වසර 27කට පසුව ලංකාවේ බස් හදන හැටි | On Topic with Hasitha Wijewardena

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 1.1K

  • @imalkathilakarathna9450
    @imalkathilakarathna9450 3 ปีที่แล้ว +74

    මාරම සතුටක් දැනෙනවා..අපේ රටත් අනෙක් රටවල් වගේ දියුණු වෙනවා දකිද්දි...හැම දේම එකපාර ලැබෙන්නෑ කැපකිරීම් කරන්නත් ඕන.. මිනිස්සුන්ට ටිකක් අමාරු කාලයක් එයි..ඒත් අපට අවශ්‍ය දෙ අපිම හදා ගන්න දවසට තමයි අපිට රටක් වශයෙන් නැගිටින්න පුළුවන් වෙන්නෙ..මමත් කොරියාවෙ ඉන්නෙ ..කොරියන් ගෙන් ඉගෙනගන්න පුළුවන් හොදම පාඩමක් තමයිඒක...දැන් ලංකාවේත් ඒදෙ සිද්ධ වෙනවා. සතුටුයි..❤️

  • @roshanamarasiri892
    @roshanamarasiri892 3 ปีที่แล้ว +329

    අපිටත් ගොඩක් ආඩම්බරයී අපි මාලදිවයිනේ ඉදන් ලන්කාවේ හදපු බස් එකක යද්දී....😍😍😍

    • @ranujawickramaratna3597
      @ranujawickramaratna3597 3 ปีที่แล้ว +5

      oya inne maldives da?

    • @emanside3519
      @emanside3519 3 ปีที่แล้ว +3

      අඩෝ සිරාවට,නම මොකද්ද බස් එකේ

    • @daasdaaas2871
      @daasdaaas2871 3 ปีที่แล้ว +1

      Mldives walata bus 10k gai bn uparima

    • @ayuview9870
      @ayuview9870 3 ปีที่แล้ว +11

      @@daasdaaas2871 etg athi yako thopi wage jeppo pau bn😂😂

    • @prabhathkanishka3184
      @prabhathkanishka3184 3 ปีที่แล้ว +4

      @@ayuview9870 අම්මපා

  • @goldenshadowknowledge9277
    @goldenshadowknowledge9277 3 ปีที่แล้ว +23

    දේශීය කර්මාන්තය මෙහෙම ටිකෙන් ටික ගොඩ දානවා දකිද්දී ගොඩාක් සතුටුයි.කර්මාන්තය අමාත්‍යාංශයට තවදුරටත් මෙවන් කටයුතු ප්‍රේරණය කිරීමට හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනය කරනවා.ඒ වගෙම රජයේ ආර්ථික ප්‍රතිපත්තිය සාර්ථක කර ගැනීමට හැකියාව ලැබෙන්නත් ඕනි.ජය වේවා ශ්‍රි ලංකා

  • @oshadavishwajith782
    @oshadavishwajith782 3 ปีที่แล้ว +126

    balloons suspension තියෙන bus එක දැක්කාම singapore වල තියෙන Mercedes bus මතක් උනා. කව්රු කරත් නියම වැඩක්. අගය කරනවා හදවතින්ම. 🙏

  • @darshana573
    @darshana573 3 ปีที่แล้ว +168

    සන්තෝසයි ලංකාවේ මේවගෙ දෙයක් වෙන එකට..

  • @chamilakarokemusic3474
    @chamilakarokemusic3474 3 ปีที่แล้ว +57

    සුපිරි.....🙏🇱🇰මොන ආණ්ඩු ආවත් මේ ආයතන වලට ඇඟිල්ලක් ගහන්න බැරි වෙන ක්‍රමත් හදල තියෙන්න.🇱🇰🇱🇰🇱🇰💙

  • @priyngawarnasooriya6297
    @priyngawarnasooriya6297 3 ปีที่แล้ว +73

    # අනුන්ගේ කේලම් හොයනවා දවසම ගන්න දෙයක් නෑ රටේ TV ekk dammoth ඔලු කනවා මිනිස්සු ගේ ...එක එක ගේම් වල කොටස් වෙලා. ..මේ වගේ වැඩසටහන් රටට ගොඩක් වටිනවා ..මිනිස්සුන්ට වටිනවා .... Keep It up

    • @randyboy1167
      @randyboy1167 3 ปีที่แล้ว +2

      So true!!!!!

    • @t.g.tdilshan8368
      @t.g.tdilshan8368 3 ปีที่แล้ว +2

      Sirwtm

    • @utv6912
      @utv6912 3 ปีที่แล้ว

      Well said

    • @DilrukOsanda
      @DilrukOsanda 3 ปีที่แล้ว +1

      හැම චැනල් එකකම වගේ හොඳ වැඩසටහන් වගේම හරයක් නැති වැඩසටහන් යනවා.චැනල් එක මොකක්ද කියලා බලන්නෙ නැතිව හොඳ වැඩසටහන් තෝරගෙන බලන්න ඕන.

  • @suyaamasunimmitha915
    @suyaamasunimmitha915 3 ปีที่แล้ว +86

    ජයවේවා කර්මාන්ත ඇමතිතුමනි ඔබතුමාට.තව තවත් මෙවැනි දේශීය කර්මාන්ත ගොඩනගන්න ඔබතුමන්ට තුනුරුවනේ ආශිර්වාදය සැලසේවා!!!

  • @gunap7326
    @gunap7326 3 ปีที่แล้ว +263

    හොඳ වැඩක්. මෙම නිෂ්පාදනය දිගටම කරගෙන යා යුතු අතර CTB සහ අනෙක් සියල්ලම මෙම සමාගමෙන් මිලදී ගත යුතුය. නැවත ආනයනය ආරම්භ නොකරන්න. දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය කරන රජයක් අපට අවශ්‍යයි.

    • @wick1952
      @wick1952 3 ปีที่แล้ว +8

      අනිවාර්යයෙන්ම

    • @madusanka5179
      @madusanka5179 3 ปีที่แล้ว +2

      Ok

    • @Travelmomentsbydh
      @Travelmomentsbydh 3 ปีที่แล้ว +13

      CTB කොහොමත් මේ අයගෙන් තමා ගන්නෙ...අනික LAL කියන්නෙ Private/Public joint venture එකක්.. 1994 වෙනකම් මෙතන Assemble කලා...මේ නැවත ආරම්භක අවස්ථාව ...ඇත්තටම විශිෂ්ඨයි. දේශපාලනය පැත්තකින් තියල කර්මාන්ත ඇමති මේ වැඩ පිළිවෙළ ගැන අගය කල යුතුයි

    • @අන්තවාදයටඑරෙහිව
      @අන්තවාදයටඑරෙහිව 3 ปีที่แล้ว +3

      දුණුකොළ සහිත බස් වහාම නිෂ්පාදනය නවතා දැමිය යුතුය. කොන්දේ අමාරුව වැඩිවෙනව.

    • @100mcreations6
      @100mcreations6 3 ปีที่แล้ว +7

      Indian ජරාව ආපහු එපා.?

  • @sameerakumara9388
    @sameerakumara9388 3 ปีที่แล้ว +29

    ගොඩක් හොද දෙයක්.... ඉන්දියාවේන් එකලස් බඩු ගෙන එක සම්පුර්ණයෙන් නවත්වා...අපේම 100% ක් තත්වයෙන් උසස් නිෂ්පාදනයක් කරන්න පුලුවන් උනොත් ලංකාවේ ආර්ථිකයේ ලොකු වෙනසක් වෙයි..

  • @SUDESH0831
    @SUDESH0831 3 ปีที่แล้ว +12

    *ඒකට නම් සතුටුයි මෙවන් දෙවල් තමා ලංකාවේ වෙන්න ඕනේ 💯% අපේම දෙයක් කරන්න පුළුවන් ඒ දේ ඉක්මනින් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අන් ලයික් කරපු උන් නම් රටට ආදරය කරන උන් නම් වෙන්න බැහැ අන් ලයික් කරන උන් කොරෝනා හැදිලා මැරිලා යන්න ඕනේ 😏*

  • @Nadunmali22
    @Nadunmali22 2 ปีที่แล้ว +4

    ඇත්තටම ශ්‍රීලංකා පුරවසුයෙක් විදිහට මේවගේ අලුත්දේවල් කරන ඒකට ගොඩක් සතුටුයි . මේ වගේ වයප්පෘති සාර්ථක වේවා ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි ජයවේවා.... 🙏❤️

  • @samindawanniarachchi4439
    @samindawanniarachchi4439 3 ปีที่แล้ว +20

    ගොඩක් සතුටුයි ආඩම්බරයි, ආබාධිත අපටත් පහසු පරිදි බස්රථ නිෂ්පාදනය කිරීම ගැන සුබ පැතුම්

  • @anomaekanayaka7799
    @anomaekanayaka7799 3 ปีที่แล้ว +57

    හොද දේශීය නිශ්පාදනයක් ඉදිරියට හොදින් කරගෙන යන්න.....

    • @bestsl4947
      @bestsl4947 3 ปีที่แล้ว +1

      දේශීය??
      අශෝක් ලේලන්ඩ් ඉන්දීය කොම්පැණියක්
      ඉන්දියාව නැත්තන් තොපි තාම බක්කි කරත්තෙන් වැඩට යන්නෙ

    • @kittflash9368
      @kittflash9368 3 ปีที่แล้ว +1

      @@bestsl4947 danna ekak kiyahan lanka ashok leylend ayithi ape ratata !!

    • @bestsl4947
      @bestsl4947 3 ปีที่แล้ว

      @@kittflash9368 ලංකා කියන කෑල්ල විතරයි අපේ රටට අයිති
      අනිත් ඔක්කොම ඉන්දියාවෙ😂😂

  • @hashipgamage
    @hashipgamage 3 ปีที่แล้ว +9

    ලංකාවෙ ගොඩක් අය කොරියාවෙ වාහන පාට්ස් හදන , නැව් හදන සබ් කම්පැනි වල ඉන්නවා.. ඉතීන් එයාලා ආයේ මව්‍ රටට ආවාම එයාලගෙන් හොද වැඩක් ගන්න පුලුවන් . තව තව මෙ වගේ කර්මාන්ත හැදුනොත්,

  • @nadeeshasaranga9751
    @nadeeshasaranga9751 3 ปีที่แล้ว +5

    ඇත්තටම ගොඩක් ආඩම්බරයි.ජය ජය ශ්‍රී ලංකා 🇱🇰 🇱🇰 🇱🇰

  • @චාමා-ද6ජ
    @චාමා-ද6ජ 3 ปีที่แล้ว +16

    කව්රු මොනවා කිව්වත් මේ සංකල්පය ගෙනාව අයට නම් ගොඩක් ස්තූතියි! හැමෝම තමන්ගෙ රටට ආදරය කරනවානම් රට ඉක්මනින්ම සංවර්ධනය වෙනවා.

  • @gayanlakmal8385
    @gayanlakmal8385 3 ปีที่แล้ว +16

    ඒකනම් හොද වැඩක්,බස් වල මිල පවතින මිලට සාපේක්ශව විශාල වෙනසක් සිදුවේවි..

  • @europayeapi
    @europayeapi 3 ปีที่แล้ว +43

    ඉතාමත් අගය කල යුතු ක්‍රියාවලියක්. නගර සීමා ඇතුලත ධාවනයට නිමවන බස් රථ, යුරෝපීය ප්‍රමිතියට ආසන්න ලෙස නිමවා තිබෙන බව හොඳින් පෙනේ. ආබාදිත සහ වැඩිහිටි මගීන් ගැන අවදානය යොමු කිරීම පැසසුම් කල යුතු කරුණක්.
    තවද, ලොව අනිකුත් රටවල් හා සමානව, පාසල් අධ්‍යාපනයෙන් පසු තරුණ පරපුරට, වෘත්තීය ජීවිතයට අඩිතාලමක් වන, මෙවැනි කාර්මික පුහුණු පාඨමාලා හඳුන්වාදීමද අගය කල යුතුයි.
    අමතර කොටස් ආනයනයේදී රටින් පිටට යන මුදල් රට තුලම, දේශීය නිෂ්පාදකයන් අතර බෙදී යාමට සැලැස්වීමද සතුටට කරුණක්.
    මෙයෙ මෙසේ සිදුවෙන විට, මගීන් වන අප සතුවද, යුතුකමක් හා වගකීමක් ඇත. මේ සම්පත් නිවැරදිව, ආදරයෙන්, අපේගේ බදු මුදලට නිසි වටිනකමක් දෙමින් පරිහරණය කිරීමට වගබලා ගනිමු. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

    • @BestUSPresidentever
      @BestUSPresidentever 3 ปีที่แล้ว +1

      Amma kollo ubalat awd ela😗

    • @wasanthaamarathunga5929
      @wasanthaamarathunga5929 3 ปีที่แล้ว +2

      Meka baladdi oyalage bus rewiew ekath matak una

    • @europayeapi
      @europayeapi 3 ปีที่แล้ว +3

      @@wasanthaamarathunga5929 ගොඩක් ස්තුතියි!
      එ බස් වගේම මෙහෙ බසුත් හැදෙන එකට හරිම සතුටුයි නේද ?
      එකේ දෙවෙනි කොටසත් මේ සතිය අතුලත දෙන්නම් ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

    • @alpstech
      @alpstech 3 ปีที่แล้ว

      Didn’t expect to see this comment ❤️

    • @wasanthaamarathunga5929
      @wasanthaamarathunga5929 3 ปีที่แล้ว +1

      @@europayeapimama oyage e video eka enakan balan innawa. Ikmanata danna

  • @jackok4927
    @jackok4927 3 ปีที่แล้ว +15

    අපිටම කියා අපේ රටේ නිෂ්පාදනය කිුයාවලියකට දායක වන සැමට සුභ පැතුම් !!!👑

  • @rangagunasekara6423
    @rangagunasekara6423 3 ปีที่แล้ว +43

    ආසාවෙන් බලන වැඩසටහනක් . නියමයිනේ දෙරණ

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 3 ปีที่แล้ว +456

    ගොඩක් සතුටුයි අපේ රට දියුණු වෙනවා දකිද්දී ඉස්සර තිබුන දේශීය කර්මාන්ත නැවත ගොඩ නැගීම ගැන රජයට ස්තූතියි

    • @sujasuja3318
      @sujasuja3318 3 ปีที่แล้ว +22

      සමභරක් අය බනිනවා ජනාදියිපේතියිට මොනවාද කරන්නේ කියලා

    • @dharshanarathnayake530
      @dharshanarathnayake530 3 ปีที่แล้ว +24

      අපේ මිනිස්සු හැමදාම දකින්නෙ බඩු මිල වැඩි අරක වැඩි මේක වැඩි කියලා විතරයි,මේවා දකින්නෙ නෑනේ.මේවා දියුනු වෙන්න තමයි ඕන.ඒ වගේම තමයි මේවගෙ වාසිය දුප්පත් ජනතාවට ලබාදෙන්නත් ඕන...ජය වේවා....

    • @dharshanarathnayake530
      @dharshanarathnayake530 3 ปีที่แล้ว +3

      ඒක ඇත්ත

    • @DilrukOsanda
      @DilrukOsanda 3 ปีที่แล้ว +2

      @Walisinha world එතකොට සීනි ගෙන්නද්දි වුණේ ගසා කෑමක් නෙවෙයිද?

    • @DilrukOsanda
      @DilrukOsanda 3 ปีที่แล้ว +4

      @Walisinha world ඒ චැනල් වගේම කැලෑ කපන ඒවත් පෙන්නන්න කිව්වා නම් හොඳයි මෙයාලටත්.මොකද මේවා විතරක් පෙන්නුවා කියලා වැඩක් නෑ.පරිසරය විනාශ වෙනවා නම් ඔය මොනවා තිබුණත් වැඩක් නැහැ.

  • @emwltd2292
    @emwltd2292 3 ปีที่แล้ว +199

    ඉන්දියාවෙ දෙයක් නැතුව 100% ක් ලංකාවෙම නිෂ්පාදනය කරන ලද ලංකාවටම අයිති බ්‍රෑන්ඩ් එකක් නිර්මාණය කරන්න හැකියාව ලැබෙනව නම් කොච්චර හොඳයිද. ඒ සඳහා හැකියාව ඇති දක්ෂයො ඕන තරම් ලංකාවෙ ඉන්නව. අවශ්‍ය වන්නෙ ඔවුන්ට නිවැරදි මගපෙන්වීමක් ලබා දීම පමණයි.

    • @rushanindika4767
      @rushanindika4767 3 ปีที่แล้ว +4

      සම්පූරණයෙන්ම ඇත්ත කතාවක් 💕

    • @sucheesalan4629
      @sucheesalan4629 3 ปีที่แล้ว +20

      ලංකා අශෝක් ලේලන්ඩ් 100% ලංකික company එකක්. 70 දශකේ british layland වලින් ලැබුනු දෙයක්. මුලදී අපි මෙක engine එක විතරක් engalnd වලින් ගෙන්නුවේ. පස්සේ අපේ රටේ මහා එකාලට මේවගේ අගයක් නැති උනා. නැත්තටම නැති උනාට පස්සේ මේක ඉන්දියාවේ නිශ්පාදනය කරන්න ගත්තා. එක නිසා ඉන්දියාවට 28%shares දුන්නා. එකයි උනේ

    • @hasithadhananjaya85
      @hasithadhananjaya85 3 ปีที่แล้ว +2

      Iwasanna bro eekath karai

    • @deshanpramudhitha4841
      @deshanpramudhitha4841 3 ปีที่แล้ว

      අවශ්‍ය සම්පත් නෑ නේද

    • @hasithadhananjaya85
      @hasithadhananjaya85 3 ปีที่แล้ว +1

      @@deshanpramudhitha4841 Naama kiyannath ba bn aul thiyenne rate Sampath rate wada walata Yoda higanna eka bn. Ane mnda ithin aparade

  • @hackerhunter6212
    @hackerhunter6212 3 ปีที่แล้ว +1

    ඉතාමත්ම සාර්ථක. අද කාලේ රටට ඕනේ කරන වැඩක්. හරිම සතුටුයි මේවා දැක්කම. අර වේගා එකේ සෙට් එකත් දාගෙන ඔය ලේලන්ඩ් පපඩම් අයින් කරලා අපේම හොද බස් එකක් හදාගන්න ලැබේවා කියලා පරර්තනා කරනවා

  • @nethu3951
    @nethu3951 3 ปีที่แล้ว +11

    මේ ආණඩුවෙන් ගත්ත ගොඩක් වැදගත් තීරණයක්❤️❤️💪💪

  • @dealwisdroym6645
    @dealwisdroym6645 2 ปีที่แล้ว +2

    අපේ කියන හැගීම දැනුනා .... බෙන්ස්, වොල්වෝ වගේ සුවිශේෂ ප්‍රමිතියෙන්, විදේශ වලටත්, දේශීය පාරිබෝගිකයාටත්,
    නවීන තත්වයේ වාහන නිෂ්පාදනය කිරීමේ හැකියාව, වාසනාව ලැබේවා කියලා ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා
    ස්තුතියි ඔබ‍ට ......
    ජය වේවා ..... ! 🙏

  • @dewmisithaaraa3687
    @dewmisithaaraa3687 3 ปีที่แล้ว +74

    දීපු චන්දෙ ගැන සතුටුයි...👍👍👍

    • @sathmikajayasundara2667
      @sathmikajayasundara2667 3 ปีที่แล้ว +1

      මෙයා නෙමෙයි නේ පටන් අරන් තියෙන්නේ නැවත ආරම්භය විතරයි නේ

    • @kenwaythisaru9089
      @kenwaythisaru9089 3 ปีที่แล้ว +3

      @@sathmikajayasundara2667 nawatha hari aramba kre me anduwen badhu lihil krta pssene video eka mula idn ohe blanna epa hriyta therum arn blhn ekko bageta blala nttnm antimantika blla ane mnda

    • @pasinduudara7212
      @pasinduudara7212 3 ปีที่แล้ว +4

      @@sathmikajayasundara2667 සහරාන් බෝම්බ පිපිරෙව්වා නෙවෙයි එයා නැවත ආරම්භ කලා කියලද ගිය ආණ්ඩුව කාලෙ උඹ හිත හදාගත්තෙ

  • @savinumethsilu
    @savinumethsilu 3 ปีที่แล้ว +1

    සුපිරියි .මගේ පෞද්ගලික අදහස තමයි ලංකාවට ඔය වගේ ගොඩක් නිපැයුම් දියුණු කරල ලංකාවෙ ළමයින්ට ඔක්කොටම මේ තාක්ෂණය වැඩිදියුණු කරගෙන සඳහා උදව් කරන්න කියලා තමයි.අතිගරු ජනාධිපතිතුමාට කර්මාන්ත ඇමැතිතුමා ඇතුලු සේවක මණ්ඩලය ඇතුළු සියළු දෙනාට අපි හදවතින්ම ආශිර්වාද කරනවා.දේශීය දේවල් නිෂ්පාදන කරන රජයක් අපට අවශ්‍යයි.හැමෝටම ජය වේවා අපි හැමෝම ඔයාලට සුභපතනවා.

  • @MSMA1982
    @MSMA1982 3 ปีที่แล้ว +85

    නමෝ බුධ්ධාය
    කර්මාන්ත ඇමතිතුමනී ඔබතුමාට විශේෂයෙන් තෙරුවන් සරණයි ලෝකයක් පාලනය කරන තිස්තුන් කෝටියක් දෙවියන්ගේම පිහිටයි රැකවරනයී
    අපේ රටේ මේවගේ දේවල් හැදෙනවානම් මොනතරම් ආඩම්බරයක්ද අපේ මිනිස්සු අපේ දේවල් හදවතට දැනෙන ගැම්මක් හැමෝටම තෙරුවන් සරණයි
    මගේ රටට දළදා හිමි සරණයි
    දිනෙන් දින දියුනුවේවා
    හදවතින්ම සුභ පතනවා 🙏🏾
    🙏🏾❤🙏🏾❤🙏🏾❤🙏🏾❤🙏🏾❤🙏🏾❤🙏🏾❤🙏🏾❤🙏🏾

    • @sathmikajayasundara2667
      @sathmikajayasundara2667 3 ปีที่แล้ว +2

      1982 කර්මාන්ත ඇමතිටත් එසෙම වෙවා

    • @dewmisithaaraa3687
      @dewmisithaaraa3687 3 ปีที่แล้ว +3

      @@sathmikajayasundara2667 එතකොට ඒ කාලේ නවත්තපු ලොක්කෝ.......🤣🤣🤣🤣🤣

    • @sathmikajayasundara2667
      @sathmikajayasundara2667 3 ปีที่แล้ว +1

      @@dewmisithaaraa3687 පටන් ගත්තේ ජේ.ආර් ගේ කාලේ නැවැත්තුවෙ චන්ද්‍රිකා ගේ කාලේ

    • @sathmikajayasundara2667
      @sathmikajayasundara2667 3 ปีที่แล้ว

      @@dewmisithaaraa3687 උන් නිදහස් පක්ශේ

    • @anujarangana6677
      @anujarangana6677 3 ปีที่แล้ว +1

      කෝටි තිස්තුනක් දෙයියෝ නෑ යකෝ😅😅😅😅😅😅😅😅😅

  • @cchathuranga1185
    @cchathuranga1185 3 ปีที่แล้ว +65

    කොච්චර රටක් විදියට ඔලුව උස්සන්න හැදුවත් සමහරක් 🐃🐄 කාලකන්නි ඒකට ඉඩ දෙන්නෙ නැහැ. (🇱🇰❤️❤️ love

  • @anusha4879
    @anusha4879 3 ปีที่แล้ว +16

    කොළඹට විතරක් නෙවෙයි මුළු රටටම හොද බස් රථ සේවාවක් ලබා දීම රටේ ආර්ථිකය ට ක් ශක්තිය වෙයි.

  • @emanside3519
    @emanside3519 3 ปีที่แล้ว +8

    මෙය සාර්ථකව ඉදිරියට ගෙනයාමට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏

  • @padmakumari2816
    @padmakumari2816 3 ปีที่แล้ว +74

    සතුටුදායක ආරන්චියක් සන්තෝශයි අපේ ජනපති නරකම නැ අපි ට ඔනේ රට දියුණු වෙලා දුප්පත් මිනිස්සු ට සහනයක් ජයම වේවා .

  • @pubudurajapaksa8254
    @pubudurajapaksa8254 3 ปีที่แล้ว +8

    ජයවේවා විමල් ඇමතිතුමා ඇතුලු සියලුම දෙනාට...

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara6991 3 ปีที่แล้ว +4

    මේවනේ වැඩ විමල් වීරවංශ මැතිතුමාට ජය මේ කර්මාන්තය නැවත ගොඩ ගත්තට අපේ රටේ නිශ්පාදනය හරිම සතුටුයි

  • @chongalk
    @chongalk 3 ปีที่แล้ว +353

    මොනව උනත් මේ වගේ කර්මාන්ත නගා සිටවව්වට විමල් වීරවංශට credit එක දෙන්න ඔනි ❤️

    • @shanmadumal6553
      @shanmadumal6553 3 ปีที่แล้ว +15

      අනිවා..මිහිහ වැඩ්ඩ

    • @rashmikadeshan6705
      @rashmikadeshan6705 3 ปีที่แล้ว +13

      අනිවාර්යයෙන්ම...එතුමා රට වෙනුවෙන් ඉන්නවා...❤❤❤

    • @kaviya2365
      @kaviya2365 3 ปีที่แล้ว +12

      අනිවා ❤️💐

    • @අන්තවාදයටඑරෙහිව
      @අන්තවාදයටඑරෙහිව 3 ปีที่แล้ว +12

      අන්න දැන් ඔබලාට තේරෙනවා නේද 2025දී අැල්ලේ ගුණවංශ හිමි ජනාධිපති කරල,
      විමල් වීරවංශව අගමැති කල යුතුයි කියල මම යෝජනාවක් ගෙන එන්නේ අැයි කියලා,
      අයිසැක් නිව්‍ට අැපල් ගෙඩිය වැටි ගුරුත්වාකර්ෂණය හොයන්න කලින් නේද රාවණා උඩින් ගියේ.
      ඒ ගංජ ගහල නෙමෙයි
      ගුරුත්වාකර්ෂණය ජයගෙන,

    • @chathuramadusanka7309
      @chathuramadusanka7309 3 ปีที่แล้ว +6

      විමල් වැඩ්ඩෙක්

  • @minezeeker8061
    @minezeeker8061 3 ปีที่แล้ว +3

    සුබ පතනවා....මේවගේ තව තවත් නිශ්පාදන කරන්න පුලුවන් වෙන්න කීලා.......congratulations 😍😍

  • @sachinisharaanjanafernando2738
    @sachinisharaanjanafernando2738 3 ปีที่แล้ว +21

    වැඩ කරන විමලේ 😍🙏

  • @mix4you78
    @mix4you78 3 ปีที่แล้ว +37

    මේ කර්තවයනම් ඉතා අගය කල යුතු දෙයක්. ...ඉදිරියේදී ඉන්ධන නොමැතිව දාවනය කල හැකි හිරැ එලිය සහ විදුළී බලයෙන් ධාවනය කල හැකි නම් එය පරිසරයට තවත් හිත කාමී වේවි....ඔබ සැමට හදවතින්ම සුබ පතනවා.!!

    • @snooslee6508
      @snooslee6508 3 ปีที่แล้ว +3

      හරියටම හරි ඒක තමයි වෙන්න ඕනේ එතකොට තම්බි හැතිකරේගේ තෙල් වලින් ප්රයෝජන නොගන්නා තැනටම වාහන ලංකාවේ සුර්ය කෝෂ වලට යායුතුයි විදුලි යෙන් ක්‍රියාත්මක කල හැකි ,..
      ඒ සඳහා විශ්ව විද්‍යාල වල කාර්මික පුහුණු ආයතනවල ඒවා දියුණූ කිරීමට අවශ්ය පහසුකම් සපයන්නේ නම් අපේ රට වායු දූෂ්‍ය අවම රටක් වේවි,..
      ඒවට අවශ්ය සියලු නිර්මාණ මෙරටේ පටන් ගත යුතුයි,...අතීත අවශ්ය අමුද්රව්ය පමණක් පිටරටින් ගෙන ආයුතුයි,,...

  • @Yakada.hina.official
    @Yakada.hina.official 3 ปีที่แล้ว +232

    තව මේ වගේ දේවල් දෙරණෙන් ඔනෙ අය like කරන්න

    • @megagleen2547
      @megagleen2547 3 ปีที่แล้ว +2

      සහොදරයා අනේ මගේ චැනල් එකටත් සප් එකක් දාන්න කෝ ලොකු දෙයක් සහොදරයා

  • @buddhikachamara
    @buddhikachamara 3 ปีที่แล้ว +87

    විපක්ෂය කියනවා අන්ඩුව වැඩ කරන් නැහැ වැඩ කරන් නැහැ කියලා.මේ තියෙන්නි ... අඩබෙර ගහන් නැතිව සද්ද නැතිව වැඩ.. ජය වේවා සිරිලන්කා

    • @erandakaw
      @erandakaw 3 ปีที่แล้ว +2

      අවුරුදු 25 ක් තිස්සේ මෙයාලා මේ වැඩේම කරනවා මේ රටේ.

    • @lasiduxgaming8195
      @lasiduxgaming8195 3 ปีที่แล้ว

      Me anduva kiya kiya karanne na. Gema patan gathoth gahalamai iwara karanne

    • @erandakaw
      @erandakaw 3 ปีที่แล้ว

      @@lasiduxgaming8195 ඒක ඇත්ත කැලේ කපන්න ගත්තොත් සිංහරාජෙන්මයි පටන් ගන්නේ. පොල් තෙල් ගෙන්වනවා නම් වස තිබුනත් ගෙන්වනවා.

  • @chathuramadusanka7309
    @chathuramadusanka7309 3 ปีที่แล้ว +13

    හසිත drive කරපු බස් තමයි ඩුබායි වලත් තියෙන්නෙ . සතුටුයි ලංකාවේ දකින්න එ බස් 😍

  • @slmzshan581
    @slmzshan581 3 ปีที่แล้ว +4

    සුබ පතනවා,අගය කරන්න ඕන දේවල්,අපේ රටේම 100% හදන්න පුළුවන් කම ලැබේවා...

  • @e-news.4257
    @e-news.4257 3 ปีที่แล้ว +21

    අදහන්න වටින වැඩක්. ලොරි චැසි කියන කලාවෙන් ඔබ්බට ගිය බස් විප්ලවයක් දකින්න තමයි අපිට ඕන.

    • @kaveeshhirusha3180
      @kaveeshhirusha3180 3 ปีที่แล้ว +2

      ඇත්ත බං සහතික ඇත්ත

    • @e-news.4257
      @e-news.4257 3 ปีที่แล้ว +1

      @@kaveeshhirusha3180 ඔව් බන්

    • @menukachamadith3890
      @menukachamadith3890 3 ปีที่แล้ว

      Kawda kiyanne mewa lorry chasi kiyala. Leyland wala ithihaasaya dannawanm oya ooma kiyanne na.

    • @Patta_bn
      @Patta_bn ปีที่แล้ว

      E lorry chassi nemeyi bn. 😂Dunu venas karala bus valata gahanne😂

  • @princema9678
    @princema9678 3 ปีที่แล้ว +1

    ඇත්තෙන්ම හරිම ආඩම්බරයි අපේ දරුවො මේවගේ අපේම රටේ අපේම නිස්පාදනයකරන අපේම දේ අපේ රටින් පිට රටට අපේ මුදල් ගෙවා ගෙන්වන දේ නතර වෙන එක අපේ රටට අවශ්‍ය සියලුම දේ අප රට තුලම නිස්පාදනයකරන්න ලැබේවා තෙරුවන් සරනයි ජේසු පිහිටයි

  • @mahiththewnaka6826
    @mahiththewnaka6826 3 ปีที่แล้ว +5

    ආදරෙයි මගේ රටට හැමදාමත් ❤️🇱🇰

  • @m.pkumara2004
    @m.pkumara2004 3 ปีที่แล้ว +68

    ගෝඨාභය මහත්තයාගේ දැක්ම ඔන්න ඕකයි තව ඉස්සරහට තව තව දේවල් අපට ලැබෙයි මගේ ඡන්දය හැමදාම ගෝඨාභය සර්ට තමයි

    • @desilva4832
      @desilva4832 3 ปีที่แล้ว +1

      Thiyen ban gotabaya samagama eyage prathipathi wishishtai eth moda baiyo eka karanna denee naa

    • @kasunchathuranga660
      @kasunchathuranga660 3 ปีที่แล้ว

      😂😂😂

    • @priyanthisriyalatha1359
      @priyanthisriyalatha1359 3 ปีที่แล้ว

      👏👏👏

    • @lalithdisanayake5223
      @lalithdisanayake5223 3 ปีที่แล้ว +1

      නන්දසේන පකයා කරපු දෙවල් නෙවෙයි මෙවා යහපාලනය ආණ්ඩුවෙන් පටන් ගත්ත තවත් රටට හොද වැඩක් මේ බයියො මෙවා වහල්ලු දන්නේ නැහැ

    • @desilva4832
      @desilva4832 3 ปีที่แล้ว

      @@lalithdisanayake5223 oya kiwwa de hari kiwwa widiha nam mahattayo waradiy

  • @deeshakagamage1221
    @deeshakagamage1221 3 ปีที่แล้ว +15

    Such a brilliant plan.keeps going sri lanka 💜❤

  • @djshehanrashmikamfd5073
    @djshehanrashmikamfd5073 2 ปีที่แล้ว +3

    මං ආසම Vehicle Brand එකක් තමා Lanka Ashok Leyland කියන්නේ 😊

  • @samanthaanura7184
    @samanthaanura7184 3 ปีที่แล้ว +10

    ගොඩක් සතුටුයි අපේ රට දිනෙන් දින දියුනු වෙනව දකින්න ❤️❤️

  • @heru2336
    @heru2336 3 ปีที่แล้ว +4

    ජයවේවා 💯🔥✨🇱🇰

  • @Ruwankumara-by6ck
    @Ruwankumara-by6ck 3 ปีที่แล้ว +62

    අඩෝව්...සුපිරිනේ බන්.කවුද සර් ෆේල් කියනනේ.2025 වෙද්දි රටේ තත්ත්වේ කොහොමද කියලා හිතාගන්න පුලුවන්නේ....එලකිරි සර්.❤️❤️❤️❤️👍❤️👍❤️👍❤️👍👍❤️👍❤️

  • @sadewnimnada3217
    @sadewnimnada3217 3 ปีที่แล้ว +3

    මාර සතුටුයි අපි ඉපදුණු රටේ මේ වගේ දෙයක් කරනකොට

  • @සනූරත්නායක
    @සනූරත්නායක 3 ปีที่แล้ว +7

    ජය වේවා ජනාධිපති තුමනි (🇱🇰) 💕❤️💪💪👆👆👆👆

  • @mirashaashadi6021
    @mirashaashadi6021 3 ปีที่แล้ว

    Anee aththatama asai දේශීය නිෂ්පාදනය ..apema daruwo deyak igena gannawa.රැකියාව n thiyenawa. .thawa thawath දියුණු වේවා budusaranai ..🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @kesh7647
    @kesh7647 3 ปีที่แล้ว +11

    පට්ට මාත් මගේ company එකක් පටන්ගන්නවා❤❤❤

  • @spbuddhikaspbuddhika8524
    @spbuddhikaspbuddhika8524 3 ปีที่แล้ว +15

    ලොකු දෙයක් ඔඒ වගේ නිෂ්පාදනයක් හරි ලංකාවේ කරන ඒක, 100%ම ලංකාවේ නිෂ්පාදනය ක් කරන්න පටන් ගන්න කියලා මම කියන්න කැමතියි.

  • @codevil1828
    @codevil1828 3 ปีที่แล้ว +8

    කියන්න මොකුත් නෑ ඔක්කොම අනිත් උන් කියල මට කියන්න තියෙන්නෙ ආයි එකෙන්ම ගැම්මක් තමා 💪

  • @danuskhaudayakumara2911
    @danuskhaudayakumara2911 23 วันที่ผ่านมา

    මාර සතුටුයි. ලංකාව මෙහෙම දියුනුවෙනවට.❤

  • @ganeshparasuraman7965
    @ganeshparasuraman7965 3 ปีที่แล้ว +4

    Thanks a lot for sisters who involve in this category.

  • @purna8906
    @purna8906 3 ปีที่แล้ว +1

    සුපිරියි හරිම සතුටුයි අපෙ රට දවසින් දවස දියුණු වෙනවා දකිනකො.මේවැනි දේවල් ආණ්ඩු මාරු වෙනකොට වල පල්ලට යනවන්නෙ නැතුව අනාගත දරුවො වෙනුවෙන් දිගටම අරගෙ යන් එක ආනාගතේ බිහිවෙන ආණුඩුවල වගකීම

  • @srilankansrilankan5994
    @srilankansrilankan5994 3 ปีที่แล้ว +59

    අතිගරු ජනාධිපතිතුමාට කර්මාන්ත ඇමැතිතුමා ඇතුලු සේවක මණ්ඩලයට ජය

  • @nilanthinirosha1336
    @nilanthinirosha1336 3 ปีที่แล้ว

    රටේ දූ දරුවන්ගේ අනාගතයෙ දැක්මක්....නිකන් නිකරුන්‍රෙ නාස්ති වී යන යෞවනයන්ට හොද කඩ ඉමක්..යන්න දුවේ පුතේ මේ තමයි අනාගතය ඔබේ....කාර්මාන්ත ඇමතිතුමනි...ඔබට මගෙන් තුති....අනාගත දූ දරුවන් වෙනුවෙන් සමෘද්ධිමත් ලස්සන රටක් වෙනුවෙන්.....තෙරුවන් සරණයි

  • @Rns555
    @Rns555 3 ปีที่แล้ว +74

    ඔය අලුත් රතු බස් ජාතිය ලංකාවේ හැම තැනම දාන්න 🙏🏽 පරන Leyland බස් අයින් කරලා, පෞද්ගලික බස් රථ හිමියන්ටත් ඒවා දෙන්න, එතකොටවත් අපේ අනතුරු අඩුවෙයි, පාරවල් ලුත් ලස්සන වෙනවා.

    • @nikilagunawardhana4366
      @nikilagunawardhana4366 3 ปีที่แล้ว +6

      අම්මප පට්ට ඇත්ත ඒක නන් මාත් හිතුවෙ ඕක ගැනමයි

    • @ppdsDigital
      @ppdsDigital 3 ปีที่แล้ว +1

      විරුද්ධයි viking bus ඕන

    • @sahanhasaranga4355
      @sahanhasaranga4355 3 ปีที่แล้ว +3

      @@ppdsDigital පරණ bus සේරම අයින් කරල අලුත් එව දාන්න ඕන

    • @dasundewinda7385
      @dasundewinda7385 3 ปีที่แล้ว +1

      hmmmm

    • @value8035
      @value8035 3 ปีที่แล้ว

      ටිකටි එකේ ගාන ඩබල් ට්‍රිබල් වෙනකොට කට්ටිය ඥරු ඥුරු ගාන්න ලෑස්ති වෙන්නෙ නැත්තන් ඉතින් දාන්න බැරියැ.
      ලංකාවෙ ඉන්න දුප්පත් මිනිස්සුන්ට මේ වගේ බස් ලාබෙට දාන්න ක්‍රමයක් තියනවද කියන්න මං දන්නෙ නැහැ.
      ටවුමෙ දාල ටික කලක් යනකොට තේරුම් ගන්න පුලුව්න්.

  • @Nuwan-o2p
    @Nuwan-o2p 22 วันที่ผ่านมา

    දැන් තමයි ලංකාවේ ඉපදීමගැන ආඩම්බරයක් දැනෙන්නේ 🎉🎉🎉

  • @iamhermes9656
    @iamhermes9656 3 ปีที่แล้ว +64

    මොකා මොනා කීවට් ගෝටගෙ කාලෙ ඇඩෙන්න දීපු ගේමක් වෙයි.

  • @tharindunamal6106
    @tharindunamal6106 3 ปีที่แล้ว

    ඇත්තටම සුපිරිම වැඩක් තමයි.ලංකාවේ මේ වගේ දෙයක් කරන එක ගැන...

  • @snooslee6508
    @snooslee6508 3 ปีที่แล้ว +13

    මේ දෙය බොහෝම වටිනවා නමුත් ඊලඟ ආණ්ඩුව බලයට ආවාම මේ ආයතන අඩපන කරනව නේ ඒකට මොකක්ද ගන්න පියවර,...
    වෙහෙරහැර තිබෙනු බස් එකලස් කරපු ලටෙක් ආයතනය අපට තිබෙනු වටිනා සම්පතක් කුනුකොලේට වෙත්තසිංහ කාලකණ්ණියා විකුණල දැම්මා,..දවස් හතලිහකින් බස් එකක් සම්පූර්ණ කර ධාවනයට එක් කරා,...

    • @niroshanissanka412
      @niroshanissanka412 3 ปีที่แล้ว +3

      ඒක තේරුම් ගැනීම ජනතාවගේ ලොකු වගකීමක්. රට ආයේ ආපස්සට යන්න නොදීම.

    • @rashmikadeshan6705
      @rashmikadeshan6705 3 ปีที่แล้ว +3

      එකටනම් ඉතින් මිනිසුන්ගේ ආකල්ප හැදෙන්න ඕන. පොඩි මොකක් හරි ප්‍රශ්නයක් ආපු ගමන් මේ ආණ්‌ඩුවට වඩා අර ආණ්ඩුව හොඳයි කියලා ඒ ආණ්ඩුව බලයට ගෙනාවොත්, පොඩ්ඩ පොඩ්ඩ හදාගෙන ආපු මේ රටට වෙන්නේ ආයෙත් 2015 න් පස්සේ උන දේ තමයි.

  • @mindgrid7823
    @mindgrid7823 3 ปีที่แล้ว

    ලංකාවේ දැන් කැම්පස් වලින් තාක්ශණවේදීන් බිහිහීම පටන් ගෙන තියනවා. එයාලට මේක හොද තෝතැන්නක් වෙයි...❤️❤️

  • @janidulakshitha3587
    @janidulakshitha3587 3 ปีที่แล้ว +5

    VIP බස් එක සුපිරියක් කියන කට්ටිය මේ කොනට.❣️❣️

  • @nilminiweerasinghadesilva9260
    @nilminiweerasinghadesilva9260 3 ปีที่แล้ว +1

    නිහඬව කරන සේවය රටටම පේන්න. අපේ රට නැගිටින එක නවත්තන්න හදන බල වේග නිහඬවම යටපත් කිරීමට කරන හොද සේවයක්. හේලයන් ගේ නැගිටිමට සියලුම දේනා ධායක වෙන්න ඵකමූතු වෙන්න. 🇱🇰🇱🇰🇱🇰

  • @h.m.t.dilhara3025
    @h.m.t.dilhara3025 3 ปีที่แล้ว +18

    ආඩම්බරයි මොනව හරි කරල රටට වැඩක් කරන එකට

  • @nimalgunarathna9952
    @nimalgunarathna9952 2 ปีที่แล้ว +1

    බොක්කෙන්ම සතුටුයි ලංකා මතාව ගේ හැකියාවට .ඉදිරියටම යමු ලංකා .

  • @chamodmadusanka4132
    @chamodmadusanka4132 3 ปีที่แล้ว +11

    ඉන්දියන් සාගරයේ මුතු ඇටය😍

  • @swarna.gamage8355
    @swarna.gamage8355 3 ปีที่แล้ว +1

    විමල් virawansha.මහතා ta ගොඩාක් ස්තුති

  • @isurukumara1953
    @isurukumara1953 3 ปีที่แล้ว +58

    ඕව මොනාද ඕයි අපෙ රනිල් මාමයි අනුර අන්කලුයි සජිත් අයියයි එකතු වෙලා වොක්ස්වැගන් කාර් ෆැක්ටේරියක් දැම්මෙ ලංකාවේ

  • @hera86468
    @hera86468 2 ปีที่แล้ว

    වටිනා ආරම්භයක්! ලංකාව තුළ එකතුකරන වටිනාකම පුළුවන් තරම් වැඩිකරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා.

  • @thilinajayasinghe2468
    @thilinajayasinghe2468 3 ปีที่แล้ว +8

    හොඳ ආදර්ශමත් වටිනා වැඩසටහනක්.අනෙක් මාධ්‍ය ආයතන අතින් දෙරණ සුපිරි.

  • @methsiriperera5936
    @methsiriperera5936 3 ปีที่แล้ว +1

    විමල් වීරවංශ කර්මාන්ත ඇමතිවරයාට හදපිරි ස්තූතිය පුදකරමි 🙏🙏🙏🙏🙏

  • @sameerachammi5080
    @sameerachammi5080 3 ปีที่แล้ว +31

    විමල් අැමතිතුමාට ජය

  • @apariyawathi675
    @apariyawathi675 3 ปีที่แล้ว

    මෙවැනි රටට වැඩ දායක දේවල් වැඩිපුර පෙන්වන්න. දෙරණට ස්තූතියි. වැඩිපුර සද්දෙ දාන අයගෙ ඇතුල හිස්.

  • @SRBBogs
    @SRBBogs 3 ปีที่แล้ว +5

    ආනයන නවත්තල තියෙන්නෙ විනිමය අනුපාතය අවප්‍රමානය වෙන එක නවත්තන්න, දැනටම USD එක 203, trade balance එක නැතිනම් වෙලද ශේෂය දරා ගන්න බැරි විදියට කඩා වැටිල, දේශීය කර්මාන්ත නගා සිටුවන්න ගත්ත තීරනයක් නෙමෙයි, රසායනික පොහොර ගෙන්නන එක නැවැත්තුවෙත් ඒ නිසා.

  • @sanjeewamudiyanse6944
    @sanjeewamudiyanse6944 2 ปีที่แล้ว

    😍😍 100% ලංකාවේ හදන්ඩ ලැබේවා ❤🙏

  • @lahiruachintha4616
    @lahiruachintha4616 3 ปีที่แล้ว +39

    මාලදිවයිනේ ඉන්න කාලේ මේ bus වල ගියා... අදයි දන්නේ ල්ංකාවේ හදන්නෙ කියලා

  • @kularathnamuthukudaarachch3906
    @kularathnamuthukudaarachch3906 3 ปีที่แล้ว +1

    Harima sathutuy santhoshay. Indiyawa Chinaya wage nathuwa anarga thathwayen haduwoth kawadawath waradinne nam naha. Enisa viyadam wadi unata kamak naha ithamath usas thathwaye thiyena upanga (parts) yoda ganna uthsaha karamu. Thank you very much for your effort and performance. Theruwan Saranay.

  • @kinglion2018
    @kinglion2018 3 ปีที่แล้ว +3

    ඇත්තටම හොද වැඩක්.. අපේ රටේ 100%ක් නිෂ්පාදනය කරපු දවසට අපි තවත් ලොකු ජයක් ලබනවා.. හැබැයි පොඩි අවුලක් තියෙනවා.. මේ රටේ ප්‍රභූන් කියලා ජාතියක් නෑ.. මහා පරිමාණ හොරු නම් ඉන්නවා.. ප්‍රශ්නෙ තියෙන්නේ එහෙම එවුන්ට සැපට යන්න හදපු බස් එක ගැන. ඒ හොරුත් සාමාන්‍ය ජනතාව යන බස්වල යන දවසට තමයි මේ රට ලොකුම ජයග්‍රහණයක් ලබන්නේ.. ඇත්තටම මේ රටේ ප්‍රභූන් තමයි ජනතාව..

    • @erandakaw
      @erandakaw 3 ปีที่แล้ว

      ලොක්කට තෑග්ගක් දුන්නම බිස්නස් එකේ අනාගතයට හොඳයි නේ

  • @manelmangan5331
    @manelmangan5331 3 ปีที่แล้ว +1

    Well done Minister! Keep develop our local industries and promote international trade! If we can continue like this, our small country will really prosper! Do not pay attention to criticism you keep your head high and serve the country honestly! You will win soon good luck we are very proud of you and your work!👍👍👍👍❤️❤️❤️❤️❤️👍👍👍

  • @Dasun-tharaka
    @Dasun-tharaka 3 ปีที่แล้ว +167

    විමලෙනම් රටට වැඩක් කරයි වගෙ.

    • @harshaniharshanis8334
      @harshaniharshanis8334 3 ปีที่แล้ว

      Vimalage ammage ekada kiyanne

    • @harshaniharshanis8334
      @harshaniharshanis8334 3 ปีที่แล้ว

      Vimale kanneth api hoyana thappare salli walin bn pau kala kanni....

    • @Dasun-tharaka
      @Dasun-tharaka 3 ปีที่แล้ว +9

      @@harshaniharshanis8334 uzi uzi.thopi wage ammata hukana wahal haththata 💩 kawanna ona.ponna hathikare.ganunge nam dagena.ammata hukaapan ponnayo

    • @Dasun-tharaka
      @Dasun-tharaka 3 ปีที่แล้ว +6

      @@harshaniharshanis8334 තෝ බැසිල්ගෙ ගූ කන එකෙක්ද සජිත්ගෙ ගූ කන එකෙක්ද.අම්මව මට දීඔඅන්කො දවසකට

    • @danikanadun4884
      @danikanadun4884 3 ปีที่แล้ว

      😂

  • @praxd9778
    @praxd9778 3 ปีที่แล้ว +1

    Wonderful to see us manufacture buses and lorries. Hope to see more like this.

  • @නීමාලීසුමනසෙකර
    @නීමාලීසුමනසෙකර 3 ปีที่แล้ว +6

    බුදුසරණයීජනපතීයුමනීඔබහරී කියලාහිතන්නේමමවිතරදකියලා

    • @deshithaganegoda8060
      @deshithaganegoda8060 3 ปีที่แล้ว

      ඇන්ටි ස්පේස් බට්ටන් එක කැඩිලද 😂💔

  • @thalaremixedproduction
    @thalaremixedproduction 3 ปีที่แล้ว

    මෙන්න මෙහෙම හැමොටම උඩට එන්න උදවු කරන්න ... මුළු ලොකෙටම දෙවල් දෙන්න පුලුවන් මේ රටෙන් එතකොට❤️👌

  • @chanjayawijekoon961
    @chanjayawijekoon961 3 ปีที่แล้ว +23

    වීමල් වීරවංශ කියන්නේ වැඩ්ඩෙක් කියලා කියන්න තව සාදක කුමකටද....වීමල් කර්මාන්ත ඇමති නොවුනා නම් අද මේහෙම දෙයක් බලන්නවත් වේන්නැ....වීමල් ඇමතිතුමනි ඔබට ජනතා ප්‍රණාමය...

  • @supunkavinda6623
    @supunkavinda6623 3 ปีที่แล้ว +4

    සතුටුයි ලන්කවෙ මෙවැනි ඩෙවල් වෙන එක ගැන 🙏🙏🙏🙏🙏

  • @vishwaprasad4475
    @vishwaprasad4475 3 ปีที่แล้ว +11

    විය යුතු දේ සිදුවෙමින් පවතී ❤️

  • @janiyayt8636
    @janiyayt8636 3 ปีที่แล้ว

    අර බස් එක දානවනම් සුපිරී ඩුබායි වල තියන බස් වලට ගොඩක් සමානයි😍😍😍👋

  • @udayangaunawatuna
    @udayangaunawatuna 3 ปีที่แล้ว +4

    රතුපාට bus එක දැක්කාම සිංගප්පූරුවේ bus මතක් වුණා.. Ac බස් වලට double අය කරන එක වහාම නවත්තන්න.. ac කියන්නේ සාමාන්‍ය දෙයක්... රතු බස් ටික ලංකාවේ දුවනවනම් ලංකාව මාර ලස්සන වේවි.. ජය ශ්‍රී ❤️❤️❤️🙏🙏🙏

  • @sandarunavinda8343
    @sandarunavinda8343 3 ปีที่แล้ว +1

    සුපිරි වැඩක් තමයි 🤩🤩🤩

  • @chandimalpriyamantha
    @chandimalpriyamantha 3 ปีที่แล้ว +9

    Actually speaking , if to be honest we work hard , it's possible to develop our country soon. An also technology students have a good practical knowledge ,So they can solve problems which we have to Pace.

  • @worldcricket6
    @worldcricket6 2 ปีที่แล้ว

    සුපිරි යක් තමයි ...චිරං ජය වෙන්න කියලා පාර්තනා කරනවා

  • @damsiribandara3443
    @damsiribandara3443 3 ปีที่แล้ว +3

    Jaya wewa හදවතින්ම සුබ පතනවා