Miss babalata nidagena Kiri Dena eka varadida mge babata masayai mul dvsvla mata amaru nisa ehma Kiri dila DN baba nidgnnema ehma Kiri dunnama idagena Kiri dila Aden tiyddi ai adanva
Ane mis mata baba lebila dawas 3i.hospital eke iddi baba hodata chu demma.eth gedara awata passe eya chu danne hari aduwen.dawasatama eka parai chu danne .ekata hethuwa mokadda.
මිස් නමිි රාජකාරියට වඩා හරිම පිනක් කර ගන්නේ,අමිිමලා දැනුවත් කරනවට.මං බබා ලැබෙන්න ඉදිය දවසේ ඉදමිි ලැබුනකමිිම මිස්ගේ අවවාද පිලිපදිනවා🙏🙏🙏❤
මගේ පැටියා මගේ තුරුලට එන්ඩ තව දින කිහිපයක් තියෙන්නෙ.මේ දවස්වල රටේ පවතින වසංගත රෝග නිසා හුගාක් මවු වරුන්ට සායනයට යැමට අපහසුයි ..මෙවැනි වැඩසටහන් වලට සහබාගී වීමට අපහසුයි ...ඉතින් මෙවැනි වැඩසටහන් හුගාක් වටිනවා මවකට.ගොඩක් ලස්සනට පැහැදිලිව තේරුම් කරලා දෙනවා.හුගාක් පරන වීඩියෝ එකක් උනත් ඇත්තටම වටිනවා..ස්තුති
ඉස්සර නුග සෙවන වැදගත් විඩියෝ යනවා දෙයක් ඉගෙන ගන්න පුළුවන් දැන් 2023 මෙලෝ රහක් නෑ නලු නිලියන්න්ගේ ජිවිත ගැනය් මැජික් ගැනය් අපිට වැඩක් නෑ මේ වගේ වැදගත් දේවල් ගෙන්න කියලා ඉල්ලා හිටිනවා
මෙය කියලා දීමට පැමිනි මිඩ්වෆ් මිස්ට ගොඩාක් පින් සිදු වේවා...
U
ගොඩක් වැදගත් පැහැදිලි කිරීමක් .ස්තුතිය 🙏
මගේ ඩිලිවරි එකේදි මේ මිස් ලේබර් රූම් එකේ හිටියා.. හරිම හොදයි කරුනාවන්තයි .. හරිම friendly
බොහොම ස්තුතියි මිස් ....🙏🙏🙏
හදවතින්ම ස්තුතියි මිස්..👍❤️
හොද පැහැදිලි විදියට කියලා දෙනවා
බොහොම ස්තුතිය මෙ කියලා දෙන හැම දෙටම
Aththatama mis mama oyagen thamai hamadeema igena gaththe
Bohoma isthuthiy mis kiri wamane danawa baba eya කොච්චර allagena hitiyath gudus yawanna ne ekai meka beluwe bohoma pin
අනේ මිස් අම්මා අහිමි පිටිකිරි බොන බැහැලා ගෙනැත් කියා දෙන්නේ පින්
Godakma godak watinawa me kiyala deepu hemadetama. Thank you
බොහොම ස්තුතියි ඔබතුමියට 🙏
Godak sthuthi mis
Godak pin miss .theruwan saranay
ගොඩක් වටිනවා. ස්තූතියි මිස්
ගොඩක් pin
ස්තූතියි 💐
Bada pipimata monada karanne
Ai mis baba nida gan iddi amuthu viqihat qa galnne
ගොඩක් වැදගත්
Ane miss mage baba ta davas 14 baba bonne මුල kiri tika විතරයි මොකද කරන්නේ miss
Thanks mis godak dewal dena gaththa
Godak pin nodanna hemadema kiyala dunnata.
ඇයි ම්ස් දඩ් ය දන්නෙ බබාට..එත් ඔතලා තිබ්බාට කම්ක්නැද්ද
Godak ස්තුතිය
හැම වෙලේම බබා ඔතලා තියන්න ඕනද?
Mis mata baba hambela dn masa dekahamarai mis mt baba hambela giya le sathiyak nawathila tibila dn ayeth le yanawani e ai mis
Pin mista
Godakma wedagath.thanks mista
Wadi kiri welete mokeda karanne
Mis eka piyaurekin kiri denakota kiri eka athera athara bona eka hoda nedda
Forsake pinsiddawenawa missta e pina nisa wenna athi Twin's LA labenna aththe Mage Patiya labenna Kalina man godak Danuwath una miss gen
Godak pin miss oyata theruwan saranai
Thank
Mis babage skin eka dry wela hodtma ai e..mona hri cream ekak.thiynwada
Miss babalata nidagena Kiri Dena eka varadida mge babata masayai mul dvsvla mata amaru nisa ehma Kiri dila DN baba nidgnnema ehma Kiri dunnama idagena Kiri dila Aden tiyddi ai adanva
Ethakota ushna pradesha walatath ohona hodata unusumwa thiyanna onada miss godak ushnai nm
Ane miss oyage no 1 dennako, pita rata enna kenekuta me covid 19 nisa obage sewaya athyawashayai.
Midwife.lk video eke a missge num eka thiyena
0716873119
Ane mis mg baba kiri bila iwr un gmn chu karl malphth karnw ekt mkd krnn
Thank...mis
Mage baba kiri bonne winadi 15k withara eaka prashnayakda miss
Ane mis mata baba lebila dawas 3i.hospital eke iddi baba hodata chu demma.eth gedara awata passe eya chu danne hari aduwen.dawasatama eka parai chu danne .ekata hethuwa mokadda.
දරුවාට kiri madi athi amma
Godak hodai
Godak pin
prasath Priyadarshana 78m
Vg
👍👍👍
Midwife davs deken vge gedra avith baba othala tynva dakala ipaduna gamn ethuvata passe othn nha qane
😀🧡🙏👍👨👨👧👦
👍👌🏼
Marimba
Misge no 1 weada karanne nane😭
Ane thiyanawanm matath dennako
0716873119
Thanks..
❤
Godaak pin