According to my opinion, Sigiriya was initially the main palace of King Sumali who was the grandfather of King Rawana. At that time, we believed that there was an inner palace. If there was an inner palace at Kashyapa's period surely not everybody was permitted to enter except the royal family members and trustees, so surely there won't be any comments from normal people about the inner palace. Definitely, there may be comments about the outer palace. Since Kashyapa was finding a place to hide from his brother he came and stayed in Sigiriya. He doesn't had anytime to create a kingdom like this with all these super amazing technologies.
When I am stressed, when I am sad, or when I want to be relax, watch unlimited history that I love so much. I appreciate your hard work for our nation and . Respect always.
Your voice and channel is very good.....!!! Keep it up good things ..... !!! Every time, when you express and explain something, keep with the evidence. Show them from your media ......... Then people will trust you ... we all like your voice "paththara malli"
I would like to point out a similarity i noted in the lotuses held by the ladies of sigiriya to some of the Egyptian frescoes found in the valley of the kings? Is there a connection between the two?
So how long did it take to build sigiriya fortress? Did sigiriya rock has previously civilize? How the material lift to top? These some unanswered questions in your video. Better you have some review session with professors to clear such areas.
That’s true. The presenter talks utter rubbish at times without paying attention to historical accounts and what Bell himself mentioned in his reports. In one report he clearly says Seegiriya has constructions that represent 2 eras.
@@insopanasiancuisine8098 No 4 eras. 1. Settlement of hunter gatherers - archeologists found primitive stone equipments in some caves. 2. Erliest Buddhist monastery in 3rd century BC .- Rock inscriptions mentioned caves were offered to buddhist monks by local devotees 3. The golden era of King Kashyapa - 5th century AD . Where palace comlexes, water gardens were built . 4. Death of King Kashyapa and abandoned seegiriya again becomes Mahayana Buddhist temple. Local people from various parts of the country came to see seegiriya . They wrote kurutu gee on ketapath paura. After the invasion of Kalinga magha in 13th century , Rajarata civilization declined and seegiriya was totally abandoned until re discovered by british in 18th century .
Math harima asayi somadewa Mahathage charika walata.... Yannath asayi... Eth Sandi roga nisa apahasuyi... Somadewa sir ta godak garu karanawa... Adareyi... Niyendathal warunta wagema oba thuma tath.
Samawenna professor sir oba thuma kiyana widiyata Sigiriya kale king kasyapa wenna puluwan ..eth SIr KIng RAwana gen passe boho kaalayakata passe ne king kasyapa Ethenta Enna aththe. E wana wita Sigiriya abawayata gihin thiyenna athi neda. King kasyapa Sigiriya aluthen nirmanaya karanna athi kiyala mata hithenawa sir.. Sir tath Mr Nuwan tath godak sthuthyi .me wada satahana ma balanne 2023 Adareyi oba depalata. E wagema gawurawa karanawa.. Theruwan saranayi deergayu labewa labewa ,depalatama
Neth fm Unlimited History යනු නෙත් fm රේඩියෝ වේ විකාශනය කෙරෙන රේඩියෝ වැඩසටහනකි, ඔබ දකින මේ වීඩියෝ ව එහි අතුරු ඵලයකි .
කවුද කියන්නේ මාළිගාවක් නෑ කියල? මෙික ඇතුලේ මාළිගාවක් තියෙනවා.... දුකයි ඇත්තටම රාවණා ඉතිහාසය තවත් වලදා දමන එකට රාජ් සෝමදේව මහතා ගැන ලොකුවට හිතන් හිටියේ ඒත් එතුමාම මෙි උරුමය ගැන මෙහෙම කියනකොට දුකයි ආයේ වීඩියෝ එකක් වත් මම නමි බලන්නේ නෑ
Shanu Bbh
ඔබ මාලිගාවක් තියෙනව කියන පදනම පැහැදිළි කරල ඒක ගැන ලියල ප්‍රසිද්ධ කරන්න. එතකොට අපි ඔක්කොටොම බලන්න පුලුවන්
තාත්තව මරපු කස්සප තමන්ගෙ සහෝදරයට බයේ හැගිලා හිටියෙ සීගිරියෙ කියන්නෙ. සීගිරිය රාජධානිය අවුරුදු 8 කින් හැදුවලු කස්සප. එහෙමයි ඉතිහාසයෙ උගන්වන්නෙ. මොන ටොම් පචයක්ද ඒක? බයේ හැංගිලා හිටි එකෙක්ට අවුරුදු 8 ක්ඓප් න් මේ වගේ ලෝකෙම පුශින්ග් ම කරවන නිර්මාණයක් කරන්න පුලුවන්ද?
@@dtakamalakirthidissanayake9770 තාත්තව මරපු කස්සප තමන්ගෙ සහෝදරයට බයේ හැගිලා හිටියෙ සීගිරියෙ කියන්නෙ. සීගිරිය රාජධානිය අවුරුදු 8 කින් හැදුවලු කස්සප. එහෙමයි ඉතිහාසයෙ උගන්වන්නෙ. මොන ටොම් පචයක්ද ඒක? බයේ හැංගිලා හිටි එකෙක්ට අවුරුදු 8 ක්ඓප් න් මේ වගේ ලෝකෙම පුශින්ග් ම කරවන නිර්මාණයක් කරන්න පුලුවන්ද?
Tharanga Kaushalya Gunasekara
අපි දන්නේ නෑ එදත් අදවගේ හොරට වැඩ කරන එවුන් හිටියද කියල. ඉන්න විධිහක් නෑ.
එහෙම කරන එවුන් මරල දානව. අද ඒක නැති නිසා තමයි ඔය එක එක විකාර හදාගෙන දඟලන්නේ. යම් ශාස්ත්‍රීය දෙයකට අභියෝග කල යුත්තේ ඒවන් මොකකක් හරි පදනමක ඉඳගෙන පමණයිඅර.
අර බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියා ගන්නා වසලයෝ රොත්ත අශාස්ත්‍රීය කතන්දර ගොඩක් ගොතල රටම විනාශ කරන්න දඟලන්නේ.
ඒක අසික්කිතයි.
දැඩි රළු කුළු ශිඛරයේ ද
කර්කශ මහ පොළොවේ ද
සඟවී නිදන් වූ - බොඳවී ශයවූ
හෙළ කම් එළිකර හෙළ හිත් ප්‍රඥාවෙන් කලඑළි කරන
සොම්‍යව තුන්කල් දකින
"සච්ච ගවේශක"
රාජ් සෝමදේව
ගුරු පීතෘ තුමනි..
ඔබ තුමාට ජය ශ්‍රී !!!
වැඩසටහන් සියයක් පුරාවට
"හෙළ හිත" අස්වද්දන්න
රාජ් සර් සහෝදර නුවන් ඇතුළු නෙත් කාර්යමණ්ඩලය ගත් වෑයම ඉතාම ප්‍රසංසනීයයි... ඔබ සියලු දෙනාගේ කැපවීම නිසා දිනෙන් දින
"unlimited history" වැඩසටහන උසස් ගුණාත්මක වශයෙන් සියලු රස සමගින් හෙළ හිත් පෝෂණය කරමින් උඩුගම් බලා යන ගමන මා පෞද්ගලිකව කියවමින් සිටින්නෙමි...
ඔබ සියලු දෙනාටම
සුභපැතුම්...ජය ශ්‍රී !!
"ඉතිහාසයට බෝඩර් නැත
තිබිය යුත්තේ හෝමෝසේපියන්කම පමණි"
= අමිල N වැලිකල =
මම බුදල් නොවෙමි
නුබ නොමැති
නුබ බලන්න
සිහිගිර ආමි.....
එදා නුබ මන උපන්
ගිරිපවුරක් නොවූ
රස පිරුණු
ලෝ පුවතර
අලකමන්දා වින්දෙමි....
ලෝ ජනා පද හැදූ
පිතු මැරූ සලෙලෙකු නොවූ
ගිරි නරපති වූ
නුබේ හද ගැඹුර
හැදිනෙමි...
අදහමි....
විදිනෙමි....
යලි යලිත්
නුබ හා පෙමින් බැදෙන්නෙමි.....
(වර්ශ 1200 කට පෙර එදා නුබ වෙනුවෙන් ලියන්න නොහැකි වූ කවිය සයිබර් කැඩපත් පවුරේ මෙසේ ලියමි.මධූ ලියනගේ)
මම දකින්නේ මේ කැටපත් පවුරේ කියැවෙන වැදගත්ම දේ තමයි ඒ කාලේ හිටපු සමානය මිනිස්සුනට ලියන්න පුළුවන් වුණු එක ❤️
ම්හ් වෙන අය ලියන්න ඇති.ගොඩක් ඒ අයම ලියන්න අැති
ඔබතුමා මේ රටට ලොකු සම්පතක් ඔබතුමාට නිදුක් නිරෝගිව චිරාත් කාලයක් වැජඹෙන්න දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
මුන්ට පින් දෙන්න බොට පිස්සු ද මුන් අපේ ඉතිහාසය වලලනව බොරු කියන්නෙ
සීගිරිය කියන්නෙත්,සීගිරි කාෂ්‍යප කියන්නෙත් වෙනම ම වංශ කථාවක් සහ කෞතුකාගාරයක්.දීර්ඝායුෂ වේවා සර්...!!!
සීගිරි කැටපත් පවුරේ ද්‍රවිඩ භාෂාවෙනුත් සඳහන්ව තියනවා කියන දේ අදයි දැන ගත්තේ...සිංහලයෙක් උනත් ඉතාම සතුටක් දැනුනා ඒ ගැන....
dn ei ekatath aithiwasikam kiynna.
මම දවසක් ආතල් එකට පුන්ඩමහන් කියලා දෙමලෙන් ලිව්වෙ. මුන් ඒක සිරා අරන් 😂
@@kaveeshsenevirathne5891උන් ඕක උන්ගේ කියලා හිතාගෙන ඉන්නේ බන්..😅
@@SetrMax sirawatama
මම හරිම ආසාවෙන් රස විඳිමින් මේ වැඩසටහන නරඹනවා.රාජ්සෝමදේව මහාචාර්ය තුමා ඉතාමත් නිරවුල්ව සංයමයකින් කරන පැහැදිලි කිරීම භාවනාවක් වගේ.නෙත්fm වෙනුවෙන් වැඩ සටහන මෙහෙයවන ජූඩ් මහත්මාට මගේ ස්තූතිය.තව තවත් මෙවැනි අපේ අතීත උරුමය, ප්‍රෞඪත්වය වර්තමාන පරම්පරාව ට කියා දීමට ශක්තිය ලැබේවා!.
ඉතාම වටිනා වැඩසටහනක්,ඉතාම ආසාවෙන් සවන්දෙන,නරබන වැඩසටහනක්,හදවතින්ම ස්තුතියි නෙත් fm,ජය වේවා,රාජ් සෝමදෙව මහතාට පින්,හරවත් පැහැදිලි කිරීමක්,
බුදල් වගේ වෙන්න හිටිය අය ත්‍රස්තවාදීන් වුනේ දේශපාලකයන්ගෙ වරදින්..
සෝමදේවයන් වැනි උගතුන්ගේ මානුශීය හා සහෘද ආකල්ප ඉතා ප්‍රශංසනීය යි...!
ඇත්තටම රාජ් සෝමදේව මහත්තය දකිද්දින් මාර ආදරයක් දැනෙන්නෙ 😍 ඔබ තුමාට පින් කියන්න වචන නෑ 🙏🙏
🤣🤣
😂😂
තොපි දන්න තරම තමයි. හරිම ඉකිහාසෙ වහන ඩොලර් කාක්කෙක් මේකා 🤣
@@vikumlakshan5724මරු කියවන ජම්බුවට බොරු නොකිව්වම ඩොලර් කාක්ක වෙලා.උබල තමයි ඩොලර් කාක්කන්ගෙ පස්සෙ රැවටිල ගිහින් මේක දෙමල නිජබිම කියන්න හදන්නෙ
ඇයි මුන්ට පින් දෙන්නේ මුන් සීගිරියේ ඇත්ත හංගනව
History is a capital, most valuable advice I got from this episode.
ඔබදෙපලට.ගොඩාක් ස්තුති
History is amazing!!!!!. There's so much ancient wisdom out there.
Thank you Professor and Mr Nuwan. 🙏
Our pleasure!
තෙරුවන් සරණයි ඔබ තුමාට බොහොම පිං ස්තුතියි නෙත් fm
යථාර්ථය පැහැදිලි කරලා දුන්නොත් විතරයි මේකේ ලස්සන තියෙන්නෙ .❤
You show us the real situation of Sigiriya, and explained true historical background oba very simple manner. Thanks.
ඔබ තුමා ට වඩා මම දන්නවා කියලා නෙවෙයි කියන්නේ අනේ දුකක් දැනුනා මෙහෙම කියද්දි ,ඔබ තුමාගේ වැඩ සටහන් බලන මට එක පාරට හිත කඩන් වැටුණා ,කොහොම උනත් ඔබ තුමා කරන මෙහෙයට මගේ ගෞරවනීය නමස්කාරය
මහාචාර්යතුමනි ඔබතුමාට බොහෝම ස්තුතියි දැනට පවතින දුර්මත පිළිබඳව පැහැදිලි කරාට.සමහර අයගේ පෞද්ගලික ආත්මාර්ථකාමී දුර්මතවලට මේක හොද උත්තරයක්.
ඇත්තටම ඉතාම වැදගත් මේ වැඩ සටහන් මාලාවම නිවැරැදි සහ සත්‍යය ඉතිහාසය විද්‍යාත්මක ඇසකින් සමාජගත කිරිමට ගැනිම...
වර්තමානයේ එක එක මිත්‍යා සුරංගනා කතන්දර එක්කොටගෙන ඉතිහාසය හා සම්බන්ධ කරගෙන විශාල විකුර්තියක් සමාජගත කරලා තිබෙන අවස්තාවක ලොකු කුඩා අයගෙන් බහුතරයක් මේ මිත්‍යාවන් නිසා අතරමං වී සිටින විට සැබෑ ඉතිහාසය විද්‍යාත්මක ඇසකින් ගවේශණාත්ම්කව ඉදිරිපත් කිරීම ඉතාම වටිනවා
මහාචාර්ය තුමා ගෙ අදහස් ඉතාමත් වැදගත් ලාංකික වගෙ අප සැමගේ සිතුවිලි එයයි ඔබ තුමාගේ පණිවුඩය ඉතාමත් වැදගත් සුබ පැතුම්
රාජ් සෝමදේව sir ඔබට දීර්ගායුශ ලැබේවා ❤ දෙවියෙක් මෙ දෙවල් අපිට තෙරෙන්න කියල දෙනවා❤
සීගිරිය හැදුවෙ රාවණා කිය කිය අපේ රටේ දක්ෂ නුවණක්කාර මිනුස්සුන්ගේ දැනුම අවතක්සේරු කරන්න හදපු හැමෝටම කණ හරහා පහරක් දෙමින් සීගිරියේ සැබෑ කතාව ලෝකයට පෙන්වූ රාජ් සෝමදේවයන්ට මාගේ ආචාරය ❤🙏
රාජ් සර්ම කිව්වා.. රාවන මිත්‍යාවක් නෙමේ කියලා ඒක දැක්කෙ නැද්ද.. හැබැයි ඔය දැන් කියනවා වගෙ ලෝක පාලනය කරපු මැජික් පෙන්නපු එක්කෙනෙක් නෙමේ.. සාමාන්‍ය රණශූර රජ කෙනෙක් පමණයි..
th-cam.com/video/hoIJeQfG87I/w-d-xo.html
රාම රාවණා කථාව සනාථ කර ගන්න ලංකාවේ රාවණා හිටිය කියන එක පෙන්නල දෙන්න අවශ්‍යයයි
ඉන්දියාවේ රාමගෙ ඇටයක්වත් හොයා ගන්න බැරුව ගියා අයෝධ්‍යාව හෑරුවට පස්සේත්.
ඔය වීඩීයෝ එක විමසා බලනව ඇත්තටම රාවණා කථාවේ කියන ලංකාව කොහෙද තියෙන්නේ කියල.
@@shehanpasindu6797 onama thanakata pahara denna lehesima kramaya thama guvanin pamina pahara deema.
Indiyava piligannavanam RAWANA raju guvanin avith seetha kumariva aran giya kiyala..... ?
Ay ema takshanaya adata sanatha venne natte ?
Ramayanaya boruda ??
WALMUKI liyala tiyenne bayilada ??
ලංකාවේ රාවණ ඉතිහාසය කියලා බේගල් පතුරවන්න ගත්තේ ඉන්දියාවේ rawana trail කියල ngo project එකක් පටන්ගත්තට පස්සේ. ඒ ගැන අදාළ පුද්ගලයන්ගේ නම් ගම එක්කම පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් තුමා හෙළි කළා මේ චැනල් එකේම කලින් වීඩියෝ එකකදී
@@dtakamalakirthidissanayake9770 රාමගේ ඇටේ හොයන්න කලුන් ඔයාගෙ ඇටේ තියද කියල බලන්න. රාවනාට අපහාස කරන වුන්ගෙ ඇට දෙක නෑ, එක්කො පුස් ඇට තියෙන්නෙ.
According to my opinion, Sigiriya was initially the main palace of King Sumali who was the grandfather of King Rawana. At that time, we believed that there was an inner palace. If there was an inner palace at Kashyapa's period surely not everybody was permitted to enter except the royal family members and trustees, so surely there won't be any comments from normal people about the inner palace. Definitely, there may be comments about the outer palace. Since Kashyapa was finding a place to hide from his brother he came and stayed in Sigiriya. He doesn't had anytime to create a kingdom like this with all these super amazing technologies.
100 වන වැඩසටහනේ 03 වන කොටස තාක්ෂණ දෝශයක් හේතුවන් ටික වෙලාවක් ප්‍රමාද වෙන බව කරුණාවෙන් සලකන්න.
මහතමයා 3 වන කොටසේ Link එක දාන්න පුලුවනද?
වැඩසටහනේ ඇති මහාර්ඝ බව නිසාම මෙය ඉල්ලාසිටින බව කරුනාවෙන් සලකන්න
@@lahirunaotun5825 th-cam.com/video/sk1jneftyec/w-d-xo.html
මමහරිම ආසයි ඉතිහාසය ගැන අහන්න සෝමදේව මහත්මයගෙ වැඩසටහන් බලන්න හරිම කැමතියිසෝමදේව මහත්මයානෙනි ඔබතුමාට තුනුරැවන් සරනයි
When I am stressed, when I am sad, or when I want to be relax, watch unlimited history that I love so much. I appreciate your hard work for our nation and . Respect always.
ඉතාමත් වටින වැඩසටහන් ...තවත් සාර්ථකත්වයට පත් වේවා...රාවණා පිලිබඳ වැඩසටහන් මාලාවක් කරන්ඩ ....රාවණා ගුලි මේව බොරුද....වැඩසටහනක් කරන්ඩ 💪🇱🇰
උබ වගේ එකෙක් දැක්කමයි..රවනා ඉතිහාසය කන ඔයාට සුදුකොඩි සරනයි..
ඔව් මු කියන ඒවා බලහන්කො ...මේ විජයගේ පරම්පරාව වෙන්න ඇතිනෙ බං
අනිවාර්යයෙන් රාවන මිත්‍යාවක් කියන්නෙ පිස්සු මුන්ට
රටක් විනාස කල මිත්‍යාවක් කරුණු සහිතව බිඳ හෙළ සත්‍ය සමාජගත කිරීම ගැන ඔබ දෙපලට බොහොම ස්තුතියි..
නුවන් සියල්ල අසා තිබූයෙන් නො අසමි🙂👍
රාජ් සෝම දේවයනි ඔබට බොහොම පිං ජාතියට හා රටට කරන්නාවු මහත් සේවාව වෙනුවට෴ නුවන් සහෝදරයටත් බොහොම ස්තුතියි වන්ත වෙනවා ජාතියක්,රටක් වෙනුවෙන් දරන්නාවු වග කීම වෙනුවෙන්, වෙහෙසට බොහොම ස්තුතියි වන්ත වෙනවා 🙏
Wandi battayek wenna epa I say
නියමයී නුවන්... 💐💐💐💐💐
රාජ් සෝමාදේව මහත්මා ඔබ අපේ රටට ජාතික සම්පතක් ඔබේ දැනුම අපේ ඉතිහාසය බලන දුර දක්නය හා සමාන කල හැක ඉපදෙන්නට ඉන්න අපේ මතු පරම්පරාවට ඔබ පුරාවස්තුක් ගොඩාක් ගරු කරනවා ඔබ තුමාට...
ඔබේ දැනුම .. මුලු රටටම මුලූ ලෝකයටම විවර කිරිමට නොහැකි වීම ජාතියේ අවාසනාවකට බෙල හීන පටු වාසීන් තකා නොසලකා හැරීමට ඉඩ දී තිබීම කනගාටු වෙමි..
ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා
Your voice and channel is very good.....!!!
Keep it up good things ..... !!!
Every time, when you express and explain something, keep with the evidence. Show them from your media .........
Then people will trust you ...
we all like your voice "paththara malli"
Thank you so much 😀
අපේ රාවණා රජුගේ මාලිගය ඔය . අපි හෙලයන් . අපේ හෙල රජුගේ රාවණා ගේ මාලිගය . ❤❤❤❤❤ රාවණා රජුට ජය හෙලයන්ට ජය . ❤️❤️❤️❤️❤️ නැගිටුනු රාවණා රජුනි ඔබගේ හෙලය වෙනුවෙන් ❤️❤️❤️❤️❤️❤️
කෙප්ප කෙලින්න එපා
මෙච්චර පැහැදිලි කරලා දීලත්
මීට වැඩිය හොදයි....
@@sanjeewapremathissa8736 kashyapada heduwe 🤣
@@dilshanasanga9615 සිංහල ජන වර්ගය පාවා දෙන්න එපා අපේ කාශ්‍යප රජුට අපහාස කර කර, රාවණා කියන ඉන්දියානු හින්දු ප්‍රබන්ධ චරිතයකට හුරේ දදා. ලැජ්ජයි තමුසේ වගේ ඉන්දීය ගැත්තන් ගැන.
කාෂ්‍යප රජු එන්න කලින් සිටම එහෙම මාලිගයක් තිබුණා වියද හැක
වැදගත් වටින වැඩසටහනක්. ගොඩක් දේවල් ඉගෙන ගත්තා. තවත් ඉදිරියටම යන්න සුබ පතනවා. නුවන් ටත් සෝමදේව සර්ටත් බොහොම ස්තූතියි.....♥️♥️♥️♥️🙏
සිංහයාගේ කකුලේ තියෙන්නෙ ඇඟිලි තුනයි කියල ඉගෙනගන්න ලැබිච්ච එකත් කොච්චර ලොකු දෙයක්ද. මෙතන තියෙන්නෙ සිංහ පාද දෙකක් නම් ඇයි ඇඟිලි හතරක් ඉදිරියට සිටින ලෙස නිර්මාණය නොකළේ කියල මතුකරපු ප්‍රශ්නයට තාර්කික පැහැදිලිකිරීමක් දෙනවා වෙනුවට නිකං වට්ටි අම්මෙක් නාන ලිඳ ලගදි කතාකරනවා වගේ ඒ මතයට පහත් මට්ටමේ සමච්චලයක් දාල, ශේප් න්‍යායෙන් ලෙස්සල ගිහින් තමාගේ මතය හරි කියල කියන විදියෙන්ම පෙනෙනවා මෙතන මොවුනුත් හොඳටම දැන දැනම හිතාමතාම සඟවන්න උත්සහ කරන ලොකු රහසක් තිබෙන බව
මමත් ඉතිහාස ය උගන්වපූ ගුරුවරියක් ඒ 1989කාලයෙ සිට ඒ කාලයෙ මෙවැනි වැඩ සටහන් නෑ ලිඛිත පොත් පත් තමයි අපට තිබුනෙ. ඇත්තටම ඒ කාලයේ රාජ් සෝමදේව සර් හිටිය නම් ඉන්න ඇති එහෙත් අපට හමුඋනෙ නෑ. දුකයි එදා සහ අද අප ට තිබුන ඉතිහාසය සොයන්න කොපමණ පොත් පත් පරිශිලනය කරන්න ඇති ද ජය වේවා දීර්ගායු වෙවා
Oya wagi mokuth danne nethi gon guruwaru nisa thamai issara gonnu bihiune
නුවන් මහතා debunking the neo mith👍👍👍
නව මිත්‍යාවන් දුරැලීම ගැන අපේ ප්‍රණාමය 🙏🙏🙏
Godak watina video ekak. Prakasha karana visthara walata adala sthana meeta wada pehediliwa video karanam thawath watinakama wedi wevi.
මෙය විඩියෝ වැඩසටහන ක් නොවේ..
සී රජ යසස සිරි සිහගිරියට නැගුණි
කළු වන් ළියන් තලගුළි විකුනණු පෙනුණි
සුදු වන් ළියන් ඒරොප්පෙන් මෙහි පැමිණි
පෙරදිගට ම ඇසෙනා ලෙස සිනා සුණි!
.
ප්‍රංශ ලතින් ඉංගිරිසිත් මනාවා
ගයිඩ් පුතුන් එක දිගට ම කතාවා
කඳු පාමුල හොරිකඩ බලු සභාවා
සීයේ බඩුත් දාහක් දී ගෙනාවා!
.
බුදල්, විජූර්, දළසිවලා මග දැකලා
ඇසුවෙමි කවක් ලියමු ද අපි ගිර නැගලා
හුඟක් කලක් නැති හින්දා වැහි වැහැලා
කුමන කවි ද ඇහුවා ඇටකටු වහලා!
.
දඹුලු පොළේ තලගොයියන් අඬා උනී
වලිග කැඩී රුධිරය පිටපිට හැළුණී
වලිගය ඇති කෙනෙක් පොත අරගෙන නැගුණී
කොමිස්වලට කන්ඩලමෙත් දිය හිඳුණී!
Amazing. Thank you professor !
ඉතා අගෙයි ඇදුරු තුමනි
ලන්කාවෙි හිටපු මතුවටත් ඉන්න එකම පුරාවිද්‍යා මහත්තයා රාජ් සෝමදේව පමනයි නිවෙිදක මල්ලිත් විසිස්ටයි
ඒක වැරදි .මහාචර්ය සෙනරත් පරනවිතාන ගෙන් සිදුවූ මෙහෙය අතිමහත් .
Obathuma godak dewal hanganawa e dewal denaganna onane hengilama gyawe denaganna ona aya denagaththawe
හරිම හොද වැඩසටහනක් .
Raj somadeava mahatthayatath godak pin apita nodanna deaval kiyala denavata,oba thuma me apea lankavata Loku sampathak, thava thavath shakthiya labeava oba siyalu denatama,budu saranai.❤️
බෙයද්නෙ නැගී බැලුමෝ
රංවන් ළදුන් දුටිමැයි........
සෝමදේවයන් කැටුව........(නිලල්හි අග්බෝ නැමැත්තා) නොව කුරුණෑගල චින්තා නැමැත්තා..... ගීතනම් ජෝතිපාල මෙන් වැඩසටහන ජනගත වෙන්න සුභපැතුම්!
Oba tumallata godak pin harima asai mewa pennala denawata 🙏🙏🙏🙏budusaranai.
obatuma.karan.ma.mahawarata.godak.pin.igana.ganna.lamita.godak.watina.wadasatahank..taruwan.sarani.obatumata.🙏❤
ඇමරිකාවේ සිට බලන්නෙ.හරිම වටින වැඩසටහනක්.ඒත් විව්ස් හරිම අඩුයි.ජාතියේ අවාසනාවකට .
ඇමරිකාවට මාව ගන්ඩකෝ 😐
@@Shdhda වැටෙන් පැනල එන්ඩෝ..
Attatama,godak,istutiyi,mava,arksa,karanavata,,godak,pin,budu,saranai,mma,kuvat
නුවන්, කුරුටු ගි වල නැති පමණින් ඔබ කොහොමද ස්ථිර වශයෙන් කියන්නෙ රහස් මාලිගයක් නැ කියලා. ඒවා සොයා ගැනිම අනාගත පුරාවිද්‍යාඥයන්ට භාර කරමු. අනික තව සිගිරියෙ නැගෙනහිර දොරටුව ප්‍රදේශය කැණීම් කිරිමට පටන් ගෙනවත් නැ නේ. මහචාර්යතුමාට එතුමාගෙ දැනුම නිදහසෙ ප්‍රකාශ කිරිමට ඉඩදෙන්න.
උඹ නම් ජෝන් ඩොයිලිම තමයි ජුඩ්🤑
සර් අදහක්, මේ කැටපත් පවුර ආරක්ෂා කරන්න පාර දෙකට බෙදල වැට ගහපු නිසා මිනස්සුන්ට යන්න එන්නත් ඉඩ මදිනෙ
, කුරුටුගී බලන්න ලං වෙන්නත් බෑනෙ, මං හිතන විදියට කැටපත් පවුරෙ මුහුණතට ගණ වීදුරුවක් දාන්න පුලුවන් නේද🧐🧐🧐🤗,
මට ආපු අදහස් විතරයි, වැරදි අදහසක් වෙන්නත් පුළුවන්🙏
good idea
තමන්ගේ වියදම් යොදා කරන්න පුළුවන් නම් හොඳයි සීගිරි ටිකට්පත් කොපමණ මුදලක් උනත් ඒකත් මදී මුන්ට මාටියා ගහන්න
Thank u jude and raj sir
Kaashyapa deweni warata sigiriya prekiranaya karaa kiyala teyenawa...Mahawanssye....nuwan prasna ahanne uttare deela...sir accept Karanawa....maru
මහාවංසයේ එහෙම මගුලක් නෑ. ඔයාම මහාවංසයක් අරන් කියවන්න. උපමාවක් අල්ලගෙනයි මේක කුවේරගෙ කියලා මිත්‍යාවක් සමාජ ගත කරලා තියෙන්නේ .
I would like to point out a similarity i noted in the lotuses held by the ladies of sigiriya to some of the Egyptian frescoes found in the valley of the kings? Is there a connection between the two?
ඇදුරුතුමනි ඔබතුමාගෙ ගම,ඉගෙනගත් පාසැල කියනවද දැනගැනීමට කැමතියි
ඔබ තුමා වගේ අය රටට වාසනාවක් මෙහෙම ඉතිහාසය මිනිස්සුන්ගේ ලේ වලට දැනෙන්න කියල දෙන එක🙏
Ane ape muthun miththan kala vishma karma nirmanayak mamath seegiriye sramadanayakata awa gampahen api avilla gadol adda ❤❤❤❤❤❤❤❤❤❤
මහාචාර්ය තුමනි ඔබටත් නෙත් fm එකටත් බොහොම පින් 🙏🙏🙏🙏🙏🙏
🤣🤣🤣🤣
ඔබතුමන් ලාට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏
So how long did it take to build sigiriya fortress? Did sigiriya rock has previously civilize? How the material lift to top? These some unanswered questions in your video. Better you have some review session with professors to clear such areas.
Attatam ahamai apa danatamat budu saranai
ප්‍රශ්න කීපයක් තියෙනවා, එකක් මහාවංශෙ පැහැදිලිවම තියෙනවා කාශ්‍යප මේක ආපහු හදල ගත්ත කතාවක්, ඒ කියන්නේ repair කරලා ගත්තයි කියන කතාව, ඒ ගැන අදහස මොකක්ද ? ඊලග කාරනාවා කාශ්‍යපට කලින් මාලිගාව පහල තියෙන ලෙන් බොහොමයක් පූර්ව බ්‍රාහ්මීය යුගේටම යනවා, පූජාකරපුවා. ඒ කාලේ ඉදලම පාවිච්චි කරපුවා, රාජ්සෝමදේව මහත්තයා කීවා කාශ්‍යගෙන් පස්සේ රහතන්වහන්සේලා භාවිතා කරා කියලා, ඒක කාශ්‍යපට කලින් වෙන්න ඕනි නේද ? මොකද පූර්වබ්‍රාහ්මීය කියන්නේ ක්‍රි පූ 3 -1 කියලනේ දැනට තියෙන මතය. කාශ්‍යප හිටියෙ ඊට පස්සෙ කාලෙනෙ . මෙතන රාජ් සෝමදේව මහත්තයා අදහස මේ කුරුටුගී වල චිත්‍ර ගැනයි කසුප් රජු ගැනයි තියෙනව කියල මිසක් මාලිගාව ගැන විස්තරයක් නෑ කියන එකනේ, මාලිගාව ගැන විස්තර කරපු එක කවියක් හරි තියෙනවද කියල දැනගන්නත් කැමති, මන් කියන්නේ කාශ්‍යප හදපු මාලිගාව ගැන, මන් අහල තියෙනවා සිංහ හිසක් තිබ්බ කතාවක් කුරුටුගීවල තිබ්බ කියලා, එහෙම එකක් තියෙනවද කියලත් දැනගන්න කැමතී..
මහාවංසයේ කොහෙද රෙපෙයාර් කරපු කතාවක් තියෙන්නේ ? අපේ අය වලිගෙ පාගාගෙන උඩ පනිනවා. කුවේරයාගේ ආලකමන්දාව "වැනි" වාස භවනක් හදා ගෙන කාශ්‍යප සීගිරියේ විසුවා කියලයි මහාවංසය කියන්නෙ. මෙතන තියෙන්නෙ උපමාවක් කියලා නොතේරෙන ගොන්නුත් ඉන්නවා.
@@kalanaviraj7540මෝඩ හරකෝ ආලකමන්දාව කීවේ ඔය ගල උඩ තියෙන මාලිගාවටම තමයි.තාත්තා වෙච්චි වෙසමුණි මුණිවරයා පැවරුවට පස්සෙ තමයි වෛශ්‍රවණ ඕකට ආලකමන්දාව කියල කීවේ.ඊටත් කලින් කීවේ වෙසමුණි මුණිවරයා මාලිගාව හදන්න කලින් වෙසමුණි මුණිවරය සතුව ගල තිබුන හින්දා වෙස්සකූඨ පර්වතය කියල(සූර්ය වන්දනාවට තමයි වෙසමුණි මුණිවරයා ඕක පාවිච්චි කර කර හිටියේ මාලිගාව හදන්න කලින් ඉදලම).නොදන්න මගුල් කියවන්න එන්න එපා නොදන්න විදියටම ඉදපල්ලා.
ස්තුතියි නෙත් FM. කොහෙවත් නැති රාවානා කෙනෙක් මේකට ඈදාගෙන කරන විහිලුව නවතා දැමිය යුතුයි. අපෙ හෙල රජවරුන්ගෙ කැප කිරිම හෙලයන්ගෙ නිර්මාණ ශක්තිය අපි රැක ගත යුතුයි.
ඔබලා වැනි හොද සිහියෙන් ඉන්න අය දැකීමට ලැබීම සන්තෝසයි. අපට රටට අව්ශ්‍ය මිත්‍යා අතීතකාමයෙන් මත්වුනු මොනවාහරි දොඩවලා කැපීපේන්න්න හදන පිස්සො ටිකක් නෙමේ. ඕගොල්ලො වගේ සත්‍යය ඉතිහාසය එක්ක ඉන්නා අපේ පැරැන්නන්ගේ නිර්මාන අගය කරන ඒවා වෙනුවෙන් කතාකරන පිරිසක්.
@@ranjithanura520 ඔව්..පුරාවිද්‍යා මහාචාර්යවරුන්ටත් ඉතිහාසය උගන්වන්න යන අය ඉන්න රටක්නෙ මේක..😅
තාත්තව මරපු කස්සප තමන්ගෙ සහෝදරයට බයේ හැගිලා හිටියෙ සීගිරියෙ කියන්නෙ. සීගිරිය රාජධානිය අවුරුදු 8 කින් හැදුවලු කස්සප. එහෙමයි ඉතිහාසයෙ උගන්වන්නෙ. මොන ටොම් පචයක්ද ඒක? බයේ හැංගිලා හිටි එකෙක්ට අවුරුදු 8 ක්ඓප් න් මේ වගේ ලෝකෙම පුශින්ග් ම කරවන නිර්මාණයක් කරන්න පුලුවන්ද?
@@ranjithanura520 තාත්තව මරපු කස්සප තමන්ගෙ සහෝදරයට බයේ හැගිලා හිටියෙ සීගිරියෙ කියන්නෙ. සීගිරිය රාජධානිය අවුරුදු 8 කින් හැදුවලු කස්සප. එහෙමයි ඉතිහාසයෙ උගන්වන්නෙ. මොන ටොම් පචයක්ද ඒක? බයේ හැංගිලා හිටි එකෙක්ට අවුරුදු 8 ක්ඓප් න් මේ වගේ ලෝකෙම පුශින්ග් ම කරවන නිර්මාණයක් කරන්න පුලුවන්ද?
රාවනා කොහෙවත් හිටිය රජෙක් නෙමේ.මීට වැඩිය හොයල බලල කමෙන්ට් කරන්න.
Elama👍
සෝමදේව සර් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌷🌷🌷🌷🌷🌷
ශිඛර කුහරයක් ඇතුලේ මාලිගාවක් තියෙන්නත් පුළුවන් ,මාලිගාව කෙසේ වෙතත් ,අපි එල්ලිලා ගලට නැග්ගට ඒ කාලේ කාන්තාවන්ට,දරුවන්ට රජවරුන්ට ගල උඩට යන්න පහසු මාගීයක් නම් අනිවාර්යයෙන් ම තිබිය යුතුමයි,
යම් ශාස්ත්‍රීය දෙයකට අභියෝග කල යුත්තේ ඒවන් මොකකක් හරි පදනමක ඉඳගෙන පමණයිඅර.
අර බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියා ගන්නා වසලයෝ රොත්ත අශාස්ත්‍රීය කතන්දර ගොඩක් ගොතල රටම විනාශ කරන්න දඟලන්නේ.
ඒක අසික්කිතයි
Mamath ekagai
Ai test Karanna beri ehema deyak tiyenawa nam ?
🤣🤣
නූතන තෙල් සමග සංවාදය බුදුනුත් ඉන්දියාවෙ
Good luck!
ඇත්ත එළිකිරීම නිවැරදි දිශානතියකට ජනමනස හැරවීනමක්, නැත්නම් සීගිරි ගලටත් බෝර දාවි🤣🤣🤣
අතීත ඇත්ත කතාව ඔබතුමාගෙන්
තමයි දැන ගත්තෙ.
Respect sir 🙋♂️.
ඔබතුමා රාමුවෙන් පිටතට පැමිණ බුදුන් උපන් දේශය ගැන නැවත සොයා බැලිය යුතු කාලය පැමිණ ඇත
මහාචාර්ය තුමනි අදනම් ඔබ තුමා උපුටා දැක්වූ ද්‍රවිඩ භාෂා උපුටනය මා අමන්දානන්දයට පත් කළා ඊටත් එහායින් ද්‍රව්විඩ සහෝදරයන්ට මේබව පැවසීම උත්කෘෂ්ඨයි.. ඔබ තුමාට සහ සහයක තුමාට නිරෝගි චිර ජීවනය. රට ජාතික සමගිය මතින්ම ගොඩ නගමු .
මා මෙම සංකල්පයෙන් ගොඩනැගූ ජාතික ජනබලවේගයට සදා උත්තමාචාරය.
රාජ් සෝමදේව මහත්තයෙ නෙමෙයි ඩා සර් කියාපන් . මෙතුමා ගුරුවරයෙක් අපි කාටත්
Grt job
බටහිර බෙහෙත් වෙනස්වන්නාසේ සිගිරිය පිලිබඳ ඔබතුමාගේ අදහස වෙනස්වෙන්න බැරිද? යම්කාලෙක.
ලංකාවේ පේන්නේ නැති දැනට පෙන්නන්ඩ බැරි ඔක්කෝම ලොකු ඒවා. සීගිරිය ගල ඇතුලේ මාලිගාව තට්ටු 7යි. සිදුහත් කුමරා උපන් මාලිගාව තට්ටු 7යි. තියෙන්නේ බබරගල . දැක්ක කෙනෙකුත් නැහැ. මූලාස්‍ර මුකුත් නැහැ. මේ තට්ටු හතේ වචනය ගත්තේ මහා පරාක්‍රමබාහු රජුගේ මාලිගාව බලලා. මේකේ නශ්ටාවශේශ තියෙනවා. මේ පිස්සුව ගෙනාවේ පතිරේආරච්චි කියන මානසික රෝගියා. එයා දඩුකදේ ගහපු පිස්සා වගේ මොනවාහටි දොඩවනවා.එයාටත් මූලාස්‍ර නැහැ. එයා කරන්නෙත් වචන විකුර්ති කිරීමත් සෙල්ලිපි වලට තමුන්ට ඕනි අර්තකතන දීමත්. මේ මනෝ විකාර පිලිගන්න පිරිසක් ලංකාවේ ඉන්නවා.
පතිරාරච්චි පිස්සා ඔළුවේ තියාගෙන., ඒ මනුස්සයාගේ වචනවලින්ම කියන්නෙ තමන් ඉස්කෝලෙ ගිහිල්ලත් නැහැ, ඉගෙනගෙනත් නැහැ කියලයි . අපේ ඔය බුදුන්වහන්සේ ලංකාවේ කියන නඩයනේ ඒ නූගත් මනුස්සයා මහාචාර්‍ය කෙනෙක් කරලා පුළුවන් තරම් අපේ ඉතිහාසය වෙනස්කරන්න දඟලන්නේ.රටක ඉතිහාසය කොපමණ වැදගත්ද කියන එක නොතේරෙන ගව රැලක් දක්කගෙන යන කට්ටියට රජකාලෙ දඬුවම් දෙන්න ඕන . .
තාත්තව මරපු කස්සප තමන්ගෙ සහෝදරයට බයේ හැගිලා හිටියෙ සීගිරියෙ කියන්නෙ. සීගිරිය රාජධානිය අවුරුදු 8 කින් හැදුවලු කස්සප. එහෙමයි ඉතිහාසයෙ උගන්වන්නෙ. මොන ටොම් පචයක්ද ඒක? බයේ හැංගිලා හිටි එකෙක්ට අවුරුදු 8 ක්ඓප් න් මේ වගේ ලෝකෙම පුශින්ග් ම කරවන නිර්මාණයක් කරන්න පුලුවන්ද?
තාත්තව මරපු කස්සප තමන්ගෙ සහෝදරයට බයේ හැගිලා හිටියෙ සීගිරියෙ කියන්නෙ. සීගිරිය රාජධානිය අවුරුදු 8 කින් හැදුවලු කස්සප. එහෙමයි ඉතිහාසයෙ උගන්වන්නෙ. මොන ටොම් පචයක්ද ඒක? බයේ හැංගිලා හිටි එකෙක්ට අවුරුදු 8 ක්ඓප් න් මේ වගේ ලෝකෙම පුශින්ග් ම කරවන නිර්මාණයක් කරන්න පුලුවන්ද?
@@tharangakaushalyagunasekar4217සිරා ක්තව...බයේ හැංගිලා හිටිය එකෙක් කොහොමද බාන් මනස්කත්ත නිර්මාණයක් කරන්නේ අනික අවුරුදු 8කින්....ප්‍රායෝගික නැ නේද...මොකද යම් කාල නිර්මාණයක් කරන්නනම් විශේෂයෙන් සීගිරි චිත්‍රා අදින්න තරම් ඒ කාලේ සාමකාමී පරිසරයක් කලාකරුවන්ට වගේම රටේ තිබුණ කියල හිතන්න පුලුවන්නේ.යුද්ද කලෙක කොහොමත් නිර්මාණ කරණයේ යෙදෙන්න බෑනේ.අනික කශපා,මුගලන් ආරගලේ කළේ කොහොමත් සීගිරිය නිර්මනය උන කියන එක විහිළුවක්.සීගිරිය කොහොමත් තිබුණ ප්‍රාදේශීය පාලන මූලස්ථානයක් වශයෙන්.ඒත් රජ ධනියක් වශයෙන් භාවිතා කලේ කාශපා කියන්න එක පිළිගන්නා පුළුවන් එකම සාධකේ...
@@nuwanmaduranga5940 වසර් 8ක් නෙමෙයි වසර 18 ක්. ඒකවත් දන්නෙ නැතුව එනවා පුරාවිද්‍යා මහාචාර්ය වරුන්ට උගන්වන්න. 😂 අනික ඒ අවුරුදු 18 යුද්ද තුබුනෙ නෑ. අවුරුදු 18 පස්සෙ තමයි මුගලන් ඉන්දියාවේ ඉදන් සේනාවක් අරන් නැවත එන්නෙ. නොදන්නා බව නොදන්නා කෙනායි මෝඩයා. නොදන්නා බව දන්නා කෙනා බුද්දිමත්. පුරාවිද්‍යා මහාචාර්ය වරුන්ට ඉතිහාසය උගන්නන්න යන්නෙ කොයි වර්ගෙ අයද කියලා ඔයාම හිතාගන්න .😂
ඇත්තටම කැටපත් පවුර කියල අපි කිව්වට ඒ පවුර නිර්මාණය කරන්න හේතුවුනු ඇත්තම හේතුව කුමක්ද පැහැදිලි කරන්න පුලුවන්ද ?
අපේ රටේ තියන වසර ලක්ෂ ගානක ඉතිහාසය එලියට නොගෙන ලොකයට ප්‍රසිද්ධ නොකිරීමේ සාපය තමා අපට මේ වෙලා තියෙන්නෙ.ඇත්ත හෙලිකලොත් අපේ රට තරම් වටිනා රටක් නැහැ .
යම් ශාස්ත්‍රීය දෙයකට අභියෝග කල යුත්තේ ඒවන් මොකකක් හරි පදනමක ඉඳගෙන පමණයිඅර.
අර බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියා ගන්නා වසලයෝ රොත්ත අශාස්ත්‍රීය කතන්දර ගොඩක් ගොතල රටම විනාශ කරන්න දඟලන්නේ.
ඒක අසික්කිතයි
බුදුහාමුදුරුවෝ ඉන්දියාවෙ කියන්නෙත් වසලයෝ තමා .අනෙක මෙච්චර සාධක තිබිලත් නොතේරෙන්නෙ පව්කාරකමට
බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියා ගන්නේ හිවලුන්ට නරියන්ට ජාතක වෙච්ච ඊරියන්ගේ ගුදයෙන් ව්සිවෙච්ච් අශූචි ගොඩවල්
th-cam.com/video/-Xn4sknQAWo/w-d-xo.html
බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියා ගන්න පටන් ගත්තේ 2005. ඒ සිරිසෙන අධමම වසලය පොත් ලියල දීල. ඒ පොත් ලියල දුන්න අය ඇතුලු වසලයෝ ගෝත්‍ර 3 බලා ගන්න. ඒ කථාව ඔය වීඩියෝ එකෙන්.
බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියා ගන්නේ වසලයෝ. උන් කරන්නේ %3කටත් වඩා අඩුවෙන් ඉන්න ලංකාවේ බෞද්ධ ප්‍රජාව බෙදල සම්බුද්ධ සාසනට හානි කරන එක විතරයි. එවන් වසලයෝ ගෝත්‍ර 4ක් ඉන්නව. සිරිසෙන අධමම වසලයගේ රොත්ත කුරෝපිටා වලට සල් කිය කියා මැරෙන්න හදනව. ඇරියමග්ග වසලයා එව්ව නැතිව බුද්ධගයාවල් හදා ගන්නව.
ලෝකයේ බුද්ධගයාවල් වැඩිම රට
ඒ වසලයන්ට පුලුවන්ද මිලියන් 550ක් ඉන්න ලොව බෞද්ධයන්ව මුලා කරන්න උන්ගෙ ගොන් බොළ්ඳ විකුර්ති වලින්.
මේ යකා තමයි ඉතිහාසෙ වහන්නේ මුට තමයි උවමනාව තියෙන්නෙ ඒ මිලියන ගානක්ට කලින් පවා මිනිස්සු ජීවත් වෙච්චි හෙළ ඉතිහාසෙ වහල දාන්න.මූ අනික ඇතුලෙ මාලිගාවක් නෑ කියල පෙන්නුවෙත් ගල මතුපිට විතරයි කෝ යකෝ ඇතුල පෙන්නුවා...එව්වා තමයි රාජකීය විහිළු කියන්නෙ....😅
කුරුටු ගී වල රාවනා ගැන තියෙන්න විදියක් නෑ. ඒක සරලයි.. ආණ්ඩුව පෙරලුනට පස්සේ කලින් හිටිය රාජා ගැන බෝඩ් ගහන්නේ නෑ..
රාවණා කියන්නේ ඉන්දියාවේ හිටපු මිනිහෙක්. ගෑණියෙක් උස්සගෙන ආවා තියා ගන්න ලංකාවට. මෙහෙ ආවේ නෑ ගොඩනැගිලි හදන්න.
අන්තිමට බලපුවහම තමන්ගේ දුවව උස්සගෙන ඇවිල්ල තියෙන්නේ.
ශිවදෙවියන්ගේ ගෑණිවත්, පාර්වති ඉල්ලුවලු. පාර්වතිව අරගන්න කිව්වලු. පාර්වති පස්සෙන් රාවණා එනව දැකල පාර්වති ගෙම්බෙක් මවල එතන් තිබ්බලු. රාවණා ගෙම්බව තමයි තමන්ගේ බිරිඳ කර ගත්තේ.
අවුල් පොරක් නේද?
මුලු ලොවපුරාම දන්න රාවණා කතන්දරය ලිව්වේ වාල්මිකි.
හැබැයි රාවණා අදහන හින්දු මිනිස්සුන්ට අවශ්‍යයි. රාවණා ලංකා කතන්දරය කියන්න. එතකොට ශ්‍රිපාදය උඩ ශිව දෙවියො හිටිය කියල කියා ගන්න පුලුවන්.
ඒක කරල දෙන්න තමයි 2009 දෙමළ ත්‍රස්තවාදය අවසන් වෙච්ච ගමන් කට්ටිය "අපි යක්කු බොලව්" කිය්ල ලේබල් අලවගෙන නැටුවේ.
th-cam.com/video/ibKiPRco2Go/w-d-xo.html
මේ රාවණා, තිරිකුණාමලේ ශිව දෙවියන් වඳින තැන. රාවණාගේ කඩුව වැටුනලු මෙතන.
Eka Tamai
Matath ehema hituna
Anika aurudu 7000 k witara parana rajek gana kurutu gee wala ehema liyanna one kamak Nehe
Mokada paintings king kashyapa kaale Karapu nisa
සර් ,මිනිස්සු පහළලට වැටෙනවාට හදපු ආරක්ෂිත බැම්මක පහු කාලීනව කුරුටු ගිලියාලද ???
රටේ සම්පත් ❤❤❤
Oyala dennatama mama adarei… oyala hemin ravana ithihasaya walalanna neda hadanne? Ramayanaye kiyawena kathawa hithaluwak karannada?
රාමායණය පැත්තකින් තියන්නකො බුදු දහමෙ ලංකාවතර සූත්‍රයේම රාවණා ගැනනෙ කියන්නෙ.ඒකම ඇතිනෙ එහෙම කෙනෙක් හිටියා කියල කියන්න.
කුරුටු ගී අතර දමිළ ගීයක් ඇති බව සඳහන් කළා. ඒ පිළිබඳ තොරතුරු ලබාගන්නෙ කෙසේද? පරණවිතාන මහතාගෙ ග්‍රන්තයෙන් ද? වෙනත් මූලාශ්‍රයක් තිබේද ?
කාස්සපට පෙර අපේ හෙලරජවරැ හිටියා ඒකත් මතක තියා ගන්න ඒ අයත් හෙල රජවරැ තමා.
Congratulations for the hundred programme excellent performance Dr Liyanagoda
Why don’t we scan the inside Rock ?
Just to confirm.
How did Professor conclude no palace inside without scanning?
That’s true. The presenter talks utter rubbish at times without paying attention to historical accounts and what Bell himself mentioned in his reports. In one report he clearly says Seegiriya has constructions that represent 2 eras.
@@insopanasiancuisine8098 No 4 eras.
1. Settlement of hunter gatherers - archeologists found primitive stone equipments in some caves.
2. Erliest Buddhist monastery in 3rd century BC .- Rock inscriptions mentioned caves were offered to buddhist monks by local devotees
3. The golden era of King Kashyapa - 5th century AD . Where palace comlexes, water gardens were built .
4. Death of King Kashyapa and abandoned seegiriya again becomes Mahayana Buddhist temple. Local people from various parts of the country came to see seegiriya . They wrote kurutu gee on ketapath paura.
After the invasion of Kalinga magha in 13th century , Rajarata civilization declined and seegiriya was totally abandoned until re discovered by british in 18th century .
Yes your opinion is correct
If some things found it will be benefited to the nation
කාශ්‍යප රජුගේ කාලයේ මේවා හැදුවේ කියා තීරණය කළොත් ඒ ගැන වැඩිම සතුටක් විඳින්නේ මා. ඒ උනත් මට ඒ මායාවේ ගිලෙන්න බෑ.
මේ සීගිරියේ තියෙන සමමිතික පාරවල් ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට සමගාමීව යන්නක්. ඇත්තටම ඒ ශිෂ්ටාචාරයට සමාන නගර ඇත්තේ සීගිරියේ හා ජපානයේ කියෝතෝ නගරයේ පමණයි. එවිට ඒවායේ කාල නිර්ණය ක්‍රිස්තු පූර්ව 3000 එහා පැත්තේ. කැටපත් පවුරේ මාලිගාව ගැන විස්තර නැත්තේ ඒවායේ දොරවල් මන්තර බලෙන් වසා ඇති නිසා ය. රුවන්වැලිසෑයේ ධාතු ගර්භය වසා ඇත්තේත් ඒ ආකාරයෙන්ම යි. විශ්ව කර්ම එකට මා කර ඇති රුවන්වැලිසෑයේ ධාතු ගර්භය වසා ඇත්තේ මන්ත්‍ර බලයෙන් කියන වීඩියෝ ව හා natural treatment එකට මා කර ඇති සීගිරියේ කුරුටු ගීවලින් හෙළි වන දෙවන බිසවගේ ඝාතනය කියන වීඩියෝ දෙක බලන්න.
අර අන්ධ මනුස්සයාගේ කතාව පිළිගන්න බැරි උනත් ටිකක් කල්පනාවෙන් යන්න බලාගෙන කොන්ක්‍රීට් දාපු තැනක් තියෙයිද කියා.
තව එකක් මතක තියාගන්න. මීට අවුරුදු ගානකට ඉස්සෙල්ලා සීගිරියේ සරුංගල් තරඟයක් තිබ්බා. ඒ වෙලාවේ ඇමරිකාවෙන් ආ කට්ටියක් සීගිරිය scan කළා කියා ආරංචියක් තියෙනවා.
මා මේ ළඟදී විශ්ව කර්ම එකට වැඩසටහනක් කළා ශ්‍රී පාදයේ ඉතා වැදගත්කම් වගයක් කියලා. ඒක රැකගන්න කියලා. ඔන්න රටවල් කීපයක් ඉල්ලලා ශ්‍රී පාදය.😢
මේ ගෑනු මනුස්සයට පිස්සු කියල හිතෙන්නෙ මට විතරද? මේ නැන්දෙ ඔල්මාද දොඩවන්නෙ නැතුව ඉන්නවද? මිත්යා මත ඔලුවල පුරෝගෙන කෙබර දෙසාබානව. ජපානය තියා ලන්කාවෙන් අඩියක්වත් එලියට තියල නෑ වගෙයි පෙන්නෙ.
ඔයාව වෙලාගෙන තියෙන්නෙ අවිද්යාව, ඒ කියන්නෙ විද්යාව ගැන මෙලෝ බොලයක් නොදන්න කම. ඔයා මෙතන කරන්නෙ බිස්නස් එකක් මට පේන විදිහට. ඔයාගෙ ඔය බහුබූත වීඩියෝ වල විව්ස් වැඩිකරගන්න. අපේ ඉන්න මෝඩ රැලකුත් ඒකටම සෙට්වෙලා ඒව බලනව. ඔයිට වඩා හොඳයි හිඟා කෑවනම්.
@@cmdelpa මං කිව්වනේ හැමදාමත් මං කියන ඒවා බොරුයි කියා ඔප්පු කරනවා. නිකම් මැටි කතා කියන්න එපා මෙලෝ. සමමිතික පාරවල් ගැන හොයලා බලන්න.
@@ThilakaRandeniChannel නැන්දෙ මටත් පුලුවන් නුවර වැව යට රාජසිංහ රපුගෙ මාලිගාවක් තියෙනව මට භාවනායෝගීව ඉන්නකොට පෙනුන කියල වීඩියොවක් හදල දාල තව ගොං රැලක් ලව්ව කොමෙන්ටු දාගෙන බොරු නම් ඔප්පු තරපන් කියන්න. තවත් ඔය වගේම මොගේ මොන්ටිසෝරි කෙනෙක් ඇරෙන්න ඒක කවුරුවත් බාර ගනනෙ නැතිවෙයි.
@@cmdelpa ඔව් ඒක නිසා නේ මහාචාර්ය රාජ් සෝමදේවයන් පවා ඔය වැඩ සටහන් වලින් මාව වර්ණනා කරන්නේ. අනේ ගොබ්බයෝ කිව්වා ම අහලා මගේ වීඩියෝ ටික බලාපාන් මයෙ අම්මා.😃
@@ThilakaRandeniChannel මම නම් කොහේවත් දැක්කෙ නෑ අම්මන්ඩිව වර්නනා කරනව සෝමදේව මහත්මය. ගොබ්බයො තමයි ඔහෙගෙ වීඩියො බල්ල අනේ ආච්චි, ආන්ටි වීඩියොව හරිම රසවත් කියල එහෙම ලියල තියෙන්නෙ. ඔහේ දකින ඕල් මොරොන්දන් හීනවලට. මේක බෞද්ධ රටක්, බොරු මිත්යාවල් වපුරල මිනිස්සුන්ගෙ ඔලු කුරුවල් කරන්න එපා. කල්පාන්තරයක් අපාගතවෙන වැඩක්. මේ ආත්මෙදිම පලදෙන්නත් පුලුවන් අර ඥානක්කට වගේ මේ වල පයයි ගොඩපයයි ඉන්න වෙලාවෙ මොනවද මේ කරන්නෙ
වෙලාවකට හන්ගලත් ගහනව..😊
සිගි රිය රාවණ යුගයේ නිර්මාණයක් බවට ඇති මතය කිසියම් දිනක තහවුරු වෙයිද ?
Pissuda yako
මේ කාලකණ්ණි සුද්දට පුප දෙන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉන්න එවුන් ඉන්නකල් ඒක කරගන්න බැරි වෙයි හැබැයි සත්‍ය කවදා හෝ එලියට එනවමයි.එතකොට මේ 2500ට ඉතිහාසෙ ලඝු කරපු මූට දුවන්න පාරවලුත් නැති වෙයි
කැඩපත් පව්රෙ මිනිරන් ආලේපනේ කරල තිබූ බවත්, රජමාවතේ එන අයට කැඩපත් පව් රෙන් අහසේ ප්‍රතිබිම්බය පරාවර්තනය වෙන හේතුවෙන් සීගිරි මාලිගය අහසෙ පාවෙන මාලිගයක් ලෙස පෙනුනු බව අහල තියනව. මේගැන අදසක් කියනවනම් වටිනව සර්.
කාශප කුමරුගෙ මව පැතෙන් යක්ක පරපුරට අයත් කාශප සිගිරියට එන්නෙ එ නැදැකම නිසා .නැතුව කාශප තනිකරම සිගිරිය හැදුවෙනැ .තව දෙයක් නම් රාවණ රජුගෙ ඉතිහාසය මිත්තියාවක් කියලා රජ්සෙමදෙව මහතා කොහෙවත් කියලා නැ එසෙ කියලා තියෙනවනම් මේහි සිටිනා අය පෙන්නවා දෙන්න .රජ්සෙමදෙව මහතා හොදින් පිලිගන්නවා යක්ක ,දෙව .නාග , යන අය ගැන එයලගෙ ඉතිහාසය ගැන හෙලි කරමින් යනවා එ රාවණ පරපුර .තවද ඉතිහාසය කියන්නෙ අලුතෙන් ලියවෙන දෙයක් මිස් එක මතයක් නොවන බව මෙ මිනිසුන් නොදැනිම කනගටුයි. එකයි රාවණ ඉතිහාසය අපහස කරලා විජයගෙ ඉතිහාසය බදගෙන ඉන්නෙ .තවද පුරාවිද්‍යාව පිලිනොගන්න බුදු වහන්සේගේ ලංකා ගමනය හා සාක්ෂි නැතැයි කියා සෙනෙවිරත්න පරනවිතරන මහතා පවසන බව මේ අය නොදැනිමත් කනගටුවකි. බුද්ද දෙශනය පිලිගන්නෙ නැති අයට කොහොමත් රාවණ ඉතිහාසය පිලිගන්නෙ නැ .තවමත් වදුරාගෙන් මිනිසා බිහිවුවා කියලා පිලිගන්න බහුතරයක් අය ඉන්න ලොකයක් ගැන මොන කතාද ?
රාජ් සෝමදේවත් නිකං නියැඬතාල් මාණවයා වගේ පේන්නේ. 😂💔
Math harima asayi somadewa Mahathage charika walata.... Yannath asayi... Eth Sandi roga nisa apahasuyi... Somadewa sir ta godak garu karanawa... Adareyi... Niyendathal warunta wagema oba thuma tath.
මමනම් හිතන්නේ සිගිරිය රවනා රජුගේ නිර්මානයක්.....
Thamage mathe harikiyanna jude dadi uth sayaka yedenawa , raj sir kiyapu widiyata hamakengema adahas walata garu karanna atha boru eyala therumganii.. dawasaka atha heliwei.. pera hitiyeth ape ratema helayan thama .
world first comment section
මොන දේ කීවත් රජෙක් කවදාවත් ගල්වල බඩ ගාන්නේ නෑ මෙතුමා සෑහේන උත්සහයක් ගන්නවා අතීත ඇත්ත සමාජෙන් සගවන්න ඒ උත්සහය අපේ සංස්කෘතිය රැකගන්න ඒ කරන ප්‍රයත්න අගයනවා නමුත් සුද්දෝ කැලේ කැත කරපු කාලේ අපේ හෙලයෝ දියුණු සනීපාරක්ෂක ක්‍රම භාවිත කලා පර්වතය ඇතුලේ විශ්ම කරම ඇස් අදහ ගන්න බැරි දෙයක් තියෙනවා කරුමෙට අපෙ ඇස් ඒ දේ දකින්න පිං නොකරාවි
Samawenna professor sir oba thuma kiyana widiyata Sigiriya kale king kasyapa wenna puluwan ..eth SIr KIng RAwana gen passe boho kaalayakata passe ne king kasyapa Ethenta
Enna aththe. E wana wita Sigiriya abawayata gihin thiyenna athi neda. King kasyapa Sigiriya aluthen nirmanaya karanna athi kiyala mata hithenawa sir.. Sir tath Mr Nuwan tath godak sthuthyi .me wada satahana ma balanne 2023 Adareyi oba depalata. E wagema gawurawa karanawa.. Theruwan saranayi deergayu labewa labewa ,depalatama