@no name mn mula idanma hitiya. Reply damma. Ayya balala muladi reaction danma. Passe comment gana wadi wenakota reaction adu una. Me video eke thiyena dema thama une. 😅. Ayyath e adala widihata wenas wela.
We learn about how people conform due to the environment, or the social background they live in. And during the experiment how did they face the ethical issues, and the variables (extraneous) that have influenced the research.... Thank you for the video and appreciate it. I learned more things than the lesson.
Best course i ever participated. I'm still following it. Now i have a good focused mind than before. My mind capacity and focus, my working patterns got change 180° degrees. Thank you "රන්දික Guru" for all of this. I Highly recommend this for everyone. Specially who like to develop the mind. 🔥
🚀✴🚀අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට 🚀✴🚀
"අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
"Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
My Corporate Training Programs - intellectii.global/training-programs/
New Website - intellectii.global
මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - th-cam.com/video/ujrYpnEZtUs/w-d-xo.html
මගේ අනිත් TH-cam නාලිකාව - www.youtube.com/@RandikaWijesinghe
❤❤
Scp foundation එක ගැන සංවාදයක් ඕනි❤🙏🙏
මේක ඇහුවාම මට තේරුනා ලංකාවෙ මිනිසුන් දියුනු රටවල් වලදි හොද හැසිරිමක් සහ රට ඇතුලේ දරුනු හැසිරිම් පෙන්නනත් හේතුව.ස්තුති❤️
දියුණු කියන රටවල් වල නියම ස්වභාවය එලියට එන්න ගත්තාම තමා අපේ කට්ටියට ලංකාව මතක් වෙන්න ගන්නේ ...
@@TrndVanguard ඔබ තුමා රටවල් කීයකට ගිහින් තියනවද? අපිටත් කියල දෙනවද දරුනු හැසිරීම් ගැන..
@@sigmasl7506 Lide inna gebbonta lida thamai bn hodama
@@sahanbandara3326 ලින් වල ඉන්නෙපා බන් යමල්ලා ගෙම්බො වෙනවා ... අපි වගේ උබ දැන් ලිදේ ඉන්නවනම් කොහොම හරි යමන් ගොඩට
ඒ රටවල් වලට නම් මම ගිහින් නෑ මගේ නෑයෝ, යාලුවෝ ඉන්නවා ... ඇමරිකාවේ ඔසිවල එන්ගලන්තේ, කැනඩාවේ ...ඒ රටවල් වල තත්ත්වය දැන ගත්තට පස්සේ ආයේ යන්න ඕන වෙන එකක් නෑ ... ගොඩක් ඇමරිකාවේ එ ගොල්ලනම් කිව්වෙ ලමයි 2000 ක් අතුරුදන් වෙනව දවසකට ... කිසිම සාක්ෂි යක් නැතුව ... පිස්සො ටිකක් ඉන්නවා කියලා තමා කියන්නේ උන්ට ඇලජික් එකම රට ලංකාවලු ... විශෙෂ පිරිසක් ඉන්නවා ... එගොල්ලන්ගේ නියම ස්වාභවය පෙන ... දැක්කොත් ඉවරයි සමාන්‍ය කෙනෙක් එහෙම. නූල් බදින්නවෙන්නේ ..ලිද හොදයි කියලා ලිදටම පනිනවා අයේත් ....
මම මේ බොරුවක් කිව්වේ පිලිගන්නේපා ... මෙහෙට වැඩිය ඒ රටවල් හොදයි .... පුලුවන් තරම් ඉක්මනට යන්න විදෙශ විනිමය අර්බුදයක් තියන වෙලෙ කියක් හරි ආර්ථික ගොඩ ගන්න දායක වෙන එක හොදයි
බුදු රජාණන් වහන්සේ වුනත් සුදුසු පරිසරයක වාසය කරන්න කිව්වේ මේ නිසා වෙන්න පුලුවන් කියලා ඔලුවට ආවා. බොහොම ස්තූතියි අයියේ මේ හැංගුණ දේවල් මාරම Interesting විදිහට අපි අතරට ගේනවාට ❤️💪
John Calhoun ගෙ "Universe 25" පරීක්ෂණයෙත් බුදු දහමෙ එන මිනිස් සමාජයේ පැවැත්ම, වෙනස් වීම ගැන සඳහන් දේවල් වලට සමපාත වෙන ලක්ෂණ සමහරක් දක්නට තියෙනව.
පතිරෑප දේසවාසේච" සුදුසු ප්රෙදේශයක වාසය කරන්බ ලැබිම මංගල කාරණයක් 🙏💖
@no name mn mula idanma hitiya. Reply damma. Ayya balala muladi reaction danma. Passe comment gana wadi wenakota reaction adu una.
Me video eke thiyena dema thama une. 😅. Ayyath e adala widihata wenas wela.
@no name oya hena diga comment ekak dammoth. Eke wadagath dewal tibboth ayya reply ekak dawi.
❤️😍🔥
පොඩි කාලේ දහම් පාසලේ අහපු ගිරා පැටව් දෙන්නගේ කතාව මතක් උනා😊 ඒ ගිරව් දෙන්නත් එකම කූඩුවේ ඉදලා වෙනස් පරිසර දෙකකට වැටුනම වෙනස් උනා,බුදු දහමෙන් හැමදේම කලින් ඉගැන්නුවා අපිට 🙏
අවසානෙට ගහන අත්පුඩියේ ලොකු වැදගත්කමක් තියෙනව , අපි හැමෝම මේ විඩියෝ එක බලද්දී ඒ ඒ මතෘකාවට අදාල මනෝබාවයන්ට යනවා , අද මට අවසානෙට ගහපු අත්පුඩියේ විශාල වැදගත් කමත් දැනුනා, ඔබතුමා අපිව වෙනම මනෝබාවයන්ට ගෙනියනවා බොහෝම ස්තූති
එකපාරට ආයෙත් ඇඳටම වැටුන වගේ අමුතු අත්දැකීමක් වගේ දැනුන මටත්😶
ඒක වැදගත් තමයි. ශබ්ද මිනිපුලේශන් වගේ නමක් දාන්න හිතෙනව මට ඒකට.
ඇත්ත, පියවි ලෝකෙට ආවේ අප්පුඩිය නිසා තමා
ලංකාවෙ පොලීසිය (traffic officers ලා විශේෂයෙන්), විවිධ සමාගම් වල ඉහල නිලධාරීන් ගෙ හැසිරීම මෙ කතාවට හොදම උදාහරණයක් කියලයි මට හිතෙන්නෙ.. රාමුවට ජය.!
Movies කැලේ.movies බලනවට වඩා මෙහෙම අහනකොට සුපිරියට දැනෙනවා.ඇත්ත සිද්ධියක් නිසා ඊට වඩා story එක දැනෙනවා. ජය වේවා අයියේ. මාර දේවල් ටිකක් දැනගත්තා. ❤
The expereiment කියලා movie එකක් තිබ්බා ඕක ගැන හදපු
මේ කතාව සම්පූර්ණ ඇත්ත. මම ගියපු උසස් අධ්‍යාපන ආයතනයේ පළමු වසරේ රැග් එකේදි මම දැක්ක දෙයක් තමයි රැග් කරන පිරිස ඒ එයාලගේ හූමිකාව ඇතුලට කිදා බැහලා ඉන්නවා කියන එක. මම රැග් එක අත්විදින කාලයේදි මම දක්ශ කලාත්මක දේවල් වලට කිසිම අදහසක් ආවේ නෑ. තව ඒ ආයතනයෙන් පිටතට ගිය වෙලාවටත් එතනදි තිබ්බ මානසිකත්වය මගේ මනසෙ තිබුණා. දෙවන වසරේදි රැග් කිරීම සදහා ගිය මගේ යාලුවන්ගේත් ඒ කාලයෙ යම් වෙනසක් දැක්කා. එයාලා අපේ වයසෙ අයටත් වෙනදට වඩා තද විදිහිට කතා කරනවා මන් දැකලා තියනවා. වීඩියෝ එකට අදාල සිදිදිය අදාල හොදම උදාහරණයක් තමයි බැට්මෑන් එකේ ජෝකර්ට රගපාපු නලුවාගේ මරණය .
ගිරව් දෙන්නගෙ කතාව මතක් උනා,
තමන් ඉන්න පරිසර සාදක, බලතල මත හිත වෙනස් නොවෙනවනම් ඒ රහතෙකුම විය යුතුය..
අපේ රටටත් වෙලා තියෙන්නේ මේ දේමයි. අපි හැමෝම පරීක්ෂණයක වගේ අසරණ තත්වයක ඉන්නේ.තමන්ගේ භූමිකාව අමතක වෙලා තමන්ගේ වටිනාකම් අඩු වෙලා . දේශපාලකයෝ විනාස කරන දේවල් සාමාන්‍යකරණය වෙලා තියෙන්නේ.
මේ කතාව ඇහුවම Heath Ledger ව මතක් උනා..අනවශ්‍යය ලෙස චරිතෙට කිදා බැස්සම වෙන වෙනස සෑහෙන පේනවා
නව දැනුම සොයන අයට "රාමුව" විශිෂ්ට වූ තෝතැන්නක්. ❤️🔥
ජාතක කතා වල ඔය හැමදේම තියෙනවා
@@jaliyaat321 සමහර කරුණු තියෙනවා. නමුත් ඒවා නොදන්න, නොකියවන අයත් ඉන්නවනේ අපේ මහත්මා. අන්න ඒ වගේ අයටත්, විවිධ දැනුම් එකතු කරගන්න කැමති අයටත් මේ වැඩ සටහන තුළින් ඉතාමත් පැහැදිළිව කරුණු කියලා දෙනවා. මේක තමයි මගේ අදහස.
@@anuruddhathero115 ❤️❤️❤️💞
අරගලය හා සමගාමීව ආරක්ෂක අංශවල හැසිරීම දිහා බලද්දී මේ පර්යේෂණයේ නිගමනය හුඟක් දුරට ඔප්පු වෙනවා. සියලුම ආරක්ෂක අංශවල නිලධාරීන්ට මෙම වැඩසටහන සම්පූර්ණයෙන් නැරඹීමට යෝජනා කරනවා. ජය.
ගිරව් දෙන්නගේ කතාව
මතක් වුනා 🤔
මටත් මතක් උනා, තමන් ඉන්න පරිසරය මත හිත වෙනස් නොවෙනවනම් රහතෙක්ම විය යුතුය්..
මටත්
Mama NHSL nurse kenek
Mama kaleka idan sithapuva oyage ramuva tulin lebuna
Well done dear
Oya niyama kalana miturek
Teruvan saranai ❤
රාමුව.. දැනුම පිපාසිතයින්ට❤
මන් හුගක් ආස උනා මේ එපියට. මන් හරිම කැමතියි..මිනිස් මනසෙ ඔය වගේ අමුතු හැසිරීම් සම්බන්දව දැනගන්න. ඉතාමත්ම වටිනා වීඩියෝවක්. ඔබට බොහොම ස්තූතියි. ඉදිරියටත් මෙවැනි දේ,පර්යේෂණ සම්බන්දවද වීඩියෝ බැලීමට බලාපොරොත්තු වෙනවා. ඔබට ජය!
මන් සර් අවුරුදු 16 ලමයෙක් මන් පොඩි කාලේ ඉඳලා ම තාරකා විද්‍යාව ගැන හුඟක් දේවල් හොයපු කෙනෙක් විභාගය නිසා අවුරුදු දෙකකට කලින් මම ඒ දේවල් නතර කලා පස්සේ ඒවා ටික ටික අමතක වෙන්න අරන් තිබුන පස්සෙ මේ ඉස්කොලේ නතර උනත් එක්ක තිබ්බ අමතර කාලයෙන් TH-cam video බලන කොට අහම්බෙන් සර් ව හම්බුනේ..අමතක වෙමින් තිබුණු මාගෙ ආසාව නැවත තිබුණාට වැඩිය වැඩි උනා වගේම මට තිබුණු ලොකු පරස්පර තැන් විසදා ගන්න අවශ්‍ය දැනුම මට ලැබුණා.. ඔබතුමා ට බොහොම ස්තුතියි... වැඩි වැඩි යෙන් මෙවා කරන්න ශක්තිය ලැබේවා.. රාමුවට ජය....!
ඔය පරීක්ෂණය පිලිබඳව ලස්සන ෆිල්ම් එකක් පවා නිර්මාණය වෙලා තියනවා, ලස්සනට පටන් අරන් බිහිසුණු විදියට ඉවර වෙන්නේ... බලන් ඉන්න අපිත් වෙනස් වෙනව... The stanford prison experiment 2015..සුපිරි ෆිල්ම් එකක්
ස්තුතියි එකෙන්ම අවසානෙදි මේක තමා හොයමින් හිටියෙ..
අම්මෝ අදත් දානකන් යූටියුබ් එකට වෙලා බලන් හිටියෙ 😍😊🥺❤️ සුබ අනාගතයක් අයියේ ඔයාට ❤️ කොරොනා රොගය හැදිලා තියෙන හැමොටම ඉක්මන් සුවය පර්තනා කරනවා මේ නිකිනි පොහොය දිනයේ 🙏❤️😍😇
owwww.......
මානව..සමාජයෙවර්තමාන..ක්‍රියා.කාරිත්වය..තේරුම්.ගන්න..කදිම..නිදර්සනයක්..ඉතිහාසයටත්.උදාහරන.වලින්..වලකිමි..
@@layanalsrigampola3615 😋😘
@@rashiniprabodima9131 hehe😋
@niroshan priyankara bro 🤔
භාවනාව, කරන ආකාරය සහ ප්‍රයෝජන ගැන කරුණාකර වීඩියෝවක් කරන්න, ස්තූතියි ඔබට.
මා වීඩියෝවක් නිර්මාණය කොට තිබේ. එය බලන්න.
මට තාම වයස අවුරුදු 17යි. ඒ උනාට මගෙ හීනයක් තියෙනවා කවදාහරි දවසක රාමුව මෙහෙයවන අයියව හම්බවෙලා පැය ගානක් එයත් එක්ක කතා කරකර ඉන්න.කොහොම හරි මගේ ආසාව ඉටුකරගන්නවා
අනිවාර්යයෙන් හමු වෙමු.
@@Raamuwa අනාගතේ දවසක ඔයාව Direct හම්බවෙලා කතා කරන දවස තමා මගේ ජීවිතේ හොදම දවස් වලින් එකක්.ඔයා ලංකාවට ආපු දවසක ඔයාව හම්බවෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා
matath 17 i
Matath 17i. Mm hithuwe meka blana podima ekkena mm witarai kyla
💥
දෙයියනේ මේක මටම හදපු චැනල් එකක්...😂❤❤❤
හැමදාම ඉරිදා හවස රාමුව වෙනුවෙන් වෙන් කරලා ඉවරයි 😍🙏
රුසියාවේ කරපු නිද්‍රා පරීක්ෂණය ගැනත් දවසක කියන්න පුලුවන්ද ?අද කරපු වීඩියෝ එකෙන් ඒ පරීක්ෂණය ගැන ගොඩාරියක් පැහැදිලිව අදහස් ගන්න පුලුවන් උනා.ගොඩක් ස්තූතී 🙏🙏🙏💝💝💝
මම රාමුවට ඇබ්බැහිවෙලා හැබැයි එක හොද ඇබ්බැහිවීමක්..ඒ ගැන සතුටුයි....
බුදුසරනයි සර්ට...!!!🙏🙏🙏🙏
මේ වගේ ඉතිහාසගත කාරණා දැන ගන්න උදව් දෙනවට ස්තුතියි 🙏 🌹🌹🌹❤❤❤❤❤❤
නියමයි රන්දික අයියෙ. හැමදාම වගේ video එක ගොඩක් වටිනවා. Good Luck සහෝදරයා.💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
ලොකු ගැබුරක් තියන මතෘකාවක්, අවසන් නිගමනයකට එන්න තරම් තොරතුරු මදි , මෙවගේ අපි හිතන්නේ නැති ක්ශේෂ්ත්‍ර වලින් දණුම් ලබා දීම සම්බන්ධයෙන් ඔබතුමාට මාගේ ප්‍රනාමය 🙏🤝⚡
හැමදාම රාමුව බලනවා. ලංකාවේ තියන හොඳම සහ වටිනාම TH-cam chanal එක 😍🥺
මටත් එක දවසක් ඔහොම දෙයක් සිද්ධ වුණා.මම හිටියේ 4 වසරේ.අපේ පනති භාර teacher මට පන්තිය බලාගන්න කියල office එකට ගිහින් එන්නම් කියල කිව්වා.teacher මගේ අතට පොතක් දීලා කිව්වා පුතේ ඔයා මේකේ තියෙන note එක කියවන්න යාළුවෝ ටික ලියාගනිවි කියලා.මම teacher ගියාට පස්සේ note එක කියන්න පටන් ගත්තා.ටික වෙලාවකින් මුළු පන්තියම හයියෙන් කෑ ගහනවා.මට අහන් ඉන්න බැරි තරමට.
මම teacher ගේ table එක ලඟට ගිහින් කොටුව අතට ගත්තා.මම දන්න විදියට නම් මම ඒ තරම් දරුණු විදියට පන්තියේ හැසිරුණ කෙනෙක් නෙවෙයි.කොහොම උනත් මම කෝටුව අරගෙන දෙපැත්ත ට වැනුවා.යාළුවෝ ටික නිශ්ශබ්ද කරන්න හිතාගෙන.මම කොච්චර කෑ ගැහුවත් ඒ අය ගණන් ගත්තේ නෑ.මට හොඳටම තරහා ගියා.මම මුළු පංතියෙන් ම වැඩියෙන් ම කෑ ගහපු කෙනා ලඟට ගියා.මට මීට කලින් එයත් එක්ක කිසිම තරහක් තිබුණේ නැහැ.එයා මගේ යාලුවෙක් .මට පුළුවන් තරම් හයියෙන් මම එයාට ගැහුවා.ගහපු ගමන් මට හිතුනා මම මේ මොකක්ද කරේ කියල😑💔
මට මහ පුදුම කළකරීමක් දැනුනේ මම ගැන.අසිහියෙන් වගේ මම කරපු මෝඩ වැඩේ මට තේරුණා. මගෙන් ගුටි කෑ ව යාළුවා සාමාන්‍යයෙන් ඒ වගේ දේවල් ඉවසන කෙනෙක් නෙවෙයි.හැබැයි එයා මේ ගැන teacher ට කිව්වේ නැහැ.පන්තියේ අනිත් කට්ටියත් මේ ගැන teacher ට කටක්වත් හෙල්ලුවේ නෑ.ඒ නිසා මම බේරුණා. හැබැයි මම අදටත් දුක් වෙනවා එදා මම අතින් වුණු වැරැද්ද ගැන.😔💔
රන්දික අයියේ මේ video එක නම් මාර කුතුහලයෙන් බැලුවේ...
මාර ලස්සනයි ඔයා වැඩ...😍
අලුත් එක තවත් රසවත් වේවා...!!!👇
නියමයි රන්දික මහත්මයා...... ඔබ තුමා මේ චැනල් එක හරහා ළිං මැඩියො වගේ ඉන්න ලංකාවෙ මිනිස්සුන්ව දැනුමෙන් සන්නද්ධ කරලා කරන්නෙ අති විශිෂ්ඨ මෙහෙවරක් ❤️❤️❤️ ඔබට ජය වේවා!!! තෙරුවන් සරණයි!!!
"Russian sleep experiment"මේ මාතෘකාව ගැන ඔබතුමාගෙන් video එකක් අරන් එන්න කියලා ඉල්ලීමක් කරනවා.ඔබතුමාට ජයවේවා❤❤❤
🔥 aniwaren. E gana video ekk oni
අනිවාරෙන්ම
mn hithuweth me video eka e gana kiyala thubnail eka dakiddi
Eka story ekak witharai neda
@@RAKITHA9 ow mama danna widiyata eka story ekak
ඇත්තටම වශී වෙනවා ඔයාගේ කතාවට..ඒකටම සම වදිනවා..ඇත්තටම ඒකෙන් එළියට එන්නේ ඔබතුමාගේ අත්පුඩියටයි..ඒ තරම් ඇබ්බැහි වෙලා..😍😍😍
ඔයාගේ කතාවට එකඟයි.
නියමයි...
හැමදාමත් වගේ ඔබට ජය මගේ බුද්ධිමත් මිත්‍රයා ❤️🤝
මේ පරීක්ශනය මනෝවිද්‍යා උපදිය හදාරනකොට අනිවාරෙන්ම තියන පාඩමක්... ඔබ්තුමාට බොහොමත්ම ස්තූතී!
Degree eka karanna monada ona qualifications aiye
@@sachinfernando2626 A/L passed wenna oone
මේක බලාගෙන යද්දි එකපාරට මතක් උනේ ලංකාවේ විශ්ව විද්‍යාල වල සිදුවුණා වූ කියන පහුගිය කාලේ මහත් ආන්දෝලාත්මක පුවත් මැවූ අමානුෂික නවක වද ක්‍රියාවලිය ගැන.🙄
කෙසේ හෝ වැරදි දේකදි වැරදියි කියා ඊට විරුද්ධව නැගී සිටින්න දැඩි පෞර්ෂයක් අවශ්‍ය වේ.
උගතුන් කාගෙවත්(සුළුතරයකගේ) වහලුන් නොවිය යුතුයි.
නවක වදයටත් හේතුව මෙය වෙන්න පුලුවන් ..ලාමක අහින්සක ජ්‍යෙෂ්ඨ සිසුන්ට බලයක් ආරෝපණය වීම .
හරිම වැදගත්... මෙයින් බොහෝ දේ ඉගෙනගන්න පුළුවන්... ඔබට ජයවේවා
මේක නම් සුපිරි...මට පැය එකහාමාරකට වඩා ගියා video එක බලන්න... පරීක්ෂණයේ අයගෙ චරිත ස්වාභාවය තෙරුම් ගන්න.ඒ ඒ සිද්ධි වලදී එයලාගෙ මනෝභාවය තේරුම් ගන්න... මන් ඒ මනෝභාවය ට කිදා බැහැලා imagine කරලා ඒ සිතුවිලි ... reality එකයි act එකයි මැද්දෙ එන ව්‍යාකූල මානසිකත්වය පරිසරය බලපෑම. මේක video eka මරු.. මේක මගෙ ඔලුවෙ පැත්තකට වැදුනා... මේ වගෙ තව videos කරමු
👏🏼 👏🏼 👏🏼
වහල්භාවය හා විප්ලවය.හැමදේම මායාවක්..Thanks අයියේ (සර් )
වහල්ලු හැදෙන්නෙ ඔය විදිහට තමයි.
මට දැනට අවුරුදු 17 යි , අද තමයි මේ video එක දැක්කෙ😊 අපි මේ දවස් වල college එකේ psychology වලට මේ Zimbardo ගේ Stanford prison experiment එක තමා කරන්නෙ ,social influence unit එකට අදාලව.බොහොම interesting part එකක් .බොහෝම ස්තූතියි රන්දික සර් ට ,බොහොම උදව් වුනා මේ video එක.
We learn about how people conform due to the environment, or the social background they live in. And during the experiment how did they face the ethical issues, and the variables (extraneous) that have influenced the research....
Thank you for the video and appreciate it. I learned more things than the lesson.
ඉරිදා ආවම රාමුව... රාමුව දැක්කම ඉරිදා.. මේක අපේ ජීවිතයේම කොටසක් වෙලා..♥️♥️♥️♥️
මුලු program එකම interesting. එක විනාඩියක් අහක දාන්න බෑ ❤️
ආසාවෙන් බලන්නෙ මන් දන්නෙ නැති අහලා නැති ඒවා ගොඩාක් ඉගෙන ගත්තා රාමුවෙන්...❤❤❤
Mmmmmmmmmmmmmmmmmmm! වටිනා කියන දෙයක්! සිතන්න ඕන යමක්! ❤️💚තෙරුවන් සරණයි! මහා රාවණා නිරිඳුන් ගේ පිහිට ආශිර්වාදය ලැබේවා!
මෙකේ ඇත්තක් තියනවා
ස්කොලේ සමහර යාළුවන්ට කැඩට් සාජන්කම, ප්‍රධාන ශිෂ්‍ය නායකකම වාගේ දේවල් හම්බුනාම උන් එකපාරම වෙනස් උනා හිතාගන්න් බැරි විදිහට 🙁
ඔව් ඔව් ඒක ඇත්ත. සමහර එවුන් head prefect කියලා හිතන් හිටියෙ. ඒ හොඳයි තව. සමහර එවුන් principal කියලත් හිතන් හිටියෙ
නියමයි අයියේ.රාමුවේ බලපු පලවෙනි වීඩියෝ එක.ගොඩක් ප්‍රයෝජනවත් එකක් .💝💝💝
මිනිසෙක් තමාගෙ රැකියාව, තනතුරට කෙටිකාලීනව හැඩගැසීම කියන දේ සහ ඒතුල ජීවත් වීමෙන් වෙන මානසික හානිය.🕸 ස්තූතී ඔබට❤️
ඔයගේ වැඩ සටහන් පෙල නම් මරු. ජය වේවා. ඉදිරියට යන්න වාසනාව, ශක්තිය ධෛර්යය ලැබේවා..
ඉතා වටිනා පර්යේෂණයක් අප සමග බෙදා ගත්තාට ස්තුතියි .. දැනට කරගෙන යන ව්‍යාපෘතියකට මෙහි කියවිම් ගන්න ලැබිම වටිනා කාරණයක් .. බොහෝම ස්තුතියි රන්දික අයියේ 🙏
රා මු ව ක ඉන්නකොට වෙන සැබෑ කෙදවාචකය
ප්‍රයෝගික ජිවිතේ මට වගේම මා ඇසුරු කරන අයත් දිහා බැලුවම පරීක්ෂණ ප්‍රතිපල එක්ක එකගයි.
ඔබ වියගයෙන් කරන්න හදන දේ තේරුම් කරන්න හදන දේ ගැන ඇත්තටම සතුටුයි.
රාමුවට ජය...
ලංකාවේ තත්වෙත් මේවගේ එකකට හොද උදාහරණයක් කියල හිතෙන්නෙ මට විතරද 🤔
හම්ම් මටත් හිතුනා. කව්රුහරි දැනටමත් එහෙම comment එකක් දාලද බලද්දී මේ comment එක දැක්කේ
ඕකම මාත් හිතුවා
මනෝ විද්‍යාව ගැන එපිසෝඩ් එකක් ඕනි සර් ඒම උනොත් ඒක ලොකු උදව්වක් 😊♥️
Braincipher පාඨමාලාව අති විශිෂ්ටයි. මම සහභාගි වෙනවා. පළමු දිනයෙන්ම ලොකු දෙයක් දැනුනා...
ප්‍රායෝගික මිනිසෙකු වීමට ලැබෙන මහඟු අවස්ථාවක්... ❤️
ඒකේ ගාස්තු කොහොමද කියන්නකෝ
@@deepanijayantha3498 මෙහෙම කියන්නම් ඔයාලට ලොකු ගාණක් යන්නෙ නෑ... ගෙවන ගානට වැඩිය දහ ගුණයක් වටිනවා...
ඒකටත් ගිහින් බලන්න ගාණ කීයක්ද කියල. මොකද මට ඒක් ඒ ගාණ වගේ දහගුණයක් වටිනවා...
Kohomada join wenne
@@mohanpalihawadene2482 Description eke link eka tyeee
Best course i ever participated. I'm still following it. Now i have a good focused mind than before. My mind capacity and focus, my working patterns got change 180° degrees. Thank you "රන්දික Guru" for all of this. I Highly recommend this for everyone. Specially who like to develop the mind. 🔥
කතාව පටන් අරගෙන අය්යා අත්පුඩිය ගහනකන්ම නන්ගිටයි මටයි දෙන්නටම අපිත් සිර කුටියක හිටිය වගෙ දැනුන..
6,7 වසරේ හිටපු පන්ති නායකයා මතක් උනා 🥲👌
මරු ♥️♥️♥️ අපේ රටේ මිනිස්සුත් මෙහෙ ඉද්දි අම්බානක ජරා වැඩ කරලා, පරිසරය විනාස කරලා වෙන දියුණු රටකට ගියාම clean මිනිස්සු විදියට ඉන්නේ මේක නිසා වෙන් ඇති.
මේක අහද්දී තව දෙයක් මතක් වුණා. බුදුන් වහන්සේගේ පැහැදිලි කිරීමට අනුව අපේ සිත් තුල් අනුශය කෙලෙස් තියනවා ගොඩක්. කොච්චර හොද මිනිහෙක් විදියට හිටියත් මාර්ග ඵලයක් ලබා නැති නම් එක මොහොතකින් යකෙක් වගේ කුරිරු වෙන්න පුලුවන්ලු. මමත් ඒක අත් විදලා තියෙනවා භාහිර පරිසරය අනුව වන මගේ වෙන වෙනස් වීම.
අපේ රටෙත් ගැටීම් ගොඩක් වැඩී මේ නිසාම වෙන්න ඇති. මං දැකලා තියනවා සමහර ආයතන වල Chairman වගේ ඉහල පුටු වල ඉන්න පුද්ගලයන්ගේ වෙනස් වීම නිසා මුලු ආයතනයම වෙනස් වෙලා ඉතා කර්යක්ෂම වෙනවා. ඒ වගේම ඒකෙ අනික් පැත්තත් දැකලා තියෙනවා. ඒ හේතුවම රටේ පරිපාලනයටත් අදාල ඇති.
දින 10 භාවනාවකට ගියපු ගොඩක් අයට මුල් දින 3දී adapt වෙන්න සෑහෙන්න අමාරු වෙන්නේ මේක නිසා වෙන් ඇති. ඒ වගේම ගොඑන්කාතුමා කියන විදියට දින 3කින් පසු නැවත 5,6 දින වලදීත් ගොඩක් ඉන්න බැරි මට්ටමක් එනවලු. නමුත් 7 වන දින වෙද්දී මේක සමතයකට පත් වෙලා සමහර අයට 11වන දින වැඩසටහන ඉවර වුනාම ගෙදර යන්න හිතෙන් නැති මට්ටමට ඒකට ඇලිලා. සමහර අය නම් අවබෝධයෙන්ම මහණ වෙනවා. අපේ මනස මේ දින 3,7,21,108 කියන ඉලක්කම් එක්ක ලොකු සම්බන්ධයක් තියෙනවා ඇති.
ස්තූතියි වටිනා දැනුමට 😊♥️🙏
The philadelphia experiment එක ගැන TIME Travel ගැන සීරියස් එක ගෙනවනම් ආසයි
එල්.රොන් හබ්බර්ඩ් මහාචාර්යතුමාගේ ඩයිනටික්ස් ග්‍රන්ථය පිළිබඳව විග්‍රහයක් හකි නම් සිදුකරන්න,ඔබතුමා සිදුකරන යහපතට ස්තූතිවන්ත වෙමි.
ජය වේවා✊
ලංකාව වගෙ රටවල ගැහැනු අයගේ විවාහය ත් පිරිමින්ගේ මහගෙදර ඉන්න විට ඔයවාගේ මටත් පුද්ගලිකව ඔය අත්දැකීම තියනවා..
මේ විශ්වය සැදී තිබෙන පදාර්ථ සහා ශක්තීන් ගැන වීඩියෝ එකක් දාන්න (විදුලිය ඇතිවීම , ශක්ති පරිවර්තනය , කිසිදු ශක්තියක් ඇති කරන්නත් නැති කරන්නත් බෑ කියන කතාව , Entropy) මේ දේවල් ගැන
අදත් සුපිරිම interesting මාතෘකාවක් 😍❤️🌟
මට හිතෙන විදිහට මේකෙන් ගොඩක් දේ මනින්න බැ.. මිනිස් වර්ගයා, සංකෘතින් අනුව වෙනස් වෙනවා.. එ කාලේ ජිවත් වු මිනිසුන් අතරයි දැන් ජිවත් වෙන මිනිස්සු අතරයි ලොකු වෙනසක් තියනවා . පරික්ෂනය පැහැදිලි මදි . මගේ සිතුවිල්ල . ස්තුතියි
මහත්මයා හිත එකග කර ගන්න පුලුව්න්න් විදිහේ භාවනා වර්ග ගැන වීඩියෝ එකකුත් කරන්නකො.🙏
රේරුකාණේ චන්දවිමල හාමුදුරුවන්ගේ
"සමථභාවණා" පොත් කියවන්න
"විදර්ශණා භාවණාක්රමය" ට දැන්ම යන්න එපා ගැඹුරු වැඩිවෙයි දැන්මම ඒක..
@@DLwickzz ගොඩාක් පින් ඔබ තුමාට 🙏💐
Photographerයි තොරතුරු එකතු කරපු කෙනයි නම් හොඳ සිහියෙන් ඉඳලා වගේ.බොහොම ස්තූතියි ඔබතුමාට ගොඩක් දේවල් ඉගෙන ගත්තා😍
සිරාවටම උබනම් පිස්සෙක් මචන්. හිතාගන්නවත් බැරි පට්ට topics අරන් උදේ ඉදන් වැඩ කරලා මහන්සි වෙලා ගෙදර ඇවිල්ලා මේ වගේ දෙයක් බැලුවම සිරාවටම අර මහන්සිය පීඩනය කොහෙන් යනවද මන්ද. Keep it up brother! ❤️💯
Sir මාර දෙයක් තේරුණා..!
මටත් මේ වැඩේම වුනා..මම පාසල් යන කාලෙ නමය වසරෙ වගේ කැඩෙට් වලට බැදුනා..ඒකෙදි කරන රැග් දරාගන්න තරම් මගේ මනස වැඩිලා තිබුනෙ නෑ කියලා මට දැන් තේරෙනවා.කොහොම හරි අපි කෑම්ප් ගියා දවස් දහයකට..ඒකෙදි අපිට දවස් දහයක් මේකෙ ඉන්නෝනෙ නේද කියලා හිතෙද්දි අපිට පුදුම බයක් ආවෙ.(මාත් එක්ක මගේ වයසෙ පස් දෙනෙක් ගියා..)කොහොම හරි ඔය කියන විදිහෙ රැග් අපිටත් විදින්න වුනා.අපි එතකොට පොඩි නිසා අපි පස් දෙනාම දවස් දෙක තුනකින් මේ වැඩේ එපා උනා..කොහොම හරි මට මතකයි පස් වෙනි දවසෙ වගේ(මතක විදිහට)මම ඇඩුවා මට කැඩෙට් වලින් අයින් වෙන්න ඕනෙ කියලා..ඒත් එක්කම මගේ යාලුවන්ගෙන් තව දෙන්නෙකුත් මෙහෙම අයින් වෙන්න ඕනෙ කියල තිබුනා.කොහොමත් අපිට දවස් දහය ඉන්න ඕනෙ කියල හිතුනම අපිම හිත හදාගත්ත.මතක විදිහට අන්තිමට එන දවසෙ මට හිතුනෙ එලියට යන්න බෑ,තව මේකෙම ඉන්න ඕනෙ කියලා.අන්තිමට කොහොම හරි අපි ගෙදර ආව..මම ගියාට වඩා හොදටම කෙට්ටු වෙලා..මට තාම හිතාගන්න බෑ..කෙනෙකුට ගොඩක් යට වෙලා හිටියම අපි පුඩුම විදිහට මානසිකව වැටෙනව කියල තමයි මට හිතෙන්නෙ....
සිත ශක්තිමත් කරගැනීමේ වැදගත් කම.. ඒ කිව්වේ බාවනාවේ වැදගත් කම හොදටම තේරුම් ගිය... ලංකාවේ අය ඔයාලට මතකද ගිරා පොත්කයගේ කතාව?.... මනස ශක්තිමත් මිනිස්සු ලෝකේ ඕනෙම තැනක ඕනෙම පිරිසක් මැද උනත් ඉදියි හංසයෙක් වගේ 🇱🇰🇱🇰🇱🇰🇱🇰
අද වීඩියෝ එකට ගොඩක් ස්තූතියි සර්...😌 කාලයෙන් කාලයට ලෝකයට පැමිණි වසංගත රෝග සහ දැනට පවතින කොවිඩ් වෛරස ගැන වීඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා..
දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට
ලංකාවෙ රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය කියන්නෙ මේ සංසිද්ධියේ දැවැන්ත පර්යේෂණාගාරයක්. මේ හැමදේම ඇතුලෙදි අත්විඳින්න පුලුවන්. එළියෙදි බෙලහීනි දියාරු චරිත කැම්පස් එකේදි ජ්‍යෙෂ්ඨත්වයට සහ උපසංස්කෘතියට මුවා වෙලා නවකයින්ට දැඩි වද හිංසා පමුණුවීම, බස් එකේදි තමන්ට සිදුවන අකටයුත්තකදි එයට විරුද්ධව කටක් ඇරගන්න බැරි කෙල්ලො ජූනියර් පිරිමි ළමයින් මත නොබියව ආධිපත්‍යය පැතිරවීම, තමන්ට අවනත කරගැනීමට අසීරු සිසුන් නම්මා ගැනීමට "උඹලා වද විඳින්නෙ අරූ නිසයි ඒ නිසා ඌව හදාගනින්" කියා කණ්ඩායමේ අනිකුත් සිසුන් උසිගන්වා තනි පුද්ගයෙකුට විරුද්ධව විශාල කණ්ඩායමක් පෙළගස්වා භීතියට පත් කිරීම, නවකයින් ලෙස ඇතුලට එනවිට නවක වදය පිළිකුල් කරන සහ එයට අතිශය බියක් දක්වන නවකයින් වදයට පත්වීමෙන් පසු නවක වදය ඉතා සුන්දර අත්දැකීමක් ලෙස සැලකීම සහ ඊළඟ වසරේ එන කවකයින් හටද ඔවුන් ලැබූ වද හින්සා එලෙසම ලබා දිය යුතුයැයි සිතන තැනට පත්වීම වැනි කාරණා ඉතා පැහැදිලිව දකින්න පුලුවන්.
වෙනස් විදියක මාතෘකාවක්,. . ඉදිරියේදීත් එඩ්ගා කේසි, රස්පුටින් වැනි ලෝකප්‍රකට පුද්ගලයන් ගැන සාකචඡාචා කිරීමට හැකි නම් අගයකොට සලකමි ..ඔබතුමාට බොහෝමත්ම ස්තතියි..
අයියේ මේ වගේම සිද්ධියකට මාත් මූන දුන්නා. තාත්තා heart attack එකක් හැදිලා හරියටම දවස් 6ක් හිටියා 6 වෙනි දවසේ පාන්දර 1.30 විතර උනේ. හරියටම ඔය කියන දේටම සමානම දෙයක්. මෙතන comment කරන්න බෑ සිද්ධිය ාගාඩක් දිගයි. මගේ ජීවිතේ මම වැඩියෙන්ම shock ාවච්ච දවස. ඒ අත්දැකීම ගැන අයියට මට කියන්න පුළුවන්. අයියව contact කරන්න විදියක් කියන්ඩ. එක පැය ගානකට mind එක සම්පූර්ණයෙන්ම වෙනස් උනා තාත්තාගේ.
info.raamuwa@gmail.com එකට එවන්න.
@@Raamuwa 👍👍👍
@@Raamuwa ඒ සිද්ධියත් අනන්‍යතාවය හෙලි නොකර ඇතුළත් කරලා මේ වීඩියෝවේ දිගුවක් විදිහට ගේන්න පුලුවන්නම් වටිනව
සමාජයේ බහුතරයක් අයගෙ මනස ක්‍රියාත්මක වන ආකාරය තදින්ම තීරණය වන්නේ ඔවුන් සම්බන්ධ වෙන පරිසරය අනුවය. යමෙකුගේ මනස යථාර්ථයෙන් වෙනස් වීමට පරිසරයෙන් අවශ්‍ය උපරිම බලපෑම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. මනස ශක්තිමත් හා හැකිතාක් නොසැලෙන පුද්ගලයෙකුගේ මනස වෙනස් කිරීමට පරිසරයෙන් වැඩි බලපෑමක් අවශ්‍ය වේ. එබැවින් අපට ආකල්ප වෙනස් කිරීම සිතුවිලි හරහා සෘජුව කළ නොහැකිනම් ඊට අදාළ පරිසරය වෙනස් කිරීම මගින් වක්‍රව යථාර්ථයේදී දරන ආකල්ප හොඳ අතට හරවා ගත හැකි අතර එම වෙනස වඩාත් ප්‍රභල විය හැක... 🙃
(අදහසක් පමණි)
ගොඩක් වටිනවා.ඒ වගේම කුතුහලය හොදටම දැනුනා.🔥👍
මේ වගේ දේවල් අනන්තවත් අපිට වෙනව නොදැනුවත්ව .. ගොඩක් වැදගත් මේ වීඩියො එක.. ❤ ගොඩාක් දුර යනව සමහර වෙලාවට අපි හදාගන්න මනෝමය මාවත්වල සහ චරිත වල සමහරවිට ප්‍රකෘතිමත් භාවය නැති වෙනව .. සමහරු මිනිස්සුන්ගෙන් පලිගන්න විවිධ පරිසර හා මානසික තත්වයන් ක්‍රමානුකූලව හදල විස පොවල මේ ක්‍රමවේද භාවිතා කරනව. මේක සරලව දැක්කට ගොඩක් බිහිසුණු අභ්‍යන්තර කාරණා සහිත මාතෘකාවක්...
ඔබ ගොඩක් කාර්යබහුල පුද්ගලයෙක් බව හොඳින්ම දන්නවා. නමුත් සමාන්තර ලෝක පිලිබඳ video එකක් කරන්න කියල ඉල්ලනවා🙏🙏🙏
maya bandana wage
Ane ow sri
අනිවාරෙන්..මටත් ඕන ඒක ගැන දැනගන්න
ඒක මරු.. ජීවිතෙත් අත්විදින්න පුලුවන් ඇත්ත දෙයක්.. මිනිස්සුගේ අදහස් කුරිරු වෙන්නත් අහින්සක වෙන්ඩත් හේතුවක් තමා පරිසරය සහ අත්දැකීම්
පංතියක ලමයි අතරින් එක්කෙන්ක්ට පංති නායක කම දෙනකොට ඒවගේම තව ඉස්සරහට ගිහින් ශිශ්ය නායක තනතුරු දෙනකොට වගේම ඒ නායකයෝ යටතේ ඉන්න ලමයි ගත්තමත් මේ පරීක්ශනේට සමානයි වගේ.....හැබැයි ඔච්චර කුරිරු නෑ......හැබැයි ඉහල ශ්‍රේණී වලට යනකොට තත්වේ පොඩ්ඩක් දරුණු වෙන්න පුලුවන්...😅
මාත් සමහර වෙලාවට ඔය පොඩි ඉඩක් තියෙන තනි අඳුරු තැනක හිරවෙලා හිටියොත් කොහොමද කියල හිතින් මවාගෙන ඉඳල තියෙනවා. ඇත්තටම එහෙම හිතින් මවාගන්න එකෙන් පවා මහ අමුතු බියකරු හැඟීමක් එනවා.
අය්යෙ,හිට්ලර් ගැන එකක් ඕනා....😋🙏♥️
අයියේ ඔයා කරන වීඩියෝ මරු. අහන අහන හැම දේම අලුත් දේවල්. ඔයාට සුබ පතනවා.
මට තියෙනවා ලොකු ප්‍රශ්නයක්. ගොන් ප්‍රශ්නයක්ද දන්නෙත් නෑ.(මේ වීඩියෝ එකට අදාල එකක් නම් නෙවේ) මේකට උත්තරයක් දැනගන්න වෙන කිසිම කෙනෙක් මගෙ ඔලුවට එන්නෙ නෑ. මොකද මේකට උත්තරයක් දෙන්න බුදුදහම වගේම විද්‍යාවත් හොදට දන්න කෙනෙක් වෙන්න ඕන කියලයි මට හිතෙන්නෙ.
මේකයි ප්‍රශ්නෙ,
අයියේ සාමාන්‍යයෙන් ගත්තොත් මිනිස්සුන්ගෙන් අති බහුතරයක් කරන්නේ පව් වැඩ. බොහොම සුලු ප්‍රමාණයක්නේ මොකක් හෝ තමන් අදහන ආගමට අනුව කුසල්, පිං කරගෙන ජීවත් වෙන්නේ. එහෙම බලද්දි ඉතාම කුඩා ප්‍රමාණයක්නේ නැවත් මනුස්ස ලෝකෙට එන්නේ. එහෙම වෙද්දි එන්න ලෝක ජනගහනය වැඩිවෙන්නේ කොහොමද? වර්තමානයේ බහුතරයක් යන්නේ නිරයේ කියලනේ ගොඩක් වෙලාවට ධර්ම දේශනා වලින් අපි අහන්නෙ. (ඒක වැරදී කියලා තර්ක කරනවා නෙවේ. පොඩි විචිකිච්චාවක් නැතුවමත් නෙවේ. මට නම් හිතෙන්නේ ගොඩක් අය නැවත් මනුසස ආත්මයක් ලබනවා කියලා) අලුතින් ආත්ම බිහිවෙනවද? එහෙම නැත්නම් ජල චක්‍රය වගේ නියත් ප්‍රමාණයක්ද තියෙන්නේ?
පෘථිවියේ ජීවියා ආරම්භ උන කාලයත් එක්ක ගත්තම ඉතාමත් විශාල් ප්‍රතිශතයකින් ජීවීන් වැඩිවෙලා තියෙනවනෙ. එහෙම කොහොමද වෙන්නේ?
මොකක් හරි උත්තරයක් දෙන්න පුලුවන්ද අයියේ?
මේකනම් හිතාගන්න බෑ. මට මේක බලද්දිත් හිතුනෙ ඔය පරීක්ශනයට මම ගියානම් ඔහොම හැසිරෙන්නෙ නෑ කියලා. ඒත් ඉතින් ගිහින්ම බලන්න ඕනේ 😁
අනිවාරෙන් වෙනව බන්
මට කළුවර පොඩි කාමරේක පැයක්වත් ඉන්ම බැ
සරලව කියාදිම නම් මාරයි....සර්...දෙවි පිහිටයි ❤❤❤❤
අඵත් දේවල් සොයන අයට රාමුව නියම තැනක්.❤
මානසික රෝග හා මානසික අවපීඩන තත්ත්ව පුද්ගලයාට හා ඒ පරිසරයට මොන විදිහට බලපාන්නේ කියලත් තව වීඩියෝ එකකින් ගේන්න සර්... උදා- ලෙස විශේෂයෙන්ම method actors වැනි අයට ඒ භූමිකාව ජීවිතයට මොන ආකරයෙන් බලපානවාද කියන එක වැනි දේ.... මේ වීඩියෝ 1 superb👍 ඔබට බොහොම ස්තූතියි...
බලන් නැතුව මැරෙන්න එපා series එකෙ movie එකක epiයක් ඔනි.🤪🤪❤
බොහොමත්ම වැදගත්, අපේ සාමාන්‍යය මනසට ගෝචර නොවෙන බොහෝ දෑ පිළිබඳව මනෝ විෂ්ලේෂණාත්මක ගවේෂණයක්. ඔබේ පරිශ්රමයන්ට ප්‍රණාමය ..🙏
මේ කරන වැඩේ සුපිරියක් තමයි අංකල් ♥️
අංකල් කිවුවේ ඔයාට වයස කියද
Yako mata thama 14 yi eth mama ayiya kiyanne
@@duladula3127 එක තමා නේ බන් 🤣🤣
@@pasindumethsara1750 15 යි bro
@@メ乃口 15 නම් අංකල් නෙමේ බන් අයියා
මේක ඇත්ත...ස්කූල් කැඩෙටින් ටීම් වල ඕක වෙනවා මොකද කඳවුරු ගත්වුන වාර ගනන ගා කණ්ඩයට ඇතුල්වූ දිනය අනුව ජේෂ්ඨ කණිෂ්ඨ අනුව පෙල ගැසෙනවා...එකම වයස එකම ගම එකම ගෙදර වුණත්...එතනදි කණිෂ්ඨ අයට ජේෂ්ඨ අය දඩුවම් කිරීමට හා අන කිරීමට පටන් ගන්නවා...තමාට වඩා පහලින් සිටින තනි කෙනා වුවත් ඔහුව යටත් කරගැනීමට උත්සහ දරනවා....ඇතැම් අය ඉතා කරුණාවන්ත ලෙසත් ඇතැම් අය නපුරු ලෙසත් ඇතැමුන් ඉහල සිසුන්ව විවේචනය කොට විප්ලව වැනිදේ පටන් ගැනීමටත් ඇතමුන් තමන් කැඩෙට් භූමිකාවෙන් පිටත ලෝකෙයෙහි බලය පාවිච්චි කිරීමටත් ඇතමුන් ඉතා බියවීමටත් පටන් ගන්නවා...සමහර අවස්තාවල අවුරුදු ගනනක් ගතවී ත් මෙම තරහවන් ඒ වගේම ගෞරවයන් මේ ලෙසින්ම තියෙනවා....
හිට්ලර් ගෙ කාලෙ කරපු නිද්‍රා පරීක්ෂණය වගෙ විවිධ පරීක්ෂණ පිළිබඳ video එකක් දාන්න පුලුවන්ද
හොදම උදාහරණේ ස්කොලේ prefects ලා..වෙන්න කලින් හිටපු එකා නෙමේ වුනාම
👏 දැනුම සොයන්නන්ට හොදම තැන 🌎රාමුව👏
අැත්තට අපි ඉන්න පරිසරය අමුතුවිදියට බලපානො .මම ගොඩක් සතුටු තැනක ඉදල මගේ සාමාන්‍ය පරිසරයට අාවහම ගොඩක් අභ්‍යන්තරෙන් ජීවිතෙ ගැන හිතන්න ගන්නො.අැත්තටම මිනිස්සු මොකක්ද කියල හිතන්න පෙලබෙනො.අයියා කියන්න වගේ මන් හිතන්නෙ යම් කිසි බලයක් ලැබුනාම මිනිස්සු එ් බලේ තමන්ට අාරෝපනය කරගන්නො.එහෙම නොකරන්නේ ඉතාම සීමිත.පිරිසක්.මන් හිතන්නෙ බුදු හාමුදුරුවෝ විශ්වය ගැන හොයන්න එ්පා කියල විශ්වය කියල අදහස් කරන්නෙ මේවගේ දේවල්.නැත්තම් රහත් වෙනවා.කියන්නෙ මේ වගේ වගේ දේවල් වල අැතුලාන්ත නෝමල් හිතල අවබොද කරග්නන එකත් අැතුලත් වීමත්.
අද ඉරිද කියල මතක් වුනේ රාමුවෙ notification එක ආවම😂
ඇත්තටම මටත්😂😂😂
Ado sirawtam. 😂
ado sira...😅 SUNDAYnm RAMUWA, RAMUWA nm SUNDAY
yako sathiyakma gihin kiyala therenne ethakota
මටත්😂😂
මේ වගේ සිද්ධියක් තියෙන ෆිල්ම් එකක් බැලුවා..නම මතක නෑ..
ලංකාවේ විශ්වවිද්‍යාල වල හැම අවුරුද්දකම මේ පර්යේෂණය කරනවා අලුත් batch එකක් ආවම.
ඇත්ත් කතාව. අන්තිමට ඒ පරීක්ෂණය සීමාව ඉක්මවා යනවා. එකාට එකා මරා ගන්න් තරමට
එහෙම පරීක්ෂණයකට ලක් කරන්නේ මනෝ විද්‍යාව හදාරන්න එන ශිෂ්‍යන්ව ද ?
Rag
පිළිගන්න හුග දෙනෙක් කැමති නෑ,හැබැයි මහ අමන ඩයලුත් ඉන්නව කැම්පස් වල .හොද උනුත් බැනුම් අහන්නෙ පොදුවෙ උන් හින්ද,*ශිෂ්‍ය සංගම්* ඇත්තටම ශිෂ්‍ය සංගම් උනානම් තත්වෙ ටිකක් හරි ශේප්