මේ සිතියමෙන් ලෝක ඉතිහාසයම වෙනස්වෙයිද |අනුරාධ මැදවත්ත බත්තරමුල්ල දේශනය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 399

  • @maheshpriyadharshana4109
    @maheshpriyadharshana4109 2 หลายเดือนก่อน +54

    මෙපමණ තොරතුරු තිබියදී ත් , ඒවා අපෙන් සගවා , අපට අනුන්ගේ ඉතිහාසය උගන්වන රටක් . ඔබ තුමන්ලාට ගොඩාක් පින් මෙවන් කරුණු සොයා ගෙන , ඒවා තුලින් අපව දැනුවත් කිරීම.
    ඔබ් තුමන්ලාට බුදු සරනයි !!!
    එලෙසම ජනිත් මහත්මයා ,මෙවන් වැඩ සටහන් වලට ජයරත්න පතිආරච්චි මහතාවද සහභාගි කර ගන්නේ නම් මැනවි ...

  • @Helaithihasaya
    @Helaithihasaya 2 หลายเดือนก่อน +42

    ඔබේ පැහැදිලි කිරීම කියා නිම කරා නොහැකි අනුරාද මහත්තයෝ. ජනිත් මහත්මයා ඔබත් සැහෙන වෙහෙසක් දරනවා මේ හෙළබිමේ අබිමානය නාගා සිටවිමට. අපි සැමදා ඔබලා සමග ඉන්නවා ජය වේවා. සියලු දෙනාටම යහපතක් වේවා සුවපත් වරවා 🙏🙏🙏❤️❤️❤️

  • @SisiraKumara-dg2ib
    @SisiraKumara-dg2ib 2 หลายเดือนก่อน +78

    සත්‍ය බුදු දහම හා බුද්ධ රාජ්‍ය මතුවේවා. බුදුසසුන බැබලේවා .

  • @lakshan-ke8kh
    @lakshan-ke8kh 2 หลายเดือนก่อน +53

    අනුරාධ මැදවත්ත මහත්තයා විශ්ව කෝෂයක්. තෙරැවන් සරණයි පිංවත් මහත්තයා

    • @itz.methu09
      @itz.methu09 2 หลายเดือนก่อน +5

      අනුරාධ මැදවත්ත මැතිදුන්ගේ ඒ අති විශාල දැනුම පොතක් ලෙස එලිදක්වනු මැනව අනාගත පරපුර වෙනුවෙන්.

  • @KumudinieRanasinghe
    @KumudinieRanasinghe 2 หลายเดือนก่อน +19

    අනුරාධ මහත්තයාගේ කතාව පලකරනකන් නොවිසිල්ලෙන් හිටියෙ .සියලුම දෙනාට ගොඩක් පිං සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා .නිදුක් නිරොගි සුව අත් වේවා තෙරුවන් සරණයි .

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 2 หลายเดือนก่อน +56

    ඔබතුමන්ලාගේ මේ ව්‍යායාමය සහ අරිය මග්ග ස්වාමීන් වහන්සේගේ හෙළිදරව්ව කිනෙක නොගැටී සමපාත වීමයි අපගේ ප්‍රාර්ථනාව තෙරුවන් සරණයි

    • @champikasudesh532
      @champikasudesh532 2 หลายเดือนก่อน +8

      එය එසේම විය යුතුයි

    • @wimalawathiwa7594
      @wimalawathiwa7594 2 หลายเดือนก่อน +7

      මෙම මතය දරණ .සියලු දෙනා එක.මිටට එකතු වී ජයම ⁣වෙිවා.

    • @rohanfernando679
      @rohanfernando679 2 หลายเดือนก่อน

      මේ හෙළ බොදු මතය සහ එහි සත්‍යතාවය සොයා යන සියලු පිරිස් සම්මා සම්බුදු සරණින් එකතු වේවා
      සියලුම සත්‍යය හෙළිවෙමින් පවතී

  • @SLDream
    @SLDream 2 หลายเดือนก่อน +43

    හෙළයට ජය වේවා .ඔබ තුමාගේ කතාව සත්‍යයක් මං තමයි ජය වේවා❤❤❤

  • @SiripalaIreshapriyadarshani
    @SiripalaIreshapriyadarshani 2 หลายเดือนก่อน +33

    බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වූ මේ හෙළ දීපයට ජය, බුදු සසුන බැබළෙවා.හෙළයන්ට ජය❤❤❤

  • @yodingedeepthilankathilaka101
    @yodingedeepthilankathilaka101 2 หลายเดือนก่อน +16

    ස්තුතියි ජයරත්න පතිරආරච්චි මහතා සිහි කිරීම පිළිබඳ.

  • @SiriKumarasadarathneMduiyansel
    @SiriKumarasadarathneMduiyansel 2 หลายเดือนก่อน +37

    රට වටම මේක කරගෙන යන්න ශක්තිය ලැබේවා, සියලු දෙනාටම යහපතක්ම වේවා 🙏🏿🙏🏿🙏🏿

  • @hemakarunarathna9821
    @hemakarunarathna9821 2 หลายเดือนก่อน +110

    මීට අවුරුදු බොහෝ වකට පෙර මෙවන් යුගයක් එනතුරු බලා සිටියා . මීට සමපාත අදහස් දරන ඔබ සැම එකතුවන්න පසුව ඇති සුලු සුලු ගැටලු නිරාකරණය කර ගැනීමට පුලුවන් ජයවේවා !

    • @CEYLONCOVERS-xe6lq
      @CEYLONCOVERS-xe6lq 2 หลายเดือนก่อน +5

      එය නිසැකවම සිදුවිය යුතුයි. නමුත් එක්විය යුත්තේ ඩිජිටල් මාද්‍යයෙන් නොවේ

    • @chandrikaperera1234
      @chandrikaperera1234 2 หลายเดือนก่อน

  • @RanjaniWeerakoon-sm2cp
    @RanjaniWeerakoon-sm2cp 2 หลายเดือนก่อน +20

    අනුරාධ sir.
    Thank you.
    ජනිත් Thank you .

  • @indumathihettiarachchi7305
    @indumathihettiarachchi7305 2 หลายเดือนก่อน +26

    සත්‍ය හෙලිවෙමින් පවතී. පින් ඔබතුමන්ලාට..

  • @amilamadusanka9535
    @amilamadusanka9535 2 หลายเดือนก่อน +12

    ගොඩාක් වටිනවා ජනිත් මහත්තයා දිගටම මෙහෙම වැඩ සටහන් කරන් යන්න. ඔබ වටා ලොකු පිරිසක් එකතුවෙන එක නවත්වන්න කාටවත් බැරි වෙයි. දුකයි ඔබත් එක්ක මේ ගමනට එකතු වෙන්න බැරි එක ගැන, ලංකාවේ ආව ගමන් ඔබට ශක්තියක් වෙනවා අනිවාර්යයෙන් .❤❤

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 2 หลายเดือนก่อน +36

    උතුම් උතුම් තුනුරුවනේ සරණයි ඔබ තුමන් ලාට 🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @asankaovitipana9984
    @asankaovitipana9984 2 หลายเดือนก่อน +6

    මේ මහගු කාර්‍යට පතිරආරචිචි මහතා, අසේල යෝගීතුමා, මහන්තආරචිචි අංගම් ගුරුතුමා, ගයාන් සදකැලුම් මහතා, කන්දේගම මහතා, සහ තවත් මේ බදු අදහස් ප්‍රකාශ කරන පිරිස් මේ වැඩපිලිවලට එකතුකර ගන්න පුලුවන් නම් තවත් මෙය ශක්තිමත් වේවි. ඔබලාට ජය 🙏🙏

  • @aravindapriyankarage9485
    @aravindapriyankarage9485 2 หลายเดือนก่อน +12

    ශ්‍රේෂ්ඨ දැනුම් සම්භාරයක්! ඉදිරිපත් කිරීම අද්විතීයයි!!!🙏

  • @ranuranu1234
    @ranuranu1234 2 หลายเดือนก่อน +11

    ඔබ තුමාගේ වැඩසටහන් ගවේශනය ඉදිරිපත් කිරීම අවංකව යතාර්ථය අවබෝධ කර ගැනීමට උපකාරී විය ❤❤❤

  • @jayam1429
    @jayam1429 2 หลายเดือนก่อน +7

    වටිනා සාකච්ඡාවක් ...
    උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා හැමෝටම 💐💐💐💐💐💐💐💐

  • @paranagamarathnayaka125
    @paranagamarathnayaka125 2 หลายเดือนก่อน +22

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි . ඔබතුමා.... රාවණා දෙවියන්ගේ සමයෙහි සිට පැවතඑන ⁣ හෙළ නායකයන් ය.එකතුවී නැවත හෙළ බිම සුරකිමු ..බුදු සරණයි දෙවි පිහිටයි

  • @SampathKumara-wd6sx
    @SampathKumara-wd6sx 2 หลายเดือนก่อน +24

    අපි ඔබලා සමගයි ❤🙏🙏💪

    • @macxfadz
      @macxfadz 2 หลายเดือนก่อน

      ඔබලා නෙවෙයි "ඔබ"

  • @BandaraIndurugolla
    @BandaraIndurugolla 2 หลายเดือนก่อน +43

    මමත් ඔයාල සමඟ ඉන්නවා

  • @малинкидом
    @малинкидом 2 หลายเดือนก่อน +4

    ඔබලාගේ උදාර මෙහෙවරට යෝධ බල යෝධ ශක්තියම ලැබේවායි පතමි සත්‍රයම හෙලිකර ගෙන යන මේ ගමනට ❤❤❤

  • @PuspaBalasuriya
    @PuspaBalasuriya 2 หลายเดือนก่อน +12

    බුදු සරන ලැබේවා ඔබ සැමට.

  • @h.l.c.wijewantha1053
    @h.l.c.wijewantha1053 2 หลายเดือนก่อน +3

    අනුරාධ මහත්මා ..ගොඩාක් ම වැදගත් ..අපි අහන්න හිටියේ ඔය දේ තමයි......ජනිත් මහත්මා ..ගෙ කැපවීම ..හරිම සතුටුයි ...
    🌞 ඉරෙන් 🌙 හදෙන් වැඩගත්තෝ...
    ජය ....

  • @ranjanadissanayake7688
    @ranjanadissanayake7688 2 หลายเดือนก่อน +10

    ඔබ සැමට ජය

  • @otvlog16
    @otvlog16 2 หลายเดือนก่อน +5

    Sadu sadu saaa...........mage pin bimata Jaya wewa.oba wahanselage pahalavime adishtanaya ishtadishishta ewwa....,..budunge saranai......

  • @dilhanmadusanka125
    @dilhanmadusanka125 2 หลายเดือนก่อน +3

    ඔබතුමාට වගේ ම මේ මිහිපිට තිබුණා යැයි කියනු අපගේ න් සැගවුණ විනාශ කරනු ලැබූ බුදු දහම හා ඉතිහාසය නැවත ගොඩනගන්න සත්‍යය පෙන්වා දෙන්න සියලුම බලවෙගයන්ගේ තුනුරුවන් සරණයි දෙව් පිහිටයි ජය ලබන්න ශක්තිය වාසනාව ලැබේවා

  • @indraekanayake8811
    @indraekanayake8811 2 หลายเดือนก่อน +7

    💐💐🌏 ජය .ජය.ජය පතමි .🙏

  • @anushkamalinda3400
    @anushkamalinda3400 2 หลายเดือนก่อน +8

    Janith puthe obalage vyayamayata apage pranamaya saha gavurawaya!!!!!👍👍👍👍👍👍!!!!!

  • @chandiweerasinghe1900
    @chandiweerasinghe1900 2 หลายเดือนก่อน +3

    සිරි දේශයේ ශ්‍රේෂ්ථත්වය 🙏🙏🙏 ඔබ සියළුම දෙනාට සුවපත් භාවයම ලැබේවා.....🙏🙏🙏

  • @d.m.lhemanthadisanayaka4384
    @d.m.lhemanthadisanayaka4384 2 หลายเดือนก่อน +6

    තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ❤

  • @SimaSima-t8j
    @SimaSima-t8j 2 หลายเดือนก่อน +3

    බුදු saranaie අපට දැනුවත් කරට

  • @gayanaga3294
    @gayanaga3294 2 หลายเดือนก่อน +8

    සිරිවිසු🙏 සිරිදේශයේ හෙල අභිමානය 🙏❤️

  • @keerthiwannigama3760
    @keerthiwannigama3760 2 หลายเดือนก่อน +1

    අනුරාධ මැදවත්ත මහත්මයා ,ජනිත් මහත්තයා ජයරත්න පතිරාරච්චි ඇතුලු සියලුම දෙනා එකතුවෙලා දිගටම මෙහෙම වැඩ සටහන් කරන් යන්න.වටිනා පැහැදිලි කිරිමක් ස්තුතියි ඔබ සැමට .

  • @isurugamage7992
    @isurugamage7992 2 หลายเดือนก่อน

    බෙහෙවින්ම ස්තුතියි. අලුත් බොහෝදේවල් වලින් දැනුවත්කලාට. සුවපත් වෙත්වා. 💐

  • @lanka9041
    @lanka9041 2 หลายเดือนก่อน +2

    ගොඩක් දේ දැනගත්තා. බුදුසරණයි

  • @cHettiarachchi-h3l
    @cHettiarachchi-h3l 2 หลายเดือนก่อน +2

    ලන්කාවේ මෙවැනි විද්වතුන් දැන් බිහිවන්නෙ අපේ උරුමයන් මෙතෙක් යටපත්වුන යටපත් කලඅයට කට උත්තර නැතිකරමින්. බොහොම පින් ඔබතුමාට.මෙවැනි දැනුවත් කිරීමට.

  • @SuduaiyasuduaiyaSuduaiya
    @SuduaiyasuduaiyaSuduaiya 2 หลายเดือนก่อน

    සත්තය මතු කරණ ඔබ තුමන්ටත් සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @ashokaranathunga6109
    @ashokaranathunga6109 2 หลายเดือนก่อน

    අපි අසාසිටින්නමි ඔබතුමා දේසනාකරන්ඩ..මෙිව අහන්ඩ අපිපිංකරල තිබුනනෙ නොදැනසිටි දැනුම අපට දුන්නාට බොහොමපිං දිර්ගායුවෙිවා. ..❤❤❤

  • @upul2548
    @upul2548 2 หลายเดือนก่อน +5

    මේ කරුණු අනාවරණය පොතක් විදිහට එළි දැක්වුවානම් ගොඩක් වටිනවා

  • @SaraHirimuthugoda
    @SaraHirimuthugoda 2 หลายเดือนก่อน +2

    අනුරාධ ඔයාට මේ ඉතිහාසය පැහැදිලි කිරීමට ශක්‌තිය ද්‍යර්ය ලැබේවා

  • @manoowithana6440
    @manoowithana6440 2 หลายเดือนก่อน +1

    බොහොම වටිනවා,මෙවගෙ වැඩසටහන් දිගටම කරන්න❤❤❤❤❤

  • @IranganieGamlath-ie3gf
    @IranganieGamlath-ie3gf 2 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි! ඔබ සියලු දෙනාම එකතුවී මේ කරගෙන යන ලොවට සත්‍යය හෙළ කිරීමේ කාර්යභාරය තවත් ඉදිරියට කරගෙන යාමට ධෛර්යය ශක්තිය ලැබේවා!!!!

  • @r.dhammapali778
    @r.dhammapali778 หลายเดือนก่อน +1

    ජනිත් පුතා..... විශ්වකෝෂ වගේ විශ්මිත.... 🌹හෙළයන් 🌹එකතු කරගෙන.... 🌹මේ කරන මහා කර්ථව්‍ය ට 🌹... අපගේ ප්‍රණාමය..... 🌹🌹🌹🌹🌹🌹
    මේ ඉතිහාසය.... මේ 🌹මුතු ඇටය 🌹කියන..... 38:37 දිව්‍යලෝක ය 🌹ගැන නේද.....😢😢😢🌹🌹🌹🙏🙏🙏
    අපි මේ තැරම් 🌹🌹පින්වන්ත ජාතියක් 🙏🙏🙏🌹🌹
    බුදුවරුන්ගේ 🙏🙏ජන්ම ද්වීපය 🙏🙏🙏 මේ... ලංකා ද්වීපය බව 🙏🙏🙏හොදින්ම තහවුරු වෙනවා 🙏🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏.....
    සත්‍ය සොයා යන..... 🌹මිහිපිට දෙවිවරු 🌹 බදු... මේ පින් වන්ත දරුවන්ට දීර්ගායු වේවා 🌹🌹🌹🌹
    ..... මෛත්‍රී.....

  • @dangerous1504
    @dangerous1504 2 หลายเดือนก่อน +6

    වටිනා වැඩසටහනක්❤

  • @krishanthiperrera551
    @krishanthiperrera551 2 หลายเดือนก่อน +2

    හොද පැහැදිලි කිරීමක් .ස්තූතියි

  • @nimalkarunathilaka747
    @nimalkarunathilaka747 2 หลายเดือนก่อน

    අනුරාධ මහත්මය හෙලබිමේ පහලවෙලතිබෙන්නෙ අපෙ පිනකට දිර්ගායු වේවා ස්තුති 🙏🙏🙏

  • @SaNta-d3m
    @SaNta-d3m 2 หลายเดือนก่อน +1

    අප ඔබසමග ❤

  • @samudhrikadhabare7106
    @samudhrikadhabare7106 2 หลายเดือนก่อน +8

    ඔබතුමන්ට ජයවේවා...🤙🤙🤙.. වලේ ඉන්න මැඩියෝ ලින්කටින් ගොඩ ඒවා....

  • @DisnaNalini-d1i
    @DisnaNalini-d1i 2 หลายเดือนก่อน +2

    ජයරත්න මහතා ගැන සිහි කිරිම ගැන ස්තුතියි එතුමා වටිනා සම්පතක්

  • @NalakaSujeewa-s7w
    @NalakaSujeewa-s7w 2 หลายเดือนก่อน +5

    ජය වේවා

  • @Mr.Jayasekera
    @Mr.Jayasekera 2 หลายเดือนก่อน +1

    Thank you for sharing your knowledge with us. Great talk.

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 2 หลายเดือนก่อน

    ඉතාම වටිනා පැහැදිලි කිරිමක් ස්තුතියි ඔබ සැමට
    යහපතක්ම වේවා !
    ❤✊

  • @charmainperera8527
    @charmainperera8527 2 หลายเดือนก่อน +1

    Thankyou අනුරාධ sir
    Oyata pin,unbiased and,true story

  • @RanasinghaarachchiPerera
    @RanasinghaarachchiPerera 2 หลายเดือนก่อน +3

    Budusaranai!!!! ❤❤❤❤

  • @ebsanton2845
    @ebsanton2845 2 หลายเดือนก่อน +10

    ඔබතුමා ඇතුලු මේ වගේ විග්‍රහ කරන්න පුලුවන් ජයරත්න පතිරාරච්චි ඇතුලු සියලුම දෙනා එකතුවෙලා සමුලුවක් සංවිදානය කරන්න ජනිත් මහත්මා ඒක නොබෝ දිනකින්ම කරන්න ස්තුතියි

    • @nadeejeewanthi3557
      @nadeejeewanthi3557 2 หลายเดือนก่อน

      පතිරආරච්චි මහතා මියගිය බවට පලවුනා ඔබ දැනුවත් නැද්ද නැතිනම් එය බොරු ප්චාරයක්ද

  • @luckysenanayake3893
    @luckysenanayake3893 2 หลายเดือนก่อน +1

    Thanks information and Sri Lankans will learn the truth without blaming each other.

  • @sandunbandaranayake5809
    @sandunbandaranayake5809 2 หลายเดือนก่อน +1

    Great speach........ your research is highly appreciated.

  • @dhananjayaranasinghe8471
    @dhananjayaranasinghe8471 4 วันที่ผ่านมา

    මෙ මහතා ගේ කතාව ට මන් 100% එකගයි

  • @Nishshanka-dw3lk
    @Nishshanka-dw3lk 2 หลายเดือนก่อน +2

    හෙල ඉතිහාසය සොයන හෙලයන්ට මාගේ උත්තමාචාරය වේවා❤️

  • @kalyanijayasinghe7006
    @kalyanijayasinghe7006 2 หลายเดือนก่อน +1

    ඉතාමත් හොද වැඩසටහනක් ජනිත්.
    හරිම ආසාවෙන් ඔබලාගේ program බලන්නේ මම ඔස්ට්‍රේලියාවේ සිට.

  • @sudharma4313
    @sudharma4313 2 หลายเดือนก่อน +2

    මට එන්න දුර නිසා විඩියෝ බලනවා ඔබ තුමන්ලාට දීර්ඝායුෂ ලැබේවායි අදිෂ්ඪාන කරමි කායික නිරෝගිබව ලැබේවා සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවායි අදිෂ්ටාන කරමි 🙏🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷

  • @pushpachandani5917
    @pushpachandani5917 2 หลายเดือนก่อน

    Oba thumanlata බොහොම පින් සියලුම ලෝක වාදී sathwayo සුවපත් වේවා

  • @divinejourney-official50
    @divinejourney-official50 2 หลายเดือนก่อน +3

    මේකට තමයි සෞභාග්‍යයේ දැක්ම කියන්නේ...
    ☀️🌙✨💜, ලෝකයේ පලමු භූමිය ලංකාව..
    මුල ලෝකයේම තියන එකම රහස තමයි මේ..
    බයිබලයේ තියන පාරාදීසය, ආදම් නම් පලමු මිනිසා....
    අත් දෙක එකතු කරල වදින්නේත් කෑලි දෙක එකතු වෙලා පූර්ණත්වයට පත්වීම පෙන්වන්න.
    Paradise ,Adams peak , Adam , 4 rivers , all animals
    Nova කියන movie එකත් බලන්න

  • @RDCHAMINDA
    @RDCHAMINDA หลายเดือนก่อน

    Niyamai...

  • @NishshankaSenanayaka-uf7iv
    @NishshankaSenanayaka-uf7iv 2 หลายเดือนก่อน

    සුවපත් වේවා සියලු දෙනාටම සියලු ශක්තීන් ලැබේවා අධිෂ්ඨාන කරනවා

  • @ravindralal3920
    @ravindralal3920 หลายเดือนก่อน

    ❤❤අනුරාධ මැදවත්ත. මහහත්මානෙනි ,ජනිත් , සිසිර පෙරේරා ,නිහාල් නීතිඥ මහතා සහ මහචාර්ය ක්‍රිසාන්ත මහතා ඇතුළු අපේ රටේ පහළ උන බුදු රජාණ්න් වහන්සේලා සහ හෙළ සිස්ටාචාරය ගොඩ නැගීමට හෙළයේ මහ ඇදුරණන් වන ජයරත්න පතිරආරච්චි මහතා සමග එක්වී කටයුතු කරන මෙන් ඉල්ලා සිටින්නෙමු ...🎉 පුරාණ ලංකාදීපයේ ( ලංකාවේ ) නිවැරැදි බුද්ධ ඉතිහාසය සහ හෙළ ලංකා ඉතිහාසය ගොඩ නැගීමට .,,සම්මානීය මහචාර්ය හෙළයේ මහ ඇදුරණන් වන ජයරත්න පතිරආරච්චි මහතා ටොලමිගේ තප්‍ර්බේන් සිතියම අනුව පොත්පත් ලියලා විස්තර කර ඇති පරිදි .මුහුදට යටවී ඇති ප්‍රදේශය ගැනවත් ,වර්තමාන ලංකාවේ සිතියම ,යන සිතියම් දෙකම පෙන්නලා විස්තර කිරීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටින්නෙමු .මහවංසය ලියපු අය 100 % ක් ම නිවැරැදි ඉතිහාසය ලියලා නැති බව පතිරආරච්චි මහතා සොයාගෙන ඇත .මහමායා දේවිය අපේ සිදත ගොතම බුදු රජාණ්න් වහන්සේ ගේ මෑණියන් නොවේ ...🎉❤සිදත කුමරු ,නන්ද කුමරු ගේ මෑණියන් මහප්‍රජාපතී ගෝතමී උත්තමාවිය බව පතිරආරච්චි මහතා සොයාගෙන ඉදිරිපත් කර ඇත .🎉🎉ඔබ තුමන්ලා එසේ කිරීමට කටයුතු කරන මෙන් යෝජනා කරන්නෙමු ..ඔබ තුමන්ලා දේසපාලනය නොකරන්නේ ඇයි ?ඔබ තුමන්ලා දේසපාලනය නොකරන තාක් කල් ,අපේ රටේ බුදු දහම ආරක්ෂා කිරීමක් සිදු නොවේ ..සදා බොරු කියන හොරුන් හෙරියන් අපේ රට ජාතිය විකුණන් කාලා විනාශ කිරීම පමණක් සිදු කරයි .....🎉🎉🎉

  • @lakshmidapana1569
    @lakshmidapana1569 2 หลายเดือนก่อน +3

    Theuwan..Saranai..🙏🏻🌷👍👍💛❤💛❤

  • @nimalkarunathilaka8987
    @nimalkarunathilaka8987 2 หลายเดือนก่อน

    මේ පිළිබඳ මොකක්දෝ හැඟීමක් මටත් තිබුණා.ඔබ තුමා ඒක කතාවක් කරලා.බොහොම ස්තූතියි.තෙරුවන් සරණයි !!!

  • @chandimakalhari6100
    @chandimakalhari6100 2 หลายเดือนก่อน +1

    ආඩම්බරයි අපේ ඉතිහාසය ගැන.ඔබ සැමටම ජය

  • @presannabuddika7839
    @presannabuddika7839 2 หลายเดือนก่อน +1

    මගේ..රටෙ හරි.ඉතිහාසය.මතු වේවා ඔබතුමාන්ට මාගේ ආයුෂත්.අරන්.මෙ.හෙල.ඉතිහාසය.මතු.කිරිමට.ශක්තියධෛර්යය ලැබේවා

  • @GayanJayasinhe-lv1wz
    @GayanJayasinhe-lv1wz 2 หลายเดือนก่อน +1

    Ahddi marama සතුටක් දැනෙන්නේ.තව තවත් මෙවැනි හෙළිදරව් මගේරට ගැන කිරීමට බුද්ධ රතනයේ බලයෙන්,ධම්ම රතනයේ බලයෙන්,සංග රතනයේ බලයෙන්,ආසිර්වාද වේවා!
    මගේරටට සතරවරම් දෙවියන්ගේ රැකවරණය ලැබේවා!🙏🙏🙏🙏🙏🙏

  • @chandnapremadasa6633
    @chandnapremadasa6633 2 หลายเดือนก่อน

    ❤ thank you very much very useful program respect you sir🙏

  • @dinuky2k
    @dinuky2k 2 หลายเดือนก่อน

    ආඩම්බරය් අපේ රට ගැන. ජය වේවා ඔබලාට..👍❤️

  • @ChamilaDamayanthi-l2r
    @ChamilaDamayanthi-l2r 2 หลายเดือนก่อน +5

    Budusarani obathumalata❤❤❤

  • @champikasudesh532
    @champikasudesh532 2 หลายเดือนก่อน +3

    බුදු සරනයි

  • @rohansomanayake304
    @rohansomanayake304 2 หลายเดือนก่อน

    ඔබට ජය වේවා සහෝ.
    හෙළයට ජය.
    මේ ජම්බු දීපය ලොව දිලෙනවා නියතයි.

  • @samanthakumara3354
    @samanthakumara3354 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි හැමෝටම ...!!! 🙏🙏🙏 අපේ සිවු හෙළයන්ට ජය ...

  • @NawagamuwaNawagamuwa-ed3vd
    @NawagamuwaNawagamuwa-ed3vd 14 วันที่ผ่านมา +1

    තෙරැවන් සරණයි,,මේ වැඩසටහන් වලට සම්බන්ධ වෙන්නෙ කොහොමද

  • @Sumanapalamedawatta
    @Sumanapalamedawatta 2 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබතුමාට

  • @sunilgamage9605
    @sunilgamage9605 2 หลายเดือนก่อน +2

    අනුරාධ මහත්තයගේ දේශණයට මම මුලුමනින්ම සවන් දුන්නා. මමද බෙහෙවින් මේ දැනුම තුලින් අවබෝධය ලබාගැන්මට උනන්දුවනවා. ඇත්තටම මම shamans ගැන ලියපු පොත් ගත්තා සහ කියවනවා. මගේ අවබෝධය ඉතාම ඉහල මට්ටමකට ගන්නට හැකි වුනා. බලාපොරොත්තු වනවා භහත්මයාලා සමග සම්භන්ධ වන්නට.

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 2 หลายเดือนก่อน

    වටිනා දේශණයක්.සැවොම සවන් යොමු කරත්වා.

  • @HelaTwist
    @HelaTwist 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏Amazing, knowledge bank 🙏

  • @SampathDissanayaka-g5l
    @SampathDissanayaka-g5l 2 หลายเดือนก่อน +1

    අපේ මෙ පින් බිම බෙරගනිමට සතිය දෛරිය ලැබේවා

  • @darmasenakodithuwakku8430
    @darmasenakodithuwakku8430 2 หลายเดือนก่อน +6

    හිරු sadu පවතින තුරු sirivedaunna භූමිය සුරක්ෂිතව pavthinwa

  • @nimalkarunarathna2370
    @nimalkarunarathna2370 2 หลายเดือนก่อน +7

    ඔබතුමන්ලාට තෙරුවන් සරන ප්‍රරතනාකරමි . උගත්තු යයි කියන බකපන්ඩිතයො මෙිවට උත්තර දෙන්න ඉදිරියට එන්නැ උන්ට කියන්න දෙයක් නැ කලවන් හැත්ත උන්ට පුලුවන් හැන්ගිල කෙලින්න විතරයි ජානවික්‍රෘතියන්ට හෙළ ඉතිහාසය.වැඩක් නැ බඩ වඩා මඩිය පුරවගන්නයි අවශ්‍ය

  • @kumariweerasinghe8465
    @kumariweerasinghe8465 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු
    ලංකාදීප යට ජය ශ්‍රී ජය ශ්‍රී ජය ශ්‍රී

  • @ChandanaWeerasekara-o3p
    @ChandanaWeerasekara-o3p 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබට

  • @ThamaraKumari-cw3rf
    @ThamaraKumari-cw3rf 2 หลายเดือนก่อน +1

    අපේ උතූමි බුදු දහම බැබලෙවා❤❤

  • @ranpatidewagecrishanthiann9353
    @ranpatidewagecrishanthiann9353 2 หลายเดือนก่อน +3

    Me thumage hama wadasatahana kama yatharth thulin mama baluwa harima ashchrrayai Maha danuma sagarayak thawa thawath oba thumage gaweshnaya sarthaka wewa

  • @gayanharshana608
    @gayanharshana608 2 หลายเดือนก่อน +2

    මට මේතරම් කල් ඉගෙනගත්ත හැමදේකම කිසි පිරැණුගතියක් දැනුනෙ නෑ . හරිම සතුටුයි මගේ අඩුව පිරෙමින් පවතින බවක් දැන් දැනෙනව

  • @aranyanimansal1857
    @aranyanimansal1857 2 หลายเดือนก่อน +2

    බලංගොඩ කස්සප පොලිස්පති කරමු ...ගලගම නීතිපති කරමු 🎉🎉🙏

    • @Alfa-j8f
      @Alfa-j8f หลายเดือนก่อน +1

      තොගෙ අම්ම බඩුවක් නේ,,😂😂😂

  • @udulabandaraawsadahamy7068
    @udulabandaraawsadahamy7068 2 หลายเดือนก่อน +2

    Jayama wewa

  • @lasavijaya2
    @lasavijaya2 2 หลายเดือนก่อน +6

    ❤❤❤❤

  • @sureshkumara4989
    @sureshkumara4989 2 หลายเดือนก่อน +1

    ඔබතුමාගේ දේශනය දවසම උනත් අහන් ඉන්න පුලුවන්.සුවපත් වේවා...

  • @MadhuraJayamangala-t5r
    @MadhuraJayamangala-t5r 2 หลายเดือนก่อน +3

    janith mahathma methumange video haki tharam palakara janathawa danuwath karanna....theruwan saranai oba depalata.....

  • @HarshaManohari-l7j
    @HarshaManohari-l7j 2 หลายเดือนก่อน

    Sathya wenewen jaya ❤❤❤

  • @nscreative5930
    @nscreative5930 2 หลายเดือนก่อน +9

    Comment බලද්දි තේරෙනවා මෝඩයෝ ගොඩාක් අඩු වෙලා❤❤❤❤මෙම මෙහෙවරට බොහෝම පිං

    • @asankasujith5346
      @asankasujith5346 2 หลายเดือนก่อน +2

      UABALA WAGE RATA HARAK MODAYO EKKA KATA KARALA WADAK NA EKAI

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki 2 หลายเดือนก่อน +1

      @@asankasujith5346 indiyawata hamba karanna thopi nigantayo

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki 2 หลายเดือนก่อน +1

      @@asankasujith5346 indiyawata harak dakkana nada haththa

    • @Alfa-j8f
      @Alfa-j8f หลายเดือนก่อน +1

      ​@@asankasujith5346ඇත්තෙන්ම මේ තරම් මරි මෝඩ හැත්තක්😂😂😂

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 2 หลายเดือนก่อน +4

    💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐