සීගිරි බිතුසිතුවම් | Sigiriya Frescoes paintings | Neth fm Unlimited History Sri lanka 101 - 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • #Sigiriya, #සීගිරි, #சிகிரியா,
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
    • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
    0112507080
    0711 95 95 95 whatsapp only
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    prof.Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 203

  • @rasikaweerasinghee2301
    @rasikaweerasinghee2301 2 ปีที่แล้ว +18

    Professor රාජ් සර්ට..ඒ වගේම අයියාටත් ගොඩාක් ස්තූතියි..ලංකාවේ archaeology department එකේ හැටි ඔහොම තමයි..ලංකාවේ චිත්‍ර කලාව පිළිබඳ කිසිදු හැගීමක් අවබෝධයක් නැති අය තමයි ඕකේ ඉන්නේ...department එක හිතන් ඉන්නේ පුරාවිද්‍යාව දැනගත්තාම චිත්‍ර ආරක්ෂා වෙනවා කියලා..

    • @rasikaweerasinghee2301
      @rasikaweerasinghee2301 2 ปีที่แล้ว +2

      සීගිරි චිත්‍ර සහ ශ්‍රී ලාංකේය චිත්‍ර කලාව පිළිබඳ නව කතිකාවන්,මතවාද,research සම්පාදනය වෙන්න ඕනේ..Art history & Theory, museology පිළිබඳ කිසිදු දැනීමක් තියෙනවා ද කියන එක ප්‍රශ්නයක් archaeology department එකට...

  • @yohandenipitiya4770
    @yohandenipitiya4770 2 ปีที่แล้ว +17

    Lankawane bro.ඉහළ ඉඳල පහලටම ඉරිසියාවෙන් වෛරයෙන් කුණු වෙලා තියෙන්නේ. Somadeva sir no1 lankawe all time.

  • @jagathnalin2642
    @jagathnalin2642 2 ปีที่แล้ว +18

    සර් සීගිරිය සිතියම ගැන තව ටිකක් පැහැදිලි කරන්න. බටහිර හා උතුරු දොරටු , නැගෙනහිර , දැනට ගවේෂණ කර ඇති පැත්ත ආදිය ගැන. සංක්ෂිප්ත සටහනක් සිතියමක් සමග.

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 ปีที่แล้ว +5

    ඔබතුමන්ලා මේ කරන සේවය මහත් සේ අගයමි... විවිධ කම්කටොලු බාධා පැමිණියද සුවහසක් වූ ජනයා වන අපි නිරතුරුවම ඇත්ත යුක්තිය පෙන්වන ඔබලා සමග නිරතුරුව සිටගන්නෙමු පෙළගැසී සිටින්නෙමු... ❤️✨️

  • @shashediri544
    @shashediri544 2 ปีที่แล้ว +58

    ඔබතුමාලට සීගිරි චිත්‍ර ලග ඉදන් වැඩසටහන කරන්න නොදුන්නට කොරෝන කාලේ අර උදයංග වීරතුංග කියන චෝදනා තීන මිනිහට යුක්‍රේන තරුණියන් එක්ක සීගිරි චිත්‍රගාව රුපගතකිරීම් කරන්න දුන්න.

    • @prasanganiroshana4896
      @prasanganiroshana4896 ปีที่แล้ว +5

      Eka Etta parayanta denawa, me rattharan sirla dennata denna tibba

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      ​@@prasanganiroshana4896ඒක හරි

    • @hemapalaherath3166
      @hemapalaherath3166 ปีที่แล้ว

      @@prasanganiroshana4896 .

    • @maheshramanayaka5224
      @maheshramanayaka5224 3 หลายเดือนก่อน

      Eka ඇත්ත

  • @lahiruferdinandis8198
    @lahiruferdinandis8198 2 ปีที่แล้ว +9

    ඉතාම වටින වැඩසටහනක් ❤ මට යම් ගැටළු කීපයක් තියෙනවා. ඒ ගැටළු මන් ඊමේල් මාර්ගයෙන් මහාචාර්‍යතුමාට සහ නුවන් මහතාට යොමුකරන්නම්

  • @shashediri544
    @shashediri544 2 ปีที่แล้ว +12

    සීගිරිය කියන නගරය(පර්වතය පමණක් නොව උතුර,දකුණ,නැගෙනහිර සහ බටහිර) කොපමණ බුමි ප්‍රමාණයක් පුරා පැතිරී තීනවද(වර්ග කි.මි )? එය පුරාන රෝම නගරයට වඩා විශාලද ?කුඩාද?

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 2 ปีที่แล้ว +18

    ලන්කාවෙ අපිට මේ ගැන දැනුවත් වෙන්න තියෙන අයිතියත් රැකිය යුතුයි. තොරොතුරු නොදන්නා කම තමා පුරාවස්තු විනාශ වීමට මූලික ම හේතුව. මාහාචාර්‍ය් රාජ් සෝමදේව මහත්මයා වගෙ අයට වත් මෙවැනි ස්තානය කට ගිහින් රටෙ මිනිස්සු දැනුවත් කරන්න ඉඩ නොදීම ගැන රටෙ මින්පසු න් ගෙ පරමාදිපත්‍ය බලය නියොජනය කරන්න පාර්ලිමේන්තු වට පත් කරලා යවපු පුරාවිද්‍යා ව භාරව ඉන්න ඇමති රටෙ මිනිස්සුන්ට පිලිතුරු දිය යුතුයි. සාමාන්‍ය තත්ත්වය ‍යටතෙ රූපගත කිරිමට ඉඩ නොදිම ගැන කිසිම විරොදය ක් නැතත් මේ වැඩසටහන
    මගින් කරන්නෙ මේ වැදගත් ස්තානය ගැන රටෙ මිනිස්සු දැනුවත් කර මේ ස්තාන අපි දිවි හිමියෙන් රැක ගතයුතු බව දැනුවත් කිරිමයි. පුරාවිද්‍යා දෙපාර්තුමෙන්තුවෙ න් කරන්න ඕන කර්තවයක් තමා මේ වැඩසටහන මගින් කරන්නෙ.

  • @ThilakaRandeniChannel
    @ThilakaRandeniChannel 2 ปีที่แล้ว +5

    මේ චිත්‍ර ඇන්දේ අරයට මෙයාට බලන්න නෙමෙයි. අග බිසව සහ දෙවන බිසව අන්දවා ගත්තේ තම සතුට සඳහායි. මේ දෙන්නා තමයි හැම තැනම වැඩියෙන් ඉන්නෙ.

    • @vistatechnologies6447
      @vistatechnologies6447 ปีที่แล้ว +2

      ඔබ බොහෝ දුරට හරි...මේ අතිශයින් පෞද්ගලික තැනක්විය හැක...

    • @NalikaKumari-cy7ft
      @NalikaKumari-cy7ft 3 หลายเดือนก่อน

      ඔබ ඒ කාලෙ හිටියද ? හරියටම කොහොම ද එහෙම කියන්නෙ 😃

  • @asokajayathilakamutukuttia8796
    @asokajayathilakamutukuttia8796 2 ปีที่แล้ว +16

    පුරාවිද්‍යා කොමසාරිස්ල නම් කිසිම රහක් නෑ ඒ අය ඒඅයගේ මතේමයි.....අපි අපේම මහ පොලොවෙ පය ගහල ඉන්න කොමසාරිස් වරයෙක් අනාගතේ බලාපොරොත්තු වෙනවා.

  • @Lakshan_Active
    @Lakshan_Active 2 ปีที่แล้ว +13

    ලගින් යන ගෑනුලමයි ගැන සිංදුවක් වත් ලියමු නුවන්. සුභපතුම් ඔබ සැමට.

  • @neviltec4687
    @neviltec4687 2 ปีที่แล้ว +9

    පුරාවිද්‍යා කොමසාරිස් කියන දේශපාලන අම්බරුව මේ තාක් ලංකාවෙ පුරාවිද්‍යාවට කරපු සේවයක් නොමැත..මෙ තරම් වටිනා වැඩසටහනකටවත් අවසරයක් නොදෙන්නෙ ..ඔහුත් අර අට පාස් කපුටාස්ගෙ භූමිකාවක් කරන නිසා..ඊර්ෂ්‍යාව සහ කුහක කම ප්‍රදර්ශනය මේ ආකාරයෙ දේශපාලන හිගන කොමසාරිස් වරුන් පැන්නුව දාටයි මෙරට පුරාවිද්‍යාවට සැබෑම සේවය වන්නෙ ...

  • @タラ-b5d
    @タラ-b5d 2 ปีที่แล้ว +6

    සීගිරි චිත්‍ර photos/ videos තහනම් කරලා තිබුනට මෑතකදි තිබුන ජපානෙ රූපවාහිනී වැඩසටහනක ලංකාවෙ කෙනෙක් ජපන් බසින් චිත්‍ර video කරලා විස්තර කරනවා. සීගිරිය ගැන විකෘති අදහසුත් ඉදිරිපත්කරනව දැක්කා

    • @groundzero5708
      @groundzero5708 2 ปีที่แล้ว +1

      Mokak .Mona wikurthi adhasda ?

  • @rohangunasekara3383
    @rohangunasekara3383 2 ปีที่แล้ว +5

    ඒ අවසර නොදුන් උත්තමයට බය ඇති ඔබ තුමාල සීගිරි ලදුන් සමඟ අනියම් සබඳතාවයක් ඇතිකර ගනීවි කියල . මේවට වෙන කියන්න දෙයක් නෑ.

  • @newtonranaweera
    @newtonranaweera ปีที่แล้ว +2

    ස්තුතියි. ග්‍රීක ළඳුන් කියන කතාව මහාචාර්ය තුමාම කියපු එක හොඳයි. ග්‍රීක කාන්තාවන් චිත්‍රයට නැගෙන්ඩ නම් ලොකු සම්බන්ධකමක් ග්‍ර්‍රීසිය සහ හෙලදීපය අතර තියෙන්න ඕන. එයින් මහාවංශ කතාකලාවට ග්‍රීක මිථ්‍යා කතා එක්වීම පිළිබඳව මෙන්ම හෙලබිම කලක් ග්‍රීසියට බදු ගෙව්වාය කියන අදහසටත් තටු ලැබෙනවා. ඊටත් අමතරව ග්‍රීසිය සහ හෙලදිව අතර මොනවගේ දීගයක් තිබුණේද යන්නත් ප්‍රශ්න කෙරෙනවා.

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      ඒක හරි

  • @gaminiediri
    @gaminiediri 2 ปีที่แล้ว +11

    Thank you for this interesting video clip. It is so sad that the archeology dept. didn't give permission to do this discussion at the Sigiri frescoes; then, the discussion might have been more fruitful. And, it could have been a valuable info preserved for posterity.

  • @gamunu2420
    @gamunu2420 2 ปีที่แล้ว +4

    සීගිරිය ලෝකයේ මහා කලා නිර්මාණයන්ගෙන් එකකි. එය නිර්මානය කිරීමට කුමණ ආභාශයක් ලැබුවත් එහි ඉතිහාසයේ කුමණ සාක්ෂි ගෙන හැර පෑවත් එය විශිෂ්ටයි. එය විශ්ෂ්ට නිර්මාණයක් නිසා ඕනම කෙනෙකුට ඕනම මතයක් ඹ්නම විග්‍රහටක් ඉදිරිපත් කළ හැක. එයයි ශෙෂ්ඨ කාලා නිර්මාණයක ලක්ෂණ. මට මෙහි අදහස් දහසක් ඉදිරිපත් කළ හැක. ඒ තරම්ම මෙය විශිෂ්ටයි

  • @harshakumara970
    @harshakumara970 2 ปีที่แล้ว +12

    පාලකයා සුධ්ධෝදනගේ නෑයෙක් කියකියා ඉතිහාසෙන් බඩපිණුම් ගහන්නේ නැතුව විධිමත් ඉතිහාස වැඩසටහනක් මෙතුමාත් එකතුකරන් කිරීම ගැන සුභපැතුම්. ෆ්ලෂර් එක ඔෆ් කරන් ෆොටෝ වීඩියෝ ගන්න පුළුවන් කලෙක අවශ්‍ය පුද්ගලාන්ට නොදීම ගැටළුවක්. මේගැන උනන්දු විදේශිකයාට පවා මොවුන් දෙන්නේ නෑ. හරි විහිළුවක්. පෙට්ටගමේ දාගෙන ඉදලා මොනවා කරන්නද.

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      👍

  • @krishanthiperrera551
    @krishanthiperrera551 2 ปีที่แล้ว +7

    ස්තූතියි. " බිතුසිතුවම්" ලඟ සිට වීඩියෝව කලා ඉතා අගනේය. ඒත් කමක් නැහැ ස්තූතියි, රාජ් සෝමදේව මහතා ඇතුළු සියලු දෙනාටම.

  • @kalawanejayasekara2164
    @kalawanejayasekara2164 ปีที่แล้ว +1

    සීගිරි ළ දුන් ගැන දැනට ප්‍රචලිත මත සියල්ලම ගැන
    අදහස් පළකිරීම වැදගත්.

  • @chandimayatawara3415
    @chandimayatawara3415 2 ปีที่แล้ว +4

    Yes definitely you can do brother we trust you and we wish god blesses protect both of you.

  • @isururandika429
    @isururandika429 2 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූති. හොඳ වැඩසටහනක් .

  • @tharinduneranjan2531
    @tharinduneranjan2531 2 ปีที่แล้ว +2

    ඒක දිගටම යකඩ ඔලුවෙන් කලු ගලේ ඔලුව ගහගෙන ගල කඩමු දවසක👌🇱🇰❤️‍

  • @NalikaKumari-cy7ft
    @NalikaKumari-cy7ft 3 หลายเดือนก่อน

    මේ රූපවල වටිනා කියන ලස්සන ආභරණ ඇඳලා තියෙන්නේ ඒ කාලෙ ගෑණු අයත් ජුවලරිස් පාවිච්චි කරල තියෙනවනෙ. එච්චර තාක්ෂණයක් තිබුණ ඒ කාලෙ අද වගේම වර්ණ භාවිතය සදහා පාට කූරු, සායම් කූරු තියෙන්න ඇති. ඒ අය ඇඳගෙන ඉන්නෙත් වටිනා ඇඳුම්. ලෝකෙ මුලින්ම මොඩ්ලින් ෂෝ කරල තියෙන්නෙ අපේ රටේ ගෑනු අය කියලයි මේව දැක්කම මට හිතෙන්නේ. මෙච්චර ගෑනු රූප ඇඳපු එකේ නිකමට එක පිරිමි රූපයක් ඇඳලා නෑනෙ ඒ චිත්‍ර ශිල්පියො 😃 ඒ කාලෙ පිරිමි මොනවගේද කියලාවත් බලාගන්න. කාල තරණය කරන්න පුළුවන් කියන ගොයියෙක් හොයා ගත්තා නම්, ඕවයෙ විස්තර සේරම බලාගෙන එන්න කියන්න පුලුවන් 😃

  • @kaveeshadeshan4270
    @kaveeshadeshan4270 2 ปีที่แล้ว +5

    උදයංග වීරතුංග එක්ක ආපු සුද්දොන්ට නම් සෙල්ෆි ගහන්නත් දුන්නට රට වෙනුවෙන් වැඩක් කරන නෙත් FM නාලිකාවට එම අවස්ථාව නොදීම ගැන බෙහෙවින් කණගාටු වෙනවා.සැලෙන්න එපා අපි ඔබ එක්කයි හැමදාමත්

  • @threekal2
    @threekal2 2 ปีที่แล้ว +5

    අඩුපාඩු තියෙන්න පුළුවන්... ඒත් ආධ්‍යාපනික වැඩසටහනකට නොහොත් ජාතියේ රේඩියෝ ඉතිහාසවංශයට සීගිරි ළඳුන් මුණගැසෙන්න බැරිවීම මහා පාඩුවක්... ඇත්තටම සුන්දර සීගිරි ළඳුන්ට දැන් අපේ රට ගැන ලැජ්ජා හිතෙන්න ඇති... ඔවුන් අතින් මල් බිම වැටෙන්න ඇති... කැටපත්පවුරේ දුක්බර ම කවි ලියැවෙන්න ඇති... මේඝ ලතාවනි අඬන්න... විජ්ජු ලතාවනි ඉකිගහන්න... මව්බිමේ කිළිකුණු හෝදා හරින්න... අලුත් රටක් වෙනුවෙන් පණැති බෙයද එඩිතර ළය පාන්න...

  • @paulkuruvita7447
    @paulkuruvita7447 ปีที่แล้ว +3

    තීන්ත ගෑවා නෙවෙයි, තාර ගෑවේ ජාති බේධ උච්චව තිබුන කාලයෙයි;ඊට පෙරයි, ඉතාලි විශේෂඥයන් විසින් ඒ තාර සුක්ෂමව සෝදා හැරියාට පසුවයි මම සීගිරි චිත්‍ර දැකලා තියෙනවා.
    ආදියේ හැට්ට නොඇඳපු සිරිත 1950ස් ගණන් වෙනකම්ම කුලය අනුව සමහරුන්ට තිබුන වග මම දැකලා තියෙනවා.

    • @vistatechnologies6447
      @vistatechnologies6447 ปีที่แล้ว

      ඒක එහෙමනම් බොහෝ උපකල්පනය හරිය....

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 2 ปีที่แล้ว +2

    ඔබ ජයවේවා 🌹🌹❤

  • @piyumalnilaksha8136
    @piyumalnilaksha8136 ปีที่แล้ว +4

    මෙතරම් වටින වැඩසටහනක් හරි හැටි රූගත කරන්න දෙන්නෙ නෑ කියන්නෙ අපේ රටේ කොයි තරම් නම් අධම දූෂිතයොද ඉන්නෙ. දේශපාලන බලපුළුවන්කාරකම් මතින් ලොකු පුටුවල ඉඳගෙන මේ කරන්නෙ තනිකරම පළිගැනීමක්. දැක්මක් නැති රටක් තුළ දේශපාලන බලපුළුවන්කාරකමින් දක්ෂයව පාගා දානව. නිවැරදි දේශපාලනය රටකට කොච්චර නම් ආභරණයක්ද? අපට කවදාක නම් ඒ ආභරණය පැළඳගැනීමට හැකිවේද?😕
    මහාචාර්යතුමන්ට සහ නුවන් මහතාට මෙම අසීරු ගමන සාර්ථකව කරගෙන යාමට හදවතින්ම සුබ පතනව!❤

  • @aravindawijenatha6656
    @aravindawijenatha6656 2 ปีที่แล้ว +1

    Lankave thiyenne mara neethi appa he he kiyana vachana na puhu neethi vitharai great job neth fm

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 ปีที่แล้ว +2

    Bravo bravo this is a great work guys!!!

  • @shashediri544
    @shashediri544 2 ปีที่แล้ว +7

    සීගිරි ලලනා රූප දැක්කම මට හැගෙන්නේ ක්‍රි:ව 5 සියවසේ අපේ කාන්තාවෝ ටිකක් උසය් වගේ.අඩුම 1.70m-1.77m වත් උසය්.හරියට Gal gadot වගේ.එදා හොද නිරෝගිමත් ආහාර අනුබවය තමය් ඒකට හේතුව මන් දකින්නේ.

    • @chamarama9349
      @chamarama9349 2 ปีที่แล้ว +1

      @@jdyisouifu1371 ආර්‍ය සම්භවයට හුගක්ම ලග විම තමයී හෙතුව

    • @bandulaamarawardena6576
      @bandulaamarawardena6576 2 ปีที่แล้ว +1

      I think the fair ladies are dancers from Persia, and has been here to dance for the King and the Ministers. They have Persian features.

    • @shashediri544
      @shashediri544 2 ปีที่แล้ว +1

      ​@@bandulaamarawardena6576 Maybe!. Iranian and Turkish girls are more beautiful.

    • @chamarama9349
      @chamarama9349 2 ปีที่แล้ว +1

      @@bandulaamarawardena6576 it cannot be..the people with same look is there in pollonnaruwa, paintings of තිවංක පිලීමගෙය
      I think this is our early appearence..originally Sinhalese are an Indo-aryan group..
      since geographically we are closer to South India in later times dravidians were heavily absorbed into sinhalese society i think this is what happened... so now most people look like south indians while speaker aryan language

    • @bandulaamarawardena6576
      @bandulaamarawardena6576 2 ปีที่แล้ว +1

      @@chamarama9349 Thanks for an educated observation. But I was bringing forward an ancient cultural connection between Lanka and Persia, such as Emperor Darius ll being a Buddhist, and there has been thousands of Arhanths in Persia, the proof wiped out from history... by....????

  • @travel-with-chinthana
    @travel-with-chinthana ปีที่แล้ว +1

    පලමුව ඔබතුමන්ලා දෙදෙනාට තෙරැවන් සරනයි කියල කියල පිලිගන්නව
    සර් මට ප්‍රස්නයක් තියනව අසන්නට සහ දැනගැනිමට අපේ මහාචාර්ය තුමනි කසුප් රජු සිහගිර නිර්මාණය කිරිමට ප්‍රතමව තමයි අලුවිහාරයේදි ත්‍රිපිටකය ග්‍රරන්තාරැඩවුවේ එය එසේනම් බුද්දවර්ස පලමුවන සියවසේ වට්ටගාමිනි අබය රජ්තුමා විසින් යයි සදහන්වෙනවා කොහොමද ආටානාටිය සුත්ත්‍රයට ආලකමන්දාව සහ කුවේරගේ මාලිගය (සිගිරියට) යි කියා ලියා තැබුනේ අවසරයි මට මේය පහදා දෙන්න

  • @lakshmygunawardhana3843
    @lakshmygunawardhana3843 2 ปีที่แล้ว +2

    it's best to keep this splendid programme above cheap politics and only to a ,"minimem" of necessary media commercialism. prof raj somadeva tries his best to Balance the prevailing conditions in srilanka.sigiri frescos are so populer and alive in our imagination historical educational dicriptions are adequate enough for explanations without close ups of frescos.

  • @threekal2
    @threekal2 2 ปีที่แล้ว +9

    අඩුපාඩු ඇතා හෝ නැතා, මෙමඳු ජාතික ඉතිහාස වැඩසටහනකට ඇත්තටම ඒ සුරූපි සීගිරි ළඳුන් ළඟට යන්න නොදීමෙන්, ඒ ළඳුන් මත තීන්ත පැල්ලම් ඉළුවා නේද කියා සිතුණි. ඒ පැල්ලම් මරන්සිටවත් මකන්න පුළුවන් වේවිද??????????

    • @rohansk1
      @rohansk1 2 ปีที่แล้ว +3

      මම හිතාගෙන හිටියේ මේ රටේ දේශපාලකයන් සහ හාමුදුරුවන්ට විතරයි පිස්සු /අශිෂ්ට කුඩුකේකම් පිහිටල තියෙන්නෙ කියලා . දැං බැලුවාම. හැම ආයතනයකම කොමසාරිස් වරුන්ටත් මංඤං නේ. ඉතින් මේ රටට දැං වෙලා තියෙන දේ සිදු නොවුනානම් තමයි පුදුම.
      මා ඔබ දෙපලටත් කර්ය මන්ඩලයටත් නයගැත්තේක්. Neth fm unlimited history - you are hub of the nation. People will understand lator.

  • @Achini993
    @Achini993 2 ปีที่แล้ว +4

    ඔය උඩට යන පාර කලින් තිබ්බෙ නෑ නේ එතකොට මාලිගාව උඩට ගියේ කොහොමද ?

  • @neilrana4595
    @neilrana4595 2 ปีที่แล้ว +1

    විශ්ණු දෙවියෝ දස අවතාරයෙන් හෙවත් ස්වරූප දහයකින් පෙනී සිටිති. ඒ, ඒ ඒ තැන්හි ඉටු කළ යුතු කාර්යභාරය අනුවය. ගොතම බුදුන් උපන් ස්ථානය වන ත්‍රිපිටකයේ වාර්තා වන පරිදි බටහිර සිට නැගෙනහිරට ගංගා පහක් ගලා යන ජම්බුද්වීපය හෙවත් ස්කැන්ඩිනේවියාවේ අහසේ මේ දිනවල වයිකිං යුගයෙන් පසුව නැවත වැදගත් ග්‍රහ පිහිටීමක් සකසන්නේ බ්‍රහස්පති, සිකුරු, අඟහරු සහ සෙනසුරු ය. වරෙක සෙනසුරු පැමිණ විශ්ණු දෙවියන්ට කීවේ අවදානම් කාලයක් වසර 7.5 ක් පවතින බවත් ඒ කාලය තුල දෙවියන්ව මරා දමන බවත්ය. මේ නිසා විශ්ණු දෙවියෝ ඇතෙකුගේ වෙස් ගෙන බටකොල කෑ බව කියවේ. මේ කතාවම තවත් ලෙසකට කියවෙන්නේ ඇත් හිසක් ඇති ගණේශ දෙවියන්ට මෙයම කී බවයි. මේ කතාකරුවන් වන හරක් කන්නේ තණ කොළ බැවින් උන් සිතන්නේ ඇතෙකු බවට පරිවර්තනයවී නිවර්තණ කලාපයේ කොළ කමින් ජීවත්වීම විශ්ණු දෙවියන්ට සිදුවූ අපහාසයක් ලෙසයි. එමෙන්ම වඳුරෝද උන් නොකන බටකොළ කාපු බව කියා ඊට අලගු තබති. නමුත් උන් අතර සිටීම නිසා කල් ගතවීමේදී පළුදු වන සිය දේවත්වය වරින්වර අලුත් කර ගැනීමට ඇතෙකු බවට පත්විය යුතු බව හරක් මෙන්ම වඳුරෝද නොදනිති. කාලිගේ යුගය හෙවත් කලි යුගයේ අවසානය නිසා විශ්ණු දෙවියෝ කල්කි ලෙස අංක 10 සිය අණසක යටතට ගනිති. එහෙත් විශ්ණු හෙවත් විශ්වය අංක 9 න් නිම වෙයි. ඒ විශ්වය බිහිවී දෙවරක් ත්‍රීවෘත වීමෙන් පසුව තවත් යමක් නොතිබීම නිසාය. From Sweden

  • @thilakaastro5861
    @thilakaastro5861 2 ปีที่แล้ว +9

    අවසර නොලැබුනේ මහාචාර්ය සෝමදේවයන් පිලිබඳව අැති ඉරිසියාව නිසා වෙන්ට අැති.

    • @smbandara7915
      @smbandara7915 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම මේ මනුස්සයන් දෙදෙනා කරන්නාවූ ජාතක මෙහෙවර රුස්සන්නේ නැති ඉරිසියාකාරයෝ කොච්චර ඉන්නවද

  • @kmsenanayaka3521
    @kmsenanayaka3521 ปีที่แล้ว +3

    පු.කො., අස්සය ගියාට පස්සේ ඉස්තාලෙ වහල වැඩක් නෑ.
    මේවගේ වටිනා වැඩසටහනකට නොදී.සල්ලාලයන්ට ගිහින් ජෝගි නටන්න දෙන එකද සංරක්ෂණය කියන්නේ. රෙද්ද තමා.... (අදාළ පුද්ගලයන්ට ඇස ගැටෙන තුරු මේ කමෙන්ට් එක තියේවි කියලා මම හිතනවා.)

  • @starlitnews
    @starlitnews ปีที่แล้ว +2

    This is our heritage, and what our good friend Rajadeva doing is explaining to us what it is all about. No external authority can deny us access to knowledge guaranteed to us by the Constitution. Once again we need to question the authority of the Director General of the Archaeological Department, and his right to deprive us of that right? These rights are specifically recognized under due process of law. Let us appeal to a good lawyer from the vision of Aragalaya to take up this issue.

  • @channabandara4026
    @channabandara4026 2 ปีที่แล้ว +5

    විජ්ජුලතාව තමා දවසක කැන්දන් යන්නෙ✨️

  • @safeerrandom9565
    @safeerrandom9565 2 ปีที่แล้ว +1

    Super si

  • @dineshariasinghe7314
    @dineshariasinghe7314 ปีที่แล้ว +1

    😍

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya 2 ปีที่แล้ว +2

    🙏

  • @chandrakarunaarachchi220
    @chandrakarunaarachchi220 2 ปีที่แล้ว +2

    අනිත් සියලු දේ වලට ඔබට අවසරය දුන්නා. ඒ ගැන සතුටුයි. අවසර නොදුන්නේ අනික් අයටත් අවසර නොදෙන නිසා නම් එයට ගරැ කරමු.

  • @lakshithachess
    @lakshithachess 2 ปีที่แล้ว +2

    💝💝💝

  • @groundzero5708
    @groundzero5708 2 ปีที่แล้ว +3

    ශ්‍රී ලංකා මහජනතාව ප්‍රෝටීන් වැඩි ආහාර (ඌරු මස්, හරක් මස්, කුකුල් මස්, කිරි, එළවලු ගොඩක් සහ පලතුරු ගොඩක්) ගත යුතුයි.

    • @groundzero5708
      @groundzero5708 2 ปีที่แล้ว +3

      Rice withrak ruwanwalisaya wage bedagena kaapiyaw ponna patawtika singer and cholesterol walata hikawela yai parampara gaanakata

  • @බස්ණායක
    @බස්ණායක 2 ปีที่แล้ว +3

    🇱🇰

  • @pamindunarangoda5726
    @pamindunarangoda5726 ปีที่แล้ว +1

    මේ කරන මෙහෙවර ට උපන් නූපන් පරපුරේ හැමෝම රාජ් සෝමදේව සර්ට වගේම නිවේදක මහත්මයගේ ඉඳන් නෙත් එෆ් එම් එකට වෙනකන් පින් සිද්ධ වෙන්නම ඕන. මේ තරම් දැනුමක් මට ජීවිතේ කොහෙන්වත් ලැබිල නෑ ඉතිහාසය පිලිබඳ

  • @Madhawa89
    @Madhawa89 6 หลายเดือนก่อน

    ❤🎉

  • @threekal2
    @threekal2 2 ปีที่แล้ว +2

    ❤️👍🌷

  • @MahendraKasturisinghe-ek9fj
    @MahendraKasturisinghe-ek9fj 5 หลายเดือนก่อน

    Its a good thing that that archeological department didnt give permission. The toursists who pay USD 30/= Should not be disturbed

  • @malalachernobyl5594
    @malalachernobyl5594 ปีที่แล้ว +1

  • @sirimaleenanayakkara694
    @sirimaleenanayakkara694 2 ปีที่แล้ว +2

    🌹🌹🌹🌹🌹

  • @tihsaerasamanthi5419
    @tihsaerasamanthi5419 2 ปีที่แล้ว +1

    Etihasya den tamai dannae mahaemai kiyala godak pin obatumanta

  • @srimamangalika9684
    @srimamangalika9684 2 ปีที่แล้ว +2

    ඒ දේට නම් එක හෙලාම විරුද්ධ යි
    ඔබලා හැම තැනක් ම තේරුම් කර එම පින්තූර ද දැම්ම , මොකෙක් හරි අවලමෙක් ඇති ඒ පිටුපස ඊර්ෂ්‍යා කාරයො

  • @sumedhawijerathna
    @sumedhawijerathna 2 ปีที่แล้ว +5

    ඉන්දියාවෙ අජන්තා ලෙන් වල මේ සමාන සිතුවම් තියෙනවා නේද, ඒ හා ශිල්පීය සම්බන්ධකමක් , සමකාලීන බවක්, හොයාගෙන තියෙනවද,

    • @chamarama9349
      @chamarama9349 2 ปีที่แล้ว +10

      එහෙමට ලොකු සමානකම් මට නම් පෙන්නේ නෑ..ඇත්තටම සමානකම් නෑ..අජන්තා චිත්‍ර වල වර්ණ පරාසය ගොඩක් වැඩියී ඒ වගේම රූප සම්පිණ්ඩනය ,සිද්ධි නිරූපණය වගේ එවා සිගිරියේ නෑ..අපේ ඉන්දියානු ගැති උගත්තුන්ගේ අදහස් ඔවා..

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว

      th-cam.com/video/c38baSc7tOM/w-d-xo.html
      ALL ABOUT AJANTA CAVES

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว

      th-cam.com/video/sj5DOj8ij24/w-d-xo.html
      BUDDHIST FOOTPRINTS IN MAHARASHTRA

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      ​@@chamarama9349මේ අයිසෙ ආබාසය ගත්තා කියන්නෙ එහෙ තියෙන චිත්ර ඒ වගෙම ගෙඩි පිටින්ම මෙහෙ ඇන්දා කියන එක නෙමෙ නේ,ඕන කලාවකට විවිධ ආබාස එනවා ඉතින් සිගිරියට එන් ඇති,ඒක ඕන රටකට පොදු කාරනාවක්,අනික ඉතින් සමාන චිත්ර පෙනුමෙන් ලගින් යන නිසා,ඒ ලක්ශන එක්ක mix කරලා අදින්න ඇති,එහෙම නැතුව ඒකම ගත්තා කියලා නෙ මෙ නෙ,කොහෙවත්100% තමන්ගෙ ගෙ දේ නැ වෙන යෙන ආබාස එනවා,

  • @kaveeshadinithi7008
    @kaveeshadinithi7008 2 ปีที่แล้ว +1

    👍💕❤️👍

  • @manjulaalahakoon6767
    @manjulaalahakoon6767 5 หลายเดือนก่อน +1

    මගේ අදහසක් කියන්න ආසයි, මන් හිතන්නේ මේ බිසෝවරු තොරා ගැනීමට ස්වයන් වරයක් වැනි අවස්තාවක් සිහිවටනයක් ලෙස චිත්‍රයට නගා තිබීමයි මෙහි විවිද කාන්තාවන් පැමින තිබීමත් ඉන්දීය කාන්තාවන්ගේ පැමිනීමත් වෙන්න ඇති. උඩුකය නිරුවත්ව සිටින්නේ එම තරගයට මුහුන දුන් අය වන අතර අනිත් අය උපස්ථාන කතුන් වෙන්න ඕන. උඩුකය නිරුවත් ව මෙම තරගයට මුහුන දීම අද කාලයේ miss world තරගයේ බිකිනි ඇදීම වගෙයි

  • @dilrukshinisansala5882
    @dilrukshinisansala5882 2 ปีที่แล้ว +1

    👍💐🙏

  • @amithchamara4829
    @amithchamara4829 2 ปีที่แล้ว +1

    ❤❤❤

  • @heshanrajapakse8065
    @heshanrajapakse8065 2 ปีที่แล้ว +1

    85mm lens ekak neh use karanne ? :D

  • @arunaabeywikcrama7474
    @arunaabeywikcrama7474 2 ปีที่แล้ว +1

    👍🏼😆😍

  • @asokajayathilakamutukuttia8796
    @asokajayathilakamutukuttia8796 2 ปีที่แล้ว +2

    🙏🙏🙏👍💐💐💐

  • @margretjinawathie9074
    @margretjinawathie9074 11 หลายเดือนก่อน +1

    Hobai😅

  • @hikkaduwaliyanegedhanukama6633
    @hikkaduwaliyanegedhanukama6633 ปีที่แล้ว +1

    elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  • @manothvindana2761
    @manothvindana2761 2 ปีที่แล้ว +1

    අම්පාර බලාන ගල්ගුහා වල තියන චිත්‍ර වල වැඩසටහනක් කරන්නකො

  • @dilupaniranga2669
    @dilupaniranga2669 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🎉️🎉️🎉️👍👍👍

  • @karuhomestay6806
    @karuhomestay6806 ปีที่แล้ว

    As a resident of sigiriya now i have got a real idea what is the sigiriya who is the 👑 kassapa sir thanks very much presents about sigiriya

  • @gihankaushalya2876
    @gihankaushalya2876 2 ปีที่แล้ว +1

    රූමත් ලලනාවෝ ලඟින් ගියාම නුවන් අයියට සෝමදේව මහත්මයත් අමතක වුණාද මන්දා😅

  • @haroonnafeel7517
    @haroonnafeel7517 2 ปีที่แล้ว +3

    තාමත් සිගිරිය ගැන දන්නේ නැහැ දේස පලුවන් උගත් නහැ

  • @ruchiraprasanga4936
    @ruchiraprasanga4936 2 ปีที่แล้ว +1

    ඇයි රාජ් සෝමදේව සර් එක්ක මෙච්චර තරහ අපේ රටේ මුල් පුටුවල ඉන්න මෝඩයෝ.

  • @kapiahettiarachchi4019
    @kapiahettiarachchi4019 2 ปีที่แล้ว +2

    සීගිරිය ....සීගිරිය ......සීගිරිය...
    සීගිරිය ...😁

  • @groundzero5708
    @groundzero5708 2 ปีที่แล้ว +2

    Blue couloured were beautiful darksin women and golden skin girls were other beatuiful woman .but they are averagely taller than modern day srilankan woman .they very well represent modern day srilankan woman . Srilankan hight decreases due to colnoziation. And less meat consumption , vegetables and fruit .srilankan don't drink fresh milk as they used so low calcium consumption due to less bones density so gonna small in stature overtime . And famines

  • @pibidenathunhelaya9404
    @pibidenathunhelaya9404 2 ปีที่แล้ว +4

    කුවේර යනු සතරවරම් දෙවිවරයකි...කුවේරගේ එක රාජධානියක් තමයි ආලකමන්දාව (ආටානාටිය සූත්‍රය තව දුරටත් කියවන්න) කුවේර ධනයට අධිපති
    දෙවියන් වන්නේ ඉන්දියාවේ...ඹබ තුමත් මිත්‍යා මත දරන්නේ....මේවා බලන අය ඉගනගෙන ගන්නේ මිත්‍යාව නොවේද?

    • @angelonugara3125
      @angelonugara3125 2 ปีที่แล้ว +4

      බෞද්ධ සාහිත්‍යයේත් කූවේර ධනයට අධිපති දෙවියෙක් ලෙසයි මම අහලා තියෙන්නේ. ඔහුට ආටා, නාටා , පරිකුසි නාටා, නාටපුරියා, ආලකමන්දා යන මන්දීර තියෙන බවත් ඔහුගේ නිධාන 9 න් දෙකක් වන සංඛ නිධානයේ සහ පද්ම නිධානයේ ආරක්ෂකයෝ තමයි සංඛ සහ පද්ම බහිරවයෝ. ඔය ඉන්නේ අපේ පැරණී විහාරවල මුරගල්වල රත්නාවලියක් පැලදගෙන, පාද යට කාසී තියාගෙන.

    • @bandulaamarawardena6576
      @bandulaamarawardena6576 2 ปีที่แล้ว +1

      I have heard that the "Nava-Guna" of the Buddha were inventions of Shakra and the eight ministers who used to worship the Buddha on arrival. (The eight ministers are the Satharawaram Deviyo and their four deputies)

  • @niroshanrajapaksha7695
    @niroshanrajapaksha7695 ปีที่แล้ว +1

    පාජ කෙලිය කියන්නේ පංච කෙලිය වෙන්න බැරිද

  • @indunilmunasinghe9538
    @indunilmunasinghe9538 2 ปีที่แล้ว +3

    Still difficult to think out of the box for some people

  • @dtakamalakirthidissanayake9770
    @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว +6

    අපිට රාවණා ගැන සංවාද කරන්න දෙයක් නෑ.
    අපිට වඩා වැදගත් මේ රටේ බෞද්ධ සංස්කෘතිය ඇති වෙච්ච දා පටන් කතන්දරය.
    ඒ කියන්නේ ක්‍රි,පූ. 600 සිට අද දක්වා කතන්දරය.
    රාවණා ගැන ගොය හොය ඉන්නවට වැඩිය
    ප්‍රයෝජනවත් නැද්ද?
    අපි දන්න රජවරුන් ගැන ටිකක් හොයල බලන එක?

  • @estherbredies2215
    @estherbredies2215 2 ปีที่แล้ว

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @KasyapaPerera-nm7tl
    @KasyapaPerera-nm7tl 7 หลายเดือนก่อน

    To know who the seegiri frescoes represents you have enter the mind of the painter who painted them otherwise any body make proportions on his own perspective

  • @sumudugamage5579
    @sumudugamage5579 2 หลายเดือนก่อน

    මොකක්ද සර් මෙි සීගිරිය බටහිර පර්වතයෙ චිත්‍ර වල මහයාන සංකල්පය.

  • @RanukaFernando-us3mm
    @RanukaFernando-us3mm 7 หลายเดือนก่อน

    වසර 18ක් වගේ කාලයක් රජකම් කරන කාශ්‍යප රජතුමාට මෙවැනි වූ විශාල අනර්ඝ නගරයක් නිර්මාණය කළ හැකිද? (ඔහු මියන්න නේ වසර 46ක් 47ක් වගේ ආයු වලද.. ) පිළිතුරක් අවශ්‍යයි.

  • @dharmasene6459
    @dharmasene6459 2 ปีที่แล้ว +2

    කවුද දැන් පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල්

  • @sujatharajapakse5513
    @sujatharajapakse5513 2 ปีที่แล้ว +3

    Walakulu matha sitina aya diviya anganavo viya heki,pahala sitina aya rajabisovaru viya haki neda?

    • @bandulaamarawardena6576
      @bandulaamarawardena6576 2 ปีที่แล้ว

      Divya lokaya kiyala kiwwe Persian raagjayata... Owun deva vanshikayo. Lankaave deva vanshaya pihituwe Persian varu... Lankaave "Settle Down" velaa.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว +2

      ලංකාවේ හිටපු දේව කියන කොටසට පර්සියානු සම්බන්ධයක් තියෙනව කියල අදහසක් තියෙනව. ඒ වගේම
      බෞද්ධ දර්ශනයේ දෙවියන් ගැන සඳහන් වෙනව, සිද්ධාර්ථ කුමාර උප්පත්තියේ සිට, සතරවරම් දෙවිවරු ගැන.

    • @bandulaamarawardena6576
      @bandulaamarawardena6576 2 ปีที่แล้ว +1

      @@dtakamalakirthidissanayake9770 Obage adahasata gaelapena ekak kiyannam. Siddhartha Kumaruta thamangey Adirajaya piligaenvoo kena thamai pasuwa Persia we Adiraajaya Darius ll. Buduvee sath veni vasarey mithuraa samuweemata aluth maaligayata wadama kala bava pothvala thibunath eya therumganna nohaki wana lesata wasaadama thiyenne...!!

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว +1

      Bandula Amarawardena
      "සිද්ධර්ථ කුමරුට තමන්ගෙ අධිරජය පිලිගෑන්වු කෙන තමයි පසුව පර්සියාවෙ අධිරාජය ඩේරියස් 2".
      මොකක් කිව්ව????????????????????????????
      ඔය කතන්දරේ කියන්න කලින් "ඩේරියස් 2 හිටපු කාලෙ ගැන හොයල බැලුවද?
      අඩුමගානේ සිද්ධාර්ථ කුමාරයා හිටපු කාලේ හොයල බැලුවද?
      පලවෙනි ඩේරියස් රජතුමාටත් ගැලපෙනවද? ඔය හදා ගත්ත කතන්දර

    • @bandulaamarawardena6576
      @bandulaamarawardena6576 2 ปีที่แล้ว

      @@dtakamalakirthidissanayake9770 Therum ganna nohaeki vena vidhiyata karunu vasaa damaa pothwala thibenne. Mahaamaya Deviya purushayeku veema nisaa sangawaa thaebuu bavath pothvala vasaa damaa thibenne. Maevaa hoyana eka Sigiriye rahas hoyanawata wadaa siya gunayak amaarui. Ithin magey pilithuru deema meyin navathanam.

  • @ThilakaRandeniChannel
    @ThilakaRandeniChannel 2 ปีที่แล้ว

    මේ අය ඔක්කොම ඉපදිලා ඉන්නෙ

  • @kirradingiri9648
    @kirradingiri9648 27 วันที่ผ่านมา

    Awasaneta kiyapu wachana tika nam patta, appenuth ona sup ekak denawa nuwan, ❤❤❤

  • @teklaillagolla7945
    @teklaillagolla7945 ปีที่แล้ว

    super

  • @ideafastpvtltd4498
    @ideafastpvtltd4498 2 ปีที่แล้ว

    Eelangata ena dawase naamal rajapaksha ekka enna. Awasara ona nathiwei video karanna... .. .

  • @danushkachinthaka723
    @danushkachinthaka723 2 ปีที่แล้ว +1

    සර් මකර සේන්පති තුමා ඉන්නවද

  • @lasanthimangalika8573
    @lasanthimangalika8573 หลายเดือนก่อน

    Ethokota sir පළමු විජේබාහු රජතුමාගේ කාලිංග වංශික තිලෝකසුන්දරිය බැරිද

  • @groundzero5708
    @groundzero5708 2 ปีที่แล้ว +5

    නිල් පැහැයෙන් යුත් රූමත් අඳුරු කාන්තාවන් වූ අතර රන්වන් පැහැති සමක් ඇති ගැහැණු ළමයින් වෙනත් සුරූපී කාන්තාවන් විය .නමුත් ඔවුන් නූතන ශ්‍රී ලාංකික කාන්තාවට වඩා සාමාන්‍යයෙන් උසයි .ඔවුන් නූතන ශ්‍රී ලාංකික කාන්තාව ඉතා හොඳින් නියෝජනය කරයි. යටත් විජිතකරණය හේතුවෙන් ශ්‍රී ලංකාවේ උස අඩු වේ. ඒ වගේම මස් පරිභෝජනය අඩුයි , එළවලු සහ පළතුරු අඩුයි .ශ්‍රී ලංකාවේ අය නැවුම් කිරි බොන්නේ නැහැ මොකද ඔවුන් භාවිතා කළේ අඩු කැල්සියම් පරිභෝජනය නිසා අස්ථි ඝනත්වය අඩු නිසා උසින් කුඩා වීම නිසා. සහ සාගත

    • @Chronicles_of_life99
      @Chronicles_of_life99 ปีที่แล้ว +1

      කැල්සියම් පලතුරු අඩු උනාම අවුරුදු දෙසීයකින් 300 කින් උස අඩු වෙනවා නම් අහසෙ දෙවියො ඉන්න බෑ

  • @sampathperera5408
    @sampathperera5408 2 ปีที่แล้ว +1

    මම ඔබ ඩෙපොලකක්ඝෙ

  • @prasannajayalath4851
    @prasannajayalath4851 2 ปีที่แล้ว

    Mage wiswasaya.. mehi inne wame inne batahira liyan nirupanayath... dakunupasaliyan.. ape ratata ginikonadigin ethi ratawal niyojanaya karana kanthawanuth.. me adahasa uwata awe math ekja wedakaranawa russia ganamai.. thai.. vietnam .. philipin.. cambodia.. laos... eka warama masa kipayakata pera kalpanawata awa me ayage munu dewargayama dakithdi.. mage adahasa hariyatama hari kiyala man ekamathikawama thiranaya kara...

  • @janakaperera9034
    @janakaperera9034 2 ปีที่แล้ว +3

    ettenma dunnu neti eka hodai.semata podu nitiya.eka agaya karami.

    • @moviehub6652
      @moviehub6652 2 ปีที่แล้ว +2

      e wunata Aljazeera , CNN , BBC wala Documentry walata ida denawa ee aya... ape rate ayawa thama kon karanne

    • @sunchare
      @sunchare  2 ปีที่แล้ว +2

      නෑ ඒ අයටත් දීලා නෑ මෙහෙම වහගන හිටියම කොහොමද ලොකෙට ගෙනියන්නෙ

    • @moviehub6652
      @moviehub6652 2 ปีที่แล้ว

      @@sunchare th-cam.com/video/P1m1IshjoiE/w-d-xo.html me thiyenne History TV eke "Ancient aliens" kiyana program eke sigiriya paintings gana thiyena documentry ekak. meka man kaga save karala thiya gena hitiya nisa mathakai. mata mathakai Aljazeera eken hari BBC eken hari sigiriya paintings gana Documntry ekak kara

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว +1

      ලෝකයේ මිනිස්සු එකතුවෙලයි ගොඩක් දේවල් කලේ.!!!!!!!!!!!!!!!!
      සීගිරිය ලෝක උරුමයක් කරල තියෙන්නේ.
      අපිට පුලුවන් සීගිරියෙන් ජීවත් වෙන්න.
      හොරකම් කරන්න බලාපොරොත්තුවෙනවනම් කරන්න බැඇ.
      අපිට තියෙන්නේ අපි එකතුවෙල ඒක සංවර්ධනය කරන එක.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว +1

      මම හිතන්නේ ඕක වහගෙන ඉඳල වැඩක් නෑ.
      ඒක ගැන කියන්න් අපිට යාන්ත්‍රනයක් නෑ මේ රටේ.
      අපේ නිති, ප්‍රතිපත්තිවල බරපතල අවුලක් තියෙනව.
      අපි ඔක්කොටම කලින් ඒවා හදා ගත යුතුයි.

  • @dasundulanjaya7764
    @dasundulanjaya7764 ปีที่แล้ว +1

    කව්ද ඒ චිත්‍ර මකන්න හදපු මෝඩයා😴😥

  • @prasannajayalath4851
    @prasannajayalath4851 2 ปีที่แล้ว

    Eya esema wiya hekimai. Oba thumage mita kalekata pera wedasatahanaka kiwuwa .. sigiriya complex ekak hetiyata thibuna kiyala.. esenam aniwaryenma wides sancharaka.. weladama loweth una.. ekiyanne batahira welada thotawal.. negenahira welada thotawal open.. rataharaha seda mawatha rataharaha yanna ethi....

    • @groundzero5708
      @groundzero5708 2 ปีที่แล้ว +1

      Mostly batahira . East Asians completely looks different

  • @cafebarmilano7427
    @cafebarmilano7427 ปีที่แล้ว +2

    Ada niruvath ne inne..😂

    • @fai3379
      @fai3379 ปีที่แล้ว +1

      Ayi thamuse danne dan da.anika ehema kala nirmana kochara me loke thiyenawada,itin wadagath kena balanne eken stree lalithayak itib etakota topi hondai
      Yaluwena kellage ahawal de balagan onada,ohoma ewa bala bala indin

  • @nethmisilva16
    @nethmisilva16 ปีที่แล้ว +1

    Google eka balana puluwan 🙂

  • @lathaudagedara2749
    @lathaudagedara2749 22 วันที่ผ่านมา

    ඒ කියන්කේ ඒ කාලේ ගැනුන්ට පුදුම තැනක් දිල තියෙන්නේ එතැන එක පිරිමි රුපයත් නැ මාර ආභරන ගොඩක් දාගෙන ඉන්නවා ඒවත් පිටරට ඒවද නැ

  • @vistatechnologies6447
    @vistatechnologies6447 ปีที่แล้ว +1

    ඇයි මේ කාන්තාවන්ව උඩුකය නිරුවත්ව ඇන්දෙ.....මාහාචාර්ය විනීවිතාරණයන් හරිද මන්ද....කසුප් රජු දුවලා නිරුවත්ව අදින එකක් නෑ නේද?.පිදුරංගල පන්සලට මල් පුදන්න කාන්තාවන් නිරැවත්ව යයිද.?....කැටපත් පවුරෙ මේ ලස්සන ගැන ගී කිසිවක් ලියානැද්ද?....මා දන්නා පරිදි ඉන්දියාවේ අජන්තා ලෙන් වල මීට සමාන චිත්‍ර ඇත...සම්බන්ධය කුමක් විය හැකිද?...අපේ සංස්කෘතියෙ නිරැවතට ලැබී ඇත්තෙ අතිශයින්ම පෞද්ගලික තැතකි.....මේ එලිපිට උඩුකය නිරැවත් චිත්‍ර ඇන්දෙ ඇයි...මාහාචාර්ය රාජ් සෝමදේවයානෙනි.ඔබට දැනෙන දේ කියන්න....ඔබ තුමා හමුවීමට සතුටින් සිටිමි......මගේ හද පිරි ප්‍රනාමය, ඔබගේ මේ වියායාමයට
    සමන් පෙරේරා......

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      එහෙම බලද්දී ඒ දුවලා නෙමෙ නෙ වෙන්න පුලුවන්,අනික මන් අහලා තියෙනවා සමහර විද්වකුනන් අනුව ඔවුන් හැටිට ඇදලා ඉන්නෙජ,රේඛා ලෙස උඩු කයෙ ඇදලා ඇති,ඒ අතර ගොඩක් තියෙන්නෙ නිරැවත් චිත්ර,ඉතින් ඒ කාලෙ අව්ලක් මෙකෙ බලාපොරොත්තු කාමි සිතුවිලි දිම නෙ,

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      දැන් වෙන ලෝකෙ නිරැවත් පිලිම,චිත්ර ඇන්ද