneviratne2030
      @rajseneviratne2030 2 ปีที่แล้ว +1

      Ai professor kynne ewa ain karanna samanya kaneem karana ayata baa kyla

    • @kokobradley2296
      @kokobradley2296 2 ปีที่แล้ว

      Exactly o my rain no one have polithin bag may they did want to touch before some madocalca l cameay they kill after fixed park

  • @k.n6067
    @k.n6067 2 ปีที่แล้ว +3

    A ata sakili kageda kiyala dana ganime awasthawa apata ahimi kale a kaneem karapu aya neda .ata sakillak thiyenawa kiyala danuna nam eka dawasin eka karanna bahe .araksha piyassak thanala selasum karalai karanna ona .rahasak ithuru karala ho 2500 eha ithihasayak nam newatha eya yata kala viya heki. Naguli ( seetha Ravana diyaniya ) bawa ithihasaye sadahan wenawa .

  • @thisurimeegaspitiya4825
    @thisurimeegaspitiya4825 2 ปีที่แล้ว +7

    I really addicted to this programme. 👍👍 Thank you professor Raj Somadeva sir. Keep it up ❤👍💪💪

  • @Devin609
    @Devin609 2 ปีที่แล้ว +2

    කැනීම් වලින් හම්බ වෙන ඇටසැකිලි වර්තමානයේ මිනිසුන්ගේ ඇටසැකිලි වලට වඩා හාත්පසින්ම වෙනස් , ශක්තිමත් සහ විශාල ඒවා වෙන්න ඇති කියල මට හිතෙනව. අතීතයේ මිනිස්සු තාක්ශනයක් නැතිව මහා ශක්තියක් වැය කරමින් ඉදි කරල තියෙන දේවල් බැලුවාම එහෙම හිතෙන්නෙ. ඒව ඇත්තටම වෙනස්ද. නැත්තම් වර්තමාන මිනිසුන්ගේ ශරීර ප්‍රමාණ හා සමානද?

  • @sithakamadushan5444
    @sithakamadushan5444 2 ปีที่แล้ว +5

    මේ සිරුරු ගැන කියද්දී මට හිතුනේ කාශ්‍යප මුගලන් යුද්ධය ගියේ සීගිරිය ඇතුලේද?

  • @k.n6067
    @k.n6067 2 ปีที่แล้ว +2

    Seegiri aganunge chithra wessagiriyeth thiyenawa .wessagiriye weda satahanakuth Raj somadewa mahathagen balaporoththu wemi.

  • @thilankaratnayaka
    @thilankaratnayaka 2 ปีที่แล้ว +3

    Dear Nuwan, thank you for you and Neth FM to help to extend our knowledge. Professor Raj Somadewa is a national asset for Sri Lanka, he is a walking library.

  • @adeeshajayanath
    @adeeshajayanath 2 ปีที่แล้ว +2

    රාජ් සෝමදේව මහත්මයා එක්ක, episode ගණනාවක් තියන වාර්තා වැඩසටහනක් කරොත් කොහොමද.

  • @avasusil4542
    @avasusil4542 2 ปีที่แล้ว +2

    පරණ මාධ්‍ය වෙදියො වෙන්න පුළුවන්. කාෂ්‍යප වැඩෙදුන්න.

  • @thilakkumararathnayake9854
    @thilakkumararathnayake9854 2 ปีที่แล้ว +1

    Sir මට පොඩි අදහසක් තියෙනවා, ඔතන නගුලිය කියන වචනය රාම රාවණ කථාවේ චරිතයක් වන සීතාට නමක් විදිහට පාවිච්චියට අරන් තියෙනවා සීගිරිය ඒ පුරාවෘත්තයට සම්බන්ධ නිමා රාවණ යුගයේ ලියවුන එකක් වෙන්න බැරි ද

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 ปีที่แล้ว +1

    බැලුවම ඔයා ඉදලත් එව හන්ගලනේ?මිනි වලවල්?

  • @NipunaNimsara-ws2tz
    @NipunaNimsara-ws2tz หลายเดือนก่อน

    එතකොට කාශ්‍යප ඔතනට එන්න කලින් හාමුදුරුවරු හිටියෙ කොහොමද

  • @HasanthaKapila-th9tp
    @HasanthaKapila-th9tp 5 หลายเดือนก่อน

    මේ ඇට සැකිල්ල වලන් ඉතිහාසය පිලිබද ගන්න දෙයක් ඇත්තෙම නැද්ද?

  • @rashmikanirmal4279
    @rashmikanirmal4279 ปีที่แล้ว +1

    සර් මම ලාහුගල ඇත්තටම මේ වැඩසටහන ගැන ගොඩක් සතුටු වෙනවා මොකද මමත් ඉන්නේ ගොඩක් පව්රානික භූමියක අපට ගොඩක් දැනුම නෑ පුළුවන් නම් අපේ ප්‍රදේශයට ත් ඇවිත් අපේ ඉතිහාසය පිළිබඳ තොරතුරු සමාජයට ලබා දෙන්න විශේෂයෙන් අපේ නීලගිරි මහා සෑය පිලිබඳ මොකද ඹබ තුමා මෙහෙම විස්තර කරන කොට අපේ ඉතිහාසය පිළිබඳ ගොඩක් ආඩම්බර වෙනවා ඹබ තුමාට තුණුරැවණ් සරණයි

  • @pradipalenora6283
    @pradipalenora6283 2 ปีที่แล้ว +2

    Thanks for the program.
    Can you explain what happened to king Mugalan's son who grew up in the Sigirya.
    Thanks

  • @NipunaNimsara-ws2tz
    @NipunaNimsara-ws2tz หลายเดือนก่อน

    එතකොට ඔබතුමා කියන්නෙ රාවනා කියන්නෙ මිත්‍යාවක් කියලද

  • @ddandrews6472
    @ddandrews6472 2 ปีที่แล้ว +5

    Can you please post some information about what happened to those skeletons?
    You mentioned some of the bones had cut marks on them. I guess, would've had happened while those people were alive? That suggests some kind of fight with bladed weapons. Assuming the skeletons were from the time of Sigiriya, then it can be speculated as an sign of showing respect for the dead by burying them right under the construction. The other possibility of course could be the skeletons predate the Sigiriya construction and the people who were building the structure weren't aware of the existence of the skeletons and simply built the new structure(new to the time or Sigiriya construction times).
    I've been wondering that it may be possible to accurately date the bones using carbon dating by getting samples from the bones from the middle of the bone. With some luck it may be even possible(in rare cases) to isolate some genetic information as well.

    • @ddandrews6472
      @ddandrews6472 2 ปีที่แล้ว +1

      Hello Nuwan, I appreciate the thumbs up & the love. Can you please see if you can reply to my question by asking Prof. Somadeva? Thank you.

    • @neranjanlakmal9834
      @neranjanlakmal9834 2 ปีที่แล้ว +1

      It could be the other way around too. Constructing the walls on their dead bodies could be a sign of disrespect and stamping authority over them.
      Not giving a proper funeral could be the kashyapa's way of expressing their rightful place in his kingdom.

    • @ddandrews6472
      @ddandrews6472 2 ปีที่แล้ว +1

      @@neranjanlakmal9834 No doubt! Kashyapa was a perverted king with a distorted mind who painted the Sigiriya rock with bare breasted women, right? Perhaps, king Kashyapa killed those men, buried them right under the construction site and took their women as concubines, right??!! The most perverted and cruel king in the history of the Sinhalese, right???!!!

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว +3

      """"සිංහල ඉතිහාසයේ විකෘතිම කුරිරුම රජා නේද???!!!""""
      ඔය කතන්දරය තමයි අපිට කියල දීල තිබුනේ.
      හැබැයි
      ඒ කාශ්‍යප රජතුමා ගැන, ඒ එදා සිදුවූ දේවල් දෙස වෙනත් විධිහට බලන්න මම මේ වැඩ සටහනින් ඉගෙන ගත්ත.

    • @ddandrews6472
      @ddandrews6472 2 ปีที่แล้ว +3

      @@dtakamalakirthidissanayake9770 It is abundantly obvious he was a unique ruler with a mind that was capable of original thinking and more native Sinhala roots. Above all, he would've been a great artist or at least a king who had a keenest eye for creativity and great artwork. He basically, built his new settlement and city around Sigiriya. I suspect he wanted to keep some distance from the more traditional and older city of Anuradhapura for reasons we know and reasons we don't know. Either way, anybody who was in his royal shoes would not have wanted to settle in Anuradhapura.
      Sinhalese people should be grateful to this king for what he achieved and the message he left for the humanity about what we can achieve.

  • @dulanjanisubodha9811
    @dulanjanisubodha9811 2 ปีที่แล้ว +3

    ඇට සැකිලි හොයාගන මුන් ඒ හරියෙ කැනීම් කරන්නෙ නැතුව ඒක වහලා දාලා ✌ ඔතන සම්පූර්ණ කැනීමක් කරන්න ඇයි පාලකයොන්ට බැරි😡 සම්පූර්ණයෙන් සීගිරියම කැනීම් කරන්න ඕන දැන් ඉදන් පටං ගත්තනම් ඉදිරි පරපුරකින් සම්පූර්ණ කැනීමම කරන්න පුලුහම්

    • @minonweerarathna2150
      @minonweerarathna2150 ปีที่แล้ว +1

      O
      ඔබ සියලු දෙනාගෙ උත්සාහය අගය කරමි. කාස්සප රජු කෙරෙ වුවත් මෙවා නිරමානය කල කලා
      කරුවන් ගැන හෙලි කරන්න පුලුවනනම් තවත් වටිනව.

  • @SachinthaMadushanka-r8e
    @SachinthaMadushanka-r8e 7 หลายเดือนก่อน

    Hariytma mulaka idla sigiriya gena kenimk kroth oy dn tyna ithihasya boru wenwa

  • @ishanchathuranga2019
    @ishanchathuranga2019 6 หลายเดือนก่อน

    කියන සියලුදෙ පිලිගන්න බැ ඔවුන් කියන්නෙ උවුන්ගෙ මතය විතරයි. ඇටසැකිලි පරීක්ෂා කරන්කොට වැස්සක් වැස්ස කිව්වට පිලිගන්න පුලුවන්ද

    • @apsarasewingprojects7837
      @apsarasewingprojects7837 3 หลายเดือนก่อน

      එක්පාරට වැස්ස කඩන් වැටෙනවද? ඇටසැකිලි එක පොඩි කෑල්ලක් අතේ උනත් නොතෙමී තියාගන්න පුලුවන් වැස්සෙන් ආවරනය උනු තැනකට යනකන්,

  • @anandabro6779
    @anandabro6779 ปีที่แล้ว +2

    තිලක් කන්දෙගම මහත්තයා එක්ක karapan ithihase kiyala dey ubata

  • @indikasenarathna5168
    @indikasenarathna5168 ปีที่แล้ว +1

    Sigiriya ravanata sambanda une kohomada kiyala denna mahathmaya apita patalila thiyenne

  • @piumeepriyanka
    @piumeepriyanka 6 หลายเดือนก่อน

    රාවණා රජගෙ නේද 😮😊

  • @SriLink
    @SriLink 6 หลายเดือนก่อน +1

    🙏❤️🙏

  • @neranjanweerakkody3118
    @neranjanweerakkody3118 2 ปีที่แล้ว +1

    Ol history iganaganne mn obathumagen..bohoma sthuuthi.🙏🙏

  • @yohandenipitiya4770
    @yohandenipitiya4770 2 ปีที่แล้ว +2

    great king kashyapa🙏

  • @ravindralal3920
    @ravindralal3920 5 หลายเดือนก่อน

    Kasspa කියලා N

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya 2 ปีที่แล้ว +2

    🙏 ආයුබෝවන්!

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 ปีที่แล้ว

    මොනවද මේතරම් මෙයාවම විඩියෝ කරන්නේ අවට දර්ෂන නොපෙන්වා එ හෙම කරනවනම් එඩිට් කරද්දි විඩියෝ එකට ඇඩ් කරන්න පුලුවන්නේද?

  • @inetmail1947
    @inetmail1947 2 ปีที่แล้ว +1

    Ei ara sivilime chithraya hariyata pennanne nette , wistara hondai hebei ewa pennanna oni

  • @damithlakshman3647
    @damithlakshman3647 5 หลายเดือนก่อน

    Ata sakili dan koheda thiyenne ewa dakinna puluwanda ata sakili wassata diya unada

  • @rajithaperera279
    @rajithaperera279 6 หลายเดือนก่อน

    පුරාවිද්‍යාවට ඇතුලත් වෙන්නෙ කොහොමද ඇත්තටම.

  • @sunetrakumari4784
    @sunetrakumari4784 2 ปีที่แล้ว +2

    Thank you sir🙏

  • @BINARA666
    @BINARA666 2 ปีที่แล้ว +2

    Thank you 👍

  • @AnupamaDissanayake-p4k
    @AnupamaDissanayake-p4k 6 หลายเดือนก่อน

    හරිම ආසාවෙන් බලනවා මේ වැඩසටහන. Thanks 🙏

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 ปีที่แล้ว

    ඔක ඇදල තියෙන්නේ සිගිරියේ අදින්න කලින් අත්හදා බලන්න ඇදපුවා

  • @tissaattygalle7958
    @tissaattygalle7958 2 ปีที่แล้ว +1

    ජයවෙවා ....පින්සිදු වෙවා

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 ปีที่แล้ว

    මේරටව පරණ ගෙවල්වල බිත්තිවල තියන එවවත් ඉවත් කරන්න දෙන්නේ නැ .

  • @ruwannissanka6734
    @ruwannissanka6734 2 ปีที่แล้ว +1

    පත්තර මල්ලී සුපිරි

  • @SachinthaMadushanka-r8e
    @SachinthaMadushanka-r8e 7 หลายเดือนก่อน

    Kochchra kegehewath wedak wei thama lankawe godak then tynwa henguna..owage sellipi oni thram tynwa mehe...ewa kiyla wedk wei pura widy eke inne nikmne mulu lankwe ewa hoyla balala krnn pluwnne mehe tynwa pansale len guha 500k sellipi godak tynwa ..

  • @udhayaaa
    @udhayaaa ปีที่แล้ว

    Sigiriya Real king... Ravana....he's only known this technology

  • @rohanathilakarathna5407
    @rohanathilakarathna5407 ปีที่แล้ว +1

    Dan me programs aka karanne nadda

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 2 ปีที่แล้ว +1

    ඔබ දෙපලට පිං

  • @ThiliniRajapakse-d1h
    @ThiliniRajapakse-d1h 5 หลายเดือนก่อน

    😮😮😮😮👍👍👍👍👍

  • @gamunubandara4996
    @gamunubandara4996 ปีที่แล้ว +1

    FM namneth thmai

  • @dilupaniranga2669
    @dilupaniranga2669 2 ปีที่แล้ว +1

    🙏🙏🙏👍👍👍🎉️🎉️🎉️

  • @sudathbandara9745
    @sudathbandara9745 2 ปีที่แล้ว +1

    👍👍👍🙏🙏🙏👏

  • @lakshithachess
    @lakshithachess 2 ปีที่แล้ว +1

    💝💝💝

  • @dilshanramanayaka4214
    @dilshanramanayaka4214 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @ThilakaRandeniChannel
    @ThilakaRandeniChannel 2 ปีที่แล้ว +10

    මීට මාසයකට පෙර මගේ ආධ්‍යාත්මික දැක්මකින් මගේ යෙහෙළියකගේ ආත්මය දැක්කෙමි. ඇයටද ආධ්‍යාත්මික දැකීම් ඇත. ඇය ගල් වඩුවෙකුට පෙම් කළ තැනැත්තියක්. මා දුටුවේ ඇය සීගිරියේ සිට පාලු මාවතක් දිගේ ඉදිරියට යමින් සිටියා. ඇයගේ දකුණු අත පැත්තේ සීගිරිය තිබෙන්නේ. එසේ එන අතර දකුණු අත පැත්තේ තිබූ ගුහාවකට හිටි හැටියේ ඇතුළු විය. එහි චිත්‍ර ශිල්පීයෙක් ඇයගේ රුව අඳිමින් සිටියා. එහෙත් පා හඬ ඇහුනද ඔහු හිස හරවා නොබැලූ නිසා මට ඔහු හඳුනාගත නොහැකි විය. ඇය කියන්නේ ඇය බෝධි කුමරිය වගයි. ඇයගේ පෙම්වතා ගල් වඩුවෙක් වූ නිසා ඔහුව මරා දැමුණු බවද ඇය කීවාය.

    • @nagodavithanaamilalakmal662
      @nagodavithanaamilalakmal662 2 ปีที่แล้ว

      You have a some sort of a Delusional Disorder . Please go to psychiatric

    • @jemajoy8839
      @jemajoy8839 2 ปีที่แล้ว +1

      එ සිදුවිම සිදු වි අැත්තේ කුමන රජ සමයේ දැයි දැන ගත හැකිද මහත්මිය

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 ปีที่แล้ว

      @@jemajoy8839 සීගිරි කාශ්‍යප රජුගේ කාලයේ

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 ปีที่แล้ว

      @@nagodavithanaamilalakmal662 ඔයා හිතාගෙන ඉන්නේ ඔයා මනෝ වෛද්‍යවරයෙක් කියලද? පව්. එහේ ඉඳලා discharge කරලා එන උදවියට ඔහොම හිතෙනවා. ඔහොම යං අනේ.

    • @nagodavithanaamilalakmal662
      @nagodavithanaamilalakmal662 2 ปีที่แล้ว +1

      @@ThilakaRandeniChannel මම Human psychology හදාරන කෙනෙක් .ඔබතුමිය වගෙ කතාකියන අය ලෝකෙ ඕනතරම් ඉන්නව

  • @suranthajayathilaka3861
    @suranthajayathilaka3861 6 หลายเดือนก่อน

    ස්තුතියි,😍

  • @amithchamara4829
    @amithchamara4829 2 ปีที่แล้ว +1

    ❤❤❤

  • @wathsalafernando9757
    @wathsalafernando9757 2 ปีที่แล้ว +1

    😊

  • @tihsaerasamanthi5419
    @tihsaerasamanthi5419 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @chandasomabandara6431
    @chandasomabandara6431 2 ปีที่แล้ว

    ස්තුතියි !

  • @rohanathilakarathna5407
    @rohanathilakarathna5407 ปีที่แล้ว

    D

  • @anuradhavb
    @anuradhavb 2 ปีที่แล้ว

    💛💛💛💐💐💐

  • @lenushkarajapaksa6750
    @lenushkarajapaksa6750 ปีที่แล้ว +1

    Most interesting History series I ever watched ❤ Thanks Professor , Nuwan aiya & Neth FM ❤ Keep it up ❤❤

    • @sunchare
      @sunchare  ปีที่แล้ว +1

      Our pleasure!