Ape Miss - ගැබිණි මවක් මේ දෙවල් වලින් අනිවාර්යයෙන් පරිස්සන් වෙන්න ඔනේ | Shymalee Pathirage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • ඔබ ගර්භණී මවක් වීමේ බලාපොරොත්තු සිටින අයෙක් වෙන්න පුලුවන් එසේත් නැත්නම් මේවන විටත් ගැබිනි මවක් වෙන්නත් පුලුවන්. මේ ඔබ නොදැනුවත් කමින් ඔබ නොසිතා කරන වැරදි ඔබටත්, කුසතුල වැඩෙන දරුවාටත් අහිතකර විපාකයන්ට මුහුණ දීමට සිදුවනු ඇත.
    #apemiss #pregnancyperiod #shyamaleepathirage #midwifesrilanka
    ----------------------------------------------------------------------------------
    🛑අපේ මිස් TH-cam Link: / apemiss
    🛑අපේ මිස් Facebook Link: / apemiss
    🛑අපේ මිස් Instagram Link: ...
    🛑අපේ මිස් Twitter Link: / apemissofficial
    🛑අපේ මිස් Linkedin: / ape-miss-4833b3204
    🛑අපේ මිස් Vimeo: vimeo.com/user...

ความคิดเห็น • 525

  • @cooray132
    @cooray132 2 ปีที่แล้ว +154

    ❤අධික බර එසවීම
    ❤උස සපත්තු පැලදීම
    ❤ඇන තියාගෙන වාඩිවීම
    ❤නරක චිත්‍රපට නරක නාට්‍ය බය හිතෙන කතා බැලීම නවත්වන්න
    ❤අධික නින්ද
    ❤අධිකව ආහාර ගැනීම
    ❤ස්මාර්ට් උපකරණ භාවිතය අඩු කරන්න
    ❤මුනින් වැටී නිදාගැනීම අඩු කරන්න
    ❤සීට් බෙල්ට් නොදා වාහන වල ගමන් යාම
    ❤උඩු අතට නිදාගැනීම අඩු කරන්න

    • @pradeeplakmall2800
      @pradeeplakmall2800 2 ปีที่แล้ว +3

      @@samadhi4489 ටෝඉලට් එකේ ඉදගන්නෙ අන්න ඒ වගේ

    • @thihansaawijesinghe4734
      @thihansaawijesinghe4734 ปีที่แล้ว +2

      👍👍👍👍🙏

    • @raviniaberathna2846
      @raviniaberathna2846 ปีที่แล้ว +6

      ඔයාට ස්තූතියි ... ❤
      සාරාංශගත කරලා comment කලාට❤

    • @chinthasandamali6188
      @chinthasandamali6188 ปีที่แล้ว

      Thanks miss api nodanna godak dewal kiya dunna

    • @nilushipriyangika5350
      @nilushipriyangika5350 21 วันที่ผ่านมา

      Mis etakota nidagann hodama iriyawwa mokakd

  • @madushani828
    @madushani828 11 หลายเดือนก่อน +13

    මෙවනි දැනුවත් කිරීම් කිරීමට ඔබට තව තවත් ශක්තිය ලැබේවා

  • @kumari4936
    @kumari4936 2 ปีที่แล้ว +31

    මෙිවාගේ අදහස් අමිමා කෙනෙක්ට ඉතාමත් වැදගත් .....මිස්ට ගොඩාක් පින්.

  • @lakminilakmi4875
    @lakminilakmi4875 2 ปีที่แล้ว +15

    ගොඩක් ස්තූති මිස්..
    මිස් ගර්භනි කාලය තුල අධික ලෙස ශබ්දය තියන තැනක හිටියොත් ඒක දරැවට බලපානවද.දරැවට වෙන දෙවල් මොනවද මිස්.⁣

  • @MrPushpalatha-j3c
    @MrPushpalatha-j3c ปีที่แล้ว +3

    මිස් මගේ පළමු ස්කෑන් පරීක්ෂනයේදී මට ඩොක්ටර් කිව්වා මගේ වැදෑමහ පහතින් පිහිටලා තියෙන්නෙ කියලා. ඒක ගැන හිතලම මට බයයි. අනේ ඒ වගේ වෙලාවකදී මොනාද අපි කරන්න ඕනි කියලා කියන්නකෝ පින් සිද්ධ වෙයි

  • @Dulanjanaedirisingha-up2fd
    @Dulanjanaedirisingha-up2fd 7 หลายเดือนก่อน +3

    Mis mata masa dekak piriyad hedunne hcg patiyen chek karama positive aka ath mata ahema kisima amaru kamak ne aka aulakda mis

  • @madurangasenarath5141
    @madurangasenarath5141 3 ปีที่แล้ว +17

    මිස් ගර්භනී කාලේ අඩු බරට විසදුම් සහ නියමිත බර පවත්වා ගැනීම ගැන video එකක් කරන්නකෝ. ❤️🌹❤️🌹

    • @roshshali8182
      @roshshali8182 3 ปีที่แล้ว

      Ane eka nam matath danaganna oni. Mageth 2kg bara adu una

    • @dinupadmawansha2815
      @dinupadmawansha2815 3 ปีที่แล้ว

      Ane ow mis mageth bara adui. A gana video ekak karaganna

    • @sumuduliyanage741
      @sumuduliyanage741 3 ปีที่แล้ว

      Ane matath Dana ganna ona.mage bara Wadi wela na kiyala midwife miss gen banum ahuwa

    • @sanjayasammanajayakodi4938
      @sanjayasammanajayakodi4938 3 ปีที่แล้ว

      Matath a gana dana ganna one mis.. magrth b.m.i. eka godak adui....

  • @nithunimanthi3755
    @nithunimanthi3755 3 ปีที่แล้ว +6

    ගොඩාක් වැදගත් ඩොක්ටර් නෝනට ස්තූතියි මගේ දුවට මම මේ වීඩියෝ යැවුවා බලන්න කියලා

  • @darunalaviligee9629
    @darunalaviligee9629 3 ปีที่แล้ว +32

    මිස් ගේන හැම වීඩියෝ එකක්ම ගොඩක් වටිනවා.Thank you miss ❤️❤️

  • @piumimadushika27
    @piumimadushika27 3 ปีที่แล้ว +10

    මිස් තවත් ලස්සන වෙලා...
    මේ වීඩියෝ එක හරිම වැදගත්

  • @SS-pv2zm
    @SS-pv2zm 9 หลายเดือนก่อน +1

    ගොඩක් පිං මිස්ට ❤ ඉතාමත් වැදගත් වීඩියෝ එකක් ගෙනාවට

  • @පැංචිහ්-ඵ6ඬ
    @පැංචිහ්-ඵ6ඬ ปีที่แล้ว

    මෙවැනි වැඩසටජන් කරන්න ඔබට වැඩි වැඩියෙන් ශක්තිය ලැබේවා.

  • @gayanmadhushanka6145
    @gayanmadhushanka6145 3 ปีที่แล้ว +6

    මිස් ගේන හැම වීඩියෝ එකක්ම ගොඩක් වටිනවා.ගොඩක් ස්තූතියි.

    • @sandunisehansa6801
      @sandunisehansa6801 3 ปีที่แล้ว

      Ane mis mata.punhi deyak kiyanne bade baba inne petata herila nidaganne hodaida nedda

  • @DiliniAnushika-l3e
    @DiliniAnushika-l3e 5 หลายเดือนก่อน +6

    මිස් දැක්කම හිතට හරිම සතුටුයි.. හිත සැහැල්ලු වෙනවා. අපි හරිම ආදරෙයි. උපදෙස් ගොඩක් වටිනවා.. ❤

  • @1stgrade343
    @1stgrade343 2 ปีที่แล้ว +58

    මිස් මම ගෙදර තනියම වැඩ කරගන්නෙ. උදේම නැගිටලා උයන්නෙත් මම. ඊට පස්සෙ මහන්සි නිසා නිදාගන්නවා. ඒකත් හොඳ නැද්ද?

  • @pemilakumarasinghe7741
    @pemilakumarasinghe7741 2 ปีที่แล้ว +1

    godak vatina video ekak.godak pin oba thumiyata.nithara awiddata gedara vada nithara karata kaman nadda.

  • @gayaanu7848
    @gayaanu7848 3 ปีที่แล้ว +5

    හරිම වැදගත් මිස්..බුදු සරනයි

  • @LasanthaRanasingha-co2eg
    @LasanthaRanasingha-co2eg 4 หลายเดือนก่อน

    Thank you miss .mata thiyena thava gataluvak thamaei garbani samaye konde die colour karanna hoda nadda

  • @dileshikamihirani6528
    @dileshikamihirani6528 2 ปีที่แล้ว +10

    හරිම වටිනවා මිස් ගොඩක් ලස්සනයි ❤️❤️

  • @roshshali8182
    @roshshali8182 3 ปีที่แล้ว +3

    Harima wadagath video 1k miss. Ane bara adu wena 1ta wisadum video 1k dannako ❤❤

  • @sitharafernando6417
    @sitharafernando6417 2 ปีที่แล้ว +5

    ගොඩක් වටින වීඩියෝ එකක් ❤️❤️ Thank you මිස්

  • @chama9679
    @chama9679 3 ปีที่แล้ว +6

    තැන්ක්‍ යූ මිස්.....ගොඩක් වටිනවා..මෙ කියන දේවල්...😊

  • @maduu834
    @maduu834 2 ปีที่แล้ว +6

    ගොඩාක් ස්තූතියි මිස් මේ ගැන කියලා දුන්නට. මන් හොය හොය හිටියෙ මේ දේවල්. 🙏🙏❤️

  • @chatubashinisewwandi58
    @chatubashinisewwandi58 หลายเดือนก่อน +2

    මිස් office එකේ වැඩ කරන්නේ පැය 8ක්ම laptop එකේ අනේ මගේ පැටියට ඒක නරකක් වෙයිද 😢

  • @harshiyahalawaththa8050
    @harshiyahalawaththa8050 ปีที่แล้ว +1

    ඇන තියාගෙන ඉදගන්නවා කියන්නේ මොකක්ද 🤔

  • @sitharaherath4206
    @sitharaherath4206 ปีที่แล้ว

    Thank you miss...තෙරුවන් සරණයි ...❤️❤️

  • @washanthikumari6483
    @washanthikumari6483 ปีที่แล้ว

    ගොඩක් වටිනා දේවල් ස්තුතියි මිස්

  • @HollywoodHappyLife
    @HollywoodHappyLife 3 ปีที่แล้ว +9

    ස්තූතියි මිස් බබෙක් හදාන්න මාස තුනකට කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනෙද?

    • @abitoflife...8643
      @abitoflife...8643 2 ปีที่แล้ว

      බොනවා නම් හොදයි බබාගෙ මොලේ වර්ධනයට වැදගත් වෙනවා

  • @herathdilhani4670
    @herathdilhani4670 2 ปีที่แล้ว

    Mis api podi communication ekak karanawa. Photocopy machine eka laga ehema innath hoda nedda..

  • @anushalakmali1287
    @anushalakmali1287 3 ปีที่แล้ว +28

    මිස් තවත් ලස්සන වෙලා..❤️

  • @shromikariyawasam5062
    @shromikariyawasam5062 9 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි මිස්..

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn 3 ปีที่แล้ว +6

    ගොඩක් ස්තූතියි අපේ මිස්

  • @charunitharuka2782
    @charunitharuka2782 3 ปีที่แล้ว +3

    Gdk pin missta mewage karunu Kyla denawata ... budusaranai .!!

  • @sameeraranjith6711
    @sameeraranjith6711 ปีที่แล้ว

    ගොඩක් ස්තුතිය මිස් .මට ගොඩක් වැදගත් උනා

  • @SurajNilanga-v8u
    @SurajNilanga-v8u หลายเดือนก่อน +1

    misss mn tikak mahathai mn viyayama karanwa.hadissiye mn pregnat unoth eka balapaida.

  • @UpekshaMunasingha-tz9gt
    @UpekshaMunasingha-tz9gt หลายเดือนก่อน

    Mis mn office eke accounting karanne dawasema veda gedra avillth computer ek veda krnwa eka prashnayak venwada

  • @saidsakalasooriya5265
    @saidsakalasooriya5265 4 หลายเดือนก่อน

    Thank you mis.... 🙏🙏 godak dewal danagannawa misge vedio balala. 🙏❤️

  • @nilushajayarathne5658
    @nilushajayarathne5658 3 ปีที่แล้ว +11

    ගොඩක් පින් මිස් ....පරිස්සමින් ඉන්න..🙏🙏🙏

  • @samithsadaruwan5211
    @samithsadaruwan5211 2 ปีที่แล้ว +2

    මිස් මන් මගෙ ලොකු බබාව වඩාගන්නවා.11kg විතර බරක්.මම මාස හතරක ගැබිනි මවක්.ලොකු බබා වඩාගන්න එක හොද නැද්ද එතකොට.අනේ කියන්නකො මිස්🙏

    • @shanwinoth5450
      @shanwinoth5450 2 ปีที่แล้ว

      Matath oya prashnaya thiyenawa

  • @aekiaeki2230
    @aekiaeki2230 3 ปีที่แล้ว +1

    Harima පැහැදිලිව kiyala denava ..🙏🙏🙏

  • @dinushalakmali7407
    @dinushalakmali7407 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි මිස් .බුදුසරණයි

  • @mekhalaliyanage7834
    @mekhalaliyanage7834 3 ปีที่แล้ว +8

    Very important explanation.. 🙏💖

  • @sachiniajana7120
    @sachiniajana7120 3 ปีที่แล้ว +2

    Oyata bohoma ස්තුතියි miss

  • @Sonalinikeshala
    @Sonalinikeshala 11 หลายเดือนก่อน

    Miss math ammek wenna asawen inne. Masa 4 idan try karanawa eth man thama pregnant un na. Mama midula udulu gawa miss a nisada kiyala mata danaganna ona. Purudu 5 wenawa Marry karala api thirane kala daruwek hadannada. Eth monadewalda karanna hoda natthe hugak parissan wenna onada mee kisima deyak man danwath na. Mata danaganna ona udulu ganu nisada pregnant une natthe kiyala miss. Ane reply karanna 🙏

  • @dinulakmali8495
    @dinulakmali8495 2 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා මිස් ..❤️ තෙරුවන් සරණයි ..🙏🙏

  • @ireshaneomali8028
    @ireshaneomali8028 2 ปีที่แล้ว +2

    ගැබිනි මවකට විදුලි සැර වැදම උනොත් මොකද්ද කරන්න ඕන?එය බබාට අනතුරක් ද?

  • @sewminianuruddika8575
    @sewminianuruddika8575 3 ปีที่แล้ว +9

    Thank you Miss....❤️

  • @sujatharanasinghe9727
    @sujatharanasinghe9727 3 ปีที่แล้ว +4

    බොහෝම ස්තුති මිස් 😍

  • @ruvinijayanika714
    @ruvinijayanika714 3 ปีที่แล้ว +4

    Godak watinewa miss obage me karunu karana. Obata godak pin mewani wadagath dewal apita kiyla denawata. Tawath mewani dewal keranna obata shakthiya dairiya labewa..!! budusaranai obata..!!!🙏

  • @geethasamson5979
    @geethasamson5979 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා me video eka ගොඩක් පින්

  • @nipunudayanga339
    @nipunudayanga339 6 หลายเดือนก่อน +1

    මිස් මට කන්න බා වමනෙ යන්නෙත් නෑ .ඇයි ඒ

  • @imalshakavindi959
    @imalshakavindi959 3 ปีที่แล้ว

    Miss lingika sansargayen pasuwa ස්වල්ප රුධිර වහනයක් සිදු වීමට හේතුව මොකක්ද

  • @chathurikadilrukshi1258
    @chathurikadilrukshi1258 2 ปีที่แล้ว +4

    Mis මට තාම ගැබ්ගෙන මාස 1 ,1/2 ක් විතර කරන්ට් මැෂින් එකෙන් රෙදි මහන්න හොදද නැද්ද කියන්න .

    • @AyeshaPT
      @AyeshaPT ปีที่แล้ว

      Matath dana ganna oona

  • @navodyadeshani2218
    @navodyadeshani2218 ปีที่แล้ว

    Miss මගෙ ගැටලුවක් තියෙනව , ඒක මිස්ට යොමු කරන්න contact කර ගන්නෙ කොහොමද?

  • @TharushiRathnayaka-eb4xk
    @TharushiRathnayaka-eb4xk ปีที่แล้ว

    Mrs mn work karanne godak welawata computer ekka ethakota eka babata balapanawada

  • @madushafernando8459
    @madushafernando8459 3 ปีที่แล้ว +5

    Thank you very much miss ❤️

  • @ruvinidinushika5190
    @ruvinidinushika5190 3 ปีที่แล้ว +3

    Miss mage babawa hama une ciserien sathkamakin.
    Man tawa babek hadanawanam hadanna one kochchara kalekinda??

  • @ChanduChandu-m3s
    @ChanduChandu-m3s 11 หลายเดือนก่อน

    Blichin crim ganna hoda nadda miss fregnat kaledi

  • @madushasewwandi8935
    @madushasewwandi8935 3 ปีที่แล้ว +1

    Thankyou miss.dannethi dewal kiyala denawa.godak watinawa me hema vedio akakma

  • @ChamithChamith-yo1kv
    @ChamithChamith-yo1kv 4 หลายเดือนก่อน

    අනේ මිස් මාස 3න් කියන්න පුළුවන්ද දුවෙක්ද පුතෙක්ද කියලා 🙏🏽🙏🏽🙏🏽

  • @ranjithsuranga5025
    @ranjithsuranga5025 ปีที่แล้ว

    Mis man muladi dannathu annasi kava mithuru pethi biwwa kad ekakm haniyak veda mis

  • @surangiradikaa7838
    @surangiradikaa7838 ปีที่แล้ว

    Mis thanks budusaranai

  • @sandu8817
    @sandu8817 2 ปีที่แล้ว +2

    Thank u so much doctor. Much love 😍

  • @ChaniChani-v2w
    @ChaniChani-v2w 10 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි❤️🙏

  • @HirushiMadushanka
    @HirushiMadushanka 9 หลายเดือนก่อน

    Mis mata sathi 7i dawas 5i mata le yanwa tika tika beheth gththa rest karanna kiuwa samanyen kochchra dawas le yanwada

  • @NimanthiSubashini-wm3ql
    @NimanthiSubashini-wm3ql 3 หลายเดือนก่อน

    Mis mahaththayagen pita wena shukranu mage athulata yanne nane.e ai mokak hari prashnayakda. Please uththarayak awashyai.

  • @dewminiekanayaka5736
    @dewminiekanayaka5736 ปีที่แล้ว

    Theruwan saranai mis godak sthuthii 🤗❤️

  • @ishanigeethma7857
    @ishanigeethma7857 5 หลายเดือนก่อน

    Miss sathi ganan masa gana hadana lesima krama gana kiyala dennako

  • @menakathilini925
    @menakathilini925 5 หลายเดือนก่อน

    Miss bike eke yanna enna hoda na kiyanne aththakda

  • @nilomimandakini4947
    @nilomimandakini4947 2 ปีที่แล้ว

    හරිම වටින වීඩියෝ එකක්

  • @hiranthidilrukshi7603
    @hiranthidilrukshi7603 2 ปีที่แล้ว +2

    මාස දෙක තුනකට වතාවක් වේලිල්ල හැදුනම තටමන්න හොද නැත්ද මිස්

  • @aroshanichathurani1469
    @aroshanichathurani1469 3 ปีที่แล้ว

    Oya kathakaraddi ahan inna harima asai..thank you mis

  • @malshasomarathna4884
    @malshasomarathna4884 3 ปีที่แล้ว +4

    Miss mata danaganna ona pregnat wela iddi kothamalli bonna hodai da kiyla. Mata dan sathi 21 wenwa.

    • @dilinibandara4940
      @dilinibandara4940 3 ปีที่แล้ว +1

      මගේ vog කීවේ මේ දවස් වල කොත්තමල්ලි බොන්න කියලා.. immunity එකට හොදයි කියලා.. තේ කහට වලට දෙහි දාලා බොන්නත් කීවා. මට දැන් සති 33ක්...

  • @sachsilva2405
    @sachsilva2405 3 ปีที่แล้ว

    Miss palaweni masa 3nedi veralu kana eka hodaida?

  • @nilukapriyadarshani2803
    @nilukapriyadarshani2803 3 ปีที่แล้ว +4

    ස්තුතියි Doctor ❤

  • @virajninesh2318
    @virajninesh2318 3 ปีที่แล้ว +4

    Thank you miss. Apita me dewal kiyala denawata. Miss mata punchi prashnayak thiyanawa. Mata babala 2nek innawa. 2weni babata maasa 11k weddi mama ayeth pregnet una. Dan podi babata auruddai maasa2kak wenawa. Eth eya thama kiri bonawa. Eka labenna inna babaata prashnayak weida?

  • @edmsongs9812
    @edmsongs9812 9 หลายเดือนก่อน

    Man pregnat kenek Dan masa 8i.me kaledi Mahanna gothanna hoda nadda.thada karala mahum mahuwama baba thada wenawa kiyala godak Ayya kiyanawa eka aththada danna kenek kiyanawada

  • @RawinduYasintha
    @RawinduYasintha ปีที่แล้ว

    Mis mn disel treeweel ekak drive krnawa school hire ekk karan yanawa eka mata prashnayak weida

  • @dilshamaduwanthi4388
    @dilshamaduwanthi4388 2 ปีที่แล้ว +50

    මගේ මෙන්සස් වෙන්න තිබ්බෙ 25 මට 19 වගේ නිකන් ජෙල් එකක් වගේ ගියා ලේ තිබුනා යාන්තමට. මගේ බඩේ වම් පැත්තේ තද කොරවීමක් ආවා. ඒ වගේම ගෑස්ටික් වගේ තිබුනා දැං ඒ ගතිය අඩුයි. උදේ හතර හමාරට නැගිට්ටට පස්සේ මම හය හමාරට ආයම නිදාගන්නවා. අනේ නැගිටින්න හිතෙන්නෙම නෑ. පහුගිය දවස් දෙකක්ම මට ඇදේ මුත්‍රා පිටවුණා නින්දෙදි. අනේ මගේ බඩට පැටියෙක් ඇවිත්ද

    • @nethmitharushika675
      @nethmitharushika675 ปีที่แล้ว +6

      ඔයා මේ කියල තියෙන ලක්ශණ අනුව ඔයා ගැබ්ගෙන තිබුනද ?

    • @dhanushkadhanushka9749
      @dhanushkadhanushka9749 ปีที่แล้ว +2

      Ani mis Mama babak Bala porottuwb inna at Mata bara godak ussana wadak. Tmai karanna mokada salli phasna nisa at Mata Babak labai nanda

    • @dhanushkadhanushka9749
      @dhanushkadhanushka9749 ปีที่แล้ว +2

      Mama shaduni

    • @gamageviraj7696
      @gamageviraj7696 4 หลายเดือนก่อน

      ​@@dhanushkadhanushka9749ගැබ් අරගෙන තිබුනම තමයි මෙහෙම හැසිරෙන්න ඕන.ඊට කලින් මෙහෙම වෙන්න ඕනේ නෑ

  • @anuanu8169
    @anuanu8169 4 หลายเดือนก่อน

    අනේ මිස් අද හවස මට උණ හැදුන ඔලුව කොන්ද අත් කකුල් රිදෙනවා ගොඩක් ඩොක්ට කෙනෙක් ලගට යන්නත් අපිට ගොඩක් දුර යන්න ඕනෙ උදේ යනකම් මට බයක් දැනෙනවා බබාට ගැටළුවක් වෙයි ද

  • @KameeshMadhushank-us8xx
    @KameeshMadhushank-us8xx 10 หลายเดือนก่อน

    ස්තූතියි මිස් ගොඩාක්

  • @charithmax4620
    @charithmax4620 3 ปีที่แล้ว +5

    very important..miss😘😘

  • @pathumbuddika9116
    @pathumbuddika9116 3 ปีที่แล้ว +6

    Miss mata dena ganna puluwanda ගර්භනී kalaye kakul කැක්කුම hedunama mona hari barm wargayak gewata kamak nedda kiyala

  • @chamikachami8980
    @chamikachami8980 2 ปีที่แล้ว

    මේ.ප්‍රශ්න වලට පිලිතුරු දෙනවද plz

  • @dineshashalika-fh7em
    @dineshashalika-fh7em ปีที่แล้ว

    ඇන තියාගෙන වාඩි විම කියන්නේ කොහොමද

  • @imeshadilhani1238
    @imeshadilhani1238 ปีที่แล้ว

    miss mage agata pusa panala niya poththak wadunapusage ekata mokada karanne

  • @dishmilanikithani2963
    @dishmilanikithani2963 3 ปีที่แล้ว

    ane mis piyage le vargaya +vala mavage le vargaya _unama deveni baba selasum karanne komada kiyala podi pehedili kirimak karannako

  • @sitharachathurangani46
    @sitharachathurangani46 3 หลายเดือนก่อน

    ඇන තියාගෙන වාඩි වීම කියන්නෙ මොකක්ද මිස්

  • @harshatharanga3546
    @harshatharanga3546 3 ปีที่แล้ว

    Ane miss mama iui ekak karala inne mata kessa thiyenawa e nisa prashanayak weida Reply plz

  • @FauzulInara
    @FauzulInara 10 หลายเดือนก่อน

    Miss Mata mensus vune Nov 12.....30.implqntation bleeding thibuna tikak. Thama Dec 12 late

  • @madusankaprageeth1039
    @madusankaprageeth1039 2 ปีที่แล้ว

    ගොඩක් පින් මිස්...🙏🙏

  • @thusharithusharithushari1772
    @thusharithusharithushari1772 2 ปีที่แล้ว +4

    Mama dan amma kenek masa 2i puluwan tharam mama පරිස්සමෙන් inne e wagema mage mahatthaya godariyak mata udawu karanawa a wagema godariyak පරිස්සමි karanawa

  • @healthylife7845
    @healthylife7845 3 ปีที่แล้ว +1

    very good ape miss. 👍🏻💐

  • @priyankachandrarathne7972
    @priyankachandrarathne7972 10 หลายเดือนก่อน

    Godak pin mista nodanna කරුණු kiya denawata

  • @fathimashahidha2684
    @fathimashahidha2684 3 ปีที่แล้ว +2

    Miss, what are the tablets want to take for getting conceive?

  • @geethikapreyadarsani5891
    @geethikapreyadarsani5891 ปีที่แล้ว

    Miss.gedara wi-fi thiyena eka hoda nadda..

  • @dharaneedharmasena2349
    @dharaneedharmasena2349 2 ปีที่แล้ว

    ඇන තියාගෙන වාඩි වෙනවා කියන්නේ මොකක්ද ?

  • @ushaniniranthara6994
    @ushaniniranthara6994 ปีที่แล้ว

    Mis puthek hada ganna hodma dawasa monwada??

  • @YurekaWelagedara
    @YurekaWelagedara 5 หลายเดือนก่อน

    Budusaranai miss apiwa denuwath kalata

  • @priyanthakumara1495
    @priyanthakumara1495 ปีที่แล้ว

    Ane mis math bara ussanawa eka prashneyak weida mis