බිහිසුණු මුහුණුවරක් ගත් අහිංසක පර්යේෂණය - ස්ටැන්ෆර්ඩ් බන්ධනාගාර පර්යේෂණය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • 🚀✴🚀අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට 🚀✴🚀
    "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intell...
    "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intell...
    My Corporate Training Programs - intellectii.gl...
    New Website - intellectii.gl...
    මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - • රන්දික විජේසිංහ ගැන බි...
    මගේ අනිත් TH-cam නාලිකාව - / @randikawijesinghe
    ____________________________________________________
    #රාමුව Facebook Channel / raamuwaofficial
    #රාමුව බුද්ධි බලකාය / 1032762783869830design vector created by freepik - www.freepik.comwww.flaticon.com
    MUSIC BY www.bensound.c... www.purple-pla...418Cartoon Vectors by Vecteezy

ความคิดเห็น • 1.7K

  • @Raamuwa
    @Raamuwa  ปีที่แล้ว +12

    🚀✴🚀අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට 🚀✴🚀
    "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
    "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
    My Corporate Training Programs - intellectii.global/training-programs/
    New Website - intellectii.global
    මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - th-cam.com/video/ujrYpnEZtUs/w-d-xo.html
    මගේ අනිත් TH-cam නාලිකාව - www.youtube.com/@RandikaWijesinghe

    • @PopcornTrailerOfficial
      @PopcornTrailerOfficial 11 หลายเดือนก่อน

      ❤❤

    • @BM37083
      @BM37083 9 หลายเดือนก่อน

      Scp foundation එක ගැන සංවාදයක් ඕනි❤🙏🙏

  • @sigmasl7506
    @sigmasl7506 3 ปีที่แล้ว +275

    මේක ඇහුවාම මට තේරුනා ලංකාවෙ මිනිසුන් දියුනු රටවල් වලදි හොද හැසිරිමක් සහ රට ඇතුලේ දරුනු හැසිරිම් පෙන්නනත් හේතුව.ස්තුති❤️

    • @TrndVanguard
      @TrndVanguard 2 ปีที่แล้ว +19

      දියුණු කියන රටවල් වල නියම ස්වභාවය එලියට එන්න ගත්තාම තමා අපේ කට්ටියට ලංකාව මතක් වෙන්න ගන්නේ ...

    • @sigmasl7506
      @sigmasl7506 2 ปีที่แล้ว +7

      @@TrndVanguard ඔබ තුමා රටවල් කීයකට ගිහින් තියනවද? අපිටත් කියල දෙනවද දරුනු හැසිරීම් ගැන..

    • @sahanbandara3326
      @sahanbandara3326 2 ปีที่แล้ว +2

      @@sigmasl7506 Lide inna gebbonta lida thamai bn hodama

    • @TrndVanguard
      @TrndVanguard 2 ปีที่แล้ว +1

      @@sahanbandara3326 ලින් වල ඉන්නෙපා බන් යමල්ලා ගෙම්බො වෙනවා ... අපි වගේ උබ දැන් ලිදේ ඉන්නවනම් කොහොම හරි යමන් ගොඩට

    • @TrndVanguard
      @TrndVanguard 2 ปีที่แล้ว +4

      ඒ රටවල් වලට නම් මම ගිහින් නෑ මගේ නෑයෝ, යාලුවෝ ඉන්නවා ... ඇමරිකාවේ ඔසිවල එන්ගලන්තේ, කැනඩාවේ ...ඒ රටවල් වල තත්ත්වය දැන ගත්තට පස්සේ ආයේ යන්න ඕන වෙන එකක් නෑ ... ගොඩක් ඇමරිකාවේ එ ගොල්ලනම් කිව්වෙ ලමයි 2000 ක් අතුරුදන් වෙනව දවසකට ... කිසිම සාක්ෂි යක් නැතුව ... පිස්සො ටිකක් ඉන්නවා කියලා තමා කියන්නේ උන්ට ඇලජික් එකම රට ලංකාවලු ... විශෙෂ පිරිසක් ඉන්නවා ... එගොල්ලන්ගේ නියම ස්වාභවය පෙන ... දැක්කොත් ඉවරයි සමාන්‍ය කෙනෙක් එහෙම. නූල් බදින්නවෙන්නේ ..ලිද හොදයි කියලා ලිදටම පනිනවා අයේත් ....
      මම මේ බොරුවක් කිව්වේ පිලිගන්නේපා ... මෙහෙට වැඩිය ඒ රටවල් හොදයි .... පුලුවන් තරම් ඉක්මනට යන්න විදෙශ විනිමය අර්බුදයක් තියන වෙලෙ කියක් හරි ආර්ථික ගොඩ ගන්න දායක වෙන එක හොදයි

  • @chamathpadmakumara3852
    @chamathpadmakumara3852 3 ปีที่แล้ว +372

    බුදු රජාණන් වහන්සේ වුනත් සුදුසු පරිසරයක වාසය කරන්න කිව්වේ මේ නිසා වෙන්න පුලුවන් කියලා ඔලුවට ආවා. බොහොම ස්තූතියි අයියේ මේ හැංගුණ දේවල් මාරම Interesting විදිහට අපි අතරට ගේනවාට ❤️💪

    • @sahanudana5692
      @sahanudana5692 3 ปีที่แล้ว +10

      John Calhoun ගෙ "Universe 25" පරීක්ෂණයෙත් බුදු දහමෙ එන මිනිස් සමාජයේ පැවැත්ම, වෙනස් වීම ගැන සඳහන් දේවල් වලට සමපාත වෙන ලක්ෂණ සමහරක් දක්නට තියෙනව.

    • @kavindirashmika2077
      @kavindirashmika2077 3 ปีที่แล้ว +12

      පතිරෑප දේසවාසේච" සුදුසු ප්‍රෙදේශයක වාසය කරන්බ ලැබිම මංගල කාරණයක් 🙏💖

    • @ssddesilva2631
      @ssddesilva2631 3 ปีที่แล้ว +5

      @no name mn mula idanma hitiya. Reply damma. Ayya balala muladi reaction danma. Passe comment gana wadi wenakota reaction adu una.
      Me video eke thiyena dema thama une. 😅. Ayyath e adala widihata wenas wela.

    • @ssddesilva2631
      @ssddesilva2631 3 ปีที่แล้ว +4

      @no name oya hena diga comment ekak dammoth. Eke wadagath dewal tibboth ayya reply ekak dawi.

    • @madurasenevirthna8187
      @madurasenevirthna8187 3 ปีที่แล้ว +4

      ❤️😍🔥

  • @vishalsuraj8608
    @vishalsuraj8608 2 ปีที่แล้ว +70

    පොඩි කාලේ දහම් පාසලේ අහපු ගිරා පැටව් දෙන්නගේ කතාව මතක් උනා😊 ඒ ගිරව් දෙන්නත් එකම කූඩුවේ ඉදලා වෙනස් පරිසර දෙකකට වැටුනම වෙනස් උනා,බුදු දහමෙන් හැමදේම කලින් ඉගැන්නුවා අපිට 🙏

  • @yohanudahawaththa9111
    @yohanudahawaththa9111 3 ปีที่แล้ว +73

    ගිරව් දෙන්නගෙ කතාව මතක් උනා,
    තමන් ඉන්න පරිසර සාදක, බලතල මත හිත වෙනස් නොවෙනවනම් ඒ රහතෙකුම විය යුතුය..

  • @scientific1603
    @scientific1603 3 ปีที่แล้ว +79

    අවසානෙට ගහන අත්පුඩියේ ලොකු වැදගත්කමක් තියෙනව , අපි හැමෝම මේ විඩියෝ එක බලද්දී ඒ ඒ මතෘකාවට අදාල මනෝබාවයන්ට යනවා , අද මට අවසානෙට ගහපු අත්පුඩියේ විශාල වැදගත් කමත් දැනුනා, ඔබතුමා අපිව වෙනම මනෝබාවයන්ට ගෙනියනවා බොහෝම ස්තූති

    • @savindutharuka7312
      @savindutharuka7312 3 ปีที่แล้ว +5

      එකපාරට ආයෙත් ඇඳටම වැටුන වගේ අමුතු අත්දැකීමක් වගේ දැනුන මටත්😶

    • @playerready1853
      @playerready1853 2 ปีที่แล้ว +4

      ඒක වැදගත් තමයි. ශබ්ද මිනිපුලේශන් වගේ නමක් දාන්න හිතෙනව මට ඒකට.

    • @NANA-yz5zt
      @NANA-yz5zt ปีที่แล้ว +1

      ඇත්ත, පියවි ලෝකෙට ආවේ අප්පුඩිය නිසා තමා

  • @mu7511
    @mu7511 3 ปีที่แล้ว +218

    ගිරව් දෙන්නගේ කතාව
    මතක් වුනා 🤔

    • @yohanudahawaththa9111
      @yohanudahawaththa9111 3 ปีที่แล้ว +14

      මටත් මතක් උනා, තමන් ඉන්න පරිසරය මත හිත වෙනස් නොවෙනවනම් රහතෙක්ම විය යුතුය්..

    • @chathurangajayasekara355
      @chathurangajayasekara355 3 ปีที่แล้ว +4

      මටත්

  • @sandunchamara2513
    @sandunchamara2513 3 ปีที่แล้ว +111

    Movies කැලේ.movies බලනවට වඩා මෙහෙම අහනකොට සුපිරියට දැනෙනවා.ඇත්ත සිද්ධියක් නිසා ඊට වඩා story එක දැනෙනවා. ජය වේවා අයියේ. මාර දේවල් ටිකක් දැනගත්තා. ❤

    • @trumpsace225
      @trumpsace225 3 ปีที่แล้ว +1

      The expereiment කියලා movie එකක් තිබ්බා ඕක ගැන හදපු

  • @dulithak773
    @dulithak773 3 ปีที่แล้ว +28

    මේ කතාව ඇහුවම Heath Ledger ව මතක් උනා..අනවශ්‍යය ලෙස චරිතෙට කිදා බැස්සම වෙන වෙනස සෑහෙන පේනවා

  • @anuruddhathero115
    @anuruddhathero115 3 ปีที่แล้ว +312

    නව දැනුම සොයන අයට "රාමුව" විශිෂ්ට වූ තෝතැන්නක්. ❤️‍🔥

    • @jaliyaat321
      @jaliyaat321 3 ปีที่แล้ว +4

      ජාතක කතා වල ඔය හැමදේම තියෙනවා

    • @anuruddhathero115
      @anuruddhathero115 3 ปีที่แล้ว +22

      @@jaliyaat321 සමහර කරුණු තියෙනවා. නමුත් ඒවා නොදන්න, නොකියවන අයත් ඉන්නවනේ අපේ මහත්මා. අන්න ඒ වගේ අයටත්, විවිධ දැනුම් එකතු කරගන්න කැමති අයටත් මේ වැඩ සටහන තුළින් ඉතාමත් පැහැදිළිව කරුණු කියලා දෙනවා. මේක තමයි මගේ අදහස.

    • @oshanfernando2007
      @oshanfernando2007 3 ปีที่แล้ว +5

      @@anuruddhathero115 ❤️❤️❤️💞

  • @imeshuthsara9533
    @imeshuthsara9533 3 ปีที่แล้ว +244

    මට තාම වයස අවුරුදු 17යි. ඒ උනාට මගෙ හීනයක් තියෙනවා කවදාහරි දවසක රාමුව මෙහෙයවන අයියව හම්බවෙලා පැය ගානක් එයත් එක්ක කතා කරකර ඉන්න.කොහොම හරි මගේ ආසාව ඉටුකරගන්නවා

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +162

      අනිවාර්යයෙන් හමු වෙමු.

    • @imeshuthsara9533
      @imeshuthsara9533 3 ปีที่แล้ว +52

      @@Raamuwa අනාගතේ දවසක ඔයාව Direct හම්බවෙලා කතා කරන දවස තමා මගේ ජීවිතේ හොදම දවස් වලින් එකක්.ඔයා ලංකාවට ආපු දවසක ඔයාව හම්බවෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා

    • @THEWORLD3452
      @THEWORLD3452 3 ปีที่แล้ว +13

      matath 17 i

    • @niruninethmini7642
      @niruninethmini7642 3 ปีที่แล้ว +8

      Matath 17i. Mm hithuwe meka blana podima ekkena mm witarai kyla

    • @namasshan7509
      @namasshan7509 3 ปีที่แล้ว +4

      💥

  • @badboy-uc2fp
    @badboy-uc2fp 3 ปีที่แล้ว +44

    දෙයියනේ මේක මටම හදපු චැනල් එකක්...😂❤❤❤

  • @kalyana__0
    @kalyana__0 3 ปีที่แล้ว +11

    රන්දික අයියේ මේ video එක නම් මාර කුතුහලයෙන් බැලුවේ...
    මාර ලස්සනයි ඔයා වැඩ...😍
    අලුත් එක තවත් රසවත් වේවා...!!!👇

  • @sisirasampath5149
    @sisirasampath5149 3 ปีที่แล้ว +195

    ලංකාවෙ පොලීසිය (traffic officers ලා විශේෂයෙන්), විවිධ සමාගම් වල ඉහල නිලධාරීන් ගෙ හැසිරීම මෙ කතාවට හොදම උදාහරණයක් කියලයි මට හිතෙන්නෙ.. රාමුවට ජය.!

  • @NaadhCrescendo
    @NaadhCrescendo 3 ปีที่แล้ว +65

    අපේ රටටත් වෙලා තියෙන්නේ මේ දේමයි. අපි හැමෝම පරීක්ෂණයක වගේ අසරණ තත්වයක ඉන්නේ.තමන්ගේ භූමිකාව අමතක වෙලා තමන්ගේ වටිනාකම් අඩු වෙලා . දේශපාලකයෝ විනාස කරන දේවල් සාමාන්‍යකරණය වෙලා තියෙන්නේ.

  • @DiazDizza
    @DiazDizza 3 ปีที่แล้ว +22

    මමත් ගොඩක් ඒ කතාව පිලිගන්නවා.. මට CADET වලදි මූණ දෙන්න උනෙත් ඔය වගේම දවස් 9ක්..🙏🤙 .. දැන් මට ඒකාලෙ මතක් වෙද්දිත් අප්පිරියයි..👌

  • @nadeegamage2560
    @nadeegamage2560 3 ปีที่แล้ว +57

    ඇත්තටම වශී වෙනවා ඔයාගේ කතාවට..ඒකටම සම වදිනවා..ඇත්තටම ඒකෙන් එළියට එන්නේ ඔබතුමාගේ අත්පුඩියටයි..ඒ තරම් ඇබ්බැහි වෙලා..😍😍😍

    • @dimuthuniroshan3785
      @dimuthuniroshan3785 3 ปีที่แล้ว +1

      ඔයාගේ කතාවට එකඟයි.

  • @gamingcrazygirl8487
    @gamingcrazygirl8487 3 ปีที่แล้ว +188

    අම්මෝ අදත් දානකන් යූටියුබ් එකට වෙලා බලන් හිටියෙ 😍😊🥺❤️ සුබ අනාගතයක් අයියේ ඔයාට ❤️ කොරොනා රොගය හැදිලා තියෙන හැමොටම ඉක්මන් සුවය පර්තනා කරනවා මේ නිකිනි පොහොය දිනයේ 🙏❤️😍😇

    • @rashiniprabodima9131
      @rashiniprabodima9131 3 ปีที่แล้ว +3

      owwww.......

    • @layanalsrigampola3615
      @layanalsrigampola3615 3 ปีที่แล้ว +2

      මානව..සමාජයෙවර්තමාන..ක්‍රියා.කාරිත්වය..තේරුම්.ගන්න..කදිම..නිදර්සනයක්..ඉතිහාසයටත්.උදාහරන.වලින්..වලකිමි..

    • @gamingcrazygirl8487
      @gamingcrazygirl8487 3 ปีที่แล้ว

      @@layanalsrigampola3615 😋😘

    • @gamingcrazygirl8487
      @gamingcrazygirl8487 3 ปีที่แล้ว

      @@rashiniprabodima9131 hehe😋

    • @gamingcrazygirl8487
      @gamingcrazygirl8487 3 ปีที่แล้ว

      @niroshan priyankara bro 🤔

  • @Throughmypencil
    @Throughmypencil 3 ปีที่แล้ว +164

    රාමුව.. දැනුම පිපාසිතයින්ට❤

  • @sanurayasaswin
    @sanurayasaswin 3 ปีที่แล้ว +59

    Braincipher පාඨමාලාව අති විශිෂ්ටයි. මම සහභාගි වෙනවා. පළමු දිනයෙන්ම ලොකු දෙයක් දැනුනා...
    ප්‍රායෝගික මිනිසෙකු වීමට ලැබෙන මහඟු අවස්ථාවක්... ❤️

    • @deepanijayantha3498
      @deepanijayantha3498 3 ปีที่แล้ว +3

      ඒකේ ගාස්තු කොහොමද කියන්නකෝ

    • @sanurayasaswin
      @sanurayasaswin 3 ปีที่แล้ว +9

      @@deepanijayantha3498 මෙහෙම කියන්නම් ඔයාලට ලොකු ගාණක් යන්නෙ නෑ... ගෙවන ගානට වැඩිය දහ ගුණයක් වටිනවා...
      ඒකටත් ගිහින් බලන්න ගාණ කීයක්ද කියල. මොකද මට ඒක් ඒ ගාණ වගේ දහගුණයක් වටිනවා...

    • @mohanpalihawadene2482
      @mohanpalihawadene2482 3 ปีที่แล้ว +1

      Kohomada join wenne

    • @sanujatharinda6525
      @sanujatharinda6525 3 ปีที่แล้ว +1

      @@mohanpalihawadene2482 Description eke link eka tyeee

    • @wc0000
      @wc0000 3 ปีที่แล้ว +1

      Best course i ever participated. I'm still following it. Now i have a good focused mind than before. My mind capacity and focus, my working patterns got change 180° degrees. Thank you "රන්දික Guru" for all of this. I Highly recommend this for everyone. Specially who like to develop the mind. 🔥

  • @amazinglife903
    @amazinglife903 3 ปีที่แล้ว +18

    භාවනාව, කරන ආකාරය සහ ප්‍රයෝජන ගැන කරුණාකර වීඩියෝවක් කරන්න, ස්තූතියි ඔබට.

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +8

      මා වීඩියෝවක් නිර්මාණය කොට තිබේ. එය බලන්න.

  • @supun66
    @supun66 3 ปีที่แล้ว +59

    මේක බලාගෙන යද්දි එකපාරට මතක් උනේ ලංකාවේ විශ්ව විද්‍යාල වල සිදුවුණා වූ කියන පහුගිය කාලේ මහත් ආන්දෝලාත්මක පුවත් මැවූ අමානුෂික නවක වද ක්‍රියාවලිය ගැන.🙄
    කෙසේ හෝ වැරදි දේකදි වැරදියි කියා ඊට විරුද්ධව නැගී සිටින්න දැඩි පෞර්ෂයක් අවශ්‍ය වේ.
    උගතුන් කාගෙවත්(සුළුතරයකගේ) වහලුන් නොවිය යුතුයි.

  • @chamendrasiriwardana5711
    @chamendrasiriwardana5711 3 ปีที่แล้ว +18

    මන් සර් අවුරුදු 16 ලමයෙක් මන් පොඩි කාලේ ඉඳලා ම තාරකා විද්‍යාව ගැන හුඟක් දේවල් හොයපු කෙනෙක් විභාගය නිසා අවුරුදු දෙකකට කලින් මම ඒ දේවල් නතර කලා පස්සේ ඒවා ටික ටික අමතක වෙන්න අරන් තිබුන පස්සෙ මේ ඉස්කොලේ නතර උනත් එක්ක තිබ්බ අමතර කාලයෙන් TH-cam video බලන කොට අහම්බෙන් සර් ව හම්බුනේ..අමතක වෙමින් තිබුණු මාගෙ ආසාව නැවත තිබුණාට වැඩිය වැඩි උනා වගේම මට තිබුණු ලොකු පරස්පර තැන් විසදා ගන්න අවශ්‍ය දැනුම මට ලැබුණා.. ඔබතුමා ට බොහොම ස්තුතියි... වැඩි වැඩි යෙන් මෙවා කරන්න ශක්තිය ලැබේවා.. රාමුවට ජය....!

  • @sahanweerasuriya7859
    @sahanweerasuriya7859 3 ปีที่แล้ว +67

    "Russian sleep experiment"මේ මාතෘකාව ගැන ඔබතුමාගෙන් video එකක් අරන් එන්න කියලා ඉල්ලීමක් කරනවා.ඔබතුමාට ජයවේවා❤❤❤

    • @rainbowscrunchiessl
      @rainbowscrunchiessl 3 ปีที่แล้ว +3

      🔥 aniwaren. E gana video ekk oni

    • @sithumakash5756
      @sithumakash5756 3 ปีที่แล้ว +1

      අනිවාරෙන්ම

    • @sllionytc1517
      @sllionytc1517 3 ปีที่แล้ว +2

      mn hithuweth me video eka e gana kiyala thubnail eka dakiddi

    • @RAKITHA9
      @RAKITHA9 3 ปีที่แล้ว +2

      Eka story ekak witharai neda

    • @krishmemes7639
      @krishmemes7639 3 ปีที่แล้ว

      @@RAKITHA9 ow mama danna widiyata eka story ekak

  • @tharukamalshan5332
    @tharukamalshan5332 3 ปีที่แล้ว +97

    ලංකාවේ විශ්වවිද්‍යාල වල හැම අවුරුද්දකම මේ පර්යේෂණය කරනවා අලුත් batch එකක් ආවම.

    • @trumpsace225
      @trumpsace225 3 ปีที่แล้ว +6

      ඇත්ත් කතාව. අන්තිමට ඒ පරීක්ෂණය සීමාව ඉක්මවා යනවා. එකාට එකා මරා ගන්න් තරමට

    • @tharukafernando5878
      @tharukafernando5878 3 ปีที่แล้ว +4

      එහෙම පරීක්ෂණයකට ලක් කරන්නේ මනෝ විද්‍යාව හදාරන්න එන ශිෂ්‍යන්ව ද ?

    • @PeoTechLk
      @PeoTechLk 3 ปีที่แล้ว +8

      Rag

    • @vidulapulathisi7514
      @vidulapulathisi7514 2 ปีที่แล้ว +2

      පිළිගන්න හුග දෙනෙක් කැමති නෑ,හැබැයි මහ අමන ඩයලුත් ඉන්නව කැම්පස් වල .හොද උනුත් බැනුම් අහන්නෙ පොදුවෙ උන් හින්ද,*ශිෂ්‍ය සංගම්* ඇත්තටම ශිෂ්‍ය සංගම් උනානම් තත්වෙ ටිකක් හරි ශේප්

  • @Hirusha_
    @Hirusha_ 3 ปีที่แล้ว +69

    හැමදාම ඉරිදා හවස රාමුව වෙනුවෙන් වෙන් කරලා ඉවරයි 😍🙏

  • @astrixhavoc3764
    @astrixhavoc3764 3 ปีที่แล้ว +14

    ලංකාවෙ රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය කියන්නෙ මේ සංසිද්ධියේ දැවැන්ත පර්යේෂණාගාරයක්. මේ හැමදේම ඇතුලෙදි අත්විඳින්න පුලුවන්. එළියෙදි බෙලහීනි දියාරු චරිත කැම්පස් එකේදි ජ්‍යෙෂ්ඨත්වයට සහ උපසංස්කෘතියට මුවා වෙලා නවකයින්ට දැඩි වද හිංසා පමුණුවීම, බස් එකේදි තමන්ට සිදුවන අකටයුත්තකදි එයට විරුද්ධව කටක් ඇරගන්න බැරි කෙල්ලො ජූනියර් පිරිමි ළමයින් මත නොබියව ආධිපත්‍යය පැතිරවීම, තමන්ට අවනත කරගැනීමට අසීරු සිසුන් නම්මා ගැනීමට "උඹලා වද විඳින්නෙ අරූ නිසයි ඒ නිසා ඌව හදාගනින්" කියා කණ්ඩායමේ අනිකුත් සිසුන් උසිගන්වා තනි පුද්ගයෙකුට විරුද්ධව විශාල කණ්ඩායමක් පෙළගස්වා භීතියට පත් කිරීම, නවකයින් ලෙස ඇතුලට එනවිට නවක වදය පිළිකුල් කරන සහ එයට අතිශය බියක් දක්වන නවකයින් වදයට පත්වීමෙන් පසු නවක වදය ඉතා සුන්දර අත්දැකීමක් ලෙස සැලකීම සහ ඊළඟ වසරේ එන කවකයින් හටද ඔවුන් ලැබූ වද හින්සා එලෙසම ලබා දිය යුතුයැයි සිතන තැනට පත්වීම වැනි කාරණා ඉතා පැහැදිලිව දකින්න පුලුවන්.

  • @nimmi9681
    @nimmi9681 3 ปีที่แล้ว +19

    රුසියාවේ කරපු නිද්‍රා පරීක්ෂණය ගැනත් දවසක කියන්න පුලුවන්ද ?අද කරපු වීඩියෝ එකෙන් ඒ පරීක්ෂණය ගැන ගොඩාරියක් පැහැදිලිව අදහස් ගන්න පුලුවන් උනා.ගොඩක් ස්තූතී 🙏🙏🙏💝💝💝

  • @shehanimendis6974
    @shehanimendis6974 3 ปีที่แล้ว +2

    මන් හුගක් ආස උනා මේ එපියට. මන් හරිම කැමතියි..මිනිස් මනසෙ ඔය වගේ අමුතු හැසිරීම් සම්බන්දව දැනගන්න. ඉතාමත්ම වටිනා වීඩියෝවක්. ඔබට බොහොම ස්තූතියි. ඉදිරියටත් මෙවැනි දේ,පර්යේෂණ සම්බන්දවද වීඩියෝ බැලීමට බලාපොරොත්තු වෙනවා. ඔබට ජය!

  • @saddamalokahimi7498
    @saddamalokahimi7498 3 ปีที่แล้ว +98

    නියමයි රන්දික අයියෙ. ⁣හැමදාම වගේ video එක ගොඩක් වටිනවා. Good Luck සහෝදරයා.💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @rashrj7906
    @rashrj7906 3 ปีที่แล้ว +79

    ලංකාවේ තත්වෙත් මේවගේ එකකට හොද උදාහරණයක් කියල හිතෙන්නෙ මට විතරද 🤔

    • @madushikagamage7581
      @madushikagamage7581 3 ปีที่แล้ว +5

      හම්ම් මටත් හිතුනා. කව්රුහරි දැනටමත් එහෙම comment එකක් දාලද බලද්දී මේ comment එක දැක්කේ

    • @shehanmadusanka5075
      @shehanmadusanka5075 3 ปีที่แล้ว +2

      ඕකම මාත් හිතුවා

  • @dilanlakshitha2737
    @dilanlakshitha2737 3 ปีที่แล้ว +2

    මේ කතාව සම්පූර්ණ ඇත්ත. මම ගියපු උසස් අධ්‍යාපන ආයතනයේ පළමු වසරේ රැග් එකේදි මම දැක්ක දෙයක් තමයි රැග් කරන පිරිස ඒ එයාලගේ හූමිකාව ඇතුලට කිදා බැහලා ඉන්නවා කියන එක. මම රැග් එක අත්විදින කාලයේදි මම දක්ශ කලාත්මක දේවල් වලට කිසිම අදහසක් ආවේ නෑ. තව ඒ ආයතනයෙන් පිටතට ගිය වෙලාවටත් එතනදි තිබ්බ මානසිකත්වය මගේ මනසෙ තිබුණා. දෙවන වසරේදි රැග් කිරීම සදහා ගිය මගේ යාලුවන්ගේත් ඒ කාලයෙ යම් වෙනසක් දැක්කා. එයාලා අපේ වයසෙ අයටත් වෙනදට වඩා තද විදිහිට කතා කරනවා මන් දැකලා තියනවා. වීඩියෝ එකට අදාල සිදිදිය අදාල හොදම උදාහරණයක් තමයි බැට්මෑන් එකේ ජෝකර්ට රගපාපු නලුවාගේ මරණය .

  • @broagain363
    @broagain363 3 ปีที่แล้ว +4

    ඔය පරීක්ෂණය පිලිබඳව ලස්සන ෆිල්ම් එකක් පවා නිර්මාණය වෙලා තියනවා, ලස්සනට පටන් අරන් බිහිසුණු විදියට ඉවර වෙන්නේ... බලන් ඉන්න අපිත් වෙනස් වෙනව... The stanford prison experiment 2015..සුපිරි ෆිල්ම් එකක්

    • @jana4150
      @jana4150 ปีที่แล้ว

      ස්තුතියි එකෙන්ම අවසානෙදි මේක තමා හොයමින් හිටියෙ..

  • @lavishkapraneeshwara9102
    @lavishkapraneeshwara9102 3 ปีที่แล้ว +23

    මම රාමුවට ඇබ්බැහිවෙලා හැබැයි එක හොද ඇබ්බැහිවීමක්..ඒ ගැන සතුටුයි....
    බුදුසරනයි සර්ට...!!!🙏🙏🙏🙏

  • @niruninethmini7642
    @niruninethmini7642 3 ปีที่แล้ว +63

    ඔබ ගොඩක් කාර්යබහුල පුද්ගලයෙක් බව හොඳින්ම දන්නවා. නමුත් සමාන්තර ලෝක පිලිබඳ video එකක් කරන්න කියල ඉල්ලනවා🙏🙏🙏

  • @dinithperera9680
    @dinithperera9680 3 ปีที่แล้ว +7

    මේ වගේ ඉතිහාසගත කාරණා දැන ගන්න උදව් දෙනවට ස්තුතියි 🙏 🌹🌹🌹❤❤❤❤❤❤

  • @shamikadialog6937
    @shamikadialog6937 3 ปีที่แล้ว +22

    එක්තරා රටක,
    1. ප්‍රධාන පාලක = President සහ ඔහු ලග ඉන්න පිරිස නම්,
    2. නිලධාරීන් =පාලන බලය අතට ගත් පිරිසක් නම්
    3. සිරකරුවන් = ඉහත අයගේ අණසැකට නතුවන්නට සිදු වූ ජනතාවක් නම්,
    රටකට මේ දේම සිදුවෙන්න බැරිද.?
    පාලන බලය ලැබුනම තමන්ගේ ප්‍රධාන අරමුණු වෙනස් වෙන්න බැරිද ප්‍රොෆෙසර්ට උනා වගේ..
    පාලන බලය අයතා ලෙස බාවිතා කරන එකක් නැද්ද සිරකරුවන් පාලනය කරන්න.
    ජනතාවට කර කියා ගන්න දෙයක් නැතිව ඉහත සදහන් අය වලුන්ගේ තීරන ගැනීම් දිහා බලයක් රහිතව බලන් ඉන්න උනාම..
    ඒක ඒක දිගින් දිගටම දවසක් දෙකක් නෙවෙයි අවුරුදු ගානක් දිගින් දිගටම වෙන්න ගත්තම රටකට ඔය ඉරණම අත් වෙන්න බැරිද.???

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว

      ඒක තමා විධායක බලතල ඇති ජනාධිපති කම සුදුසු නෑ කියන්නෙ . හොඳම මිනිස්සු වෙනස්වෙන්නෙ නෑ නෙල්සන් මැන්ඩෙලා වගේ .
      හොඳ පාලනයක් කණ්ඩායමක් විසින් ලොකු කැපවීමකින් කරන්න පටන්ගන්නකොට හැම කොට්ඨාශයකම ජනතාව හා රාජ්‍ය සේවකයින් යහපත් තත්වයට පත්වෙයි කියලා හිතන්න පුලුවන් . බොහෝවිට පාලකයො සැබෑ බෞද්ධයන් වීම යහපත් වෙන්නෙ ඒ නිසයි .
      මේක මගේ අදහස .

  • @nimthakayasandu405
    @nimthakayasandu405 3 ปีที่แล้ว +14

    හැමදාම රාමුව බලනවා. ලංකාවේ තියන හොඳම සහ වටිනාම TH-cam chanal එක 😍🥺

  • @aperahataapeerahata6027
    @aperahataapeerahata6027 3 ปีที่แล้ว +21

    ආසාවෙන් බලන්නෙ මන් දන්නෙ නැති අහලා නැති ඒවා ගොඩාක් ඉගෙන ගත්තා රාමුවෙන්...❤❤❤

  • @hk9763
    @hk9763 3 ปีที่แล้ว +11

    නියමයි...
    හැමදාමත් වගේ ඔබට ජය මගේ බුද්ධිමත් මිත්‍රයා ❤️🤝

  • @savithrianupama5809
    @savithrianupama5809 3 ปีที่แล้ว +10

    කතාව පටන් අරගෙන අය්යා අත්පුඩිය ගහනකන්ම නන්ගිටයි මටයි දෙන්නටම අපිත් සිර කුටියක හිටිය වගෙ දැනුන..

  • @sinerutharuka6509
    @sinerutharuka6509 3 ปีที่แล้ว +47

    අද ඉරිද කියල මතක් වුනේ රාමුවෙ notification එක ආවම😂

    • @user-dw2tx3dw7w
      @user-dw2tx3dw7w 3 ปีที่แล้ว +2

      ඇත්තටම මටත්😂😂😂

    • @Hatharaathe
      @Hatharaathe 3 ปีที่แล้ว

      Ado sirawtam. 😂

    • @_1248H
      @_1248H 3 ปีที่แล้ว +1

      ado sira...😅 SUNDAYnm RAMUWA, RAMUWA nm SUNDAY

    • @sllionytc1517
      @sllionytc1517 3 ปีที่แล้ว +1

      yako sathiyakma gihin kiyala therenne ethakota

    • @malshanranasinghe8141
      @malshanranasinghe8141 3 ปีที่แล้ว +1

      මටත්😂😂

  • @thusharachinthaka5025
    @thusharachinthaka5025 3 ปีที่แล้ว +52

    ඉරිදා ආවම රාමුව... රාමුව දැක්කම ඉරිදා.. මේක අපේ ජීවිතයේම කොටසක් වෙලා..♥️♥️♥️♥️

  • @dhananjayaweerasooriya6172
    @dhananjayaweerasooriya6172 3 ปีที่แล้ว +29

    අයියේ මේ වගේම සිද්ධියකට මාත් මූන දුන්නා. තාත්තා heart attack එකක් හැදිලා හරියටම දවස් 6ක් හිටියා 6 වෙනි දවසේ පාන්දර 1.30 විතර උනේ. හරියටම ඔය කියන දේටම සමානම දෙයක්. මෙතන comment කරන්න බෑ සිද්ධිය ාගාඩක් දිගයි. මගේ ජීවිතේ මම වැඩියෙන්ම shock ාවච්ච දවස. ඒ අත්දැකීම ගැන අයියට මට කියන්න පුළුවන්. අයියව contact කරන්න විදියක් කියන්ඩ. එක පැය ගානකට mind එක සම්පූර්ණයෙන්ම වෙනස් උනා තාත්තාගේ.

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +9

      info.raamuwa@gmail.com එකට එවන්න.

    • @mrwije2400
      @mrwije2400 2 ปีที่แล้ว

      @@Raamuwa 👍👍👍

    • @ridermalli2560
      @ridermalli2560 2 ปีที่แล้ว +8

      @@Raamuwa ඒ සිද්ධියත් අනන්‍යතාවය හෙලි නොකර ඇතුළත් කරලා මේ වීඩියෝවේ දිගුවක් විදිහට ගේන්න පුලුවන්නම් වටිනව

  • @ranidugayantha8132
    @ranidugayantha8132 2 ปีที่แล้ว +11

    6,7 වසරේ හිටපු පන්ති නායකයා මතක් උනා 🥲👌

  • @DifferentThinker
    @DifferentThinker 3 ปีที่แล้ว +22

    අර තැන් දෙකකට වැටුන ගිරව් දෙන්නගෙ කතාව වගෙ... වැටෙන පරිසරය අනුව එකෙක් හොද ගිරවෙක් උනා අනිකා නරක එකෙක් උනා.🙃🙃

  • @kawthishakarunarathna205
    @kawthishakarunarathna205 3 ปีที่แล้ว +58

    මහත්මයා හිත එකග කර ගන්න පුලුව්න්න් විදිහේ භාවනා වර්ග ගැන වීඩියෝ එකකුත් කරන්නකො.🙏

    • @dlwickzz2425
      @dlwickzz2425 3 ปีที่แล้ว +8

      රේරුකාණේ චන්දවිමල හාමුදුරුවන්ගේ
      "සමථභාවණා" පොත් කියවන්න
      "විදර්ශණා භාවණාක්‍රමය" ට දැන්ම යන්න එපා ගැඹුරු වැඩිවෙයි දැන්මම ඒක..

    • @kawthishakarunarathna205
      @kawthishakarunarathna205 3 ปีที่แล้ว +1

      @@dlwickzz2425 ගොඩාක් පින් ඔබ තුමාට 🙏💐

  • @NICO-ov8hh
    @NICO-ov8hh 3 ปีที่แล้ว +22

    බලන් නැතුව මැරෙන්න එපා series එකෙ movie එකක epiයක් ඔනි.🤪🤪❤

  • @SachinJayashan
    @SachinJayashan 3 ปีที่แล้ว +3

    මේ පරීක්ශනය මනෝවිද්යා උපදිය හදාරනකොට අනිවාරෙන්ම තියන පාඩමක්... ඔබ්තුමාට බොහොමත්ම ස්තූතී!

    • @sachinfernando2626
      @sachinfernando2626 2 ปีที่แล้ว

      Degree eka karanna monada ona qualifications aiye

    • @SachinJayashan
      @SachinJayashan 2 ปีที่แล้ว

      @@sachinfernando2626 A/L passed wenna oone

  • @anurajaya
    @anurajaya 3 ปีที่แล้ว +14

    හරිම වැදගත්... මෙයින් බොහෝ දේ ඉගෙනගන්න පුළුවන්... ඔබ‍ට ජයවේවා

  • @lankithaathukorala9884
    @lankithaathukorala9884 3 ปีที่แล้ว +16

    පංතියක ලමයි අතරින් එක්කෙන්ක්ට පංති නායක කම දෙනකොට ඒවගේම තව ඉස්සරහට ගිහින් ශිශ්‍ය නායක තනතුරු දෙනකොට වගේම ඒ නායකයෝ යටතේ ඉන්න ලමයි ගත්තමත් මේ පරීක්ශනේට සමානයි වගේ.....හැබැයි ඔච්චර කුරිරු නෑ......හැබැයි ඉහල ශ්‍රේණී වලට යනකොට තත්වේ පොඩ්ඩක් දරුණු වෙන්න පුලුවන්...😅

  • @baddevildn528
    @baddevildn528 3 ปีที่แล้ว +17

    මෙකේ ඇත්තක් තියනවා
    ස්කොලේ සමහර යාළුවන්ට කැඩට් සාජන්කම, ප්‍රධාන ශිෂ්‍ය නායකකම වාගේ දේවල් හම්බුනාම උන් එකපාරම වෙනස් උනා හිතාගන්න් බැරි විදිහට 🙁

    • @neranjana_arunabha
      @neranjana_arunabha 9 หลายเดือนก่อน

      ඔව් ඔව් ඒක ඇත්ත. සමහර එවුන් head prefect කියලා හිතන් හිටියෙ. ඒ හොඳයි තව. සමහර එවුන් principal කියලත් හිතන් හිටියෙ

  • @rimoshanfernando4190
    @rimoshanfernando4190 3 ปีที่แล้ว +5

    ඉතා වටිනා පර්යේෂණයක් අප සමග බෙදා ගත්තාට ස්තුතියි .. දැනට කරගෙන යන ව්‍යාපෘතියකට මෙහි කියවිම් ගන්න ලැබිම වටිනා කාරණයක් .. බොහෝම ස්තුතියි රන්දික අයියේ 🙏

  • @chandulaD
    @chandulaD 3 ปีที่แล้ว +25

    මේකනම් හිතාගන්න බෑ. මට මේක බලද්දිත් හිතුනෙ ඔය පරීක්ශනයට මම ගියානම් ඔහොම හැසිරෙන්නෙ නෑ කියලා. ඒත් ඉතින් ගිහින්ම බලන්න ඕනේ 😁

    • @kandy2927
      @kandy2927 3 ปีที่แล้ว

      අනිවාරෙන් වෙනව බන්

    • @kandy2927
      @kandy2927 3 ปีที่แล้ว

      මට කළුවර පොඩි කාමරේක පැයක්වත් ඉන්ම බැ

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe 3 ปีที่แล้ว +29

    අදත් සුපිරිම interesting මාතෘකාවක් 😍❤️🌟

  • @jprashen
    @jprashen ปีที่แล้ว +1

    අරගලය හා සමගාමීව ආරක්ෂක අංශවල හැසිරීම දිහා බලද්දී මේ පර්යේෂණයේ නිගමනය හුඟක් දුරට ඔප්පු වෙනවා. සියලුම ආරක්ෂක අංශවල නිලධාරීන්ට මෙම වැඩසටහන සම්පූර්ණයෙන් නැරඹීමට යෝජනා කරනවා. ජය.

  • @inokapathirathna7611
    @inokapathirathna7611 3 ปีที่แล้ว +6

    ලංකාව වගෙ රටවල ගැහැනු අයගේ විවාහය ත් පිරිමින්ගේ මහගෙදර ඉන්න විට ඔයවාගේ මටත් පුද්ගලිකව ඔය අත්දැකීම තියනවා..

  • @DaysofDilshan
    @DaysofDilshan 3 ปีที่แล้ว +14

    nicee...very informative episode !!
    අන්තිම හෑන්ඩ්සයින් එක තව චුට්ටක් ඈන්ගල් උනා නම් අර ඇමරිකන් කාරයන්ගෙ කෑම්ප් එක ගැන නොකිව්වත් වීඩියෝ එක ඩෝන් වෙනවා...😂😂

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว

      😄

    • @ahgckaushan9815
      @ahgckaushan9815 3 ปีที่แล้ว

      තෝ මොකද මේක අස්සේ රෙන්නේ?????

    • @DaysofDilshan
      @DaysofDilshan 3 ปีที่แล้ว

      @@ahgckaushan9815 හිනා යනව සුදූ මේම කමෙන්ට් දකිද්දි 😂😂😂

    • @menakasumanasekara6118
      @menakasumanasekara6118 3 ปีที่แล้ว

      @@DaysofDilshan 🤣🤣🤣

  • @imalfernando2834
    @imalfernando2834 3 ปีที่แล้ว +29

    වහල්භාවය හා විප්ලවය.හැමදේම මායාවක්..Thanks අයියේ (සර් )

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว

      වහල්ලු හැදෙන්නෙ ඔය විදිහට තමයි.

  • @kavimx3698
    @kavimx3698 3 ปีที่แล้ว +5

    මිනිසෙක් තමාගෙ රැකියාව, තනතුරට කෙටිකාලීනව හැඩගැසීම කියන දේ සහ ඒතුල ජීවත් වීමෙන් වෙන මානසික හානිය.🕸 ස්තූතී ඔබට❤️

  • @pasindunima1597
    @pasindunima1597 3 ปีที่แล้ว +33

    මට නම් මතක් වුනේ ෂලොක්හෝම්ස් වල අබිරහස් දොස්තර සමඟ ෂලොක්හෝම්ස් වල dr.ජෙකීල් කියපු කතාව

  • @sahankaushalya-bs2gh
    @sahankaushalya-bs2gh 3 ปีที่แล้ว +8

    ගොඩක් වටිනවා.ඒ වගේම කුතුහලය හොදටම දැනුනා.🔥👍

  • @palithasamaranayake9120
    @palithasamaranayake9120 ปีที่แล้ว +1

    ලොකු ගැබුරක් තියන මතෘකාවක්, අවසන් නිගමනයකට එන්න තරම් තොරතුරු මදි , මෙවගේ අපි හිතන්නේ නැති ක්ශේෂ්ත්‍ර වලින් දණුම් ලබා දීම සම්බන්ධයෙන් ඔබතුමාට මාගේ ප්‍රනාමය 🙏🤝⚡

  • @menujanimsara3483
    @menujanimsara3483 3 ปีที่แล้ว +2

    නියමයි අයියේ.රාමුවේ බලපු පලවෙනි වීඩියෝ එක.ගොඩක් ප්‍රයෝජනවත් එකක් .💝💝💝

  • @user-tx7st2sk7b
    @user-tx7st2sk7b 3 ปีที่แล้ว +20

    මේ කරන වැඩේ සුපිරියක් තමයි අංකල් ♥️

    • @pasindumethsara1750
      @pasindumethsara1750 3 ปีที่แล้ว +4

      අංකල් කිවුවේ ඔයාට වයස කියද

    • @duladula3127
      @duladula3127 3 ปีที่แล้ว +2

      Yako mata thama 14 yi eth mama ayiya kiyanne

    • @pasindumethsara1750
      @pasindumethsara1750 3 ปีที่แล้ว +2

      @@duladula3127 එක තමා නේ බන් 🤣🤣

    • @user-tx7st2sk7b
      @user-tx7st2sk7b 3 ปีที่แล้ว +2

      @@pasindumethsara1750 15 යි bro

    • @pasindumethsara1750
      @pasindumethsara1750 3 ปีที่แล้ว +3

      @@user-tx7st2sk7b 15 නම් අංකල් නෙමේ බන් අයියා

  • @lahirudilshan3087
    @lahirudilshan3087 3 ปีที่แล้ว +8

    මේ විශ්වය සැදී තිබෙන පදාර්ථ සහා ශක්තීන් ගැන වීඩියෝ එකක් දාන්න (විදුලිය ඇතිවීම , ශක්ති පරිවර්තනය , කිසිදු ශක්තියක් ඇති කරන්නත් නැති කරන්නත් බෑ කියන කතාව , Entropy) මේ දේවල් ගැන

  • @ravindutheekshana7525
    @ravindutheekshana7525 3 ปีที่แล้ว +1

    නියමයි රන්දික මහත්මයා...... ඔබ තුමා මේ චැනල් එක හරහා ළිං මැඩියො වගේ ඉන්න ලංකාවෙ මිනිස්සුන්ව දැනුමෙන් සන්නද්ධ කරලා කරන්නෙ අති විශිෂ්ඨ මෙහෙවරක් ❤️❤️❤️ ඔබට ජය වේවා!!! තෙරුවන් සරණයි!!!

  • @sihanhaseem5593
    @sihanhaseem5593 2 ปีที่แล้ว +4

    නවක වදයටත් හේතුව මෙය වෙන්න පුලුවන් ..ලාමක අහින්සක ජ්‍යෙෂ්ඨ සිසුන්ට බලයක් ආරෝපණය වීම .

  • @smile.......
    @smile....... 3 ปีที่แล้ว +201

    රුහුනු විශ්වවිද්‍යාලයේ නවක වධය මතක් උනෙ මට විතරද.😖
    පරිපාලනයට ඒක නවත්තන්න බැරි හේතුව දැන් තමයි තේරෙන්නෙ.😖😥

    • @kuppiforengineeringstudent189
      @kuppiforengineeringstudent189 3 ปีที่แล้ว +40

      මටත් ඒක මතක් වුනා.සමාජයක් විදියට මෙවාගෙ දෙවල් වලට අපි විරුද්ද වෙන්න ඔනි.නැත්නම් අපෙ රටෙ ලොකු තනතුරු වලට යන්නෙ ඔයයගෙ කට්ටිය

    • @user-ut4ut6ot4s
      @user-ut4ut6ot4s 3 ปีที่แล้ว +21

      රටේ නායකයන්ටත් මේක තමයි වෙලා තියෙන්නෙ. 😖

    • @clasiya8154
      @clasiya8154 3 ปีที่แล้ว +30

      මන් ජනාදිපති උනාම මේක තහනම් කරනො.

    • @user-ix5mz7bq6p
      @user-ix5mz7bq6p 3 ปีที่แล้ว +19

      ඔව් බන් පව් අමාරුවෙන් ඉගෙන ගෙන කාලකන්නින්ට බිලි වෙනො.

    • @nadunmatharage5847
      @nadunmatharage5847 3 ปีที่แล้ว +4

      Ne matat matak una

  • @jothithero4515
    @jothithero4515 3 ปีที่แล้ว +13

    👏 දැනුම සොයන්නන්ට හොදම තැන 🌎රාමුව👏

  • @IYON.22
    @IYON.22 3 ปีที่แล้ว +8

    මං හිතන්නැ කලින් episode වල එන්න තියන ඒවා දැම්මේ නැ කියලා මෙතන ඉන්න කවුරුත් හිත් අමනාප කරගනී කියලා මොකද මේ දාන හැම එකක්ම වැදගත් 🙂🔥

  • @yasithsfonseka7658
    @yasithsfonseka7658 3 ปีที่แล้ว +2

    Aka nm Supiri Aiye....!!!!!!!!

  • @isinduudugampola4830
    @isinduudugampola4830 3 ปีที่แล้ว +21

    පෝය ස්පෙශල් ❤️
    ශෝයි ශෝයි බලන් හිටිය වීඩියෝ එක එනකම්
    Thanks sir.
    රාමුවට ඇබ්බැහිවෙලා ඉන්නෙ

  • @pramudpasqual5398
    @pramudpasqual5398 3 ปีที่แล้ว +13

    University වල නවක වදයත් මේකෙම තවත් පැතිකඩක් මට හිතෙන විදියට

  • @thilinarajapaksha1711
    @thilinarajapaksha1711 3 ปีที่แล้ว +62

    416: කරුණාකර මාව ගෙදර යවන්න.
    Sambardo: ආ.. ඒඒඒඒම බෑ..
    🤣🤣🤣🤣

  • @devdunuparanamana
    @devdunuparanamana 3 ปีที่แล้ว +4

    සිරාවටම උබනම් පිස්සෙක් මචන්. හිතාගන්නවත් බැරි පට්ට topics අරන් උදේ ඉදන් වැඩ කරලා මහන්සි වෙලා ගෙදර ඇවිල්ලා මේ වගේ දෙයක් බැලුවම සිරාවටම අර මහන්සිය පීඩනය කොහෙන් යනවද මන්ද. Keep it up brother! ❤️💯

  • @naveefdo9316
    @naveefdo9316 3 ปีที่แล้ว +17

    The philadelphia experiment එක ගැන TIME Travel ගැන සීරියස් එක ගෙනවනම් ආසයි

  • @user-vh9hy6sb3j
    @user-vh9hy6sb3j 3 ปีที่แล้ว +69

    විශ්ව විද්‍යාල නවක වදයත් මේවගෙ එකක් නේද . දරණුවට රැග් දෙන ශිෂ්‍ය යෝ පසු කාලීනවා ඉතා සුහදශීලි මිතුරන් බවට පත් වෙනවා.😴

    • @rainbowscrunchiessl
      @rainbowscrunchiessl 3 ปีที่แล้ว +1

      Hm ow

    • @gayanmadusanka5651
      @gayanmadusanka5651 3 ปีที่แล้ว +1

      Stockholm 😂

    • @pasindumadumal7970
      @pasindumadumal7970 3 ปีที่แล้ว +3

      වෙනස නම් ඒ තුල යම්කිසි විනෝදයක් තියනවා සහ ජීවිත කාලයට අමතක නොවන අද්දැකීම් ගොන්නක් එකතු වෙනවා.....

    • @tommy-hw1op
      @tommy-hw1op 3 ปีที่แล้ว +1

      @@pasindumadumal7970 eka sapekshi

    • @janeeshafernando2493
      @janeeshafernando2493 3 ปีที่แล้ว

      මාත් ඕකමයි කියන්න ගියේ

  • @navodranasinghe3367
    @navodranasinghe3367 3 ปีที่แล้ว +1

    Mmmmmmmmmmmmmmmmmmm! වටිනා කියන දෙයක්! සිතන්න ඕන යමක්! ❤️💚තෙරුවන් සරණයි! මහා රාවණා නිරිඳුන් ගේ පිහිට ආශිර්වාදය ලැබේවා!

  • @Moonlight-te5cf
    @Moonlight-te5cf 2 ปีที่แล้ว +4

    මුලු program එකම interesting. එක විනාඩියක් අහක දාන්න බෑ ❤️

  • @pablokz5973
    @pablokz5973 3 ปีที่แล้ว +18

    මෙවැනි විවිධ පරික්ෂණ 10ක සමාලෝචන විවිධ අර්ථදැක්වීම යටතේ ඔබගෙන් අසා දැනගැනීමට හැකි වුවහොත් රන්දික මහතා අපගේ ජීවිතයම වෙනස් වේ.මා තවමත් අද විඩියෝ එක සම්බන්ධව තිගැස්සී සිටින්නේ .මෙවැනි video මාලවක් ඔබ කැමති නමක් යොදා ගෙන එන මෙන් මා යෝජනා කරනවා..❤❤❤ස්තූතියි..

  • @ashan6293
    @ashan6293 3 ปีที่แล้ว +25

    හිට්ලර් ගෙ කාලෙ කරපු නිද්‍රා පරීක්ෂණය වගෙ විවිධ පරීක්ෂණ පිළිබඳ video එකක් දාන්න පුලුවන්ද

  • @senilajithpura
    @senilajithpura 3 ปีที่แล้ว +2

    සුපිරි

  • @shanmadhushan8645
    @shanmadhushan8645 2 ปีที่แล้ว +1

    මේක නම් සුපිරි...මට පැය එකහාමාරකට වඩා ගියා video එක බලන්න... පරීක්ෂණයේ අයගෙ චරිත ස්වාභාවය තෙරුම් ගන්න.ඒ ඒ සිද්ධි වලදී එයලාගෙ මනෝභාවය තේරුම් ගන්න... මන් ඒ මනෝභාවය ට කිදා බැහැලා imagine කරලා ඒ සිතුවිලි ... reality එකයි act එකයි මැද්දෙ එන ව්‍යාකූල මානසිකත්වය පරිසරය බලපෑම. මේක video eka මරු.. මේක මගෙ ඔලුවෙ පැත්තකට වැදුනා... මේ වගෙ තව videos කරමු

    • @Raamuwa
      @Raamuwa  2 ปีที่แล้ว +1

      👏🏼 👏🏼 👏🏼

  • @chamindacha1710
    @chamindacha1710 3 ปีที่แล้ว +9

    මගේ අදහස පරීක්ෂණය සාර්ථක කරන්න ඕනි නිසා මහාචාර්යවරයා එහෙම රඟපෑවා. පලවෙනි කෙනා අර විදියට රඟපාලා ගෙදර ගිය නිසා අනිත් අය ඒක අනුගමනය කරා වෙන්න පුලුවන්. පලවෙනි කෙනා එහෙම කරේ සැලැසුමක් නිසා වෙන්න පුලුවන්. එයාව මහාචාර්යවරයා plant කරන්න ඇති. පස්සේ එයාලා තැන මාරුකරපු නිසා ඇත්තටම තමන්ව සිරකලා කියලා හිතන්න ඇති. එතකොට ඔහොම හැසිරෙන එක සාමාන්‍යයි. සාමාන්‍ය මිනිසෙක් උනත් හැසිරෙන්නේ එහෙමයි

  • @chathunisamadini2984
    @chathunisamadini2984 3 ปีที่แล้ว +4

    අද වීඩියෝ එකට ගොඩක් ස්තූතියි සර්...😌 කාලයෙන් කාලයට ලෝකයට පැමිණි වසංගත රෝග සහ දැනට පවතින කොවිඩ් වෛරස ගැන වීඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා..

  • @kasungamage11
    @kasungamage11 3 ปีที่แล้ว

    මරු ♥️♥️♥️ අපේ රටේ මිනිස්සුත් මෙහෙ ඉද්දි අම්බානක ජරා වැඩ කරලා, පරිසරය විනාස කරලා වෙන දියුණු රටකට ගියාම clean මිනිස්සු විදියට ඉන්නේ මේක නිසා වෙන් ඇති.
    මේක අහද්දී තව දෙයක් මතක් වුණා. බුදුන් වහන්සේගේ පැහැදිලි කිරීමට අනුව අපේ සිත් තුල් අනුශය කෙලෙස් තියනවා ගොඩක්. කොච්චර හොද මිනිහෙක් විදියට හිටියත් මාර්ග ඵලයක් ලබා නැති නම් එක මොහොතකින් යකෙක් වගේ කුරිරු වෙන්න පුලුවන්ලු. මමත් ඒක අත් විදලා තියෙනවා භාහිර පරිසරය අනුව වන මගේ වෙන වෙනස් වීම.
    අපේ රටෙත් ගැටීම් ගොඩක් වැඩී මේ නිසාම වෙන්න ඇති. මං දැකලා තියනවා සමහර ආයතන වල Chairman වගේ ඉහල පුටු වල ඉන්න පුද්ගලයන්ගේ වෙනස් වීම නිසා මුලු ආයතනයම වෙනස් වෙලා ඉතා කර්‍යක්ෂම වෙනවා. ඒ වගේම ඒකෙ අනික් පැත්තත් දැකලා තියෙනවා. ඒ හේතුවම රටේ පරිපාලනයටත් අදාල ඇති.
    දින 10 භාවනාවකට ගියපු ගොඩක් අයට මුල් දින 3දී adapt වෙන්න සෑහෙන්න අමාරු වෙන්නේ මේක නිසා වෙන් ඇති. ඒ වගේම ගොඑන්කාතුමා කියන විදියට දින 3කින් පසු නැවත 5,6 දින වලදීත් ගොඩක් ඉන්න බැරි මට්ටමක් එනවලු. නමුත් 7 වන දින වෙද්දී මේක සමතයකට පත් වෙලා සමහර අයට 11වන දින වැඩසටහන ඉවර වුනාම ගෙදර යන්න හිතෙන් නැති මට්ටමට ඒකට ඇලිලා. සමහර අය නම් අවබෝධයෙන්ම මහණ වෙනවා. අපේ මනස මේ දින 3,7,21,108 කියන ඉලක්කම් එක්ක ලොකු සම්බන්ධයක් තියෙනවා ඇති.
    ස්තූතියි වටිනා දැනුමට 😊♥️🙏

  • @Anuuboy
    @Anuuboy 3 ปีที่แล้ว +9

    සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා රාමුවට ❤️❤️

  • @pehezara4850
    @pehezara4850 3 ปีที่แล้ว +19

    අය්යෙ,හිට්ලර් ගැන එකක් ඕනා....😋🙏♥️

  • @sameeratennakoon6274
    @sameeratennakoon6274 3 ปีที่แล้ว +19

    Brother, as always you know how best to tickle our nerves, im only half way through the latest episode and im willing sacrifice my lunch for it. Nice work ! all the best! Stay safe everyone , TC !

  • @rangasyapa8746
    @rangasyapa8746 2 ปีที่แล้ว

    ඔයගේ වැඩ සටහන් පෙල නම් මරු. ජය වේවා. ඉදිරියට යන්න වාසනාව, ශක්තිය ධෛර්යය ලැබේවා..

  • @dimuthuwijesekaraphysics
    @dimuthuwijesekaraphysics 3 ปีที่แล้ว +3

    ලොකය අලුත් විදියකට දකින මිනිස්සුන්ට ගොඩක් වටිනවා 🔥🔥

  • @hikingfirst
    @hikingfirst 3 ปีที่แล้ว +5

    ඒ ඇයි කියලා අද බලමු පට් පට් ගාලා රාමුවෙන්❤️✌️

    • @sanaseek
      @sanaseek 3 ปีที่แล้ว +2

      eka nam kata padam

    • @lakpriyadesilva5650
      @lakpriyadesilva5650 3 ปีที่แล้ว +1

      මේකයි අන්තිමට කියන එකයි කට පාඩම් වෙලා දැන්. 😁

  • @MAD-mi9qo
    @MAD-mi9qo 3 ปีที่แล้ว +3

    මාරම සතුටුයි මේ වගේ දේවල් වලට ආස කරන සුපිරි සෙට් එකක් ලංකාවෙ ඉන්න එකට❤️

  • @buddhikadissanayake3604
    @buddhikadissanayake3604 3 ปีที่แล้ว

    ඒක මරු.. ජීවිතෙත් අත්විදින්න පුලුවන් ඇත්ත දෙයක්.. මිනිස්සුගේ අදහස් කුරිරු වෙන්නත් අහින්සක වෙන්ඩත් හේතුවක් තමා පරිසරය සහ අත්දැකීම්

  • @malinduchamath2882
    @malinduchamath2882 3 ปีที่แล้ว +3

    මටත් මේ වැඩේම වුනා..මම පාසල් යන කාලෙ නමය වසරෙ වගේ කැඩෙට් වලට බැදුනා..ඒකෙදි කරන රැග් දරාගන්න තරම් මගේ මනස වැඩිලා තිබුනෙ නෑ කියලා මට දැන් තේරෙනවා.කොහොම හරි අපි කෑම්ප් ගියා දවස් දහයකට..ඒකෙදි අපිට දවස් දහයක් මේකෙ ඉන්නෝනෙ නේද කියලා හිතෙද්දි අපිට පුදුම බයක් ආවෙ.(මාත් එක්ක මගේ වයසෙ පස් දෙනෙක් ගියා..)කොහොම හරි ඔය කියන විදිහෙ රැග් අපිටත් විදින්න වුනා.අපි එතකොට පොඩි නිසා අපි පස් දෙනාම දවස් දෙක තුනකින් මේ වැඩේ එපා උනා..කොහොම හරි මට මතකයි පස් වෙනි දවසෙ වගේ(මතක විදිහට)මම ඇඩුවා මට කැඩෙට් වලින් අයින් වෙන්න ඕනෙ කියලා..ඒත් එක්කම මගේ යාලුවන්ගෙන් තව දෙන්නෙකුත් මෙහෙම අයින් වෙන්න ඕනෙ කියල තිබුනා.කොහොමත් අපිට දවස් දහය ඉන්න ඕනෙ කියල හිතුනම අපිම හිත හදාගත්ත.මතක විදිහට අන්තිමට එන දවසෙ මට හිතුනෙ එලියට යන්න බෑ,තව මේකෙම ඉන්න ඕනෙ කියලා.අන්තිමට කොහොම හරි අපි ගෙදර ආව..මම ගියාට වඩා හොදටම කෙට්ටු වෙලා..මට තාම හිතාගන්න බෑ..කෙනෙකුට ගොඩක් යට වෙලා හිටියම අපි පුඩුම විදිහට මානසිකව වැටෙනව කියල තමයි මට හිතෙන්නෙ....

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 3 ปีที่แล้ว +5

    අඵත් දේවල් සොයන අයට රාමුව නියම තැනක්.❤

  • @sandunbandara777
    @sandunbandara777 3 ปีที่แล้ว +11

    ඔය කැම්පස් වලත් ඔය වගෙ දෙයක් තමා වෙනවා ඇත්තෙ.භාහිර පරිසරයෙන් අරමුනු ගැනීම.අපි මේ ලෝකෙට ඉපදීලා ගෙවන ජීවිතෙත් මේ කතාවට සම්බන්දකරලා බලන්න පුලුවන් .

  • @kaviyagamingsl9883
    @kaviyagamingsl9883 2 ปีที่แล้ว +2

    මනෝ විද්‍යාව ගැන එපිසෝඩ් එකක් ඕනි සර් ඒම උනොත් ඒක ලොකු උදව්වක් 😊♥️

  • @anandarathnayake3628
    @anandarathnayake3628 3 ปีที่แล้ว

    Photographerයි තොරතුරු එකතු කරපු කෙනයි නම් හොඳ සිහියෙන් ඉඳලා වගේ.බොහොම ස්තූතියි ඔබතුමාට ගොඩක් දේවල් ඉගෙන ගත්තා😍