ඝාතනයට ලක් වූ තරුණිය සිටි ලැඟුම්හලේ හිමිකාරිනිය කළ හෙළිදරව්ව මෙන්න..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 470

  • @tharakamaduwanthi817
    @tharakamaduwanthi817 3 ปีที่แล้ว +24

    ලංකාවේ පොලිසියේ 95% ක් විතර අනියම් සබඳතා පවත්තනවා..නිල ඇදුම භාවිතා කරල ලේසියෙන් ඒ වගේ වැඩ කර ගන්නවා..traffic හිටියත් මොකක් හරි වැරැද්දක් කරොත් කෙල්ලක් නවත්ලා පොඩ්ඩක් බැනවා විස්තර ගන්න විදිහට phone number ගන්නවා..පොලිස් වල ඉන්න අසහන කාරයෝ ටික අයින් කරා නම් හරි..නීතිය අනිවාර්යයෙන් තියෙන්න ඕන තැන නීතිය නැත්නම් වැඩක් නෑනේ..

    • @lathishkasanjanawijesuriya8943
      @lathishkasanjanawijesuriya8943 3 ปีที่แล้ว +1

      Ekagai...eaya ease wiya yuthui..nithiya rakinna kiyala bedila inna Aya thamai nidiya bidinne...eka thamai thiththa aththa...

    • @Amilas-
      @Amilas- 3 ปีที่แล้ว

      Ow. Room dena tan tiyennet police karayinge නැදෑයිනට

    • @supun4656
      @supun4656 3 ปีที่แล้ว +1

      එ්ත් ඉතින් බලෙන් යාළු වෙන්න නම් බෑ. මොකද මේක හමුදා පාලනයක් තියෙන රටක් නෙවෙයි නේ.
      ගෑනු ඉතින් කැමති වෙනවා ඇති.එහෙම නැතුව බලපෑම් කරලා නම් හොඳ ගෑනියෙක් නම්ම ගන්න අමාරුයි.

    • @sumitragamage9553
      @sumitragamage9553 3 ปีที่แล้ว

      Polisiye itharada ban asahana karayo inne

  • @pabodhakatuwandeniya4940
    @pabodhakatuwandeniya4940 3 ปีที่แล้ว +37

    හරිම හොඳ ගැහැණියක් මේ මනුස්සයා.. ❤️❤️ මොනදේ වුණත් කෙනෙක්ව මරන්න අයිතියක් නෑ කාටවත් තමන්ගේ හයිය පාවිච්චිකරලා

    • @isurujayawardana5393
      @isurujayawardana5393 3 ปีที่แล้ว +2

      ගෑනූ මොලේ තමා 😂😂😂

    • @ds11115
      @ds11115 3 ปีที่แล้ว +3

      Room dena hodai. Kanthwo wenwun peni inwalu. Thopi wage moda ganu

    • @sarang9318
      @sarang9318 3 ปีที่แล้ว +1

      @pabodha ඔව් ඒ ජිවත් වීමේ අයිතිය සතුන්ටත් පොදුයි හැබැයි.

  • @thusharaduminda3693
    @thusharaduminda3693 3 ปีที่แล้ว +40

    මෙවා බලලා සමහරක් තප්ප්ලනවා. මූන් දෙන්නා වයස සම්පූර්ණ නම් මෙම ගෑණූ කෙනා මොකා කරන්නද?. උම්බලා Rooms වලට කෙල්ලෙ අරන් යන්නැත්තමි rooms නිකමිම business නැතිව වැහෙනවා. ගැනූ ළමයින්ට හොද පාඩම් room අස්සෙ රිංගනවට බදින්න කලින්.

    • @thusharaduminda3693
      @thusharaduminda3693 3 ปีที่แล้ว

      @Rainbow Vision 21st century සංස්කෘතියෙ කොහෙද බං rooms යන්න කියලා තියෙන්නේ. ඔක්කෙටම කලින් පන්සලට mobile ගිනියාන එක නවත්තන්න ඕනෙ. පන්සලට පොල්තෙල් ගිනියන්නෙ 1/4 mendis special බොතලෙ. සිංහලයට පෘවූඩ ඉතිහාසයක් තිබ්බ අය. පර සූද්දන්ට ජාතක උන එවූන්ට තමා සංස්කෘතිය විකෘති වෙලා පෙන්නෙ.

  • @b.k.walpita9240
    @b.k.walpita9240 3 ปีที่แล้ว +12

    යකෝ බාගයක්ම රූම් එක දුන්නා කියල බැනලා..🤣 බැනහල්ලකො පිහිය දිපු එක්කෙනාටයි බෑග් කම්පැනි එකටයිත් 😪 රටට ගිය කලක්.. තොරතුරු හරි විදිහට දැනුම් දීපු එක ගැන නෙවෙද සතුටුවෙන්න ඕන 😪💔

  • @lada6113
    @lada6113 3 ปีที่แล้ว +95

    Room දෙන කෙනාට බැනලා වැඩක් නැහැ යන කෙනා දැනගන්න ඕන කෙල්ලෙක් උනාම හොද නරක දැනගෙන ඉන්න ඕනේ room එක ලැබුනෙ නැත්නමි වෙන තැනකට යයි

    • @sisteranneiresha4791
      @sisteranneiresha4791 3 ปีที่แล้ว +1

      ඒක ඇත්ත ee මනුස්සයො කරන්නෙ බිස්නස් . Rooms තියෙන්නෙ දෙන්නනෙ . එන අය හිතන්න ඕනේ තමන්ගේ ආරක්ෂාව rooms දෙන අයට ena ගැහැණුන්ට ගෑනු ළමයින්ට ආරක්ෂාව දෙන්න bahane.

  • @MrShalintha
    @MrShalintha 3 ปีที่แล้ว +17

    මේ මනුස්සයා ඉතාම නිවැරදි ලෙස මෙතම ක්‍රියාකරල තියනවා අගය කල යුතුයි...

  • @ghostyt1925
    @ghostyt1925 3 ปีที่แล้ว +32

    පව් බන් ඇඩෙනවා කතා කරනකොටත් මේ මිනිස්සුත් අසරන වෙනවා මේ වැඩවලට

  • @නාගසේන
    @නාගසේන 3 ปีที่แล้ว +20

    කාමරයකට ගොස් තමන්ගෙ කකුල් දෙක පලල් කිරීම ආදරේ කිරීම නොවන බව අපගේ සහෝදරියන්ට වැටහේවා

  • @sagii9937
    @sagii9937 3 ปีที่แล้ว +123

    You hotel people are great ....
    Hats off....
    You behave as true responsible citizens...

    • @rastafarian4714
      @rastafarian4714 3 ปีที่แล้ว

      Then go and stay

    • @lt8865
      @lt8865 3 ปีที่แล้ว

      "Hats off" poor choice of words machan!

  • @ليسا-س1د
    @ليسا-س1د 3 ปีที่แล้ว +11

    අවජතකයෝ තමයි පොලිසියේ ඉන්නේ, වල් වනචරයෝ, හමුදාවේත් දැන් ඉන්නේ එහෙම අය ගොඩක්. ඇයි ඉතින් නිතරම ගැණු ලග නැ මාසෙකට දවස් 10යී තියෙන්නේ ඉතින් උන් හැමෝම චාන්ස් එකක් ලැබුණු ගමන් ඔහේ ඇරලා දාල. පස්සේ මරලා දානවා ඇයි බන් ලංකාවනේ ලෝකේ ජරාම මිනිසුන් වේ නම් ඒ මගේ මාතෘ බූමිය කියා මා හද උතුරා යන සෙනෙහසින් කියමී. කවුද දාන්නේ මේ කෙල්ල දාන්නේ නැතුව ඇති බැදලා කියලා අරූ බැදලා නැ කියන්න ඇති. පොලිස් කාරයෝ ඔහොම්මමයි, ඉතින් කෙල්ලත් මුගේ සයිස් එක රූපේ දැකලා කැමති වෙන්න ඇති, පස්සේ කාලයක් love කරලා, අනිත් දේවලුත් කරගෙන ඉන්න ගමන් වෙන්න ඕනේ. Hottel එකේදී කෙල්ල දැන ගන්න ඇත්තේ වු බැදලා කියලා, පස්සේ කොයී කෙල්ලත් අවුල් යනවනේ බොරු කාරයෙක්ට. බැදපු මිනිහෙක්ට අහූ උනාම, අනික ඒ කෙල්ලත් මෝල් මගුලක් වෙන්න ඇති. නැත්තන් බන් 52ක එකෙක් එක්ක යාළු උනේ, සමහර විට කොහොමත් ලංකාවේ ගොඩක් අසමජ්ජාති ඉන්න නිසා එයාට හිතෙන්න ඇති වයස වැඩි උනත් කමක් නැ මට ආදරෙයිනෙ. බැදලත් නෑනේ. ඉතින් හොද ජිවිතයක් බැදලා ගෙවන්න ලැබෙයි කියලා, එහෙම වෙන්නත් පුළුවන්නේ, මොකද වූට 52උනාට ඇග පතින් එහෙම පෙන්නේ නැතුව ඇතිනේ.. අනේ මන්ද බන්, ලංකාවට වහාම අරාබි නීතිය ගෙපල්ලා, නැත්තන් එල්ලුම් ගහ ගෙපල්ලා, ලංකාවේ තමයි කොන්ද පන නැති සල්ලි පෙරේත පාලකයෝ ඉන්නේ එකම රට දීපල්ලා දැන් වත් ගොන් හැත්ත ලංකාවටත් දරුණු නීති, සවුදි රටේ වගේ වැරදි කරුගේ බෙල්ල කපලා මරණ, ඒ වගේ නීති, මොන හුත්තටද දන්නේ නැ එල්ලුම් ගහ නතර කරේ, දැඩි නීතියක් ගේනකම් ඕවා වෙනවා ලංකාවේ, ඒක නිසා එල්ලුම් ගහ ගෙනවානම්, කට්ටිය රගන්නේ නැ ඔහොම, ස්ත්‍රී දුෂකයෝ, නැ හොරු . මංකොල්ල කාරයෝ. මිනී මරුවෝ නැ. උන් බෝවෙන්නේ ලංකාවේ නීති මාලාව ගොඩක් බයානක නැති නිසයි බුදුන් පාද තැබූ රටක් නේද, අපේ ලංකාවට ඇයි විපත් වැඩි. වල් වනචර කම වැඩි නිසයි, ලංකාව බෞද්ද රටක්. ඒ රට තුල තියෙන්න ඕනේ බෞද්ද දර්ශනේ මිසක් වෙණ දේවල් නෙමයි, දහමට අනුව ඒ දහම් රැක ගෙන හැමෝම ඉන්නවනම් ලංකාවට කිරි උතුරන්නේ බලා ගෙන ඉදිද්දී,,, හිතලා බලන්න ලංකාව තාමත් සංවර්දනය වෙමින් පවතින රටක්. කවද්ද ඔකේ අවස්නේ.. අපේ තාත්තලාගේ කාලේ ඉදන් දුයුණු වෙමින් පවතින රටක් ලංකාව, අපේ දෙමවුපියන් දැන් කොච්චර වයසද, එත් ලංකාව තාම හැදෙමින් පවතී.. මොනා උනත් අරබියෝන්ට හොදට සල්ලි. දේපල. වත්කම් ඕනි තරම්. මන්ද ඒ මිනිස්සු කොහේ ගියත් කොයි වැඩේ හිටියත් අල්ලා දෙවියන්ට ඒ වෙලාව අයින් කරනවා, මොන දේ තිබුනත් ඒ සේරම නතර කරලා දෙවියන් වදිනවා, ඇත්තටම මේ අරාබි අයට අල්ලා දෙවියන්ගේ පිහිට තියෙනවා, එකයි අද ඒ අය මේ විදිහට ඉන්නේ. හැම අරාබි රටක්ම ගොඩක් පොහොසත්. ඒ එයාල එයාලගේ ආගමට පිටින් යන්නේ නැ, ඒ ගැණු පට්ට ලස්සනයි එත් තමන්ගේ මිනිහට ඇරුනාම කිසි කෙනෙක්ට පෙන්නන්න යන්නේ නැ නරක අයත් ටිකක් ඉන්නවා, එත් ඇත්ත එකයි, ගොඩක් කාම පිපාසිතයෝ තමයි ලංකාවේ ඉන්නේ. ගැණු අදුරන්නෙත් නැ. කිරි දරුවෝ අදුරන්නෙත් නැ, ඒ නිසා අපේ මේ බෞද්ද රට ලංකාවට ගෙන්න දැඩි නීති, එතකොට හරි. හැමෝම අකුලාගෙන පාඩුවේ තමන්ගේ වැඩක් කර karagena ඉදිවී. නීතියට බයේ හරි. මේ ලිපිය කියෙවුවට ස්තූති,, මන් ඕමාන්

  • @SportSpire360
    @SportSpire360 3 ปีที่แล้ว +1

    මැරුන එකීගේ තියන මෝල් එකට මේ ගෑනීට බනින්න එපා යකුනේ.මේ ගෑනී කරන්නේ හොටෙල් එකක් වෙඩින් හෝල් එකක් එක්ක හනිමූන් කපල් උනත් නවාතැන් ගන්න එන.එන එවුන් එක එකා ගැන මේ කෙනාට ගෙයින් ගෙට ගිහින් හොයන්න බෑනේ.හොර ජෝඩුද නැද්ද මෙයා දන්නේ නෑනේ.අනික බලෙන් අරන් එන අයට මේ ගෑනී කාමර දුන්නේ නෑනේ.මෝල් අමාරුවේ එන එවුන් හැමනිලා යන්නේ නැතුව මරා ගත්තාට මේ ගෑනි පොඩ්ඩක්වත් වැරදි නෑ.මේකිට බැනලා වැඩක් නෑ.රූම් එකට එන වුන් කැමැත්තෙන් එනවා නම් වරද තියෙන්නේ රූම් එක දෙන එකීගේ නෙමේ එන එකාගේනේ.

  • @chathumperera9029
    @chathumperera9029 3 ปีที่แล้ว +76

    ඉල්ලගෙන කාලා. මොන මගුලකටද වයසින් වැඩි මේක එක්ක සම්බන්දයක් පටන් ගත්තේ. ජීවිතේ ලස්සනට ගත කරන්න පුළුවන් කෙනෙක් නේද ජීවිතේ විහින් නැති කර ගත්තේ.

    • @anilhettiarachchi3090
      @anilhettiarachchi3090 3 ปีที่แล้ว +1

      මිනිසාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව තිරිසන් වන්නේ

    • @kumarirenuka1892
      @kumarirenuka1892 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

  • @yasasindeepa3762
    @yasasindeepa3762 3 ปีที่แล้ว +105

    මේ මනුස්සයටත් බනින ගොන් හරක් ඉන්නවනේ.

    • @subathprasannab6211
      @subathprasannab6211 3 ปีที่แล้ว +2

      Con harak vado hinda ne ratata gihin tiyana ksladasava

    • @ashayadubai7534
      @ashayadubai7534 3 ปีที่แล้ว +5

      ලන්කාවෙ හරක් නෙ,,,,,,,

    • @sandafernando9209
      @sandafernando9209 3 ปีที่แล้ว

      E bath kana harak 😁😁😁😁

    • @chanduim8501
      @chanduim8501 3 ปีที่แล้ว +8

      කියලා වැඩක් නෑ අනේ.ආයෙ කෙල්ලන්ට රූම් දෙන්න එපාලු.ඒ මිනිස්සු කරන්නෙ ව්‍යාපාරයක් නි.එන යන මිනිස්සු කරන දේවල් හොයනවද.කෙල්ල කලින් ගියා කියලා මිනිහා බොරු කියන්න ඇති.අනික ඉතින් වහනව කියලා රටේ තියෙන ඔක්කොම හොටෙල් වහන්නද.

    • @ashayadubai7534
      @ashayadubai7534 3 ปีที่แล้ว +1

      @@chanduim8501 කියලා වැඩක් නැහැ

  • @laughingmonkey3758
    @laughingmonkey3758 3 ปีที่แล้ว +66

    respect to the lady. WIthout her actions he might get away with it. RIP Both of them. Poor lives. They should have sort it out in a good way.

    • @moozillatunes
      @moozillatunes 3 ปีที่แล้ว +2

      Yes.

    • @shehanjeromphilcocq8344
      @shehanjeromphilcocq8344 3 ปีที่แล้ว +7

      Hey ......yes respect to the ladies .......
      But Every ladies are not respectable 👌🏻

  • @sameeraruwan7637
    @sameeraruwan7637 3 ปีที่แล้ว +14

    කාන්තාවන් වෙනුවෙන් පෙනි හිටිනවාලු 😂😂
    ඒ උනාට කරන්නේ කොටු පනින උන්ට කාමර දෙන එක. පිස්සු යකෝ මුන්ට

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 3 ปีที่แล้ว +92

    මේ වගේ් දෙයක්මනේ වුනේ අවුරුදු 24 පොඩි ගෑනුලමයට අලව්වෙ.මැල්සිරිපුර හොටෙල් room එකක.මතකද.ඒනිසා අනිවාර්යයෙන් ම මේ room ටදන එක නවත්වන්න .

    • @sachinkcc
      @sachinkcc 3 ปีที่แล้ว +33

      මේවගේ මෝල් අමාරු තියෙන පොලිස් කාරයෝ අනන්තවත් පොලීසිවල සිටිති. ගෑණියෙක් පැමිණිල්ලක් කරන්න ගියොත්..... ගෑණි ලස්සනනම් කොහොමහරි අරින්න තමා ඕන.... ගෑණිව කොහොමහරි ඒ තත්වෙට පත්කරගන්න කුප්‍රකට ප්ලෑන් ගහන්න උන් දක්ෂයෝ.... කමල් මහත්තයයි, සරත් වීරසේකර මහත්තයයි ඕක හැදුවොත් හොදයි.... ඒත් ඉතින් කෝවේ දාලා මකවලා ගන්න ඕන ගොඩාක් උන්ව... එහෙම නැත්නම් අයින් කරලා අලුතෙන්ම උන් අරන් උන්ව හරි ට්‍රැක් එකේ ගෙනියන්න ඕන

    • @chanduim8501
      @chanduim8501 3 ปีที่แล้ว +13

      @@sachinkcc හ්ම්ම්.එහෙම කැත් විදියට බලන පොලිස්කාරයෝ ඉන්නවා.අපි කියන කම්ප්ලේන් එක නෙමේ උන් අහන්නෙ.ගෙදර විස්තර.බැදලද.ලෙහලද.පෝන් නම්බර්.හදිසියක් උනොත් මට කතා කරන්න .ඕව තමා .ඕකුන්ගේ හැටි දන්න ගෑනියෙක් නම් රැවටෙන්නෙ නෑ .මේ ගෑනිට වෙන මිනිස්සු හිටියේ නැද්ද.වයසට ගැලපෙන.

    • @diyomixX
      @diyomixX 3 ปีที่แล้ว

      Hm..ou

    • @chamari1835
      @chamari1835 3 ปีที่แล้ว +1

      Ehema police karayi ape policiyeth innawa. Nam gam ekkama kiyanna පුළුවන් .කාලකණ්ණි

    • @chanduim8501
      @chanduim8501 3 ปีที่แล้ว +1

      @@chamari1835 කොහෙත් ඉතින් පොලිසියේ උන් නම් එපාම කරපු ජාතියක්

  • @s.mhapuarachchihapuarachch3687
    @s.mhapuarachchihapuarachch3687 3 ปีที่แล้ว +10

    මැරැන කෙනෙකු ට දොස් කියලා වැඩක් නැ.එත් පුංචි දරැවෙක් නොවෙන නිසාත්.මෙ වගේ සම්බන්ධ කම් පවත්වන්න කලින් .කාන්තාවක් හැටියට හිතන්න තිබුනා.ලොකු ලමයි ඉන්න මිනිහෙක් එක්ක .අන්තිම ට මොනවගේ දෙයක් වෙයිද .ඒ මොන දෙවල් උනත් .අන්තිමට කිසිම දෙයක් නොදන්න දරැවෝ දෙන්නා.හෙට සාමාජයෙන් අවමන් විදියි.දරැවො ඉන්න දෙමාපියන්.හැටියටත් අවිවාහක යින් විදියටත්. මනුස්සයො මෙයිට වඩා බුද්ධිමත් උනොත් හොදයි.හැගිමි වලට වහල් නොවි..

    • @tamaradesilva3177
      @tamaradesilva3177 3 ปีที่แล้ว

      Exactly..

    • @isheerandi2231
      @isheerandi2231 3 ปีที่แล้ว

      අවුරුදු 18 පුතාට ,,විලි ලැජ්ජ ඇති

  • @nilashgamaga8121
    @nilashgamaga8121 3 ปีที่แล้ว +22

    රූම් දිලා ගැහැණු දුෂණය වෙන්න ඇරලා කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටින ලොකයේ එකම කෙනා 🙊🙊🙊💥💥

    • @roshanwijesiri8034
      @roshanwijesiri8034 3 ปีที่แล้ว +4

      Room dena eka eyage wyaparya ekata yana noyana eka teranaya karanna one yanna inna un misak eyala neweei mokada a gani eata balen gennagena akiwa maruwe nane awrudu 52 bandapu akek ekka yalu wela mola oluwata gahala siripade yanawa kiyala aru ekka budiyanna avit kelawa gatta hodata kema hamba wenawa ati ekane 30 akiyak nakiyek ekka budiyanna giye dan hodaine kollo natiwa wea

    • @chandima94
      @chandima94 3 ปีที่แล้ว +1

      Ethakota unwa hotel ekata drive karapu uber kaarayath waga kiyanna ooneda?

    • @chandrakanthi1277
      @chandrakanthi1277 3 ปีที่แล้ว

      Great මොනවා.ලියන්නද.දැන්..වත් වැරදි .වැඩ.නෙකර.ඉන්න

    • @isheerandi2231
      @isheerandi2231 3 ปีที่แล้ว

      මේක එයාලගෙ business එක..ඒ නිසා තමයි එයාල id check කරල හරියට කරන්නෙ. අවුරුදු 18ට වැඩි නම් එයාලට කරන්න දෙයක් නෑ..මේ ම්නිස්සු මේව නැත්නම් ක
      කැලේකට හරි,,ගෙදරක හරි set වෙනවන්

    • @sumitragamage9553
      @sumitragamage9553 3 ปีที่แล้ว

      Oya me minissunta ..jiwath wenda ..margayak hadala denda hode.......tharu 5 ,7 ,8 .hotalayaka una nam oya owa kiyanne na neda

  • @DSD394
    @DSD394 3 ปีที่แล้ว +84

    මෙි මනුස්සයවත් මරපු නැති එක ෙලාකූ දෙයක්.

    • @ashayadubai7534
      @ashayadubai7534 3 ปีที่แล้ว +5

      එක තමා පවු

    • @sachinkcc
      @sachinkcc 3 ปีที่แล้ว +11

      එස්.අයි කාරයාගේ ඊළග ප්ලෑන් එක මේ ලැගුම්හළේ අයිතිකරුවෝ දෙන්නටම වැඩේ දීලා ඌ ගොඩයන එක. වාසනාවකට සී.සී.ටී.වී නිස මෙයාලා බේරුණා....

    • @mrdinegaming9543
      @mrdinegaming9543 3 ปีที่แล้ว

      @@sachinkcc ow😂😍

  • @majorlove2036
    @majorlove2036 3 ปีที่แล้ว +91

    කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටිනව නම්... හෝටලයේ කාමර ටික වහල දාන්නකෝ ! ගේන තරමක් ගෑනු ගේන්නේ ඕවට නේ ! 😀😀😂

    • @hemaranawaka90
      @hemaranawaka90 3 ปีที่แล้ว +6

      Aneewaryen hora jodu walata rooms deela salli hamba karanne nethuwa Anith eka oya guest house eke CCTV nedda?

    • @majorlove2036
      @majorlove2036 3 ปีที่แล้ว +12

      @@hemaranawaka90 ඔබ හරි... මිතුරිය, ගැහැණු අමාරුවෙ දාන්න වැඩියෙන්ම අනුබල දෙන්නෙත් ගෑනුම තමයි ! දැන් ඇ එනව... අපට බබා හුකුන් දාන්න... නැද්ද නංගී ? 😀😀 CCTV නැතුව ඇති ! තියෙනව නම් ඒ Recording... පොලීසිය භාරයට ගන්නවා. ස්තුතියි ! ඔයාගේ වැඩිදුර අදහස් දැනගන්න කැමතියි ! 👍❤🙏

    • @sisirawickramarathne5875
      @sisirawickramarathne5875 3 ปีที่แล้ว +19

      එහෙමම කියන්න එපා
      බස් නැතුව අතරමං වූ
      රාත්‍රී කාලයේදී ගමන අවධානම්
      අසම්මත නොවන අයට නතර වෙන්න
      නවාතැන් තියෙන්නේ ඕන
      තෙරුවන් සරණයි දෙවි පිහිටයි

    • @sisirawickramarathne5875
      @sisirawickramarathne5875 3 ปีที่แล้ว +5

      එහෙමම කියන්න එපා
      බස් නැතුව අතරමං වූ
      රාත්‍රී කාලයේදී ගමන අවධානම්
      අසම්මත නොවන අයට නතර වෙන්න
      නවාතැන් තියෙන්නේ ඕන
      තෙරුවන් සරණයි දෙවි පිහිටයි

    • @nishawickrama9129
      @nishawickrama9129 3 ปีที่แล้ว +1

      ගොං කතා කියන්න එපායකො..පික්ෂු පිහාට්ටෙක් උඹනම්..

  • @gandygandy733
    @gandygandy733 3 ปีที่แล้ว +4

    රූම් කුලියට දෙන එක වැවැරදියි කියන්න එපා .. ඒක එයාලගෙ බිස්නස් එක .. කාන්තාවන් දැන ගන්න ඕන තමන්ගෙ කසාද මිනිහා හැර අනික් පිරිමි එක්ක කාමර වලට නොයා ඉන්න ... දරුවන් 3 දෙනෙක් ඉන්න මිනිහෙක් අල්ලාගෙන රූම් ගානෙ ගිය එකට හොදම දඩුවම .. ඒකිට ඔච්චර අමාරුවක් තියෙනවා නම් කොල්ලෙක් අල්ලාගෙන යන්න තිබුනානේද ... අනුන්ගේ පව්ල් කඩන්නෙ නැතිව .... කව්රුත් පව් කියන්නෙ නැ ... පව් කියන්න තිබුන බාල වයස් කාර දරුවෙක් නම්

  • @thereisnoachievementwithou7848
    @thereisnoachievementwithou7848 3 ปีที่แล้ว +7

    වැරදි කාම සේවනයට wakක්‍රව අනුබල දෙන ඔබතුමිය කොහොමද කාන්තාවන් වෙනුවෙන් ඉදිරියට පෙනී සිටින්නේ 😆😆😆🤣🤣🤣🤣🤣🤣

    • @raveendrarupasinghe4790
      @raveendrarupasinghe4790 3 ปีที่แล้ว +2

      ඇයි බන් උබල ඔය තරම් මෝඩ. මේ එන්නේ බිරිඳ ස්වාමියා හෝ පෙම්වතා පෙම්වැතිය කියලා හෝටල්වල උන් හොයන්නේ කොහොමද ? ප්‍රායෝගික දේවල් කතා කරපල්ලා බන්

    • @thereisnoachievementwithou7848
      @thereisnoachievementwithou7848 3 ปีที่แล้ว

      @@raveendrarupasinghe4790 මම කී ත්‍රිකෝටි පාරිශුද්ධ ශීලය ගැනයි.... සම්මා සම් බුදු දහමෙන් ඈත් ව පංචසීලය වත් නොදන්න උඹලා පංච සීලය ගැන කතා කරනකොට මල පෙරේතයෝ වගේ ඇවිස්සෙනවා තොපිට උරුම niraya. වෙන තැනක් නොවේ. සතුටුවියල්ලා. kala beela රිලා සැතපිලා සතුටින් ජීවත් වීyaල්ලා.🤣 තව අවුරුදු තිහයි හතළිහයි තොපි මේ ලෝකේ ජීවත් වෙන්නේ. ඊට පස්සේ යන්න ඕන තැනට යයි.. තූ බල්ලෝ..

    • @TheChicKenHuman
      @TheChicKenHuman 3 ปีที่แล้ว

      @@thereisnoachievementwithou7848 නිරය දැකල තියෙනවද උබ. ගොං කතා කියන්නෙ 🤣

  • @sandaruwan199
    @sandaruwan199 3 ปีที่แล้ว +38

    ඉල්ලන් කැවනම් ඉතින් කරන්න දෙයක් නෑ.. වැරද්ද මිනිහගේ විතරක් නෙවෙයිනේ.. හොද වැඩේ ඔය වගේ පවුල් කඩන ගෑනුන්ට

  • @sotirisavram5460
    @sotirisavram5460 3 ปีที่แล้ว

    Obata thanks bs

  • @dinithinisansala5015
    @dinithinisansala5015 3 ปีที่แล้ว +19

    "තරැණියනි....
    "" ආ ද ර ය ""
    අන්ධයි ...
    බිහිරියි...
    වහා මරැ කැදවන සුලුයි....
    එබැවින්
    ප්‍රවේසමෙන් පරිහරණය කරන්න...

    • @මැණික්මැණික්-ඨ1ඳ
      @මැණික්මැණික්-ඨ1ඳ 3 ปีที่แล้ว

      හොද වැඩේ ඕකිට පවල් කඩා කපල් කරන්න ගියාට පව් ළමයි දෙන්නයි ගැනිය්

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +29

    දැන් වත් සැලකිලිමත් වන්න නැත්නමි cctv සවි කරන්න .😒😒

  • @chandanakumara2053
    @chandanakumara2053 3 ปีที่แล้ว +9

    අපේ රට තුල මේ වගේ දේවල් බහුලව වෙන්නෙ දර්මව්දීපයක් ලෙස හැදුන අපේ රට දේස පාලුවන් අපේ ආගමට මුල් තැන නොදී කටයුතු කල නිසයි මොකද අද සමාජයේ දහම්පාසල් අදායාපනය ලබන්නෙ සීමිත පිරිසක් ඒකට හේතුව තමයි පැවිදි අය දේසපාලය කරනව විනා සමජ මෙහෙවර ඔවුන් ගෙන් සිදු නොවීම

  • @yvonnefernando6504
    @yvonnefernando6504 3 ปีที่แล้ว +1

    In totally agree with you.well said

  • @h.l.malani.6278
    @h.l.malani.6278 3 ปีที่แล้ว +23

    ඇත්තටම ඔබතුමියට කරදර නොකරපු එක .ලොකු ඔබකරපු පිනක් .නැවතත් ඔයකාබර දිලා ගැහැණු ලමයින්ගේ ජිවිතේ නැති කරන්න එපා..

    • @thechange7240
      @thechange7240 3 ปีที่แล้ว +9

      oya mini maruma karala thiyenne bath kala gihin , mita passe oyath bath thambala kagewath jivitha nathi karanna epa. gon harki. yako ratak diyunu karanne kohomada me wage gon eladennu ekka. me wage gon gahak thama marum kannath aththe.

    • @chanduim8501
      @chanduim8501 3 ปีที่แล้ว +10

      ඒ මිනිස්සු කරන්නෙ ව්‍යාපාරයක්.ඉතින් එන උන් ගැන පුද්ගලික දේවල් අහඅහන්න බෑනි.මෝඩ කතා කියන්න එපා.මිනිස්සු කරන වැරදි වලට හොටෙල් අයිතිකාරයො මොනව කරන්නද.යන උන් දැනගන්න ඕනි ඒක

    • @isheerandi2231
      @isheerandi2231 3 ปีที่แล้ว

      @@thechange7240 ,,උඩ කෙනා කතා කරල තියෙන වගෙ වැදගත් භාශාවකින් කතා කරා නම් හරි නේ..ඔයාගෙ මතය ඕක..එයාගෙ මතය ඒක

    • @chalani1232
      @chalani1232 3 ปีที่แล้ว +3

      Mole awlda e manussaya katawath balen methanta enna kyanne na. Rooms tynne.couples walata yanna witharak nemei. E manussyata kyne meka wahala danna kiylada mona moda minissuda mnda me

    • @chamindakarunarathna6688
      @chamindakarunarathna6688 3 ปีที่แล้ว +4

      මිනිස්සුන්ට රූම් නොදී බල්ලෝ වගේ පාරේ සෙට් වෙන්නද ඔයා කියන්නේ 😂 ගොන් කතා කියන්ඩ එපා මේ 2021 අවුරුද්ද ඔයා ජීවත් වෙන්නේ ඩයිනෝසර යුගයේද තාම 😂

  • @raleenakaleel626
    @raleenakaleel626 3 ปีที่แล้ว

    Oyata godak pin

  • @hujjaofficial4068
    @hujjaofficial4068 3 ปีที่แล้ว

    මම ගරු කරනවා පොලිස් පතිතුමට මේ වගෙ පාප චාර පොලිස් නිලධාරීන්ට පොලිස් ගෞරවය ලබා දුන් නැති එකට මොකද එහෙම දුන්න නං පොලිස් දෙපාර්තමේන්තුවටම නින්දාවක් සහ ලැජ්ජාවක්

  • @althafmee
    @althafmee 3 ปีที่แล้ว +3

    Great speech madam 👍🏼

  • @sanjeewaranasingha1416
    @sanjeewaranasingha1416 3 ปีที่แล้ว +18

    කාන්තාවන් වෙනුවෙන් පෙනි හිටිනවලු. වදුරු කුනුහරුප තමයි කියන්න වෙන්නෙ මෙ ගැනිට. මුන්ට සල්ලි දෙනවනම් ඔන ජහජරා වැඩක් කරන්න කාමර කුලියට දෙනව

    • @danksa2885
      @danksa2885 3 ปีที่แล้ว +2

      uba lankawe rooms wahapan ehenm lolo haa haa gon kata kiyanna epa yakoo mun ge asahanayata un mona karannada mita wada wada wenawa 5 star hotel wala vip ballo ewage laginne ewath wahapn ehenm moda gona haa haa lol

    • @sanjeewaranasingha1416
      @sanjeewaranasingha1416 3 ปีที่แล้ว

      @@danksa2885 උබ කියනකම් තමයි හිටියෙ ඒ ටික කරන්න. උබල වගෙ උන්ට ඉතින් රිදෙනව තමයි මොකො උබලයි ජොබ් එකත් ඕක වෙන්න ඇති

  • @dilmiasinsala51
    @dilmiasinsala51 3 ปีที่แล้ว +1

    කවුරුත් හොද නෑ මේ දෙන්නම වැරදියි කසාද බැදලනම් වෙන අය හොයන්න හොද නෑ අනික එ කෙල්ල ඇයි බැදපු කෙනෙක් පස්සෙ යන්නෙ හිතන්න ඔනි එයා නිසා එ පවුල කැඩෙනවා කියලා අනික ගොඩක් වැඩිමල් කෙනෙක් ...වැරැද්දක් නොකර ජීවත් වෙනවනම් මෙහෙම දේවල් වෙන්නෙ නෑ ..ජීවත් වෙලා ඉන්න අයට මේව හොද පාඩම්..

  • @samantasamanta1232
    @samantasamanta1232 3 ปีที่แล้ว +43

    මෝල්..අමාරැව.හැදුනම...වයස.පේන්නැ...රටේ..වෙන.කොල්ලෙක්..හිටියෙ.නැද්ද

    • @gayaniudayangani90
      @gayaniudayangani90 3 ปีที่แล้ว +1

      Aniwaren

    • @sameerasandaruwansameerasa7777
      @sameerasandaruwansameerasa7777 3 ปีที่แล้ว +3

      ඔව් බන් මෙ අපි තනිකඩ වෙන්න හේතු තමයි ඔය දැන් කෙල්ලො නාකි උන් හොයාගෙන යන්නෙ ඒකනෙ අපි තාම තනිකඩ වෙලා ඉන්නෙ හොයාගන්න එකක් නැ දැන්

    • @diasroshi4097
      @diasroshi4097 3 ปีที่แล้ว +4

      ගෑනිට විතරද මොල් අමරුව තිබිල තියෙන්නෙ? අවුරුදු 52ක් වෙලා, කසාදත් බැදල් අවුරුදු 18 ලමයි ඉදෙද්දිත් තමන් අවිවාහකයි කියල කෙල්ලොන්ට පෙන්නගෙන ඉන්න, කෙල්ලො එක්ක අනියම් සම්බන්දකම් පවත්වල අන්තිම මෙහෙම කරල ජීවිත ගානක් අසරන කරපු මිනිහට මෝල් අමාරුවක් තිබිල නැද්ද එතකොට?

  • @sachinkcc
    @sachinkcc 3 ปีที่แล้ว +5

    මේවගේ මෝල් අමාරු තියෙන පොලිස් කාරයෝ අනන්තවත් පොලීසිවල සිටිති. ගෑණියෙක් පැමිණිල්ලක් කරන්න ගියොත්..... ගෑණි ලස්සනනම් කොහොමහරි අරින්න තමා ඕන.... ගෑණිව කොහොමහරි ඒ තත්වෙට පත්කරගන්න කුප්‍රකට ප්ලෑන් ගහන්න උන් දක්ෂයෝ.... කමල් මහත්තයයි, සරත් වීරසේකර මහත්තයයි ඕක හැදුවොත් හොදයි.... ඒත් කෝවේ දාලා මකවලා ගන්න ඕන ගොඩාක් උන්ව... එහෙම නැත්නම් අයින් කරලා අලුතෙන්ම උන් අරන් උන්ව හරි ට්‍රැක් එකේ ගෙනියන්න ඕන

    • @lathishkasanjanawijesuriya8943
      @lathishkasanjanawijesuriya8943 3 ปีที่แล้ว

      Hmm...eka aththa..nithiya nam den asarana minissunta pamanai dhaduwam denne.. Salli walata nilayata balayata dekata newenawa..owage wipaka eyalage daruwo pitin pawa giyapu awastha deka thibenawa......sobadahama dhaduwam laba Dewi dinaka.

  • @kusumaellepola5237
    @kusumaellepola5237 3 ปีที่แล้ว +3

    ඔබතුමියගේ ප්‍රකාසය සත්‍ය බව පේනවා. ඉදිරියෙදි මීටවඩා වගකීමකින් ඔබ ව්‍යපාරයේ කටයුතු කල යුතු වෙනවා.

  • @manjumanju-tt7cz
    @manjumanju-tt7cz 3 ปีที่แล้ว +5

    හොටෙල් එකකට ජෝඩුවක් යනවනමි කසදෙ සහතිකෙත් අනිවාර්ය කරන්න ඔින එතකොට හරි

    • @madushankalakmal2426
      @madushankalakmal2426 3 ปีที่แล้ว

      කසාද සහතිකයක් තියෙනව නම් නංගි රූම් මොකටද?

  • @chandanakumara2053
    @chandanakumara2053 3 ปีที่แล้ว +5

    බෑග් එකක් නොමැතිව කාමරේට ආපු ජෝඩුවක් බෑග් එකක් ඇතිව නික්ම යනව දැක්කම හෝටල් හිමියො සැලකිලි මත් වෙන්න ඕනි මොකද පොතේ ලිවිය යුත්තේ හැදුනුම් පත් පමනක් නොව රැගෙන එන බඩු බාහිර ආදිය ලිවිය යුතුයි සියලුම හෝටල් හිමියන් මේ සිදුවීම ආදර්සයට ගන්නවානම් වඩාත් හොදයි

  • @sewwandiliyanage2515
    @sewwandiliyanage2515 3 ปีที่แล้ว

    හිතන්න . තමන් ගන්න තිරන ගැන , හොද නරක හරි වැරදි කියලා දෙයක් තියෙනවා .
    මෙ තරම් තවත් කෙනෙකුට දරුනු වෙන්න එපා .
    ගන්න තිරනවලින් පසුතැවෙන්න අවස්තාවක් ඉතුරු කරන්න එපා. හැමවෙලාවකම නිවැරදි දෙ තොරගන්න . මෙ සිදුවිමෙන් සිතන්නට යමක් ඉතුරු කරලා තියෙන්වා.

  • @anjanamadubashana7119
    @anjanamadubashana7119 3 ปีที่แล้ว +4

    කමක් නෑ 😁😁 කාලකන්නි දෙන්නම මැරුණ නෙ මරු 👍👍👍 හරි සතුටුයි 😁😁😁

  • @muthunilu1865
    @muthunilu1865 3 ปีที่แล้ว +44

    අදටත් ඉන්නවා මේ වගේ දරුනු හිත් ඇති අය...

    • @sasumiropro2406
      @sasumiropro2406 3 ปีที่แล้ว

      Hetatath mathu anagathayatath sidda wenawa

    • @nishanthanishantha8661
      @nishanthanishantha8661 3 ปีที่แล้ว +3

      ගෑණු දැනගන්න ඔිිනි,බිරිඳක්,ළමයි ඉන්නවා කියලා දැනගෙන සම්බන්ධකමිි පවත්වන එඋන්ට මෙහෙම වෙන්න ඔිිනි.

    • @muthunilu1865
      @muthunilu1865 3 ปีที่แล้ว

      @@nishanthanishantha8661 අනිවාර්යයෙන් .

    • @chanduim8501
      @chanduim8501 3 ปีที่แล้ว +5

      @@nishanthanishantha8661 පිට ගෑනු දන්නවද පිරිමි ගැන.එහෙනම් ගෑනුන්ට වඩා ඌ දන්නවනි ගෙදර ගෑනියෙක් දරුවෝ ඉන්නවා කියලා .උන් මොකටද වනචරකමට යාලු වෙන්නෙ.මේ කෙල්ලත් වැරදි .ඒත් ඒ කෙල්ල සම්බන්ධෙ නවත්තන්න හදද්දි රංඩු වෙලා මැරුවද දන්නවද.මොකද මෙච්චර නාකි මිනිහෙක් අවුරුදු 22ක් බාල කෙල්ලෙක්ව අතාරිද.

    • @nishanthanishantha8661
      @nishanthanishantha8661 3 ปีที่แล้ว

      @@chanduim8501 උන් බලෙන් යාලු වෙන්නේ නෑනේ.ගෑනු බලෙන් දෙනකොට පිරිමි නිකම් ඉදි ඇයි.ඒකි ⁣22බාලයි කියලා දැනගෙනනේ අංකල් කියලා කතා කරේ.එහෙනමිි අපිට මොකද

  • @nimesha9671
    @nimesha9671 3 ปีที่แล้ว +5

    ඔබ තුමිය ඕනෑම වෙලාවක කාන්තාවන් වෙනුවෙන් පෙනිසිටිනවනම් ඔය වගේ තුට්ටු දෙකේ හොටල් කාමර වහල දාන්න ..නැත්නම් ඔය වගේ තැන්වලට cctv සවි කරන්න එතකොට මෙහෙම දේවල් කරන්න කෙනෙක් බය වෙනවා

    • @nishawickrama9129
      @nishawickrama9129 3 ปีที่แล้ว

      මේක තුට්ටු දෙකේ කාඹර දෙන එකක් නෙවෙයි බං..බලාපන්කො වීඩියෝ හරියට...😀

  • @formycountry373
    @formycountry373 3 ปีที่แล้ว +1

    ඕකා මෙ ලොවෙන් ගිය එකම හොදයි
    හිටියනම් තවත් ගෑනු අමාරැවෙයි දායි අර මොංගල සමනල රෑන ඉන්න SB එකෙම් ඉදන් උන්ව ආරක්ෂා කර කර ඉදියි ..
    මට නම්‍ දුකක් නැහැ
    කෙල්ලගෙ පැත්තේන් වුන දේ නොදන්න නිසා මොනවත් කියන්න බැහැ
    මූ බැදලා නැහැ
    දික්කාදයි කියලා කෙල්ල එක්ක යහලු වුනාද දන්නෙ නැහැ
    හුගක් බැදපු එවුන් ඕව කියලා තමයි කෙල්ලො යාලු කර ගන්නෙ
    කාමරයේදි මරන්න හේතුව ඕක අහලා කෙල්ල සම්බන්ධය නවත්වනවා කිව්ව නිසාද දන්නෙ නැහැ
    "මට නැත්නම් කාටවත් නැහැ කියලා මරලා දාන්න ඇති "
    පෙර කරපු කරැම තමයි ඉතින් මේවා 😞

  • @krishanthiwannithilaka1204
    @krishanthiwannithilaka1204 3 ปีที่แล้ว +6

    පේනි හිටිනවනම්. ගෑනුන්ට එන්න දෙන්න එපා මිනිස්සු ත් එක්ක

    • @ruwankasthuri6036
      @ruwankasthuri6036 3 ปีที่แล้ว +2

      යකෝ එක හරී කතාවක්නේ 🤣🤣

    • @AKASANJEEWA
      @AKASANJEEWA 3 ปีที่แล้ว

      😂😂😂😂😂

  • @Lokoththara.Dharma.Deshana
    @Lokoththara.Dharma.Deshana 3 ปีที่แล้ว +6

    ලෝකෝත්තර අර්ථයෙන් බණ පදයක් අහන්න මෙහාට එන්න....

    • @allaahthedivinetruthallaah19
      @allaahthedivinetruthallaah19 3 ปีที่แล้ว +1

      කොහොමද මගේ රත්තරං යාලුවේ ඔබගේ සැප දුක් එහෙම ? මම ඔබට මගේ හද පතුලෙන්ම ආදරෙයි රත්තරනේ

  • @Amandhadissanayaka
    @Amandhadissanayaka 3 ปีที่แล้ว +3

    ඒ මනුස්සයෝ මොනා කරන්නද.

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 3 ปีที่แล้ว +4

    මේ පට්ට දහදුරා දහදුරා වියෝ මේ වගේ ලැගුම්හල් විකුණලා හම්බ කරල.උන්ගේ කන්ඩ බොන්ඩ දෙන දරුවන්ට ලේ බඩ යන්න .ඕනෙ ලූෂන් ක්ලාස් ගාව ලැගුම්හල්.මේවා රජය නැවැත්විය යුතුයි.

    • @Ravy.G
      @Ravy.G 3 ปีที่แล้ว

      Umbata salli kiyak hari dennada gihin supiri baduwak gahanna!??😆🤣😆🤣

  • @sansmvsg855
    @sansmvsg855 3 ปีที่แล้ว +1

    බුදු අම්මො ඇන්ටි දැං ඕකෙ අර කෙල්ල හොල්මන් කරයි නැති වෙන්ඩ..
    සිහි නැති වෙන්න දරුණු පහරක් ගහලා ඊටපස්සෙ බෙල්ල කපලා තියෙන්නෙ
    කොයි තරං බයෙන් වෛරයෙන් වේදනාවෙන් පණ යන්න ඇතිද
    ඒ ගාන්ධබ්බ ආත්මය බලාගෙන ඉන්න ඇති අර යකා බෙල්ල වෙනම ඇග වෙනම බෑග් වලට දානවා 🥶🥶🥶🥶🥶

    • @TheChicKenHuman
      @TheChicKenHuman 3 ปีที่แล้ว

      පිස්සු කතා🤣

  • @indikamax7643
    @indikamax7643 3 ปีที่แล้ว +5

    ඒ ගෑනි වේසකමේ ගිහිල්ලා මේක උනේ මෙයා වේස ගෑණු වෙනුවෙන් පෙනී සිටිනවලු

  • @anuranganethsala7088
    @anuranganethsala7088 3 ปีที่แล้ว

    Y

  • @majorlove2036
    @majorlove2036 3 ปีที่แล้ว +1

    තාත්තයි දුවයි වගේ... කපල් එකක් ආවමත්... ! හැඳුනුම්පත් දෙකත් හොඳටම පරීක්ෂා කරල බලලම... කාමරයක් දුන්නෙ... ගෑනු ගැන හිතන නිසාද ? නැත්නම්, සල්ලි ගැන ගැනම හිතන නිසාද ? බෙල්ල කපන්න ඕන ගෑනු තව කොච්චර ඉතිරි වෙලා ඇද්ද කියලත් වෙලාවකට හිතෙනවාාා...

    • @majorlove2036
      @majorlove2036 3 ปีที่แล้ว +1

      @නමෝ බුද්ධාය Namo Buddhaya ඔබ ගැන... නෙවෙයි ! මේ කතා කරන... වෙිස ගෑනි ගැනයි ! මම කිව්වේ... !

  • @hadvlakshan8195
    @hadvlakshan8195 3 ปีที่แล้ว +7

    0:20 චුන් පාන් මාමා යන සාද්දයක් අහෙනවා නෙද 👍👍👍👍👍👍

  • @chandanamwr6916
    @chandanamwr6916 3 ปีที่แล้ว +3

    Wow menna real minissu respect job ✊ 🙏👍❤️

  • @nilashgamaga8121
    @nilashgamaga8121 3 ปีที่แล้ว +11

    අද මෙ රටේ කාමර දෙන තැන් වල කොච්චර දරැවන්ගෙ ජිවිත විනාශ වෙනවා ද ඔය ගන්න සල්ලි මොකටද

    • @chanduim8501
      @chanduim8501 3 ปีที่แล้ว +8

      මෝඩ කතා කියන්න එපා.බලෙන් උස්සගෙන යන්නෙ නෑ .කැමැත්තෙන් යන උන් ගිහින් ඕනි දෙයක් කරගත්තුදෙන්.මෙ මිනිස්සු මොකක්ද කරපු දේ.මරන්න කියලා එක්ක ගියානම් මේ කෙල්ල යයිද.වෙනදා විදියට යන්න ඇති

    • @nilashgamaga8121
      @nilashgamaga8121 3 ปีที่แล้ว +1

      ඔය රෙද්දවල් තිබෙන නිසා නෙමෙයි ද ඔවා වෙන්නේ ඔයා ගෙ පවුලේ කාට හරි වූන දවසට තෙරෙයි🙊🙊🙊

    • @sudarmasivurupitiya1965
      @sudarmasivurupitiya1965 3 ปีที่แล้ว

      @@chanduim8501 මේවායින් හම්බ කරලා ජීවත් වන අයටද pav සිදු වෙනවා .dan මොනවා කිව්වත් වැඩක් ne.තමන්ටද විඳවන්නෙ වේවි පවුල් පිටින්ම .මොකටද ඔය සල්ලි ??

    • @chanduim8501
      @chanduim8501 3 ปีที่แล้ว +2

      @@sudarmasivurupitiya1965 මොකක්ද ඉතින් පව.මොකද බලෙන් ගෙනත් විකුනන්නේ නෑනේ .මේක හොටෙල් එකක් මිසක් ගණිකා නිවාසයක් නෙමෙයි .සල්ලි ඉතින් ජීවත් වෙන්න තමා .මොකද මිනිස්සුන්ට කන්න බොන්න අහසින් පාත් වෙනවද.මෝඩ තර්ක.යන උන් දැනගන්න ඕනි මරාගන්නෙ නැතුව එන්න.උන්ගේ මෝඩකම් හින්දා මේ මිනිස්සුන්ට හොටෙල් එක වහන්න උනොත් ඒකයි පව.කැලේකට ගිහින් මැරියන්කෝ.අනුන්ට වද නොදී

    • @yashodhabuddhimali7348
      @yashodhabuddhimali7348 3 ปีที่แล้ว +1

      @@nilashgamaga8121 room nogiyanam kelekata gihin hari oya tika krnv.edata kalawal thiena nisa mehema dewal wenne kyl kale kapala danavada? thaman rate parissam wela geewath wenna ona.ehema unanam ohoma dewal wenne na

  • @formycountry373
    @formycountry373 3 ปีที่แล้ว +4

    එක එකාට පැය ගනන් වලට කාමර දෙන හොටල් අද ඕන තරම් තියෙනවා ..
    හොර ගැනු
    හොර පිරිමි තමයි යන්නෙ ඔය වගෙ තැන්වලට .
    මෙවගෙ තැන් මීට වැඩිය පරීක්ෂාකාරි වෙන්න ඕන
    ත්‍රස්ථවාදියෙක් හිටියත් විස්තර දන්නෙ නැහැ කියයි ..

  • @සුදුමල්ලි-ශ8ජ
    @සුදුමල්ලි-ශ8ජ 3 ปีที่แล้ว +1

    පවු මේ මනුස්සයා අඩන්න වගේ

  • @ranaya640
    @ranaya640 3 ปีที่แล้ว +2

    Trending 1 😍

  • @shanidaperera
    @shanidaperera 3 ปีที่แล้ว +2

    Congratulations සිරස, 1 million subscribers ❤

  • @lakshithaananda1772
    @lakshithaananda1772 3 ปีที่แล้ว +18

    ඔයා කාන්තාවන් වෙනුවෙන් පෙනි හිටියා ඇති 🤣🤣🤣🤣

    • @sooryasudu1241
      @sooryasudu1241 3 ปีที่แล้ว +1

      hotel balli ,wesa ganita kade yanwa. kanthawan wenuwen peni innawa kiyanne. okith ohoma wenna athi

    • @Ravy.G
      @Ravy.G 3 ปีที่แล้ว +1

      @@sooryasudu1241 👈🏽🐄
      Pala mi haraka

  • @sachinkcc
    @sachinkcc 3 ปีที่แล้ว +12

    එස්.අයි කාරයාගේ ඊළග ප්ලෑන් එක මේ ලැගුම්හළේ අයිතිකරුවෝ දෙන්නටම වැඩේ දීලා ඌ ගොඩයන එක. වාසනාවකට සී.සී.ටී.වී නිස මෙයාලා බේරුණා.

    • @sewanallalk9173
      @sewanallalk9173 3 ปีที่แล้ว

      පොලිස්කාරයා මැරිලා අනේ මැරිච්ච මිනිහෙක් වැඩේ දෙන්නේ කොහොමද 😐😐

    • @sachinkcc
      @sachinkcc 3 ปีที่แล้ว +4

      @@sewanallalk9173 ගොන් ගෑනියේ තේරුම් ගනින්... මම කියලා තියෙන්නෙ සී.සී.ටී.වී එකෙන් මැරිච්ච එකා ට්‍රැක් කරගත්තෙ නැත්නම් තවත් මහා අපරාධ ප්‍රමාණයක් වෙන්න ඉඩ තිබුණා. ඒවගේම ඔය මැරුණු කාළකණ්ණියත් පණපිටින් යසට ඉදීවි. අපරාධ සියල්ල නොවිසදුණු ගොඩට තමා වැටෙන්නේ එවිට. දෙයක් දැක්කම ඒක ගැන පුලුල්ව බලපන් ඔහේ කොමෙන්ට් නොකර

    • @sewanallalk9173
      @sewanallalk9173 3 ปีที่แล้ว +1

      @@sachinkcc ඉස්සෙල්ලා තිරිසනෙක් වගේ කමෙන්ට් නොකර මනුස්සයෙක් වගේ කමෙන්ට් කරන්න පුරුදු වෙන්න.. මරපු මිනිහගෙයි ඔයාල වගේ අයගෙයි වෙනසක් නැ...

    • @white_bear-z1d
      @white_bear-z1d 3 ปีที่แล้ว +4

      @@sewanallalk9173 meh comment section eke godak dakkema comment karana kaanthaawanta nigraha karana pirimi. Eh pirimi lagumhal gaane yana aya wenna oneh. Trending 1 welaa meh wage ashikshitha comment watena video ekak dakkama therenawa Lankaawe thathwe. Gahanun meh piriminta sellam badu witharai. Thirisannugen wena monaa balaaporoththu wenna da?
      Sri Lanka is filled with sexual predators. If they see one woman as vulnerable due to her low intelligence levels, they go on to picture the whole community of women through that angle. Women, pls be intelligent enough to identify men who picture women as toys. There’re so many out there. They abuse women verbally, mentally and physically. Please be safe.

    • @sewanallalk9173
      @sewanallalk9173 3 ปีที่แล้ว +2

      @@white_bear-z1d කියලා වැඩක් නැ රට හදන්න කලින් තමන් හැදෙන්න ඔනි . තමන් තිරිසන් වෙලා රට හදන්න බැහැ නේද.. මනුස්සයෙක්ට හරියට කතා කරන්න දන්නෙ නැතුව. තව මිනිහෙක්ගෙ වරදක් කියන්නෙ කොහොමද මන්දා.. කතා කරලා වැඩක් නැ මේවා 😐

  • @lahiruniro1056
    @lahiruniro1056 3 ปีที่แล้ว

    ලංකාවේ මොකටද මෙි කාමර දෙන්නෙ මෙි නවත්වන්න මෙිවා වනාසෙට මුල

  • @malakumuduni9104
    @malakumuduni9104 3 ปีที่แล้ว

    Souriya obata budu saranae

  • @Owenzshow
    @Owenzshow 3 ปีที่แล้ว +5

    මේ ගෑනි දැන් කියනවා ගැනු වෙනුවෙන් පෙනි හිටිනවලු..😂..හොර කපල් වලට රූම් දිලා දිලා මොනවා හරි උනාම වැලලෙන්න හදනවා

    • @chanduim8501
      @chanduim8501 3 ปีที่แล้ว +3

      එහෙනම් ඉතින් five star hotel වල ඉදන්ම room දෙන එක නවත්තන්න ඕනි.ඒක වෙන දෙයක් නෙමෙයි නි.යන උන් දැනගන්න ඕනි ඒක

    • @kenwaythisaru9089
      @kenwaythisaru9089 3 ปีที่แล้ว +1

      Awrudu 30k wena ganiyekui 52minihekui awama me minissu dnnwda hora couple kiala , bala wayas kara kellek ekk awith room dunna nm thmai wrdi

    • @Owenzshow
      @Owenzshow 3 ปีที่แล้ว

      @@kenwaythisaru9089 ethin bn ona akekt therenwane hora couple akak kiyala..waysa balapuwama..

  • @HARAH7
    @HARAH7 3 ปีที่แล้ว +10

    Terrifying story 😳

    • @tronesaler9677
      @tronesaler9677 3 ปีที่แล้ว

      Imaikka Nodigal(2018) film eke wage

  • @kalumdhammika3746
    @kalumdhammika3746 3 ปีที่แล้ว +1

    😢😢😢

  • @anilhettiarachchi3090
    @anilhettiarachchi3090 3 ปีที่แล้ว +10

    නාමේ නොදිරනා කුණු කය දිරනා අරුමෙකි සෝභා සංසාරේ සින්දුවක්වත් කියලා දුක නිවා ගන්න බැලුවෙ

  • @kushiharishma2554
    @kushiharishma2554 3 ปีที่แล้ว +10

    Easy money හොයන rooms දෙන උන් දැන්වත් සල්ලි වලට වහල් නොවී බුද්දිමත්ව වැඩ කරොත් හොදයි

    • @raveendrarupasinghe4790
      @raveendrarupasinghe4790 3 ปีที่แล้ว +1

      ගොන් කතා කියන්න එපාබන්.උබලා වගේ ගොන්

    • @kushiharishma2554
      @kushiharishma2554 3 ปีที่แล้ว

      @@raveendrarupasinghe4790 ඇයි ඔයාට gest එකක් තියෙනවා ද.. මගේ අදහස් කියන්න මට පුළුවන් කාටවත්ම රිදුනා ට මට වැඩක් නැ.. ගොන් කියලා කියන්න කලින් ඔයා බුද්දිමත් වෙන්නේකෝ මන්ද බුද්දික නොවී

    • @raveendrarupasinghe4790
      @raveendrarupasinghe4790 3 ปีที่แล้ว +3

      @@kushiharishma2554 අනේ මිස් සමාවෙන්න මගේ වචන සැර වැඩිනම්. මගේ වචන භාවිතාය හරි නෑ තමයි. ඒත් මම කියුව දේ වැරද්දක් කියල මම හිතන්නේ නෑ. Guest house කරන අය ව්‍යාපාරයක් කරන්නේ. ඔයා කියන විදියට ලංකාවේ ලොකු පොඩි හැම හෝටලයක්ම වහන්න වෙනවනේ. ලොකු හෝටල්වලත් කාමර දෙනව කුලියට . Guest house එකට එන ජෝඩුව වයස හරිනම් එයාල කාමර දෙනවා. ඒ එන අය අනියම් ද නියම්ද කියලා එයාලට වැඩක් නෑ. අනික මේ පොලිස් නිලධාරියා අර ගෑනු කෙනාව බලෙන් ඇදගෙන ගියේ නෑනේ. ඒ ගෑනි කැමත්තෙන්මනේ ගියේ. මොන දේ මොන විදියට උනත් මරණ එක මම අනුමත කරන්නේ නෑ.ඒ ගෑනු කෙනාට 30, මොලෙන් ජීවත් උනානම් තවත් අවුරුදු 30,40 ක් ජීවත් වෙන්න තිබුනා.

    • @ishaniuthpala2691
      @ishaniuthpala2691 3 ปีที่แล้ว

      @@raveendrarupasinghe4790 Thats true

    • @kushiharishma2554
      @kushiharishma2554 3 ปีที่แล้ว

      @@raveendrarupasinghe4790 ඔව් ඒක ඇත්ත.. ඒ උනත් clz යන පොඩ් උන්ට පවා රූම් දීලා සල්ලී ගන්න අය ඉන්නවා.. ගැණු හොද නම් ගොඩක් ප්‍රශ්න විසදෙනවා..

  • @lt8865
    @lt8865 3 ปีที่แล้ว

    Serving policeman killed innocent young woman in South London last week and there is big protest and violence in London as a result.

  • @ashasewwandi4086
    @ashasewwandi4086 3 ปีที่แล้ว

    නුබලා.කාන්තාවන්.වෙනුවෙන්.පෙනි.සිටියේ.නැතිනමි.හොටෙල්.එකට.බිස්නස්.නැනේ.ජරා.ගැනි.නිසා.අසරන.දරර.පවුලක්.විනාස.වෙිලා.තමන්.ගැන.හිතන්න.එපා.

  • @PrabhaviArushika
    @PrabhaviArushika 3 ปีที่แล้ว +86

    0:18 Chuun paan islandwide !

  • @sahananjalo8770
    @sahananjalo8770 3 ปีที่แล้ว

    ඔලුව හැංගුව වගේ කඳත් ගැම්මටම හැංගුවනම් ඉවරනෙ බන්. සරලයි ලේසියි 🙄

  • @jayaminiperera6554
    @jayaminiperera6554 3 ปีที่แล้ว +3

    වයස වැඩි අං වලින් කනකොට ගෑණුන්ට සැප වැඩි අැති මයේ හිතේ?

  • @dilkichathu8868
    @dilkichathu8868 3 ปีที่แล้ว +21

    කාන්තාව වෙනුවෙන් පෙනී ඉන්නේ 🙄ඇයි.😅

    • @sachinkcc
      @sachinkcc 3 ปีที่แล้ว +5

      mona wunath minee marapna eka waradine gon harakoo... kaanthawan wenuwen penee siteema waradi wenne kohomada wesige putho...

    • @dulanjayawaruna8169
      @dulanjayawaruna8169 3 ปีที่แล้ว +2

      😅

    • @බෙලිශා
      @බෙලිශා 3 ปีที่แล้ว +2

      Yako ban primiyakda maki

    • @gamunugamunu3425
      @gamunugamunu3425 3 ปีที่แล้ว +2

      Kanthawo neth nan room nehe ekai.

    • @lathishkasanjanawijesuriya8943
      @lathishkasanjanawijesuriya8943 3 ปีที่แล้ว +4

      @@gamunugamunu3425 ai bn kollo gahanneth room walata gihin neda..kanthawanta witharakma weradi kiyanna eapa..piriminge godak weradi thiyenawa...kollek kellekwa room aran Yana eka thamai wediyenma wenne.nethuwa kellek kollekwa room aran Yana eka godak aduwen sidda wenne ..mona unath pirimi thamange ammata godak aadarei nm Garu karanawanam kellontath Garu karanawa.kellekwa amaruwe danne ne.

  • @uwjjayasooriya457
    @uwjjayasooriya457 3 ปีที่แล้ว

    As a officer must think very positive.

  • @dinushabandu3996
    @dinushabandu3996 3 ปีที่แล้ว +12

    හැම කාමරේකම කැමරා හයි කරලා බලං ඉන්න මොකද කරන්නේ කියලා .. නරක වැඩක් කලොත් දොර ඇරං යන්න ඕගොල්ලෝ 😝🤣👈

    • @erandajanaka3790
      @erandajanaka3790 3 ปีที่แล้ว +1

      ඔය වගේ කාමරයකට හොරෙන් රිංගන කපල් වලට කරන්න පුළුවන් නරක වැඩ මොනාද මචන්?🤔🤔🤔🤔🤔.

    • @dinushabandu3996
      @dinushabandu3996 3 ปีที่แล้ว +1

      @@erandajanaka3790 . යතුරු හිලෙන් බලනවා නම් කැමරාවෙන් මොනවා බලන්න බැරිද බං 🤣😝👈

    • @තරූමංසල
      @තරූමංසල 3 ปีที่แล้ว +1

      එහෙම හොදයි නේද බං ඒ සේවයට මම ඉදිරිපත් වෙමි පඩ් එපා 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @sewanallalk9173
      @sewanallalk9173 3 ปีที่แล้ว +1

      අම්මාේ😅😅😅

    • @dinushabandu3996
      @dinushabandu3996 3 ปีที่แล้ว +1

      @@sewanallalk9173 . වෙන තැන් වල කැමරා තියනවා නම් කාමර වල කැමරා තිබ්බට කමක් නැහැ .

  • @lakmalwelabada9443
    @lakmalwelabada9443 3 ปีที่แล้ว +1

    Why do you have these types of hotels or lodges? All unlawful things are happening in these places.

  • @rathnasiriliyanage7288
    @rathnasiriliyanage7288 3 ปีที่แล้ว

    අනේ පවු ඒ කාන්තාව 😂😂 හොද වැඩක් කරලා තියෙන්නේ

  • @anurawijewickrama5062
    @anurawijewickrama5062 3 ปีที่แล้ว +4

    වෙලාවට හැදිනුම්පත් අරන් විස්තර ලියාල තිබුනේ

  • @ranganidilrukshiranganidil438
    @ranganidilrukshiranganidil438 3 ปีที่แล้ว +1

    Respect lady 🙏🙏

  • @හිරුහිරු
    @හිරුහිරු 3 ปีที่แล้ว +3

    ඒත් ඉතින් ..කාමරේ.බලන්න යද්දි.කාමරේ.වෙනසක්.දැක්කෙ නැද්ද .දෙවියනේ .කාමරයක් තුල.මනුෂ්‍ය ඝාතනක්.උනා කියන්නෙ..මොකක් හරි.සලකුණක් ඉතිරි වෙනවාමයි.

    • @exjwsrilanka1898
      @exjwsrilanka1898 3 ปีที่แล้ว

      Kellage JANGIYA👙 thibbalu

    • @හිරුහිරු
      @හිරුහිරු 3 ปีที่แล้ว

      @@exjwsrilanka1898 බ්‍රා එක තිබුනෙ නැද්ද .දන්නෙ නැහැ නේ.අපරාදෙ ජංගිය විතරක් .ඉතිරො කලේ.

    • @හිරුහිරු
      @හිරුහිරු 3 ปีที่แล้ว

      @@exjwsrilanka1898 අනේ පලෙයන්.මැට්ටෝ.

    • @exjwsrilanka1898
      @exjwsrilanka1898 3 ปีที่แล้ว

      @@හිරුහිරු 🤣🤣🤣👍👍👍

    • @exjwsrilanka1898
      @exjwsrilanka1898 3 ปีที่แล้ว

      @@හිරුහිරු NEWS HEADLINES: BRA eka soya digatama police pareekshana. BELLA seweema pasuwata

  • @kinkinirandeni9323
    @kinkinirandeni9323 3 ปีที่แล้ว +19

    Sri Lankan බලු පොලිස්

  • @ashayadubai7534
    @ashayadubai7534 3 ปีที่แล้ว +8

    ඇත්තටම මොනාද කියන්ඩ ඔන කියල තෙරෙන් නැහැ මට ඔව දකිද්දී

  • @KumariKumari-ds5uz
    @KumariKumari-ds5uz 3 ปีที่แล้ว

    අනේ මෙයා මොනා කරන්නද එයාගේ රස්සාවනේ එයාට බැනලා වැඩක් නෑ යන ගෑනි දැනගන්න එපෑ

  • @samantasamanta1232
    @samantasamanta1232 3 ปีที่แล้ว +2

    මම..නම්..⁣SI..ට.දොස්..කියන්නැ..ගැනු.දරැවො..ඉන්න..උං.එක්ක.මොනවටද..යන්නෙ..කෙල්ලෙක්..නම්

    • @s.mhapuarachchihapuarachch3687
      @s.mhapuarachchihapuarachch3687 3 ปีที่แล้ว

      සම්පූර්ණ ඇත්ත කතාව මමත් අනුමත කරනවා. සම්බන්ධ කමක් පවත්ව ගන්න .කලින් ගැනුකෙනාට දුර දිග හිතන්න තිබුනා .SI ට ජිවිතේ නැතිකරගන්නවට වැඩියේ.වෙන කරන්න දෙයක් නැ අහුඋනානම් එත් ඉවරයි.අනියම් සම්බන්ධ යක් පවත්වන්න කලින්.දෙපාර්ෂයම .මොලේ පාවිච්චි කරනවනම් මෙ වගේ දෙවල් මින් ඉදිරියට නොවේවි

  • @adithyajayakody1227
    @adithyajayakody1227 3 ปีที่แล้ว +3

    වටේ අල්ලන හැම එකීම සූට් කේස් එකක යනවා දකින්න ආස අය මේ කොනට😂

  • @සදතාරුකා
    @සදතාරුකා 3 ปีที่แล้ว +1

    නිවාඩු නිකේතන වලට ගේන අරන් යන බෑග් පරීක්ෂා කරන්න ..

  • @sumedarajapaksa8421
    @sumedarajapaksa8421 3 ปีที่แล้ว +13

    Room yanna kalin kellane hithanna hodata

  • @broooooo5575
    @broooooo5575 3 ปีที่แล้ว +1

    You are the grade women. We respect you ( love of old man) safe child

  • @sandiindi4770
    @sandiindi4770 3 ปีที่แล้ว

    Rooms තියෙන්නේ හොර ගෑනුන්ටයි මිනුස්සුන්ටයි ඕව හදපු උන් සේරම හරිනම් තහනම් කරන්න ඕනේ..

    • @virajdhananjaya2922
      @virajdhananjaya2922 3 ปีที่แล้ว

      Magula thama.badinna kalinuth ringanne.ehenam ethin film hall wala box tikath thahanam karapan.ewai polim wala enne hora joduda.ada samaje pirihila tyne.guest house karana miniha pali na.u ratata barak wenna nithiyata pitupala nithi wirodi wada karala hamba karanne nane.liyapadinchi karalane guest house karanne.polisiyen anumathiya tynawane.awurudu 18n pahala ewun ganna ekai warada.

    • @geekysl5464
      @geekysl5464 3 ปีที่แล้ว

      @@virajdhananjaya2922 ow bn. Neethiyata anuwa room eka dunna nisane wistharath hoya gaththe. Room naththan keleka marala dala gihin aroo athalal eke idie.
      @Sandi indi danne nathi magul kiyawannethuwa hitapiya. Boruwata awadane ganna balana pissek.

  • @hashanidunil3051
    @hashanidunil3051 3 ปีที่แล้ว

    😪😌

  • @hithuwakkarachutikki5620
    @hithuwakkarachutikki5620 3 ปีที่แล้ว

    මෙ වෙසි තමයි වැරදි බැදලා කියලා දැන දැන පවුලක් අසරන වෙනවා කියලා හිතන්න මොලෙයක් නැද්ද බැදපු මිනිහෙක් ට ආදරෙ කරෙ

    • @isheerandi2231
      @isheerandi2231 3 ปีที่แล้ว +1

      එතකොට ඔය මිනිහා වේස බල්ලෙක් නොවෙයිද?? ඌ දැනගෙන ඉදල නැද්ද ඌ බැදල කියල..

  • @ajithkumarakumara7993
    @ajithkumarakumara7993 3 ปีที่แล้ว +2

    ඔකට තමයි කියන්නේ love is a bluied කියලා

  • @CN-ek7nb
    @CN-ek7nb 3 ปีที่แล้ว

    Looks like he didnt plan to do it. Happened in rage of anger probably. He must have hit her and probably she knocked her head somewhere and died. Sad world. Sad choices made. Now innocent family suffering it all. 😞😞😣😣😒😒😓😓If he had planned it he would have never given their identities to reception etc. Does anyone know whats the cause of her death? How she died?

  • @කලුමල්ලී-ඡ7ඹ
    @කලුමල්ලී-ඡ7ඹ 3 ปีที่แล้ว

    හිස බතරුම් එකේ ඇත්තේ ඇතුලේ

  • @නදිශාකුමාරි
    @නදිශාකුමාරි 3 ปีที่แล้ว +1

    Room dena aya karane eyalage job eka misa mara kata ganna newei...may kanthawa hoda deyak karala thiyenne id eka gaththa ekama .eth thawa duratath hoda sidisoyen inna wenawa ..

  • @dinieseneviratne7511
    @dinieseneviratne7511 3 ปีที่แล้ว +25

    Dan miss oya parissam wenna 🙏

    • @araliyastation1223
      @araliyastation1223 3 ปีที่แล้ว +1

      Mokatada baya wenne

    • @sameerasandaruwansameerasa7777
      @sameerasandaruwansameerasa7777 3 ปีที่แล้ว +1

      දැන් මෙයා පරිස්සමින් ඉන්න කියන්නෙ මොකටද බයවෙන්නෙ අනිත් එක ඌත් මැරිලා දැන් කාගෙන්ද පරිස්සම් වෙන්න කියන්නෙ

    • @mrdinegaming9543
      @mrdinegaming9543 3 ปีที่แล้ว

      @@sameerasandaruwansameerasa7777 ekthmai 😂

    • @mrdinegaming9543
      @mrdinegaming9543 3 ปีที่แล้ว

      Smhrwita meya kiynw athe minihage awtharen parissam wenna kiyl wenna athi.😐

  • @talkwithpathum4383
    @talkwithpathum4383 3 ปีที่แล้ว

    මං ගාතකයෙක් නෙවෙයි හිත හදන වීඩියෝ කරනවා මාවත් සබ්ස්ක්‍රයිබ් කරන්න

  • @djchamirua6270
    @djchamirua6270 3 ปีที่แล้ว

    😮😮😮

  • @hashanlm7592
    @hashanlm7592 3 ปีที่แล้ว +2

    මෙකයි මම කියන්නෙ ,, ට්රෙන්ඩ්ing 1